පොලීසිවලින් යට ගහන ඇමතිලාටත් පොලු තියපු රාජපක්ෂ සුරතලාගේ මහා වංචාව.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 1K

  • @AjithAnanda-w1i
    @AjithAnanda-w1i หลายเดือนก่อน +4

    චමුදිත ඔබට සුභ 👍👍👍

  • @Movieplusnew
    @Movieplusnew ปีที่แล้ว +30

    මරු මරු ඔහොම යමු

  • @l.a.s.rajapaksha8642
    @l.a.s.rajapaksha8642 ปีที่แล้ว +38

    චමුදිත ඔබතුමා වටිනා කරුණු හෙලිදරවු කරනව ස්තූතියි නමුත් ටිකක් ඉවසීම ත් කලබලකාරී වීම අඩූනොත් සුපිරි යි...

  • @wesakwijeratne5017
    @wesakwijeratne5017 ปีที่แล้ว +77

    මට නං හිතා ගන්නවත් බෑ මෙහෙම එවුන් මේ රටේ නෙවෙයි, ලෝකයෙත් ඉන්නවා කියලා.චමුදිත, ඔය ගොල්ලෝ පරිස්සම් වෙන්න. මේ කරන හෙලිදරව් වලින් වදින උන් බොහොමයි.අතීතයෙ සිද්ධ වෙච්ච දේවල් අපිට මතකයිනේ

  • @gihanwijekoon9798
    @gihanwijekoon9798 ปีที่แล้ว +18

    බොහොම ස්තුතියි chamuditha හා පිරිසට

  • @samankumara9130
    @samankumara9130 ปีที่แล้ว +92

    නියමයි කීර්ති මහත්තයෝ,🌈🌈🌈

  • @tharakadissanayaka9857
    @tharakadissanayaka9857 ปีที่แล้ว +34

    කීර්ති මැතිතුමාට තව තවත් ඉදිරිපත් කරන්න හැකියාව ලැබේවා .

  • @r.s.g.5106
    @r.s.g.5106 ปีที่แล้ว +60

    රාජපක්ෂ නම් හොරු , හොරු නම් රාජපක්ෂ 😜. Thankyou Mr. රත්නායක.
    Thankyou Mr. චමුදිත 🙏

    • @godofgodseyes
      @godofgodseyes ปีที่แล้ว +3

      He said he will cut his tummy, if proven.
      His sister's son was my classmate. I remember him when at Beliatta politician.

  • @indikaagalakotuwa6341
    @indikaagalakotuwa6341 ปีที่แล้ว +162

    කීර්ත් ඔබතුමන් ගේ හෙලිදරවු රටට අපකීර්තියක් උනත් අප කීර්තියක්. ජය වෙිවා ඔබට..

    • @SusilAyupala
      @SusilAyupala ปีที่แล้ว +10

      Mahinda rajapaksa orginal kamba horek minimaruo Lankawata dewa sapeyak jiwitheta Lankawata hariyanne nahe 😢😢

    • @janisirilanka4556
      @janisirilanka4556 ปีที่แล้ว

      ​@@SusilAyupalaqqqq wee Qasim#ss#ss#assess

    • @WayalatKusumawathi
      @WayalatKusumawathi หลายเดือนก่อน

      ⁷764by76vvg
      0aq​@@SusilAyupala

  • @sunilpermarathna-lw6fm
    @sunilpermarathna-lw6fm ปีที่แล้ว +159

    යකෝ පිලිපීනයේ මාකෝස්ල වත් මෙහෙම හොරා කාල නැතුව ඇතිනෙ. මුන්නෙ හොරු. ඇති රට මෙහෙම වත් ඉතිරි වෙලා තියනවා.

    • @vajiranigunawardana5580
      @vajiranigunawardana5580 4 หลายเดือนก่อน +1

      ඔලුව විකාර වෙනව නේද??

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn 2 หลายเดือนก่อน +3

    පරිස්සමෙන් .චමුදි.මාහතාට .දිර්ඝ .ආයුෂ .ලැබේවා

  • @pushpakumara5644
    @pushpakumara5644 ปีที่แล้ว +24

    කිර්ති රත්නායක ඔබ ආරක්ශාවෙන්න ඔබට ජයෙන් ජයම ලැබෙවා

  • @MythicAura-g1z
    @MythicAura-g1z ปีที่แล้ว +24

    කීර්ති සර් ඔබ නියම මාදියවෙදියෙක් ❤

  • @bhbbhbnu4325
    @bhbbhbnu4325 ปีที่แล้ว +32

    චමුජිත පරිස්සන් වෙන්න මෙිවැනි කතා හේලි දැරැවාට බොහොම ස්තිතුයි ඔබතුමාට

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne ปีที่แล้ว +32

    කීර්ති හා චමුදිත බොහෝම ස්තුතියි.🙏🙏🙏. මේ හොරකම් ඉදිරිපත් කලත් තාම නීතිය ක්‍රියාත්මක නොවුනේ මන්ද? මුලු රටම හොරගුලක් වෙලා. රට හරි මගට යැවීමට ෆීල්ඩ්මාශල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපති වියයුතුමය. ඒ වෙනුවෙන් සියල්ල්ම පෙල ගැසෙමු. නැත්නම් අපට රටක් නැත. කුඩුකාරයන්. මිනීමැරුවන් පාතාලයන් කසිප්පුකාරයන් රාතැබෑරුම්කාරයින්. රත්‍රං හොරජාවාරම් කරුවන් රට පාලනය කරනු ඇත. පාර්ලිමේන්තු වේ දූශිත දේශපාලුවන් මේ වාට වග කිවයුතුය. ඔබදෙපලට බොහෝම ස්තුතිය 🙏🙏🙏🙏

  • @ruwangunarathna4133
    @ruwangunarathna4133 ปีที่แล้ว +6

    අයියෝ රාජ්‍ය බැංකුත් නටවන්න පුලුවන් තරම් සට කපටි කම්බ හොරු ඉන්නවා කියන්නේ..රාජ්‍ය බැංකු වලට බුදු සරණයි ගණුදෙනු කරන මහජනතාවට සම්මා සම්බුදු සරනයි ..මහ බැකුවේ සිට සියලුම බැංකු පද්ධතියම වංචාකාරයන්,පගා කාරයන්,දූෂිතයින් ගෙන් පිරිලා අහෝ බැංකු වලට වෙච්ච දෙයක්..බැංකු වලට බංකු බංකු ..
    බැංකු හොරුත් සමග හෙලුවෙන්...

  • @power_lion1717
    @power_lion1717 ปีที่แล้ว +52

    මෙ පට්ට හොරු නිසා තමයි අපේ රට මෙ තත්වෙට වැටිලා තියෙන්නේ ඔය කරපු කාලකන්ණි එවුන්ට හෙන ගාපන් ක්‍රර්ත්ති මහත්තයෝ ඔබතුමා වාගේ අය අපේ රටට තවත් අවශයි බුදුසරණයි 🙏🙏🙏🙏

  • @dhanikaperera8516
    @dhanikaperera8516 5 หลายเดือนก่อน +4

    චමුදිත මහත්මා ..කීර්ති රත්නායක මහත්මා ..සියලු දෙවි රැකවරණ මැද යෙහෙන් වැජබේවා !.

  • @sujithmudannayaka4999
    @sujithmudannayaka4999 ปีที่แล้ว +24

    කීර්ති මහත්මයා කියල වැඩක් නෑ සුපිරි වැඩක් හොදම වැඩක්

  • @user-tz9qh8dh4x
    @user-tz9qh8dh4x ปีที่แล้ว +20

    චමුදිත කීර්ති ඔබතුමාලට ස්තුතිය අපි ඉන්න් රටට මොකද වෙන්න් යන්නේ රජයේ bank ඔහොම නම් ගනුදෙනු කරුවන්ට අබ සරනය

  • @gaminiwijebandara9591
    @gaminiwijebandara9591 ปีที่แล้ว +47

    නියමයි චමුදිත නියමයි. සුනිල් ඔයත් නියම වීරයෙක්. ප්‍රවේසමෙන්

  • @l.a.s.rajapaksha8642
    @l.a.s.rajapaksha8642 ปีที่แล้ว +81

    කීර්ති රත්නායක ඔබතුමා ගේ වටිනා කැපවීම මිලකල නොහැකි යි ඔබට තෙරුවන් සරණයි ...

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 ปีที่แล้ว

      Balaganaokunheresanuntahanhaimahamagamaraladaviparsaman

    • @kgrramani7055
      @kgrramani7055 ปีที่แล้ว

      ​@@sarathwickramarathna2849ට්‍යුඔප්ප්😂❤❤❤p😅😮😮🎉😢iyi😮

  • @jagathbelgoda5804
    @jagathbelgoda5804 ปีที่แล้ว +77

    කීර්ති ඔබතුමා රට වෙනුවෙන් කරන මෙහෙය මිල කල නොහැකියි ඔබට ජය ..!

  • @nandanadayarathna1139
    @nandanadayarathna1139 ปีที่แล้ว +60

    පුදුම රටක් අපේ රට හරිම කණගාටුයි මේ දේශපාලන සංස්කෘතිය අනිවාර්යෙන් වෙනස් වෙලා නීතිය සැමට එක විදියටම ක්‍රියාත්මක වෙන්න පුළුවන් පාලනයක් ගේන්න ජනතාවගේ තේරුම් ගන්නේ නැත්තේ ඇයි

  • @anandaweerakoon9208
    @anandaweerakoon9208 ปีที่แล้ว +35

    කීර්ති මහතා.චමුදිත මහතා. ඔබලාට පින්.

  • @senarathparanavitana5612
    @senarathparanavitana5612 ปีที่แล้ว +156

    මේ මැදමූලන රාජපක්ෂ හැතිකරේ මේ ලංකා දේශපාලන බූමිකාවෙන් අතුගාල දාපු දවසට තමයි රටට අනාගතයක් ගැන හිතන්න වෙන්නෙ. බලන්න මේ මහින්දයා ගෙනාපු කට්ටිය. කුඩු ලන්සා, කසිප්පු ජොනි, අර පුත්තලම් බූරුවා, නිෂ්සන්ත වැලි බිස්නස් කාරයා, මුන්ට හෙණ හතම වදින්න ඕන.

    • @gajalanka95
      @gajalanka95 ปีที่แล้ว +17

      රනිල් රාජපක්ෂ එකට තියලා විනාශ කරන්න ඕන නැත්තං රට විනාසයි

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r ปีที่แล้ว +11

      කළුතර රත්තරන් මාල හොරා .

    • @anomamaggonage761
      @anomamaggonage761 ปีที่แล้ว +3

      මේක පුදුම කරුමයක් තමයි හලෝ. ලෝක හොරෙක් රාජපක්ෂලා එක්ක ෆොටෝ එකකට හිටියොත් ඒ හොරකමට රාජපක්ෂලා හවුල්ලු. අර ප්‍රියමලිත් ෆොටෝ අරන් තිබුන රාජපක්ෂලා එක්ක. මේ රටේ ඉන්නේ පුදුම මිනිස්සු. අනික් පක්ෂවල ඕන තරම් හොරු හිටියත් කවුරු හරි කල්ලතෝනියෙක් අනික් අයගේ විශ්වාසය දිනාගන්න රටේ නායකයින් එක්ක ෆොටෝ එකක් ගත්තොත් පාටියකදී හම්බුනොත් කොහොමද හලෝ ඒක රාජපක්ෂලා කළා කියන්නේ. අද ඕනෑතරම් බැංකුවල හොර වැඩ වෙනවා. හොරාට අච්චු ගහපු letter hedding තියනවා හොර අත්සන් ගහනවා. ඔක්කොම රාජපක්ෂලා කල දේවල්ද. ඇයි නිකන් ඉන්නේ දාන්න නඩු රාජපක්ෂලාට. ගොන් පිස්සු මිනිස්සු.

    • @anandapushpakumara1394
      @anandapushpakumara1394 ปีที่แล้ว +5

      යකෝ මුන් මරලත් මදි

    • @shanukagishan3224
      @shanukagishan3224 ปีที่แล้ว +6

      @@anomamaggonage761 ambo tho nam rajapaksha wesiyek. 🐂🐂😂😂

  • @chamaraks5278
    @chamaraks5278 8 หลายเดือนก่อน +2

    පරිස්සමෙන් සර් ඔබතුමන්ලා❤️🙂🙏...

  • @athukorala8072
    @athukorala8072 ปีที่แล้ว +81

    බලනකොට අලිබබා සහ හොරු න්ගෙ වාර්තා සුනෙ සුන්නෙ මුන්ගෙ හොර වැඩ රාජ්කියයි ගීනස් වර්තාත් පරාදයි නේද !

    • @gayanjayathilaka8352
      @gayanjayathilaka8352 ปีที่แล้ว +6

      අම්මපා .ගිනිස් රෙකෝඩ් මොනවද බං.මුන් දීලා තියෙන රෙකෝඩ් එක්ක

    • @gayanlakmal7987
      @gayanlakmal7987 ปีที่แล้ว +3

      පට්ට ටටටටට

  • @senakedharmasena7949
    @senakedharmasena7949 ปีที่แล้ว +11

    කීර්ති ..👍
    චමුදිත .. 🤝

  • @praveeshaabraham1198
    @praveeshaabraham1198 ปีที่แล้ว +18

    මේවා නිකං දෙමළ ..තෙලිගු . ෆිල්ම් වගේ වෙලා තියෙන්නේ මේවා විසදන්න රටේ අලුත්ම ආන්ඩුවක් ඕනෑ

  • @chamindawijesingh-ej6cl
    @chamindawijesingh-ej6cl ปีที่แล้ว +190

    කීර්ති මහත්මයො ඔබ මේ කරන අනාවරණයන් අතිවිශිෂ්ඨයි නමුත් ඔබතුමාගෙ ආරක්ෂාව ඊටත් වඩා වටිනවා මොකද අපේ රටේ දේශපාලුවන් රැක සිට පහර දෙන කාලකන්නින් එම නිසා කට අරින්න කලින් දෙපාරක් හිතන්න. බුදු සරණයි පරිස්සමින් කටයුතු කරන්න ❤❤❤

    • @mahindabandaranayaka6096
      @mahindabandaranayaka6096 ปีที่แล้ว +5

      😊😊😊😊😊😊😊😊😊😊😊

    • @titusboteju2580
      @titusboteju2580 ปีที่แล้ว +6

      Hmm. Dear Keerthi thanks .

    • @chamindawijesingh-ej6cl
      @chamindawijesingh-ej6cl ปีที่แล้ว

      @@mahindabandaranayaka6096 😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁

    • @warunawijethilaka5726
      @warunawijethilaka5726 ปีที่แล้ว

      @@titusboteju2580 catc

    • @SusilAyupala
      @SusilAyupala ปีที่แล้ว +3

      Minimaru ranil rajapaksa mahinda rajapaksa gotta rajapaksa okkoma kamba horu pannamu aragalayata jayawewa malimawata jayawewa. 😂😂😂

  • @erandamudalige139
    @erandamudalige139 ปีที่แล้ว +12

    ජීවිතේ ට ඇහුවෙ නෑ බන් මෙහෙම සුපිරි හොරකම් ...
    බැංකු පවා ගේම් එකේ...

  • @kliyanage211
    @kliyanage211 ปีที่แล้ว +210

    අයියෝ සල්ලි රාජපක්ෂ පුදුම කරුමයක් රටට,මුන් මක බෑවිලා යන්නෑනෙ,දෙයියනේ,

    • @anomamaggonage761
      @anomamaggonage761 ปีที่แล้ว +7

      මේක පුදුම කරුමයක් තමයි හලෝ. ලෝක හොරෙක් රාජපක්ෂලා එක්ක ෆොටෝ එකකට හිටියොත් ඒ හොරකමට රාජපක්ෂලා හවුල්ලු. අර ප්‍රියමලිත් ෆොටෝ අරන් තිබුන රාජපක්ෂලා එක්ක. මේ රටේ ඉන්නේ පුදුම මිනිස්සු. අනික් පක්ෂවල ඕන තරම් හොරු හිටියත් කවුරු හරි කල්ලතෝනියෙක් අනික් අයගේ විශ්වාසය දිනාගන්න රටේ නායකයින් එක්ක ෆොටෝ එකක් ගත්තොත් පාටියකදී හම්බුනොත් කොහොමද හලෝ ඒක රාජපක්ෂලා කළා කියන්නේ. අද ඕනෑතරම් බැංකුවල හොර වැඩ වෙනවා. හොරාට අච්චු ගහපු letter hedding තියනවා හොර අත්සන් ගහනවා. ඔක්කොම රාජපක්ෂලා කල දේවල්ද. ඇයි නිකන් ඉන්නේ දාන්න නඩු රාජපක්ෂලාට. ගොන් පිස්සු මිනිස්සු.

    • @judyferdinando1222
      @judyferdinando1222 ปีที่แล้ว +14

      🐕නරකාදී 🐕මැදමූලන 🐕බල්ලෝ🐕ජීවතුන් අතර ඉන්නකම් ශ්‍රී ලංකාව ගොඩ ගන්න බෑ බෑ බෑමයී

    • @kalyanirohini1738
      @kalyanirohini1738 ปีที่แล้ว +3

      👍👍👍

    • @shanukagishan3224
      @shanukagishan3224 ปีที่แล้ว +7

      @@anomamaggonage761 kawadda ara gaththe 🐂🐂🐂😂😂😂

    • @anomamaggonage761
      @anomamaggonage761 ปีที่แล้ว +1

      @@shanukagishan3224 උඹ අනුරගෙන් ගත්ත දාමයිනේ බොල. අනුරගේ ඒවා හොඳයිද කාපං පරිප්පු. මෝඩයෝ

  • @feliciafrancis7170
    @feliciafrancis7170 ปีที่แล้ว +15

    Thank you for this great man K. Rathnayake. Good job Chamuditha.

  • @prabathchaminda5422
    @prabathchaminda5422 ปีที่แล้ว +22

    මේ අවුරුදු 75 ක දේශපාලන ක්‍රමය ලංකාවට පිළිකාවක් අපි සියලු දෙන එකතු වෙලා වෙනස් කරමු.
    මේ සියලූ දේවල් වලට හොර කාලකන්නි මූසල රාජපක්ෂ , රනිල් , ඇතුළු ප්‍රධාන දේශපාලක‍යින් සහ ඉහළ තක්කඩි රැල
    වග කියන්න ඕනේ.
    UI 23 Czerwca
    41-500
    Chorzow
    Poland

    • @janakasurash5648
      @janakasurash5648 5 หลายเดือนก่อน

      Aniwarenmaaa...natthan 48 venakota gandama deyak nee..balu amatila marandama onerr😂😂😂

  • @simple_tricky
    @simple_tricky ปีที่แล้ว +30

    කීර්ති මහත්මයො ඔබ මේ කරන අනාවරණයන් අතිවිශිෂ්ඨයි

  • @ChamindaHewage
    @ChamindaHewage ปีที่แล้ว +154

    ඇමතියාත් පට්ට හොරෙක් මගේ තාත්තා ටයිල් වැඩ කලා ඇමතිගේ සල්ලි දුන්නේ නැහැ වැඩේ කලාට පසූ තාත්තා දැන් ජීවතුන් අතර නැහැ ඔය කතාව කීප වතාවක් මා සමග කීවා මිනිස්සුන්ට දෙන ගින්දර තමයි ඔය යන්නේ මනුස්ස කම බින්දුවයි ඔය ඇමතිගේ මම හොරකම වංචාව අනුමත නොකරමි නමූත් මෙවැනි මිනිස්සුන්ට මූල්‍ය දඩුවම් දෙන්නේ සාමාන්‍ය මිනිසුන්ගෙන් වැඩ අරන් ගෙවීමි හිතා මතාම පැහැර හැරීම නිසාමය ස්භාවය ධර්ම දඩුවම ඇමතිට දීලා තියනවා

    • @harischandrahemakumara
      @harischandrahemakumara ปีที่แล้ว +14

      නියම කතාව ,හොඳ වැඩේ හොර ඇමතිලාට

    • @RanukaWarnakulasuriya-zu3ct
      @RanukaWarnakulasuriya-zu3ct ปีที่แล้ว

      Qq²q22

    • @anthonyjanz5404
      @anthonyjanz5404 ปีที่แล้ว

      Who is this crook minister?. Name pls.

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm ปีที่แล้ว +3

      😢 ඇත්ත

    • @chandrasekarakarunanayakag8213
      @chandrasekarakarunanayakag8213 ปีที่แล้ว +6

      😢ඔබේ පියාට මෙන්ම තව අහිංසක මිනිස්සුන් කීදෙනෙක්ට ඔය කාලකන්නි ඔහොම කරල ඇතිද ඒ අයට සොබාදහම්න් දඩුවම් දෙන්නේ ඔය විදිහට තමයි

  • @shumsfarook
    @shumsfarook ปีที่แล้ว +98

    කීර්ති රත්නායක ,වගේම චමෝදිත, රටක් ආරක්ෂා කලයුතු දෙපලක්..

    • @hewawasamwimalasena8763
      @hewawasamwimalasena8763 ปีที่แล้ว

      🎉😢🍉🍏

    • @shilakumari556
      @shilakumari556 ปีที่แล้ว +4

      කීර්ති රත්නායක මහත්මයා ඔබ දෙවියෙකි අපේ රටට මෙ අැත්ත හෙළිදරවිිවට මෙිි මහත්මයාට දෙවි .....රැකවර්නයි තෙරැවන් සරණයි

    • @kosumithnishantha9696
      @kosumithnishantha9696 ปีที่แล้ว +1

      @@shilakumari556paka thamai, mun me wenakam rajapakasalata puka dila, kelaunama dan enawa hoda minissu wenna. Chamudithayath ekai, dan otanata apu ewunuth okkoma ekai, ahapanko filix perera Army ekata kohomada supply kale kiyala. Me ඔක්කොම මහින්ද ge puka lewakapu minissu

    • @kumarykumary6303
      @kumarykumary6303 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්ම

    • @GayanPathirathna-o1h
      @GayanPathirathna-o1h ปีที่แล้ว +1

      ​@@shilakumari556🤣

  • @swarnafernando604
    @swarnafernando604 ปีที่แล้ว +21

    ලංකාවේ කොතනද අපි ව්ශ්වාස කරන්න පුලුවන් හැමතැනම හොරු පිරුණු රටක්. හරිම කණගාටුයි.

  • @dionboulton
    @dionboulton ปีที่แล้ว +15

    Congratulations to Keerthi and Chamuditha for bringing this to the awareness of the public. Great job you two.

  • @top10flixclip
    @top10flixclip ปีที่แล้ว +38

    කිත්තා කියන්නෙ ලෙජන්ඩ් එකක්.... ගැම්මක්....

  • @nalindaperera2252
    @nalindaperera2252 ปีที่แล้ว +13

    ලගදිම ඒ ගැන ඔක්කොම එළියට දාන්න තමයි බලාපොරොත්තුව මගෙත් සියලුම සාක්ෂිත් සමගින්

  • @mudithdawatage
    @mudithdawatage ปีที่แล้ว +21

    හමුදාවට ආහාර දෙන්න අවුරුදු 50 ටම ටෙන්ඩරය දෙන්න ෆීලික්ස් පෙරේරා හැරෙන්නට වෙන කවුරුත් ඉඳලම නැහැ. හරි පුදුමයි නේද ???????

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 ปีที่แล้ว +1

      Raaja Passa generation did not do the politic in Sri Lanka. It has been proven by the evidences.
      Why should cheated the people for Raajapassa family.
      Therefore we must vote for the King of Robber in Sri Lanka.

  • @nelumkadhanhena8223
    @nelumkadhanhena8223 ปีที่แล้ว +79

    ඔය මොනවා ඇහුවත් ටික දවසක් යද්දි ලංකාවෙ මිනිසුන්ට අමතකයි
    රාජපක්ෂලා ඒක හොදට දන්නවා
    ඒකනේ තාමත් බලයට එන්න දගලන්නෙ

    • @anomamaggonage761
      @anomamaggonage761 ปีที่แล้ว +2

      මේක පුදුම කරුමයක් තමයි හලෝ. ලෝක හොරෙක් රාජපක්ෂලා එක්ක ෆොටෝ එකකට හිටියොත් ඒ හොරකමට රාජපක්ෂලා හවුල්ලු. අර ප්‍රියමලිත් ෆොටෝ අරන් තිබුන රාජපක්ෂලා එක්ක. මේ රටේ ඉන්නේ පුදුම මිනිස්සු. අනික් පක්ෂවල ඕන තරම් හොරු හිටියත් කවුරු හරි කල්ලතෝනියෙක් අනික් අයගේ විශ්වාසය දිනාගන්න රටේ නායකයින් එක්ක ෆොටෝ එකක් ගත්තොත් පාටියකදී හම්බුනොත් කොහොමද හලෝ ඒක රාජපක්ෂලා කළා කියන්නේ. අද ඕනෑතරම් බැංකුවල හොර වැඩ වෙනවා. හොරාට අච්චු ගහපු letter hedding තියනවා හොර අත්සන් ගහනවා. ඔක්කොම රාජපක්ෂලා කල දේවල්ද. ඇයි නිකන් ඉන්නේ දාන්න නඩු රාජපක්ෂලාට. ගොන් පිස්සු මිනිස්සු.

    • @thakshisenani3075
      @thakshisenani3075 ปีที่แล้ว +1

      Aniwarayen

    • @shanukagishan3224
      @shanukagishan3224 ปีที่แล้ว +3

      @@anomamaggonage761 rajapaksha karaddi godak ridunadha ?

    • @shanukagishan3224
      @shanukagishan3224 ปีที่แล้ว +4

      @@anomamaggonage761 🐂🐂🐂

    • @senanayakaharsha1356
      @senanayakaharsha1356 ปีที่แล้ว +3

      ​@@anomamaggonage761ඔයා හැම තැනම එකම කමෙන්ට් එක දාලා රීලනේ අනෝ 😅 මෙච්චර පුකේ අමාරුවක් තියෙනවා කියලා හිතාගන්න බෑ 😮

  • @neodharmapriya2511
    @neodharmapriya2511 ปีที่แล้ว +7

    රෙස්පෙක්ට් චමුදිත සහ කීර්ති මහත්තයා

  • @monikajayantiramasinha4731
    @monikajayantiramasinha4731 ปีที่แล้ว +30

    ඔකුන්ගේ පින්තුර ටිකත් දාන්න ජනතාවට දැන ගැනීම පිණිස.

  • @apelokaya10
    @apelokaya10 ปีที่แล้ว +32

    ලංකාවේ කොතනද ව්ශ්වාස කරන්න පුලුවන් හැමතැනම හොරු පිරුණු රටක්. හරිම කණගාටුයි.Congratulations to Keerthi and Chamuditha for bringing this to the awareness of the public. Great job you two.💪

    • @sf9714
      @sf9714 ปีที่แล้ว

      අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ජනමාධ්‍යවේදීන් කුදලාගෙන යන්න තියනවා. වංචාකාරයො අතඩංගුවට ගන්න වෙලාවක් නැහැ.

    • @DharmaWijethunga
      @DharmaWijethunga 28 วันที่ผ่านมา

      😅

  • @ruwanmth6759
    @ruwanmth6759 ปีที่แล้ว +11

    ඉතා වටිනා අනාවරණයක්,බෝහෝම ස්තුති ඔබලාට

    • @DannieWinson
      @DannieWinson 10 หลายเดือนก่อน

      Thank you very much for your information.

  • @thilakgamage6603
    @thilakgamage6603 ปีที่แล้ว +13

    මමනන් මෙතනින් ඉගෙන ගත්ත පාඩම තමයි කවදාවත් රාජ්‍ය බැංකුවක account එකක් open කරන්නේ නැහැ කියන එක.

    • @SuranganamalWidanaarachc-qv6ld
      @SuranganamalWidanaarachc-qv6ld 5 หลายเดือนก่อน

      උන් කෙලින්නෙ කෝටි ගනන් ගිනුම්වලට තමා

  • @Anonymous-wq9us
    @Anonymous-wq9us ปีที่แล้ว +1

    කීර්ති මම ඔබගේ මේ හෙලිදරව් ඔබගේ මුල්ම වීඩියෝ එකේ පටන් බලන තරුනයෙක්.මේ බුදුන්ගේ දේශයේ මා කර ඇති පින් මහිමයේන් මා හට පාලකයා වීමට පුලුවන් උවහොත් ඔබ හෙලි කර ඇති සෑම කරුනකටම සාදාරනයක් ඉටුවන බව මතක තබාගන්න.මේ ඉන්නෙ මගේ රටේ අනාගතය තනන සිටුවරුන් මොවුන් නොහිටින්නට රටේ අනාගතය තවමත් දබානේ.කීර්ති ඔබට ජය මතක තබාගන්න තරුන අපි ඔබ වෙනුවෙන් ඕනම තැනක සිටිවී!

  • @dineshjayasinghe717
    @dineshjayasinghe717 ปีที่แล้ว +5

    Mr Keerthi Ratnayake Greaty appreciate your investigation reporting ! NPP must must come into powers to punish these Rajapaksa culprits !

  • @thilinaprabath5672
    @thilinaprabath5672 ปีที่แล้ว +2

    මේ සිද්දිය සමහර පිරිස් වලට හිතෙන්න පුළුවන් මේ නිකම් මුදල් වංචාවක් නෙ කියල,
    මේ සිද්දිය කොච්චර ලොකු අපරාධයක්ද කියනවම් අපේ රට වෙනිසියුලාවක් වෙන්න පුළුවන්, අපේ රටේ ඉන්න සහ එන්න ඉන්න ආයෝජකයන් අතරේ මේක ප්‍රකාශ උනොත් ප්‍රධාන ලෙසම ඔඑඋන් මේ රටේ ආයෝජන සියල්ල අරන් වෙන රටවල් වලට යනවා,
    එතකොට අපිට පුළුවන් ආයෙත් තෙල් පෝලිම් වල මාස ගනන් අව්වෙ වැස්සෙ ඉන්න 🚫

  • @lakshikasanjeewa1753
    @lakshikasanjeewa1753 ปีที่แล้ว +12

    හොරකම් කරන්නෙ ටිකකාලයයි.ඉතිරි කාලය දෙන්නෙ විදවන්ඩයි.මේවට සම්බන්ඩ සියලුම දෙනාට විදවන්ඩ වෙනව.උඩ දෙවියො ඉන්නව බලන්

  • @jennyhatharasinghe9361
    @jennyhatharasinghe9361 ปีที่แล้ว +23

    Can we trust Srilankan banking system!!!
    Keerthi you are an excellent journalist. Thank you

  • @dinushan2606
    @dinushan2606 ปีที่แล้ว +29

    මේ වල් පැළ ගලවලා රට ස්වයං පෝෂිත කිරීමට කාලයයි. ලැජ්ජයි අපේ නිතිය ගැන...

  • @josephpeiris2261
    @josephpeiris2261 ปีที่แล้ว +9

    Thank you for your dedication.

  • @champikadeepani8579
    @champikadeepani8579 ปีที่แล้ว +4

    බුදු සරනයි මහත්තයො ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @silvadasun4800
    @silvadasun4800 ปีที่แล้ว +7

    බලන්ගියාම අපි පට්ට අසරණයි නේ..

  • @dharmaashokaapi1528
    @dharmaashokaapi1528 ปีที่แล้ว +37

    මුහුදු කො⁣ල්ලකරුවන්ගෙන් මවුබිම බෙිිරාගමු ,

  • @nissankakarunaratne5172
    @nissankakarunaratne5172 ปีที่แล้ว +4

    Well done Chamuditha. Good public service.

  • @neeshawijesinghe8863
    @neeshawijesinghe8863 ปีที่แล้ว +81

    මේවා අහනකොට හිතට දැනේන වේදනාව රට ගැන, කවදානම් රටවැසියන් යහපත් අය වේවිද,.

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 ปีที่แล้ว

      Me rate purawesiyan bahutharayak ma me wagema wanchawa horakama ta kemathi saha ewata sambandai...eka nisa oun palakayo hetiyata thora gahanneth un wagema aya .eka nisi me ratata me winase wela thiyenne....dukai ea wagema maha pilikul.....🤮🤮🤮

    • @kumarykumary6303
      @kumarykumary6303 ปีที่แล้ว +2

      ඇත්තටම කොතරම් මිනිස්සු අසරණ වෙලාද කාලකන්නි හැත්ත

    • @malvisoriya1309
      @malvisoriya1309 ปีที่แล้ว +2

      අපි තමයි දුක් වේදනා විදිමින් ජීවත් වෙන්නේ 😢

    • @thakshisenani3075
      @thakshisenani3075 ปีที่แล้ว +2

      Thawath alu mathin nagitinna hadana kalakanni rajapaksha paula mulu ratatama sapayak...pana pittin ginithiyala maranna ona

    • @delaniranasinghe6759
      @delaniranasinghe6759 9 หลายเดือนก่อน +2

      කවුද me පාලකයන් පත්කිරීමට kathiraya gahuwe????????? අපිමයි me rata විනාශ kale අපිමයි !!!!!!!

  • @kalyanirohini1738
    @kalyanirohini1738 ปีที่แล้ว +5

    Thanks කීර්ති මහත්මයා ❤❤❤

  • @mahawadugeperera.999
    @mahawadugeperera.999 ปีที่แล้ว +7

    කීර්ති ඔබතුමා රට වෙනුවෙන් කරන මෙහෙය මිල කල නොහැකියි ඔබට ජය .

  • @erandamudalige139
    @erandamudalige139 ปีที่แล้ว +7

    ඔබ සැම මේ ගන්න අවදානම ගැන ඔබට උත්තමා චාරය

  • @lankaequity8944
    @lankaequity8944 ปีที่แล้ว +37

    රනිල්ලගෙ මහින්දලගෙ පච කයියවල් විශ්වාස කරන උන්ට වඩා බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාවට පැන්න උන්ට හරි ගියා 😁😁

    • @vajiranigunawardana5580
      @vajiranigunawardana5580 4 หลายเดือนก่อน

      බෝට්ටුවෙන් යන්න එපා එපා කියන්නේ මේක දිව්‍ය ලෝකයක් වගේ.ගිය කිසි කෙනෙකුට වරදුනේ නෑ.

  • @pubuduanuradha6564
    @pubuduanuradha6564 ปีที่แล้ว +6

    කීර්ති chamudhitha 🤝🤝💚❤️💛

  • @mallikaathugala1849
    @mallikaathugala1849 ปีที่แล้ว +6

    ගරු මැතිනියනි අපි ඔබතුමිය සමගයි මමත් සත්තුත් ටාඅදරෙයි ඔබ තුමිය මේ පිනම ඇති නිවන් දකින්න ආසයි

  • @samanwijeweera2850
    @samanwijeweera2850 ปีที่แล้ว +6

    ඔලුව කැරකෙනවා bn 🤔🤔🤔
    Thx කිර්ති,,,

  • @nandanadayarathna1139
    @nandanadayarathna1139 ปีที่แล้ว +9

    අපේ රටේ මේ වගේ වංචා දුෂණ කරන මහා පරිමාණ වංචා කාරයෝ හැමෝම රාජපක්ෂ පවුලේ සමීපතමයෙක්

  • @dobepolaleela8237
    @dobepolaleela8237 ปีที่แล้ว +3

    ඔබ. .දෙපල. වැනි.. අවංක ... නිර්භීත.... රටට. . ආදර්ශ යක්. (අය).. ආඩම්බර යක්

  • @sirimathwijesooriya6578
    @sirimathwijesooriya6578 ปีที่แล้ว +4

    තක්කඩීන්ට තක්කඩි රංචූවක් එකතු වෙලා කරන වැඩ ඔන්න. ඉතින් මුන් අපව හදටත් එහා යාවාවි නේද, මටත් පිටරටින් කතා කරලා කිව්වා ඩොලර් මිලියන ගානක් ලොතරැයිය ක් ඇදිලා එක එවන්න ඩොලර් මිලියන 0.5 ක් මුදලක් එවන්න කියලා, මම කිව්වා ඇදුන මුදලින් එය කපාගෙන ඉතිරි මුදල් එවන්න කියලා, ඊට පස්සෙ කෝල් එක නැවතුනා

  • @nirmaliperera2061
    @nirmaliperera2061 ปีที่แล้ว +9

    WHAT A PLIGHT, HOW RELIABLE THE BANKOF CEYLON AND PEOPLES’ BANK. WILL THE FOREIGNERS COME TO INVEST IN SRILANKA? CHAMUDITHA AND KEERTHI EXCELLENT PRESENTATION. THANK YOU.

    • @Wijemana1
      @Wijemana1 ปีที่แล้ว

      💪🇱🇰♥️👍

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 ปีที่แล้ว +72

    බලන් යනකොට බැංකුවල ඉන්නෙ අන්තිම හොරැනෙ
    අපෙ මුදල් වලට මොනවා වෙනවද දන්නෙ නැහැ 😮

  • @samanthalekamge2995
    @samanthalekamge2995 ปีที่แล้ว +13

    අලි බබයි හොරැ ටිකයි යවමුද ටයිටන් එක බලන්න හොදට සල්ලි තියනවානේ😢😮😅

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 ปีที่แล้ว +27

    රාජපක්ෂලා😡😡😡.
    මේ පහර නාමල් ඇතුලු පොහොට්ටුව කාබාසි වේවා. මේවා කොහොම ඉවසන්නද?

  • @prabathsena5647
    @prabathsena5647 ปีที่แล้ว +19

    Respect Keerthi ❤

  • @kalyanisiri5171
    @kalyanisiri5171 ปีที่แล้ว +7

    හරි පුදුමයි. රාජ්ය පරිපාලන ඇති බැංකු. ස්තූතියි .දැනුවත් කලාට.😢

  • @samarajeewawanigaratne3395
    @samarajeewawanigaratne3395 ปีที่แล้ว +38

    ලෝකෙන් උතුම් රට ලංකාවයි .ලංකාවයි සිරි ලන්කාවයි. ඉහල සිට පහලටම අන්ත දූෂිතයි. බැන්කු ගිනුමක් පවා පවත්වාගෙන ‍යාම ගැන දෙවරක් සිතා බැලිය යුතුයි.

  • @charlsdissanayake4261
    @charlsdissanayake4261 ปีที่แล้ว +3

    මේ ගුරුදේණියෙ අතුල...ඉස්සර ගැණි පැනල ගියේ අතුලගේ ගෙදරත් විකුනලා....Cid එකෙන් හෙවුවා ...අතුරුදහන් වුනා...පස්සේ රාජපක්ෂලා ලග තමා හිටියේ 😊😊😊😊

  • @hewagenimal3053
    @hewagenimal3053 ปีที่แล้ว +32

    මේ හැම දේටම එකම විසඳුම ගරු සරත් ෆොන්සේකා මැතිතුමා 🙏

    • @anandakarunathilaka-my7oy
      @anandakarunathilaka-my7oy ปีที่แล้ว +4

      Puka thamaie. N, N.P.JAYAWEWA

    • @rangabandaradasanayaka7104
      @rangabandaradasanayaka7104 ปีที่แล้ว +2

      ​@@anandakarunathilaka-my7oy..ඇයි ...NPP කට්ටියගෙ පුකවල් නැත්ද ...🤣🤣🤣🤣🤣..දීලා දීලා දියවෙලා වෙන්නැති .

    • @rangabandaradasanayaka7104
      @rangabandaradasanayaka7104 ปีที่แล้ว

      සරත් ෆොන්සේකා ...රන්ජන් රාමනායක ...අනුර කුමාර ත්‍රිත්වයෙන් ...රාජපක්ෂලා ඇතුළු පට්ට හොරු රංචුව රටෙන්ම එලවා දැමිය හැකිවේවි .

    • @lankaequity8944
      @lankaequity8944 ปีที่แล้ว +5

      එක පාරක් විනය හදන්න කියාගෙන ආමි හාදයෙකුට දීල කෙලෝ ගත්ත මදි ද ? 😂😂

    • @nassmultitask414
      @nassmultitask414 ปีที่แล้ว +3

      Apoi SF aavoth vinasai nodhakin

  • @ManojManoj-eo5oy
    @ManojManoj-eo5oy ปีที่แล้ว +105

    කීර්ති මහත්තයා හැමදාමත් මිටියකින් තමයි පහර දුන්නේ අදනම් පහරදෙන්නේ කුලුගෙඩියකින්...ඒත් මුං තාම නිදිනේ...

    • @harischandrahemakumara
      @harischandrahemakumara ปีที่แล้ว +7

      මේ වගේ උන්ට දඩුවම් දෙන්න තමයි පාතාලෙට කොන්ත්‍රාත් දෙන්න වෙන්නේ

    • @godofgodseyes
      @godofgodseyes ปีที่แล้ว

      What do you expect when Constitution of Sri Lanka is unlawful?

  • @Wijemana1
    @Wijemana1 ปีที่แล้ว +1

    රට ඉවරටම ඉවරකලා තවත් නැති කරන්න ෙදයක් නැහැ ඉතාමත්ම කනගාටුයි සත්‍යයය එලිවි නව ඇමති මන්ඩලයක් ලැෙබ්වා කිර්ති මහතා හැමදාම කරන වංචා දුෂන ෙහලිකිරිම රටට කරන විශාල ෙස්වයක් ඔබ සැමට ත්‍රිවිධ රත්නත්‍රෙය පිහිටයි ❤🙏🏻👍🇱🇰🤔😭🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @piyasall3762
    @piyasall3762 ปีที่แล้ว +48

    එක දෙයක් පැහැදිලිවෙනවා මේ වංචාවල් වලට අහු උන මිනිස්සු දැක්කම, තමන් නිතියනුකුලාව ධාර්මිකව කරගෙන ඉන්නේ නැතුව වැඩි තණ්හාවට ගිය නිසයි අද දුකට පත් වෙන්න වෙලා තියෙන්නේ. මේ වගේ තණ්හාධිපතියෝ නිසා තමයි මේ වගේ වංචා කාරයෝ බිහිවෙන්නෙත් තණ්හායජායති සෝකෝ

    • @ShamapereraSujeewani-nl9gc
      @ShamapereraSujeewani-nl9gc ปีที่แล้ว +3

      ඒක විතරක් නෙවෙයි මේ හැම කෙනෙක්ම රජපක්ශලාගෙ හිතවත් බ්ස්නස් කරයො දැන් වැරදුන නිසා ආව

    • @rizwanrahim2416
      @rizwanrahim2416 ปีที่แล้ว

      Spot on......

    • @siriniwasanparamesh2297
      @siriniwasanparamesh2297 ปีที่แล้ว +3

      ව්‍යාපාර කරන කොට ආයෝජන හොයන එක වරදක් නෙමේ

  • @sriya161
    @sriya161 ปีที่แล้ว +1

    Chamuditha ඔබට බොහොම ස්තුතියි .

  • @samankumara9130
    @samankumara9130 ปีที่แล้ว +50

    බලන් ගියාම ලංකාවේ හැම හොරකම කම රාජපක්ෂ ලා ගේ නම ගෑවිලා නේ 🤭🤭

    • @gajalanka95
      @gajalanka95 ปีที่แล้ว +7

      රනිල් රාජපක්ෂලා නැති කිසිම හොර කමක් නෑ

    • @anomamaggonage761
      @anomamaggonage761 ปีที่แล้ว +2

      මේක පුදුම කරුමයක් තමයි හලෝ. ලෝක හොරෙක් රාජපක්ෂලා එක්ක ෆොටෝ එකකට හිටියොත් ඒ හොරකමට රාජපක්ෂලා හවුල්ලු. අර ප්‍රියමලිත් ෆොටෝ අරන් තිබුන රාජපක්ෂලා එක්ක. මේ රටේ ඉන්නේ පුදුම මිනිස්සු. අනික් පක්ෂවල ඕන තරම් හොරු හිටියත් කවුරු හරි කල්ලතෝනියෙක් අනික් අයගේ විශ්වාසය දිනාගන්න රටේ නායකයින් එක්ක ෆොටෝ එකක් ගත්තොත් පාටියකදී හම්බුනොත් කොහොමද හලෝ ඒක රාජපක්ෂලා කළා කියන්නේ. අද ඕනෑතරම් බැංකුවල හොර වැඩ වෙනවා. හොරාට අච්චු ගහපු letter hedding තියනවා හොර අත්සන් ගහනවා. ඔක්කොම රාජපක්ෂලා කල දේවල්ද. ඇයි නිකන් ඉන්නේ දාන්න නඩු රාජපක්ෂලාට. ගොන් පිස්සු මිනිස්සු.

    • @shanukagishan3224
      @shanukagishan3224 ปีที่แล้ว +3

      Horakam kothanadha rajapakshala ethana.

    • @chandrasekarakarunanayakag8213
      @chandrasekarakarunanayakag8213 ปีที่แล้ว +1

      එහෙනම් මොන මගුලකටද හෙලිකොප්ටර් අරන් දෙන්න ගියේ රාජපක්ෂලා බබ්බුද

  • @لاتاونسلتا
    @لاتاونسلتا ปีที่แล้ว +1

    මෙච්චර හොරා කාල කාල ලන්කාවක් ලෙඩ ඇදේ හරි තියෙන එක ගැන පූදූමයි කීර්ති රත්න මහත්මය චමූදිත මල්ලි සමග හැමදාම හොරකම් දුසන ගැන හෙලි දරවූකරනව කාටද නීතිය කරල අලාබ වලට නඩූකාර දැම්මෙ මොනව උනත් පරිස්සමින් කීර්ති රත්න මහත්මයො රටට සෙතක් වේවා හොරැන්ට දඩුවම් ලැබේවා චමුදිත මල්ලි ඇතුලූ හැමෝටම බූදූ සරනයි පරිස්සමින් හැමෝම

  • @erandamudalige139
    @erandamudalige139 ปีที่แล้ว +16

    මේ රටේ දේශපාලන ය මිනිස්සු තාම චන්දෙ දෙනව කියන්නෙ මොන තරම් නිච ජාතියක්ද.....

  • @thisuradaksith3109
    @thisuradaksith3109 ปีที่แล้ว +10

    Extremely grateful to you Keerthi! A true leader should make you the head of CID.

  • @Archi_007
    @Archi_007 ปีที่แล้ว +5

    Very good exposure. Thank you Keerthi Rantnayake. You are doing a great service to the country. Can people trust in the banking system in this country. How can a country go forward in this manner where crime & fraud is beyond control. Please dig deep into it to see the people who are hiding behind. If not our children & grand children will suffer

  • @mariyanwickramasinghe1788
    @mariyanwickramasinghe1788 ปีที่แล้ว +5

    Thank you so much Mr chamuditha. 💓

  • @ranilkumara565
    @ranilkumara565 ปีที่แล้ว +12

    අම්මෝ මේ කාලකන්නි පාලකයන් ඉන්නා රටේ ආයෙත් හතුරෙකුටවත් ඉපදෙන්න ප්‍රාර්ථනා කරන්නේ නෑ

    • @sorryboy6460
      @sorryboy6460 ปีที่แล้ว +1

      Igawa uppaththiedi me horu naaa..... ita passe Muslim ratak. ( podi afgsnisthansyak )

  • @chamodikarunathilake5042
    @chamodikarunathilake5042 ปีที่แล้ว +4

    එක්කෙනෙක්ගේ වැරැද්දක් නිසා බැංකුවට බැනලා හරි යන්නේ නැහැනේ. ඒ අදාළ පුද්ගලයාට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න.

  • @srinathk6975
    @srinathk6975 ปีที่แล้ว +15

    අම්මෝ අම්මෝ 😮 සල්ලි කාරයෙක් වෙන්නත් බයයි අප්පා දැං

  • @janakasilva1412
    @janakasilva1412 ปีที่แล้ว +1

    මම ලංකා බැංකු විශ්‍රාමික සේවකයෙක් කීර්ති රත්නායක සමග ඉන්න දෙදෙනෙක්ව මා ඉතාමත් හොදින් දන්න දන්න දෙදෙනෙක් ඉන්නවා ඒ නිසා තමයි මම ඔබව මුණගැහෙන්න අවශ්‍යය.

  • @mahendranlakshman9384
    @mahendranlakshman9384 ปีที่แล้ว +7

    අපොයි රටට ගිය කලදසාව,කීර්ති ජයවේවා .

  • @sithijawick3941
    @sithijawick3941 ปีที่แล้ว +5

    Thanks chamuuuuu❤

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala9059 ปีที่แล้ว +5

    අම්මෝ ලංකාව ! යුරෝපේත් නෑලු මේ වගේ මාස්ටර් මයින්ඩ් ගේම් කාරයෝ. අර bank chairman නුත් රාජපක්ෂ කෙනෙක් නේ. අනේ අපි විශ්වාස කරගෙන ඉන්නේ රාජ්‍ය බැංකු ගැනනේ !
    ."...... කා බැංකුවයි මේ අපේ වාසනා නිධානයයි ජාතියේ
    ලක් දනන්ගේ පිංබෙලෙන් පහළවූ" 🎶 🎶 .....
    😅 ලංකාව වගේ හොර මුළුවක් ලොවෙත් නෑ

  • @samanamarakone
    @samanamarakone 7 หลายเดือนก่อน

    One of the best and very useful revelations by Keerthi Rathnayaka about the crooks in our society. Thanks very much to you and Chamuditha.

  • @ishangamage9889
    @ishangamage9889 ปีที่แล้ว +47

    10.40 "Benz Car වල එන්නේ, පොඩි කාර් වල නෙමේ". This statement itself shows the mentality of a Parliament Member in the Sri Lanka. I 100% agree with this programme, Chamuditha remember that you are interviewing an another BIG THIEF in my country.

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 ปีที่แล้ว +2

      Boho welawata Oya wage wahana pawichchi karanne ma hondata full kit gahala ennema AMU THAKKADI PAL HORU...ea wage ena eun mama nam satha 5 ta wiswasa karanne ne....

  • @walteredwards9432
    @walteredwards9432 ปีที่แล้ว +1

    Man with a Backbone Keerthi Ratnayake and Chamuditha too.