අලි පැටවුන් කලබල කරද්දී නිසොල්මන්ව සිටි පරිණත ඇත් රජු වාසනා | Katharagama Wasana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • #katharagamawasana #tusker #srilanka
    පලමු ඇසල පෙරහැර අවස්ථාවේ ලේසර් ඇල්ලීම නිසා කලබල වූ අලි පැටවුන් ඉදිරියේ තම පරිණත බව පෙන්වීමට වාසනා හස්තියා සමත් වූවා.
    #SriLanaknElephants🐘

ความคิดเห็น • 74

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tj หลายเดือนก่อน +23

    වාසනාගේ හික්මීම දැක්කම කදුලුත් ආවා.බුදු සරණයි කතරගම දෙවියන්ගේ පිහිටයි වාසනා රජුට ❤❤❤

  • @user-tr4xk3lg8b
    @user-tr4xk3lg8b หลายเดือนก่อน +10

    වාසනාවන්ත වාසනා කතරගම දෙවියන්ගේ රැකවරණය පිහිට ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏

  • @Janakanamalbandara
    @Janakanamalbandara หลายเดือนก่อน +18

    ❤❤❤❤ වාසනා මැණිකට බුදු සරණයි රාවණ දෙවි පිහිටයි❤❤❤❤❤

    • @SriLankan-Elephants
      @SriLankan-Elephants  หลายเดือนก่อน +1

      ❤❤🐘🐘😍😍🤗🤗

    • @user-yu5mw1hh3t
      @user-yu5mw1hh3t หลายเดือนก่อน

      හල්පෙ මිනිසුන්ගේ කතා ඔහොම තමා😅😅

  • @kumududanwatte5632
    @kumududanwatte5632 หลายเดือนก่อน +30

    රටටම වාසනාවක් උනු වාසනාට නීරොගිව පෙරහර කටයුතු කිරිමට හැකියාව ලැබේවා ,

    • @SriLankan-Elephants
      @SriLankan-Elephants  หลายเดือนก่อน

      ❤❤🐘🐘😍😍🤗🤗

    • @user-yu5mw1hh3t
      @user-yu5mw1hh3t หลายเดือนก่อน

      ඒ වගේම ලංකාවේ එවුන්ට අන් තට්ටුව තට්ටුව ලැබේවා😅

  • @madaraweerasinghe4201
    @madaraweerasinghe4201 หลายเดือนก่อน +18

    දැන් මේ පෙරහැර වල යන පොඩි කෝලම් ටික ඔක්කොම එක වගේ කලබල වෙන්නේ කොයි වෙලේද කියලා බලන් ඉන්නේ 😂😂😂 වාසනා මැනික ඉතින් කොහොමත් අත්දැකීම් බහුල පරිනත හස්තියෙක් නේ එයා කවදත් හරිම සන්සුන් නැදුන්ගමුවේ රාජා වගේම සිංහ රාජත් ඒ වගේම පරිනත හස්තියෙක්.

    • @SriLankan-Elephants
      @SriLankan-Elephants  หลายเดือนก่อน

      ❤❤🐘🐘😍😍🤗🤗

    • @user-yn3rc2jo7y
      @user-yn3rc2jo7y หลายเดือนก่อน +2

      ❤❤❤

    • @SriLankan-Elephants
      @SriLankan-Elephants  หลายเดือนก่อน

      @@user-yn3rc2jo7y ❤❤🐘🐘

    • @samanrathnayake9783
      @samanrathnayake9783 หลายเดือนก่อน +2

      හරිම ආදරණීය වචන ටිකක් ❤❤❤❤

  • @NilukaPrishanthi
    @NilukaPrishanthi หลายเดือนก่อน +8

    වසනා දැක්ම ඇත්තටම ඇස් වලට කදුළු අවා අජිත් මාමගේ වසනා රටටම වසානාවක් නිදුක් නිරෝගී වා ඉන්න ලැබේවා කතරගම දෙවියන්ගේ පිහිටයි වසනා ඔයට ❤

  • @user-fz1yf6qk2x
    @user-fz1yf6qk2x หลายเดือนก่อน +8

    අලින්ට වඩා කලබලෙ මිනිස්සුනෙ ඒ ගොසාවට තවත් කලබල වෙනවා ඇති වැඩකුත් නැ මී මැසි පොදිය වගෙ ඔක්කොම එතන.වාසනා එයාගේ මාමා කියන දේ අහනවා❤❤❤🙏🙏🙏

  • @rasikadamayantha7964
    @rasikadamayantha7964 หลายเดือนก่อน +17

    ඔයා
    රජෙක්ම තමයි වාසනා
    ඇත් රජුනී

    • @SriLankan-Elephants
      @SriLankan-Elephants  หลายเดือนก่อน

      ❤❤🐘🐘😍😍🤗🤗

    • @user-yu5mw1hh3t
      @user-yu5mw1hh3t หลายเดือนก่อน

      එතකොට රැජිනකෝ😅

  • @Rashu_Babi
    @Rashu_Babi หลายเดือนก่อน +4

    අනෙ අපෙ වාසනා මැනික දකුණේ අකුන අපෙ වස්තුව❤

  • @pearlperera2272
    @pearlperera2272 หลายเดือนก่อน +4

    අපේ වාසනා රටට වාසනාවකි ...

  • @rasikadamayantha7964
    @rasikadamayantha7964 หลายเดือนก่อน +7

    ඔයා
    රජෙක්ම තමයි වාසනා
    ඇත් රජුනි

  • @user-yu7ek2rx2vyunpm
    @user-yu7ek2rx2vyunpm หลายเดือนก่อน +4

    කපුවෝ තරම් බලු හැත්තක් කොහෙවත් නෑ😏 ... මිනිස්සු දාන පඩුරැ සල්ලිත් හූරන් කාල අලි කුලප්පු උනාම වීඩියෝත් කරනවා 😏😏😏 ...
    කතරගම දෙවියන්ගේ පින්බිමේ කපුවන් ඉන්න එක දෙවියන්ට කරන මහා අගෞරවයක් ... මේ දේවාල වලට සාධාරණ හාමුදුරැවන් යොදන්න බැරි ඇයි ... කපුවෝ ඉන්නකන් කතරගම කවදාවත් දියුණු වෙන්නේ නෑ ... අනික අපේ මෝඩ මිනිස්සු මොල දෙන්න වෙන්නේ කුණු දානව හැමතැනම සෙරප්පු දාන් දේවාලේ ඉස්සරහින් යනවා 😏 ... කතරගම දෙවියන් වැඩ ඉන්නව කතරගම ❤❤❤ ... ඒත් කතරගම ආයෙත් ගොඩනගන්න නියම නායකයෙක් එන්නම වෙනවා කපුවෝ එලවලා පඩුරැ සල්ලිවලින් ප්රතිසංස්කරණය කරලා කතරගම පුදබිම ආයෙත් හොරැ නැති දෙව්ලොවක් කරන්න ❤❤❤ ... බෞද්ධ නායකයෙක්ට අනිවාරෙන් රට ලැබෙන්න ඕන ... රටම ලස්සනට ගොඩනගන්න පුලුවන් ❤❤❤ ... බුදු සරණයි කතරගම දෙවි පිහිටයි 😊 ... වාසනා ❤❤❤

  • @DinakshiDewangani
    @DinakshiDewangani หลายเดือนก่อน +2

    Pudumakara hegimak denune.dana nama namaskara karami wasana rajuni obata❤

  • @DilaniKarunarathna-uw6yf
    @DilaniKarunarathna-uw6yf หลายเดือนก่อน +3

    Pau wasana manika budu saranai patito oyata ❤❤❤❤❤❤

  • @hemanthikumarasinha8084
    @hemanthikumarasinha8084 หลายเดือนก่อน +1

    වාසනා බෝලේ වාසනාවක් ❤❤❤

  • @dianydiany5026
    @dianydiany5026 27 วันที่ผ่านมา +1

    දුම් වැඩි එයාලට එකයි ඒ

  • @lakijayasundara377
    @lakijayasundara377 หลายเดือนก่อน +1

    Nirogi sampaththiya siyalu denatama lebewa budusaranai

  • @chulaniabeysekara514
    @chulaniabeysekara514 หลายเดือนก่อน +1

    Congratulations Dear Wasana, Your Loyal And Excellent And Unfogettable Duty.

  • @Ranjana-vw3pf
    @Ranjana-vw3pf หลายเดือนก่อน +1

    God bless you Vasana you have done your duty properly ❤ very proud of you and your master

  • @prasangikaherath5147
    @prasangikaherath5147 หลายเดือนก่อน +4

    ඇයි ඇනේ වාසනාගේ දළ දෙකේ මෙච්චර දේවල් එල්ලලා. පව් අප්පා😢

    • @samanrathnayake9783
      @samanrathnayake9783 หลายเดือนก่อน

      එයාලට බර නෑ ඕවා 😂

  • @SanaSana-gg3lu
    @SanaSana-gg3lu หลายเดือนก่อน +1

    Wasana budusaranai oyata

  • @nipuniwathsala9740
    @nipuniwathsala9740 หลายเดือนก่อน +1

    වාසනා❤❤😊😊

  • @upulkumara401
    @upulkumara401 หลายเดือนก่อน +2

    ❤❤

  • @sachiniswarnamali2105
    @sachiniswarnamali2105 หลายเดือนก่อน +1

    Ane rattharane❤

  • @user-yu5mw1hh3t
    @user-yu5mw1hh3t หลายเดือนก่อน +4

    ඔතන ඉන්න උන් ටික සේරම පාගල දැම්ම නම් අලි ටික කුලප්පු වෙලා ආයේ ඔය වගේ ඒවට සහභාගී වෙන්ඩ එන්නේ නෑ

    • @DammikaGamage-vx6dx
      @DammikaGamage-vx6dx หลายเดือนก่อน +1

      අනේ ow mee mona vikarada මේක සත්ව hinsanayak බලන්න othala thiyana redi Ali ගින්දර ටත් bayai😢😢😢 lowthura budu දහම mehamada

  • @user-to2kc5hd8v
    @user-to2kc5hd8v หลายเดือนก่อน +1

    වාසනා රජෙක්ම තමයි,ඇත් රජුනි,දගාසිරිසිරි වේවා,ඔහොම තමයි දේවාලයේ දේවල් හොරෙන් කනකොට.

  • @srinathravindra93
    @srinathravindra93 หลายเดือนก่อน +2

    වාසනාවන්ත වාසනා

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara5946 หลายเดือนก่อน +1

    දුම් ගහනවා ඒ සත්තු අමරුවෙ නෙ එක්කො අලි ගෙනියනව නම් ඔය නාඩගම් නවත්තන්න ඔනෙ එයල බය වෙනව කියලා ඔය කරන මිනිස්සුන්ට තෙරෙන්නෙ නද්ද

  • @supunirasanjala4878
    @supunirasanjala4878 หลายเดือนก่อน +1

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 หลายเดือนก่อน +2

    කුලප්පු වෙන්නෙ නැතැයි රෙදි අන්දල ලයිට් දාලා ගෝෂාව මැද්දෙ තිරිසන්නු ගෙනියනකොට.වාසනා පරිනත හින්ද නෙවෙයි ඌට හෙලවෙන්නවත් බෑ සක්කරවට්ටම් එල්ලල.

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx หลายเดือนก่อน +1

    Kapuwoo Randu wenawalu දෙපිල bidila සල්ලි welata E මදිවට mee අසරණ සත්තු Daiyanee mee විකාර මෙතන goosawa monawada meewai බලන්න thiyannee

  • @Asithadunuwilage
    @Asithadunuwilage หลายเดือนก่อน +1

    මේ අවස්ථාවේ දෙයියෝ deuty off ද

  • @dhammikapriyanthi8709
    @dhammikapriyanthi8709 หลายเดือนก่อน +1

    Balanala wasana ga Dala daka kochara bara allalada pow sattu

  • @preethikumari9743
    @preethikumari9743 หลายเดือนก่อน +2

    පව් මේ සත්තු

  • @user-yu5mw1hh3t
    @user-yu5mw1hh3t หลายเดือนก่อน +3

    මේ වගේ විගඩං තියෙන්නේ ලංකාවේ විතරයි😂 අර අලියෙකුට කරල තියෙන දෙයක් ඌව මනමාලයෙක් වගේ සරසලා😂මේ ලංකාවේ ගොන් පක්කු ඉන්නේ

    • @RR1kavinda
      @RR1kavinda หลายเดือนก่อน +2

      උබ දන්න දෙයක් නෑ . ඉන්දියාවේ බලහන් බං

    • @SriLankan-Elephants
      @SriLankan-Elephants  หลายเดือนก่อน

      🐘❤❤

  • @OnlineRRR
    @OnlineRRR หลายเดือนก่อน +1

    ඇයි මෙහෙම.උනේ😮

    • @SriLankan-Elephants
      @SriLankan-Elephants  หลายเดือนก่อน +1

      ඇස් වලට ලේසර් අල්ලලා කියලා තමයි කියන්නේ.

    • @user-yu5mw1hh3t
      @user-yu5mw1hh3t หลายเดือนก่อน

      වනාන්තරේ ඉන්න අලින්ට ඉන්න දුන්නනම් ඔහොම වෙන්නේ නෑනේ අලියා ඉන්නේ උන් උපන් හැටියෙන්ම ඔවුන්ට ටයි කෝට් දාන්න ගියාම ඔහොම වෙනවා😅😅😅😅