තොපි ගේමෙන් අපි සාමෙන් | පුරවැසි අරගලය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2024
  • තොපි ගේමෙන් අපි සාමෙන් | පුරවැසි අරගලය
    --------------------------------------------
    Upul Shantha Sannasgala
    --------------------------------------------
    #sannasgala #GoHomeGota2022 #srilanka

ความคิดเห็น • 892

  • @chathuip6005
    @chathuip6005 2 ปีที่แล้ว +187

    සර් මම මැදපෙරදිග රටක වළං හෝදන අම්මා කෙනෙක් හතේ පන්තියේ පමණක් සමත් ඒත් මම සර්ගෙ හැමෝම හැම වැඩසටහනක් වගේම බලනවා මම උගත් නැති වෙන්න පුළුවන් නමුත් බුද්ධිමත්ම හිතන්න පුළුවන් සර්ගෙ දැනුම මහා සාගරයක් වගේ සර්ට දාහක් හොඳ කියද්දි දහ දෙනෙක් සර්ට බැන්නට ගණන් ගන්න එපා සර් මේ කරන සේවය අපේ ලංකාවේ බුද්ධිමත් තරුණ පරපුරට යෝධයෙක් වගේ සර්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 😍😍😍😍😍සර් මේක කියෙව්වොත් ලයික් එකක් හරි බලාපොරොත්තු වෙනවා ඒ සර්ට මම හදවතින්ම ආදරය කරන කෙනෙක් නිසා

    • @anohacharlesschlosser9305
      @anohacharlesschlosser9305 2 ปีที่แล้ว +9

      Obage daneema hatha Pass kenekuta wada ithama agei.walang hodana Eka Job ekak.obata sadaa jayak

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +20

      ඔයා ඉලක්කමෙන් 7 පාස් උනත් ජීවිතේ ගොඩක් පාස්. කුමාරි අක්කලාට ටික් ටොක් ඊරියන්ට වඩා බුද්දිමත් . ඔබ ඔබ ගැන ආඩම්බර වෙන්න . ඔබට දිරිය ශක්තිය දීර්ගායුශ .❤️❤️❤️❤️ හොද රටක් හදමු.එදාට ඔබ අරාබියේ වලන් සෝදන්න යන්න ඕන නෑ.අපි මෙ රටේ එක් වෙමු.හඩ නගමු.රට හදමු.🔥❤️

    • @dmanuelg1275
      @dmanuelg1275 2 ปีที่แล้ว +12

      නියමයි අක්කේ !
      අපි මෙහේ රාජපක්ෂලාව එකා එකා එලවනවා. ඔයාලා මහන්සියෙන් හම්බකරන විදෙස් මුදල් දැන් බැංකු හරහා ලංකාවට එවන්න. යාලුවන්ටත් කියන්න. අපි එකතු වෙලා රට ගොඩ දාමු 🙏

    • @rajawick367
      @rajawick367 2 ปีที่แล้ว +11

      චතු, ඔබ උපතින්ම බුද්ධිය රැගෙන ඇවිත් ඉන්න කෙනෙක්. ඒ මොළය වැඩි දියුණූ කර ගැනීමට අවස්ථාව ලැබී නැති බව පේනවා. රටේ තත්වය නියමාකාරයෙන් තේරුම් ගැනීමට ඔබට පුළුවන් බව ඔබේ සටහනි න් පේනවා. රැකියාව බාධක වලින් තොරව කර උපයා ඇති මුදලින් සැප පහසු ජීවිතය ක් ලංකාවට පැමිණ ගත කිරීමට ඔබට හැකි වේවායි ප්‍රාර්ථනා.
      ඔබ දුරු රටක දුක් විඳින්නෙත් රට අගාධයක වැටී ඇත්තේ ත් රට දියුණු කර ජනතාවගේ ජීවන තත්වය ඉහළ තැනකට ගෙන යාමට ඕන කම නොතිබුණ, එහෙම නැත්නම් එහෙම දැනීමක් නොතිබුණ පාලකයින් පිරිසක් විසින් 1948 සිට රට පාලනය කර ඇති නිසයි.

    • @user-cd9ce7op8t
      @user-cd9ce7op8t 2 ปีที่แล้ว +10

      කවදාවත් හතපාස් කියලා ඔබ ගැන අවතක්සේරුවට හිතන්න එපා,පොතේ පතේ දැනුමට වඩා වටින්නේ සමාජිය දැණුම, ඔබ මව් බිමට එනවිට සුන්දර රටක් නිර්මානය වි තිබෙවි .බුදුසරණයි

  • @dmanuelg1275
    @dmanuelg1275 2 ปีที่แล้ว +244

    කවුරු මොනවා කිවුවත් මේ මනුස්සයා අරගලය පටන් ගත්ත දවස්වල අපේ තරුණ තරුණියන්ට හොද නායකත්වයක් හදලා දුන්නා. ජය වේවා සර්!
    මේ සාකච්චාව සියලු දෙනාම බලන්න. ගොඩක් ඉගෙනගන්න දේවල් තියෙනවා.

  • @shironmadushanka2658
    @shironmadushanka2658 2 ปีที่แล้ว +24

    කශේරුකාවක් ඇති විශ්‍රාමික මහල්ලා!! ආදරෙයි සර්!!🖤🇱🇰🙏

  • @tharaked
    @tharaked 2 ปีที่แล้ว +72

    මහත්මයා මෙවට english subtitles දැම්මා නම් ගොඩාක් වටිනවා . අන්තර්ජාතිකවත් , බලන ඔනෑම කෙනෙකුට.

    • @Koflo
      @Koflo 2 ปีที่แล้ว +1

      ඔව් අනිවාර්යයෙන්

    • @Saliya79indika
      @Saliya79indika 2 ปีที่แล้ว +1

      හොද අදහසක්

  • @nimaliperera9457
    @nimaliperera9457 2 ปีที่แล้ว +66

    සන්නා.....
    උඹ කියන අතීතයේ හැම සිද්ධිය ක්ම අත්විඳි 86/87 සරසවි ජීවිතේ වින්ද කෙනෙක් මම ......
    උඹ මචෝ සීයට දෙසීයක් හරි...
    උඹට බනින අවලං කකුල් දෙකේ සත්තු එක්ක සංකල්ප නිසා රංඩු වෙනවා ....
    උඹට සහ අපිට ජයවේවා . ..❤❤❤❤❤

    • @tharakairugalbandara4057
      @tharakairugalbandara4057 2 ปีที่แล้ว

      thogea pukea amaruwa den suwaeda ganja pissa pala gehella demalungea gukapan hewala

  • @sumanasirichandrasekara542
    @sumanasirichandrasekara542 2 ปีที่แล้ว +200

    1964 ඉපදුනේ උනත් 2000 උපන් එකෙක් ලෙස සමාජය පිලිබන්ද දැක්ම හා භාවිතා ව ගැන මාර සතුටක් .64 උපන් මගේ ප්‍රනාමය .අපේ මේ හැහීම කවදා හෝ ජයගනී වි.

    • @janithdilsahan4753
      @janithdilsahan4753 2 ปีที่แล้ว +2

      yes♥️🙏

    • @denukadissanayaka5514
      @denukadissanayaka5514 2 ปีที่แล้ว +4

      2000 උන්ගෙ සමාජ දැක්ම 😅😅😅 තක පමයි

    • @gayanthapiyath8773
      @gayanthapiyath8773 2 ปีที่แล้ว +6

      @@denukadissanayaka5514 වයසින් මනින්න බෑ යකෝ සමාජ දැනුම 😂👍උබ වගේ එකෙක්

    • @raizahanoon4789
      @raizahanoon4789 2 ปีที่แล้ว +4

      Sannasgala mahathaneni..oba jathiye pinata pahalawu..guruwarayek....siyalu devi dewathanan rakadewa....Ratawenuwen...

    • @eigochat
      @eigochat 2 ปีที่แล้ว +3

      1956 mama !!! Oba Samagai

  • @user-bv3ur1eq3v
    @user-bv3ur1eq3v 2 ปีที่แล้ว +100

    ඇත්ත සමග ජීවත් වන මා දකිනා පුරවැසියෙක්, ආදරෙයි සන්නා❤✌

    • @silviyahill1192
      @silviyahill1192 2 ปีที่แล้ว

      P

    • @waruvithanage3473
      @waruvithanage3473 2 ปีที่แล้ว

      ❤❤❤❤💯

    • @buddhiwijemanna5821
      @buddhiwijemanna5821 2 ปีที่แล้ว +1

      ❤️👍👊💪❤️‍🔥❤️‍🔥🙏🙏🙏🙏

    • @buddhiwijemanna5821
      @buddhiwijemanna5821 2 ปีที่แล้ว

      Ee manussayawa therum ganna bari nisai godak aya baninnee..❤️👍👊💪❤️‍🔥🙏

    • @waruvithanage3473
      @waruvithanage3473 2 ปีที่แล้ว

      @@buddhiwijemanna5821 අනිවාරයෙන්ම ඒ මොලය අඩු අය

  • @noelanthony530
    @noelanthony530 2 ปีที่แล้ว +69

    මා ව නොදන්න මම දන්නා මගෙ ගුරුතුමෙනි ඔබගේ දරුවන් ට ශක්තියක් වන්න ඔබගේ හඬ
    ඔවුන්ට මහත් ශක්තියක් වේවි ස්තුතියි
    🙏❤️🌹🇱🇰

  • @jayasuriyaj.amurin.calista6045
    @jayasuriyaj.amurin.calista6045 2 ปีที่แล้ว +9

    ඇත්ත රටේ මොළ පිරිසිදු කරනවට ගොඩක් පින් මහත්තයෝ

  • @ravindulweerakkodi5857
    @ravindulweerakkodi5857 2 ปีที่แล้ว +6

    Respect sir
    අපේ අරගලයට ජය...
    ඒ කතාවට ඇස් වලට කදුළු එනවා...
    #gogotahome#🇱🇰🇱🇰

  • @milinithiwanka1040
    @milinithiwanka1040 2 ปีที่แล้ว +53

    වයසට නොගිය අදහස්❤❤... respect your partnership sir...

  • @praneeth210
    @praneeth210 2 ปีที่แล้ว +38

    සර් ඔබ එදා ඉදලා මේ අරගලය ලස්සන කළා ඔබ කියන සියලු දේට මගේ හෘද සාක්ෂිය එකඟයි මේ අරගලය තවත් ලස්සන කරමු සර් 🙏🙏🙏🙏🙏

  • @anurameegahawaththa5206
    @anurameegahawaththa5206 2 ปีที่แล้ว +66

    අරගලය සාමකාමි කිරිම වෙනුවෙන් ඔබතුමාට පිං...♥️♥️♥️♥️♥️

    • @chandana76
      @chandana76 2 ปีที่แล้ว

      පින් දෙන්න එපා ගොනෝ.. මූ බුදුන්ව දන්නෙ නෑ

    • @anurameegahawaththa5206
      @anurameegahawaththa5206 2 ปีที่แล้ว +8

      @@chandana76 එතකොට පව් පින් තියෙන්නේ බුදුන් දන්න කට්ටියට විතරද ?? 🤔🤔🤔

    • @isharauditha4257
      @isharauditha4257 2 ปีที่แล้ว +3

      @@chandana76 modayek bn uba

    • @waruvithanage3473
      @waruvithanage3473 2 ปีที่แล้ว

      @@chandana76 මූ පොන්නයට පිස්සු නොදන්න හුත්තව්ල් කියවන පකෙක් බුදුන්ව උබ දන්නවද මම දන්නෙත් නෑ බොරු කියන්න ඔනෙ නෑ බුදුන් බුදුන් කියලා රගන උන් තමා කෙලියේ අන්තිමට උන්ගේ ආගමට බිංදු

    • @waruvithanage3473
      @waruvithanage3473 2 ปีที่แล้ว

      @@chandana76 උබ මෝඩ හුත්තෙක් නම් බං කම්ක් නෑ උබ ඒල පෙන්න් එපා ගොන් කැරියා

  • @sftthedoctorclass2920
    @sftthedoctorclass2920 2 ปีที่แล้ว +10

    මාගේ අදහසට අනුව
    මේ ගෙවෙන්නේ ලන්කා ඉතිහාසයේ හොදම කාලයයි❤️❤️
    Respect sanna

  • @user-ku2s
    @user-ku2s 2 ปีที่แล้ว +22

    "කෑවනම් බිව්ව නම් කොකු දාගන්නෙ නැතිව ගෙදර පළයල්ලා , මමත් ගමේ යනවා "කිව්ව නම් මේ ප්‍රතිඵලය මෙච්චර දරුණු නොවෙන්න තිබුණ . අන්තිමට රටේ ඉන්නත් නැති වුනා.

  • @stardustindigo
    @stardustindigo 2 ปีที่แล้ว +116

    මේක තමයි නියම අරගලය....මෙය සිදු විය යුතුව තිබුණු දෙයක්, දේශ පාලුවන්ට ඉගෙන ගත යුතුව තිබුණු පාඩම ඉගෙන ගත්තා සහ තවත් ඉගෙන ගනිමින් සිටින ලංකා ඉතිහාසයේ හොඳම කාලය.

    • @arowana0094
      @arowana0094 2 ปีที่แล้ว

      Great work

    • @nevilperera928
      @nevilperera928 2 ปีที่แล้ว

      @@arowana0094 ෆ්ග්ග්ෆ්ඩ්ස්

    • @tharakairugalbandara4057
      @tharakairugalbandara4057 2 ปีที่แล้ว

      thogea pukea amaruwa den suwaeda ganja pissa pala gehella demalungea gukapan hewala

  • @gayathrahewamadduma8628
    @gayathrahewamadduma8628 2 ปีที่แล้ว +47

    මේ ඔබේ අත්දැකීම්, මේවා තව තවත් ජනතාව වෙත දැනුවත් කරන්න ශක්තිය ලැබේවා ♥️

  • @shashikawanigasooriya9815
    @shashikawanigasooriya9815 2 ปีที่แล้ว +47

    Sir ඔබ‍ට ස්තුතියි.... හැමෝම සමකාමී කරන්න ඔබ තුම මැදිහත් වෙන්න 🙏🙏🙏අරගලය දිය කරන්න යන්නේ.... වෙන පැත්තට යනවා මේ අරගලය... හමුදා පාලනය ඉතා බයානකයි 🙏😌😌

    • @sachinshala461
      @sachinshala461 2 ปีที่แล้ว

      Muu neda black horse host ada lnkva genebath krnna

  • @sarathhemachandra6376
    @sarathhemachandra6376 2 ปีที่แล้ว +18

    සන්නස්ගල මහත්තයා ඔබ, මම, අපි කියන සිංහල තේරෙන්න මුං සිංහල හොඩියවත් කියන්න දන්න එවුන් නො⁣වේ.මී හරක් රැළක් නේ ....... ඔබ කරන අර්ථවත් විග්‍රහය රටවැසියාට හොඳින් තේරෙනවා.ස්තුතියි

  • @haripudumachithraiskole5809
    @haripudumachithraiskole5809 2 ปีที่แล้ว +7

    කාලීන අවශ්‍යතාවයක් ඔබ තුමන් මෙලෙස සපුරාලූයේ.. ස්තූතියි🙏

  • @enjoytheJourney213
    @enjoytheJourney213 2 ปีที่แล้ว +5

    සර් සැදෑ සමය ලස්සනට ගතකරනවා💙 මැරෙනකන් අපි අපේ ඩියුටිය කරන්න ඕන හරි අවබෝධයෙන්☝️සර් ඒක මේ සමාජයටම පාඩමක් වශයෙන් කියලා දෙනවා🙏 සර් මේ Generation එකට ලොකු හයියක්💙🙏 අරලයට ජය වේවා…✊

  • @Normaln2966
    @Normaln2966 2 ปีที่แล้ว +7

    Sir mn SLIIT eke පුද්ගලික විශ්ව විද්‍යාලයක් වුනාට හැමෝම සල්ලි තියම අය නෑ, පොඩි මට්ටමේ ඉදලා ලංකාවේ ලොකම සල්ලි තියන කෙනා යනකන් ඉන්නවා, බැංකු ලොන් අරන් ඇවිත් අය ඉන්නවා, රස්සා කරන ගමන් හමබ වෙන මාසික පඩිය එකතු කරලා digree කරන අය ඉන්නවා, රජයේ ශිෂ්‍යත්ව වලින් අපු අය ඉන්නවා,කොළඹ තියනව ඉහලම පාසල් වල අය ඉන්නවා,ඒ වගේම දුෂ්කරම පැති වල අයත් ඉන්නවා, හැබැයි අපි අතර පන්ති බෙදයක් නෑ සර් 💪💪❤️❤️❤️, අරගලය එකෙන්ම සහයෝගයට දෙනවා ,අපි එදා එලියට බැස්සේ අපේ උපාදිය බල්ලට දලා,අපිව suspend කරයි කියන අවදානමත් එක්ක ,අපිට හෙටත් මේ රට අනාගත වෙනුවෙන්, මේ රටේ අධ්‍යාපනයට වෙනුවෙන් පෙනි ඉන්නවා,තව දුරටත් කිසිම තරුණයෙක්ට යුතුකමක් නෑ මේ අරගලය සහයනොදි ඉන්න ❤️❤️💪💪,සර් අපේ gallface තරුණයෝ ටික ආරක්ෂා කරන්න 🥺🥺🥺,

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +2

      ඇත්ත .ක්ලාස් එකක් හදන්නෙ ඒක දිහා බලන් ඉන්න උන්. මගෙ පුතා NSBM. ඔහු පොලවෙ ජීවිත් වෙන්නෙ . බොහොම සරලයි . ඒත් ඉංග්‍රීසි කතා කරනවා. ටාගට් එකක් තියන් ජීවිත් වෙනව.පුළුවන් කමට නෙවෙයි . ජීවිතේ දෙන්න ඕන නිසයි.

  • @mohanmangala4005
    @mohanmangala4005 2 ปีที่แล้ว +33

    මම 1987 ඉන්දියන් හමුදාව ආපු දවසේ මම දැක්කා කොලඹ මේවිදිහටම පුචන්ඩත්වය.මම එයට මුහුණ දුන් පාලනයට මැදිවු කෙනෙක් ඒනිසා මිනිසුන් පාලනය හරිම අමාරුයි . දේශපාලනය කරන සියලුම පක්ෂ වල අය වගකිම ගෙන ඉක්මනින්ම නොවිසදුවොත් ලංකාව වසර 20 ක්ව් නැවත පස්සට යාවි හොදින් තේරැම් ගන්න අපේ උගත් නිර්භිත සහෝදරයන් දේශපාලකයෝ අපට අහිම කරා.should not allow it to happend once again

    • @rmgsecuritysystems
      @rmgsecuritysystems 2 ปีที่แล้ว

      එකගයි,මමත් එදා සිට දින තුන හතරක් කොළඹ මරදානේ මිතුරෙකුගේ ගෙදර හිර වෙලා හිටියා. ඔය දිනේශ්, අනුර බණ්ඩාරනායක ආදීන් මරදානේ පන්සලේ මිනිස්සු න්ව ඇවිස්සුවා.දිනේශ් තමයි "මිත්‍ර වරුනේ මේ දැන් වීරෝධාර නාවික සෙබළෙක් රජීව් ගාන්ධි ට ගැහැව්වා " සේරම අත්පුඩි ගැහැව්වා. ඇස් ඉදිරිපිට සීනි ලොරි දෙකක් ගිණි තිබ්බා ගිණි නිවන හමුදා මූලස්ථානය ඉදිරිපිට. සීනි පැණි වෙලා ගැලුවා. දමිල ගෑණු කලබල වෙලා දුවන කොට, අපත් සමග සිටි සමහරක් " මචන් උබ ගෙදරට සර්වන්ට් කෙනෙක් හෙව්වා නේද? " කියලා සිනහා වුනා. මරදානේ ජනතාව තමයි උයා උයා පන්සලේ හිර වෙලා හිටපු ජනතාවට කන්න දුන්නේ. වහාම ප්‍රචණ්ඩත්වය හිංසාව නැවතිය යුතුයි.

    • @stardustindigo
      @stardustindigo 2 ปีที่แล้ว +1

      මේ දේශය පාලුවන් ගෙන් තවත් මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන්?

  • @chamithprasannawickramasur2904
    @chamithprasannawickramasur2904 2 ปีที่แล้ว +52

    සාහිත්‍යය කලාව බිහිකරන නිර්මාණ කරුවන්...සමාජයීය විප්ලවයක පෙරගමන්කරුවන්...ඔබත් එහි,කොටස් කරුවෙක්...🌹🌹🌹

    • @anurakaluarachchi7630
      @anurakaluarachchi7630 2 ปีที่แล้ว

      ඔබ,තුමාට,මාගේ,ස්තුතිය

  • @anomaamarasinghe6645
    @anomaamarasinghe6645 2 ปีที่แล้ว +26

    ආදරෙයි,සර්ට වගේම අපේ අරගලයට

  • @sigugeenodhsigu291
    @sigugeenodhsigu291 2 ปีที่แล้ว +51

    ආදරේට අරගලේ අරන් ♥️
    අපි සාමය අරන් දැන් වෙසක් කූඩු හදමු!
    කෝ එන්න ළමයි.
    සර් අපි එක්ක ඉන්න ස්තූතියි

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +37

    අරගලය කරදර වලින් තොර නියම ජයග්‍රහණයක් දක්වාම යන්න ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව ..👍👍👍💪💪💪

  • @shalikaliyanaathukorale7292
    @shalikaliyanaathukorale7292 2 ปีที่แล้ว +11

    යතාර්ථය සමාජගත කිරීමට ඔබ දරන ප්‍රයත්නයට අපමණ ස්තුතිය!!!
    වෙනස් වූ දෘශ්ටි කෝණයකින් රටතුළ ඇති වු හා ඇති වෙමින් තත්ත්වයේ විග්‍රහය ඉතාමත් හරවත්.
    ආකල්පමය වෙනසක් අවශ්‍යම මොහොතක මෙවැනි හරවත් කතිකාවන් සයිබර් අවකාශයට එකතු කරමු.....
    ආදරණීය අරගලය ජයග්‍රහණය කරනවා නියතයි.....

  • @harzz.2
    @harzz.2 2 ปีที่แล้ว +11

    "අරගලයට ආදරය අරන් එන්න"
    මරු සර්!❤️

  • @calistafernando1713
    @calistafernando1713 2 ปีที่แล้ว +5

    කාලකණ්නි සියලු දේශපාලූවන්ට පාඩම් කියාදුන්නු ඉදිරියටත් පාඩම් කියාදෙන ගෝඨා ගෝ ගමට ජය වේවා 👍👍👍👍👍❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🏽🙏🏽🙏🏽

  • @dptfeed6882
    @dptfeed6882 2 ปีที่แล้ว +5

    මං දැන් අවුරුද්දකට වඩා සන්නගේ videos බලනවා.එදා ඉදන් වර්තමාන galleface අරගලය ඒ videos වල දැක්කා.නියමයි සන්නා.ජය ජය✌ ❤️

  • @chamarasampath7692
    @chamarasampath7692 2 ปีที่แล้ว +1

    මමත් ඔබේ කතා අහනව අරගලය ශක්තිමත් කරනවාට ඔබට ස්තුතියි සර්

  • @sisilliyanage549
    @sisilliyanage549 2 ปีที่แล้ว +11

    හරිම ලස්සන දේශනාවක්,පුදුමඅදහස් ගොඩක් ලබා දෙන්නේ හිත සන්සුන් වන්න,ඇත්තටම කියන්න වචන නෑ,,,, බොහොම ස්තූතියි

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 2 ปีที่แล้ว +20

    හැම දෙනාම සාමකාමී වෙන්න සාමකාමීව ඡයගුහනය දක්වා ගෙනියන්න 🌹🌹🌹🌹🙏🙏🙏

  • @shavinmalindu
    @shavinmalindu 2 ปีที่แล้ว +8

    අරගලය සාමකාමි කිරිම වෙනුවෙන් ඔබතුමාට ස්තුති

  • @ThushinDusa
    @ThushinDusa 2 ปีที่แล้ว +7

    අපේ උන්ට ගහනවා දැක්කම මගේ ලේ කැකෑරුනා. කදුලු අාවේ. බස් එකේ එවෙලම අාවේ.. එන්න පුලුවන් උනෙ. ඔරුගොඩවත්තට විතරයි.. එතන ඉදලා පයින් අාවේ. අපි වෙනුවෙන් මාසයක් අවුවේ වැස්සේ තෙමුන උන් වෙනුවෙන් අපිව මැරුනත් කමක් නෑ....අරගලේට අාදරෙයි...

  • @nayanitharuka7558
    @nayanitharuka7558 2 ปีที่แล้ว +47

    මිනිස්සුන්ට බඩේ පාර වැදිල තියෙද්දිත් ඇයි මේ මිනිස්සුන්ට තාමත් මොලේ පෑදිලා නැත්තෙ.ගොඩක් දුකයි රට බේරගන්න හදන මිනිස්සුන්ට මේ කරන අපරාදයට🥺

  • @pavijinadasa3383
    @pavijinadasa3383 2 ปีที่แล้ว +1

    The best &inspirational video about ever🙏🇱🇰 නිර්පාර්ශ්වීය පුරවැසි අරගලය හා එල්ලවූ අමානුෂික ප්‍රහාරය හා ගෝටා ගෝ ගම් වාසීන්ගේ නොබිදුන ශක්තිය පිළිබඳ ඇසු විශිෂ්ටතම පසු කියවීම❤
    ස්තුතියි සන්නස්ගල සර්🙏
    #නිර්පාර්ශ්වීයපුරවැසිඅරගලයටජය🇱🇰

  • @madhawaviduranga2105
    @madhawaviduranga2105 2 ปีที่แล้ว +148

    සන්නට කුමක් ඌවාද කියා සිතුවෙමි! ඌ යහතින්!!
    පට්ට!!! තරුණ මහල්ලාට කරදරයක් වූවාදෝ සැකය දැන් නැත! ඒපමණයි!

  • @pilotsahan7419
    @pilotsahan7419 2 ปีที่แล้ว +29

    🔥⛔️තවත් ගිනි තැබීම් නැති වෙන්න මිනිස්සුන්ගෙ හිත් හදන්න. ඔබට ජය💪

    • @stardustindigo
      @stardustindigo 2 ปีที่แล้ว +1

      හොරුංගේ ගෙවල්වල වතුර ගහන්නද කියන්නේ

    • @pilotsahan7419
      @pilotsahan7419 2 ปีที่แล้ว

      @@stardustindigo විනාශය කවුරු කලත් විනාශයමයි. තව කෙනෙකුට දඩුවම් කරන්න අපි කවුද? ස්වභාව ධර්මය පිළිතුරු දෙයි. අපි මොකටද කාගෙවත් කුණු අතේ ගා ගන්නෙ. අපිට කාට හරි දඩුවම් කල හැකි අපි 100% නිවැරදි නම්.

    • @stardustindigo
      @stardustindigo 2 ปีที่แล้ว +1

      @@pilotsahan7419 මෙච්චර කල් කරපු ජඩ වැඩ වලට ස්වභාවධර්මය තමයි ඔය ක්‍රියාත්මක වුනේ

  • @locha3399
    @locha3399 2 ปีที่แล้ว +3

    අපේ අරගලය කොහොමත් දිනනවා සර්... අපේ අරගලයට ජයවේවා ❤❤❤❤ සර්ට දීර්ගායු ලැබේවා... 🙏🙏🙏

  • @crismalfernando9116
    @crismalfernando9116 2 ปีที่แล้ว +6

    ඔබේ අදහස් බලාපොරොත්තු උනා ඉතාමත් වැදගත් සාකච්ඡාවට ගොඩක් ස්තුතියි දිගටම අරගලය සමග රැඳී ඉන්න අරගලයට ජය වේවා

  • @MT-zs6yl
    @MT-zs6yl 2 ปีที่แล้ว +26

    Thank you , sir! I was wondering when you will speak- we need more voices to stop this madness and violence. I cannot believe that we claim to be a Buddhist nation yet take pleasure in watching peoples houses burning down- violence seems to be in our DNA. What a shameful night of violence.

  • @hera-9719
    @hera-9719 2 ปีที่แล้ว +8

    "තරුණම" නාකියා....... ආදරෙයි......❤

  • @harshaweerasinghe.8580
    @harshaweerasinghe.8580 2 ปีที่แล้ว +5

    කහදගමයට කක්කා යන්න ගහපු අපේ උන් ගැන පට්ට ආඩම්බරයි 💓.

  • @erashgallage
    @erashgallage 2 ปีที่แล้ว +9

    "තුන්හෙළෙ ගිනි අවුලා..
    ඒ ගින්නෙ අපි දැවෙනා...

  • @jayanthisenarathne4156
    @jayanthisenarathne4156 2 ปีที่แล้ว +3

    ඔබ තුමාට. නිදුක් නිරෝගී සුව පතනවා ඒ වගේම මිනිසුන්ව දැ දැනුව ත් කරන්න ඔබ‍ට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා

  • @tonycorso9761
    @tonycorso9761 2 ปีที่แล้ว +13

    ගෝටාගම තව තවත් අවිහිංසා වෙන්න. සටන දිනනවා.ලෝකයේ බලවත්ම දෙය අවිහිංසාව.ලෝකයේ අාදරය තරමි වටිනා දෙයක් නැත.මෙි අරගලය අපේ රට ශිෂ්ඨ සමිපන්න රටක් බවට පත් කිරිමට හේතු වනු අැත.

  • @tharithamapalagama7529
    @tharithamapalagama7529 2 ปีที่แล้ว +5

    සාමකාමී අරගලයක් උදෙසා ඔබතුමා ගෙනගිය වැඩපිළිවෙළ සහ දරන උත්සහය ඉතාමත් අගෙයි..වෛරය පතුරන සමහර චීවරධාරීන් පවා අපහාස කරේ ඔබතුමාට පමණක් නොව, සමස්ථ අරගලයට උරදෙන සියලුම ජනවර්ගයාටමය..💪✌️❤️

  • @rishithasachindhu2087
    @rishithasachindhu2087 2 ปีที่แล้ว +6

    දිනෙන් දින තරුණ වන 22 අරගල යුගෙයේ ශ්‍රේෂ්ඨතම මහල්ලා...🇱🇰❤️🌹

  • @nimalwijekoon5211
    @nimalwijekoon5211 2 ปีที่แล้ว +3

    අතිවිශිස්ටයි සර් දේශනය.

  • @malanthilakawardene3298
    @malanthilakawardene3298 2 ปีที่แล้ว +6

    අරගලය මිනිස්සු විශ්වාස කරා...❤️❤️.උන් ගැහුවේ අපේ හදවතට.
    අපි නිවිලා ඉන්නේ..❤️
    දැන් යන දේශපාලන ගේම ඉවරයක් කරලා අපිටත් අවංක දේශපාලනයක් ලබා ගන්න සටන ගෙනියමු.

  • @shiromajanaki6447
    @shiromajanaki6447 2 ปีที่แล้ว +5

    අහගෙන ඉන්න ආස හරබර පැහැදිලි කිරීමක්,ඔබතුමාට හෘදයාංගම ගෞරවය සහ 🙏 🙏🙏🙏👍👍

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 2 ปีที่แล้ว +1

    පුරවැසියන් ශක්ති මත් කිරීමට ඔබට සියලු ශක්තිය ලැබේවා !!!අරගලය ජයග්‍රණයෙන්ම නිමා වේවා "!!!.

  • @brotherkasun.777
    @brotherkasun.777 2 ปีที่แล้ว +29

    "වෛරය ඩබර උපදවයි; එහෙත් ප්‍රේමය සියලු වැරදි වසයි." - (හිතෝපදේශ 10:12 )

    • @tharakairugalbandara4057
      @tharakairugalbandara4057 2 ปีที่แล้ว

      thogea pukea amaruwa den suwaeda ganja pissa pala gehella demalungea gukapan hewala

  • @thilindaperera
    @thilindaperera 2 ปีที่แล้ว +2

    මෙතෙක් ශ්‍රී ලංකාවේ බිහිවූ බුද්ධිමත්ම, ප්‍රඥාවන්තම, සුන්දරම අරගලයට ජය.
    තායිවානයේ සිට- ශිෂ්‍ය තිලින්ද පෙරේරා...

  • @michaelfrank6286
    @michaelfrank6286 2 ปีที่แล้ว +6

    Thank you sanna for giving us a piece of your heart. Long live Sanna.

  • @kannasubramaniam3095
    @kannasubramaniam3095 2 ปีที่แล้ว +5

    மீண்டும் ஒரு அருமையான பதிவு👌
    வாழ்துக்கள் ❤❤

  • @nirmaliemadurawala6042
    @nirmaliemadurawala6042 2 ปีที่แล้ว +4

    You and your ideas amazing, the strength you given to my children ❤ amazing 👏 ❤ 💙, please look after our children,love you Sanna.

  • @thevisualmemories5850
    @thevisualmemories5850 2 ปีที่แล้ว +1

    අරගලයට මනුෂ්‍යත්වය එකතු කරන සුන්දර වැඩිහිටිය. බදාගන්න තරම් ආදරෙයි 😍

  • @peopleutopia6193
    @peopleutopia6193 2 ปีที่แล้ว +8

    ආදරෙයි Sir, අරගලයට ජය... ❤

  • @anomamaggonage761
    @anomamaggonage761 2 ปีที่แล้ว +6

    අනුර කුමාරලා විතරක් නෙමෙයි ස්තුතියි සර් ඔබතුමන්ලත් රටට විය යුතු දේට පැහැදිලිවම සම්මාදන් වීම ගැන. Thanks again. රටක් ගොඩ නැගෙන්නේ විප්ලව අරගල ලේ වැගිරීම් මිනීමැරුම් තුලින්මයි. දැන් සමාජවාදය අඳුන්වල දුන් චීනය, රුසියාව, පරමාණු බෝම්බෙන් සමතලා වී ගිය ජපානය අද ලෝකයේම බලවන්තයෝ. අපිටත් පුළුවන් දැන් නැගිටින්න. නැගිටින්න රට වැසියනි. කරන්න තමන්ගේම නිර්මාණ, වවන්න ඇතිතරම් ලෝකේ කොහෙවත් නැති සරුසාර දේශගුණයෙන් ප්‍රයෝජන අරන්. තමන්ට අවශ්‍ය දේ රටේම නිපදවන්න දායක වෙන්න. කවදාහෝ මේ රට ලෝකයට දැනේවි ඒක සහතිකයි.

    • @ashharijaywardena
      @ashharijaywardena 2 ปีที่แล้ว

      ඔබතුමියගේ යෝජනාවලට මමත් සම්පූර්ණයෙන්ම එකඟයි, හැබැයි අපි රට හදාගන්න ඕන රුසියාව වත් චීනය වත් අමෙරිකාව වත් වගේ ලෝකයේ චණ්ඩියෙක් වෙන්න නොවෙයි කියලා සිතමි. අපේ රට මේ රටේ උපදින හැම කෙනාටම පාඩුවේ, තමාට කැමති විදිහට (පිට අයට වද හින්සා නොකර) ජීවිතය ගතකරන්න පුලුවන් රටක් වීම අතිශයින් වැදගත් ලෙස සලකමි. ඔය ලොකු රටවල් වල නැති ජාතියේ සාමකාමී, අහිංසක, පාරිසරික වශයෙන් තිරසාර සමාජයක් වගේම ස්වයංපෝෂිත රටක් අපිට ගොඩනඟන්න පුලුවන් කියලා විශ්වාස කරමි.
      එමෙන්ම මගේ හැඟීම මේ රටවල් 'උසස්', 'දියුණු' යැයි උදම් අනන නමුත්, මෙම රටවල මිනිසාත් ස්වභාවධර්මයත් දැඩි පීඩනයකට ලක්ව ඇත. මම බටහිර රටවල් තුනක වසර කීපයක් ජීවත් වෙලා තියනවා... තුනම ඉතාමත්ම ලස්සනයි, හැබැයි ඉන්න ඉන්න ලංකාවේ තියෙන සරල නිදහස් නෑනේ කියලා හිතුනා. ඒ නිසා 'දියුණු රටක්' යනු 'බලවත් රටක්' නොව 'සෑම මිනිසාට සරල සතුට සහ තම ජීවිතය තමාට සුදුසු ආකාරයට සැලසුම් කර ගන්න නිදහස භුක්ති විඳිය හැකි තිරසාර රටක්' බව සිතමි. සමහරවිට මෙය ඔබගේත් මතය වෙන්න පුලුවන් 🙂💐

  • @georgefernando6426
    @georgefernando6426 2 ปีที่แล้ว +5

    GoHomeGota ගම පෙරටත් වැඩිය ඉතාමත් අලන්කාරව සක්තිමත්ව මෙතරම් ඉක්මනින් ගොඩ නැගීම, තරණ ජවය. ස්තුතියි. පුතේ දුවේ ❤❤👍🏽👍🏽ආදරෙයි අපි උබලට, උබලගේ ජයග්‍රහණය ස්ථිරයි. අපි නොවසිල්ලෙන් බලා සිටිනවා එය සැමරීමට. Mr, සන්නස්ගල (සර් ) මා ඔබගේ කලින් ගෝලයෙක් නොවුනත් මම දැන් ඔබෙන් ඉගෙන ගත් පාඩම් බොහොමයි. මා දවසක ඔබේ ගාස්තුව ගෙවමි. (මුළු රටම දවසක එය ගෙවාවී ජයග්‍රහණය තුලින් )👍🏽👍🏽👍🏽👍🏽❤❤❤😍😍😍

  • @ashannnn
    @ashannnn 2 ปีที่แล้ว +1

    ස්ර්ට ස්තූතිය මේ විදිහට අරගලයට ආදරය එකතු කරාට. ඒ ආදරයේ මාවත නිසා තමයි ගහන්න ආපු උන් පවා මරනීය තුවාල නැතුව ආපහු ගෙවල් වලට ගියේ. නැත්තං දෙපැත්තේම ජීවිත සිය ගනනක් නැති වෙන්න තිබ්බ.
    ❤️❤️🙏🙏

  • @chamariweerasinghe8449
    @chamariweerasinghe8449 2 ปีที่แล้ว +5

    ඔයා නම් මාරයි ලොක්කා...ආසාවෙන් ඇහුවා..නියම කතාව 🥰🥰🥰

  • @calistananayakkara2811
    @calistananayakkara2811 2 ปีที่แล้ว +10

    God bless you.....!!!!!
    💖💖💖🥰🥰🥰✝️✝️✝️

  • @wikumasela
    @wikumasela 2 ปีที่แล้ว +1

    ස්තූතියි ....වෙන කියන්න දෙයක් නෑ..

  • @dhananjayaherath2221
    @dhananjayaherath2221 2 ปีที่แล้ว +3

    ඔබේ අදහසටත් මන් එකඟ යි
    මගේ අදහසටත් එකඟ යි
    අපි දෙන්නා විවිධ යි විචිත්‍ර යි
    අරගලයට පක්ෂ යි
    😍🙏❤️🇱🇰

  • @sirilee139
    @sirilee139 2 ปีที่แล้ว

    අහිංසක ජීවිත වලට හිංසා කිරීමට
    ඒරෙහි ව සිටිය යුතුයි . අර ජර්මනියේ
    පවුලට කරපු අපරාදය ඉතාම දුක්බරයි .
    ඒත් ඒ ම පවුල නපුරු වචන කියන්නේ නෑ.
    තව කෙනෙකුට මෙහෙම කරන්න ඒපා
    පුතේ කියලා ඒ අය කියනවා ඇහුනා .
    අපේ රටේ නපුරුවුන මිනිස්සු ගැන දුක
    හිතුනා . ඔබ තුමා ගේ අදහස් මෙම
    වැරදියට හැසිරෙන සියලු දෙනාගේම අවධානය ට යොමු වේවා . පුරැදු කල යුත්තේ ආදරයයි , ඉවසීමයි කලයුත්තේ
    අනුකම්පාවෙන්ය . ඔබ තුමාගේ ආදරණීය අදහස් වලට අපි ස්තුතිවන්ත වෙමු .
    අවිහිංසාවාදී අරගලයට ජය නියතයි .

  • @sandunidesilva4721
    @sandunidesilva4721 2 ปีที่แล้ว +6

    සන්න කියන්නෙ අමුතුම බ්‍රැන්ඩ් එකක් පට්ට ආදරෙයි සර් .අවන්කවම දුක් වෙනවා සර් අරගලයට එන්න බැරිවීම ගැන .ලන්කාවෙ හිටියනම් මම හැමදාම ගෝල්පේස් එකෙ .තෙරුවන් සරණයි සන්න සර් 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

    • @jayasuriyaj.amurin.calista6045
      @jayasuriyaj.amurin.calista6045 2 ปีที่แล้ว

      මෙහෙ අයත් කියනව හොරා කාපු අයගේ ගෙවල් විනාස කලාට පවු නැ රට හදලා නැති නිසා දුන්න දඩු

  • @nethmi.249
    @nethmi.249 2 ปีที่แล้ว +2

    නියමයි සර්,❤️
    ආරළු බූරුළු අටුවා ටීකා ටිප්පනි සේරම දාලා ෆට්ට විග්‍රහයක් ..🔰🔰
    ඔබට අපහාස කරපු උන්ට අද Social Media වීඩියෝව ක් වත් දාගන්ඩ ඉඩක් නෑ..
    ඒත්,ඔබ එදා වගේම නිරුපද්‍රිතව එතැනමයි..🍁🍁

  • @sandyasalgado
    @sandyasalgado 2 ปีที่แล้ว +5

    Fantastic!! This interpretation is just unbelievable! Love it

  • @sanathwilvara
    @sanathwilvara 2 ปีที่แล้ว +3

    හමුදා පාලනයක් ගෙන ඒමේ රාජපක්‍ෂවරුන් ගේ කුමන්ත්‍රණය පරදවමු

  • @baby-ye8qy
    @baby-ye8qy 2 ปีที่แล้ว +16

    ජය වේවා සර් සර් තමා සුන්දර මිනිසා මන් දන්න 😁❤️ අරගලයට ජය 💕

  • @gaminikumara2127
    @gaminikumara2127 2 ปีที่แล้ว +1

    ඉතා හොඳ පසු විපරමක්.......🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @damithmilinda5263
    @damithmilinda5263 2 ปีที่แล้ว

    Rate denata pawatina saha ati we tibena tathwet samaga belu wita mema wedasatahana narambana sema purawasiyekutama sihi tabagata yuthu ithaaa wedagath karunu resak tibenawa, ahunath thawath amutuma moral ekak danenawa, sri lankika apa siyaluma denage mema samakame purawasi aragalaye jayagrahanaya wadi ethaka nowa, jathi, agam, beeda, kula, mala kiyana de me bimen turan kara eka men apa siyalu denama sitimu,,,
    thank you sannasgala sir,,
    Supiri program eka,,
    obata niduk neroge deergayuu.. 🙏

  • @timechange2225
    @timechange2225 2 ปีที่แล้ว +6

    தரமான பேச்சு sir 🔥❤👌🏽

  • @VerbVortex
    @VerbVortex 2 ปีที่แล้ว +1

    පක්ෂ වල පාට කණ්නාඩි ගලවලා ඇත්ත දකින්න ජනතාවට ඉඩ සැලැස්වූ ඔබට ස්තුතියි.

  • @Brayanvlog568
    @Brayanvlog568 2 ปีที่แล้ว +10

    සර් එනකන් බලන් ඉදියේ❤️❤️❤️

  • @hiruksharanaweera3336
    @hiruksharanaweera3336 2 ปีที่แล้ว +12

    ගහන්න ආපු උන්ට නොගහ හිටියනම් , දවස්ගානක් තිස්සෙ දුක් විඳපු අපේ උන්❤️ තමා ගුටිකන්නේ

  • @sugathguruge5992
    @sugathguruge5992 2 ปีที่แล้ว +4

    ඔබ දරන උත්සාහය සාර්ථක වනු නියතය

  • @sanju7715
    @sanju7715 2 ปีที่แล้ว +2

    දීර්ඝආයුශ ලැබේවා සර්. අපි වෙනුවෙන් මේ නායකත්වය ඕන. අපේ කොල්ලෝ කෙල්ලෝ අසරන නෑ..

  • @shiromiperera8099
    @shiromiperera8099 2 ปีที่แล้ว +3

    Respect Sir 👍.
    You are a highly respected, well spoken and learned person!

  • @user-ju3nr4qt4z
    @user-ju3nr4qt4z 11 หลายเดือนก่อน +1

    මේක 4-5 වතාවක් බැලුව කාලෙකින් මේම කතාවක් sir ගෙන් අහන්න ලැබුනෙ නෑ පුලුවන්නම් දැන් සමාජයෙ නැවතිල තියන තැන ගැන sir ගෙ මතය ඉදිරිපත් කරනවද ❤

  • @surendraperera5318
    @surendraperera5318 2 ปีที่แล้ว +3

    Sir. Very Nice !
    Make the People Understand in a Soft way,
    Using Your Indept Knowledge
    Towards Civilised Society !!

  • @pandthavikrama6960
    @pandthavikrama6960 2 ปีที่แล้ว +4

    අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම්.....//
    අලුත් හඳක් ගැන යදිමින් දනින් වැටී වැඳපියව්.....//

  • @nimmiburhan7206
    @nimmiburhan7206 2 ปีที่แล้ว +1

    Thanks for each and every one who hep them and God bless our children and our motherland God bless

  • @ciaoapi
    @ciaoapi 2 ปีที่แล้ว

    සර් එදා ඉදලම අරගලය ලස්සන කරා.හැම වචනයකම අරගන්න දෙයක් තියෙනවා .සාමකාමි අරගලයට ජය වේවා !!👏👏👏👏🙏🙏

  • @splicingfiberopticcebaltel1193
    @splicingfiberopticcebaltel1193 2 ปีที่แล้ว

    ඔබතුමා දරන උත්සාහය සාර්ථක වෙවා .. බුදු සරනයි

  • @anjanadeshan1907
    @anjanadeshan1907 2 ปีที่แล้ว +2

    ගොඩක් පරිස්සමින් සර්ර්ර්ර්ර්

  • @rathnahabarakada5955
    @rathnahabarakada5955 2 ปีที่แล้ว +5

    අවුරුදු 120 ට 220 ක් ආයුබෝවේවා. ගුරු පියාණනි......

  • @harshahettiarachchi7796
    @harshahettiarachchi7796 2 ปีที่แล้ว +1

    ලන්කාවෙ නෙවෙයි ඉන්නෙ,හැබැය් අරගලය පටන් ගැන්මෙ ඉදලා මම සර් ගෙ ප්‍රෝග්‍රෑම් බලලා අවබෝධයක් ගත්තා.thank you

  • @mcisuru
    @mcisuru 2 ปีที่แล้ว +1

    ෙමානා උනත් මහින්ද රාජපක්ෂ මහතා දිර්ඝ කාලීනව තමන්ෙග් ෙද්ශපාලන ගමන අාරක්ෂා කරගත්තා. තමන්ෙග් ඡන්ද දායකයින්ට පහර දීමක් සිදුවීමක් සිදුඋනා ෙම් ගුටිකාපු අයට ගහපු අය කිවු ෙව් අපි ෙකාළඹ, අපි ෙකාළඹ කියලයි ෙම් ෙකාළඹ හා ග්‍රාමීය ෙලස අැති කල ෙබදීම රාජපක්ෂ මහතා ම ෙනා් විද්‍යානුකූලව ලබා ගත් ජයග්‍රහණයක් මින් ඉදිරියට ෙම් දින ෙදක තුන තුල අැති වූ ෙබදීම හි ප්‍රථිඵල තවත් වසර 10කින් 15කින් ඒළියට පැමිෙණවි.
    පිලිපීනෙය් ෆර්ඩිනෑන් මාර්ෙකාස්ෙග් පුතා දැන් පිලිපීන ෙය් ජනාධිපති බවට නැවතත් පත්වුනා. ඔබතුමාත් දැන් කරන්ෙන් රාජපක්ෂ මහතා සිදුකල ගම හා නගර ෙය් (ෙකාළඹ) ෙබදීෙම් තුවාලය තවත් පාරන ඒක විතරයි. ඔබ හිතනවද ඔය ගුටිකාපු අයෙග් පවු ෙල් නැදැයින් අැත්ත ෙත්රුම් ගනි කියලා. ඔවුන්ට ෙපෙනන්ෙන් ෙකාළඹ ඉන්න රස්තියාදු කාර ෙයා් ටිකක් තමන්ෙග් ඒ ෙකක්ට ගැහුවා කියලා විතරයි. තමා ෙග් සමෘද්ධි කාඩ් ඒක, රැකියාව රැක ගන්න ෙකාළඹ අාපු අ ෙප් උන්ට ෙරදි ගැල ෙවන්න ගැහුවා කියලා විතරයි.

  • @dheerawarshamana5664
    @dheerawarshamana5664 2 ปีที่แล้ว +3

    නිවන්ඩ නිවෙන්ඩ ආදර පැන් ඉහිනවට ♥️💐සර්

  • @usausa3077
    @usausa3077 2 ปีที่แล้ว +5

    Sir, You have a following among youth. I earnestly urge you to have workshop with youth, create a constitutional proposal and present it to who ever who become the PM. That is the best you can do for your country and youth of Sri Lanka. You understand their psychology, their needs and aspirations more than anybody else in Sri Lanka. Help the youth by representing them.

  • @udayajayasinghe1202
    @udayajayasinghe1202 2 ปีที่แล้ว

    එතනට එන්න බැරි ගොඩාක් අම්මල අක්කලා බුදු පහන තියලා මේ දරුවො ටික රැකගන්න කියල ප්‍රාර්ථනා කලා...

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 2 ปีที่แล้ว +2

    ගෝඨා ගම කොල්ලො කෙල්ලො අහිංසක අය පිට හිටියේ ගෝත්‍රික යෝ තිරිසන් baiyo

  • @kushansririwardana6282
    @kushansririwardana6282 2 ปีที่แล้ว +1

    gammak tharuna mahalla love you , power to the people

  • @pradeepkrishantha2252
    @pradeepkrishantha2252 2 ปีที่แล้ว

    ස්තුතියි සර්....

  • @devendrathiyagarajah1530
    @devendrathiyagarajah1530 2 ปีที่แล้ว +1

    Thanks 🙏🏿 big brother 👍🏾