ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
වාසනාගෙ පැද්දෙන ගමන හරිම ආසයි බලන්න,,නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා වසානා හස්තිරාජයාට
Ow ai thwa eya nattanakota😍😍😍dakala thiyanwada
@@Ip6868 aqa
# 6 on Trening
Mokakda
කොච්චර අලි ඇතුන් එයාලා බලාගන්න අය හිටියත් මේ දෙන්නගේ තියෙන්නේ අමුතුම බැඳීමක් , සහෝදරයෝ වගේ ❤️🔥
🙏
ඔව්
ඒක ඇත්ත....
එයා ජොලියෙන් ඉන්නෙ ඒකයි ඒ
Y😢😅
ඒක මරු ආසාවෙන් කතාව අහගෙන බලන් හිටියා..ජයවේවා මිරා අයියා ❤️
ස්තුතියි මල්ලි
මේවා අහාන කොටත් දැනේන්නේ මහා ලොබ කමක් කවදා හරි දවසක මේ අයව බලන්න යන්න ලැබේවා කියලා හිතින් පර්තනා කරනවා
මේ කරදර ඉවර වේලා ඉක්මනට යන්න ලැබේවා..
Aththatama matath Hari asai wasanafe kreedasheeli gamana balannath, Ajith ekka tikak kathakarannathMama athgaledyu, Beokkanviladyi Wasana dakkath mechchara dewal ethakota danne na
Mn nam katharagama , mn nm ynw wasana blnna 😍😍😍
@@shiwanianjalika1349mal vikunnwda
නැදුන්ගමුවේ ව්ජය රාජා 💓 කලු මාමා කතරගම වාසනා 💓 අජිත් මාමා
ඔව් අනේ මේ දෙන්න වගේ නම් අනිත් අය ආදරේ කරන්නේ නෑ වගේ
අපේ රටේ මිල කල නොහැකි වස්තු හරිම ආදරෙයි අපි
අනිවාර්යයෙන්ම
ඔබලටත් දළදා හාමුදුරුවන්ගේ පිහිටයි . අපේ නැදුන්ගමුවෙ ඇත් රාජට නිර්වාණ සම්පත්තිය ලැබේවා . දැන් අපට ඉන්නේ වාසනා හස්ති රාජයා තමයි.
දැන් නැදුන්ගමුවේ රාජා අපි ළග නෑ මේ අපිට ඊලගට ඉන්න වට්නාම සම්පත් 2කෙන් එක්කෙනෙක් අනිත් කෙනා ඉන්දි රාජා
වාසනා,ඇත්රජුණි ,දළදා සමිදු පිහිටයි නුඹට .අජිත් මාමා හරිම සතුටුයි නියමයි .
අනේ බයට මූණ හංගගන්නවා කියන්නේ එයා අහිංසකයි ඒ කියන්නේ 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗 ආදරෙයි මැණික ඔයාට නැදුන්ගමුවේ රාජට වගේම 😘😘😘😘😘😘😘😘😘😘😘
ඔව් කළුමාමයි මෙම අයියයි හරිම ආදරෙයි ඇත් රජූන්ට, එහෙම තමයි ඉන්න ඕන, එතකොට එයාලත් ආදරෙයි, සමහර අය හරි ලොකු කමට හෙන්ඩූවෙන් අනිනවා කටෙ මොනවා හරි ගාගෙන ඇවිත් වැදෙනවා එයාලට ඒ අතින් මෙම දෙන්නා වගෙම තව ගොඩක් අය ඉන්නවා, එයාලා හරි ආසයි ආදරෙන් කතා කලාම, බනිනවට කෑගහනවට කැමතිනම් නැතිලූ
මම මෙයාව ගොඩක් සැරයක් දැකලා තියනවා කිරිවෙහෙරට උදේම නෙළුම් මලක් අරන් ඇවිත් වදිනවා...අනේ දෙයියනේ ඒ හැම සැරේම මගේ ඇස් දෙකට කදුළුළු ආවා..දීර්ගායුෂ ලැබේවා...ඇත්රජූනි...
කතරගම දෙවිහාමුදුරුවන්ගේ පිහිටයි වාසනාට.ඒවගේම පාලකතුමාටත් සියලුම දෙවියන්ගේ පිහිටයි.වාසනාගේ වාසනාවට ලැබුන පාලකයෙක්
කැමතිම ඇතෙක්, තෙරුවන් සරණයි කතරගම දෙවි පිහිටයි...
👍
පිං පුරන ඇත් රජු .....අපේ වස්තුව .... මැණිකදීර්ඝායුෂ ලැබේවා....
ඒ අතින් මෙයාලා කොච්චර හොදද තෙරුවන් සරණයි ඔබලා දෙදෙනා ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 දිර්ඝ යූෂ ප්‍රාර්ථනා කරමි පින්වන්ත ඇත්රජූනි ඔබට 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ලොකේම්ම ලස්සනම අලි ඇතුන් ඉන්නේ අපේ රටේ..එකනේ foreignersla ලංකාවට එමටම එන්නෙ එයාලව බලන්න..ඒත් හිතල බලන්න දවසකට.මාසෙකට.අවුරුද්දකට අලි ඇතුන් කී දෙනෙක් මැරෙනවද?ඒ අපේ වටිනා සම්පත්..එයාලව ආරක්ෂා කරගන්න තවම නිසි ක්‍රමවේදයක් නෑ..බෝග විනාශ කරනකොට හක්ක පටස්.කදන් බැදල.වෙඩි තියල කී දෙනක් මරනවද..කැලේ ඉන්නෙත් මේ වගේම අහිංසකයෝ ටිකක්.උන්ට තේරෙනවනම් මිනිස්සුගේ මේවා කියල කවදාවත් එහෙම කරන්නේ නෑ..බුද්දි මට්ටමෙන් උසස් මිනිස්සු යැයි මහා ලොකුවට කියගන්න මිනිස්සු අර අහිංසකයෝ මරල දානව...
"කැලේ අතරමං වේලා හිටිය දරුවේක්🥺" තාත්තයි පුතය් ...ඒ සුන්දර බැන්දිම♥️
මිනිහා කියලා කියන්නේ මිනිස්සුන්ට වඩා ගති තියනවා ❤️❤️🙏
මම හිතන්නෙ ලංකාවෙ ඉන්න ඇතුන්ගෙන් වාසනාවන්තම ඇත් රජු වාසනා ඇතු වෙන්න ඕන මොකද මෙච්චර ආදරෙන් බලාගන්න කෙනෙක් ලැබුනු එක අජිත් මාමගෙ වචන වලින් ඒ ආදරේ හොදින් තේරෙනව
ඇයි මෙයා දැනට චෛත්‍ය 6 කට මුල්ගල් තියලා තියේ..ඒක කොච්චර වාසනාවක්ද ? 😊😊
ලස්සන සුන්දර කතා බහක්..වාසනා නම් වතුරේ ඉන්නවා සනීපෙන්..දෙන්නම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා..ලක්බ්මේ වාසනාව..🙏💙💙💙☸️
මෙයාලගෙ කතා කොච්චර ඇහුවත් මදි අජිත් මාමා වාසනා ගැන කියන කතා හිතට හරි සතුටක් දැනෙනවා වාසනා ඔයාටත් අජිත් මාමටත් නිදුක් නීරොගි දීර්ඝායුෂ ලැබේවා කතරගම දෙවිහාමුදුරුවන්ගේ ආරක්ෂාව ආශිර්වාදය නොවඩුවම ලැබේවා තෙරුවන් සරනයි
හරිම ශෝයි අනේ...
🙂
උතුම් වාසනා ඇත් රජුනි අජිත් මාමා ඔබ දෙදෙනා ට කතරගම දෙවියන් ගේම පිහිටයි බුදු සරණ ඉ නිදුක් නිරෝගී වාසනා වන් ත සුව ලැබේවා 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹 හැමදාම ආද රෙයි
ආඩම්බර ගමන පද්ද පද්ද යන හැටි තෙරැවන් සරණයි වාසනා ඇත් රජුනි ඔබටත් අජිත් මාමටත්.අපේම සම්පත් .හරිම සතුටුයි අපට ආඩම්බරයි 🌹🌹🌹🌹❤❤❤❤🙏🙏🙏🙏
නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි ඇත් රජුනි
වාසනා හ්අරිම වාසනාවන්තයි..අනේ දරුවෙක් වගේ ආදරෙන් එයාව බලා ගන්න. එයාලා අපිට වඩා පින් වන්තයි. ඔයාලාට පින් ගොඩාක්..🙏🙏🙏
දිර්ගායු වෙිවා මාමාටත් වාසනාටත්..දෙවියන්ගේ බුදුන්ගේ පිහිට ලැබෙිවා❤❤❤❤
අනේ බුදුසරනයි දෙන්නාටම... කතරගම අවොත් එනවා බලන්න දෙන්නවම.... ❤️😘🙏🏻
🙏🐘
බුදුසරණයි ඔබට ත් ඇත් රජුටත් විඩියෝව දාපු ඔබට ත්🙏🙏🙏🇶🇦අහන්න ආසම කතාව ❤❤🙏🙏
ස්තුතියි
වාසනා.නීදී
අජිත් මාමගෙ පන වාසනා 😍
ඒක ඇත්ත
Mamath kiyanava
වසනා අැත් රජුනි උතුම් වම් දළදා සම්දු සරනයි කතරගම දෙවියන්ගෙ පිහිට ලැබේවා අජිත් මාමෙ ඔයාටත් උතුම් වම් දළදා සම්දු සරනයි කතරගම දෙවියන්ගෙ පිහිට ලැබේවා මාමෙ තෙරැවන් සරනයි 💖🐘
ලස්සනම වීඩියෝ එකක්....❤️❤️❤️
ඒක නම් සුපිරි මචං..
ස්තුතියි මිතුර
Ane kochchara baluwath Madi.. ❤❤❤ Adarei manika..Ape sampatha ❤❤❤
තෙරුවන් සරණයි ඔය දෙන්නගේ සහෝදර බැදිමට වාසනා එක්ක තෙරුවන් සරණයි කන්ද කදිර සාමිනේ කතරගම දෙවතා උන්වහන්සේගේ පිහිට ලැබේවා
කතරගම ගිය එක දවසක, එතකොට පෙරහැර ඉවර වෙලා දවසක් හෝ දෙකක් වගෙ ඇති.කිරි වෙහර මළුවට යන පාර දෙපැත්තෙ අලි ඇත්තු අතරෙ වාසනා හිටියා ..මේ අජිත් මහත්තයත් හිටියා....ඇත්තටම හොඳ ගතිගුණ තියෙන කෙනෙක් වගේම.වාසනාට හුඟාක් ආදරේ බවත් තේරුනා.දෙන්නටම තෙරුවන් සරණයි❤
ගමන නම් මරු. ආදරෙයි වාසනා..
Ane mn asama kena oya wasu maneka ... adarei godaaak budu saranai.
You have done a great job keeping Wasana well protected with your unconditional love and respect. 🙏🙏🙏
ආදරය කරුණාව satatat පොදු දෙයක් at රජුට බලාගන්න mamata tharuwan saranai kataragama දෙවියන්ගේ පිහිටයි
තෙරුවන් සරණයි අජිත් මාමේ වාසනා පුතේ ඔයාටත් තෙරුවන් සරණයි දෙදෙනාටම දීර්ඝායුෂ ලැබේවා 🙏❤️❤️🌹🌹❤️❤️🌹🌹❤️❤️
තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ඇත් රජුනේ ඔබටත් අජිත් මාමටත්
හරි ප්ය්දුම බැදීමක් තියෙන්නේ ඒ දෙන්නා අතරේ. බුදු සරනයි දෙන්නටම
අජිත් ලියනගේ මමා ❤️ රුක්මන් ලියනගේ අයියා ❤️ තාත්තා ❤️පුතාට බුදු සරනයි වාසනා හස්තියා ඇතුලු ලංකාවේ සිටින සියලුම සද්දන්ත යින්ට බුදු සරනයි
වාසනා මැණික ඔයා ට තෙරුවන් සරණයි කතරගම දෙවියන්ගෙ ම පිහිටයි ❤️🙏❤️ ඔයා ගෙ ආරක්ෂාව රැකවරණය සලසන අජිත් මහතා ටත් තෙරුවන් සරණයි කතරගම දෙවියන්ගෙ ම පිහිටයි ❤️🙏❤️
වාසනා 😘😘😘😘 අනේ waasanawan oba nam waasanata පුදුම විදියට ආදරෙයි waasanata කරඩුව වඩම්මwanna වාසනාව ලැබේවා බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷
නියමයි අජිත් මාමේ.බුදු සරනයි දෙන්නටම.😮😊
කතරගම දෙවි පිහිටයි !!
Amme paddana baddilla marama lassanai oya ane
Budusaranai
වාසනා.මාර.දගයී.පාඩූවේ.හිටීයට
Athtamai man harima asai meyala gena ahanna balanna harima lassanai harima adarei
අජිත් මහත්තයා නං වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්තයෙක්. 🙏 මෙහෙම තමයි ඉන්න ඕන ඇත් ගොව්වෙක්. මං එක වීඩියෝ එකක දැක්කා අජිත් මහත්තයා පෙරහරේ නට නටා යනකොට ඒක දිහා බලාගෙන හිටපු වාසනාත් නටන්න ගත්තා. ❤️❤️වාසනා හරි වාසනාවන්තයි.🐘🐘🐘🐘
Attenma
උතුම් දලදා සමිදු පිහිටයි .දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
Harima lassana adaraniya katabahak.. tawat vedio eka dik una nm kiyala hitenawa.. ajith mamatat ape wasana ath rajutat wasanawantha anagatayak parthana karanawa.. ❤️❤️❤️
අනේ මේ වගේ ඒවා තව ඕන❤❤❤😘😘
දිගටම ඉන්න චැනල් එකත් එක්ක..ඉස්සරහට දාන්නම්..
කළු මාමා තරම් කෙනෙක් තවත් නෑ. හරිම අහිංසක කෙනෙක් ඔයාලත් ඒ වගේම වෙන්න ලොකු කම ගන්න එප
....simple people....happy people..blessed life...Kataragama looks so empty...hope and pray that we all can go to this beautiful magical place once again very soon...
asai thawa video eka dik unanam kiyala hithuna katharagama devi hamuduruwange pihitai ath rajuni
වාසනා අැත් රජුටත් අජිත් මාමාටත් දිර්ගායුෂ ලැබේවා තෙරුවන් සරනයි.
ආදරෙයි දෙන්නටම 🥰🥰🐘❤👨
අජිත් මාමා හරි ආදරෙන් වාසනාව බලා ගන්නවා වගේ..තෙරුවන් සරණයි 🙏🙏
සක්තිය ධයිරිය ලැබෙිව ඔය දෙන්නටම ❤❤❤
Wasana obata budu saranai....
කතරගම දෙවියන්ගේ තේජවන්ත වාසනා ඇත් රජු.මම කැමතිම ඇතා.
වාසනාට ගොවුවෙක් නෑ මාමෙක් ඉන්නෙ ❤❤❤❤❤
Harima adarneeyai.... 😍💗😍💗
ඒක නියමයි මිරාන්..
Budu saranay...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏katharagama Dewi pihitay...!!!dennatama..
බුදු සරණයි දෙවි පිහිටයි වාසනා ඇත් රජුට
අනේ තාත්තගෙන් ලැබුනු දේ පුතාටත් දෙනවතේ .. අලංකාර බත්තිමත් පෙර සිරිත් සිහළ චරිත්‍ර වාසනාවන්
අපි පොඩිකාලේ ඉදල දන්නවා අජිත් මාමා රැක්මන් අපේ පංතියේ අද ඉන්න තැන ගැන ගොඩාක් සතුටුයි දැයේ පිනට පහලවු උතුමි ඇත් රජාණනි ඔබට දීර්ඝායුෂ ලැබෙිවා අජිත් මාමා රැක්මන් දෙන්නටත් දීර්ඝායුෂ ලැබෙිවා බුදුසරණයි
මේ මාමා බුලත්සිංහල කෙනෙක්ද?
වාසනා ඇත් රජුනි ඔබටත් අජිත් මාමාටත් දීර්ඝායු ලැබේවා දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා තෙරැවන් සරණයි
නැදුන්ගමුවෙ රාජට පමනක් දෙවෙනි වෙන වාසනා
වාසනගේ තව වීඩියෝ එකක් දෙන්න පුලුවන්නම් අජිත් මාමා ගේ පුතා එක්ක 🙂👍
අනිවාර්යයෙන්ම උස්සහ කරල බලන්නම්
තව ටිකක් දිගට තිබ්බා නම් හොදයි 👍👍👍
Thawa poddak karnna tibuneh 👍
තව එකක් කරන්නම් බ්‍රෝ
මට තාමත් දූකයි මතක් වෙද්දි සමන් දෙවාලෙ අලියට ඇත් ගොවියො තූන්දෙනෙක් බෙබාලා එයා චූ දාන තැනට හෙන්ඩූවෙන් ඇන්නා ලෙත් ආවා වීඩියෝ එකක් තිබ්බා,එයා නිකං පන්සල් වටෙ හයියෙන් ගියා විතරමයි, දිව්වෙ වත් මූකුත් කැඩූවෙ වත් උන් තමයි කුලප්පූ වෙලා හිටියෙ බීලද කොහෙද,පව් එයාට ඒ ඇනපූ එකට ගොඩක් අමාරු වෙලා පස්සෙ, එයා හොඩවැල උඩ ට උස්සලා 🙏 වැනිදා ඒත් ඒ ජරා සත්තූ වදදූන්නා දම්වැල් ගැට ගැහූවා කකූල තද වෙන්න
😞
@@miravlogssl 😢🙏
Size eken loku unata aththu hari ahinsakay.unta adaraya danenava.samahara manasika leddunta eka therenne na .
@@samaniwarakapitiya3532 ඔව් එයාලා හරිම කැමතියි ආදරය කරනකොට,සැර කරන්නට කැමැති ම නැ, කවුරුත් එහෙමනි,එයාලට කතාකරන්න විතරයි බැරි හොදට තෙරෙනවා
Hapoi wasana bayagulla adrei. Budusarani
Asawen ahan hitiya..Mage rata ta wasna,wasanawan.Eyage yaluwa ajith mahamsyata th jaya wewa,!
Ane thawa tika welawak balanna thibba nam...asay aya gena ahanna ...harima sundara bedimak...
එයා ලස්සනට ඇවිදිනවා
හරිම පිංවන්තයි තෙරැවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ......❤️❤️❤️❤️❤️❤️
ඒ වචන හරිම නිර්ව්‍යාජයි❤❤
කැලෙ අතර මන් වෙච්ච දරුවෙක්❤️
Ath Rajuni obata Budu Saranai Ajith Mamatath Budu Saranai 🙏🙏🙏
Ajet mama budusaranay
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
Ajith mahatha obata godak pin hodin rakaganna ayawa budu saranai
තවත් වීඩියෝ ගේන්න.. වාසනා සහ අජිත් මාමා ගැන....❤️
Ane ow.
වාසනාවන්! ඔබ දෙපලටම. ලස්සන කතාවක් අහං හිටියෙ ආසාවෙන්.
අපිත්, ළඟදි,ලනු්කාවට,ආවම, වාසනා පැටිය බලන්න,එනවා ,එතේක්,බුදුසරනයි😊
බුදු සරනයි රජුනෙ🥰🥰🥰🥰🥰 දීර්ගායුශ ඔබවහන්සේට 🥰🥰🥰🥰🥰 අජිත් මාමටත් බුදු සරනයි රජුනෙ🥰🥰🥰🥰🥰 දීර්ගායුශ ඔබවහන්සේට
අහිංසක වාසනා❤❤
Ane hamadama mehema wadasatahan karannako.godak watenawa...bs
වරෙන් මචන් යන්න ඒක නම් මරු😁😁😄😄😂😂😃😃
වාසනා ඇත් රජුනි දලදා සමිදු පිහිට ලැබෙිවා
අනේ තවත් වීඩියෝ ඕනේ අපේ වාසනා සහ අජිත් මාමා ගැන මල්ලී ඔයාට බොහොම ස්තූතියි 🙏
අනිවාර්යයෙන්ම ඉස්සරහට ගේන්නම්..ස්තුතිය්🐘
Ane e dennage adare nam 🥰🥰
Ajith mamage kathawa maru mara wachana thiyenne
කතරගම දෙවියන්ගේ පිහිටයි,,.
Hith sundara minissu Deergayu wewa
බුදු සරණයි .
වාසනාගෙ පැද්දෙන ගමන හරිම ආසයි බලන්න,,නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා වසානා හස්තිරාජයාට
Ow ai thwa eya nattanakota😍😍😍dakala thiyanwada
@@Ip6868 aqa
# 6 on Trening
Mokakda
කොච්චර අලි ඇතුන් එයාලා බලාගන්න අය හිටියත් මේ දෙන්නගේ තියෙන්නේ අමුතුම බැඳීමක් , සහෝදරයෝ වගේ ❤️🔥
🙏
ඔව්
ඒක ඇත්ත....
එයා ජොලියෙන් ඉන්නෙ ඒකයි ඒ
Y😢😅
ඒක මරු ආසාවෙන් කතාව අහගෙන බලන් හිටියා..ජයවේවා මිරා අයියා ❤️
ස්තුතියි මල්ලි
මේවා අහාන කොටත් දැනේන්නේ මහා ලොබ කමක් කවදා හරි දවසක මේ අයව බලන්න යන්න ලැබේවා කියලා හිතින් පර්තනා කරනවා
මේ කරදර ඉවර වේලා ඉක්මනට යන්න ලැබේවා..
Aththatama matath Hari asai wasanafe kreedasheeli gamana balannath, Ajith ekka tikak kathakarannath
Mama athgaledyu, Beokkanviladyi Wasana dakkath mechchara dewal ethakota danne na
Mn nam katharagama , mn nm ynw wasana blnna 😍😍😍
@@shiwanianjalika1349mal vikunnwda
නැදුන්ගමුවේ ව්ජය රාජා 💓 කලු මාමා
කතරගම වාසනා 💓 අජිත් මාමා
ඔව් අනේ මේ දෙන්න වගේ නම් අනිත් අය ආදරේ කරන්නේ නෑ වගේ
අපේ රටේ මිල කල නොහැකි වස්තු
හරිම ආදරෙයි අපි
අනිවාර්යයෙන්ම
ඔබලටත් දළදා හාමුදුරුවන්ගේ පිහිටයි . අපේ නැදුන්ගමුවෙ ඇත් රාජට නිර්වාණ සම්පත්තිය ලැබේවා . දැන් අපට ඉන්නේ වාසනා හස්ති රාජයා තමයි.
🙏
දැන් නැදුන්ගමුවේ රාජා අපි ළග නෑ මේ අපිට ඊලගට ඉන්න වට්නාම සම්පත් 2කෙන් එක්කෙනෙක් අනිත් කෙනා ඉන්දි රාජා
වාසනා,ඇත්රජුණි ,දළදා සමිදු පිහිටයි නුඹට .අජිත් මාමා හරිම සතුටුයි නියමයි .
🙏
අනේ බයට මූණ හංගගන්නවා කියන්නේ එයා අහිංසකයි ඒ කියන්නේ 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗 ආදරෙයි මැණික ඔයාට නැදුන්ගමුවේ රාජට වගේම 😘😘😘😘😘😘😘😘😘😘😘
🙏
ඔව් කළුමාමයි මෙම අයියයි හරිම ආදරෙයි ඇත් රජූන්ට, එහෙම තමයි ඉන්න ඕන, එතකොට එයාලත් ආදරෙයි, සමහර අය හරි ලොකු කමට හෙන්ඩූවෙන් අනිනවා කටෙ මොනවා හරි ගාගෙන ඇවිත් වැදෙනවා එයාලට ඒ අතින් මෙම දෙන්නා වගෙම තව ගොඩක් අය ඉන්නවා, එයාලා හරි ආසයි ආදරෙන් කතා කලාම, බනිනවට කෑගහනවට කැමතිනම් නැතිලූ
මම මෙයාව ගොඩක් සැරයක් දැකලා තියනවා කිරිවෙහෙරට උදේම නෙළුම් මලක් අරන් ඇවිත් වදිනවා...අනේ දෙයියනේ ඒ හැම සැරේම මගේ ඇස් දෙකට කදුළුළු ආවා..දීර්ගායුෂ ලැබේවා...ඇත්රජූනි...
🙏
කතරගම දෙවිහාමුදුරුවන්ගේ පිහිටයි වාසනාට.ඒවගේම පාලකතුමාටත් සියලුම දෙවියන්ගේ පිහිටයි.වාසනාගේ වාසනාවට ලැබුන පාලකයෙක්
🙏
කැමතිම ඇතෙක්, තෙරුවන් සරණයි කතරගම දෙවි පිහිටයි...
👍
පිං පුරන ඇත් රජු .....අපේ වස්තුව .... මැණික
දීර්ඝායුෂ ලැබේවා....
ඒ අතින් මෙයාලා කොච්චර හොදද තෙරුවන් සරණයි ඔබලා දෙදෙනා ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 දිර්ඝ යූෂ ප්‍රාර්ථනා කරමි පින්වන්ත ඇත්රජූනි ඔබට 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏
ලොකේම්ම ලස්සනම අලි ඇතුන් ඉන්නේ අපේ රටේ..එකනේ foreignersla ලංකාවට එමටම එන්නෙ එයාලව බලන්න..ඒත් හිතල බලන්න දවසකට.මාසෙකට.අවුරුද්දකට අලි ඇතුන් කී දෙනෙක් මැරෙනවද?
ඒ අපේ වටිනා සම්පත්..එයාලව ආරක්ෂා කරගන්න තවම නිසි ක්‍රමවේදයක් නෑ..බෝග විනාශ කරනකොට හක්ක පටස්.කදන් බැදල.වෙඩි තියල කී දෙනක් මරනවද..කැලේ ඉන්නෙත් මේ වගේම අහිංසකයෝ ටිකක්.උන්ට තේරෙනවනම් මිනිස්සුගේ මේවා කියල කවදාවත් එහෙම කරන්නේ නෑ..බුද්දි මට්ටමෙන් උසස් මිනිස්සු යැයි මහා ලොකුවට කියගන්න මිනිස්සු අර අහිංසකයෝ මරල දානව...
"කැලේ අතරමං වේලා හිටිය දරුවේක්🥺" තාත්තයි පුතය් ...ඒ සුන්දර බැන්දිම♥️
මිනිහා කියලා කියන්නේ මිනිස්සුන්ට වඩා ගති තියනවා ❤️❤️🙏
මම හිතන්නෙ ලංකාවෙ ඉන්න ඇතුන්ගෙන් වාසනාවන්තම ඇත් රජු වාසනා ඇතු වෙන්න ඕන මොකද මෙච්චර ආදරෙන් බලාගන්න කෙනෙක් ලැබුනු එක අජිත් මාමගෙ වචන වලින් ඒ ආදරේ හොදින් තේරෙනව
අනිවාර්යයෙන්ම
ඇයි මෙයා දැනට චෛත්‍ය 6 කට මුල්ගල් තියලා තියේ..ඒක කොච්චර වාසනාවක්ද ? 😊😊
ලස්සන සුන්දර කතා බහක්..වාසනා නම් වතුරේ ඉන්නවා සනීපෙන්..දෙන්නම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා..ලක්බ්මේ වාසනාව..🙏💙💙💙☸️
🙏
මෙයාලගෙ කතා කොච්චර ඇහුවත් මදි අජිත් මාමා වාසනා ගැන කියන කතා හිතට හරි සතුටක් දැනෙනවා වාසනා ඔයාටත් අජිත් මාමටත් නිදුක් නීරොගි දීර්ඝායුෂ ලැබේවා කතරගම දෙවිහාමුදුරුවන්ගේ ආරක්ෂාව ආශිර්වාදය නොවඩුවම ලැබේවා තෙරුවන් සරනයි
🙏
හරිම ශෝයි අනේ...
🙂
උතුම් වාසනා ඇත් රජුනි අජිත් මාමා ඔබ දෙදෙනා ට කතරගම දෙවියන් ගේම පිහිටයි බුදු සරණ ඉ නිදුක් නිරෝගී වාසනා වන් ත සුව ලැබේවා 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹 හැමදාම ආද රෙයි
ආඩම්බර ගමන පද්ද පද්ද යන හැටි
තෙරැවන් සරණයි වාසනා ඇත් රජුනි ඔබටත් අජිත් මාමටත්.අපේම සම්පත් .හරිම සතුටුයි අපට ආඩම්බරයි 🌹🌹🌹🌹❤❤❤❤🙏🙏🙏🙏
🙏
නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි ඇත් රජුනි
🙏
වාසනා හ්අරිම වාසනාවන්තයි..අනේ දරුවෙක් වගේ ආදරෙන් එයාව බලා ගන්න. එයාලා අපිට වඩා පින් වන්තයි. ඔයාලාට පින් ගොඩාක්..🙏🙏🙏
දිර්ගායු වෙිවා මාමාටත් වාසනාටත්..දෙවියන්ගේ බුදුන්ගේ පිහිට ලැබෙිවා❤❤❤❤
අනේ බුදුසරනයි දෙන්නාටම... කතරගම අවොත් එනවා බලන්න දෙන්නවම.... ❤️😘🙏🏻
🙏🐘
බුදුසරණයි ඔබට ත් ඇත් රජුටත් විඩියෝව දාපු ඔබට ත්🙏🙏🙏🇶🇦අහන්න ආසම කතාව ❤❤🙏🙏
ස්තුතියි
වාසනා.නීදී
අජිත් මාමගෙ පන වාසනා 😍
ඒක ඇත්ත
Mamath kiyanava
වසනා අැත් රජුනි උතුම් වම් දළදා සම්දු සරනයි කතරගම දෙවියන්ගෙ පිහිට ලැබේවා අජිත් මාමෙ ඔයාටත් උතුම් වම් දළදා සම්දු සරනයි කතරගම දෙවියන්ගෙ පිහිට ලැබේවා මාමෙ තෙරැවන් සරනයි 💖🐘
ලස්සනම වීඩියෝ එකක්....❤️❤️❤️
ඒක නම් සුපිරි මචං..
ස්තුතියි මිතුර
Ane kochchara baluwath Madi.. ❤❤❤ Adarei manika..Ape sampatha ❤❤❤
තෙරුවන් සරණයි ඔය දෙන්නගේ සහෝදර බැදිමට වාසනා එක්ක තෙරුවන් සරණයි කන්ද කදිර සාමිනේ කතරගම දෙවතා උන්වහන්සේගේ පිහිට ලැබේවා
🙏
කතරගම ගිය එක දවසක, එතකොට පෙරහැර ඉවර වෙලා දවසක් හෝ දෙකක් වගෙ ඇති.කිරි වෙහර මළුවට යන පාර දෙපැත්තෙ අලි ඇත්තු අතරෙ වාසනා හිටියා ..මේ අජිත් මහත්තයත් හිටියා....ඇත්තටම හොඳ ගතිගුණ තියෙන කෙනෙක් වගේම.වාසනාට හුඟාක් ආදරේ බවත් තේරුනා.දෙන්නටම තෙරුවන් සරණයි❤
🙏
ගමන නම් මරු. ආදරෙයි වාසනා..
🙏
Ane mn asama kena oya wasu maneka ... adarei godaaak budu saranai.
🙏
You have done a great job keeping Wasana well protected with your unconditional love and respect. 🙏🙏🙏
🙏
ආදරය කරුණාව satatat පොදු දෙයක් at රජුට බලාගන්න mamata tharuwan saranai kataragama දෙවියන්ගේ පිහිටයි
🙏
තෙරුවන් සරණයි අජිත් මාමේ වාසනා පුතේ ඔයාටත් තෙරුවන් සරණයි දෙදෙනාටම දීර්ඝායුෂ ලැබේවා 🙏❤️❤️🌹🌹❤️❤️🌹🌹❤️❤️
🙏
තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ඇත් රජුනේ ඔබටත් අජිත් මාමටත්
හරි ප්ය්දුම බැදීමක් තියෙන්නේ ඒ දෙන්නා අතරේ. බුදු සරනයි දෙන්නටම
අජිත් ලියනගේ මමා ❤️ රුක්මන් ලියනගේ අයියා ❤️ තාත්තා ❤️පුතාට බුදු සරනයි වාසනා හස්තියා ඇතුලු ලංකාවේ සිටින සියලුම සද්දන්ත යින්ට බුදු සරනයි
🙏
වාසනා මැණික ඔයා ට තෙරුවන් සරණයි කතරගම දෙවියන්ගෙ ම පිහිටයි ❤️🙏❤️ ඔයා ගෙ ආරක්ෂාව රැකවරණය සලසන අජිත් මහතා ටත් තෙරුවන් සරණයි කතරගම දෙවියන්ගෙ ම පිහිටයි ❤️🙏❤️
වාසනා 😘😘😘😘 අනේ waasanawan oba nam waasanata පුදුම විදියට ආදරෙයි waasanata කරඩුව වඩම්මwanna වාසනාව ලැබේවා බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷
🙏
නියමයි අජිත් මාමේ.බුදු සරනයි දෙන්නටම.😮😊
කතරගම දෙවි පිහිටයි !!
Amme paddana baddilla marama lassanai oya ane
Budusaranai
වාසනා.මාර.දගයී.පාඩූවේ.හිටීයට
Athtamai man harima asai meyala gena ahanna balanna harima lassanai harima adarei
ස්තුතියි
අජිත් මහත්තයා නං වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්තයෙක්. 🙏 මෙහෙම තමයි ඉන්න ඕන ඇත් ගොව්වෙක්. මං එක වීඩියෝ එකක දැක්කා අජිත් මහත්තයා පෙරහරේ නට නටා යනකොට ඒක දිහා බලාගෙන හිටපු වාසනාත් නටන්න ගත්තා. ❤️❤️
වාසනා හරි වාසනාවන්තයි.🐘🐘🐘🐘
Attenma
උතුම් දලදා සමිදු පිහිටයි .දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
🙏
Harima lassana adaraniya katabahak.. tawat vedio eka dik una nm kiyala hitenawa.. ajith mamatat ape wasana ath rajutat wasanawantha anagatayak parthana karanawa.. ❤️❤️❤️
අනේ මේ වගේ ඒවා තව ඕන❤❤❤😘😘
දිගටම ඉන්න චැනල් එකත් එක්ක..ඉස්සරහට දාන්නම්..
කළු මාමා තරම් කෙනෙක් තවත් නෑ. හරිම අහිංසක කෙනෙක් ඔයාලත් ඒ වගේම වෙන්න ලොකු කම ගන්න එප
....simple people....happy people..blessed life...Kataragama looks so empty...hope and pray that we all can go to this beautiful magical place once again very soon...
🙏
asai thawa video eka dik unanam kiyala hithuna katharagama devi hamuduruwange pihitai ath rajuni
🙏
වාසනා අැත් රජුටත් අජිත් මාමාටත් දිර්ගායුෂ ලැබේවා තෙරුවන් සරනයි.
🙏
ආදරෙයි දෙන්නටම 🥰🥰🐘❤👨
🙏
අජිත් මාමා හරි ආදරෙන් වාසනාව බලා ගන්නවා වගේ..තෙරුවන් සරණයි 🙏🙏
සක්තිය ධයිරිය ලැබෙිව ඔය දෙන්නටම ❤❤❤
Wasana obata budu saranai....
🙏
කතරගම දෙවියන්ගේ තේජවන්ත වාසනා ඇත් රජු.මම කැමතිම ඇතා.
🙏
වාසනාට ගොවුවෙක් නෑ මාමෙක් ඉන්නෙ ❤❤❤❤❤
Harima adarneeyai.... 😍💗😍💗
🙏
ඒක නියමයි මිරාන්..
Budu saranay...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏katharagama Dewi pihitay...!!!dennatama..
🙏
බුදු සරණයි දෙවි පිහිටයි වාසනා ඇත් රජුට
🙏
අනේ තාත්තගෙන් ලැබුනු දේ පුතාටත් දෙනවතේ .. අලංකාර බත්තිමත් පෙර සිරිත් සිහළ චරිත්‍ර වාසනාවන්
🙏
අපි පොඩිකාලේ ඉදල දන්නවා අජිත් මාමා රැක්මන් අපේ පංතියේ අද ඉන්න තැන ගැන ගොඩාක් සතුටුයි දැයේ පිනට පහලවු උතුමි ඇත් රජාණනි ඔබට දීර්ඝායුෂ ලැබෙිවා අජිත් මාමා රැක්මන් දෙන්නටත් දීර්ඝායුෂ ලැබෙිවා බුදුසරණයි
🙏
මේ මාමා බුලත්සිංහල කෙනෙක්ද?
වාසනා ඇත් රජුනි ඔබටත් අජිත් මාමාටත් දීර්ඝායු ලැබේවා දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා තෙරැවන් සරණයි
🙏
නැදුන්ගමුවෙ රාජට පමනක් දෙවෙනි වෙන වාසනා
වාසනගේ තව වීඩියෝ එකක් දෙන්න පුලුවන්නම් අජිත් මාමා ගේ පුතා එක්ක 🙂👍
අනිවාර්යයෙන්ම උස්සහ කරල බලන්නම්
තව ටිකක් දිගට තිබ්බා නම් හොදයි 👍👍👍
🙏
Thawa poddak karnna tibuneh 👍
තව එකක් කරන්නම් බ්‍රෝ
මට තාමත් දූකයි මතක් වෙද්දි සමන් දෙවාලෙ අලියට ඇත් ගොවියො තූන්දෙනෙක් බෙබාලා එයා චූ දාන තැනට හෙන්ඩූවෙන් ඇන්නා ලෙත් ආවා වීඩියෝ එකක් තිබ්බා,එයා නිකං පන්සල් වටෙ හයියෙන් ගියා විතරමයි, දිව්වෙ වත් මූකුත් කැඩූවෙ වත් උන් තමයි කුලප්පූ වෙලා හිටියෙ බීලද කොහෙද,පව් එයාට ඒ ඇනපූ එකට ගොඩක් අමාරු වෙලා පස්සෙ, එයා හොඩවැල උඩ ට උස්සලා 🙏 වැනිදා ඒත් ඒ ජරා සත්තූ වදදූන්නා දම්වැල් ගැට ගැහූවා කකූල තද වෙන්න
😞
@@miravlogssl 😢🙏
Size eken loku unata aththu hari ahinsakay.unta adaraya danenava.samahara manasika leddunta eka therenne na .
@@samaniwarakapitiya3532 ඔව් එයාලා හරිම කැමතියි ආදරය කරනකොට,සැර කරන්නට කැමැති ම නැ, කවුරුත් එහෙමනි,එයාලට කතාකරන්න විතරයි බැරි හොදට තෙරෙනවා
Hapoi wasana bayagulla adrei. Budusarani
🙏
Asawen ahan hitiya..
Mage rata ta wasna,wasanawan.
Eyage yaluwa ajith mahamsyata th jaya wewa,!
🙏
Ane thawa tika welawak balanna thibba nam...asay aya gena ahanna ...harima sundara bedimak...
එයා ලස්සනට ඇවිදිනවා
හරිම පිංවන්තයි තෙරැවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ......❤️❤️❤️❤️❤️❤️
🙏
ඒ වචන හරිම නිර්ව්‍යාජයි❤❤
කැලෙ අතර මන් වෙච්ච දරුවෙක්❤️
🙏
Ath Rajuni obata Budu Saranai
Ajith Mamatath Budu Saranai 🙏🙏🙏