කිරිඇල්ලේ සිසුවිය ඝාතනය කොට මරණ දඬුවම විඳින තරුණයා ඊළඟ ඉලක්කය හෙළිකරයි||

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2022
  • චන්දන ඒකනායක| බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක
    srilanka#prison

ความคิดเห็น • 432

  • @subhashinimudannayake7654
    @subhashinimudannayake7654 ปีที่แล้ว +57

    හරිම ආදරේ හිතෙන රජයේ සේවකයෙක්.ජය වේවා!

  • @truthvadan2144
    @truthvadan2144 ปีที่แล้ว +63

    හරීන්ද්‍ර ගේ හැම වැඩ සටහනක්ම බලනවා 👍👍👍අදත් වටිනා වැඩක් 👍👍👍ජයවේවා

  • @disnajanani7436
    @disnajanani7436 ปีที่แล้ว +32

    ගොඩක් දේ ඉගනගත්තා.වැරදි කල හැම කෙනා නිවැරැදි කල හැකි .මේ මිහිපිට දෙව්කෙනෙක්.බුදු සරණයි

  • @user-kg6xz5bd2e
    @user-kg6xz5bd2e ปีที่แล้ว +108

    අනේ වාසනාවන් මේ වගේ සුන්දර නිලදාරියෙක් අපේ රටේ සිටීම පිලිබදව,,,දීර්ඝයුශම වේවා ඔබ තුමාට..හැමදාම මේ වාගේම උතුම් විදියට රැකියාව කරන්න ජීවත් වෙන්න ලැබේවා..තෙරුවන් සරණයි

    • @chandanaekanayake885
      @chandanaekanayake885 ปีที่แล้ว +5

      බොහොම ස්තුතියි සහොදරිය 🙏

    • @lalithafernando3369
      @lalithafernando3369 ปีที่แล้ว +2

      මටත් හිතාගන්නබැරිවුනා මේවගේ ඉතාමත් නිහතමානි මහත්තුරැ ඉන්නඵකගැන .හිත හරිම හොදයිනේ ඵතුමට දෙව්පිහිට පතනවා

    • @amithsuranga2013
      @amithsuranga2013 ปีที่แล้ว +1

      @@chandanaekanayake885 නිලදාරීන් බොහෝ පිරිසක් හා මා සමාජයීය කටයුතු කර ඇතත් මෙතුමා මා හට කිසිදිනක හමුව නැත,එහෙත් කතා විලාශය සහ අන්‍යයන් ගැන හැගීම ඉතා සිතට දැනෙන මනුස්සකම පිරිපුන් බවකි, මහත් මානුශීයය ඔබ වැන්නෙකු රටට සම්පතක් ලංකාවට පැමිනි විට අනිවාර්යයෙන් හමුවීමට කැමැත්තක් ඇත අවස්ථාවක් ලබා දිය හැකි නම්

    • @chandrakanthijayathunga8535
      @chandrakanthijayathunga8535 ปีที่แล้ว

    • @seeta164
      @seeta164 ปีที่แล้ว

      @@amithsuranga2013 🙏🙏🙏🙏🙏❤❤❤❤👑👑👑👑👑⚘⚘⚘⚘

  • @durgapriyanthi5659
    @durgapriyanthi5659 ปีที่แล้ว +25

    හදවතට කතා කරන චන්දන මහතා.
    ඔබතුමාගේ ගායනය හරිම මිහිරියි

  • @ashengunathilake8663
    @ashengunathilake8663 ปีที่แล้ว +142

    කුණු කන්දල් හොයන u tubes ලා අතර යහපත් දෙයක්ම සමාජයට දෙන්න වෙර දරණ හරේන්ද්‍ර මල්ලියෝ ඔයා නියමයි,.... එදා පෝදා සුදමි සබාවත් ඉතාමත් කාලෝච්තයි,... අවසර ඇත්නමි රැදවියන් සමගත් interview එකක් කරන්න . ඔබ ආලින්දයට කැදවු චන්දන මහතාටත් (තරැණ යාටත් පෙනුම 40ට අඩු) ඔබටත් රටවැසියන්ටත් තෙරැවන් සරණයි 🇦🇺🇱🇰🙏

    • @samanthahandunnethi179
      @samanthahandunnethi179 ปีที่แล้ว +1

      අපට කවදාවකවත් බන්ධනාගාරය පිලිබද දැනගන්න බැරි තොරතුරු සහ ඉතා සංවෙිදි තොරතුරු ටිකක් දැනගන්න සැලැස්සිම පිළිබද හරෙන්දුටත් බන්ධනාගාර මාධ්‍ය පුකාශක තුමාටත් බෙහෙවින් ස්තුතිය පුකාශ කර සිටින වා

    • @richheartSL
      @richheartSL ปีที่แล้ว +1

      ❤❤

    • @dayanikulatunga9734
      @dayanikulatunga9734 ปีที่แล้ว

      Great sir , hatsoff .

  • @lalithahewage4853
    @lalithahewage4853 ปีที่แล้ว +40

    ආදර්ශමත් රාජ්‍ය නිලදාරියෙක් තෙරුවන් සරනයි සර් නිදුක් නිරෝගී වේවා

  • @maghafoundation
    @maghafoundation ปีที่แล้ว +18

    මෙතුමා හොඳ සත්පුරුෂයෙක්. වැලිකඩ අධිකාරීවෙලා ඉන්න අවදියේ මම ළඟින් ම ඇසුරු කළා. ⁣මෙතුමා සමඟ බොහෝ පිංකම් සිදුකළා. ❤️🌸

  • @jagathsrideera8813
    @jagathsrideera8813 ปีที่แล้ว +17

    තෙරුවන් සරණයි මා තෝ ඔබ වාගේ නිලධාරි අවංක සේවය කරන මිනිස්සුන්ගේ හද ගැස්ම හදගැස්ම තේරුම් ගන්න නිලධාරියෙක් ඔබතුමා ඔබතුමාට නැවතත් තෙරුවන් සරණයි ඔබතුමාට ජය

  • @deepikaperera2283
    @deepikaperera2283 ปีที่แล้ว +13

    අනේ හුග දවසකින් නිහතමානි අවංක නිලදාරියෙක් දැක්කේ !!ඔබ වන් නිලදාරින්රටට තව තවත් වාසනාවන්!!හරේන්ද්‍ර ඔබටත් ස්තුතියි මෙවන් වටිනා විඩියෝ එකක් ගෙනාවාට!!!තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම !!!!

  • @somalathakariyawasam2849
    @somalathakariyawasam2849 ปีที่แล้ว +16

    ඉතාමත් වැදගත් වැඩසටහනක්.හරිම ලස්සනයි. චන්දන සර් හිත හොඳ සංවේදී කෙනෙක්. Mr. Harendra thank you so much. Theruwan saranai.🙏🙏

  • @thamarapriyanthi4118
    @thamarapriyanthi4118 ปีที่แล้ว +12

    බොහොම වැදගත් වැඩසටහනක්.ඔබතුමා ඉතා අවංක,ගුනයහපත් දක්ශ රාජ්‍ය පරිපාලන නිලධාරියෙක් .නොමිනිසුන් මිනිසුන් කරන්න ගන්න මහන්සිය ඉතා වටිනවා .තෙරුවන් සරණයි !!

  • @malidelana8396
    @malidelana8396 ปีที่แล้ว +13

    ඇත්තටම හරිම ආඩම්බරයි චන්දන මහත්තය ගැන ඔබ වගේ නිහතමානී නිලදාරියෙක් ගැන... මම ඉන්නෙ ඊශ්‍රායල් රටේ මේ රටේත් බන්දානාගාර ගතවෙලා ඉන්න අයට ඉගෙන ගන්න හරිම පහසුකම් දීල තියනව.. ඒව දැනගද්දි මම හිතුව අපෙ රටේ හිරකාරයො හරිම පව් ඒ අයට මේ පහසුකම් නෑනෙ කියල .. අද මේ කතාව අහද්දි හරිම සතුටක් දැනුන .. ඒ සතුට ගෙනාපු ඔබ දෙපලට බොහොම පිං තෙරුවන් සරණයි ...

  • @arunawijesisri4779
    @arunawijesisri4779 ปีที่แล้ว +58

    රජයේ ආයතන වලට ඔබතුමා වගේ වෙනස් විදිහට හිතන අය එනවනම් මේ පුන්චි ලංකාව කොච්චර සුන්දර වෙයිද...ඔබතුමා ජීවිතේ දිනල .ඔබට දිගාසිරි.

    • @kumuduperera8351
      @kumuduperera8351 ปีที่แล้ว

      මගෙන් අන්ලයික් 1වැරදීමකින් එබුනා. සමාවෙන්න ඕනෑ. මගේ අදහසත් ඔබේ අදහසයි.මෙවැනි උතුම් මිනිසුන් වාසනාවන් .

  • @hirusadu3499
    @hirusadu3499 ปีที่แล้ว +64

    ඔබ වගේ නිලදාරීන් සියලු සිරකරුවනට මුණ ගැසුනොත් අයෙත් වැරදි කරන්නට සිහිනෙන් හෝ නොසිතවී සර්. ❤️

  • @shiranirathnayake1484
    @shiranirathnayake1484 ปีที่แล้ว +39

    අනේ හරිම අසා කරන චරිතයක් ගොඩාක් හොඳ මනුස්සගති තියන හොඳ නිලධාරියෙක් ජය වේවා ඔබ තුමාට 👌👌👈👈😍😍

  • @champadesilva7771
    @champadesilva7771 ปีที่แล้ว +23

    සිරගෙදර සිරිමැදුරක් වන දවසක් උදාවේවා...බොහෝ සිරකරුවන් නූගත් හා දුප්පත්කම නිසාවෙන් සිරගත වු අය වොය හැකි බවයි මගෙ හැගීම...කෙසේ වුවත් මෙතැනට ඉතාමත් සුදුසු නිලධාරියෙක් ලැබී තිබෙ..ඔබතුමාගෙ මානුශීයබව ඉතා අගයමි..
    ඔබට යහපත් හෙට දවසක්............

  • @pushpaorderanyv2737
    @pushpaorderanyv2737 14 วันที่ผ่านมา

    මොන තනතුර දැරුවත් හරිම නිහතමානී සංවේදී චරිතයක් තෙරුවන් සරණයි සර් දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @nimalles2228
    @nimalles2228 ปีที่แล้ว +9

    ඔබ තුමාට ජාති ජාතිත් පිං අත්වෙනවා සිරකරුවන්ට ඉගෙන ගන්න අවස්ථාව සළස්වලා දුන්නට💐🙏

  • @Suwahasrasidu2820
    @Suwahasrasidu2820 ปีที่แล้ว +15

    මම කිසිම කෙනෙක්ට දෙවිවරු කියලා කතා කරන්නෙ නෑ. නමුත් මේ වගේ කෙනෙක්ට එහෙම කියන්න අවස්තාවක් ආවොත් පැකිලෙන්නෙ නෑ..
    මේ වගේ උතුම් නිලධාරීන්, ඉන්නවා නම් රටේ හැමතැනම..මේ රට ගොඩ ගිහින් මේ වෙද්දි..👍👍
    ඇත්තටම මේක බලද්දි, තාත්තා කෙනෙක් දරුවො ගැන කතා කරන හැඟීමක් එනවා..👍❤️

  • @kumariedri7345
    @kumariedri7345 ปีที่แล้ว +20

    අද සිටින ආරක්ෂාක නිලදාරින් අතර මෙතුමා රටට තිලිනයක් ඔබ තුමාට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබෙිවා තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🇱🇰💐

  • @samithekanayaka5543
    @samithekanayaka5543 ปีที่แล้ว +16

    ඇත්ත ටම..ඔබ තුමාගේ මුණ දුටුවම හිතන්න පුළුවන් ඔබ බොහොම පිං වන්ත පුද්ගලයෙක්..කියලා.ඔබ කරණ කාර්යන් සියළුම දේට..සියළුම දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා...👍🏽👍🏽👍🏽🙏🏻🙏🏻❤❤❤බුදුසරණයි..ජේසු පිහිටයි..සර්..රාජ්‍ය සේවය සිටින උසස් නිළදාරීන් ඔබ වැනි පුද්ගලයෝ උනානම් අද අපේ රටේ ප්‍රශ්න බොහොම අඩුයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤රෙස්පට් සර් 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @suneethawijesinghe3901
    @suneethawijesinghe3901 ปีที่แล้ว +9

    කතාව අහන වෙලාවෙ කඳුළක් වගේම සතුටක් ආවේ . ඔබතුමාට කොයිතරම් පිනක් ද? ජීවිත කාලය හිත හිත සතුටින් ගත කරන්න පුළුවන් . ඔබතුමාට උතුම් රුවන්වැලිසෑ රදුන්ගේ පිහිට ආශිර්වාද ලැබේවා . ඔබ දෙපළට දීර්ඝායුෂ ලැබේවා . සියලු දෙවියන්ගේ ආරක්ෂාව ආශිර්වාද ලැබේවා .

  • @w.a.c.k6660
    @w.a.c.k6660 ปีที่แล้ว +9

    සිපිරිගේ පාමුල පොත් දක ලබා ගන්නෙ කොහෙන්ද ..හරිම වැදගත් සාකච්ඡා වක් ❤

    • @chandanaekanayake885
      @chandanaekanayake885 ปีที่แล้ว

      සරසවි පොත්සලේ තියෙනවා ..බෙහොම ස්තුතියි

  • @Linda-kx7sb
    @Linda-kx7sb ปีที่แล้ว +96

    මෙි කථාවෙන් සමාජයට බොහෝම වැදගත් පණිවිඩයක් ලැබෙන්නේ මිනිසුන් වශයෙන් වැරදි නොකර හොදින් ජිවත් වෙනවානමි මෙවැනි හිර ගෙවල් වැසි යාවි ඹබදෙපලට බුදු සරණයි 🙏🙏🙏

    • @bandumathihetiarchchi4360
      @bandumathihetiarchchi4360 ปีที่แล้ว

      Jnjt

    • @nayanadammika7821
      @nayanadammika7821 ปีที่แล้ว +1

      ​@@bandumathihetiarchchi4360

    • @padmaabeykoonkudaralalesemplar
      @padmaabeykoonkudaralalesemplar ปีที่แล้ว

      Ĺ

    • @lathapathirana2495
      @lathapathirana2495 ปีที่แล้ว

      8

    • @nirmalasamarasinghe532
      @nirmalasamarasinghe532 ปีที่แล้ว

      මෙම වැඩසටහන වැඩදායක එකකි. සම්පාදක හරේන්ද්‍ර ජයලාල්ට ස්තුතිවන්තවිය යුතුය. බන්ධනාගාර නිලධාරිතුමා අනෙකුත් නිලධාරීන්ට ආදර්ශයක් විය යුතුයි Should be emulated by other officers මෙතුමා පෝෂනය කළ මහනුවර ධර්මරාජයට පැසසිය යුතුය

  • @melaniwarnakulasooriya7958
    @melaniwarnakulasooriya7958 ปีที่แล้ว +7

    චන්දන අයියා, මම හැමදාම අගය කරන, අදහන පුද්ගලයෙක්...
    අයියා එක්ක මගේ දුව ඇතුළු දරුවන් පහුගිය කාලේ සම්බන්ධ වී වැඩ කල නිසා අයියා prison එක තුල , සිරකරුවන් සමඟ ජීවත් වන ආකාරය දැක්කා.
    සිරකරුවන් අයියාව දැක්කම අඩනවා. ඒ තරමට ඔවුන් අයියට ආදරෙයි ..
    ඉන්දික බමුණුසිංහ හමුවුණු අවස්ථාව හරිම සංවේදියි...
    අයියා තවත් ඔවුන්ට ආදරය කරන්න ...

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 ปีที่แล้ว +12

    බොහොම කාරුණික...සංවේදී මහත්මයෙක්...
    රැඳවියන්ගේ වාසනාවක් මෙවන් නිලධාරීන් සිටීම..අපේ ධම්ම ජීව සුවාමීන් වහන්සේ සඳහන් කරනවා සිරකඳවුර තුල කරන සතියමත් වැඩසටහන් ගැන ..හරිම සතුටුයි..එවන් ප්‍රගතියක් දැකීම....සතිමත් වේවා...නිවන්මඟ දකින්න....

  • @chamaridineshika2378
    @chamaridineshika2378 ปีที่แล้ว +9

    හරේන්ද්‍ර සර් හැමදාම කරන්නෙ සමාජෙට පනිවිඩයක් දෙන්න පුළුවන් කෙනෙක් එක්ක මේ වගේ වීඩියෝ තෙරුවන් සරණයි සර්💐💐💐💐

  • @indukumari1159
    @indukumari1159 ปีที่แล้ว +4

    හරිම ආදරණිය නිලධාරීවරයෙක් සමාජයට ආදර්ශමත් වැඩ සටහනක් සියළුම වැඩ කටයුතු සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා ඔබ දෙපලටම නිදුක් නිරෝගී ජිවිතයකට ආශීර්වාද කරනවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @dharmadhanapali8866
    @dharmadhanapali8866 ปีที่แล้ว +4

    ඉතා ම.පීංන්වත.මහත්තයෙක්.ඔහූව.හදූනාදූන්නාට.හරෙන්ද්‍රර.මැතිතුමාට.ඉස්තූතීයි

  • @upeksha0526
    @upeksha0526 ปีที่แล้ว +6

    අද වැඩසටහනත් නියමයි 🥰 ස්කිප් නොකර බලන්න හිතෙන වීඩියෝස් කරන්නේ හරේන්ද්‍ර අයියා විතරයි 👌 ජයෙන් ජයම වේවා ❤️

  • @nirashagamage3785
    @nirashagamage3785 ปีที่แล้ว +6

    රැදවියනුත් සාමාන්‍ය මිනිසුන් සේ සලකා රැකියාවට එහා ගිය සේවයක් කරන මෙවැනි මහත්වරුන් අගය කිරීම ඉතාමත් වටිනවා.. 👍👍👍

  • @buddhikasubhashini4531
    @buddhikasubhashini4531 ปีที่แล้ว +29

    හරේන්ද්‍ර සර් සම්පූර්ණ වීඩියො එක බැලුවා ..ඇත්තටම චන්දන සර් මතුපිටින් පේනවට වඩා ඔබතුමා හරිම සංවේදි ශ්‍රේෂ්ඨ උත්තමයෙක්..ඔබතුමා කිව්ව සමහර කතාවලට මටත් ඇත්තටම ඇස්වලට කඳුළු ආවා ..අම්මව දකින්න ඕනි කියලා කියද්දි ඒ අම්මව දකිද්දි ඒ පුතාගෙ තිබ්බ හැගීම ඔබතුමා විස්තර කරද්දි මට චිත්ත රූප මැවුනා ඇස්වලට කදුළු ඇවිත්...

    • @chandanisenanayake5755
      @chandanisenanayake5755 ปีที่แล้ว +5

      බන්ධනාගාර නිළධාරියෙකු විය යුත්තේ සත්පුරුශයෙකුමයි.ඉන්දික බමුණුසිංහ ගැන පුවත්පතෙන් කියවද්දී මෙතුමා ගැන මහත්සේ පැහැදුනෙමි.එය තවත් වැඩි වුනා.උපන් පරිසරය උගත් පාසැල ලැබූ දෙමාපියන් මෙතූමාගේ ගුණ යහපත් කමට හේතූ වෙන්න ඇති.පෙර සසර පුරුදුත් ඇති.සිරකරුවොත් මනුෂ්‍යයෝ යන්න මෙතූමා අවබෝධ කර ගත් අයෙක්.ඔහුට මාගේ ප්‍රණාමය .හරෙන්ද්‍ර ඔබටත් පින්.

    • @kfckfc2576
      @kfckfc2576 ปีที่แล้ว

      Therruuwan saranay dewe piihitayy dergau wewa dedematama

  • @samanthaanura7184
    @samanthaanura7184 ปีที่แล้ว +44

    දියවන්නාවේ සිටින 99%ම අම්බරුවන් ඔය කියන බන්ධනාගාර වලට දාල දවසකට එක වේලක් කන්ඩ දීලා ජීවිත කාලයම හිර කරල තියනවනං......
    මම ප්‍රර්තනා කරන්නේ අප රටේ සිටින සියලුම දෙනාට මේ කිසිම බන්ධනාගාරයකටවත් යන්න නොලැබේවා කියා, හැමෝටම තෙරුවන් සරණයි

  • @sasinishalika6157
    @sasinishalika6157 ปีที่แล้ว +9

    කාකි ඇදුම ට යටින් මානුෂික සුන්දර හදවතක් ඇති මිනිසෙක් දැක්කා..තව තවත් මෙවැනි නිළදාරින් බිහිවේවා..

  • @deepawijeratne2861
    @deepawijeratne2861 ปีที่แล้ว +12

    නිහතමානී නිලධාරීන් සිටීම සැම රැඳවියන් ge ම වාසනාවක් .සිහි yen වැඩ keruvoth කිසිම කෙනෙකුට සිර ගෙයක් ඕනෑම නැති වෙයි.

  • @nalinranasinghe4910
    @nalinranasinghe4910 ปีที่แล้ว +4

    දැනුමට අලුත් යමක් ලබාදීම ඔබතුමාගෙ හැම වැඩ සටහන ලක්ශනයක්..ඉස්තූතියි!!!

  • @amaliahinsa6355
    @amaliahinsa6355 ปีที่แล้ว +2

    Attatama harima වැදගත් wada සටහනක් oba තුමා හැමදාම karanne apita jewitheta ganna godak de තියනවා

  • @kumariedri7345
    @kumariedri7345 ปีที่แล้ว +2

    ඉතාමත් වැදගත් වැඩ සටහනකි හරේන්ද්‍ර මහත්තතයා බොහොම ස්තුති යි 🙏💐🇱🇰

  • @dilshan757
    @dilshan757 ปีที่แล้ว +13

    ඔය නොකියා කියන School එක තමයි මගේ school එක..ඒත් ඒ දවසේ ඉදන් අද වෙනකොට මගේ පාසල හුගක් ඉස්සරහාට ඇවිත්..🙏

  • @chandanasisira7525
    @chandanasisira7525 ปีที่แล้ว +7

    Proud of you brother.

  • @ariyawansadissanayaka6211
    @ariyawansadissanayaka6211 ปีที่แล้ว +1

    ආහාරය ගැන කියපු කතාව සම්පූර්ණ ඇත.පිරිසිදුකම,රස ඉතා හොද මට්ටමේ තියෙනවා .එක ඇත්ත .කවුරු විවේචනය කරත්.ඔබ තුමා කී සැමදේ ඇත්ත

  • @kanthiyg1185
    @kanthiyg1185 ปีที่แล้ว +5

    හරිම කරුණාවන්ත මහත්තයෙක්. බුදුසරණයි .

  • @hemanthakumara6438
    @hemanthakumara6438 ปีที่แล้ว +20

    මූණ නොපෙන්වා දරුණු හිරකාරයෙක් එක්ක එකක් කරන්න.

  • @lokki8076
    @lokki8076 ปีที่แล้ว +8

    වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද..
    දෙවිදේවතාවන් වැනි මිනිසුන් ඇත...
    ඔබ සැබැවින්ම දෙවියෙකි.. 🙏

  • @priyantha19452
    @priyantha19452 ปีที่แล้ว +4

    බොහොම සුන්දර අව්‍යාජ නිහතමානී මනුස්සයෙක්

  • @cplp7984
    @cplp7984 ปีที่แล้ว +8

    මගේ නෙතටත් කඳුලක් එක් කරපු ඔබතුමා ශ්‍රේෂ්ඨ මහත්මයෙක්🙏🏼🙏🏼🙏🏼

  • @nilakshirup7235
    @nilakshirup7235 ปีที่แล้ว +8

    රජයේ සියලු නිළදරින්ම ඔබ වගේ වුනානම් අපේ රට මොනතරම් ලස්සන වෙයිද ...❓❓
    ඒ වගේම මගේ හිතට තදින්ම දැණුන දෙයක් තමයි මරණයට තින්දු වුනු ඔහුගේ මෙලොව ජිව්තය වගේම පරලොව ජිව්තය ගැන හිතපු ආකාරය ....❣️
    සියලු දෙනාටම සම්මාසම්බුදු සරණයි ...🙏

  • @sasarenodekapumaranaya2069
    @sasarenodekapumaranaya2069 ปีที่แล้ว +2

    Harima සංවේදී වැඩසටහනක් .

  • @w.s6532
    @w.s6532 ปีที่แล้ว +2

    බොහොම hoda කෙනෙක් oba thuma ජය වේවා බුදු saranai 🙏🙏🙏🙏🙏

  • @chandaniwijewickrama9845
    @chandaniwijewickrama9845 ปีที่แล้ว +3

    ඔබ තුමාලට ගොඩක් පින්.

  • @Sachigenovel
    @Sachigenovel ปีที่แล้ว +9

    ඔබ වගේ නිලධාරි උතුමෙක් ලැබීමම ඔවුන්ගේ වාසනාවක්.....

    • @sheranjoseph5709
      @sheranjoseph5709 ปีที่แล้ว

      ❤️❤️❤️❤️🏆🏆🤴🤴🇱🇰🇱🇰👍

  • @ahamedlukman8836
    @ahamedlukman8836 ปีที่แล้ว +1

    Great speech,Mr.Chandana Ekanayake Congratulations

  • @shanikadilrukshi8177
    @shanikadilrukshi8177 ปีที่แล้ว +2

    හරිම ආදර්ශමත් නිළධාරියෙක්..බොහොම කරුණාවන්ත කෙනෙක් ඔබතුමා...බොහොම පින් හරින්ද්‍ර මහත්තයා

  • @wiyalagodatekla1547
    @wiyalagodatekla1547 ปีที่แล้ว +3

    මිනිසුන්ට මිනිසුන් තැනිය හැක්කේ මිනිසුන්ට සුන්දර හදවත් ලැබීමෙන් පමණි.හරිම ලස්සන නිහතමානී අදරණීය කතාවක්.

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 ปีที่แล้ว +1

    මෙතුමා විශ්‍රාම ගිය දවසක මේ වගේම දක්ෂ නිලධාරීයෙක් එම් ස්ථානයට ලැබේවා.

  • @padminikyriakou6359
    @padminikyriakou6359 ปีที่แล้ว

    ඇත්තටම හරිම වැදගත් ඒවගේම ආදර්ශමත් වැඩසටහනක් ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා .❤❤🙏🙏

  • @TheMaru71
    @TheMaru71 ปีที่แล้ว +4

    Great personality and great leadership skills.

  • @vivosky2449
    @vivosky2449 ปีที่แล้ว +1

    හරිම ආදරබර පුද්ගලයෙක්. හරිම සුන්දර අදහස් නිහතමානී ඔබ වැනි පුදගලයන් රටට සම්පතක් ඔබටත් ඔබේ ආදරනිය බිරිඳටත් දෙව් රැකවරණය ලැබේවා හරින්ද්‍ර මහතාටත් මෙවන් සුන්දර අදහස් අප වෙත ඉදිරිපත් කිරීම ගැන ස්තුති වන්ත වෙමි

  • @udanabandara3448
    @udanabandara3448 ปีที่แล้ว

    ඉතාමත් වටිනා, සංවේදී සංවාදයක්.
    ස්තූතී මෙවැනි වටිනා දෙයක් සමාජගත කලාට

  • @abeygunawardena7337
    @abeygunawardena7337 หลายเดือนก่อน

    Great programme.well done.

  • @bmangali7446
    @bmangali7446 ปีที่แล้ว +7

    ඔබ වැනි නිලධාරීන් ගැන ආඩම්බරයි. කිරිඇල්ල සිසුවා ආනන්තරිය පාප කර්මයක් කර නැහැනේ. ඔහුට සෝවාන් ඵලය පමණක් නොව මේ අත් භවය තුලදීම නිර්වාන සුවයම ලබාගත හැකියි.ඔහුට එම අමා සුවය අත්දැකීමට ලැබේවා.

    • @bmangali7446
      @bmangali7446 ปีที่แล้ว +1

      මෙි බව ඔහුට දන්වන්න

    • @bmangali7446
      @bmangali7446 ปีที่แล้ว +3

      අංගුලිමාලත් ,මහරහතන් වහන්සේ නමක් වුනා නේ.ඒ බවත් ඔහුට මතක් කරන්න

    • @ganganids8322
      @ganganids8322 ปีที่แล้ว

      අනේ ඔවි හරේන්ද්‍ර ට පුලුවන් එ උදව්ව කරන්න. එ ලමයා එතකොට තවත් සතුටු වෙයි

    • @swarnamandawala7037
      @swarnamandawala7037 ปีที่แล้ว

      ආනන්තරිය පාප කර්මයක් සිදුවී නැති නිසා මාර්ගඵල හෝ මේ භවයේදී ම නිවනට බාධාවක් නොවෙනු ඇත, ශ්‍රී සද්ධර්මය අසන්නට ලැබෙන විට නිවන බොහෝ දුර නොවේ!!!

  • @hashanjeewantha3190
    @hashanjeewantha3190 ปีที่แล้ว +6

    සිපිරිගෙයත් විශ්වවිද්‍යාලයක් තමා...

  • @roshanperera9292
    @roshanperera9292 ปีที่แล้ว +2

    Great job thanks 🙏

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 ปีที่แล้ว +21

    රජයේ නිළධාරි සියළු දෙනාම ඔබ වැනි මිනිසුන් ආදර්ශයට ගත යුතුයි...ඔබට දීර්ඝායුෂ වේවා...

    • @damithaabeyrathne218
      @damithaabeyrathne218 ปีที่แล้ว +1

      බයිල මෙයාල තමයි තිලිණි ප්‍රිටමාලිට සැප දෙන්නෙ..මෙයත් එයාගෙ පාටි වලත් හිටියලු..කටින් නම් මෙයාල ගොඩාක් ඒව කරනවා ..ඇත්තටම ඇස් දෙකෙන් දැකල විදපු මිනුස්සු මෙයාල ඔක්කොගෙම කෙරුවාව දන්නවා..හොදට හිටපු මගත්තයෙක් ඒත් ඊලග තරුව ගන්න මනුස්සකම් විකුනපු කෙනෙක්

  • @rukmanisamaranayake7323
    @rukmanisamaranayake7323 ปีที่แล้ว +1

    A very nice interview. Thank you Harendra.And Mr. Chandana, thank you very much for being so empathetic and humanitarian to this most marginalized sector of our own Sri Lankan population. Good Luck to you and your wife.

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 ปีที่แล้ว +4

    බලන්නවත් විහිලුවට වත් යන්න අකමැති තැනක්. ස්තුතියි.

  • @pinirashmi
    @pinirashmi ปีที่แล้ว +5

    මේ වගෙ සොදුරු මිනිසුන් අප අතර තව තවත් බිහිවේවා
    දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට 🇱🇰

  • @thanushavimash3282
    @thanushavimash3282 ปีที่แล้ว +2

    Sundara manusayek, oba thumata ha obage mawpiyanta godak pin. hoda hithak dunnata, Budu saranai.

  • @adlruwanpathirana2514
    @adlruwanpathirana2514 ปีที่แล้ว +10

    මේ වගේ රත්තරං මිනිස්සු අපෙ රටේ ඉහල පුටුවල ඉන්නවනම් මේ රට කොච්චර සුන්දර රටක් වෙයිද?අනිත් මිනිසුන්ගෙ සතුට දැක අවංකවම සතුටුවෙන නිලධාරියෙක්.ඔබට ජය සර්.

    • @gihanjayasooriya9809
      @gihanjayasooriya9809 ปีที่แล้ว +1

      ලබන පාර නාමල් ජනාධිපති වෙයිද දන්නෑ...ලංකාවෙ උන්ට ඕන දෙයක් මතක සතියයි⁣⁣නේ...හුඟක් අය කියල තියනව හැම නිළධාරියම මෙයා වගේ වෙන්න ඕනලු...අවංක නිළධාරියෙක්ලු....නීතිගරැකයිලු 😂😂
      🔹මූ තමයි ලොහාන් රත්වත්තේ පුශ්පිකාද කවුද කියන වේ% ගෑනිත් එක්ක බීලා , බන්ධනාගාරෙ ඇතුලෙ හිරකාරයොන්ට වෙඩිතියන්න හදපු නිවුස් එක ප්‍රවෘත්ති වල ගිහින් , ලොහාන් වැරැද්ද පිළිගෙන අස්වෙද්දිත්
      " රාජ්‍ය ඇමතිවරයෙක් බීමතින් වැලිකඩ බන්ධනාගාරයට ඇතුල්වීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී නැහැ" කියල මාධ්‍යයට කියල ⁣⁣⁣⁣⁣⁣කේස් එක යට ගහන්න දැගලුවෙ...
      🔹තිලිණි ප්‍රියමාලිට මාංචු නොදා ගෙනිච්ච එක සාධාරණීකරණය කරල තිලිණිට ඇතුලෙදි ⁣සැප පහසුකම් දෙන්නෙ....
      🔹හිරේ කෑම අපිරිසිදුයි කියල රංජන් කියපු එක වැරදියි කියල මාධ්‍යයට වොයිස්කට් දුන්නෙ...අන්තිමට ටික දවසයි ගියේ පූසෙක් වෙනුවට, මිනිහෙක්ම වැටිල මැරැණෙ....
      මේ ලඟ දවස් ටික විතරයි...
      මුන් වගේ උන්ව තනතුරට දාන්නෙම හොදට කුණු හෝදල පුරැදු නිසා...මුන් තමයි මහහොරැ රකින්නෙ නිළ ඇඳුමට මුවා වෙලා....ලෝක ගේම් ගහල, හොරැ රැකල , ඉන්ටර්විව් වලදි හොඳට කතාකරාම ලංකාවෙ ගොබ්බ හැත්ත ඌත් එක්ක හැ%නෙන්න හදනව...ඔහොම තමයි උඹල නඩු 32ක් තිබුන ගෝඨාව ජනාධිපති කලෙත්

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 ปีที่แล้ว +8

    Respect both of you for giving this message to the society. Learned alot about prison. While I was at law college studied about Kiriella incident. I really wanted to know about that young boy. Very happy about his progress. Wish you all the courage to do more good things

  • @ranigeetha1312
    @ranigeetha1312 ปีที่แล้ว

    මෙතුමා අපේ රටට වටිනා සම්පතක්🙏👍❤️. අද රටේ පොලිසියෙන්, සහ බන්දනාගාරවල කෙරෙන්නා වූ අමානුසික සිදුවීම් දකින සහ අසන විට මෙතුමා මිහිපිට දෙවි කෙනෙනෙක් කියා අප කාටත් සිතෙනවා නොඅනුමානයි...
    මේ සාකච්චාව මෙහෙයපු හරේන්ද්‍ර මහතාටත්, මෙතුමාටත් අපේ හද පිරි ප්‍රනාමය!🙏🙏🙏👍❤️❤️
    එතුමාත්, එතුමාගේ පව්ලේ සැමත් සියලු දෙවියන් ආරක්ශා කරත්වා!🙏🙏🙏❤️
    තෙරුවන් සරනයි!!!🙏🙏🙏

  • @chasithaherath1193
    @chasithaherath1193 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් වීඩියෝවක් thanks 🙏❤️

  • @kaushalyafernando7185
    @kaushalyafernando7185 ปีที่แล้ว +3

    Valuable government officer . God bless you

  • @dayaniherath5548
    @dayaniherath5548 ปีที่แล้ว +2

    Harima suhada katha bahak ...........God bless both of you 💖Dubai sita

  • @purniwijesundera1890
    @purniwijesundera1890 ปีที่แล้ว +2

    Great soul. You are an amazing person to make other people’s lives better.

  • @thakshilagunathilaka5287
    @thakshilagunathilaka5287 ปีที่แล้ว +1

    වටිනා වැඩක්

  • @shinudi9244
    @shinudi9244 ปีที่แล้ว

    Commendable Service... This is a valuable conversation

  • @nimaliweerasekera8608
    @nimaliweerasekera8608 ปีที่แล้ว +1

    Mr .chandana no words to say how happy I was to listen to the great work you h v done to help the people who need help . May the blessings of the triple gem protect you and guide you to do more and more good deeds to the society.

  • @dulshivimalarathne.7765
    @dulshivimalarathne.7765 ปีที่แล้ว

    ඉතා සංවේදී සාකච්ඡාවක් .චන්දන මහතා කොතරම් වටින පුද්ගලයකු ද..යන්න පැහැදිලියි.ඔබ වැනි අය කිහිප දෙනෙක් රටේ ඉහළ තනතුරු දැරුව nam sipiri ගෙවල් ඕනි වෙන්නේ නැහැ අපිට .දීර්ඝයුෂ ම..පතන වා..

  • @upekhapanagoda2571
    @upekhapanagoda2571 ปีที่แล้ว

    Niyamai ,budu saranai .obata.niyama weda satahanak

  • @stellaalex58
    @stellaalex58 ปีที่แล้ว +2

    Interesting conversation both are nice 👍🏼

  • @leansixsigmabusinessoperat4833
    @leansixsigmabusinessoperat4833 ปีที่แล้ว

    Can't imagine .............. very good officers !!!!

  • @madduma
    @madduma ปีที่แล้ว +2

    ඇත්තටම ලස්සන යි♥️

  • @nalinnalin9271
    @nalinnalin9271 ปีที่แล้ว +3

    චන්දන සර් කියන්නේ .කලාවක්

  • @rupikafernando3537
    @rupikafernando3537 ปีที่แล้ว +2

    Adarshamath Rajja Niladaharyek oba thuman la wage aya ape rate godak sulabai hoda karunikava lassanata bandanagarye sidu wena samadema pahadiliva siduvena deval kiyadenava. Oba thumata budusaranai. Evagema Harindra obath me wada satahana lassanata geniyanava obatath sarthakava me wada satahan kara gani mata suba pathanava. Budusaranai obatath. 🙏🙏🙏🙏🙏

  • @rangajayamaha4428
    @rangajayamaha4428 ปีที่แล้ว

    බොහෝ නරක මිනිසුන්ද ඉන්න තැනක. පින්වත්. මහාතෙක්. මුහුණෙන්ම පින්වත් බව පෙණෙනවා. නියමයි . ජයවේවා . බුදු සරණයි . ❤🙏🙏

  • @fghhgghdrftu6760
    @fghhgghdrftu6760 ปีที่แล้ว

    Thanku jailer sr good wark

  • @chandisunethra9861
    @chandisunethra9861 ปีที่แล้ว

    බොහෝ පින් ඔබ තුමා ට 🙏❤️ තෙරුවන් සරණයි

  • @wesakwijeratne5017
    @wesakwijeratne5017 ปีที่แล้ว +2

    Very Good Program Harindra Malli. If there's anything we can and permitted do for the wellbeing of the prisoners as the law abiding free citizens of this country, then we shall.

  • @sunethraweerasinghe2179
    @sunethraweerasinghe2179 ปีที่แล้ว +1

    Thank you Harindra putha. He deserve to have this discussion. He is A GREAT SON OF MOTHER SRI LANKA. And precious gift for prison department. He never wait to take his responsibility to help prisoners or whoever in need... Find solutions by himself to do his duty. Such A wonderful Human being and lovely person who Win people's heart.I wish thousand of Chandan Ekanayake has To born on this earth. Because of his kind services his parents will reach Nirwana. My blessings with heartful love to have you À HEALTHY LONG LIFE. MANY OF US BLESSED TO HAVE HIM IN THIS COUNTRY.

  • @gramanie1
    @gramanie1 ปีที่แล้ว +2

    Chandana is a asset to our country ..May God bless him..❤️

  • @deepalraja
    @deepalraja ปีที่แล้ว +6

    මෙතුමාගේ කතාව, හැසිරීම , ක්‍රියා පටිපාටිය ආදී දේ දැක්කට , ඇහැව්වාට පස්සේ මට විතරද හිරේ යන්න හිතුණේ බං...😃😃😃
    ආදර්ශමත් නිළධාරියෙක්..ඔබට ජය.

    • @disnakanthi8140
      @disnakanthi8140 ปีที่แล้ว +2

      Matath hithuna aduma Gane sangavila thiyena dakaathawak unath mathu karaganna nidahase pothak pathak kiyawaganna puluwan nidahas thank wahei bandanagaraya gana Mata hithune

    • @isharagayathri3541
      @isharagayathri3541 ปีที่แล้ว +1

      මටත් හිතුනා ඒකනම් මල්ලිය❤❤❤

    • @deepalraja
      @deepalraja ปีที่แล้ว

      @@disnakanthi8140 😃😃😃👍

    • @deepalraja
      @deepalraja ปีที่แล้ว

      @@isharagayathri3541 😃😃😃👍

  • @indikakularathna66
    @indikakularathna66 ปีที่แล้ว

    නියමයි ජයවේවා බුදුසරණයි

  • @sriyanioman2845
    @sriyanioman2845 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබ දෙපලට

  • @upulawijeratne1465
    @upulawijeratne1465 ปีที่แล้ว +2

    Great discussion.

  • @bkmsdamayanthi669
    @bkmsdamayanthi669 ปีที่แล้ว

    ස්තුතියි හරින්දු මෙවැනි වටිනා පුද්ගලයන් හදුන්වා දෙනවට

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 ปีที่แล้ว

    සේරම හොඳයි ,දෙදෙනා tame ජයවේවා

  • @sagii9937
    @sagii9937 ปีที่แล้ว +2

    Good governant servant.I 🙏🙏🙏

  • @gihanfonseka3153
    @gihanfonseka3153 ปีที่แล้ว

    Excellent sir, keep it up Go head,