පාතාල සාමාජිකා දිලිනි ගේ ප්‍රථම මාධ්‍ය හෙළිදරව්ව.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 1.1K

  • @wasanawasana8492
    @wasanawasana8492 2 หลายเดือนก่อน +156

    චමුදිත Thank You මේ වගේ කෙලින් කතා කරන මාධ්‍යවේදීයකු සාකච්ඡාවට ගෙනාවට..

  • @mahindakodagoda5677
    @mahindakodagoda5677 2 หลายเดือนก่อน +70

    චමුදිත ඔයා මාධ්‍ය වේදීන් අතර සුපිරිම චරිතයක්.
    ප්‍රවේශමෙන් මාධ්‍ය කටයුතු කිරිමට ඔබට තෙරුවන් පිහිටෙන් නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරමි.

  • @gayananurudda2998
    @gayananurudda2998 2 หลายเดือนก่อน +36

    කොහොම උනත් සොබාදහම කියලා එකක් තියනවා..අපරාධ කරන එවුන් හැම එකාටම හෙණ ගහන්න ඕන ඕකුන්ගේ පවුල් වලටත් එක්ක..විශේෂයෙන් මේ ලැට් කටාටත් එක්ක🙏🙏🙏🙏

  • @karunathilakadisanayaka6007
    @karunathilakadisanayaka6007 2 หลายเดือนก่อน +3

    ජීවිත අවදානම නොතකා , මාදයට කරන සේවයට බොහොම ස්තුතියි .

  • @sahanr27
    @sahanr27 2 หลายเดือนก่อน +24

    තව ටික කාලෙකින් චමුදිතයා එක පැත්තකින් පොලිසිය අනිත් පැත්තෙන් පාතාලේ set එකයි දාල live program කරයි. Next level චමුදිත bro ❤😂

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 2 หลายเดือนก่อน +110

    චමුදිත පරිස්සමට ඔයාලා තමයි මේ රටට ඔන දේවි පිහිට යි ❤❤❤❤

    • @thanuja9730
      @thanuja9730 2 หลายเดือนก่อน +1

      😂😂😂

    • @duminduishan8599
      @duminduishan8599 2 หลายเดือนก่อน +1

      😂😂😂

    • @DineshDinesh-ok2zy
      @DineshDinesh-ok2zy 2 หลายเดือนก่อน

      ​@@thanuja9730😋😂❤😊🙅‍♀️

    • @ishannalinda8342
      @ishannalinda8342 2 หลายเดือนก่อน

      😂😂😂💩💩 කබ්බා මේ රටට ඕන😂😂😂

    • @ajithkumaara179
      @ajithkumaara179 2 หลายเดือนก่อน +2

      අනේ ඕනමයී කුනු හෝදන්න🤣🤣

  • @MontiLov
    @MontiLov 2 หลายเดือนก่อน +168

    හරිහමන් අද්‍යාපනයක් නැතිව හොඳ නරක කියා නොදි වදාපු එවුන්ගේ වැරැදි,.රටට ආර්තිකයට,පවුලට සමාජයට වැඩකට නැති අසමජ්ජාති පුස් චරිත

    • @sumithpali3684
      @sumithpali3684 2 หลายเดือนก่อน +6

    • @Sasanka197
      @Sasanka197 2 หลายเดือนก่อน

      ​@@sumithpali3684❤👍

    • @Max78902
      @Max78902 2 หลายเดือนก่อน +6

      ඇත්තටම ඇත්ත

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 2 หลายเดือนก่อน

      💯✅💯✅💯✅👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣

    • @sumithpali3684
      @sumithpali3684 2 หลายเดือนก่อน

      @@MontiLov great 👍

  • @NekithFdo
    @NekithFdo 2 หลายเดือนก่อน +2

    ස්තුතියි චමුදිතමහතතමයට

  • @samadisamadi6575
    @samadisamadi6575 2 หลายเดือนก่อน +6

    චමුදිත මහත්තයා පරිස්සමෙන් .. අපේ රටට ඔබ වටින පුද්ගලයෙක්. බුදුසරණයි 🙏🙏🙏🙏

  • @NadeeraLakmaliThennakoon
    @NadeeraLakmaliThennakoon 2 หลายเดือนก่อน +60

    තව චමුදිත කෙනෙක් අපිට නෑ.ඔබතුමා පරෙස්සමෙන්❤..ආදරෙයි❤❤

    • @chamudithahansajaya3374
      @chamudithahansajaya3374 2 หลายเดือนก่อน +2

      Ai mn innw

    • @69tharaka
      @69tharaka 2 หลายเดือนก่อน

      22:05 22:05 22:05 22:05

    • @69tharaka
      @69tharaka 2 หลายเดือนก่อน

      22:24 22:45 24:08 24:09 24:10 24:10 න්nන්න්nnන්න්න්න්න් 24:13 26:14 26:14 25:42 25:42 25:42 25:42 25:42 25:42 25:42 25:42 25:42 25:42 25:42 26:01 26:01

    • @69tharaka
      @69tharaka 2 หลายเดือนก่อน

      26:03 26:03

    • @69tharaka
      @69tharaka 2 หลายเดือนก่อน

      25:15 25:15 25:15 25:15 25:15 25:15 25:15 25:15 25:15 25:15

  • @lasithgunasekera.1767
    @lasithgunasekera.1767 2 หลายเดือนก่อน +21

    මට වෙලාවකට හිතෙනවා මේ ලෝකය පාලනය කරන්නෙ චමුදිතද කියලා 😂

  • @bathiyamadusanka8894
    @bathiyamadusanka8894 2 หลายเดือนก่อน +5

    සුපිරි මාධ්‍යවේදීයෙක් තමයි චමුදිත. අපි හිතන්නෙවත් නැති අය එක්ක සම්බන්ධකම් තියෙන , මෙ දවස් වල ජනප්‍රියම කෙනා ❤ කතා කරද්දි කම්මැලි නැති අහන් ඉන්න බලන් ඉන්න පුලුවන් පැය ගානක වැඩ සටහනක් උනත් කරන චමුදිත ❤❤❤

  • @maneljajanthi1128
    @maneljajanthi1128 2 หลายเดือนก่อน +29

    හපොය් මෙහෙම රටක් මොනවා ද වෙන්නෙ.ස්තූතිය් ඔයාල දෙන්නටම.දැනුවත් කිරීම ගැන .බය හිතෙනවා මේ රටේ දරුවන් ගෙ අනාගතය ගැන ...

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 หลายเดือนก่อน +1

      පාතාලේ ඉන්න දේශපාලකයින් එක්ක

    • @LakmaliChan
      @LakmaliChan 2 หลายเดือนก่อน +2

      හපොයි බය හිතෙනවා මේ රටේ දරුවන්ගේ අනාගතය ගැන කියලා කතිරෙනං ගහන්න එපා සුදෝ ......

  • @thebignewsintheworld6205
    @thebignewsintheworld6205 2 หลายเดือนก่อน +342

    යකෝ චමුදිතව පොලිස් පති කරමු 😎😎😎😎😎😎😎

    • @WilliamRosh
      @WilliamRosh 2 หลายเดือนก่อน +13

      Haa haa,,,, good suggestion

    • @marlonasitha2892
      @marlonasitha2892 2 หลายเดือนก่อน +6

      ekane oi

    • @m.dpremachandra1709
      @m.dpremachandra1709 2 หลายเดือนก่อน +2

      ​@@WilliamRosh¹q

    • @nilaniwitharana1058
      @nilaniwitharana1058 2 หลายเดือนก่อน

      Ha karamu hoda yojanawak

    • @AnilPriyankara-qb8ol
      @AnilPriyankara-qb8ol 2 หลายเดือนก่อน +4

      වමුදියා ලැට් වලවල් සුද්ද කරන්න නම් හොදා..

  • @nuwazapakse280
    @nuwazapakse280 2 หลายเดือนก่อน +9

    ස්තුතියි චමුදිත මහත්තමයට

  • @Skyline1986.
    @Skyline1986. 2 หลายเดือนก่อน +5

    මට මෙහෙමත් දැනෙනවා චමුදිතත් try කරනවා දේශපාලන නායකයන්ට ජීවිත අවධානම් තියනවා කියලා try කරන්න, රටේ භීතියක් පතුරන්න, ඒක උවමනාව මේ ඡන්දෙදි නියතව පරදිනවා කියලා දන්න දේශපාලකයන්ටත් තියනවා, චමුදිතත් මේ දවස් වල හිරු එකේ රෙනේ සිල්වාගේ කීම මත කඩේ යන දේශපාලන නායකයෙක් ඉන්නවා,
    ඒක නිසා ජනමතය තිබෙන දේශපාලන නායකයන් තමන්ගේ ජීවිතය පරිස්සම් කරගන්න, මේ රටේ අහිංසක බහුතරයක් ජනතාව එක් නායකයෙක් වෙනුවෙන් බලාපොරොත්තු දල්වන් ඉන්න අවස්ථාවක්, ඒ වගේම ඒ ජනතාවටත් වගකීමක් තියෙනව මොන ගැට වලට වත් අහු වෙන්නේ නැතුව අඩුම තරමේ මෙවර වත් වංචාව, දූෂණය, බොරුව, අවනීතිය, අසාධාරණය ට විරුද්ධව ඒ සටන නියෝජනය කරන දේශපාලන බලවේගයට රටේ පාලන බලය ලබා දෙන්න, හෙට මීට වඩා යහපත් රටක් අපේ දරුවන්ට අවශ්‍ය නම්

  • @kudumagsmage2502
    @kudumagsmage2502 2 หลายเดือนก่อน +7

    චමුදිත පරිස්සම් වෙන්න තෙරැවන් සරනයි බුදුසරණයි ❤❤❤

  • @somawgk4778
    @somawgk4778 2 หลายเดือนก่อน +6

    ලස්සන කතාවක් අවබෝධය පිනිස අද වැදගත් හා අවදානයට😢

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 2 หลายเดือนก่อน +75

    අපිට ඒයා පෝටි ඒකේන් රට ඉදන් ඒන කෝට ලමයිට පලතුරක් ගේන්න දේන්නැ මේහේම රටක් අහිංසක අපට නිතිය😢😢😢😢😢

    • @niroshakumarasinhe1537
      @niroshakumarasinhe1537 2 หลายเดือนก่อน +3

      කියලා වැඩක්නැ.මෙිවගේ උන් හරි නිදහසේ යනවා ඒනවා

    • @Kws229
      @Kws229 2 หลายเดือนก่อน +1

      ඒක නම් ඇත්ත

    • @Asanthaliyanage.4262
      @Asanthaliyanage.4262 2 หลายเดือนก่อน

      😂😂😂

    • @anushasureniNammuniarachchi
      @anushasureniNammuniarachchi 2 หลายเดือนก่อน

      😂

    • @chamarasampath7692
      @chamarasampath7692 หลายเดือนก่อน

      ඇත්ත කතාව අපි දුක් විදල දුක් විදල , ලංකාවට එද්දී බෝතලයක් , සිගරැට් පැකට් 🚬 එකක් අරගෙන එද්දී මුන් අපිව අල්ලන්නේ ත්‍රස්තවාදී න් විදිහට .

  • @namalsampath3968
    @namalsampath3968 2 หลายเดือนก่อน +44

    චමුදිතයා මෙච්චර බය නැතිව කෑ ගහන්නේ. මේක වෙනම ගේමක් .

  • @nissankafernando7636
    @nissankafernando7636 2 หลายเดือนก่อน +9

    U are a real man I appreciate your all activity 😮

  • @ip.dumindajayathilaka
    @ip.dumindajayathilaka 2 หลายเดือนก่อน +10

    ගයාන් මල්ලි ඔයා කරන්නෙ නියම අනාවරණයක්.ඒක පට්ට..ජය

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 หลายเดือนก่อน

      දුම්න්ද මහත්මයා ඔයාට පුලුවන් නම් කියන්න මදූශ් ප්‍රකාශ කරපු දේවල්
      මොකද ඔහුගේ ඝාතනය එක්ක ඔක්කොම යට ගියා ccd එකේ නේද එයාව තියාගෙන හිට්යේ

    • @ruzaikrzk
      @ruzaikrzk 2 หลายเดือนก่อน +1

      අඩේ මේ අපේ ip දුම්න්ද අයියා නේ ❤❤

    • @VG11779
      @VG11779 2 หลายเดือนก่อน

      ඔබ තුමාලා වගේ අයට ඉහ ගහලා ඉන්න බෑ ඔය සිද්දිය අස්සෙ මොකද දේශපාලකයෝ , පොලීසිය , රේගුව හැම එකාම ඍජුව සම්බන්ධයි ලංකාවට කුඩු ගේන එකට

  • @chaminda3027
    @chaminda3027 2 หลายเดือนก่อน +100

    චමුදිත ඕයි 😂 තමුසෙට ඉඳලා ඇතිවෙලාද 😂😂 වෙඩි කන්න වෙයි යකෝ මේ ඔක්කොම කරන්නේ ආණ්ඩුවේ එවුන්

    • @AbcdTaksvd
      @AbcdTaksvd 2 หลายเดือนก่อน +5

      Ane ow parissami. 🙏🙏🙏🙏

    • @TheVnv23
      @TheVnv23 2 หลายเดือนก่อน +7

      කියලා වැඩක් නෑ සිරා කතාව. එක්කො චමුදිතත් දේශපාලන පලිහක් යට ඉන්නෙ.

    • @amilamadusanka2820
      @amilamadusanka2820 2 หลายเดือนก่อน +2

      ඔව් යකෝ

    • @SamithPrasanna-i8o
      @SamithPrasanna-i8o 2 หลายเดือนก่อน

      😂😂

  • @itssandeepa
    @itssandeepa 2 หลายเดือนก่อน +140

    මේ අපි ජීවත් වෙන රටද දෙයියනේ කියල හිතුන සෙට් එක කෝ..👀🥺💔

    • @Max78902
      @Max78902 2 หลายเดือนก่อน +2

      🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @PrithviGaia666
      @PrithviGaia666 2 หลายเดือนก่อน +3

      වැඩක් නැ යකෝ කියලා

    • @Dilshanpick
      @Dilshanpick 2 หลายเดือนก่อน +8

      ලංකාවේ පොලිසියට conact කර ගන්න බැරි වුන් කොහොමද chamuditha conact කර ගන්නේ ඉල්ලා අස් වෙයන් පොලිසියේ ලොක්කෝ ටික☹️☹️☹️☹️

    • @nimaaththanayaka4618
      @nimaaththanayaka4618 2 หลายเดือนก่อน +1

      සිරාවටම 😢

  • @channelhub7618
    @channelhub7618 2 หลายเดือนก่อน +52

    ලන්කාවේ කමන්ඩෝස්ලා ඉන්නවා,SF ලා ඉන්නවා,STF ලා ඉන්නවා ඇයි එයලා දලා මේ පතාලේ සුද්ද කරන්න බැරි.කලකිරෙනවා මේ රට ගැන.මේ කාලකන්නී දේශපාලකයින් තමයි මේ ඔක්කෝම කරන්නේ.

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 2 หลายเดือนก่อน +9

      රාජපක්ෂලයි රනිලයි ඉන්නකම් මෙ පාතලේ නවත්තන්න බෑ පොලිසියේ උන් රනිල් රාජපක්ෂලාට බයයි

    • @xpateye
      @xpateye 2 หลายเดือนก่อน +2

      If you watch too many movies, this is what you will get.

    • @KudagamageSandyaperera
      @KudagamageSandyaperera 2 หลายเดือนก่อน +4

      විශේෂ බලකා වල මිනිස්සුන්ගේ ට්‍රේනින් එක වෙනස් බුද්ධි අංශ මෙහෙයුම් කියන්නේ තව දෙයක්😂😂😂😂😂

    • @jayatissananayakkara6185
      @jayatissananayakkara6185 2 หลายเดือนก่อน +4

      පාතාලය තමයි මේ රට පාලනය කරන්නෙ කියල හිතෙන්නේ මට විතරද ?

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 หลายเดือนก่อน +3

      දියවන්නාව තමයි සුද්ද කරන්න ඔනේ

  • @dhammikathushara5431
    @dhammikathushara5431 2 หลายเดือนก่อน +335

    මම හැර දිලිනි බලන්න ආපු තවත් අය සිටීද.?

    • @dhanushkaudara405
      @dhanushkaudara405 2 หลายเดือนก่อน +11

      ඔව්

    • @somawgk4778
      @somawgk4778 2 หลายเดือนก่อน +4

      සිටී මම අයෙත් බැලුව😮

    • @valentinomushi
      @valentinomushi 2 หลายเดือนก่อน

    • @AsamanaLokaya10
      @AsamanaLokaya10 2 หลายเดือนก่อน +12

      ඒකි එහෙම නෑ බන්😂

    • @depikakumari5030
      @depikakumari5030 2 หลายเดือนก่อน

      Oya Baba.

  • @anomadesilva5761
    @anomadesilva5761 2 หลายเดือนก่อน +30

    කෝ මේ සිරි ලංකාවෙ පොලීසිය???
    ඇත්තටම මේවාගැන කෝ දැන් මෙහෙයුම්???
    ඇත්තෙන්ම චමුදිත ඔබ විශිෂ්ඨ මාධ්‍ය වේදියෙක්👍💪👍
    ඔක්කොම යටගියාද?

    • @amkbathapaththu3653
      @amkbathapaththu3653 2 หลายเดือนก่อน

      සිරි ලන්කා පොලිසිය පෙරවගෙන ගොරවමින් නිදි

  • @menakaksa940
    @menakaksa940 2 หลายเดือนก่อน +22

    අපිට බඩුවක් පිටරටකින් එවනකොට ඒක කඩලා බලාලා ලමයිගෙ chocolate පවා චප්පකරලා ඒ තරමට check කරලා තමයි බඩුටික එලියට දෙන්නෙ.😅

  • @ChanakaMaduranga-gp8tn
    @ChanakaMaduranga-gp8tn 2 หลายเดือนก่อน +126

    යකෝ බලන් යද්දී ලංකාව පාලනය කරන්නේ නිල නොලත් පාතාලයනෙ...😞 ඇප තියල, නාමයෝජනා කරල කෝටි 900 ක් වියදම් කරල ජනාධිපති කෙනෙක් පත් කරල තේරුමක් නෑනෙ මෙහෙම බලද්දී..😒 අයියෝ අපේ රට..🙏🙏

    • @JayasiriKumanayake
      @JayasiriKumanayake 2 หลายเดือนก่อน +1

      Ane ban marenava nam marennay aka paray ,
      Patalaya moka unath lagata enna onane .
      Mevvata baye nam natta assay gahagannay na ,
      Mona deval kata karatah malimave jaya niyatay.
      Mevata enna ona konda pana tiyrna aun ona taram Smith rkka tamay ennay .
      Ehema nativa meheme karanava ehema karanava , karala.balamuko
      Nikan minissu mula karanna epa
      Tamunge pocket aka pirenna .
      Deyyo denava velavata denava aka sure .
      A hinda hoda deval vitarak karapalla

    • @NiroshaInduruwage
      @NiroshaInduruwage 2 หลายเดือนก่อน +1

      ඇත්තටම

    • @dyanidyani4550
      @dyanidyani4550 2 หลายเดือนก่อน

      තේරුනේ දැන් තමයි ,නේද පුතේ , මහජනතාවගේ චන්ද කියන්නෙ තනිකරම බොරුවක් ,රෑකඩ පාලකයෝ පත් කරන්නෙ, උන්ට බැහැ රටේ ජනතාවට යහපත් හෙට දවසක් හදන්න ,,,
      ඒවා කරන්න හදන එකාට වැඩි ආයුෂ නැහැ ,,,,
      චන්දෙ න් ඇවිත් ,උන්ට ඕනේ විදිහට රට කරලා,රටෙන් පුලුවන් තරම් හොරා කාලා, අන්තිමට ,වසර පහක සොරා කෑම සදහා,ජීවත් වෙලා ඉන්න තුරුම පැන්ෂන් එකකුත් හදාගෙන සැපේ ඉන්නව ,හුදී ජනයා වනඅපි සදා දුකේ, ඒකයි පහුගිය අතීතය පුරාවට,ජේ ආර්ට හයෙන් පහේ බලය, ප්‍රේමෙට,චන්ද්‍රිකාට ,මහින්දට,කොයිතරම් දුන්නද මතක නැහැ , ගෝටාභයට 69 ලක්ෂයක් , අනුරටත් ඒ තරමටම රැල්ලක් හැදිලා, දීලා බලපල්ලා ,මොනවද ලැබෙන්නෙ කියලා ,
      උන් විතරනේ කළේ නැත්තෙ තවම, ඉල්ලා ගෙන කාපල්ලා පුතේ ,

    • @heshanchandrasekara995
      @heshanchandrasekara995 2 หลายเดือนก่อน +3

      උන්ගෙන් යැපෙන උන් ඉන්නකන් එහෙම තමයි..

  • @pkds1983
    @pkds1983 2 หลายเดือนก่อน +133

    බැලුම්ගලේ උන් අයිස් ගහනවා කියලා කිව්වා නේද 😅😅😅😅

    • @whiterabbit2196
      @whiterabbit2196 2 หลายเดือนก่อน +13

      Ekane ban . Anna eka hoynna puluwnnam Hari . 😅😅 eka thami u katura wage chaka chaka gala kiywnne .

    • @Maheshasanka-r8u
      @Maheshasanka-r8u 2 หลายเดือนก่อน +7

      ඊයෙ කරපු බැලුම්ගල වැඩසටහන කරේ මේ කාන්තාවට විරුද්ධව . ඒකයි මේ බොරු ගහන්නෙ බලන් හිටියා වගේ .

    • @hirunalakshan9252
      @hirunalakshan9252 2 หลายเดือนก่อน +7

      චාමික කියන එකානම් පිස්සෙක් 😂 ට්‍රැකා

    • @Maheshasanka-r8u
      @Maheshasanka-r8u 2 หลายเดือนก่อน

      @@hirunalakshan9252 තමන්ට ඕන රටක සිම් එකක් පාවිච්චි කරන්න පුලුවන් කියලවත් නොදන්න බූරුවෙක්නෙ මේ චමුදිත. එතනින් එහාට කවර කතාද

    • @henryt1199
      @henryt1199 2 หลายเดือนก่อน +7

      කවුරු ඇත්ත කියනවද , කවුරු බොරු කියනවද කියලා අපි කොහොමද දන්නේ

  • @RuchiraniyumiPremachandra
    @RuchiraniyumiPremachandra 2 หลายเดือนก่อน +182

    පාතාලයට ගහන්න පුලුවන් එකෙකුට මගේ චන්දය...

    • @DLwickzz
      @DLwickzz 2 หลายเดือนก่อน +11

      ඒ කැම්පේන් එක තමා මේ කරන් යන්නේ.. 😀😀

    • @මොංටි
      @මොංටි 2 หลายเดือนก่อน +11

      සජියට හරි රනිල්ට හරි නාමල්ට හරි දීපන් නැත්තටම නැති කරල දෙයි😂

    • @ovinduandsavindu895
      @ovinduandsavindu895 2 หลายเดือนก่อน

      😂😂​@@මොංටි

    • @warshanilmanelnilmanel4125
      @warshanilmanelnilmanel4125 2 หลายเดือนก่อน +2

      hapoi parissamin hode🙀

    • @Sanathmartis-r9m
      @Sanathmartis-r9m 2 หลายเดือนก่อน +2

      Moka awath mn ghnw huththo

  • @jayam1429
    @jayam1429 2 หลายเดือนก่อน +1

    මේවා ඉතින් මහ තැන්වල අනුමැතිය අනූව එන දේවල් ...
    ස්තූති ඔබ සැමට ...
    ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ 💐💐💐💐💐

  • @DeshithaNipun
    @DeshithaNipun 2 หลายเดือนก่อน +3

    Yaluwa oyaa supirima katha karana genuinma character ekak.. Blesss for you!!

  • @neranjalaperera9216
    @neranjalaperera9216 2 หลายเดือนก่อน +163

    Ems එකෙන් කන දෙයක් ගෙන්න ගන්න බැහැ. අපට අවශ්‍ය ලිපි ලේඛනයක් ගෙන්න ගන්න බැහැ. ලංකාවේන් ඒවාට දාලා තියෙන නිතී දැක්කාම.එත් කුඩු එනවා ලැජ්ජයි.

    • @ridmagomes98
      @ridmagomes98 2 หลายเดือนก่อน +16

      කියලා වැඩක් නෑ බෙහෙතක් යවන්න වත් නෑ

    • @RoshanArtHomeDubai
      @RoshanArtHomeDubai 2 หลายเดือนก่อน +15

      තක්කඩි රාජ්‍ය සේවකයන් තියෙන රටක පගාවට කරන්න පුළුවන් දේ තමයි

    • @dilrukshilanka7718
      @dilrukshilanka7718 2 หลายเดือนก่อน +5

      Eka nam aththa

    • @nalinmadushanka2362
      @nalinmadushanka2362 2 หลายเดือนก่อน +10

      EMS kiyana eke truma mokadda pls danne na kiyanawada

    • @_Naturalwonders_
      @_Naturalwonders_ 2 หลายเดือนก่อน

      ​​@@nalinmadushanka2362Emergency Marjuana Supply 😂

  • @AmilaKumarasinghe-q9d
    @AmilaKumarasinghe-q9d 2 หลายเดือนก่อน +5

    Chamuditha oyata kawadah Darei paressamata inna budusaranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SachiraBhanu
    @SachiraBhanu 2 หลายเดือนก่อน +4

    Chamuditha Nathi dawasaka oba kala agana sewaya sada nomaki thiyewi. CHamudithata budhusaranai.

  • @herathkumari
    @herathkumari 2 หลายเดือนก่อน +124

    අනේ චමුදිත මේ හෙලිකරන දේවල් මේ පොලිස් නිලදාරී දකින්නේ නැද්ද C I D එක නිදිද

    • @anomadesilva5761
      @anomadesilva5761 2 หลายเดือนก่อน +5

      ඇත්තෙන්ම මේ වීඩියෝස් පොලිසිය, cid එක බලන්නෙ නැද්ද....
      බලලා ඒ අනුව ක්‍රියා කරන්නෙ නැද්ද??
      කාගෙ හරි බලපෑම් නිසාද එහෙම වෙන්නේ?

    • @Tutu-r4z
      @Tutu-r4z 2 หลายเดือนก่อน

      Eka thamai. Rate janathawa wihiluwak karan inne mae okkoma

    • @somawgk4778
      @somawgk4778 2 หลายเดือนก่อน +3

      නිදි වදිනව බං CID😅😅😅😅

    • @asokakh1563
      @asokakh1563 2 หลายเดือนก่อน

      Aragale wagee eage gaslabu keewa hoyanna inne cid

    • @irahada5961
      @irahada5961 2 หลายเดือนก่อน +1

      CID එකට දේශපාලකයන් උන්ව අල්ලන එක තහනම් කරලා තියෙන්නේ .එකයි.

  • @chandraperera6247
    @chandraperera6247 2 หลายเดือนก่อน +1

    මෙහෙමත් ධර්මද්වීපයක් .උදේ ඉඳන් රෑ වෙනකම් පිරිත්,බණ දේශනා ප්‍රචාරය වෙනවා. සාමාන්‍ය මිනිස්සු මොනවද දන්නේ. කිසිම දේශපාලකයෙක් මේවා ගැන හොයන්නේ බලන්නේ නැහැ. මේ රටේ , අහිංසක මිනිස්සුන්ගේ සහ මල් කැකුළු වගේ දරු දැරියන්ගේ අනාගතය කෙබඳු වේද?.මේ වටිනා රටටත් අහිංසක මිනිස්සුන්ටත්,දරු දැරියන්ටත් විශ්ව ශක්තියේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා.තුණුරුවන් සරණයි. දෙවියන්ගේ පිහිටයි.

  • @RasikaRasika-ke7ks
    @RasikaRasika-ke7ks 2 หลายเดือนก่อน +6

    Thanks chmuditha ayye kisima jeewthyakata anathurak nowewamage parararthanaya

  • @lalitheakalanka
    @lalitheakalanka 2 หลายเดือนก่อน +2

    Chamuditha..You are a real journalist. You risk your life to create an image that no one else can reach. The government is also shaken by your revelations. Keep up the good work.

  • @chamoddinuka3
    @chamoddinuka3 2 หลายเดือนก่อน +4

    Good work god blessing you both 🕉❤️

  • @nimeshisansala7731
    @nimeshisansala7731 2 หลายเดือนก่อน +8

    දිලිනි කියන්නේ කවුද නම් දන්නෙ නැ ඔයාගෙ දරුවොදෙන්නයි අම්මයි හරි පව්.ඒ හින්දා ඉන්න රටකට ගෙන්න ගන්න.ඔයාලගෙ වැරදි නිසා අහින්සක දරුවන්ගේ ජිවිත බිල්ලට දෙන්න එපා

  • @OrionShakthi
    @OrionShakthi 2 หลายเดือนก่อน +16

    Chamu you re da best❤

  • @D_JAY-n5l
    @D_JAY-n5l 2 หลายเดือนก่อน +10

    hats off chamuditha 😍😍

  • @vitztoyota8712
    @vitztoyota8712 2 หลายเดือนก่อน +12

    කතාවේ හැටියට නම් හොද නොම්බර එකේ බඩුවක් කියලා තේරෙනවා.

  • @worksd999
    @worksd999 2 หลายเดือนก่อน +2

    චමුදිත ඔයා පොලිස් පති වුනානම් ලොකු සෙවයක් වෙයි රිජු ප්‍රශ්න කිරිම වටිනවා එවගෙම අනාවරණය කරන පුද්ගලයාටත් වෙලාවක් දෙන්න නැත්නම් කලබලෙට අනාවරණය කරැනු වැරදී කරුණු කියවෙන්න පුලුවන් අව්ශය තැනට රිජුව ප්‍රශ්න කරන්න ඔබගෙ මෙ කරුණු අනාවරණය ඉතා වටිනවා රටෙ එ සම්බන්ධ අය නිශ්ශබ්දයි ඔබ මාදයවෙදියෙක් ලෙස හරි කරන දෙ රටට වටිනවා👌👍

  • @hanryekanayake
    @hanryekanayake 2 หลายเดือนก่อน +12

    අපේ ලන්කාවට කිසිම නිති විරෝදි දෙයක් එන්න බැහැ නවික හමුදාවට හොරෙන් මේවා පිටිපස්සෙ බලවතුන් ඉන්නවා වැටත් නියරත් ගොයම් කා නම් කට කියම්ද මේ දුක

  • @ShanthaLiyanage-xe2os
    @ShanthaLiyanage-xe2os 2 หลายเดือนก่อน +3

    All the best mr.chamuditha..❤❤❤❤

  • @ajanthakarunaratne7476
    @ajanthakarunaratne7476 2 หลายเดือนก่อน +76

    මේ කියන විදියට අනුර කුමාර දිසානායක පරිස්සම් විය යුතුයි ...
    මාලිමාව ඒක බරපතල විදියට ගන්න ඕනේ ...😮

  • @ChanakaDasanayaka-zt2ij
    @ChanakaDasanayaka-zt2ij 2 หลายเดือนก่อน +4

    දේශපාලන ගේම් යට ගහන චමුදිතගේ ලොන්ඩරියේ තවත් එක් උත්සහයක්

  • @pathma.kumarikumari-vi9wk
    @pathma.kumarikumari-vi9wk 2 หลายเดือนก่อน +3

    Maru bulat 1 chamuditha aiye oyanam ❤❤parissamin inna

  • @jayanthadissanayake1251
    @jayanthadissanayake1251 2 หลายเดือนก่อน +2

    චමුදිතට මුඛපිලිකාවක් හැෙද්වා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 2 หลายเดือนก่อน +35

    චමුදිත වැඩසටහන කෙරුවට පුදුම පරිස්සමක් වෙන්ඩ වෙනවා.෴ඔබගැන කරදරයක් උනොත් සතුටු වන කාලකන්නි කොටසක් ඉන්නවා...

    • @dammikacooray4123
      @dammikacooray4123 2 หลายเดือนก่อน +1

      Me thamai niyamai Media karuwo, sudaththaya monawada karanne, jeppo prawardanaye

    • @sunilpremarathange3806
      @sunilpremarathange3806 2 หลายเดือนก่อน +2

      @@dammikacooray4123 මෙි නම කියන එකා කලිසම ඔලුවෙන් ගලෝලා වන...වන..ජේප්පන්ට කඩෙි යන්නේ.

    • @dinushamadushan3093
      @dinushamadushan3093 2 หลายเดือนก่อน

      😄😄 uba hithanwada apita adareta ochara wadasatahan wala oma katha krla hamadema danagana salassanwa kiyla pathale dewal gana😁😁 me para chande kohatada🤣🤣🤣

    • @helankacchannel5470
      @helankacchannel5470 2 หลายเดือนก่อน +2

      මූ ගහන්නෙ වෙනම ගේමක්😂

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 2 หลายเดือนก่อน

      ඔය comment එක දාලා තියෙන එකා චමුව ට කරදරයක් වෙනවා නම් කැමති ඇති ඒක නොලිය කියනවා

  • @herathkumari
    @herathkumari 2 หลายเดือนก่อน +77

    පාතාලය කොහොමද පොලිස් ලොක්කන්ගේ ඔඩොක්කුවේ ඉන්නේ

    • @jayanthajayakodl
      @jayanthajayakodl 2 หลายเดือนก่อน

      Okunge..ganilaath..hukanawa..oya..pathaale..pa😢😢kayala..monakathada...chmuwpp

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 หลายเดือนก่อน

      ඇල්ටො දර්මේ තමයි හොදටම කලේ

  • @Kws229
    @Kws229 2 หลายเดือนก่อน +3

    පරිස්සමෙන් චමුදිත බුදු සරණයි ජේසු පිහිටයි

  • @gossip-lanka-1
    @gossip-lanka-1 2 หลายเดือนก่อน +14

    නම්බර් එකෙන් මොකද හොයන්න බැරි කෝඩ් නම්බර් එකෙන් බැරි උනාට තව ක්‍රම කොච්චර තියෙනවද හොයනවනම්😂😂.සමහරු මෝඩ උනාට බුද්ධිමත් මිනිස්සුත් ඉන්නවා මේ ලෝකේ. දුරකතනයක් දුරකථනයට හෝ ලැප් / කොම්පියුටර් එකට යම් සබැඳියක් ඔස්සේ සම්බන්ධ වෙන්නේ වයර් කේබල් එක්කින් නෙවෙයි ඩේටා බේස් හරහා.😂😂 ඔවා හොයන එක මහ ලොකු දේවල් නෙවෙයි මීට වඩා ලෝකයේ දේවල් වෙනවා මේ ලෝකේ තුළ 😁

    • @philomenafernando3842
      @philomenafernando3842 2 หลายเดือนก่อน

      හොයාගෙන මැරුං කන්ඩ බුද්ධිමතා එහෙනං පවුල් පිටිං.

  • @upulbandara4754
    @upulbandara4754 2 หลายเดือนก่อน +5

    Chamudith ❤Adarei...

  • @kanthimenike2683
    @kanthimenike2683 2 หลายเดือนก่อน +1

    Thank you Chamuditha oyata saha Gallage sahodarayata
    Take care

  • @hasarapiyumal6985
    @hasarapiyumal6985 2 หลายเดือนก่อน +6

    අක්කේ පුලුවන්නම් යුරෝප් විසා එකක් හදලා දෙන්නකෝ🥺

  • @nuwanperera8140
    @nuwanperera8140 2 หลายเดือนก่อน +13

    මේ වීඩියෝව ඉවර වෙනකම් බලන්න දෙයක් නෑ ..මේ හොදටෝම ඇති ..මුන් දෙන්නාම හිතලු ගොතලා පට්ට කෙබර කෙලින්නෙ ...මහපොලවේ නැති දෙයක් අලුතින් ස්ටිරිප් එකක්.හදලා ගේමකට සෙට් වෙන්න හදන්නේ ..පාස්කු ප්‍රහාරය PART 2 ගේමක්..මුන් දෙන්නා මොකාටද එන්නේ කියලා සියලුම දෙනා අවදානයෙන් සිටිය යුතුයි මේ මොහොතක් ..

    • @VG11779
      @VG11779 2 หลายเดือนก่อน

      හොඳට අවදානෙන් ඉඳහන්.මීට කලින් කොහෙද අවදානෙ තිබ්බෙ 😂

  • @TheenuShorts
    @TheenuShorts 2 หลายเดือนก่อน +111

    ලන්කවෙ පොලිසිය නිදිද 😂😂

    • @ashaindesilva357
      @ashaindesilva357 2 หลายเดือนก่อน +3

      Mchan Sri Lanka Police means another word for the underworld 😅

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 2 หลายเดือนก่อน

      පොලිසිය තමා කුඩු පාතාල රකින්නේ ඔක්කෝම නෙමෙයි පජාති කාලකන්නි පොලිස් කාරයෝ ඉන්නවා

    • @jayanthajayakodl
      @jayanthajayakodl 2 หลายเดือนก่อน +1

      Naaa.ban..tikkak..bayay..ooy..😅😅😅apo..ouk..darunu..minissu.
      😅😅😅

    • @gaminisusajee8467
      @gaminisusajee8467 2 หลายเดือนก่อน +1

      IGP odokkuwe

    • @sriyanipathirana4110
      @sriyanipathirana4110 2 หลายเดือนก่อน +2

      පොලිසියට නිදි පෙති පොවලා දේශපාලුවෝ... 🤣🤣

  • @herathkumari
    @herathkumari 2 หลายเดือนก่อน +9

    Wel come again ❤️❤️❤️❤️ සාකච්වට පැමිණියට 🌹🌹🌹

  • @chanakakavishka2477
    @chanakakavishka2477 2 หลายเดือนก่อน +52

    බැලින්නම් කෝපි කඩෙත් ඉදලා තියෙන්නෙ පාතාලේ අයනේ ඒ උනාට කෝපි කඩේ හාමිනේගෙන්නම් එහෙම පාතාලෙ පෙනුමක් නෑ..😅😂

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 2 หลายเดือนก่อน +21

    අපිට තියේන ප්‍රශ්නය චමුදිත වැඩ කරන්නෙ
    කුඩු වලට නමගිය chanal එකක
    හැබැයි උ කතා කරන්නෙ කුඩු ගෙන්වන අනිත් මිනිස්සුන් ගැන
    පොඩිඩක් කතා කරපන්කො ..
    දුමින්ද සිල්වා
    ගැන
    රේනෝ සිල්වාගෙ මල්ලි ගැන
    ඉතිං තව මොන කතාද
    ලැජ්ජයි යකො
    එක්කො ඔය වගේ program නොකර ඉන්න ඔනා

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 2 หลายเดือนก่อน +14

    චමුදිත තමයි නියම මාධ්‍යවේදීයා
    ආර සුදා වගෙ නොවෙ
    චමුදිතට මොනවාහරි වුනොත් සුදා දර්ශන
    සේපාලලා වගෙ වෛරය වපුරන අය බොහොම කැමැති වෙයි
    ඒ කුනු ෂො නම් අපි බලන්නෙත් නැහැ
    චමුදිතට තෙරුවන් සරණයි🙏

    • @Jayaacademy93
      @Jayaacademy93 2 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @nelkaperera4045
      @nelkaperera4045 2 หลายเดือนก่อน +3

      ඔබ හරියටම කිව්වා.සුදාල සේපාලලා මහ ජරා විදියට මාධ්‍ය කරන අය.පක්ෂවල කුක්කෝ.අවාසනාව මේ රටේ බහුතරයක් උන්ට වන්දනා යන එකනේ

    • @Jayaacademy93
      @Jayaacademy93 2 หลายเดือนก่อน

      @@nelkaperera4045
      රෙනෝගෙ හඩ චමුදිත ලවුඩ්ස්පීකරෙන් එලියට..🤣🤣

    • @milanmanjula2349
      @milanmanjula2349 2 หลายเดือนก่อน

      බයියා

  • @ChandraGunesekara
    @ChandraGunesekara 2 หลายเดือนก่อน

    Good job 👍 chamuditha keep it up 👍🙏💕 god bless 🙏

  • @yohanyohan19
    @yohanyohan19 2 หลายเดือนก่อน +15

    මේ ගොල්ලෝ මේ නාටකයක් කරන්නේ.. හැබැයි ලගදීම කාට හරි ෂොට් එක හම්බ වෙනවා..ඒක කාට ද කියලා කියන්න දන්නේ නෑ.. මේවා මාස්ටර් ප්ලැන් 😂😂

  • @Sampath-qi4mm
    @Sampath-qi4mm 2 หลายเดือนก่อน +2

    මට නම් චමුදිත උබ පට්ටම පොරක් ❤🙏🌟🔥🙏☸🇱🇰
    උබට කවුරු බැන්නත් , කට වාචාලයි කීවත් උබට තියෙන කොන්ද කාටවත් නෑ❤❤ රට වෙනුවෙන් ඔය මෙහෙවර අගය කරනවා සහ දිගටම මේ ගේම ගහපං චමුදිත❤
    ඒත් පරෙස්සමට ❤
    මේ video එක හොදටම ප්රමානවත් ලංකාව කොච්චර දූෂිතද , සහ වගකිවයුතු අය කොයිතරම් දූෂිතද කියලා😢
    මේ සැරෙත් කතිරය ගහපල්ලා බත් කන හරකුනේ පල් හොරුන්ට 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara 2 หลายเดือนก่อน +6

    මේ මාද්‍ය වේදියා බොහොම බුද්දිමත් ඒ වගේම ස්වාධීනව යහපත්ව කටයුතු කරන කෙනෙක් කියලා වගකීමෙන් කියන්න පුළුවන්

  • @mynameisboola
    @mynameisboola 2 หลายเดือนก่อน +10

    චමුදිත ඔහෙත් නිකං, සායක් දැක්කම කුක්කු පැටිය වගෙ උර්තල් නේ. කෝ අර අනිත් අයට දාන පාට්?

  • @nalaniNalani-of5ns
    @nalaniNalani-of5ns 2 หลายเดือนก่อน +7

    චමුදිත ජනාධිපති කරමු😮😮

    • @nilanikusumalanilani7566
      @nilanikusumalanilani7566 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් අනිවාර්යයෙන්

  • @talesofasailor9532
    @talesofasailor9532 2 หลายเดือนก่อน

    Demand integrity, reject corruption. Let's build a Sri Lanka where honesty prevails. Our struggle has brought us this far; let's secure a clean future for all
    දුෂණ චෝදනා නැති නායකයෙක් පත් කරගමු. දුෂණයෙන් වංචාවෙන් තොර රටක් බිහි කරමු. අරගල කර දුෂිතයින්ගෙන් බේරා ගත් රට නැවත දුෂිතයින්ට නොදෙමු!! මාලිමාවට ජයවේවා!!!!!!

  • @SmilingCheetah-qx7ke
    @SmilingCheetah-qx7ke 2 หลายเดือนก่อน +6

    Chamudithata budu saranai

  • @SanjeewaKumara-w6c
    @SanjeewaKumara-w6c 2 หลายเดือนก่อน +1

    niyamai chmuditha horata ahagannawa

  • @prasadweerasinghe6093
    @prasadweerasinghe6093 2 หลายเดือนก่อน +27

    Neth Fm බැලුම්ගල ඉන්න ඉකා Ice ගහනවයි කියන එක අනිවාර්‍යයි කියල කියන්න සාක්ශි තව ඔනෙද?

    • @VG11779
      @VG11779 2 หลายเดือนก่อน

      කිසිම සාක්ෂියක් නෑනෙ ඉතින්. කුඩු සම්බන්ධ වරෙන්තුවක් සහිතව රටෙන් පැනලා ඉන්න ගෑනියෙක්ගෙ කට වචනෙ විතරයි . ඒකට සාක්ෂියක් කියනවද😂

    • @Sawarna-tv7iz
      @Sawarna-tv7iz 2 หลายเดือนก่อน

      එක සමහාර විට හොරට හොරෙක් එකතුවෙන්න එපැ ඉතින් මෙවා හොයන්නෙ එයා බොන ගමන්වෙන්න පුලුවන්

    • @Sawarna-tv7iz
      @Sawarna-tv7iz 2 หลายเดือนก่อน

      අප්පො ප්ව්

  • @SuperUdaya
    @SuperUdaya 2 หลายเดือนก่อน +33

    චමුදිත පොලිසියටත් සමග එකතුවි ජනතාව නොමග යවමින් පවති

  • @TheKingMaker666
    @TheKingMaker666 2 หลายเดือนก่อน +46

    බොරුවට හෙන ලොකූ පාතාලයක් මවලා ජනතාවට බිය ඇතිකරවන ගේමක්..😂😂

    • @emanside3519
      @emanside3519 2 หลายเดือนก่อน +8

      Yes මේක නැති කරන්න මේ දේශපාලුවො ටික පැරැද්දුවනම් එක රැයයි

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 หลายเดือนก่อน +2

      හරියට හරි පුලුවන් නම් උන්ම තියා ගනියි

    • @wn4838
      @wn4838 2 หลายเดือนก่อน

      ඉතිං බං ඇත්තටම තියනවනේ පාතාලයක් .එලිපිට මිනීමරණ

    • @VG11779
      @VG11779 2 หลายเดือนก่อน

      මොකද්ද බොරුව ඇස් පනාපිට මිනිස්සුන්ට වෙඩි තියලා යන්නෙ. ඇස් කන් කටේ දාගෙනද ඉන්නෙ😂

    • @emanside3519
      @emanside3519 2 หลายเดือนก่อน

      @@VG11779 එදා ඉදන්ම ඔහොම උනේ ඉතිං

  • @kpindika
    @kpindika 2 หลายเดือนก่อน +36

    ඒ වගේ ප්‍රහාරයක් සිද්ද් උනොත් ඒක පිටුපස ආන්ඩුව ඉන්නව කියනඑක පැහැදිලී... මේ චමුදිත කරන්නෙත් කොන්ත්‍රාත් එකක්

    • @AmilaB.A.
      @AmilaB.A. 2 หลายเดือนก่อน +2

      @kpindika ඒක තොපි බලාගනිල්ලා අල්ලාහ් කැරපොත්තගේ ජෙප්පෝ ගිහින්නේ මේ රනිල් පිම්පියා ගෙනාවේ.😂😂

    • @Catman346
      @Catman346 2 หลายเดือนก่อน +1

      ඔව් එතකොට ඒක පාතාලේ පිට දාන්න පුලුවන්

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 2 หลายเดือนก่อน +8

      අනිවාර්යයෙන්ම අනුර ට තර්ජනය තියෙන්නේ ආණ්ඩුව රනීල රාජපක්ෂල මිසක් පාතාලයෙන් නෙමේ

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 2 หลายเดือนก่อน +1

      සජිත් ට රනිල ට පොහොට්ටුව කාටත් පාතාල තර්ජන නැ

  • @ahannabalanna5503
    @ahannabalanna5503 2 หลายเดือนก่อน +60

    පාතාලයේ විස්තර ම කියවලා,චමුදිත ඊළඟ ෂොට් එක ඔබේ විය හැකියි, 😂

    • @drdre3654
      @drdre3654 2 หลายเดือนก่อน

      Paw yako😢

    • @drdre3654
      @drdre3654 2 หลายเดือนก่อน +3

      A wage minissu sampathak❤

    • @thanuja9730
      @thanuja9730 2 หลายเดือนก่อน

      😂😂😂

  • @KudagamageSandyaperera
    @KudagamageSandyaperera 2 หลายเดือนก่อน +6

    කාලකන්නි දේශපාලඥයෝ මරනවනං රටේ මිනිස්සුන්ට ඊට වඩා තවත් සතුටක් නෑ😂😂😂

  • @dilrukshi_Rathnayake
    @dilrukshi_Rathnayake 2 หลายเดือนก่อน +4

    චමුදිතගේ වැරැද්ද තමයි අදටත් කුඩු නාලිකාව සමග ඉන්න එක.

  • @sratnayake5818
    @sratnayake5818 2 หลายเดือนก่อน +47

    පාතාලේ ඉවර කරන්න ඕනේ කියලා හිතෙනවා නම් අනුර කුමාර ඇතුළු මාලිමාව පත් කරමු .එකම ව්සදුම එපමනයි,,,,

    • @rkrokun7723
      @rkrokun7723 2 หลายเดือนก่อน +6

      උන් තමයි නියම පාතාලෙ ඔයා දන්නෙ නැද්ද

    • @Sasanka197
      @Sasanka197 2 หลายเดือนก่อน +1

      🤣🤣🤣🐂🐂🐂🐂🐂🐂

    • @lesliefernando3497
      @lesliefernando3497 2 หลายเดือนก่อน

      ජවිපෙ තමා 71 n පස්සෙ ප්‍රාදේශීය මැරයන්ව දේශපාලන ඝාතන කරන්න එකතුකරගත්තෙ අපේ පළාතෙන් සේරම මැරයො ජවිපෙ ඒ දවස්වල.
      උන්ව දම්මල තමා තුන්ඩු දැම්මුවෙ හාමුදුරැවරැ රාජ්‍ය සේවකයො , උන්ට අවනත නොවන සියල්ල ඝාතනය කරේ, ඉන්දියන් බීඩි බිව්වොත් කට කැපුව, බොම්බයි ලූණු කීවොත් දිව කැපුව .
      දැ බබාල

    • @chandrikagajanayaka8904
      @chandrikagajanayaka8904 2 หลายเดือนก่อน

      🤣🤣🤣🤣

    • @alabawa7381
      @alabawa7381 2 หลายเดือนก่อน

      😂😂😂😂😂

  • @FelLov-r1z
    @FelLov-r1z 2 หลายเดือนก่อน +27

    මෙවගෙ එවුන් උසාවි දාල හරි හමන් හිර දඬුවමක් දුන්නම ගාය සනිපය්,ඔය්ට වඩා එන්ගලන්තයේ දගලපු එවුන් උසාවි දාල දඩුවම් දෙනකොට කුක්කො වගෙ අඩපු තරම් මම දැක්ක

    • @didulachamara
      @didulachamara 2 หลายเดือนก่อน

      බලා ඉන්දැද්දි මෙහෙ ලෝයර්ස්ල ඇප දීල එලියට ගන්නෙ 😊

  • @Sathishisansa
    @Sathishisansa 2 หลายเดือนก่อน

    Good job chamu adarei❤❤❤

  • @menakathushari3152
    @menakathushari3152 2 หลายเดือนก่อน +31

    චමුදිතයි,කීර්ති සහා මේ මාද්‍යවේදීන් කියන කන්ඩායම ආන්ඩුව එක්ක එකතු වෙලා නැති පාතාලයක් මවලා ...අනුරගේ ජීවිතේ අවදානමේ දාන්න හදන්නේ කියලා මට හිතන්නේ ...මෙච්චර මේ කොහේවත් ඉන්න හාල් පාරු පාතාලයේ එව්න් ගැන කියෝ කියෝ මුන් උන්ව වැඩ්ඩෝ කරනවා ,,චමුදිත එයාගෙ වැඩ සටහනට ගෙනාපු අර පී.එච්.අයි.සහා ඩොක්ටර් ව මැරුවා චමුදිත කියන ගස් බල්ලා ඒක ගැන එක වචනයක් කතා කලාද ???? අඩුගානේ මේ චැනල් එකේවත් කිව්වද ඒ මිනිස්සුන්ට කරපු හෙන ගහන අපරාධය ගැන ...රට ගිනි තියෙන ඕන කුනු ගොඩාක් මාර්කට් කරලා විකුනගෙන කන මේ වගේ මාද්‍යවේදීන් පවුල් පිටින් හැදිගෑවිලා යන්න ඕන ..මේ සල්ලි වලින් කන බොන මුන්ගේ දරුවන්ට පවා ශාප වෙන්න ඕන මම කියන්නේ ....

    • @tharangapathirana2468
      @tharangapathirana2468 2 หลายเดือนก่อน +2

      Ekath aththa

    • @nelkaperera4045
      @nelkaperera4045 2 หลายเดือนก่อน +1

      ඔන්න බයි බයි ගෝඨා ටූ නාඩගමේ බයියෙක්

    • @alabawa7381
      @alabawa7381 2 หลายเดือนก่อน

      😂😂😂😂

    • @calderapasindu1331
      @calderapasindu1331 2 หลายเดือนก่อน

      👌

  • @chinthaka3960
    @chinthaka3960 2 หลายเดือนก่อน

    ඉතමත් වටිනවා

  • @jagaja444
    @jagaja444 2 หลายเดือนก่อน +5

    EMS මගින් කුඩු එවනවා නම් තැපැල් සේවාවේ ඉන්න ❤රතු පෑන්ටිකාරයන් අනිවාර්යයෙන්ම සම්බන්ධයක් තියෙනවා ද???

    • @Rpp21
      @Rpp21 2 หลายเดือนก่อน

      කව්ද බන් රතු පැන්ටිකාරයෝ

  • @malanisamaraweera6333
    @malanisamaraweera6333 2 หลายเดือนก่อน +2

    Very interesting. Story we heard about drugs peoples

  • @スバダハマ
    @スバダハマ 2 หลายเดือนก่อน +22

    මරු ආතල් පාතාලේ එලිපිට program කරනවා කෝ ලංකාවේ පොලිසිය😂😂😂

    • @kadougles8906
      @kadougles8906 2 หลายเดือนก่อน +2

      කාට මේවා කියන්නද?

    • @DLwickzz
      @DLwickzz 2 หลายเดือนก่อน

      පිස්සුද බං .. මේ ජන්ද කැම්පේන්...
      2015 හොරු අල්ලනවා කියන් ආවා..
      2019 පාස්කු ප්‍රහාරය කියන් ආවා..
      2025 එන්නෙ පාතාල මර්ධන කරනවා කියාගෙන..

    • @shiwadilhara5538
      @shiwadilhara5538 2 หลายเดือนก่อน +2

      පොලිසිය දොයිය බබා😂

    • @スバダハマ
      @スバダハマ 2 หลายเดือนก่อน

      😅

    • @スバダハマ
      @スバダハマ 2 หลายเดือนก่อน

      ​😂

  • @RumesJan
    @RumesJan 2 หลายเดือนก่อน +2

    Good

  • @nimaliperera9457
    @nimaliperera9457 2 หลายเดือนก่อน +4

    යකෝ.....
    ඉගෙන ගන්නේ අපරාදෙ කියලා හිතෙනවා මේව බලද්දී ...
    චමුදිතයට අපරාද විමර්ශන එකේ සභාපතිකම අරගෙන දෙමු......
    😮😮😮😮

  • @prasadmedagedara6560
    @prasadmedagedara6560 2 หลายเดือนก่อน +1

    That's incredible

  • @SynergyTechnology-n2w
    @SynergyTechnology-n2w 2 หลายเดือนก่อน +8

    ඇයි පොලිසියක් නැද්ද ලංකාවේ 🙆‍♀️
    පාතාලය බය නැතුව වීඩියෝ call අරන් කියනවා 😂පුදුම රටක්නේ මේ යකෝ

  • @kristopherdion
    @kristopherdion 2 หลายเดือนก่อน

    චමුදිත කරන program ඇත්තට වටිනවා

  • @akilayeshands7417
    @akilayeshands7417 2 หลายเดือนก่อน +4

    Chamuditha oya nam සුපිරි

  • @LIFEWITHNETURE
    @LIFEWITHNETURE 2 หลายเดือนก่อน +1

    දේශපාලන පක්ෂක්ග්‍රාහි අදහසක්.නොවේ ලංකාවේ.ජිවිත තර්ජනයක් ප්‍රහාරයක් එල්ල වෙනවා නම් එ එකම දේශපාලන පක්ෂයක නායකයෙක්ට විතරයි මොකද ගොඩක්.ජනතාවට මේ රටෙ දේශපාලන සංස්කෘතිය නොතෙරැනාට ලංකාවේ.මිනිස්සු මෙච්චර කල් හිටපු දේශපාලනකයන්ගේ.වහල්ලු විතරයි ඉතා.සුළු පිරිසකට අසිිමාන්තික.සැප විදින්න.අසිමාන්තික ලෙස දුක්.විදින.රටක මේ රටේ පාතාලය. හැදුවේ දේශපාලනකයො දැන්.දේශපාලනකයන් සහ.පාතාලය.කියන්නේ.ගහට පොත්ත.වගේ😢😢😢

  • @JayangaPeiris-r9j
    @JayangaPeiris-r9j 2 หลายเดือนก่อน +32

    කාට හරි ඉස්සරහට ගහයි. චමුදිත කියයි මම කලින්ම කිව්වේ කියලා.. මෙයත් දේශපාලන ඉත්තෙක්

    • @ThusharikaKannangara
      @ThusharikaKannangara 2 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන්

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 2 หลายเดือนก่อน +2

      Anura තමා ගොඩක් අයගේ taget එක
      Ath

    • @TouchTheWorld-mi4pd
      @TouchTheWorld-mi4pd 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @DeshanEdirisinghe93
    @DeshanEdirisinghe93 2 หลายเดือนก่อน +19

    බැලුම්ගල උන් පාතාලෙට කෙන්ම සම්බන්දයි😢

    • @KusumEkanayake-w9j
      @KusumEkanayake-w9j 2 หลายเดือนก่อน

      රේගුව කියන්නෙම හොරු රැලක් ඉන්න තැනක්

  • @RoshanArtHomeDubai
    @RoshanArtHomeDubai 2 หลายเดือนก่อน +35

    පොලීයක් මොකටද යකෝ මේ රටට ... කුඩු බිස්නස් කරන උන් කෙලින්ම කතා කරනවා මාධ්‍ය ඉදිරියේ.. පොලීසිය ඉන්නේ පාරේ ලයිෂන් නැතිව යන වාහන අල්ලන්න ද..

    • @SarathKumara-ul6kp
      @SarathKumara-ul6kp 2 หลายเดือนก่อน +3

      පොලීසීයේ උනුත් යැපෙන්නේ උන්ගේන් බං..😂😂 අන්න ඒකයී ඇත්ත 😂
      මුන් ඔක්කොම හොරූ මල්ලී.😂

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 2 หลายเดือนก่อน

      ඉතින් පොලිසිය නෙ කුඩු පාතාල රකින්නේ උන්ගේ බඩජාරි කමට පජාත සමහර පොලිසිය ..අජිත් ධර්මපාල මහතා ගෙ youtube නාලිකාවෙ ඔය පොලිසිය එවුන් ගෙ පැටිකිරිය කියනවා දේශපාලුවෝ තමා ඕවට සම්බන්ධ ..

    • @dweerakkdoy421
      @dweerakkdoy421 2 หลายเดือนก่อน

      ගොත පොලිස්සිය අල්ලන්නේ කොහොමද ගාන අරන් තියෙද්දි කුඩු එවන බිස්නස් කරන උන්ගෙන් පාරේ යන කොල්ලෝ අල්ලලා තමයි ඉතින් නඩුවක්වත් දාගන්න දන්නේ

    • @dweerakkdoy421
      @dweerakkdoy421 2 หลายเดือนก่อน +1

      ගොත පොලිස්සිය අල්ලන්නේ කොහොමද ගාන අරන් තියෙද්දි කුඩු එවන බිස්නස් කරන උන්ගෙන් පාරේ යන කොල්ලෝ අල්ලලා තමයි ඉතින් නඩුවක්වත් දාගන්න දන්නේ

    • @Sawarna-tv7iz
      @Sawarna-tv7iz 2 หลายเดือนก่อน

      ඩ්‍ර්‍යිවර්ලට තියන මිය්හිය කටවත් නැතනිකර පොලිසිය පඩි ගන්නෙ ඩ්‍ර්‍යිවර්ලාගෙන්

  • @chef44
    @chef44 2 หลายเดือนก่อน +2

    Respect ❤