දෙවියෙක් වගේ ඇවිත් අතටම දුන් හෙණරාජ තෛලය - කිසිම දිනෙක කිසිම මාධ්‍යයකින් නොකරපු රහස ප්‍රථම වතාවට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2022
  • Henaraja oil that came like a god and gave it to the hand - reveals for the first time the secret that has never been done by any media
    🔔 Subscribe for more videos
    Share this video with your friends and family:
    ✅ Let's connect:
    Facebook - vishwakarma.lk/
    Please email us at vishwakarma.lk@outlook.com for copyright matters
    #Vishwakarma #SumanawansaThero #Ritual

ความคิดเห็น • 389

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 ปีที่แล้ว +12

    ගවුරවනීය ස්වාමීන් වහන්ස ..
    ගොඩාක් පින් කට යුතු කරන, පව්ලේ සැමට ට සමාජයේ මෙහෙවරක් කරන , දම් පින් කරන මට ජීවිතය පුරාවටම දුක කරදර අසනීප නිසා දුක ට පත් කෙනෙක් මම ..
    ඒත් පින් කරන, යුතුකම් කරන එක දිගටම පවත්වා ගෙන වා..
    දුකින් පෙළෙන මගේ සිත ට සහනයක් ලැබේ වා ..මට පිහිට වෙන්න ගරු ස්වාමීන් වහන්ස ...
    පතන්නා වූ බෝදියකින් උතුම් නිර්වාන සුවය ලැබේ වා අපේ ගව්‍රරවනීය ස්වාමීන් වහන්සේ ට ...
    🙏🙏🙏🙏🌻

  • @lahirudhananjaya6268
    @lahirudhananjaya6268 ปีที่แล้ว +47

    අපේ හාමුදුරුවනේ පින්වත් ඔබ අමා මහ නිවන අවබෝධ කර ගනිත්වා..🙏🙏

  • @DilishaRupasinhe
    @DilishaRupasinhe ปีที่แล้ว +24

    එ වගේ ගුරුවරයෙක් ලැබෙන්න තරම ඔබ වහන්සෙත් පිංකරලා අපේ හාමුදුරුවනේ .අත්දෙක එකතු කරලා ඔබ වහන්සේ වැදගෙනම කතා කරද්දි හිතටම දැනුනා...

  • @chathurangaranasinghe984
    @chathurangaranasinghe984 ปีที่แล้ว +18

    ඔබගේ නිර්වානය වහවහා සාක්ශාත්වෙවා අපේ හාමූදුරුවනේ 🙏🙏🙏

  • @nilminiperera7182
    @nilminiperera7182 9 หลายเดือนก่อน +5

    හරිම අසාවෙන් බලනවා අපි හමුදුරුවන්ග් විඩියො ඔබවහන්සේ සැබැහින් දැකගන්න අසයි පීනට පහාලවෙචකෙනෙක් රටට සම්පතක් තෙරුවන්සරණයි අපේ හමූදූරුවනෙ

  • @lkminilkmini7799
    @lkminilkmini7799 ปีที่แล้ว +17

    ඔබවහන්සේගේ හැම වැඩසටහනක්ම බලන කෙනෙක්ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් සම්මා සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න මේ කුසල් සියල්ල හේතු වාසනා වේවා

  • @PrinceOfLanka
    @PrinceOfLanka ปีที่แล้ว +27

    මේ video එක දානකන් බලන් හිටිය තරම් කවදාවත් බලන් ඉදල නෑ. ♥️

  • @ajanthaherath2987
    @ajanthaherath2987 ปีที่แล้ว +8

    සුවාමින් වහාන්සෙගෙන් අහාපු වටිනාම කතා විඩියෝ එක මම අහාපු ඇත්තටම ගොඩක් වටිනවා අපෙ සුවාමින් වහාන්සෙට දිර්ඝයුෂ ලැබෙිවා තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @shiyamalisamarakoon5132
    @shiyamalisamarakoon5132 ปีที่แล้ว +10

    ඔබ වහන්සේ ට කල් ය්‍ය ණ මිත්‍ර සමපත් තිය වැඩි දියුණු වේවා. තෙරුවන් සරණයි. ඉක්මන් බව‍ යකින් සූක ස හ ගත ප්‍රති පදාවෙන් උතුම් නිවන් අවබො ධ වේවා හාමුදුරුවනේ

  • @dammikasuranga5519
    @dammikasuranga5519 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට ..මමත් ජීවිතයේ ඉතා හදවතින්ම ගරු කරන ස්වාමීන් වහන්සේ නමක් උන් වහන්සේ කෝවිඩ් කාලයේ ඉතා විශාල සමාජ මෙහෙයක් කලා.තම දැනුමින් උගත් කමින් සමාජයේ මිනිස්සුන් සුවපත් කිරීමම ඉතා පුන්‍ය කටයුක්තක්..ඔබ වහන්සේගේ ආයු වර්ණ සැප බල ප්‍රඥා වැඩී වර්ධනය වේවා..රටට තව තවත් දැනුමෙන් ධර්මයෙන් සේවය කරන්නට හැකි වේවා..මිනිසුන්ගේ රෝගයන් සඳහා ප්‍රතිකාර මෙන් බව දුකටද ධර්මයෙන් සුවපත් කිරීමට හැකිවේවා!!!!!!!

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v ปีที่แล้ว +74

    බණ භාවනාව ජිවිතේ අංක එකට තබා ගෙන යන ජිවිතය කිසිම දිනක වරදින්නෙ නැ .... බුදු සරණයි .... !

    • @srishawubakiyawasthupiyasa9261
      @srishawubakiyawasthupiyasa9261 ปีที่แล้ว +5

      නිදුක් නිරොගි සම්පත් ලැබේවා අපේ හමුදුරුවනේ අපට මහා පිහිටක් ඔබ වහන්සේ 🙏🙏🙏🙏

  • @sameeramadusanka2734
    @sameeramadusanka2734 ปีที่แล้ว +2

    ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ ජිවිතයේ අත්දැකීම් කියන එක අපිට ගොඩාක් වටිනවා. මම ජොබ් එකක් කරන ගමන් මන්ත්‍ර ශාස්ත්‍රය ඉගෙන ගන්නවා.මට අවුරුදු විසි හතයි. මගෙත් ජිවිතේ ප්‍රශ්න දෙකයි තියෙන්නේ එකක් අම්මගේ අසනීප තත්වය අනික සල්ලි මට හිතිලා තියෙන්නේ සුමන ප්‍රේත බන්ධනයක් හරි මොකක් හරි යක්ෂ බන්දනයක් කරගන්න මේ ප්‍රශ්න නිසා මගේ ගුරුවරුත් කිව්වා ඔව්වා කරගන්න එපා කියලා. එත් සමහර ප්‍රශ්න නිසා අපි අසරණ වෙනවා. මම ඒ යක්ෂ බන්දන කරගන්න එක හිතින් අත හැරියා. අපි වපුරපු දෙවල්මනේ අපිට හම්බ වෙන්නේ ජිවිතේ එන විදිහකට මුහුන දෙනවා. ඔබ වහන්සේට ගොඩාක් ගොඩක් පිං මේ වගේ වීඩියෝ වලින් අපිව දැනුවත් කරනවාට. පුළුවන්නම් ධියාන වඩන භාවනා ක්‍රම වීඩියෝ එකකින් අපිට කියන්න. පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට අමා මහ නිවන අවබෝධ කර ගනිත්වා. තෙරුවන් සරණයි

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 ปีที่แล้ว +26

    අපේ හාමුදුරුවෝ කිව්ව කථාව ඇත්ත.හරියට භාවනා කරන විට මල්වර්ග වල සුවද නාසයෙන් ශාරිරයට ඇතුලු වෙනවා. එවිට මුළු ශරිරයම ප්‍රබෝධමත් වෙනවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට.❤🙏

    • @karunatikakeeragala4839
      @karunatikakeeragala4839 9 หลายเดือนก่อน +3

      ඔබතුමා දුන්න හෙනරාජ තෙල් සුරයට වෙඩිල්ලක් තිබ්බා සුරය කුඩූඋනා බොරුවක් කරලාතියෙන්නෙ

    • @SamsungGalaxyJ7PRO-gq2ju
      @SamsungGalaxyJ7PRO-gq2ju 7 หลายเดือนก่อน

      ​@@karunatikakeeragala4839❤

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 9 หลายเดือนก่อน +1

    අපේ සුවාමින් වහන්සේට ගොඩක් යිස්තුතියි පිං අපේ දුව බෙහෙත් ගනවා දැන් හිතාගන්න බැරිවිදියට සනිපයි මෙි රත්තරන් බෙහෙත් අරන් බොන්න නැවත දුක් නොවන්න බුදුසරණයි අපේ සුවාමින් වහන්සේට නිදුක් නිරෝගි බාවය ලැබෙවා 🙏🙏🙏

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 ปีที่แล้ว +4

    ඔබවහන්සේට ත්‍රිවිධරත්ණයේ සරණයි ..හරිම ආසාවෙන් ඔබවහන්සේගේ මේ වැඩසටහන් බලන්නේ ..කෙනෙකුගෙන් ජීවිතය තුළ දැනගන්න ගොඩාක් දේ තියනවා ..ඔබවහන්සේගේ අත්දැකීම් බලද්දි ටෙලිනාට්‍යයක් බලනවා වගේ .ඔබවහන්සේට ගොඩාක් පිං අහිංසක මනුස්සයින්ට පිහිට වී ඒ උදවියට ජීවිතය ලබාදුන්නාට...ඔබවහන්සේ ප්‍රාර්ථනා කරන්නාවූ යම් ප්‍රාර්ථනාවක් වේද එය ඒකාන්තයෙන්ම ඉශ්ටවේවා ...විශ්වකර්ම නාලිකාවට හා නිවේදක පුතා ඔබටත් ගොඩාක් ස්තූතියි මෙවැනි දැනුවත් කිරීමට ..තෙරුවන් සරණයි දෙවිපිහිටයි .

  • @senarathkulathunga2079
    @senarathkulathunga2079 ปีที่แล้ว +44

    උතුම් වු හිමියනි අරිහත් ගමනින්ම සුවපත් වෙවා.

    • @susilsumathipala
      @susilsumathipala ปีที่แล้ว

      මෝඩ ය

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya ปีที่แล้ว

      Un vahanse suwapath vennath ,beheth miladii gath ayath suwapath venna oona ,nathi unoth asarana minissu mudal gewa prathi palayak nathi unoth un wahanase kohe yannada minissunge hada gasmen,hodakma venna oona niwan dakinnath,

  • @chandraweerasinghe8513
    @chandraweerasinghe8513 ปีที่แล้ว

    අනේ ඒ පින්වත් හාමුදුරුවනේ හරිම සංවේදී විදියට කතාව අහගෙන හිටිය .නිවේදක පුතත් හරි හරිම අහිංසක චරිතයක් මම දැක්කා නිවේදක අයගෙන් .හරිම ආදරණීය ලෙස මේ කතාව ඉදිරියට ආවා .ඔබ වහන්සේගේ ගුරු වරයාට අපගේ ද නමස්කාරය හිමි වේවා .ඔහු වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කෙලවර අමා මහ නිවන් සුවය ලැබේවා නිවේදක පුතාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +13

    අපේ හාමුදුරුවන්ගේ සියලුම වැඩසටහන් නරඹන කෙනෙක් මම සරස්වතී අමුර්තය මගේ නෝනට ගෙනැවිත් දුන්නා මගේ දරුවන්ට ඉගෙනීම බුද්ධිමත් භාවය වැඩි වෙන්න ඒ බෙහෙත් අරගෙන තවමක් පාවිච්චි කරනවා ගොඩක් ගුණදායී බෙහෙත් ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා ලෙඩක් දුකක් නොම වේවා ඔබ වහන්සේට උතුම් බුදුගුණ බලය ශක්තිය සැලසේවා මැලේසියාවේ සිට මා ☝️☝🙏🙏🙏

    • @susilsumathipala
      @susilsumathipala ปีที่แล้ว

      නොදකින් ගොබ්බයා

    • @teesha789
      @teesha789 7 หลายเดือนก่อน

      Swamin wahanse weda inne koheda?

  • @adheebro
    @adheebro ปีที่แล้ว +3

    සම්මා සම්බුදු සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ සියලු බලා පොරොත්තු සාර්ථක වේවා යි ප්‍රාර්ථනා කරනවා වාගේ ම ඔබ වහන්සේ ට ගොඩාක් පිං සිදු වේවා අපි සියලු දෙනා වෙනුවෙන් තමන්ගෙ දැනුම මෙන්ම අත්දැකිම් තුලින් නිවැරදි අවබෝධය ලබා දෙනවාට

  • @kadnhperera6062
    @kadnhperera6062 ปีที่แล้ว +4

    ඔබ වහන්සේ හමුවීමට අවශ්‍යයි.මටත් භාවනා කිරීමට ගුරුවරයෙක් සොයමින් හිටියෙ.එයට ඔබ වහන්සේ ඉතාම සුදුසු යයි මගේ හැගීමයි.මම ඔබ වහන්සේව හමුවීමට එන්නම්
    ඔබ වහන්සේට බුදු සරණයි, දෙවි පිහිටයි......

    • @chandana6498
      @chandana6498 ปีที่แล้ว +3

      අද්‍යාත්මික බික්ශූන් ,සච් කරල බලන්නය යූටියුබ් එකේ හොදටම හොදයි

  • @ravifernando1637
    @ravifernando1637 ปีที่แล้ว +17

    ඔබ වහන්සේගේ ජීවිතයේ ඒ අත්දැකීම්, අපිට හැම දෙයක්ම කියන්න. ඉතා රසවත්. බොහෝ දේ දැන ගන්න පුළුවන්. තමන්ටත් ආරක්ෂාවයි. බොහෝ පින් බොහෝ පින් හාමුදුරුවනේ.✨🌷🌷🌷🌼🌼🌼✨🙏

  • @susilajayanthi6119
    @susilajayanthi6119 11 หลายเดือนก่อน

    බොහොමයක් දේවල් දැන ගත්ත.....ඔබ වහන්සේ prarthana කරන සම්පත් ලැබේවා .🙏🙏🙏🙏🙏🙏

  • @gamagasunitra1960
    @gamagasunitra1960 ปีที่แล้ว +4

    ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @rockymadurangamaduranga777
    @rockymadurangamaduranga777 9 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා.....❤

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏

  • @VIDEN_SL
    @VIDEN_SL ปีที่แล้ว +8

    භාවනාව පිලිබදව වැඩසටහන් කරන්න.තෙරුවන් සරණයි !

  • @user-hc9mp7cy2t
    @user-hc9mp7cy2t 4 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ගේ මේ නිර්ව්‍යාජ කමට ගොඩාක් පිං....ඔබවහන්සේ ප්‍රාර්ථනා කරන නිවන් මග මුදුන් පත් කට ගන්න මේපිං හේතු වේවා

  • @namunuranawaka5931
    @namunuranawaka5931 ปีที่แล้ว

    ඔබවහන්සේ ට උතුම් තෙරුවණ් සරණයි .දීර්ඝායු වේවා අපේ පිංවත් ස්වාමින්වහන්ස 🙏🙏🙏

  • @theekshanalaknath5081
    @theekshanalaknath5081 ปีที่แล้ว +3

    ඇත්තටම හොද video ටිකක්. ඒත් ඇත්තටම අපෙ හාමුදුරුවො ගොඩාක් වටිනවා ඔබවහන්සේගේ දැනුමින් අගතියට පත් වෙලා ඉන්න මිනිසුන් වෙනුවෙන් යහපතක් කරනවා නම් ඔබවහන්සේට ගොඩාක් පිං.

    • @susilsumathipala
      @susilsumathipala ปีที่แล้ว +2

      මේවගේ මෝඩයෝ ඉන්න රටක් දියුණු වන්නේ කොහොම ද?

  • @priyantharanaghunaga9694
    @priyantharanaghunaga9694 ปีที่แล้ว +3

    100% atta මටත් ඔහොම වෙලා tiynawa බුදු saranai ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ phon nambar1 ගන්ට පුළුවන් da

  • @kalanidissanayaka4156
    @kalanidissanayaka4156 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි.....!!! අපේ හාමුදුරුවනේ .... මම ඔබ වහන්සේගේ සෑම වැඩ සටහනක් ම බලනවා. ඔබ වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් අපගෙන් ආධ්‍යාත්මික සංවර්ධනය උදෙසා උපදෙස් මාලාවක් ලබාදෙන්න.

    • @susilsumathipala
      @susilsumathipala ปีที่แล้ว +2

      ඇත්තටම මේ චීවර ධරියගේ අනුකම්පාව අවශ්‍ය වන්නේ ඔබ වගේ මෝඩයින්ට පමණයි,

    • @sunilsenevirathna4002
      @sunilsenevirathna4002 ปีที่แล้ว +1

      දන්නා අයට මසුරන් කෝටියයි නොදන්නා එකාට සුදු අප්ප වාටියයි

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවනේ ......මම ඔබවහන්සේව හමුවෙන්න ඇවිත් තියනවා..නමුත් ඔබවහන්සේගේ මේ තරම් තොරතුරු දැනැන් හිටියේ නෑ මම....ඔබවහන්සේට නිර්වාන සුවය වැඩිදුර නොවේවා...

  • @prathibasarojani6243
    @prathibasarojani6243 ปีที่แล้ว +3

    මේක එනකන් බලන් හිටියා.
    දන්නේ නැති ගොඩක් දේවල් දැනගත්ත.
    🙏🙏🙏

  • @dpvideo5483
    @dpvideo5483 ปีที่แล้ว +3

    Theruwan saranai 🙏🙏🙏

  • @christyperera1765
    @christyperera1765 ปีที่แล้ว +3

    Tawa tawath oba wahansege ath dakim apith samaga beda ganna teruwan saranai

  • @thusharafrenando3615
    @thusharafrenando3615 ปีที่แล้ว +7

    අවසර.., මට ඔබ වහන්සේව මුන ගැහෙන්න පුලුවන් වෙයිද අවසර.. අවසරට මට අවස්තාවක් වෙලාවක් දෙන්න පුලුවන්නන් පිං🙏

  • @malikasrilanka5328
    @malikasrilanka5328 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි අපේ පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරයම වෙිවා 🙏🙏🙏 ඔබවහන්සේ ගේ අත්දැකීම් බෙදාදීම හරිම වටිනව එය තවත් කෙනෙකුට වැරදි නිවැරැදි කරගන්න බොහෝ උපකාර වෙනව විස්ම කර්ම නාලිකාවට බොහොම ස්තුතියි 🙏

  • @Maduranga-gc3be
    @Maduranga-gc3be ปีที่แล้ว +1

    Oba wahansae Magae panath aragaena gewamanawa thawa derga Kalayak wada enna Magae hamuduruwanae! Budusaranae! 🙏🙏🙏🙏🙏

  • @samadhithanthrige6281
    @samadhithanthrige6281 ปีที่แล้ว +3

    Theruwan saranai apee hamuduruwanee

  • @balamahendra7466
    @balamahendra7466 ปีที่แล้ว

    ane ape hamuduruva new apitath bavana karana akaraya gana vistharamakava Kiya denna oba vahanseta godak a pin. budusaranai.

  • @asankamadusanka727
    @asankamadusanka727 ปีที่แล้ว +13

    ධ්‍යාන වඩන විදය කියල දෙන්න ස්වාමීන්වහන්ස.

  • @Sehan__wije
    @Sehan__wije ปีที่แล้ว +116

    මේක එනකන් බලාගෙන හිටියේ මම විතරද? අනේ මේකේ ඊලග කොටසත් ඕන ඉක්මනට..

    • @nishedharamanayaka1547
      @nishedharamanayaka1547 ปีที่แล้ว +7

      uba vitharak neve math inno😗👍

    • @alphaking_org
      @alphaking_org ปีที่แล้ว +8

      ඔයා යන්ත්‍ර මන්ත්‍ර වැඩ කරනවද මන් නම් කරලා දැන් නවත්තපු කෙනෙක් හාමුදුරුවන්ගේ මන්ත්‍ර සාස්ත්‍රය සතයක්

    • @kanchanakumari9586
      @kanchanakumari9586 ปีที่แล้ว +2

      Na mamath

    • @nishedharamanayaka1547
      @nishedharamanayaka1547 ปีที่แล้ว +5

      @@alphaking_org මන් මේවගේ මොනව මොනවද තියෙන්නෙ කියල අද්‍යානය කරනව විතරයි

    • @nipunalaris6632
      @nipunalaris6632 ปีที่แล้ว +2

      Math ehemai

  • @Gayanika9746
    @Gayanika9746 ปีที่แล้ว +2

    Obawahanse uthum kenk deergaayu wewa..! Theruwansaranai ...!🙏

  • @rheka0139
    @rheka0139 ปีที่แล้ว +12

    ඔබ වහන්සේ ට බුදු සරණයි 🙏🙏🙏🙏🙏

    • @NilaniHapuarachchi
      @NilaniHapuarachchi ปีที่แล้ว

      Katupotha hamuduruwoi sumnawansa hamuduruwoi ekkenekda

  • @isharamaheshreyansi386
    @isharamaheshreyansi386 ปีที่แล้ว +2

    Tharuwan saranai

  • @geethanganianomaanomi5389
    @geethanganianomaanomi5389 ปีที่แล้ว +2

    Thunuruwan.saranai Deergau.weva ape.hamuduruwane

  • @nilanifernando6190
    @nilanifernando6190 ปีที่แล้ว

    ඔබවහන්සෙට තෙරුවන් සරනයි 🙏

  • @vineethaseinthuragedara7141
    @vineethaseinthuragedara7141 ปีที่แล้ว +1

    උතුම් බුද්ධ පුත්‍ර යණනි අරිහතුන් වැඩි මග නිවනින් නිවෙත්වා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @baddegamagesunethra67
    @baddegamagesunethra67 ปีที่แล้ว

    ඔබතුමට පින්

  • @kusumakusuma9454
    @kusumakusuma9454 ปีที่แล้ว +2

    Obawshansetabudusaranayi.

  • @robatkarunathilaka7197
    @robatkarunathilaka7197 ปีที่แล้ว +3

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏💎

  • @lifewithgaisha9056
    @lifewithgaisha9056 ปีที่แล้ว +4

    මටත් මගෙ ව්‍යාපාරය දීයුනු කරලා දෙන්න හමුදුරුවනෙ ...ඔබවහන්සෙව හමුවෙන්න අවස්ථාව ලබාදෙන්න ඔබවහන්සෙට..පින්

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 ปีที่แล้ว +2

    Pinwath obawahanseta niduknirogiwewa 🤲🤲🤲🙏🙏🙏

  • @chamilsubasinghearachchila4368
    @chamilsubasinghearachchila4368 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට.

  • @anushikakularathna1833
    @anushikakularathna1833 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @piyanandapiya4265
    @piyanandapiya4265 5 หลายเดือนก่อน

    ඔබවහන්සේට ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ තෙරැවන්සරණයි මටත් ඔබවහන්සේ මුණගැහෙන්න ගොඩක් ලොකු උවමනාවක් තියෙනවා අපේ හාමුදුරැවණේ ඔබවහන්සේට කෝල් එකක් දෙන්න ඔබවහන්සේගෙ දුරකථන අන්කයක් මම ගාව නැහැනෙ ඔබවහන්සේගේ වීඩියෝ නම් අවසානය දක්වාම බලනවා ඒත් දුරකතන අන්කයක් කියන්නේ නැහැනෙ තෙරැවන්සරණයි ඔබවහන්සේට

  • @gamagenilu1594
    @gamagenilu1594 ปีที่แล้ว

    Theruwan saranai 🙏🙏🙏🙏

  • @asitha6222
    @asitha6222 ปีที่แล้ว +9

    ඔබ වහන්සේට අපිටත් කියා දෙන්න පුලුවන්ද ලෝකෝත්තර භාවනාන්

  • @krisnhokumar6651
    @krisnhokumar6651 ปีที่แล้ว

    Theruwan saranai

  • @gunarathnakurupanawela8315
    @gunarathnakurupanawela8315 ปีที่แล้ว +2

    Ptathikara genimata ona. Dennmama weda kamin aein wenna apa ape hamiuduruwane..
    Theruwan saranai

  • @ishanmadusanka8751
    @ishanmadusanka8751 ปีที่แล้ว

    Ape hamuduruwane theruwan saranai.mata dehana gena igena ganna puluwanda.bawanawa gena igena gana puluwanda.

  • @tharidugayan2168
    @tharidugayan2168 ปีที่แล้ว +2

    දානකන් බලාගෙන හිටිය වීඩියෝ එකක්....🙏

  • @harshahulangamuwa8847
    @harshahulangamuwa8847 ปีที่แล้ว

    Oba wahansayta theruwansarenaie sadu sadu sadu

  • @rohansunimal3306
    @rohansunimal3306 ปีที่แล้ว

    Teruwan saranai suwamin wahanseta pujaneeya vishwa shaktiyata mage namas karaya wewa sadu sadu sadu

  • @dulanifernando3771
    @dulanifernando3771 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි....! ස්වාමින්වහන්සේට 🙏🙏🙏

    • @surangaabeyweera8208
      @surangaabeyweera8208 ปีที่แล้ว

      මට මතකය් මේ හාමුදුරුවෝ හලාවත පත්තෙ පන්සලක තෙල් බෙහෙත් හින්දා...පත්තරේ ඈඩ් ගියේ ...

  • @akilaudayanga6738
    @akilaudayanga6738 ปีที่แล้ว

    Theruwan saranai ape hamuduruwane! 🙏🙏🙏

  • @____pmr____1910
    @____pmr____1910 ปีที่แล้ว

    Adarei ape hamuduruwane godak pin!

  • @joyjoseph3856
    @joyjoseph3856 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පින්වත් අපේ ස්වාමීන් ස්වාමීන්වහන්සේට ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @jagathsrideera8813
    @jagathsrideera8813 ปีที่แล้ว +3

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි මටත් සංජිවනි බෙහෙත් එක කාලා ගොඩාක් සනීපෙන් ඉන්නේ ඉන්නේ කුවේට් එකේ මට ආවහම අපේ හාමුදුරුවරු මුණගැහෙන්න ඕන අපේ හාමුදුරුවන් වහන්සේගේ පන්සලට ඉන්න ඕන ඔබ වහන්සේගේ ama වීඩියෝ එකක් ම මම බලනවා හරි අසාවෙන් ඒකෙ සතුට කියාගන්න බෑ තෙරුවන් සරණයි

  • @manelsomalatha6607
    @manelsomalatha6607 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි .............
    අපෙ හාමුදුරැවනෙ....

  • @nilminiperera6869
    @nilminiperera6869 ปีที่แล้ว +13

    🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹
    උතුම් වූ අරිහත් සුවයෙන් සුවපත්වෙවා

  • @sajeewawickramasinghe3778
    @sajeewawickramasinghe3778 10 หลายเดือนก่อน

    පුලුවන් නම් දෙයක් ති⁣යෙනවා අපේ හාමුදුරුවනේ කරලා දෙන්න ඔබ වහන්සේට මතු බුදුන් දකින්න ලොකු පිනක්

  • @kanthimenike2683
    @kanthimenike2683 ปีที่แล้ว +2

    TheruwanSaranai Devipihitai oba wahanseta saha ape malliyata.

  • @ashaadhikari9641
    @ashaadhikari9641 ปีที่แล้ว

    Theruwan saranai pinwath sawamin wahansetata.dirgausa lebewa.

  • @somalatha9979
    @somalatha9979 ปีที่แล้ว

    Pin walh swamin wahansata maga namaskaraya wawa hilhata danana sanwadi video asawan ahagan siteya lharuwan saranai api Katar rata sita

  • @dammikaranathunga7824
    @dammikaranathunga7824 ปีที่แล้ว +2

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ

  • @nishanthirankoth9105
    @nishanthirankoth9105 ปีที่แล้ว +1

    Apey hamuduruweney duppth api ganney kohomada sahaneyak denne apitath pin oba wahanseta ma ma anuradapurin

  • @sandarutharaka8940
    @sandarutharaka8940 ปีที่แล้ว +6

    පිං සිදු වේවා අපේ හාමුදුරුවනේ

  • @jayanthathunga6864
    @jayanthathunga6864 ปีที่แล้ว

    bohoma pin 🙏🏻 obawahanse ta🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @priyankaperera7269
    @priyankaperera7269 ปีที่แล้ว +2

    Pinwath swamin wahanseta mage namaskaraya wewa

  • @indikaaponsu6416
    @indikaaponsu6416 ปีที่แล้ว +2

    තෙරුවණ් සරණයි හාමුදුරුවනේ....

  • @arunageidobler4027
    @arunageidobler4027 ปีที่แล้ว +2

    Godak asawen beluwe kohenda thel ganna wanm gmna puluwan ape hamuduruwanne🙏🏻

  • @user-sx9pr5ul5w
    @user-sx9pr5ul5w 9 หลายเดือนก่อน

    Ane ape hamuduruwane rajatharangani thela ganath wadasatahanak karannako oba wahanseta thruwan saranai

  • @jayantharathnamalala466
    @jayantharathnamalala466 ปีที่แล้ว +5

    සඟ සැප දෙන නැසිය යුතු පව් හැම නසන
    භව බැමි සුනුවිසුනු කර නිති ගුණ පුරන
    ලත්සැප දමා පරතෙර වෙත නෙත යොමන
    වඳිනෙමි නිතිපතා පිංසරු මහ සඟන
    සාදූ සාදූ සාදූ

    • @akalankaherath1807
      @akalankaherath1807 ปีที่แล้ว +1

      සසර සැඩ පහර නවතා නිවන් වැද
      පැතිර නැනැති දිරිමත් රන් පතක් ලෙද
      නිතර දිලෙන තුම් සදහම් දෙසන ලද
      වැතිර වදිමි මගෙ සම්බුදු මහිමි සද

  • @sumudujayarathna396
    @sumudujayarathna396 ปีที่แล้ว +4

    Theruwan Saranai Ape Hamuduruwane

  • @tharangawickramasinghe3915
    @tharangawickramasinghe3915 ปีที่แล้ว +3

    බුදුසරණයි හාමුදුරුවනේ

  • @kaipushpalatha8394
    @kaipushpalatha8394 ปีที่แล้ว

    ඔබ වහන්සේට වැදලා කියන්නම් අපෙ හාමුදුරුවනේ ,නැවත වාරයක් ඔබ වහන්සේගෙන් අයදින්නේ දැන්ම මේ දේවල් වලට සමුදෙන්ට එපා,මේ කතරේ ඉන්න අපි ඔබ වහන්සේ බැහැදැක ගන්ට පෙරුම් පුරාගෙන ඉන්නෙ අපෙ හාමුදුරුවනේ ,ඔබ වහන්සේට නිදුක් නීරෝගි දිර්ඝායුෂ ලැබේවා .🙏🙏🙏

  • @prasannaliyanage2117
    @prasannaliyanage2117 ปีที่แล้ว

    Obawahanseta niduk nirogee bawa adishtana karami. nuduredeema amaa maha niwan suwa saakshaath karaganeemata haki wewa

  • @sudanapoli6016
    @sudanapoli6016 ปีที่แล้ว +2

    Budusarani Budusarani Budusarani ape hamuduruvana

  • @sidath939
    @sidath939 ปีที่แล้ว +2

    Dheergayu vehva pinwath sagharuwanata gowrawaneeya namaskaraya vehva nidhuk nirogi chira jeevanaya labehva bohopin budhu saranai dhevipihitai sadhu sadhu sadhu

    • @sidath939
      @sidath939 ปีที่แล้ว

      Sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu

  • @donbrazilian5350
    @donbrazilian5350 ปีที่แล้ว

    Oba wahanse eka video ekaka kiyanawa henaraja Thel eken wenne wikarshanaya eka paladinna Hoda thelak nemai kiyala dhen make kiyanwa hena raja dapu ayata Kiri ithuruwa kiyala eka kohomada unay poddak pahadili karanna

  • @MrSumee320
    @MrSumee320 ปีที่แล้ว +2

    ❤❤❤👌👌👌

  • @ruchitech2161
    @ruchitech2161 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ උතුම් වූ නිර්වානාවබෝධය ළඟා කර ගනිත්වා 🙏🙏🙏

  • @krisnhokumar6651
    @krisnhokumar6651 ปีที่แล้ว

    Dihan wadan heti kiyala denna ape hamuduruwane .bs

  • @kuwitwerkasac3995
    @kuwitwerkasac3995 ปีที่แล้ว

    Lassanay ahan enna asay

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 ปีที่แล้ว +11

    බුදු සරණයි අපේ ගව්‍රරවනීය ස්වාමීන් වහන්සේ ට ...🙏🙏🙏🙏

  • @jayanthikaththriarachchi7213
    @jayanthikaththriarachchi7213 ปีที่แล้ว +2

    🙏🙏🙏💐

  • @manoripriyanjali3121
    @manoripriyanjali3121 ปีที่แล้ว +3

    බූදූ සරණයි ස්වාමින් වහන්සේට

  • @rasikaajith5395
    @rasikaajith5395 ปีที่แล้ว

    Oba wansaga nmbara danako

  • @chamithdanuka3252
    @chamithdanuka3252 ปีที่แล้ว +2

    🙏🙏🙏