ස්වර්ණමාලී මහා සෑ රජුන්ගේ අසිරිමත් කථා පුවත | Ven Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • #RuwanweliMahaSeya #SuwarnamaliMahaSaya #SaddaseelaSuwaminWahanse #ShraddhaTv Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched world wild via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute to this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    © ShraddhaTV
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk

ความคิดเห็น • 5K

  • @ShraddhaTV
    @ShraddhaTV  2 ปีที่แล้ว +618

    බුදුරජාණන් වහන්සේ විසින් වදාරණ ලද ඒ අමා මහ නිවනට
    මේ අයුරින් වන්දනා කරමු.
    යාවතා භික්ඛවේ ධම්මා සංඛතා වා, අසංඛතා වා විරාගෝ තේසං අග්ගමක්ඛායති. යදිදං මදනිම්මදනෝ පිපාසවිනයෝ ආලයසමුග්ඝාතෝ වට්ටූපච්ඡේදෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං.
    පින්වත් මහණෙනි, යම්තාක් ධර්මයෝ හේතුප්‍රත්‍යයන්ගෙන් හටගත්තාහු වෙත්ද, හේතුප්‍රත්‍යයන්ගෙන් හටනොගත්තාහු වෙත්ද, ඒ සියල්ල අතර අග්‍ර වන්නේ විරාගී වූ නිවනයි. එනම්; මේ කෙලෙස් මද නැතිකිරීමක් ඇද්ද, කෙලෙස් පිපාසය දුරුවීමක් ඇද්ද, ආලය මුලිනුපුටා දැමීමක් ඇද්ද, සසර ගමන නවතාලීමක් ඇද්ද, තෘෂ්ණාව ක්ෂය කිරීමක් ඇද්ද, විරාගයක් ඇද්ද, තෘෂ්ණා නිරෝධයක් ඇද්ද, අමා මහ නිවනක් ඇද්ද, එයයි.
    ඒතං සන්තං, ඒතං පණීතං යදිදං සබ්බසංඛාරසමථෝ සබ්බූපධිපටිනිස්සග්ගෝ, තණ්හක්ඛයෝ නිරෝධෝ නිබ්බාණං.
    මෙය වනාහී ශාන්ත වූ දෙයකි. මෙය ප්‍රණීත වූ දෙයකි. එනම්; සියලු සංස්කාරයන්ගේ සංසිඳීමක් ඇද්ද, සියලු කෙලෙස් දුරුවීමක් ඇද්ද, තෘෂ්ණාව ක්ෂය කිරීමක් ඇද්ද, තෘෂ්ණා නිරෝධයක් ඇද්ද, අමා මහ නිවනක් ඇද්ද, එයයි.
    අත්ථි භික්ඛවේ තදායතනං, යත්ථ නේව පඨවි, න ආපෝ, න තේජෝ, න වායෝ, න ආකාසානඤ්චායතනං, න විඤ්ඤාණඤ්චායතනං, න ආකිඤ්චඤ්ඤායතනං, න නේවසඤ්ඤානාසඤ්ඤායතනං, නායං ලෝකෝ, න පරලෝකෝ, න උභෝ චන්දිමසුරියා, තත්‍රාපාහං භික්ඛවේ නේව ආගතිං වදාමි. න ගතිං, න ඨිතිං, න චුතිං, න උපපත්තිං, අප්පතිට්ඨං, අප්පවත්තං, අනාරම්මණමේවේතං. ඒසේවන්තෝ දුක්ඛස්සාති.
    පින්වත් මහණෙනි, අමා මහ නිවන නම් වූ තැනක් තිබෙන්නේමය. යම් තැනක පඨවි ධාතුව නැද්ද, ආපෝ ධාතුව නැද්ද, තේජෝ ධාතුව නැද්ද, වායෝ ධාතුව නැද්ද, ආකාසානඤ්චායතනය නැද්ද, විඤ්ඤාණඤ්චායතනය නැද්ද, ආකිඤ්චඤ්ඤායතනය නැද්ද, නේවසඤ්ඤානාසඤ්ඤායතනය නැද්ද, මේ ලෝකය නැද්ද, පරලොවක් නැද්ද, හිරු සඳු නැද්ද, පින්වත් මහණෙනි, ඒ අමා මහ නිවන තුළ සත්වයාගේ පැමිණීමක් නැත්තේය. පිටවී යාමක් නැත්තේය. සිටීමක් නැත්තේය. චුතියක් නැත්තේය. උපතක් නැත්තේය. එය නොපිහිටා තිබෙන තැනකි. නොපවතින තැනකි. අරමුණු රහිත තැනකි. එය වනාහී දුකෙන් නිදහස් වූ තැන වේ.
    අත්ථි භික්ඛවේ අජාතං, අභූතං, අකතං, අසංඛතං. නෝ චේතං භික්ඛවේ අභවිස්ස, අජාතං, අභූතං, අකතං, අසංඛතං නයිධ ජාතස්ස, භූතස්ස, කතස්ස, සංඛතස්ස නිස්සරණං පඤ්ඤායේථ. යස්මා ච ඛෝ භික්ඛවේ, අත්ථි අජාතං, අභූතං, අකතං, අසංඛතං. තස්මා ජාතස්ස, භූතස්ස, කතස්ස, සංඛතස්ස නිස්සරණං පඤ්ඤායතී’ති.
    පින්වත් මහණෙනි, නූපන්නා වූ, හටනොගත්තා වූ, නොකරන ලද්දා වූ, අසංඛත වූ නිවන නම් වූ තැනක් තිබෙන්නේ ම ය. පින්වත් මහණෙනි, නූපන්නා වූ, හටනොගත්තා වූ, නොකරන ලද්දා වූ, අසංඛත වූ මේ නිවන නොතිබෙන්නේ නම් උපන්නා වූ, හටගත්තා වූ, සකස් කරන ලද්දා වූ, සංඛත වූ සත්වයා හට දුකින් නිදහස්වීමක් නොපෙනෙන්නේ ම ය. පින්වත් මහණෙනි, යම්හෙයකින් නූපන්නා වූ, හටනොගත්තා වූ, නොකරන ලද්දා වූ, අසංඛත වූ අමා නිවන තිබෙන්නේ ද, එනිසා ම උපන්නා වූ, හටගත්තා වූ, සකස් කරන ලද්දා වූ, සංඛත වූ සත්වයා හට සසර දුකින් නිදහස් වීමක් තිබෙන්නේ ම ය.
    නිබ්බාණං ඛෝ පනාහං භන්තේ, තථාගතේන භගවතා අරහතා සම්මා සම්බුද්ධේන දේසිතං ධාරේමි අනුස්සරාමි සිරසා නමාමි. තං විරාගං දීපං ලේණං ඨානං සරණං පරායණං සිවං අමතං පණීතං අනිදස්සනං අජරං අමරං ධුවං නිපුණං ගම්භීරං සච්චං පාරං නිබ්බාණං සදා වන්දාමි අනුස්සරාමි සරණං ගච්ඡාමි.
    ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, තථාගත වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අමා මහ නිවන ගැන වදාරණ ලද්දේය යන කරුණ මම ධාරණය කරගනිමි. සාදරයෙන් සිහිකරමි. සිරස නමා වඳිමි.
    ඒ විරාගය නම් වූ, සයුරෙන් එතෙර වන දූපත නම් වූ, රැකවරණ ඇති ලෙන නම් වූ, පිහිට ලැබෙන ස්ථානය නම් වූ, එකම සරණ නම් වූ, එකම පිහිට නම් වූ, පරම සුන්දර නම් වූ, අමෘතය නම් වූ, ප්‍රණීත නම් වූ, අනිදර්ශන නම් වූ, ජරා රහිත නම් වූ, මරණ රහිත නම් වූ, ස්ථිර නම් වූ, සියුම් නම් වූ, ගම්භීර නම් වූ, සත්‍යය නම් වූ, එතෙර නම් වූ, අමා මහ නිවනට මම සදා වන්දනා කරමි. සාදර ගෞරවයෙන් සිහි කරමි. සරණ යමි.
    සාදු! සාදු!! සාදු!!!
    ධතුන් වහන්සේලාගේ සම්පූර්ණ විස්තර දැනගැනීමට
    මෙම දේශනා මාලාව නරඹන්න
    th-cam.com/play/PLaIyA_suCnHydNiQU8COXG91u_vs_S9Kw.html

    • @thilinisenadheera3869
      @thilinisenadheera3869 2 ปีที่แล้ว +6

      සාධු සාධු සාධු 🙏🙏🙏

    • @nipuni.s.kumarasinghe5377
      @nipuni.s.kumarasinghe5377 2 ปีที่แล้ว +14

      කාරුණිකව කරන ඉල්ලිමක්..😔🙏🙏❤අමා මහ නිවනට වන්දනා කරමු ලෙස මේ දැක්වූ සටහන හැකිනම් ශ්‍රද්ධා ,අහස්ගව්ව,මහාමෙඝ වට්සැප් සමූහය ට යොමුකරන්න. තෙරුවන් සරණයි නමෝ බුද්ධාය

    • @emitedirisinghe771
      @emitedirisinghe771 2 ปีที่แล้ว +6

      Ich Yes nicht wie es weiter ging

    • @emitedirisinghe771
      @emitedirisinghe771 2 ปีที่แล้ว +3

      Yes honny I will go

    • @emitedirisinghe771
      @emitedirisinghe771 2 ปีที่แล้ว +2

      Yes I I will get it to I III in der Schweiz in

  • @madushanimadushani7821
    @madushanimadushani7821 4 ปีที่แล้ว +2994

    ස්වර්නමාලී මහ සෑ රජුන්ගේ ආනුභාවයෙන් මාගේ කුසේ පින්වත් දරැ උපතක් පිලිසිද ගනිත්වා ... මගේ කිරි සිහිනය සැබෑ කර ගන්න ඔයාලත් ආශිර්වාද කරනවද...🙏🙏🙏🙏🙏🙏

    • @wassanasihinaya1115
      @wassanasihinaya1115 3 ปีที่แล้ว +30

      aniwa .Theruwan saranai oyata.

    • @vigithanandasenarath3732
      @vigithanandasenarath3732 3 ปีที่แล้ว +44

      තෙරුවන් සරණයි ඔබට. ඔබේ පැතුම් එලෙසම ඉටුවේවා

    • @prasannapradeep2438
      @prasannapradeep2438 3 ปีที่แล้ว +53

      එම ප්‍රාර්ථනය උතුම් ජයශ්‍රීමා බෝධීන් වහන්සේගේත් ස්වර්ණමාලී සෑ රජාණන්වහන්සේගේ අනුහසින් ,අංගුලිමාල මහරහතන් වහවහන්සේගේත් සත්‍යාණුභාවයෙන් එම ඉෂ්ඨ වේවා !

    • @dishmaprabod2448
      @dishmaprabod2448 3 ปีที่แล้ว +11

      Aniwarenm....theruwan saranai...❤

    • @nishanthanishantha7112
      @nishanthanishantha7112 3 ปีที่แล้ว +22

      අනන්ත බුද්ධ අනුබවයෙන් රුවන් වේලිමාහාසෑ රදුන්ගේ අනුබවයේන් මා රකින පන්චසිලයේ අනුබවයෙන් ඔබේ එ ප්‍රර්තනව එලේසින්ම යිස්ට වේවා සාදු සාදු සාදු

  • @sumuduchathurika6498
    @sumuduchathurika6498 2 ปีที่แล้ว +220

    මාගේ කුස තුල වැඩෙනා දරුවාට තෙරුවන් සරනයි .🙏

    • @Avatar-7-r2d
      @Avatar-7-r2d 2 ปีที่แล้ว +3

      තෙරුවන් සරණයි මෑණියනි ඔබට.🙏🙏🙏

  • @dailyenglishacademy6272
    @dailyenglishacademy6272 2 ปีที่แล้ว +202

    උපදින හැම භවයකදීම මා බෞද්ධයෙකු වී මේ ලංකාභූමියේම ඉපදේවා....බුදු සරණින් අපේ රටට නැවත නිදහස, සතුට උදාවේවා සාදූ සාදූ සාදූ......

    • @sanumilihansa
      @sanumilihansa 10 หลายเดือนก่อน +1

      A අනුභවයෙන් obe segiththa hoda anga සම්පූර්ණ lamayek wewa

  • @kaveeshaayash4105
    @kaveeshaayash4105 2 ปีที่แล้ว +434

    මේ බණ අහනකොට ඇග කිලි පොලා යනවා 🥺❤️ ඉතාමත් ඉක්මනින් මට ස්වර්ණමාලි මහ සෑ රජුන් වන්දනාමාන කරගැනීමට හැකි වේවා......🥺🙏🙏🙏🙏

    • @migaradhananjaya5690
      @migaradhananjaya5690 ปีที่แล้ว +8

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

    • @maduwanthi7205
      @maduwanthi7205 ปีที่แล้ว +7

      සාධු🙏 සාධු🙏 සාධු🙏

    • @piuminadeesha1810
      @piuminadeesha1810 ปีที่แล้ว +7

      🙏🙏🙏

    • @piuminadeesha1810
      @piuminadeesha1810 ปีที่แล้ว +5

      සාධූ සාධූ සාධූ

    • @shanukadilshan4354
      @shanukadilshan4354 ปีที่แล้ว +5

      Oya koheda ? Thama මහා සෑය වන්දනා කලේ නැද්ද? ගිහින් නැත්නම් අපි එක්කන් යන්නම්

  • @yugeethcreation9528
    @yugeethcreation9528 3 ปีที่แล้ว +1102

    ස්වර්ණමාලි මහා සෑ ආනුභාවයෙන් මගේ කුසෙත් පිංවත් දරැවෙකු පිළිසිද ගනිත්වා!!! සාදු සාදු සාදු ....

    • @dinukirathnayake7035
      @dinukirathnayake7035 3 ปีที่แล้ว +12

      පින්වත් දරැ උපතක් ලැබේවා.!

    • @rehashapranando3768
      @rehashapranando3768 3 ปีที่แล้ว +11

      ඔබට පින්වත් දරු උපතක්ම සිදු වේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏

    • @nithin2946
      @nithin2946 3 ปีที่แล้ว +6

      ❤️🙏🙏 බුදු සරණයි

    • @pubudujayawardhana9682
      @pubudujayawardhana9682 3 ปีที่แล้ว +6

      පින්වත් දරුවෙක් බිහි වේවා

    • @MadhawaBhanu
      @MadhawaBhanu 3 ปีที่แล้ว +4

      @@pubudujayawardhana9682 budhusaranayi

  • @hiru9203
    @hiru9203 3 ปีที่แล้ว +269

    අතුරු සිදුරු නැතිව රහතන් වහන්සේලා වැඩ සිටි මේ පුණ්‍ය භූමියේ උන්වහන්සේලාගේ පයට පෑගුන දුහුවිල්ලකට පවා නමස්කාර වේවා...! 🙏🏻 🙏🏻 🙏🏻

    • @kumarikumari6421
      @kumarikumari6421 2 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏

    • @White.....186
      @White.....186 ปีที่แล้ว +1

      සාදු..සාදු..සාදූ

  • @anufashion3251
    @anufashion3251 2 ปีที่แล้ว +138

    දරුවෙක් ප්‍රමාද නිසා මමත් රුවන්වැලි මහ සෑයට බාර උනා,මාස තුනක් ඇතුලත මට දරු සම්පතක් ලැබෙන්න කියලා,මගේ ඒ ප්‍රාර්ථනය ඒ අයුරින්ම ඉටු උනා,ස්වර්ණමාලි මහ සෑයටත් මෙවන් ධර්ම දේශනා ඉදිරිපත් කරන ඔබ වහන්සේටත් මාගෙ නමස්කාරය

    • @NavodhaWeerasinghe
      @NavodhaWeerasinghe ปีที่แล้ว +4

      ස්වර්ණමාලි සෑ රදුන්ගේ ආනුභාවයෙන් මගෙ අපල උපද්‍ර්ව දුරු වෙලා යහපතක් වෙන්න කියලත්ලන්කාවාසි ලෝකවාසි සිය්ලුම දෙනාට යහපතක් ම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා . සියලුම දෙනාට හැකි ඉක්මනින් ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏

    • @gamininimna6801
      @gamininimna6801 11 หลายเดือนก่อน +1

      wow😮

  • @krishanthikumari8545
    @krishanthikumari8545 ปีที่แล้ว +67

    රුවන්වැලි සෑ රජුන්ගේ පිහිටෙන් මාගේ කුසේ පින්වත් දරුවෙක් පිළිසිද ගනිත්වා!!!සාදු!සාදු!සාදු!

  • @cwijesingha4434
    @cwijesingha4434 3 ปีที่แล้ว +497

    මම බණ ඇහුවට මතක හිටින්නෙ නැ.සුවර්ණමාලි මහා සෑරදුන්ගෙ ආනුභාවයෙන් ⁣මාගෙ මතක ශක්තිය වැඩි වෙිවා..සාදු සාදු🙏🙏🙏🙏🙏🙏

    • @sudeshika4237
      @sudeshika4237 2 ปีที่แล้ว +17

      මටත් ස්වර්ණමාලී මහා සෑරජුන්ගේ ආනුභාවයෙන් හොදට ඉගෙන ගන්න ශක්තිය ලැබෑවා.......!!

    • @poornikapoornika9227
      @poornikapoornika9227 2 ปีที่แล้ว +17

      සාරිපුත්ත මහ රහතානන් වහන්සේ .. ආන්නද මහ රහතානන් වහන්සේ සිහිකරලා වන්දනා කරලා ධර්ම දේශනා අහන්න.. ඒ ආනුභාවෙන් කාලයක් යද්දී ධර්ම දේශනා ධර්ම කරුනා මතකයේ රැදෙනවා.. නිතරම ධර්ම දේශනා ශ්‍රවනය කරන්න තෙරුවන් සරණයි🙏🌹🌹🌹

    • @kanthiemuthugalage535
      @kanthiemuthugalage535 2 ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @krishanzosya8678
      @krishanzosya8678 2 ปีที่แล้ว

      Mageth mathaka shakthiya vadi veva

    • @diliniwijesekara9758
      @diliniwijesekara9758 ปีที่แล้ว

      Sadu...sadu....sadu....

  • @jayamadufernando2990
    @jayamadufernando2990 3 ปีที่แล้ว +404

    මා පෙර කතෝලික භක්තිකයෙක් .. තාත්තා බෞද්ධ නිසා කලින් බුදු දහම කෙටි කාලයක් ඉගෙන ගෙන තිබුනා ..මව ඇතුලු සියලු දෙනා කතෝලික .. පවුලේ සමහර දෙනා බුදු දහම වැලද ගත් අය නිසා යම් අදහසක් තිබුනා නමුත් මට බුදු දහම කෙරෙහි ඇල්මක් පැහැදීමක් තිබුනේ නෑ ... ගිය සැප්තැම්බර් මස ගෙදර අය එක්ක trip එකක් ආවා අනුරාධපුරයට..නමුත් ඒවනවිට අම්මා බුදු දහම කෙරෙහි පැහැදී තිබුනා..ඇය හැමදාම ශ්‍රද්ධා නාලිකාවේ බණ අහනවා .සමහර දිනෙක අම්මා බණ අහන්කොට මම නැගිටලා යනවා ඉන්න තැනින්.. රුවන්වැලි සෑයට ආවේ කිසිම භක්තියක්වත් අදහසක්වත් නැතිව ..හුදෙක මාගේ විනෝදයට. නමුත් සෑ මලුව වටා ඇවිදින විට මටත් තිසරන සරන යන්නට ලැබේවා කියන වචන ටික විතරයි මන් හිතුවේ.. මට එහෙම හිතුනේ දුකට සැනසීමක් බුද්ධ දර්ශනය තුල තියෙනවා යන්න සිතේ තිබ්බ චකිතය නිසා... නොවැම්බර් මාසය වෙනකොට එච්චර බුදු දහම කෙරෙහි කැමැත්තක් නොතිබූ මට බුදුන් වැදීමට සිතුනා.. වැලිමඩ සද්ධාසීල ස්වාමින්වහන්සේ දේශනා කරපු ඒ ප්‍රේත වත්තුවේ යම් දේශනාවක් මන් අහන් හිටියා එදා තමයි මට පැහැදීමක් ඇතිවුනේ.. අම්මා උදේට බුද්ධ පූජාව සූදානම් කරලා උදේ 6 වෙනකොට බුදුන් වදිනවා.. එ නිසා මම ගිලන්පස සූදානම් කරලා හවස බුදුන් වදින්න නොවැම්බර් පලවෙනිදා ඉදලා පටන් ගත්තා ...යශෝදරා මහරහත් තෙරියනින් වහන්සේටත් මල් ගිලන්පස මම තියෙනවා .කිසිම කෙනෙකුගේ බල කිරීමක් නැතිව මගේ සිතට කොහෙන්දෝ ආපු කැමැත්තක් .. මගේ අම්මටත් පුදුම හිතුනා මම මල් පහන් සුවද දුම් තියලා ගිලන් පස සූදානම් කරලා බුදුන් වැන්දම ..මටත් හිතා ගන්න බැරි උනා මමද කියලා ... දැන් මගේ සිතේ තියෙන පැහැදීම මෙපමණයි කියලා මට වචනෙන් කියන්න බැහැ. ඉස්සර තුන් සූත්‍රය වත් නොදන්න මම සූත්‍ර තුනක් ඇරෙන්න සියලුම සූත්‍ර හවසට බුදුන් වදිනවිට කියනවා.. සතියකට එක දවසක් පන්සලට යනවා හැමදාම වගේ you tube ඔස්සේ ශ්‍රද්ධා නාලිකාවේ බණ අහනවා සමහර දේශනාවල් 10 වතාවකට වැඩිය අහනවා ආපස්සට දමමින් එකම බණ පදය කීප වතාවක්ම අහනවා ... අහන්න අහන්න මට ආස හිතෙනවා. ඒ දහම් කරුණු අනිත අය සමග මම බෙදාගන්නවා.. මේ මස පෝය දිනයට මම රුවන්වැලි මහා සෑ රජුන් වැද පුද ගැනීමට ආසාවෙන් බලපොරොත්තුවෙන් ඉන්නවා.. කලින් විනෝදය උදෙසා ගිය මම දැන මා ඇදන් ගිය ඇදුම( ඩෙනිම් කලිසමක් සමග සුදු හැට්ටයක්) ගැන පවා පසු තැවෙනවා.ඉතාමත් ශ්‍රද්ධාවෙන් මා නිර්මාංස වී සුදු පිරුවට ගවුමක් පවා අරගෙන පෝය දින එනකම් බලාගෙන ඉන්නවා..නොදෙනුවත්ම උන ඒ වැරැද්දට ඒ උතුම් සෑ රජානන් ඉදිරියේ සමාව අයැදීමට මා පැහැදී සිටිනවා. ගිය මස යශෝදරා මහරහත් තෙරණින් වහන්සේගේ පින්තූරයක් මන් ශ්‍රද්ධා නාලිකාවේ දු.අ කතා කරලා ගෙන්න ගත්තා ... එයත් A4 size කොලයක ලැමිනේටින් කරගත්තා . Frame කරන්න දුන්නා.. ඒ සත්‍යක් ක්‍රියාවත් මම දිනපතා කියනවා ..මගේ සිතේ තියෙන්නාවූ පැහැදීම වචනෙන් මට කීමට නොහැකියි. මා අවුරුදු 20 ගැහැනු ළමයෙක් . මට මෙහෙනින් වහන්සේ කෙනෙක් වීමට තරම ආසාවක් හිතේ තියෙනවා .. නමුත් දැනට නිවසේ තත්වය සමග බාල සහෝදරයන් ඉගෙනීම අවසන් කරන තෙක් මට ඒ අරමුනට යන්න බාධාවක් තියෙනවා.. පින්වත් ලොකු ස්වාමීන්වහන්සේත් ඇතුලු අසපුවාසී සියලුම ස්වාමින්වහන්සේලාටත්, පින්වත් අනගාරිකා මෑණියන්වහන්සේලාටත් සියලු පින් අනුමෝදන් වී තව තවත් මේ දහම් සිසිලෙන් අප සිත් සතන් සිසිල් කිරීමට මේ ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගීව සිටිමින් පසුව උතුම් නිර්වානයම අවබෝධ වේවා.. මාධ්‍ය සේවය සපනය සියලුම දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වේවා.. .. 🙏

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 3 ปีที่แล้ว +10

      තෙරුවන් සරණයි ඔබ හට

    • @greenapples3449
      @greenapples3449 3 ปีที่แล้ว +6

      WOW.😭❤

    • @harshaniwijesingha3257
      @harshaniwijesingha3257 3 ปีที่แล้ว +8

      Nangi mata a 4n number eka denna puluvan da mata yasodara deviyage pinthurayak genna ganna

    • @rehashapranando3768
      @rehashapranando3768 3 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @navodyanethmini547
      @navodyanethmini547 3 ปีที่แล้ว +2

      සාධු` සාධු සාධු 🙏🙏🙏

  • @Viduvimansa7890
    @Viduvimansa7890 2 ปีที่แล้ว +171

    මිලියන 5.8 ක් views thynw .... 🥺ලොව්තුරු මාගේ බුදුරජාණන් වහන්සේගේ ආනුභාවයෙන් අපි හැමදෙනාටම උතුම් ධර්මය අවබෝධ වේවා 🥺 🙏🙏

  • @ruwanimadushani3143
    @ruwanimadushani3143 2 ปีที่แล้ว +8

    ජිවමානයි මගේ බුදුහිමියන් ............ඒ විශ්වාස තියාගෙන මම සෑය වැන්දා අනේ මට ඇහිලා තියෙනවා ජීවමාන බුදුහිමියන් වැඩසිටින රුවන්වැලි මහසෑයේ පොසොන් පෝය දවසේ රාත්‍රි යාමයේ මමත් තව කිහිප දෙනෙකුම සෑමලුවේ වාඩිවි සිටින විට පිරිත් ඇසුනා අපි සෑම තැනකම සොයා බැලුවා පසුව අපිට වැටහුනා අපේ ජීවමාන බුදුහිමියන් පාතිහාර්‍ය පානවා කියලා 🙏🙏 ගර්භය ඇතුලින් තමයි අපිට පිරිත් ඇසුනේ............🙏🙏🙏මම ගොඩක් වාසනාවන්තයි ඒ පාතිහාර්‍ය බලාගන්න පුලුවන් වීම ගැන.......🙏🙏🙏🙏 වචනයෙන් මේමයි කියලා විස්තර කරන්න බැහැ ඒතරම් විශ්මය ජනකයි ආශ්චර්‍යයි...................මගේ බුදුහාමුදුරුවෝ ජීවමාන වැඩ ඉන්නවා......මම දැන් පුලුවන් හැම විටම මහා සෑය වන්දනා කරගන්නවා...........පුදුම පිහිටක් මට තින්නේ............🙏🙏🙏

  • @ashangurusingha2528
    @ashangurusingha2528 3 ปีที่แล้ว +584

    අපේ හාමුදුරුවනේ මම අද මේ පින්වන්ත දේශනාව ශ්‍රවණය කරන්නේ තුන්වන වතාවටයි. Download කරලත් නෙමෙයි , Data කැපුනත් කමක් නෑ මේ වගේ දේශනා ඇසීමත් සිතට නිදහසක්.
    අපේ ගෙදර සෑම දෙනාටම මෙම දේශනාව අහන්න දුන්නා. ඔබ වහන්සේ ට බොහෝම පිං. 🙏
    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.
    බුදු සරණයි 🙏 ☸

    • @amaliyagunawardana1973
      @amaliyagunawardana1973 3 ปีที่แล้ว +10

      Godak hodai

    • @historyol9604
      @historyol9604 3 ปีที่แล้ว +8

      Oba ratata sampathak

    • @dilshidinusha1967
      @dilshidinusha1967 3 ปีที่แล้ว +10

      ඔබ පිංවන්තයෙක්!!! ධර්ම දානයේ මහානිසංස ඔබට එකසේ හිමිවේවා!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @gnccreations277
      @gnccreations277 3 ปีที่แล้ว +4

      දෙපසින්ම හිනාත් යනවා අනේ

    • @anylyrics9165
      @anylyrics9165 3 ปีที่แล้ว +6

      Me video eke thiyenne, godak dewal ahuwa gaman boru kiyala therenawa,
      Ex:- rahathan wahansela koti 96 k wadama kireema ( 161bc Wala loka jangrahanaya indala thiyenneth koti 25 k withara)🤔🤔😁

  • @tharangaindika8272
    @tharangaindika8272 3 ปีที่แล้ว +109

    සයිංසු යස්මිං සුගතස්ස ධාතු
    නිමිමාය රංසුජ්ජල බුද්ධ රෑපං
    ස්වර්ණමාලති පතීත නාමං
    වන්දා මහං ථුපවරං මහඝ්ඝං!!!
    සාදු! සාදු! සාදු!

  • @sanjananimantha5672
    @sanjananimantha5672 2 ปีที่แล้ว +36

    ජපානයේ ඉදලා මේ ධර්ම දේශනාව අහන්නේ.. අනේ ඉක්මනින් මහාසෑරදුන් මට වන්දනා කරගන්න යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. මට ඉක්මනින් බැරි උනත් මගේ දෙමාපියන්ව මහාසෑය වන්දනා කිරීමට යැවීමට මට හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏

  • @paraminisansala-fn7uz
    @paraminisansala-fn7uz ปีที่แล้ว +66

    ස්වර්ණමාලී මහ සෑ අනුහසින් මගේ අම්මා තාත්තා ගේ සියලු ලෙඩ දුක් දුරුවී නීරෝගීසුව ලැබේවා 🙏❤️❤️❤️....!!!

  • @slcryptomoon
    @slcryptomoon 2 ปีที่แล้ว +64

    මාගේ අවසන් ආත්මය බුදු රජානන් වහන්සේ ලග ඉපදේවා.....සාදු සාදු සාදු

    • @nuwanbandara8035
      @nuwanbandara8035 2 ปีที่แล้ว +2

      Sadu. Sadu. Mamath. Budurajanan. Vahanse laga theranin. Kenek. Vela. Ipadeva

  • @greenapples3449
    @greenapples3449 3 ปีที่แล้ว +724

    ලක්ශ 40කටත් වඩා views තියනවා.අනේ මට නම් පුදුම සතුටුයි.
    අපේ නිර්මල බුදු දහම තව තවත් බැබලේවා.🙏❤

    • @gnccreations277
      @gnccreations277 3 ปีที่แล้ว +4

      😉

    • @gnccreations277
      @gnccreations277 3 ปีที่แล้ว +5

      ඔවු බං ඔයිට වඩා මෝඩයෝ ඉන්නවා බං ලෝකේ උන් බැලුවත් උඹට හෙන ආතල් තමයි ඉතින්

    • @dimanthaaloka6037
      @dimanthaaloka6037 3 ปีที่แล้ว +2

      @@gnccreations277 cv

    • @shamison1980
      @shamison1980 3 ปีที่แล้ว +6

      අනේ බන් මොනවද මේ කියන බේගල්, දැක්කා වගේ හරියට. අනේ ලන්කාවෙ උන් තවත් ගොන් වෙනවා...

    • @slarmy5059
      @slarmy5059 3 ปีที่แล้ว +18

      @@shamison1980 බලන්න බැරි නම් බලන උන්ට බලන්න දීල පලයන් බන් යන්න.මේව දාල තීන්නෙ උබ වගේ අසාමාන්‍ය බුද්දියක් තියන මෝඩ මූසලයන්ට බලන්න නෙවෙයි.සාමාන්‍ය බුද්දියක් තියන අසරණ ජනතාවට බලන්න

  • @sampathchathuranga8986
    @sampathchathuranga8986 3 ปีที่แล้ว +805

    නිවන් දකිනා තුරු උපදින උපදින හැම ආත්මයක්ම මා බෞද්ධයකුම වී ඉපදේවා

    • @LasaniSubodanee
      @LasaniSubodanee 3 ปีที่แล้ว +11

      meme pathuma meseema ishta sidhdha weewaa..theruwan saranaii..

    • @maudimithendra786
      @maudimithendra786 3 ปีที่แล้ว +4

      Esema wewa!

    • @amrimohamed5685
      @amrimohamed5685 3 ปีที่แล้ว +5

      සාධු සාධු සාධු .....🙏🙏🙏එසේම වේවායි මා සෙත් කරනවා..

    • @Shan32608
      @Shan32608 3 ปีที่แล้ว

      @@LasaniSubodaneethe 6tdxfdfffuopp

    • @supahansitha3481
      @supahansitha3481 3 ปีที่แล้ว +7

      ඔබගේ ප්‍රාර්ථනාව ඉටුවේවා, තෙරුවන් සරණයි

  • @sanjeewagunasekara1947
    @sanjeewagunasekara1947 11 หลายเดือนก่อน +6

    ස්වර්ණමාලී මහා ස්ථූපරාජයාණන් වහන්සේගේ ආනුභාවයෙන් මාගේ සියලු ග්‍රහ අපල උපද්‍රව දුරු වෙවා පිතීමත් කාලයක් උදා වෙවා තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @නදී-ය9ම
    @නදී-ය9ම 3 ปีที่แล้ว +642

    ඕස්ට්‍රේලියාවේ නන්දන මහත්මයාගේ පුත්‍රයාගේ ශ්‍රවනාබාධය දුරු වේවා!!!🙏🙏🙏🙏🙏

    • @ravinmalwalage307
      @ravinmalwalage307 3 ปีที่แล้ว +7

      ඉක්මන් සුවය ලැබේවා

    • @mirikomar2128
      @mirikomar2128 3 ปีที่แล้ว +3

      ikmanin suwapath wewa🙏🙏🙏 sathi dekakin cmnt ekak danna methana adu unada nedda kiyala

    • @isurukarapitiya6861
      @isurukarapitiya6861 3 ปีที่แล้ว +3

      ඉක්මන් සුවය ලැබේවා!!!!

    • @dushid3625
      @dushid3625 3 ปีที่แล้ว +1

      Eseema weva

    • @LasaniSubodanee
      @LasaniSubodanee 3 ปีที่แล้ว +4

      ඉක්මන් සුවය ඒකාන්තයෙන්ම ලැබේවා

  • @keshans6469
    @keshans6469 3 ปีที่แล้ว +1573

    කතෝලික මා හට අනන්ත බුදු ගුණ බලයෙන් උතුම් බුදු දහම අවබෝධ වෙත්වා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @slathal139
      @slathal139 3 ปีที่แล้ว +45

      Obata budu dahama awaboda wewaa🙏

    • @islanddiariesbydenu9537
      @islanddiariesbydenu9537 3 ปีที่แล้ว +30

      සාදු 🙏

    • @hiruu1245
      @hiruu1245 3 ปีที่แล้ว +31

      සාදු සාදු සාදු 🙏🙏🙏☸️

    • @techvision7926
      @techvision7926 3 ปีที่แล้ว +13

      Sadu sadu.!!!! budu sarani!!!!

    • @saraththarangani9164
      @saraththarangani9164 3 ปีที่แล้ว +12

      siyalu denatama darmaya awaboda wewa sadu sadu

  • @bentharasurangi9720
    @bentharasurangi9720 3 ปีที่แล้ว +171

    ස්වර්ණමාලි මහාසැයේ අනුභාවයේන් මට පින් වන්ත දරැවේක් ලැබේවායි.කියා මගේ කිරි සිහිනය සැබැවෙත්වායි කියා ඔබ සැම අශිර්වාද කරනවාද

  • @shashimadushani1777
    @shashimadushani1777 2 ปีที่แล้ว +33

    ස්වර්ණමාලි මහසෑයේ ආනුබාවයෙන් මගෙ කුසේ සිටින දරුවා නිදුක් වේවා.නිරෝගී වේවා.සුවපත් වේවා .සියලු අගපසගයන්ගෙන් පිරිපුන් නිරෝගී වාසනාවන්ත දරුවෙක් ලැබේවා ...🙏🙏🙏

  • @mihirianuradha5463
    @mihirianuradha5463 3 ปีที่แล้ว +120

    අනේ මන් අදයි මෙච්චර විස්තරයක් දැන ගත්තේ. ඔබ වහන්සේට බොහෝමත් පින්.

  • @formycountry373
    @formycountry373 2 ปีที่แล้ว +55

    මගෙ රට
    බුදු ධහම රැකෙවා 🙏
    මිත්‍යා දෘෂ්ඨියන්ට
    නිරාගාමිකයන්ට
    මේ උතුම් ධහම අවබෝධ වේවා 🙏
    🙏🙏🙏
    පින්වත් ස්වාමින් වහන්සේට නිරෝගි සුවයදීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏
    ❤️❤️❤️🌺
    🌻🌻🌻🌻
    🌸🌸🌸🌸

  • @erandathijayathilaka6196
    @erandathijayathilaka6196 3 ปีที่แล้ว +74

    Swarnamali maha සෑයේ ආනුභාවයෙන් විදේශ ගත වීමට බලාපොරොත්තු wena mage එකම දියණිය ආරක්ෂා kara දෙත්වා . .කිසිම දුකක් කරදරයක් නොවේවා ...සියලු කටයුතු සාර්ථක කරගන්න ta ශක්තිය දිරිය ලැබේවා ..sadhu sadhu sadhu...

  • @achiniishara9468
    @achiniishara9468 11 หลายเดือนก่อน +21

    මට රැවන්වැලි මහා සෑ රදුන් වන්දනා කර ගැනිමට වාසනාව උදා වේවා....සාදු සාදු!!!...❤🙏

  • @rehashapranando3768
    @rehashapranando3768 3 ปีที่แล้ว +280

    මතු උපදින ආත්මයක මා මිනිස් ජීවිතයක් ලබයි නම් මා බෞද්ධයෙක්ම වේවා !!!!!!!!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanthapadmasiri6774
    @wasanthapadmasiri6774 3 ปีที่แล้ว +92

    ස්වර්ණමාලී සෑරදුන් වහන්සේගේ ආනුභාවයෙන්,මටත් මගේ අක්කාටත් ,අයියාටත් තිබෙන සතුරු කරදර මුළුමනින් ම දුරු වේවා ! අපට පරිපූර්ණ නිදහස් තැනක් ලැබේවා !

  • @nadimalakmali8742
    @nadimalakmali8742 3 ปีที่แล้ว +80

    ස්වර්ණමාලී මහා සෑ රදුන්ගේ පිහිටෙන් මගේ දරුවෝ දෙන්නා ආරක්ෂා වේවා!

  • @prashadivlog
    @prashadivlog 2 ปีที่แล้ว +30

    ස්වර්ණමාලී මහා සෑ රජානණ් වහන්සේගේ තේජානුභාව බලයෙන් මගේ කුසේ වැඩෙන දරුවා සත්පුරුෂ දරුවෙකු වේවා🌸🙏

  • @sahasmalintha6171
    @sahasmalintha6171 2 ปีที่แล้ว +55

    මම ජීවීතේ අහපු හොඳම දේශනාව සද්ධා සීල ස්වාමින් වහන්සේත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා

  • @nadunniranga8440
    @nadunniranga8440 3 ปีที่แล้ว +39

    ඔබ වහන්සේට පින් මම කතෝලික හරි ආසාවෙන් ඇහුවා 🙏🙏🙏

    • @sldargen5409
      @sldargen5409 3 ปีที่แล้ว +4

      බුදු දහම තරම් උතුම් ආගමක් මෙලොව නෑ මිතුරා 🙏🙏

  • @kosala7234
    @kosala7234 2 ปีที่แล้ว +55

    මා ශ්‍රවණය කල පලවෙනි දීර්ගතම ධර්ම දේශනාව සහ ආශ්චර්‍යවත් ධර්ම දේශනාවක් 🙏🙏🙏

  • @NavodhaWeerasinghe
    @NavodhaWeerasinghe ปีที่แล้ว +4

    ඇත්තටම දන්නේ නැති ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වුනා . බොහොම පිං ඔබ වහන්සේට . මං තාම සව්‍ර්නමාලි මහා සෑය වන්දනා කරලා නැහැ කැමැත්තෙන් ඉන්නවා 🙏🙏🙏

  • @kasunihansika3927
    @kasunihansika3927 2 ปีที่แล้ว +79

    හිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම අමතක වෙලා හිත සුවපත් වුනා... මේ බණ දේශනා කරපු අපේ හාමුදුරුවෝන්ටත් ගොඩාක් පිං... සාධු සාධු 🙏🙏🙏🙏🙏

  • @sarojadilrukshi9636
    @sarojadilrukshi9636 3 ปีที่แล้ว +72

    ⁣මේ ධර්ම දේශනාවට unlike කරපු පව් කාරයින්ට ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ වසන ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේගේම පිහිටයි 🙏

  • @manulaananda7435
    @manulaananda7435 3 ปีที่แล้ว +84

    ස්වර්ණමාලි සෑ රදුන් පිලිබඳව මෙ දෙසු දර්මය සත්‍යක්මය්‍.ඔබ වහන්සේට නිවන් පිනිසම මෙය හේතු වෙවා.සාධු සාධු සාධු 🙏🙏🙏

    • @amalikodithuwakku4001
      @amalikodithuwakku4001 3 ปีที่แล้ว

      U

    • @kantidsilva1274
      @kantidsilva1274 3 ปีที่แล้ว

      Mamat hamadama gahanawa sadu sadu sadu hama bawayakama mahata budu bana asewa

    • @nadeerapushpamali7182
      @nadeerapushpamali7182 3 ปีที่แล้ว

      Palamuwa dewanuwa thewanuwa mage namaskaraya. Matath mewan seee rajunkaravimata wasanawa labewaa

    • @nadeerapushpamali7182
      @nadeerapushpamali7182 3 ปีที่แล้ว

      Mathu dawasaka meeithri thathagata arahath samma sambudu rajanan wahanse pahalavimen pasu ho . Samawenna gunawt buddimathun.

  • @tharinduanuruddha8678
    @tharinduanuruddha8678 2 ปีที่แล้ว +12

    Mage කිරි සිහීනෙ saba වේවා පින්වත් දරුවන් ලැබේවා 🙏🙏🙏🙏

  • @michico76
    @michico76 3 ปีที่แล้ว +19

    තව තව views වැඩි වෙන්න ඕනි trending list පලවෙනියටම එන්න ඕනි. මේ වගේ බුදු දහම ගැන දේශනාවන් තමයි trending එන්න ඕනි. වෙන මොනවත් නිසා නෙමෙයි එතකොට වත් අසත්පුරුෂයන් මේ දේශනාවන් වලට සවන් දීලා වත් හැදෙයි. ලොව වෙසෙන සියළුදෙනාටම මේ බණ පදයන් සවනත වැකේවා 🙏 බුදු සසුන බැබලේවා 🙏 මේ නිර්මල බුදු දහම බුදු ගුණ ලොව දසත පැතිරේවා 🌺🙏🌺

  • @sanduniahansa427
    @sanduniahansa427 2 ปีที่แล้ว +52

    ස්වර්ණමාලි මහා සෑ වහන්සේගේ ආනුභාවයෙන් මාගේ අසනීප තත්වයෙන් මිදී නිරෝගී සුවය ලැබේවා! සාදූ.. සාදූ.. සාදූ..!!🙏

    • @nadeekasapugaswaththa9627
      @nadeekasapugaswaththa9627 ปีที่แล้ว

      ස්වර්ණමාලී මහා සෑ වහන්සේගේ ආනුබාවයෙන් මාගේ දරුවාට නීරෝගී සුවය ලැබේවා ! සාදු සාදු සාදු !!

  • @diluu1109
    @diluu1109 2 ปีที่แล้ว +149

    මම ධර්මයට නැබුරු උනානම් නැබුරු උනේ මේ හාමුදුරුවෝ නිසාමයි 🙏🙏

  • @shashikaa828
    @shashikaa828 7 หลายเดือนก่อน +2

    ස්වර්ණාමාලි මහා සෑ රජානන් වහන්සේගේ ආනුභාවයෙන් මාගේ ජීවිතයේ සියලු යහපත් සිතුම් පැතුම් ඉශ්ට සිද්ද වේවා
    දේශකයාණන් වහන්සේට මාගේ නමස්කාරය
    වේවා
    සාදු සාදු සාදු 🙏 සාදු

  • @somanihettiarachchi8806
    @somanihettiarachchi8806 3 ปีที่แล้ว +86

    ඇසීමට ලැබීමත් අපට පෙර පිනක් පින්වත් සුවාමින් වහන්සේට නිවන් දැකීමට මේ පින හේතු වාසනා වේවා තෙරුවන් සරණයි.

  • @hiruninethmini7984
    @hiruninethmini7984 3 ปีที่แล้ว +132

    මේ දේශනාව ඇසීමේ පින් බලයෙන් මගේ අද්‍යාපනය කටයුතු සාර්ථක වේවා 🙏🙏🙏🙏

  • @viduthshalinda5165
    @viduthshalinda5165 3 ปีที่แล้ว +480

    මේ තරම් ආදරයකින් අපට මෙපමණ කරුණු කියාදුන් ඔබ වහන්සේ මෙතේ බුදුන් දැක නිවන් දකීවා!!!

    • @videos-dv3gx
      @videos-dv3gx 3 ปีที่แล้ว +1

      @Nimal Lokuge and very well visto il the yutta by yutta very much very by very good very well very babe you vhvyyyvvvvyvvyvvgvyyvyyvvyvyvvvyyyvyvyvyvvyyyvyvvyyvvvgvyvvyvvyvyvyyyvyvvvvvyvvvyvvvvvyvyyovyyvvyvyvyvvvvvvyvvvvvvvvyvyvyvvvv your very very vhyvvvyvvvyvvyyvyvyyvyvvvvyvvovvyyvvyyvvyyvyvvyyvyoda da ed very very

    • @iranganiherth5032
      @iranganiherth5032 3 ปีที่แล้ว

      ,,🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌷🌷🌷🌹🌹🌹😭

    • @Ruksh885
      @Ruksh885 3 ปีที่แล้ว

      Sadu sadu sadu anumodami

    • @gamagesarathchandra5012
      @gamagesarathchandra5012 3 ปีที่แล้ว +1

      ඔබ වහන්සේට මතු බුදුන් දැක නිවන් ලබන්නට පින් අත්පත් වේවා!!!..බුදුසරනයි...ඔබවහන්සේට..

    • @boomikaekanayaka1564
      @boomikaekanayaka1564 3 ปีที่แล้ว +1

      nnnnnnn
      mm

  • @SasankaSandaruwan
    @SasankaSandaruwan 2 ปีที่แล้ว +33

    හැමදාම රෑට මේක අහනවා, සුව නින්දක් හිතට සහනයක් එනවා

  • @wathsalaliyanarachchi987
    @wathsalaliyanarachchi987 2 ปีที่แล้ว +64

    මම අද මේ අහන්නේ 4වෙනි වතාවට. මේ ලස්සනයි ධර්ම දේසනව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කලා නම් තවත් බොහෝ දෙනෙක්ට අසන්නට සැලසේවි යයි සිතෙනවා.. විදේශිකයන් අපේ රටට ගරු කලාවි.... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว +59

    ඒ උතුම් රුවන්වැලි මහා සෑයේ ආනුභාවයෙන් ලොව පුරා පැතිරෙන කොරෝනා වසංගතය දුරු වේවා🙏

  • @hasiduimanka3128
    @hasiduimanka3128 2 ปีที่แล้ว +16

    සාධු🙏සාධු🙏සාධු🙏 මාගේ තතාගත අරහත් සම්‍මාසම්‍බුරජාණන්වහන්සේ ආශ්චර්යයි🙏 මේ‍ සසර දුකින් නිදහස් වීමේ‍ උතුම්‍ම නිවන්මාර්ගය සාක්ෂාත් කර ගන්නා ආකාරය දෙවි මිනිසුන්ට දේශනා කළ සේක🙏 මම දිවි හිමියෙන් තතාගතයානන් වහන්සේත් , ශ්‍රී සද්ධර්මයත් දිවි හිමියෙන් සරණ යමි! ගුරු දෙවිදුනී, පින්වත් වැලිමඩ සද්ධාශීල ස්වාමීන් වහන්සේලා ඇතුළු මහමෙව්‍නාවාසී පින්වත් ස්වාමීන්වහන්සේලා දේශනා කරන මේ‍ උතුම්‍ ශ්‍රී සද්ධර්මය ඇසීමෙන් නිවනටම හිත පැහැදුනි. අටලෝදහමට ජීවිතය ගලපමින් දහමෙහි හැසිරමින් ශ්‍රද්ධාවෙන් සීලයෙන් ජීවිතය ගෙවන්න පුරුදු වූයේ ගුරු දෙවිදුනී, ඒ ඔබ වහන්සේ (කළ්‍යාණමිත්‍ර ඇසුර )නිසාවෙනි. නිවන්මාර්ගයේම හිත පිහිටුවමින් සසර දුකින් නිදහස්වීමට වීරිය කරමි. තෙරුවන්සරණයි🙏 නමෝබුද්ධාය🙏 copy

  • @sachithkavindaperera6763
    @sachithkavindaperera6763 2 ปีที่แล้ว +84

    🙏🙏🙏🥺 අවුරැදු 5ක් ගියා මහා සෑය ගුණ අහන්න , අද අසන්නට ලැබුනු එකත් මහා පිනක් , පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
    උතුම් රැවන්වැලිමහා සෑ සමිඳු පිහිට ලැබේවා 🙏🙏🙏

  • @buddhistsmelbourne
    @buddhistsmelbourne 2 ปีที่แล้ว +14

    ​🙏🌼🙏🌼🙏🌼 සියලු ලෝක සත්වයෝ පරම නිබ්බාණ සුකයෙන් සුකිත තර වෙත්වා 🙏🌼🙏🌼🙏🌼

  • @isuruekanayake9267
    @isuruekanayake9267 3 ปีที่แล้ว +72

    මෙච්චර වටිනාකමක් මේ සෑයේ තියෙනවා කියලා දැනගත්තේ මේ දේශනාවෙන් ඔබ වහන්සේටත් මේ දේශනාව විකාශනය කරපු ඔබටත්.. නිදුක් නිරෝගි,චිරජීවණය ලගා වේවා..🙏

  • @lucky-vedios5422
    @lucky-vedios5422 3 ปีที่แล้ว +68

    ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලි මහා සෑ රඳුන්ට නමස්කාර කරමි සාධු සාධු🙏🙏🙏🙏🙏

  • @Avatar-7-r2d
    @Avatar-7-r2d 2 ปีที่แล้ว +18

    පින්වත් ස්වාමීන් වහන්ස මා බුදු දහමට නැඹුරු වූයේ ඔබ වහන්සේගේ මේ දේශනාව අහල....අනේ මට පුදුම තරම් පැහැදීමක් ඇති උනා ....ඔබවහන්සේගේ හඩ ඇසීමත් සැනසීමක් ස්වාමීනි .....ඔබවහන්සේ මේ කරගන්නා වූ සියලු කුසල බලයෙන් උතුන් බුද්ධත්වම වේවා..🙏🙏🙏🙏🙏🙏

  • @jayamadufernando2990
    @jayamadufernando2990 3 ปีที่แล้ว +64

    කොච්චර පාරක් ඇහුවත් තව තව අහන්න ආස හිතෙනවා

  • @thushirajapaksha3303
    @thushirajapaksha3303 3 ปีที่แล้ว +14

    මම මගේ අම්මටත් මේ කතා වස්තුව අහන්න සැලැස්සුවා....
    අපේ හාමූදුරුවනේ අනෙකුත් සෑ රජුන් වහන්සේලාගේ කතා වස්තූනුත් මේ වගේ අහන්න සලස්වන්න....
    ඔබ වහන්සේට අනේක වාරයක් පින්... තෙරැවන් සරණයී...

  • @manjulasilva7852
    @manjulasilva7852 3 ปีที่แล้ว +99

    රුවන්වැලිස මහාසෑ වහන්සේගේ ආනුබාවයෙන් මාගෙ සදෙව් පුතා සුවපත් වේවා! සාදු.. සාදු.. සාදු ..!!!

  • @shanirishi5530
    @shanirishi5530 ปีที่แล้ว +12

    මාගේ කලුකුමාර බැල්ම නැතිවේවා 🙏 රුවන්වැලි මහා සැ රදුන්ගේ පිහිටෙන් මාගේ කුස තුල පින්වන්ත දරුවෙක් ගැබ් ගනිත්වා 🙏

  • @amare7810
    @amare7810 3 ปีที่แล้ว +84

    🙏🙏🙏.... මං රෑට මේ චැනල් එකෙන් බන පදයක් අහලමයි නිදාගන්නෙ. හිතට සැහැල්ලුවක් දැනෙනවා.

    • @SLMilitaryBoy
      @SLMilitaryBoy 3 ปีที่แล้ว +3

      මැරුණත් කමක් නෑ එතකොට

    • @ranjithathapaththu7944
      @ranjithathapaththu7944 3 ปีที่แล้ว

      Budu saranai

    • @chiradewra8106
      @chiradewra8106 2 ปีที่แล้ว

      ඔව් මාත් එහෙමයි

  • @kusumajayathunga7652
    @kusumajayathunga7652 2 ปีที่แล้ว +15

    ද්‍රෝනයක් දාතුන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලි මහ චෛත්‍ය්න් වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු! සාදු!සාදු!🙏🙏🙏

  • @asankaprabath1749
    @asankaprabath1749 2 ปีที่แล้ว +25

    සාදු සාදු සාදු මිහිරි ශ්‍රී සද්ධර්මය තව තවත් අසන්නට ලැබේවා සවන් දෙන අප සියලු දෙනාටම පිං කුසල් තව තවත් වැඩේවා 🙏🙏ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏

  • @shalukajanethri1762
    @shalukajanethri1762 2 ปีที่แล้ว +15

    මමත් ජය ශ්‍රී මහා බෝධියේ හා රුවන්වැලිසෑයේ ලග කල ප්‍රාර්ථනාව ඉටු උනා.සැමට යහපතක්ම වේවා .බුදු සරණයි .🙏🙏🙏

  • @yohanrathnayake11291
    @yohanrathnayake11291 3 ปีที่แล้ว +124

    මුලු ලෝකෙම ගුරුත්වාකර්ෂණ අඩුම තැන මේ සෑ රජාණන් වහන්සේ ළඟ කියන්නෙ මෙතන තවමත් අපේ බුදු හාමුදුරුවෝ වැඩ ඉන්නවා, අපි දිහා අනුකම්පාවෙන් බලන් ඉන්නවා 🙏 සෑ රජාණන් වහන්සේගේ ආනුභාවයෙන් බුදු දහම තව දීර්ඝ කාලයක් මෙරට පවතීවා 🙏

    • @ruwanidilrukshi6201
      @ruwanidilrukshi6201 3 ปีที่แล้ว +3

      Isumi methunima wana mage duwage hatiya leda ruwan wali sa rajanange anuhasin suwawewa

    • @samanbandara5011
      @samanbandara5011 2 ปีที่แล้ว +2

      නිකන් බොරු කියන්ට එපා බන්..බුදුහාමුදුරුවෝ පිරිණිවන්පාලා සසර ගමන නිමා කරා ගත්තා.....උබල වගේ දැනුමක් නැති බෞද්දයෝ නන් සාපයක්

    • @yohanrathnayake11291
      @yohanrathnayake11291 2 ปีที่แล้ว +6

      @@samanbandara5011 උඹනෙ බුදු දහම ගැන නොදන්න මෝඩයා, බුදු හාමුදුරුවෝ 3න් වරක් පිරිනිවන් පානවා
      1. ක්ලේශ පරිනිර්වාණය
      2. අනුපාදිසේස පරිනිර්වාණය
      3. ධාතු පරිනිර්වාණය
      මේකෙන් පලවෙනි 2 වෙලා ඉවරයි, අන්තිම එක වෙලා නෑ, ඒක වෙන්නෙ අනුපාදිසේස පරිනිර්වාණයෙන් අව්රුදු 5000ක් ගිය තැන, අදටත් ආමිස දානයක් දෙන්නෙ ජීවමාන සංඥාවෙන් මිසක් පිලිමෙකට නෙමේ, බාගෙට දැනගෙන දොඩවන උඹලා ඊට වඩා සාපයක්

    • @samanbandara5011
      @samanbandara5011 2 ปีที่แล้ว

      Yohan..හරි බන් තාම දාතු පරිනිර්වාණය වෙලා නෑ තමා..ඉතිම් එහෙම කියලා බුදුහාමුදුරුවෝ අපි දිහා බලන් ඉන්නවා කියලා කියන්නෙ කොහොමද කියපන්කෝ...උන් වහන්සේගෙව් දාතු විතරයි වැඩ ඉන්නේ

    • @isururajapaksha3618
      @isururajapaksha3618 2 ปีที่แล้ว

      Yohan rathnayake හරකෙක් උනාට උම්බෑ කියන්න එපා බන්.පුලුවන්නම් බොරු අතිශෝක්ති අතෑරල බුද්ධ දර්ශනය ඉගෙනගනින්

  • @danushkasahansithumsithum3662
    @danushkasahansithumsithum3662 3 ปีที่แล้ว +33

    අපව සංසාරෙන් එගොඩ කරන්න හදන ඔබ වහන්සේට නිවන් යාමට අවබොද වෙවා

  • @mikecr7j
    @mikecr7j 2 ปีที่แล้ว +20

    සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻
    මේ දේශනාව අහලා මමත් මගේ පිංවත් කළ්‍යාණ මිත්‍රයන්ට මහ සෑ මළුවෙදිම මේ මහ සෑ වර්ණනාව ඊයෙදි සිදු කරා... ඔයාලත් ඒ පින අනුමෝදන් වෙන්න....

  • @deepthisandamali3529
    @deepthisandamali3529 ปีที่แล้ว +5

    අති උතුම් වු බුදු පියාණන් වහන්සේට නමස්කාර වෙවා !!ස්වර්ණමාලි මහාසැයේ අනුහසින් මෛත්‍රී බුදු රදුන්ගේ කාලයේ ඉපදී මේ සසරින් නිදහස් විමට හැකි වේවා !!!!🙏🙏🙏🙏

  • @charakapiumal6143
    @charakapiumal6143 3 ปีที่แล้ว +50

    ඔබවහන්සේට බොහොම පින්..., උතුම් වූ මහසෑරජානන් වහන්සේගේ ආනුභාවයෙන් සියලු සත්වයෝ නිදුක්නීරෝගි වේවා..‼️...🙏🙏🙏

  • @banu6012
    @banu6012 3 ปีที่แล้ว +167

    රණ්වැලිමහසෑ රැකවරණින් බොදු සිරිලක තවත් කාලයක් රැකේවා ☸️🙏

    • @athukoralaarachchige4912
      @athukoralaarachchige4912 3 ปีที่แล้ว +1

      Oba thuma hari kalpa kalyak budu sasuna රකිත්වා බුදුසරණයි

  • @sujeewanisewwandi1394
    @sujeewanisewwandi1394 2 ปีที่แล้ว +8

    රුවන්වැලිසෑ මහා රජුන් හට අපි පූජා කලා වු කප්රුක් පූජාවෙ ආනුභාවයෙන් මාගේ කුසට නිදුක් නිරෝගී පිරිමි දරුවෙකු පිළිසිඳ ගනිත්වා...

  • @kuwait779
    @kuwait779 ปีที่แล้ว +17

    මේ බන අහන් ඉන්නේ හද පිරි සතුටින් 🙏🙏🙏 මේ සරනමාලි සැ රදුන් සරණින් ලබන මැයි මාසේ මට ලංකාවට එන්න ලැබේවා උතුම් සැ රදුන් වැද පුදා ගැනීමට 🙏🙏🙏 ඔබ වහන්සේගේ ඒ අනුහස් බලෙන් මට ඒ දේ ඉටු වේවා 🙏🙏🙏🙏🙏

  • @wpharsha
    @wpharsha 3 ปีที่แล้ว +22

    සිළුමිණි සෑයට! සළුමිණි සෑයට! රුවන්වැලි මහා සෑ රජාණන්වහන්සේට! මාගේ නමස්කාරය වේවා!!! සාදු..! සාදු..! සාදු..!

  • @පිලියන්දලහාමුදුරුවෝ

    2.3 M Views මම 30-40 පාරක් බලලා තියනවා

  • @pandahacker570
    @pandahacker570 2 ปีที่แล้ว +36

    මන් මේවා අපේ දහම්පාසලේ අයට කියලා දෙනවා බොහොම පින් ඔබ වහන්සේට ❤️☸️

    • @NethminiNethmini-tl2mh
      @NethminiNethmini-tl2mh ปีที่แล้ว

      වටිනා ක්‍රියාවක්
      බුදු සරණයි ඔබට 🙏

  • @somalathasomalatha9299
    @somalathasomalatha9299 2 ปีที่แล้ว +25

    සාදු සාදු 🙏🙏🙏මා හට ඉතා ඉක්මනින් මහා සෑය දැක බලා වන්දනා කර ගැනීමට හැකි වේවා 🥺🙏🙏

    • @tashee839
      @tashee839 10 หลายเดือนก่อน

      ඒ ප්‍රාර්ථනය ඒ අයුරින්ම ඉෂ්ට සිද්ධ වේවා!!!

  • @upekshadasanayaka5061
    @upekshadasanayaka5061 2 ปีที่แล้ว +24

    සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 .....දේශානාව සිදු කල ස්වාමින්වහන්සේට නිරෝගී සුවය ලැබේවා! බුදු සසුන බැබලේවා🙏🙏🙏

  • @nilanthimala6867
    @nilanthimala6867 3 ปีที่แล้ว +27

    මගේ එකම සිහිනය මේ මහා ආනුබාවන්ත සෑය දැක වැද පුදා ගැනීමට හැකිවේවා !සාදූ...සාදූ...සාදූ....🙏🌸❤

  • @shanirishi5530
    @shanirishi5530 ปีที่แล้ว +10

    මාගේ අමා මැනි බුදු පියානන්වහ්න්සෙගෙ පිහිටෙන් මාගේ තනිකම් දොස ,කලුකුමාර බැල්ම නැතිවේවා 🙏

  • @NadeeraRathnayake-ko7py
    @NadeeraRathnayake-ko7py ปีที่แล้ว +1

    ස්වර්ණමාලී මහා සෑ රජාණන්වහන්සේගේ පිහිටෙන් ආශිර්වාදයෙන් මාගේ දරුවා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා මටත් මාගේ දරුවාටත් උතුම් නිර්වානය අවබෝධ වේවා ....!!! සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේටත් සියලුම සත්වයින්ටත් උතුම් නිර්වානය අවබෝධ වේවා ....!!!! 🙏🙏🙏🙏🙏🙏🙏

  • @rmkisandamali5731
    @rmkisandamali5731 3 ปีที่แล้ว +131

    මේ දර්ම දේශනා ශ්‍රවණය කරන්න දායක වු ඒ දරුවන්ට නිරෝගී සුවය දීර්ඝයුශ ලැබේවා !!!!!!!

  • @shanikapriyadarshani8565
    @shanikapriyadarshani8565 3 ปีที่แล้ว +20

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පිං මේ කරුණු අපිට කියලා දුන්නාට.... සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @anuujayawardana5314
    @anuujayawardana5314 ปีที่แล้ว +8

    මේ ජිවිතේ පලමු වතාවට මේ සෑ රජාණන් වහන්සේගේ ආනුබාවය ගැන ඔබ වහන්සේගේ මේ බණ අසා දැන ගත්‍ය්හෙ..ඒ පිනෙන් ඔබ වහන්සෙට නිවන් පුර වඩින්නට හේතු වාසනා වෙවා..

  • @avishkanipun1719
    @avishkanipun1719 ปีที่แล้ว +6

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා..ඔබ වහන්සේ වැනි පින්වත් ස්වාමීන්වහන්සේලා .අප දෙරණට තවතව තවත් පහළ වේවා.සාදු සාදු සාදු බුදු සරණයි .තෙරුවන් සරණයි.දළදාසමිඳු සරණයි .ජය ශ්‍රී මහා බෝ සමිඳු සරණයි .සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lasith5914
    @lasith5914 3 ปีที่แล้ว +28

    ස්වර්ණමාලී සෑ රජුන්ගේ පිහිට ආරක්ෂාව අප හට සැමදා ලැබේවා සාදු සාදු සාදු !!!🙏

  • @සුභද්රාk
    @සුභද්රාk 3 ปีที่แล้ว +37

    මේ ස්වම් වහන්සේ ගේ බණ කාතව අහන් ලබා දුන්න ට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏

  • @oshadhiwarnasooriya1974
    @oshadhiwarnasooriya1974 2 ปีที่แล้ว +20

    බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා .! ඇසට කදුලු ආවා ධර්ම දේශනය අහලා. ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා .

  • @shanirishi5530
    @shanirishi5530 ปีที่แล้ว +9

    මාගේ කිරි සිහිනය සැබැ වේවා 🙏සියලුම අම්මලගේ කිරි සිහිනය සැබෑ වේවා ❤️🙏

  • @GreenMart-l4n
    @GreenMart-l4n 3 ปีที่แล้ว +16

    ඔබ වහන්සේට ගොඩක් පිං.🌼🌼🙏🙏. සියලු දෙනා සුවපත් වෙත්වා.

  • @Avatar-7-r2d
    @Avatar-7-r2d 2 ปีที่แล้ว +37

    මා දර්ම ශ්‍රවනයට යොමු කල ....මා අදුරෙන් මුදවාගත් මේ උතුම් දේශනාවට මාගේ නමස්කාරය වේවා...වැලිමඩ සද්ධාසීල අපේ හාමුදුරුවරුවන් වහන්සේට චිර ජීවනයම වේවා....🙏🙏☸️☸️

  • @tanjiro7085
    @tanjiro7085 ปีที่แล้ว +30

    මා සංසාරයේ අද වන තුරු එක්රැස් කරගත් සියලුම පිං පිංවත් ස්වාමීන්වහන්සේටත්, මෙහි රැස්ව සිටින සියලුම දෙනාටත් මෙත් සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා ..!! සාදූ සාදූ සාදූ ..! 🙏🙏🙏

  • @Avatar-7-r2d
    @Avatar-7-r2d 2 ปีที่แล้ว +22

    මේ ඇසූ දර්මයේ ආනුභාවයෙන් මා සුගතියකම උපත ලබත්වා..🙏☸️

  • @Avatar-7-r2d
    @Avatar-7-r2d 2 ปีที่แล้ว +14

    ස්වාමීන්ද්‍රයන් වහන්ස ඔබවහන්සේගේ මේ දේශනාව මම මේ අහන පස් වෙනි වතාව...ඒ අහන හැම මොහොතකම මට පුදුම තරම් සැනසීමක් ලැබෙනවා ....ඔබවහන්සේට තෙරුවන් සරණයි ..🙏🙏🙏🙏🙏

  • @slathal139
    @slathal139 3 ปีที่แล้ว +20

    නිර්වාණාවබෝධය සියලූම දෙනාට ලැබේවා!ලැබේවා!

  • @kumara1098
    @kumara1098 3 ปีที่แล้ว +14

    ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින ස්වර්ණමාලි මහා චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ආනුභාවයෙන් මාගේ දියණියගේ දැනට තිබෙන ලෙඩ දුක් සම්පූර්ණයෙන්ම නිදහස් කර දෙන සේක්වා සාදු සාදු සාදු..........!

  • @ruwixsmedia1477
    @ruwixsmedia1477 2 ปีที่แล้ว +4

    ද්‍රොණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින උතුම් ස්වර්ණමාලි මහා සෑයට මාගේ නමස්කාරයම වේවා.🙏🙏🙏

  • @ishankaasanthi714
    @ishankaasanthi714 3 ปีที่แล้ว +19

    ස්වර්ණමාලී මහ සෑ රජුන්ට මාගේ නමස්කාරය වේවා !!! 🙏🙏🙏ඔබ වහන්සේට බොහෝ පින්...🙏 ඔබ වහන්සේගේ දෙමාපියන්ටත් පින් සිදු වේවා...

  • @haselikadilrukshi842
    @haselikadilrukshi842 2 ปีที่แล้ว +23

    උතුම් වූ ස්වර්ණමාලි සෑ රදුන්ට මාගේ නමස්කාරය වේවා..🙏🙏

  • @nelumkanchana2572
    @nelumkanchana2572 2 ปีที่แล้ว +10

    මම මේ අති උතුම් වූ ධර්ම දේශනාව සම්පූර්ණයෙන් ඇහුවෙ අද. හිතට දැනුන සැනසීම වචන කරන්න බෑ. ඒ මහානුභාව සම්පන්න වූ අසිරිමත් වූ ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මාගේ නමස්කාරය වේවා ..සාදූ ! සාදූ !! සාදූ !!!.
    එසේම අති පුණ්‍යවන්ත වූ මාගේ ස්වාමීන් වහන්සේට අති උතුම් වූ නිර්වාණාවබෝධය පිණිස මේ උතුම් වූ ධර්ම දේශනාව සිදු කළ පිණම හේතු වේවා !!! සාදූ !සාදූ !! සාදූ !!!