ඔබත් ශාපයකට අහුවෙලාද? මේක අහන්නම ඕනී කතාවක්|ගිණිමැලය|Ginimelaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • #Ginimelaya
    ඔබත් ශාපයකට අහුවෙලාද? මේක අහන්නම ඕනී කතාවක්|ගිණිමැලය|Ginimelaya

ความคิดเห็น • 208

  • @Gaya486
    @Gaya486 ปีที่แล้ว +25

    මේ ස්වාමීන් වහන්සේ ට මම බොහෝම ගව්රව කරනවා මම බොහොම ආසාවෙන් ඉන්නවා ඔබ වහන්සේව මුණගැසීමට☺️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shermilaekanayaka928
    @shermilaekanayaka928 ปีที่แล้ว +17

    මේ සමාජයේ ජීවත් වෙන්නේ සුළු දෙයට පවා සාප කරන්න පුරුදු වුණ අය. ඔබවහන්සේට බොහෝම පිං මේ මාතෘකාව පිළිබඳව අවබෝධයක් ලබා දුන්නාට අපේ ස්වාමීන් වහන්ස.ඔබවහන්සේට නිවන බොහෝ දුර නොවේවා!🙏🙏🙏

  • @neelamani875
    @neelamani875 ปีที่แล้ว +27

    ගොඩක් වටිනා සාකච්ඡාවක් ...අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට ගොඩක් පිං ..ඔබවහන්සේලා වගේ යතිවරුන් අපේ රටට ලොකු සම්පතක්..ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලබේවා !!! වඩසටහන කරන ඔබතුමටත් එසේම වේවා !!!තෙරුවන් සරනයි !!!🙏🙏🙏

  • @piyarathanabikku3404
    @piyarathanabikku3404 ปีที่แล้ว +8

    එකඟයි අපේ හාමුදුරුවනේ. මම ගිහි කාලෙදි ඉතාමත් දඩබ්බර කොල්ලෙක්. අම්මට පවා මාව එපා වෙලා තිබුනේ. කොටින්ම කියනවා නම් ගෙදර මිනිස්සුන්ට මාව එපාම වෙච්ච අවස්තා තිබුනා. අම්මා ශාප නොකර ශාප කලා. අන්තිමට මම පැවිදි උනා. මම ඉස්සරට වඩා සෑහෙන වෙනස් උනා. අම්මට පුදුම විදිහට ආදරේ කලා. අම්මා වෙනුවෙන් නොකරපු දෙයක් නෑ. එක දවසක් අම්මගේ කටෙන්ම කිය උනා පොඩි හාමුදුරුවන්ට ගහක් ගලක් උඩ හිටියත් වරදින්නේ නෑ කියලා. ඒ දවසේ ඉඳන් අද වෙනකම් මට වැරදිලා නෑ. අදටත් මට පුදුමයි මගේ ජීවිතේ ඉස්සරහට යන විදිහ. මේක මග තවමත් ආශ්චර්‍යයක්. උදේ හවා බුදු දහමට අනුව වතාවත් කරනවා. බුදුන් වඳිනවා හැමදාම. මැරෙන්න ගිය අවස්තාවකදී (ඇක්සිඩන්ට් එකක්) මට හීරීමක් වත් නොවී බේරුනා. අඩුම තුවාලයක් වත් උනේ නෑ.

  • @HiHi-gz2qr
    @HiHi-gz2qr ปีที่แล้ว +9

    ඔබ වහන්සෙ හරියටම හරි.අපේ අම්ම ඉක්මනින් කේන්ති ගන්නව අහේතුකවත් උබට හරියන්න එපා ඔය වගේ සාප කරනව හරිම තරහින් ඇත්තටම වරදක් නැතත් ඉන්පස්සෙ පුදුම කරදර ගොඩක් මූන දෙන්න උනා

  • @jayantharathnamalala466
    @jayantharathnamalala466 ปีที่แล้ว +4

    ඇති හැකි අය, නැති බැරි අයට, හැකි හැමවිටම, උදව්කරත්වා .
    සියළු සත්වයෝ සුවපත් වෙත්වා.

  • @ruwanika947
    @ruwanika947 ปีที่แล้ว +7

    ගොඩක්ම වටිනා වැදගත් වීඩියෝ එකක් .
    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ .
    දිමුත් මහත්මයාත් හොදට වැඩසටහන කරනවා.තෙරුවන් සරනයි ඔබටත්
    🙏🙏🙏

  • @roshanidunuwarathilakarath8505
    @roshanidunuwarathilakarath8505 ปีที่แล้ว +4

    ස්වාමීන්වහන්ස ඔබවහන්සේට බොහෝ ඇමතුවෙමි🙏

  • @alphaking_org
    @alphaking_org ปีที่แล้ว +3

    ගොඩාක් වැදගත් කතාබහක් සමාජයේ දැන් තියන ප්‍රශ්නයක් ඕක නොදැනුවත්ව වන 🙏

  • @dumindawijesingha9130
    @dumindawijesingha9130 ปีที่แล้ว +3

    ගොඩක් වටීනව......හාමූදුරැවනේ

  • @නිර්වානමග
    @නිර්වානමග ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...සාදු ...සාදු ..සාදු ...🙏🙏🙏

  • @ramanijayalath3144
    @ramanijayalath3144 ปีที่แล้ว +5

    හරිම වැදගත් මේ වැඩ සටහන

  • @dkavin1110
    @dkavin1110 ปีที่แล้ว +6

    මට තෙරුණ විදිහටනම් ඒ කරපු සාපය අම්මටම සාපයක් වෙලා..මොකද අපිට දැනෙන කායික වේදනාවකට වඩා අපි නිසා අපි ආදරේ කරන කෙනෙකුට හානියක් වෙනවනම් ඒකෙන් දැනෙන මානසික වේදනාව ගොඩක් වැඩි...ඒ නිසා වෛරී චේතනාවක් වෙන කාටවත් සපයක් වෙනවාට වඩා ඒ චේතනාව ඇති කර ගන්නා කෙනාටමයි කවදා හරි සාපයක් වෙන්නේ

  • @nayanasenevirathne8591
    @nayanasenevirathne8591 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏බොහෝ පින්

  • @akilaavishka7279
    @akilaavishka7279 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ අපිට ලොකු සම්පතක් තෙරුවන් සරණයි.

  • @مناالطقعان
    @مناالطقعان ปีที่แล้ว +9

    අනෙ හමුදුරැවනෙ අමිමා මියගිහින්නමි එ ශාපය අයින් කරන්නෙ කොහොමද පැහරදිලි කර දෙන්න පින් අපේ හමුුදුරැවන්ට තෙරැවන්Saරනයි

  • @PriyaPerera-sh2uf
    @PriyaPerera-sh2uf ปีที่แล้ว +3

    අපේ හාමුදුරුවනේ මේ දැනුමත් කළාට ඔබ වහන්සේට🙏🙏🙏🙏 පිං

  • @anushadamayanthi6965
    @anushadamayanthi6965 ปีที่แล้ว +3

    ඉතාම වැදගත් වැඩ සටහනක් තෙරුවන් සරනයි ස්තූති ඔබවහන්සේ ට සහා මේ වැඩ සටහන කරන නිවේදනයක තුමාට

  • @pushpaparanagama3621
    @pushpaparanagama3621 ปีที่แล้ว

    තෙරැවන් සරණයි අපේ හමුදුරැවෙණි ,මේ වැඩ සටහන මෙහෙවු මයාටත් තෙරැවන් සරණයි .බොහෝම පිං අපේ හමුදුරැවෙණි හරිම වැදගත්.තෙරැවන් සරණයි .

  • @PoojaPooja-nc9zp
    @PoojaPooja-nc9zp 3 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි අපේ හාමුදුරුවන්නේදේශනාව ගොඩක් වටිනවා

  • @dhananjalakshan3864
    @dhananjalakshan3864 ปีที่แล้ว +3

    බුදුසරණයි

  • @jayasundaraerandi3837
    @jayasundaraerandi3837 ปีที่แล้ว +3

    Very valuable information from our venerable hamuduruwanta. Thank you 🙏🏻 🙏🏻🙏🏻long life and long life.oba vahanseta may attain nibbhana.

  • @samadhithanthrige6281
    @samadhithanthrige6281 ปีที่แล้ว +5

    මමත් ඔබවහන්සේගේ හැම වැඩ සටහන්ka අහනවා

  • @sunethchandima2729
    @sunethchandima2729 ปีที่แล้ว +3

    හොද වැඩසටහනක්

  • @MediaLifeSL
    @MediaLifeSL ปีที่แล้ว +15

    Maithree භාවනාව ප්‍රගුණ කිරීමෙන් ඕනෑම ශාපයකින් මිදෙන්න පුළුවන්. හාමුදුරුවන්ට ආචාරය 🙏🙏🙏❤️

    • @lesliemawatha7685
      @lesliemawatha7685 ปีที่แล้ว +4

      කොපමණ භාවනා කලත් .ලංකාවට 3 ඇස විවර කරගැනීමට නොහැකි බන්දනයක් හා කල ශාපයක් ඇත.

    • @thaththaamma
      @thaththaamma ปีที่แล้ว +2

      @@lesliemawatha7685 මොකක්ද? කියන්න අපිටත් දැනගන්න

  • @vihangarasanjana1714
    @vihangarasanjana1714 3 หลายเดือนก่อน +1

    Godak pin hamudurow .....🙏🙏🙏🙏

  • @kanthiekumudu3695
    @kanthiekumudu3695 5 หลายเดือนก่อน

    Apee amuduruwanee danuwath karata godak pin. Theruwan saranai 🎉🎉

  • @padminig.5619
    @padminig.5619 ปีที่แล้ว +4

    දැනුවත් කිරීම බොහොම වටිනව ස්වාමීන් වහන්ස
    🙏🙏🙏

  • @sheranshan4036
    @sheranshan4036 ปีที่แล้ว +3

    Thearuwan saranai apea hamuduruwanea. Thearuwan saranai mahaththya oba thumata th

  • @hashandulanga
    @hashandulanga ปีที่แล้ว +1

    ඔබ වහන්සේට ගොඩක් පිං මේ වගේ දේවල් කරනවට.ඔබ වහන්සේ සම්බන්ධ කර ගන්න පුලුවන් කොහොමද?

  • @shankamadu1332
    @shankamadu1332 ปีที่แล้ว +1

    Ape hamuduruwane sihi waram genath apita widiyo ekak karanna ape hamuduruwane

  • @SM-pm8xi
    @SM-pm8xi 8 หลายเดือนก่อน

    මන් මගේ අම්මාට ,තාත්තාට බොහෝ සලකන කෙනෙක්.තාමත් නඩත්තු කරන්නේ මන්.ඒත් එයාලා මට ශාප කරනවා නිතර...චුට්ට බැරි වුණත් ශාප කරනවා.....ඒත් එයා මට ඒ වගේ ම ආශිර්වාද කරනවා.හැමවෙලේ ම..අනිවාර්යයෙන් මම විභාග ලියන්න කලින් කොහේ හිටියත් වදින්න යනවා...විභාගය ලේසි වෙන්න කියලා ආශිර්වාද කරෝ ගන්න.ඇත්තට මන් මෙතෙක් ලියපු හැම විභාගයක් ම පාස්..මන් හිතන්නේ එයාලා ඒක වෛරී සිතින් කියන්න ඕන ඇති

  • @muramudaligesumithramudali3018
    @muramudaligesumithramudali3018 ปีที่แล้ว

    ගොඩාක් පිං ඔබ වහන්සේට ආපෙ හාමුදුරුවනේ

  • @nalakasamantha9067
    @nalakasamantha9067 ปีที่แล้ว +3

    🙏🙏🙏 THARUYAN SARANAI 🙏🙏🙏

  • @lakshmihendeniya5473
    @lakshmihendeniya5473 3 หลายเดือนก่อน +1

    මගෙ මහත්තයා ඊරිසියව...වයිරය..ක්‍රෝධය පිරිපුන් මිනිහෙක් .
    පව්ලෙ ඔහුගෙන් වෙන්න ඕන යුතුකම් වගකිම් කිසිම දෙයක් ඉටූඋනෙ නැ .
    දරුවන්ගෙන් ජිවත් වෙවි කුසගින්න නිවාගන්නෙ.එහෙම් කන්න දෙන දරුවන්ට ශාප කරමින් තමා දවස ගෙවන්නෙ.
    මන් නිතරම සිතන්නෙ අපි වරදක් නොකර මටවත් දරුවන් 2 ටත් ශාප වඩින්නේ නැ.මොකද .බොරුවට කියන දේවල් වලට ශාක වඩින්නේ නැ කියා සිතමි

  • @charithadilhara1934
    @charithadilhara1934 ปีที่แล้ว +1

    suwaminwahanse genanam kiyala wedak na aththatama man dekapu ada samajaye maha sangarathnaye samajeta udaw karana hemoma gena hithana oba wahanse aththatama apita ape samajeta mahamerak ane man merena kalin ekama eka parak as deken dekaganna puluwan unanam gauthama budurajanan wahanse dutuwa wage thiyei 🙏🙏🙏ma kala pera pinak thiyenam diwasin oba wahansewa deka ganna puluwan unanam 🙏🙏🙏🙏

  • @sandeepnipuna4303
    @sandeepnipuna4303 ปีที่แล้ว

    ගොඩක් වැදගත් විඩියො එකක්🙏🙏🙏

  • @pragathi01
    @pragathi01 ปีที่แล้ว

    Godak Pin sidda wenawa ape Hamuduruwane....🙏🙏🙏

  • @Rupii198
    @Rupii198 5 หลายเดือนก่อน

    Ape Hamuduruwane Oba Wahanse Budu n Dakiwa 🙏🙏🙏🙏

  • @htbabu3093
    @htbabu3093 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි !!!

  • @mddammananda8100
    @mddammananda8100 ปีที่แล้ว +1

    ආසිර්වාද වේවා

  • @anomamunasinghe2613
    @anomamunasinghe2613 3 หลายเดือนก่อน

    Ane hamuduruwane apegedara aya monataram pindaham kalat karadara aduwak ne monawada kala yute teruwan saranai

  • @amalsaranga2147
    @amalsaranga2147 ปีที่แล้ว +1

    නියමයි

  • @kanchanakumari9586
    @kanchanakumari9586 ปีที่แล้ว

    Oba wahanseta niduk neerogi bawa lebewa uthum nirwanaya awaboda wewa sadu sadu sadu

  • @SisiraKetipe
    @SisiraKetipe 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේගේ දුරකථන අංකය ලබා දෙන්න

  • @sunethchandima2729
    @sunethchandima2729 ปีที่แล้ว +7

    මහසෝනා පිලිබදව දාන්නෝ......හාමුදුරුවො එක්ක.

  • @erangaprasad6123
    @erangaprasad6123 ปีที่แล้ว

    Teruwansaranai ape hamuduruwane 🙏🏼🙏🏼🙏🏼

  • @kelanithissa7334
    @kelanithissa7334 ปีที่แล้ว +6

    සම අසුන් ගැනීම වැරදි

    • @suwapathwewa
      @suwapathwewa 4 หลายเดือนก่อน

      මුන් සම අසුන් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැ එක්කෝ හාමුදුරුවෝ කියලා දෙන්න ඕනා

  • @Exoticcars555
    @Exoticcars555 ปีที่แล้ว +3

    .එතකොට කුවේණි ශාපය ගැන ටිකක් විස්තර කරන්න පුලුවන්ද

  • @princemuthu6279
    @princemuthu6279 ปีที่แล้ว +4

    මා අතින් වුන වරදක් නිසා අම්මා කල සාපයක් මා අම්මට මහා පින්කම් කරවා දි ain මා නිදහස් වුවා.

    • @lakmawalakmawa6670
      @lakmawalakmawa6670 ปีที่แล้ว +2

      මොනාද ඔයා කරපු පිංකමි🙏🙏

  • @SisiraKetipe
    @SisiraKetipe 2 หลายเดือนก่อน

    මේ හාමුදුරුවෝ හමුවෙන්නේ කොහොමද ?ගොඩක් ලොකු ප්‍රශ්නයක ඉන්නේ හාමුදුරුවනේ. ඔබවහන්සේගේ පින් බලය අපිට පිහිටවුණු මැනවි වහන්සේගේ දුරකථන අංකය ලබා දෙන්න

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවන්ගේ සරස්වති අමෘතය බුද්ධිනී ඖෂධය මගේ දරුවන්ට මගේ නෝනට පාවිච්චි කරන්න දුන්නා අති විශිෂ්ටයි අපේ හාමුදුරුවන්ට ය මතු උපදින උපදින ආත්මයක් පාසා ලෙඩක් දුකක් කරදරයක් නොවේවා දිව්‍යලෝකයෙහි ඉපදේවා ☝️🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🤝මේ වැඩසටහන් සෑම එකක්ම බලන කෙනෙක් මම මැලේසියාවේ සිට

    • @shiromanipeiris6297
      @shiromanipeiris6297 3 หลายเดือนก่อน

      හාමුදුරැවනේ එහෙම ශාප කරපු කෙනෙක් මරණයට පත් වුනාම වත් ඒ කරපු ශාපය ඉවත් වන්නේ නැද්ද?
      දීගල පියදස්සි හාමුදුරැවන් කරන පහන් පුජාවෙි ශාප කඩනවනේ එහෙම දෙයකදිවත් ශාප කඩා ගන්න බැරිද හාමුදුරැවනේ.

  • @krisnhokumar6651
    @krisnhokumar6651 ปีที่แล้ว +1

    Theruwan saranai

  • @anomamunasinghe2613
    @anomamunasinghe2613 3 หลายเดือนก่อน

    Obawahanseta mage namaskarayawews

  • @nishedharamanayaka1547
    @nishedharamanayaka1547 ปีที่แล้ว +26

    අපේ අම්මත් මට ඕම කියල තියේ මටත් ශාප වදීද "උබට ජීවිතේට හරියන්නෙ නෑ ඕපන් ජාති උබ නම් මගේ ලමයෙක් වෙන්න එපා "මන් කරන වැරදි වලට තමයි ඒම කියන්නෙ 🙂

    • @ssb1918
      @ssb1918 ปีที่แล้ว +3

      Ane ova hithanna epa ehema onoth oyata jivithe varadiy pancha silaya rakagana jivath venna

    • @alphaking_org
      @alphaking_org ปีที่แล้ว +4

      ඒක හරියට බලවත් චේතනාවෙන් කරොත් ඉවරයි

    • @Immortal_Hunter
      @Immortal_Hunter ปีที่แล้ว +2

      මහ ජරා කතාවක්.

    • @nishedharamanayaka1547
      @nishedharamanayaka1547 ปีที่แล้ว +1

      @@Immortal_Hunter ehemada

    • @Immortal_Hunter
      @Immortal_Hunter ปีที่แล้ว +1

      @@nishedharamanayaka1547 na waradiyata therum ganna epa. kaata unath katha karanawidihak thiyenawane. amma kiyala na. ape kattiya minissunta katha karanne saththunta wage, saththunta katha karanne minissunta wage. eka ape rate hari katha gathiyak.

  • @azmibadoor9445
    @azmibadoor9445 5 หลายเดือนก่อน

    God bless

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 ปีที่แล้ว

    Suwamin. Wahanseta. Godak. Pi. Budusaranai

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 ปีที่แล้ว

    Mey ratey minisun gey shaapaya ketaram durata balapai da. Aurudu 75 api duk wenawa ney. Teruwansaranai 🙏🙏🙏

  • @SM-pm8xi
    @SM-pm8xi 8 หลายเดือนก่อน +1

    අනේ මම නම් මාව මැරුවත් කාටවත් වෛරී චේතනාවෙන් ශාප කරන්නේ නෑ..❤

  • @dinethkrishmal1365
    @dinethkrishmal1365 ปีที่แล้ว +5

    මේක ඇත්ත ක්,මට අත්දැකීමක් තියෙනවා 🙏😒මේ ගැන

  • @දේවවරම්දරුවෝ
    @දේවවරම්දරුවෝ 4 หลายเดือนก่อน

    අපෙ හාමුදුරුවනේ බූදුන් දැක නිවන් දකිත්වා

  • @jayamini472
    @jayamini472 ปีที่แล้ว +1

    දෙමව්පියන් මියපරලො ගිහින් නම් මොකද කරන්නෙ..තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස....!!!!

  • @Gayan_Malinda
    @Gayan_Malinda ปีที่แล้ว +3

    🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷

  • @jahankeer1723
    @jahankeer1723 ปีที่แล้ว +1

    Sapakaran amadha thathada keyanna ekadha wadagath karanawa sadaranadha keyanna eka namadha

  • @sudheeradillshan6075
    @sudheeradillshan6075 ปีที่แล้ว +1

    sathyai kiyana de !!!!thibba....

  • @thusithagunawardhana59
    @thusithagunawardhana59 ปีที่แล้ว

    Hamuduruwonge weda satahan digatama oniiiii

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 5 หลายเดือนก่อน +3

    අපෝ අපේ අම්මාත් මට හැමදාම සාප කරනවා..උඹට හරයන්න එපා...මකබෑවිලා පලයං...මතු ආත්මවලදී උඹලාව දකින්නවත් සිද්ධ කරන්න එපා තව එක එක ශාප කරනවා..ඉතිං ඒවා වැදිලා වෙන්න ඇති නේද....😢😢😢😢මටත් ඉතිං ඇත්තටම හරියන්නෙත් නැහැ..ලෙඩත් වැඩීයි...

  • @maryb3181
    @maryb3181 ปีที่แล้ว

    Godak pin danuwath kelate

  • @SamithaSandaruwan-qi7pn
    @SamithaSandaruwan-qi7pn 4 หลายเดือนก่อน

    අම්මා මැරිලා නම් මොකක්ද විකල්පය ගොඩක් අයට මේ ප්‍රශ්න ඇතී 🙏

  • @chamindachaminda9624
    @chamindachaminda9624 ปีที่แล้ว

    Aeunata baluvoth mahacharya varu veda mahaththuru

  • @gayanwijesinghe3202
    @gayanwijesinghe3202 3 หลายเดือนก่อน

    ගොඩක් දේවල් ඉහන ගන්න තියනවා මැරෙනකල්ම

  • @BeautifulFlowers777
    @BeautifulFlowers777 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @upalirathnayake4943
    @upalirathnayake4943 ปีที่แล้ว +1

    API AHU WELA THIYENNE MEWAGE SIWRU HORUNGE GINI MELE WALATA THAMAI

  • @ajithkumarasingha7402
    @ajithkumarasingha7402 ปีที่แล้ว +1

    Hamoduruwana oya ratakana parayannawa Marianna pauna

  • @suwapathwewa
    @suwapathwewa 4 หลายเดือนก่อน

    මොන යකාගේ සාපයත් බුදු ගුනට යටයි සාප කරපු එකාගේ නම කියලා උදේ 6ට දවල් 12 හැන්දෑවේ 6ට මෛත්‍රී භාවණාව 21 වරක් දවස් 21කරලා මට කියපන් මගෙ සාපය ඉවරයි කියලා

  • @badlife2834
    @badlife2834 ปีที่แล้ว

    මීස්ගේ පෝන් නමිබරේ දනවාද. බුදු සරණයි

  • @NewRak-zr8gl
    @NewRak-zr8gl หลายเดือนก่อน

    Maga.svamiyath.sapa.kranava.anisama.hariyana.apa.kiyala.avagami

  • @mylifemychoice6243
    @mylifemychoice6243 ปีที่แล้ว

    Me ස්වාමින් වහන්සව කොහොමද මුන ගැහෙන්නේ

  • @chamindachaminda9624
    @chamindachaminda9624 ปีที่แล้ว

    Ae vadasatahanata aenna ai kattiya baya

  • @chathuramaduranga7025
    @chathuramaduranga7025 ปีที่แล้ว

    ඇත්තමයි මටත් ඔය දේ වෙලා තියනවා .මගෙ ශාපය මට මාසයක් වත් යන්න ඉස්සෙල්ලා මගෙ ඇස් පනා පිට උනා.මම අදටත් දුක් වෙනව මම හිතෙන්නෙ මම නිසා ඒදේ උනා කියල .. තාමත් මට හරි ගිහිනුත් නැ.එ අයත් එ විදිහ මෛ.ඒ ශාපය විදිනව මට මේක නැති කරගන්න ඔනෙ ..🙏🙏

    • @chathuramaduranga7025
      @chathuramaduranga7025 ปีที่แล้ว

      දැන් අව්‍රරුදු 8ක් තිස්සෙ

    • @jayantharathnamalala466
      @jayantharathnamalala466 ปีที่แล้ว +1

      මෛත්‍රීය වඩන්න. සියළු සාප අහෝසිවේවායි සිතන්න.
      ඇති හැකි අය නැති බැරි අයට හැකි හැමවිටම උදව් කරත්වා.
      සියළු සත්වයෝ සුවපත් වෙත්වා

  • @ajithkumarasingha7402
    @ajithkumarasingha7402 ปีที่แล้ว +1

    Puluwannam kodivina yakk karanna ratakana ayunnwa

  • @swarnalathailandaridewa1035
    @swarnalathailandaridewa1035 ปีที่แล้ว

    Ow Api hamoma paw karayo

  • @shiromanipeiris6297
    @shiromanipeiris6297 3 หลายเดือนก่อน

    හාමුදුරැවනේ එහෙම ශාප කරපු කෙනෙක් මරණයටපත් වුනොත් වත් ඒ කරපු ශාප කැඩෙන්නේ නැද්ද? ඔබවහන්සේට දිගාසිරි ලැබෙන්න ඔින නිතරම මේ සමාජය දැනුවත් කරලා කරන මෙි මෙහෙවරට

  • @kelumwihshwa5894
    @kelumwihshwa5894 ปีที่แล้ว +1

    Harinam hemogenma samawa ganna oni mokada oya okkoma sasare amma tatha wela tiyenne,, arrya upawada nm aniwaryenma samawa ganna oni,,

  • @pathiranasir.
    @pathiranasir. ปีที่แล้ว +3

    ශාපය කල කෙනා මරනයට පත්ව ඇත්නම් නිවාරනය කරන්නේ කොහොමද කියා කියා දෙන්න

    • @pathiranasir.
      @pathiranasir. ปีที่แล้ว +2

      පිලිතුරක් දෙන්න

    • @jayantharathnamalala466
      @jayantharathnamalala466 ปีที่แล้ว +1

      සංසාරේ මෙතෙක් ආපු ගමන් මගේ මේ වනතෙක් අපි හැමෝම වගේ විවිධ අයගෙන් ඕන තරම් ශාප වලට ලක්වෙලා ඇති. ඒ ඒ අයගෙන් සාප ඉවත්කරන්න අපිට ආයේ ඒ ඒ ආත්මවලට ආපහු ගිහිල්ලා ඒ ඒ අය හමුවෙලා සාප ඉවත්කරගන්න බෑ. ඒත් ඔබට පුළුවන් දෙයක් කරන්න. ඔබ ලොකු ,පොඩි පිංකමක් කරන සෑම වෙලාවකම හිතන්න ("සංසාරේ මෙතෙක් ආපු ගමන් මගේ මේ වනතෙක් මගේ සිතින්, කයින්, වචනයෙන් යම් උතුමන්වහන්සේලාට, යම් පූජනීය වස්තුවකට, යම් සත්වයෙක්,පුද්ගලයෙක්,ආත්මයකට දැනුවත්ව හෝ නොදැනුවත්ව යම් වරදක් සිදුවී ඇත්නම් මම සමාව ඉල්ලමි මට සමාව ලැබෙත්වා" ඒ වාගේම සංසාරේ මෙතෙක් ආපු ගමන් මගේ මේ වනතෙක් මගෙන් යම් කෙනෙකුට යම් සාපයක් වී ඇත්නම් ඒ සියළු සාප අහෝසිවෙත්වා, සියළු සත්වයෝ සුවපත් වෙත්වා. ) සාප කියන්නෙත් යම් කර්ම ශක්තියක්. නිහතමානී කම,අවංකවම වරද පිළිගැනීම,වරදට සමාව ගැනීම, සියළු සත්වයින්ට මෛත්‍රී කිරීම තුලින් ඔබට සාපවලින් මිදිය හැක. දුප්පත් ,පොහොසත්, ලොකු ,කුඩා ,සිල්වත්, දුසිල්වත්, කාහට වුවත් ඔබෙන් දැනුවත්ව හෝ නොදැනුවත්ව වරදක් වුනිනම් දෙපාරක් නොසිතා සමාව ගන්න.
      ඇති හැකි අය,නැති බැරි අයට, හැකි හැමවිටම,උදව්කරත්වා .
      සියළු සත්වයෝ සුවපත් වෙත්වා.

    • @dinushikawishvajith1477
      @dinushikawishvajith1477 ปีที่แล้ว +1

      @@jayantharathnamalala466 🙏🙏🙏🙏

  • @nandasirithennakoon1352
    @nandasirithennakoon1352 8 หลายเดือนก่อน

    Suwamin wahanse mungehennapuluwandadurakatanaankaya denna puluwanda

  • @jahankeer1723
    @jahankeer1723 ปีที่แล้ว +1

    Ma looks Sarasota wanna Namin nawaee hesereeman

  • @sanatheb4131
    @sanatheb4131 ปีที่แล้ว

    Hamuruwanee t. p ankaya denna

  • @chathurathnayake3210
    @chathurathnayake3210 ปีที่แล้ว +14

    දෙමාපියෝ හොද අය නොවුනත් කරන සාප වදිනවද? හරි විදිහට ජීවත් වෙලා ඉන්න ලමයින්ට... ! හරි පුදුමයිනේ

    • @alphaking_org
      @alphaking_org ปีที่แล้ว +2

      ඔව් දෙමාපියන් වැරදි කලත් ජීවය දුන්නේ දෙමාපියන්නේ ඒක හින්දා ඒ ශාපය බලවත්

    • @charithadilhara1934
      @charithadilhara1934 ปีที่แล้ว +2

      ow a obe ammane

    • @suba7423
      @suba7423 ปีที่แล้ว +3

      ඔව් බයිබලයේ පවා තියෙනවා දෙමව්පියන් ඇඹූල් කනකොට දරුවන්ගෙ දත් හිරි වැටෙනවා කියලා

    • @piyarathanabikku3404
      @piyarathanabikku3404 ปีที่แล้ว +2

      එහේම වෙන්නෙ නෑ. ධර්මානුකූලව ජීවත් වෙන්න. එහේම වෙන්න අවකාශ තිබ්බත් ඔබේ ආධ්‍යාත්මික ශක්තිය වැඩිනම් එහෙම දෙයක් වෙන්නේ නෑ. මෛත්‍රී සිතිවිලි වඩන්න.

    • @thiwankasachethana5710
      @thiwankasachethana5710 ปีที่แล้ว +1

      Ehema wenawa ape peththe amma puthata benna muta hena gahann epeyi kiy.. wisiwasa karayida danne wessa wele e ammge putha issaraha ge benme kakula thiyn iddi kakulata weduna hene..

  • @sanojprasanna5447
    @sanojprasanna5447 ปีที่แล้ว

    Matath sapayak karapu aya ennawa jamuduru wane keseda aya ain karanne..

  • @mslo3801
    @mslo3801 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @jahankeer1723
    @jahankeer1723 ปีที่แล้ว +1

    Annie thati waradee nam

  • @udayakumari6592
    @udayakumari6592 5 หลายเดือนก่อน

    Sapayak wadinawa kiyanne sampurna attha amma kenek ge katin kawadawath daruwanta sapa karanna apa tharaha hiyama katha nokara inna

  • @jayanthamanike2203
    @jayanthamanike2203 5 หลายเดือนก่อน

    හමුදුරැවනේ ඔබ වහන්සේ හමුවෙන් පුලුවන්ද

  • @SLGhostMaster
    @SLGhostMaster ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @nelumkumari6248
    @nelumkumari6248 4 หลายเดือนก่อน

    Mama kalin yalu wela hitapu boyfriend ge amma mawa ekkan gihin poll gediyak athe thiyala ...kaali koviledi kenekta shaaaaapa karala karala mata poll gediya gahanna kiwwa ...mama.hithuwe naha eya ehema deyakata maqa ekkan yai kiyala ...ammata aaeudayakuth thibba....maama kaatawath shaapa karana kenek nemei ...mage hithata maha barak denuna nisa ..mama poll gediya mage oluwa wate karawan gahuwa...eda idan ada qenakan mama antha widiyata duk widinawa..kisima gunayak naha.....eamma mata badata deepu deyakuth thiyenawa... e boyfriend dala giya den mama bende awurudu 37n mage palaweni babath nethi una..bedala maasa 11i.mama godak hoda pawulatama salakana kenek...eth banum ahanawa hamogenma

  • @kodigehereshion8412
    @kodigehereshion8412 ปีที่แล้ว

    Oba wahanse hamuwenna no ekk danna pin athwei

  • @GayaSwarnamali-xl6hh
    @GayaSwarnamali-xl6hh 4 หลายเดือนก่อน

    මලගෙවල් වල නිදි මරන්න මරු පොර😂

  • @udayakumari6592
    @udayakumari6592 5 หลายเดือนก่อน

    Ape gameth oya wage a amma kiyala thiyanawa tho naya polaga kapiya kiyala a wagema a manussaya aliyata yaddi nayayi pilagayi randu wewi idala thiyenne kaluware penne nathi nisa athanata gin nayayi polagayi dennama dasta karala maruna

  • @faithwithlight7784
    @faithwithlight7784 ปีที่แล้ว

    අනේ ස්වාමින් වහන්ස..ඕක කරන්නෙ කොහොමද?ඒවා නොපිලි ගන්න කෙනෙක්නම්...වෙන විදියක් නැද්ද