හරිම ආසාවෙන් බලපු podcast දෙකක්.episode 1,2 පොඩ්ඩක්වත් skip නොකර බැලුවා.සර්ගෙයි මලින්දගෙයි කතාබහ හරිම ලස්සනට ගාලා ගෙන ගියා.the man that masters himself through self discipline can never be mastered by others ❤
49:09 - Unu hinda bonnath ba, Kiri hinda ahaka dannath ba, no insulations just corrected the sentence :) actually I watched both the episodes and yeah learnt so many things, so many valuable things. Even I'm a content creator, a musician, and these ep.s are so important for me personally. Thank you Mr. Malinda and Sir Sannasgala for these valuable information!
I'm truly saddened that there are so few people like Malinda Alahakoon who bring such clarity and depth to conversations. His on-point discussions and insightful ideas make this interview incredibly engaging. It's a shame more people don't get to experience this level of thoughtful dialogue.
Me wage discussions hari wadagath ❤ Developed society ekak hadenna nam mehema conents minissu balala negative gossip type videos refuse wenna ona. Buddimath Adaraneeya samajayak hadewi ❤
WOW, Great Podcast both Malinda and Sannasgala Sir! Enjoyed the whole episode!
❤❤❤
Exactly 💯
කොච්චර හොඳ වුනත් සෑම බලයක්ම තියෙන්නේ හොරුන්ගේ අතේ,දැන් ලංකාවේ සමහර දේවල් පාලනය කරන්නේ විදේශීය බලවේග නමුත් ලංකාවේ සදාචාරය හදාගන්න විදේශීය බලවේග කවදාවත්ම හරි විදියට බලපෑම් කරන්නේ නැහැ කියල පැහැදිලියි.
❤
මේ ඩේටා ප්‍රොසෙස් වන විදියට ලෝකේ සෑම පල්ලියකටම ඉරිදට බෝම්බ ගහල සොරි වැරදිමක් වුනා කියල කියන්න පුළුවන් නේද?අපි දැන් කවදාවත්ම පල්ලි යන්නේ නෑ අර බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ ඒ වුනාට අහිංසක මිනිස්සු පව් නැද්ද? එහෙම නැතිනම් ඩේටා පදනම් කරගෙන පල්ලි යන අයව ටික ටික අඩුකර ගන්න ආර්ටිෆිෂියල් ඉන්ටලිජන්ට්වලට හැඟීමක් ඇතුලත් කරන්න පුළුවන් නේද? මොකද සමහර මිනිස්සු ආසයි පල්ලි යන එකට මුලින්ම ගේමක් සෙට් කරන්න, ඒ වගේම ඒවා අහන සමහර අයටත් ගොඩාක් සතුටුයි මොකද බයිබල් පොත ඒ හැඟීම උපදවල තිබෙනවා බද්ධ වෛරය එහාට මෙහාට කිරීම හරහා, අති විශාල අවධානයක් බයිබල් පොත නිර්මාණය කරගෙන තිබෙනවා,බයිබල් මිනිස්සු තමයි හොඳටම කරල තියෙන්නෙ විද්‍යාවට අනුවත්.
මලින්ද අලහකෝන් කියන්නේ පැසුණු වී කරලක්. ඒ දැනුමට, නිහතමානිකමට සහ ජීවිතේ ඇතුලේ තියන ගෞරවනීය ස්වරයට ආදරෙයි. රටට ලෝකෙට සම්පතක්. ජයවේවා
🤣🤣🤣
❤❤
@@eshanspeaking 🤣🤣🤣🤣🤣
මේ series එක මේම අරන් ගියොත් අපි addict වෙලා තමයි නවතින්නෙ 🩵💯
මුලු කතාව පුරාවටම දැක්කේ Discipline වලින් කොහොමද මනුස්සයෙක්ව උසස් කරන්නේ, සාමාන්‍ය මිනිස්සු ඉස්සරහා personality එක develop වෙන්නේ,
ඒ Discipline වලින් කොහොමද ඔහුගේ අවට පරිසරයත් නිහඬ , විනයානුකූල , focused පරිසරයක් බවට පරිවර්තනය කරන්නේ කියලා.
සන්නස්ගල සර් "ඉගෙනගන්නවා" දැක්ක හොඳම වීඩියෝ එක. 💯
❤❤
මගේ අවදානේ මේවගෙ program එකකට විකිනෙනවට මන් කැමතියි 😁
aniwaren mat ekata kamathi
Eknm ❤
me 2
උබල වගේ මී හරක් දවසක පාටලීට ඡන්දෙ දීලා කප්පෝගන්න හැටි බල්න්න ආසයි බන්
😂😂😂
සන්න මෙච්චර කාලෙකට කරපු හොදම podcast දෙක malinda alahakoon 💙
සන්නස්ගල තව කාගෙන් හරි ඉගෙන ගන්නවා මම දැක්කමයි. 😊ඉතාම හොද සාකච්චාවක්.ස්තූතියි දෙදෙනාටම..
අවුරුදු 72ක් වයස මම මාරම ආසාවකින් තමයි බලන්නේ .❤️❤️❤️👍👍👍
Respect
Banak ahapan 😂😂
@@virajsampath5053බණ තියෙන්නෙ වයසක අයට අහන්න ද්?🙂
සන්නගෙ youtube channel එකේ මං දැකපු වටිනාම වීඩියෝ සීරියස් එක මේක
මේ ඩේටා ප්‍රොසෙස් වන විදියට ලෝකේ සෑම පල්ලියකටම ඉරිදට බෝම්බ ගහල සොරි වැරදිමක් වුනා කියල කියන්න පුළුවන් නේද?අපි දැන් කවදාවත්ම පල්ලි යන්නේ නෑ මහා පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ඒ වුනාට අහිංසක මිනිස්සු පව් නැද්ද? එහෙම නැතිනම් ඩේටා පදනම් කරගෙන පල්ලි යන අයව ටික ටික අඩුකර ගන්න ආර්ටිෆිෂියල් ඉන්ටලිජන්ට්වලට හැඟීමක් ඇතුලත් කරන්න පුළුවන් නේද? මොකද සමහර මිනිස්සු ආසයි පල්ලි යන එකට මුලින්ම ගේමක් සෙට් කරන්න, ඒ වගේම ඒවා අහන සමහර අයටත් ගොඩාක් සතුටුයි මොකද බයිබල් පොත ඒ හැඟීම උපදවල තිබෙනවා බද්ධ වෛරය එහාට මෙහාට කිරීම හරහා, අති විශාල අවධානයක් බයිබල් පොත නිර්මාණය කරගෙන තිබෙනවා,බයිබල් මිනිස්සු තමයි හොඳටම කරල තියෙන්නෙ විද්‍යාවට අනුවත්.
සියලුම දත්ත පාලනය නරක මිනිස්සු අතට ගියොත් සහ හැඟීම් ඇති රොබෝ යන්ත්‍ර නිසා යහපත් ආගමීක ඇදහිලි වක්‍රව පාලනය කළ හැකියි! එමෙන්ම යහපත් ආගමීක ඇදහිලි බොහෝ අය පිළිගන්නේ නැහැ! ඒ අය කැමතියි සර්වසාදාරණ නීතිය යට ගසා කුමන වරදකදී වුනත් තම උතුම් මිනිස් ආත්මය පිරිහී ගියත් ලෞකීක සැපසම්පත් එක්ක පමණක් ජීවත් වෙන්න, අවසානයේ දී සියල්ල කැමැත්ත නැතිව බලෙන්ම අහිවෙලා බලාපොරොත්තු සුන්වෙන හැඟීම් එකවරම පහළ වෙනවා, ඒ නිසා පැරණි මුතුන් මිත්තන් වගේම යහපත් ආත්මයක් ලැබීමේ ක්‍රමය මිනිසාට සදහටම අහිමි වෙනවා ස්තීරවම.
Sirawatama😊
10000% එකගයි, මලින්ද අලහකෝන් කතා කරන වචනයක් ගානෙ ගන්න දේවල් තියනවා
Me episode 2 witharayi balala thiyenne😮😮😮
සන්නස්ගල සර් මලින්ද අයියගෙන් සෑහෙන දෙයක් ඉගනගත්තා කියලා මට හිතෙනවා..හරියට පොඩි දරුවෙක් වගේ අහගෙන ඉන්නවා.ජය වේවා❤
We too,
මම u tube එකේ දැකපු ශ්‍රේෂ්ඨතම ගිහි පාර්ශවයේ u tuber තමයි රාමුවේ රන්දික අයියා , එතුමාගේ මනස අද්විතීයයි,සෑම දෙයක් දෙසම මධ්‍යස්ථව බලන එක හරී සිත්ගන්නාසුළුයි සහ වැදගත්❤️සන්නස් ගලට ,රන්දික අයියගෙන් ඉගෙනගන්න ගොඩක් දේවල් තිබේ.
සර් බයවෙලා අහන් හිටපු වීඩියෝ එකක් දැක්කමයි.... මලින්ද කියන්නේ දැනුම ආකර්ශනීය විදිහට බෙදා අපේ කාලයේ මිනිසෙක්..
මලින්ද අයියාගෙ දෙයක් පැහැදිලි කිරීම next level සර් අහන ප්‍රශ්න වලට point කරලා උත්තර දෙන විදිය ඒක අපිටත් පැහැදිලි වෙන්න කියලා දෙන විදිය පට්ට ❤
මලින්ද අලහකෝන්, ලංකාවේ දැක්ක classy ම classy you tuber. මලින්දගෙන් තාක්ෂණික කාරණා විතරක් නොවේ අනිත් you tube ඇච්චෝ බැච්චෝ class ඒකත් ඉගෙන ගනිල්ලා. 🥰
එකගයි 😊
ලක්ෂ ගානක් වියදන් කරලා ගන්න ඔන දැනුම් සම්බාරයක් දුන්නාට මලින්ද මල්ලි ඔබට ස්තුති.💙🤎 ඒ දැනුම ඇවිස්සුවාට සන්නා සර් ඔබට පුනාමය💯💚
මේක පට්ට!
සන්නා වෙනම රවුමක් ගහන ගමන්
මේක මරු පාරක්.
මලින්ද කියන්නෙ ඇත්තටම සයිබර් චන්ඩියෙක්.යෝධයෙක්.
දිගටම මලින්ද එක්ක කතා කරන්න.
සන්නා සර්ට පුළුවන් විශේෂ හැකියාවක් තියෙනව කියල පේනව මලින්ද අයියගෙන් ලස්සනට දැනුම එලියට ගන්න.හොඳ මෙහෙයවන්නෙක්.
ජය❤
ඊළඟ පාරක Dr රුචිරව එක්කන් එන්න.
කාලෙකින් අපිට දැනුමක් ලබා ගන්න් පුලුවන් පුද්ගලයෙක් ගෙන්නපු එකටනම් බොහොම ස්තූතියි ❤
මලින්ද අයියගෙ පැහැදිලි කිරීම අතිවිශිෂ්ටයි
පොයින්ට් එකට කතා කරනව දැකල නැත්ත්ස්න් බලාගනිල්ලා ❤🎉
❤️❤️❤️ අම්මෝ. සන්න මෙච්චර කාලෙකට ගෙන්නපු පට්ටම කෙනා තමා මෙ ගෙනල්ල තියෙන්නේ.❤️❤️ නියමයි.
පුලුවන්නම් "රාමුව" නාලිකාවේ රන්දික අයියත් එක්කත් interview එකක් කරන්න sir.. ගොඩක් වටින සන්වාදයක් වේවි මේ වගේ❤
Aniwaren ❤
Aniwarren
රාමුවේ රන්දිකයි science with ruchira එකේ රුචිර සරුත් ගේන්න...
Ow sanna ....content set eka awa okkoma geenna .💚
රන්දික ලංකාවේ නෑ
රන්දික කොහොමත් ගේන්නෑ...සන්නාට පොඩ්ඩක් බුද්ධාගමත් එක්ක ඇරියස් එකක් තියෙනවනෙ😉...සන්නා සරුත් තවත් බුදු දහම දෙස මධ්‍යස්ථව බලත්වා කියල පතනව
රන්දික සර් ඕස්ට්රේලියානේද ඉන්නෙ🥲
@@VyteCapper මලින්ද අයියා කියන දේවල් සන්නා කොච්චර හොදින් අහන් ඉන්නවද..සන්නා කියන්නෙ වාචාලයෙක් නෙවෙයි.මලින්ද අයියගෙන් දේවල් ඉගෙනගන්නවා වගේම රන්දික කියන දේකුත් මද්යස්තව බලන්න බැරි තරම් පටු චින්තනය ක් සන්නා ට නෑ මට දැනෙන විදහට.බුදුදහමෙ තාක්ෂණික පැතිකඩ ට නෙවෙයි සන්නා ගහන්නෙ..ඒ තාක්ෂණික පැත්ත හොඳින්ම හාරලා ගනී සන්නා ..ලංකාවෙ නැතිඋනාට මෙච්චර තාක්ෂණය තියෙන ලෝකෙ ඒ දේ කරන්න බෑ කියන එකනම් විහිලුවට කියන්න ඇතැයි හිතෙනව
ගොඩාක් වැදගත් programme එකක්. මම පළවෙනි වතාවට සන්නස්ගල සර්ගෙ programme එකක් බැලුවේ. මම හිතන් හිටියට වඩා මේ programme එක හරිම වැදගත්... මලින්ද අයියාගේ tectrac show එක නම් ගොඩ කාලෙක ඉඳන් බලනවා. Good luck sir and Malinda ayya!
මනුස්සයෙක්ට මෙච්චර දැනුමක් තියෙන්න පුලුවන්ද?😮 මේ මනුස්සය මොනවද දන්නෙ නැත්තෙ? කොයි field එකෙන් ප්‍රශ්නයක් ඇහුවත් මලින්දට උත්තරයක් තියනව. තනිකරම ඇවිදින පුස්තකාලයක්❤
"The Social Dilemma" ෆිල්ම් එකෙන් කියනවා මේ කතා කරන දේවල් ගැන.. බලලා නැති අය බලන්න.❤
thanks
Thanks yalu❤
සන්නා, නිවැරදි කෙනාගෙන් නිවැරදි ප්‍රශ්න ඇසීම. නියමයි සර්. මලින්ද මහතා දැනුම් සාගරයක්, මමත් ඒකෙ එක දිය දෝතක් ලබාගත්තා. දෙන්නටම සුබ පතනවා ❤❤
සන්නා සර් ගේ මං බලපු වීඩියෝ වලින් වැදගත් ලෙසත්,සංවරවත් ඉදිරිපත් කල ඉතා වටිනා සාකච්ඡාවක්.ස්තූතියි.
මලින්ද අයියගෙ දැනුම එලියට ගන්න හැමෝටම බෑ.සන්න ඒක ට මරු. දිගටම මේක කරන්න. මලින්ද අයියගේ මුලු දැනුමම මිරිකල ගන්න පුලුවන්.❤️❤️❤️
😂
පෛය තමයි. දෙන්න ගැලපෙන්නෙ නෑ. පරිප්පුයි බෝල්ට් ඇනයි වගේ
@@Sassam7 nee.ahana dee හරියට අහනෝ. සමහර intew තියනෝ මලින්ද අයිය හිටියට පට්ට කම්මැලී.මහ විකාර වගේ ඒව අහන්නේ. මේකෙ නම් අහන සමහර ප්‍රස්න සරලයි තමා.ඒ ඉතිං සන්න දන්න ගානෙන් නේහ් අහන්නේ. සන්න , බෲනෝ වගේ අය එක්ක මලින්ද ඉන්න ඒව හොදයි. ඒකයි කිව්වෙ. සන්න වැඩිය ඩීප් දේවල් අහන් නැති නිසයි ඔය ගැලපෙන් නෑ වගේ තේරෙන්නෙ
ඩබල එකතු වෙලා ලංකාවෙ මී හරක්ගෙ මොල මිරිකල පාටලී කියන විසබීජෙ එන්නත් කරන බව නම් අපිට පේනවා
🤣🤣🤣🤣
මේකටත් බනිනවා කියන්නේ මිනිස්සු වෙන්න බෑ😂
අලුත් යු ටියුබ් කරන අයට හොදම සංවාදයක්... අලුත් පරම්පරාවට වටින අදහස් ටිකක්...❤❤❤❤
සරලව ලස්සනට පැහැදිලිව කියාදෙන්න පුලුවන් සන්නා වගේම හොඳ ගුරුවරයෙක් මලින්ද. හරිම රසවත් හරවත් කතා බහක්. ස්තූතියි!
ශිෂ්ටත්වයට පාර හෑදෙන විශිෂ්ට වචන දෙන්නටම ස්තූතියි. 💐💐
මාලින්ද දිගටම ගෙන්න. අපි දිගටම අහනවා හරිද.
අවධානය විකුණන විකිණෙන හැටි දැනගන්න අවධානය විකිණීම.. 👍
Waiting for the 3rd episode 👍
Thanks.
මම අද ඉදලා මලින්දගේ චැනල් එක බලන්න පටන් ගන්නවා
ගොඩක් දේවල් ඉගෙනගත්තා,
මීට අවුරුදු එක හමාරකට කලින් ඕක බැලුවනම් මම ජපන් එන්නේ නෑ
මම මේ වීඩියෝ එකේ ආසම දේ තමයි කවදාවත් නැතුව සන්නගෙ පුකේ ඇතෙක් හිර වෙලා වගේ තක්බීර් වෙලා ඉන්න එකට මලින්දයගෙ කතා ඇහිල 😂
දිගටම කරන්න අත්තටම වටිනවා දෙන්නම කැමති දෙන්නෙක්.
පැයකටත් වැඩි කාලයක් එක ඇලයකට හැරිල ඉන්න වෙන එක සාමාන්‍යයෙන් මනුස්සයෙක්ට අපහසු කටයුත්තක්. මම දැකලා තියෙන මලින්ද මහත්මයා සාමාන්‍යයෙන් තමන් ඉදිරියේ කතාකරන කෙනා දිහා සෘජුව බලමින් කතාකරන නිසා එහෙම හැරිලා ඉන්නවීමත්, ඒකෙන් කතාකරන දෙයින් පොඩිහරි අවධානයක් මගහැරෙන්නත් ඉඩකඩ තියෙන නිසා ඊළඟ podcast එකේදි දෙන්නටම සුහුරු විදිහකට ආසන පැනවීම හොඳයි කියලා හිතෙනවා. ❤
ඇත්තටම මේක බෝල්ට් ඇණයි, කිරි හොදියි වගේ හාත්පසින් ම වෙනස් ගුරුවරු දෙන්නෙක්ගෙ හමුවක් නිසා මම හරි ආසාවෙන් රසවිඳිනවා. එතනින් නොනැවතී මට ඕනෙම කරන දේවල් පිළිබඳව ඉගෙනගන්නවා සහ වැරදියට හිතාගෙන හිටිය කාරණා නිවැරදි කරගන්න ලැබෙනවා. ස්තූතියි මගේ අවධානය, මට හොඳ දේකට විකුණන්න අවස්තාවක් ලබාදීම ගැන. 💐💐
සන්න වටිනා මනුස්සයෙක් ගෙන්නන්න යන්නේ
ep 01 eka balala na e kiyannee😁😁
මුල ඒවත් බල්න්න් වටිනවා
මාර විදිහට discipline තියෙන දැනුම් ගබඩාවක් මලින්ද අයියේ ඔයා ගොඩක් දේවල් ඉගෙන ගත්තා ♥️
අපි අදරෙ සන්නට නොව සන්නස්ගල sir ta kiyala දැන්ම් සන්නට තෙරිලා වගෙ❤
මෙන්න content එක දිගට බලන්න පුලුවන් , දේශපාලකයෝ මේවා දිහා බලලවත් ශිෂ්ඨසම්පන්නව හරවත්ව සංවාදයක් කරන ආකාරය ඉගෙන ගනිල්ලා...
Great Podcast , addicted series
සන්නස්ගල සර් සුපිරි විඩියෝ දෙවෙනි එක මලින්ද කියන්නේ ඇත්ත වැඩ්ඩේක්
Malinda සමග මීට අමතරව තව Video 3 ක් වත් කරන්න සන්නස්ගල Sir
සර් බොක්කෙන්ම කියනේ සුපිරි සර් .......
ලංකාවේ එවුන්ට ඕනේ මෙහෙම දේවල්
හරිම ආසාවෙන් බලපු podcast දෙකක්.episode 1,2 පොඩ්ඩක්වත් skip නොකර බැලුවා.සර්ගෙයි මලින්දගෙයි කතාබහ හරිම ලස්සනට ගාලා ගෙන ගියා.the man that masters himself through self discipline can never be mastered by others ❤
ඇත්ත්ටම viral වෙන්න ඕන vid ❤ we need more collabs sir ❤ thank you ❤
මලින්ද අය්ය විනාඩියක් කතා කලත් පුස්තකාලෙකට ගියා වගේ feeling එකක් එන්නෙ. ❤❤❤ great job sannsagala sir🎉
රන්දික & රුචිර සර් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා..❤️
මලින්ද අයියට ඇත්තටම ආදරේ අය කෝ
gay ewun innawane lanakawe sahenna
@@ForexSL uba kiyana eka logical naa machan. Ube logic eka anuwa uba thaththa ta adarei da? Ehenm ubath gay.
මලින්ද අයියා කියන්නේ සුපිරි Role Model එකක්. කතාකරන subject එක මොකක්ද කතාකරන audience එක මොකක්ද ඒ කතාබහෙ outcome එක කුමක් වියයුතුද (ධනාත්මක හා යහපත් විය යුතුයි) කියලා හැදෑරිමකින් යුතුව දැනගෙන කතාකරන කෙනෙක් කියලයි මට හැගෙන්නේ. Full of respect 👍🙏❤️
ගේ එවුන් ආදරේ ඇති. අපිට නං කන්ටෙන්ට් බලනවා පොරගෙ දැනුමක් ගන්නවා. පුද්ගල චරිත ලොකු කරගන්නෙ නෑ
@@EvilJithaTooඅනේ හුකන්නො තාත්තට තියන ආදරේ ලේ බැඳීමත් එක්ක එන දෙයක්. තෝ දන්න ලොකේ පජික්
සන්නස්ගල මොලෙ තියෙන එකෙක් ගෙනාවමද කොහෙද
ඔව් අනේ අර දෙරනෙ නයා පෙන්නපු ගෝතයෝ ප්‍රමෝට් කරා.ඒවගෙ දෙකයි පනහේ වැඩ කරන්නැතිව මේ වගේ වැඩ සටහන් කරනවා නම් කොච්චර හොදද.
මලින්ද අයියත් මායි අපෙ මල්ලියි වගේ... හම්බ උනාන්ම් හොඳ යාලුවොත් වෙයි.මොක්ද අපිත් ලෝකෙ තියන හැමදේම ගැන හාර හාර හොයනවා. ඒ වගේම ආසාවට ඒව මතකත් හිටිනවා. හැබැයි මගෙ යාලුවො එක්ක ඒව කතා කරන්න බෑ එයාල වෙනම ක්ෂේත්රවල ඉන්නෙ දන්නවනෙ දැන් කාලෙ අය අලුත් දේවල් හොයන්නෙ නෑ පොඩි ආතල් ගන්න අයනෙ ගොඩක්ම අය. ඒත් මේ දැනුම එක්ක ලෝකය ජීවිතය තාක්ෂණය ගැන හොයන එකෙන් මමනම් මාර ආතල් එකක් ගන්නෙ.
පොයින්ට් එකටම කතාකරනවා ඇත්තෙන්ම විද්‍යා සන්නිවේදකයෙක් කියන එකට සාදාරණයක් ඉටුකරනවා ❤️❤️
TH-cam සහ algorithm ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා, ilga eken poddk Sci-Fi දේවල් ටිකක් katha krmu ❤
මේවගෙ program එකකට විකිනෙනවට මන් කැමතියි
Socialmedia වලට වඩා ඇබ්බැහි වෙන්නෙ මලින්දට. මම දැන් අවුරුද්දක් විතර තිස්සෙ මලින්ද ඉන්න හැම vid එකක්ම බලනවා.❤
සන්නා මේ පොඩ් කාස්ට් දෙකටම කමෙන්ට් දැම්මා. මීට පෙර ඒවා බලලා තිබුණට කමෙන්ට් දාලා නෑ.
තනි වචනයෙන් කියනවනම් මේකත් පට්ට.
Thanks and highly appreciate
සන්නගෙ කලින් බලපු වීඩියෝ වලට වඩා මට මේ tech track මලින්ද අයිය එක්ක කරපු කත බහ වටිනවා. එයාගෙ නාලිකාවෙ එයා නොකියන අලුත් දේවල් ටිකක් social media ගැන දැනගත්ත
49:09 - Unu hinda bonnath ba, Kiri hinda ahaka dannath ba, no insulations just corrected the sentence :)
actually I watched both the episodes and yeah learnt so many things, so many valuable things. Even I'm a content creator, a musician, and these ep.s are so important for me personally. Thank you Mr. Malinda and Sir Sannasgala for these valuable information!
මගේ පෞද්ගලික අදහස නම් මේ චැනල් එකේ වටිනම Videos තමා මලින්ද අයියත් එක්ක කරපු මේ Podcast serious එක,ගොඩක් වැදගත්...
ස්තූතියි සර් !
මලින්ද අලහකෝන් කියන්නෙ පට්ටම මීටරයක් ඇවිදින පුස්තකාලයක්❤️.තැන්ක්ස් සන්නස්ගල සර්❤
ලංකාවෙ මී ගවයන්ට අරින්න හදන්නෙ ආයෙ නැගිටග්න බැරි වෙන්නම
Ammo, Malinda kiyanne mola 7 k nemei. 14 k. Humble personality.❤❤❤❤
Next program eka බලාපොරොත්තු වෙන් ඉන්නවා, vedio එකක් suggest & browse features කරලා viral කරන්නේ algorithm එකෙන් , මට හිතෙනවා මනුයෙක් වටෙත් මේ algorithm එකම ක්‍රියාත්මක වෙනවා කියලා හරියට අපි එක්ක කරගන්න හොද නරක එ වගේම අපේ නම හරියට # tag title /tag වගේ එ දේවල් අපිට ලං වෙනකොට අපිව suggest වෙනවා අපිව හොයන අයට හරියට සන්නස්ගල sir හා අලහකෝන් sir එකිනෙකට හම්බ උනා වගේ එහෙම universal algorithm එකක් නැත්තම් මම හිතනවා මෙහෙම program එකකුත් නැතිවෙන්න තිබුනා
පට්ට දැනුමක් ලැබුනෙ සන්න සර් ගොඩක් තෑන්ක්ස් මලින්ද අයිය මේම දැනුමක් බෙදා දුන්නට
සමාජ මාධ්‍ය සාක්ෂරතාව ඉගෙනගන්න හොඳ Podcast එකක්..❤❤❤
Definitely , one of solid discussion please try to make it continue.
සන්න සර් මේකනම් සුපිරිම වැඩක් 💓. ලොකු දැනුමක් ගත්ත මේ විඩියො වලින්.
මොනා උනත් හීනියට ගිය කැම්පේන් එක මරු 😌👍
සන්නගෙ audience එකට it magic එකක් පෙන්නල පාඨලීට එතනින් credit එකක් දුන්න.
Milinda is an Alien.. his knowledge i have never seen from anyone ever in my life.......
44:36 මලින්ද අයියා කීවෙ රාමුවෙ රන්දික අයියා ගැන තමා නේද
මටත් මතක් උනේ රමුව තම ❤
දැනුම පුරෝගත්ත නැව් 2ක්.ආසම characters 3ක්.සන්නස්ගල සර්.මලින්ද අයියා.dr vidyakulapathi.මේ series එක මේ පැත්තෙන් ගෙනියන ගමන් මිත්‍යා මත වලට dr. vidyakulapathi ව ගෙන්නන්න වෙනම series එකක්
Good speech thankyou
I learn alot of things.
Thank you so much for recommend some books Malinda Sir
ඉතා හොඳ සංවාදයක් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ❤
මලින්ද අලහකෝන් කොහේ කතා කරත් හරවත් දෙයක් කතා කරනවා ❤
මලින්ද කියන්නේ පට්ට මීටරයක්.පට්ට අසයි කතාකරනවා අහන් ඉන්න ❤❤
Program එකෙන් නොදන්න තොරතුරු රැසක්ම දැනගත්තා.
ස්තුතියි ඔබ දෙපලට.
සාමාජ මාධ්‍යයේ ගොඩාක් සැගවුන පැත්ත තේරුම් ගැනිමට ගොඩක් වැදගත් වීඩියෝ දෙකක්.
I'm truly saddened that there are so few people like Malinda Alahakoon who bring such clarity and depth to conversations. His on-point discussions and insightful ideas make this interview incredibly engaging. It's a shame more people don't get to experience this level of thoughtful dialogue.
If we work like this, Sri Lanka will develop Before 2048. unbelievable and no words ❤🎉
One of the best videos i have ever watched.. very informative..
මලින්ද අයියා ඉන්න ඕන එකක් බලන්න දෙපාරක් හිතන්නේ නෑ.❤
No words to say.. මලින්ත.🤜🤛💐👌☑️👊
මහාචාර්ය මලින්ද අලහකෝන් කියන්නේ මගේ අවධානය වශී කර ගත්තෙකි 😊
නියමයි. මලින්ද බ්‍රෝ එක්ක වීඩියෝ 500ක් දැම්මත් බලනව ♥
Generation දෙකක් දැනුම හුවමාරු කරගන්නා සුන්දර සංවාදයක්, නියමයි මලින්ද අලයකොන්, උපුල් ශාන්ත සන්නස්ගල.
මම අවුරුදු ගණනාවක ඉදල මලින්දගේ ප්‍රේක්ෂකයෙක්. එයාගේ වීඩියේ බලන්න සිංහල භාෂාවෙන් නූතන දැනුම සරලව පැහැදිලිව ගන්න පුලුවන්. මම මේ වීඩියෝව බලන්නේ මලින්ද මහත්මයා නිසා පමණයි.
එක අතකට සන්නස්ගල දිනුම් මොකද මලින්දගේ ප්‍රේක්ෂකයන් සන්නස්ගලගේ චැනල් එක බලන්න එක්ක ආව එක.
Malinda ayya nisa baluve episode dekama
Sanna is a type of adult I wanna be like!!! humble , mature & inquisitive
Me wage discussions hari wadagath ❤ Developed society ekak hadenna nam mehema conents minissu balala negative gossip type videos refuse wenna ona. Buddimath Adaraneeya samajayak hadewi ❤
34:43 පාඨලී චම්පික SLvlog එකේදි කියුවෙ
ගෝටාබයට කියලා ඇර ගත්ත මී ගවයන්ගෙ ඊගාව තේරීම
Great podcast! I believe Sannasgala could do a series of podcasts just with Malinda.
I like listening to Malinda. He is a smart cookie 🎉
මලින්ද සන්නස්ගලට වඩා මේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතිය හඳුනගත්ත මනුස්සයෙක්. කතා කරන කොට තේරෙනෙවා හිත ඇතුලේ කුහකකම්, දේශපාලන ගැතිකම්, ඇරියස් අඩුයි.
එයාගේ නිවීම. මුනෙන් පේනවා
ඒක දෙන්නගෙ perspective එක
3rd episode ekakuth one malinda aiyath ekka.. eyage katha ona tharam ahan inna puluwn.. mara watinwa.. ❤❤❤❤
සන්නා අරවින්ද ලොකුගේ එක්ක කයිවාරුවක් ගහනව අහන්න ආසයි...❤
the first one was really fascinating... waiting for round 2
පාරෙ දුවන ත්‍රීරෝද මල්ලිල මතක් උනා... උන් හිතන්නෙ ..ඒගොල්ලො සල්ලි හොයනව කියල...ඒ කියන්නෙ පිට රටින් තෙල් ගෙනල්ල ඒ තෙල් පුච්චල තමයි ඒක ගන්නෙ... මේ කරුන ටික මට මතක් වෙනව...
සන්නස්ගල(ජන නායක ල) 88/89 දි නිදස් අඩ්යාපනෙ විනාස කරන්න ජෙප්පොන්ට පු.... දිල... ඊට පස්සෙ ඒකම විකුනල සල්ලි හෙව්ව..(දෙන්නගෙම ලමයි පවුල පිටරට ප්දින්චි කෙරෙව්ව,තව එමටයි/අනුරයත් ටියුශන් පටන් ගත්ත ඌට ඒකත් බෑ කරගන්න)... මටහක් විදිහට ඉන්ටර්නෙට් ආවෙ අන්නූවෙ අගබාගෙ ,,,.. ඒකෙතියන කරුනු ගෙනල්ල ,තමන් මාර පඩිය කියල ඒකරුනු විකුනන්න වලි කන පොරක්.... ඒකෙ මොනාද අලුත් නිපැයුම් ..? කොහේ හරි තියෙන දෙයක් ගෙන්නල්ල කිව්ව කියල රටක් දියිනුවෙන්නෑ...
වත්තෙ/කුබුරු හිටපු ඈයො ත්‍රීවිල් එකට නැග්ග , ඊට පස්සෙ මැද පෙරදිගට ගිය... ,උන් සාප කොර කොර කදුලු හෙලෙල දෙකයි පනහක් හොයනව...
අලුතින් යමක් හෙව්වනම් හොයල තිබ්බෙ රේ විජේවර්දන වගෙ මිනිහෙක් විතරයි... ඒකත් රටට අහිමි උනා... ඉන්දියාව,පකිස්තානය,..දැන් දැන් බංගලාදේශය ඒ අති උන් කොච්චර අලුතින් දෙයක් කරලද සමාජෙට.. ඒකට අපේ උන් එකම දේ අනනව...
ඒඋනාට 76 කට බනිනව... උබල හිතන්නෙ ඕකද දියුනුව කියල... අනෙක් පැත්තෙන් රට කාබාසිනියා කරපු උන්ම 76 ට බනිනව.. සරුන්ගලේ පවා එන්න චීනෙන්... බාල්දියක් හදාගන්න බෑ... ඒ උනාට බාල්ලි දාපු උන් එමටයි... කොහොමත් උබල රැවටිල.....
උබල ජොතිගෙ සින්දුවලට කැමතිනම් එක්ක අහපන්...
බෙග්ගෙ එව්වට ආසනම් ඒක අහපන්...
මිල්ටන්ට ආසනම් ඒක අහපන්...
නන්දාමාලනි/අමර දේව ... ඒව අහපන්...
ඒත් කරේ තියන් යන්න එප....
මුනුත් බලන්නෙ දෙකයි පනහක් හොයා ගන්න...
අලුතින් හොයල ලබ්බක් නෑ... 76 බැනපියව්.....
මම මාර ආස චරිතයක් ආදරෙයි මාලි ❤❤
මලින්ද අයිය ❤❤❤ Thanks
සන්නා සර් ලොකු දෙයක් ඉස්සරහට වෙනස් වෙයි වගේ