සෙංකඩගල දළදා කරඩුව වැඩම කිරීමට රුහුණු පුරවරයෙන් එන කතරගම ඇත් රජු | Katharagama Wasana - Hela Rahas

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • නුවරදී හම්බවුන යාළුවා නැතිව කතරගම වාසනා නිදා ගන්නේ නෑ.... සෙංකඩගල දළදා කරඩුව වැඩම කිරීමට රුහුණු පුරවරයෙන් එන කතරගම ඇත් රජු
    වාසනා,වාසනා සහ අජිත් මාමා,නුවර පෙරහැර,esala perahera,sinha raja,katharagama wasana,sinha raja and kataragama wasana,sri dalada maligawa,katharagama deviyan,kataragama perahera,travel,nadungamuwa raja,indi raja perahera,katharagama wasana etha,esala perahera 2024,esala perahera 2024 live,kandy,kandy perahera 2024,sridaladamaligawa,කතරගම වාසනා,සිංහ රාජා,esala perahera kandy,dalada perahara,kataragama wasana song,katharagama wasana ajith mama dance

ความคิดเห็น • 196

  • @PasinduAbishek
    @PasinduAbishek 24 วันที่ผ่านมา +308

    මොනා උනත් අලි පිස්සුව හැදෙව්වේ නැදුන්ගමුවේ ඇතා..එයත් කොහේ හරි ඉඳන් බලන් ඇති...වාසනා ඇතාටත් දීර්ඝායුෂ ලැබේවා...❤

    • @nirosharohini9387
      @nirosharohini9387 24 วันที่ผ่านมา +16

      ඔව් ඒක ඇත්ත..එයා දලදා වදිනව ඇති...අපි සිහිපත් කරගෙන සාදු කියල අනුමෝදන් වෙමු..ආදරෙයි ❤❤ හැමෝටම වාසනා ඇතුලු ❤❤ තෙරුවන් සරනයි

    • @sumithnamal5430
      @sumithnamal5430 22 วันที่ผ่านมา +2

    • @CsMotivational5
      @CsMotivational5 22 วันที่ผ่านมา +2

      අපේ බෝසත් නැදුන්❤

    • @athuraliyesamiddhi8205
      @athuraliyesamiddhi8205 22 วันที่ผ่านมา +2

      නැදුන්ගමුවේ හැමදාම හදවත්වල අමරණීයයි

    • @nimashasewwandi5511
      @nimashasewwandi5511 22 วันที่ผ่านมา +3

      Ammo eka nam aththa...nadun mathak unath mata thawama andenawa.kalu mama dekkath ehemai.nedungen passe man asama wasanata❤❤

  • @PawaniVidarshi-me2dn
    @PawaniVidarshi-me2dn 24 วันที่ผ่านมา +119

    නැදුන්ගමුවේ පිංවත් ඇත් රජු ගොඩාක් මතක් වෙනවා ❤

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r 24 วันที่ผ่านมา +101

    අජිත් මාමට වාසනා ඇත් රජුට දළදා සමිඳු පිහිටයි

  • @user-wt9vt3ut7w
    @user-wt9vt3ut7w 22 วันที่ผ่านมา +44

    මනුසුස ආත්තයක්මලබා දෙවුලොව ඉපදි දිවිය සමීපත්ලබා බුදුන්දැක නිවන් දකින්න වාසනාව ලැබෙීවා වාසනාටත් සිංහරාජයාටත් සුදු ඇත්රජුටත් සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 😊

  • @lakshikawijerathne4040
    @lakshikawijerathne4040 24 วันที่ผ่านมา +35

    තම සතා පිළිබදව හොද දැණුමක් අැති බුද්ධිමත් අාදරණිය පුද්ගලයේක් .බුදුසරණයි.කතරගම දේවිදුන්ගේ පිහිටයි දේදේනාටම🙏🙏🙏🙏

  • @user-tr4xk3lg8b
    @user-tr4xk3lg8b 23 วันที่ผ่านมา +40

    වාසනා උතුම් ඇත් රජුට සහ අජිත් මාමාට සියලු දෙවියන්ගේ රැකවරණය පිහිට ආශිර්වාදය ලැබේවා 🌺🌺🙏🙏🙏

  • @SriyaJayasinghe
    @SriyaJayasinghe 24 วันที่ผ่านมา +35

    හැමදාම වගේ අදත් ඇස්වලට කදුලුත් එන සාකච්ඡාවක් හරියට දරුවෙක්ගේ විස්තරයක් කියන තාත්තා කෙනෙක් වගේ හරි ආඩම්බරෙන් අජිත් මහත්මයා වාසනා මැණික ගැන කතා කරන්නේ අජිත් මහත්මයා වගේ ආදරනීය පාලකයෙක් ලබන්න වාසනා පිං කරලා තියෙනවා ඒ තරම් ඒ දෙන්නගේ බැදීම පුදුමාකාරයි ගොඩාක් හස්ති පාලකවරුන්ට අජිත් මහත්මයගෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා කිසි දවසක වාසනාට ඌ මේකා වගේ කිසිම වචනයක් ඇහිලා නෑ තමන්ගේ දරුවෙකුටත් වඩා වාසනාට ආදරය කරුනාව පෙන්වනවා දෙන්නටම උතුම් ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය නොවඩුවම ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @NirmalaPriyanthi-hr4dj
    @NirmalaPriyanthi-hr4dj 24 วันที่ผ่านมา +55

    වාසනා සහ අජිත් මාමාට දිර්ගයු ලැබේවා 🙏🙏🙏

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 24 วันที่ผ่านมา +98

    වාසනාට හොදඇත්පාලකවරයෙක් ලැබිල ඉන්නේ .හරිම සතුටුයි.අජිත් මාම දන්නවා යැපෙන්නෙත් වාසනා ගෙන් කියල නමුත් සමහර ඇත්ගොව්වන්ට අමතයි.ඒකනේ වද දෙන්නේ .

  • @sandaru1245
    @sandaru1245 24 วันที่ผ่านมา +51

    වාසනා,සිංහ රාජා දෙන්නම ලංකාවෙ අැත්තු නිසයි එ් බැඳීම අැත්තෙ ගොඩක්ම

  • @CsMotivational5
    @CsMotivational5 22 วันที่ผ่านมา +18

    නැදුන් මැනික දිව්‍යලෝකේ ඉදන් බලන් ඇති වාසනා මැනික දළදා කරඩුව වඩම්මන් යනවා...❤❤ ඒයා සතුටු වෙන්න ඇති....❤❤

  • @user-jg9hi6tp8s
    @user-jg9hi6tp8s 24 วันที่ผ่านมา +37

    දීර්ගායුශ වේවා වාසනාවන්ත වාසනා ඇත් රජුනි..
    තෙරුවන් සරනයි

  • @yamunapriyanka2702
    @yamunapriyanka2702 24 วันที่ผ่านมา +32

    වාසනා රජු .යුවරජු සිංහ ගෙ යාළුකම දැකල තියනවා දෙවිනුවරදී වාසනා රජුට අජිත් මාමට බේබිටත් බුදු සරණයි .දෙවිපිහිටයි 🙏💐😍

  • @MihiAmarathunga
    @MihiAmarathunga 22 วันที่ผ่านมา +8

    වාසනාටයි..අජිත් මාමාටයි❤ සිංහ රාජාටයි ජයන්ත මාමාටයි...❤තුරුණුවන්ගේ සරණයි...

  • @gayanwaduge9096
    @gayanwaduge9096 24 วันที่ผ่านมา +21

    මේ දෙන්නම සිංහල කොල්ලො දෙන්නෙක්.වැරදීමකින් ඇත්තු වෙලා.අම්මගෙ කීමට.ආදරෙයි දෙයියෝ

  • @NavodyaThathsarani-rb6oc
    @NavodyaThathsarani-rb6oc 23 วันที่ผ่านมา +9

    ඒකනම් ඇත්ත.වාසනයි සිංහයි දෙන්නම එකටම තමයි හිටියේ.පුදුම බැඳීමක් දෙන්නා අතරේ තියෙන්නේ❤❤❤

  • @shamaliwasanthi3821
    @shamaliwasanthi3821 22 วันที่ผ่านมา +7

    අපේම රටේ අපේ සොබාදහමට අනුව හැදුණු වැඩුණු මේ දෙන්නා ඒ දෙන්නා ඒ දෙන්නා ගැන හොඳට දන්නවා එකයි එකමුතුව ඉන්නේ ❤️❤️

  • @PMK653
    @PMK653 20 วันที่ผ่านมา +5

    ඇත්තටම කඳුළු එනව 🌹මේව අහන දකින කාටත් තිරිසන්සත්තු උනත් මිනිස්සුන්ට වඩා කොයි තරම් උසස් ගතිගුණ තිබෙනවද👌 නුබලාට තෙරුවන් සරණින් සියළු දෙවිරැක නින් දිගායු වේවා🌹

  • @sarojikajayamini227
    @sarojikajayamini227 23 วันที่ผ่านมา +13

    වාසනාවට හදවතින්ම ආදරය කරන අජිත් මහතාට ගෞරවනීය ප්‍රශංසාව වාසනා ඇත් රජුට ප්‍රාර්ථනා කරනවා සතරවරම් දෙවියන් ගේ පිහිට ආරක්ෂාව 🐘🐘🐘🐘🐘🐘🐘🐘💅💅💅💅💅💅💅💅❤❤❤❤❤❤❤

  • @ChandiChandralatha
    @ChandiChandralatha 24 วันที่ผ่านมา +24

    වාසනා මැනික හරි හුරතල්

  • @VenuraDanunjaya
    @VenuraDanunjaya 22 วันที่ผ่านมา +6

    මම වාසනාව අව්රුදු හතකින් විතර දැකලා නැ. එයා මාව හොදට දන්නවා. දවසක මම ඇවිල්ලම පෙන්නන්නම්🎉❤

  • @pradepapradepa3454
    @pradepapradepa3454 24 วันที่ผ่านมา +13

    වාසනා රජුට අජිත් මාමාට බෙිබි මල්ලිටත් දලදා සමීදුගේ පිහිටයි❤❤❤

  • @dilshan-qj9lp
    @dilshan-qj9lp 23 วันที่ผ่านมา +8

    වාසනත් අපේ කොල්ලෙක් උදාර අයියත් අපේ කොල්ලෙක් ආදරෙයි දෙන්නටම 😘😘

  • @chitrakonari6522
    @chitrakonari6522 24 วันที่ผ่านมา +17

    අජිත් මාමාටත් වාසනා ඇත් රජුටත් උතුමි දාළදා සමිදු පිහිට ආරක්ෂාවයි🙏🙏🙏🙏🙏😊

  • @LasithaPriyajanaka
    @LasithaPriyajanaka 21 วันที่ผ่านมา +5

    මම වාසනාගෙ හැමදෙම දැක්කොත් අනිවාර්යයෙන්ම බලනවා❤

  • @chamikahewapathirana-fw5ib
    @chamikahewapathirana-fw5ib 24 วันที่ผ่านมา +11

    වාසනා ඇත් රජු 🙏🙏🙏🙏🙏🙏🙏🙏 වගේ මම ත් සිංහ රජා ඇත් රජුට ආදරේයි ගොඩක් . නැදුම්ගමුවේ ඇත් රජු , වාසනා ඇත් රජු ඒවාගෙම සිංහ රජා ඇත් රජු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RohiniSamaranayake-cf3bx
    @RohiniSamaranayake-cf3bx 24 วันที่ผ่านมา +11

    අජිත් මහතා ට ත් වාසනා ඇත් රජුට ත් ද ළ දා සමිදු පිහිටයි

  • @user-mu1xe6sz4x
    @user-mu1xe6sz4x 21 วันที่ผ่านมา +3

    වාසනාටත් අජිත් මාමාටත් , සියළුම ඇත් රජවරුන්ටත් අනෙක් සියළුම හස්ති පරපුරේ හස්තීන්ටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා.!.!.!.දීර්ඝායුෂ වේවා.!.!.!.

  • @hashwara
    @hashwara 24 วันที่ผ่านมา +23

    වාසනා සිංහ දෙන්නාම පදවිය රක්ශිතයෙ ඇත්තුනෙ. ලේ නෑදෑකම කියන්නෙ ඒකනෙ 🥰🥰🥰

    • @NilminiAbeyratna
      @NilminiAbeyratna 18 วันที่ผ่านมา +1

      සමහරවිට ජානමය සම්බන්ධයක් තියෙන්න පුලුවන්...සිංහ අවුරුදු ගානකින් බාල උනත්

  • @h.wudanimahashekahannayaka1294
    @h.wudanimahashekahannayaka1294 24 วันที่ผ่านมา +8

    අජිත් මාමා වාසනාට හරිම ආදරෙයි හොදට බලාගන්නවා 🙏🙏🙏🙏🙏

  • @nuwancharaka5148
    @nuwancharaka5148 24 วันที่ผ่านมา +7

    වාසනා දළදා හමුදූරැවන්ගේ නිත්‍යය මහාමංගල හස්තිරාජයා වෙලා ඉන්ට තිබ්බෙ, එයා එතන තමයි හරියනම තැන ❤

  • @srisri5104
    @srisri5104 21 วันที่ผ่านมา +4

    මගේ දරුවට අවුරුදු 3.බහ තෝරන දවසෙ ඉදන් කතා කරන්නෙ වාසනා ගැන. වාසනා එයාගෙ යාලුවලු. එයා වාසනා ගැන නිතර කියවන නිසාම අපි කතරගම කීපවරක් එක්කන් ගියා වාසනා බලන්නම.ඒත් එක දවසක්වත් වාසනා බලන්න බැරිවුනා. මගේ පුතා හැමදවසක ටීවිඑකේ දළදා පෙරහැර බැලුවා වාසනා බලන්න ඕන නිසාම. අවසන් රන්දෝලිය බලන්න බැරිවුනා. ඊළග දවසෙ මම කිව්වම ඉන්දිරාජයි කරඩුව වැඩම කලේ කියලා එයාගෙ හිතට හරි නැ වගේ වාසනා කරඩුව වැඩම නොකල එක ගැන.
    කතරගම දේවාලෙ‍,කතරගම පෙරහැර‍, කතරගම වාසනා ගැන මගේ පුතා ආදරෙන් කතා කරද්දි මට සමහර වෙලාවටහිතෙනවා පුනරුප්පත්තියක්ද කියලා.
    ඉක්මනින්ම මගේ පුතාට මම වාසනා ඇත් රජුව මුණගස්වනවා

    • @SaduHatharasingha
      @SaduHatharasingha 21 วันที่ผ่านมา +1

      Ane aya කතරගම inn dwsk balala ekk ynn babawa

    • @pranalilanka361
      @pranalilanka361 4 วันที่ผ่านมา +1

      අනේ ඉක්මනින්ම මගෙ වාසනා මැනිකව පෙන්වන්න..

  • @chandanigamaga7907
    @chandanigamaga7907 24 วันที่ผ่านมา +13

    සහතික ඇත්ත වනන්තරයක හිටියා නමි මෙි හස්තීන්ට මෙහෙම ආරක්ෂාවත් නැ

  • @suranjanisujan4172
    @suranjanisujan4172 24 วันที่ผ่านมา +5

    වාසනා ගැන අහන්න අහන්න ආසයි ❤

  • @SL_DENETH__OFFICIAL___BUS
    @SL_DENETH__OFFICIAL___BUS 24 วันที่ผ่านมา +30

    ඉන්දි රාජා සමග මේ වගේ වැඩසටහන් ඕන❤

    • @sanjeewakumara2530
      @sanjeewakumara2530 24 วันที่ผ่านมา +5

      U idain ekak😂.ape rate thmi wasasa

    • @HelaRahas
      @HelaRahas  24 วันที่ผ่านมา +1

      th-cam.com/video/By_EesBWpyo/w-d-xo.htmlsi=ySzGwzoJuo87OEWv

    • @nuwancharaka5148
      @nuwancharaka5148 24 วันที่ผ่านมา +6

      ​@@sanjeewakumara2530 ඉන්දියාවෙ උනත් දැන් එයානෙ මහා මංගල හස්තිරාජයා

    • @dishannethsara5196
      @dishannethsara5196 24 วันที่ผ่านมา

      @@nuwancharaka5148 labbba thma

    • @supunthilanga1022
      @supunthilanga1022 24 วันที่ผ่านมา +3

      Ape වාසනා 🇱🇰

  • @gayanwaduge9096
    @gayanwaduge9096 24 วันที่ผ่านมา +6

    මමත් ආදරේම ඇත් රජවරු දෙන්නෙක් සිංහ සහ වාසනා.වාසනා වේවා දෙන්නටම

  • @RenukaRenuka-wy1ct
    @RenukaRenuka-wy1ct 24 วันที่ผ่านมา +5

    වාසනා මැණිකට ❤️❤️අජිත් මාමාට බේබ් මල්ලිට දළදා සමිදු පිහිටයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dilandhanuka232
    @dilandhanuka232 24 วันที่ผ่านมา +5

    ⁣රටේම වාසනාව.අපේ වාසනා ❤️

  • @SanduniNisansala-wb4gs
    @SanduniNisansala-wb4gs 24 วันที่ผ่านมา +5

    Wasana menika mage panath aragana oba digukal nirogiwa jiwath wewa!!!!!!!!

  • @nirmalihellarawa
    @nirmalihellarawa 24 วันที่ผ่านมา +3

    අනේ අහන් ඉන්නත් ආස කතා 🥺😍

  • @ShashikaImali
    @ShashikaImali 20 วันที่ผ่านมา +4

    වාසනා ඇත් රජු දකිද්දි නැදුන්ගමුවේ ඇත් රජු ගොඩාක් මතක් වෙනවා .

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 24 วันที่ผ่านมา +7

    වාසනා ගොඩාක් වාසනාවන්තයි අජිත් මහත්තය වගේ කෙනෙක් ගෙ ළඟ හැදෙන්න ..එතුමා දරුවෙක්ට හා සමානව අපේ වාසනාවන් බලා ගන්නව ..තෙරුවන් සරනයි

  • @manidunimsara2715
    @manidunimsara2715 22 วันที่ผ่านมา +2

    මමත් පට්ටම ආදරේ දෙන්න වාසනා සින්හරාජ ❤🎉

  • @nuwanchamara951
    @nuwanchamara951 10 วันที่ผ่านมา

    වාසනා නුවර පෙරහැරේ දී ලස්සනයි අනේ

  • @DilhaniJeewanthika
    @DilhaniJeewanthika 24 วันที่ผ่านมา +5

    අනේ ⁣ඉතින්.ගෙදර.ගියෙ නැත්තම්.මඅන හොද නැල්ලු බලන්න එ ආදරෙ ..දලදා සමිදු පිහිටයි හැමොටම..නැදුන්ගමුවේ ඇතුනි දිව්ලොවම ඉපදෙවා 🙏🙏

  • @mrdayawathi3335
    @mrdayawathi3335 24 วันที่ผ่านมา +11

    අජිත් මහත්තයෝ ඹයා මේ කරන්නේ ලොකූපින්වත් වැඩක් වසනා ඇත්රජූට ආදරෙයි කරනාවන්තයි නේද ඹයා ට මේපින ඇති දිවිය ලෝකේ උපදින්න අහිංසක සත්තූ කතාකරන්න බැරි එයාලට කරනාවෙන් කතාකරන්න ඹින අජිත් ඹයාට අපි ආදරෙයි

  • @lakmaliwickramasinghe5589
    @lakmaliwickramasinghe5589 21 วันที่ผ่านมา +3

    ලංකාවෙ අපේ අභිමානය කරඩුව වැඩම්වීමෙ අයිතිකාරයෝ දෙන්න තමයි වාසනයි සිංරාජයි.ඒ දෙන්නා ඒතරම්ම හිතවත් ලෙන්ගතුව ඉන්නෙ ඒයාලා දෙන්නම් අපේ රටේම දෙන්නෙක් නිසා කියලයි මට නම් දැනෙන්නේ.දෙන්නටම දළදා සමිදු පිහිටයි කතරගම දෙවි ආරක්ශාවයි 🙏🙏🙏🙏

  • @SandhyaNilmini-pk2gw
    @SandhyaNilmini-pk2gw 24 วันที่ผ่านมา +3

    අජිත් මාමටත්,වාසනා රජුන්ටත් බුදු සරණයි

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 24 วันที่ผ่านมา +2

    දෙන්නාටම තෙරුවන් සරණයි

  • @lalajimadushika
    @lalajimadushika 24 วันที่ผ่านมา +2

    Teruvan saranai ,dalada samidu pihitai,siyalu denata❤

  • @sureenperera9657
    @sureenperera9657 24 วันที่ผ่านมา +1

    Ajith , kalu mama Obala aithi deewakari kulakayata. Triple jem bless u both.

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 24 วันที่ผ่านมา +4

    Kattiya Nida inna lassana ❤️🐘❤️🐘❤️🐘❤️🐘❤️🐘❤️

  • @ShashiShashi-zj8yw
    @ShashiShashi-zj8yw 24 วันที่ผ่านมา +4

    වාසනා 🇱🇰❤️🐘

  • @RuwanKumara-jt7fk
    @RuwanKumara-jt7fk 23 วันที่ผ่านมา +5

    අජිත්මාම හැමදාම අනිවාර්යයෙන්ම කියන කතාව හම්බකරගෙන කන්නෙ ඇතාගෙන් කියලා❤❤❤❤.
    ඇත්තටම වාසනා වාසනාවන්තයි. ඒයා කොහේ ගියත් අජිත්මාම වතුරයි කෑමයි අරගෙන යන්නේ.
    ඒවගේම වාසනාව බලන්නේ පරමිපරාවෙන් ඒන තාත්ත ගෙන් පසු පුතා. ඒහෙම උනහම වාසනාව තේරුමිගන්න හරියටම ලේසි. ❤❤❤

  • @nuwan7477
    @nuwan7477 24 วันที่ผ่านมา +3

    තෙරුවන් සරණයී

  • @siriyakanthi5520
    @siriyakanthi5520 16 วันที่ผ่านมา

    ❤❤ වාසනා මැණික ඇතුළු සියලු ම ඇත් තුන්ට ❤තේරුවන් සරණයි ❤❤❤

  • @user-qe9fv6jj8r
    @user-qe9fv6jj8r 23 วันที่ผ่านมา +2

    වාසනාවන් අපේ ඇත් පන්තිය❤❤❤❤❤❤

  • @user-wh2bw9ko3o
    @user-wh2bw9ko3o 13 วันที่ผ่านมา

    ආයු බොහෝ වේවා ඔබටත් වාසනාටත් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @asankanamal4968
    @asankanamal4968 17 วันที่ผ่านมา

    බුදුසරණයි මගේ වසනා මැණිකට ❤❤❤

  • @YasanthiNimalika-ck8qc
    @YasanthiNimalika-ck8qc 18 วันที่ผ่านมา

    වාසනා අපේ රටට වාසනාවක් ❤❤

  • @kumarijayarathna3552
    @kumarijayarathna3552 15 วันที่ผ่านมา

    වාසනා පිං කදක් අනේ ආදරෙයි වාසනා

  • @K.A.MangalikaKithalawaKithalaw
    @K.A.MangalikaKithalawaKithalaw 15 วันที่ผ่านมา

    May Triple Gems Bless both

  • @user-fb1hy5gb3h
    @user-fb1hy5gb3h 24 วันที่ผ่านมา +2

    Tharuwan saranaei wasana manika

  • @thiwankakulathunge7600
    @thiwankakulathunge7600 23 วันที่ผ่านมา +3

    Ajith mama harima hodai appa

  • @viharavishmini8377
    @viharavishmini8377 22 วันที่ผ่านมา +1

    නිදාගෙන ඉන්නෙත් එකම විදියට දෙන්නා ❤️❤️

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 24 วันที่ผ่านมา +1

    Ajith mamata ha Ali athun siyaluma denata jesu pihitai godak adarei dirgayu ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kaushikaheshan335
    @kaushikaheshan335 24 วันที่ผ่านมา +2

    වාසනා❤ සිංහ❤

  • @priyadarshanidabare-jl6ec
    @priyadarshanidabare-jl6ec 24 วันที่ผ่านมา +4

    Sattu වුනත් eyalage බැඳීම මිනිසුන් wage neme ආදරෙයි oyala හැමෝටම ❤❤❤❤🎉🎉🎉

  • @entertainmentofceylon5494
    @entertainmentofceylon5494 24 วันที่ผ่านมา +11

    ඉන්දි රජා එක්ක එකක්

    • @HelaRahas
      @HelaRahas  24 วันที่ผ่านมา +1

      th-cam.com/video/By_EesBWpyo/w-d-xo.htmlsi=ySzGwzoJuo87OEWv

  • @DeepikaHerath-s1x
    @DeepikaHerath-s1x 19 วันที่ผ่านมา

    වාසනා ආදරේයි අපිත් අනුරාධ පුරේ❤❤❤❤

  • @MJanaChathu
    @MJanaChathu 24 วันที่ผ่านมา +3

    වාසනාගෙ තාත්තනෙ ඉතින් ....මම දැකලා නෑ දරුවෙක්ව වත් මේ තරම් ලස්සනට තේරුම් ගත්ත තාත්තා කෙනෙක්

  • @Limiting111
    @Limiting111 21 วันที่ผ่านมา +1

    අපේ ලංකාවේ ලස්සනඅලි සංස්කෘතිය.... ♥️

  • @chanakaweerasinghe9533
    @chanakaweerasinghe9533 18 วันที่ผ่านมา

    වාසනා සිංහරාජා දෙන්නම අනුරාධපුර ❤️එකයි

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 24 วันที่ผ่านมา +1

    Theruwan saranai 🙏🙏🙏

  • @RangaMadushanka-q6m
    @RangaMadushanka-q6m 19 วันที่ผ่านมา

    Niduk nirogiwa wewaaaa...!!

  • @siranimallika7099
    @siranimallika7099 24 วันที่ผ่านมา +1

    Waasana menikatath ajith aiyatath dalada samidu pihitai.A waagema perahare yana siyaluma ath raajayantath dalada samidu pihitai.❤❤❤❤❤

  • @grtissaaberathne6909
    @grtissaaberathne6909 24 วันที่ผ่านมา +3

    පුලතිසි රාජාගේ වැඩසටහන් ඕනෑ

  • @gayanwaduge9096
    @gayanwaduge9096 24 วันที่ผ่านมา +6

    මහ උදාර ඇත් රජෙක් වාසනා

  • @krishanthisamarawickrema5930
    @krishanthisamarawickrema5930 17 วันที่ผ่านมา

    වාසනාට කද සුරිදු පිහිටාරක්ෂාව ලැබේවා❤❤❤

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 24 วันที่ผ่านมา +2

    Wasana.ath.rajune.budu.saranai

  • @mihirisandamali1596
    @mihirisandamali1596 24 วันที่ผ่านมา +1

    Ajith mama kiyana dewal ahanakota hari sathutak danenawa me wage kalaguna danna guna yahapath ath gowwan hama ali athekutama labewa

  • @kirthiweerasinghe5584
    @kirthiweerasinghe5584 24 วันที่ผ่านมา +2

    Wasana manikatath mamatath budusaranayi

  • @kamalawasundara1693
    @kamalawasundara1693 24 วันที่ผ่านมา +1

    Adataei ahasa tharam ape eth raju wasanata saha ajith aiyata. ❤

  • @wathsalakarunarathne-iq2nd
    @wathsalakarunarathne-iq2nd 16 วันที่ผ่านมา

    Ajith mamata budu saranaii❤

  • @sajithgunasekara7875
    @sajithgunasekara7875 14 วันที่ผ่านมา

    Udara Chaturaka ape eka ❤

  • @SujeewaKumari-kj8ie
    @SujeewaKumari-kj8ie 22 วันที่ผ่านมา

    Deergau wewa Vasana ath rajune❤

  • @Lakee-421
    @Lakee-421 21 วันที่ผ่านมา

    අපේ වාසනා..❤❤

  • @galaxykuw3637
    @galaxykuw3637 21 วันที่ผ่านมา

    Balaganna as deka wage ape watina wasthuwak wasana kiyanne. Oyala dennatama dewi pihitai

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 24 วันที่ผ่านมา +2

    වාසනා අනේ මන්ද 😂😂😂😂👌👌👌👌👌

  • @preethiperera9261
    @preethiperera9261 24 วันที่ผ่านมา +3

    මේ සේරමල නිදිද ❤

  • @RamyaRamya-i7i
    @RamyaRamya-i7i 24 วันที่ผ่านมา +1

    Mage.manika.oyatath.agith.mamata.budu.saranai

  • @user-wc2po2yk9l
    @user-wc2po2yk9l 24 วันที่ผ่านมา +1

    Athtma badimak tiyena kenek ❤❤❤❤

  • @champadilshani
    @champadilshani 5 วันที่ผ่านมา

    Wasana manika !oya me mulu lowatama wasanawak !!!!!Ajith mahaththaya ,obatath apamana pin wasana manikawa adarayen raka bala gannawata. Budu Saranai !!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @wathsalakarunarathne-iq2nd
    @wathsalakarunarathne-iq2nd 16 วันที่ผ่านมา

    Wasana atha wasanawak❤

  • @AshaGeethanjali-do3lr
    @AshaGeethanjali-do3lr 13 วันที่ผ่านมา

    Mona nathath nadungamuve raja pinvanthama atha raja hoda thanks ipadila athi❤

  • @naturels-pm5jy
    @naturels-pm5jy 17 วันที่ผ่านมา

    ❤❤❤

  • @ChampikaKuruppu-rq4ox
    @ChampikaKuruppu-rq4ox 21 วันที่ผ่านมา

    නැදුන් මැණික මතක් වෙනව😥💔

  • @SurammiChathurani
    @SurammiChathurani 22 วันที่ผ่านมา

    වාසනා මැණික.

  • @ChirathSathsara
    @ChirathSathsara 21 วันที่ผ่านมา

    Taruvansaranaie ❤❤

  • @RasikagayanHB
    @RasikagayanHB 23 วันที่ผ่านมา +1

    Relley srilankan වාසනා