මෙන්න මේ තෙල යම් නිවසක තිබේ නම් සක්කරයටවත් කිසිම විනයක් ඒ නිවසට කරන්න බැහැ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2022
  • If this oil is in a house, no god can harm that house - Algamawatte Sumanawansa Thero
    🔔 Subscribe for more videos
    Share this video with your friends and family:
    ✅ Let's connect:
    Facebook - vishwakarma.lk/
    Please email us at vishwakarma.lk@outlook.com for copyright matters
    #Vishwakarma #SumanawansaThero #Ritual #Wealth

ความคิดเห็น • 511

  • @himalidilupapeters.garagod395
    @himalidilupapeters.garagod395 ปีที่แล้ว +111

    ඔබවහන්සේ මේ කරන සේවය මිල කළ නොහැකියි..ආවාස ගේ හදන්න තෙල් විකුනන තත්ත්වෙට මේ ශාසනය පත්විමම අපි කනගාටු විය යුතුයි..මේ සසුන රැකගන්න..අපේ වෙද හෙද කම් රැක ගන්න අපේ කම රැක ගන්න වෙහෙසෙන ඔබවහන්සේලා වෙනුවෙන් කළයුතු යුතුකමක් අපිටත් තියෙනවා අපෙ හාමුදුරුවනේ..තෙල් ලැබුනත් නැතත් ආවාසෙ ගෙ සකස් කරදීම නම් අපිටත් වගකීමක් තියෙන් බව නම් සත්‍යක්.

    • @shermilaekanayaka928
      @shermilaekanayaka928 ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @Gamingff-5i
      @Gamingff-5i ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @dammikasuranga5519
      @dammikasuranga5519 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි සාදු සාදු සාදු !!!

    • @manudaham7143
      @manudaham7143 ปีที่แล้ว

      තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.....!!!

    • @jayarathnabandara5616
      @jayarathnabandara5616 ปีที่แล้ว +3

      මෙම වෙලදාමට සහයෝගය දෙන්න

  • @shermilaekanayaka928
    @shermilaekanayaka928 ปีที่แล้ว +27

    🙏🙏🙏 තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්සේට. ඔබ වහන්සේගේ උතුම් ප්‍රාර්ථනාවන් නොපමාවම සඵල වේවා!🙏🙏🙏

  • @princemuthu6279
    @princemuthu6279 ปีที่แล้ว +14

    අපෙ හාමුදුරුවෝ හමුවන්න මමත් එනවා . ඔබ වහන්සේට දෙවුලොව deva සම්පත්ති ලබත්වා !!!

  • @namunuranawaka5931
    @namunuranawaka5931 ปีที่แล้ว +20

    ඔබ වහන්සේ මටනම් මහා සම්පතක්. මේ රටට ත් මහා සම්පතක්. මගේ එකම පැතුම ඔබවහන්සේ ට මේ උතුම් කුසල් බලයෙන් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා . විශ්ව කර්ම දිනේෂ් මල්ලී , සහ වැඩසටහන මෙහෙයවන මේ මල්ලි ට ත් බොහොමත්ම පිං අපිව මේ ලෝකෙට ගෙනිච්චාට. උතුම් තෙරුවණ් සරණයි ..!! 🙏🙏🙏

  • @iroshairosha6992
    @iroshairosha6992 ปีที่แล้ว +5

    ගොඩක් උදව් කරන්න බැරි උනත් පුළුවන් විදියට ආවාස ගේ හදාගන්න උදව් කරන්නන් අපේ හාමුදුරුවනේ නිවන්මර්ගයේ යාමට හරි පාර පහදා දෙන්න අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට බොහොම පින් ගොඩක් ස්තුතියි 🙏🙏🙏

  • @sarathhaputhanthri671
    @sarathhaputhanthri671 ปีที่แล้ว +5

    ඔබ වහන්සේ පුාර්ථනා කරන ශාසනික මෙහෙවර තවතවත් කරන්න ට සියලු ආශිර්වාද ලැබෙන වා ඒකාන්ත යෙන්ම ඉටුවෙන්නැයි සුබ පුාර්ථනා කරමි .අපිහැමෝම දායක වෙමු .තෙරුවන්සරණයි .නි්රෝගි සුච දි්ර්ඝායුෂ ලැබේවා .

  • @mweerasinhga
    @mweerasinhga ปีที่แล้ว +6

    මේ චැනල් එක කරන පුතේ
    ඔයාටත් ගොඩක් පින්
    නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏

  • @malikasrilanka5328
    @malikasrilanka5328 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි සියළු දෙවිපිහිටයි ඔබවහන්සේට මාගේ නමස්කාරයම වෙිවා 🙏🙏🙏 ස්වාමින් වහන්ස කරන මෙි යුතුකම සාසනය වෙනුවෙන් අගය කලයුතුයි ඔබවහන්සේට ප්‍රාර්ථනා කරන උතුම් නිවන් දොරටුව විවරවෙිවා 🙏🙏🙏

  • @thusitharanasinghe4795
    @thusitharanasinghe4795 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේට 🙏🙏🙏 ඔබවහන්සේගෙන් මටත් ජීවිතයේ යමක් අවබෝධ කරගැනීමට මේ වීඩියෝ හරහා ලැබුණි.ඒවාගේම අභියෝගාත්මක කාලයක් ගතකරමි.එනිසා ඔබවහන්සේගෙන් මගේ නිරෝගීබව උදෙසා හා නිවසේ ආරක්ශාව වෙනුවෙන් ඔබවහන්සේ නිශ්පාදනය කල බෙහෙත් හා තෙල් ලබාගැනීමට අපේක්ශා කරමි.නුදුරු දිනක ඔබවහන්සේගේ පන්සලට පැමිණීමට අපේක්ෂා කරමි🙏🙏🙏

  • @Gayanika9746
    @Gayanika9746 ปีที่แล้ว +20

    පින්වත් උතුම් ඔබ වහන්සෙට දීර්ගායූවේවා තෙරුවන්සරණයි ..!🙏🙏🙏

  • @mweerasinhga
    @mweerasinhga ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි
    ගෞරවණිය අපගේ පින්වත් සුවාමින් වහන්සේටත් 🙏
    මේ උතුම් සම්බුද්ධ සාසනයට
    ඔබ වහන්සේගේ දර්ම දානය
    තව තවත් ලැබේවා
    දීර්ගායු ලැබේවා සුවාමින් වහන්සේටත්

  • @darashanafernando3354
    @darashanafernando3354 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි අපේ හමදුරුවන්ට 🙏🙏🙏

  • @sumithrakodithuwakku4056
    @sumithrakodithuwakku4056 ปีที่แล้ว +38

    ඔබ වහන්සේ අපේ රටට විශාල සම්පතක්. අනේ අප රට ජාතිය ආගම ආරක්ෂා කර දෙන්න හාමුදුරුවනේ. ඔබ වහන්සේට දීර්ඝායුස ලැබේවා.

  • @pabodapurnima8231
    @pabodapurnima8231 ปีที่แล้ว +20

    අපේ හාමුදුරුවනෙ ඔබ වහන්සේට ගොඩක් පිං 🙏🙏 ඔබ වහන්සේ අපේ පුංචි පවුල දියුණු වෙන්න අපිට පිහිටවෙන්න අපේ හාමුදුරුවනේ මොකද හැමදාම ලෙඩ දුක් විතරයි ඉන්න ගෙයක් නැ.කුලි නිවසක ඉන්නේ. හිතන කිසිම දෙයක් වෙන්නේ නැ කරදර විතරයි.බුදු සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏

  • @shakilaediriweera4755
    @shakilaediriweera4755 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේගේ අධිෂ්ඨානයේ එලෙසම ඉෂ්ඨ සිද්ධ වේවා.සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය ලැබේවා .විශ්වයේ ආශිර්වාදය ලැබේවා .ඔබ වහන්සේගේ සෑම වැඩසටහනක්ම බලනවා.ඔබ වහන්සේගේ බුද්ධිනී තවත් වෙනත් නිෂ්පාදන මම ලබාගෙන තියෙනවා .ඔබ වහන්සේ සත්‍ය පවසන නිසා සියලු අධිෂ්ඨානයන් ඒ ලෙසින්ම එලෙසින්ම ඉටු වේවා .ඔබ වහන්සේ ලබාදෙන තෙල් බිඳක් ලබාගන්නට මටත් හැකි වේවා .

    • @FreedaFernando-yb4oi
      @FreedaFernando-yb4oi ปีที่แล้ว

      ටෙලි⁣ අංක කිිපයක් පලඋනා කොමද⁣ හොයාගන්නෙ.

  • @jayantharathnamalala466
    @jayantharathnamalala466 ปีที่แล้ว +9

    සියළු සත්වයෝ සුවපත් වෙත්වා. සාදූ සාදූ සාදූ

  • @nirmalaekanayaka1001
    @nirmalaekanayaka1001 ปีที่แล้ว

    පින්වත් ස්වාමින්වහන්සේට තම උතුම් අරමුණු සාක්ෂාත් කරගැනීමට ශක්තිය, ධ්‍යිර්ය, වාසනාව ලැබේවා!!!තෙරුවන් සරණයි!!!

  • @csstudio5254
    @csstudio5254 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි
    පිංවත් ස්වාමින්වහන්ස🙏🙏🙏

  • @bisomenikenugaliyadda4041
    @bisomenikenugaliyadda4041 ปีที่แล้ว +6

    අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ කියන කරන සෑම දෙයක්ම සත්තයි හැමෝටම පිහිට වෙන අපෙ හාමුදුරුවන්ට නිරෝගි සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා..ත්‍රිරත්නයේ පිහිට ලැබේවා..සියලු දෙවියන්ගේ දේවාරක්ෂාව ලැබේවා...

  • @christtravels8512
    @christtravels8512 ปีที่แล้ว +10

    අපේ හාමුදුරුවනේ මට මේ තෙල් බලාපොරොත්තු නෙවෙයි ,,මං කැමතී තෙමෙනවා කියන ගොඩනැගිලි හදන්න සාසනේ වෙනුවෙන් මට පුලුවන් තරමින් පොඩි ආධාරයක් කරන්න ,,ලබා දිය හැකි ක්‍රමයක් පවසන්න

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 ปีที่แล้ว +6

    ඉතින් ස්වාමීන්වාහන්ස දියුණුවක් තියන තෙලක් තියනවානම් ඇයි පන්සල හදලා දෙන්න කවුරුත් ඉදිරිපත් වෙන්නෙ නැත්තෙ .එච්චර හාස්කම් තියේනම්

  • @__DIAS__000
    @__DIAS__000 ปีที่แล้ว +2

    ඔබවහන්සේට දිර්ඝායුෂ, නිරෝගී භාවයම ලැබෙිවා.

  • @erangaprasad6123
    @erangaprasad6123 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼🙏🏼තෙරුවන් සරණයි ඔබ වහන්සේට ❤️🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @jokersytgaming2367
    @jokersytgaming2367 ปีที่แล้ว +2

    මේ කරන්න වු අමීල සේවය මිල කලනොහැකි.. මේ බුද්ධ සාසනයට ජාතියට පිනට පහල වේලා තියෙන්නේ ... ඔබ වහන්සේට දීර්ඝ ආයු .... වේවා ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් නිවන් අවබෝධය පිණිස මේ පින් හේතු වාසනා වේවා !!!🙏🙏🙏🙏🙏

  • @kasunsameera3955
    @kasunsameera3955 ปีที่แล้ว +10

    මටත් ඔබ වහන්සේගේ පිහිට අවශ්‍යම මොහොතක් උදවු උපකාර බලාපොරොත්තු වෙිමි,,

  • @Sundara_Ethihasaya
    @Sundara_Ethihasaya ปีที่แล้ว

    Hodai hodai karana deyak budu rajanan wahansege sasanayata nigaru nowi deyak lokayata denna ,pawathmak aththe avitai, 👌

  • @robatkarunathilaka7197
    @robatkarunathilaka7197 ปีที่แล้ว +11

    නමස්කාර වේවා.පින්වත් ස්වාමීන් වහන්සේ ට 🙏🙏🙏🙏🙏🙏

  • @hansikasamadhi6428
    @hansikasamadhi6428 ปีที่แล้ว

    ඔබ වහන්සේට තෙරුවන් සරනයි ,රාවණා අප්පච්ගේ පිහිටයි .

  • @priyankaperera7269
    @priyankaperera7269 ปีที่แล้ว

    Pinwath swamin wahanseta deergayusha lebewa...theruwan saranai

  • @maheshpushpakumara5681
    @maheshpushpakumara5681 ปีที่แล้ว

    Teruvan saranai ape haamuduruvane oba vahanseta 🙏🙏🙏

  • @geethaperera6059
    @geethaperera6059 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි🙏 🙏🙏 අපේ හාමුදුරුවනේ 🌼🌼🌼 ඔබ වහන්සේ ට නිදුක් නිරෝගි සුවය සහ දීර්ඝ ආයු වේවා .🙏🌼🙏🌼🙏.මම ඔබ වහන්සේගේ දියවැඩියා සුවය බෙහෙත බොන කෙනෙක්.ඒත් මෙවෙලේ මට ඔබ වහන්සේගේ පිහිට අවසය වේලවක්.මට පිහිට වෙන්න.🙏🌼🙏🌼🙏

  • @madhushani_nimasha
    @madhushani_nimasha ปีที่แล้ว

    Ape pinwath hamuduruwanta niduk nirogi dirgau lebewa.

  • @ruwansanjeewa9521
    @ruwansanjeewa9521 ปีที่แล้ว

    තෙරැවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිිර්ඝායුෂ ලැබෙිවා

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 ปีที่แล้ว

    Budusaranai.

  • @chandhijayasooriya5521
    @chandhijayasooriya5521 ปีที่แล้ว +2

    Oba wahanseta mage namaskaraya wewa oba wahanse me karanne itha mahagu sewayak eya ithamath agaya karami oba wahanseta theruwan saranai

  • @chamithdanuka3252
    @chamithdanuka3252 ปีที่แล้ว

    Math gaththa obavhanseta godak pin

  • @dilshanraj6015
    @dilshanraj6015 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @samitharukman8099
    @samitharukman8099 ปีที่แล้ว

    කවුරු කොහොම මොනවා කිව්වත් මගේ හදවතට මගේ හෘද සාක්ෂියට අවංකව මම දන්නවා මගේ ගුරු හාමුදුරුවෝ කවුද කියලා, තෙල් හා ඖෂධ වර්ග මට ලබා දුන්නේ මුදල් නියම කරල නෙවෙයි. ඒ පිං ඔබ වහන්සේට ඔබ වහන්සේගේ මෑණියන් ඉෂ්ට දේවතා වහන්සේලාටත්, ඔබ වහන්සේගේ පරම්පරාවේ මුතුන් මිත්තන්ට හේතු වාසනා වේවා! සියලු දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය ලැබේවා!තෙරුවන් සරණයි ගුරු හාමුදුරුවනේ 🙏🙏🙏

  • @mahinddaudaythilka5852
    @mahinddaudaythilka5852 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ සීනි ඛෙහෙත හදුනලා දුන්නෙ මේ ආකාරයෙන්
    බොහෝ දෙනෙක් පාව්චිචි කරා .මමත් පාවිච්චි කරා නමුත් කිසිදු ගුණයක් නැහැ.

  • @kusumakusuma9454
    @kusumakusuma9454 ปีที่แล้ว

    Obawshansetabudusaranayi. Nirogiwewa

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු !!! වන්දනීය පූජනීය පින්වත් අප ස්වාමින්වහන්සේට මාගෙ නමස්කාරය ඔබ වහන්සේ ගේන් මට ඔබේ උදව් අවශ්‍යයි කරුණාකර උදව් කරන්න සාදු සාදු සාදු !!

  • @indaraniopatha9810
    @indaraniopatha9810 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @vichithraratnayake5863
    @vichithraratnayake5863 ปีที่แล้ว +1

    Ape suwamin wahanse ta mage namaskaraya wewa sadhu sadhu sadhu. E wagema may wadasatahana karana mallitath yahapathak wewa. Oyage penuma wenas wela thiyanawa. Asanipen wage mata penne. Sugar hadunu kenek wage. Obafath theruwan saranin.

  • @janakaagrapala6549
    @janakaagrapala6549 ปีที่แล้ว +3

    අපෙ හාමුදුරුවනේ මටත් ලබා දෙන්න...ඔබ වහන්සට ගොඩක් පින්...

  • @nilminiperera7182
    @nilminiperera7182 10 หลายเดือนก่อน

    ඔබවහන්සේ රටට සම්පතක් තෙරුවන්සරණයි අපේ හමූදූරුවනෙ

  • @user-yd2qd6hx7r
    @user-yd2qd6hx7r ปีที่แล้ว

    ඔබ වහන්සේට අනන්ත පින්.

  • @observationsl9124
    @observationsl9124 ปีที่แล้ว

    තෙරුවන් සරණයි!

  • @anandakavirathna
    @anandakavirathna ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ පිංවත් හාමුදුරුවනේ..

  • @dammikasamankumarabalasoor1975
    @dammikasamankumarabalasoor1975 ปีที่แล้ว

    Theruwan saranai ape awasara...sihala wedakame watinakama.....

    • @jamammamam5438
      @jamammamam5438 ปีที่แล้ว

      අනේ swamin wahansa..,, mage amma loku anathuraka ඉන්නේ mata me තෙල් binduwak ganna puluwanda.

  • @ajithranaweera8164
    @ajithranaweera8164 ปีที่แล้ว

    Ape pimwath hamuduruwane oba wahanse ape ratata loku sampathak obawahanseta niduk neerigi jeevithayak gatha kirimata kaika ha chiththa dahiryasakthiya nirantharayen theruwan saranin oba wahaseta labewa

  • @priyanthirenuka394
    @priyanthirenuka394 ปีที่แล้ว

    Ape hamuduruwane niduk nirogeewa dirgau wewa.theruwan saranai.🙏🙏🙏

  • @s.m2687
    @s.m2687 ปีที่แล้ว +4

    තෙරැවන්.සරනයි.අපේ.හාමුදුරැවනෙ.ඔබ.වහන්සෙට.දිර්ග.යුලැබෙිවා.අපේ.හාමුදුරැවනෙ.ඔබ.වහන්සෙගෙ.කේශරාජා.තෙල.මම.දැන්.සතියක්.විතර.පවිචිච.කරනව.අපේ.හාමුදුරැවනෙ.මට.ඒතෙල්.එක.දමිමට.පස්සෙ.අවුරැදු.ගානක්.මට.තිබිබ.ලොකු.ඔලුවෙි.කැක්කුමක්.නැති.උනා.මට.ජිවිතේ.පවා.එපාවෙිලා.තිබුනේ.මෙි.හිසරදය.මම.ඉන්නෙ.කුවෙිටි.මම.ලගදිම.ලංකාවට.එනව.මට.ඔබ.වහන්සෙගෙන්.බෙිහෙත්.ගන්න.ඔන.

  • @user-gb2up2lw7c
    @user-gb2up2lw7c 4 หลายเดือนก่อน

    අපේ ස්වාමීන් වහන්ස මටත් ලැබුනා වාසනාව මෙවන්බලගතු තෙලක් අද දින ලබාගන්න පඅං ඔබ වහන්සේට.ඒ වගේම විහාර කර්මාන්තය ගොඩනගන්න දායක වීමට වාසනාව ලැබුනා ඔබ වහන්සේට අනේක වාරයක් පිං සාසන වෙනුවේ කෙරෙන කටයුතු තව තවත් සාර්ථකව කරන්න අවශ්‍ය ශක්තිය ලැබේවායි පුුර්ථනා කරනවා තෙරැවන්සරණයි ...

    • @mahindakalpage1294
      @mahindakalpage1294 หลายเดือนก่อน

      Me swaminwahanse mona pansaleda inne kamala kiyannako dr

  • @sisra739
    @sisra739 ปีที่แล้ว +7

    මට පුලුවන්නම් තෙල් බින්දුවක් දෙන්න අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @HiruniIHALAGE
    @HiruniIHALAGE 3 หลายเดือนก่อน

    Hamuduruwane pansalata ena vidiy kiyanna budusaranai

  • @kanthijayamanna9675
    @kanthijayamanna9675 11 วันที่ผ่านมา

    ඔබ වහන්සේට theruwan සරණ ලැබෙනවා

  • @Rupii198
    @Rupii198 4 หลายเดือนก่อน

    Budusaranai Hamuduruwane

  • @rupparuppa4256
    @rupparuppa4256 7 หลายเดือนก่อน

    Tharuwan saranai ape හාමුදුරුවනේ obawahanse රටට sampauthak digausa ලැබේවා බුදු saranai

  • @kanchanakumari9586
    @kanchanakumari9586 ปีที่แล้ว

    Pinwath swamin wahanseta niduk neerogi bawa lebewa uthum nirwanaya awaboda wewa sadu sadu sadu

  • @lakshmanliyanage5844
    @lakshmanliyanage5844 ปีที่แล้ว

    Anee saabu. Aluth business ekata jayen jayama wewa

  • @sonitasonita6030
    @sonitasonita6030 ปีที่แล้ว

    පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සෙට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරොගි සුවපත් භාවය වේවා දිර්ගායු වේවා

    • @hard_talk1281
      @hard_talk1281 ปีที่แล้ว

      ඔබේ ඔය වචන ටික දවසට 108 සැරයක් ගානේ දවස් 108ක්, නින්දට යන්න පෙර මතුරා, සිවුරු බට්ටන් 108 දෙනෙකුට ව්‍යාංජන 18ක් සමග පින්බත් කවන්න . ඔබේ සියලු බලාපොරොත්තු ඉටු වෙනවා ඇත.

  • @damithdarshana4753
    @damithdarshana4753 ปีที่แล้ว

    මතු ආත්මෙක බුදු වේවා.

  • @anulabathi6088
    @anulabathi6088 ปีที่แล้ว +1

    Mila kala noheki watina desanawak oba wahanseta dalada samidu pihitai 🙏🙏🙏🙏🙏

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 ปีที่แล้ว +6

    අනේ ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී සම්පන්න දීර්ඝායුෂ ලැබේවා 🙏මම ඉන්නෙ Italy ගෙන්න ගන්න පුළුවන්ද මේ තෙල් ටිකක්..මම හරිම ආසයි ,නැති පන්සල් වලට .දුප්පත් මිනිස්සුන්ට උදව් උපකාර කරන්න..ඒකට ගොඩාක්ම වටිනව මගේ දියුණුව 🙏

    • @sisiras732
      @sisiras732 11 หลายเดือนก่อน

      Uba kapatiyek neda...😂😂😂

  • @dilanmanjula1348
    @dilanmanjula1348 ปีที่แล้ว

    තෙරුවන්සරණයි ගුරුදෙවයන් වහන්සෙට

  • @kapilapriyadharshana8122
    @kapilapriyadharshana8122 ปีที่แล้ว

    බොහෝම පිං ඔබ වහන්සේට ඔබ වහන්සේගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා

    • @ravindranathhordagoda1902
      @ravindranathhordagoda1902 ปีที่แล้ว

      හාමුදුරුවනේ හෙණරාජ තෛලයට වෙඩි වදින්නේ නැහැ කියල කිව්වට ගඩොල් බාගයකින් ගැහුවම කුඩු වෙලා යනව. මමත් පුංචි කාලයේ උත්සාහ කරල බැලුවා . අහිංසක මෝඩ මහත්තුරු අහුවෙනව. පවු !

  • @user-sc7zl2rj9m
    @user-sc7zl2rj9m 4 หลายเดือนก่อน

    අපෙ හාමුදුරුවනේ මම ඔබ වහන්සේගේ උතුම් විඩියෝ නරබන අයෙක් ඔබ වහන්සේගේ ඔය ගුරුකම් මම විඩියො නිතර බලා ඔබ වහන්සේගේ තිබෙන ලොකු ගුරුකම් ශක්තිය මටනම් හොඳින් පේනවා මට මේ ගුරුකම් බලයක් කියලා ලැබුණත් ඔබවහන්සේ මගේ ගුරුවරයා නන් වහන්සේ උනානම් මට මහත් ගෞරවයක් අපේ හාමුදුරුවනේ මම මූලස්ථානයකට ගියත් වෙන ස්ථානවලට යන්න අකමැති අයෙක් ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @sigithijanaki1422
    @sigithijanaki1422 11 หลายเดือนก่อน

    ඔබ වහන්සේට තේරැවන් සරණයි

  • @harshahulangamuwa8847
    @harshahulangamuwa8847 ปีที่แล้ว

    Oba wahansayta theruwansarenaie sadu sadu sadu

  • @NimalRathnayaka-ic8pm
    @NimalRathnayaka-ic8pm 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේට දීර්ඝායුස ලැබේවා

  • @sasarikumudu1105
    @sasarikumudu1105 ปีที่แล้ว

    මටත් අවශ්‍යයි හමුදුරැවනේ🙏🙏🙏🙏

  • @nadishawilamuna725
    @nadishawilamuna725 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ඔබ වහන්සේට දීර්ඝයුශ ලැබේවා ලැබේවා ලැබේවා

  • @wenurasanjeewa516
    @wenurasanjeewa516 ปีที่แล้ว

    Budusarany ape hamuduruwo

  • @dhmmaphaleenambaraaththe633
    @dhmmaphaleenambaraaththe633 หลายเดือนก่อน

    අපගේ උත්තම බුද්ධ පුත්‍රයාන් වහන්සට නිදුක් නීරෝගී සුව දීර්ඝායු සම්පත් ලැබේවා !!!!!

  • @nishamaligunasekara9761
    @nishamaligunasekara9761 2 หลายเดือนก่อน

    Excellent suwaminnasa

  • @shanthipriyadarshani2499
    @shanthipriyadarshani2499 11 หลายเดือนก่อน

    Theruwan saranai oba wahanseeta 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandunlakmal6148
    @sandunlakmal6148 ปีที่แล้ว +5

    වටිනාම වැඩ සටහනක්

  • @shubashini373
    @shubashini373 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷thyeruwan.saraanyei.pinwath.obawahanseyta.Apita.watina.himinamak
    Dergausa.labyewa.

  • @nipunajithsandaruwan6688
    @nipunajithsandaruwan6688 ปีที่แล้ว

    ඔබ වහන්සේගේ අරමුන ඉශ්ට වේවා

  • @hemanthagamage8139
    @hemanthagamage8139 ปีที่แล้ว

    Obawahanseta
    Niduk nirogi deergausha prarthana karanawa
    Obawahanseve watina guruupades adahas mage jeewithye kotaskwela
    Ape sasarapinskata
    Ewa savandeeme awasthaesk lebune
    Obawahanseve mehewara me asarana minisunta awshyai
    Eka nawaththanna epa kiyala adaraneeya illemak karanawa
    Puluwan witeka
    Behedakinna enawa
    Wasanawa lebewa kiyala prarthana karanawa
    Budusaranai
    Sitalu deviyange arakshawa lebewa

  • @sriyanikusum5465
    @sriyanikusum5465 ปีที่แล้ว +3

    ඔබවහන්සේ මාද්‍ය හරහා පන්සලේ පිළිසකර කටයුතු ගැන පෙන්වා දුන්නනම් කුසල සිත් පෙරදැරිව ගොඩක් අය මෙයට දායක වේවි .සංඝාවාස ගොඩනැගීම් ,පිළිසකර කිරීම් අටමහා කුසලයකි. 🙏🙏🙏

  • @jeevadissanayaka2003
    @jeevadissanayaka2003 ปีที่แล้ว +2

    නොදැනුවත් කමට අහන්නෙ ස්වාමින් වහන්ස, ඒ තෛලය තියන කෙනෙක් දියුනුවෙන්වනම් ඇයි පන්සල දියුනු නැත්තෙ 🤗🙏

  • @mahinddaudaythilka5852
    @mahinddaudaythilka5852 ปีที่แล้ว +1

    ,ඔබ වහන්සේ කෙරෙහි තිබුන විශ්වාසය අවසන්.
    දැන් ඔබ වහන්සේට ඒ නිසාම
    නිවන් මගට නැවත පාතබන්න
    මග විවර වුනා .
    දෙවරක් නොසිතා

  • @piumiperera7168
    @piumiperera7168 ปีที่แล้ว +1

    ස්වාමීන් වහන්ස ,මට පිහිට වන්න .මා මෙය නොදන්නා නිසා අසමි. මා කලින් සුරයක් පැළද සිටියෙමි . දැන් එය ගලවා තිබෙන්නේ .එක අයින් කරන්න මම මොනාද කරන්න අවශ්‍යය. මට පිළිතුරක් දෙන්න ස්වාමීන් වහන්ස . 🙏🙏බුදුසරණයි .තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏

  • @sudanapoli6016
    @sudanapoli6016 ปีที่แล้ว +1

    Budusarani Budusarani Budusarani ape hamuduruvana

  • @hasanthalakmal4825
    @hasanthalakmal4825 ปีที่แล้ว +1

    Garu Suwamin wahansa. matath Thal tikak laba ganna puluwanda. mama obawahanse lagata annam. Budu saranai.

  • @chamilasilva7312
    @chamilasilva7312 ปีที่แล้ว

    Ape hamuduruwane oba wahanseta utum nirwana awabodaya labewa,

  • @deepadevi7230
    @deepadevi7230 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට🙏

  • @DelightLotusArtGallery
    @DelightLotusArtGallery ปีที่แล้ว +6

    🙏🙏🙏

  • @sriyakodikara7730
    @sriyakodikara7730 ปีที่แล้ว

    Oba whnseta saktiya diriya lebewaaaa teruwan sarani

  • @MrSumee320
    @MrSumee320 ปีที่แล้ว +1

    ❤👌

  • @hansifernando3770
    @hansifernando3770 ปีที่แล้ว +1

    Ape haamuduruvane me polava yata kaduvak tyeda. Athek kaa gahanne ai. Elaga video eken pahadili karala denna.godak pin

  • @rajarathnaparakramagedammi4101
    @rajarathnaparakramagedammi4101 ปีที่แล้ว

    Oba wahansege balaporoththu sapala wewa.... Niduk nerogi wewa. Uthum margapala niwan awaboda wewa....

  • @ishanmanju229
    @ishanmanju229 ปีที่แล้ว +8

    මට තෙල් බින්දුවක්වත් එපා හාමුදුරුවනේ 10 000ක් දෙන්නම් සාසනය වෙනුවෙන් .මට පුලුවන් එපානයි

  • @niroshasarojani6063
    @niroshasarojani6063 ปีที่แล้ว

    Oba wahansege siyalu pathum itu wewa.oba wahanse kawada ho dakaganna labewa

  • @kumari9022
    @kumari9022 10 หลายเดือนก่อน +1

    හාමුදුරැවනේ මම හරී අසයි ඉන්න තැනක්වත් මට හරියට නැහැ මට ගේ දොර හදාගන්න ඉන්න මටත් තෙල් ටිකක් දෙන්න අපේ හාමුදුරුවන්ට බොහෝ පින් මම හරිම අසරණයි

  • @tharukawachannel9652
    @tharukawachannel9652 ปีที่แล้ว +7

    මටත් තෙල් බිදක් ලබාදෙන්න අපේ හාමුදුරුවනේ

  • @christyperera1765
    @christyperera1765 ปีที่แล้ว +1

    Teruwan saranai

    • @lalithsunanda4725
      @lalithsunanda4725 ปีที่แล้ว

      අපේ හාමුදුරුවනේ ඔබ වහන්සට ඉතාමත් නිරෝගී ෂක්තිවන්තව මෙම මහ පුන්ය ක්‍රියාව කිරීමට සියලුම දෙවියන්ගේ ආරක්ෂාව තුරුනුවන්ගේ ආෂිර්වාදයෙන් දීර්ගායුස ලැබේවා ෂක්තිය දර්‍යය ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා සාදු සාදු සාදු

  • @PahanRanasinghe
    @PahanRanasinghe 11 หลายเดือนก่อน

    Oba wahanseta budu saranai🙏

  • @anumanike6974
    @anumanike6974 ปีที่แล้ว

    තුනුරුවනේ සරනයි .ඔබ වහන්සේ ට