යක්කුත් එක්ක සෙල්ලම් බෑ කට්ටඩියාට වැරදුන ගුරුකම|ගිණිමැලය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • #ginimelaya

ความคิดเห็น • 74

  • @dmsdasanayaka8513
    @dmsdasanayaka8513 ปีที่แล้ว +20

    මෙ නිවේදකයා යමක් තේරුම් ගැනීමට නොකැකි තරමටම මෝඩයී

  • @k9slnilanga229
    @k9slnilanga229 8 หลายเดือนก่อน +10

    ඇත්තටම ඔහොම ප්‍රශ්න අහන්ට එපා .කියනදේ අහගෙන හිටුකෝ.

  • @ishankadilshan2635
    @ishankadilshan2635 ปีที่แล้ว +17

    ඔච්චර හරස් ප්‍රශ්න අහන්න එපා අප්පිරියයි එතකොට වැඩසටහන 😡😒

  • @lifebrightside
    @lifebrightside 4 หลายเดือนก่อน +6

    සාමන්‍යයෙන් මෙ වයසෙ අය තමයි හොදම දක්ශයො ❤

  • @athapaththukumari9977
    @athapaththukumari9977 5 หลายเดือนก่อน +2

    අනේ බුරුවේ කටවහගන හිටුකො . තොට පිස්සුද. කියනඑක අහන් හිටු

  • @nimeshkumara3049
    @nimeshkumara3049 8 หลายเดือนก่อน +3

    මේ නිවේදකයා පිස්සෙක්. අතදරුවෙක් වගෙ

  • @upulkumara3265
    @upulkumara3265 8 หลายเดือนก่อน +3

    ගුප්ත විද්‍යාව කියන්නේ බටහිර භෞතික විද්යාවට හසුනොවන දෙයක් ඒක නිසා ගොඩාක් අය හිතනවා ඒව බොරු කියල ඊට හේතුව වෙන්නේ අද මේ ශාස්ත්‍රය හරියට දන්නා පුද්ගලයන් නැතිවීම හා දන්නා ඉතාම සුළු පිරිස රූපවාහිනී නාලිකා ඉදිරියේ මැජික් පෙන්වීමට ඉදිරිපත් නොවීම හා අපට ඕන ඕන වෙලාවට එසේ මැජික් පෙන්වීමට එම බලවේග සුදානම් නොවීම යන හේතුන් වේ .එසේම ඇදුරා කෙතරම් බලගතු උනත් කරන ගුරුකමට සාදාරන හේතුවක් නැත්නම් අපට මැජික් බලන්නට වැඩ පෙන්වන්නට ගුරුකමට ගෙන්වන අමනුෂ්‍ය බලවේගය සුදානම් නැත .මා මෙසේ පවසන්නේ මීට බොහෝ කලකට පෙර මා හා මගේ මිතුරන් කීපදෙනෙක් වයස්ගත යකදුරු මහතකුට මහසෝනා පෙන්වන ලෙස අබියෝග කර අනුනවයෙන් මැරුම් නොකා පන බේරාගත් කෙනෙක් නිසාවෙනි.තවද ගුප්ත ශාස්ත්‍රය නිවැරදිව කරන පුද්ගලයන් කිසිවකුගේ අබියෝග පිළිගෙන "මම වැඩ්ඩෙක්" ඔන්න බලාගනින් කියා වැඩ පෙන්වන්නේත් නැත .නමුත් සමහර දරුණු ගති සහිත පුද්ගලයන් එසේ අබියෝග කරන්නන් හට දරුණු පලවිපාක දෙන ගුරුකම් කර පෙන්වන බවත් එසේ කරන ගුරුකම් බොහෝ විට යලි ආපසු නිවැරදි කර නොදෙන නිසා තරුණ මදයෙන් මත්ව මෙම ශාස්ත්‍රයට හා ඒවා කරන පුද්ගලයන්ට ඔවුන් කවුද යන්න හරිහැටි නොදැන අපහාස නොකරන මෙන් කාරුණිකව ඔබේ යහපත පිණිස මෙය සටහන් කරමි

  • @LakmalSemasinha
    @LakmalSemasinha 6 หลายเดือนก่อน +3

    නිවේදක මහත්මයා කතාව කියන්න ඉඩක් දෙන්න

  • @chamikaruchiranga4604
    @chamikaruchiranga4604 ปีที่แล้ว +7

    ඕනවට වඩා හරස් ප්‍රශ්න අහන්නෙපා.අප්පිරියයි

  • @deepalraja
    @deepalraja ปีที่แล้ว +15

    හොද සාකච්ඡාවක්, කතාවට බාධා කිරීම පිලිබද තව සැලසුම් කල යුතුයි සහෝදරයා ...

  • @shehandilshanka6492
    @shehandilshanka6492 2 หลายเดือนก่อน +1

    මොඩ නිවේදකයා අර මනුස්සයාට කතාකරන්න දෙන්නේම නැ😂

  • @ayeshmadhumadawa8959
    @ayeshmadhumadawa8959 8 หลายเดือนก่อน +8

    මේ වෙද මහත්තයා හොදම වැඩ්ඩෙක් මගේ තාත්තා මෙයා කියන ගොඩක් කතා කියලා තියනවා අපේ ආතා හොද වැඩ දන්න වෙද මහත්තයෙක් එයාගේ ආබාශය තමා අපේ තාත්තා ලග තියෙන්නේ මගේ ආතා තමයි කිරිකිත්තේ පුරාණ නා කැලේ පත්තිනී දේවාලයේ සුදු වෙද මහත්තයා දැන් වියො උනත් එයා මුණුපුරලගෙන් අපේ තාත්තට තමයි ඔයා දන්න දේ හරියා කාරව කියලා දුන්නේ ගොඩක් අය ලග කරන්න තිබ්බට ඒවා කපන්න දේවල් නෑ හරී වැඩ්ඩෙක්නම් කරන්න වගේම කපන්නත් දැන ගන්න ඔනේ

    • @PushpakanthiAmarasingha
      @PushpakanthiAmarasingha 15 วันที่ผ่านมา

      Me weda mahathaya inne koheda oba thumata puluwanam sambandha karaganna widiyak danna

  • @karunarthnaaariyadasa622
    @karunarthnaaariyadasa622 6 หลายเดือนก่อน +2

    මේ නිවේදකය අයින් කරහම් මොන්ගල් සතෙක්නෙ

  • @HolmanKathaOfficial
    @HolmanKathaOfficial ปีที่แล้ว +12

    ගොඩක් වටින වැඩසටහනක් ❤❤❤ ජය වේවා.... 🙏🙏🙏

  • @sunethchandima2729
    @sunethchandima2729 ปีที่แล้ว +17

    සුපිරියක් අය්යෙ.මහසෝන පිලිබද අර හාමුදුරුවො එක්ක වීඩියෝ එකක් ගේන්න 🙏🙏🙏

  • @chithranimangalika1170
    @chithranimangalika1170 2 หลายเดือนก่อน

    මේ මාමාව සම්බන්ධ කරගන්නෙ කොහොම ද නම්බර් එකක් දාන්න

  • @NeelRajapaksha-x5q
    @NeelRajapaksha-x5q 4 หลายเดือนก่อน

    කියනදේ කියන්න දීපන්කො බුඋරුවෝ

  • @jayantharathnamalala466
    @jayantharathnamalala466 ปีที่แล้ว +6

    ආල වෙලා ධන රැස්කරගන්නේ
    ශීල ගුනේ මදකුත් නොතකන්නේ
    කාලේ කරුම වද ඉන් ඵලදෙන්නේ
    ආලේ නිසයි ප්‍රේතව උපදින්නේ
    ඇති හැකි අය,නැති බැරි අයට, හැකි හැමවිටම,උදව්කරත්වා.
    සියළු සත්වයෝ සුවපත් වෙත්වා.

    • @lakshanpriyanga6798
      @lakshanpriyanga6798 ปีที่แล้ว +1

      පෙරත් අපේ මුනි දහම් දෙසන්නේ
      කරන් කුසල් මයි ඉන් පලදෙන්නේ
      මරණාසන්නෙදි එකග නොවෙන්නේ
      පුවත කියමි මල පේත යකුන්නේ 🙂

  • @namalpremakumara5880
    @namalpremakumara5880 ปีที่แล้ว +1

    පිස්සෙක් වගෙ මැදින් පනින්නෙපා පරයො.එපා වෙනව,

  • @KaliAi-k4u
    @KaliAi-k4u 4 หลายเดือนก่อน +2

    Kata wahan hitapan gon pa,.ko

  • @thilinagunarathna1570
    @thilinagunarathna1570 ปีที่แล้ว +1

    ගොන් විදිහට හරස් ප්‍රශ්න අහනකොට අපිට එපා වෙනවා මේවා බලන්න

  • @trawallinglanka9688
    @trawallinglanka9688 4 หลายเดือนก่อน +1

    කියනකන් හිටුකෝ

  • @achalaperera4076
    @achalaperera4076 ปีที่แล้ว +1

    අනවශ්‍ය reddawal ahanna epa appiriyai

  • @GangiPunya
    @GangiPunya 6 วันที่ผ่านมา

    වෙද මහතයාට වයස කීයද

  • @PrinceOfLanka
    @PrinceOfLanka ปีที่แล้ว +11

    තව මේ වගේ නොපෙනෙන බලවේග සම්බන්ධ අද්දැකීම් ගැන කරන්න♥️

  • @akilamadushan3155
    @akilamadushan3155 6 หลายเดือนก่อน

    එ මනුස්සය කියන මගුල අපිට තේරෙනව පකො. උබ මැදින් පැන පැන කියවන්න එපා. උබට අහන්න ප්‍ර්ශ්නයක් අහන්න ඔන්නම් වීඩියෝ එක ඉවර කරල අහගනින්කො රෙද්ද වාසුදේව

  • @athapaththukumari9977
    @athapaththukumari9977 5 หลายเดือนก่อน

    නොදකිම් මෙිමිහරකා නිසා කතාව එපාමවේනව⁣ තොයකාම කාපිය. මෙිවගේ මිහරක් දමන්නේපා.නිවේදක වැඩසටහම්වලට.

  • @hashandilankahashan7785
    @hashandilankahashan7785 ปีที่แล้ว +2

    Weddek tamai menam aththathama katawenma kiyanna puluwan

  • @artbro1358
    @artbro1358 ปีที่แล้ว +2

    තව video දාන්න ..!! ❤️🙏

  • @kumara9933
    @kumara9933 ปีที่แล้ว +1

    Me hora thakkadiyagen prawesamwanna.
    Munge ilakkaya obage pocket ekata kelina eka.
    Me hora u tube karaya salliwalata kahinawa.

  • @roycearthur8060
    @roycearthur8060 ปีที่แล้ว +2

    Great talk Brother. Jayawewa 👌💯💙🎊👏

  • @ashanmadumal8348
    @ashanmadumal8348 ปีที่แล้ว +1

    Pissu pakayek

  • @OmegaSampath
    @OmegaSampath หลายเดือนก่อน

    Me gurunwahansege durakathana ankaya denawada

  • @kavee831
    @kavee831 3 หลายเดือนก่อน

    මේ මාමාව සම්බන්ධ කර ගන්න විදිහක් නැද්ද

  • @sharangathilakshana
    @sharangathilakshana 9 หลายเดือนก่อน

    කාතාවට බඩා කරන්න එපා බන් ...එක ගැන පොඩ්ඩක් හිතහන්

  • @dimuthurdk5727
    @dimuthurdk5727 ปีที่แล้ว +1

    පොඩි ගුරුකමක් හරි කරලා පෙන්නන්න කෙනෙක් ඉන්නවද අඩුම තරමේ මේවා ඇත්ත කියලා පිළිගන්න වත්

    • @ashan6155
      @ashan6155 หลายเดือนก่อน

      😅

  • @dumindawijesingha9130
    @dumindawijesingha9130 ปีที่แล้ว +2

    ඵල 👌

  • @madusankagamagechemistry7287
    @madusankagamagechemistry7287 ปีที่แล้ว +3

    Niyamai👍👍👍

  • @isururangana174
    @isururangana174 ปีที่แล้ว

    Meke me manussaya kathakaran enakota medin paninawa.eka athakata me urthiya madyawediyoth nemeine.ekai aula

  • @amalsaranga2147
    @amalsaranga2147 ปีที่แล้ว +2

    Maru

  • @ruwankumara8238
    @ruwankumara8238 ปีที่แล้ว +1

    pissu huththa

  • @wihagawidusara3006
    @wihagawidusara3006 ปีที่แล้ว +5

    කට්ටඩියාලූ ඕකා තක්කඩියා ලූ.....🙁🙁🙁🙁

  • @medagoda3260
    @medagoda3260 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @VishwaNavodyea
    @VishwaNavodyea 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි තාත්තට 🙏🙏🙏🙏

  • @chamindaramanayaka2996
    @chamindaramanayaka2996 ปีที่แล้ว

    පොඩි.ගුරා..හිටියේ..ඕගොඩපොල..

  • @anjulashanuka573
    @anjulashanuka573 ปีที่แล้ว +3

    මහසෝන නත්තල් සීයා වර්ශන් 😂 හ හ හා...😅

  • @petlifelk
    @petlifelk ปีที่แล้ว

    Okkoma balanawa

  • @MrSumee320
    @MrSumee320 ปีที่แล้ว +2

    ❤👌

  • @imashaaamindi817
    @imashaaamindi817 ปีที่แล้ว

    Ara hamuduruqo ekka mahadona gana ona

  • @milann.sudasinghe3568
    @milann.sudasinghe3568 ปีที่แล้ว

    Meyawa gennuna

  • @Akila-Prasadh
    @Akila-Prasadh ปีที่แล้ว

    Godak vatina manussayek samare mama kiyanna ayubowan oba thumata

  • @vijithakumara4429
    @vijithakumara4429 ปีที่แล้ว

    Oyawaga vidio danna superii

  • @akilakaushalya6342
    @akilakaushalya6342 ปีที่แล้ว

    Gon pasna ahanna epa harako

  • @slgamesclub7914
    @slgamesclub7914 ปีที่แล้ว

    SCP in SL

  • @Prabashwara-sl9jn
    @Prabashwara-sl9jn ปีที่แล้ว +2

    කට්ටඅඩියා.(කට්ට=කපටි.අඩියා=හිගන්නා)කපටි හිගන්නා

    • @lakshilakshi884
      @lakshilakshi884 ปีที่แล้ว

      අඩේ 😂 ... මොන ලෝප සන්ධියද ඒ 😂😂

  • @nishanelpitiya9063
    @nishanelpitiya9063 ปีที่แล้ว

    Meeharak

  • @vimukthimadushanka1626
    @vimukthimadushanka1626 ปีที่แล้ว

    Niwedakayage kathawa wadi ekama kathawa ahanwa

  • @nishanelpitiya9063
    @nishanelpitiya9063 ปีที่แล้ว +1

    Ammage redda thama moda minissu lankawe innawa ne mewa ahanna.

  • @madushanrathnayake837
    @madushanrathnayake837 ปีที่แล้ว +1

    Kathwa madin paninda epa manussayo

  • @hashanasanka4472
    @hashanasanka4472 ปีที่แล้ว

    😂😂😂

  • @maalan.d.vidanage
    @maalan.d.vidanage ปีที่แล้ว

    😂😂😂😂

  • @madusankamudushani321
    @madusankamudushani321 ปีที่แล้ว

    😂😂😂😂😂😂

  • @wihagawidusara3006
    @wihagawidusara3006 ปีที่แล้ว +2

    සරමෙ පිහිදාගත්ත මාමා නේද මේ. සරමෙ මාමා

  • @samankumara123
    @samankumara123 ปีที่แล้ว

    කට්ටඩි කියන්නේ පට්ට පල් හොරු,,,මම මුං රැලකටම රැවටුනා,,,

  • @hasindurathnayeke6988
    @hasindurathnayeke6988 ปีที่แล้ว

    මේ වගේ පිස්සු මිත්යා යක්කු ෆෝම් කරන ත වගේ චැනල් ජාතියටම සාපයක්

  • @chamindachaminda9624
    @chamindachaminda9624 ปีที่แล้ว

    Thavath boru kipayak gana visthara kirimak