ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මෙම වැඩසටහන්පේන්නවට ඔබව හන්සේට බොහොම පින් සිද්ධ වෙන වා සාදු සාදු
මමත් ඉතාමත් ගරු කරන ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ විසින් ඉතාමත් වටිනා ග්‍රන්ථ රචනා කර තිබෙනවා..ඒ දැනුම ඉතා අනර්ඝයි.. හෙළ වෛද්‍ය ක්‍රමය තුළින් සමාජය සුවපත් කිරීමට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා..තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
සවාමීන් වහන්සේ ට උදේ පත්තරේ කියනවා වගේ නැතිව ගරු කලානම් තමයි හොද.
ස්වාමීන් වහන්සව දන්නවද
Hamuduruwange cnt number ekak hoya ganna help krndako
😅 8:35 😅😅
@@mihirangaarunoda5818❤❤❤❤Wrote
ඇත්තටම වෙදදුරැ ස්වාමින්වහන්සේට මේ කරන සේවයට ගොඩක් පිං සිදුවේවා....ආයුෂබොහෝ වෙිවා...
හාමුදුරුවෝ හරි වටිනා රසවත් කතාවක් කිඋවෙ අපේ දේ අපි ආරක්ෂා කර ගමු 🙏🇱🇰🌾
මගේ බඩෙ ගෙඩිය 3 ඔපරේෂන් කරානැවත අවා මේ අපේ හාමුදුරුවෝ ගේ බෙහෙත් වලින් මට දැන් සනිපයි
@@gamingchanuwa5051 ane .a sadu kohada
Kohomada hamuwenne hamuduruwo@@gamingchanuwa5051
පිං වත් අපගේ අතිපූජනීය ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී සුව දීර්ඝායුම වේවා !!!! සැබැවින්ම මේ බෙහෙත අමෘතයක් මයි..... ඔබවහන්සේට හිතකාමීව කටයුතු කරන සියලු ඉෂ්කාමී දෙවිවරු ඔබවහන්සේ සිදු කරන සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදාන් වෙත්වා !!!!!
සාදු සාදු සාදු මෙම බෙහෙත් වලින් සියලුම රෝගීන් සූවපත් වේවා.......නීරෝගී වෙත්වා.......දීර්ඝායු වේවා........🙏🙏🙏🙏
චමුදිත ඔයා දේශපාලඥයන්ට කතා කරන විදිහට මේ වගේ වැදගත් සාකච්ඡාවකදී ඇඟට කඩාගෙන පැනලා සැක සහිතව ඔය වැඩසටහන කරන්න එපා, කරුණාව කියන එක හිතේ තියාගන්න, ගරුත්වය කියන එක තියාගන්න,ඔයාට වරදක් කියනවා නෙමෙයි ඔයාට නොපෙනෙන දෙයක් කිව්වේ,හරිම වටින වැඩසටහනක්🙏
අති විශාල සෙවාවක් කරන ඔබ වහන්සේ ට තේරැවන් සරනයි
තෙරැවන් සරණයි ඔබවහන්සේට,උන්වහන්සේ කියන එවා ඇත්ත,කොවිට් වලට උන්වහන්සේ ගේ ගෝලයන් විසින් ප්‍රදේශිය බෙදා හැරැනු බෙහෙතට තමන්ට කැමැතිනමි කැමති මුදලක් දෙන්ට කියා.මමත් ගත්තා මගේපවුලේ සැමටම.ඕය බෙහෙත හරිම හොඳයි .මමත් ගත්තා.මගේ මල්ලි ටත් ගත්තා.මල්ලි ගේ දණහිස් අමාරැව හා නහර ගැට ගැසිම්,කැම ට ප්‍රියක් නැතිකම තිබුනා වස විස කැවි තාබුණා(ඉනා බන්දන) මේ සියලුම දෙයින් මගේ මල්ලි සුවපත් වුණා.මම අදයි මේ වැඩ සටහන දැක්කේ.බය නැතිව රෝග වලට ගන්ට.මගේ බඩේ වස විසට මම ගත්තේ.ඔබවහන්සේට දිර්ඝායුෂ ලැබේවා.සාසනික කටයුතු කරගැනිමටත් වෛද්‍ය ප්‍රතිකාර කිරිමටත් ශක්තිය ධෛර්යය ලැබේවා.
මෙි.සාදුගේ number.ඵක හොයල දෙන්න පුලුවන්ද
Me beheta genna ganne kohomada
ඔබවහන්සේ නිදුක් වෙත්වා...නීරෝගී වෙත්වා...සුවපත් වේවා...🙏🌹🌹
මම මේ අවුෂධය ගත්ත කෙනෙක්. අපේ මහත්තයාට කොන්ද අමාරුවක් ආව බෙහෙත් විද්දට පස්සෙ. මොනම විදිහකට වත් ඉන්න බැරි උනා.මේ ස්වාමීන් වහන්සේගේ වීඩියෝ මං බලනව.ඒ අවස්ථාවක මේ බෙහෙත ගැන අහන්න ලැබුන.ඒ ගමන මේ පලාතට කිට්ටුව ඉන්න ස්වාමීන් වහන්සේගේ ගෝලයෙක් මගින් ගෙන්වා ගත්තා. දවස් 21 පාවිච්චි කලා.එතනින්ම ඒ අපහසුව නිමා උනා.සම්බුදු සරණයි ඔබ වහන්සේ ට
beheth aka gaththe kohomada kiyandako
@@nissanka18 විශ්ව කර්ම එකේ වීඩියෝවක ඒ ඒ පලාතෙ ඉන්න ගෝලයන් ගෙ ටෙලි. නම්බර්ස් දාල තිබුණා. මං හොයාගන්න බලන්නං
මේ බෙහෙතට කීයක් ගන්නවද.
Mata dada tiyenawa Dan wasara 12 pamana.matath mea beheatha laba Ganna udaw karanna.godak pin
@@shiranthianusha3849 යූ ටියුබ් එකේ උන්වහන්සේගේ ටෙලි.නො. යනව.ඒකට කතාකරල තමයි ගෙන්වා ගත්තෙ
නිදුක් නිරොගි දිර්ග ආයු වෙවා අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ, මම දන්නවා ඔබ වහන්සේගේ රටට කරන අප්‍රමාණ සේවය ගැන. එම පිං බලයෙන් ඔබ වහන්සේට සියළුම දෙවියන්ගේ ආශීර්වාදය රැකවරණය ලැබේවා... 🙏🙏🙏
අපෙ හාමුදුරුවො වෙදකම උගන්වනවනවා නෙ....එ ගැන ටිකක් විස්තර කියන්න පුලුවන් ද?
මේ Baheth Bothlaye keyede.Ape Ganne Keshde .
@@seethakanthi9325 කොහෙද ඔබ තුමිය ඉන්නේ...?
වටින වැඩසටහනක්,අපේ දේ අගයන්න ඕනා,මම ඉතාම ගෞරව කරන හාමුදුරුනමක්❤️❤️❤️
අප්පිරියයි වාචාල චමුදිත ... රංඩුවක් වගේ මු ප්‍ර්ශ්න අහන්නේ .. අපේ හමුදුරුවොන්ගෙන් .🙏
අපේ ස්වාමීන්වාහන්සේට දීර්ඝායු ලැාබිවා.නිදුක් නිරෝගීභාවයම අත්වෙිවා.තෙරුවන් සරණයි.🙏🙏🙏.
Chamuditha kata nam wakkadayakma thama !
චමුදිත මහත්තයො අපේ ස්වාමීන් වහන්සේගේ බෙහෙත් වලින් ඕනම ලෙඩකින් සුවපත් වෙනවා අනිවාර්යයෙන්ම තෙරුවන් සරනයි සියලුම දෙව් රැකවරනයි සියලුම සත්වයෝ සුවපත් වෙත්වා 🙏 🙏 🙏
මට මේ බෙහෙත ගන්න විදියක් කියන්න...ස්තූතියි
@@priyasankablogs8951 වීඩියෝවෙ අන්තිමට නම්බර් ස් දාල තියෙන්නෙ
@@subi7669 kiyak wenawada behetha
එහෙමද නිදිනැතුව පාඩම් කරල කැම්පස් ගිහින් චාටර් වෙලා ඩොක්ටර්ස්ලා වෙන්න එපා එහෙනන්
Lankawe rohal okkma wahanna puluwane ehenumMunuth horu , unuth horu
Chamuditha uncle me වැඩසටහන කරනවා superb .... e unata ස්වාමීන් වහන්සේ නමක් වැඩියාම ආචාරසිලිව ගෞරවයක් ඇතිව කථාකරන තමයි හොඳ.....
💯💯💯💯💯💯💯💯💯💯
@@mobilytamra4270most people
(((🙏🙏🙏ගරැ පිංවත් ස්වාමින් වහන්සේට බුදුබව ලැබොවා""!🙏🙏🙏)))
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ගොඩක් ආඩම්බර වෙනවාචමූදිත පුතා ඔයත් ඇවිල්ලා කතා කිරීම ගැන කතාවකට කැඳවීම ගැන අපේ ස්වාමීන් වහන්සේ වත් සමග බෙහෙවින් සතුටට පත්වෙනවා ස්තුතියි 🌹🌹🌹
හාමුදුරුවනේ oba වහන්සේ ge බෙහෙත් ගත්ත mage දුව .ayata siiyata daahakin සුවය ලැබුණ oba වහන්සේ ta අනේක වාරයක් pin . Oba වහන්සේ ta dirgausha ලැබේවා theruwan saranai 🙏🙏🙏🙏🙏
me hamuduruwo khd ane kiynnko
හාමුදුරුවෝ කෙනෙක් එකක් කතා කරද්දිවත් ඔය වක්කඩේ සැර බාල කරහං චමුදිත 🤘
🤣🤣
Ganak ne degolloma ekai
Vinayanu kulawa vadasatahana karagena yanna camudita mahattayo basabasa gala kiyawanne natuwa
සහතික ඇත්ත
Aneda ha
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
(((🙏🙏🙏අපේ රටටත් ජාතිටත් ආමෙත් පිනට බිහිවුනු පිංවත් ස්වාමින් නමක් ගරැ පිංවත් ස්වාමින් වහන්ස ඔබවහන්සේ මෙි ආමිමෙි නිවන් දෙර ඇරේවා!"!🙏🙏🙏)))
Loku mudalak deela යන්තරයක් damma හාමුදුරුවනේ kisima වැඩක් උනේ naha
pp😊😊ppp😊😊😊pppp😊pp😊pp😊😊ppp😊😊pp😊ppp😊😊plpl😊pllllllllllĺĺlllllllĺllllllllllĺĺllllllllĺllllllllĺllĺĺllllllllllĺlllllllllllllĺllllĺllllĺllllllllllllĺllĺlllĺllllllllllĺllĺllĺlllllllllllĺlllllllĺlllllllllllĺlllllllllllĺlllllllllĺĺĺllllllllllllĺlllllllllllĺlĺllĺlllllllllĺllllllllllllĺllllllllllllĺlllllllllllllĺllllllllllllĺlllllllĺlllllllllllĺllllĺllllllĺĺllllllllĺllllllllllĺlllllllllĺllllllllĺllllllllllĺĺppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppp😊😊😊😊😊😊😊😊😊
හාමුදුරුවනේ ඔබ වහන්සෙ ගෙ මේ දිව්‍ය ඖෂධ ය මාගෙ jeewathaya වෙනස් කර බව සත්‍යයකි එ සත්‍යය බලයෙන් ඔබ වහන්සෙ නිවන් අවබෝධ කර ගනිත්වාමහා සරස්වතී අමෘතය ට පින් පාවිච්ච් කිරීමට බිය නොවන්න සියලු රෝග වලට ප්‍රතිකාර වෙ එ නිසා ඕන කෙනෙකුට පාවිච්චි කළ හැකිය. තෙරුවන් සරණයි යහපත් ක් ම වේව!!!
Giridara Purana Viharaya kapugoda pugoda ta yanna ganna puluwan 🙏
කොහෙද ගන්න tiyenne
අපේ හාමුදුරුවනේ මට ගන්න ඔනි කොන්ඩේ යනවට තෙල් එකක් කොහොමද සම්බන්ද වෙන්නෙ
Diya wadiyawata hodaida kiyanna oyata pin
චමුදිත මහත්තයා ඔයාගේ ප්‍රශ්න ඇසීම සෛලය අද රටේ බොරු කාරයෝ නිසාමද අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ හට මාගේ නමස්කාරය වේවා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු දීර්ඝායු සම්පත්තිය ලැබෙවා ☀️
අපේ යාලුවෙග්ගෙ මාම කෙනෙක්ව දොස්තරල ලගට අරන් ගිහාම බේරගන්න බෑ කියුව. සිංහල වෙදකම් කරා අදටත් ඉන්නව ❤️❤️.
කවුද වෙදමහතා
කවුද වෙද මහත්තයා
Mokada ලෙඩේ
Boru kiyana epa ban බටහිරට bethwalata minisu marene na e bheth enna kalin lankawe minisu leda hadunama minisu marila ubala ahala nadda බටහිර doctors kiyane ehama ne
වෙද මහත්තු ළඟට ගිහිල්ලා kelawela එන අයත් අපමණයි නේද?
අනිවාරෙන්ම මම එකගයි අපේ ස්වාමින්වහන්සේගේ අදහසට....මොකද අද සමාජයේ කිසිම සුදුසුකමක් නැති හොර වෙද්දු බටහිර සහ හෙල වෙදුන් වැහිවැහලා ඉන්නවා.....හරිදේ හරියට කරන කුමනහෝ කෙනෙකුට ලැබිය යුතු තැන ලබාදිය යුතුමයි.....එ් ගරුත්වය ලබාදිය යුතුයි.....හරිම අව්‍යාජ ස්වාමින්වහන්සේ නමක්......තෙරුවන්සරනයි ස්වමින්වහන්ස....චමුදිත මහතා ඔබටත් බොහෝසෙයින් ස්තුතියි...
Okkoma horu, You can heal your self there is the way, Me okkoma mudal hamakaranawa asarana roogen gasa kala
@@wijesirimuththettowage5202 Dr CT by
මෙයත් එච්චර තමයි 😂
නිදුක් නීරෝගි චිර ජිවිතය ලැබේවා අපේ හාමුදුරැවනේ 🙏🙏🙏
Niwedhakayage kata nm kujiithay
Hamuduruwane obawahansege t.p no.labenna salaswanna.stui.teruwa nsaranai
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ සමාවෙලා මේ බෙහෙත ලබාගන්න පුලුවන් තැනක් පවසන්න
එයාට දොස්.කියන්න එපා ඒ චමුදිතගෙ හැටි.දක්ෂයා කෙඳිරි ගගා ඉන්නෑ 👌👌👌👌👌👌
ස්වාමින් වහන්සේව ගොඩාරියක් අපහසු තාවයට පත් කරන ප්‍රශ්න අහන චමුදි ත ගැන මටනම් ගොඩක් තරහයි . උන් වහන්සේ ආවට ගියාට හොරට බෙහෙත් හදන හාමුදුරුවො නමක් නෙමෙයි. ඉතාමත් අවංක ගුන යහපත් නිර්වානය අවබෝධය පිනිස උතුම් පාරමිතාවක් පුරන අපේ කාලයේ මේ රත්තරන් රටේ පහල උන උත්තරීතර සංග රත්නයක්. උන් වහන්සේට නිදුක් නිරෝගී බවත් දීර්ඝායුශ ලැබේවා .
හෙළ වෙදකම මේවිදියට රැක්ගෙන ඉන්න එකසතුටක් ඔබ වහ්න්සේටපින්
බුදුසරනයි බුදුසමිදුන්ගේ පිහිටයි සියලු දෙවියන්ගෙ ආරක්සාවයි අපේ හාමුදුරුවනේ........!!!!
බුදු සරනයි 😊
අත්දුටු වෛ ප්‍රත්‍යක්ෂ සෛ තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට පින්
(((🙏🙏🙏තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස!!!🙏🙏🙏)))
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
Theruwan saranai.saduuu saduuu saduuu
අපෙ හාමුදුරුවන්ට තෙරුවන් සරනයි
තේරැවන් සරනයි අපේ හාමුදුරුවන්ට
මෙි බෙහෙත ලබාගන්න තැපැල් මාර්ගයෙන් පුලුවන්ද අපේ ස්වාමින් වහන්ස.අපේ ස්වාම්න් වහන්සේට දිර්ඝ අායුෂ ලැබෙිවා.🙏🙏🙏
තෙරුවන් සරණයි! මමත් මේ බෙහෙත ගත්තා එහෙත් විකුණු නියෝජිතයින් අනේ වගේ අවාසනාවේ අවුරුද්දක්ම කපට් එකේ තිබිලා තියෙනවා අවුරුද්දට පස්සෙ තමයි බෙහෙ බේත මතක් උනේ මේ බෙහෙත බොන්න ද නැද්ද කියන එක ගැන හිත හිත මං ඉන්නවා ලේබල් එකේ තියෙන්නේ 2023 .6 මාසෙ පළවෙනිදා ඉවරයි කියලා අවුරුද්දකුත් පහුවෙලා මේ මාසෙත් ඉවර වෙන්න ලඟයි දන්නා කෙනෙක් ඉන්නවනම් මේ පිළිබඳව පැහැදීමක් කරන්න අවස මට බොහොම ස්තුතියි
Wedgath medicine exellent question theruwan saranai sadu sadu sadu
උන් වහන්සේගේ බෙහෙත් ඇරගෙන හොඳ වෙච්ච මිනිස්සු කතා කරන වීඩියෝ ගොඩාක් තියෙනවා ... තව තවත් මිනිසුන්ගේ දුකට පිහිට වීමට ඔබ වහන්සේට ශක්තිය, ධෛර්යය ලැබේවා... තෙරුවන් සරණයි
L0
L
බුදු සරණයි
අපෙ හාමුදුරුවන්ට නිදුක් නිරොගි සුවය ලැබේවා
Excellent 🎉🎉🎉🎉🎉
Teruwn saranai ඔබ whnsede පිහිටෙන් දුකින් මිදීමට ලැබේවා අපිට ආදර්ශයක් me ..වැඩසටහන් කරන .camuta mahatata
ඔබ වහන්සේට දීර්ඝ දීර්ඝායුෂ වේවා මේ බෙහෙත මමත් ගත්තා අති විශිෂ්ටයි කියන්න වචන නැහැ 🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Number eka දෙන්න
ane aiye Hamuduruwoo inna panshala kiyannako pin oyata ane aiye koheda inne phone ekata coll gathata wedak ne ane pinshedawenawa
කොහොමද මේ බෙහෙත් එක ගන්නෙ
Apata hamuduruwange pansalawath keyanna namath ekka koheda gamapatha keyala hoyaganna puluwan way.budusarani
ඔබ වහන්සේට ගොඩාක් පිං
Beheth labagnnekohenth
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 ස්වාමීන් වහන්සේ ට දීර්ගායු වේවා ! 🌹🌹🌹🌹🌹
Hela wedhakama naga sitimata siyalu denage sahaya labewa! Swamin wahanseta theruwan saranay .chamudithata theruwan saranay.
Theruwan saranai ape hamuduwane. Oba වහන්සේ ta නිදුක් නිරෝගී සුවය ලැබේවා .මේ leda සනීප වෙනවා keyanne බෙහෙත් gath hama කෙනෙක් ma pe දෙනවා .
බුදුසරණයි අපේ හාමුදුරුවන්ට.🙏🙏🙏
තෙරුවන් සරණයි වෙද හාමුදුරුවන්ට 🙏🙏🙏
බුදු සරණයි ඔබතුමාට 🙏🙏🙏
මෙම බෙහෙත ලබාගත හැකි ආකාරය දන්වන්න පිලිකා රෝගියකු සදහා.
Giridara pansalata Sunday Saturday pansalayata yanna
කිසිම සංවරයක්බවක් නැති මාධ්‍යවේදියෙක්. ස්වාමින් වහන්සේ නමකට ගරු සරු ඇතිව ආමන්ත්‍රණය කිරීමේ කලාව වහාම හවස පන්තියකට ගොස් ඉගෙනගත යුතුයි.
Sadu sadu sadu ape havmuduruwane me wage bhethak teyenawanam goda hodai oba whanseta derga yusa
කොහොම වුනත් චමුදිත මහත්තයත් සුපිරියටම අපේ ඉසිවර හාමුදුරුවන් වහන්සේ සමග සාකච්ඡාව කලා.
මේ බෙහෙත මිලදී ගන්න හැකි ක්‍රමයක් තියෙනවද චමුදිත මල්ලියෙ . ගොඩාක් ස්තූතියි ඔයාට . ස්වාමීන්වහන්සේ කරන මෙහෙයට ඉතසිතින් කෘතඥ වෙනව .
මමත් ගත්තා මේ බෙහෙත අති විශිෂ්ටයි කියන්න වචන නැහැ
gedaratama genwa ganna puluwanunwahansege thawa wada satahan balanna
කොහොමද මේ බෙහෙත ගන්නේ
@@BADHAMMIKABAබෙහෙත් එක ගන්න විදිය කියන්න පුලුවන්ද
ඩොලර් නැති රටකට අවශ්‍ය්ම ඩයල් එකල් මේ ඉන්නෙ .බෙහෙත් මෙජෙ වවන්න පුලුවන් 😂
Thank you 🙏
Venerable thero. Oba wahansa mey karagena yana manusath viyaputhiya. Karagena yanna wasanawa sakthiya dairiya lebewaa..Budusaranai..
ඔබ වහන්සේ මතු බුදුබව ලබත්වා 🙏🙏🙏
තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
ගොඩක්ම හොඳ හාමුදුරුවෝ නමක් 🙏. ගොඩක් video බලලා තියෙනවා හාමුදුරුවෝන්ගේ
අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි මම මේ බෙහෙත් පාවිච්චි කරනවා
Ane හාමුදුරුවෝ වැඩ ඉන්න පන්සල කොහෙද තියෙන්නේ .
@@skmaxeducation.9148 ගිරිදර පුරාණ විහාරය ,ගිරිදර ,කපුගොඩ
@@rajithweerasiri5905 ගොඩාක් pin
කපුගොඩ කෙහෙද තියෙන්නේ
oyta hodaida
තෙරුවන් සරණයි
🙏🙏🙏✨
චමුදිතට බනින කාලකන්නි ටික චමුදිතට ඉස්තුති කරපන් මේ හාමුදුරුවෝ ගෙනාවට
ජය නියතයි
Teruwan saranai ape hamuduruwane
තව ටික කාලෙකින් ඉංගුීසි බෙහෙත් නැතුවම යයි.එදාට ඉතුරුවෙන්නෙ හෙළ බෙහෙත් විතරයි.
හෙළ බෙහෙත් ඉංග්‍රීසි බෙහෙත්වලට වැඩිය ගනන් නැති බැරි මිනිස්සු මැරිල යයි
අනිවාර්යයෙන්🙏
Godak Thank You🙏🙏🙏🙏🦵❤❤💯💯💯💯🙏🙏🙏🙏
Budusaranai
Swamenwahansege danuma athi විශාලයි gupthawidyawa පිළිබඳ දැනුම athi wishistai obawahanseta dergausha ලැබේවා
Apagi gaurawaniya suwamin wahanseta Magi namaskaraya wewa Sadu 🙏🙏🌺🌺💖 Sadu 🙏🙏🌹🌹💖 sadu 🙏🙏💐💐💖api deya agaya kala yutumai seyaluma loka wasenta Mai diviya ausayakma wewa apagi gaurawaniya suwamin wahanseta bohoma pin oba wahanseta niduk nirogi derga ausaha labiwa dalada samidu pihitae 🙏🙏🌹🌹💖💖
හාමුදුරුවො කියන කතාව ඇත්ත.. උදාහරණයක් ලෙස පොතු කබර කියන ලෙඩේට ඉංග්‍රීසි බේත් බීවට පලක් නැහැ කට පරිස්සම් නොවුණොත් . හැබැයි ඒ කතාව ඉංග්‍රීසි වෛද්‍යවරුන් කියන්නේ නෑ.මගෙ යාලුවෙක් පොතු කබර වලට බේත් ගත්තා බම්බලපිටිය පැත්තෙන්..බේත් බොනකොට,ක්‍රිම් ගාද්දී අඩු වෙනවා.නමුත් කන කෑම අනුව නැවත වැඩි වෙනවා ලෙඩේ.පස්සෙ සිංහල වෙද මහතෙක් උපදෙස් දුන්නා ඒ බේත් බොන ගමන් මස් මාළු සැර උෂ්ණ කෑම,ඉස්සො දැල්ලො කකුළුවො,කෙටි ආහාර වර්ග, මත්පැන් දුම්වැටි එහෙම සම්පූර්ණයෙන්ම භාවිතය නතර කරන්න කියලා..ඒක කරද්දී ලෙඩේ අඩු වෙන්න පටන් ගත්තා..කෑමෙන් පරිස්සම් නොවුණොත් වැඩේ දෙල් වෙනවා අනිවාර්යයෙන්ම
💯 true
Me බෙහෙත් bila suwa වෙච්චි අය ge wada sata hanak කරන්න aka nam hodai bdu saranai
Ape hamuduruwane obawahanseta digasiri labewa.theruwan saranayi.
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට වැඩසටහන කරන චමුදිත ටත් ගොඩක් පින්.
Theruwan saranai brisbane
Mahattaya api kohomada obathuma contak karaganne
මූලක් ගින්නට හොදයි කියල තියෙනවනි මෙ බෙහෙත. ඔක්කොටම කලින් චමුදිට දෙන්න ඕනි. මැරෙන්න හදනව කතා කරද්දි😂
Attamai
ස්වාමීන් වහන්සේට බොහෝම පිං....චමුදිත ඔයිට වඩා ගවුරව කරල කතා කරොත් හොදයි ....මේවා පාවිච්චි කරල බලන්න ....🙏🙏🙏🙏
තෙරුවන් සරණයි මමත් මේ බෙහෙත් පාවිච්චි කරා තමන් සරස්වතී පාවිච්චි කරනවා මගේ නම් ලෙඩ ගොඩක් ඇවිස්සුනා ඒත් තවම හොඳටම හොඳ වෙලා නැහැ මට හිතෙනවා එක බෙහෙත් බෝතලයකින් ඇවිස්සුනොත් තවත් එකක් බිව්වම ගොඩක් asela හොඳ වෙන්න පටන් ගනියි නේද කියලා ඒත් දෙවැනි බෝතලයක් ගන්න තරම් වත්කමක් නැහැ නේ ස්තුතියි 💐💐💐 මෙවැනි අවස්ථාවකදී අප හිරවෙනවා එවිට බෙහෙත් මිල ගනන් නිසා අපිව පසු පසට තල්ලු වෙනවා අඩු ගානක් තිබුනනම් දෙකක් තුනක් හරි හොඳටම හොඳ වෙනකන් අරගෙන බොන්න තිබුණා ඒ අතින් ලෙඩ්ඩු අසරණ වෙනවා නෙද? ස්තුතියි
Kohenda gatte ...
මිළ කීයද
MiLa kiyannako
Ape hamuduruwangen beheth Aragena saneewu Ayawalun cament kanna hamuduruwanta gawurwayak. Helawedakama rakaganna Ape rate janathawa mudagena pita ratiyanta penwanna ona Ethakota Ape rate mudal pirate yama nathara wenawa. Hamuduruwane me beheth gana thawathwath Anugamikayn phony karanwanam ratata loku sewayak. Theruwan saranay 🙏🙏🙏🙏🙏🙏🙏
Ape hamuduruwanta ape ayushath aragena jiwath wenna labewa 🙏
👏👏👏👏👏👏👏👏
අපිත් බොනවා ගොඩාක් හොඳ බෙහෙතක් ඇඟපතේ තියෙන අලසකම නැතිවෙන්න හොඳ ජවයක් ලැබෙනවා හාමුදුරුවන්ට බුදු සරණයි 🙏
Me hamuduruwo koheda inne
අනේ ඔබ්තුමාට පිං මේ බෙහෙත ගන්න විදිය කියා දෙන්න.
මිල කීයද
Hamuduruwange nambarayak denna danna kenek
Oba wanseta godak pin dergausha wewa 🙏🙏🙏
How can I buy this product ?
Hamuduruwange kathakaranna puluewan nambarays hoyala den kenekuta boho pin
පච පච ගගා කතා නොකර කතා කරනවානම් අගනේය .මේ ස්වාමින් වහන්සේගේ හිසට දමන තෙල් මාද පාවිච්චි කරමි.ඇත්තටම සුවයක් ඇත..දනිහේ වේදනාවටත් ගුනයක් ඇත. මිල වැඩි තමයි.ඒත් ගුන ඇත.
කීයක් විතර වෙනවා 🤔
කරුනාකරලා මේ වගේ සුවාමීන් වහන්සේ කෙනෙකුට වත් විනිතව කතා කරන්න බැරි මාධ්‍යවේදීන් මේ වගේ අයට මොනවාද කරන්නේ ඇත්තටම මේ මනුස්සයා හිතන්නේ තමන් තරම් කෙනෙක් නෑ කියලා
Theruwan saranai suwamin wahansa niduk nirogi dirga ayusa ලැබේවා !!!!
මේ වීඩියෝ එක ගොඩක් පැරණ වීඩියෝ එකක් උනත් මේ බෙහෙත දැන් මට ලබාගන්න හැකි විදිහක් තියෙනවාද????විස්තරයක් ලබා දීමට හැකිනම් මේ කට උත්තරයක් බලාපොරොත්තු වෙමි
Tharuwan saranai me බෙහෙත් kohenda ගන්නේ
THERUWAN SARANAI !!!Ape hamuduruwane.
මෙම වැඩසටහන්පේන්නවට ඔබව හන්සේට බොහොම පින් සිද්ධ වෙන වා සාදු සාදු
මමත් ඉතාමත් ගරු කරන ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ විසින් ඉතාමත් වටිනා ග්‍රන්ථ රචනා කර තිබෙනවා..ඒ දැනුම ඉතා අනර්ඝයි.. හෙළ වෛද්‍ය ක්‍රමය තුළින් සමාජය සුවපත් කිරීමට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා..තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
සවාමීන් වහන්සේ ට උදේ පත්තරේ කියනවා වගේ නැතිව ගරු කලානම් තමයි හොද.
ස්වාමීන් වහන්සව දන්නවද
Hamuduruwange cnt number ekak hoya ganna help krndako
😅 8:35 😅😅
@@mihirangaarunoda5818❤❤❤❤
Wrote
ඇත්තටම වෙදදුරැ ස්වාමින්වහන්සේට මේ කරන සේවයට ගොඩක් පිං සිදුවේවා....ආයුෂබොහෝ වෙිවා...
හාමුදුරුවෝ හරි වටිනා රසවත් කතාවක් කිඋවෙ අපේ දේ අපි ආරක්ෂා කර ගමු 🙏🇱🇰🌾
මගේ බඩෙ ගෙඩිය 3 ඔපරේෂන් කරා
නැවත අවා මේ අපේ හාමුදුරුවෝ ගේ බෙහෙත් වලින් මට දැන් සනිපයි
@@gamingchanuwa5051 ane .a sadu kohada
Kohomada hamuwenne hamuduruwo@@gamingchanuwa5051
පිං වත් අපගේ අතිපූජනීය ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී සුව දීර්ඝායුම වේවා !!!! සැබැවින්ම මේ බෙහෙත අමෘතයක් මයි..... ඔබවහන්සේට හිතකාමීව කටයුතු කරන සියලු ඉෂ්කාමී දෙවිවරු ඔබවහන්සේ සිදු කරන සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදාන් වෙත්වා !!!!!
සාදු සාදු සාදු මෙම බෙහෙත් වලින් සියලුම රෝගීන් සූවපත් වේවා.......නීරෝගී වෙත්වා.......දීර්ඝායු වේවා........🙏🙏🙏🙏
චමුදිත ඔයා දේශපාලඥයන්ට කතා කරන විදිහට මේ වගේ වැදගත් සාකච්ඡාවකදී ඇඟට කඩාගෙන පැනලා සැක සහිතව ඔය වැඩසටහන කරන්න එපා, කරුණාව කියන එක හිතේ තියාගන්න, ගරුත්වය කියන එක තියාගන්න,ඔයාට වරදක් කියනවා නෙමෙයි ඔයාට නොපෙනෙන දෙයක් කිව්වේ,හරිම වටින වැඩසටහනක්🙏
අති විශාල සෙවාවක් කරන ඔබ වහන්සේ ට තේරැවන් සරනයි
තෙරැවන් සරණයි ඔබවහන්සේට,උන්වහන්සේ කියන එවා ඇත්ත,කොවිට් වලට උන්වහන්සේ ගේ ගෝලයන් විසින් ප්‍රදේශිය බෙදා හැරැනු බෙහෙතට තමන්ට කැමැතිනමි කැමති මුදලක් දෙන්ට කියා.මමත් ගත්තා මගේපවුලේ සැමටම.ඕය බෙහෙත හරිම හොඳයි .මමත් ගත්තා.මගේ මල්ලි ටත් ගත්තා.මල්ලි ගේ දණහිස් අමාරැව හා නහර ගැට ගැසිම්,කැම ට ප්‍රියක් නැතිකම තිබුනා වස විස කැවි තාබුණා(ඉනා බන්දන) මේ සියලුම දෙයින් මගේ මල්ලි සුවපත් වුණා.මම අදයි මේ වැඩ සටහන දැක්කේ.බය නැතිව රෝග වලට ගන්ට.මගේ බඩේ වස විසට මම ගත්තේ.ඔබවහන්සේට දිර්ඝායුෂ ලැබේවා.සාසනික කටයුතු කරගැනිමටත් වෛද්‍ය ප්‍රතිකාර කිරිමටත් ශක්තිය ධෛර්යය ලැබේවා.
මෙි.සාදුගේ number.ඵක හොයල දෙන්න පුලුවන්ද
Me beheta genna ganne kohomada
ඔබවහන්සේ නිදුක් වෙත්වා...නීරෝගී වෙත්වා...සුවපත් වේවා...🙏🌹🌹
මම මේ අවුෂධය ගත්ත කෙනෙක්. අපේ මහත්තයාට කොන්ද අමාරුවක් ආව බෙහෙත් විද්දට පස්සෙ. මොනම විදිහකට වත් ඉන්න බැරි උනා.මේ ස්වාමීන් වහන්සේගේ වීඩියෝ මං බලනව.ඒ අවස්ථාවක මේ බෙහෙත ගැන අහන්න ලැබුන.ඒ ගමන මේ පලාතට කිට්ටුව ඉන්න ස්වාමීන් වහන්සේගේ ගෝලයෙක් මගින් ගෙන්වා ගත්තා. දවස් 21 පාවිච්චි කලා.එතනින්ම ඒ අපහසුව නිමා උනා.සම්බුදු සරණයි ඔබ වහන්සේ ට
beheth aka gaththe kohomada kiyandako
@@nissanka18 විශ්ව කර්ම එකේ වීඩියෝවක ඒ ඒ පලාතෙ ඉන්න ගෝලයන් ගෙ ටෙලි. නම්බර්ස් දාල තිබුණා. මං හොයාගන්න බලන්නං
මේ බෙහෙතට කීයක් ගන්නවද.
Mata dada tiyenawa Dan wasara 12 pamana.matath mea beheatha laba Ganna udaw karanna.godak pin
@@shiranthianusha3849 යූ ටියුබ් එකේ උන්වහන්සේගේ ටෙලි.නො. යනව.ඒකට කතාකරල තමයි ගෙන්වා ගත්තෙ
නිදුක් නිරොගි දිර්ග ආයු වෙවා අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ, මම දන්නවා ඔබ වහන්සේගේ රටට කරන අප්‍රමාණ සේවය ගැන. එම පිං බලයෙන් ඔබ වහන්සේට සියළුම දෙවියන්ගේ ආශීර්වාදය රැකවරණය ලැබේවා... 🙏🙏🙏
අපෙ හාමුදුරුවො වෙදකම උගන්වනවනවා නෙ....එ ගැන ටිකක් විස්තර කියන්න පුලුවන් ද?
මේ Baheth Bothlaye keyede.Ape Ganne Keshde .
@@seethakanthi9325 කොහෙද ඔබ තුමිය ඉන්නේ...?
වටින වැඩසටහනක්,අපේ දේ අගයන්න ඕනා,මම ඉතාම ගෞරව කරන හාමුදුරුනමක්❤️❤️❤️
අප්පිරියයි වාචාල චමුදිත ... රංඩුවක් වගේ මු ප්‍ර්ශ්න අහන්නේ .. අපේ හමුදුරුවොන්ගෙන් .🙏
අපේ ස්වාමීන්වාහන්සේට දීර්ඝායු ලැාබිවා.නිදුක් නිරෝගීභාවයම අත්වෙිවා.තෙරුවන් සරණයි.🙏🙏🙏.
Chamuditha kata nam wakkadayakma thama !
චමුදිත මහත්තයො අපේ ස්වාමීන් වහන්සේගේ බෙහෙත් වලින් ඕනම ලෙඩකින් සුවපත් වෙනවා අනිවාර්යයෙන්ම තෙරුවන් සරනයි සියලුම දෙව් රැකවරනයි සියලුම සත්වයෝ සුවපත් වෙත්වා 🙏 🙏 🙏
මට මේ බෙහෙත ගන්න විදියක් කියන්න...ස්තූතියි
@@priyasankablogs8951 වීඩියෝවෙ අන්තිමට නම්බර් ස් දාල තියෙන්නෙ
@@subi7669 kiyak wenawada behetha
එහෙමද නිදිනැතුව පාඩම් කරල කැම්පස් ගිහින් චාටර් වෙලා ඩොක්ටර්ස්ලා වෙන්න එපා එහෙනන්
Lankawe rohal okkma wahanna puluwane ehenum
Munuth horu , unuth horu
Chamuditha uncle me වැඩසටහන කරනවා superb .... e unata ස්වාමීන් වහන්සේ නමක් වැඩියාම ආචාරසිලිව ගෞරවයක් ඇතිව කථාකරන තමයි හොඳ.....
💯💯💯💯💯💯💯💯💯💯
@@mobilytamra4270most people
(((🙏🙏🙏ගරැ පිංවත් ස්වාමින් වහන්සේට බුදුබව ලැබොවා""!🙏🙏🙏)))
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ගොඩක් ආඩම්බර වෙනවාචමූදිත පුතා ඔයත් ඇවිල්ලා කතා කිරීම ගැන කතාවකට කැඳවීම ගැන අපේ ස්වාමීන් වහන්සේ වත් සමග බෙහෙවින් සතුටට පත්වෙනවා ස්තුතියි 🌹🌹🌹
හාමුදුරුවනේ oba වහන්සේ ge බෙහෙත් ගත්ත mage දුව .ayata siiyata daahakin සුවය ලැබුණ oba වහන්සේ ta අනේක වාරයක් pin . Oba වහන්සේ ta dirgausha ලැබේවා theruwan saranai 🙏🙏🙏🙏🙏
me hamuduruwo khd ane kiynnko
හාමුදුරුවෝ කෙනෙක් එකක් කතා කරද්දිවත් ඔය වක්කඩේ සැර බාල කරහං චමුදිත 🤘
🤣🤣
Ganak ne degolloma ekai
Vinayanu kulawa vadasatahana karagena yanna camudita mahattayo basabasa gala kiyawanne natuwa
සහතික ඇත්ත
Aneda ha
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
(((🙏🙏🙏අපේ රටටත් ජාතිටත් ආමෙත් පිනට බිහිවුනු පිංවත් ස්වාමින් නමක් ගරැ පිංවත් ස්වාමින් වහන්ස ඔබවහන්සේ මෙි ආමිමෙි නිවන් දෙර ඇරේවා!"!🙏🙏🙏)))
Loku mudalak deela යන්තරයක් damma හාමුදුරුවනේ kisima වැඩක් උනේ naha
pp😊😊ppp😊😊😊pppp😊pp😊pp😊😊ppp😊😊pp😊ppp😊😊plpl😊pllllllllllĺĺlllllllĺllllllllllĺĺllllllllĺllllllllĺllĺĺllllllllllĺlllllllllllllĺllllĺllllĺllllllllllllĺllĺlllĺllllllllllĺllĺllĺlllllllllllĺlllllllĺlllllllllllĺlllllllllllĺlllllllllĺĺĺllllllllllllĺlllllllllllĺlĺllĺlllllllllĺllllllllllllĺllllllllllllĺlllllllllllllĺllllllllllllĺlllllllĺlllllllllllĺllllĺllllllĺĺllllllllĺllllllllllĺlllllllllĺllllllllĺllllllllllĺĺppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppp😊😊😊😊😊😊😊😊😊
හාමුදුරුවනේ ඔබ වහන්සෙ ගෙ මේ දිව්‍ය ඖෂධ ය මාගෙ jeewathaya වෙනස් කර බව සත්‍යයකි එ සත්‍යය බලයෙන් ඔබ වහන්සෙ නිවන් අවබෝධ කර ගනිත්වා
මහා සරස්වතී අමෘතය ට පින් පාවිච්ච් කිරීමට බිය නොවන්න සියලු රෝග වලට ප්‍රතිකාර වෙ එ නිසා ඕන කෙනෙකුට පාවිච්චි කළ හැකිය. තෙරුවන් සරණයි යහපත් ක් ම වේව!!!
මට මේ බෙහෙත ගන්න විදියක් කියන්න...ස්තූතියි
Giridara Purana Viharaya kapugoda pugoda ta yanna ganna puluwan 🙏
කොහෙද ගන්න tiyenne
අපේ හාමුදුරුවනේ මට ගන්න ඔනි කොන්ඩේ යනවට තෙල් එකක් කොහොමද සම්බන්ද වෙන්නෙ
Diya wadiyawata hodaida kiyanna oyata pin
චමුදිත මහත්තයා ඔයාගේ ප්‍රශ්න ඇසීම සෛලය අද රටේ බොරු කාරයෝ නිසාමද අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ හට මාගේ නමස්කාරය වේවා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු දීර්ඝායු සම්පත්තිය ලැබෙවා ☀️
අපේ යාලුවෙග්ගෙ මාම කෙනෙක්ව දොස්තරල ලගට අරන් ගිහාම බේරගන්න බෑ කියුව. සිංහල වෙදකම් කරා අදටත් ඉන්නව ❤️❤️.
කවුද වෙදමහතා
කවුද වෙද මහත්තයා
Mokada ලෙඩේ
Boru kiyana epa ban බටහිරට bethwalata minisu marene na e bheth enna kalin lankawe minisu leda hadunama minisu marila ubala ahala nadda බටහිර doctors kiyane ehama ne
වෙද මහත්තු ළඟට ගිහිල්ලා kelawela එන අයත් අපමණයි නේද?
අනිවාරෙන්ම මම එකගයි අපේ ස්වාමින්වහන්සේගේ අදහසට....මොකද අද සමාජයේ කිසිම සුදුසුකමක් නැති හොර වෙද්දු බටහිර සහ හෙල වෙදුන් වැහිවැහලා ඉන්නවා.....හරිදේ හරියට කරන කුමනහෝ කෙනෙකුට ලැබිය යුතු තැන ලබාදිය යුතුමයි.....එ් ගරුත්වය ලබාදිය යුතුයි.....හරිම අව්‍යාජ ස්වාමින්වහන්සේ නමක්......තෙරුවන්සරනයි ස්වමින්වහන්ස....චමුදිත මහතා ඔබටත් බොහෝසෙයින් ස්තුතියි...
Okkoma horu, You can heal your self there is the way, Me okkoma mudal hamakaranawa asarana roogen gasa kala
@@wijesirimuththettowage5202 Dr CT by
මෙයත් එච්චර තමයි 😂
නිදුක් නීරෝගි චිර ජිවිතය ලැබේවා අපේ හාමුදුරැවනේ 🙏🙏🙏
Niwedhakayage kata nm kujiithay
Hamuduruwane obawahansege t.p no.labenna salaswanna.stui.teruwa nsaranai
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ සමාවෙලා මේ බෙහෙත ලබාගන්න පුලුවන් තැනක් පවසන්න
එයාට දොස්.කියන්න එපා ඒ චමුදිතගෙ හැටි.දක්ෂයා කෙඳිරි ගගා ඉන්නෑ 👌👌👌👌👌👌
ස්වාමින් වහන්සේව ගොඩාරියක් අපහසු තාවයට පත් කරන ප්‍රශ්න අහන චමුදි ත ගැන මටනම් ගොඩක් තරහයි . උන් වහන්සේ ආවට ගියාට හොරට බෙහෙත් හදන හාමුදුරුවො නමක් නෙමෙයි. ඉතාමත් අවංක ගුන යහපත් නිර්වානය අවබෝධය පිනිස උතුම් පාරමිතාවක් පුරන අපේ කාලයේ මේ රත්තරන් රටේ පහල උන උත්තරීතර සංග රත්නයක්. උන් වහන්සේට නිදුක් නිරෝගී බවත් දීර්ඝායුශ ලැබේවා .
හෙළ වෙදකම මේවිදියට රැක්ගෙන ඉන්න එකසතුටක් ඔබ වහ්න්සේටපින්
බුදුසරනයි බුදුසමිදුන්ගේ පිහිටයි සියලු දෙවියන්ගෙ ආරක්සාවයි අපේ හාමුදුරුවනේ........!!!!
බුදු සරනයි 😊
අත්දුටු වෛ ප්‍රත්‍යක්ෂ සෛ තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට පින්
(((🙏🙏🙏තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස!!!🙏🙏🙏)))
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
Theruwan saranai.saduuu saduuu saduuu
අපෙ හාමුදුරුවන්ට තෙරුවන් සරනයි
තේරැවන් සරනයි අපේ හාමුදුරුවන්ට
මෙි බෙහෙත ලබාගන්න තැපැල් මාර්ගයෙන් පුලුවන්ද අපේ ස්වාමින් වහන්ස.අපේ ස්වාම්න් වහන්සේට දිර්ඝ අායුෂ ලැබෙිවා.🙏🙏🙏
තෙරුවන් සරණයි! මමත් මේ බෙහෙත ගත්තා එහෙත් විකුණු නියෝජිතයින් අනේ වගේ අවාසනාවේ අවුරුද්දක්ම කපට් එකේ තිබිලා තියෙනවා අවුරුද්දට පස්සෙ තමයි බෙහෙ බේත මතක් උනේ මේ බෙහෙත බොන්න ද නැද්ද කියන එක ගැන හිත හිත මං ඉන්නවා ලේබල් එකේ තියෙන්නේ 2023 .6 මාසෙ පළවෙනිදා ඉවරයි කියලා අවුරුද්දකුත් පහුවෙලා මේ මාසෙත් ඉවර වෙන්න ලඟයි දන්නා කෙනෙක් ඉන්නවනම් මේ පිළිබඳව පැහැදීමක් කරන්න අවස මට බොහොම ස්තුතියි
Wedgath medicine exellent question theruwan saranai sadu sadu sadu
උන් වහන්සේගේ බෙහෙත් ඇරගෙන හොඳ වෙච්ච මිනිස්සු කතා කරන වීඩියෝ ගොඩාක් තියෙනවා ... තව තවත් මිනිසුන්ගේ දුකට පිහිට වීමට ඔබ වහන්සේට ශක්තිය, ධෛර්යය ලැබේවා... තෙරුවන් සරණයි
මට මේ බෙහෙත ගන්න විදියක් කියන්න...ස්තූතියි
L0
L0
L0
L
බුදු සරණයි
අපෙ හාමුදුරුවන්ට නිදුක් නිරොගි සුවය ලැබේවා
Excellent 🎉🎉🎉🎉🎉
Teruwn saranai ඔබ whnsede පිහිටෙන් දුකින් මිදීමට ලැබේවා අපිට ආදර්ශයක් me ..වැඩසටහන් කරන .camuta mahatata
ඔබ වහන්සේට දීර්ඝ දීර්ඝායුෂ වේවා මේ බෙහෙත මමත් ගත්තා අති විශිෂ්ටයි කියන්න වචන නැහැ 🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Number eka දෙන්න
ane aiye Hamuduruwoo inna panshala kiyannako pin oyata ane aiye koheda inne phone ekata coll gathata wedak ne ane pinshedawenawa
කොහොමද මේ බෙහෙත් එක ගන්නෙ
Apata hamuduruwange pansalawath keyanna namath ekka koheda gamapatha keyala hoyaganna puluwan way.budusarani
ඔබ වහන්සේට ගොඩාක් පිං
Beheth labagnnekohenth
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 ස්වාමීන් වහන්සේ ට දීර්ගායු වේවා ! 🌹🌹🌹🌹🌹
Hela wedhakama naga sitimata siyalu denage sahaya labewa! Swamin wahanseta theruwan saranay .chamudithata theruwan saranay.
Theruwan saranai ape hamuduwane. Oba වහන්සේ ta නිදුක් නිරෝගී සුවය ලැබේවා .මේ leda සනීප වෙනවා keyanne බෙහෙත් gath hama කෙනෙක් ma pe දෙනවා .
බුදුසරණයි අපේ හාමුදුරුවන්ට.🙏🙏🙏
තෙරුවන් සරණයි වෙද හාමුදුරුවන්ට 🙏🙏🙏
බුදු සරණයි ඔබතුමාට 🙏🙏🙏
මෙම බෙහෙත ලබාගත හැකි ආකාරය දන්වන්න පිලිකා රෝගියකු සදහා.
Giridara pansalata Sunday Saturday pansalayata yanna
කිසිම සංවරයක්බවක් නැති මාධ්‍යවේදියෙක්. ස්වාමින් වහන්සේ නමකට ගරු සරු ඇතිව ආමන්ත්‍රණය කිරීමේ කලාව වහාම හවස පන්තියකට ගොස් ඉගෙනගත යුතුයි.
Sadu sadu sadu ape havmuduruwane me wage bhethak teyenawanam goda hodai oba whanseta derga yusa
කොහොම වුනත් චමුදිත මහත්තයත් සුපිරියටම අපේ ඉසිවර හාමුදුරුවන් වහන්සේ සමග සාකච්ඡාව කලා.
මේ බෙහෙත මිලදී ගන්න හැකි ක්‍රමයක් තියෙනවද චමුදිත මල්ලියෙ . ගොඩාක් ස්තූතියි ඔයාට . ස්වාමීන්වහන්සේ කරන මෙහෙයට ඉතසිතින් කෘතඥ වෙනව .
මමත් ගත්තා මේ බෙහෙත අති විශිෂ්ටයි කියන්න වචන නැහැ
gedaratama genwa ganna puluwan
unwahansege thawa wada satahan balanna
කොහොමද මේ බෙහෙත ගන්නේ
@@BADHAMMIKABAබෙහෙත් එක ගන්න විදිය කියන්න පුලුවන්ද
ඩොලර් නැති රටකට අවශ්‍ය්ම ඩයල් එකල් මේ ඉන්නෙ .බෙහෙත් මෙජෙ වවන්න පුලුවන් 😂
Thank you 🙏
Venerable thero. Oba wahansa mey karagena yana manusath viyaputhiya. Karagena yanna wasanawa sakthiya dairiya lebewaa..
Budusaranai..
ඔබ වහන්සේ මතු බුදුබව ලබත්වා 🙏🙏🙏
තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
ගොඩක්ම හොඳ හාමුදුරුවෝ නමක් 🙏. ගොඩක් video බලලා තියෙනවා හාමුදුරුවෝන්ගේ
අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි මම මේ බෙහෙත් පාවිච්චි කරනවා
Ane හාමුදුරුවෝ වැඩ ඉන්න පන්සල කොහෙද තියෙන්නේ .
@@skmaxeducation.9148 ගිරිදර පුරාණ විහාරය ,ගිරිදර ,කපුගොඩ
@@rajithweerasiri5905 ගොඩාක් pin
කපුගොඩ කෙහෙද තියෙන්නේ
oyta hodaida
තෙරුවන් සරණයි
🙏🙏🙏✨
චමුදිතට බනින කාලකන්නි ටික චමුදිතට ඉස්තුති කරපන් මේ හාමුදුරුවෝ ගෙනාවට
ජය නියතයි
Teruwan saranai ape hamuduruwane
තව ටික කාලෙකින් ඉංගුීසි බෙහෙත් නැතුවම යයි.එදාට ඉතුරුවෙන්නෙ හෙළ බෙහෙත් විතරයි.
හෙළ බෙහෙත් ඉංග්‍රීසි බෙහෙත්වලට වැඩිය ගනන් නැති බැරි මිනිස්සු මැරිල යයි
අනිවාර්යයෙන්🙏
Godak Thank You🙏🙏🙏🙏🦵❤❤💯💯💯💯🙏🙏🙏🙏
Budusaranai
Swamenwahansege danuma athi විශාලයි gupthawidyawa පිළිබඳ දැනුම athi wishistai obawahanseta dergausha ලැබේවා
Apagi gaurawaniya suwamin wahanseta Magi namaskaraya wewa Sadu 🙏🙏🌺🌺💖 Sadu 🙏🙏🌹🌹💖 sadu 🙏🙏💐💐💖api deya agaya kala yutumai seyaluma loka wasenta Mai diviya ausayakma wewa apagi gaurawaniya suwamin wahanseta bohoma pin oba wahanseta niduk nirogi derga ausaha labiwa dalada samidu pihitae 🙏🙏🌹🌹💖💖
හාමුදුරුවො කියන කතාව ඇත්ත.. උදාහරණයක් ලෙස පොතු කබර කියන ලෙඩේට ඉංග්‍රීසි බේත් බීවට පලක් නැහැ කට පරිස්සම් නොවුණොත් . හැබැයි ඒ කතාව ඉංග්‍රීසි වෛද්‍යවරුන් කියන්නේ නෑ.මගෙ යාලුවෙක් පොතු කබර වලට බේත් ගත්තා බම්බලපිටිය පැත්තෙන්..බේත් බොනකොට,ක්‍රිම් ගාද්දී අඩු වෙනවා.නමුත් කන කෑම අනුව නැවත වැඩි වෙනවා ලෙඩේ.පස්සෙ සිංහල වෙද මහතෙක් උපදෙස් දුන්නා ඒ බේත් බොන ගමන් මස් මාළු සැර උෂ්ණ කෑම,ඉස්සො දැල්ලො කකුළුවො,කෙටි ආහාර වර්ග, මත්පැන් දුම්වැටි එහෙම සම්පූර්ණයෙන්ම භාවිතය නතර කරන්න කියලා..ඒක කරද්දී ලෙඩේ අඩු වෙන්න පටන් ගත්තා..කෑමෙන් පරිස්සම් නොවුණොත් වැඩේ දෙල් වෙනවා අනිවාර්යයෙන්ම
💯 true
Me බෙහෙත් bila suwa වෙච්චි අය ge wada sata hanak කරන්න aka nam hodai bdu saranai
Ape hamuduruwane obawahanseta digasiri labewa.theruwan saranayi.
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට වැඩසටහන කරන චමුදිත ටත් ගොඩක් පින්.
Theruwan saranai brisbane
Mahattaya api kohomada obathuma contak karaganne
මූලක් ගින්නට හොදයි කියල තියෙනවනි මෙ බෙහෙත. ඔක්කොටම කලින් චමුදිට දෙන්න ඕනි. මැරෙන්න හදනව කතා කරද්දි😂
Attamai
ස්වාමීන් වහන්සේට බොහෝම පිං....
චමුදිත ඔයිට වඩා ගවුරව කරල කතා කරොත් හොදයි ....
මේවා පාවිච්චි කරල බලන්න ....🙏🙏🙏🙏
තෙරුවන් සරණයි මමත් මේ බෙහෙත් පාවිච්චි කරා තමන් සරස්වතී පාවිච්චි කරනවා මගේ නම් ලෙඩ ගොඩක් ඇවිස්සුනා ඒත් තවම හොඳටම හොඳ වෙලා නැහැ මට හිතෙනවා එක බෙහෙත් බෝතලයකින් ඇවිස්සුනොත් තවත් එකක් බිව්වම ගොඩක් asela හොඳ වෙන්න පටන් ගනියි නේද කියලා ඒත් දෙවැනි බෝතලයක් ගන්න තරම් වත්කමක් නැහැ නේ ස්තුතියි 💐💐💐 මෙවැනි අවස්ථාවකදී අප හිරවෙනවා එවිට බෙහෙත් මිල ගනන් නිසා අපිව පසු පසට තල්ලු වෙනවා අඩු ගානක් තිබුනනම් දෙකක් තුනක් හරි හොඳටම හොඳ වෙනකන් අරගෙන බොන්න තිබුණා ඒ අතින් ලෙඩ්ඩු අසරණ වෙනවා නෙද? ස්තුතියි
Kohenda gatte ...
මිළ කීයද
MiLa kiyannako
Ape hamuduruwangen beheth Aragena saneewu Ayawalun cament kanna hamuduruwanta gawurwayak. Helawedakama rakaganna Ape rate janathawa mudagena pita ratiyanta penwanna ona Ethakota Ape rate mudal pirate yama nathara wenawa. Hamuduruwane me beheth gana thawathwath Anugamikayn phony karanwanam ratata loku sewayak. Theruwan saranay 🙏🙏🙏🙏🙏🙏🙏
Ape hamuduruwanta ape ayushath aragena jiwath wenna labewa 🙏
👏👏👏👏👏👏👏👏
අපිත් බොනවා ගොඩාක් හොඳ බෙහෙතක් ඇඟපතේ තියෙන අලසකම නැතිවෙන්න හොඳ ජවයක් ලැබෙනවා හාමුදුරුවන්ට බුදු සරණයි 🙏
Me hamuduruwo koheda inne
අනේ ඔබ්තුමාට පිං මේ බෙහෙත ගන්න විදිය කියා දෙන්න.
කොහොමද මේ බෙහෙත් එක ගන්නෙ
මිල කීයද
Hamuduruwange nambarayak denna danna kenek
Oba wanseta godak pin dergausha wewa 🙏🙏🙏
How can I buy this product ?
Hamuduruwange kathakaranna puluewan nambarays hoyala den kenekuta boho pin
පච පච ගගා කතා නොකර කතා කරනවානම් අගනේය .මේ ස්වාමින් වහන්සේගේ හිසට දමන තෙල් මාද පාවිච්චි කරමි.ඇත්තටම සුවයක් ඇත..දනිහේ වේදනාවටත් ගුනයක් ඇත. මිල වැඩි තමයි.ඒත් ගුන ඇත.
කීයක් විතර වෙනවා 🤔
කරුනාකරලා මේ වගේ සුවාමීන් වහන්සේ කෙනෙකුට වත් විනිතව කතා කරන්න බැරි මාධ්‍යවේදීන් මේ වගේ අයට මොනවාද කරන්නේ ඇත්තටම මේ මනුස්සයා හිතන්නේ තමන් තරම් කෙනෙක් නෑ කියලා
Theruwan saranai suwamin wahansa niduk nirogi dirga ayusa ලැබේවා !!!!
මේ වීඩියෝ එක ගොඩක් පැරණ වීඩියෝ එකක් උනත් මේ බෙහෙත දැන් මට ලබාගන්න හැකි විදිහක් තියෙනවාද????විස්තරයක් ලබා දීමට හැකිනම් මේ කට උත්තරයක් බලාපොරොත්තු වෙමි
Tharuwan saranai me බෙහෙත් kohenda ගන්නේ
THERUWAN SARANAI !!!
Ape hamuduruwane.