රුවන්වැලි සෑයේ අත්භූත හිමිනම | Ruwanwali Maha Saya Mystery |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 1.1K

  • @samanthidissanayaka3642
    @samanthidissanayaka3642 หลายเดือนก่อน +18

    මගේ පුතාට cancer එකක් හැදිලා හිටියා...මම බාරයක් උනා දරුවව සනීපකරලා දෙන්න කියලා...රුවන්වැලි සෑරජුන්ටත්. ශ්‍රී මහා බෝදීන් වහන්සේටත් බාර උනා...ඒ බාරේ මම අනුරාධපුරයට ගිහින් ඔප්පු කලා...මගේ දරුවගේ ripotes ඔක්කොම normel කිව්වා...මට හරිම සතුටුයි ...මට පුලුවන් දවසක ආයෙත් යන්න ලැබේවා ! සාදු ... සාදු ...සාදු...🙏🙏🙏🙏🙏

  • @dohaqatar9055
    @dohaqatar9055 6 หลายเดือนก่อน +44

    රුවන් වැලී මහා සෑයට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 👏👏👏 ඔබ තුමා කියපු ඔය කථාව මම අහලා තියනවා නොදන්න අය දැනුවත් කලාට ගොඩක් ස්තූතියි

  • @anura2priyankara
    @anura2priyankara 5 หลายเดือนก่อน +189

    මේ මගේ ගම් පලාතේ (ඉංගිරියේ) ස්වාමීන් වහන්සේ නමක්.මීට වසර කීපයකට පෙර උන්වහන්සේ අපවත් වුනා.බොහොම පිංවත් ස්වාමීන් වහන්සේ නමක්.දිනක් මම රුවන්වැලි සෑ රදුන් වන්දනාවේ ගිය විටෙක මාගේ ආබාධිත තත්ත්වය දැක මා උන්වහන්සේ අසලට ගෙන්වා තොරතුරු විමසා සිටියා.යුද සමයේ නොයෙක් ප්‍රදේශයන්වලට වැඩම කරමින් රණවිරුවන් හට පිරිත් පැන්,පිරිත් නූල් ලබා දීමට කටයුතු කල බව මා සමග පැවසුවා.එදා තමයි උන්වහන්සේ මගෙ ගමේ බව දැන ගන්න ලැබුනෙත්.උන්වහන්සේ අසලට යන්නත් කලින්ම මගෙන් ඇහුවේ රණවිරුවෙක් නේද කියලා.කොහොම දැන ගත්තද කියන්න මං දන්නේ නෑ.ඒ අසල කිසිවෙකු හිටියෙත් නෑ. "දරුවෝ...මට ඔබට දෙන්න කිසිවක් නෑ.ඒත් පුංචි දෙයක් තියෙනවා.ඒක මං හදපු දෙයක්.මේ දේ මුදල් පසුම්බියේ හෝ සුරයක් සාදා ඔබ සතුව තබා ගන්න.ඔබට පිහිටක් අනිවාර්යයෙන්ම ලැබෙයි.ඔබව ආරක්ෂා වෙයි." පසුව උන්වහන්සේ පෑන් බටයක බහාලූ තෙල් වර්ගයක් මගෙ අතට දී සුපුරුදු බාවනාවේ යෙදුනා.මමත් උන්වහන්සේගේ පාද නමස්කාර කර එතනින් පිට වුනා.අදටත් ඒ දේ මා සතුව තිබෙනවා.වසර 10 ට වැඩී මගෙ මතකයෙ හැටියට.ඇත්තටම මාව ගොඩාක් තැන්වලදි ආරක්ෂා කලා.විශාල පිහිටක් ඉන් ලැබෙන බව මං අදටත් විස්වාස කරනවා.උන්වහන්සේ පතන්නා වූ බෝධියකින් නිවී සැනසේවා...🙏🙏🙏🙏

    • @Renuka-q8q
      @Renuka-q8q 4 หลายเดือนก่อน +2

      9km o87l,,,

    • @SriyaGunawardena
      @SriyaGunawardena 2 หลายเดือนก่อน +3

      🙏🙏🙏
      රුවන් වැලි මහා සෑ රදුන් ගේ ආශිර්වාද පිහිටෙන් මාගේ මහතා ගේ කකුලේ තිබෙන තුවාළ සුව වේවා !!

    • @thilakdharmakeerthi6155
      @thilakdharmakeerthi6155 2 หลายเดือนก่อน +4

      මමත් ඉංගිරිය පැත්තෙ.විස්තර කියන්නකො මේ හාමුදුරුවෝ ගැන.

    • @sunild6715
      @sunild6715 2 หลายเดือนก่อน +3

      I think its a story. Real Buddhist monk never do such a fancy things.

    • @sunild6715
      @sunild6715 2 หลายเดือนก่อน +1

      @@thilakdharmakeerthi6155 : I think its a story. Real Buddhist monk never do such a fancy things.

  • @kumaripushpa2067
    @kumaripushpa2067 6 หลายเดือนก่อน +455

    ද්‍රෝණයක් සර්වඤ්ඤ ධාතුන් වහන්සේලා වැඩ සිටින මහා රුවන්වැලි මහා.සෑ රජාණන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා 🙏🙏🙏

    • @SandiyaAttanayake
      @SandiyaAttanayake 6 หลายเดือนก่อน +21

      රුවන්වැලි මහා සෑරජානන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @chandrasirigamlath9165
      @chandrasirigamlath9165 6 หลายเดือนก่อน +7

      රුවන්වැලි මහා සෑරජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා

    • @GeethaPrathapasinghe
      @GeethaPrathapasinghe 6 หลายเดือนก่อน +3

      සාදූ සාදු සාදූ .

    • @pushpakumara6149
      @pushpakumara6149 6 หลายเดือนก่อน +3

      ද්‍රෝනයක් කියන්නේ 50 කවරෙකින් එකක්ද 25හේ කවරෙකින් එකක් 10 කවරෙකින් එකක්ද ද්‍රෝනයක් කියන්නේ කොච්චරක්ද පහදන්න

    • @SandiyaAttanayake
      @SandiyaAttanayake 6 หลายเดือนก่อน

      @@pushpakumara6149 ⁣දෝනයක් කියන්නෙ හුන්ඩු 64ක්

  • @RavindraJayathilaka-or1nl
    @RavindraJayathilaka-or1nl 6 หลายเดือนก่อน +240

    මමත් දැකලා තියෙනවා ඒ පිංවත් ස්වාමීන් වහන්සේ . හොදටම අව් කාෂ්ඨකේත් ඇසිපිය නොහෙළා ස්වර්ණමාලී සෑ රදුන් දෙස බලා හිටියා.උන්වහන්සේට දාතූ ගර්බය පේනවා කියලා තමයි මමත් අහලා තියෙන්නෙ .බලාන ඉන්න ආස හිතෙන දර්ශනයක් ඒක...❤

    • @rohiniranaweera4284
      @rohiniranaweera4284 6 หลายเดือนก่อน +10

      දවසක් මම හඳුන් කූරු පූජා කරා ස්වාමීන් වහන්සේගේ මූණේ යාන්තම් සිනහවකුත්🙏🙏🙏

    • @RavindraJayathilaka-or1nl
      @RavindraJayathilaka-or1nl 6 หลายเดือนก่อน

      ​@@rohiniranaweera4284 ඔබද ඒ පිං මහිමයේම කොටසක් වනුඇත.

    • @Server-j6e
      @Server-j6e 5 หลายเดือนก่อน +2

      සම්මා හොල්මන්

    • @samudikasamarakoon3266
      @samudikasamarakoon3266 5 หลายเดือนก่อน +5

      Api a swamin wahansewa kipa warskma dakka. Ekath wasanawak

    • @ChamindaRupasingha-dm1fc
      @ChamindaRupasingha-dm1fc 5 หลายเดือนก่อน +1

      Mamath dekka

  • @DeepthiGodahewa
    @DeepthiGodahewa 6 หลายเดือนก่อน +161

    මටත් ඉක්මනින්ම මහා සෑ රදුන් වැද පුදා ගැනීමට වාසනාව ලැබේවා.

  • @isurumadhuranga2665
    @isurumadhuranga2665 6 หลายเดือนก่อน +113

    අපි ඊයෙත් රුවන්වැලිසෑයට ජය ශ්‍රී මහා බෝධියට ගියා 🙏

    • @nuwankumara2390
      @nuwankumara2390 6 หลายเดือนก่อน +3

      Math puduma aswak thiyenne lankweta aw vaman ganne othenta thama

    • @nilunishasamaraguna8198
      @nilunishasamaraguna8198 3 หลายเดือนก่อน +2

      Sadu sadu

  • @iranganifonseka2509
    @iranganifonseka2509 6 หลายเดือนก่อน +36

    මම අපේ පංසලේ කිහිප දෙනෙක් සමග ගෞවරණීය ස්වාමීන් වහන්සේගේ ආදාහනය දින සහභාගි වෙන්න පින තිබුණා. පතන්නා වූ බෝධියකින් නිවී සැනසේවා. සාදු! සාදු! සාදු!🎉

  • @malanigamalathge5865
    @malanigamalathge5865 6 หลายเดือนก่อน +52

    මමත් බොහෝ කලකට පෙර මේ භික්ෂුන් වහන්සේ දුටුවා...රුවන් වැලි සෑයේ දොරටු විවර වනතුරු බලා සිටින බවයි දැන ගන්න ලැබුනේ...උන්වහන්සේ දැකගන්න ලැබීම ..මා කළ පිනක් සේ දැන් මට හිතෙනවා.

    • @mallikanambuge-yn3dw
      @mallikanambuge-yn3dw หลายเดือนก่อน

      මම රැවන්වැලි මහ සැරජුන් ගේ පිහිට ලබන කෙනෙක් වෙන පිහිටක් මට නැත සාදු සාදු සාදු

  • @HemalikaHerath-ii8rd
    @HemalikaHerath-ii8rd 6 หลายเดือนก่อน +108

    ද්‍රෝණයක් දාතුන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලි මහා සෑ රජුන්ට මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු

  • @santhadammika6270
    @santhadammika6270 6 หลายเดือนก่อน +51

    මටත් මගේ සැමියාටත් ,දරුවන් දෙදෙනටත් උතුම් රුවන්වැලි මහාරජානන් වහන්සේගෙ පිහිට ලැබේවා 🙏🙏🙏

  • @NevilGammanpila
    @NevilGammanpila 6 หลายเดือนก่อน +712

    මා විසින් අත්වින්දා එක සිදුවිමක් සදහන් කරමි.දිනක් දැඩි හිරැ රැස් පතිතවන රැවන්වැලි සෑ මලුවේ කිසිවකුට. ගමන් කිරිමට අපහසු අවස්ථාවක මා විසින් දැඩි භක්තියෙන් කිසිදු අපහසූවක් ශරිරයට නොදැනි වට 7 ක් වන්දනා කිරිමයි.එය අදටත් සිහිපත් කිරිම මා සිතට ශාන්තිය උදාකරන සිදුවිමකි.සැමට බුදු සරණයි.

  • @Pasinduchathu96
    @Pasinduchathu96 6 หลายเดือนก่อน +70

    මගෙ රුවන්වැලි මහා සැයට මාගෙ ජීවිතය පුජා වෙවා පුජා කරමි පුජා වෙවා ❤️🙏

  • @lilanthiathukorala1263
    @lilanthiathukorala1263 6 หลายเดือนก่อน +73

    රැවන්වැලිමහ සෑරජුන්ගේ සරණින් අපගේ හා දරැවන් ගේ පුාර්තනාවන් ඉුටුවේවායි පතමි .🙏🙏🙏🙏 සාදු සාදුසාදු!!!!

  • @bathipooja
    @bathipooja 6 หลายเดือนก่อน +190

    සාදු සාදු සාදු මටත් දරුවන්ටත් පවුලෙසියලු දෙනාටත් රුවන්වැලි මහා සෑය වැඳපුදා ගැනීමට පින් ලැබේවා. බුදු සරණ වේවා. !🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔❤️❤️❤️❤️❤️

    • @ChamindaRupasingha-dm1fc
      @ChamindaRupasingha-dm1fc 5 หลายเดือนก่อน +1

      Daruwanta budu darme kiyala denna

    • @DayamaliPerera
      @DayamaliPerera หลายเดือนก่อน

      එසේම වේවා 🙏🙏🙏 තෙරුවන් සරනයි🙏❤️

  • @RDSamanKumara
    @RDSamanKumara 6 หลายเดือนก่อน +82

    කතාව අහල තියෙනවා. කතාවෙහි ඉතිරි ටිකත් සම්පූර්ණ කලානම්, කතාව අහල නැති අයට ගොඩක් වටිනවා. බුදු සරණයි!!!.

  • @siripalaparanavithana
    @siripalaparanavithana 6 หลายเดือนก่อน +47

    රැවැන්වැලි මහ සෑ රදුන්ට මාගෙ නමස්කාරය වේවා.මෙවන් දේ දැනගැනීම පිනිස ඉදිරිපත් කරන ඔබටත් පිං.

  • @Thushanthi-e9f
    @Thushanthi-e9f 6 หลายเดือนก่อน +24

    ඔව් මේ උතුම් ස්වර්ණමාලී මහ සෑ රජාණන් වහන්සේ පිළිබඳව ඉතා වටිනා මනරම් දේශනාවක් අතිපූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමීන්වහන්සේ විසින් දේශනා කර තිබෙනව...උතුම් වූ ස්වර්ණමාලී මහ සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! 🙏🙏🙏

  • @apikoreangia
    @apikoreangia 6 หลายเดือนก่อน +7

    විශ්වයේ ඇති පිං වන්තම ස්ථානය.....
    උන් වහන්සේ අපවත් වෙන්න දින කීපයකට පෙර ..මටත් පිරිත් නූලක් බැන්දා ....අදටත් අතේ තියනව....මීට වසර පහකට කලින්....ඒ පින්වන්ත හමුවීම අදටත් ..පිනක්...

  • @priyankagunawardhana171
    @priyankagunawardhana171 6 หลายเดือนก่อน +95

    උතුම්ම රන් වැලි සෑ හාමුදුරුවන්ට මාගේ නමස්කාරය ම වේවා 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

    • @chandiudugama4702
      @chandiudugama4702 6 หลายเดือนก่อน +1

      Ruwan weli Maha seyata mage namas karaya wewa

  • @udarabroo
    @udarabroo 6 หลายเดือนก่อน +29

    දැනට අපවත් උ රුවන්වැලි සැයේ හමුදුරැවෝ මටත් පිරිත් නුලක් දුන්නා......නිර්වානයම අවබෝද වේවා...ඔබවහන්සේලාගේට....🙏🙏🙏

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 6 หลายเดือนก่อน +124

    පිනක් තිබුනා විඩියෝව බලන්න .🙏 සිතත් පැහැදුනා.

  • @amalinadeeshani7737
    @amalinadeeshani7737 6 หลายเดือนก่อน +76

    සීලකුටියේ ස්වාමීන් වහන්සේ ...සිල්වත් ස්වාමීන් වහන්සේ නමක්...🙏🙏

  • @swarnasuraweera283
    @swarnasuraweera283 6 หลายเดือนก่อน +28

    ඔබතූමාගේ අපූරු සහජ චතූර කථිකත්වය.
    ආඩම්බරයි.ඉතාම අනර්ඝයි.👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 6 หลายเดือนก่อน +19

    නමස්කාර වේවා මහ සෑ රජාණන් වහන්සේට.මගේ ජීවිතය උන් වහන්සේට පූජා කරමි.පූජා වේවා.පූජා වේවා.පූජා වේවා.සාදු සාදු සාදු

  • @venus4823
    @venus4823 4 หลายเดือนก่อน +10

    මටත් පවුලේ සැමටත් රුවන්වැලි මහා සෑය වන්දනා කිරීමට අවස්ථාව ඉක්මනින්ම සැලසේවා සාදු සාදු සාදු

  • @shanthisuwarnalatha9296
    @shanthisuwarnalatha9296 6 หลายเดือนก่อน +25

    ද්‍රෝණියක් ධාතූන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලි මහා සෑයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @BhagyaKumarashinghe
    @BhagyaKumarashinghe 6 หลายเดือนก่อน +108

    සාදු සාදු සාදු 🙏🙏🙏
    ඒ උත්තම වූ ස්වර්ණමාලි මහා සෑයට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @UserNone-mh4dx
    @UserNone-mh4dx 6 หลายเดือนก่อน +14

    ගොඩක්ම සතුටුයි මේ දේවල් දැන ගැනීමට ලැබීම ගැන. 🙏🙏🙏

  • @badrakahahengoda3660
    @badrakahahengoda3660 6 หลายเดือนก่อน +19

    රුවන් වැලි මහා සැයට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏

  • @chamindasenarathna159
    @chamindasenarathna159 6 หลายเดือนก่อน +8

    සාදු ....සාදු ....සාදු තෙරුවන් සරණයි
    නමෝ බුද්ධාය
    අප තතාගත ගෞතම සම්මා සම්බුදු පියානන් වහන්සේගේ ද්‍රෝනයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින උතුම් ස්වර්නමාලි මහ සෑ රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....
    මම නමස්කාර කරමි ...
    බලන දකින අසන වාරයක් වාරයක් පාසා ඔබ අප සියලු දෙනාගේම සිත් සුවපත් වේවා .....
    බුදු සරණයි

  • @piyumirajapaksha8058
    @piyumirajapaksha8058 6 หลายเดือนก่อน +7

    රුවන්වැලි මහා සෑය ගැන අහද්දිත් ඇස් වලට කදුලු එනවා. හැමදාම ඒ පුණ්‍ය භූමීය වැදපුදාගන්න ඇත්නම් කියලා හිතෙන වාර අනන්තයි. 🙏 සියලු දෙනාටම රුවන්වැලි මහා සෑරජානන්ගේම පිහිටයි 🙏🙏🙏

  • @madushani673
    @madushani673 6 หลายเดือนก่อน +87

    මම මගේ මහත්තය එක්ක ගිය සතියෙ රුවන්වැලි සෑරදුන් වන්දනාවට ගිය වෙලාවෙ මේ වගේ පිංබර දසුනක් මගේ ඇස් දෙකෙන් දැක්කා..🙏

    • @QtrQtr-v6z
      @QtrQtr-v6z 6 หลายเดือนก่อน +3

      Budu banath budu sirithath lowata penwana samatath chenal akatath suba gan budu saranai

    • @SurangiRanasingha-md2fn
      @SurangiRanasingha-md2fn 5 หลายเดือนก่อน +1

      Mamath dakka

  • @WickramaChandrika-sp5kk
    @WickramaChandrika-sp5kk 6 หลายเดือนก่อน +11

    සාධු සාධු සාධු මේ උතුම් මුනිවරයා නන් මටත් දැකීමට ලැබුනානමි 🎉රත්නමාලී මහ සෑ රදුන් ට මාගේ දරුවන් ගේ ජීවිතය පූජා වෙවා!🙏🙏🙏🙏

  • @shishirafahes6273
    @shishirafahes6273 6 หลายเดือนก่อน +36

    සාදු සාදු සාදු සාදු ඔබතුමා ට දිර්ගායුස ලැබේ වා ස්වර්න මාලි මහා රජාණන් වහන්සේ ගේ පිහිටයි

  • @leelaperera7506
    @leelaperera7506 6 หลายเดือนก่อน +4

    ඉතා වටිනා පැහැදිලි කිරීමක්. සාදු සාදු සාදු. 🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 6 หลายเดือนก่อน +6

    පිං වත් ඔබතුමාට ගොඩක් පිං ලැබේවා අපහට බලන්න මෙි විඩියෝ එක 👍❤ දැමිමාට බුදු සරණයි

  • @PadmaJayakodi-k3f
    @PadmaJayakodi-k3f 6 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු මටත් දරුවන් ටත්ලබන මාසේ වදින්න යන්න වාසනාව ලැබේවා. මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🙏🙏🙏

  • @ChamoNawanji
    @ChamoNawanji 6 หลายเดือนก่อน +5

    සාදු සාදු.මටත් පිනක් ලැබේවා සෑය නමස්කාර කරන්න

  • @Ananda.S757
    @Ananda.S757 6 หลายเดือนก่อน +4

    ඔබට ගොඩක් පිං. මේ වගේ දේවල්වලින් දැනුවත් කරනවා ට.
    තෙරුවන් සරණයි....

  • @ashanikaushalya5502
    @ashanikaushalya5502 6 หลายเดือนก่อน +10

    රුවන්වැලි sayata හිතුන ගමන් යන්න පුළුවන් අනුරාධපුර api ❤🙏🙏🌸🌼

  • @udaripradeepika
    @udaripradeepika 2 หลายเดือนก่อน +2

    ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා දැඩසිටින රුවන්වැලි මහා සෑයේ ආනුඹ්හාවයෙන් මගේ රටටත් සියලු දෙනාටත් නිති රැකවරණය ලැබේවා

  • @bhadramangalika3334
    @bhadramangalika3334 6 หลายเดือนก่อน +32

    බෝධි සත්වයන් වහන්සේලා බුද්ධත්වය ලබන ආත්මයදී මිස ඉන්පෙර ආත්මවලදී මගඵල නොලබයි.

    • @upaliranjith2930
      @upaliranjith2930 5 หลายเดือนก่อน

      නලපාන ජාතකය බලන්න

  • @MaxsiFernando-s8t
    @MaxsiFernando-s8t 12 วันที่ผ่านมา

    Sadu sadu sadu සියලුම sathwayo නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏

  • @DevikaChandrasiri
    @DevikaChandrasiri 6 หลายเดือนก่อน +15

    දෝණයක් දාතුන් වහන්සේලා වඩ සිටින මහා රුවන්වැලි සෑ රජාණන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ...

  • @kusumhewadewage4821
    @kusumhewadewage4821 หลายเดือนก่อน

    Budusaranaii budusaranaiii budusaranaiii budusaranaiii sadusadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnulawathiWL
    @AnulawathiWL 6 หลายเดือนก่อน +4

    ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩසිටින උතුම් රුවන්වැලි මහා සෑය රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු

  • @ChandraniChandrani-b1o
    @ChandraniChandrani-b1o 5 หลายเดือนก่อน +1

    ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින මහා සෑ රදුන් ට මාගේ නමස්කාරය වේවා .සාදු.සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PiyumiErandika-te9tk
    @PiyumiErandika-te9tk 6 หลายเดือนก่อน +41

    මමි දැක්කා අවු 23 පමණ භික්ෂූන් වහන්සේ නමක් රුවන්වැලි මහා චෛත්‍ය යෙ එළි වෙනකමිම පැදකුණු කළා මහා සැය

  • @kusummanike1539
    @kusummanike1539 11 วันที่ผ่านมา

    රුවන්වැලි සහ සෑ රජුන්ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සදෙු 🙏🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏

  • @NelumLanka
    @NelumLanka 6 หลายเดือนก่อน +6

    සාධූ සාධූ සාධූ බුදුසරණ වේවා සියලු දෙනා ලොව නීරෝගී වෙත්වා නිවන් දකිත්වා

  • @pushparanjani8733
    @pushparanjani8733 6 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු මේ ගැන දැනුවත් කලාට ඔබට ගොඩක් ආදරේ පින්

  • @SwarnaKanthi-d4l
    @SwarnaKanthi-d4l 6 หลายเดือนก่อน +4

    දැනුවත් කරාට බෝහොම පින්

  • @santharathnayaka3183
    @santharathnayaka3183 6 หลายเดือนก่อน +10

    මටත් මාගෙ දරුවන්ට රුවන්වැලි මහා සයෙ wedapudaganne waram ලැබේවා

  • @PriyangikaSenanayaka
    @PriyangikaSenanayaka 6 หลายเดือนก่อน +17

    මෙ සුවාමින්වහන්ස මාත් දකල තියෙනවා .රුවන්වැලි මහ මලුවෙ මාත් මෙ සුවාමින්වහන්ස ට දනගහල නමස්කාර කරා.2020 මුල් කාලෙ. මම් හිතන්නෙ අපවත් වෙල .හිටගෙන ඉන්නේ ඒ සුවාමින්වහන්ස මම් කියන්නෙ .

  • @ireshamalmadulla8225
    @ireshamalmadulla8225 5 หลายเดือนก่อน +2

    මටත් මගේ පවුලේ සැමටත් රුවන්වැලි මහරජාණන් වහන්සේ වන්දනා කිරීමට වාසනාව ලැබේවා .සාදු සාදු සාදු.🙏🙏🙏🙏🙏

  • @ساندرا-خ1ق
    @ساندرا-خ1ق 6 หลายเดือนก่อน +17

    Theruwan saranai sadu sadu sadu

  • @ChanakaKaushalya-q4m
    @ChanakaKaushalya-q4m 29 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏❤️🙏 මාගේ නමස්කාරය වේවා රැවන් වැලි මහ සෑයට 🙏❤️🙏

  • @nilanthiekanayaka-ff1bu
    @nilanthiekanayaka-ff1bu 6 หลายเดือนก่อน +85

    මේ රුවන්වැලි මහා සෑයේ වෙච්ච සිදුවීමක්
    එදා යූ ටියුබ් චැනල් එකකින් කප්රුක් පූජාවක් තිබුනා මායි නංගි පුතයි ඵ් කට සහභාගී වීමට ගියා හැබැයි අපි යනකොට අපි පරක්කුයි පූජාව සෑමලුවට ගිහිල්ලා අපි දන්නේ නැති කෙනෙක් අපිට එයාලගේ කප්රුක් පූජාවට අත ගහන්න කිව්වා අපිත් දෙපාරක් නොහිතා සහභාගී වුණා ටික දුරක් යනකොටයි මල් ගන්න බැරි වුනා කියලා හිතුනේ මම හිතනකොට නංගි කටින් කිව්වා එතකොට ම මලුවේ ඉදලා පහලට ජාතික ඇඳුම ඇදගත් කුඩා පිරිමි ළමයෙක් සුදු මානෙල් මල් තුනක් ගෙනල්ලා නංගි අතට දුන්නා අපි තුන්දෙනාට සෑයට පූජා කරන්න කියලා වගේ අපි එදා එ ගමන ගියේ මාසයක් විතර පේවීලා ඉතාම භක්තියෙන් ඉතින් අපිට නම් එක රුවන්වැලි මහා සෑයේ ආශ්චර්යයක් ම තමයි
    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

    • @UtharaBope
      @UtharaBope 6 หลายเดือนก่อน +7

      සාදු සාදු සාදු !! ඒ පින් සතුටු සිතින් අනුමෝදන් වෙමි

    • @FoodieRasai
      @FoodieRasai 6 หลายเดือนก่อน +15

      මෙහෙම දෙයක් අපේ නංගිලාට වෙලා තිබුණ. එයාගේ මහත්තයි දරුවෝ තුන්දෙනයි එක්ක මහසෑය වදින්න ගිහිල්ලා සෑය ලගටම යනකම් මල් ගන්න අමතක වෙලා. මල් ගේන්න අමතක උනානේ වදින්නේ කොහොමද කියල හිතනකොටම සුදු ඇදගත් ගැහැණු ළමයෙක් මල් පහක් ගෙනත් දීල ගියාලු.
      මේකටම තවත් සිදුවීමක් එක් කරන්න හිතුනා. ගිය මාර්තු මාසයේ අපි මහ සෑයට ලස්සන පූජාවක් කලා. පූජා කටයුතු ඉවරවෙලා එන්න ලෑස්ති වෙනකොට අපේ ලොකු නංගි( කලින් අත්දැකීම ලබපු ) කිවුවා බුදුමැදුර බලන්න ගියේ නෑ නේද කියල. අපිදෙන්නාම ගියා බුදුමදුරට හැබැයි මල් ගෙනිච්චේ නැහැ අනිත් අය පූජා කරපු මල් වලට අතගහල එන්න ලේස්ති වෙනකොට ගැහැණු කෙනෙක් හිනා මුහුණින් අපේ ලගින් යනගමන් අපිට මල් දෙකක් දීගෙන ගියා. කතාකලේ නෑ. මේ සිද්ධීන් මතක් කරද්දී . නිකන්ම අහබු සිදුවීම් නෙවෙයි වගේ…🙏🙏🙏

    • @renukapriya-vf7ex
      @renukapriya-vf7ex 6 หลายเดือนก่อน

      @@FoodieRasai ykitty

    • @ImHome-cz6mv
      @ImHome-cz6mv 6 หลายเดือนก่อน +1

      අපේ අප්පච්චි ත් එහෙම මල් දීලා තියෙනව..මල් අමතක වෙලා දැනුනොත්.. හරි..මට මතකයි පොඩි කාලෙ කීප සැරයක්ම එහෙම අපෙ අප්පච්චි අපි ගත්ත මල් වලින් කීපයක් තව ඉන්න කෙනෙක්ට දෙනව.. ❤

    • @dusky2008last
      @dusky2008last 6 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @Adggfw
    @Adggfw 6 หลายเดือนก่อน +2

    💐💐💐තෙරුවන් සරණ යි ස්වර්ණමාලි මහා සෑරජාණන් වහන්සේ වන්දනා 💐💐💐

  • @SagaraSampath-m2g
    @SagaraSampath-m2g 6 หลายเดือนก่อน +7

    උතුම් ස්වර්ණමාලි සෑ රජුන් බැලීමට මට හැකි ඉක්මනින් යෑමට හැකි වේවා bs

  • @UtharaBope
    @UtharaBope 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු !!
    ඒ ස්වාමීන් වහන්සේ ලා දෙන්න සමගම කතා කරන්න මට අවස්ථාව ලැබුනා වගේම වන්දනා කරා අවස්ථාව ලැබුනා .සාදු සාදු සාදු !!

  • @SamanKumara-km4yh
    @SamanKumara-km4yh 5 หลายเดือนก่อน +3

    මටත් මගේ දරුවන්ටත් රුවන්වැලි මහා සෑ රදුන් වැද පුදා ගන්න ලැබේවා සාදු සාදු සාදු

  • @ShehanPrabodhaHettiarachchi
    @ShehanPrabodhaHettiarachchi หลายเดือนก่อน +2

    Maha sayata mage namaskaraya wewa❤❤ sadu sadu sadu

  • @Sdfgh645
    @Sdfgh645 6 หลายเดือนก่อน +20

    එහෙම ස්වාමීන්වහන්සේලා ඉන්නවා ඒ ස්වාමීන්වහන්සේලා කවදාවත් මම රහත් වෙලා කියලා මේ අපි වගේ කාලකණ්ණි මිනිස්සුන්ට පේන්නෙ නෑ එහෙම හමුවුණත් පිං තියෙන අයට විතරයි හම්බවෙන්නෙ ස්වාමීන් වහන්සේලා වගේම වෙනත් ආගම් වල ඉන්න සමහර අයටත් එක එක බලයන් තියෙනවා ඒ වගේ අය කවදාවත් ගොබ්බ මිනිස්සු ඉස්සරහට ඇවිත් මට බලයක් තියෙනවා කියලා කියන්නේ නෑ එතකොට හිතන්නේ පිස්සු කියලා ඒ වගේ අයව අපිට ලැබෙන්නේ ආගම ජාතිය උපතින්ම ලැබුණ හින්දා
    ආගම් තියෙන්නේ දෙයක් කරගන්න බැරි උන වෙලාවට මහන වෙන්න නෙවෙයි
    ආගම් තියෙන්නේ කන්න බොන්න නැති වෙන්කොට තමන්ට උපතින්ම ලැබුණ ආගම අතැරලා පිනට කන්න යන්න නෙවෙයි
    😀 🤭

  • @namindupinsara6157
    @namindupinsara6157 6 หลายเดือนก่อน +2

    සයින් සූයස්මින් සුගතස්ස දාතුන් නිම්මාය රංශුද්ධල බුද්ධ රූපං ස්වර්ණමාලති පතිත නාමං වන්දා මහන් තූවරම් මහග්ගං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා පිහිටා සිටින උතුම් රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේ සත්‍යයයි සත්‍යයි සත්‍යයි සත්‍යයි සත්‍යයයි සත්‍යයි සත්‍යයි සත්‍යයි 🙏🙏🙏මාගේ නමස්කාරය වේවා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @SujikaDeMel
    @SujikaDeMel 6 หลายเดือนก่อน +42

    මම දෙක්කා ස්වාමීන් වහන්සේ ලා එර්දියෙන් වැඩ ඉන්නවා ,,,,,,,මම අනිත් අයගෙන් අහුවත් මෙ දෙය දෙක්කද කියලා ,,,,එයලා කිව්වෙ නැහැ කියල අත්තට පුදුමයි,,,,

    • @dild3732
      @dild3732 6 หลายเดือนก่อน +6

      මේ ගැන තව ටිකක් විස්තර කරන්න පුළුවන්ද අපිටත් දැනගන්න

    • @piyadhasapathirana
      @piyadhasapathirana 2 หลายเดือนก่อน

      දළදා,වහන්සෙ,මිදුල,අතු ගංගා,ඉන්නවා,දැක්ක,අයත්,ඉන්නවා

  • @RandanaGeethani
    @RandanaGeethani 6 หลายเดือนก่อน +5

    රන්දනා මගෙ දුව ඔයාට රුවන්වැලි සෑ රදුන් ගෙ ආශිර්වාදය ලැබේවා! සිතන පතන යහපත් දේ එලෙසම ඉටුවේවා.

    • @Nishaya722
      @Nishaya722 6 หลายเดือนก่อน

      හරිම ලස්සන නමක් තෙරුවන් සරණයි දෝණිට 🙏

  • @wasanthaedirisinghe8052
    @wasanthaedirisinghe8052 6 หลายเดือนก่อน +2

    සාදු !සාදු !සාදු .!මටත් මාගේ සැමියාටත් දරුවන්ටත් හැකි ඉක්මනින් රුවන්වැලි සෑය වන්දනා කරන්න ලැබේවා .!!!

  • @ShashiniShakya
    @ShashiniShakya 4 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු 🙏🙏🙏
    රුවන්වැලි මහාසෑයේ ආශිර්වාදයෙන් මාගේ අඩු මාසින් බිහිවුනු නිවුන් දරුවන් දෙදෙනා ඉක්මනින් සුවය ලැබේවා සුවය ලැබි මගේ ගාවට ලැබේවා දරුවන් දෙදෙනා සුව වී ඒ දෙදේනාවත් අරන් මට මහා සැයට එන්න ලැබේවා 🙏🙏🙏

    • @dammikaweerathunga1811
      @dammikaweerathunga1811 2 หลายเดือนก่อน

      Obey පැතුම් ඉටු වේවා budusaranai

  • @MadukaRoshani
    @MadukaRoshani 5 หลายเดือนก่อน +2

    රුවන්වැලි මහා සෑරදුන්ට නමාකාර වේවා 🙏🙏🙏

  • @RukiShaki
    @RukiShaki 6 หลายเดือนก่อน +3

    රුවන්වැලි සෑ සමිදු පිහිට ලැබේවා ! මටත් මගේ දරුවටත් යහපතක් ම වේවා ! නිරොගි සුව ලැබේවා !

  • @savindyahansani2612
    @savindyahansani2612 6 หลายเดือนก่อน +9

    ඒ පින් බිමෙ ඉපදුන මම ගැන මට ආඩම්බරයක්..🥰 ඔව් ඒ ස්වාමීන් වහන්සෙ දැන් අපවත් වෙලා.. මං එක දවසක් එ ස්වාමින් වහන්සෙ භාවනා යෝගී භාවයෙන් මිදෙන විටකදි වැදලා තියෙනවා.. අර සුදු ජාතික ස්වාමින් වහම්සෙත් ටික කාලයක් ඔහොම භාවනා යෝගිව ඇසිපිය නොහෙලා වැඩ ඉදලා තියෙනවා..රෑ වෙලා යෝගී භාවයෙන් මිදිලා වඩින්න යද්දින්ම මට වඳින්න වාසනාව හම්බෙලා තියෙනවා.. උතුම් වූ මංගල කරුණක් වෙන සමණාංච දස්සනා පින්වත් ශ්‍රමණයන් වහන්සෙ නමක් දැකීමත් මංගල කරුණක් නිසා මං හිත සතුටින්ම වන්දනා කරගත්තා.. අමතක නොවෙන්ම හිත සතුටු කරවන පිංකම් දෙකක් ඒ..මගෙ ජීවිතේ පෙර පිනකට මට ලැබුණ..

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 6 หลายเดือนก่อน +2

    දෝනයක් ධාතුන් වහන්සේ ට මාගේ හදවතෙන් ම නමස්කාරය වේවා 🙏🙏🙏

  • @SanjeewaniPriyarathne
    @SanjeewaniPriyarathne 11 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @Sumithnandana-yw1bh
    @Sumithnandana-yw1bh 6 หลายเดือนก่อน +18

    ❤️ජය💙වේ...... 💛💚🙏

  • @chandimalidilnika5789
    @chandimalidilnika5789 6 หลายเดือนก่อน +1

    මේ ස්වාමින් වහන්සේ දවසක් මම රුවන්වැලි සෑයට ගිය අවස්ථාවක මගේ අතෙත් පිරිත් නූලක් ගැට ගැහුවා. මාත් එක්ක තව 5 දෙනෙක් හිටියා ඒ අයගෙත් අතේ පිරිත් නූල් බැන්දා. එදා දවසින් පස්සේ ස්වාමීන් වහන්සේව අය දැක්කේ නෑ.

  • @threesisters870
    @threesisters870 6 หลายเดือนก่อน +9

    මෙහි සඳහන් උදාහරණ සියල්ල ට ම හේතුව උන්වහන්සේ ලා සතිය හරහ විපස්සනා ව පුහුණු වීමයි. 🙏එ ගැන අදහසක් නැති අයට magic වගේ. අපි දන්න සාම්ප්‍රදායික බුදු දහම ට එහා ප්‍රායෝගික උතුම් පුහුණුවක් තියෙනවා නිවන සාක්ෂාත් කර ගන්නට. ගිහි පැවිදි, ලොකෙ හැම මනුෂ්‍යයෙ ක් ට ම එය මේ භවයේ දි ම පුහුනු වි නිවන සාක්ෂාත් කර ගන්න පුළුවන්. තෙරුවන් සරණයි 🙏🌷

  • @djin64068
    @djin64068 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏
    Dear Brother,
    May triple gem bless you and the merit that is bestowed upon me by watching and worshipping the seya be bestowed upon you as well
    🙏🙏🙏
    may this merit help all of us attain nibbana.
    🙏🙏🙏

  • @malairangani7957
    @malairangani7957 6 หลายเดือนก่อน +6

    Sadu! Sadu! Sadu! Namaskara wewa sa samiduini oba wahansege pihitai saranai! Samatama,

  • @prPiyadasa
    @prPiyadasa 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏 මගෙ පවුලෙ සියලු දෙනාට රැවන් වැලි මහා සෑය වැද පුදාා ගැනිමට පිං ලැබෙවා ... මගෙ පවුලට මටද ..පවු සිදු වි ඇන්නමි පිනට හිත යොමු වි පවු ගෙවෙිවා... රැවන් වැලි මහා සෑයේ පිං බලෙන් ... හිස නමා දෙපා වදිමින් . සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @ariyawaaa5675
    @ariyawaaa5675 6 หลายเดือนก่อน +21

    රැවන්වැලිමහසෑරජුන්ටමාගේනමස්කාරයවේවා...

  • @MaleeJayaruwan
    @MaleeJayaruwan 6 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸

  • @NisharaMalshan-fm1fn
    @NisharaMalshan-fm1fn 6 หลายเดือนก่อน +13

    සාදු සාදු සාදු...

  • @DayamaliPerera
    @DayamaliPerera หลายเดือนก่อน

    උතුම් ස්වර්ණමාලී මහා සෑ රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏

  • @ChandaniWeerakoon-z1c
    @ChandaniWeerakoon-z1c 6 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273 6 หลายเดือนก่อน +1

    නමෝ බුද්ධාය 🌼🌼 🌺🌺තෙරුවන් සරණයි ...

  • @xSonic7267
    @xSonic7267 6 หลายเดือนก่อน +37

    දුටුගැමුණු රජතුමාගෙන් පසුව එතුමාගේ මුනුපුරෙකු දිනපතා මුත්තනුවන් වන්දනා කරති සිතා රුවන්වැලි සෑය වන්දනා කරන බවත් දිනක් ගර්භය තුළින් බෙර හඬ ඇසුණු බවත් සත්‍යක්‍රියා කළ පසු රහතන් වහන්සේ නමක් වැඩම කර එතුමාව ගර්භය තුළට රැගෙන ගිය බවත් එහිදී ශ්‍රී මහා බෝධියේ රනින් කළ ආකෘතියක් ගර්භය තුළ දුටු බවටත් එලියට පැමිණි රජු මණ්ඩපයක් තැන එම ආකෘතිය රනින් කරවා රටේම ජනතාවට දකින්නට සැලසූ බවත් පැවසෙනවා එහි සත්‍යතාවය කුමක්ද

    • @chandikarajapakse7228
      @chandikarajapakse7228 6 หลายเดือนก่อน

      😂😂😂

    • @RushaniIsurika
      @RushaniIsurika หลายเดือนก่อน

      @chandikarajapakse7228 ආ..... රාජපක්ෂ කේනේක්නේ.

  • @chathurikagamage7960
    @chathurikagamage7960 24 วันที่ผ่านมา

    Dakala thynwa🙏🙏🙏

  • @prasannanuwan9283
    @prasannanuwan9283 6 หลายเดือนก่อน +39

    මුදල් පරිහරණය නොකල හෙයින්වත් , අටපිරිකර ගොඩ ගසා නොගත් නිසා , මස් මාංශ අනුභව නොකල නිසා එය මගඵල ලැබීමේ මගක් ලෙස දැකීම ධර්මානුකූල නැහැ. නමුත් අගය කල යුතුයි එවැනි හාමුදුරුවෝ සිටීම ගැන

    • @adhikarammus
      @adhikarammus 6 หลายเดือนก่อน +1

      ඒ නිසාම මාර්ග ඵල ලෑබූබවක් කියන්නේ නෑ නේද?

    • @C.J.Dhanapala
      @C.J.Dhanapala 6 หลายเดือนก่อน

      Yes certainly!

    • @sirimaranasinghe6929
      @sirimaranasinghe6929 6 หลายเดือนก่อน

      Namaskaraya wewa

    • @WadugeShriyani
      @WadugeShriyani 5 หลายเดือนก่อน

      My free ja few

  • @upendigamage8317
    @upendigamage8317 6 หลายเดือนก่อน +28

    උන් වහන්සේව මන් දැකලා තියනවා ඒ විදියටම රුවන්වැලිසෑය දිහා ඇසිපිය නොහෙලා බලන් ඉන්නවා. ❤🙏🏻

  • @anushkageewathmuni7129
    @anushkageewathmuni7129 6 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @DevikaSanjeewani-v7k
    @DevikaSanjeewani-v7k 5 หลายเดือนก่อน

    සාදු සාදු 🙏🙏🙏
    රුවන්වැලි සෑ බෝසමිදු පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏
    මගේ පවුලේ සියලු දෙනා ආරක්ෂා වේවා 🙏🙏🙏🙏

  • @ranjanieiddagoda7287
    @ranjanieiddagoda7287 6 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා

  • @ShanthaJayasinghe-u5k
    @ShanthaJayasinghe-u5k 3 หลายเดือนก่อน

    මාහා සෑයට මාගේ නමස්කාර්ය වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @ranshibandara
    @ranshibandara 6 หลายเดือนก่อน +5

    ඉක්මනින් ම රුවන්වැලි සෑරදුන් වැද පුදා ගැනිමට ඉක්මනින් ම මට යන්න ලැබේවා 😊

  • @duwagenimasha3727
    @duwagenimasha3727 6 หลายเดือนก่อน +10

    සාදු සාදු සාදු

  • @AchalaNipun
    @AchalaNipun 5 หลายเดือนก่อน +1

    අහලා තිබ්බෙ නෑ ගොඩක් පින් මේ වගේ videos ගේනවට

  • @SwarnaRani-p3j
    @SwarnaRani-p3j 6 หลายเดือนก่อน +5

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maduraJayalath-cy8pt
    @maduraJayalath-cy8pt 6 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🪷🪷🪷🪷🪷