ස්විස් සුරූපිනිය සමග ලෝකෙ වටේ යන ඩිලන්Iබයිසිකලෙන් පාරුවක් හදාගෙන පැසිෆික් සයුර තරණය කළා ||

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • අවුරුදු තුනහමාරක් තිස්සේ බයිසිකලයක නැගී ලෝකෙ වටේ ගිය ඩිලන් වික්‍රම I Dilan Wickrama
    ඔහුගේ අභියෝගාත්මක මුහුදු ගමන අලලා තැනුනු ත්‍රාසජනක චිත්‍රපටය පහත ලින්ක් එකෙන් නරඹන්න
    Link of the film of his most challenged marine journey is below
    vimeo.com/onde...
    vimeo.com/onde...
    #lifeonwheels#dilanwickrama#

ความคิดเห็น • 900

  • @lokewatesudanthaka
    @lokewatesudanthaka 2 ปีที่แล้ว +447

    හරිම ලස්සන වීඩියෝවක්. හරේන්ද්‍රට ගොඩාක් ස්තූතියි මේ තරම් වටිනා සංචාරකයෙක් අපිට හඳුන්වා දීම ගැන. හිතට ලොකු ගැම්මක් ආඩම්බරයක් දැනෙනවා ඩිලන් ඔබ ගැනත් ශ්‍රී ලාංකිකයෙක් විදියට. ස්තූතියි ඔබ තිදෙනාටම

    • @gaminibandara3022
      @gaminibandara3022 2 ปีที่แล้ว +15

      ඔබතුමාගේ වීඩියෝ මම නොවරදිම
      බලනවා. සුන්දරත්වය පිරුණු ලොකයක්
      දැකබලාගැනීමට ,ඔබතුමා දක්වන සහයෝගයට බෙහෙවින්ම ස්තුතිය පුදකරමී.
      යතාර්තවාදි අදහස් සම්බන්ධයෙන්ද
      සතුටුයි 🤜🤛

    • @maheshgunawardana9599
      @maheshgunawardana9599 2 ปีที่แล้ว +8

      මම දෙනගෙම ඒවා අනිවාර්යයෙන් බලනවා . මම හිතුවේ සුදන්තක කලින් දැනගෙන ඉන්න ඇති කියලා

    • @dolarge4924
      @dolarge4924 2 ปีที่แล้ว +8

      ඔයත් ඒ වගේම තමයි කොල්ලෝ(අංකල්)❤️

    • @rukshansampath5399
      @rukshansampath5399 2 ปีที่แล้ว +1

      01

    • @hansakasachibandara2695
      @hansakasachibandara2695 2 ปีที่แล้ว +1

      ❤️❤️

  • @King_dah51
    @King_dah51 2 ปีที่แล้ว +57

    අඩෝ මාර යකක්නේ බන් සිරාවට පට්ට යකඩ මනුස්සයෙක් මේ වගේ මිනිස්සු අපිට හදුන්වලා දෙනවට ගොඩක් ස්තූති

  • @silvakoreakojedu
    @silvakoreakojedu ปีที่แล้ว +16

    ඩිලන් අයියෙ ඔබ අපිට සැබෑම මොටිවේශන් එකක් ජය වේවා 🇱🇰 ❤️

  • @prasadmadusanka5987
    @prasadmadusanka5987 2 ปีที่แล้ว +111

    අපේ සමහර එව්න් අවුරුදු 2-3ක් රට ගිහින් ආවහම සිංහල කතා කරන්නෙත් ඉංග්‍රීසි වගේ,ඒ තරම් පොශ්.මෙන්න නියම මනුස්සයෝ,තාම සිංහල හොදට මතකයි❤❤💪💪

    • @nelukachandranath7183
      @nelukachandranath7183 ปีที่แล้ว

      සහතික ඇත්ත.මෙහෙ හාල් පාරුවො රටගිහින් ඇවිත දාන ශෝ ටික.ගෑනු මිනිස්සු දෙකම එහෙමයි ලංකාවෙ උන් තරම් පොශ් පඩ ශෝ දාන උන් නෑ කොහෙවත්.

    • @ifailedmath2831
      @ifailedmath2831 ปีที่แล้ว +3

      Me rate hiravela thiyena nisa irisiya karanna epa 😂

  • @ආලෝකා-ද3ව
    @ආලෝකා-ද3ව 2 ปีที่แล้ว +68

    මේවැනි නිර්භීත නියම හෙලයෙක්.මේ අය ලෝකයට හදුන්වා දීම ඉතාම වටිනවා. ලස්සනට සිංහල කතාකරනවා.නියම සිංහල පෙනුම.

    • @us8976hjbf
      @us8976hjbf 2 ปีที่แล้ว +5

      සිංහල පෙනුම,නියම හෙළය. මොනවද මූ මේ කියවන්නේ. ලෝකෙට විහිළුවක් වෙන්න එපා ගොබ්බයා. ඒ මනුස්සයාගේ දේවල් අගය කරපන් නිකන් ගොන් ආතල් දෙන්නේ නැතුව. උබල තමා මේ රටවල් විහිළුවක් කරල තියෙන්නෙ ලෝකේ ඉස්සරහ මී හරක් නාම්බා

    • @poornimaprabodanie5185
      @poornimaprabodanie5185 2 ปีที่แล้ว +1

      ඔව් මටත් රජ කෙනෙක් මතක් වුනා

    • @sandamalperera
      @sandamalperera 2 ปีที่แล้ว +6

      හෙළ නෙමේ යකෝ, හෙළ රටෙං චුත වෙලා කොහොමහරි ස්විස් පාස්පෝට් එකක් හදාගනිං , හෙළ පාස්පෝට් තිබ්බනං ඩිලන් ට ඉන්දියාවට යන්නත් සතියක් ඉන්න වෙනව වීස ගහන්න

    • @indrajalikaya-97
      @indrajalikaya-97 2 ปีที่แล้ว +1

      @@sandamalperera අඩෝ සිරා බන් මෙ මන්දොයො හෙල හෙල ගග ඉන්නෙ වෙන්නෙ මෙහෙ ඉදියොත් බන්.

    • @madhu85lk
      @madhu85lk 2 ปีที่แล้ว

      th-cam.com/users/WanderlustVanlifers

  • @harshanamudalige1914
    @harshanamudalige1914 2 ปีที่แล้ว +140

    මම ආසම ලයිෆ් ස්ටයිල් එකක්..
    මුල ඉදලම මම ඩිලන්ගෙ ෆෑන් කෙනෙක්..
    සුබ පැතුම්,
    ඩිලන් & මාටිනා ❤️❤️❤️❤️
    ඔයාලත් බලන්න ලස්සනට කතා ලියනවා .....

    • @janakeemuthukumarana8875
      @janakeemuthukumarana8875 2 ปีที่แล้ว

      මමත් ,
      එයාගෙ කරවෑන් එකේ වීඩියෝ කීපයක් බැලුව.

    • @1153sampath
      @1153sampath 2 ปีที่แล้ว

      කොහොමද බලන්නේ?

    • @harshanamudalige1914
      @harshanamudalige1914 2 ปีที่แล้ว +1

      Fb එකේ ඉන්නවා
      රෝද උඩ ජීවිතේ කියලා බලන්න...

    • @nilupaathapaththu8609
      @nilupaathapaththu8609 2 ปีที่แล้ว

      ,karavan eka nemei eka wolksvagon ekak

    • @wwf.58
      @wwf.58 ปีที่แล้ว

      🙏🙏🙏🙏👈👈👍👍👍👍👍👍

  • @manjulajagath8047
    @manjulajagath8047 2 ปีที่แล้ว +46

    ලාංකික සංචාරකයාගෙ කතාව අහපුවම රොබින්සන් අන්දරය කතාව සිහියට නැගුනී මහත්මයා ඔබට ලොකයවටේ හැකිතාක් දුරයන්න ප්‍රාර්ථනා කරනව එවගේම ඔබේ ලොවවටා සංචාරක අද්දැකීම් සම්බන්ද චිත්‍රපටය ක් සිංහල බසින් අපට දායාද කරනවනම් අපිත් වාසනාවන්තයි ඔබේ සංචාරය ගැන අද්දැකීමක් ලබන්න......ඔබට ජය .

  • @viranjanaranathunga8181
    @viranjanaranathunga8181 2 ปีที่แล้ว +89

    අවුරුදු 16 න් ලංකාවෙන් ගිහින් අද වෙනකං පිටරටක ජීවත් උනත් සිංහල අමතක නොවුන ඩිලන් අයියා නියම සිංහ පුතෙක්. මං ඔයාව මුලින්ම දැනගත්තෙ ඔයා ඉතාලියෙ එක නගරයක ඉදලා කරපු fb live video එකක් දැකලා. එතන තිබ්බා මාර්ග පුවරුවක් විවිධ රටවල අගනුවර වලට එතන ඉඳලා තියෙන දුර කොච්චරද කියලා ඔයා ඒ ටික උඩ ඉඳන් පෙන්න පෙන්න එවිලා අන්තිමට පෙන්නනවා. මම මේ ලෝකෙ දකින්න ලස්ස්නම නගර කියලා කොළඹ කියලා තිබ්බ පුවරුව. ඒකකියනවත් එක්කම ඔයා live එකේදීම ඇඩුවා😭. එදා තමා ඔයා මගෙ විතරක් නෙමේ ලංකාවේ හැම මිනිහගෙම හදවත දිනාගත්තෙ. ජයෙන් ජයම වේවා ඩිලන් අයියේ. ඔයාට වරදින්නෑ❤️

    • @isuruamarathunga7725
      @isuruamarathunga7725 2 ปีที่แล้ว +2

      අන්න ඒ වීඩියෝව කියලා වැඩක් නෑ..ලංකාව ගැන පුදුම හැගීමක්..❤️❤️❤️🇱🇰♥️

    • @madhu85lk
      @madhu85lk 2 ปีที่แล้ว

      th-cam.com/users/WanderlustVanlifers

    • @thakshilagunathilaka5287
      @thakshilagunathilaka5287 ปีที่แล้ว +1

      මටත් මතකයි ඒක හරිම ආදරයක් ඇතිවුනා .

    • @srikanthaperera7862
      @srikanthaperera7862 ปีที่แล้ว

      ඩිලන්ගෙ චැනල් එක කියන්න පුලුවන්ද ?

    • @mishastar2366
      @mishastar2366 9 หลายเดือนก่อน

      Links eka dannako apotath balanna

  • @tharindumadushanka9840
    @tharindumadushanka9840 ปีที่แล้ว +3

    ඩිලාන් මහත්තය ඔබතුමා අදහන්න ඕන මිනිසෙක් උත්සාහය පිලිබදව ප්‍රායෝගිකව කියාදුන් වීරයෙක් ඔබ...❤️🙏

  • @ishanlahiru3049
    @ishanlahiru3049 2 ปีที่แล้ว +97

    ලොකේ ඉතුරු රටවල් වලටත් යන්න වාසනාව ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා.බුදු සරණයි

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +60

    ජිවිතෙම විදපු වසනා වන්ත මිනිස්සු 🥺🥰🙏👍

  • @Mihintale_Anupama_Thero
    @Mihintale_Anupama_Thero ปีที่แล้ว +14

    උතුම් මිනිසෙක්.. ජීවිතය විදින සරල මනුස්සයෙක්..! තෙරුවන් සරණයි දෙවි පිහිටයි..! ❤️✨️🙏

  • @harshanamudalige1914
    @harshanamudalige1914 2 ปีที่แล้ว +31

    මේක තමා ජීවිතය විදිනවා කියන්නේ..
    අපි මොනවද කරන්නේ..
    දරුවො හදනවා.....
    ගෙවල් හදනවා ......
    වාහන ගන්නවා......
    ඉඩම් ගන්න බලනවා..
    අන්තිමට මොකුත්ම නැතුව මැරිලා යනවා....
    බලන්න ඉන්න සැහැල්ලව.
    කොච්චවත් විදලද විදවනවද...
    ❤️❤️❤️❤️ ආදරෙයි ඩිලාන්..

    • @kumu2613
      @kumu2613 2 ปีที่แล้ว +1

      Hariyatama hari

    • @captainnemo3958
      @captainnemo3958 ปีที่แล้ว +1

      ඒක ඇත්ත 🥰❤️

  • @priyanganikothalawala5193
    @priyanganikothalawala5193 2 ปีที่แล้ว +6

    ඇත්තටම ඒක නම් චිත්‍ර පටියක් වගේම තමයි . මම ලෝකෙ වටේ සුදන්තක චැනල් එකත් බලනව. මේක නම් වෙනමම එකක්. ජයවේවා ඔබ දෙපලටම. ඒ වගේම හරීන්ද්‍ර මල්ලි ඔයාටත් ගොඩාක් ස්තුති තෙරුවන් සරනයි .❤️❤️❤️❤️

  • @niranjalafernando7560
    @niranjalafernando7560 2 ปีที่แล้ว +12

    නියම සුපිරි වීරයෙක් 👍ලෝකය පුරාම යන්න දිරිය ලැබේවා..

  • @harindushehara923
    @harindushehara923 2 ปีที่แล้ว +73

    ජීවිතේ විදින මනුස්සයෙක්💪💖🥰

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 2 ปีที่แล้ว +69

    ජීවිතේ ගොඩක් සැහැල්ලු විදියට ජීවත් වෙන දෙන්නෙක් .නියම වැඩේ .ගෙවල් දොරවල් ස්ථීර හදලා එව්වා පරෙස්සම් කරනවා ට වඩා මරු වාහන ගෙයක් එක්ක යනවා ලෝක සවාරි .

  • @jontijonti3708
    @jontijonti3708 2 ปีที่แล้ว +54

    මේ වාගේ නිර්භය බුද්ධිමත් අය ලංකාවට අවශ්‍ය කාලයයි මේ ඔබ තුමන්ට ගොඩාක් වැදගත්

    • @hpvasanthakumara2750
      @hpvasanthakumara2750 2 ปีที่แล้ว +2

      විකාර කතා කරන්න එපා .ඒ අය එහි හිටිය වෙ

    • @jontijonti3708
      @jontijonti3708 2 ปีที่แล้ว +1

      @@hpvasanthakumara2750 කීවත් වාගේ මේ රටේ ඉදන් ජිවත් වෙන්නත් අමාරුයි නේ

    • @chathun1238
      @chathun1238 2 ปีที่แล้ว

      🤣🤣

    • @madhu85lk
      @madhu85lk 2 ปีที่แล้ว

      th-cam.com/users/WanderlustVanlifers

  • @ranthikumari4200
    @ranthikumari4200 2 ปีที่แล้ว +67

    හරි සතුටුයි අපේ සිංහල කෙනෙක් ඔය විදියට ලෝක වටේ යනවා කියන්නේ අපිටත් යම් දෙයක් දැනගන්න පුලුවන් වෙනවා ...ඔබටත් ඔබේ බිඳටත් දෙවියන් වහන්සේගේ පිහිටයි !💖

  • @vimalbogahawatta
    @vimalbogahawatta ปีที่แล้ว +4

    බොහොම අගෙයි ඩිලන්ගේ කතා ශයිලිය ලයාන්විතයි❤️❤️❤️

  • @gaminibandara3022
    @gaminibandara3022 2 ปีที่แล้ว +112

    මහ ලොකු ගෙවල්, අක්කර ගනන් ඉඩ කඩම් කෝටී ගනනින් මිලමුදල් මතින්
    සැප සම්පත් පොදියක ජිව්තේ විදිනවාට
    වඩා විදවන ජිවත අතරින් මේ යුවලගේ
    ජිවිතය මොනතරම් සුන්දරද!❤️👍❤️

    • @Dvimal-lq7re
      @Dvimal-lq7re 2 ปีที่แล้ว +2

      Ow මටත් එහෙම හිතුනා .lesiyen කෙනෙකුට hithenneth ne.

    • @madhu85lk
      @madhu85lk 2 ปีที่แล้ว

      th-cam.com/users/WanderlustVanlifers meka balanna

  • @nathashasilva1616
    @nathashasilva1616 2 ปีที่แล้ว +31

    ඩිලන් අයියා, මාර්ටිනා අක්කා, පුංචි❤️ තුන්දෙනා හින්දා අවුරුදු ගානක ඉදන් මමනම් ලෝකේ වටේ ගියා ගෙදර ඉදන්ම( ඩිලන් අයියාගේ රස කතා එක්කම) ආසම චරිත❤️ යහපතක් ම වෙන්න ඕනී

  • @somarathnan.m2521
    @somarathnan.m2521 ปีที่แล้ว +6

    හරිම පුදුමයි හිතාගන්නත් අමාරුයි ලංකාවේ විශේෂිත තැනැත්තෙක්.Wonderful.Thanks thanks to christina Marathi for helping to Sri lancon Brave boy.

  • @thusithabsgayanbs5665
    @thusithabsgayanbs5665 ปีที่แล้ว +6

    මගේ ගවුරවය පුදකරනවා 🙏🙏🙏❤❤❤ ඩිලාන් විත් මටිනා ❤❤

  • @nissanmunasinghe6451
    @nissanmunasinghe6451 2 ปีที่แล้ว +3

    හරේන්ද්‍ර ජයලාල් ඔබ කරන මේ වීඩියෝ එක මාර ලස්සනයි ,,delan martina...ඔබ දෙපලට ලෝක වටේ මේ වගේ ලස්සන වීඩියෝ කිරිමට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා...

  • @mahiththewnaka8388
    @mahiththewnaka8388 2 ปีที่แล้ว +124

    ඔබතුමා මේ කරන වැඩසටහන අනිත් මාධ්‍ය නාලිකාවන්ටත් මහගු ආදර්ශයක්. ඔබතුමාගේ වැඩ කටයුතු සියල්ල සිතන ලෙස එලෙසින්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා!❤ තෙරුවන් සරණයි!

    • @worsetuna6877
      @worsetuna6877 2 ปีที่แล้ว +1

      මොනාද මේකෙ ගන්න තියෙන්නෙ ? ඕපදූප ද

    • @70bimal
      @70bimal 2 ปีที่แล้ว +6

      @@worsetuna6877 මේවට කියන්නේ opadupa da මේ වගේ චරිතයක් ගැන අහලා තියෙනවද කිසිම දෙයක් දන්නැතුව මුහුදේ මාස ගානක් ජීවිතය ගත කරපු මනුස්සයෙක් ගැන මේ වෑන් කොච්චර දේවල් ඉගෙනගන්ට පුලුවන්ද

    • @pubuduimesh3967
      @pubuduimesh3967 2 ปีที่แล้ว +2

      @@70bimal pissonta uththara denna yanna epa. 😎👍

    • @bandumithrajayasingha2925
      @bandumithrajayasingha2925 2 ปีที่แล้ว

      හරිම ප්‍රබෝධජනකයි!🙄🙄

    • @viranjanaranathunga8181
      @viranjanaranathunga8181 2 ปีที่แล้ว

      නම වගේම ඔයත් ගඳ ගහනවා.ටූනා😂

  • @ranjithdealwis3680
    @ranjithdealwis3680 2 ปีที่แล้ว +3

    හරිම රසවත් වැඩ සටහනක්.හරින් ඔබට බො‌හො‌මත්ම ස්තූතිවන්ත වන අතර, ඩිලන් ඔබ ඉතා දුර්ලභ ගනයේ එඩිතර මනුස්සයෙක්. ඔබගේ සහකාරිය සමග දුර ගමනක් යෑමට ශක්තිය ධ්‍යර්ය ලැබේවා.

  • @madushani2965
    @madushani2965 2 ปีที่แล้ว +5

    මට හිතෙකවා මේ ලෝකේ ඉන්න වාසනාවන්තම කෙනා ඩිලන් මහතා කියලා.ඒ තරමටම ඔහු ජීවිතය විඳලා තියෙනවා හරිම සුන්දර විදියට.පුදුමාකාර ආසාවකින් වැඩසටහන නැරඹුවා .ස්තුතියි harindra අය්යෙ .තෙරුවන් සරණයි .

  • @warunadissanayake
    @warunadissanayake 2 ปีที่แล้ว +8

    එතුමාගේ සංචාර ඉඩ ලැබෙන වෙලාවට බලනවා මම.හැබයි මෙහම කථාබහක් බලාපොරොත්තු උනේ නැ හරිම රසවත්..

  • @gayantharanga4990
    @gayantharanga4990 2 ปีที่แล้ว +5

    සුපිරම කතාවක් අපේ කොල්ලෙක් ලෝකේ වටේ ගියා කියන්නේ අපිට ආඩම්බරයක් ඔබ තුමා කරන කියනදේ සාර්ථක වේවා

  • @dasunlakmaal73
    @dasunlakmaal73 2 ปีที่แล้ว +77

    නිහඩව ජිවිතේ විදපු,විදින තවත් වටිනා චරිතයක්...සුභ පැතුම් mr dilan...වැඩසටහන ඉදිරිපත් කළ ඔබතුමාටත් ජය වේවා..

  • @charith_prasanna_drone
    @charith_prasanna_drone 2 ปีที่แล้ว +32

    ගොඩක් අසාවෙන් බැලුව වැඩසටහනක්......අනුන්ගේ කුණුගොඩවල්හොයන උන්ට වඩා හරින්ද්‍ර ආදර්ශමත් කෙනෙක්..ජය වේවා.....සුබපැතුම්....මේවගේ වැඩසටහන් කරන්න ශක්තිය දහිරිය ලැබේවා....දලදසමින්දු සරණයි දෙන්නටම

  • @chanaplace2891
    @chanaplace2891 2 ปีที่แล้ว +10

    ඇත්තටම සාමාන්යෙන් අසාමාන්‍ය මිනිස්සු බුදුසරණයි ඔබ‍ට දීර්ගායු ලැබේවා 😘😘😘😘😘😘😘🙏

  • @funshaan7329
    @funshaan7329 2 ปีที่แล้ว +16

    අනේ හරිම ආසාවෙන් අහන් හිටියෙ. මාත් ඇස්දෙක වහගෙන ලස්සන සවාරියක් ගියාවගේ දැනුනා. මාරම ෆීලින් එකක් ඒක. හරිම සුන්දර මනුස්සයෙක්. ජීවිතෙ විදින ලස්සන ජීවිතයක් ගෙවන කෙනෙක්. ❤️

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 ปีที่แล้ว +3

    ඔබ නම් හරිම අපුරු මිනිසෙක් . ඩ්ලන්ගේ පොත කියවන්න ආසයි. මාටිනාටයි , ඩිලන්ටයි සුබ පැතුම් . හරිම ආසාවෙන් විඩියෝ එක බැලුවා . හරෙනඩ්‍ර මහතාටත් හුගාක් ස්තුතියි .

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 2 ปีที่แล้ว +57

    ලෝකෙ හැම රටකටම යන්න වාසනාව ධෛර්යය ලැබේවා.🤛
    හැබෑවටම ජීවීතේ විදින මිනිස්සු..👍😍

    • @kavilokaya2405
      @kavilokaya2405 ปีที่แล้ว +1

      රසවත් සංචාරයක් අපටනම් එතුමා මොනරම් බයන්කාර ඉස්තාන වලට මුහුණ දුන්නාද ඹබ ලාංකීය පුතෙකුගේ වික්කරමයන් ගැන මෙය බලපු මටනම් ඉතාම අගේ කලයුතු කාරනාවක් ඔබතුමාගේ යුගදිවියට ආසිර්වාද පාර්ථනා කරමි.

  • @dhananjayaweerakoon8852
    @dhananjayaweerakoon8852 2 ปีที่แล้ว +28

    මෙතුමා මෙතරම් දක්ශයෙක් කියලා දැනගත්තේ අද ❤️👍

  • @damiyacreations2558
    @damiyacreations2558 2 ปีที่แล้ว +3

    රත්තරං වටින නිර්භීත දුර්ලභ මනුෂ්‍යයෙක්...තෙරුවන් සරණින් මුලු දිවියම තවත් සරු වේවා...!!!

  • @thunhelaya2719
    @thunhelaya2719 2 ปีที่แล้ว +55

    රටකට දෙහෙකට ගිය ගමන් ලංකාව විවේචනය කරන්න ගන්න අයට මේ සහෝදරයා ආදර්ශයක්. ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි ඔබ දෙපලට.
    Martina's sense of humour is fantastic!

    • @isurumadhushanka1166
      @isurumadhushanka1166 2 ปีที่แล้ว +2

      ලංකාව තමයි හොඳම 😂😂😂 , උබේ ඉස්සරහා උබේ අම්මට පුකේ ඇරියත් ඔච්චර තමයි , යකෝ විවේචනය කරන්නවත් ලංකාවක් තියෙද දැන් , උබ කෝමා එකකද ඉන්නේ

    • @thunhelaya2719
      @thunhelaya2719 2 ปีที่แล้ว +7

      @@isurumadhushanka1166 ඔබතුමාගේ මෑණියන්ට එවැනි කරදරයකට මුහුන දීමට සිදු වී ඇත්නම් මගේ බලවත් ශෝකය. නමුත් එවැනි සිදුවීමක් නිසා ලංකාවටම බැන අඬගැසීම එතරම් සුදුසු නොවන බවයි මගේ හැඟීම.

    • @chinthakathiseera32
      @chinthakathiseera32 2 ปีที่แล้ว +1

      rate neweine prasne eka atule jiwath wena samahara minissunge vidihai naraka

    • @isurumadhushanka1166
      @isurumadhushanka1166 2 ปีที่แล้ว

      @@chinthakathiseera32 රට කියලා කියන්නේ මිනිස්සුත් එක්ක , පෘථිවි ගෝලය ගත්තම ඒකේ භූමියේ ගැටලුවක් නෑ , හොඳ නරක බලන්නේ ඒකේ ඉන්න එවුන්ගෙන්

    • @isurumadhushanka1166
      @isurumadhushanka1166 2 ปีที่แล้ว

      @@thunhelaya2719 ඔබ ඔය අදහස් පළ කරන්නේ කෝමා කියන රෝගි තත්වයෙන් සිටිමින්ය , කරුණාකර අවදි වන්න , පාරට බැස බලන්න , රටට මොකක්ද කරලා තියෙන්නේ කියලා රටේ ඉන්න සියලුම කොන්ද පණ නැති ජනතාව වගකිව යුතුයි , නාකි හැත්තක් යටතේ ජීවත් වෙන්න පුදුම පවක් කරපු මූසල ජාතියක් සිංහල ලාංකික ජනතාව

  • @shan-ym6hk
    @shan-ym6hk 2 ปีที่แล้ว +9

    පරිසමාප්තියෙන්ම සුපිරි මනුස්සයෙක් ...grateful man mrහරේන්ද්‍ර මන් හිතනව ඔබ ඇසිය යුතු ප්‍රශ්න සියල්ලම අහුව්ව කියල..ඔබත් වැඩසටහන හොදටම මෙහෙව්ව.

  • @calistafernando1713
    @calistafernando1713 2 ปีที่แล้ว +5

    ලෝකෙම දුටු සරල මිනිසා ඉතාම සතුටින් දිවිගෙන ඔහු ලෝකේ හැමට ආදර්ශ මිනිසෙකි ඔබට ජය ජයෙන් ජය 👍💕🙏

  • @praveen_brother
    @praveen_brother 2 ปีที่แล้ว +16

    මම මගේ ජීවිතේ පුරාවට දැකපු පලවෙනි traveller තමයි මාමෙ...
    මම හිත්න්නෙ ඔයා තමයි ජිවිතේ ඉස්සරහට දකින්න ලැබෙන සුන්දර traveller.
    ඔයානම් පට්ට මනුස්සයෙක් මාමෙ... ඔයා ඇත්තටම ජීවත් වෙනව........good luck your future...

    • @madhu85lk
      @madhu85lk 2 ปีที่แล้ว

      th-cam.com/users/WanderlustVanlifers

  • @dilmixavier7089
    @dilmixavier7089 2 ปีที่แล้ว +18

    ඩිලන් මාර්ටිනා....ඔබලාට සුභ පැතුම් ....

  • @tarangiranasingha9661
    @tarangiranasingha9661 2 ปีที่แล้ว +9

    සුපිරියක්නෙ..මන් මේ දෙන්නගෙ ඒව බලනව ආදරේම දෙන්නෙක්..ඒත් මෙච්චර අත්දැකීම් ගැන පුදුමයි..ස්තූතියි මේ වැඩසටහනට.ඒ වගේම සුබපතනව අයියටයි මාටිනා අක්කටයි..amazing ❤️🌹

  • @isuruamarathunga7725
    @isuruamarathunga7725 2 ปีที่แล้ว +8

    මෙතුමාගේ බ්‍රිජට්ගේ දිරිය පොතත් ලාංකිකයන් වශයෙන් අපි අගයන්න ඕනි.. ඇත්තටම ලංකාවේ අපි විඳිනවද විදවනද කියලා පෙන්වලා දෙන්නේ මේ වගේ අපේ අය..දැන් නම් ගොඩක් අය ඉන්නවා අපේ වැදගත් වැඩසටහන් කරන..(ලෝකෙ වටේ සුදන්තකත් හොදයි.තවත් කිහිප දෙනෙක් ඉන්නවා)සතුට කියන්නේ මොකක්ද කියලා, ඇත්ත ලෝකේ මොකක්ද කියලා අපිට ඔය ඇස් වලින් පෙන්නනවට ඒ හැමෝටම ස්තුතියි...ජය

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 ปีที่แล้ว +2

    තෙප්පම දිරුවත් මේ වීර චාරිකාව මිනිසුන් තුල සදා රැව් පිළි දේවී...ඔබගේ නාමය රන් අකුරින් ඉතිහාසය තුල ලියවේවී...ස්තූති ❤❤❤❤ ඔබේ ව්ක්‍රමාන්ව්තය අනාගත තුල වර්තමාන තුල මිනිසුන්ගේ නැති වී තිබේ ශක්තිය අවදි කරාවී.. පු0ච් මිනිසෙක් තැබූ යෝධ පියවරක් ලෙස ලෝක ඉතිහාසය තුල රැව්පිලි රැව් දේවී ❤❤❤❤❤❤❤❤ මා හැගි වීරයාණනී ඔබට අපගේ උත්තමාචාරය මෙසේ පුද කර සිට්මු ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @seethamalani2804
    @seethamalani2804 2 ปีที่แล้ว +6

    ලංකාවෙන් වසර කිපයකටවිදේශයකට රැකියාවට ගිය සමහර අයට නැවත ලංකාවට පැමිණි පසු අපේමවි භාෂාව අමතකවෙලා ඉංග්‍රීසි වචන දාලා කථා කරන අයත් එක්ක බලන විට මොහු නියම ලංකිය හෙළයක් හරිම අපුරැවට අපේ මවිභාෂාව හසුරවනවා.ඔබ නියම හෙළ පුත්‍රයේක් ඔබට දාළදා සමිදුගේ පිහිටයි
    .

  • @prasandilupa1364
    @prasandilupa1364 2 ปีที่แล้ว +17

    මත් ආසයි සුද්දියෙක් බදල මේ වගේ ලස්සන ජීවිතයක් ගෙවන්න .මගේ සුබ පතුම් ඔබ දෙපලට

    • @madhu85lk
      @madhu85lk 2 ปีที่แล้ว

      th-cam.com/users/WanderlustVanlifers

    • @EarthMan1932
      @EarthMan1932 ปีที่แล้ว

      Sinhala nona kenek epada? Wena monawath ona nedda?

  • @francisperera6860
    @francisperera6860 ปีที่แล้ว +1

    හරිම රසවත් කතාවක් ෆලිම් එකක් බෙලුව සමනයි.අදහගන්නත් අමරුයි.ඔබට සදා ජය පතමි

  • @japanophilediaries6925
    @japanophilediaries6925 2 ปีที่แล้ว +6

    ජීවිතෙ ඇත්තටම විදින වටිනා මිනිසෙක්. මේ වගෙ රටවල් ගණනාවන් තරණය කරලා ලෝකෙ වටේම ලස්සන බලන්න යන්නෙ ගොඩක් වෙලාවට විදේශිකයන් අපි අහන දකින විදියට. ලංකාව වගෙ පුංචි රටක ඉපදිලා මේ වගෙ ලෝකෙම දකින්න ඔහු පිංවන්ත කියන වචනෙට වඩා ඔහු උත්සාහන්ත දක්ෂයෙක්.. දහිරියවන්ත මිනිසෙක්... ඔහුගෙ වික්‍රමාන්විත ගමන් අද්දැකීම් අපි දකින්නෙ ඇමරිකානුවා හදන ෆිල්ම් වල විතරයි .. ඔහු සැබෑ ජීවිතෙ වික්‍රමාන්විත ෆිල්ම් එකක් රගපාන මිනිසෙක්. අපෙ වගෙ රටකට කොච්චර වටින මිනිසෙක්ද.. ❤️ ඔහු අපිට පුංචිකාලෙ බලපු කියවපු වික්‍රමාන්විත කතා මතක් කරනවනවා. තව තවත් ලෝකය දකින්න ගවේෂණය කරන්න ඔහුට දහිර්‍ය ලැබේවා.!
    වටිනා මිනිසුන් වටිනාකම දන්න පිරිසක් වෙනුවෙන් මෙලෙස වැඩසටහනට ගෙන එන එක ගැන හරේන්ද්‍ර මහතාට ගොඩක් ස්තූති ☺️

  • @uthpalashalithumayangarspw5449
    @uthpalashalithumayangarspw5449 2 ปีที่แล้ว +2

    හරේන්ද්‍ර ඔබ කල වැඩසටහන් වලින් ගොඩක් කුතුහලයේන් බලපු එක විඩියොවක් මෙික බොහොමත්ම තුති ඔබ⁣ට එ වගෙම ඔබ දේපලටත් ජිවිතේ දිනා ගන්න වගේම විදින්නත් වසනාව ලැබෙිවා තෙරුවන් සරණයි 🙏

  • @leninjohnson1816
    @leninjohnson1816 2 ปีที่แล้ว +5

    මගේ විනෝදාංශය සංචාරක වීඩියෝ නැරඹීම නිසා මම ඩිලාන් වික්‍රම අයියාගේ වීඩියෝ නරඹනවා. ඔහු ශ්‍රී ලංකාවේ හොඳම ට්‍රෙවල්ලර් කෙනෙක්. මම ඔහුගේ වීඩියෝ වලට ගොඩක් ආදරෙයි!!!

  • @dimuthuchandrasiri6355
    @dimuthuchandrasiri6355 2 ปีที่แล้ว +13

    ආස හිතුන ඔබේ චරිතයට.කොයි තරම් සරල ජීවිතයක් ද.ආසාවෙන් බැලුවා.

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 2 ปีที่แล้ว +8

    හරේන්දු පුතා ඔබ නරඹන්ට අමුතුමලෝක මවල පෙන්වන ඉතාමලයාන්විත පුද්ගලයෙක්.නිවැරදිව යන ලස්සණ ගමන මල් ඵල සහිතයි.ඔබට ජයම පතමි

  • @jggunasena4586
    @jggunasena4586 ปีที่แล้ว

    ඇත්තටම හරේන්ද්‍ර ඒක නම් මාරයි මම බලපු ප්‍රභන්ද කථා වල වත් මේවගෙ හැඟීමක් දැනුනෙ නෑ ස්තුතියි ජයවේවා

  • @ruchiraalahakoon3912
    @ruchiraalahakoon3912 2 ปีที่แล้ว +102

    ලොකෙවටෙ සුදන්තක මෙවගෙ වටිනා චරිතයක් ..

  • @WathpothaSamajasathkaraya
    @WathpothaSamajasathkaraya 2 ปีที่แล้ว +21

    ඒකනම් චිත්‍රපටයක්ම තමයි ... ❤️

  • @praneethpalihena1514
    @praneethpalihena1514 2 ปีที่แล้ว +3

    Facebook එකේ රෝද උඩ ජීවිතේ live එකක් යනකොට කොයි ලෝකෙ හිටියත් බලනව.. ලෝකෙ ලස්සන තැන් ගොඩක් ඩිලන් මාටිනා අපිට ඒ හරහා පෙන්නුව.. ජීවිතේ හරි පුදුමාකාරයි..සමහරැ ජීවිතේ විදින්න ගොඩක් දේවල් පොදි බදිනකොට..තවත් කෙනෙක් පුංචි දෙයක් ජීවිතේ කරගෙන ඒ හරහා ලෝකෙම විදිනව.මුලු ජීවිතේම විදිනව.. බුදු සරනයි දෙපලටම.. තව තවත් දේවල් ජීවිතේ විදිමින් ඉස්සරහට ‍යන්න පුලුවන් වෙන්න කියල සුභ පතනව..🙏🏼❤️

  • @antinternational4095
    @antinternational4095 ปีที่แล้ว +2

    මෙයාට වෙනම සම්මාන දෙන්න ඕනෙ ඇත්තටම වැඩකරැවෙක් නමුත් අපේරට යන්නෙ අනිත් පැත්තට නිසා කරැමෙතමයි ඔබට ජය!

  • @Bloom-pq8nf
    @Bloom-pq8nf 2 ปีที่แล้ว +7

    අවුරුදු ගානක ඉඳන් ඩිලන් ගෙ fan කෙනෙක්. ❤️❤️

  • @stylishs.w
    @stylishs.w ปีที่แล้ว +1

    ලංකාව 👍🇱🇰 ගැම්මක් තමා . මෙයාගේ වීඩියෝ එක මරු,හරියටම ජීව්තේ ව්දින්නේ මේ මිනිස්සු නේ..

  • @adlruwanpathirana2514
    @adlruwanpathirana2514 2 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි ,හරිම රසවත්,තවත් වැඩසටහන් කරන්න හරේන්ද්‍ර අය්ය මේ දෙන්න එක්ක.සංචාරයේ ෆොටෝස් තව පෙන්නන්න පුලුවන් නම් ලොකු දෙයක්,අමරණීය වැඩසටහනක්.බුදුසරණයි ඔයාලට

    • @viranjanaranathunga8181
      @viranjanaranathunga8181 2 ปีที่แล้ว

      ඩිලන් අයියාගෙ fb page එක follow කරන්න. "රෝද උඩ ජීවිතය"❤️

  • @shewonfdoz407
    @shewonfdoz407 ปีที่แล้ว +1

    හරේන්ද්‍ර අයියේ ආසම වැඩසටහන ජය වේවා මේක නම් මරු අයියේ ඇත්තටම ලස්සන හෝරාවක් මේක ස්තූතී ලස්සනයි . මාර ලස්සන කතා විලාශයක් 🇱🇰 කොච්චර අත්දැකීම් ඇති මනුසයෙක් ද කියලා වැඩක් නෑ නියම චරිතයක් ඩිලන් මාටිනා ❤️ මරු මේක ආසාවෙන් බැලුවේ

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 2 ปีที่แล้ว +7

    ජයෙන් ජයමවේවා !!!හරිම සතුටුයි ඩිලන් ගේ කතාව එකහුස්මට බැලුවා ...පොඩ්ඩක් විතර මගෙ ලොකු පුතාත් ඔයවගේ තමයි ...හරේන්ද්‍රටත් ,ඩිලන් සහ සූදුනෝනාටත් තුනුරුවනේ ආශීර්වාදය ලැබේවා !!!

  • @nuwankodikara6360
    @nuwankodikara6360 2 ปีที่แล้ว +1

    බොහොම නිහතමානි මනුශ්ශයෙක් මම හැම වීඩියෝ එකක්ම බලනව මේ දෙන්නගෙ හරිම ආදරනීයයි, මනුශ්ශත්වය පිරුනු මිනිසුන් ♥️බුදුසරණයි

  • @renukadamayanthi5080
    @renukadamayanthi5080 2 ปีที่แล้ว +10

    ඩිලන්ගෙ සන්චාරය ගැන පොත එයා ගෙ අම්මා ගෙ ගෙදරින් ම අරන් කියෙව්වා අභීත තරුනයෙක් ඉතා ලස්සනට පරිවර්තනය ත් කරලා තිබුනා මානෙල් මහත්මිය

  • @nishantharanasinghe4959
    @nishantharanasinghe4959 ปีที่แล้ว +1

    ඩිලාන් මහත්මා හරිම නිහමානි කෙනෙක් ලංකාවෙ කෙනෙත්ද කියල තිහාගන්න වත් බෑ …… ඔබ තුමාගෙ සාකච්චාවෙන් ලෝකෙ වටේ ගෙඩක් දේවල් දැනතග්ත ඔබ තුමාටත් බිරිදටත්…… ඒ වගේම මේ වටිනා සාකච්චාව සිදුකල හරේන්ද්‍ර මහතාටත් ගොඩක් ස්‍්තුතියි..෴

  • @ngunarathna6590
    @ngunarathna6590 2 ปีที่แล้ว +5

    විශිෂ්ටයෙකුට අති විශිෂ්ඨයෙක් සම්මුඛ වීමක්.
    නියමයි නියමයි.

  • @slchinthaka6465
    @slchinthaka6465 2 ปีที่แล้ว +1

    සුපිරි මනුස්සොයො දෙන්නෙක් මම මෙතෙක් කලකට දැකපු...I respect both of you...

  • @4uexplore
    @4uexplore 2 ปีที่แล้ว +4

    හොඳම වැඩසටහනක්,ඩිලන් රටින් පිට හිටිය වුනත්,සිංහල බස භාවිතය නම් අනර්ඝයි

  • @amilakumarasingha7076
    @amilakumarasingha7076 2 ปีที่แล้ว +1

    Harima lassanai නොදන්නා දෙයක් dena gattha මෙහෙම කෙනෙක් ඉන්නවද කියලා දැනගත් අදයි බෙහෙවින්ම satutui budusaranai jesu phitai

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 2 ปีที่แล้ว +3

    කියන්න වචන නෑ.
    ලස්සන ජීවිතය ක්.
    වස්කෝද ගාමා පව්ලෙ කෙනෙක් වගේ 👍
    අහන් ඉන්න ආස කථාව සත්තකින්ම අත් විඳපු ඔබේ අත්දැකීම් කෙතරම්ද කියල හිතෙනව.

  • @kumaripankoon3169
    @kumaripankoon3169 2 ปีที่แล้ว +1

    හරෙන්ද්‍ර මහත්මයා ඔබතුමා කරන හැම වැඩසටහනක්ම හරිම වැදගත් වටිනා ඒවා හරිම ආසාවෙන් ඔබතුමාගේ හැම වැඩසටහනක්ම බලනවා ඔබ තිදෙනාටතෙරුවන් සරණයි

  • @roshankumara1647
    @roshankumara1647 2 ปีที่แล้ว +10

    මම ඩිලන් මහත්මයා ලියපු පොතත් ගෙන්නගත්තා.. ගොඩක් ආසාවෙන් මෙතුමාගේ සංචාරක අත්දැකීම් කියෙව්වා. ❤❤❤

  • @rathnamanike694
    @rathnamanike694 ปีที่แล้ว +1

    හරේන්ද්‍ර මල්ලි ඔයාගෙ වීඩියෝ බැලුවාma apita hitha ganna bari තරම් දක්ෂ මිනිස්සු ape rate innawane කියලා හිතෙනවා e වගේම satutui e gana ඔයාට ගොඩක් ඉස්තුති👍❤

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 2 ปีที่แล้ว +9

    Wow ❤👍 තනියම ඔවැනි ගමන් යන්න මොනතරම් හිතේ හයියක් තියෙන්නෙ ඕනද ?ඒක මාරයි සුභ පතනවා අපේ වීරයට.❤❤👍

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 2 ปีที่แล้ว +6

    හරිම ආසයි අහන් ඉන්න. ඔබතුමාගේ සියලුම කටයුතු සාර්ථක වේවා !!
    ස්තුතියි හරේන්ද්‍ර

  • @nireshprabashana8572
    @nireshprabashana8572 2 ปีที่แล้ว +4

    Ammooo apata hitannawat ba සුන්දරත්වය ගොඩක් විඳින කෙනෙක් good luck සහෝදරයා

  • @chinthaka0
    @chinthaka0 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන වීඩියෝවක්. හරේන්ද්‍රට ගොඩාක් ස්තූතියි.ජීවිතෙ ඇත්තටම විදින වටිනා මිනිසෙක්❤❤❤

  • @srimax6174
    @srimax6174 2 ปีที่แล้ว +3

    ඔබ තුමාට ගොඩක් ස්තූතියි.මේ වගේ වැඩසටහන් කරනවාට ...

  • @Dushmanthads
    @Dushmanthads 2 ปีที่แล้ว +3

    මා ඉගෙනගත් පාසල වන ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් මෙවැනි යමක් කරන එක ගැන හරිම ආඩම්බරයි ❤️

  • @lanka1285
    @lanka1285 2 ปีที่แล้ว +8

    සුපිරි නිර්භීත සහෝදරයෙක්.. සුබපැතුම් ඩිලාන්

    • @renukauduwana4791
      @renukauduwana4791 2 ปีที่แล้ว

      රෝද උඩ ජීවිතේ සමග දිර්ග කාලයක් ඉන්න නිසා ඩිලන් ,මර්ටිනා,පුංචි හොදටම සමීපයි..

  • @mkaj1142tops
    @mkaj1142tops ปีที่แล้ว

    හරිම සුන්දර මනුස්සයෙක්. අපේ සිහිනත් සැබෑ වුනා වගේ සන්තෝශයක් මගේ හිතටත් දැනෙනවා. මමත් ඔයා වගේ සිහින තියෙන කෙනෙක්. ඔබගේ ධෛර්යය අපට ශක්තියක්!!!!!

  • @induwaraniluminda2409
    @induwaraniluminda2409 2 ปีที่แล้ว +3

    ටවර් හෝල් එකෙ පෙන්නුව documentry film එකත් බැලුව, බ්‍රිජට්ගෙ දිරිය පොතත් සම්පූර්ණයෙන් කියවල ඉවර කරා..Good Luck Dilan Samarawikrama 🔥💖

  • @lpkdeshapriya2187
    @lpkdeshapriya2187 2 ปีที่แล้ว +4

    සුපිරි හදවතක් ආදරෙයි ගොඩක් මේ මනුෂ්‍ය කමට . ඒ වගේම harindrata

  • @amaaganga
    @amaaganga 2 ปีที่แล้ว +3

    රෝ දුක් සංකාවන් දුරු වේවා
    සෝක තැවුල් සන්තාප නොවේවා
    ජීවිතයම මිණි පහනක් වේවා
    සියලු දෙනා ලොව සුවපත් වේවා
    🤍🤍🙏🏻🙏🏻

  • @sampathkumara5814
    @sampathkumara5814 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි බුදු සරණයි ජේසු පිහිටයි

  • @divinejourney-official50
    @divinejourney-official50 2 ปีที่แล้ว +25

    What an interesting story + life style 💜🌍
    මේ ආත්මය ඉපදිලා ආවේම ලෝක සංචාර ආසාව ඉශ්ට කරගන්න,, පොඩි කාලේ තාප්පේ උඩ ඇවිද ගියේ ඒ subconscious memory එක නිසා වෙන්න ඇති💜

  • @lakshandanushka6548
    @lakshandanushka6548 2 ปีที่แล้ว +21

    ජීවිතේ විඳින මිනිස්සු❤❤❤❤
    බුදු සරණයි

    • @madhu85lk
      @madhu85lk 2 ปีที่แล้ว

      th-cam.com/users/WanderlustVanlifers balanna

  • @leelasiriherath5824
    @leelasiriherath5824 2 ปีที่แล้ว +3

    ඇයි මෙතනට පුංචි ගෙනාවෙ නැත්තෙ? Roshi- neero ගෙ යාලුවෙක් 🇨🇮 congratulation !

  • @next6559
    @next6559 ปีที่แล้ว +1

    මමත් කොරියාවේ අවුරුදු ගානක් ඉන්නේ .ඒත් සිංහල හොදින් කතාකරනවා .බුද්ධාගම .ලංකාවේ කෑම බීම කන්නේ.

  • @dushmanthakumara5210
    @dushmanthakumara5210 ปีที่แล้ว +3

    සුපිරි වීරයෙක්.... ආදරෙයි... ❤️😍

  • @sandman9999
    @sandman9999 2 ปีที่แล้ว +37

    පෙළ පොත් වලට දාන්න ඕනි මිනිස්සු නෙවෙයිද මේ? ❤️

    • @madhu85lk
      @madhu85lk 2 ปีที่แล้ว

      th-cam.com/users/WanderlustVanlifers mekath patta

  • @nipuna29
    @nipuna29 2 ปีที่แล้ว +8

    ආසම චරිතයක් "ඩ්ලන් අයියා , මාර්ට්නා අක්කා, පුංචී" රෝදඋඩ ජීව්තය ❤️. 2020 ඉදලම video බලනවා.

    • @ivankakumara3222
      @ivankakumara3222 2 ปีที่แล้ว +1

      Mokka the ayalaga video thiynna channel 1k..

    • @nipuna29
      @nipuna29 2 ปีที่แล้ว

      Facebook eke රොද උඩ ජීව්තේ kiyla page ekak thiyenw

    • @madhu85lk
      @madhu85lk 2 ปีที่แล้ว

      th-cam.com/users/WanderlustVanlifers

  • @kumu2613
    @kumu2613 2 ปีที่แล้ว +2

    හරිම වටිනා කතාවක්නෙ මේ. ලස්සන ජීවිත දෙකක්. අපිට ඉගෙන ගන්න ගොඩාක් පාඩම් තියනවා. ලංකාවේ අය බලන්න youtube එකේ tiny homes ගැන. බටහිර රටවල තරුණ අය ගොඩාක් දැන් කැමති චූටි ගෙවල් වල, නමුත් ලස්සනට පිළිවෙලට ඉන්න. පරණ වාහනත් ගෙවල් කරනවා. සල්ලි හරි අඩුවෙන් යන්නෙ. මට නිකම් ඒ ගැන කියන්න හිතුනා. මේ ලියන්නේ අමෙරිකාවේ සිට. මෙහෙත් ඒ ගෙවල් දැන් හරියට විකිණෙනවා.

  • @jayanathhewage2219
    @jayanathhewage2219 2 ปีที่แล้ว +4

    සුන්දර නිර්භීත ආදර්ශමත් චරිතයක්.... තෙරුවන් සරණයි.!

  • @prasadedirisingha2179
    @prasadedirisingha2179 2 ปีที่แล้ว

    මමත් ඩිලන්ව අවුරුදු ගනනක් තිස්සේ ඔහුගේ සෝසල් මීඩියා වළ Follow කරනවා,,"රෝද උඩ ජීවිතේ"කියන පේජ් එක හරහා,,ඇත්තටම ඔහුගේ ජිව්ත කතාවේ බොහෝ දේවල් ඔහු ලොකයා සමග බෙදා හදා ගන්නවා ,,,ස්තුතියි ඩිලන් ඔබටත් ඔබගේ දයාබර බිරිද මර්ටිනාටත්,,බුදු දහමේ අපි ඉගෙන ගන්නා අල්පේච්ඡ ජීවිතය කියන්නේ මෙන්න මේ විදිහට ජීවත් වෙන්න පුලුවනිනම්,,ලොකු සිහින නැහැ විශාල බලාපොරොත්තු නැති ,,එදිනෙදා සතුටින් ජීවත් වීමයි,,තුනුරුවන් සරණයි අය්යා,,,🙏🙏🙏ඇත්තම කියනවනම් මම ලෝකේ වටේ තියා ශ්‍රි ලංකාව වටේ මෝටර් සයිකල් එකක තනියම යන්න බයයි,,,,

  • @tharukahiran
    @tharukahiran 2 ปีที่แล้ว +14

    Big fan of Dilon, Martina & Chooty❤️🤟🏼🔥 modern day Vasco da Gama 👏🏼👏🏼

  • @nima761
    @nima761 7 หลายเดือนก่อน

    ඒ නිහතමානිකම, ඒ අව්‍යාජත්වය , විශේශයෙන්ම මව් භාශාව හැසිරවීමට respect sir.Dilan ❤

  • @shyamaligustafsson7086
    @shyamaligustafsson7086 2 ปีที่แล้ว +6

    මම ගොඩාක් වීඩියෝ බලනවා,ඩිලන් ගෙ !!!!!