රටම දැන ගත යුතු ශානිගේ තවත් කතාවක්පාස්කු ගැන තවත් හෙලිදරව්වක් මට දඩ බල්ලා කියලා බැන්නේ.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • රටම දැන ගත යුතු ශානිගේ තවත් කතාවක්
    පාස්කු ගැන තවත් හෙලිදරව්වක්
    මට දඩ බල්ලා කියලා බැන්නේ.
    👉🏼 Subscribe us
    www.youtube.co...
    👉🏼Whatsapp
    chat.whatsapp....
    👉🏼Telegram Channel
    t.me/lifetrave...
    👉🏼 Facebook page
    / lifetravelerlk
    👉🏼 Official web
    www.lifetravel...
    Lifetraveler TH-cam අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
    Lifetraveler does not charge any payment for the interviews or news published on TH-cam space or www.lifetraveler.lk website.
    -----
    © Lifetraveler, 2024. All rights reserved.
    The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
    #sinhalanews #lifetravelerlk
    #lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka
    #PresidentialElection #Election2024 #SriLanka

ความคิดเห็น • 88

  • @hiranshaminda8455
    @hiranshaminda8455 3 ชั่วโมงที่ผ่านมา +73

    මේ රටේ හිටපු මිනිමරු කාලකන්ණි දේශපාලුවන් ගේ පැටිකිරිය ඉදිරියේදී එලිවේවි.උන්ට නිසි දඩුවම් ලබාදෙන්න.

    • @sadhanawimaladasa3548
      @sadhanawimaladasa3548 3 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්ම.

    • @VisitMelb
      @VisitMelb ชั่วโมงที่ผ่านมา

      මේක පරන එකක් නේද ??

    • @sadhanawimaladasa3548
      @sadhanawimaladasa3548 51 นาทีที่ผ่านมา +1

      @@VisitMelb මමත් හිතන්නෙ.

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 3 ชั่วโมงที่ผ่านมา +79

    අනේ! මෙතුමාව පණ වගේ ආරක්ෂා කරන්න ඕනෙ

    • @VisitMelb
      @VisitMelb ชั่วโมงที่ผ่านมา +1

      මේ පරන එකක් නේද ??

    • @R-me5ey
      @R-me5ey 19 นาทีที่ผ่านมา

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370 3 ชั่วโมงที่ผ่านมา +49

    මේවාට ඇක්ශන් ඉක්මනින් ගන්න ඔනෙ.නැත්නම් පැනලා යනවා සුවර්

  • @sunethrawijesinghe6564
    @sunethrawijesinghe6564 3 ชั่วโมงที่ผ่านมา +44

    කතා කරාට කමක් නෑ නමුත් මෙහි ඇත්ත නැත්ත මේකට මුල් වුන කට්ටිය ඉක්මනින්ම ජනතාවට හෙළිකළ යුතුයි

  • @lasathfernando8010
    @lasathfernando8010 3 ชั่วโมงที่ผ่านมา +27

    මේ රටේ හිටපු මිනිමරු කාලකන්ණි දේශපාලුවන් ගේ පැටිකිරිය ඉදිරියේදී එලිවේවි.උන්ට නිසි දඩුවම් ලබාදෙන්න.

  • @ranjanirajapaksha522
    @ranjanirajapaksha522 3 ชั่วโมงที่ผ่านมา +30

    හැකි ඉක්මනින් යුක්තිය ඉටුකරන්න ශක්තිය ලැබේවා ,

  • @nimesharanasinghe-ot7wl
    @nimesharanasinghe-ot7wl 3 ชั่วโมงที่ผ่านมา +16

    මේක පරණ එකක්නේ රාජිතලාත් ඉන්නෙ.

    • @sigirivithanage2057
      @sigirivithanage2057 38 วินาทีที่ผ่านมา

      ඔව් මේක ඒදවස්වල ජනපති පත් කල කමිටුවක සාක්කිදීමක් .

  • @Wickramamiddeniya
    @Wickramamiddeniya 3 ชั่วโมงที่ผ่านมา +7

    මේ සරත් පොන්සේකා මහත්මයානෙ ඉන්නෙ ,ඒ මනුස්සයා හොද කෙනෙක් ,ඒත් සාමුහිකව තීරන අරන් වැඩ කරන්න බැරි කෙනෙක් වගෙ පේනවා ,ඒක තමයි වැරැද්ද,නැත්නම් රටට වැඩක් කරන්න උපන් අවන්ක මිනිසෙක් !

  • @ChamathDon
    @ChamathDon 2 ชั่วโมงที่ผ่านมา +7

    ඔතන ඉන්න රාජිත බල්ලා පාස්කු දවසේ හිනා වෙවී මාද්‍ය සාකච්චාවට ආවේ

  • @chamaramedagodaarachchige1703
    @chamaramedagodaarachchige1703 3 ชั่วโมงที่ผ่านมา +11

    රටට ජනතාවට යුක්තිය ඉටුවිය යුතුමයි ආශිර්වාදය

  • @chamindamunasinghe
    @chamindamunasinghe ชั่วโมงที่ผ่านมา +6

    ආපහු ඔය හිටපු ප්‍රධාන පක්ෂ දෙක බලයට ගේන්න කිසම දෙයක් කරන්න එපා....

  • @d.uthpalani3416
    @d.uthpalani3416 3 ชั่วโมงที่ผ่านมา +58

    මතකද ගෝඨාබය පාස්කු ප්‍රහාරෙන් බලයට පත් උනාට පස්සේ බලයට පත් වෙන්න කලින් ශානි අබේසේකර සර්ට මඩගහපු හැටි...?
    ඇත්තමයි ඒ වගේ මරණ මතින් ආපු පක්ශ විපක්ශ දේශපාලුවන්ට තවත් කඩේ යන උන් තාමත් ඉන්නවා දකිද්දි මාර පිලිකුළක්..
    මේ වගේ නිලධාරින් තමයි මේ රටට අවශ්‍ය..❤️

  • @rakithaedirisinghe5971
    @rakithaedirisinghe5971 2 ชั่วโมงที่ผ่านมา +5

    තවත් තොරතුරැ IODPP යූ ටියුබ් channel එකේ තියෙනවා.

  • @MudiyanselageHerath
    @MudiyanselageHerath 3 ชั่วโมงที่ผ่านมา +8

    Me pareekshanaya uparimenma kadinam karanna

  • @drathnayake3471
    @drathnayake3471 2 ชั่วโมงที่ผ่านมา +3

    ඉක්මනින් action ගන්න. ශානි මහත්තයෝ ඔබ නියම නිලධාරියෙක්

  • @dayanandakarunamunige9732
    @dayanandakarunamunige9732 3 ชั่วโมงที่ผ่านมา +6

    මාධ්‍යයෙන් සංදර්ශන පවත්වනවාට වඩා අපරාධ කරුවන් නීතිය හමුවට ගෙන එනවා නම් වැදගත් මේවා රටම දන්න පරණ තැටි

    • @nadeeshpushpakumara6647
      @nadeeshpushpakumara6647 2 ชั่วโมงที่ผ่านมา +1

      Parana tati thamai, ath kalin hitapu Maha Un nitiya karana Ida dun nha

    • @AshokaPerera-m8v
      @AshokaPerera-m8v 2 ชั่วโมงที่ผ่านมา

      කලින් හිටපු උන් ඇයි මෙවා මගහැරියේ ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ ..මේ රටේ මොනතරම් අපරාධ උනාද එත් කවදාවත් එවට නිසි පරික්ෂණ උනේ නැහැනෙ ..ඔවට සම්බන්ධ උන්ගේ වටේ ඉන්න කැනහිලන්ට දැන් හොදට රිදිලා ඉන්නේ මේ අපරාධ ගැන හොයනකොට..

    • @sumanagajanayake
      @sumanagajanayake 2 ชั่วโมงที่ผ่านมา

      Meka mona nadagamak da me? Ballo keepa denekuth innawa dakka.. mewwa pada show noweida? Parana ekak neda...balamu... balamu...

  • @lakshbulathsinhala6306
    @lakshbulathsinhala6306 2 ชั่วโมงที่ผ่านมา +4

    9:15 මට ඇඬුනා. මේ මනුස්සය දේවත්වයට පත්විය යුතුයි. 😢😢😢

  • @DissanayakeRanaweera
    @DissanayakeRanaweera 2 ชั่วโมงที่ผ่านมา +2

    මේ සකච්චා පවත්වල දැන් ගොඩක් කල් ඒ දවස් වල මේවන්හැන්ගුව ඒ කාලෙ හිටපු පක්ශ දෙකේම අය මේව දන්නව.අපි ගොනාට අන්දල

  • @m.j935
    @m.j935 2 ชั่วโมงที่ผ่านมา +5

    මේ පරණ වීඩියෝ එකක් නේද

  • @rohankotelawala7080
    @rohankotelawala7080 3 ชั่วโมงที่ผ่านมา +4

    මාලිමාවට මාලිමාවට මාලිමාවට මාලිමාවට මාලිමාවට මාලිමාවට ,🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @sarathchandra-vl3zf
    @sarathchandra-vl3zf 3 ชั่วโมงที่ผ่านมา +14

    කිය කිය ඉදල වැඩක් නැ.වෙලාව ඇවිත් තියෙනව වැඩ පෙන්වන්න.කතාව වැඩක් නැ

    • @jenetteweliwita825
      @jenetteweliwita825 3 ชั่วโมงที่ผ่านมา +2

      Kalabaleta karanna beri bawa therum ganna. Ekak neme karanna thiyenne

    • @AshokaPerera-m8v
      @AshokaPerera-m8v 2 ชั่วโมงที่ผ่านมา +1

      අල්ලපු ගෙදර වත්තේ පොල්ගෙඩියක් හොරා ගත්තා වගේ වැඩක් නෙමෙයිනේ මේක පොඩ්ඩක් ඉන්න . ..පුලුල් පරික්ෂණයක් කරන්න එපැයි ..

  • @avindakanishka6018
    @avindakanishka6018 3 ชั่วโมงที่ผ่านมา +7

    සර්❤❤❤❤❤

  • @ajithkumara-kt1cd
    @ajithkumara-kt1cd 3 ชั่วโมงที่ผ่านมา +6

    මේවා කියනවට වඩා අපරාද කරැවන් නීතිය හමුවට ගෙන ආ යුතුයි මෙවා කියන කොට සැකකරුවන්ට වාසි වෙනවා මේවා මාධ්‍ය සංදර්ශන

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤මේ දෝෂිත දේශපාලනඥයින්❤ අපේ දරුවන්ගේ අනාගතෙත්❤ මේ රටේ අනාගතෙත්❤ විනාශ කරා නේද❤ හිතන්න මේ කියපු බොරු ❤එකක්වත් ඉෂ්ට වුණාද❤අනුර කුමාර දිසානායක❤ ජනාධිපති උනොත්❤මරණව කිව්වා❤ කපනව කිව්වා❤ කොටනවා කිව්වා ❤ගිනි තියෙනවා❤ කිව්වා❤❤imf සාකච්ඡා ඉවරයි කිව්වා ❤ඩොලර් එක නගිනවාකිව්වා❤ආර්ථිකය කඩා වැටෙනවා කිව්වා❤පෙරහර නතර කරනවා කිව්වා ❤ජාතික කොඩිය වෙනස් කරනවා කිව්වා❤ ජාතික ගීය වෙනස් කරනවා කිව්වා❤දේපළ රාජසන්තක කරනවා කිව්වා❤ව්‍යාපාර ස්ථාන රාජසන්තක කරනවා කිව්වා❤කන්න නැති වෙනවා කිව්වා ❤බොන්න නැති වෙනවා කිව්වා❤ගෑස් නැති වෙනවා කිව්වා❤තෙල් නැති කිව්වා❤මූ මේ ගොනාට ඇන්දුවේ ඔබව❤ අපව නේද❤අපි තවත් ගොන්නු වෙනවද ❤මහ මැතිවරණයේදී ❤🧭මාලිමාවේ 🧭කෙනෙකුට ඡන්දයේදී 🧭මේ රටත් ජාතියත් 🧭මේ දරුවන්ගේ අනාගතයෙත්🧭 විනාශ වෙන එක නතර කරගන්නවාද ❤හොඳට හිතන්න❤

  • @romesh.wijetunge
    @romesh.wijetunge 2 ชั่วโมงที่ผ่านมา +1

    ගෙනෙල්ලා පුලුවන්නම් පරන කාලකන්නි ටිකම පාර්ලිමේන්තුවට.එතකොට රටේ නීතිය යුක්තිය රැකෙයි රටේ.

  • @karuapp6083
    @karuapp6083 20 นาทีที่ผ่านมา +1

    ඹතන ඉන්න කිඹුලා මොකද කට වහගෙන? දත් ඹක්කොම හැලිලද?

  • @VisitMelb
    @VisitMelb ชั่วโมงที่ผ่านมา +4

    ඇයි මේ පරන එවා දාලා මිනිස්සු රවට්ටන්නේ ?

    • @shamaniedesilva2399
      @shamaniedesilva2399 ชั่วโมงที่ผ่านมา

      Dan thamai hamoma baya nathuwa katha karanne

    • @ariyagampaha4598
      @ariyagampaha4598 ชั่วโมงที่ผ่านมา

      මිනිස්සු මේවා ඒ කාලේ ඇහැව්වෙ නෑ මොකද ජනතාව හොදට ඇන්දුවානේ දැන් පුලුවන් සාවදානෙන් අහන්න තේරැම් ගන්න පුලුවන්

    • @munirathnejayatilake5284
      @munirathnejayatilake5284 ชั่วโมงที่ผ่านมา

      පරණ කුණු ඉවත් නොකර කුණු ගොඩේම අළුත් අත්තිවාරමක් දමන්න බැහැනෙ පුතා. ඉවසීමෙන් බලා හිදිමු සවි ශක්තිය ඇති නව ගොඩනැගිල්ලක් ලබන හය මසදි ඉදිවන අපූරව !

  • @PemaRajapaksha-eo1hr
    @PemaRajapaksha-eo1hr 2 ชั่วโมงที่ผ่านมา +1

    ෂානි අවන්ක මිනිසා ...ස්තුති යි ...❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @nishadperera
    @nishadperera 36 นาทีที่ผ่านมา

    අනුර ජනාධිපතිතුමා තරමටම ආරක්ෂා කරගත යුතුම කෙනෙක්.....❤❤❤❤ රට හරිම ලස්සන හැදෙයි ඉදිරියට....

  • @kulendradevass9781
    @kulendradevass9781 31 นาทีที่ผ่านมา

    මෙතුමා PTA යටතේ තමයි සැක කරුවන් අත්අඩංගුවට ගත්තේ. කරුණාකර සොයා බලන්න. ඇයි මේ දැන් හදිසියේ මෙයා කතා කරන්නේ?

  • @DilrukLasantha
    @DilrukLasantha 2 ชั่วโมงที่ผ่านมา

    ගෝඨාභය , රනිල් එක්කයි සජිත් එක්කයි ගොඩක් ඩීල් කරනවා. පෞද්ගලික ආයතන වලත් හොරකම් , දූෂණ , වංචා වෙනවා. පාස්කු ප්‍රහාරය කලේ ගෝඨාභය රාජපක්ෂ බල්ලා. ඕකා සජිත් , රනිල් එක්ක කතා කරගෙන තමා ඕවා කලේ. දැන් ඔය ගෙරි රනිලා ආසියානු සංවර්ධන බැංකුවට ගිහින් ලංකාව වට්ටන්න ප්ලෑන් කරනවා. රටම සජිත් එක්ක රනිල් කරන අපරාධ දැනගන්න ඕනේ. අනිවාර්යයෙන්ම සජිත් ගෙදර යවන්න හැමෝම එකතු වෙන්න. සජිත් එක්ක එකතු වෙන්නේ හොරු රැලක්. අපේ රට විකුණලා සජිත් රට පනින්න ප්ලෑන් එකක් තියෙන්නේ. හැමෝම දැනුවත් වෙන්න විපක්ෂයේ රහස් තොරතුරු මේවා. ඕකුන් ගෙදර ම යවන්න ඕනෙ පහු ගිය කාලෙ කරපුවාට.

  • @NAlaka245
    @NAlaka245 7 นาทีที่ผ่านมา

    යකො රාජිතලා වගේ හොරු කම්බා හොරු අරන් මොන මහජන මුදල් කාබාසිනියා කරපු හොරකම් කරපු කෝටි ප්‍රකොටි ගනන් උන් මේ රටේ මොනවා කරයිද????

  • @amalsilva5099
    @amalsilva5099 7 นาทีที่ผ่านมา

    Admin පරණ ඒවා දාන් නෙ නැතිව පල මෙතනින්. මිනිසුන්ට ඕනෑ කරපු එවූන් අල්ලන්න විතරයි.නූ කහු පල මෙතනින්.

  • @thusithabandara7694
    @thusithabandara7694 2 ชั่วโมงที่ผ่านมา +1

    ඔබ තුමාට ගෞරවය 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @jenetteweliwita825
    @jenetteweliwita825 3 ชั่วโมงที่ผ่านมา +2

    Shani sirta sadharaya ituwewa

  • @chamilperera9357
    @chamilperera9357 2 ชั่วโมงที่ผ่านมา +1

    කිබුල් රාජිත මොකද මෙතන කරන්නේ..??😂

    • @niroshsasankaweerakkodi5908
      @niroshsasankaweerakkodi5908 34 นาทีที่ผ่านมา

      මාධ්‍ය සාකච්ඡාවෙන් පස්සෙ ඌව මරන්නෙ හදන්නෙ 😂

  • @rakithaedirisinghe5971
    @rakithaedirisinghe5971 2 ชั่วโมงที่ผ่านมา +1

    රාජිතත් ඉන්නවනේ 😂

  • @priyanthapereramahahewage1004
    @priyanthapereramahahewage1004 2 ชั่วโมงที่ผ่านมา +1

    මෙන්න නියම වීරයෝ❤

  • @nadeeshpushpakumara6647
    @nadeeshpushpakumara6647 2 ชั่วโมงที่ผ่านมา +2

    Me manusya jiwath wela Ina ekth loku deyak

  • @udayakumara5903
    @udayakumara5903 42 นาทีที่ผ่านมา

    ර්‍රාජිත ඉන්නේ කෝමද ....මේක පරන එකක් වගේනේ

  • @AshakumariDgankumari
    @AshakumariDgankumari 24 นาทีที่ผ่านมา

    Obathumata adarei wagema Sarah ponseka Rana viruwanam ape rata bedrag Ath jevithe para suwaya thara adarei. God bless youar depala ta🙏🏻

  • @avindakanishka6018
    @avindakanishka6018 3 ชั่วโมงที่ผ่านมา +3

    Sar❤❤❤❤❤

  • @migidadesilva6104
    @migidadesilva6104 44 นาทีที่ผ่านมา

    චන්න ජයසුමනත් මෙයට වගකිවයුතුය.

  • @SumithraEkanayake
    @SumithraEkanayake 9 นาทีที่ผ่านมา

    Shani kiyanne raththaran ❤❤❤❤❤ kotiyak dewiwaru rakinna Ona

  • @AbdurrahmaanAlam
    @AbdurrahmaanAlam ชั่วโมงที่ผ่านมา

    Gota was never questioned for giving money to Zaharan till 2015. Sally not arrested.
    So we know how the investigation went.

  • @homevisitcaraudio
    @homevisitcaraudio 2 ชั่วโมงที่ผ่านมา +1

    මේක පරණ එකක්ද. අලුත් එකක්ද

    • @DissanayakeRanaweera
      @DissanayakeRanaweera ชั่วโมงที่ผ่านมา

      මේ පරන ඒව .දැනට ඔබින ඒව

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 ชั่วโมงที่ผ่านมา

    People how lyes all this Must must Henna Wadinna Ornna ⚡️🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @rdanesh6550
    @rdanesh6550 ชั่วโมงที่ผ่านมา

    දැං කතා නෙවෙයි වැඩයි ඕනෙ.....

  • @JB-pt3hz
    @JB-pt3hz 2 ชั่วโมงที่ผ่านมา

    Nalin sahodarayata gnanalokaya wadi wadiyen labewa. God will be with you all . Be sure you will reach the goal in searching justice for the Easter attack and the other matters too..🙏

  • @malanialwis6080
    @malanialwis6080 44 นาทีที่ผ่านมา

    සත්‍ය ජයගන්නවාමයි

  • @rathnakeerthieserasinghe6307
    @rathnakeerthieserasinghe6307 24 นาทีที่ผ่านมา

    මේ නියම විරයෙක් ❤❤❤❤❤

  • @judeindrajith6751
    @judeindrajith6751 32 นาทีที่ผ่านมา

    මේ පරණ විඩියෝ ....

  • @sahanfernando5109
    @sahanfernando5109 34 นาทีที่ผ่านมา

    මේ කවදා එකක්ද

  • @AjithSilva-d9y
    @AjithSilva-d9y 14 นาทีที่ผ่านมา

    No need, media conferenc...every one get custady.....

  • @lasitharuckshan3138
    @lasitharuckshan3138 2 ชั่วโมงที่ผ่านมา +1

    Kawadda dan owa kriyathmaka karanna patan ganne

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 ชั่วโมงที่ผ่านมา

    Rajapksa team and Ranil team pea on Pants 👖

  • @zameenasalam746
    @zameenasalam746 49 นาทีที่ผ่านมา

    Wish all good happening success

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu ชั่วโมงที่ผ่านมา

    Good. Luck sir jayawewa ❤

  • @smgsethunga3068
    @smgsethunga3068 2 ชั่วโมงที่ผ่านมา

    Shani...❤️❤️❤️❤️❤️✨️✨️✨️✨️✨️💜️💜️💜️💜️💜️💜️

  • @munirathnejayatilake5284
    @munirathnejayatilake5284 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤🏆🏆🏆🏆🏆🏆🏅🏅🏅🏅🏅🏅💐💐💐💐💐💐

  • @hiranpramodyamihindukula9004
    @hiranpramodyamihindukula9004 ชั่วโมงที่ผ่านมา

    Parana ekk neda mee

  • @arathnayakearathnayake6378
    @arathnayakearathnayake6378 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 2 ชั่วโมงที่ผ่านมา

    👍👍👍👍👍👍🦾🦾🦾🦾🦾🦾❤❤❤❤

  • @kasunramesh9426
    @kasunramesh9426 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kasunramesh9426
    @kasunramesh9426 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 ชั่วโมงที่ผ่านมา

    ❤️🌺

  • @Great_sri_lankan
    @Great_sri_lankan ชั่วโมงที่ผ่านมา

    😮