ලංකාවම කළඹන විශ්වීය හෙළිදරව්වක් - කිසිම නාලිකාවකින් මෙතෙක් නොකියූ ප්‍රභල රහසක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • ලංකාවම කළඹන විශ්වීය හෙළිදරව්වක් - කිසිම නාලිකාවකින් මෙතෙක් නොකියූ ප්‍රභල රහසක් | ඉදිරියේදි මතුවන රාවණා යුගයේ ප්‍රභල ශක්තිය
    🔔 Subscribe for more videos: / @vishwakarma.lk
    Share this video with your friends and family: • ලංකාවම කළඹන විශ්වීය හෙ...
    ✅ Let's connect:
    Facebook - vishwakarma.lk/
    Please email us at vishwakarma.lk@outlook.com for copyright matters
    #Vishwakarma #Sumanawansa_Thero

ความคิดเห็น • 221

  • @Oldisgold-h1g
    @Oldisgold-h1g 3 ปีที่แล้ว +39

    ඔබ වහන්සේගේ වැඩ සටහන් වල තියන වටිනාකම කියලා නිම කරන්න බැහැ අපේ හාමුදුරුවන් වහන්ස...කවුරුත් මේ විදිහට ලෝබකමකින් තොරව කිසිම දෙයක් කියලා දෙන්නෙ නැහැ අපේ හාමුදුරුවන් වහන්ස ..ගොඩාක් වටිනවා තෙරුවන් සරණයි

    • @sanithudamsith9790
      @sanithudamsith9790 3 ปีที่แล้ว +1

      අපේ හාමුදුරුවනේ ඔය කියපු සියලුම දේවල් මට සිද්ධ වෙලා තියෙන්නේ ඔබ වහන්සේද පින් සිද්ධ වේ මට පිහිට වෙන්න මට මගේ ජීවිතේ නැති කරගන්න හිතිල තියෙන්නේ මට පිහිටක් වෙන්න

    • @anurathaanuratha3482
      @anurathaanuratha3482 2 ปีที่แล้ว

      @@sanithudamsith9790 අපෙහාමුදරුවනෙසාසනයත්,ඔබවාන්සෙවත්රකින්නාවුයම් දෙවිදෙවතාවන්ට අනෙක්,වාරයක් පින් ,තෙරුවන්සරණයි,

    • @worldentertenment5811
      @worldentertenment5811 2 ปีที่แล้ว

      සහ

    • @laallkumaralaallkumara2984
      @laallkumaralaallkumara2984 ปีที่แล้ว

      Lb

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      @@sanithudamsith9790
      මේ දිවියේ ගැටළු විසඳ ගන්නෙ නැති කර ගන්නෙ
      නැ ති ව මළො ත්
      මී ළ ඟ බවයෙ දි ඒ වා නැ ව ත ත්
      ඉදිරි පත් වෙනව !!!
      ගැටළු ගැහැට කරදර එන්නෙ ,
      පෙ ර ප ව් බ ල වේ ග නි ස ය් !!!
      අනුන්ගෙ හතුරු කම්
      බල පාන්නෙ ත් පෙ ර ප ව් පි න් ම ත ය් !!!
      එ වන් සෑ ම ම මෑ පා ප බ ල
      ර හ ත් නු වූ අ ය ට
      ත ව ත ව පි න්
      සෑ හෙ න් න ට ම මෑ
      වැ ඩි ක ර ග ත හො ත් ,
      ඒ සම්මා වායාමයෙන්
      ප ව් බ ල
      ය ට ප ත් වෙ න වා !!!

  • @ratnayakehitihamu4498
    @ratnayakehitihamu4498 3 ปีที่แล้ว +11

    🙏🙏🙏🙏අනිවාර්යෙන්ම මේ කතාව 100% .හරි සමාජය දැනුවත් කිරීම හරිම වැදගත් අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණ හා නිදුක් නීරෝගී සුවය පතමි.

  • @arush1798
    @arush1798 3 ปีที่แล้ว +19

    මහා ඍෂි වරුන්
    සිද්ධර් වරුන් සත්‍යයි...
    අත්දුටු... සත්‍යයි... 🙏🙏
    මහා බලසම්පන්නයි.

    • @manjulaass9216
      @manjulaass9216 3 ปีที่แล้ว

      th-cam.com/video/Hl1aAZKTIAk/w-d-xo.html💥

  • @walikalagepemaratna4586
    @walikalagepemaratna4586 3 ปีที่แล้ว +6

    අපේ හාමුදුරුවනේ හරි දේ හරි විදිහට දේශනා කල ඔබ වහන්සේට ත්‍රිවිධ රන්නයේ පිහිට ලැබේවා

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට නිදුක් නීරෝගි සම්පත්තිය දීර්ගායුස ලැබේවා ව්ස්වකර්ම නාලිකාවට ද ගොඩක්ම පින් මේ වගේ වටිනා කතා බහ ගෙනත් අපව දැනුවත් කිරීම පිලිබදව

  • @navodranasinghe3367
    @navodranasinghe3367 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි! මහා රාවණා නිරිඳුන් ගේ පිහිට ආශිර්වාදය ලැබේවා!

  • @vithanagechaminda7029
    @vithanagechaminda7029 2 หลายเดือนก่อน

    මෙම වැඩසටහනේ වටිනාකම කියලා නිම කරන්න බැහැ අපේ හාමුදුරුවනේ. තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @Crafts_and_Tech_DIY
    @Crafts_and_Tech_DIY 4 หลายเดือนก่อน +1

    යහපත් දේ යහපත් ආකාරයටම වේවා..ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා..තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @sumithrakumari4594
    @sumithrakumari4594 3 ปีที่แล้ว +8

    සම්පූර්ණ ඇත්ත hamuduruo kiyanne බුදු සරණයි

  • @madusankakurera1218
    @madusankakurera1218 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනෙ ,ඔබ වහන්සේගේ හැම වැඩසටහනක්ම ආසාවෙන් බලනවා ,ඇත්ත හැමදේම කියන්න පුලුවන් ඔබ වහන්සේට ,🙏🙏🙏

  • @srishivashakthimahabaddrak2411
    @srishivashakthimahabaddrak2411 3 ปีที่แล้ว +6

    සත්‍යය...තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේ ට..🙏🙏🙏

  • @hasithakalum8297
    @hasithakalum8297 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු🙏🙏👌.වැදගත් දේවල් ගොඩක් ඉගෙන ගත්තා.

  • @US-zo1hc
    @US-zo1hc ปีที่แล้ว

    ගොඩක් වැදගත් වැඩසටහනක් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sameemadhu5344
    @sameemadhu5344 3 หลายเดือนก่อน

    ඇත්තමයි නොදන්නා බොහෝ දෙ දැනගතිමි තෙරුවන් සරනයි

  • @chammi263
    @chammi263 3 ปีที่แล้ว +4

    ඔබ වහන්සේගේ මෙම වටිනා පැහැදිලි කර දුන්නාට බොහෝම පිං ඔබ වහන්සේට නිදුක් නීරො ගි සුව දීර්ඝායුෂ ලැබෙවා

  • @roshanjayasinghe-i5y
    @roshanjayasinghe-i5y ปีที่แล้ว

    තෙරුවන් සරණයි හාමුදුරුවන්ට. බොහෝම වටින වැඩසටහනක්.

  • @nihaldevage8
    @nihaldevage8 3 ปีที่แล้ว +4

    දිර්ඝායුවේවා අපෙ හාමුදුරුවනෙ 🙏🙏🙏

  • @priyanthikakumari739
    @priyanthikakumari739 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට බුදු සරනයි

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏

  • @samandeepakumara6210
    @samandeepakumara6210 ปีที่แล้ว +1

    ඇත්තටම හරි වැදගත්.

  • @damidami318
    @damidami318 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි !!! පිංවත් අපේ ස්වමින් වහාන්සෙට

  • @jandrajandra1554
    @jandrajandra1554 ปีที่แล้ว +3

    අපේ හාමුදුරැවනේ ඔබවහන්සේට තුනුරැවනේ ආශීර්වාදය ලැබේවා

  • @Akila-Prasadh
    @Akila-Prasadh 3 หลายเดือนก่อน +1

    Kondadeniye හාමුදුරුවෝ nethi unata passe oba වහන්සේ තුලින් api dekka kondadeniye හාමුදුරුවෝ vagema balavath oba වහන්සේ

  • @dpl.sarathkumara2809
    @dpl.sarathkumara2809 3 ปีที่แล้ว +2

    පලමුව.බුදුසරනවෙිවා....සියලු.දෙනාම.මෙය.පිලිගන්න..මෙකතමයි.ලොවපවතින.අැත්ත..බුදුකෙනෙක්.පහලවි.ඔබව.දැනුවත්කරා..හා..සමනයි.....ඔබ.වහන්සේට.....නිිදුක්නිරාෙගි.සුවය.ලැබෙිවා...අායුස.බොහොවැඩිවෙිවා.....

  • @sunjiththarangatharanga2404
    @sunjiththarangatharanga2404 3 ปีที่แล้ว

    Ape හාමුදුරුවනේ ඔබ වහන්සේගේ කතාව harima mihiriy matath යක්කු perethayo pennanna ba oba වහන්සේ danaganna ගොඩක් දේවල් thiyanawa budusaranay

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගී සුව 💞💐🙏

  • @lasithalalanka9559
    @lasithalalanka9559 2 ปีที่แล้ว

    ලස්සන පැහැදිලි කිරිමක් අහන්න අහන්න ආසයි

  • @roshanidunuwarathilakarath8505
    @roshanidunuwarathilakarath8505 ปีที่แล้ว +1

    ඔබවහන්සේ බොහෝ වටිනවා..

  • @thilakbandara8481
    @thilakbandara8481 ปีที่แล้ว +1

    Good evening Lankans thanks I love you

  • @t.sedited3482
    @t.sedited3482 ปีที่แล้ว

    දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @ArachchiArachchi-hl2uj
    @ArachchiArachchi-hl2uj ปีที่แล้ว

    අපේ හාමුදුරුවන්ට දීර්ගායු වේවා. නොදන්නා දේ කියා දුන්නට. තෙරුවන් සරණයි

  • @spdhe_shan7116
    @spdhe_shan7116 3 ปีที่แล้ว +8

    අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි .. මම හෙව්වෙත් ඔය වගේ දෙයක් තමයි .. රාවණා රජතුමාගෙ මන්ත්‍ර ගැන .. ගොඩක් ස්තුති විශ්ව කර්ම .. සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏

  • @kankanamalageananda9447
    @kankanamalageananda9447 ปีที่แล้ว

    ස්තුති 🙏

  • @avishkanuwan2355
    @avishkanuwan2355 3 ปีที่แล้ว

    මම ලොකු ප්‍රශ්නයක ඉදියෙ දැන් ඒක විසද ගන්න මාර්ගය ඔබ වහන්සෙ පෙන්වා දුන්න බිහෝම පින්

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 3 ปีที่แล้ว +9

    අනෙ ස්වාමින් වහන්ස ඔබ අපි පැතූ විශ්වීය නායකයා පහල වෙලා අපි දැන් හොදටම කැළඹිලයි ඉන්නෙ අපි දැන් කොහොමද කියනවා නමි බත බුලතින් සරු වී සෞභාග්‍යය උදාවෙලයි දැන්නමි තියෙන්නේ අතිරික්තය පිටරටට දීගන්න විදියක් නැතුවයි ඉන්නෙ කොරොනා නිසා

  • @notyruwan3986
    @notyruwan3986 ปีที่แล้ว +1

    කවුරුත් නොකියන දෙවල් ඔබ වහාන්සෙ කියනවා ගොඩාක් පිං

  • @Readwithme670
    @Readwithme670 ปีที่แล้ว

    අසරන ජනතාව සමග සැමදා ඔබ වහන්සේ රෙදේවා දිර්ඝ අයුස ලැබේවා අසරන යන්ට සව්‍ යක් වේන ඔබවහන්සේ ට නිදුක් නිරොගි සුව ලැබේවා පතන්න වු තුන් තරා බෝද්.බෝදියකින් එක්තරා බෝදියකට පැම්නේත්වා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @gunarathnakurupanawela8315
    @gunarathnakurupanawela8315 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏. Budhu saranai

  • @k.kumari8672
    @k.kumari8672 3 ปีที่แล้ว +2

    Swaminwahansata namaskara wewa, kalina wadasatahanak.obawahansata pin kusalwewa.stawathawath asarana Una minissu danuwath wemata magana kathakaranna. 🙏

  • @ajithnilantha9630
    @ajithnilantha9630 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @krishnakumari7812
    @krishnakumari7812 3 ปีที่แล้ว +2

    Obawahanseta derigau lebewa.bs

  • @1989malinda
    @1989malinda ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @AsankaChamara-b4j
    @AsankaChamara-b4j ปีที่แล้ว +1

    Oba vahanse me karana pinnen oba vahanse balaporothtu vena partana karana siyalude ESTA sidhda Eva budusaranai . Ane hamuduruvane mata navarathna kalkaya ganna oni eka kohomada ganne kiyanavada

  • @ruawansiriwaduge3911
    @ruawansiriwaduge3911 3 ปีที่แล้ว +1

    Nice program from Abu Dhabi, jayawewa

  • @rajaniranjani9939
    @rajaniranjani9939 2 ปีที่แล้ว

    තෙරුවන් සරනය් දෙවි පිහිටයි ඔබ වහන්සේ ta

  • @shanthapriya4780
    @shanthapriya4780 4 หลายเดือนก่อน

    ගරු ස්වාමීන්වහන්සේ පවසන සියලුම කාරනා මට හොදට තේරුම් ගන්න පුලුවන් මම මගේ ජීවිතේ යම් යම් දේ දැක තියෙනවා නින්දෙනුත් නොනින්දෙනුත් මට ස්වාමීන්වහන්සේ සමග කතාකරන්න ලොකු ආශාවක් ඇති උනා,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @agnesdubsi6863
    @agnesdubsi6863 3 ปีที่แล้ว +5

    සාදූ.සාදු.ආපෙ.සුවමින්.වහන්සෙට.තෙරුවන්.සරනය්

  • @ramsanwadood8932
    @ramsanwadood8932 3 ปีที่แล้ว +2

    Hoda kathawak Ada Apa Hamuduruwan kiyanna.BS

  • @pushpamalini9856
    @pushpamalini9856 3 ปีที่แล้ว

    Budu saranai ape hamuduruwanta malli obatata taruwan saranai

  • @kumaraweera3160
    @kumaraweera3160 3 ปีที่แล้ว +1

    Ape hamuduruwane oba wanseta mata deyak dana ganna oni dewal tikak thiyanawa oba wahansewa sambanda karaganne kohomada

  • @fightingvlogs409
    @fightingvlogs409 5 หลายเดือนก่อน

    පැහැදිලි කිරීමට පිස්සු හැදෙනවා ස්වාමීන්වහන්ස

  • @nishanthisilva8140
    @nishanthisilva8140 ปีที่แล้ว

    බුදු සරණ යි හාමුදුරුවනේ 🌼🌼🌼🌼

  • @sumithkumara264
    @sumithkumara264 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ඔබ දෙපලට.. මම කුවේට් සිට

    • @dayaariyathilaka8073
      @dayaariyathilaka8073 ปีที่แล้ว

      . obawahannsee.pawasna.Deepak.Negri.wàtinawa.ńteruwansaranai

  • @gayathidusanthi3405
    @gayathidusanthi3405 ปีที่แล้ว +2

    කොච්චර වටිනවද මේ වැඩසටහන 🙏🙏

  • @janakafernando9434
    @janakafernando9434 3 ปีที่แล้ว

    ඉතාමත් වටිනා තොරතුරැ ටිකක්

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 ปีที่แล้ว

    Theruwan saranai .seth.wewaa

  • @amaniwimalasena7895
    @amaniwimalasena7895 3 ปีที่แล้ว +2

    විශ්ව කර්ම නාලිකාවෙන් දේවයානි නිකුම්බිලා දුර්ගා මහාකාලි පිලිබඳ තොරතුරු දැනගන්න කැමති ...
    කුවේනි හා කුවේනි ගෙ ශාපය ගැන වීඩියෝ වක් කරන්න

  • @nadunimethsuni6507
    @nadunimethsuni6507 8 หลายเดือนก่อน

    Theruwan saranai ape hamuduruwane

  • @kasunpremakumara8250
    @kasunpremakumara8250 3 ปีที่แล้ว +4

    සුභ පැතුම් ..1m💯

  • @janithkavindaprathapasingh4029
    @janithkavindaprathapasingh4029 3 ปีที่แล้ว +1

    Theruwan saranayi🙏♥️

  • @jinendarisaram1838
    @jinendarisaram1838 6 หลายเดือนก่อน

    Sadu sadu ape hsmuduruwane 🙏🙏🙏🙏🙏🙏

  • @අහින්සා
    @අහින්සා 3 ปีที่แล้ว +2

    Theruwan saranayi ape pinwath hamuduruwanee hamuduruwane mata denaganna puluhanda haniya rogagaya oparesan akakin thorawa suwakaragenimata beheth thiyeda

  • @gunawardenat.m.4387
    @gunawardenat.m.4387 3 ปีที่แล้ว +1

    ඔබවහන්සේගේ සියලු වැඩසටහන් මම හොදින් බලනවා,මම ලොකු ස්නායු රෝගයකින් පීඩා විදිමින් සිටින කෙනෙක්..මට ඔබවහන්සේ හමුවීම සදහා අවස්ථාවක් ලබා ගන්න පුළුවන්ද...

    • @nadeechathurikanagodagamag5647
      @nadeechathurikanagodagamag5647 3 ปีที่แล้ว +1

      අමිල සංජීව වෙදමහත්තයා ලගට ගියාම සුව කරලා දෙයි , ආයුබෝවන් ශ්‍රී ලංකා TH-cam නාලිකාවේ වෙදමහත්තයා ගැන තියෙනවා,, වෙදමහත්තයා ස්නායු රෝග සුව කරනවා....

    • @kolithalokubalasuriya1721
      @kolithalokubalasuriya1721 2 ปีที่แล้ว

      th-cam.com/users/shortsZx07dHQmtJA?feature=share

  • @GarusinhaWimala-vb2zu
    @GarusinhaWimala-vb2zu 6 หลายเดือนก่อน

    Theruwan saranai

  • @nishanthahaththotuwa3999
    @nishanthahaththotuwa3999 ปีที่แล้ว

    ඔබ වහන්සෙ හමුවෙන්න පුළුවන් කොහොමද දුරකථන අංකයක් තිබෙනවාද ඔබ වහන්සේගේ

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 3 ปีที่แล้ว +1

    Interesting to know about King Rawana

  • @vijithaherath8027
    @vijithaherath8027 2 ปีที่แล้ว

    Budusaranai davipihetai

  • @mithejinendra1981
    @mithejinendra1981 ปีที่แล้ว

    Obawahansege watina daksha thawayan thiyenawa. Eka ithama watinawa..piditha janathawata ein udawkaranna swaminwahansa.

  • @techman8757
    @techman8757 3 ปีที่แล้ว +2

    මටත් වරමක් තියෙනවා කිව්වා. ඒකතියෙද්දී බඩ දැවිල්ලයි ඔලුවේ කැක්කුමයි. ඒක කාලයකට කලින් අයින් කරා. ඒත් ආයෙමත් බඩේ දැවිල්ල තියෙනවා. මන් මොකක්ද කරන්න ඕනේ. අයියේ පුලුවන්ද උත්තරයක් ඉල්ලලා දෙන්න අපේ හාමුදුරුවන්ගෙන් 👏

    • @airdropconcept7618
      @airdropconcept7618 3 ปีที่แล้ว +2

      Oyage badata Deepu deyak Hari balawegayak dapu deyak Hari thiyenne

    • @techman8757
      @techman8757 3 ปีที่แล้ว

      @@airdropconcept7618 ain krganne kohomada tham 2kata witara ghin piliyam kra

    • @manjulaass9216
      @manjulaass9216 3 ปีที่แล้ว

      🌻🌻🌻th-cam.com/video/Hl1aAZKTIAk/w-d-xo.html

  • @kanchanakumari9586
    @kanchanakumari9586 ปีที่แล้ว

    Apo nodanna kochchara dewal obawahanse kiya dunnada theruwan saranai oba wahanseta

  • @sidath939
    @sidath939 ปีที่แล้ว

    Dheergayu vehva pinwath sagharuwanata gowrawaneeya namaskaraya vehva bohopin nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai sadhu sadhu sadhu

  • @GayanUdaya
    @GayanUdaya 3 หลายเดือนก่อน

    Oba wahanseta pin bhomai ape hamuduruwane

  • @jenatpushpakanthi6169
    @jenatpushpakanthi6169 3 ปีที่แล้ว

    ස්තුතිය ....තෙරුවන් සරණයි ..

  • @lasanthadisanayaka6999
    @lasanthadisanayaka6999 3 ปีที่แล้ว

    බුදුසරණයි🙏💐🙏💐🙏💐 අපේ හාමුදුරුවන්ට 💐💐💐 ඉස්තුති වේවා වැඩ සටහන කරන ඔබටත්

  • @pathimipathimi4167
    @pathimipathimi4167 ปีที่แล้ว

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ දිර්ඍයු වෙවා සාධු සාධු සාධු ෴🌹🌹🌹💐💐🙏🙏🙏🙏🙏🙏🙏💐🌹💐🌹💐🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SusilaPremalatha
    @SusilaPremalatha 25 วันที่ผ่านมา

    DanagannTa. Awashyayi. Deyak thibuna MAma eya hodata awaboa. Karagaththa obawahanseta Boho. Pin

  • @amaniwimalasena7895
    @amaniwimalasena7895 3 ปีที่แล้ว +1

    ඊලග ට පත්තිනි මෑණියන් ගැන වීඩියෝ වක් කරන්න ...
    ස්වාමින්වහන්සේටදීර්ඝායුෂ වේවා ..

  • @samarasingh3065
    @samarasingh3065 3 ปีที่แล้ว

    Godak watinawa apae hamuduruwani pinwath obawahanssaeta taruwan saranai🙏man kuwait sita

  • @indikaindika6841
    @indikaindika6841 3 ปีที่แล้ว +5

    මහ සයුර සේ දැනුම සත්‍යයේ සයුරු රලයි අපෙ හාමුදුරුවෝ ..මගෙ පිනට පහල වු බෝධි සත්වයන් වහන්සේ

  • @kitcat3633
    @kitcat3633 3 ปีที่แล้ว +8

    සසර ගමනෙන් එතර වෙන්න බුද්ධ චීවරය දාගත්ත කෙනෙක් කියන දේවල්.බුදුන් එද කොසොල් රජතුමා දැක්ක එක සිහිනයක් මේසේ විග්‍රහා කල සේක.අනාගතයේදි මේ බුද්ධ ශාසනය පරිහානියට පත්වෙන්නෙ මේ ශාසනයේම පැවිදි වන අයගෙනි.එය දැන් වෙමින් පවති.

    • @yomalranasingha.7449
      @yomalranasingha.7449 2 ปีที่แล้ว +2

      නමුත් මෙම ශාස්ත්‍රය වැනසී යන කාලයක , එය පිලිබදව නිවැරදි දැනුමක් ලබා දෙන ස්වාමීන් වහන්සේ නමක් හෝ සිටීම ගැන අප සතුටු විය යුතුයි...

    • @sarathminul7329
      @sarathminul7329 9 วันที่ผ่านมา

      Issarath idala thiye bn

  • @priyanganie2994
    @priyanganie2994 3 ปีที่แล้ว +1

    Ape suminwahansa oba wahansege pone no aka palakaranna apata godak parsna wela apata obawahanseee ge asrwadaya labaganiima pisa sa theruwan saraniii

  • @shanukadushmantha6381
    @shanukadushmantha6381 ปีที่แล้ว

    Oba වහන්සේ mathu budu wewa

  • @shehandilshanka6492
    @shehandilshanka6492 2 ปีที่แล้ว +1

    මහසොහොනා ගැන විඩියො එකක් කරන්නකො විශ්ව කර්ම

  • @rukshanafahim5577
    @rukshanafahim5577 3 ปีที่แล้ว +2

    Matath warsmak tiyenawa kiyala devala vala giyama kiwwa oya hamuduruwangey no eka denna puluwanda warama mokakda kiyala balaganna ona plz

  • @maheshmaxy2837
    @maheshmaxy2837 ปีที่แล้ว

    Apa hamuduruwo enna pansala kohada tiyanna

  • @prabhathkanishka3184
    @prabhathkanishka3184 3 ปีที่แล้ว +13

    අපි දැන් සෑහෙන්න කැළඹිලා ඉන්නේ අප්පා..හැමදාම කැළඹෙනවානේ...

    • @hashlak1541
      @hashlak1541 3 ปีที่แล้ว +2

      😆😆😆😆😆😆😆😆

    • @shiromivithanawickramage1644
      @shiromivithanawickramage1644 3 ปีที่แล้ว +1

      බුදු සරණයි devi phitai

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX 3 ปีที่แล้ว +4

      Views ගන්නත් මොනා හරි කළඹන්න එපැයි 😄😄😄

    • @gamaawadumestrige1988
      @gamaawadumestrige1988 3 ปีที่แล้ว +3

      විශ්වීය නායක තුමෙකූ පහළ වෙලා අපි බත බුලතින් සාර වෙලා සෞභාග්‍ය උදා වෙලා අතිරික්තය පිටරටට දෙන්න තමයි බලා ඉන්නෙ දැන්

    • @chandiwijekoon911
      @chandiwijekoon911 3 ปีที่แล้ว

      හැමදේටම පාට, දේශපාලනය පටලවාගෙන ගන්න එපා. ගෙදර පොඩි එකා කෑම කෑවේ නැත්තම් බනින්නේ දේශපාලනය කරන එකාට. අපිට මේවා අදාල නැත්නම් හොදම දේ නිහඩ වීම.

  • @sepalipathmini137
    @sepalipathmini137 3 หลายเดือนก่อน

    Ape hamuduruo hamuenna awasthawak laba ganna puluwanda

  • @nimanthachandimal1788
    @nimanthachandimal1788 3 ปีที่แล้ว +2

    🙏 🙏 🙏 ❤

  • @SalonManahara
    @SalonManahara ปีที่แล้ว

    ඔබ වහන්සේ දන්න දේවල්.... අති ප්‍රබලම ප්‍රබලඊ 🙏🙏🙏🙏🙏🙏

  • @somalatha9979
    @somalatha9979 3 ปีที่แล้ว +1

    Swamin wahansata pen danuwalh kirima lharuwan saranai api Katar rata sita

  • @chamindapiyathissa9935
    @chamindapiyathissa9935 3 ปีที่แล้ว +2

    Lamayo ko ara ragama guru godak dawasakin dake nah geyinadda aepathee

  • @nishshankahulangamuwe5576
    @nishshankahulangamuwe5576 3 ปีที่แล้ว

    Great 🇨🇦

  • @Respect_100.M
    @Respect_100.M 3 ปีที่แล้ว +2

    1M ඔයත් ගැහැවනේ. මගෙන් සුභ පැතුම් ❤

  • @gayan369
    @gayan369 3 ปีที่แล้ว +3

    Mata Kondadeniya hamuduruwo mathak unaaa !!!

  • @dinushikawishvajith1477
    @dinushikawishvajith1477 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 3 ปีที่แล้ว +1

    Theruwan Saranai!

  • @nirmaladesilva6880
    @nirmaladesilva6880 ปีที่แล้ว

    ගැට නොගහා උන්ගෙන් ගැලවෙන්න බැරිද හාමුදුරුවනේ .

  • @hildarajapaksha707
    @hildarajapaksha707 ปีที่แล้ว +1

    👏👏👏👏👏👏👏

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 2 ปีที่แล้ว

    Suwamin wahansege pon nambarayak denna berida.theruwan saranay.