මහනුවර ඇසළ පෙරහරේ අලි කලබලයේ ඔබ නොදටු දසුන් | Asian Mirror

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2023
  • මහනුවර ඇසළ පෙරහරේ අලි කලබලයේ ඔබ නොදටු දසුන්
    #KandyEsalaPerahera2023 #2ndKumbalProcession #SriDaladaMaligawa #AsianMirrorSinhala #AsianMirror #ඒෂියන්මිරර් #lka

ความคิดเห็น • 460

  • @dinushagamage8690
    @dinushagamage8690 10 หลายเดือนก่อน +97

    මේ කමෙන්ට් එකට ලයික් දහයක් දාන්නකො අහිංසක බලාපොරොත්තුවක් 🙂❤

    • @janithchanakaperera
      @janithchanakaperera 9 หลายเดือนก่อน

      මට දාන්න පුලුවන් එකයි ඒක මම දැන්ම😮

  • @chamilkahearth3060
    @chamilkahearth3060 10 หลายเดือนก่อน +67

    මොකුත් නොදන්න අහිසත්තු පවු😢😢

  • @madudesilava8770
    @madudesilava8770 10 หลายเดือนก่อน +46

    සියලු සත්තයන් ආරක්ෂා වේවා බුදු සරණ ලැබේවා 🌹🌹

    • @jalsjalsylant875
      @jalsjalsylant875 10 หลายเดือนก่อน +2

      සතුන්ට හිරි හැ ර කරන්න එපා

  • @jayanathaponso9603
    @jayanathaponso9603 10 หลายเดือนก่อน +44

    සතෙක් වුනත් කැමති තමන්ගෙ පාඩුවෙි , තමන්ගෙ අයත් එක්ක ඉන්න .ඒ නිදහස අපි ගරු කරන්න ඔිනෙ .උන්ව බලෙන් අපේ කාර්යයන් වලට යොදා ගැනීම ගැන , දෙවරක් සිතා බැලීමට කාලය පැමිණ ඇති බවයි පෙනී යන්නේ .උන්ගේ කැළය වුන්ට දෙමු .අපේ වැඩ අපි බලා ගනිමු ..!

    • @priyanthialwis8811
      @priyanthialwis8811 10 หลายเดือนก่อน

      අමිමපා ඇත්ත ඔවා නවත්වන්න කාෙල හරි පවි සතැන්ට හිංසා කිරිම බුදුදහමට අනුකෑල නැත මෙ ඔක්ෙකාම පවිකාර මිනිසුන් ෙග වැඩ

    • @samanratnayake5912
      @samanratnayake5912 10 หลายเดือนก่อน +1

      Ask people not to take photographs using phones

    • @Dilzz05
      @Dilzz05 10 หลายเดือนก่อน

      අලි කීදෙනයිද යකෝ පෙරෙහැරේ යන්නෙ ඒකත් දවස් කීපයයි.අපික අලි ගම්වල මිනිස්සුන්ට කොච්චර කරදර කරදර කරනවද ඒවට කෝ උබල කතා කරනව මහලොකු සත්ව අවිහින්සාවාදියෝ😂

    • @jayanathaponso9603
      @jayanathaponso9603 10 หลายเดือนก่อน

      @@Dilzz05 කැලේ අයිති සත්තුන්ට .ඒ කැලේ අපිට හිතු මතේට ඉදිකිරීමි කරන්න.ගස් කපන්න කැලේ විනාශ කරන්න කාටවත් අයිතියක් නැහැ .කැලේ ගහ කොල කියන්නෙ සත්තුන්ගෙ ආහාර රටාව .ඒවා විනාශ කලාම උන් කෑම හොයාගෙන ගමට එන එක සාධාරණයි .වැරැද්ද අපේ .එය බුද්ධිමත් ඔබට වැටහෙනවා ඇති .
      උන්ගේ කැලේ උන්ට දෙමු .!
      උන්ගේ කෑම විනාශ නොකර සිටිමු !
      ඉදිකිරීමි කරද්දී, සතුන්ගේ යටිතල පහසුකමි ගැනත් කල්පනා කරමු !

    • @Dilzz05
      @Dilzz05 10 หลายเดือนก่อน

      @@jayanathaponso9603 ඇත්ත හැබැයි .ඒත් උබත් ගෙයක් හදාගෙන නේද ජීවත් වෙන්නෙ ඔයත් කැලේට බහින්ඩ ඒක අලින්ට ලොකු උදව්වක් වෙයි 🌝.තව දෙයක් මුස්ලිම් උන් අවුරුද්දට දාස්ගානක් හරක් මරද්දි තොපෙ කටවල් කෝ කටවල් පුකේ හන්ගන්ද ඉන්නෙ උනුත් සත්තුනෙ නාකි රැඩිකල් මාමෙ 😂

  • @user-ky9ud9kt9b
    @user-ky9ud9kt9b 10 หลายเดือนก่อน +40

    අසරන අලි ,පෙරහර බලන්න ආපු සෙනග වැඩි නිසා බය වෙලා කුලප්පු වෙන්නත් පුලුවන් ,කාටවත් කරදයක් වුනේ නැති එකට දෙවියන්ට බොහොම පින් !

    • @harsh3623
      @harsh3623 10 หลายเดือนก่อน +1

      අවජාතක එවුන් ටිකක් අලින්ට ලේසර් අල්ලාලු.මේ අලි අවුරුදු 100ක ඉදන් පෙරහැරට අපෙ මිනිස්සු සහභාගි කරා.එයාලත් ආසාවෙන් පෙරහැරේ යන්නෙ.

    • @lathaathukorala
      @lathaathukorala 10 หลายเดือนก่อน

      😅😅😅😊😊

  • @subashinirenuka2812
    @subashinirenuka2812 10 หลายเดือนก่อน +16

    තෙරුවන් සරණින් සියල්ලෝම සුවපත් වේවා !

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 10 หลายเดือนก่อน +50

    පෙරහැරේ යන්නේ පලපුරැද්දක් තියන ,දන්න අලි ඇතුන් ..මිනිස්සුනේ කුලප්පු වෙලා තියෙන්නේ .😮😮😮

    • @LailaLaila-oo3uv
      @LailaLaila-oo3uv 10 หลายเดือนก่อน +2

      අනිවාර්යෙන්

    • @roshankhar
      @roshankhar 10 หลายเดือนก่อน

      අලියාට රට පාලනය කරන්න දීලා ඈත් වෙලා ඉන්න ඕන .
      නෑ බං , ගෝතා පාලනයටත් ආවට පස්සේ තමයි මේ අලි කරදර.
      සත්තුන්ට හිරිහැර කරන්නේ ඇයි බං ? පෙරහැර ද?

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 10 หลายเดือนก่อน

      Ow ane hasthi palakathumanlata pin sidu wenawa thamange jeevitha genath nobala editharawa..alinwa palanaya karagena manussa jeewitha bera gaththa ekata...
      Dalada samindu pihitai siyalu denatama🙏🙏🙏

  • @RangaGayan-yg8qt
    @RangaGayan-yg8qt 10 หลายเดือนก่อน +15

    දළදා සමිදු පිහිටයි හැමෝටම!!

  • @samankumar3218
    @samankumar3218 10 หลายเดือนก่อน +194

    අලි කලබල වෙින්නේ ඔය පෙරහැර බලන්න අැවිත් ඉන්න කාලකන්නි කරන වැඩවල සතුන්ට හිරහැර වෙින විදියට වැඩකරන කාලකන්නි මිනිස්සු ගැන පොලිසිය මීට වඩා විමසිල්ලෙන් ඉන්න තිබුනා මෙිහෙම වැරදි කරන මීනිස්සුව අත්අඩංගුවට අරගෙන දඩුවමි දුන්නානමි මෙිවගේ වැරදි කරන මිනිස්සු හැදෙනවා

  • @sdev7576
    @sdev7576 10 หลายเดือนก่อน +50

    Control කරන්න වෙලා තියෙන්නෙ අලි නෙවෙයි, කුලප්පු වෙච්ච මිනිස්සු.

    • @roshankhar
      @roshankhar 10 หลายเดือนก่อน

      නෑ බං , ගෝතා පාලනයටත් ආවට පස්සේ තමයි මේ අලි කරදර.
      සත්තුන්ට හිරිහැර කරන්නේ ඇයි බං ? පෙරහැර ද?

    • @neranjalanikalas8331
      @neranjalanikalas8331 10 หลายเดือนก่อน +4

      Na kulappu minissu neme.kakul2miharak

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 10 หลายเดือนก่อน

      @@roshankhar ayi umbala gotawA ellewwane...den peraharath nawaththanna kiyapalla

    • @pushpanimanjula7731
      @pushpanimanjula7731 10 หลายเดือนก่อน

      Aka nam atta

  • @d.d.w.2464
    @d.d.w.2464 10 หลายเดือนก่อน +55

    අපිත් පව් උනුත් පව්. උන් හොදටම පව්.. මේ දවස් වල රස්නෙ ඉවසලා, රෑට ඇදුම් ඇදන් පෝලිමෙ යන්න ඕන. බෙර සද්ද.. පන්දන් එලි. එහෙන් පනුවො වගේ සත්තු ජාතියක් හැමතැනම නලියනවා. මොන කරදරයක්ද උන්ට 😑🐘

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 10 หลายเดือนก่อน

      Siyalu satwayo niduk wewa nirogi wetwa suwa Pat wetwa budusaranai ,katawat karadarayak nowewa

    • @roshankhar
      @roshankhar 10 หลายเดือนก่อน +1

      අලියාට රට පාලනය කරන්න දීලා ඈත් වෙලා ඉන්න ඕන .
      නෑ බං , ගෝතා පාලනයටත් ආවට පස්සේ තමයි මේ අලි කරදර.
      සත්තුන්ට හිරිහැර කරන්නේ ඇයි බං ? පෙරහැර ද?

    • @vibauer3021
      @vibauer3021 10 หลายเดือนก่อน

      😢😢 das ist Tierquälerei

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 10 หลายเดือนก่อน

      @@vibauer3021 what about hores riding..arent there vehicles

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 10 หลายเดือนก่อน

      ඇයි අපි පව් උන්ට දෙන දස වද වලටද...බදුහැමුදුරැවො සත්ව හිංසනයට විරැද්ද කෙනෙක් මහනුවර දලදා මාලිගාවේ ඉහල තනතුරැ දරන හාමුදුරැවන්ට ඒක දන්නැතිව ඇති.

  • @dhammalokathero8306
    @dhammalokathero8306 10 หลายเดือนก่อน +38

    මිනිසුන් කලබලකාරී වෙලා සියලුදෙනා සුවපත්වෙවා තෙරුවන් සරනයි ...

    • @intechwithdinu2531
      @intechwithdinu2531 10 หลายเดือนก่อน +3

      මිනිස්සු විතරක් කලබල උනාම ඇතිද සුවපත් වෙන්න

    • @amilaruwan7520
      @amilaruwan7520 10 หลายเดือนก่อน +1

      පවු!!!..,

  • @piankadived8774
    @piankadived8774 10 หลายเดือนก่อน +15

    අනේ එයා බය වෙිලා ඉන්නෙ සියලුම දෙනාට දලදා හමුදුරුව්ගේ පිහිටයි

    • @roshankhar
      @roshankhar 10 หลายเดือนก่อน

      අලියාට රට පාලනය කරන්න දීලා ඈත් වෙලා ඉන්න ඕන .
      නෑ බං , ගෝතා පාලනයටත් ආවට පස්සේ තමයි මේ අලි කරදර.
      සත්තුන්ට හිරිහැර කරන්නේ ඇයි බං ? පෙරහැර ද?

  • @dilumikariyawasam6049
    @dilumikariyawasam6049 10 หลายเดือนก่อน +35

    නිදහසේ කැලේ ඉන්න ඕන සත්තු මහ පාරට ගෙනාවාම මේ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න ඕන තමයි කොහොමත් 😢😢

    • @priyandanirajanayake
      @priyandanirajanayake 10 หลายเดือนก่อน +4

      ඔව් , ඒක ඇත්ත

    • @sameeralakmal6068
      @sameeralakmal6068 10 หลายเดือนก่อน +4

      Baila epa ban

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 10 หลายเดือนก่อน +3

      Kele sathunta enna denawada nidahase...agbo ta mokada wela thiyenne😣

    • @user-iq3wc3hg3l
      @user-iq3wc3hg3l 10 หลายเดือนก่อน +10

      අලි කැමති පෙරහැරේ යන්න
      ඉදහිට ඉතිං ඔයවගෙ දෙයක් වෙනව අලියෙක් නැති පෙරහැරක් පෙරහැරක්ද
      මරන්න ගෙනියන ඌරො වගෙ පෙරහැරෙ ගෙනියන්නෙ නැහැනෙ

    • @dilumikariyawasam6049
      @dilumikariyawasam6049 10 หลายเดือนก่อน +8

      @@user-iq3wc3hg3l අලියද කිව්වෙ ඌ කැමති කියල පෙරහැරේ යන්න 😂😂

  • @asokaherath6291
    @asokaherath6291 10 หลายเดือนก่อน +2

    සියලුම දෙනා සුවපත් වෙිවා.🙏🙏🙏💛💛💛

  • @teacher.3101
    @teacher.3101 10 หลายเดือนก่อน +15

    මිනිස්සුන්ව ටිකක් ඈත් කරලා ඔය පෙරහැරට යන්න ඉඩ සලස්වල තිබුන නම් ඔච්චර කලබලයක් ඇති වෙන්නේ නෑ . අනික දැන් නීතියක් දාන්න වෙයි පෙරහැර බලන්න ආවහම හැසිරෙන්න ඕන විදිහ මිනිස්සු. අනාදිමත් කාලෙක ඉඳලා සත්තු අපේ ජන ජීවිතයට හවුල් වුණා. ඉස්සරටත් වඩා මිනිස්සු දැන් ශිෂ්ට සම්පන්න නිසා සත්තු එක්ක හැසිරෙන්න ඕන විදිය භාවිතා කරන්න ඕන ක්‍රමවේද මිනිස්සු හොඳට දන්නවා. එහෙනම් ඉස්සරට වඩා හිංසාකාරී නොවන විදියට මේ සත්තු පෙරහැර ටත් අලංකාරයක් ගෙන දෙන විදියට යොදාගන්න කටයුතු කරන්න ඕනේ අපි.

    • @nirmalaponnamperuma307
      @nirmalaponnamperuma307 10 หลายเดือนก่อน

      Bohoma sthuthi obe adahasata.eka thamai wemna ona.boruwata sathwa hinsawak gana katha karana aya danne ne ithihasaye koitharam atha indalada ali athuninissuth ekka jeewath wenne kiyala.dan minissu e wage honda ne.

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 10 หลายเดือนก่อน

      Den satthu shishta wela..minissu wal welane..ekai..thenakata giyama enna danne neha den

  • @user-ne5ji8ut1d
    @user-ne5ji8ut1d 10 หลายเดือนก่อน +13

    Lordbuddha tamed rampaged tusker, Nalagiri by compassion.
    Lets love animals and
    also protect human being.
    May the Tripple gems❤❤ bless us!.May all be secured.❤
    Suwapath weva!❤❤❤❤❤

    • @Nelka-qw8gl
      @Nelka-qw8gl 10 หลายเดือนก่อน +1

  • @kalanimendis8902
    @kalanimendis8902 10 หลายเดือนก่อน +22

    ලේසර් ගහපු පරයව හොයලා එල්ලන්න ඕනේ

    • @pasindumalakasilva8173
      @pasindumalakasilva8173 10 หลายเดือนก่อน

      ඌට මොළයක් නෑනෙ අයියේ ඒ සත්තුන්ට ගහනවද රේස

    • @SL_BikeZ_Hub
      @SL_BikeZ_Hub 10 หลายเดือนก่อน

      ඌ අයේ අලියට හම්බ උනොත් පාගලා මරයි අනිවාර්යයෙන් අලියා කියන්නේ අමතක නොවන සතෙක්

  • @thoshinidesilva9937
    @thoshinidesilva9937 10 หลายเดือนก่อน +37

    බලන්න හෙන්ඩුවෙන් අනින හැටි අසරණයන් ට පව් හෙන ගහනවා නෙ.පෙරහැර බලන අපිටත් 😢

    • @RavanaReigns
      @RavanaReigns 10 หลายเดือนก่อน +4

      henduwen aninne nila walata...henduwe ulak naa...eeke thiyenne podi bolayak wage ekak.eken nilawalata alluwama aliyawa palanaya karaganna puluan

    • @RanjaniRanjani-ie9oh
      @RanjaniRanjani-ie9oh 10 หลายเดือนก่อน

      🥺🥺🥺🥺🥺♥️♥️♥️♥️♥️

    • @hoehoe360
      @hoehoe360 10 หลายเดือนก่อน +2

      @@RavanaReigns boru baila kiyanna epa oi bola henduwen ainne ube ammatada

    • @piyankakumari9001
      @piyankakumari9001 10 หลายเดือนก่อน +2

      Perahert aphas krann epa manussyooo

    • @ShaniDissanayake
      @ShaniDissanayake 10 หลายเดือนก่อน

      ​@@hoehoe360eka aththa.nththn thuwala wela le enne kohomada henduwen annama.paw saththu

  • @kumuduwickramasinghe8786
    @kumuduwickramasinghe8786 10 หลายเดือนก่อน +20

    මිනිස්සු හැසිරෙන විදිහ හොඳ ne..කලබල වෙලා inna සතා තවත් කලබල කරනවා...loku vinsayak නොවුණේ වාසනාවකට ...

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 10 หลายเดือนก่อน +1

      Ow 2weni aliyanam minnissuge ke gehillata baya welada koheda diwwe..puduma kegehillakne..

  • @dantidanti1017
    @dantidanti1017 10 หลายเดือนก่อน +1

    බුදු සරණයි

  • @HersaraLakshah-ko9vb
    @HersaraLakshah-ko9vb 8 วันที่ผ่านมา

    මරු තම 😮😮😮

  • @keshani_
    @keshani_ 10 หลายเดือนก่อน +37

    පව් අර සත්තු 😢 සංස්කෘතියක් තියෙන්නත් ඕනෙ එහෙමයි කියලා සත්තුන්ට කරදර දෙන විදිහට හැසිරෙන එක නම් සවුත්තුයි....... කිසිම දෙයක් නොදත් පුහුනුවක් ලද අසරනයන් 😢 අර සතාගෙ බය වැඩි කම 😔😔😔

    • @jayanthasenadeera3842
      @jayanthasenadeera3842 10 หลายเดือนก่อน +4

      මම නම් තදින්ම විරුද්ධයි ඔය අපේඅහිංසක අලි ඇතුන්ට කරදර කරන එක ගැන . ඔවුන් ගොඩක් දුක් විඳිනවා පෙරහැර කාලෙට මේ ගැන බලධාරීන් වග කියන්න ඕනෙ. අසංවර නැහැ දී ච්ච අයට දැඩි දඩුවම් දෙන්න😮😮😮

    • @Dilzz05
      @Dilzz05 10 หลายเดือนก่อน

      ​@@jayanthasenadeera3842මොකක්ද විදින දුක කියල කියන්ඩ පුලුවන්ද අනික පෙරහැරේ යන්නෙ රටේම අලින්ගෙන් කීපයයි

    • @maheshikamaduwanthi2468
      @maheshikamaduwanthi2468 10 หลายเดือนก่อน

      ලංකාවේ අලි කරෙ ❤❤❤❤🎉🎉🎉🎉

    • @ShaniDissanayake
      @ShaniDissanayake 10 หลายเดือนก่อน

      ඇත්තටම පව්.දළදා පෙරහැර කියන්නෙ උතුම් දෙයක්.බුදු දහමේ සත්ව හිංසනය පවක් කියල දේශනා කරල තියෙන්නෙ.ඉතින් මෙතන ම වෙන්නෙ සත්ව හිංසනයක් නේද.ඇත්තටම දුකයි සත්තුන්ට මෙහෙම හිංසා කරනව දැක්කම

    • @Dilzz05
      @Dilzz05 10 หลายเดือนก่อน +1

      @@ShaniDissanayake පලයන් හුත්ති යන්ඩ .මුස්ලිම් උන් අවුරුද්දට හරක් මරනවට කෑ ගහපන්කො.එච්චරයි කියන්ඩ තියෙන්නෙ 😂

  • @nadeeshawickramasinghe550
    @nadeeshawickramasinghe550 10 หลายเดือนก่อน +2

    Niyama wade hoda wade oye thirisan mnissunta. Puluwn thrm wada denw me saththunta. Unt oye aduma anduwama aswalin kadulu enw. Ecchrkt wedanwak. Oye gon wad nokara hitapiyau.

  • @stephen.ashok2000
    @stephen.ashok2000 10 หลายเดือนก่อน +6

    What lucky people who were there yesterday to see the elephant's behavior in their real life.
    If not, elephants are boring. They will never forget this experience and this kind of experiences are very rare. ❤❤❤

  • @kapip2167
    @kapip2167 10 หลายเดือนก่อน +1

    සත්තුන්ට හිංසා කරන ගමන්..කාටද මේ තෙරුවන් සරණයි කියන්නේ?

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 10 หลายเดือนก่อน +3

    අනේ පව් මේ අලි

  • @chitragunawardana5906
    @chitragunawardana5906 10 หลายเดือนก่อน +3

    Kalakanni minisuna .
    Pau me ahinsak sathun ❤

  • @upalipmp4926
    @upalipmp4926 10 หลายเดือนก่อน +12

    පව් අහිංසක සත්තු

  • @chathuralakmal469
    @chathuralakmal469 10 หลายเดือนก่อน +13

    අලි නම් කලබල කරන්නැ...මෙ කකුල් 2කෙ හරක් තමෛ කලබල කරන්නෙ

  • @UseA2V0A0C7VBro
    @UseA2V0A0C7VBro 10 หลายเดือนก่อน +6

    😂 අර එක අලියෙක් බයේ කුවීන්ස් hottel එක ඇතුලටනේද යන්නහැදුවෙ...... 🤔

  • @kumarikumari-ok4kt
    @kumarikumari-ok4kt 10 หลายเดือนก่อน +4

    පවුකාරයෙක් උවමනාවෙන් කරපුදෙයක්නමි.. ගැලවිමක් නැහැ දඬුවමි ලැබෙනවා සත්තයි..😃💀💀👹👹

  • @KasunPerera-rf1cb
    @KasunPerera-rf1cb 10 หลายเดือนก่อน +18

    නැට්ටෙන් අදින්න එපා යකෝ...... 😂😂😂😂😂😂

    • @roshankhar
      @roshankhar 10 หลายเดือนก่อน

      අලියාට රට පාලනය කරන්න දීලා ඈත් වෙලා ඉන්න ඕන .
      නෑ බං , ගෝතා පාලනයටත් ආවට පස්සේ තමයි මේ අලි කරදර.
      සත්තුන්ට හිරිහැර කරන්නේ ඇයි බං ? පෙරහැර ද?

    • @hashaga7230
      @hashaga7230 10 หลายเดือนก่อน

      ​@@roshankharkauda ban me paka

    • @eliyatbradley
      @eliyatbradley 10 หลายเดือนก่อน

      Why natta we need our people it's ok hendu use to take me not out of w your teeth

  • @slwide7507
    @slwide7507 10 หลายเดือนก่อน +42

    වනන්තරේ ඉන්න සත්තු නගරෙට ගෙනැල්ලා දැම්මම, උන් දන්නවද නගරේ හැසිරෙන විදිය? මේ සත්තු මිනිසුන්ගේ කලබලේට බය වෙලා බව පෙනේනේ නැද්ද?

    • @kalanimendis8902
      @kalanimendis8902 10 หลายเดือนก่อน

      වනන්තරේ ඉඳන් තමයි මිනිස්සුත් ආවේ. 😂

    • @nirmalaponnamperuma307
      @nirmalaponnamperuma307 10 หลายเดือนก่อน +1

      Wananthare idanapu gaman perahere geniyanne ne.heele wela kalayakpuhunu wenna ona.samahara wita me aliyata wedi puhunuwak deela nathuwada danne ne.

    • @Dilzz05
      @Dilzz05 10 หลายเดือนก่อน

      අලි කීදෙනයිද යකෝ පෙරෙහැරේ යන්නෙ ඒකත් දවස් කීපයයි.අපික අලි ගම්වල මිනිස්සුන්ට කොච්චර කරදර කරදර කරනවද ඒවට කෝ උබල කතා කරනව මහලොකු සත්ව අවිහින්සාවාදියෝ😂

  • @jayaala4237
    @jayaala4237 10 หลายเดือนก่อน +17

    අහිංසක අලි❤❤

    • @Dilzz05
      @Dilzz05 10 หลายเดือนก่อน

      අලි කීදෙනයිද යකෝ පෙරෙහැරේ යන්නෙ ඒකත් දවස් කීපයයි.අපික අලි ගම්වල මිනිස්සුන්ට කොච්චර කරදර කරදර කරනවද ඒවට කෝ උබල කතා කරනව මහලොකු සත්ව අවිහින්සාවාදියෝ😂

  • @lalitharanaweera8566
    @lalitharanaweera8566 10 หลายเดือนก่อน

    Daladasamidune.SiyaludenaEaraksakarathwa Minissu hodanaha Ane.Saththune.oyalata budusaranai

  • @intechwithdinu2531
    @intechwithdinu2531 10 หลายเดือนก่อน +2

    බවුද්දයෙක් උනත් ඇත්තටම සත්ව හින්සනයට නම් විරුද්දයි..දන්වැල්හාලා කකුල් 4ර එකකට එකක් බැදලා පෙරහැරේ එක්කම් යන්නේ..නැට්ටෙඋත් එක්ක අදිනවා..අලියා තමා ඉවසන් ඉන්නේ.. නැත්තම් එකෙක් දෙන්නෙක් මෙලහකටත් පාගලා.. අලියගෙ කන ගොඩක් ලොකුයි,අපිට වඩා ලොකු අඩු Hz ප්‍රමනායකට ඌ සන්වේදි.. නලා සද්ද විතරක් නෙවේ..බෙර සද්දත් උන්ට ලොකු පීඩනයක් වෙන්න පුලුවන්.. අනේ මන්දා, ඇත්තටම පෙරහැරක යන සත්තු හරිම සන්වරයි බලන්න එන මිනිස්සුන්ට වඩා.. හැම පීඩාවක්ම විදගෙන උන් පෙරහැරේ යනවා අනිත් මිනිස්සුන්ගේ සතුට වෙනුවෙන්.. 💔 ඕවට අදහස් දක්වපුවම අපි නිරාගමිකයෝ,මිත්‍යාදෘශ්ටිකයෝ😁👌

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 10 หลายเดือนก่อน +7

    මේ පෙරහැරේ දැන්මොකද වුණේ කුමන හෝ දෙයක් නිසා ඇතුන් කලබල වුණා. ඉතින් ඒක නවත්වන්න හෙණ්ඩුවෙන් සතුන්ට අනිනවා . සියළු සත්වයින්ටම මහාකරුණාව දක්වන උතුම්බුදුන්වහන්සේ ගුණ සමරන්නෙ උතුම් බුදුපියාණන් පුදන්නේ සතුන්ට හිංසාකරලාද යන්න බෞද්ධයන් දැන්වත් කල්පනා කළයුතුය. සතුන් යදම් වලින් බැඳ තබමින් සතුන්ගේ නිදහස අහිමි කරමින් නැතිකරමින් දෙන වධ හිංසාව කවරනම් භික්ෂූන් වහන්සේ නමකට අනුමත කළ හැකිද?
    සබ්බේ තසන්ති දණ්ඩස්ස කියමින් ධම්ම පදයේ එන ගාථා කියල බණ දේශනා කරන හාමුදුරුවන්ට මේ අලි ඇතුන්ට කරන හිරිහැරය පෙනෙන්නෙ නැත්ද? ඔය මහා බෞද්ධයිනට ඒ හිරිහැරය පෙනෙන්නේ නැත. මේ අලි ඇතුන් කුලප්පු වී මිනිසුන් පාගා මරා දැමූ අවස්ථා නැතුවා නොවෙයි නේද ? එතකොට හාමුදුරුවන්ට කියන්නට ඇත්තේ අනිච්චාවත සංඛාරා කියා පමණි.හාමුදුරුවන් ධර්මය ගිහියන්ට කියාදෙන්නට කලින් හාමුදුරුවන් එය පිළිපැදිය යුතුය.

  • @hirunikobbakaduwa3680
    @hirunikobbakaduwa3680 10 หลายเดือนก่อน

    Dalada himiyani oba wahansege arakshawa labewa siyaluma nirdoshi minisunta.....!!!

  • @wijejay9059
    @wijejay9059 10 หลายเดือนก่อน +6

    පවු මේ සත්තු 😥😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

    • @gayanigamage2439
      @gayanigamage2439 10 หลายเดือนก่อน

      අලි සහ දම්වැල්..
      සියයකටත් අඩු අලි ඇතුන් වෙනුවෙන් යොදා ඇති දම්වැල් දකින්නට ඔබ තුල ඇති ප්‍රබල කරුණාව .. දම්වැල්ම යොදා ලක්ශ ගණනින් රට පුරා ගෙවල්වල බැඳ කූඩු කර ඇති බල්ලන් පිළිබඳවද තබා ගන්න....
      කුළුලන් මාලුන්, ඌරන් බුරුතු පිටින් මරා ඇට කටු පවා අනුභව කරමින්.. හරකුන් එළුවන්.මුවන් වැනි සතුන් පිළිබඳව ඔබට කරුණාව පහල වීම ගැන හොඳින් විමසා බලන්න..
      කරුණාව යනු තමන්ගේ වාසියට, කාලයට රැල්ලට, අනූව නොව.. ලොව සියලු සත්වයන් කෙරෙහි පැතිරවිය යුතු ප්‍රබල අංගයකි.. එය හොඳින් පුහුණු වන්න.. එය එතරම් ප්‍රබලය..🙏🙏

  • @dilipmacbookssaparamadu3522
    @dilipmacbookssaparamadu3522 10 หลายเดือนก่อน +2

    දළදා වනසේ වැඩ සිටින පිං බිමක ... මෙවැනි සිදුවීම්. මින් ඉදිරියට හෝ සිදු නොවීමට බලධරයන් කටුයුතු කරයි කියා සිතනවා .... මෙවැනි දැවැන්ත සතෙකු කලබල වීම හෝ කෝප වීමක් සිදු වුවහොත් එය පාලනය කිරීමට දුෂ්කර වී විශාල ජිවිත හෝ දේපළ හානි සිදු වුවහොත් තත්වය ඉතා බරපතල විය හැකිය... අවසන එයින් වන්දි ගෙවීමට සිදුවන්නේ ද අහිසංක මිනිසුන්ට සහ එම සතුන්මය... :(

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri 10 หลายเดือนก่อน

    Budu saranai.!!!

  • @fernandoprasath3222
    @fernandoprasath3222 10 หลายเดือนก่อน

    Oya aduma wadayak sathata

  • @mikeh4713
    @mikeh4713 10 หลายเดือนก่อน +14

    සත්ත්ව හිංසාවේ අගතැන්පත් බෞද්ධ යැයි කියාගන්නා හැත්තට හොඳ වැඩේ. අලින්ටජයවේවා. සාදු සාදු සාදු !

    • @gayanigamage2439
      @gayanigamage2439 10 หลายเดือนก่อน

      අලි සහ දම්වැල්..
      සියයකටත් අඩු අලි ඇතුන් වෙනුවෙන් යොදා ඇති දම්වැල් දකින්නට ඔබ තුල ඇති ප්‍රබල කරුණාව .. දම්වැල්ම යොදා ලක්ශ ගණනින් රට පුරා ගෙවල්වල බැඳ කූඩු කර ඇති බල්ලන් පිළිබඳවද තබා ගන්න....
      කුළුලන් මාලුන්, ඌරන් බුරුතු පිටින් මරා ඇට කටු පවා අනුභව කරමින්.. හරකුන් එළුවන්.මුවන් වැනි සතුන් පිළිබඳව ඔබට කරුණාව පහල වීම ගැන හොඳින් විමසා බලන්න..
      කරුණාව යනු තමන්ගේ වාසියට, කාලයට රැල්ලට, අනූව නොව.. ලොව සියලු සත්වයන් කෙරෙහි පැතිරවිය යුතු ප්‍රබල අංගයකි.. එය හොඳින් පුහුණු වන්න.. එය එතරම් ප්‍රබලය..🙏🙏

    • @arunakithsiri3917
      @arunakithsiri3917 10 หลายเดือนก่อน

      මාත් 1000% එකගයි....

  • @mayumiamaara4918
    @mayumiamaara4918 10 หลายเดือนก่อน +29

    රත්න කියන අලියගේ හොඩවැලට කුඩෙකින් ඇනලා.එතකොට ඉතින් ඒ සතා බය වෙන්නේ නැතුව තියෙයිද??? සතෙක්ටවත් ඉන්න දෙන්නේ නෑ.ඒ කරලා පත හෑලි ලියනවා සත්තු ගන්න එපා කියලා පෙරහැරට 😤

    • @LailaLaila-oo3uv
      @LailaLaila-oo3uv 10 หลายเดือนก่อน +3

      සහතික ඇත්ත සක්කිලි මිනිස්සු සත්තු ගුණයහපත්

    • @sameeralakmal6068
      @sameeralakmal6068 10 หลายเดือนก่อน +1

      Aniwaryen. Okun tamai boru baila gahanne sattu gana. Okun pare enna ahinsaka ballekutawath kaama tikak denna nathi boru karunawanthayo

    • @chandanawasantha9786
      @chandanawasantha9786 10 หลายเดือนก่อน +1

      Pala ponna pakaya yanna ali inne peraharawal wala yannada kale inna ona ahinsaka satthu uba wage harak thamai perahare geniyanna ona aliyata andala

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 10 หลายเดือนก่อน

      @@chandanawasantha9786 කතාව ඇත්ත මෝඩ හරක්,අලිය කුලප්පු නොවුනත් ඔය විදිහට මගුල් ඇඳුම් අන්දල ලයිටි දාල බෙර සද්ද සහ තව විකාර අස්සෙන් උන්ව ගෙනියන්නෙ හෙන්ඬවට බය කරගෙන නැතුව කීකරැ කමට නෙවෙයි,ඒවයෙ වැරැද්ද නොතේරෙන අයටත් පව් පුරෝ ගන්නවා.කැලේ නිදහසේ උන්ට ඉන්නත් නෑ අද ඔය වගේ අසාධාරනකම් නිසා රටම පව් ගෙවනවා.

    • @MoonLover426
      @MoonLover426 10 หลายเดือนก่อน

      ​@@antanetliyanage.7247කැලේ හිටියනම් මේ වටින ඇත්තු මෙහෙමවත් ඉතුරු වෙන්නෑ යාළුවා.🙂

  • @kumudinimallawaratchi6200
    @kumudinimallawaratchi6200 10 หลายเดือนก่อน +12

    It is so sad to see these majestic animals suffer like this. It's about time we set them free

    • @hoehoe360
      @hoehoe360 10 หลายเดือนก่อน +1

      Naah you cant do that these traditions will continue forever

    • @kumudinimallawaratchi6200
      @kumudinimallawaratchi6200 10 หลายเดือนก่อน

      @@hoehoe360 not if the whole country unite and lobby to set them free. These elephant owners are holding on to them because of the prestige that comes with it. Nothing else

    • @hoehoe360
      @hoehoe360 10 หลายเดือนก่อน +1

      @@kumudinimallawaratchi6200 whole country myass ppl only care about elephants only during these perahara times and rn ppl got more problems they could careless about elephants :(

    • @Dilzz05
      @Dilzz05 10 หลายเดือนก่อน +1

      අලි කීදෙනයිද යකෝ පෙරෙහැරේ යන්නෙ ඒකත් දවස් කීපයයි.අපික අලි ගම්වල මිනිස්සුන්ට කොච්චර කරදර කරදර කරනවද ඒවට කෝ උබල කතා කරනව මහලොකු සත්ව අවිහින්සාවාදියෝ😂

  • @anjaleefernando7266
    @anjaleefernando7266 10 หลายเดือนก่อน +2

    අනේ රත්න. 🤔🤔🤔 පව් හොදටම බය වෙලා.

  • @shiranigeethika4739
    @shiranigeethika4739 10 หลายเดือนก่อน +1

    මේව තමයි සත්ත්ව හිංසාව කියන්නේ .මේ රත්තරන් වටින සත්තු.

    • @Glowacki-Francis
      @Glowacki-Francis 10 หลายเดือนก่อน +1

      😂 එහෙම ද 😂 එතකොට පිටරවල්වල සත්තුන්ගෙන් වැඩ ගන්නෙම නැහැ ? 😂

    • @MoonLover426
      @MoonLover426 10 หลายเดือนก่อน

      ඔයා නිර්මාංශිකයිද? දවසක් හරි සත්තු වත්ත බලන්න ගිහින් තියෙනවද? ගෙදර ඉන්න බල්ලා කූඩුවක නෙවෙයිද ඉන්නෙ? ..දවසකට හරක්, කුකුල්ලු කී දෙනෙක් මර්ණවද කියලා දන්නවද? ඔයා කන කොත්තුවේ ඉදන් තියෙන්නෙ රත්තරං වටින සත්තුන්ගෙ මාංස තමයි.🙂

    • @Dilzz05
      @Dilzz05 10 หลายเดือนก่อน

      අලි කීදෙනයිද යකෝ පෙරෙහැරේ යන්නෙ ඒකත් දවස් කීපයයි.අපික අලි ගම්වල මිනිස්සුන්ට කොච්චර කරදර කරදර කරනවද ඒවට කෝ උබල කතා කරනව මහලොකු සත්ව අවිහින්සාවාදියෝ😂

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 10 หลายเดือนก่อน +15

    මිනිස්සුන්ගේ සද්දෙට ඒ සතුන් කලබල වෙනවා.පන්දම් බිම ඇවිලෙනවා අද රස්නෙ වැඩියි.සකාට ඉවසන්න බැහැ ඇදුම් ඇදගන රස්නේ.පව් අලි ඇතුන්

  • @rashikasadeepani1979
    @rashikasadeepani1979 10 หลายเดือนก่อน +13

    Paw me ahinsaka saththu...😢

  • @sanjanasathsarani9047
    @sanjanasathsarani9047 10 หลายเดือนก่อน +5

    සිද්ද උනු දේ දන්නෙ එයාව බලාගන්න එක්කෙනා . අපේ මිනිස්සු ම තමයි වග කියන්න ඕනේ

  • @chamilashanthi2128
    @chamilashanthi2128 10 หลายเดือนก่อน +5

    රනිල්ටත් වැඩේ හරි වගේ...🖐️🤔🤔

  • @sajanisudeerasajani5505
    @sajanisudeerasajani5505 10 หลายเดือนก่อน +9

    අනේ පව් මෙ සත්තු..හරිම දුකයි ..අලියා දුවන්නේ එයාගේ හොඩට කව්ද නලාවක් පිබලාලු..මෙ මිනිස්සු නම් ජරා සත්තුවගේ..

    • @roshankhar
      @roshankhar 10 หลายเดือนก่อน

      අලියාට රට පාලනය කරන්න දීලා ඈත් වෙලා ඉන්න ඕන .
      නෑ බං , ගෝතා පාලනයටත් ආවට පස්සේ තමයි මේ අලි කරදර.
      සත්තුන්ට හිරිහැර කරන්නේ ඇයි බං ? පෙරහැර ද?

    • @sameeralakmal6068
      @sameeralakmal6068 10 หลายเดือนก่อน

      Okun ngo karayonge gottoda danna

  • @methsiluudaya3066
    @methsiluudaya3066 10 หลายเดือนก่อน +51

    සංස්කෘතිය කියලා සිත්්‍යවන් හින්ද සත්තූ දූක් විදිනවා

    • @Sasanka197
      @Sasanka197 10 หลายเดือนก่อน +1

      Exactly. This elephant culture came to us from India.

    • @roshankhar
      @roshankhar 10 หลายเดือนก่อน

      අලියාට රට පාලනය කරන්න දීලා ඈත් වෙලා ඉන්න ඕන .
      නෑ බං , ගෝතා පාලනයටත් ආවට පස්සේ තමයි මේ අලි කරදර.
      සත්තුන්ට හිරිහැර කරන්නේ ඇයි බං ? පෙරහැර ද?

    • @roshankhar
      @roshankhar 10 หลายเดือนก่อน

      අලියාට රට පාලනය කරන්න දීලා ඈත් වෙලා ඉන්න ඕන .
      නෑ බං , ගෝතා පාලනයටත් ආවට පස්සේ තමයි මේ අලි කරදර.
      සත්තුන්ට හිරිහැර කරන්නේ ඇයි බං ? පෙරහැර ද?

    • @user-tn8ck8gy6m
      @user-tn8ck8gy6m 10 หลายเดือนก่อน

      දුක් විදින්නෙ කැලේ සත්තු වෙෆි උන්ඩ පිටින් කොරගහ නවා මැරෙනවා දල කපනවා උන් පව් මේසත්තුන්ට හොදට හැමදේම තියනවා උබල වගේඋන් ඒ සත්තුන්ව කිලප්පු කරවන්න මොනව හරි කරනවා

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 10 หลายเดือนก่อน +4

      @@roshankhar umbata puduma amaruwak neda thiyenne ali genai perahera genai

  • @TomdkRah
    @TomdkRah 10 หลายเดือนก่อน +7

    හෙණ්ඩුවෙන් දමල අනින හැටි, 😢😢😢

  • @nipunaprasanna333
    @nipunaprasanna333 10 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
    Budusaranin siyalu sathwayo niduk wethwaa Nirogi wethwa suwapathwethwaa 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @jayanijaya2638
    @jayanijaya2638 10 หลายเดือนก่อน +1

    , හරිම බුද්ධිමත් අහිංසක සතුන් ට පාඩුවේ ඉන්නට ඉඩ දෙන්න, මොකද? තිරිසන් ආත්මයක නොඉපදෙන කිසිවෙකු නොමැති නිසා,😢

  • @vajiravithanage7
    @vajiravithanage7 10 หลายเดือนก่อน +2

    මේ අහිංසක ඇතාට කී පාරක් හෙන්ඩු වෙන් අනින්න ඇත්ද මිනිස්සුන්ගේ නොමනා හැසිරීම නිසා .

  • @nilnethu6637
    @nilnethu6637 10 หลายเดือนก่อน +7

    හැබැයි දසුන් ඉන්නවා දැක්කෙ නෑ තමයි😊 අලි කුලප්පු වෙලා ඉන්නවා දැක්කා කෝ දසුන් 😂😂

  • @kalyanimohotti1461
    @kalyanimohotti1461 10 หลายเดือนก่อน +4

    අහිංසක සත්තු පවු

  • @kavigirl900
    @kavigirl900 10 หลายเดือนก่อน +1

    කමේන්ට් බැලුවාම තේරෙනවා 😂හරිම හොද හදවත් තියන අය ඉන්නව කියල 😅අලි තම ජිවත් වෙලා ඉන්නෙත් මෙහෙම හරි රැක බලා ගන්න නිසා නැත්නම් කැලෙ අලි කිදෙනෙක් ආකාලේ මැරෙනවාද😂😂එව්වා තේරෙන්නේ නෑ අපෙ උන්ට අර පෙරහැර තියන දවසට තමා සේරටම කැක්කුම එන්නේ 😂

  • @Sandalusupun
    @Sandalusupun 10 หลายเดือนก่อน +12

    අලින්ට වඩා කුලප්පු වෙලා තියෙන්නෙ මිනිස්සු😂

    • @rketagodage
      @rketagodage 10 หลายเดือนก่อน

      Akanam attha 🤣🤣🤣

  • @TomdkRah
    @TomdkRah 10 หลายเดือนก่อน +5

    අලි ඇතුන් ජීවත් වෙන ප්‍රදේශ අධි ආරක්ෂිත කලාප බවට පත් කරල මේ අලි ඇත්තුන්ට නිදහසේ ජීවත් වෙන්න අවස්ථාව හදල දෙන්න ඕන .

    • @dimuthusuranga2999
      @dimuthusuranga2999 10 หลายเดือนก่อน +1

      HARI YATA HARI

    • @Dilzz05
      @Dilzz05 10 หลายเดือนก่อน

      අලි කීදෙනයිද යකෝ පෙරෙහැරේ යන්නෙ ඒකත් දවස් කීපයයි.අපික අලි ගම්වල මිනිස්සුන්ට කොච්චර කරදර කරදර කරනවද ඒවට කෝ උබල කතා කරනව මහලොකු සත්ව අවිහින්සාවාදියෝ😂නිරාගමික රැඩිකල් පොන්නයා

  • @rashmikamanel5942
    @rashmikamanel5942 10 หลายเดือนก่อน +1

    නුවර කෙල්ලො පට්ට කෑලිනේ බන්

  • @nalindes84
    @nalindes84 10 หลายเดือนก่อน +1

    ඇස් වලට ලේසර් අල්ලා බය කරන්නේ හිතා මතා වගේ

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 10 หลายเดือนก่อน

    රස්නෙත්එක්ක ඒ සතුන්ට කරදරයක්.මිනිස්සු ඔක්කොටම එහා.

  • @manojakularatne4684
    @manojakularatne4684 10 หลายเดือนก่อน +3

    Budu hamuduruwo jeewamanawa sitiyanam. Ahayi eyi me sathunta hinsa karanne kiyala. Lokayata avihinsawa deshana kala uththamayano🙏😭🐘🐘🐘🐘

  • @vihangarahal6912
    @vihangarahal6912 10 หลายเดือนก่อน +1

    මෙ මිනිසුන්ට ගෙවල් වලට වෙල ටිවි එකෙන් පෙරහර බලන්න්න විතරක් දෙන්නෙ ඔනෙ. ගිය තැන විනශයක් න්නත්නම්

  • @RanjaniRanjani-ie9oh
    @RanjaniRanjani-ie9oh 10 หลายเดือนก่อน

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Photo_doctor
    @Photo_doctor 10 หลายเดือนก่อน +1

    දැන් තමයි තේරුනේ ඇයි මේ වන සත්තුන්ගෙ කකුල් වලට දම්වැල් දාන්නෙ කියලා 😂

  • @sanjpe1
    @sanjpe1 10 หลายเดือนก่อน +4

    Hoda wade, sathwa hinsanaya,

  • @sandyadissanayake-od4er
    @sandyadissanayake-od4er 10 หลายเดือนก่อน

    E..satha hodatama bayawela duwanne

  • @jayanthasenadeera3842
    @jayanthasenadeera3842 10 หลายเดือนก่อน +1

    මම ගොඩක් ආදරෙයි පරිසරයට සහ පරිසර ඉන්න සත්තුන්ට විශේෂයෙන් අලි ඇතුන්ට ඔවුන් පෙරහර කාලෙට හරියට දුක් විඳිනවා මම නම් පෙරහර බලන්න කැමති නැහැ අලි ඇතුන් දුක් විඳින නිසා පෙරහැර බලන්ඩ ඇවිල්ලා අලි ඇතුන්ට හිරිහැර කරන එවුන්ට දැඩි දඬුවම් දිය යුතුයි😮😮😮😮😮

  • @pushpahonor5802
    @pushpahonor5802 10 หลายเดือนก่อน +3

    මෙ සැරේ මෙච්චර අලි කලබල වෙන්නේ වල් අලිද පෙරහැර ට ගෙනාවේ කාල කන්නි😢😢😢😢😢

    • @roshankhar
      @roshankhar 10 หลายเดือนก่อน

      අලියාට රට පාලනය කරන්න දීලා ඈත් වෙලා ඉන්න ඕන .
      නෑ බං , ගෝතා පාලනයටත් ආවට පස්සේ තමයි මේ අලි කරදර.
      සත්තුන්ට හිරිහැර කරන්නේ ඇයි බං ? පෙරහැර ද?

    • @roshankhar
      @roshankhar 10 หลายเดือนก่อน

      වල් නැවැයි, පර අලි බං !!!

    • @Vishmi122
      @Vishmi122 10 หลายเดือนก่อน

      Wal ali kiyala කවුරුත් na wana ali

    • @Dilzz05
      @Dilzz05 10 หลายเดือนก่อน

      ​​@@Vishmi122එච්චර ආදරයක් 😂

  • @wasanthakatukurunda5949
    @wasanthakatukurunda5949 10 หลายเดือนก่อน +5

    උන්ට රස්නෙ. ඔය අන්දුම ගලොපිය යකුනෙ.

  • @harsh3623
    @harsh3623 10 หลายเดือนก่อน

    මේ අලි කුලප්පු කරන්නම කවුරු හරි ලේසර් අල්ලලාලු.තිරිසන්නු එවුන්.අනික පෙරහැරට අලි ඇතුන් සහභාගි කරේ අද ඊයේ නෙවෙයි.එයාලත් ආසවෙන් පෙරහැරේ යන්නේ.

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 10 หลายเดือนก่อน

    මිනිස්සු සත්තු වෙලා .ඒකනේ ඒ අහිංසකයෝ බය කරල තියෙන්නේ .ශරිරය විශාල වුනාට එයාල හරි බයයි.

  • @PradhipPrasanna
    @PradhipPrasanna 10 หลายเดือนก่อน +2

    Nidahase wanaye sitiya yuthu sathun hinsawata lakwenawa budun wahanse kisi dinaka anumatha nokarai

  • @sajahansadique6085
    @sajahansadique6085 10 หลายเดือนก่อน +1

    මේ ටිකේම මිනිස්සුන්ගෙන් වැඩි දෙනෙක්ම ඉතා ජරා විදිහට උන්ගේ නායකයාට බනිනවනේ. ඒකයි මුන් කුලප්පුවෙලා ඇත්තේ.

  • @rasikayatawara8003
    @rasikayatawara8003 10 หลายเดือนก่อน +1

    පව් අහිංසක සත්තු.. 😢

  • @dhanuhewa1050
    @dhanuhewa1050 10 หลายเดือนก่อน

    ඒ සත්තුන්ට දෙන වදයක්. බුද්ධ දර්ශනය පිලිපදින්නේ නැතුව ආගම් අදහන්න ගියාම ඔහොම වෙනවා. කවදා හැදෙයිද මන්දා 🙄

  • @Neil00841
    @Neil00841 10 หลายเดือนก่อน +1

    අලියාගේ උඩ නැගලා ඉන්න පොරට කක්කා ගිහින් ඇති 🙊💩🙆‍♂️🤦‍♂️

  • @madhawagunawardhana9315
    @madhawagunawardhana9315 10 หลายเดือนก่อน +5

    Poliice කාරයන්ට තිබුණේ කිහිලි වලට අත් දාලා අත් වැටක් හදලා අලියා කූඩු කරගන්න.අර අන්තරේ කොල්ලෝ හිර කරනවා වගේ.මහජන ආරක්ෂාවටනේ ඉන්නේ.මිනිස්සු කොහොමත් බුද්ධිමත් අලින්ට වඩා.ඒකනේ අලියට joke කරන්නේ.දෑල බණ්ඩාර ඔය අලියගෙ වල්ගෙ එල්ලලා දිව්‍ය ලෝකෙ යවන්න ඕනේ.අහින්සක සත්තුන්ට කරන පාදඩ කම් සන්ස්කෘතිය කියලා අනීතිකව වැඩවසම් බෝඩ් ගහගන්න හදන ස්ටැන්ලි ලා.

  • @hifriend9396
    @hifriend9396 10 หลายเดือนก่อน +3

    Satunta wada denna apa

  • @user-fk5lp4hv1r
    @user-fk5lp4hv1r 10 หลายเดือนก่อน

    මේ වගේ මෝඩයන් අද වගේ උතුම් දවසක්වත් හැසිරෙන්න දන්නේ නෑ පවු මේ සත්තු තිරිසන් මිනිස්සු මේවා බලන්න ඵන්නේ

  • @nkjayathissa9878
    @nkjayathissa9878 10 หลายเดือนก่อน +1

    ඕකට හොදම විසදුම පෙරහැරේ නැටමි එකතැන ඉදල නටල, අලිඇත්තතු එක තැන ගැටගහල .මිනිස්සු ඇවිදගෙන වටේ ගියා නම් හරි. හරියට දෙහිවල සත්තු වත්තේ යන විදියට 😂

  • @pushpithamadumal1572
    @pushpithamadumal1572 10 หลายเดือนก่อน +4

    නිදහසේ ඉන්න ඕන සත්තු...පව්.....💔💔💔

    • @Dilzz05
      @Dilzz05 10 หลายเดือนก่อน

      අලි කීදෙනයිද යකෝ පෙරෙහැරේ යන්නෙ ඒකත් දවස් කීපයයි.අනික අලි ගම්වල මිනිස්සුන්ට කොච්චර කරදර කරදර කරනවද ඒවට කෝ උබල කතා කරනව මහලොකු සත්ව අවිහින්සාවාදියෝ😂

  • @Sbsbkanayaka
    @Sbsbkanayaka 10 หลายเดือนก่อน

    අලියා කුලප්පු කරේ යු ටියුබි කාරයේක් සුවර් විවුස් ගන්න 😅😅😅😅😊

  • @senarathududeniya874
    @senarathududeniya874 10 หลายเดือนก่อน +1

    අලුත් දෙයක් නෑ. සියල්ල මීට පෙර දුටු දසුන්.

  • @boruwaepa5435
    @boruwaepa5435 10 หลายเดือนก่อน

    Kala kanni.sathata wada denawa.

  • @sampathalex4704
    @sampathalex4704 10 หลายเดือนก่อน +5

    රෝහණටයි මිහින්ටයි පෙරහරක යන්නේ කියල අමතක වෙලා ගෙදර වගේ සෙල්ලන් කරන්න හිතිලා. රත්න දිව්වේ පොඩි ලමයෙක් නලාවක් පූගලා. 😂

    • @GihanshakthiGamage-fi5sl
      @GihanshakthiGamage-fi5sl 10 หลายเดือนก่อน +1

      ඔව් 😁.. මෙ වගේද එක පාරක් ලොකු අයියට ඇනලා ඒත් එයා මුකුත් කරෙ නැ වෙන වෙලාවක එහෙම උනානම් ඉන්දිගෙන් ලැබෙනවා 😅

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 10 หลายเดือนก่อน

    ඇත්තටම මේ රට හිතාමතාම ව්නාස කරන ම්නිසුන් නිසා ම්ස සතුන් එහෙම කරනෙනැ මෙම ව්නාසය ම්නිසුන්ට වැඩ්‍ ය සතුන්ට තේරෙනවා මෙවන් ව්පත් නොවේවා දලදා සම්දු පිහිටයි රටට 💎

  • @nuwanrohitha2466
    @nuwanrohitha2466 10 หลายเดือนก่อน

    Ubalata hodak wenda epa ali ethunta karana aparadeta mehema. Saapa wewa.

  • @shanthalamahewa2761
    @shanthalamahewa2761 10 หลายเดือนก่อน +1

    මේ රටට නම් දේව උදහසක්

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 10 หลายเดือนก่อน +1

    Alinta Ridawana Moda yanta Hondaknam wentaepa

  • @arachchiprabodhi4183
    @arachchiprabodhi4183 10 หลายเดือนก่อน +4

    අනේ මුංගෙ අවිහිංසාවාදේ..ගෙවල් වල හදන බල්ලො තමා එහෙම බැලුවොත් අපා දුක් විදින්නේ..හතර වටෙන් වට කරන්..,‍ඌට කැමති විදියකට කාලා,හිතේ හැටියට රෙන්නවත් නැති ආදරේ..තනිකරම බිස්නස් එකටයි ෆැෂන් එකටයි😂අලි නම් චූන් එකේ ඉන්නවා.❤

  • @sarathdarmasiri7235
    @sarathdarmasiri7235 10 หลายเดือนก่อน +3

    අලිය කුලප්පුවෙලා ඉන්න අස්සෙ දිව්‍යලෝකෙ යන්ඩහදන එවුන් දැක්කම දුකයි(නැට්ටෙ එල්ලිල,)

  • @sewwandimadubashini650
    @sewwandimadubashini650 10 หลายเดือนก่อน

    Apith giya sagoo🤍

  • @malakab3290
    @malakab3290 10 หลายเดือนก่อน +1

    Geez the way they pull his tail!! That’s animal cruelty 😢

  • @ruviniwanniarachchi2802
    @ruviniwanniarachchi2802 10 หลายเดือนก่อน

    අලි බොහෝ විටකලබල වෙන්නේ, සමහරක්, ඇත් ගොවිවො නිසා, අලි කලබලවෙනව , දැන් අලින්ට වෙලා තියෙන්නෙ ඇත්ගොවිවට මද කිපිල කුලප්පුවෙලා දගලනකොට අලින්ට තමන්ගෙ ජිවිතේ බෙිර ගන්න දුවන්නයි තියෙනේනෙ ඉස්සර අලි කුලප්පු වුනා,අලින්ව එක වචනෙට මෙල්ල කරගන්න ඇත් ගොවිවන්ට පුළුවන් වුනා,ඇත් ගොවිව කියන්නේ තමන්ගේ
    බඩවියත රැකල දෙන ඒ සතාට ආදරේ කරන
    මිනිහෙක්ට,,