සුබ මොහොතින් බැමි ලිහපු වාසනා දේවකාරියට වැඩමවයි | Katharagama Wasana | Pet Talk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • කතරගම වාසනා ........ දැන් එහෙම කිව්වට වාසනා දැන් ලංකාවේම මැණිකක් වෙලා ඉවරයි. නැදුන්ගමුවේ රාජාගේ ඇවෑමෙන් පසුව එම අඩුව පුරවන්න මහනුවර ඇත් ගාලේ රජු ඉන්දි රාජා සමග එම වාසනාව ලැබුණු හස්තිරාජයා ලෙස වාසනා හඳුන්වා දෙන්න පුළුවන්.
    අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැළෑ බද ප්‍රදේශයක අතරමං ව සිට සොයාගත් මේ ඇත් පැටවා පින්නවල අලි අනාථාගාරයට රැගෙන ඒමෙන් පසු 1978 වසරේ දී හිටපු අමාත්‍යවරියක වූ විමලා කන්නන්ගර මහත්මිය විසින් , රුහුණු මහා කතරගම දේවාලයට පූජා කර තිබෙනවා. මේ වෙද්දී සද්ධන්ත හස්තිරාජයෙක් ලෙස ලංකාවේ ප්‍රධාන පෙරහැර සියල්ලන්ගේම පාහේ මුලසුන රැගෙන වැඩ අරඹන්නේ වාසනා තමයි.
    මංගල කුලයට අයත් ඇතකු ලෙස සැලකෙන වාසනා නම් කරන්න පුළුවන් වගේම , අලිඇතුන්ගේ බුද්ධිමත් බව යන ලක්ෂණයට මේ හස්තියා කදි ම උදාහරණයක්. සාමාන්‍යය සත්ත්වයකුට වඩා පැසුණු බුද්ධියකින් යුතු වාසනා ඇතා පුද්ගලයන් හා පරිසරයේ සිදුවන යම් යම් සිදුවීම් වටහා ගැනීමේ දක්ෂතාවයක් තිබෙන කෙනෙක්.
    වාසනාගේ දඟකාරකම තාමත් දකින්නට තිබෙන හොඳ උදාහරණයක් තමයි දළ යුගලේ තුවාල. වෙන ඇතුන්ගේ නැති රන් කොපුවක් දළ යුගල ආරක්ෂා කිරීමට සවිඅ කර තිබෙන්නේද මේ නිසාවෙන්. නමුත් මේ වනවිට එම රන් කොපුවත් මේ වාසනාගේ දඟකාර කම් නිසාම හානිවී තිබෙනවා.
    1989 JVP කලබල කාලය තුල කැරලිකරුවන්ගේ තර්ජන හමුවේ පැවැත්වූ පෙරහැරේදී නොසිතූ අයුරින් කැරලිකරුවන් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර අතර 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර වාසනාට ද තුවාල සිදුවුනා. නමුත් වාසනා දේවාභරණ තැන්පත් තැන්පත් කරන තෙක් අපහසුවෙන් ගමන් කලේ තමන්ගේ වගකීම ඒ අයුරින්ම ඉටු කරමින්.
    කතරගම දේවල පෙරහරේ මංගල්‍යයේ සිදු කෙරෙන අතු පන්දලම බැඳීම චාරිත්‍රය සඳහා කොළ අතු මිටි රැගෙන ඒමේ මූලිකත්වය ගන්නේ ද වාසනා ඇත් රජුයි.
    පෙරහැර රාජකාරිය ආරම්භයට පෙර බුදුන්ට මල්මිටක් පූජා කිරීමටත් වාසනා පුරුදුව සිටින්නේ බැතිමතුන් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ සාදු කාර මදැයි.
    ඉතින් එහෙනම් වාසනාගේ වාසනාවන්ත කතාව Pet Talk මත දිගහරින්න අපට අවසරයි.

ความคิดเห็น • 206

  • @MJanaChathu
    @MJanaChathu 3 หลายเดือนก่อน +92

    නැදුන්ගමුවෙ රාජා මතක් වුනා...අනේ මේ හැම සතෙක්ම මරනින් මතු දිව්‍ය සැපසම්පත් ලබත්වා...

  • @sithijanimsara9255
    @sithijanimsara9255 หลายเดือนก่อน +41

    නැදුන් හස්තියා ද්ව්වුලොව රජු ලෙස වැජබේවා...වසනා හස්තියා .නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා ❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @Travel12373
    @Travel12373 3 หลายเดือนก่อน +64

    නැදුන්ගමුවේ ඇතා වගේම වාසනාත් මාරම කීකරුයි ❤

  • @PriyaPriya-vr2dh
    @PriyaPriya-vr2dh หลายเดือนก่อน +12

    වාසනාලක්මෑණියන් සතු උතුම් වස් තුවක්.එය රැකගැනීම ලක් වැසි අපගේ යූතුකමක්. අජිත් මා මා ටත් පූතුටත් වාසනාව හොදින් බලාගැනීමට නිරොගී සූවය ලැබේ වා.ඔබ සැමටම කදසුරිදූගෙ පිහිටයි.

  • @User-kaveenirmal162
    @User-kaveenirmal162 2 หลายเดือนก่อน +15

    හරිම අහිංසක සත්තු වර්ගයක් තමා මේ අලි කියන්නෙ අනේ වාසනාට දිව්‍යමය සැප පැබෙන්න ඕනි❤❤

  • @shehaninavodya3960
    @shehaninavodya3960 หลายเดือนก่อน +22

    එයාගේ කෝලම් එක විදිහකට ඉන්නේම නෑ හුරතලේ🥺♥️🥺

  • @manjulamadhushani849
    @manjulamadhushani849 2 หลายเดือนก่อน +19

    නැදුම් ගමු රාජා මැණික Kath හිටියනම් ❤🙏😢❤️වාසනාඇත් රජුටත් දීර්ඝායුෂ ලැබේවා ❤🙏

  • @ShaniGamage-cg1nw
    @ShaniGamage-cg1nw หลายเดือนก่อน +5

    එතන ඉන්නෙත් නට නට 🥹🫶🙏 දීර්ඝායුශ ලැබේවා ඇත් රජුට..

  • @KavishkaGimhan-xg3fj
    @KavishkaGimhan-xg3fj 3 หลายเดือนก่อน +34

    වාසනා මෑණික ඔයාට දළදා හාමුදුරුවන් ගේ පිහිටයි කතරගම දෙයි හාමුදුරුවන් ගේ ආරක්ෂාවයි

  • @Silents696
    @Silents696 หลายเดือนก่อน +11

    මිනිස්සු අතරත් මනුස්සකම තමන්ගෙ ආගම ගැන තියන ඇදහිම් පිරිහිලා ගිහිම් තියන කාලෙක සත්තව ආත්මෙක වුනත් ඉන්න මේ අය හරි වාසනාවන්තයී.....නැදුම්ගමුවෙ ඇත්රජා,වාසනා ඇත්රාජා,ඉන්ද්‍රරාජා ඇත්රජා,සිංහරාජ ඇත් රජා...දැනට ජීවත් වෙනෙ නැතිවුන හැම ඇත්තුන් .....යන හැමෝම මරනින් පස්සෙ දිවලෝකේ ඉහලින් වැජබේවා...❤❤
    ඒවගේම...දැන් අලි ඇත්තු ගොඩක් අඩුයි..වදවෙලා..නැත්නම් මරල...අපේ වගකීමක් වෙන්න ඕනී...මේ වගේ ජාතික උරුම ආරක්ශා කරන එක.....❤❤

  • @dewmialwis4188
    @dewmialwis4188 หลายเดือนก่อน +3

    වාසනාවන්ත වාසනා මැණික දීර්ගායු වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @hirunimaleesha1680
    @hirunimaleesha1680 3 หลายเดือนก่อน +17

    ඇත්‍ රජුනි දිර්ඝ ආයුශ ලැබේවා ඔබට ❤❤

  • @RashmiLakmali-st8mx
    @RashmiLakmali-st8mx 27 วันที่ผ่านมา

    අනේ මැණික තියන දාංගලේ.කොලම් මල්ලක් වාසනා මැණික❤❤❤❤ කදසුරිදු පිහිටයි

  • @UmeshaAwanthi
    @UmeshaAwanthi 3 หลายเดือนก่อน +55

    වාසනා දකින වාරයක් ගානේ මතක් වෙන්නේ අපෙ නැදුන්ගමුවේ රාජා මැනිකව❤️

    • @sudunona
      @sudunona 2 หลายเดือนก่อน

      ඇත්තමයි මටත් එහෙමයි

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 2 หลายเดือนก่อน +10

    වාසනා මැණික ඔයාට⁣ තෙරැවන් සරණයි🙏🙏🙏
    කතරගම සුරිඳු පිහිටයි 🙏🙏🙏
    නිදුක් නීරෝගීබාවය ලැබේවා ❤❤❤
    දීර්ඝායුෂ ලැබේවා🌹🌹🌹 ❤❤❤❤❤❤❤❤❤❤❤❤........

  • @tharinduudara9866
    @tharinduudara9866 2 หลายเดือนก่อน +14

    කතරගම දේවිදු පිහිටයි 🙏🙏🙏වාසනා හස්තිරාජා නේ 💖🥰🥰🥰🙏🙏🙏🙏🙏

  • @ranokaranoka6016
    @ranokaranoka6016 3 หลายเดือนก่อน +11

    අපේ මැණික දැක්කත් හිත පිරෙනවා මම පුදුම ආදරේයී නැදුන් ගමුවේ රාජට වාගේ අපේ මැණික වාසනා ❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🏻🙏🏻

  • @kaligumalaka8571
    @kaligumalaka8571 3 หลายเดือนก่อน +42

    නදුන්ගමුව මතක් උනා..😢😢😢

  • @SamanmaleMale
    @SamanmaleMale 3 หลายเดือนก่อน +16

    වාසනාවන්ත වාසනා ❤එයා ඔක්කොමගේ ලොකු අයියා එයා උනාට අනිත් අයට වඩා හුරතල් එයා

  • @Eranga-Lochana
    @Eranga-Lochana 3 หลายเดือนก่อน +19

    අවාසනාවන්ත රටේ එකම වාසනාව වාසනා... මංගල හස්ති රාජයා අපේ රටේ.. ❤❤❤❤❤❤❤❤❤❤

    • @subhashjeewantha2212
      @subhashjeewantha2212 2 หลายเดือนก่อน

      මොකක්ද මේ රටේ තියෙන අවාසනාව මනුස්සයෝ

  • @Ishuvlogs-s2y
    @Ishuvlogs-s2y หลายเดือนก่อน +3

    නටනවා නටනවා ඉවරයක් නෑ😂 ❤❤❤ දෙවි පිහිටයි වාසනා

  • @ladduwickramaratne7583
    @ladduwickramaratne7583 2 หลายเดือนก่อน +8

    ලක්දෙරණේ වාසනාව ... වාසනා ... බුදු සරණයි මැණික ...❤️

  • @SarathFood-b5x
    @SarathFood-b5x หลายเดือนก่อน +8

    නැදුන්ගමුවේ ඇතා මතක් වුණා 😢😢😢

  • @champadilshani
    @champadilshani หลายเดือนก่อน

    Katharagama Wasana ,!!mage manika .obata Dalada Samidu Phitai !!!Katharagama Dewi Pihitai !!!!!Nadungamuwe athrajuni !! Obatath niwan Suwa !!emenma obage parapure siyalu denatamath Theruwan Saranai !!Siyalu Dewi pihitai !!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Binu336
    @Binu336 2 หลายเดือนก่อน +3

    වාසනා ඇත් රජුට තෙරුවන් සරනයි දෙවි පිහිටයි දීර්ගායුශ ලැබේවා ❤️❤

  • @krishanthithilakaratna9444
    @krishanthithilakaratna9444 2 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණින් නිදුක් නිරෝගිව දිගුකල් දිනේවා ,වාසනා’

  • @srimadeepani2321
    @srimadeepani2321 2 หลายเดือนก่อน +9

    වාසනාව යනු මතු බුදු වීමට perumpura කෙනෙක් ...🙏🙏

  • @magemanika923
    @magemanika923 หลายเดือนก่อน +1

    වාසනා වාසනාවන්ත ඇත්‍ රජුනි දීර්ඝායුශ වේවා

  • @AshenUdara-w5m
    @AshenUdara-w5m 2 หลายเดือนก่อน +12

    අනුරාධපුර ගැම්ම වාසනා ආදරෙයි❤❤❤❤

  • @sajithdhananjaya7933
    @sajithdhananjaya7933 หลายเดือนก่อน +3

    අනේ එයා නටනවා ලස්සනයි ❤❤❤❤❤❤

  • @lakmalkasun2091
    @lakmalkasun2091 3 หลายเดือนก่อน +14

    අලි ඇත්තුන්ට පට්ට ආසයි💗🥺

  • @MRKing123.
    @MRKing123. 2 หลายเดือนก่อน +2

    නිදුක් නිරොගි සුවය ලැබේවා වාසනා ඇත් රඡුනී ❤🌷🙏

  • @NaveenRandula-xz6sw
    @NaveenRandula-xz6sw 2 หลายเดือนก่อน +6

    නමස්කාර වේවා ඇත් රජුනේ ❤💪🏾

  • @ahwshaperera3316
    @ahwshaperera3316 3 หลายเดือนก่อน +8

    බලන්න යන්නම ඕනෙ කෙනෙක් වාසනා ❤

  • @PiyasiliVijethunga
    @PiyasiliVijethunga 2 หลายเดือนก่อน +5

    මම ඔයාට මගේ අතින් පලතුරු ක වා තියෙනවා මගේ මැණික ඔයාට බුදු සරණයි ❤❤❤

  • @dilankawickramasinghe3419
    @dilankawickramasinghe3419 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka 2 หลายเดือนก่อน +5

    දකුණු ලකේ ඉන්න වාසනාම හස්ථියා කතරගම වාසනා ❤

  • @GunawatheAlwis-uu1dn
    @GunawatheAlwis-uu1dn 2 หลายเดือนก่อน +8

    වාසනා ඇත්රජුනි තෙරුවන් සරණයි. දෙවි පිහිටයි. දීර්ඝායුෂ වේවා. ❤

  • @siriyakanthi5520
    @siriyakanthi5520 2 หลายเดือนก่อน +3

    ❤❤❤අනේ මැණික අපිට වාසනා සම්පත ඔයා ❤❤❤❤❤

  • @hfv2751
    @hfv2751 3 หลายเดือนก่อน +6

    Katharagama deviyange pihitai Mage wasanata❤🙏🇦🇪

  • @AyeshaUshani-w4l
    @AyeshaUshani-w4l หลายเดือนก่อน

    Oya dekkahama apeta nedunva mathak venawa wasana manika ape oyata adarie oyage natanawa godak lassani ❤️❤️❤️❤️😘 dalada samindu pehetae oyata🙏🙏🙏🙏

  • @vishakavijesingha1410
    @vishakavijesingha1410 หลายเดือนก่อน +1

    Ape wasana ayanm wasanawak thamy ithim ape menika ❤❤❤ budu sarani ape wasana ath raju❤❤

  • @KaveeshaShehanii-ij7iw
    @KaveeshaShehanii-ij7iw 2 หลายเดือนก่อน

    Vasanata niduk niirooogi suvaya semadaa lebeeva!!! Budusaranai vasana❤

  • @rohanpolpitiya841
    @rohanpolpitiya841 หลายเดือนก่อน +1

    එය පැහැදිලි කරදුන් අජිත් මැති තුමාට ස්තුතියි 🌹❤️

  • @LakshaniGunarathna-mt7kg
    @LakshaniGunarathna-mt7kg 3 หลายเดือนก่อน +3

    ආදරෙයි වාසනා මැණික ❤❤❤❤

  • @SanduniDilrukshiDasanaya-ok3ep
    @SanduniDilrukshiDasanaya-ok3ep 3 หลายเดือนก่อน +1

    බුදු සරණයි වාසනා...💖

  • @azharirfan907
    @azharirfan907 2 หลายเดือนก่อน

    වාසනා♥️ proud of the nation 🐘🔥😍

  • @anushaliyanage2601
    @anushaliyanage2601 2 หลายเดือนก่อน +1

    Ane Ajith mame oya ape Wasana manikata dakwana adarayata oyta godak pin.

  • @rohansunimal3306
    @rohansunimal3306 3 หลายเดือนก่อน

    Teruwan saranai uthum nirwanaya sadaha margaya sadewa sadu sadu sadu

  • @hemamaliarachchige1968
    @hemamaliarachchige1968 หลายเดือนก่อน +3

    එයා නලියනවා❤❤❤❤❤❤😂😂😂😂😊😊😊😊

  • @SucharithaSudarshani
    @SucharithaSudarshani 3 หลายเดือนก่อน

    Wasana patiyo, oyatath Ajith matath god bless. Adareyi godak.🥰❤️❤️❤️❤️❤️

  • @AaSs-gx4yk
    @AaSs-gx4yk 2 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි ඇත්රජුනී ❤❤❤

  • @eshanimadushi6908
    @eshanimadushi6908 2 หลายเดือนก่อน

    Ape wasana menikata
    Dalada pihitai!!!
    Katharagama devi pihitai!!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @madhushanikasewwandianji4826
    @madhushanikasewwandianji4826 2 หลายเดือนก่อน +1

    වසනා, අජිත් මම 🙏🙏🙏🙏 දළදා සමිදු පිහිටයි!!!

  • @SampathKarunarathna-t9n
    @SampathKarunarathna-t9n 2 หลายเดือนก่อน +1

    වාසනා ඔබට ජය වෙවා

  • @BalangodaSriLanka
    @BalangodaSriLanka 3 หลายเดือนก่อน +1

    Wasana manika budusaranai. Katharagama.devi.pihitaii.oyata

  • @pathmakumari523
    @pathmakumari523 หลายเดือนก่อน +1

    Oyata.dirgausa.labava.mama.ma.karana.kartaweyata.budu.saranai

  • @ChandiChandralatha
    @ChandiChandralatha 2 หลายเดือนก่อน

    වාසනා මැනික තෙරුවන් සරනයි

  • @JeewanthiKarunathilaka
    @JeewanthiKarunathilaka หลายเดือนก่อน

    Anna wasana manika natanawa hoo gala.. manika norogi suwaya labewa oyta ❤🙏❤️

  • @Sadalirajapaksha
    @Sadalirajapaksha 2 หลายเดือนก่อน

    ❤❤❤❤meyala etin deweya loke tama karana pin walata budusaranai manika wasana

  • @thinethaindika5691
    @thinethaindika5691 3 หลายเดือนก่อน +3

    මනුෂ්‍යන්ට වඩා පිං ඇති සතෙක් නැඋුන්ගමුවෙ ඇත්රජු හා සමානව දළදා සමිඋු පිහිටයි ඇත් රජුනි

  • @thushanmadushanka1727
    @thushanmadushanka1727 2 หลายเดือนก่อน +1

    දෙවිනුවරට දීපු ඇතා ❤

  • @dayanikanthi1026
    @dayanikanthi1026 2 หลายเดือนก่อน +16

    89 බෝම්බ ගහපු දවසේ අපි පෙරහැර බලන්න කතරගම පෙරහැර භූමියේ හිටියේ..මට තාමත් මතකයි..මට ඒ වෙනකොට අවුරුදු 7යි...බෝම්බ පුපුරපු තැන උදේ ගිහිල්ල බලද්දි ලොකු වලවල් හෑරිලා තිබ්බා..ඒ වගේම එක ගෑනු කෙනෙක් මල්ලී මගේ මල්ලී කියලා කෑ ගගහා මල්ලිව හෙව්ව හඬ මට තාම ඇහෙනව වගේ..ජෙප්පො කරපු වැඩක් තමයි..මිනිස්සු කලබල වෙලා දිව්ව විදිය මට තාම මතකයි..

  • @S.shalika1996
    @S.shalika1996 หลายเดือนก่อน

    ❤❤❤❤❤ane mge manika dirgayu manikata🎉

  • @shuha-gg2mm
    @shuha-gg2mm 3 หลายเดือนก่อน +3

    රන්කද වාසනා❤

  • @achinthawijerathne5118
    @achinthawijerathne5118 2 หลายเดือนก่อน +1

    වාසනා❤

  • @Mathi...2004
    @Mathi...2004 3 หลายเดือนก่อน +1

    ❤❤❤ adareyi wasana manika ❤❤❤

  • @adeeshanimsara1093
    @adeeshanimsara1093 3 หลายเดือนก่อน +1

    වාසනා ❤😍🐘🙏😙

  • @dilikagalappathth5417
    @dilikagalappathth5417 3 หลายเดือนก่อน

    ආදරෙයි වාසනා ❤❤❤

  • @Miusic123-x9l
    @Miusic123-x9l 2 หลายเดือนก่อน

    අපේ වසානා මැනික 🥺💗

  • @thebignewsintheworld6205
    @thebignewsintheworld6205 หลายเดือนก่อน +2

    ජෙප්පෝ එදත් එහෙමයි අදත් එහෙමයි ඕකුන් බලයට ආවොත් ඉවරට ඉවරයි 😎😎😎😎

    • @pubuduchamara5611
      @pubuduchamara5611 หลายเดือนก่อน +1

      ඕකුන්ට ඒ සාපේ නිසා තමයි එන්න බැරි

  • @NayanaWeerasinha
    @NayanaWeerasinha หลายเดือนก่อน

    Ummmmmmmmmmmmaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa ❤❤❤❤

  • @SL_DENETH__OFFICIAL___BUS
    @SL_DENETH__OFFICIAL___BUS 3 หลายเดือนก่อน +2

    ❤😊වාසනා❤❤

  • @sachiniyasara4041
    @sachiniyasara4041 2 หลายเดือนก่อน

    Wasana ❤🙏

  • @Mihiruwan-i2x
    @Mihiruwan-i2x หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @nadeeshanadeesha2499
    @nadeeshanadeesha2499 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤ adarei ath rajuni

  • @sachinimadhushani8673
    @sachinimadhushani8673 หลายเดือนก่อน +1

    වාසනාගෙ නැටිල්ල බලන්නකෝ 😍😍😍

  • @buddhisandharuwan8658
    @buddhisandharuwan8658 หลายเดือนก่อน +1

    මේවගෙ සම්පතක් විනාශ කරන්න හදපු උන් මොක්කු ද 😡😡

  • @callmecutie6912
    @callmecutie6912 2 หลายเดือนก่อน

    Adaraniya wasana adarey hemadama

  • @ChamilaNishani-qw3vt
    @ChamilaNishani-qw3vt 2 หลายเดือนก่อน

    Mama mamage katawata godak asai❤❤❤

  • @dilushani368
    @dilushani368 3 หลายเดือนก่อน

    වාසනා🙏❤️

  • @Sri-Lankan-Heritage-Trail
    @Sri-Lankan-Heritage-Trail 3 หลายเดือนก่อน

    Thank you for sharing

  • @kaushikaheshan335
    @kaushikaheshan335 3 หลายเดือนก่อน

    Wasana manika❤

  • @shashisandun1887
    @shashisandun1887 2 หลายเดือนก่อน +1

    වාසනා ගෙ යාලුවො සිංහයි කණ්ඩුලයි ඒක කියවුනෙ නැ

  • @premalalrajawardena-dv2kr
    @premalalrajawardena-dv2kr หลายเดือนก่อน

  • @Itsmaduu
    @Itsmaduu 3 หลายเดือนก่อน +3

    අනේ සිංහගෙත් ඕනේ තව වීඩියෝ එකක්

  • @chethanadesilva5881
    @chethanadesilva5881 3 หลายเดือนก่อน +9

    අනේ අයියේ ඉන්දිගේ video එකක් ඕනේ අප්පා.කල් ගියා ගොඩක් 😖♥️

    • @Dishma736
      @Dishma736 3 หลายเดือนก่อน

      Anivaarenma❤

    • @subhashjeewantha2212
      @subhashjeewantha2212 2 หลายเดือนก่อน

      ඔව් අනේ ඉන්දිරාජා ගැන vedio හරිම අඩුයි. එකක් කරන්නකෝ

  • @madhushanikasewwandianji4826
    @madhushanikasewwandianji4826 2 หลายเดือนก่อน

    දීර්ගායූ ❤

  • @Gaja_pro_shorts
    @Gaja_pro_shorts 3 หลายเดือนก่อน +2

    Patta aiye❤❤❤

  • @jayanthperera7159
    @jayanthperera7159 หลายเดือนก่อน

    මං හිතන්නේ එයා දන්නවා එයා ගැන කතා කරන්නේ කියලා සතුටට පොඩි ඩාන්ස් එකක් වගෙ 😁😁

  • @Teamdragons-k1e
    @Teamdragons-k1e 2 หลายเดือนก่อน

    Fv elephant 🐘❤❤

  • @ishanidulanjali5245
    @ishanidulanjali5245 หลายเดือนก่อน

    කෝලම❤

  • @Shenal_Fasho
    @Shenal_Fasho 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤Niyamai ayiya❤❤
    First comment ek
    Reply ekak onemaii❤

  • @indranirajapaksha930
    @indranirajapaksha930 หลายเดือนก่อน +1

    Umbalage belleth damwel geta gahagena balapalla.
    Pawkarayooooo😢

  • @SasiduavishkaSasiduavishka
    @SasiduavishkaSasiduavishka 2 หลายเดือนก่อน

    🙏 🙏

  • @harshanadeshan5102
    @harshanadeshan5102 3 หลายเดือนก่อน

    Adarei manika

  • @Zune-q3b
    @Zune-q3b 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gehankaushitha8249
    @gehankaushitha8249 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @ඩබා
    @ඩබා 3 หลายเดือนก่อน +1

    ❤❤❤😊😊

  • @UdayanganiDissanayake-py4rj
    @UdayanganiDissanayake-py4rj 2 หลายเดือนก่อน

    ❤❤🙏