Alhlha nannam smpur nayan oba lhumata bohoma slhulhi mawani wada satahan apiwa danwalh kirima onna rata goda ganna n diyasan kumaru jaya jaya jaya wawa lharwan saranai Dave raka waranai api katar rata sita 🌷👃👃👃🌷❤❤❤👍👍👍👍👍👍👍👍
Very good program. Thank you for educating us on black Gold which our youth could have the best living standards in life. We trust that all students will do study on this and make Sri Lanka the graphene valley of the world.
How did S Korea become an advanced nation in the tech industry. That was because of one guy who created Samsung. The political system there jailed him once. The company started decline. They immediately pardoned him and put him back. Taiwan also has the same story with TSMC. Graphite is a folded form of graphine and is the material for supercapacitors or supercaps already used in electronics as backup power and is the future car battery. All the best to you, my friend!.
ඔක සම්පුර්ණ ඇත්ත
අපි මේ අපේ හෙළයට අපේ වටිනා චන්දෙ දෙමු!! හදවතින්ම කැමති පිරිස like කරමු!! අනිත් පිරිස දැනුවත් කරමු!!
ඔබතුමා මේ රටේ පහලවූ ඉතා වටිනා බෝධි සත්ව ගුන ඇති පුද්ගලයෙක්.
ඔබගේ අදහස් ඉෂ්ට කරගැනීම ට හැකියාව ලැබේවා.
අද ඉදිරිපත් කර මාද්‍ය සාකච්චාව හරි වැදගත් ඉතා හොදයි ස්තුති චමුදිත මහත්තයා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
මම අනිවාර්යයෙන්ම මෙතුමාට ඡන්දය දෙනව ඔබට සුබ පැතුම්
😃😃😃😃😃😃😃😃
බලන්ඩ මෙිතුම මොනතරමි නිහතමානි අයෙක්ද කියල ාවිදිකාවල කැගහන්නෙනැ කුනුහරප කියන්නේනැ චන්ද ගුන්ඩු නැ ලෝකෙටම ඇත්ත කියන කෙනෙක් රටවාසි ලෝකවාසි හෙලයෙනි කොඩිය ලකුනට ඔබගේවටිනා ජන්දයදෙන්න අපි අපේ ැටවෙනුවෙන් උදවුකරමු..කොඩිය ලකුනට ජයවෙිවා...❤❤❤
මේ රටට ආදරය කරන, රටට වැඩක් කරපු ,දැනටත් වැඩක් කරන, ආර්ථිකය ශක්තිමත් කරන්න වෙර දරන, විශේෂඥ ඥානය තියෙන, ජාත්‍යන්තර සම්බන්ධතා තියෙන, මේ වගේ මනුෂ්‍යයන්ව මේ රටේ පාලන තන්ත්‍රයට සම්බන්ධ වෙන්න ඕන .ස්වභාදහමේ ආශ්චර්යක් ලෙසින් හෝ මෙතුමා වැනි මේ රටට වටිනා හා අත්‍යවශ්‍ය මනුෂ්‍යයෙන් අත්‍යවශ්‍යම මොහොතේ මේ රටේ පාලන තන්ත්‍රයට සහභාගී විය යුතුම ය. මනුෂ්‍යයින් මේ රටට වැඩදායි
මම කවදාවත් comments කරලා නැ Mr චමුදිත කිසි දෙයකට. නමුත් මම ඔයාගේ හැම program එකක්ම බලනවා. එත් අද මට එක නොකර ඉන්න බැරි තැනට පත් කරා මේ program එක. කලින් කරපු program එකත් මම බැලුවා. මෙ රටේ ජනාධිපති වෙන්නේ අනුර සහෝදරයා කියලා මට හිතෙනවා. එයට මේ මානව හිතවාදී පුද්ගලයව මුන ගස්වන්න Mr චමුදිත. එක ඔයාට ලොකු පිනක්. මේ තමයි සෑබෑ දියසෙන්ලා. ඔබතුමත් ටිකක් න්‍ය්ම්මශිලි වෙලා රට වෙනුවෙන් පෙරට එන්න. බුදු සරණයි!
මගේ ඡන්දය සහතික වශයෙන්ම මෙතුමාට! ✅️🙏
පවුලේ අයට කියන්න මම කඩේ යනවා නොව, මේ තමයි ඇත්ත,
Same here 👍
😃😃😃😃😃😃😃
එක හිතින් ජන්දය දෙමු.මව්බිමට ආදරෙයි නමි කීර්ති වික්‍රමරත්න ඉංජිනේරු මහතා ජනපති කරමු.
ස්තුතියි චමුදිත. මේ රටක් වටින මිනිහෙක්. හොඳ හෙලයෙක් ඔහුට හැමෝම උදව් කලයුතුයි. ඔහු වෙනුවෙන් මෙම වැඩසටහන කිරීම අගයනවා. මේ රටේ තිබෙන මජර දේශපාලනය නිසා මොහුට මෙවර ජනපති වෙන්න බැරි වෙයි.
නමුත් දිනන පුද්ගලයාට තම යුතුකම මගහරින්න බැරි කොමිස් ගහන්න බැරි වන විදියට යම් දැඩි බලපෑමක් මෙම වැඩසටහනෙන් කිරීම ගැන සතුටුයි. ඒ කාලෙ කොමිස් ගැහීම ගැන මොහු කී කරැණු මමත් තහවුරැ කරනවා. ඒ කාලෙ ඒව නැතිව කිසි වැඩක් කරන්න බැහැ. මෙවර දිනනවා යයි සිතන එක් අපේක්ෂකයෙක් මිනිරන් වලින් ග්‍රැෙප්න් හැදීම ගැන දැනටමත් තම ප්‍රතිපත්තිය ප්‍රකාශකර තිබෙනවා.
ඒ ගැන ඇතමුන් හිනා උනා. අනෙක් දිනනවාය කියා හිතන අපේක්ෂකයාත් තම අදහස ප්‍රසිද්ධියේ කියනවා නම් හොඳයි. අද තමයි අන්තිම දවස ඒකකියන්න.
මේ රටේ ජනතාව මෙතුමාව ආරක්ෂකලයුතුය
මේ රටේ දැනට පවතින ප්‍රධාන ප්‍රශ්නය වන ආර්ථික ප්‍රශ්නයට විසඳුමක් ඉදිරිපත් කර ඇත්තේ මෙතුමා පමණි.
කීර්ති මහත්මයා ට ජය වේවා...🚩🚩🚩🇱🇰
මමත් රත්නපුරේ මමචන්දෙදෙන්නෙත් මෙතුමට මගේපවුලම තවදන්න දන්න අයටත්කිවුව මෙතුම කියන්නෙ ඇත්ත හෙලයිනි රටගොඩනගන්න මෙතුමට ජන්දය දෙන්න..ජයවෙිවා...
අපරාදෙ චන්දෙ
@@heladaruwa9033කොල නිල් රතු මල් තරු මොකටද දුන්නත් අප රදය තමයි
😂@@heladaruwa9033
මෙච්චර හරක් ඉන්නවනි රටේ
රට වෙනුවෙන් ඔබතුමාගෙ යහපත් බලාපොරොත්තුව ඉටුවේවා
මෙම අපේ රටේ හෙළයා හෙළයා ආරක්ෂා කර ගැනීම සඳහා අපේ දායකත්වය දක්වමු
කීර්ති mathithumani vishwaye සියලු shakthien obawata ඒකරාශී weva ! රටට jayaweva !!!
අනුර නම් ඔය පුංච් අම්මාට කොමිස් දෙයි ඔය විදුලිමණ්ඩලේ ඉන්න හොරු තමයි හොරා කන්න ඔනේ නිසා මෙවාගේ වටිනා මනුස්සයෙක්ට කරදර කරන්නෙ ඔබතුමාට ජයවේවා ඔබවගේ අය තමයි රටට ඔනේ ඔබට ජයවේවා 🙏🙏
මයිනගෙ බුකසෝදල කුකන පණුවෙක් කැපිල
ඔබතුමාල අනෝජ් ද සිල්වා වේද මහතා ඇතුළු ඔබ සියලු දෙනාම එකට එකතු වේන්න කියල කාරුණිකව ඉල්ලා සිටිමි💪💪🦁🦁👈👈👈👈
ඔක සම්පුර්ණ ඇත්ත❤❤❤
අපි මේ අපේ හෙළයට අපේ වටිනා චන්දෙ දෙමු!! හදවතින්ම කැමති පිරිස like කරමු!! අනිත් පිරිස දැනුවත් කරමු!!❣️❣️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
බෑ තමංගේ වැඩේ ගැන විතරයී කථා කරන්නේම.
පිස්සුද මනුස්සයො, ඔය තනියම ගොඩ යන උං මේ දවස්වලට එලි බහින්නෙ
Koheda. A'pay helaya. inne katuwak hoyana social Media eke penwana Ralla passe duwana PISSU BALLO.
Aniwaryenma
Great interview ❤❤❤ congratulations Mr.keerthi wickramarathne 🤝🤝🤝
මෙච්චර දේවල් තිබිලනේ අපේ රටේ පාලකයෝ හිගාකමින් ලෝකය වටේ යනවා අපේ රටේ බාල්දු කරමින් 😢
❤ THANKS MR CHAMUDITHA. ❤
මම කැමතිම මාද්ද වේදියා චමුදිත මහත්තය ස්තුතිය මෙවැනි බුද්දිමත් අය හදුන්වා දුන්නට බුදු සරනයි 🙏 දිගටම මේ සර්ව ගෙන්නල වැඩ සටහන් කරන්න බොහොම ස්තුතිය 🙏❤
අපේ රට ගොඩ ගන්න දෙන්නේ නැති භහිරේයෙක් ඉන්නවා අපේම කරුමයක් බන් මේක නම්! ඔය බහිර්රයො ටික වලපල්ලට ඇරියනම් රටට හොදක් වෙයි මෙ කතාව ඇහුවාම සර් ආතසිකාල් කියපු අනාවැකි හිරි එහෙනම් අපොපෝ මෙ මහත්තයා රැක ගන්න ඔනේ ඔය කියන ඇමතියා කවුද රටෙ ජනතාව දැනගන්න ඔනේ ඔය වාගේ කාලකන්ණි ඇමතිලා නිසා තමයි හැමදාම රටට කෙලවෙනවා ඔය ඇමතියා උල තියන්න ඔනේ ඔබතුමාට ජයවේවා 🙏🙏🙏
ලංකාවේ එදා යුගවල තිබුන සිමෙන්ති ,වානේ,ටයර්,සීනි ,කඩදාසි ,ඛනිජ වැලි වගේ කර්මාන්ත රජයට පවරමින් විනාශය කරා ගෙනගියා. ඒ නිසා අද අපි අනුන්ට අතපාන ජාතියක් උනා.එයට සෘජුවම වගකිව යුතු වන්නේ එදා සිට පත්වූ රජයන් වගකිව යුතුය .
මේවගේ හෙළයින්ගෙ දැනුම තුලින්ම පමණයි මේ රට ගොඩගත හැක්කේ.
චමුදිත වැඩක් කලොත් ආයි ඒක ෆට්ට අපේ බාසාවෙන් ගූ කන සුදා වගේ නෙමේ
ඔව් ඔව් අපි දැක්ක ඊයේ සලකුනේදි කරපු පට්ට වැඩේ.අනේ පලයං පුකො යන්ඩ උඹ දන්න මගුල
සලකුන බැලුවද ?
@@sasikarathnayaka kawada akada kiyanne dinaya kiyannako
@@Dulaj-r7b 16-09-24 😂😂
@@RoshanKumara-r7n Suda ලොක් ඩවුන් කරලා අන්න
What a blessing to have a person like Keerthi to this country ❤
ඉතාම වටින කාතාවක් රටෙ සම්පත් රැක ගැනිම අවශ්‍යයි එවායෙන් රටට දනය සපයා ගැනිමට හැකියි එවා ආරක්ෂා කරගත හොත් පමනයි රටෙ අබිමානය රාදා පවතින්නෙ එ නිසා මෙ කරැනු ඉතා වටිනවා ආදාල බළදාරින් මෙ දෙවල් සොයා බලා පියවරක් ගන්න මෙවා රටෙ සම්පත් මෙ දෙවල් නැතිවුනොත් රට ලොකු ගැවලුවකට පත්වෙනවා ජාතයන්තරෙ ලැජ්ජාවෙන්න වෙන්නෙ .. චමුදිත මහතා ජය මෙහෙම හෙලිදරව් තුලින් රට දියුණුව කරා ගැනිමට දායකත්වයක්🎉🎉
මෙ තමයි අනාගත ලංකාවේ භාරකරු ලංකාවේ ජනාධිපති ජයම වේවා ඔබතූමාට මම චින්තක කාම්බෝජය රටේ සිට තෙරුවන් සරණයි
මෙතුමා කල්පනාකරන ආකල්පය හොදයි මම කැමතියි වැඩකරන්න 🏋🏻♂️අවු2. පඩියක් නැතිව සමාවෙන්න මේපාර vote එකනම් අනුරට 🏆
ඇත්තටම මේ වැඩේ සමාගමක් ඇති කරල ලන්කාවෙ මිනිස්සුන්ගෙ සල්ලි වලින් පටන් ගන්න පුලුවන්. එතකොට ලන්කාවෙ මිනිස්සුන්ට තමා ඒ ලාබෙත් එන්න. ප්‍රස්නෙ තියෙන්නෙ අපේ රට දියුනු වෙනවට ගොඩක් රටවල් කැමති නෑ මොකද රට දියුනු උනොත් උන්ට අපිව කොල්ලකන්න බෑ. අපේ රටේ සම්පත් හරියට කලමනාකරනය කරන්න හොද නායකයෙක් පේන තෙක්මානෙක ණෑ. මේ වැඩේ ඔබතුමාට කරන්න ශක්තිය ලැබේවා!
අනිවාර්යයෙන් දෙන්නම් මහත්තයා ..ජය වේවා
Jayawewa......
Mn theeranaya aran iwarai ...rata godaganna ona forth kaarmika viplawaya okama thamai.....
Well-done keerthi....
good job....chamuditha
මහත්මයා ආරක්ෂා වෙන්න.ඔබෙි හැකියාව තේරැම් ගන්න මේරටේජන්දදායකින් ට නුවන පහලවේවා.
Great Srilankans, respect you....
මේ වගේ මිනිස්සු තව කොච්චර ඇතිද මේ වගේ 10ක් එකතු වුනා නම් ලංකාව ලෝක බලවතෙක් කරන එක එච්චර දෙයක් නෙවෙයි අපේ මාතෲ භූමියට ජයවේවා ❤
අනිවාර්යයෙන් මගේ මනාපය දෙනවා
😃
Thanks mr chamudita 👍🇰🇼
බොහෝම ස්තූතියි චමුදිත මහත්මයා ❤
කොඩියට ජයවේවා!
Jaya wewa
Mon විදියකට හරි ඔබතුමාට ලංකාව පාලනය කරන්න ලැබේවා ලංකාවට ජයවේවා
Budusaranai. Mahathmaya. Obata❤❤
Niyamai ❤❤❤ මේක කරන්න පුළුවන් nam
❤️ ජයවේවා !
මම නැවත කියනවා මෙවර අනුර ජනාධිපති වෙනබව අපට තහවුරු වී අවසන් 👌🎊❤️ඔබත් ජනාධිපති අපේක්ෂකයෙක් ❤ ඔබට අනුර සමග එකතුවී හොද සේවයක් කරන්න පුලුවන් ඔබේ රටට ජනතාවට ❤ සුබ පතමි ඔබට තෙරුවන් සරණයි ❤
මැතිතුමනි ඔබතුමා මෙවෙලාවෙ අපෙ රට ගැන හිතලා අනුර දිසානායක සහොදරයා සමග එකතුවෙලා රට නය බරින් මුදවගන්න ඔබතුමාට පින්
ආත්මාර්ථකාමි බව මෙතුමා අනුර ගාවටත් ගියා ඒයා රජවෙන සිහිනයේ ඉදලා මේක පස්සට දැම්මා ලකුණු ටික ගන්න ලොක්කා වගේ මෙතුමාගෙන් අහගෙන පාර්ලිමේන්තු වේ ග්‍රැෆීන් ගැන කතාකරල කිච වුනා
චමුදිත ඔයා ජීවිතයටම කරපු වැදගත්ම සාකච්ඡාව තමයි රටට හිතැති කීර්ති වික්‍රමරත්න මහතා සමඟ කළ සාකච්ඡාව. නමුත් මේ වනවිට අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති වී ඇත. අපි බලමු එතුමා කීර්ති වික්‍රමරත්න මහතාගෙන් ප්‍රයෝජනයක් රටට ලබා දෙයිද කියා ඊළඟ මැතිවරණය වන විට.
Alhlha nannam smpur nayan oba lhumata bohoma slhulhi mawani wada satahan apiwa danwalh kirima onna rata goda ganna n diyasan kumaru jaya jaya jaya wawa lharwan saranai Dave raka waranai api katar rata sita 🌷👃👃👃🌷❤❤❤👍👍👍👍👍👍👍👍
අන්න ඒ වගේ ඒවා ගේන්න චමුදිත
Good 👍
අපි ඔබ තුමා ට සහයෝගය දෙනවා .දෙවියන් වහන්සේ ඔබ තුමා ආරක්ෂ කරනවා .
චමුදිත මහත්මයා කීර්ති මහත්මයා ජනාධිපති කරන්න වගේ ලෑස්ති , ස්තුතියි ❤
Diwi paraduwata taba rakiya yutu weerayek. Aadambarai obe jaatika kapaweemata. Theruwan rakadewa.
Bihiwena janahita kaamee awanka Jana naayakaya madihath wewi. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Verry good bro
හොද. Geme👍. කාරයෝරයෙක්
ඔබතුමාට සුබ පැතුම්...සියල්ල සුදුසු ලෙස සිදුවේවි ...
Mr keerthie yuo are welcome sir 🙏🙏🙏
🙏 👍
Great
මෙය අපේ රටේ එක සම්පතක් පමණය්. මේවා විනාශකරන්නේ දේශපාලකයෝ
අද පෝය නිසා,, ඊයේ රෑ සලකුණේ සජිත් එක්ක සිල් අරන්ද හිටියේ චමුවෝ...😂😂.. එතකොට අනිත් උන් දෙන්නත් එහෙමයි... අනික අපි නොදන්න Live... 😂😂😂
Ay malimave guu bayya pala yanna.
මේ අතරේ රටකන එවුනුත් ඉන්නවා
Chamuditha putha, oya spe ratata sampathak. Oya deviyo rakthwa budu saranai.
මේ වගේ අයට තැනක් තියෙනවා නම් ඒ රට sri lanka වෙන්න බැහැ.අනේ සාදු....
මෙ දේශ හිතෙසි මිනිසෙක් , බලන්න අපිට අඩම්බරයක් නොවේද ? ඔහු ගැන . අනුර සහෝදරයා ආවොත් ඔහුට මේ ගැන දැනුම් දෙන්න ඔහු මේ ගැන උනන්දු වේවි .
මඟුල් කතාවක් .anura දන්නේ නැද්ද mohugena.
කුහක jvpo න්ගේ අදහස්, තොපි තමයි උද්ගෝසන කෙරුවේ , නොහුකා ඉදහන්
මොහුව කිසිවෙකු සම්බන්ධ කරගන් නැහැ .....මොහු ව්දේශ ඒජන්ත වරයෙක්
හොරා කන්න බලන් ඉන්න දේශපාලුවෝ ඉන්න මේ රටේ ඔය වගේ රට ගැන හිතන මිනිස්සුන්ට තැනක් නෑ මේ ලංකාවේ රට දවසින් දවස බංකොලොත් වෙන එක අරුමයක් නොවේ ඉතින් 😔
අපේ සම්පත මෙයාලා තමයි කාලකන්නි දේශපාලුවෝ
මෙහෙම වෙලත් ඇයි බං ලංකාව බංකොලොත් වුනේ...බලමු අපි මාලිමා රජයකින් රට ගොඩ ගමු....රටටම සෙත ,,,,මාලිමාවට ජය ...👍👍👍👍👍👍👍
Obatumata❤❤❤❤❤❤❤❤❤
Congratulations ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Oba thumata jayen jaya. ❤❤ ethenma api lankawe hitiyanmm ekanma chandeya denawa karumeta pitarata innee. ❤❤❤❤
Athumata jayang jayawewa ❤❤❤❤. Bee safe
මෙහෙම හොද මිනිස්සු ඉන්න රටක් මේක..ඉලග ජනාධිපති තුමාටවත් ඇස් කන් ඇරේවා...
මෙතුමා ජනාධිපති අපේක්ෂක කොඩිය ලකුනින්
👍👍👍👍👍
well great 👍 puluwan nam maka karanna thana hadala deanna
දැන් හරි කාලය අර ජර්මනියේ ඩොලර් ගේන්න ලංකාවට. වීරයෙක් වේවී, ලබන සැරේ චන්ද දායකයනුත් වැඩි වේවී. 😊
❤❤
❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
Kathwa aththa
❤❤❤❤❤❤
මේ සුවිශෙෂ පුද්ගලයාට ලැබිය යුතු තැන ලබා දෙමු.
දැන් මේ කෙනාව අහපහු ගෙන්නන්න ගෙන්නගන අනුරව සම්බන්ද කරලා දෙන්න අපේ ජනාධිපති ❤
Very good program. Thank you for educating us on black Gold which our youth could have the best living standards in life.
We trust that all students will do study on this and make Sri Lanka the graphene valley of the world.
First time comment කරන්නේ. චමුදිත මහත්මයා, මේ මහා පුරුශයා ව ඊලග ජනපති තුමාව මුණ ගස්වන්න.
Dakapu hodama kena❤
අද පෝය නිසා,, ඊයේ සලකුණේ සජිත් එක්ක සිල් අරන්ද හිටියේ චමුවෝ...😂😂.. අනික අපි නොදන්න Live... 😂😂😂
😂😂😂. බ්රෝන්ඒගැන් බ්‍රෝ 😂😂
👍
🙏🙏🙏
❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🙏
මෙහෙම රටක් මුන්මෙිකාලතියෙන්නෙ.මුංමරාගෙන.කැවත්මදාි.මුන්ගෙ.උපදින දරැවන්ටත්.සාපවෙිවා.සාපවෙිවා සාපවෙිවා සාපවෙිවා
අපතයෝ
මාලිමා ආන්ඩුවක දෙයක් කරන්න පුළුවන් ඔබතුමාට
Maalimaawa aawoth ithuru tikath winasa karana ekanam sikurui kirthi thumata jayawewa
Jayawewa
💪🇱🇰❤️
මමත් මානාපය දෙන්නේ මෙතුමාට වෘත්තීය සමිතිකාරයන්ට දෙන්නෑ ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ මෙතුමාට සුදුසු තැන ලබා දීමයි වැදගත්
How did S Korea become an advanced nation in the tech industry. That was because of one guy who created Samsung. The political system there jailed him once. The company started decline. They immediately pardoned him and put him back. Taiwan also has the same story with TSMC. Graphite is a folded form of graphine and is the material for supercapacitors or supercaps already used in electronics as backup power and is the future car battery. All the best to you, my friend!.
දෙශපාලකයන්ට මෙ පාර තමයි ෙහෙණ ගහන්නෙ
කර්මය ඵල දෙනවා විශ්ණු දෙවියන් බට කොල කැවලුනේ ඉතිම් 😂😂😂
රට අත අැරලා යයි මෙ පාර
චමුදිත චැනල් එක රැක ගන්න. සුදා ඉවරයි.