ලොකු පැටී ඇල්ලුවේ පොලිසිය නෙවෙයි. කංජිපානි ලංකාවට ගේන්නැතුව පන්නගන්න හදන්නේ.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • කීර්ති රත්නායක චමුදිත සමරවික්‍රම සමග
    Keerthi Ratnayake On Truth with Chamuditha
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    #truthwithchamuditha #chamuditha #srilanka
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #chamuditha #srilanka

ความคิดเห็น • 916

  • @anomadesilva5761
    @anomadesilva5761 2 หลายเดือนก่อน +181

    චමුදිත...ඔබට හැර මෙය කාටවත්ම කළ නොහැක!!!!!!
    ජය,වේවා මෙසේ මහජනතාව දැනුවත් කරනවට...🙏🙏

    • @haasampath
      @haasampath 2 หลายเดือนก่อน +3

      අන්තිමේ චමුදිතයත් ලජ්ජා උනා, උ උදේ පත්තරේ කියවනවා පොලිසිය ගංජා දැම්ම කියල

    • @aayotime341
      @aayotime341 2 หลายเดือนก่อน

      This is a bullshit story to create disharmony among Muslims and Tamils with the hope of breaking NPP votes. Chamuditha is a worse thug than the underworld.

  • @the_goatlk
    @the_goatlk 2 หลายเดือนก่อน +175

    චමුදිත ඔයා වැඩෙ හොඳට කරනවා දිගටම කරගෙන යං

    • @chandanawasantha9786
      @chandanawasantha9786 2 หลายเดือนก่อน +5

      Hodata puka hodanawa madiwata asuxhith kanawa

    • @haasampath
      @haasampath 2 หลายเดือนก่อน +1

      අන්තිමේ චමුදිතයත් ලජ්ජා උනා, උ උදේ පත්තරේ කියවනවා පොලිසිය ගංජා දැම්ම කියල

  • @priscillaruhunage9581
    @priscillaruhunage9581 2 หลายเดือนก่อน +81

    Chamuditha සහ keerthi
    ඔබ දෙන්නගෙ මේ විමර්ශන සාකච්ඡා වැඩසටහන කවදාවත් මම මග හරින්නේ නැතිව බලනව. හරිම වැදගත්. ඉතාම බුද්ධිමත් වැඩසටහනක්. Keerthi - අගය කලයුතුම වටිනා ගවේෂකයෙක් . Good job

  • @shamaliw
    @shamaliw 2 หลายเดือนก่อน +19

    කිර්ති සර් කවුරැ මොනදේ කිව්වත් ඔබතුමා කියන සෑම දෙයක්ම ඇත්ත..හරිම විස්වාස දායක කරැනු..ඔබතුමාට බුදුසරණයි

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 2 หลายเดือนก่อน +27

    ඇත්තටම ඇත්ත හැම දේම හෝයලා බලනවා අපිත් බලනවා ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන 🎉🎉🎉🎉🎉

  • @shashikadasun-nw2wc
    @shashikadasun-nw2wc 2 หลายเดือนก่อน +29

    කීර්ති මහත්තයා❤ඔයා සුපිරි 👍.හැබැයි ඔය කාලකනින්ගෙන් ඔබතුමා පරිස්සමෙන් ජීවත් වෙන්න.තෙරුවන් සරනයි ❤️👍

  • @bathiyamadusanka8894
    @bathiyamadusanka8894 2 หลายเดือนก่อน +18

    සුපිරි සාකච්ඡාව ❤ මං ආසම වැඩසටහනක් ❤ කිර්තිව ගන්න ඔනෙ අලුතින් හැදෙන ආණ්ඩුවට , ආරක්ෂක ඇමති වගෙ පුටුවකට. මං ගොඩක් වැඩසටහන් බැලුවා මෙයාට ලින්ක් තියෙන නිසා මොනා හරි වැඩක් කරයි කියලා හිතෙනවා ❤❤

  • @rajanganesaddharathanather6994
    @rajanganesaddharathanather6994 2 หลายเดือนก่อน +44

    තෙරුවන් සරණයි දෙදෙනාටම

  • @chamindaniroshan3796
    @chamindaniroshan3796 2 หลายเดือนก่อน +113

    අවස්ථාවාදී කාලකන්නින් විසින් පාලනය කරනු ලබන.....💀සුන්දර පාරාදීසයක් වැනි රටක්.....!🇱🇰

    • @insopanasiancuisine8098
      @insopanasiancuisine8098 2 หลายเดือนก่อน +2

      Ithin ape harak untama ne chande denne 😂

    • @judekrishantha4287
      @judekrishantha4287 2 หลายเดือนก่อน +1

      @insopanasiancuisine8098 ඉතින් අල්ලාහ් එකාගේ සාෆි ජෙප්පෝ 225ටම නැට්ජි කෙනෙක් ආවොත් දෙන්වා රටම එකත්‍ය්වෙනවා..නැතුව මේකෙම ඉන්න උන්ට පු දෙන්නේ නෑ අපි

    • @kanthikankanamgamage7921
      @kanthikankanamgamage7921 2 หลายเดือนก่อน

      Kalaknni dadhapaluwo pavichikaranawa oya pathale

    • @insopanasiancuisine8098
      @insopanasiancuisine8098 2 หลายเดือนก่อน

      @@judekrishantha4287 ithin deepan ko. Umbata one ekekta deepan. Allah a barinan thoge ammage ekekta hari deepan.

  • @kudumagsmage2502
    @kudumagsmage2502 2 หลายเดือนก่อน +5

    ඔබලාට ස්තුතියි මෙි විස්තර දැනුම් දුන්නාට ස්තුතියි

  • @rathnayakanilantha4598
    @rathnayakanilantha4598 2 หลายเดือนก่อน +22

    ස්තුතියි අනාවරණයට

  • @ChandrikaAmarathunga-nq8fw
    @ChandrikaAmarathunga-nq8fw 2 หลายเดือนก่อน +102

    චමුදිත ඔයාගේ මෙහෙවර වටිනවා

    • @aayotime341
      @aayotime341 2 หลายเดือนก่อน

      His effort is only to break NPP votes by creating disharmony among Muslims and Tamils. Be very careful when you watch these programs.

    • @prabaththilanga5279
      @prabaththilanga5279 2 หลายเดือนก่อน

      ..ද්

    • @ashokawijetunga5131
      @ashokawijetunga5131 2 หลายเดือนก่อน

      මු හිරැ එකේ රෙනොගෙ ගු කනවා

  • @devikaweerawarna3322
    @devikaweerawarna3322 2 หลายเดือนก่อน

    ඇත්තටම හරි ආසාවන් උනන්දුවෙන් බලනවා මේ කීර්ති කියන මහත්තයගේ වැඩසටහන් ඇත්තටම හරි ආඩම්බරයි කිසිම කෙනෙකුට බයක් නැතිව එඩිතරව නොබියව නිර්භීත පිරිමියෙක් විදියට හරි ආඩම්බරයි ඉස්සරහට යමු අපි ඔබ තුමාලට තෙරුවන් සරණයි කවදාවත් වෙනස් වෙන්න එපා හුස්ම තියෙන කල්ම මේ විදියටම මුංගේ වැරදි අඩු පාඩු ලෝකේට පෙන්නන්න දීර්ඝ ආයූෂ ලැබේවා ඔබ තුමාලට 🙏🙏🙏🙏

  • @nuwanranga4442
    @nuwanranga4442 2 หลายเดือนก่อน +268

    මේ දෙන්න ඇත්තටම කරන්නේ ජාතික මෙහෙවරක්..
    චමුදිත සහ කීර්ති දෙන්නටම 👌 ගෞරවය ...
    කෙලින් කතා කරනව...

    • @rmsureshranga8676
      @rmsureshranga8676 2 หลายเดือนก่อน

      😂😂😂 පක තමයි

    • @aayotime341
      @aayotime341 2 หลายเดือนก่อน

      Don't fall for these tricks. This is an obvious project to create disharmony among Muslims and Tamils to break NPP votes. The underworld story is just to attract the viewers.

    • @devindraweerasooriya7839
      @devindraweerasooriya7839 2 หลายเดือนก่อน +1

      45:20 තව දුරටත් කරන්නට ශක්තිය !

    • @Random_stuff24525
      @Random_stuff24525 2 หลายเดือนก่อน +1

      meya neda kiwe wasanthage minimaruwangen kenek kesel gediyak aran giye kiyala anthimata 🤣🤣

  • @traveltectours6561
    @traveltectours6561 2 หลายเดือนก่อน +177

    චමුදිත කරන මේ මාධ්‍ය කර්තව්‍යය ප්‍රශංසනීයයි ❤

    • @knowledge.evolution
      @knowledge.evolution 2 หลายเดือนก่อน +7

      aththa, niyama kathandara kiyanne, agata aran api kegahanna onena, pehediliwa karanawa,❤ genuine channel aka,oyawage minisun watinawa😮

    • @slhirusha7622
      @slhirusha7622 2 หลายเดือนก่อน +2

    • @chandanawasantha9786
      @chandanawasantha9786 2 หลายเดือนก่อน

      Asuchi malli gu nanawa

    • @ffnoob4761
      @ffnoob4761 2 หลายเดือนก่อน +3

      ඔව් අන්දරේ වගේ 😂😂😂

    • @rajithaseneviratne4
      @rajithaseneviratne4 2 หลายเดือนก่อน

      මේ පොළොන්නරුවේ සහල් මෝල් හිමියා කවුදැයි කීම නිවැරදි යැයි සිතමි. එසේ නොමැති නම් තවත් අයගේ නම් කැළැල් විය හැකිය

  • @nuwan7477
    @nuwan7477 2 หลายเดือนก่อน +34

    ජයවේවා චමුදිත තෙරුවන් සරණයී

  • @lokawasiya
    @lokawasiya 2 หลายเดือนก่อน +5

    ඇත්තටම ඒ පොලිස් නිලධාරියාට සාධාරණයක් වෙන්න ඕන

  • @ajanthaweeratunga6167
    @ajanthaweeratunga6167 2 หลายเดือนก่อน +23

    අද දින ගොඩක් අය හොඳ කියල comments දාලා තියෙනව, Thank you Both of them

  • @worksd999
    @worksd999 วันที่ผ่านมา

    වටිනා වැඩසටහනක් 👍 ඉදිරියට තවත් වැඩසටහනක් ගෙන්න

  • @NilukaDahanayaka
    @NilukaDahanayaka 2 หลายเดือนก่อน +103

    ගරු නීතිඥ මහත්වරැනි පාතාල ය හෝ කුඩු ජාවාරම් කාරයන් වෙනුවෙන් කිසිදු මොහොතක වත් ඉදිරිපත් වෙන්න එපා. ඒක අපේ රටට කරන ලොකු අපරාධයක් .චමුදිත ඔබ දෙන්නට ජේසු පිහිටයි .❤❤❤

    • @danih.6707
      @danih.6707 2 หลายเดือนก่อน +14

      අප්පිරියයි අපේ lawyer ලා. මිනියක් මරල හරි උන්ට ඕන සල්ලි!

    • @nalakagayan9758
      @nalakagayan9758 2 หลายเดือนก่อน +3

      Peni peni sakshi tiyagena me 2.50 kalu cort karayo ediripath wenawa mage sewadayakaya kiyala

    • @pinbaralanka2513
      @pinbaralanka2513 2 หลายเดือนก่อน +7

      ඔකුන්ට වැඩි පුර සල්ලි එන්නේ එවගෙන්නේ මහා කාලකන්නි උන්

    • @mistycottage9558
      @mistycottage9558 2 หลายเดือนก่อน

      විකාර කියවන්න එපා බන්..උන්ට පෙනි ඉන්න එක ප්‍රතික්ෂේප කරන්න බෑ. ඕනම චූදිතයෙක් වෙනුවෙන් පෙනී ඉන්න දිවුරල ඉන්නෙ . හරියට ඩොකාලා වගේ. හිට්ලර් ආවත් ඔවුන් බෙහෙත් කරන්න බැදිලා ඉන්නෙ . ප්‍රශ්න එක්ක නෙවෙයි .මේ රටේ නීතිය මදි ඕකුන් මරන්න . එල්ලා මරන්න නීතිය ගේන්න ඕන .අන්න එදාට මේක වෙනස් වෙනවා . මොකද අල්ලන්නෙ පොලීසිය පන්නන්නෙ පොලීසිය . එච්චරයි කතාව. පාතාලෙ පාලනය කරන්නෙ දේසපාලුවන්. නීතිඥයන්ට කරන්න දෙයක් නෑ.

    • @sisirakumara7998
      @sisirakumara7998 2 หลายเดือนก่อน

      🎉🎉🎉🎉

  • @maheshrajaguru
    @maheshrajaguru 2 หลายเดือนก่อน +57

    ඔය කීර්ති රත්නායක කියන්නෙ හොද වැඩ්ඩෙක් ❤❤❤

  • @surangafernando3100
    @surangafernando3100 2 หลายเดือนก่อน +16

    Thanks chamuditha,,keerthi

  • @rcwithshalo4776
    @rcwithshalo4776 2 หลายเดือนก่อน +40

    Mona de unat ඔබ දෙපළ පරිස්සමෙන් තෙරුවන් සරණයි

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram5477 2 หลายเดือนก่อน +16

    I really appreciate you both ❤❤❤

  • @ireshpramuditha3715
    @ireshpramuditha3715 2 หลายเดือนก่อน +6

    මේ ඔක්කොම ආණ්ඩුවේ දේශපාලුවොන්ගෙ, පොලීසියේ, සහ උන්ගෙ පාතාලෙ වැඩ. ඔය දම්වැල තමයි කඩන්න ඕන. මිනිස්සු මේ දේවල් තේරුම් ගන්න ඕන. මේ ආණ්ඩු එළවල ජනතාවගේ ආණ්ඩුවක් ගේන්නම ඕන

  • @Imesha359
    @Imesha359 2 หลายเดือนก่อน +7

    කීර්ති මහත්තයා ඔබගැන කියන්න වචන නෑ. බොහොම ස්තුතියි සමාජය දැනුවත් කරනවට ❤

  • @ravindudeyagahage6891
    @ravindudeyagahage6891 2 หลายเดือนก่อน +423

    චමුදිත බොසා..අපි බලනවා ඔයාගේ චැනල් එක වීඩියෝ එකක් ආපු ගමන්.හැබැයි පුතා මෙහෙම එකක් තියනවා.අපිට ඔය ක්ලබ් වසන්ත වැඩකුත් නෑ.පාතාලෙන් වැඩකුත් නෑ.කංජිපානි,ලොකු පැටී පොඩි පැටී එකෙක්වත් වැඩකුත් නෑ.මොකද අපි කුඩු අයිස් ගංජා ගහන්නෙත් නෑ.මිනි මරන්නෙත් නෑ.ඕවා ඔක්කොම වෙන්නේ ලොකු ලොකු පුටු වල ඉන්න අයගේ තැන රැකගන්න.පොඩි මිනිහට කවදාවත් ඔලුව උස්සන්න හම්බවෙන්නෙත් නෑ.ඔක්කොම හොරු.

    • @jabirshaffie
      @jabirshaffie 2 หลายเดือนก่อน +16

      chamudthita youtube getting money

    • @Robinhood1154.
      @Robinhood1154. 2 หลายเดือนก่อน +40

      එහෙනම් ඉතින් මේවා බලලා අතේ ගහන්නද බන් පොරක් ගහලා බුදියගනින්😅😅

    • @mistycottage9558
      @mistycottage9558 2 หลายเดือนก่อน +4

      ❤ Respect

    • @NimalPremasiri-vp9hh
      @NimalPremasiri-vp9hh 2 หลายเดือนก่อน +5

      😊😊

    • @RajSriyawansha
      @RajSriyawansha 2 หลายเดือนก่อน +7

      චමුදිත ඔබට පුළුවන් නම් එම පොලිස් නිලධාරියාට සාධාරණය ඉෂ්ට කරන්න

  • @NipunaKumara-e8n
    @NipunaKumara-e8n 2 หลายเดือนก่อน +116

    ආරක්ෂක ලේකම් විදියට කීර්ති රත්නායක මහතා ඉදිරිපත් කරානම් හරියටම හරි❤❤❤

    • @janakpitawala1146
      @janakpitawala1146 2 หลายเดือนก่อน +1

      ජනාධිපති කරන්න

    • @saji..536
      @saji..536 2 หลายเดือนก่อน +3

      😂😂😂😂

    • @jeewanthasenadeera8717
      @jeewanthasenadeera8717 2 หลายเดือนก่อน +2

      😅😅😅😅

    • @sisiramsd3214
      @sisiramsd3214 2 หลายเดือนก่อน +1

      🤣🤣🤣🤣🤣🤣🤣

    • @livemusiczone4968
      @livemusiczone4968 2 หลายเดือนก่อน

      😂😂😂😂

  • @gaminimangalamangala8191
    @gaminimangalamangala8191 2 หลายเดือนก่อน +55

    චමුදිත ඔය කරන වැඩෙි හොදට කරගෙන යන්න හැබැයි රේනෝගේ අසුචි කන්න යන්න එපා

    • @ThusharaSenanayake-fn9nj
      @ThusharaSenanayake-fn9nj 2 หลายเดือนก่อน

      Gonek wenna epa bn.ube desapalanayata lankawema minissu karanna oneda.chamuditha kana widiha bona widiha sathapena widiha apita wadak naha.dena daththa tikayi ganna one.

  • @RajSriyawansha
    @RajSriyawansha 2 หลายเดือนก่อน +22

    චමුදිත ඔබට ජයවේවා ඔබට පුළුවන් නම් අර පොලිස් නිලධාරියාට සාධාරණයක් ඉෂ්ට කරන්න youtube කාරයන්ගේ මේවා අසික්කිත වැඩ ඔබ වැනි මිනිසුන් කරන මේ රාජකාරියත් බල්ලට යනවා ඔය වගේ කාලකන්නි හින්දා

  • @malapitigala8369
    @malapitigala8369 2 หลายเดือนก่อน +51

    චමුදිත ඔයා මේ කතාවෙන් කරපු ලොකුම දේ තමයි අර අහිංසක දෙමළ පොලිස් නිලධාරියාගෙන් නම පිරිසිදු කරලා දීපු එක

  • @nuwan7477
    @nuwan7477 2 หลายเดือนก่อน +11

    කීර්තී ❤

  • @PilaminajenatFernando-qk2lu
    @PilaminajenatFernando-qk2lu 2 หลายเดือนก่อน +28

    කීර්ති සර් 🤗

  • @sudarmagayan5066
    @sudarmagayan5066 2 หลายเดือนก่อน +14

    චමුදිත සහ කිරීති ඔබ දෙපලට ජයවේවා බොහොම හොදයි මහ ජනතාව දැනුවත් කරාට ❤❤❤❤

    • @WasanthaRuupasinha
      @WasanthaRuupasinha 2 หลายเดือนก่อน

      සජිත් .ඔබතුමා.කිත්ති.පාතලය.අල්ලන්ට.පත්.කරන්න

  • @ashokawithanage8216
    @ashokawithanage8216 2 หลายเดือนก่อน +17

    ආ ......mr.kiilrthi ඇවිත්💖💖👍

  • @සතිස්ලක්ෂාන්කුමාර
    @සතිස්ලක්ෂාන්කුමාර 2 หลายเดือนก่อน +12

    චමුදිත සර් ඔයා පරිස්සමෙන් ඉන්න බුදු සරණයි

  • @JagathNalinKumara
    @JagathNalinKumara 2 หลายเดือนก่อน

    කීර්ති සර් ..ඔබතුමා රටට ලෝකයට වටිනා ..ඉතාමත්ම වටිනා ..නිර්බීත පුත්ගලයෙක්..සර්ට..බුදු සරනයි ..දෙවි පිහිටයි ..සියලු දෙවියන්ගේ ආරක්ශාව නොවඩුව ලැබේවා ..🙏🙏🙏

  • @GeethPathirana-e2d
    @GeethPathirana-e2d 2 หลายเดือนก่อน +9

    ඔබට සුබපැතුම් 🎉🎉🎉චමුදිත

  • @samanthalekamge2995
    @samanthalekamge2995 2 หลายเดือนก่อน

    තෙරැවන්සරනයි සර් ❤❤❤❤ සහතික ඇත්ත 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Kaushalya_Vidanapathirane
    @Kaushalya_Vidanapathirane 2 หลายเดือนก่อน +9

    කීර්ති රත්නායක ❤

  • @chanaplace2891
    @chanaplace2891 2 หลายเดือนก่อน

    බුදුසරණයි ඔබ දෙපලටම 🙏🙏🙏

  • @sandhyabatugedara6743
    @sandhyabatugedara6743 2 หลายเดือนก่อน +3

    ❤️well done Chamuditha🙏

  • @rajithaseneviratne4
    @rajithaseneviratne4 2 หลายเดือนก่อน +14

    අවසානයට යන සංවාදය ඇහෙනකොට දුකයි... දෙමළ ජාතිකයෙකු වූ පොලිස් නිලධාරියෙකුට චෝදනා එල්ල වූයේ අවංක රැකියාවක් කිරීම නිසාය...

  • @SmilingLaboratory-ej5ho
    @SmilingLaboratory-ej5ho 2 หลายเดือนก่อน +2

    Chumuditha ehanam කොල්ලෝ අපි ගියා mita පියුම් ,,,,,,

  • @RohinoGunawardena
    @RohinoGunawardena 2 หลายเดือนก่อน +7

    Excellent, Chamuditha❤❤,

  • @legulasshawks3093
    @legulasshawks3093 2 หลายเดือนก่อน +2

    ටුක් ටූක් ගැවට කුනු හරප ටික ඇහුනා😆😆

  • @rithikabandara4662
    @rithikabandara4662 2 หลายเดือนก่อน +189

    කීර්ති මහතා දන්න දේවල්වලින් 10% වත් පොලීසිය දන්නවාද දන්නේ නෑ...😅

    • @rasikaperera5825
      @rasikaperera5825 2 หลายเดือนก่อน +6

      ඕක හරියට සනත් ජයසුරිය ලංකාවේ cricket කෝච් කරා වගේ වෙයි!😂

    • @nihalpalitha5068
      @nihalpalitha5068 2 หลายเดือนก่อน +1

      Policiya dannawa nodanna vidihata ennawa

    • @KalumPrasanna-o3t
      @KalumPrasanna-o3t 2 หลายเดือนก่อน

      පොලිසිය දැනගත්තා කියලා උන් ට කරන්න දෙයක් නෑ

    • @Shan-d2c
      @Shan-d2c 2 หลายเดือนก่อน

      Oya mahathayala thamai okkma karanne

    • @rasironline1
      @rasironline1 2 หลายเดือนก่อน +1

      නයි අරින්නෙ ඕයි මූ 😂

  • @nuwankanchana3428
    @nuwankanchana3428 2 หลายเดือนก่อน +2

    හැමදාම මේ වාගේ වැඩ සටහන් කරන්න ජය වේවා

  • @surangafernando3100
    @surangafernando3100 2 หลายเดือนก่อน +13

    චමුදිත කීර්ති මහත්මයා ගැන වෙනම වැඩසටහනක් කරන්න ❤❤❤❤

  • @ShiranMadusanka-h8v
    @ShiranMadusanka-h8v 2 หลายเดือนก่อน +1

    අනුර කුමර ජනදිපති කරල කීර්ති රත්නායක ආරක්ශක ලේකම් කලොත් මෙ රට ගොඩ ගන්න පුලුවන් වෙයි කියල මම හිතනව කීර්ති රත්නයක සුපිරි වැඩ්ඩෙක් .චමුදිත මම කැමතිම මාද්‍යවෙදියෙක් ඔබට ජය වෙව..❤❤❤

  • @gaminiwijebandara9591
    @gaminiwijebandara9591 2 หลายเดือนก่อน +12

    කොයිවෙලාවේ මහ මගබල්ලො වගේ මරල දමා ඇතැයි යන ප්‍රවුර්තිය කිසිදිනක මගේ දෙසවනට නොඇසේවා. අපේ කාලයේ සැබෑ මාධ්‍යවිරුවන් දෙපල, චමුදිතත් කීර්තිත් බුදුසරණෛන්" චිරං ජයතු"

  • @MohamedIsmathulla
    @MohamedIsmathulla 2 หลายเดือนก่อน

    Good job 🙏🇱🇰🇱🇰

  • @Damayanti-zq1wx
    @Damayanti-zq1wx 2 หลายเดือนก่อน +31

    චමුදිත ඔබත් කිර්ති ඔබත් පාතාලයේ අයගෙන් පර්සමින්

  • @rajinifonseka2075
    @rajinifonseka2075 2 หลายเดือนก่อน +1

    කීර්ති සර් චමුදිත❤❤❤

  • @ChandimaPerera-u9j
    @ChandimaPerera-u9j 2 หลายเดือนก่อน +3

    චමුදිත අයියා විශිෂ්ට මාධ්‍ය වේදියෙක්.දැං ලස්සනට program එක කරනවා ඉස්සර වගේ මැදිං ප්‍රශ්න අහන්නෙ නෑ…❤❤❤

  • @janajana7879
    @janajana7879 2 หลายเดือนก่อน

    කිර්ති මහත්තයා සහ චමුදිත අනේ පරිසන් වෙන්න අනේ ඔයාලා දෙවියන් රැකගන්න ඕනෙ බුදුසරණයි ❤️❤️🙏🏾🙏🏾

  • @highcapacitylovers7345
    @highcapacitylovers7345 2 หลายเดือนก่อน +4

    මාලිමාවට ජයවේවා ❤ අනාගත ජනපති අනුර ❤ සැවොම එක්ව අනුර දිනවමු ❤

  • @ImankaAriyapala
    @ImankaAriyapala 2 หลายเดือนก่อน

    කීර්ති ❤

  • @slnationsrilankan949
    @slnationsrilankan949 2 หลายเดือนก่อน +21

    මල ගෙවල් වල නයිටක් ගහන්න මරු ඩයල් එක😂😂😂

  • @ChamndaKumara-w2c
    @ChamndaKumara-w2c 2 หลายเดือนก่อน +2

    Lankawe inne සපත්තු police කීර්ති මහත්තයා කියන ඒවා 100%k ඇත්ත

  • @nimeshbandara6450
    @nimeshbandara6450 2 หลายเดือนก่อน +8

    මුන් එකෙක්ගෙවත් නම් මතක හිටින් නැති එකම එකා මම ද 😪😂💔 අයියෝ මන්ද සුපිරි රටක් ඕයි මේක 🙉💔

  • @HarshanaMadhubashana-qm7hu
    @HarshanaMadhubashana-qm7hu 2 หลายเดือนก่อน

    Great job කීර්ති රත්නායක

  • @සත්යපාල-ච3ල
    @සත්යපාල-ච3ල 2 หลายเดือนก่อน +17

    ක්ලබ් වසන්ත ඝාතනයත් සමග අතුරුදහන්වූ ප්‍රියාන් මැණික්, මිස්ටර් කොත්තු, තිලිණි ප්‍රියමාලි, ජානකි සිරිවර්ධන, පියුමි හංසමාලි, අවුරා ලංකා තබුගල සියල්ල පාතාලයේ කළු සල්ලි සුදු කරන චරිත විය නොහැකිද ?

    • @KalumPrasanna-o3t
      @KalumPrasanna-o3t 2 หลายเดือนก่อน +1

      විය හැකියි 😂

  • @sarathm1052
    @sarathm1052 2 หลายเดือนก่อน +2

    නියමයි කිරිති රත්නායක ❤❤❤

  • @aranyanimansal1857
    @aranyanimansal1857 2 หลายเดือนก่อน +3

    බලංගොඩ කස්සප පොලිස්පති කරමු ..ගලගම නීතිපති කරමු 🎉🎉🙏

  • @MerianWikramasingha
    @MerianWikramasingha 2 หลายเดือนก่อน +2

    ❤ THANKS MR CHAMUDITHA AND THANKS MR K. RATHNAYAKA. ❤

  • @SalmanHaris-t1z
    @SalmanHaris-t1z 2 หลายเดือนก่อน +3

    Good work Chamu❤

  • @rohanpranith1221
    @rohanpranith1221 2 หลายเดือนก่อน

    කීර්ති ඔබ තුමා නිවැරදි ගංජා කේස් හරියටම හරි.... ඇත්ත කථාව...

  • @samansenavirathna5814
    @samansenavirathna5814 2 หลายเดือนก่อน +3

    Thanks you chamuditha ❤❤❤❤saudi saman

  • @traveldiary1207
    @traveldiary1207 2 หลายเดือนก่อน +1

    Good job දෙන්න පට්ට දිගටම යං

  • @sasankaedi223
    @sasankaedi223 2 หลายเดือนก่อน +17

    අයියා උඹල පරිස්සම් වෙයල්ල බං..

  • @Kumary-o5t
    @Kumary-o5t 2 หลายเดือนก่อน

    ඇත්තටම අපි මේ හැම වීඩියෝඵකක්ම බලනවා රටේ වෙන දේ දැන ගන්න ඵකත් ලොකු දෙයක් ස්තුතියි

  • @anurawijewickrama5062
    @anurawijewickrama5062 2 หลายเดือนก่อน +85

    පියුමිගේ කෙස් එකත් යට ගියා

    • @RamiRami-e3u
      @RamiRami-e3u 2 หลายเดือนก่อน +2

      එකනෙ

    • @ChandikaAhangama
      @ChandikaAhangama 2 หลายเดือนก่อน +3

      පියුම් ගේ තිසර තණ උඩ ගියා

    • @mistycottage9558
      @mistycottage9558 2 หลายเดือนก่อน +3

      ​@@ChandikaAhangamaතන බන්.

    • @KalumPrasanna-o3t
      @KalumPrasanna-o3t 2 หลายเดือนก่อน

      ​@@mistycottage9558😂😂😂

    • @KalumPrasanna-o3t
      @KalumPrasanna-o3t 2 หลายเดือนก่อน +1

      ​@MMDRodrigoRodrigo-qs3mtසරස් වීරසේකර නේද

  • @nuwazapakse280
    @nuwazapakse280 2 หลายเดือนก่อน

    අම්මෝ චමුදිත මහත්තය නම් පට්ට මීටරේ

  • @varunasha-q2j
    @varunasha-q2j 2 หลายเดือนก่อน +4

    කන්ජි පානි පොලිසියේ ඇස් වහල පැනපු සිද්දියේ පොලිසිය මොකක් හෝ ජරාවක් කාලද කියලා හිතෙනවා. එහෙම අපරාද කාරයෙක් ලේසියෙන් miss වෙන්න බැහැ පොලිසියට. හිතා මතා මග ඇරලා වගේ පෙන්නේ.lawyer කෙනෙක් උදව් කලා නම් මොකද එයාගේ නම කියන්න බැරි. එයාව arrest කරන්න පුළුවන් නේ.ඊ ලඟට එන ආණ්ඩුවක් මේක විමර්ශනය කල යුතුයි.

  • @lathalatha496
    @lathalatha496 2 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔය දෙන්නටම ටිරාන් ඔයාගෙ තනතුර මෙතුමාට ලැබෙන වානම් අපි හරිම වාසනාවන්තයි

  • @gayanJayawardena
    @gayanJayawardena 2 หลายเดือนก่อน +5

    කිර්ති පොලිපති කරන්න ඔනි...

  • @chandrachandra1654
    @chandrachandra1654 2 หลายเดือนก่อน +1

    Chamuditha ❤🌹 කීර්ති මහත්warunta ❤🌹👍👌

  • @chandrarathnabandara7108
    @chandrarathnabandara7108 2 หลายเดือนก่อน +3

    Chamuditha 👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @gunendradesilva5600
    @gunendradesilva5600 2 หลายเดือนก่อน +1

    Good program,
    Well done,
    Thanks.❤❤

  • @user-pk3xt9jw
    @user-pk3xt9jw 2 หลายเดือนก่อน +6

    MR.kirthi🙏👍👍👍💐

  • @PuujaSamanmali
    @PuujaSamanmali 2 หลายเดือนก่อน

    මම.චමුදු.සේර්ට.හැමදාම.කැමතියි.කතාව.අහන්න.හරි.කැමැතියි.චමුදුත.සේර්.ඔයා.කවුරු.මොනවා.කීවත්.යුත්තියේ..සාධාරනයේ.දේවතා.වොඔබයි.ඔබමයි..ඔබට.ජය.ජය.ජය.ජය.වේ

  • @NilankaCooray-f8h
    @NilankaCooray-f8h 2 หลายเดือนก่อน +3

    ❤chamuditha

  • @Nilakshi-n1k
    @Nilakshi-n1k 2 หลายเดือนก่อน

    Great work keerthi sir ❤

  • @SusanthaKodithuwakku-z1s
    @SusanthaKodithuwakku-z1s 2 หลายเดือนก่อน +57

    අනේ චමුදිත ටිල්වින්ගෙ වැඩ සටහනක් කරන්නකො ජීවිතේට රස්සාවක් නොකර දරුවන් පිටරට වල විශ්ව විද්‍යාලය වලට යවල සුපිරි ජිවිතයක් ගෙවන විදිය ගැන

    • @gayankonara2187
      @gayankonara2187 2 หลายเดือนก่อน +12

      ටිල්වින්ට කොහෙඩ යකෝ ළමයි. උබලටත් බොරු ඇත්තෙම නෑ නේහ් 😂😂😂😂

    • @tmmthempahana8442
      @tmmthempahana8442 2 หลายเดือนก่อน +1

      😂😂😂

    • @gaminimangalamangala8191
      @gaminimangalamangala8191 2 หลายเดือนก่อน +10

      අනේ ටිල්වින්ට ලමයි ඉන්නවා කියලා අපි දන්නේ නැ උඹ කොහොමද ඉන්නවා කියලා හොයා ගත්තේ

    • @nishanthasamarasingha8266
      @nishanthasamarasingha8266 2 หลายเดือนก่อน +11

      සුපිරි ජිවිතයක්?? 😂 එමනුස්සයා තව‍ම ඉන්නේ කුලියට.

    • @anuruddhabandara6018
      @anuruddhabandara6018 2 หลายเดือนก่อน +4

      Lol

  • @shamaliw
    @shamaliw 2 หลายเดือนก่อน

    කිර්ති සර් එන ඔිනෙම වැඩසටහනක් බලන්නෙ අහන්නෙ හරිම උනන්දුවෙන්.කැමැත්තෙන්..

  • @SynergyTechnology-n2w
    @SynergyTechnology-n2w 2 หลายเดือนก่อน +6

    මෙයාට කොහොමද මෙච්චර දේවල් එන්නේ බන් 🙆‍♀️🙆‍♀️🙆‍♀️ලොකුම ප්‍රශ්නයක් ඒක

  • @renukachandani9113
    @renukachandani9113 2 หลายเดือนก่อน

    Thanks Mr keerthi and Mr chamuditha

  • @chandrachandra1654
    @chandrachandra1654 2 หลายเดือนก่อน +5

    Apoi දෙවියනේ පවු අර police නිලධාරීya ...හරිම අසාධාරණයක් වෙලා තියෙන්නෙ ....

  • @thilinaudayanga
    @thilinaudayanga 2 หลายเดือนก่อน

    කීර්ති මහත්තයා එනකං බලං හිටියෙ .. 👍

  • @suriyasinha
    @suriyasinha 2 หลายเดือนก่อน +4

    දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .!
    බුදුසරණයි ..!

  • @helanthigunaweera76
    @helanthigunaweera76 2 หลายเดือนก่อน

    Well done Mr.keerthi...❤

  • @RenukaKariyawasam-yf2vh
    @RenukaKariyawasam-yf2vh 2 หลายเดือนก่อน +17

    අනිවාර්යෙන්ම ඔබතුමාගේ මේ විවේචනය සාධාරණයි. අනිවාර්යෙන් මේ වගේ මාධ්‍යයට ප්‍රධාන විවේචනයක් කරන්න බැරි පුද්ගලයෙක් පව් නේද අහිංසක පොලිස් නිලධාරියෙක් අල්ලගෙන මේ වගේ කරනවට මේ ඔක්කොම මුස්ලිම් මිනිස්සු මම හිතන්නේ නියම සිංහල මිනිස්සු නෙමෙයි මේක විවේකෙනෙක් කරන්නෙත්

  • @roni8355
    @roni8355 2 หลายเดือนก่อน +1

    Oba dedanata jesu pihitai 🙏🙏

  • @SurenPeiris-ul8be
    @SurenPeiris-ul8be 2 หลายเดือนก่อน +3

    ඔයා point එකට කතා කරනවා තමයි ඇත්ත සූපිරියි හැබැයි ඔයා නැහැ කිය කිය රවූමෙන් දේශබන්දූවයි ටිරන්වයි රකිනවා.

  • @kraranaraja9911
    @kraranaraja9911 2 หลายเดือนก่อน

    සුපිරි වැඩිඩෙක්
    කීර්ති❤

  • @සංජයලියනගේ
    @සංජයලියනගේ 2 หลายเดือนก่อน +8

    පීඋමි වෙන්න බැරිද මේක කරේ එයාගේ දේවල් වසන් කරන්න 😢

  • @mohamedshifan8917
    @mohamedshifan8917 2 หลายเดือนก่อน +2

    ඔබ දෙපොලට දෙවි පිහිටයි

  • @OmanOman-kd3qh
    @OmanOman-kd3qh 2 หลายเดือนก่อน +4

    ගෙන්නෙ නැති ව එහෙදිම ඉවර ම කලා නම් හරි

  • @npsone2186
    @npsone2186 2 หลายเดือนก่อน

    කීර්ති❤ ඇත්ත කතාකරන රටට ආදරය කරන නියම දේශප්‍රේමී මනුස්සයෙක්