ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
එදත් අදත් හරි ප්‍රතිපත්තියක හිටියා නම් ඒ ජවිපෙ විතරයි. ජය වේවා ❤❤🎉🎉
Excellent well done sir Malemawata jaywewa God Bless you 🎀🎀🎀👍🎀👍🎀👍🎀👍
මේ කතා ඉස්සර කව්රුත් ඇහුවෙ නෑ,රනිල්,මහින්ද,සජිත් වගේ පුස් මිනිස්සු කරේ තියන් හිටියා මිසක්
Nai deranai kudu hirui mewata waga kiyanna one un boruwa mai news walata damme apit rawatuna patta horunge channel walata 😮😮❤#malimawatakotiyak #Apinechandedenne Akd Akd Akd janadipathi ❤❤❤
100%100 ඇත්ත .මාලිමාවට ජයවේවා
Aniwaryen 😢😢😢
😢ඇත්ත 😢😢😢
@rketagodage😢😢😢😢 අනිවාර්යයෙන්ම 😢😢
මේවා ඉස්සර අපිට තේරුනේ නෑ දැන්නම් ජීවිතය තියන තුරාවටම මාලිමාවට
👍👍👍👍❤️
අනිවර්යෙන් මාලිමාවට විතරයි❤
අතීතය පුරා විපක්ෂයේ නියම කාර්ය කල එකම පක්ෂය ඔබයි ... එය මගේ හර්ද ශාක්සියයි ඔබට රටට ජයවේවා ❤️❤️❤️
❤❤❤❤
එදත් එකයි අදත් එකයි ජයවේවා අනුර දිසානායක අනාගත ජනපති තුමනි.🧭🧭🧭🇯🇵🇱🇰
ආණ්ඩු හදන්න සංධාන ගත වීම ගැන ජවිපෙට කිසිදා දොස් නොකියමි ඔවුන් හැම විටම තම ආත්මාර්ථය වෙනුවට රට සහ ජනතාව ගැන තමයි හිතුවෙ විසල් හදවත් ඇති සදාදරණීය රතු සහෝදරයො ❤❤❤
ඇත්තටම මට නම් ආඩම්බරයි මගෙ පළවෙනි චන්දයේ ඉදල ජවිපෙට දුන්න එකට❤
❤ same here
උඩුගම්පොල අපිත් .
එකෙන්ම මමත්
මමත් එදා ඉදලම ජෙප්පියක්. 💪💪💪💪💪💪💪
Same 2015 sita hema candetsama JVP/NPP ; 2015 My3 ita passe hema election JVP/NPP
අනුර සුපිරි මිනිහෙක්නෙ අප්පා. මේවා සංරක්ෂණය කරලා තියා ගන්න ඕනෙ වීඩියෝ ❤
අවුරුදු 13,14 වගේ පොඩි කාලෙ ඉදලම මම විශ්වාස කල මට නිවැරදියි කියල හිතුන එකම පක්ශය ජවිපෙ.... එදා සිට අද දක්වාම මගේ සියලුම චන්ද ජවිපෙට පමණයි... 3% ජෙප්පෙක් වීම ගැන මට මා ගැනම ආඩම්බරයි.....
මමද එවැන්නෙකි..3%ට වැටුනත් අපි අතනොහැරියෙමු.❤️❤️❤️🙏🙏🙏
Oyala ගැන හිතට ලොකු ආඩම්බරයක් දැනෙනවා daruwane
අඩෝ මාත් ඒ වයසෙදිමයි😂
එදත් සිංහයා අදත් සිංහයා!! හිතේ වේදනාවට වේදිකාවේ පාර්ලිමේන්තුවේ ඔබ කෑගහනකොට කාලකණ්ණි දේශපාලකයො මතයක් සමාජගත කළා ඔබ උන්ගේ සැපතට ඊර්ෂ්‍යා කරන කුහකයෙක් කියලා 😢😢 හරිම කණගාටුයි මේ කතා එදා ඇහුවෙ නැති එක ගැන! එම වරද නිවැරදි කරගන්න දිවිහිමියෙන් කැප වෙමි 😢 අනිවාර්යයෙන්ම ඔබව මේ රටේ ජනාධිපති කරනවාම තමයි 👏👏🎖️️
❤❤❤❤❤
❤❤❤❤❤❤
❤AKD❤JAYAWEWA ❤
ඔබ අද අඬන්න ඕන අනුරටකෙනිහිලි කම් කරපු අය .අඬන්නඕන.. රෝහණ විජේවීර එදා කටකැඩෙනකම් ඕව කිව්වා..එයාවපණ පිටින් පිච්චුවා..අමනයින්..අපට පෙන්නපු චිත්‍රය අනුව තමයිඅපිත් හිතුවෙ..අැත්තටම අපවමුලාවෙ යැව්වා හොරු..අනුරටයේසු පිහිටයි !!!🙏🙏🙏🙏❤❤❤❤
එදා ඉදලම ජනතාව වෙනුවෙන්මයි කෑ ගැහුවේ ඉඩක් දුන්නෙම නෑ ...අද ජය ගත්තා ... මෙය රැක ගත යුතුයි අපි. සදා ජය! තෙරුවන් සරනයි !
Dushitha rajya palanayata wiruddawa handa awadikala ekama paksaya wune jvp
අනුර සහෝදරයගේ මේ කතාව 2024 ඔක්තෝම්බර් පලවෙනිදා වන අද බැලුවේ අපේ නව ජනාධිපතිවරයා ගැන ලොකු ආඩම්බරයකින්
ව්ශ්මයජනකයි! අතිවිශිශ්ටයි අනුර සහෝදරයා ! එදත් සූරයා අදත් සූරයා ! ❤❤❤❤❤
මේ වනේ උඩට එන්න ඕනි කතා , දැනුවත් වෙන්න තව තව මේ වගේ videos තව share වෙන්න ඕනි .❤
අනිවාර්යයෙන්ම ..මම දැක්කා අවුරුදු 15කට උඩදි මෙයාලා පාර්ලිමේන්තුවේ කතාකරපු වීඩියෝ එකක්..එදා මෙයාලා දැකලා තිබුනා රට වැටෙන තැන..උගුර ලේ රහ වෙනකන් කිව්වත් මිනිස්සු 88/89 එල්ලීගෙන හිටියා ..අර හොර හැත්ත හිමීට රටේ මුදල් හොරා කෑවා..
@@AchalaWeerasingha-e7e😢😢😢😢😢😢
Ani warayanma ath dan haru Baya wala Enna malimawa apita marama sathutui mage mau bimata budusarani ❤❤❤❤❤❤❤❤❤❤ singhla yo rata bara gaththa marama sathutui ❤❤❤❤ Malimawata Jaya wawa ❤❤❤❤❤❤
ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ රට ජාතිය ආගමට ආදරය කරන අවංක ප්‍රබළ අභිමානවත් මහා හෙළ විරුවා අපේ 🇱🇰 ජනාධිපති අනූර දිසානායක මැතිතුමාට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි.🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇱🇰 🇩🇪
A k d ❤❤❤❤❤❤
Yes
🙏🙏🙏💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰Jaathi mamathvayen piripun sarala, dilindu,yatahath pahath lak maathavata thilina kara dun Sri-Lanka Mathavo dineva!Nava janapathi ta susith Sri-Lanka vaaseen samage unusum subapathum !!!!❤❤❤❤
Be safe brother. ලංකාවේ ඉන්නේ තිරිසන් විදිහට දේශපාලන කරන තිරිසනුන්. ඔබ අපිට වටිනවා.
JVP එක ආන්ඩු හදන්න උදව් වුනා තමයි.. ඒ ඒ කාලෙට අනුව තිබ්බ ගැටලු අනුව උදව් කරා..චන්ද්රිකාට උදව් කරා.. 2004 මහින්ද ගේන්න උදව් කරා සමහර සාධක මත.. ඒත් ඒ ආන්ඩුව එකග වුන දේවල් වලට පිටින් යද්දි අයින් වුනා.. බලය, වාසි ගැන බැලුවා නම් 2015 වෙනකල් ඕන එකකට අත උස්සලා ඒ ආන්ඩුවේ ඉන්න තිබ්බා.. අන්න ඒ අවංක කමටයි අපි උන්ට ගරු කරන්නේ..
යහ් බ්‍රිලියන් ටෙන් එක්ස්සෙලන්ට්. මගේ මතෙම දරණ පැහැදිලි මනසක් තියෙන තෙරුම් ගන්න දැනුමක් තියෙන සුපිරි චරිතයක් තමයි බ්‍රදර් ඔයත්. ආදරෙයි bs.
උබලා නොදන්න වාසි ගත්තම නෙවෙයි 😂
👍🏾👍🏾👍🏾🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾 මාලිමාව බළවත්.
තව මොනවද හිතන්න තියෙන්නෙ රටේ ජනතාව මාලිමාවට කෝටියක් චන්දෙ දෙන්න මේ කතාව මදිද මීට වඩා තවත් මොනවද ඒකෙම්ම මාලිමාව නේද අනිවාර්යයෙන්ම අනුර සහෝදරය දිනනව මාලිමාවට ජය වේවා ✌
ඒක ජවිපේ වගේම මහජනතාවත් ඒම තමා… ඒකයි රටේ එක එක ජනිධිපතිවරු පත්වුනේ.. ජනාධිපති අවුල්නම් එයාව පැන්නුවා.. දැන් අපිත් අනුරට මේ පාර ඡන්දේ දෙනවා.. මොකද අපිට තව නැතිවෙන්න දෙයක් නෑ මේ රටට. හැබැයි… හරියට වැඩ නොකළොත් එයත් තව අවුරුදු 5කින් ගෙදර…
මේ කතා එදා අහලා තීරණයක් ගත්තනම් අද අපිට මෙහෙම වෙන්නේ නෑ නෑ
ඒක ඇත්ත
සිරාවට….
You are exactly right
ඇත්ත
ඔබ අනිවාර්යයෙන් ම දිනනවා සහෝදරයා.මක් නිසා ද ඔබට රැකීමට හොර දේශපාලකයන් නැත,ඩීල් කරයන් නැත.ඔබට ඇත්තේ අනාත වී ඇති මිනිසුන්ගේ හීන ගොඩ ගැනීම පමණයි.එදා සිට උපේක්ෂාවෙන් බලා සිටි ඔබ අද ඔබ බලාපොරොත්තු වූ අපේක්ෂාවන් මල්ඵල දරා ඇත....නැගිටින්න මිනිසුනේ මේ ඔබගේ පාලනයක් තනා ගැනීමේ කාලයයි....ඔබගේ මනාපයට වටිනාකමක් දෙන්න.....මාලිමාවට අවස්ථාව ක් දෙන්න 🧭❎💪
එකෙන්ම ,AKD ❤❤❤❤❤
💯✅🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
ADATATH WATINA KATHAWA, MAHINDA RAJAPAKASA ANURALAWA PAWITCHCHI KARALA BALAYATA PAMINA BALAYA LABUNAYIN PASUWAJVP EKATA PORONDU UNA KISI DEYAK ITU KALAI NAHA, THAKKADI RAJAPAKSALATA ONA UNAI HORAKAM KARANDA PAMANAI,
ජයග්‍රහනය විජයක් ග්‍රහනය සඳහා 💪💪💪 ලොවෙත් නැති ජයක් සුපිරි ජයක් සඳහා....💪💪
ohu dinala ewarai❤
අසාමාන්‍ය ගුණධර්ම ඇතී සාමාන්‍ය මිනිසුන්ගේ දූක තේරුම් ගත් වර්ථමාන ජනපති ඔබ තූමාය අති මහත් බහුතරය කගෙ එකම පැතුමයිඔබ තූමන්ලා සහ ජාතික ජනබල වේගය ත් ජනතාවත් දිනේවා ඔබ තූමන් මීණිසුන් මැද දෙව් දේවතාවෙක් ඔ බ තූමාට තූනුරුවන් ගෙ සරණයි
ඇවිදින පුස්තකාලයක් .... සහතික ඇත්ත..... මාර මතකයක්..... කිසිම ලේඛනයක් නැතිව මෙහෙම කතාකරන්න පුළුවන් ද වෙන උත්ට....
හැමදාමත් හරි තැන හිටගත්ත මිනිස්සු ❤
👍🏾👍🏾👍🏾🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾
එකද දේශද්‍රෝහී සිරිසෙනව ජනපති කරේ
@@dushsh4857 සිරිසේනට චන්දෙ දෙන්න කියල ජේවීපී එක කියල නැ. කඩ දෙකම ශුවර් නැ කියල තමයි කිව්වෙ
@@Lahiru_Udana මහින්දට බැනලා. හොරු අල්ලන ගේමට සෙට් වෙලා සිරිසේනගේ දුෂ්ට වැඩවලට කවර් එක දුන්නා
මෙවර 135ක් පාර්ලිමේන්තු යැවීමට කටයුතු කරන මෙන් අපේ ආදරණීය ජනතාවගේන් ඉල්ලන්නේ ❤🎉
❤
Mage Balaporotthuwa 150 🌹♥️🧭👍
@@RanSamanala-uv9rz අපිට පුළුවන් 🥰
150
159❤
මේ කථාව හැමෝටම අහන්න සලස් වන්න එදත් අදත් හෙටත් රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් පෙරට ආ අභීත පුතෙක් අද ඔහු රටම ජය ගෙන ඇත. 💪💪💪💪💪
අපි එදා මේ කතා ඇහුවෙ නෑ සහෝදරයා .ඇත්තටම අපි එදා මේ කතා අහල හරි තීරනයක් ගත්තා නම් අද මේ රට බන්කොලොත් වෙන්නෙ නෑ.අපිත් මේවට වගකියන්න ඕනෑ. අපි තමයි තමයි මේ හොර නඩයට චන්දෙ දුන්නේ අපි ආයෙත් මුන්ට රැවටෙන්නේ නැත.අපි මේ පාර අපේ මඩිතරකර ගන්න නොව මේ රටේ දුක් විදින ජනතාවට නිදහස් ,නිවහල් ,රටක් හැදීමේ උත්තරීතර බලාපොරොත්තුවෙනි. නිල්,කොල,පක්ෂ,පාට භේද අතහැර මේ මාතෘ භුමිය ගොඩ නැගීම සදහා මාලිමාව සමග එකතුවන ලෙස ඉතාම අව්0කව ආදරයෙන් සහෝදරාත්මකව ආරාධනා කරන්නෙමු.ජාතික ජන බලවේගයට,මාලිමාවට ,මාතෘ භුමියට ,අනුර කුමාර දිසානායක සහෝදරයා ඇතුළු සියලුම සහෝදර සහෝදරියන් ට අවශ්‍ය සියලුම ශක්තිය ,බලය ලැබේවා .තෙරුවන් සරනයි .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤ SUNAMI HORA MAHINDAYA.❤ANURA J. JATHIYE PINATAPAHALA U OBATA PIN.
♥️♥️♥️♥️♥️ comment ekata
මාර ආඩම්බරයක් දැනෙන්නෙ මම මගේ පලවෙනි චන්දෙ ඉඳලම ජෙප්පියක් වීම ගැන.💪💪💪💪💪💪💪💪💪💪
Mata dukai halo mewa eda ahanna lebunam .......
ඒ කාලේ මේ කතා අහන්න තරම් අපි බිහිරි වෙලා හිටියෙ අද කන් ඇස් ඇතිව අපේ ජනතාව ඔබ සමග පෙරට මාලිමාවට ජය නියතය
මේ වගෙ මනුස්සයෙක් ලැබුනෙලංකාවට දෙවියන් වහන්සෙඅනුකම්පා කරා..සබාවල ශුද්ධවන්තයින් ගෙ යාඥා ඉල්ලීම්ඉෂ්ඨ උනා..මෙතැන් සිට අපටදෙ. ව. සේගෙ අාශිර්වාද බහුලවලැබේවි යේසුස් වහන්සේගෙනාමෙන් !!!!!🙏🙏🙏🙏❤❤❤❤යේසුස් වහන්සේගෙ ලේ බලකාටුව තුල අනුර සහෝ අාරක්ෂා කරදේවා !!!!🙏🙏🙏🙏❤❤❤❤❤
ආමෙන් 🙏🙏🙏🙏♥️ ✝️✝️ මගේ රටට 🇱🇰 ජේසු පිහිටයි ✝️ 🙏🙏🙏🙏♥️🇱🇰...,
🎉🎉🎉🎉🎉❤
Aniwaryen 😢😢😢😢😢
මගෙත් පැතුම ❤😌
සියල්ල දකිමි සියල්ල අසමි සියල්ල වැටහුනි සියල්ල අතහරිමි මාලිමාව පමණක් දිනවමි❤❤❤
Super ❤
රටට ආදරේ නායක යෙක් මාලිමාවට කෝටියක් ❤❤❤
Eka maru.👍
අනිවාර්යයෙන් මාලිමාව ❤❤❤
මේ සහෝදරයාගෙ එදා මේකතාව අහල මේ සහෝදරයාට එදා ඉදල චන්දය දීල දිනවල බලය අරන් දුන්නනම් අද වෙනකොට අපේරට ලෝකෙ බලවත් රටක් වෙලා ඉවරයි. අපේ රය පොහොසත් රටක්. දැන්වත් මේ වාරෙ අත්නොහැර ජයග්‍රහණය කිරීමට ශක්තිය ධර්‍ර්‍යය යොදවමු...මාලිමාවට ජයවේවා ...
ඇත්තටම මේ කතාව මෙහෙම දාපු එක හරිම වටිනවා ..මොකද අද තරුණ පරම්පරාවට මේවා අහන්න ලැබෙනවා ..එවකට යුටියුබ් නාලිකා වන් බලන්න නොතිබුණු වකවානුවක්....අද ගොඩාක් ලමයි ටීවී බලන්න උනන්දුවක් නෑ ...නොදන්න දේවල් ගොඩාක් පැහැදිලිව දරුවන් දැනගන්නට ලැබුණා ....ස්තුතියි ඔබට .
අග්‍රගණ්‍ය ශ්‍රේෂ්ඨ උතුම් මිනිසා නෙනි.ජයවේවා ඔබට.මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවගේ අනාගතේ ඔබ තුමා අතේ.ආරක්ෂා වෙන්න
එක පුන් සදින් දුරුවෙයි ලොව ඝන අදුරූ මාලිමාවට අතිවිශිස්ට ජයක් ලැබෙනව ඒක හෙට හිරු පායනාසේ විස්වාසයි 🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏
ප්‍රතිපත්තිගරුක දේශපාලනය...සත්‍ය වෙනුවෙන් සැමදාම පෙනී සිටීම,හරි තීරණය ඕනෑම වෙලාවක ගැනීමේහැකියාව..🎉🎉
අපි ඒ කාලෙත් හිටියේ ජ වි පෙ සමඟයි ඒ ගැන හිතෙනකොට දැනුත් ආඩම්බරයයි සහෝදරයා සහෝදරයා
අනිවාර්යයෙන්ම ❤
අනිවාර්යයෙනම ඒක ඇත්ත 👍❤
අද ඔබ රට මෙහෙයවන්න අවශ්‍යම පුද්ගලයා බවට පත්වී හමාරයි...ඔබට ජය...🙏🙏
💯✅💯✅🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾
😂😂😂 කොහොමද එ්ක..😂😂😂හැමදාම එහෙමයි උනේ..එ්කටබය වෙලා තමයි ජේ .අාර් පක්ෂය තහනම් කරේ..දුර දිගබලලා..මෙදත් මොලේ කල්පනාකරල එහෙම කරානං අද මෙවන්දුකක් නෑනෙ හොරුන්ට.😂😂😂හොරු ඉල්ලං කෑවා මං හිතන්නෙ.හාලේලූයියා !!!! හැමදාම බොරුවරජ කරන්න බෑ..සත්‍යය ජයගන්නව.මගෙ දෙවියන් වහන්සේටප්රශංසා වේවා !!!!🙏🙏🙏🙏❤❤❤මාලිමාවට ජය වේවා !!!යේසු පිහිටයි !!!!!🙏🙏🙏❤❤❤❤
අපි ඒ කාලෙ අන්ධ වෙලානෙ හිටියෙ.ඒකනෙ මෙහෙම උනේ.අතීතයෙන් අනාගතය දිනමු.මාලිමාවට ජයග්‍රහණය ඒකාන්තයි.
That's true dear
@sriyanilm❤❤❤🎉ini5163
ANIWARYEN 😢😢😢😢😢😢
ප්‍රථම සහ අවසාන විශිෂ්ට නායකයෙක්
එතොකොට රට බන්කොලොත් වෙන බව මුට පෙනුනද ? කෝ කිව්වේ නැනේ
@@dushsh4857 umbe comment hamathanama nikan gon haraken hathara wate gu karagena gihin wagey. Ane buuru harako. Thoge pol buuru gon moleta dannawath therennaththan chande daanna epa. Tho wage buuru harak hindai me rata mehema winasha wela thiyenne. Nodakin gon buuru punnakku baiyya
@@dgcko9082 හරියට දේශපාලන අදහසක් කියාගන්න බැරි බබා. රටට කෙළවුණේ තමුන් වගේ බබාල හින්ද .
@@dushsh4857 moda katha nokiya inna
එදත් අදත් අව්‍යාජ දේශපාලකයා❤
මෙවැනි කතා අනුර සහෝදරය එන රැස්වීම්වලට ඔහු එන්න පෙර ජනතාවට බලන්න සලස්සන්න,එහෙම කලොත් ජනතාවට ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන් වෙයි,❤
Mama දැකපු හොඳම යෝජනාවක්.
මේක තමයි වෙන්න ඕන❤
මුලින් නොතේරැනු අපිට දැන් හොදටම තේරෙනව සහෝදරයා නුබලා අපිවෙනුවෙන් හුගක් කැපවීම් කල එයුන් කියල.මාලිමාවෙ කෝටියෙන් එකෙක් වෙනව ආඩම්බරෙන්❤NPP
ඔබ සැබෑ නායකයෙක්, ඔබට ජයෙන් ජයම වේවා.
අභීත එඩිතර නිර්භීත බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ තරුණ අවංක ප්‍රබළ අභිමානවත් හෙළ විරු අනූර දිසානායක මැතිතුමාට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි.
මට යන්තම් හෝ තේරෙන වයසේ සිට හිටගත්තේ ඔබේ පැත්තෙ අනුර සහොදරයා,දහස් වාරයක් සතුටුයි මට මම එදා ගත් තීරනය ගැන.ඔබට සහ ලාන්කික සැමට ජය.👍👌🙏🙏❤️❤️❤️❤️
අපිට සමාවෙන්න අනුර මහත්තය....මෙවර අපි ඔබ ස්මගයි...❤❤❤❤ ඔබ අනිවාර්යයෙන්ම දිනනවා💪💪💪
පැත්ත ගියත් ඇත්ත කතා කරන එකම කෙනා ඔබ විතරයි ඉස්සර දැන් ඔබ ජනාධිපති උනා එක අපිට ගොඩක් සතුටුයි අපේ දරුවන්ට ගොඩක් සත්තියක් මිනි පහනක් අපිට ඔබ නයෙකයෙක් උණු එක ගැන අපේ පෙර පිනකට දළදා සමිදු පිහිටයි ජනාධිපති මැතිදුනේ ඔබට🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽බුදුසරණයි
මට අද ගොඩක් සතුටුයි. මන් ඉස්කෝලෙ යන කාලේ මට ඡන්දයක්වත් නැති කළේ,jvp පෝස්ටර් තනියම ගැහුවා, මගේ පළවෙනි ඡන්දය දුන්නේ jvp එකට. අද මට ගොඩාක් සතුටුයි. මේ රට ගොඩ දන්නේ. අනුර සහෝදරයා ඇතුළු ආණ්ඩුව විතරමයි. ජය වේවා හැමෝටම බුදු සරණයි
Mamarhe ehema kapakirim Kara sathutui ea gana
මමත්
96 cricket world cup match එක නැවත නැවතත් බලන්න ආසයි වගේම මේ කතාවත් නැවතත් අහන්න ආසයි....
නියම කාලෙට ගැලපෙන වීඩියො එකක් ...දැන් රටට මේ කියපු දේවල් නැවත මිනිසුන්ට මතක් කරලා කල්පනා කරලා තීරණයක් ගන්න හොඳ අවස්ථාවක්.88/89 මතක අයට මේවා අමතක වෙලා...
එදත් විරයා අදත් විරයා හෙටත් මතුවටත් විරයා ඔබම පමණයි.අනුර සහෝදරයා ඔබට ජාතියේම ආදරය.මාලිමාවට කෝටියක් .ජය වෙිවා
ඒක හරි. ම්වෙ වගේ පරන කතා තව දුරටත් දාන එක තමයි වටින්නෙ.
ඇත්තමයි 👍
නිහතමානී සතුටක් දැනෙනවා හිතට මාලිමාවට එකතුවෙන්න ලැබුණු එකට 🤗
මේ. වගේ. පරන. කථා. තව. දාන්න🎉🎉🎉🎉
ජරා පාර්ලිමේන්තු වතුල අහිංසක මිනිස්සු වෙනූවෙන් කතාකල එකම පක්ෂය නුඹලා පමනයි ආදරෙයි ආඩම්බරයි ආදරණීය මාතර අපි ආදරෙයි
Excellent well done sir malemawata jaywewa God Bless you 🎀🎀🎀👍🎀👍🎀👍🎀
අනුර. සහොදරයාගේ. කථාව. එදා. ඇහුන්නැත්නම්. අදවත්. අහන්න🎉🎉🎉🎉🎉
අනුර සහෝ ඔබනම් ප්‍රබලයි
Fatta saho
ශ්‍රී ලංකාවේ බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ අභීත එඩිතර නිර්භීත දේශප්‍රේමී ප්‍රබළ දැවැන්ත නිහතමානී අභිමානවත් අනූර දිසානායක මැතිතුමාට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි. 🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
Jayewewa NPP Jayewewa Sri Lanka 🇱🇰🧭🚩
@@dushsh4857අනේ අම්මට හුකා ගන් නැතිව පල හුකන්නා
ප්‍රතිපත්තිගරුක දේශපාලනයේ ශ්‍රී ලාංකීය සන්නාමය JVP / NPP ❤️
අතිත අමතක උනු අයටත්,නොදත් අයගේ දැන ගැනිම උදෙසා ඉතා වැදගත් මෙවන් කතා තව තවත් පුචාරය කරන්න ,,,,,, අනිවාර්යයෙන් ම අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති ජයවෙිවා 🙏 🙏 මාලිමාවට ජයවෙිවා ❤ ජනතා ජනබලවෙිගයට ජයවෙිවා ❤ ජාතික ජනබලවෙිගයට ජයවෙිවා ❤ ❤❤❤❤❤❤❤❤❤❤❤
🧭 හොරකම් කරන්න ඔන ඔනානම් මෙ තරම් නටන්න දෙයක් නැ ගොඩක් කාලෙකට කලින්ම එක කරන්න තිබුනා. වැරදුනෙ රටෙ මිනිස්සුන්ට ❤❤❤🧭🧭🧭
එදා අපි ශ්‍රී ලංකා, ඊට පස්සේ පොහොට්ටු වේ, අපි තේරුම් ගත්තා ඔබ එදත් අදත් හෙටත් ඔබ නොවෙනස් අදහස් ඇති තිරසර නායකයකු බව, අද අපි සදහටම ඔබලග නැවතුනා සහෝදරයා 😂😂😂😂
"😂" මේ හිනාවෙන ඉමෝජි එකක් මහත්මයා, ඔය නිල් පාටින් කඳුළු බින්දු තිබුණාට ඒ පෙන්වන්නේ කඳුළු එනකල් හිනා වෙන බව. කවුරුහරි අයෙක් "මම සජිත් ප්‍රේමදාසට ඡන්දය දෙනවා" වගේ කතා කියලා තියෙනකොට තමා සාමාන්‍යයෙන් ඕක පාවිච්චි කරන්න පුළුවන්.
ඉතින් හිනාවෙන ඉමෝජියක දාන්නේ ඇයි සහෝදරයා එතකොට ඒක විහිළුවක් වෙනවනේ
මාලිමාවට ජයවේවා !මාලිමාව යටතේ, අපේ මව්බිම ට ජයවේවා !!👍👍👍👍👍👍👍👍👍👍💕💕💕💕💕💕💕💕💕💕
@@HirunKarunaratneAmmo EKA "😂"
දැන් හරි මිනිස්සු මේක බලන එක ගැන සතුටුයි සහෝදරයා ❤
හරි සතුටුයි
හදවතින්ම AKD වෙනුවෙන් ඕනෙ දෙයක් කරනවා ඇත්ත තේරුම් ගන්න ප්‍රමාද වීම ගැන කනගාටු වෙනව මාලිමාවට කෝටියක් මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤
මේ සිංහයා,,, අපේ රට ලෝකෙන් උතුම් රට කරයි,, 🙏🙏🙏🙏
අදත් එදත් අවංකයා❤❤❤❤❤❤
දහස් වාරයක් පසුතැවෙනවා ඔබව තේරැමි ගන්න බැරි උන එක ගැන.
😔ඇත්ත සහතික ඇත්ත 😔😔😔
වැරද්ද නිවරදි කරමු මෙ පාර
පට්ටම කතාවක් ..අහන්න ඉන්න මාර gemmak ආවේ හිතට ..රට හදන්න පුළුවන් එකම පක්ෂය malimawa ..පාවා දීම නැති සල්ලි වලට ගන්නම බැරි එකම පක්ෂය malimawa ....මේ වගේ කතා තවත් youtube එකට දන්න ..ජනතාව දැනුවත් කරන්න ...අනිවාරයෙන්ම malimawata මෙදා සැරේ dinnawa ..මේ රට ලස්සන රටක් අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් viswasaya ඇති එක පක්ෂය ..malimawata ජයවේවා අපේ රටට ජයවේවා
මේ අතීතේ ගොඩක් අය දන්නෙ නෑ. මේ වගෙ පරණ කථා දිගටම දාන්න. මාලිමාවට ජයවේවා .
👍👍👍👍
මාලිමාවට ජයවෙිවා 🙏🥰🥰💪💪👍❤️
ඔබට ජය නියතයි,,,❤❤❤මෙ කාලකන්නි,🤮🤮🤮 මහින්ද ,රනිල්,ස්ජිත් පාදඩ, මජර,තුප්පෙහි, වනචරයො ටික මෙ 21 පන්නමු...💪💪💪
එදත් නායකත්වයේ ලක්ෂණ හොඳින් පෙන්නුම් කරා කරා
ඕං මහරජාගෙ අතීත කෙරුවා.දැංතප්පුලනව රටබේරුව කියකියා.
Rekister
අපි කරපු වරද අපිම නිවැරදි කරමු.මිනිසුන් නිවැරදි වනවිට නායකයින් බියවි සිටින්නේ.රටෙි හොදකාලය 21 න්පසුව පටන්ගන්නවා නියතයි. මාලිමාවට ජය වෙිවා.මව් බිමට ජයවෙිවා.❤❤🎉🎉
මේ කතාව ඇහුවහම දැන් මාලිමාවට චන්දෙ දෙන්නම ඕනැ, ජයවේවා මාලිමාවට❤
❤❤❤ මාලිමාව ට ජය වේවා ❤❤❤
එදා කිව් දේ අද ඇත්ත වෙලා.
රට ආපසු හැරවිය නොහැකි ව්යශනයකට යන අවස්ථා වලදී විරුද්ධ කණ්ඩායම් සමග එකතු වුන බව අප දන්නවා. ඔවුන් සැම විටම කටයුතු කළේ පලමුව රට කියන ස්ථාවරයේ ඉදල. අපි ඒ ක්‍රියාවට ගරු කරනවා. අනුර කුමාරට ඩබල් සැලුට් මාලිමාවට ජය වේවා!❤❤❤❤❤❤❤❤
එදත් සුරයා අදත් සුරයා!
❤❤❤👍👍👍👍👍👍🙏🙏🙏අනුර අනුර අනුරට 🙏
හැබැයි බුරුව වගේ හිටිය රනිල් ගාව 2015-2019 කලේ
@@dushsh4857පව් බං උබ දැන් මොනවා කිව්වත් වැඩක් නෑ හැබැයි 😂😂😂😂
@@dushsh4857රනිල් එක්ක එක් ජෙප්පෙක් නිදි වැද්දේ නෑ. ඌ බටලන්දේ අමු මිනීමරුවා බව ජෙප්පෝ දැනගෙන හිටියට උඹට මේ කිසිවක් එළෝමෙලෝ නෑ බං හිගන්නෝ... 🤮🤮
@@dushsh4857මෝඩයා
බලන්න අද එකක් කියා හෙට එයට ප්‍රතිවිරුද්ධ දේ කියන, ප්‍රතිපත්තියක් කියන නාමයක් නැති බඩජහරියෝ. දශක ගණනකට කළින් අනුර සහෝදරයා කළ කතාවත් අද කරන කතාවත් බලන්න. අකුරක්වත් වෙනස් වෙලා නැහැ. එදා නෑසූ කන් අද විවර වී ඇත. පුදුම සතුටක්. සහෝදරයා ඔබේත් පක්ෂයේත් මහන්සිය අපතේ ගොස් නැත. මුළු දේශයේම ගෞරවය, ආදරය ඔබට! අපි අළුත් රටක් හදමු. ❤❤❤
වහල් මනසික කමෙන් ඉන්න අයගේ හිත් වලට තමයි මේ කතා කරන්නේ ඒ නිසයි මං රනිල්/සජිත් ගෙන් ඇත් වෙලා මෙවර මං මාලිමාව දිනවන්න වැඩ කරමින් ඉන්නෙ ඒ නිසාම මෙවර මාලිමාව දිනෙවා රට හදමු මාලිමාව ට ජය වේවා.
එකෙන්ම ❤❤❤AKD❤❤❤❤❤
👍👍👍👍👍
@@Guglhupf-yd9kpක්
👍👍👍
ඉතාම අනර්ඝයි අපූරු කතාවක්.💯✅🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
අපේ රට ජාතියට වටිනා වැදගත් අගනා තොරතුරු රැසක් අනාවරණය කිරීම ගැන අපේ අභීත එඩිතර නිර්භීත බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ මතක ගබඩාව අවංක ප්‍රබළ අභිමානවත් අනූර දිසානායක මැතිතුමාට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි. 🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
මාලිමාවට ජයවේවා, අනුර කුමාර දිසානායක සහෝදරයාට ජයවේවා 🧭 ❤️ 🧭 🧭 🧭 🧭 🧭 ❤️ ❤️ 🧭 ❤️ ❤️ 🧭 ❤️ ❤️ 🧭 ❤️ ❤️ ගෝඨාට පින්සිද්දවෙන්ඩ පෝලිම් යුගයක් බිහිකරල මේ මැටි මෝල්ලුන්ව බඩගින්නෙ දැම්මට පස්සේ තමයි මොලේ පෑදුනේ
බොහොම ස්තූති අතීතය මතක්කර දුන්නට..
76 වසරක අප රට වෙලාගත් දූශිත දේශපාලන ශාපය අප මාතෘභුමියෙන් සදහටම තුරන් කරමු සැවොම එක්වෙමු මාතෘභුමියට ජයෙන් ජයම වේවා මාලිමාවට ජය
අද නෑසු කන් හෙට අසාවිහෙට නෑසු කන් අනිද්දා අසාවි(රෝහන විජේවිර සහෝදරයා ගෙ ප්‍රකාශය )
ඕක උබ කිව්ව වැරදි බං 😂😂 දන්නැති දේවල් කියවන්න එපා
ලංකාවේ පර්ලිමේන්තුවෙ පන ඇති මිනිහ උබයි ජය ජය ජය 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
මේ වගෙ කතා තව දාන්න
අනුරගේ එහා පැත්තේ ඉන්න විමලුත් සල්ලි වලට යට උනා... ඒත් එදා හිටපු අනුර තාමත් කොන්ද කෙලින් තියන් ඉන්නවා... respect ❤
❤❤
අම්මපා ඒකාලෙ මේවා තේරුණේ නෑනෙ අපිට. දැන්නම් එකෙන්ම AKD❤
දේශපාලන ය ගැන හෙව්වේ නෑනේ ,tv වත් බැලුවේ ඉදහිට ,,ඒත් දැන් හරි හරි තැනදි අපිට එකතුවෙන්න ලැබීම සතුට ක්
අනුර මහත්තයො මෙ එදා සහ අද වටිනා කථා ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර දාන්න ලොකයට අහන්න ඔබේ කතා විලාසය අතිවිශිෂ්ටය.
ෙමවැනි ෙද්ශෙප්‍ර්මී වීරයන්ට මහමැතිවරණෙයන් විශිෂ්ඨ ජයක් අත්කර දීමට ඔබෙෙග් වටිනා චන්දය ලබා දීමට කාරැණික වන ෙමන් සියලු ආදරණීය ජනතාව ෙගන් ඉතා කාරැණිකව ඉල්ලා සිටිමි. ෙතරැවන් සරණයි!!!
අනුර හා ඔහුගේ පක්ශයේ අයව ඉස්සරහට ගන්න අපිත් ගොඩාක් වාසනාවන්ත වෙන්න ඕනැ .මාලිමාවට ❤❤❤
ඇත්තටම මගේ සහෝදරයෝ පලවෙනි චන්දෙ ඉදලම ❌️අද වෙනතුරැ වෙනසක් නොවුනේ ඇත්ත නිසාමයි ❤මන් ඒ ගැන හරිම සතුටු වෙනවා ❤️❤️❤️⚘️⚘️⚘️මාලිමාවට හදවතින්ම ජයෙන්ම ජය❤❤❤
අව්‍යාජ දේශප්‍රේමීත්වය මෙයයි .කොහොමද කතාව ?
අනුර මේ කතාවේදී කියනවා, අපි මහින්දට ජනාධිපති වෙන්න උදව් කලේ කරුණු 12ක එකගතාවකට කියල. ඒ කරුණු ඇතුලේ කොහෙවත් ඇමතිකම්, වරප්‍රශාද ඉල්ලලා නෑලු. එහෙම කියල එක සභාගත කරනවා හැමෝටම බලන්න. දැන් ඉන්න උන් සජිත්, රනිල් එක්ක ගහන ගිවිසුම් වල මොනවා තියෙනවද කියල හිත ගන්න පුළුවන් ඒවා එකක්වත් එලියට දාන්නේ නැති නිසා.
Kohomada rata gana minissu gana thiya awanka kakkuma..❤
කනට මිහිරියි .වචනයෙන් වචනයට සත්‍ය. කෝ මේවට උත්තර.
අනිවාර්යයෙන් ලංකාවේ මිනිසුන් ට ගොඩ ක් කාලය යක් යනව තේරුම් ගන්ඩ ජය අනුර කුමාර අපි ඔබ සමග ජය
එදත් අදත් එකම ප්‍රතිපත්ති අවංකයි..අදූෂිතයි ...රටට සහ ජනතාවට ආදරෙයි ❤ජනතාව ඔබව තේරැම්ගන්න කල් ගතඋනා 😢
මෙයා එදත් එකයි අදත් එකයි
එදත් අදත් හරි ප්‍රතිපත්තියක හිටියා නම් ඒ ජවිපෙ විතරයි. ජය වේවා ❤❤🎉🎉
Excellent well done sir
Malemawata jaywewa
God Bless you 🎀🎀
🎀👍🎀👍🎀👍🎀👍
මේ කතා ඉස්සර කව්රුත් ඇහුවෙ නෑ,රනිල්,මහින්ද,සජිත් වගේ පුස් මිනිස්සු කරේ තියන් හිටියා මිසක්
Nai deranai kudu hirui mewata waga kiyanna one un boruwa mai news walata damme apit rawatuna patta horunge channel walata 😮😮❤
#malimawatakotiyak #Apinechandedenne
Akd Akd Akd janadipathi ❤❤❤
100%100 ඇත්ත .මාලිමාවට ජයවේවා
Aniwaryen 😢😢😢
😢ඇත්ත 😢😢😢
@rketagodage😢😢😢😢 අනිවාර්යයෙන්ම 😢😢
මේවා ඉස්සර අපිට තේරුනේ නෑ දැන්නම් ජීවිතය තියන තුරාවටම මාලිමාවට
👍👍👍👍❤️
අනිවර්යෙන් මාලිමාවට විතරයි❤
අතීතය පුරා විපක්ෂයේ නියම කාර්ය කල එකම පක්ෂය ඔබයි ... එය මගේ හර්ද ශාක්සියයි ඔබට රටට ජයවේවා ❤️❤️❤️
❤❤❤❤
එදත් එකයි අදත් එකයි ජයවේවා අනුර දිසානායක අනාගත ජනපති තුමනි.🧭🧭🧭🇯🇵🇱🇰
ආණ්ඩු හදන්න සංධාන ගත වීම ගැන ජවිපෙට කිසිදා දොස් නොකියමි ඔවුන් හැම විටම තම ආත්මාර්ථය වෙනුවට රට සහ ජනතාව ගැන තමයි හිතුවෙ විසල් හදවත් ඇති සදාදරණීය රතු සහෝදරයො ❤❤❤
ඇත්තටම මට නම් ආඩම්බරයි මගෙ පළවෙනි චන්දයේ ඉදල ජවිපෙට දුන්න එකට❤
❤ same here
උඩුගම්පොල අපිත් .
එකෙන්ම මමත්
මමත් එදා ඉදලම ජෙප්පියක්. 💪💪💪💪💪💪💪
Same 2015 sita hema candetsama JVP/NPP ; 2015 My3 ita passe hema election JVP/NPP
අනුර සුපිරි මිනිහෙක්නෙ අප්පා. මේවා සංරක්ෂණය කරලා තියා ගන්න ඕනෙ වීඩියෝ ❤
අවුරුදු 13,14 වගේ පොඩි කාලෙ ඉදලම මම විශ්වාස කල මට නිවැරදියි කියල හිතුන එකම පක්ශය ජවිපෙ.... එදා සිට අද දක්වාම මගේ සියලුම චන්ද ජවිපෙට පමණයි... 3% ජෙප්පෙක් වීම ගැන මට මා ගැනම ආඩම්බරයි.....
මමද එවැන්නෙකි..3%ට වැටුනත් අපි අතනොහැරියෙමු.❤️❤️❤️🙏🙏🙏
Oyala ගැන හිතට ලොකු ආඩම්බරයක් දැනෙනවා daruwane
අඩෝ මාත් ඒ වයසෙදිමයි😂
එදත් සිංහයා අදත් සිංහයා!! හිතේ වේදනාවට වේදිකාවේ පාර්ලිමේන්තුවේ ඔබ කෑගහනකොට කාලකණ්ණි දේශපාලකයො මතයක් සමාජගත කළා ඔබ උන්ගේ සැපතට ඊර්ෂ්‍යා කරන කුහකයෙක් කියලා 😢😢 හරිම කණගාටුයි මේ කතා එදා ඇහුවෙ නැති එක ගැන! එම වරද නිවැරදි කරගන්න දිවිහිමියෙන් කැප වෙමි 😢
අනිවාර්යයෙන්ම ඔබව මේ රටේ ජනාධිපති කරනවාම තමයි 👏👏🎖️️
❤❤❤❤❤
❤❤❤❤❤❤
❤AKD❤JAYAWEWA ❤
ඔබ අද අඬන්න ඕන අනුරට
කෙනිහිලි කම් කරපු අය .අඬන්න
ඕන.. රෝහණ විජේවීර එදා කට
කැඩෙනකම් ඕව කිව්වා..එයාව
පණ පිටින් පිච්චුවා..අමනයින්..
අපට පෙන්නපු චිත්‍රය අනුව තමයි
අපිත් හිතුවෙ..අැත්තටම අපව
මුලාවෙ යැව්වා හොරු..අනුරට
යේසු පිහිටයි !!!🙏🙏🙏🙏❤❤❤❤
එදා ඉදලම ජනතාව වෙනුවෙන්මයි කෑ ගැහුවේ ඉඩක් දුන්නෙම නෑ ...අද ජය ගත්තා ... මෙය රැක ගත යුතුයි අපි. සදා ජය! තෙරුවන් සරනයි !
Dushitha rajya palanayata wiruddawa handa awadikala ekama paksaya wune jvp
අනුර සහෝදරයගේ මේ කතාව 2024 ඔක්තෝම්බර් පලවෙනිදා වන අද බැලුවේ අපේ නව ජනාධිපතිවරයා ගැන ලොකු ආඩම්බරයකින්
ව්ශ්මයජනකයි! අතිවිශිශ්ටයි අනුර සහෝදරයා ! එදත් සූරයා අදත් සූරයා ! ❤❤❤❤❤
මේ වනේ උඩට එන්න ඕනි කතා , දැනුවත් වෙන්න තව තව මේ වගේ videos තව share වෙන්න ඕනි .❤
අනිවාර්යයෙන්ම ..මම දැක්කා අවුරුදු 15කට උඩදි මෙයාලා පාර්ලිමේන්තුවේ කතාකරපු වීඩියෝ එකක්..එදා මෙයාලා දැකලා තිබුනා රට වැටෙන තැන..උගුර ලේ රහ වෙනකන් කිව්වත් මිනිස්සු 88/89 එල්ලීගෙන හිටියා ..අර හොර හැත්ත හිමීට රටේ මුදල් හොරා කෑවා..
@@AchalaWeerasingha-e7e😢😢😢😢😢😢
Ani warayanma ath dan haru Baya wala Enna malimawa apita marama sathutui mage mau bimata budusarani ❤❤❤❤❤❤❤❤❤❤ singhla yo rata bara gaththa marama sathutui ❤❤❤❤ Malimawata Jaya wawa ❤❤❤❤❤❤
ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ රට ජාතිය ආගමට ආදරය කරන අවංක ප්‍රබළ අභිමානවත් මහා හෙළ විරුවා අපේ 🇱🇰 ජනාධිපති අනූර දිසානායක මැතිතුමාට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි.🇱🇰❤️🇱🇰
💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇱🇰 🇩🇪
A k d ❤❤❤❤❤❤
Yes
🙏🙏🙏💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰Jaathi mamathvayen piripun sarala, dilindu,yatahath pahath lak maathavata thilina kara dun Sri-Lanka Mathavo dineva!
Nava janapathi ta susith Sri-Lanka vaaseen samage unusum subapathum !!!!❤❤❤❤
Be safe brother. ලංකාවේ ඉන්නේ තිරිසන් විදිහට දේශපාලන කරන තිරිසනුන්. ඔබ අපිට වටිනවා.
JVP එක ආන්ඩු හදන්න උදව් වුනා තමයි.. ඒ ඒ කාලෙට අනුව තිබ්බ ගැටලු අනුව උදව් කරා..චන්ද්රිකාට උදව් කරා.. 2004 මහින්ද ගේන්න උදව් කරා සමහර සාධක මත.. ඒත් ඒ ආන්ඩුව එකග වුන දේවල් වලට පිටින් යද්දි අයින් වුනා.. බලය, වාසි ගැන බැලුවා නම් 2015 වෙනකල් ඕන එකකට අත උස්සලා ඒ ආන්ඩුවේ ඉන්න තිබ්බා.. අන්න ඒ අවංක කමටයි අපි උන්ට ගරු කරන්නේ..
යහ් බ්‍රිලියන් ටෙන් එක්ස්සෙලන්ට්. මගේ මතෙම දරණ පැහැදිලි මනසක් තියෙන තෙරුම් ගන්න දැනුමක් තියෙන සුපිරි චරිතයක් තමයි බ්‍රදර් ඔයත්. ආදරෙයි bs.
උබලා නොදන්න වාසි ගත්තම නෙවෙයි 😂
👍🏾👍🏾👍🏾🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾 මාලිමාව බළවත්.
තව මොනවද හිතන්න තියෙන්නෙ රටේ ජනතාව මාලිමාවට කෝටියක් චන්දෙ දෙන්න මේ කතාව මදිද මීට වඩා තවත් මොනවද ඒකෙම්ම මාලිමාව නේද අනිවාර්යයෙන්ම අනුර සහෝදරය දිනනව මාලිමාවට ජය වේවා ✌
ඒක ජවිපේ වගේම මහජනතාවත් ඒම තමා… ඒකයි රටේ එක එක ජනිධිපතිවරු පත්වුනේ.. ජනාධිපති අවුල්නම් එයාව පැන්නුවා.. දැන් අපිත් අනුරට මේ පාර ඡන්දේ දෙනවා.. මොකද අපිට තව නැතිවෙන්න දෙයක් නෑ මේ රටට. හැබැයි… හරියට වැඩ නොකළොත් එයත් තව අවුරුදු 5කින් ගෙදර…
මේ කතා එදා අහලා තීරණයක් ගත්තනම් අද අපිට මෙහෙම වෙන්නේ නෑ නෑ
ඒක ඇත්ත
සිරාවට….
You are exactly right
ඇත්ත
ඒක ඇත්ත
ඔබ අනිවාර්යයෙන් ම දිනනවා සහෝදරයා.මක් නිසා ද ඔබට රැකීමට හොර දේශපාලකයන් නැත,ඩීල් කරයන් නැත.ඔබට ඇත්තේ අනාත වී ඇති මිනිසුන්ගේ හීන ගොඩ ගැනීම පමණයි.එදා සිට උපේක්ෂාවෙන් බලා සිටි ඔබ අද ඔබ බලාපොරොත්තු වූ අපේක්ෂාවන් මල්ඵල දරා ඇත....නැගිටින්න මිනිසුනේ මේ ඔබගේ පාලනයක් තනා ගැනීමේ කාලයයි....ඔබගේ මනාපයට වටිනාකමක් දෙන්න.....මාලිමාවට අවස්ථාව ක් දෙන්න 🧭❎💪
එකෙන්ම ,AKD ❤❤❤❤❤
💯✅🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
ADATATH WATINA KATHAWA, MAHINDA RAJAPAKASA ANURALAWA PAWITCHCHI KARALA BALAYATA PAMINA BALAYA LABUNAYIN PASUWA
JVP EKATA PORONDU UNA KISI DEYAK ITU KALAI NAHA, THAKKADI RAJAPAKSALATA ONA UNAI HORAKAM KARANDA PAMANAI,
ජයග්‍රහනය විජයක් ග්‍රහනය සඳහා 💪💪💪 ලොවෙත් නැති ජයක් සුපිරි ජයක් සඳහා....💪💪
ohu dinala ewarai❤
අසාමාන්‍ය ගුණධර්ම ඇතී සාමාන්‍ය මිනිසුන්ගේ දූක තේරුම් ගත් වර්ථමාන ජනපති ඔබ තූමාය අති මහත් බහුතරය කගෙ එකම පැතුමයිඔබ තූමන්ලා සහ ජාතික ජනබල වේගය ත් ජනතාවත් දිනේවා ඔබ තූමන් මීණිසුන් මැද දෙව් දේවතාවෙක් ඔ බ තූමාට තූනුරුවන් ගෙ සරණයි
ඇවිදින පුස්තකාලයක් .... සහතික ඇත්ත..... මාර මතකයක්..... කිසිම ලේඛනයක් නැතිව මෙහෙම කතාකරන්න පුළුවන් ද වෙන උත්ට....
හැමදාමත් හරි තැන හිටගත්ත මිනිස්සු ❤
👍🏾👍🏾👍🏾🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾
එකද දේශද්‍රෝහී සිරිසෙනව ජනපති කරේ
@@dushsh4857 සිරිසේනට චන්දෙ දෙන්න කියල ජේවීපී එක කියල නැ. කඩ දෙකම ශුවර් නැ කියල තමයි කිව්වෙ
@@Lahiru_Udana මහින්දට බැනලා. හොරු අල්ලන ගේමට සෙට් වෙලා සිරිසේනගේ දුෂ්ට වැඩවලට කවර් එක දුන්නා
මෙවර 135ක් පාර්ලිමේන්තු යැවීමට කටයුතු කරන මෙන් අපේ ආදරණීය ජනතාවගේන් ඉල්ලන්නේ ❤🎉
❤
Mage Balaporotthuwa 150 🌹♥️🧭👍
@@RanSamanala-uv9rz අපිට පුළුවන් 🥰
150
159❤
මේ කථාව හැමෝටම අහන්න සලස් වන්න එදත් අදත් හෙටත් රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් පෙරට ආ අභීත පුතෙක් අද ඔහු රටම ජය ගෙන ඇත. 💪💪💪💪💪
අපි එදා මේ කතා ඇහුවෙ නෑ සහෝදරයා .ඇත්තටම අපි එදා මේ කතා අහල හරි තීරනයක් ගත්තා නම් අද මේ රට බන්කොලොත් වෙන්නෙ නෑ.අපිත් මේවට වගකියන්න ඕනෑ. අපි තමයි තමයි මේ හොර නඩයට චන්දෙ දුන්නේ අපි ආයෙත් මුන්ට රැවටෙන්නේ නැත.අපි මේ පාර අපේ මඩිතරකර ගන්න නොව මේ රටේ දුක් විදින ජනතාවට නිදහස් ,නිවහල් ,රටක් හැදීමේ උත්තරීතර බලාපොරොත්තුවෙනි. නිල්,කොල,පක්ෂ,පාට භේද අතහැර මේ මාතෘ භුමිය ගොඩ නැගීම සදහා මාලිමාව සමග එකතුවන ලෙස ඉතාම අව්0කව ආදරයෙන් සහෝදරාත්මකව ආරාධනා කරන්නෙමු.ජාතික ජන බලවේගයට,මාලිමාවට ,මාතෘ භුමියට ,අනුර කුමාර දිසානායක සහෝදරයා ඇතුළු සියලුම සහෝදර සහෝදරියන් ට අවශ්‍ය සියලුම ශක්තිය ,බලය ලැබේවා .තෙරුවන් සරනයි .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤ SUNAMI HORA MAHINDAYA.
❤ANURA J. JATHIYE PINATA
PAHALA U OBATA PIN.
♥️♥️♥️♥️♥️ comment ekata
මාර ආඩම්බරයක් දැනෙන්නෙ මම මගේ පලවෙනි චන්දෙ ඉඳලම ජෙප්පියක් වීම ගැන.💪💪💪💪💪💪💪💪💪💪
Mata dukai halo mewa eda ahanna lebunam .......
ඒ කාලේ මේ කතා අහන්න තරම් අපි බිහිරි වෙලා හිටියෙ අද කන් ඇස් ඇතිව අපේ ජනතාව ඔබ සමග පෙරට මාලිමාවට ජය නියතය
මේ වගෙ මනුස්සයෙක් ලැබුනෙ
ලංකාවට දෙවියන් වහන්සෙ
අනුකම්පා කරා..සබාවල ශුද්ධ
වන්තයින් ගෙ යාඥා ඉල්ලීම්
ඉෂ්ඨ උනා..මෙතැන් සිට අපට
දෙ. ව. සේගෙ අාශිර්වාද බහුලව
ලැබේවි යේසුස් වහන්සේගෙ
නාමෙන් !!!!!🙏🙏🙏🙏❤❤❤❤
යේසුස් වහන්සේගෙ ලේ බලකාටු
ව තුල අනුර සහෝ අාරක්ෂා කර
දේවා !!!!🙏🙏🙏🙏❤❤❤❤❤
ආමෙන් 🙏🙏🙏🙏♥️ ✝️✝️ මගේ රටට 🇱🇰 ජේසු පිහිටයි ✝️ 🙏🙏🙏🙏♥️🇱🇰...,
🎉🎉🎉🎉🎉❤
Aniwaryen 😢😢😢😢😢
මගෙත් පැතුම ❤😌
❤❤❤❤❤❤
සියල්ල දකිමි සියල්ල අසමි සියල්ල වැටහුනි සියල්ල අතහරිමි මාලිමාව පමණක් දිනවමි❤❤❤
Super ❤
රටට ආදරේ නායක යෙක් මාලිමාවට කෝටියක් ❤❤❤
Eka maru.👍
අනිවාර්යයෙන් මාලිමාව ❤❤❤
මේ සහෝදරයාගෙ එදා මේකතාව අහල මේ සහෝදරයාට එදා ඉදල චන්දය දීල දිනවල බලය අරන් දුන්නනම් අද වෙනකොට අපේරට ලෝකෙ බලවත් රටක් වෙලා ඉවරයි. අපේ රය පොහොසත් රටක්. දැන්වත් මේ වාරෙ අත්නොහැර ජයග්‍රහණය කිරීමට ශක්තිය ධර්‍ර්‍යය යොදවමු...මාලිමාවට ජයවේවා ...
ඇත්තටම මේ කතාව මෙහෙම දාපු එක හරිම වටිනවා ..මොකද අද තරුණ පරම්පරාවට මේවා අහන්න ලැබෙනවා ..එවකට යුටියුබ් නාලිකා වන් බලන්න නොතිබුණු වකවානුවක්....අද ගොඩාක් ලමයි ටීවී බලන්න උනන්දුවක් නෑ ...නොදන්න දේවල් ගොඩාක් පැහැදිලිව දරුවන් දැනගන්නට ලැබුණා ....ස්තුතියි ඔබට .
අග්‍රගණ්‍ය ශ්‍රේෂ්ඨ උතුම් මිනිසා නෙනි.ජයවේවා ඔබට.මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවගේ අනාගතේ ඔබ තුමා අතේ.ආරක්ෂා වෙන්න
එක පුන් සදින් දුරුවෙයි ලොව ඝන අදුරූ මාලිමාවට අතිවිශිස්ට ජයක් ලැබෙනව ඒක හෙට හිරු පායනාසේ විස්වාසයි 🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏
ප්‍රතිපත්තිගරුක දේශපාලනය...සත්‍ය වෙනුවෙන් සැමදාම පෙනී සිටීම,හරි තීරණය ඕනෑම වෙලාවක ගැනීමේහැකියාව..🎉🎉
අපි ඒ කාලෙත් හිටියේ ජ වි පෙ සමඟයි ඒ ගැන හිතෙනකොට දැනුත් ආඩම්බරයයි සහෝදරයා සහෝදරයා
අනිවාර්යයෙන්ම ❤
අනිවාර්යයෙනම ඒක ඇත්ත 👍❤
අද ඔබ රට මෙහෙයවන්න අවශ්‍යම පුද්ගලයා බවට පත්වී හමාරයි...
ඔබට ජය...🙏🙏
💯✅💯✅🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾
😂😂😂 කොහොමද එ්ක..😂😂😂
හැමදාම එහෙමයි උනේ..එ්කට
බය වෙලා තමයි ජේ .අාර් පක්ෂය තහනම් කරේ..දුර දිග
බලලා..මෙදත් මොලේ කල්පනා
කරල එහෙම කරානං අද මෙවන්
දුකක් නෑනෙ හොරුන්ට.😂😂😂
හොරු ඉල්ලං කෑවා මං හිතන්නෙ.
හාලේලූයියා !!!! හැමදාම බොරුව
රජ කරන්න බෑ..සත්‍යය ජය
ගන්නව.මගෙ දෙවියන් වහන්සේට
ප්‍රශංසා වේවා !!!!🙏🙏🙏🙏❤❤❤මාලිමාවට ජය වේවා !!!
යේසු පිහිටයි !!!!!🙏🙏🙏❤❤❤❤
අපි ඒ කාලෙ අන්ධ වෙලානෙ හිටියෙ.ඒකනෙ මෙහෙම උනේ.අතීතයෙන් අනාගතය දිනමු.මාලිමාවට ජයග්‍රහණය ඒකාන්තයි.
That's true dear
@sriyanilm❤❤❤🎉ini5163
ANIWARYEN 😢😢😢😢😢😢
ප්‍රථම සහ අවසාන විශිෂ්ට නායකයෙක්
💯✅🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
එතොකොට රට බන්කොලොත් වෙන බව මුට පෙනුනද ? කෝ කිව්වේ නැනේ
@@dushsh4857 umbe comment hamathanama nikan gon haraken hathara wate gu karagena gihin wagey. Ane buuru harako. Thoge pol buuru gon moleta dannawath therennaththan chande daanna epa. Tho wage buuru harak hindai me rata mehema winasha wela thiyenne. Nodakin gon buuru punnakku baiyya
@@dgcko9082 හරියට දේශපාලන අදහසක් කියාගන්න බැරි බබා. රටට කෙළවුණේ තමුන් වගේ බබාල හින්ද .
@@dushsh4857 moda katha nokiya inna
එදත් අදත් අව්‍යාජ දේශපාලකයා❤
💯✅💯✅🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾
මෙවැනි කතා අනුර සහෝදරය එන රැස්වීම්වලට ඔහු එන්න පෙර ජනතාවට බලන්න සලස්සන්න,එහෙම කලොත් ජනතාවට ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන් වෙයි,❤
Mama දැකපු හොඳම යෝජනාවක්.
මේක තමයි වෙන්න ඕන❤
මුලින් නොතේරැනු අපිට දැන් හොදටම තේරෙනව සහෝදරයා නුබලා අපිවෙනුවෙන් හුගක් කැපවීම් කල එයුන් කියල.
මාලිමාවෙ කෝටියෙන් එකෙක් වෙනව ආඩම්බරෙන්❤NPP
ඔබ සැබෑ නායකයෙක්, ඔබට ජයෙන් ජයම වේවා.
අභීත එඩිතර නිර්භීත බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ තරුණ අවංක ප්‍රබළ අභිමානවත් හෙළ විරු අනූර දිසානායක මැතිතුමාට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි.
මට යන්තම් හෝ තේරෙන වයසේ සිට හිටගත්තේ ඔබේ පැත්තෙ අනුර සහොදරයා,දහස් වාරයක් සතුටුයි මට මම එදා ගත් තීරනය ගැන.ඔබට සහ ලාන්කික සැමට ජය.👍👌🙏🙏❤️❤️❤️❤️
අපිට සමාවෙන්න අනුර මහත්තය....මෙවර අපි ඔබ ස්මගයි...❤❤❤❤ ඔබ අනිවාර්යයෙන්ම දිනනවා💪💪💪
පැත්ත ගියත් ඇත්ත කතා කරන එකම කෙනා ඔබ විතරයි ඉස්සර දැන් ඔබ ජනාධිපති උනා එක අපිට ගොඩක් සතුටුයි අපේ දරුවන්ට ගොඩක් සත්තියක් මිනි පහනක් අපිට ඔබ නයෙකයෙක් උණු එක ගැන අපේ පෙර පිනකට දළදා සමිදු පිහිටයි ජනාධිපති මැතිදුනේ ඔබට🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽බුදුසරණයි
මට අද ගොඩක් සතුටුයි. මන් ඉස්කෝලෙ යන කාලේ මට ඡන්දයක්වත් නැති කළේ,jvp පෝස්ටර් තනියම ගැහුවා, මගේ පළවෙනි ඡන්දය දුන්නේ jvp එකට. අද මට ගොඩාක් සතුටුයි. මේ රට ගොඩ දන්නේ. අනුර සහෝදරයා ඇතුළු ආණ්ඩුව විතරමයි. ජය වේවා හැමෝටම බුදු සරණයි
Mamarhe ehema kapakirim Kara sathutui ea gana
මමත්
96 cricket world cup match එක නැවත නැවතත් බලන්න ආසයි වගේම මේ කතාවත් නැවතත් අහන්න ආසයි....
නියම කාලෙට ගැලපෙන වීඩියො එකක් ...දැන් රටට මේ කියපු දේවල් නැවත මිනිසුන්ට මතක් කරලා කල්පනා කරලා තීරණයක් ගන්න හොඳ අවස්ථාවක්.88/89 මතක අයට මේවා අමතක වෙලා...
එදත් විරයා අදත් විරයා හෙටත් මතුවටත් විරයා ඔබම පමණයි.අනුර සහෝදරයා ඔබට ජාතියේම ආදරය.මාලිමාවට කෝටියක් .ජය වෙිවා
ඒක හරි. ම්වෙ වගේ පරන කතා තව දුරටත් දාන එක තමයි වටින්නෙ.
ඇත්තමයි 👍
නිහතමානී සතුටක් දැනෙනවා හිතට මාලිමාවට එකතුවෙන්න ලැබුණු එකට 🤗
මේ. වගේ. පරන. කථා. තව. දාන්න🎉🎉🎉🎉
ජරා පාර්ලිමේන්තු වතුල අහිංසක මිනිස්සු වෙනූවෙන් කතාකල එකම පක්ෂය නුඹලා පමනයි ආදරෙයි ආඩම්බරයි ආදරණීය මාතර අපි ආදරෙයි
Excellent well done sir malemawata jaywewa
God Bless you 🎀🎀
🎀👍🎀👍🎀👍🎀
අනුර. සහොදරයාගේ. කථාව. එදා. ඇහුන්නැත්නම්. අදවත්. අහන්න🎉🎉🎉🎉🎉
අනුර සහෝ ඔබනම් ප්‍රබලයි
Fatta saho
ශ්‍රී ලංකාවේ බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ අභීත එඩිතර නිර්භීත දේශප්‍රේමී ප්‍රබළ දැවැන්ත නිහතමානී අභිමානවත් අනූර දිසානායක මැතිතුමාට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි.
🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
Jayewewa NPP Jayewewa Sri Lanka 🇱🇰🧭🚩
එකද දේශද්‍රෝහී සිරිසෙනව ජනපති කරේ
@@dushsh4857අනේ අම්මට හුකා ගන් නැතිව පල හුකන්නා
ප්‍රතිපත්තිගරුක දේශපාලනයේ ශ්‍රී ලාංකීය සන්නාමය JVP / NPP ❤️
අතිත අමතක උනු අයටත්,නොදත් අයගේ දැන ගැනිම උදෙසා ඉතා වැදගත් මෙවන් කතා තව තවත් පුචාරය කරන්න ,,,,,, අනිවාර්යයෙන් ම අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති ජයවෙිවා 🙏 🙏 මාලිමාවට ජයවෙිවා ❤ ජනතා ජනබලවෙිගයට ජයවෙිවා ❤ ජාතික ජනබලවෙිගයට ජයවෙිවා ❤ ❤❤❤❤❤❤❤❤❤❤❤
🧭 හොරකම් කරන්න ඔන ඔනානම් මෙ තරම් නටන්න දෙයක් නැ ගොඩක් කාලෙකට කලින්ම එක කරන්න තිබුනා. වැරදුනෙ රටෙ මිනිස්සුන්ට ❤❤❤🧭🧭🧭
එදා අපි ශ්‍රී ලංකා, ඊට පස්සේ පොහොට්ටු වේ, අපි තේරුම් ගත්තා ඔබ එදත් අදත් හෙටත් ඔබ නොවෙනස් අදහස් ඇති තිරසර නායකයකු බව, අද අපි සදහටම ඔබලග නැවතුනා සහෝදරයා 😂😂😂😂
"😂" මේ හිනාවෙන ඉමෝජි එකක් මහත්මයා, ඔය නිල් පාටින් කඳුළු බින්දු තිබුණාට ඒ පෙන්වන්නේ කඳුළු එනකල් හිනා වෙන බව. කවුරුහරි අයෙක් "මම සජිත් ප්‍රේමදාසට ඡන්දය දෙනවා" වගේ කතා කියලා තියෙනකොට තමා සාමාන්‍යයෙන් ඕක පාවිච්චි කරන්න පුළුවන්.
ඉතින් හිනාවෙන ඉමෝජියක දාන්නේ ඇයි සහෝදරයා එතකොට ඒක විහිළුවක් වෙනවනේ
මාලිමාවට ජයවේවා !
මාලිමාව යටතේ,
අපේ මව්බිම ට ජයවේවා !!
👍👍👍👍👍👍👍👍👍👍
💕💕💕💕💕💕💕💕💕💕
@@HirunKarunaratne
Ammo EKA "😂"
දැන් හරි මිනිස්සු මේක බලන එක ගැන සතුටුයි සහෝදරයා ❤
හරි සතුටුයි
හදවතින්ම AKD වෙනුවෙන් ඕනෙ දෙයක් කරනවා ඇත්ත තේරුම් ගන්න ප්‍රමාද වීම ගැන කනගාටු වෙනව මාලිමාවට කෝටියක් මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤
මේ සිංහයා,,, අපේ රට ලෝකෙන් උතුම් රට කරයි,, 🙏🙏🙏🙏
අදත් එදත් අවංකයා❤❤❤❤❤❤
👍🏾👍🏾👍🏾🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾
දහස් වාරයක් පසුතැවෙනවා ඔබව තේරැමි ගන්න බැරි උන එක ගැන.
😔ඇත්ත සහතික ඇත්ත 😔😔😔
වැරද්ද නිවරදි කරමු මෙ පාර
පට්ටම කතාවක් ..අහන්න ඉන්න මාර gemmak ආවේ හිතට ..රට හදන්න පුළුවන් එකම පක්ෂය malimawa ..පාවා දීම නැති සල්ලි වලට ගන්නම බැරි එකම පක්ෂය malimawa ....මේ වගේ කතා තවත් youtube එකට දන්න ..ජනතාව දැනුවත් කරන්න ...අනිවාරයෙන්ම malimawata මෙදා සැරේ dinnawa ..මේ රට ලස්සන රටක් අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් viswasaya ඇති එක පක්ෂය ..malimawata ජයවේවා අපේ රටට ජයවේවා
මේ අතීතේ ගොඩක් අය දන්නෙ නෑ. මේ වගෙ පරණ කථා දිගටම දාන්න. මාලිමාවට ජයවේවා .
👍👍👍👍
මාලිමාවට ජයවෙිවා 🙏🥰🥰💪💪👍❤️
ඔබට ජය නියතයි,,,❤❤❤මෙ කාලකන්නි,🤮🤮🤮 මහින්ද ,රනිල්,ස්ජිත් පාදඩ, මජර,තුප්පෙහි, වනචරයො ටික මෙ 21 පන්නමු...💪💪💪
එදත් නායකත්වයේ ලක්ෂණ හොඳින් පෙන්නුම් කරා කරා
ඕං මහරජාගෙ අතීත කෙරුවා.
දැංතප්පුලනව රටබේරුව කියකියා.
Rekister
අපි කරපු වරද අපිම නිවැරදි කරමු.මිනිසුන් නිවැරදි වනවිට නායකයින් බියවි සිටින්නේ.රටෙි හොදකාලය 21 න්පසුව පටන්ගන්නවා නියතයි. මාලිමාවට ජය වෙිවා.මව් බිමට ජයවෙිවා.❤❤🎉🎉
මේ කතාව ඇහුවහම දැන් මාලිමාවට චන්දෙ දෙන්නම ඕනැ, ජයවේවා මාලිමාවට❤
❤❤❤ මාලිමාව ට ජය වේවා ❤❤❤
එදා කිව් දේ අද ඇත්ත වෙලා.
රට ආපසු හැරවිය නොහැකි ව්යශනයකට යන අවස්ථා වලදී විරුද්ධ කණ්ඩායම් සමග එකතු වුන බව අප දන්නවා. ඔවුන් සැම විටම කටයුතු කළේ පලමුව රට කියන ස්ථාවරයේ ඉදල. අපි ඒ ක්‍රියාවට ගරු කරනවා. අනුර කුමාරට ඩබල් සැලුට් මාලිමාවට ජය වේවා!❤❤❤❤❤❤❤❤
එදත් සුරයා අදත් සුරයා!
❤❤❤👍👍👍👍👍👍🙏🙏🙏අනුර අනුර අනුරට 🙏
හැබැයි බුරුව වගේ හිටිය රනිල් ගාව 2015-2019 කලේ
@@dushsh4857පව් බං උබ දැන් මොනවා කිව්වත් වැඩක් නෑ හැබැයි 😂😂😂😂
@@dushsh4857
රනිල් එක්ක එක් ජෙප්පෙක් නිදි වැද්දේ නෑ. ඌ බටලන්දේ අමු මිනීමරුවා බව ජෙප්පෝ දැනගෙන හිටියට උඹට මේ කිසිවක් එළෝමෙලෝ නෑ බං හිගන්නෝ... 🤮🤮
@@dushsh4857මෝඩයා
බලන්න අද එකක් කියා හෙට එයට ප්‍රතිවිරුද්ධ දේ කියන, ප්‍රතිපත්තියක් කියන නාමයක් නැති බඩජහරියෝ. දශක ගණනකට කළින් අනුර සහෝදරයා කළ කතාවත් අද කරන කතාවත් බලන්න. අකුරක්වත් වෙනස් වෙලා නැහැ. එදා නෑසූ කන් අද විවර වී ඇත. පුදුම සතුටක්. සහෝදරයා ඔබේත් පක්ෂයේත් මහන්සිය අපතේ ගොස් නැත. මුළු දේශයේම ගෞරවය, ආදරය ඔබට! අපි අළුත් රටක් හදමු. ❤❤❤
❤❤❤❤
වහල් මනසික කමෙන් ඉන්න අයගේ හිත් වලට තමයි මේ කතා කරන්නේ ඒ නිසයි මං රනිල්/සජිත් ගෙන් ඇත් වෙලා මෙවර මං මාලිමාව දිනවන්න වැඩ කරමින් ඉන්නෙ ඒ නිසාම මෙවර මාලිමාව දිනෙවා රට හදමු මාලිමාව ට ජය වේවා.
එකෙන්ම ❤❤❤AKD❤❤❤❤❤
👍🏾👍🏾👍🏾🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾
👍👍👍👍👍
@@Guglhupf-yd9kpක්
👍👍👍
ඉතාම අනර්ඝයි අපූරු කතාවක්.💯✅🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
අපේ රට ජාතියට වටිනා වැදගත් අගනා තොරතුරු රැසක් අනාවරණය කිරීම ගැන අපේ අභීත එඩිතර නිර්භීත බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ මතක ගබඩාව අවංක ප්‍රබළ අභිමානවත් අනූර දිසානායක මැතිතුමාට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි. 🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
මාලිමාවට ජයවේවා, අනුර කුමාර දිසානායක සහෝදරයාට ජයවේවා 🧭 ❤️ 🧭 🧭 🧭 🧭 🧭 ❤️ ❤️ 🧭 ❤️ ❤️ 🧭 ❤️ ❤️ 🧭 ❤️ ❤️ ගෝඨාට පින්සිද්දවෙන්ඩ පෝලිම් යුගයක් බිහිකරල මේ මැටි මෝල්ලුන්ව බඩගින්නෙ දැම්මට පස්සේ තමයි මොලේ පෑදුනේ
බොහොම ස්තූති අතීතය මතක්කර දුන්නට..
76 වසරක අප රට වෙලාගත් දූශිත දේශපාලන ශාපය අප මාතෘභුමියෙන් සදහටම තුරන් කරමු සැවොම එක්වෙමු මාතෘභුමියට ජයෙන් ජයම වේවා මාලිමාවට ජය
❤
අද නෑසු කන් හෙට අසාවි
හෙට නෑසු කන් අනිද්දා අසාවි
(රෝහන විජේවිර සහෝදරයා ගෙ ප්‍රකාශය )
ඕක උබ කිව්ව වැරදි බං 😂😂 දන්නැති දේවල් කියවන්න එපා
ලංකාවේ පර්ලිමේන්තුවෙ පන ඇති මිනිහ උබයි ජය ජය ජය 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
මේ වගෙ කතා තව දාන්න
අනුරගේ එහා පැත්තේ ඉන්න විමලුත් සල්ලි වලට යට උනා... ඒත් එදා හිටපු අනුර තාමත් කොන්ද කෙලින් තියන් ඉන්නවා... respect ❤
❤❤
අම්මපා ඒකාලෙ මේවා තේරුණේ නෑනෙ අපිට. දැන්නම් එකෙන්ම AKD❤
දේශපාලන ය ගැන හෙව්වේ නෑනේ ,tv වත් බැලුවේ ඉදහිට ,,ඒත් දැන් හරි හරි තැනදි අපිට එකතුවෙන්න ලැබීම සතුට ක්
අනුර මහත්තයො මෙ එදා සහ අද වටිනා කථා ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර දාන්න ලොකයට අහන්න ඔබේ කතා විලාසය අතිවිශිෂ්ටය.
ෙමවැනි ෙද්ශෙප්‍ර්මී වීරයන්ට මහමැතිවරණෙයන් විශිෂ්ඨ ජයක් අත්කර දීමට ඔබෙෙග් වටිනා චන්දය ලබා දීමට කාරැණික වන ෙමන් සියලු ආදරණීය ජනතාව ෙගන් ඉතා කාරැණිකව ඉල්ලා සිටිමි. ෙතරැවන් සරණයි!!!
අනුර හා ඔහුගේ පක්ශයේ අයව ඉස්සරහට ගන්න අපිත් ගොඩාක් වාසනාවන්ත වෙන්න ඕනැ .මාලිමාවට ❤❤❤
ඇත්තටම මගේ සහෝදරයෝ පලවෙනි චන්දෙ ඉදලම ❌️අද වෙනතුරැ වෙනසක් නොවුනේ ඇත්ත නිසාමයි ❤මන් ඒ ගැන හරිම සතුටු වෙනවා ❤️❤️❤️⚘️⚘️⚘️මාලිමාවට හදවතින්ම ජයෙන්ම ජය❤❤❤
අව්‍යාජ දේශප්‍රේමීත්වය මෙයයි .කොහොමද කතාව ?
අනුර මේ කතාවේදී කියනවා, අපි මහින්දට ජනාධිපති වෙන්න උදව් කලේ කරුණු 12ක එකගතාවකට කියල. ඒ කරුණු ඇතුලේ කොහෙවත් ඇමතිකම්, වරප්‍රශාද ඉල්ලලා නෑලු. එහෙම කියල එක සභාගත කරනවා හැමෝටම බලන්න. දැන් ඉන්න උන් සජිත්, රනිල් එක්ක ගහන ගිවිසුම් වල මොනවා තියෙනවද කියල හිත ගන්න පුළුවන් ඒවා එකක්වත් එලියට දාන්නේ නැති නිසා.
Kohomada rata gana minissu gana thiya awanka kakkuma..❤
කනට මිහිරියි .වචනයෙන් වචනයට සත්‍ය. කෝ මේවට උත්තර.
අනිවාර්යයෙන් ලංකාවේ මිනිසුන් ට ගොඩ ක් කාලය යක් යනව තේරුම් ගන්ඩ ජය අනුර කුමාර අපි ඔබ සමග ජය
එදත් අදත් එකම ප්‍රතිපත්ති
අවංකයි..අදූෂිතයි ...රටට සහ ජනතාවට ආදරෙයි ❤
ජනතාව ඔබව තේරැම්ගන්න කල් ගතඋනා 😢
මෙයා එදත් එකයි අදත් එකයි