අපිට විශාල ශබ්දයක් ඇහුණා! බබාගෙ බබා හම්බුණා! | අපේ සිංහල පන්තිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 953

  • @prabathpathiraja2182
    @prabathpathiraja2182 3 ปีที่แล้ว +395

    උගත් වැඩිහිටියෙක් තමන් ජිවිතේ ඉගෙන ගත් දැනුම, ලබපු ජිවිත අත් දැකීම් හරි අපුරුවට තමාගෙ බාල පරම්පරාවට පැහැදිලි කිරිමක්. 👃👃👃👃👃

    • @dragonsp8599
      @dragonsp8599 3 ปีที่แล้ว +10

      ai nahayak damme

    • @Minayasilva
      @Minayasilva 3 ปีที่แล้ว +6

      නහයෙන් මොකද්ද කියවෙන්නේ 😂

    • @nihalkandewatte2299
      @nihalkandewatte2299 3 ปีที่แล้ว +11

      ඔබ තුමා අපේ ආයුෂත් රැගෙන චිරාත් කාලයක් ජීවත් විය යුතුය.සිංහල භාෂාව හා සාහිත්‍යය විශාරදයෙක්.ඔවනි දැනුම ඉදිරියට අප ලබා ගන්නේ කාගෙන්ද,

    • @amilamakoora5677
      @amilamakoora5677 3 ปีที่แล้ว +1

      @@dragonsp8599 qqq

    • @nihalkandewatte2299
      @nihalkandewatte2299 3 ปีที่แล้ว +23

      @අමිපස ගේ තෝ නං මහ කාලකන්නි සතුටක් ලබන නපුංසකයෙක්. එතුමාගේ පෞද්ගලික තොරතුරු තොට මොකටද, කොච්චර අපහාසාත්මක ප්‍රකාශයක්ද , අපි හිතනවා එවැනි දෙයකට මුහුණ දුන්න අයෙක් ඔබ

  • @seelaganegoda9077
    @seelaganegoda9077 3 ปีที่แล้ว +15

    උදාහරණ දෙමින් මේ කරන දේශනය තව තවත් අහන් ඉන්න හරිම ආශයි
    ඇඳුරාණෙනි ඔබතුමාට දීර්ගායුෂ පතමි..

  • @Hirusa6808
    @Hirusa6808 3 ปีที่แล้ว +8

    ඔබට ස්තූතියි සර් .ඇත්තටම දැන් තමා තේරෙන්නෙ ලංකාවෙ සාහිත්‍ය ඉතිහාසය පොත් පත් ,මොනතරම් මේ කාලකන්නි ක්‍රමය පවත්වන් යන්න පුංචි දරැවන්ගේ ඉදල මනස වෙනස් කරන ආකාරය.ඇත්තටම මේ රටේ (ප්‍රංශය)පුස්තකාලෙට ගියාහම පුංචි දරැවගෙ ඉදල මනසට දෙන්නෙ ලෝක යතාර්තය .ඒකට තමා ආසියානුවන් යුරෝපයේ කුනුහරැප කියන්නෙ . ඇත්තටම ස්තූතියි ඔබට❤️❤️❤️

  • @slwide6505
    @slwide6505 3 ปีที่แล้ว +339

    එකල මොහු පන්තිවල උගන්වද්දී පන්තියට බාහිරින් පිරිස එක්රොක්වී දේශනයට සවන්දීමට පුරුදුවී සිටියා. ඊට හේතුව නම් මොහුට යමක් ආකර්ශනීය ආකාරයෙන් ඉගැන්වීමේ හැකියාවක් තිබීමයි.

    • @dasunaberathna4953
      @dasunaberathna4953 3 ปีที่แล้ว +1

      සිපිරි

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว +10

      බහුතරයක් දෙනා කුණු රහට කැමත්තෝය. 💩

    • @visvamuralitharan7693
      @visvamuralitharan7693 3 ปีที่แล้ว +1

      By bb

    • @sahanrasanga9411
      @sahanrasanga9411 3 ปีที่แล้ว +5

      @@nilambarameghawarna6635 කුනුදේශපාලනයටත් කැමතියි☺️

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว +1

      @@sahanrasanga9411 එකෙන්ම... 😄

  • @codebehind9404
    @codebehind9404 3 ปีที่แล้ว +211

    මේක තමා මම බලපු සන්නගේ හොඳම වීඩියෝ එක.

  • @ukg3310
    @ukg3310 3 ปีที่แล้ว +44

    ඇගට නොදැනීම කීවා... සම්පූර්ණ කතාව. නියමයිනේ

  • @sanjayaperera9940
    @sanjayaperera9940 3 ปีที่แล้ว +73

    අතීත සහ වර්තමාන ගැලපීම... සුපිරියි

  • @pasinduasha
    @pasinduasha 3 ปีที่แล้ว +30

    නියම පාඩ්ම, දැණුම, හාස්‍ය, විචාරය හොඳම පදමට. 👍👍

  • @asankabandara7216
    @asankabandara7216 3 ปีที่แล้ว +33

    පාස්කු ප්‍රහාරය ගැනත් පොඩ්ඩක් හිතලා බැලුවොත් ඇත්ත මොකක්ද කියලා හොදට තෙරුම් ගන්න පුලුවන්

    • @kinkinirandeni9323
      @kinkinirandeni9323 3 ปีที่แล้ว +8

      රාජපක්සලා තමයී පාස්කු ප්‍රහාරය කෙරෙව්වේ

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว

      ජහපාලන කුක්කෙක් ෆෝම් වෙලා.
      කොහොම හරි අනිත් පැත්තට බෝලේ පාස් කරන්න උත්සාහ කරපං.
      එහෙම කරලා අන්තවාදීන්ට පු... දීපන්.
      🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈

  • @sisiralugoda2392
    @sisiralugoda2392 3 ปีที่แล้ว +55

    “What a wonderful world “
    Very creative!
    Sanna, you’re a genius!!!

  • @udayangafromsrilanka180
    @udayangafromsrilanka180 3 ปีที่แล้ว +41

    හැමදාම මේ ලෝකේ වෙනස් කලේ වැල යන පැත්තට මැස්ස ගහපු එවුන් නොවේ.
    උඩුගං බලා පීනන්න උත්සාහ කල එවුන් තමයි.

  • @SL-EDUCATION_A-L
    @SL-EDUCATION_A-L 3 ปีที่แล้ว +255

    අම්මෝ හෙන සෙට් එකකට වැදුනා ඩෝං ගාලා 😂✌️ "රජ පවුල " /" කිරිබත් කාපු උන් "

    • @kinkinirandeni9323
      @kinkinirandeni9323 3 ปีที่แล้ว +10

      රජ පවුල නෙවෙයී හොර මූසල පාහර සක්කිලි පවුල

    • @janakeemuthukumarana8875
      @janakeemuthukumarana8875 3 ปีที่แล้ว +5

      දුන්නෙ කෙලින්ම ඔලුවට පොල්ලෙන් නේහ්හ්හ්හ්....😟😀

    • @SL-EDUCATION_A-L
      @SL-EDUCATION_A-L 3 ปีที่แล้ว +2

      උදාහරණත් එක්කම කිව්වෙ 😅

    • @sdtv7680Dapa
      @sdtv7680Dapa 3 ปีที่แล้ว +3

      😂 ඩෝහෝං😁😂😁😂😁😂💔

    • @thathsaraa
      @thathsaraa 3 ปีที่แล้ว +2

      පාස්කු ප්‍රහාරයට

  • @chamikachamika9635
    @chamikachamika9635 3 ปีที่แล้ว +73

    කන අත ගගා කනට ගහන්න කියල දෙනෝ සර් සුපිරියටම ❤️😍 බුදු සරණයි සර්ට

    • @shiranirathnayake1484
      @shiranirathnayake1484 3 ปีที่แล้ว +2

      Supire🤣😂🤣😂🤣

    • @chamikachamika9635
      @chamikachamika9635 3 ปีที่แล้ว +2

      @@shiranirathnayake1484 ඇත්ත නෙ අක්කෙ 😁

    • @janakieginige3861
      @janakieginige3861 3 ปีที่แล้ว +2

      attama katawa sir apita ugannapu kalet ohomai asai sirge class ahan innat

    • @allaahthedivinetruthallaah19
      @allaahthedivinetruthallaah19 3 ปีที่แล้ว +2

      කොහොමද මගේ රත්තරං යහළුවේ ඔබගේ සැප දුක් එහෙම ?මම ඔබ සියලූම දෙනාට මගේ හද පතුලෙන්ම ආදරෙයි යහළුවනේ

  • @dilrukshidissanayake492
    @dilrukshidissanayake492 3 ปีที่แล้ว +6

    මම කවදාවත් සිංහල පංතියට ගියේ නැතිවාට, විද්‍යාවෙන් උසස්පෙල් කරාට , මං දන්නෙම නැතිව සන්නගෙ ඉගැන්වීම් කලාවට ආසයි. අදටත් මේවා බලන්නේ ඒකයි. නේත්‍රා පොත තමයි මම කියවාපු සන්නගේ ආසම පොත.

  • @pasindumatharaarachchige2861
    @pasindumatharaarachchige2861 3 ปีที่แล้ว +18

    කොපුල් පා උපුල් කී බහට බඩ ඇබරුනා
    උලකුඩය දේවීයේ මටත් සැක ඇතිවුනා 🧐😁😁
    සන්නස්ගල සර් ගරු කරනවා,,🙏🙏🙏💕

    • @tharakaranaweera6812
      @tharakaranaweera6812 3 ปีที่แล้ว +2

      👏👏

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว +2

      රජ මැදුරේ එකට සිටි ඒ කාලේ සිහි වුනා
      ජාතකේ වැරැද්දක් ඇති බවම තේරුණා

  • @d.sdilshan8338
    @d.sdilshan8338 3 ปีที่แล้ว +33

    සර්ගේ වීඩියෝවලින් මම බලපු මතක හිටින එකක් 👌❤ඉතිහාස කතාවක් පාවිච්චි කරලා වර්තමාන කතාවක් ඉතාම සියුම් ආකාරයට ඉදිරිපත් කලා 👌👊

  • @Mohan_Kaluarachchi
    @Mohan_Kaluarachchi 3 ปีที่แล้ว +22

    සර් නියම පැහැදිලි කිරීම. 100% ක් ඇත්ත කතාව. ඔබතුමාගේ හැකියාව දක්ෂතාවය සුපිරි. ❤️👌

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 ปีที่แล้ว

    ලස්සන බව දැනුනා ලොකු සර්,
    දිගටම රැදී සිටින්න වෙලාව මදි නිසා දුක හිතුනා.
    😊
    විදින්නත් කොච්චර නම් පින් ඕනැද කියන පාඩම ඉගෙන ගත්ත.
    හරිම පින් ඔබ වන් ලොවට.

  • @sunilperera5548
    @sunilperera5548 3 ปีที่แล้ว +116

    පුදුමෙනුත් පුදුමයි ඇදුරානෙනි ඔබගේ පහදා දීම. අති විශිශ්ටයි

    • @samdam9561
      @samdam9561 3 ปีที่แล้ว +1

      Edath Adath Rajavaru karala thiyennai Minissu Mula kireema pamanai !!!!!

    • @suniljayantha7205
      @suniljayantha7205 3 ปีที่แล้ว +1

      ඔබේ ප්‍රතිනිර්මනය අති විශිෂ්ඨ එකක් ඔබට ජයවෙව

  • @photographerhappylens5572
    @photographerhappylens5572 3 ปีที่แล้ว +31

    සර් ගේ විඩායෝ ඵක බල බල ඉද්ද වැටුණා මුනට මොබයිල් ඵක 💫💫💫 හරිම ලස්සනයි පාඩම් ටික......😍💐

  • @h.aleelarathnawimalakeerth4201
    @h.aleelarathnawimalakeerth4201 3 ปีที่แล้ว +26

    හොද අවධානයෙන් බැලුවොත් බෝඩ් එක යට සුදු පාට පූසෙක් ඉන්නවා ☺

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว +1

      🐺🐺🐺🐺🐺🐺🐺🐺🐺🐺🐺🐺🐺🐺🐺🐺🐺🐺🐺🐈 lover.

    • @ramaniemuhandiramge8748
      @ramaniemuhandiramge8748 2 ปีที่แล้ว

      I too noticed the white boole..he was accompaning his Master .thank you for your marvellous speech .its like a great meditation ..thank you .keep it up for trouble Sl..NEED Poeple like you to guide all Sri Lankans.

  • @surajkalamulla
    @surajkalamulla 3 ปีที่แล้ว +87

    ටොක්ක ..මිනී මරලාබන් හැම රජාම රජ වුනේ හිතපල්ලා 😀👍

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว +1

      හොයලා බලලා වරෙං. එහෙම කලේ මොකටද කියලා

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 3 ปีที่แล้ว +4

      @@nilambarameghawarna6635 එහෙම කලේ රාජපක්ෂලාගෙ බලයට තියන කෑදර කමට සහ හොරකම් කිරීමට ඇති කෑදර කමට. නැතුව උඹ හිතුවෙ රට හදන්න කියලද?

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว +1

      @@dreamflixstudio1673 හිතළු

  • @sdtv7680Dapa
    @sdtv7680Dapa 3 ปีที่แล้ว +12

    පහදා දීම අති විශිෂ්ටයි සර් , great full sir 😍🤟😎🌼😘❤

  • @mahindasenevirathnadg5811
    @mahindasenevirathnadg5811 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි, සර්..ඔබේ විග්‍රහ ය තවත් මෙවැනි අවස්ථා අපට ලබා දෙන්න. ඔබට ජය හා ශක්තිය ලැබේවායි පතමි.

  • @sampaththilakarathna5710
    @sampaththilakarathna5710 3 ปีที่แล้ว +16

    වයසට නොයා තියාගන්න විදියක් තියෙනවනම් මන් මේ මනුස්සයාව තමයි යෝජනා කරන්නේ 🔥🔥🔥

    • @D.S.N833
      @D.S.N833 2 ปีที่แล้ว

      👍💐💚

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 3 ปีที่แล้ว +1

    What a sense of HUMOUR ....
    අපි හරියට උදම් අනන බොරු ආකල්ප මත භේද බින්න ඇතිකරගෙන යුද වදින සමාජයට කදිම පාඩම්...!!
    මෙන්න අහගෙන ඉන්න ආසාකරන බහුසෘත සමාජමීය ඉගැන්නුම...සන්නා සර්ට ✌

  • @madhusgaming738
    @madhusgaming738 3 ปีที่แล้ว +36

    ඉතාම ලස්සනට පැහැදිලි කරනවා. වර්තමාන උදාහරණත් එක්ක ගලපන නිසා කතාව ඉතාම ලස්සනයි.

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 ปีที่แล้ว +1

      Marala thamai raja wenne kiuwama matanm mathak une pasku praharaya

  • @හිතහොදකොල්ලා-ඥ9ඤ
    @හිතහොදකොල්ලා-ඥ9ඤ 3 ปีที่แล้ว +2

    ඔබගෙ දැනුමෙන් මෙවැනි අර්තවත් දේෂන තවතවත් කිරීමට ලැබේවා..

  • @asianherbaltherapy7104
    @asianherbaltherapy7104 3 ปีที่แล้ว +106

    මුරුත්තට්ටුවේ ආනන්ද හාමුදුරුනමක් නොවේ ඔහු දූෂිත දේශපාලකයෙක් බෞද්ධයෙක් ලෙස ප්‍රතිපත්ති නැති මෙවැනි ලාභ චරිතයක් මම තරයේ හෙළා දකිමි.

    • @ajinduwara7547
      @ajinduwara7547 3 ปีที่แล้ว +9

      රෙදි හෝදලාම තමා කුලපති කම ගත්තේ

    • @jayanthathunga5386
      @jayanthathunga5386 3 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්

    • @jayanthaam2075
      @jayanthaam2075 2 ปีที่แล้ว

      MU. ANANDA. KAHAKADAYA.
      SIURAK DAGATHU PAL HORA

  • @sriyaniranasinghe7280
    @sriyaniranasinghe7280 3 ปีที่แล้ว +2

    හරිම රසවත් හරවත් 😀 බබා හම්බුවුන විදිය තේරෙනවා කාටත්ම 😂😂...මුට්ටි අල්ලන වුන් ......නයි අරින වුන්....එදත් අදත් අඩුවක් නෑ ....බඩු වැඩ කරාම ඒවා වහගන්න ගැසට් ගහනවා ....අදත් රජාගේ ලමයි හැමතැනම ...බබාගේ ..බබාලත් හැමතැනම 😀😀😀 අන්ත:පුරය අදත් තියෙනවා .... සර් නියමයි ඔයා තවත් කතන්දර කියන්න කෝ ඉතිහාසය දැනගන්න ආසයි ❤️

  • @anuruddhafernando3154
    @anuruddhafernando3154 3 ปีที่แล้ว +76

    අද පාඩම නම් පට්ට!
    අර කිව්ව වගේම අතීතයෙත් වෙච්ච දේවල් තමයි අද නැවතත් සිදුවෙන්නෙ!

  • @with1931
    @with1931 3 ปีที่แล้ว +2

    හරිම අපුරු විදියට පැහැදිලි කරල දෙනව ලස්සනයි ඔබතුමා පින්

  • @prasannathilakarathna1420
    @prasannathilakarathna1420 2 ปีที่แล้ว +4

    යමක් *ආකර්ශනීය* ලෙස, වර්තමානය අතීතය ගලපා ඉදිරිපත් කිරීමේ හැකියාව විෂිශ්‍ටයි..❤️

  • @ranasinghe2911
    @ranasinghe2911 3 ปีที่แล้ว +1

    බලපු හොදම වීඩියෝව සර්. පට්ට ඇත්ත.ආයේමත් උ.පෙ කරන්න හිතෙනවා කලා වලින්. ස' කතා අහන්න..

  • @pesalaperevi6193
    @pesalaperevi6193 3 ปีที่แล้ว +6

    විස්වාස කොරන්ට 😣❤ අපෙ සර්.මෙමා ඔබගෙ ගෝලයෙක් නොවීම ඉමහත් දුකක්,කනගාටුවක්,අවාසනාවක්😥❤

  • @tharindusuranjith6028
    @tharindusuranjith6028 3 ปีที่แล้ว +5

    මම උසස්පෙළ කලා. සළලිහිණිය කවි ඔක්කොම පාඩම් කලා. නමුත් අපිට මෙහෙම කියලා දුන්නෑ. අපි ගිරව් වගේ උත්තර ලිව්වෙ. සර් මාරයි. ස්තුතියි

    • @Thisisme918
      @Thisisme918 3 ปีที่แล้ว

      Hamadema ugannane naha. Samanya daneemak thiyenna ona hithanna prudu wennath. Giraw wage kata padam karapu minissu PHD gahuwath kisi deyak loketa handunwa denne naha. English walin kiyanne innovative kiyala anna ekata thama.

  • @chinthakaudayanga5437
    @chinthakaudayanga5437 3 ปีที่แล้ว +27

    බලපු සුපිරිම ක්ලිප් එක..

  • @geethmalgoonathilake2019
    @geethmalgoonathilake2019 3 ปีที่แล้ว +6

    දැන් තමයි සර්ගේ වෙලාව මේ youtube ගමනේ❣️

  • @dulanimadushika4187
    @dulanimadushika4187 3 ปีที่แล้ว +27

    කාලයක් සර්ගේ සිසුවියක් වීමත් මා ජිවිතේ ලබපූ වාසනාවක්. ඔබේන් ලබපු ඒ රසවත් පාඩම් මතකයේ රැදෙ. බුදුසරණයි ඔබ‍ට🙏

    • @srilanka94
      @srilanka94 2 ปีที่แล้ว +1

      Pau harakek gen igena gena

    • @shakilaheshanmksheshan9054
      @shakilaheshanmksheshan9054 2 ปีที่แล้ว

      @@srilanka94 බයියෙක් නේ නයි එහෙම හොදට ඇරියාද 🤣🤣🤣🤣🤣😂😂😂

  • @psharmpsigera2858
    @psharmpsigera2858 3 ปีที่แล้ว +37

    Although I fully feel the deep sorrow of this message, I truly appreciate Mr. Sanna’s sense of humour.

  • @imthiazanoordeen7827
    @imthiazanoordeen7827 3 ปีที่แล้ว +6

    Sir, ,මම උදේ 7:30 ඉඳලා හවස 7 :00 වෙනකන් වැඩ කරනවා. ඒත් වෙලා තියෙන හැම වෙලාවකම recording බලනවා. හොඳ පන්තියක් ඇත්තටම ආපහු පොඩි කාලෙට යන්න හිතෙනවා .සුභම සුභ අනාගතයක් වේවා .

  • @dennismorritt9192
    @dennismorritt9192 3 ปีที่แล้ว

    පැය බාගයක් අහගෙන හිටිය කියලවත් තේරුනේ නෑ. ඒ තරමට රසවත් විදිහට සර් කවි විග්‍රහ කරා. ඒ කවි ලියන්න හේතු වෙච්ච දේවල් කියලා දීපු විදිහත් හරිම රසවත්.

  • @priyangakumuduni2476
    @priyangakumuduni2476 3 ปีที่แล้ว +4

    ආදරෙයි සන්නා ඔබතුමා ගේ ගෝලයන් වාසනාවන්ත යි බොහොම

  • @susilgomis1
    @susilgomis1 3 ปีที่แล้ว +14

    උසස් අධ්‍යාපනයට යොමු නොවූ මට මේ මහළු වයසේ ඔබතුමාගේ මේ මනරම් දේශන අසන්නට ලැබීම භාග්‍යයක්. අන්තර්ජාලයට පින්සිදු වේවා.

  • @SNOWYGIRL-n6q
    @SNOWYGIRL-n6q 3 ปีที่แล้ว +11

    නියමයි සර් අදත් ලස්සන topic එකක් වගෙ ..🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥සර්ගෙ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා පාර්තනා කරනවා..

  • @leelaperera1700
    @leelaperera1700 2 ปีที่แล้ว

    ඔබ තුමාට ත්‍රිවිධ රත්නයේ පිහිටාරක්ෂාව නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා.

  • @sameeraudayanga8633
    @sameeraudayanga8633 3 ปีที่แล้ว +22

    විභීෂණ ව ගත්තෙ පවුල ඇතුලේ ඉදලා පවුලෙම එකෙක්ට කෙලවපු එක පෙන්නන සංකේත රූපයක්ද....මාරයි

  • @anesleyfernando3170
    @anesleyfernando3170 3 ปีที่แล้ว +21

    විෂිශ්ඨයි සහෝදරයා

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 3 ปีที่แล้ว +16

    Historical events are described with added humour.
    A Knowledge based lesson .

  • @susilgomis1
    @susilgomis1 ปีที่แล้ว

    හතර අතට ගහනවා. සුපිරි කතාව. මේ වාග් චාතුර්යය තියෙන කෙනෙක් තව කපෙකටවත් පහළ වන එකක් නෑ.

  • @ඇලඩින්
    @ඇලඩින් 3 ปีที่แล้ว +27

    ඒ කියන්නේ ඒ කාලෙත් මේ වගේම තමයි නේද බන් මරු හැබැයි ... ජය ශ්‍රීලන්කා

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว +1

      කල්ලතෝනි ෆෝම් වෙන්න කාරි නෑ. අරාබියෙන් මෙහෙට පාත් වුණා කියලා මෙහේ අයිතියක් නෑ.

    • @ඇලඩින්
      @ඇලඩින් 3 ปีที่แล้ว

      @@nilambarameghawarna6635 හාබන් එල උබ මම සින්හල ..😁😁 පම්කයා

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว

      @@ඇලඩින් ඔළුවේ
      💩
      කතා කලොත්
      මරි මොංගල්
      .... ඒත්
      පට්ට බුද්ධිමත්.
      අල්ලාහ් බුහ් බුහ්

    • @ඇලඩින්
      @ඇලඩින් 3 ปีที่แล้ว

      @@nilambarameghawarna6635 මම සින්හල හුකමෝ තොගේ අම්මට කැරියා දාපිය නම්බරේ මම සින්හල පොන්නයෝ

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว

      @@ඇලඩින් තෝ සිංහල නම් මට්ට නමක් දාගෙන ඉන්නේ අහවල් ............ පොන්නයෝ

  • @shanakadevinda632
    @shanakadevinda632 3 ปีที่แล้ว +2

    අති විශිෂ්ඨයි සර්. ගොඩාක් කාලයක් ඉගැන්වීමට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @mohammedjaya7162
    @mohammedjaya7162 3 ปีที่แล้ว +3

    හරිම ආසය් සර්ගේ පංතියේ ඉගෙන ගන්න ...🤗🤗🤗❤❤

  • @sanodihesanga7428
    @sanodihesanga7428 2 ปีที่แล้ว

    අතීතය සහ වර්තමානය ගැලපීම ඉතාමත් විශිෂ්ටයි.......... පිස්සු හැදෙනවා,....,....... සුපිරි........

  • @MrAshx
    @MrAshx 3 ปีที่แล้ว +10

    As always!!! You have delivered a Eye opener for young Sri Lankan’s to think differently.

  • @samiththaraka5189
    @samiththaraka5189 3 ปีที่แล้ว

    අහන්න අහන්න ආසහිතෙන කතාවක් සර් මේකනම්. දෙපාරක් ඇහුවා මොකක්ද ඒ මහ සද්දය කියලා බලන්න.

  • @alokarathnayaka6330
    @alokarathnayaka6330 3 ปีที่แล้ว +197

    69 ලක්ෂෙට දාපු කින්ඩිය😂😂ඒ තමයි සන්නා ❤️

    • @eeshaekanayaka8482
      @eeshaekanayaka8482 3 ปีที่แล้ว +4

      යaaa😂😂😂😂😂😂

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා 3 ปีที่แล้ว +1

      ලප කුමාර :-අපි ගමට යමු ගමෙන් පටන් ගමු
      සන්නස්ගල :- මෙච්චර කාලයක් නගරේ හිටියා වගේ
      මචන් මේ සන්නස්ගල වටේටම කින්ඩිය දාලා තියෙන්නේ
      ලක්ශ 69
      ලක්ශ 55
      ලක්ශ 4
      ඔය තුන් ගොල්ලන්ටම කින්ඩිය දැම්මා

    • @chinthakadissanayake9794
      @chinthakadissanayake9794 3 ปีที่แล้ว

      Sanna kiyapu de hari therun gaththa nathi umbala wage ewunta dapu kindiyak oka.

    • @ruwanprasannapeiris3420
      @ruwanprasannapeiris3420 3 ปีที่แล้ว

      69 ලක්ෂයට විතරක් කින්ඩි දැම්මා කියලා හිතෙනවා නම්, මේ වීඩියෝව නැවත බලන්න කියලා යෝජනා කරනවා

    • @GGbro0001
      @GGbro0001 2 ปีที่แล้ว

      @@ruwanprasannapeiris3420 උබ 69න් එකෙක් 😂😂

  • @harshahettiarachchi7796
    @harshahettiarachchi7796 3 ปีที่แล้ว +2

    මේක නම් බලන්න ඕනම වීඩියෝ එකක්🤭සම හරක්ට රිදෙය් මේවා බැලුවාම. Thank you sir කියන්න ඕන දේ කෙලින්ම මෙහෙම කිව්වාට.👍

  • @S_han1210
    @S_han1210 3 ปีที่แล้ว +10

    දුන්නා කෙලින්ම නැති වෙන්නම.... නියමයි සර්...

  • @pradeepapeiris7091
    @pradeepapeiris7091 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි.ඒ ප්‍රති නිර්මාණය මොන වගේ වෙයිද ?ඔබ තුමාගෙන් ම දැනගන්න කැමතියි .

  • @cric9546
    @cric9546 3 ปีที่แล้ว +8

    සන්නා සර් 💔💔👍👍🔥 මරු සර් ඒකනම් ...... මෙව්වා කරගන්න කාපු කිරිබත් ගොඩක් අපිට තමයි හොදටම උනේ 😂😂🔥👍💔

  • @lalrajapakshe1117
    @lalrajapakshe1117 3 ปีที่แล้ว +15

    Sanna, this is the best video I've seen out of your whole series

  • @saimanbro6886
    @saimanbro6886 3 ปีที่แล้ว +11

    සර් මේ කතාව නාට්‍යයක් මගින් පෙන්නුවොත් මොකද වෙන්නේ...? ❤️🔥

  • @didibob687
    @didibob687 3 ปีที่แล้ว +2

    🙏✌❣ අතිවිශිෂ්ට..වදන්..
    සත්‍ය.. පාඩම්..ඉතිහාස පදම්..
    සන්නා.. sir ගේ talks.... පට්ට ..පපඩම් ..

  • @nelumsenaratne5569
    @nelumsenaratne5569 3 ปีที่แล้ว +3

    Great information! Thank you sir.

  • @dilshanfernando8755
    @dilshanfernando8755 3 ปีที่แล้ว +3

    නියමයි සර්.....වදින උන්ට නියමෙට ...වැදුනා.....අහපු සුපිරිම කතාවා...❤️❤️❤️❤️

  • @irshadkamal3721
    @irshadkamal3721 3 ปีที่แล้ว +4

    Sir I am training science lecturer I love your teaching method it's wonderful .I love you soooooo much sir

  • @sriyaniperera6103
    @sriyaniperera6103 2 ปีที่แล้ว +1

    තොරතුරු ඉදිරිපත් කරන ආකාරය හරිම රසවත්

  • @kavishkakarunadhipathi4956
    @kavishkakarunadhipathi4956 3 ปีที่แล้ว +16

    උපුල් සන්නස්ගල සර් කතාව නියමයි.❤️❤️❤️❤️❤️❤️🧡🧡🧡💛💛💛💜️💜️💚💚💚💚💚💚

  • @MADHUSWARA1984
    @MADHUSWARA1984 2 ปีที่แล้ว

    ජීවිතේටම අහපු සුපිරි කතාවක් සර්....

  • @chandanideepika3893
    @chandanideepika3893 3 ปีที่แล้ว +5

    රජා මරණ අපූරුව...👌👍👏👏👏

  • @චේරෝ
    @චේරෝ 3 ปีที่แล้ว +2

    නියමයි සර් . ඇත්තටම මිනිස්සු මරල වෙන්න ඇති රජවරු බලයට ආවේ . මහන වෙන්න කලින් පත්තු වෙච්ච තුවක්කුව හින්දා වෙන්න ඇති බබා හම්බවෙන්නේ .

  • @isurunaveenliyanaarachchi9341
    @isurunaveenliyanaarachchi9341 3 ปีที่แล้ว +4

    දැනුම+විග්‍රහය❤️❤️ ලස්සනයි ✨️

  • @mikebenin7068
    @mikebenin7068 3 ปีที่แล้ว +10

    PHD උනත් BSC උනත් ඇන්දෙන එකා ඇන්දෙනවා.
    උදාහරණය උබ සදහන් කර හිමි නමත් ,උබත් ගත හැකි..

  • @aneeseetas8208
    @aneeseetas8208 3 ปีที่แล้ว +3

    ලස්සනයි අද කතාව.ස්තූතියි.

  • @vajiradesilva2422
    @vajiradesilva2422 ปีที่แล้ว +1

    In mi country. People are ignorant. I personally don't know many things about u personally. But l think these vedios will be useful for the young generation. They will understand the reality. I think u are a gifted person. The way you are presenting this story is very interesting.

  • @krishanthiperrera551
    @krishanthiperrera551 3 ปีที่แล้ว +59

    කියන්න වදන් නෑ අප්පා...චින්තන විප්ලවයකින් වෙනස් වීමට අත්‍යවශ්‍ය කාලය නොවේද?මේ සිංහ නාදයෙන් කියන්නේ.

  • @jonsnow5519
    @jonsnow5519 3 ปีที่แล้ว +1

    ස' දුමක් දාලා කතා කරන්න ඉස්සර වගේ.. ඒක සුපිරි😍❤️❤️ ( සීරියස් විහිලුවක් මේකත් )

  • @VK-vw7sj
    @VK-vw7sj 3 ปีที่แล้ว +4

    අතිවිශිෂ්ඨයි සර්... සුපිරි...

  • @dmjanaka2812
    @dmjanaka2812 3 ปีที่แล้ว +46

    "පළමු පරාක්‍රමබාහු" හිටියේ කෝට්ටේ නෙමෙයි සර් පොළොන්නරුවේ .පළමු පණ්ඩිත පරාක්‍රමබාහු හිටියේ "දඹදෙණියේ"

  • @priyanthamadusanka7218
    @priyanthamadusanka7218 3 ปีที่แล้ว +3

    සර් ..❤️❤️🙏🙏🙏 සුපිරි පහර...ආදරෙයි සන්න සර්..පට්ට...💪💪😂😂😂

  • @hiru3798
    @hiru3798 3 ปีที่แล้ว

    Dr Rana
    Great explanation. Salute to you. Learned a lot. Now I am a regular student at your class.

  • @chamanfernando1123
    @chamanfernando1123 3 ปีที่แล้ว +7

    බුදු සර් උබනම් යකෙක්🙏

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 ปีที่แล้ว

    Really very important video Sri many thanks please give us more video 🙏🙏🙏💐

  • @madushandoluweera5226
    @madushandoluweera5226 3 ปีที่แล้ว +15

    ඉතිහාස කතාවක් වර්තමානයට ගලපලා වටේටම නෙලුවා....👍

  • @sanjayajayasinghe
    @sanjayajayasinghe 3 ปีที่แล้ว +1

    Your the Artist.. What a creative explanation.. 👏👏👏

  • @tharindudasanayaka5463
    @tharindudasanayaka5463 3 ปีที่แล้ว +44

    සර්ගෙ මුනුබුරු මිනිබිරියන් හරිම වාසනාවන්තයි. 🤗🤗🤗👑️👑️👑️

    • @ඇලඩින්
      @ඇලඩින් 3 ปีที่แล้ว +5

      පිස්සුද බන් උන් කොහොමද වාසනා වන්ත වෙන්නේ සන්නා උන්ගෙනුත් සල්ලි ගනී උගේ අදහස් සහ දන්න දේ ඉගැන්වීමට සන්නගේ තියෙන චාටර්ම ගතිය නම් සල්ලි සල්ලි මත්තෙම නැහෙන එක ...

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 3 ปีที่แล้ว +1

    Colour of Digital board is attractive and very clear.
    Thank you.

  • @nilupulkahapolaarachchi9991
    @nilupulkahapolaarachchi9991 3 ปีที่แล้ว +6

    දැනුම සමග කටනම් පට්ට.

  • @anusharajapaksha3570
    @anusharajapaksha3570 3 ปีที่แล้ว +1

    Ane mage sir, sirge panthiye hitiye 2005/ 2006 aurudu wala. Ane mage sirta budusaranai 🙏❤️🥰. Eda wagema adath sirta adarei godak. Gampaha nanik clz ake issaraha polime idagena sir kiyala dunna DeWal asawen igana gaththa aaa athithayata thamath adarei. Mage sirta budusaranai 🙏❤️🙏🙏🙏🙏

  • @kekirawesudassana9820
    @kekirawesudassana9820 3 ปีที่แล้ว +5

    ඔබතුමන්ගේ අදහස් ප්‍රකාශ කිරීම් හරිම අර්ථවත්...සර්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනව

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว

      අනේ මන්දා....
      ඉතින් මේ වගේ දේවල් ගැන හොයා නොබලා
      එක පාරටම පිලි අරගෙන....
      යස් සර් ......
      කියන
      කහකඩයෝ.
      තට්ටේ ගාන කොට මොලේ නැති වෙනවා කියලා දැන ගෙන හිටියේ නෑ.
      දැන් ඉතින් ඒකත් පිලි ගන්න තැනට ඇවිත්.
      ඇයි ගොනෝ....
      උඹට තේරුම් ගන්න බැරි මූ මේ ගහන්නේ තමන්ගේ වරිගයාට කියලා.....
      යකෝ ඒ අතින් පනාමුරේ ඇත් රාජා උඹ වගේ වෘෂභ රාජයෙකුට වඩා ශ්‍රේෂ්ඨයි.

  • @tharakaruchiranga5251
    @tharakaruchiranga5251 3 ปีที่แล้ว +2

    Hats off sir, you're the best..👍👍❣️❣️

  • @tharindudasanayaka5463
    @tharindudasanayaka5463 3 ปีที่แล้ว +3

    පහදා දීම සිදු කල හැක මට මෙලෙස
    නයා ඇරිය තැන ගැන මම දුටු විලස
    තිබුනේ නැත හැවක් මානම් දුටු විලස
    එනමුදු දිටිමි නයි අරිනා හැටි එලෙස 😁😁😁

  • @greatgraphics3520
    @greatgraphics3520 3 ปีที่แล้ว +2

    විනාඩි 33 ඇතුලෙ හින්ට් කීයක් නම් පාස් කලාද කියල නම් මතක නැ. හැබැයි ඒ අතරෙ තිබුණ ඉතිහාස කතාව කවුරුත් මීට කලින් ඔයතරම් හිතට දැනෙන්න කියල නැ 😊❤️

  • @srilankanmusictherapist1222
    @srilankanmusictherapist1222 3 ปีที่แล้ว +22

    පළවෙනි පරාක්‍රමබාහු රජතුමා පොළොන්නරු යුගයේ හිටියේ.. සන්නස්ගල සර්ට එක දිගට කියද්දී මාරු වෙන්න ඇති..

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว

      මූ ඔහේ කියාගෙන යනවා පිස්සෙක් වගේ.
      කිසිම දෙයක් හොයා නොබලන එහෙයියන්ට ෆුල් ආතල්.
      උන් උඩ පැන පැන කමෙන්ට් කොටනවා.
      ෂෝක් හොඳේ
      මරු 😅 සර්
      නියමයි කියලා වැඩක් නෑ.
      පට්ට.
      පව් ඉතින් ගොබ්බ හැත්ත.

    • @කැන්ඩිබට්ටා
      @කැන්ඩිබට්ටා 3 ปีที่แล้ว

      මහා පරාක්‍රමබාහු නේද පොලොන්නරුවේ හිටියේ ....

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว

      @@කැන්ඩිබට්ටා මහා පරාක්‍රමබාහු රජතුමා කියලා කියන්නේ පලමුවැනි පරාක්‍රමබාහු රජතුමාටම තමයි.

  • @sameeragamage7594
    @sameeragamage7594 3 ปีที่แล้ว +2

    සුපිරි කතාව 💪👍

  • @missbankumiss6230
    @missbankumiss6230 3 ปีที่แล้ว +5

    බලන්න වටින කතාව. Thank you sir

  • @chandimamahawasala3683
    @chandimamahawasala3683 2 ปีที่แล้ว +1

    Odage kathawilashaya mata singhala uganwapu liyanage guruthuma sihikarnawa. Obata Theruwan saranai. Jaya wewa.

  • @embroideryartworks2221
    @embroideryartworks2221 3 ปีที่แล้ว +45

    භික්ෂවකට දාව රජ බිසවකට දරුවෙක් උපදිනව කියලා හැමෝටම නොතේරෙන විදියට ලීවා වෙන්න බැරිද..🤔🤔🤔

    • @psharmpsigera2858
      @psharmpsigera2858 3 ปีที่แล้ว +4

      ‘ aniwa ‘

    • @danushbro2302
      @danushbro2302 3 ปีที่แล้ว +2

      ඔව්

    • @piyalperera3443
      @piyalperera3443 3 ปีที่แล้ว +2

      He has a ariyas with Buddhistum ,,,, dangerous man , be carefull

    • @embroideryartworks2221
      @embroideryartworks2221 3 ปีที่แล้ว +1

      @@piyalperera3443 කවුරු ගැනද ඔයා ඒ අදහස කීවේ

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว +1

      ගුරු තුමා හිටගෙන හුජ්ජ කරනකොට ගෝලයෝ දුව දුව හුජ්ජ කරනවාලු.
      ඔන්න බලන්න ඉතින් මේ ගො... කබ්බා අරූ හංගලා ගහන එක එලියට අරං ගහන හැටි.
      තූ විතරක් මෝ..... ප........

  • @talkwithvajiramalinga8410
    @talkwithvajiramalinga8410 3 ปีที่แล้ว +1

    සර් ඔයා නම් මාරයි,පට්ටයි අප්පා....කටක් නෙමෙයි,කටවල් හතක්...❤