මොළ කන්නන්ගේ සයිබර් වසංගතය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 701

  • @ScienceWithRuchira
    @ScienceWithRuchira 8 หลายเดือนก่อน +1490

    WOW, Great Podcast both Malinda and Sannasgala Sir! Enjoyed the whole episode!

    • @champikasanjeewaniedirisin3724
      @champikasanjeewaniedirisin3724 8 หลายเดือนก่อน +8

      ❤❤❤

    • @sahankoswatta7661
      @sahankoswatta7661 8 หลายเดือนก่อน +5

      Exactly 💯

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 8 หลายเดือนก่อน +8

      කොච්චර හොඳ වුනත් සෑම බලයක්ම තියෙන්නේ හොරුන්ගේ අතේ,දැන් ලංකාවේ සමහර දේවල් පාලනය කරන්නේ විදේශීය බලවේග නමුත් ලංකාවේ සදාචාරය හදාගන්න විදේශීය බලවේග කවදාවත්ම හරි විදියට බලපෑම් කරන්නේ නැහැ කියල පැහැදිලියි.

    • @oshadhakandawela7658
      @oshadhakandawela7658 8 หลายเดือนก่อน +2

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 8 หลายเดือนก่อน

      මේ ඩේටා ප්‍රොසෙස් වන විදියට ලෝකේ සෑම පල්ලියකටම ඉරිදට බෝම්බ ගහල සොරි වැරදිමක් වුනා කියල කියන්න පුළුවන් නේද?අපි දැන් කවදාවත්ම පල්ලි යන්නේ නෑ අර බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ ඒ වුනාට අහිංසක මිනිස්සු පව් නැද්ද? එහෙම නැතිනම් ඩේටා පදනම් කරගෙන පල්ලි යන අයව ටික ටික අඩුකර ගන්න ආර්ටිෆිෂියල් ඉන්ටලිජන්ට්වලට හැඟීමක් ඇතුලත් කරන්න පුළුවන් නේද? මොකද සමහර මිනිස්සු ආසයි පල්ලි යන එකට මුලින්ම ගේමක් සෙට් කරන්න, ඒ වගේම ඒවා අහන සමහර අයටත් ගොඩාක් සතුටුයි මොකද බයිබල් පොත ඒ හැඟීම උපදවල තිබෙනවා බද්ධ වෛරය එහාට මෙහාට කිරීම හරහා, අති විශාල අවධානයක් බයිබල් පොත නිර්මාණය කරගෙන තිබෙනවා,බයිබල් මිනිස්සු තමයි හොඳටම කරල තියෙන්නෙ විද්‍යාවට අනුවත්.

  • @eshanspeaking
    @eshanspeaking 8 หลายเดือนก่อน +108

    මලින්ද අලහකෝන් කියන්නේ පැසුණු වී කරලක්. ඒ දැනුමට, නිහතමානිකමට සහ ජීවිතේ ඇතුලේ තියන ගෞරවනීය ස්වරයට ආදරෙයි. රටට ලෝකෙට සම්පතක්. ජයවේවා

    • @Meaful
      @Meaful 7 หลายเดือนก่อน +2

      🤣🤣🤣

    • @wildmachan
      @wildmachan 6 หลายเดือนก่อน

      ❤❤

    • @Meaful
      @Meaful 6 หลายเดือนก่อน +1

      @@eshanspeaking 🤣🤣🤣🤣🤣

  • @luthira
    @luthira 8 หลายเดือนก่อน +132

    මේ series එක මේම අරන් ගියොත් අපි addict වෙලා තමයි නවතින්නෙ 🩵💯

  • @luthira
    @luthira 8 หลายเดือนก่อน +218

    මගේ අවදානේ මේවගෙ program එකකට විකිනෙනවට මන් කැමතියි 😁

    • @lankancricketpissa284
      @lankancricketpissa284 8 หลายเดือนก่อน

      aniwaren mat ekata kamathi

    • @S_A_N_V_I_D_U
      @S_A_N_V_I_D_U 8 หลายเดือนก่อน

      Eknm ❤

    • @VIDEN_SL
      @VIDEN_SL 7 หลายเดือนก่อน

      me 2

    • @Eltewu7168
      @Eltewu7168 7 หลายเดือนก่อน +1

      උබල වගේ මී හරක් දවසක පාටලීට ඡන්දෙ දීලා කප්පෝගන්න හැටි බල්න්න ආසයි බන්

    • @chamindulakmalramanayake3727
      @chamindulakmalramanayake3727 7 หลายเดือนก่อน

      😂😂😂

  • @nadi123gyn
    @nadi123gyn 8 หลายเดือนก่อน +92

    සන්න මෙච්චර කාලෙකට කරපු හොදම podcast දෙක malinda alahakoon 💙

  • @chamoddilranga3325
    @chamoddilranga3325 8 หลายเดือนก่อน +77

    මුලු කතාව පුරාවටම දැක්කේ Discipline වලින් කොහොමද මනුස්සයෙක්ව උසස් කරන්නේ, සාමාන්‍ය මිනිස්සු ඉස්සරහා personality එක develop වෙන්නේ,
    ඒ Discipline වලින් කොහොමද ඔහුගේ අවට පරිසරයත් නිහඬ , විනයානුකූල , focused පරිසරයක් බවට පරිවර්තනය කරන්නේ කියලා.
    සන්නස්ගල සර් "ඉගෙනගන්නවා" දැක්ක හොඳම වීඩියෝ එක. 💯

    • @wildmachan
      @wildmachan 6 หลายเดือนก่อน

      ❤❤

  • @PriyankaKodikara-r3o
    @PriyankaKodikara-r3o 8 หลายเดือนก่อน +28

    සන්නස්ගල තව කාගෙන් හරි ඉගෙන ගන්නවා මම දැක්කමයි. 😊ඉතාම හොද සාකච්චාවක්.ස්තූතියි දෙදෙනාටම..

  • @nimaljayasinghe3234
    @nimaljayasinghe3234 8 หลายเดือนก่อน +73

    අවුරුදු 72ක් වයස මම මාරම ආසාවකින් තමයි බලන්නේ .❤️❤️❤️👍👍👍

    • @Shinnokツ
      @Shinnokツ 8 หลายเดือนก่อน +2

      Respect

    • @virajsampath5053
      @virajsampath5053 8 หลายเดือนก่อน +3

      Banak ahapan 😂😂

    • @Shiran_
      @Shiran_ 7 หลายเดือนก่อน

      ​@@virajsampath5053බණ තියෙන්නෙ වයසක අයට අහන්න ද්?🙂

  • @heshantutorials
    @heshantutorials 8 หลายเดือนก่อน +72

    සන්නස්ගල සර් මලින්ද අයියගෙන් සෑහෙන දෙයක් ඉගනගත්තා කියලා මට හිතෙනවා..හරියට පොඩි දරුවෙක් වගේ අහගෙන ඉන්නවා.ජය වේවා❤

  • @hasithalakshan8387
    @hasithalakshan8387 8 หลายเดือนก่อน +313

    සන්නගෙ youtube channel එකේ මං දැකපු වටිනාම වීඩියෝ සීරියස් එක මේක

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 8 หลายเดือนก่อน

      මේ ඩේටා ප්‍රොසෙස් වන විදියට ලෝකේ සෑම පල්ලියකටම ඉරිදට බෝම්බ ගහල සොරි වැරදිමක් වුනා කියල කියන්න පුළුවන් නේද?අපි දැන් කවදාවත්ම පල්ලි යන්නේ නෑ මහා පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ඒ වුනාට අහිංසක මිනිස්සු පව් නැද්ද? එහෙම නැතිනම් ඩේටා පදනම් කරගෙන පල්ලි යන අයව ටික ටික අඩුකර ගන්න ආර්ටිෆිෂියල් ඉන්ටලිජන්ට්වලට හැඟීමක් ඇතුලත් කරන්න පුළුවන් නේද? මොකද සමහර මිනිස්සු ආසයි පල්ලි යන එකට මුලින්ම ගේමක් සෙට් කරන්න, ඒ වගේම ඒවා අහන සමහර අයටත් ගොඩාක් සතුටුයි මොකද බයිබල් පොත ඒ හැඟීම උපදවල තිබෙනවා බද්ධ වෛරය එහාට මෙහාට කිරීම හරහා, අති විශාල අවධානයක් බයිබල් පොත නිර්මාණය කරගෙන තිබෙනවා,බයිබල් මිනිස්සු තමයි හොඳටම කරල තියෙන්නෙ විද්‍යාවට අනුවත්.

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 8 หลายเดือนก่อน

      සියලුම දත්ත පාලනය නරක මිනිස්සු අතට ගියොත් සහ හැඟීම් ඇති රොබෝ යන්ත්‍ර නිසා යහපත් ආගමීක ඇදහිලි වක්‍රව පාලනය කළ හැකියි! එමෙන්ම යහපත් ආගමීක ඇදහිලි බොහෝ අය පිළිගන්නේ නැහැ! ඒ අය කැමතියි සර්වසාදාරණ නීතිය යට ගසා කුමන වරදකදී වුනත් තම උතුම් මිනිස් ආත්මය පිරිහී ගියත් ලෞකීක සැපසම්පත් එක්ක පමණක් ජීවත් වෙන්න, අවසානයේ දී සියල්ල කැමැත්ත නැතිව බලෙන්ම අහිවෙලා බලාපොරොත්තු සුන්වෙන හැඟීම් එකවරම පහළ වෙනවා, ඒ නිසා පැරණි මුතුන් මිත්තන් වගේම යහපත් ආත්මයක් ලැබීමේ ක්‍රමය මිනිසාට සදහටම අහිමි වෙනවා ස්තීරවම.

    • @pradeepindika8801
      @pradeepindika8801 8 หลายเดือนก่อน +5

      Sirawatama😊

    • @DinukaRoshan-i5v
      @DinukaRoshan-i5v 8 หลายเดือนก่อน +11

      10000% එකගයි, මලින්ද අලහකෝන් කතා කරන වචනයක් ගානෙ ගන්න දේවල් තියනවා

    • @Osthar-n1r
      @Osthar-n1r 8 หลายเดือนก่อน +2

      Me episode 2 witharayi balala thiyenne😮😮😮

  • @buslovers0fficial1
    @buslovers0fficial1 8 หลายเดือนก่อน +14

    මලින්ද අයියාගෙ දෙයක් පැහැදිලි කිරීම next level සර් අහන ප්‍රශ්න වලට point කරලා උත්තර දෙන විදිය ඒක අපිටත් පැහැදිලි වෙන්න කියලා දෙන විදිය පට්ට ❤

  • @kobro687
    @kobro687 7 หลายเดือนก่อน +2

    මම u tube එකේ දැකපු ශ්‍රේෂ්ඨතම ගිහි පාර්ශවයේ u tuber තමයි රාමුවේ රන්දික අයියා , එතුමාගේ මනස අද්විතීයයි,සෑම දෙයක් දෙසම මධ්‍යස්ථව බලන එක හරී සිත්ගන්නාසුළුයි සහ වැදගත්❤️සන්නස් ගලට ,රන්දික අයියගෙන් ඉගෙනගන්න ගොඩක් දේවල් තිබේ.

  • @dilippoco7740
    @dilippoco7740 7 หลายเดือนก่อน +5

    සර් බයවෙලා අහන් හිටපු වීඩියෝ එකක් දැක්කමයි.... මලින්ද කියන්නේ දැනුම ආකර්ශනීය විදිහට බෙදා අපේ කාලයේ මිනිසෙක්..

  • @slshorts1299
    @slshorts1299 8 หลายเดือนก่อน +90

    ❤️❤️❤️ අම්මෝ. සන්න මෙච්චර කාලෙකට ගෙන්නපු පට්ටම කෙනා තමා මෙ ගෙනල්ල තියෙන්නේ.❤️❤️ නියමයි.

  • @MadhuriKumariOfficial
    @MadhuriKumariOfficial 6 หลายเดือนก่อน +2

    ගොඩාක් වැදගත් programme එකක්. මම පළවෙනි වතාවට සන්නස්ගල සර්ගෙ programme එකක් බැලුවේ. මම හිතන් හිටියට වඩා මේ programme එක හරිම වැදගත්... මලින්ද අයියාගේ tectrac show එක නම් ගොඩ කාලෙක ඉඳන් බලනවා. Good luck sir and Malinda ayya!

  • @sigugeenodhsigu291
    @sigugeenodhsigu291 8 หลายเดือนก่อน +20

    මේක පට්ට!
    සන්නා වෙනම රවුමක් ගහන ගමන්
    මේක මරු පාරක්.
    මලින්ද කියන්නෙ ඇත්තටම සයිබර් චන්ඩියෙක්.යෝධයෙක්.
    දිගටම මලින්ද එක්ක කතා කරන්න.
    සන්නා සර්ට පුළුවන් විශේෂ හැකියාවක් තියෙනව කියල පේනව මලින්ද අයියගෙන් ලස්සනට දැනුම එලියට ගන්න.හොඳ මෙහෙයවන්නෙක්.
    ජය❤
    ඊළඟ පාරක Dr රුචිරව එක්කන් එන්න.

  • @user-music24
    @user-music24 7 หลายเดือนก่อน +3

    අලුත් යු ටියුබ් කරන අයට හොදම සංවාදයක්... අලුත් පරම්පරාවට වටින අදහස් ටිකක්...❤❤❤❤

  • @amithfashion3979
    @amithfashion3979 7 หลายเดือนก่อน +5

    ලක්ෂ ගානක් වියදන් කරලා ගන්න ඔන දැනුම් සම්බාරයක් දුන්නාට මලින්ද මල්ලි ඔබට ස්තුති.💙🤎 ඒ දැනුම ඇවිස්සුවාට සන්නා සර් ඔබට පුනාමය💯💚

  • @VihangaRavisara
    @VihangaRavisara 8 หลายเดือนก่อน +13

    පුලුවන්නම් "රාමුව" නාලිකාවේ රන්දික අයියත් එක්කත් interview එකක් කරන්න sir.. ගොඩක් වටින සන්වාදයක් වේවි මේ වගේ❤

  • @dilumkuma5482
    @dilumkuma5482 8 หลายเดือนก่อน +34

    මලින්ද අයියගෙ පැහැදිලි කිරීම අතිවිශිෂ්ටයි

  • @RavinduSiriwardena
    @RavinduSiriwardena 8 หลายเดือนก่อน +5

    අවධානය විකුණන විකිණෙන හැටි දැනගන්න අවධානය විකිණීම.. 👍
    Waiting for the 3rd episode 👍
    Thanks.

  • @gayyademel8773
    @gayyademel8773 8 หลายเดือนก่อน +4

    සන්නා, නිවැරදි කෙනාගෙන් නිවැරදි ප්‍රශ්න ඇසීම. නියමයි සර්. මලින්ද මහතා දැනුම් සාගරයක්, මමත් ඒකෙ එක දිය දෝතක් ලබාගත්තා. දෙන්නටම සුබ පතනවා ❤❤

  • @ChanchalaShyaminda
    @ChanchalaShyaminda 11 วันที่ผ่านมา +1

    වටින ප්‍රයෝජනවත් වීඩියෝවක්

  • @thusharawickramarathna7288
    @thusharawickramarathna7288 7 หลายเดือนก่อน +2

    සන්නා සර් ගේ මං බලපු වීඩියෝ වලින් වැදගත් ලෙසත්,සංවරවත් ඉදිරිපත් කල ඉතා වටිනා සාකච්ඡාවක්.ස්තූතියි.

  • @greydogyoutube
    @greydogyoutube 8 หลายเดือนก่อน +8

    කාලෙකින් අපිට දැනුමක් ලබා ගන්න් පුලුවන් පුද්ගලයෙක් ගෙන්නපු එකටනම් බොහොම ස්තූතියි ❤

  • @kanthasilva1782
    @kanthasilva1782 8 หลายเดือนก่อน +4

    සරලව ලස්සනට පැහැදිලිව කියාදෙන්න පුලුවන් සන්නා වගේම හොඳ ගුරුවරයෙක් මලින්ද. හරිම රසවත් හරවත් කතා බහක්. ස්තූතියි!

  • @gihan.kavinda
    @gihan.kavinda 7 หลายเดือนก่อน +2

    මාලින්ද දිගටම ගෙන්න. අපි දිගටම අහනවා හරිද.

  • @kdgimhank
    @kdgimhank 7 หลายเดือนก่อน +2

    දිගටම කරන්න අත්තටම වටිනවා දෙන්නම කැමති දෙන්නෙක්.

  • @EDSRathna-xt1eh
    @EDSRathna-xt1eh 8 หลายเดือนก่อน +4

    ශිෂ්ටත්වයට පාර හෑදෙන විශිෂ්ට වචන දෙන්නටම ස්තූතියි. 💐💐

  • @showtimesumal9448
    @showtimesumal9448 7 หลายเดือนก่อน +2

    අපි අදරෙ සන්නට නොව සන්නස්ගල sir ta kiyala දැන්ම් සන්නට තෙරිලා වගෙ❤

  • @Peterdonkey1
    @Peterdonkey1 8 หลายเดือนก่อน +28

    පොයින්ට් එකට කතා කරනව දැකල නැත්ත්ස්න් බලාගනිල්ලා ❤🎉

  • @slshorts1299
    @slshorts1299 8 หลายเดือนก่อน +67

    මලින්ද අයියගෙ දැනුම එලියට ගන්න හැමෝටම බෑ.සන්න ඒක ට මරු. දිගටම මේක කරන්න. මලින්ද අයියගේ මුලු දැනුමම මිරිකල ගන්න පුලුවන්.❤️❤️❤️

    • @chandanawijesooriya3802
      @chandanawijesooriya3802 8 หลายเดือนก่อน

      😂

    • @Sassam7
      @Sassam7 8 หลายเดือนก่อน +2

      පෛය තමයි. දෙන්න ගැලපෙන්නෙ නෑ. පරිප්පුයි බෝල්ට් ඇනයි වගේ

    • @slshorts1299
      @slshorts1299 8 หลายเดือนก่อน +2

      @@Sassam7 nee.ahana dee හරියට අහනෝ. සමහර intew තියනෝ මලින්ද අයිය හිටියට පට්ට කම්මැලී.මහ විකාර වගේ ඒව අහන්නේ. මේකෙ නම් අහන සමහර ප්‍රස්න සරලයි තමා.ඒ ඉතිං සන්න දන්න ගානෙන් නේහ් අහන්නේ. සන්න , බෲනෝ වගේ අය එක්ක මලින්ද ඉන්න ඒව හොදයි. ඒකයි කිව්වෙ. සන්න වැඩිය ඩීප් දේවල් අහන් නැති නිසයි ඔය ගැලපෙන් නෑ වගේ තේරෙන්නෙ

    • @Eltewu7168
      @Eltewu7168 7 หลายเดือนก่อน

      ඩබල එකතු වෙලා ලංකාවෙ මී හරක්ගෙ මොල මිරිකල පාටලී කියන විසබීජෙ එන්නත් කරන බව නම් අපිට පේනවා
      🤣🤣🤣🤣

    • @wildmachan
      @wildmachan 6 หลายเดือนก่อน +1

      මේකටත් බනිනවා කියන්නේ මිනිස්සු වෙන්න බෑ😂

  • @DehamNirmana
    @DehamNirmana 8 หลายเดือนก่อน +2

    මාර විදිහට discipline තියෙන දැනුම් ගබඩාවක් මලින්ද අයියේ ඔයා ගොඩක් දේවල් ඉගෙන ගත්තා ♥️

  • @AvishkashayamanNagahawaththa
    @AvishkashayamanNagahawaththa 8 หลายเดือนก่อน +15

    සර් බොක්කෙන්ම කියනේ සුපිරි සර් .......
    ලංකාවේ එවුන්ට ඕනේ මෙහෙම දේවල්

  • @niroshanajayalath47
    @niroshanajayalath47 8 หลายเดือนก่อน +90

    "The Social Dilemma" ෆිල්ම් එකෙන් කියනවා මේ කතා කරන දේවල් ගැන.. බලලා නැති අය බලන්න.❤

  • @wildmachan
    @wildmachan 6 หลายเดือนก่อน

    මම අද ඉදලා මලින්දගේ චැනල් එක බලන්න පටන් ගන්නවා
    ගොඩක් දේවල් ඉගෙනගත්තා,
    මීට අවුරුදු එක හමාරකට කලින් ඕක බැලුවනම් මම ජපන් එන්නේ නෑ

  • @dionisheraliyanage3634
    @dionisheraliyanage3634 7 หลายเดือนก่อน +2

    මනුස්සයෙක්ට මෙච්චර දැනුමක් තියෙන්න පුලුවන්ද?😮 මේ මනුස්සය මොනවද දන්නෙ නැත්තෙ? කොයි field එකෙන් ප්‍රශ්නයක් ඇහුවත් මලින්දට උත්තරයක් තියනව. තනිකරම ඇවිදින පුස්තකාලයක්❤

  • @VandNdiaries
    @VandNdiaries 8 หลายเดือนก่อน

    හරිම ආසාවෙන් බලපු podcast දෙකක්.episode 1,2 පොඩ්ඩක්වත් skip නොකර බැලුවා.සර්ගෙයි මලින්දගෙයි කතාබහ හරිම ලස්සනට ගාලා ගෙන ගියා.the man that masters himself through self discipline can never be mastered by others ❤

  • @_.ash3.n_221
    @_.ash3.n_221 8 หลายเดือนก่อน +9

    ඇත්ත්ටම viral වෙන්න ඕන vid ❤ we need more collabs sir ❤ thank you ❤

  • @apsarakarunarathna8755
    @apsarakarunarathna8755 8 หลายเดือนก่อน +2

    පැයකටත් වැඩි කාලයක් එක ඇලයකට හැරිල ඉන්න වෙන එක සාමාන්‍යයෙන් මනුස්සයෙක්ට අපහසු කටයුත්තක්. මම දැකලා තියෙන මලින්ද මහත්මයා සාමාන්‍යයෙන් තමන් ඉදිරියේ කතාකරන කෙනා දිහා සෘජුව බලමින් කතාකරන නිසා එහෙම හැරිලා ඉන්නවීමත්, ඒකෙන් කතාකරන දෙයින් පොඩිහරි අවධානයක් මගහැරෙන්නත් ඉඩකඩ තියෙන නිසා ඊළඟ podcast එකේදි දෙන්නටම සුහුරු විදිහකට ආසන පැනවීම හොඳයි කියලා හිතෙනවා. ❤
    ඇත්තටම මේක බෝල්ට් ඇණයි, කිරි හොදියි වගේ හාත්පසින් ම වෙනස් ගුරුවරු දෙන්නෙක්ගෙ හමුවක් නිසා මම හරි ආසාවෙන් රසවිඳිනවා. එතනින් නොනැවතී මට ඕනෙම කරන දේවල් පිළිබඳව ඉගෙනගන්නවා සහ වැරදියට හිතාගෙන හිටිය කාරණා නිවැරදි කරගන්න ලැබෙනවා. ස්තූතියි මගේ අවධානය, මට හොඳ දේකට විකුණන්න අවස්තාවක් ලබාදීම ගැන. 💐💐

  • @JanithShehan-wy4lu
    @JanithShehan-wy4lu 6 หลายเดือนก่อน

    සන්න සර් මේකනම් සුපිරිම වැඩක් 💓. ලොකු දැනුමක් ගත්ත මේ විඩියො වලින්.

  • @padmasirisrinarayana2293
    @padmasirisrinarayana2293 8 หลายเดือนก่อน +14

    සන්නා මේ පොඩ් කාස්ට් දෙකටම කමෙන්ට් දැම්මා. මීට පෙර ඒවා බලලා තිබුණට කමෙන්ට් දාලා නෑ.
    තනි වචනයෙන් කියනවනම් මේකත් පට්ට.
    Thanks and highly appreciate

  • @a.wansapalabalangodapodijo8311
    @a.wansapalabalangodapodijo8311 8 หลายเดือนก่อน +86

    සන්න වටිනා මනුස්සයෙක් ගෙන්නන්න යන්නේ

    • @charitharodrigo6281
      @charitharodrigo6281 8 หลายเดือนก่อน +5

      ep 01 eka balala na e kiyannee😁😁

    • @kapilabandara1001
      @kapilabandara1001 8 หลายเดือนก่อน +1

      මුල ඒවත් බල්න්න් වටිනවා

  • @nisankajayawardhana9979
    @nisankajayawardhana9979 8 หลายเดือนก่อน +1

    සන්නස්ගල සර් සුපිරි විඩියෝ දෙවෙනි එක මලින්ද කියන්නේ ඇත්ත වැඩ්ඩේක්

  • @OpenSky70
    @OpenSky70 7 หลายเดือนก่อน +1

    Great Podcast , addicted series

  • @nissankaweerasekara3625
    @nissankaweerasekara3625 8 หลายเดือนก่อน +1

    මලින්ද අලහකෝන් කියන්නෙ පට්ටම මීටරයක් ඇවිදින පුස්තකාලයක්❤️.තැන්ක්ස් සන්නස්ගල සර්❤

    • @Eltewu7168
      @Eltewu7168 7 หลายเดือนก่อน

      ලංකාවෙ මී ගවයන්ට අරින්න හදන්නෙ ආයෙ නැගිටග්න බැරි වෙන්නම

  • @dinupriyashan8474
    @dinupriyashan8474 7 หลายเดือนก่อน

    පට්ට දැනුමක් ලැබුනෙ සන්න සර් ගොඩක් තෑන්ක්ස් මලින්ද අයිය මේම දැනුමක් බෙදා දුන්නට

  • @cyonsax
    @cyonsax 8 หลายเดือนก่อน +2

    49:09 - Unu hinda bonnath ba, Kiri hinda ahaka dannath ba, no insulations just corrected the sentence :)
    actually I watched both the episodes and yeah learnt so many things, so many valuable things. Even I'm a content creator, a musician, and these ep.s are so important for me personally. Thank you Mr. Malinda and Sir Sannasgala for these valuable information!

  • @shashika407
    @shashika407 8 หลายเดือนก่อน +113

    රාමුවේ රන්දිකයි science with ruchira එකේ රුචිර සරුත් ගේන්න...

    • @LukeDilruk
      @LukeDilruk 8 หลายเดือนก่อน +4

      Ow sanna ....content set eka awa okkoma geenna .💚

    • @tharidu6792
      @tharidu6792 8 หลายเดือนก่อน +7

      රන්දික ලංකාවේ නෑ

    • @VyteCapper
      @VyteCapper 8 หลายเดือนก่อน +8

      රන්දික කොහොමත් ගේන්නෑ...සන්නාට පොඩ්ඩක් බුද්ධාගමත් එක්ක ඇරියස් එකක් තියෙනවනෙ😉...සන්නා සරුත් තවත් බුදු දහම දෙස මධ්‍යස්ථව බලත්වා කියල පතනව

    • @MALE3SHA_lakshan
      @MALE3SHA_lakshan 8 หลายเดือนก่อน +3

      රන්දික සර් ඕස්ට්‍රේලියානේද ඉන්නෙ🥲

    • @shashika407
      @shashika407 8 หลายเดือนก่อน +5

      @@VyteCapper මලින්ද අයියා කියන දේවල් සන්නා කොච්චර හොදින් අහන් ඉන්නවද..සන්නා කියන්නෙ වාචාලයෙක් නෙවෙයි.මලින්ද අයියගෙන් දේවල් ඉගෙනගන්නවා වගේම රන්දික කියන දේකුත් මද්‍යස්තව බලන්න බැරි තරම් පටු චින්තනය ක් සන්නා ට නෑ මට දැනෙන විදහට.බුදුදහමෙ තාක්ෂණික පැතිකඩ ට නෙවෙයි සන්නා ගහන්නෙ..ඒ තාක්ෂණික පැත්ත හොඳින්ම හාරලා ගනී සන්නා ..ලංකාවෙ නැතිඋනාට මෙච්චර තාක්ෂණය තියෙන ලෝකෙ ඒ දේ කරන්න බෑ කියන එකනම් විහිලුවට කියන්න ඇතැයි හිතෙනව

  • @MoneyhuBLK
    @MoneyhuBLK 8 หลายเดือนก่อน +1

    3rd episode ekakuth one malinda aiyath ekka.. eyage katha ona tharam ahan inna puluwn.. mara watinwa.. ❤❤❤❤

  • @FallenFire
    @FallenFire 8 หลายเดือนก่อน

    TH-cam සහ algorithm ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා, ilga eken poddk Sci-Fi දේවල් ටිකක් katha krmu ❤

  • @SagaraUpashantha
    @SagaraUpashantha 4 หลายเดือนก่อน +1

    Malinda සමග මීට අමතරව තව Video 3 ක් වත් කරන්න සන්නස්ගල Sir

  • @deshannawarathna6283
    @deshannawarathna6283 8 หลายเดือนก่อน +12

    44:36 මලින්ද අයියා කීවෙ රාමුවෙ රන්දික අයියා ගැන තමා නේද

    • @pamithmiyuranga8782
      @pamithmiyuranga8782 7 หลายเดือนก่อน

      මටත් මතක් උනේ රමුව තම ❤

  • @gaksampath
    @gaksampath 8 หลายเดือนก่อน +4

    සමාජ මාධ්‍ය සාක්ෂරතාව ඉගෙනගන්න හොඳ Podcast එකක්..❤❤❤

  • @srimalprasad6491
    @srimalprasad6491 7 หลายเดือนก่อน

    ඉතා හොඳ සංවාදයක් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ❤

  • @vd2oe
    @vd2oe 8 หลายเดือนก่อน

    පොයින්ට් එකටම කතාකරනවා ඇත්තෙන්ම විද්‍යා සන්නිවේදකයෙක් කියන එකට සාදාරණයක් ඉටුකරනවා ❤️❤️

  • @okithbrolk8466
    @okithbrolk8466 8 หลายเดือนก่อน +1

    මලින්ද අය්ය විනාඩියක් කතා කලත් පුස්තකාලෙකට ගියා වගේ feeling එකක් එන්නෙ. ❤❤❤ great job sannsagala sir🎉

  • @myt1372
    @myt1372 10 วันที่ผ่านมา

    Podcast අහන එකෙන් අපේ දැනුම අපි හිතන විදිය වෙනස් කරගන්න පුළුවන් කියල දැනගත්තෙ මලින්ද අයියගෙ වීඩියෝ බලන එකෙන්.

  • @lakchansachintha3686
    @lakchansachintha3686 8 หลายเดือนก่อน +1

    නියමයි. මලින්ද බ්‍රෝ එක්ක වීඩියෝ 500ක් දැම්මත් බලනව ♥

  • @sampathkumarajayasundara3469
    @sampathkumarajayasundara3469 2 หลายเดือนก่อน

    මේවගෙ program එකකට විකිනෙනවට මන් කැමතියි

  • @nadeeshvlogssrilanka
    @nadeeshvlogssrilanka 7 หลายเดือนก่อน

    මේක තමයි වටිනම එක නියමයි මලින්ද අයියා 🎉

  • @kaveen_5RK
    @kaveen_5RK 8 หลายเดือนก่อน +1

    මගේ පෞද්ගලික අදහස නම් මේ චැනල් එකේ වටිනම Videos තමා මලින්ද අයියත් එක්ක කරපු මේ Podcast serious එක,ගොඩක් වැදගත්...
    ස්තූතියි සර් !

  • @theexploringhistory
    @theexploringhistory 8 หลายเดือนก่อน +28

    49:08 "කිරි හින්දා බොන්නත් බෑ උනු හින්දා අහක දාන්නත් බෑ" නෙවෙයි " උනු හින්දා බොන්නත් බෑ කිරි හින්දා අහක දාන්නත් බෑ" 💐

    • @erandabuddika1501
      @erandabuddika1501 8 หลายเดือนก่อน

      Niwala bipan😁

    • @beautiful_ladies_0
      @beautiful_ladies_0 8 หลายเดือนก่อน

      සන්නස්ගල සර් කිරි බොන්නේ නෑලූ

    • @warunaakalanka2680
      @warunaakalanka2680 7 หลายเดือนก่อน +1

      උබේ අවදානේ විකිණිලා නේ 😂😂😂

  • @maheshikaabeysinhe
    @maheshikaabeysinhe 7 หลายเดือนก่อน

    Wadagath kenek genawata thank you❤

  • @elondare8990
    @elondare8990 8 หลายเดือนก่อน +24

    මලින්ද අලහකෝන්, ලංකාවේ දැක්ක classy ම classy you tuber. මලින්දගෙන් තාක්ෂණික කාරණා විතරක් නොවේ අනිත් you tube ඇච්චෝ බැච්චෝ class ඒකත් ඉගෙන ගනිල්ලා. 🥰

  • @NiroshaniKumari-oy1nf
    @NiroshaniKumari-oy1nf 8 หลายเดือนก่อน +4

    මෙන්න content එක දිගට බලන්න පුලුවන් , දේශපාලකයෝ මේවා දිහා බලලවත් ශිෂ්ඨසම්පන්නව හරවත්ව සංවාදයක් කරන ආකාරය ඉගෙන ගනිල්ලා...

  • @UDCMAMunasinghe
    @UDCMAMunasinghe หลายเดือนก่อน

    Definitely , one of solid discussion please try to make it continue.

  • @sudaramadushanka9210
    @sudaramadushanka9210 8 หลายเดือนก่อน +1

    Program එකෙන් නොදන්න තොරතුරු රැසක්ම දැනගත්තා.
    ස්තුතියි ඔබ දෙපලට.

  • @kanishkawijerathne
    @kanishkawijerathne 8 หลายเดือนก่อน +3

    රන්දික & රුචිර සර් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා..❤️

  • @JehanRandeen007
    @JehanRandeen007 8 หลายเดือนก่อน +19

    the first one was really fascinating... waiting for round 2

  • @The_GameHub
    @The_GameHub 8 หลายเดือนก่อน +1

    1:01:54 Illumination ❤️

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 6 หลายเดือนก่อน

    No words to say.. මලින්ත.🤜🤛💐👌☑️👊

  • @ideaIT_lk
    @ideaIT_lk 8 หลายเดือนก่อน +10

    වටිනම වැඩසටහන

  • @naturereacts9699
    @naturereacts9699 8 หลายเดือนก่อน +1

    Socialmedia වලට වඩා ඇබ්බැහි වෙන්නෙ මලින්දට. මම දැන් අවුරුද්දක් විතර තිස්සෙ මලින්ද ඉන්න හැම vid එකක්ම බලනවා.❤

  • @wildmachan
    @wildmachan 6 หลายเดือนก่อน

    මේකේ තියෙනවා මිනිහෙක්ට ගේමක් ගහන්න පුළුවන් පාර
    මම wild machan කියන එක ලංකාවේ brand එකක් කරනවා
    ඒකට මේ ටික ඇති මට❤️❤️🙏

  • @sanjeewaabeysinghe7481
    @sanjeewaabeysinghe7481 8 หลายเดือนก่อน +4

    Milinda is an Alien.. his knowledge i have never seen from anyone ever in my life.......

  • @Ecofriendlypramod2908
    @Ecofriendlypramod2908 8 หลายเดือนก่อน +1

    If we work like this, Sri Lanka will develop Before 2048. unbelievable and no words ❤🎉

  • @dkvproduction0803
    @dkvproduction0803 7 หลายเดือนก่อน

    මම මාර ආස චරිතයක් ආදරෙයි මාලි ❤❤

  • @sethunga
    @sethunga 7 หลายเดือนก่อน

    Me generation deke maru podcast walata. Mokada hethuwa aka generation akak speed ake yanawa . Habai anith generation aka awa hoyagena passen ana aka gana. Lankawe mehema wena aka maru. Good luck ❤

  • @beautiful_ladies_0
    @beautiful_ladies_0 8 หลายเดือนก่อน +162

    මලින්ද අයියට ඇත්තටම ආදරේ අය කෝ

    • @ForexSL
      @ForexSL 8 หลายเดือนก่อน +2

      gay ewun innawane lanakawe sahenna

    • @EvilJithaToo
      @EvilJithaToo 8 หลายเดือนก่อน +5

      @@ForexSL uba kiyana eka logical naa machan. Ube logic eka anuwa uba thaththa ta adarei da? Ehenm ubath gay.

    • @rajith_kumara_piyadasa
      @rajith_kumara_piyadasa 8 หลายเดือนก่อน +1

      මලින්ද අයියා කියන්නේ සුපිරි Role Model එකක්. කතාකරන subject එක මොකක්ද කතාකරන audience එක මොකක්ද ඒ කතාබහෙ outcome එක කුමක් වියයුතුද (ධනාත්මක හා යහපත් විය යුතුයි) කියලා හැදෑරිමකින් යුතුව දැනගෙන කතාකරන කෙනෙක් කියලයි මට හැගෙන්නේ. Full of respect 👍🙏❤️

    • @musicdude6939
      @musicdude6939 8 หลายเดือนก่อน +1

      ගේ එවුන් ආදරේ ඇති. අපිට නං කන්ටෙන්ට් බලනවා පොරගෙ දැනුමක් ගන්නවා. පුද්ගල චරිත ලොකු කරගන්නෙ නෑ

    • @musicdude6939
      @musicdude6939 8 หลายเดือนก่อน +3

      @@EvilJithaTooඅනේ හුකන්නො තාත්තට තියන ආදරේ ලේ බැඳීමත් එක්ක එන දෙයක්. තෝ දන්න ලොකේ පජික්

  • @surangapradeep2856
    @surangapradeep2856 8 หลายเดือนก่อน

    සාමාජ මාධ්‍යයේ ගොඩාක් සැගවුන පැත්ත තේරුම් ගැනිමට ගොඩක් වැදගත් වීඩියෝ දෙකක්.

  • @sekai7016
    @sekai7016 8 หลายเดือนก่อน

    මහාචාර්ය මලින්ද අලහකෝන් කියන්නේ මගේ අවධානය වශී කර ගත්තෙකි 😊

  • @rush4talk954
    @rush4talk954 8 หลายเดือนก่อน +59

    සන්නස්ගල මොලෙ තියෙන එකෙක් ගෙනාවමද කොහෙද

    • @senadeeranawarathns905
      @senadeeranawarathns905 8 หลายเดือนก่อน

      ඔව් අනේ අර දෙරනෙ නයා පෙන්නපු ගෝතයෝ ප්‍රමෝට් කරා.ඒවගෙ දෙකයි පනහේ වැඩ කරන්නැතිව මේ වගේ වැඩ සටහන් කරනවා නම් කොච්චර හොදද.

  • @DulipshanthaManikkadura
    @DulipshanthaManikkadura 3 หลายเดือนก่อน

    Good speech thankyou

  • @amilacango4802
    @amilacango4802 7 หลายเดือนก่อน

    වැදගත්ම vedio එකක්❤❤❤ සනගේ බලපු

  • @namalrathnayake1028
    @namalrathnayake1028 7 หลายเดือนก่อน +1

    44:37 මං හිතන්නෙ මේ කියන්නෙ රන්දික අයියා ගැන රාමුවෙ 😇

  • @rajwijesinghe5900
    @rajwijesinghe5900 7 หลายเดือนก่อน

    Me wage discussions hari wadagath ❤ Developed society ekak hadenna nam mehema conents minissu balala negative gossip type videos refuse wenna ona. Buddimath Adaraneeya samajayak hadewi ❤

  • @jehan707
    @jehan707 8 หลายเดือนก่อน +9

    34:43 පාඨලී චම්පික SLvlog එකේදි කියුවෙ

    • @Eltewu7168
      @Eltewu7168 7 หลายเดือนก่อน

      ගෝටාබයට කියලා ඇර ගත්ත මී ගවයන්ගෙ ඊගාව තේරීම

  • @prtygrl5077
    @prtygrl5077 8 หลายเดือนก่อน +35

    මම මේ වීඩියෝ එකේ ආසම දේ තමයි කවදාවත් නැතුව සන්නගෙ පුකේ ඇතෙක් හිර වෙලා වගේ තක්බීර් වෙලා ඉන්න එකට මලින්දයගෙ කතා ඇහිල 😂

  • @samithsankabandara.9656
    @samithsankabandara.9656 7 หลายเดือนก่อน

    මම අවුරුදු ගණනාවක ඉදල මලින්දගේ ප්‍රේක්ෂකයෙක්. එයාගේ වීඩියේ බලන්න සිංහල භාෂාවෙන් නූතන දැනුම සරලව පැහැදිලිව ගන්න පුලුවන්. මම මේ වීඩියෝව බලන්නේ මලින්ද මහත්මයා නිසා පමණයි.

    • @samithsankabandara.9656
      @samithsankabandara.9656 7 หลายเดือนก่อน

      එක අතකට සන්නස්ගල දිනුම් මොකද මලින්දගේ ප්‍රේක්ෂකයන් සන්නස්ගලගේ චැනල් එක බලන්න එක්ක ආව එක.

  • @iemdenipitiya9908
    @iemdenipitiya9908 8 หลายเดือนก่อน

    මලින්ද අයිය ❤❤❤ Thanks
    සන්නා සර් ලොකු දෙයක් ඉස්සරහට වෙනස් වෙයි වගේ

  • @pphperera3996
    @pphperera3996 7 หลายเดือนก่อน

    ඉතාමත් වටිනා වැඩසටහනක්‌

  • @rohithasilva3809
    @rohithasilva3809 8 หลายเดือนก่อน

    මලින්ද කියන්නේ පට්ට මීටරයක්.පට්ට අසයි කතාකරනවා අහන් ඉන්න ❤❤

  • @vishmudannayaka9442
    @vishmudannayaka9442 6 หลายเดือนก่อน

    One of the best videos i have ever watched.. very informative..

  • @NadeeraKarunasena
    @NadeeraKarunasena 7 หลายเดือนก่อน

    Ammo, Malinda kiyanne mola 7 k nemei. 14 k. Humble personality.❤❤❤❤

  • @navodindumina6622
    @navodindumina6622 8 หลายเดือนก่อน +3

    Science with ruchira sir ekkath series ekak karanna.

  • @thilanjanamadhumal4880
    @thilanjanamadhumal4880 8 หลายเดือนก่อน +3

    දිගටම podcast series එකක් කරන්න

  • @janulosada3409
    @janulosada3409 2 หลายเดือนก่อน

    මේක මරු❤

  • @Internet-z4v
    @Internet-z4v 2 หลายเดือนก่อน

    මලින්ද අයියත් මායි අපෙ මල්ලියි වගේ... හම්බ උනාන්ම් හොඳ යාලුවොත් වෙයි.මොක්ද අපිත් ලෝකෙ තියන හැමදේම ගැන හාර හාර හොයනවා. ඒ වගේම ආසාවට ඒව මතකත් හිටිනවා. හැබැයි මගෙ යාලුවො එක්ක ඒව කතා කරන්න බෑ එයාල වෙනම ක්ෂේත්‍රවල ඉන්නෙ දන්නවනෙ දැන් කාලෙ අය අලුත් දේවල් හොයන්නෙ නෑ පොඩි ආතල් ගන්න අයනෙ ගොඩක්ම අය. ඒත් මේ දැනුම එක්ක ලෝකය ජීවිතය තාක්ෂණය ගැන හොයන එකෙන් මමනම් මාර ආතල් එකක් ගන්නෙ.

  • @SaiKrishnaskph
    @SaiKrishnaskph 8 หลายเดือนก่อน

    I'm truly saddened that there are so few people like Malinda Alahakoon who bring such clarity and depth to conversations. His on-point discussions and insightful ideas make this interview incredibly engaging. It's a shame more people don't get to experience this level of thoughtful dialogue.