කීකරුයි කියා සිතුවාට ඔබත් අකීකරු මේ නිසායි | පොඩි සාදුගේ සිත | podi saduge sitha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 830

  • @ChandikakumariPathiraja
    @ChandikakumariPathiraja 11 วันที่ผ่านมา +14

    පැය දෙකක් තුනක් අහන්න පුළුවන් බණ.සරලව පහදල දෙනවා. ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය පතනවා

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 19 วันที่ผ่านมา +74

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි සියලූම දෙවියන්ගේ දේවාරක්ෂාව ලැබේවා !!!

    • @kularathnesl
      @kularathnesl 17 วันที่ผ่านมา +6

      ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් ඔබවහන්සේට උතුම් නිවන්සුව ලැබේවා! සාදු සාදු. සාදු....❤

  • @PremilaBothejue
    @PremilaBothejue 9 วันที่ผ่านมา +20

    මෙවැනි සුමධුර ,පැහැදිලි , සුපේෂල,ශික්ෂණයක් ඇතිව බණ දේශනා කිරීමට සංසාර පුරුද්දක් නොමැතිව කල නොහැක . ඔබවහන්සේ පෙර භවයේ සිටම ගෙන ආ කුසලය තව තවත් වැඩි දියුණු වේවා !ප්‍රාර්ථනා කරන බෝධියකින් නිර්වාණ ශාන්තිය ළඟා කර ගනිත්වා!එය සාක්ෂාත් කරගැනීමට ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය නිරතුරුවම ලැබේවා !තෙරුවන් සරණයි ,සියලු දෙව්‍ රැකවරණයි.🙏🙏🙏

  • @KumariPathiraja
    @KumariPathiraja หลายเดือนก่อน +127

    වැඩි කාලයක් යන්නට මත්තෙන් බුදු දහමේ උන්නතිය උදෙසා විශාල මෙහෙවරක් කරන්නට ධෛර්යය ශක්තිය අපේ පොඩි හාමුදුරුවන්ට ලැබේවා ๬🙏🙏🙏

  • @ashokadamayanthi663
    @ashokadamayanthi663 17 วันที่ผ่านมา +14

    අපේ පොඩි හාමුදුරුවන් වහන්සේ පෙර භවයේදී මහා යතිවරයාණන් වහන්සේ නමක් බව හොඳට ම
    වැටහෙනවා .
    තෙරුවන් සරණයි අපේ පොඩි හාමුදුරුවන් වහන්සේට .
    🙏🙏🙏🙏🙏🙏

  • @KeTk-c3o
    @KeTk-c3o 28 วันที่ผ่านมา +102

    සාදු සාදු සාදු මගේ සිරස නමා දැත් නළලේ තබා නමස් කාර කරමි ඔබ වහන්සේට දිර්ගයුෂ වේවා කියා ප්‍රර්ථනා කරමි මගේ ජිවිතේටඅහපු හොදම පිරිසුදු නිහතමානී බණ ටික කිවොත් නිවැරදි ඒ තරමටම මිහිරි පැහැදිලි බණ ටික හරිම අගෙයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @IndraniKulathunga-hr6cy
      @IndraniKulathunga-hr6cy 17 วันที่ผ่านมา

      ගනඩවයන්ගෙපපික්හෙටගල්ග
      .

    • @Walgamaganalani
      @Walgamaganalani 13 วันที่ผ่านมา

      පොඩි.සාදුටබුදු...සරනයි

    • @KanthiPremakumara-i9u
      @KanthiPremakumara-i9u 11 วันที่ผ่านมา

      Theruwan saranai sadu sadu sadu.

  • @ruwanananda5530
    @ruwanananda5530 19 วันที่ผ่านมา +60

    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්ස ඔබ වහන්සේගේ සුමදුර ධර්ම දේසනාව ඉතාමත් ආසාවෙන් අහන්න පුලුවන් .තුණුරුවන්ගේ සරණින් ඔබ වහන්සේට උතුම් නිර්වාණාවබෝදය ලබා ගැනීමට මේ පින හේතු වාසනා වේවා .

  • @RenukaDamayanthie
    @RenukaDamayanthie 19 วันที่ผ่านมา +26

    ජීවිතයට ගොඩාක් දේ රැස්කරගන්න ලැබුනා. ඔබවහන්සේට බොහොමත්ම පින්...

  • @InduNerangama
    @InduNerangama 26 วันที่ผ่านมา +44

    මේ පුංචි හාමුදුරුවන්ගෙ දේශනා විලාශය අපේ සෝම ස්වාමින් වහන්සේමයි මතක් කරන්නෙ තෙරුවන් සරණයි පුංචි හාමුදුරුවනේ බොහොම ප්‍රවේශමෙන් දහම් කටයුතු කරන්න සිය දහසක් දෙනාගෙ නෙත් පහන් කරන්නට ධර්මය ලොව පුරා බබළවන්නට ශක්තිය ධෛර්යය නිරෝගී චිරජීවනයම වේවා❤❤❤❤

  • @nilminirupika6299
    @nilminirupika6299 17 วันที่ผ่านมา +8

    හරිම අවබෝධයක් ඇති ව කරන දේශනාවක් .හරිම පැහැදිලියි .මේපින් බලයෙන් ඔබ වහන්සේ ට
    මේලොව දීම නිර්වානය
    අවබෝධ වේවා .!!!!!!!!!!!

  • @kadasuridunirathnayake3315
    @kadasuridunirathnayake3315 17 วันที่ผ่านมา +14

    Sadu sadu sadu sadu sadu theruwan saranai ape podi හාමුදුරුවනේ නිදුක් නිරෝගී වේවා

  • @kbvijethunga3497
    @kbvijethunga3497 16 วันที่ผ่านมา +7

    පොඩි හාමුදුරුවන් වහන්සෙගෙ බව ඉතාම වටිනවා ඔබ වහන්සේට නිවන් සුව ලැබෙවා

  • @sunethrasunethra6388
    @sunethrasunethra6388 22 วันที่ผ่านมา +42

    සාදු සාදු සාදු පොඩි සාදු පෙර පින් මතුවෙලා ඉතාම දක්ෂයි තුනුරුවනේ ආශිර්වාදයෙන් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා මේ උතුම් බුදු සසුනෙම උතුම් මාර්ගඵල ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🌷🌷🌷

  • @vishakawanigasekera2386
    @vishakawanigasekera2386 16 วันที่ผ่านมา +9

    සාදු!සාදු!!සාදු!!!
    🙏🙏🙏
    පින්වන්ත ස්වාමින් වහන්සේ ට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය ඉතාමත් ඉක්මන් භවයක අවබෝධ වේවා!

  • @endikanishante5267
    @endikanishante5267 หลายเดือนก่อน +31

    හරිම පැහැදිලි දේශණාවක් ඉදිරි දිනක උතුමි චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාවක් කිරීමට නුවන ලැබේවා ...!පොඩි හාමුදුරුවො බුදු පියාණන්වහන්සේට කරන සාධාරණය

  • @KanthiDissanayaka-pq6zp
    @KanthiDissanayaka-pq6zp 27 วันที่ผ่านมา +24

    සාදු සාදු සාදු මෙවැනි ධර්ම දේශනාවන් කිරිමට අපේ පොඞි හාමුදුරුවන්ට ශක්තිය ධෛර්ය ලැබේවා ලැබේවා ලැබේවා

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 11 วันที่ผ่านมา +12

    පින්වත් පොඩි සාදු ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාධූ.සාධූ.සාධූ. බුදු ගුණ අනන්තයි.. බුදු ගුණ සත්‍යයයි. ධර්ම අසන ඔබ සැමටද,තුනුරුවනේ ආශිර්වාදයම ලැබේවා සත්පුරුෂයින්ම මුන ගැසේවා!

  • @rajakaruna4825
    @rajakaruna4825 หลายเดือนก่อน +39

    සාදු සාදු සාදු අපේ පොඩි හමුදුරැවන්වහන්සෙට ගොඩක් ස්තුතියි .ගොඩක් පිං ඉතා වටිනා ධර්ම දෙසනා කලාට අපේ හමුදුරැවන්වහන්සෙට නිදුක් නිරෝගී ජිවිතයක් ලැබේවා දිර්ඝ ආයුෂ ලැබේවා බුදුසරණයි

  • @Nani-n4q9d
    @Nani-n4q9d 16 วันที่ผ่านมา +6

    හරිම සතුටෙන් ඇහුව බනටික මේ දරැව මෙලොවට බිහි කරපු මවු පිය දෙපටලට ගොඩක් පින් පොඩි අයටත් තේරැම් යන බනක් ඉතාම පැහැදිලි පොඩි හාමුදුරැවනේ තෙරැවන් සරණයි

  • @UdeniRathmayake
    @UdeniRathmayake 9 วันที่ผ่านมา +4

    හරිම ලස්සනයි බන කතාව ඔබ වහන්සේට මෙන්ම ඔබ වහන්සේගේ දෙමාපියන්ටත් දීර්ගායුෂ ලැබේවා 🙏🙏

  • @SugathMenike-lh1kw
    @SugathMenike-lh1kw 15 วันที่ผ่านมา +23

    පින්වත් පොඩි සාදු ඔබවහන්සේට තව තවත් ධර්මය දේශනා කිරීමට ධර්ය ශක්තිය ලැබේවා සාදු සාදු සාදු

  • @Bushba-n4e
    @Bushba-n4e 27 วันที่ผ่านมา +23

    සාදු සාදු සාදු..තෙරුවන් සරණයි!! අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගි සුවය ලැබේවා..නිවන්සුව ලබන්නට මෙය මාර්ගයක් වේවා...

  • @Mangalikadevendra
    @Mangalikadevendra 25 วันที่ผ่านมา +37

    සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදුසරණයි අපේ පොඩි හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා 🎉🎉🎉🎉🎉🎉🎉 මාගේ නමස්කාර වේවා

  • @vtccabs8723
    @vtccabs8723 16 วันที่ผ่านมา +4

    අනේ හරීම ආස හිතෙනව ඔබ වහන්සේගේ බණ අහන්න. නිවන් suwආa ඉතාම ලං වෙත්වා

  • @mangalawerasinhap2440
    @mangalawerasinhap2440 14 วันที่ผ่านมา +6

    සාදු සාදු පොඩි හාමුදුරුවන්ට චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යෑමට සියලු වූ දෙවි දේවතන්ගේ ශක්තිය ධෛර්යය ලැබේවා ශ්‍රී ලංකාදීපය ධර්ම අවබෝධයෙන් බබළත්වා ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @MalanidisanayakaMalanidi-pr9hs
    @MalanidisanayakaMalanidi-pr9hs 16 วันที่ผ่านมา +5

    පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සෙට ගොඩක් පි‍ං මම හරි ආසාවෙන් බ න අහනවා ලොකු දහම් කතික ස්වාමීන් වහන්සේ නමක් බවට පත්වේවා සාදු සාදු සාදු 🎉

    • @chamindawanninayaka5566
      @chamindawanninayaka5566 14 วันที่ผ่านมา

      අපේ පොඩි හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා! ඉක්මන් භවයක දීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. බුදු සරණයි...

  • @menakajayasuriya6623
    @menakajayasuriya6623 12 วันที่ผ่านมา +7

    මේ අත්භවයෙම චතුරාර්‍ය සත්‍ය අවබෝධ වී අමාමහ නිවන් මග පූර්ණය කර රහත් භව කරා යාමට පිංවත් පොඩි ස්වාමීන් වහන්සේට හේතු වාසනා වේවා. සියලු දෙවි දේවතාවන්ගේ පිහිට රැකවරණය ආරක්ෂාව ලැබේවා .... 🙏🙏🙏

  • @විකීProductions
    @විකීProductions 26 วันที่ผ่านมา +19

    මෙවන් ධර්ම දේශනා කිරීමට ශක්තිය ලැබේවා .දීර්ඝායුෂ ලැබේවා.ඔබ වහන්සේ මෙලොවට දායාද කළ දෙමව්පියන් ට මේ පින් අත්වේවා.

  • @rajanitelaka2567
    @rajanitelaka2567 28 วันที่ผ่านมา +12

    පින්වත් පොඩි හාමුදුරුවනේ තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @sakunthalaranasinghe1428
    @sakunthalaranasinghe1428 27 วันที่ผ่านมา +34

    පින්වත් පොඩි ස්වාමීන් වහන්සේට සමිමාසමිබුද්ධ ශාසණය ආලෝකමත් කරන්න ශක්තිය ධෛර්යය වාසනාව නීරෝගී සුවය දීර්ඝායු සුවය ලැබේවා,,උතුමිවු තෙරුවන් සරණයි ,,

  • @MalyCh-r5z
    @MalyCh-r5z หลายเดือนก่อน +48

    සාදු සාදු සාදු පින්වත් පොඩි හාමුදුරුවන් වහන්සේට දිර්ගායුෂ ලැබේවා ගොඩක් දෙවල් හිතට වැදුණු බණ කථා වක්.සාදූ සාදූ සාදූ

  • @chandralathamalawwethantri6819
    @chandralathamalawwethantri6819 18 วันที่ผ่านมา +14

    සංසාර පුරුද්දක් වෙන්න ඕන ලොකු ස්වාමින් වහන්සේලාටත් වඩා දක්ෂයි කියල මට හිතෙනවා.තවතවත් දහම ඉගන ගන්න.

  • @deepapriyadarshani7433
    @deepapriyadarshani7433 17 วันที่ผ่านมา +13

    සාදු සාදු සාදු
    අපේ පොඩි ස්වාමින් වහන්සේ දේශනා කල ධර්මදේශනයෙන් ගොඩාක් දේවල් ජිවිතයට ගන්න පුලුවන් උනා ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝයුස ලැබේවා උතුම් නිර්වානය දුර නොවේවා
    🙏🙏🙏

  • @KumariKumari-gk3xv
    @KumariKumari-gk3xv 12 วันที่ผ่านมา +6

    අපේ පොඩි සමිදුට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම වේවා🙏🙏🙏

  • @Nithishasathsarani-i4k
    @Nithishasathsarani-i4k หลายเดือนก่อน +23

    අනාගතේදී තවත් රහතන් වහන්සේ නමක් මේ ලන්කද්දීපයේ පහල වේවා 🙏 අවිද්‍යාවට මුලා වී දුක් විදින ලෝක වාසි ලෝ වැසියන්ට මාගේ බුදුරජනන් වහන්සේගේ ශ්‍රී මුකයෙන් දේශනා කල වදාල සත්දර්මය ඒ චතුරාර්ය සත්‍ය දර්මය දේශනා කරන්න. වසනාව ලැබේවා 🙏🙏🙏🙏නිවන් අවබෝධ වේවා🙏🙏🙏 සාදු........ සාදු..... සාදු....... 🙏🙏

  • @sljayasinghe4637
    @sljayasinghe4637 16 วันที่ผ่านมา +6

    සාධු සාධු සාධු අපේ පොඩි ස්වාමීන් වහන්සේ නම් උතුම් වූ රත්නයක් මයි දීර්ඝ ආයුෂ ලැබේ වා සියලු දෙව් රැකවරණය ලැබේ වා

  • @ThushariThilakarathna-os7vw
    @ThushariThilakarathna-os7vw 19 วันที่ผ่านมา +20

    තෙරුවන් සරයි පොඩි හමුදුරුවනේ ....ඔබ වහන්සෙ අපිට බනකට වඩම්මගනෙ කොහොමද අපේ හමුදුරුවනේ ....🙏🙏🙏🙏🙏

  • @ChathuminiKasthuriarachchi2006
    @ChathuminiKasthuriarachchi2006 12 วันที่ผ่านมา +2

    ඇත්තටම ජීවිතය ගැන ලොකු අවබෝධයක් ලැබෙනවා මේ බණ ඇහුවම.මේ ස්වාමීන් වහන්සේ ටත් උන් වහන්සේ සාසනයට දායාද කල මවුපියන්ටත් නිදුක් නිරෝගී බාවය ලැබේවා!🙏🙏🙏🙏🙏

  • @sanduniudara609
    @sanduniudara609 หลายเดือนก่อน +30

    හරිම පැහැදිළියි පිරිසුදු ප්‍රියමනාප කටහඩක් මේ පුංචි හාමුදුරුවන්ට පිහිටල තියෙනව මෙවන් බුද්ධ පුත්‍රයෙක් සසුනට දායාද කරපු ඒ දෙමාපියන්ට මහත් පිනක් පුංචි හාමුදුරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @lucasmeril4594
    @lucasmeril4594 15 วันที่ผ่านมา +6

    ධර්ම ශ්‍රාවකයින් නිවන් දැක්වීමට පැමිණි බුද්ධ පුත්‍රයෙක්, ඔබවහන්සේට සියලු දෙවි දේවතාවුන්ගේ ආරක්ෂාව ලැබේවා///

  • @priyanidammika1605
    @priyanidammika1605 19 วันที่ผ่านมา +12

    පින්වත් ස්වාමීන් වහන්ස ,ඔබ වහන්සේට උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrikadissanayake8075
    @chandrikadissanayake8075 หลายเดือนก่อน +54

    පින්වත් පොඩි හාමුදුරුවන් වහන්සේට තවත් මෙවන් ධර්මය දේශනා කිරීමට ශක්තිය දිරිය දීර්ඝායු ෂ ලැබේවා ...🙏🙏🙏

  • @chandraamagreetoutubepriya8883
    @chandraamagreetoutubepriya8883 28 วันที่ผ่านมา +74

    පොඩි. සාදු. ඉතාමත්ම දක්ශයි. හරිම ලස්සන ට පිලිවෙලට කියන බන. අහන් ඉන්න. පුලුවන් පැය දෙකතුනක් උනත්. හරිම බුද්දිමත් පොඩි සාදුට. ඉතාමත්ම සාර්තකව බන කීමට මිනිස් සිත් යහමගට පත් කිරීම. ට දයිරිය ශක්තිය හැකියාව ලැබේවා තෙරුවන් සරනයි

    • @KumareSandayakumari-sj7pg
      @KumareSandayakumari-sj7pg 20 วันที่ผ่านมา

      0
      .

    • @hiralatha
      @hiralatha 19 วันที่ผ่านมา +2

      අපේ පොඩි හාමුදුරුවනේ බුදු ගුණ බලයෙන් සියලු ශක්තිය ලැබේවා .

  • @SamsungPhonetastic-vf2jm
    @SamsungPhonetastic-vf2jm 21 วันที่ผ่านมา +188

    මෙි නමි ආශ්චර්යක් බුදුන් දවසේ අනද හිමි මෙන් බුද්ධිමත් මනසක් ඇති තේජස් බුද්ධ පුතුු⁣යෙක්.ඒ මවිපියන් මිහිපිට පින්වන්තම මවි පියන් බුදු සසුන බබලවන පින්වන්ත පහලවිිමක්

    • @geethamala7835
      @geethamala7835 18 วันที่ผ่านมา +7

      Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻

    • @MethukiSithuki
      @MethukiSithuki 16 วันที่ผ่านมา +6

      Obawahanseta ikman bawayakadimaniwan saksath karaganimata me pinama hethu wasana weva..ascharayamath deshanawak.oba wanseta dirgau weva.oba wahanseta mewan desanawan thawa thawath karannath ashirwadaya saha dewi rakawaranaya labewa.sadu SADU SADU 🙏🙏🙏

    • @Nani-n4q9d
      @Nani-n4q9d 16 วันที่ผ่านมา +6

      හිතට හරිම සතුටක් දැනුන දවස් ගානක් දැක්ක බුධු පුතු අද තමයි අහන්නෙ වාසනා වන්ත මවුපිය දෙපලක් මේ වගේ බුධු පුතුන් රටට ලැබුනොත් බුදුදහම ලොව සදාකල් පවතිනව එකාන්තයි කිසිම ඇස්වහක් වදින්න එපා දීර්ඝායුෂ ඔබ වහන්සේට බුධු සසුන බැබලේවා

    • @Naveen_Gayantha
      @Naveen_Gayantha 16 วันที่ผ่านมา +2

      😊😊😊😊😊

    • @SriyaSriya-in9xf
      @SriyaSriya-in9xf 15 วันที่ผ่านมา

      ​@@geethamala7835Kis Drsimmee😅mkm see v ft g TV see 16:51 f

  • @W.AWilma
    @W.AWilma 19 วันที่ผ่านมา +67

    අපෙ පොඩි හාමුදුරුවන්ට නිරොගි සුවය ලැබේවා!

  • @lanipatrina2775
    @lanipatrina2775 หลายเดือนก่อน +19

    සාදූ… සාදූ… සාදූ… !!! අපේ පින්වත් ගෞරවනීය සුවාමීන් වහන්ස ඔබ වහන්සේට අනේක වාරයක් පින් සිදුවේවා !! නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් සැලසේවා !! සම්බුදු සසුන බැබලවීමට දහම් ප්‍රචාරය කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව උදාවේවා !! 🙏💐🙏💐🙏💐

    • @S.a.mSooriya
      @S.a.mSooriya หลายเดือนก่อน +1

      සාදු ........සාදු ......සාදු !!

    • @KumuduPerera-ch9ms
      @KumuduPerera-ch9ms 28 วันที่ผ่านมา +1

      Sadu !sadu !sadu!obawahanseta niduk nirogi suwayama lebewa

  • @YasasUdaya
    @YasasUdaya 23 วันที่ผ่านมา +6

    Budu saranai ape punchi hamuduwane sadu ..sadu..sadu....🙏🙏🙏

  • @SwarnaBw
    @SwarnaBw หลายเดือนก่อน +25

    සාදු සාදු සාදු උතුමි තෙරුවන්සරනයි පින්වත් ස්වාමින්වහන්සේ ට🍄🍄 හරිම ලස්සන දර්ම දේ,ශනාවක්

  • @PushpaSamanthi-qd3dm
    @PushpaSamanthi-qd3dm 20 วันที่ผ่านมา +3

    🙏සාදු 🙏සාදු🙏 සාදු පින්වත් පොඩි ස්වාමීන් වහන්සේට ඉක්මන් භවයක නිවන් අවබෝධ කර ගන්න ලැබේවා!!!තෙරුවන් සරනයි !!!

  • @bandulapannilavithana4242
    @bandulapannilavithana4242 หลายเดือนก่อน +31

    ඔබ වැනි ස්වාමීන් වහන්සේලා තව තවත් ලක්මාතාව මත බිහිවේවා !!! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @tharangatharanga7771
    @tharangatharanga7771 หลายเดือนก่อน +37

    ඔඛ වභන්සේට තෙරුවන් සරණයි නිදුක් නීරෝගී වෙවා දගු කලක් ශාසන මෙහෙවරක්‌ කිරීමට. ශක්තිය. වාසනාව ලැබේවා ,,,

  • @kumarilanka5197
    @kumarilanka5197 17 วันที่ผ่านมา +3

    පිං වත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා රත්නත්‍රයේ සරනයි

  • @AnuraNamal-o5v
    @AnuraNamal-o5v 18 วันที่ผ่านมา +5

    පින්වත් පොඩි ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි.

  • @shayamaliyanage4491
    @shayamaliyanage4491 21 วันที่ผ่านมา +15

    ඔබ වහන්සේට මෙි ආත්මයේදිම නිවන්මගට පිලිපන්න වාසනාව ලැබෙිවා ඒ නිවන් මග බෝහෝ දුර නොවෙිවා .සාදු සාදු සාදු .

  • @AnomaKumari-hn5un
    @AnomaKumari-hn5un หลายเดือนก่อน +21

    නොනැසෙන බුදු සසුන බබළන මහාසංඝරත්නයට මාගේ නමස්කාරය වෙිිවා .🙏🙏🙏

  • @MGunathilaka
    @MGunathilaka 20 วันที่ผ่านมา +3

    Pinwath podi hamuduruwanta niduk nirogi deergayusha labewa sadu sadu sadu!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @himayakumarage2266
    @himayakumarage2266 22 วันที่ผ่านมา +29

    මේ සසර .පුරුදු...අපේ.පිනට.පහල වුනු..පොඩි.හාමුදුරුවෝ...තෙරුවන්සරනයි...දීර්ගායු වේවා අපේ හාමුදුරුවනේ ...හරිම දක්ශයි අපේ පොඩි හාමුදුරුවෝ..

  • @KumsriekanayakaKumsri-ok5vw
    @KumsriekanayakaKumsri-ok5vw 13 วันที่ผ่านมา +3

    Apehamuduruwane ap game banakatath wadinna kohomada sambanda karaganne theruwan saranai ❤❤❤❤❤❤

  • @sumithradevi6682
    @sumithradevi6682 20 วันที่ผ่านมา +18

    තෙරුවණ් සරණයි අපෙ පිංවත් පොඩි ස්වාමින්වහන්සෙට සාධු 🙏 🪔 සාධු 🙏 🪔 සාධු 🙏 🪔

  • @niroshaShyamalì-y8l
    @niroshaShyamalì-y8l 8 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ! බොහෝම හොඳට ධර්ම දේශනාව කලා අපේ ගෞරවණීය ස්වාමීන් වහන්සේ ට උතුම් තුනුරුවන් සරණයි !

  • @ManojRanasinghe-v6c
    @ManojRanasinghe-v6c 26 วันที่ผ่านมา +34

    සාධු, සාධු, සාධු ""බුදුහාමුදුරුවො අපිත් දකින්ඇති, බනත් අහන්ඇති එකාලේ, නිවන් දකින්නට පින් මදි වෙන්ඇති ඒකයි තවමත් සන්සාරේ .............මම හිතන්නෙනමි මේ පින්වත් අපේ පොඩිහාමුදුරැවො ජීවමානව බුදුරජාණන් වහන්සේ වැඩම සිටින කාලයේ බුදුරජාණන් වහන්සේගෙන්ම ධර්මය අසමින් ධර්මය අවබෝධ කරගනිමින් නිවන් මාර්ගය අවබෝධකර මේ භවය අවසානයේම නිවන් දකීවි.නිවන් දකිත්වා, නිවන් දකිත්වා, නිවන් දකිත්වා...සාධු සාධු සාධු..

  • @RenukaDissanake
    @RenukaDissanake 20 วันที่ผ่านมา +25

    සසුන්කෙත බබලන පින්වත් ස්වාමීන් වහන්සේ නමක් බවට පත්වේවා

  • @AnulaWadugodapitiya
    @AnulaWadugodapitiya 16 วันที่ผ่านมา +6

    පින්වත් පොඩි හාමුදුරුවනේ කවදාහරි අපේ බුදු සසුනේ උන්නතිය වෙනුවෙන් මහාමෙහෙවරක් කලහැකි මනසට කතාකරන සිත් පහදන උතුම් බුදු පුතෙක් වේවා උතුම් තුණුරුවනේ පිහිට ආරක්ෂාව ලැබේවා සාදු සාදු සාදූ

  • @ChandraJayasinghe-gc7eq
    @ChandraJayasinghe-gc7eq 6 วันที่ผ่านมา +3

    තව තවත් පින් අත් වේවා

  • @shanthij50
    @shanthij50 22 วันที่ผ่านมา +6

    සාදු සාදු සාදු ඹබ වහන්සෙට නිරොගි සුව ලැබේ වා තෙරැවන් සරනයි

  • @nimalgunasekara-p2t
    @nimalgunasekara-p2t 11 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ලැබේවා සාදු සාදු සාදු

  • @janakaopenayaka3909
    @janakaopenayaka3909 หลายเดือนก่อน +30

    සාදු, සාදු, සාදු... පින්වත් අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නීරොගී සුවපත් භාවය ලැබේවා. උතුම් ධර්මාවබෝධයෙන් නිවන් අවබෝධ වේවා. ලෝකයටම ධර්මය ප්‍රචාරය කරන්න අවස්ථාව ලැබේවා.

  • @jayanthajayantha1800
    @jayanthajayantha1800 26 วันที่ผ่านมา +11

    ඔබ වහන්සේ බුදුසසුනට මිණි පහනක් පොඩි හාමුදුරැවනේ ඔබ වහන්සේට තෙරැවන් සරනයි

  • @hemalipoddeniyage6060
    @hemalipoddeniyage6060 28 วันที่ผ่านมา +21

    සාධු ..සාධු ..සාධු ...පූජනීය පින්වත් බුද්ධ පුත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!සම්බුදු සසුන බබලමින් චිරාක් කාලයක් සුවසේ වැඩ වසන්නට ඔබ වහන්සේට තෙරුවන් වහන්සේලාගේ ආශිර්වාදත් සියලු දෙව්යන්ගේ පිහිට ආරක්ෂාවත් නිරතුරුවම ලැබේවා ...!!!🙏🙏🙏

  • @SandyaGamage-z5g
    @SandyaGamage-z5g หลายเดือนก่อน +11

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරොගි සුව හා දීර්ඝායු ලැබෙිවා 🙏🙏

  • @nimalkajayaweera8120
    @nimalkajayaweera8120 25 วันที่ผ่านมา +16

    ගොඩාක් පින් පොඩ් හාමුදුරුවනේ

  • @withanagesaje
    @withanagesaje หลายเดือนก่อน +13

    මේවන් පින්වන්ත පොඩි හාමුදුරුවන් මේ පින්බිමේ තව තවත් පහල වේවා....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼

    • @Salindamadu-p1j
      @Salindamadu-p1j 6 วันที่ผ่านมา

      සාදු සාදු පිංවන්ත හමුදුරුවනේ

  • @KapilaGoonasekara
    @KapilaGoonasekara หลายเดือนก่อน +16

    ස්වාමින්වහන්ස... ඉතාමත්..වටිනා.. දහම්..දෙදෙනාවත්.. ඔබ.. වහන්සෙ ට..මිටත් වඩා.. මිනිස් සිත් තුළට කිදා බැස දහමි දෙසන්නට.. ශක්තිය දහිරිය..ලැබෙනවා.. තෙරුවන් සරණයි

  • @priyanidammika1605
    @priyanidammika1605 19 วันที่ผ่านมา +11

    පින්වත් ස්වාමීන් වහන්ස මේ බුදු සසුන බබලවන්නට අවශ්‍ය ශක්තිය ,වාසනාව ඔබ වහන්සේට ලැබේවා

  • @Indra-u1m
    @Indra-u1m หลายเดือนก่อน +12

    සා දු සාදු සාදු උතුම් තේරුවනේ අසිර්වාදය බලයෙන් නිදුක් නිරෝගී සුවය හා දර්මවබෝදය උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය ඉතා ඉක්මන් භාවයකින් අවභෝධ වේවා ස්වාමින් වහන්ස

  • @DayaMuthugala
    @DayaMuthugala 21 วันที่ผ่านมา +20

    බුදු පුතුගේ ප්‍රාතිහාර්ය, ජීවමාන බුදු සමිඳුන් භමුවෙ බණ දහම් අසා සංසාර පුරුද්දට, මෙවැනි සිතුවිලි, අදහස් ගලාගෙන එන්නේ, ඉක්මන් භවයකදී බුදුබව ලැබෙනවා!!! සාදු, සාදු........🎉

  • @SandyaRamani-jo7di
    @SandyaRamani-jo7di 21 วันที่ผ่านมา +2

    ❤❤බුදු සසුන බැබලවීමට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා...🎉🎉🎉තෙරුවන් සරණයි....❤❤

  • @ArunaKanthi-c3w
    @ArunaKanthi-c3w 13 วันที่ผ่านมา +1

    බොහෝම සරලව තේරුම් ගැනීමට හැකිවන සේ. දේශනාකරන ඔබ වහන්සේගේ බන අහන්නත් ආසයි.නීරෝගි සුවයෙන් දිගුකලක් දර්මදේශනා කිරීමට හැකියාව ලැබේවා..ඉක්මන් නිර්වාන අවබෝදය ලැබේවා.

  • @ShamalMalith
    @ShamalMalith หลายเดือนก่อน +10

    උතුම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය අවබෝධ වේවා..🙏🙏🙏

  • @mpmaths144
    @mpmaths144 18 วันที่ผ่านมา +4

    සසර පුරුද්දක්,,,
    සසරේ ගුරුවරයෙකුව ඉපිද සිටින්නට ඇති...හොඳම අවබෝධය දෙන මිහිරි බණක්. දේශකයන් වහන්සේට සෙත්වේවා පින් සිදු වේවා !!!

  • @SampathLiyanaarachchi-i9i
    @SampathLiyanaarachchi-i9i 15 วันที่ผ่านมา +6

    සාදු සාදු සාදු..මේ නම් මාර්ග ඵලලාභී හිමි නමක් විය හැකි..බුද්ධ ධර්මය ඇහැදිලි කිරීම මේ තරම් සරලව..මේ පොඩි වයසට විෂ්මය ජනකයි..නිරෝගි සුව ලැබේවා..

    • @jayasirijayasiri1611
      @jayasirijayasiri1611 15 วันที่ผ่านมา +1

      සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. තව තවත් මෙවන් සද්ධර්මය දේශණා කිරීමට කායික මානසික ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා ඉක්මන් භවයකම උතුම් නිවනින් සැනසීම ලැබේවා !!!

    • @NayanaBandusena
      @NayanaBandusena 8 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @JagathKumara-jc1ix
    @JagathKumara-jc1ix 13 วันที่ผ่านมา +1

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SanjulaGayani
    @SanjulaGayani 14 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු ....තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ

  • @slrupasinghe4906
    @slrupasinghe4906 24 วันที่ผ่านมา +1

    පිංවත් පොඩි ස්වාමින් වහන්සේ පැහැදිලව ධර්ම කාරනා තේරුම් කරල දෙනව ඔබ වහන්සේට තවතවත් මෙවන් දේශනා කිරිමට ශක්තිය ධෛර්යය ලැබේවා🙏🙏🙏

  • @ChandaniHerath-e9y
    @ChandaniHerath-e9y 27 วันที่ผ่านมา +14

    අනාගත දරුපරපුර නිවරදිව හදාගන්න මේ බන ඉතාවටිනවා

  • @sasindusiriwardhana
    @sasindusiriwardhana 22 วันที่ผ่านมา +14

    අපෙ හමුදුරුවන්ට ඉක්මන් භවයකදි නිවන් සුව ලෙබෙව සාදු.සාදු.සාදු.

  • @kusumalatha6063
    @kusumalatha6063 20 วันที่ผ่านมา +1

    තෙරුවන් සරනයි පින්වත් පොඩි සුවාම්න් වහන්ස ඔබ වහන්සේ ලස්සනට පිලිවෙලට තෙරුම් බේරුම් කරලා අති උතුම් ගවුතම ලොවුතුරා ජිව මාන සම්මා සම්බුදුරජානන් වහාන්සේගෙ බුදු බන කියා දෙන ඔබ වාහාන්සේට නිදුක් නිරෝගී මත් චිර ජීවනයක් ගත කරන්න නිරන්තරයෙන්ම ලැබේවා බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilanwasantha-k3s
    @nilanwasantha-k3s 17 วันที่ผ่านมา +2

    අපේ පිනට පහල පොඩිහමුදුරුවෝ.ඔබ වාහන්සේට තෙරුවන් සරනයි

  • @spriyadhershani9743
    @spriyadhershani9743 20 วันที่ผ่านมา +2

    👏👏🌹🌹👏👏පිංවත් පොඩි ස්වාමීන් වහන්සේට නිදුක්නිරොගි දිර්ගායුෂ පුර්ඵනා කරමි👏👏🌹🌹ගොඩක් දක්ඔ පැහැදිලිව බන සේශනාකලා සමිබුදු ශාසනය චිරාත් කාලයක් වැජබෙිවා 👏👏

  • @ayodyaedirisingheedirising7257
    @ayodyaedirisingheedirising7257 24 วันที่ผ่านมา +3

    පින්වත් පොඩි ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී චිරජීවනයම වේවා පැතූ බෝධියකින් නිවන් අවබෝධ වේවා 🙏🙏🙏

  • @MalanivikramgeVikramge
    @MalanivikramgeVikramge 20 วันที่ผ่านมา +6

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙවා ස්වාමීන් වහන්ස

  • @ranukaadilharaa8718
    @ranukaadilharaa8718 21 วันที่ผ่านมา +10

    Oba wahanseta Deergausa labewa Sadu Sadu Sadu🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @chandra-xl9og
    @chandra-xl9og 18 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු

  • @gaminigamini3915
    @gaminigamini3915 18 วันที่ผ่านมา +4

    🪷🪷🪷🪷🪷♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹
    Theruwan saranai හාමුදුරුවනේ ,නිදුක් නිරෝගී සුවය ලැබේවා ceyalu දෙවියන්ගේ පිහිට ආරක්ෂා ලැබේවා අහන්න අහන්න ආසයි ,බුදු පුතෙක්
    බුදු දහම babalanna වාසනාව ලැබේවා !!!,🙏🙏🙏🙏🙏🙏🙏

  • @manelwickramasinghe-d6z
    @manelwickramasinghe-d6z 10 วันที่ผ่านมา +1

    සාදු සාදු මේ කුසල් බලයෙන් ඔබ වහන් සේට නිදුක් නිරෝගි සුව .සාදු සාදු

  • @NirmanaBookshop
    @NirmanaBookshop 26 วันที่ผ่านมา +4

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට තව තවත් ධර්ම දේශනා කිරීම සඳහා නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏

  • @rgv6694
    @rgv6694 18 วันที่ผ่านมา +7

    තෙරුවන් සරණයි අපෙ පාෙඩි ස්වාමින් වහන්සේ දිර්ගායුෂ වෙිවා සාදු 🙏 සාදු🙏 සාදු🙏

  • @lochanalaksiriliyanage284
    @lochanalaksiriliyanage284 หลายเดือนก่อน +21

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සෙට නිදුක් නීරෝගි සුවය ලැබේවා🙏🙏🙏

  • @manjulaariyawansha1868
    @manjulaariyawansha1868 11 วันที่ผ่านมา

    Theruwan saranai .chaturayya saththaya awaboda wewa.

  • @IndraPadmini-cs4iv
    @IndraPadmini-cs4iv 6 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු ඔබ වහන්සේ ට තෙරැවන් සරණයි