කොටුවේ පොඩි හාමුදුරුවන්ගෙන් ඊළඟ ජනපති ගැන අනාවැකියක් | Neth News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2024
  • කොටුවේ පොඩි හාමුදුරුවන්ගෙන් ඊළඟ ජනපති ගැන අනාවැකියක්
    -------------------------------------------------------------------------------------------------------------
    Welcome to Neth News - Your Trusted Source for News Updates!
    Subscribe to Neth News for the latest in-depth news coverage: bit.ly/3OWCArU
    Stay informed with the most recent updates on Neth News. We are committed to delivering accurate and timely news for you.
    📰 About This Video:
    This video has been uploaded exclusively for news reporting purposes, ensuring you receive credible and informative content.
    🌐 Neth News සිංහල:
    Visit our official website for a comprehensive news experience: nethnews.lk/
    📱 Connect with Us:
    Stay connected with Neth News on our social media platforms for breaking news, updates, and more:
    - Facebook: / nethnews
    - Twitter: / nethnews
    - TikTok: bit.ly/3sND91O
    Join us in the conversation and stay up-to-date with the latest news from #Nethnews.
    Thank you for choosing Neth News as your source for trustworthy news updates. Don't forget to subscribe and hit the notification bell to stay informed!
    kotuwe podi hamuduruwo, kotuwe hamuduruwo, kotuwe podi sadu, bana kotuwe hamuduruwo, kotuwe hamuduruwo new bana, kotuwe hamuduruwange bana, bana kotuwe, seth pirith, pirith mahamevnawa, sinhala bana mawarale bhaddiya himi, dharma deshana, @dharmadeshanaofficial, bana katha, pirith deshana, aththaragama panghaalankara himi, kagama, new bana, sri lanka, bana deshana, sinhala bana, sinhala bana katha, travel, bana
    Executive Producer - Hemantha Kahawalage
    Presenter - Sapna Kavindi
    Camera & DOP - Sachin Ravisha
    Editor - Dhananjaya Sandakelum
    Audio Recorder - Wasantha Wanamal

ความคิดเห็น • 1.2K

  • @susanthadeepal7546
    @susanthadeepal7546 4 หลายเดือนก่อน +90

    මේ පාර මාලිමාව ඉහලින් ජයග්‍රහණය කරණවා අනිවාර්යයෙන් මෙච්චර කල් අපිත් චන්දේ දුන්නෙ ප්‍රදාන පක්ස දෙකට මේ පාර චන්දේ දෙන්නෙ මාලිමාවට ❤

    • @harshaprabath993
      @harshaprabath993 4 หลายเดือนก่อน +8

      ජයවේවා

    • @user-xn5fc5sh6i
      @user-xn5fc5sh6i 4 หลายเดือนก่อน

      ❤❤❤

    • @user-xn5fc5sh6i
      @user-xn5fc5sh6i 4 หลายเดือนก่อน +2

      සුබ පැතුම්..🎉

    • @sanjaya6066
      @sanjaya6066 4 หลายเดือนก่อน +1

      අනිවාර්යෙන්ම💗

  • @user-xn5fc5sh6i
    @user-xn5fc5sh6i 4 หลายเดือนก่อน +62

    ජාතික ජන බලය දිනවා රටට හෙටක් ගෙනෙමු..
    ✊✊✊

  • @pali516
    @pali516 4 หลายเดือนก่อน +22

    අපාගත වන සංඝ සුපර් ස්ටාර්.

  • @warunabalasooriya9614
    @warunabalasooriya9614 4 หลายเดือนก่อน +73

    නංගි පුලුවන්නම් මාලිමාවේ වේදිකාවට නගින්න. මිනිස්සුන්ට දැනෙන්න කතා කරන්න පුළුවන් වේදිකාව එතන තමා තියෙන්නේ. ඔයාගේ කටහඬ නියමයි

    • @mohamednadheer8215
      @mohamednadheer8215 4 หลายเดือนก่อน +1

      Mata weda Obala gena Anura Kumara Sahodarayata Hothata dannava

  • @kumariwijekoon3255
    @kumariwijekoon3255 4 หลายเดือนก่อน +199

    අවස්ථාවාදී චීවරදාරි දේශපාලුවෙක් .

    • @AjithAththaragama
      @AjithAththaragama 4 หลายเดือนก่อน +2

      Hamuduruweru,,Hitiya,Ape,,Rate,,,,,,,,,,,Soma,,Hamuduruwan,,Samagama,,,,,,Dhamath,,Apawath,una,,Kiyala,mata,Hithenne

    • @samanthikumari2375
      @samanthikumari2375 4 หลายเดือนก่อน +1

      ❤❤❤kumaaa

    • @gaminiweerarathna8664
      @gaminiweerarathna8664 4 หลายเดือนก่อน +1

      හාමුදුරුවන්ට අපහාස කරන්න එපා එදා කොටුවේ පොඩි හාමුදුරුවෝ එදාට ගැලපෙන්න වැඩ වාසය කලා දැන් සහ ඉදිරියට උන් වහන්සේ ඒ විදියට වෙනස් වෙලා වැඩ වාසය කරන බවට ලොකු විස්වාසය ක් මේ සාකච්ඡාව තුලින් අපට අවබෝධ වෙනවා

    • @namaldarshana7752
      @namaldarshana7752 4 หลายเดือนก่อน +1

      හමුදුරුවන්ගෙ අදහස තේරුම් ගන්න තරම් ඒලමයගෙ මනස දිවුනු නැහැ , අපි අනුකම්පා කරමුු , ආ... කන්නාඩියක් දාගෙන ඉන්නව නම් ගලවලා දාන්න.

    • @vadagathlatapata
      @vadagathlatapata 4 หลายเดือนก่อน

      තැනේ හැටියට වෙස් පෙරළගන්න දක්ෂ සූත්තර පු#චෙක්

  • @kumariwijekoon3255
    @kumariwijekoon3255 4 หลายเดือนก่อน +160

    ලෞකික සැප සම්පත්වලට හරිම ආසයි.සංසාර ගමන දිගයි මූට කවදාවත් නිවන් ලබන්න නෑ.

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 4 หลายเดือนก่อน +2

      Jayawewa hamuduruwane

    • @hasula-gg6yu
      @hasula-gg6yu 4 หลายเดือนก่อน +1

      අංගුලිමාලට කොහොම කියන්න ඇද්ද ?

    • @k.pprabath8554
      @k.pprabath8554 4 หลายเดือนก่อน +4

      සම්පුර්ණ ඇත්ත

    • @lakshmanpererakankanamalag8867
      @lakshmanpererakankanamalag8867 4 หลายเดือนก่อน +2

      Yes yes😅😅😅

    • @AjithAththaragama
      @AjithAththaragama 4 หลายเดือนก่อน +1

      Den,Niwanata,,yanna,,V,8,Onemai,,Meyalata,,mewa,Denne,,,,,,,Dayokamai,,Katada,,Api,Baninne,,,mul,Dayakayo,meyalage,,,,,,,Desha,palayo,

  • @dunstonkoralage3861
    @dunstonkoralage3861 2 หลายเดือนก่อน +5

    නෙත් එකේ කටහඬ ඇහුවට දැන් දැක්කෙ, දුවට හොඳ චතුර කමක් තියෙනවා ඉදිරියට යන්න තව තවත් දුවට සුබ අනාගතයක්

  • @wasanthakumara6919
    @wasanthakumara6919 4 หลายเดือนก่อน +42

    මේ පාර වට දෙකක් නෑ, එක වටයයි, 70% එහායින් මාලිමාව දිනනවා✌️✌️✌️✌️✌️

  • @asiridisanayaka5006
    @asiridisanayaka5006 4 หลายเดือนก่อน +215

    නංගී බලාගෙන පරිස්සමෙන් සතා ෂුවර් නෑ!

    • @D.S.N833
      @D.S.N833 4 หลายเดือนก่อน

      😂

    • @YA-mu8zy
      @YA-mu8zy 4 หลายเดือนก่อน +2

      Nangi hari kiyalavedak nehe saduge game denne

    • @gaminiperera8312
      @gaminiperera8312 4 หลายเดือนก่อน

      😅😅😅😅😅

    • @user-zt3tu3mj3v
      @user-zt3tu3mj3v 4 หลายเดือนก่อน +1

      Ow....Kari Badu.....ganna sadu.....mov nanney na

    • @kavirathnafelix8948
      @kavirathnafelix8948 4 หลายเดือนก่อน +2

      👍👍👍 😂🤣😜😜 කොටුවේ නෙවෙයි... කොටු පනින....🐓

  • @sasinduabeysooriyaseconomi8364
    @sasinduabeysooriyaseconomi8364 4 หลายเดือนก่อน +138

    මේත් Business කාරයෙක් 🤣🤣🤣

    • @LilawathiHerath
      @LilawathiHerath 3 หลายเดือนก่อน +2

      P

    • @LilawathiHerath
      @LilawathiHerath 3 หลายเดือนก่อน

      L

    • @LilawathiHerath
      @LilawathiHerath 3 หลายเดือนก่อน

      Llllllllllllllllllll

    • @diyamanthirathnayaka4996
      @diyamanthirathnayaka4996 2 หลายเดือนก่อน

      ​@@LilawathiHerathu😊uuyiuiiuiu uuiuiuuuiuuu you uuuuiuu uuiuiuuuiuuu uuuuiuu iuuuiuuuiuuuuuuu in my uuuuiuuuuuuuuuquuuuuu❤uu❤ uuuuiuuuuuuuuuquuuuuu uuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu❤ uuuuiuuuuuuuuuquuuuuu uuuuiuuuuuuuuuquuuuuu uuuuiuuuuuuuuuquuuuuu uuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu in uuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu uuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu uuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu uh uuuuu7uuuu

    • @krishmalvihanga2741
      @krishmalvihanga2741 8 วันที่ผ่านมา

      😊​@@LilawathiHerath

  • @absanjeewa
    @absanjeewa 4 หลายเดือนก่อน +51

    විනයක් නැති සංවර කමක් නැති චීවරධාරියෙක්. ටාගට් එක වෙන්ඩෝන සසරින් එතෙර වෙන එක. කුනුහරප බණ කියලා ෆෑන් බේස් එක වැඩි කරගන්න එක නෙවෙයි.

  • @hemanthalakmal2261
    @hemanthalakmal2261 4 หลายเดือนก่อน +9

    මේ වගේ පිස්සු කාලකණ්ණි මොකටද බන් තවමත් ප්‍රමෝට් කරන්නේ.ඇයි වෙන කවුරුත් හිටියෙම නැද්ද මේ වගේ සක්කිලියෙක් අරන් ආවේ 😅😅😅

  • @dineshcmr5566
    @dineshcmr5566 4 หลายเดือนก่อน +93

    දෙපැත්ත කැපෙන කුනුහරප ටිකක් කියල ගොං මිනිස්සු චූන් කරන්න සාදූ 😂😂

    • @koomarrykoomarry5386
      @koomarrykoomarry5386 4 หลายเดือนก่อน

      තොපිට වැරදි තමා පෙන්නෙ පර හූත්ත සාසනෙට බනිනවා

    • @adeeshakariyawasam5886
      @adeeshakariyawasam5886 4 หลายเดือนก่อน

      ​@@koomarrykoomarry5386සාසනේ කියන්නෙ සිවුර විකුණන් කන මේ වගේ තක්කඩි නෙමෙයි කියලා වැටහේවා.

    • @user-sp4bf5eq9c
      @user-sp4bf5eq9c 3 หลายเดือนก่อน

      ​@@adeeshakariyawasam58867h5ty6r3

  • @southerncom2071
    @southerncom2071 4 หลายเดือนก่อน +55

    ජාතික ජනබලවේගයට ජය... නියතයි.

  • @AshanKhan-ix5wy
    @AshanKhan-ix5wy หลายเดือนก่อน +2

    අනේ මන්දා මටනම් පිටකොටුවේ හාමුදුරුවන් වහස්සෙ දැක්කම පට්ට සතුටුයි මොකද මේ හාමුදුරුවන් අද කාලේ ඉන්න උන්ට ගැලපෙන බණ කියන්නෙ මොකද අපේ උන්ට නැලවෙන බණ කිව්වට පිලි පදින් නැ රෙස්පට් අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි

  • @monikanilanthi4657
    @monikanilanthi4657 4 หลายเดือนก่อน +64

    අවස්ථාවාදී චීවරදාරියෙක්. මාලිමාවට ජයවේවා.

  • @premarathnawanniarachchi342
    @premarathnawanniarachchi342 4 หลายเดือนก่อน +28

    කතාව හිස්ටින් එකක් වගේ දැනුනේ මට විතරද..

  • @mithrabandu
    @mithrabandu 4 หลายเดือนก่อน +58

    මේ සැරේ මාලිමාව දිනනවා..දෙවෙනිපාර ගැනිල්ලක් නැහ.....මාලිමාවට ජය නියතයි.....❤

    • @niroshananjula3275
      @niroshananjula3275 3 หลายเดือนก่อน +1

      3%ඔල්මාද බඩුවක් 😂😂

    • @ShehanBuddika-wd8dw
      @ShehanBuddika-wd8dw 2 หลายเดือนก่อน

      ​@@niroshananjula3275ubalage thatha 😂😂😂😂da

  • @asokapremalal
    @asokapremalal 4 หลายเดือนก่อน +147

    සිවුරක් දාගත්ත තවත් එක මිහරකෙක්.

    • @IMsb-fv5gw
      @IMsb-fv5gw 4 หลายเดือนก่อน +1

    • @upalikuruppu1070
      @upalikuruppu1070 4 หลายเดือนก่อน

      😂

    • @nishanipunsara5855
      @nishanipunsara5855 4 หลายเดือนก่อน

      😂😂😂😂

    • @koomarrykoomarry5386
      @koomarrykoomarry5386 4 หลายเดือนก่อน

      අනෙ තොපි පවුකාරයෝ චීවරෙට ගරැ කරපියවුභ

    • @user-hc2pp8me3u
      @user-hc2pp8me3u 4 หลายเดือนก่อน

      දකින්න ආසයි හාමුදුරුවනේ

  • @hemanthalakmal2261
    @hemanthalakmal2261 4 หลายเดือนก่อน +19

    මුට බණ අමතක උනත් ශලනි තාරකා අමතක වෙලා නෑ යකූ.😂😂😂😂😂😂😂

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 4 หลายเดือนก่อน +89

    දෙවැනි ඡන්ද භාවිත කරන්නෙ පක්ෂ වළට කඩෙි නොයන ජාතියක් සිටිින රටවල.
    ජාතික ජන බලවේගයට ජයවේවා.

    • @kassapasahaspathi9156
      @kassapasahaspathi9156 4 หลายเดือนก่อน +1

      😂😂😂😂😂

    • @georgevinitia1502
      @georgevinitia1502 4 หลายเดือนก่อน

      ඔක්කොම බලවේග එකයි ! බලය විතරයි ඕනේ! ඔය හැමෝටම ඕනෙ බලයට එන්න විතරමයි ! ගැති අයව මුලාවෙදාගන්නවා ! ඔවුන් දිවි පුදනවා ! වෛරය ක්‍රෝධය ද්වේශය පුරවලා! කුණුහරුප විමානෙ! අවනම්බු කිරීම් ගැරහීම් උපරිමෙන්ම තියනවා! බොහෝ අය සාරධර්ම වලින් පෝශනය කරලා විනයක් ඇතුව හදලා නැහැ දෙමාපියන් විසින් ! විනයක් නැති තැන පිරිහීම පමනමයි ! විනාසෙම තමයි ! සුරපුරයක් දකින්න ඉන්න අය ගැන දුකයි ! අපේ ජාතිය ඇනකොටාගන්නවා! අන්තිමට විරවගන තමයි ඉන්නවෙන්නේ !

    • @rangabandaradasanayaka7104
      @rangabandaradasanayaka7104 หลายเดือนก่อน

      ඔව් ..ලංකාවේ 30% ක් විතර ඉන්නෙ පක්ෂ වලට කඩේ නොයන එවුන් ....උඹ කියන්නේ ..උඹ වගේ වහලෙක් වෙන්න කියලා ද..

  • @viralfoods3109
    @viralfoods3109 4 หลายเดือนก่อน +21

    චිකේ සසුන වනසන මේ වගේ නොවැදගත් මිනිස්සුගෙන් සසුන ගැලවෙන්නේ කවදද අප්පා.අපේ රටට යුන දේලැජ්ජයි ඇත්තටම.හැබැයි ඔය ශෝ වලට වැඩ් ඈතක නෑ.අරමුන සන්ග සුපස්ටා වෙන්නලු.ඊයා

  • @indikarathnayaka8592
    @indikarathnayaka8592 4 หลายเดือนก่อน +12

    හැට නව ලක්ෂ චන්දේ දීපු අපිම ජාතික ජනබලවේගයට චන්දේ දීලා මේ රට හදමු

    • @georgevinitia1502
      @georgevinitia1502 4 หลายเดือนก่อน

      බොරුකියන්න දන්නෙම නැහැ වගෙයි ! පව් ඔයා !

  • @rmggpunchibandara5132
    @rmggpunchibandara5132 4 หลายเดือนก่อน +15

    අදනම් ඇත්තටම ඔබ වහන්සේ හදවත විවරකලා ඇත්තම කතාකලා බුදුසරණයි

  • @KbandaraJayasundara-fh2tb
    @KbandaraJayasundara-fh2tb 4 หลายเดือนก่อน +151

    සැබෑ සංග්‍යා වහන්සේලා ඉතිරි වී සිව්‍රරට මුවාවී බව්ද්ද් දර්ශනය විනාශ කරන හොරු අතුගෑවී යන වසරක් වේවා. ජාතික ජන බලවේගයට ජයවේවා.

    • @SusilAyupala
      @SusilAyupala 4 หลายเดือนก่อน +1

      Orginal kamba horu inna parliament president garvarment police Sri Lanka 🇱🇰 ranil rajapaksa very soon go to hell. Lankawata sapeyak mahinda rajapaksa 😭😭😭😭💥💥😭😭💥💥💥boom garvarment.

    • @priyantharandeniya7199
      @priyantharandeniya7199 4 หลายเดือนก่อน

      තැටිය රත්වුනු වෙලේ රොටී පුච්චන් කන්නේ නැතිව මුලු විපක්ෂයම එකතු වෙයල්ලා නැත්නම් 71,88/89 හා මැදමූලනේ සක්කිලි හැත්ත කල විනාශයට වඩා බයානක විනාශයක් තමා වෙන්නේ

    • @nadee93
      @nadee93 4 หลายเดือนก่อน

      😂😂😂😂

    • @koomarrykoomarry5386
      @koomarrykoomarry5386 4 หลายเดือนก่อน

      අනෙ තොපෙ කටවල්වල පුත්තලමි හොරි බෝවෙන්න ඕනි අපහාසෙට

  • @AluminumPattion-is2ev
    @AluminumPattion-is2ev 4 หลายเดือนก่อน +77

    Npp ❤ මාලිමාවට ජය

  • @shanedirisinha6134
    @shanedirisinha6134 4 หลายเดือนก่อน +27

    මං ආසම නිවේදිකාවක් බුදු සරනයි නංගී ❤❤❤

    • @bunom3317
      @bunom3317 4 หลายเดือนก่อน +1

      Name ??

    • @SapnaKavindi-zd2ub
      @SapnaKavindi-zd2ub 4 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි !!!

    • @sumithdisanayaka2937
      @sumithdisanayaka2937 4 หลายเดือนก่อน

      මම ආසම සංඝ ස්ටාර්ස් ඔබ වහන්සේ තමයි...

  • @Realeye66
    @Realeye66 4 หลายเดือนก่อน +6

    Thank you duwa

  • @priyanthaweerasekaara8059
    @priyanthaweerasekaara8059 4 หลายเดือนก่อน +21

    බදු අංක රටකට
    ඕන වෙන්නෙ බදු ගෙවන්න පුළුවන් මට්ටමට රට වැසියා පත් කලාට පස්සෙ.පලමුව රට කරවන උන්දැලාට අනුසාසනා කරමු පස්සෙ රට වැසියට කියමු.

  • @jaancreasion
    @jaancreasion 4 หลายเดือนก่อน +23

    දෙවැනි ඡන්ද භාවිත කරන්නෙ පක්ෂ වළට කඩෙි නොයන ජාතියක් සිටිින රටවල.

    • @wasanthadissanayake9433
      @wasanthadissanayake9433 4 หลายเดือนก่อน +2

      අපේ යනවනි අරක නැත්තං මේකට යනවා රට හදන්නෙ නැත

    • @georgevinitia1502
      @georgevinitia1502 4 หลายเดือนก่อน

      හැමෝම අරයට අරයා කඩේ යනවා( ඉතාම අප්ප්‍රසන්න කිසිම තේරුමක් නැති වචනයක්) කිය කියා කවුරු කවුරුත් කරන්නෙ තමන් ගැති පක්ශයට අදින එක ! ඔක්කොම එකයි ! රටගැන කැක්කුමක් තියනවද ! නැහැ ! පක්ශෙයි පුද්ගලයයි ගැන තමයි කැක්කුම ! කුනුහරුපයි ගැරහීමයි අන්තිම පහත් අසික්කිත කතා විතරමයි ! මේ බොහෝ සටහන් පේනවා ගෝත්‍රිකයන්ටත් එහාගිය.පහත් මානසිකත්වය ඇති පිරිස් කෙතරම්ද කියලා! සිංහල ජාතිය අසමගිය නිසා නැත්තටම නැතිවෙනවා ! විරවගන තමයි ඉන්නවෙන්නේ !

  • @arunaindika5690
    @arunaindika5690 4 หลายเดือนก่อน +2

    නිවෙිදිකාව ඉතාම හොඳයි..

  • @amindiyehansa2015
    @amindiyehansa2015 4 หลายเดือนก่อน +21

    😂 ටාර්ගට් වලට යන්න පැවැදි වෙලා බෑ සාදු , හොද ව්‍යවාසකයෙක් වෙන්න , එතකොට හොද කාමසුඛල්ළිකාණු ජීවිතයක් ලගා කර ගත හැකි , පැවිද්දකුට තියෙන්නෙ නිවන්අවබෝධ කර ගැනීමේ අරමුණයි ප්‍රධානතම සාධු

  • @KosalaBandara-jb2og
    @KosalaBandara-jb2og 4 หลายเดือนก่อน +15

    ගොඩක් බෞද්ධාගමට මඩ ගහන්නේ පටු දේශපාලන වාසි තකා වල් වැදුණු දේශපාලක බත් බැලයෝ..මේ හාමුදුරුවෝ කියන සමහර දේවල් ඇත්ත ..

    • @user-pq9lw2le1d
      @user-pq9lw2le1d 4 หลายเดือนก่อน +1

      මොකක්ද බංමේකේ ඇත්ත උතුම් චීවරය දරාගෙනබුද්ධාගම වනසන පාදඩ වෙළෙන්දෝ.

    • @AjithAththaragama
      @AjithAththaragama 4 หลายเดือนก่อน +1

      Kotuwe,welenda,

    • @georgevinitia1502
      @georgevinitia1502 4 หลายเดือนก่อน

      අනුරගෙ කට්ටියගෙන් හොඳයමක් බලාපොරොත්තුවෙන්න බැහැ! ඔවුන් ඉතාම අසික්කිත කුණුහරුප කියන අන් පාක්ශිකයන්ට ඉතාම නින්දිත අයුරින් අපහාස උපහාස කරන ගරහන වෛරය ක්‍රෝධය ද්වේශය ඇඟපුරා දුවන විසෙන්ම පිරුනු ඉතාම පහත් මානසිකත්වයක් ඇති කට්ටියක් ! මේ බොහෝ අසික්කිත නින්දිත සටහන් ඔවුන්ගේ ! ඔවුන් ඔවුන්ගේ තත්වය තරාතිරම ඉතාම පහත් නීච හැදියාව නියමෙට පෙන්නුම්කරනවා !

    • @anurasampath219
      @anurasampath219 23 วันที่ผ่านมา

      උබ සුවර එකටම ඇට නම් ලක්ෂෙ අනාථ වෙලා ඉන්න එකෙක් නේද..😂😂😂😂😂😂

    • @KosalaBandara-jb2og
      @KosalaBandara-jb2og 23 วันที่ผ่านมา

      @@anurasampath219 ඔව් මම අනාග වෙලා ඉන්නේ තොපි වගේ ආගම දහමක් නොදත් ජාතියක් ජංමයක් නැති අම්මා තාත්තා හදුනන්නේ නැති උන් නිසා .මම එකෙකුටවත් කඩේ යන්නේ නැහැ නමුත් සම්බුදු සසුන වෙනුවෙන් ඔිනම කැපකිරිමක් කරනවා

  • @user-qx1zp4ml5c
    @user-qx1zp4ml5c 4 หลายเดือนก่อน +40

    මූ දීපු උත්තරය මොකක්ද දෙවන වටයක් යයි මේකා රාජපක්ෂලාගේ කොල්ලා මහින්දගෙ ය.... තට්ටුව රාජපක්ෂලා දැක්කගමන් මේකා දෙකට නැමෙනව පට්ට සට්ටැබිරාල

  • @feliciajayawardena6042
    @feliciajayawardena6042 4 หลายเดือนก่อน +7

    හරිම ලස්සනට වැඩ සටහන කරනවා දුව බුදු සරණයි ,ජේසු පිහිටයි !🙏🙏❤️❤️

  • @TissaAbeywickrama
    @TissaAbeywickrama 2 วันที่ผ่านมา

    සාමණේට වියයුතු කාර්ය ඉටුකල යුත්තේ සංඝයා වහන්සේලා විසිනි ඒ සදහා ඔබ වහන්සේ විසින් දරන දායකත්වයට අනේක වාරයක් පින් හාමුදුරුවනේ.අපේ අනෙක් හාමුදුරුවන්ට මෙය හොඳම ආදර්ශයක් වේවා. සම්මා සම්බුදු සරණයි.

  • @ramzanbadur-vq6uk
    @ramzanbadur-vq6uk 4 หลายเดือนก่อน +24

    දිට්ඨධම්ම වේදනීය කර්මය

  • @lasithaalwis
    @lasithaalwis 4 หลายเดือนก่อน +60

    මාලිමාවට ජයවේවා❤❤❤

  • @user-gx5gu7kw2n
    @user-gx5gu7kw2n 4 หลายเดือนก่อน +35

    F.B.එකෙ දැන් ඉන්න හොදම දක්ෂ නිවෙදිකාව

    • @bunom3317
      @bunom3317 4 หลายเดือนก่อน

      Name ??

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 3 หลายเดือนก่อน

      දුව ටිකක් කල් පනාවෙන් ෂුවර් නැති ඡොකියෙක්.😅😅😅😅😅😅

  • @KosalaBandara-jb2og
    @KosalaBandara-jb2og 4 หลายเดือนก่อน +11

    තම තමන්ගේ දේශපාලන මති මතාන්තර තම තමන්ගේ ළඟ තියා ගන්න වැරදි වුනත් නිවැරදි වුනත් සංඝ සමාජයට බනින්න එපා..නියම බෞද්ධයෙක් නම්.

    • @gunarathnagm5546
      @gunarathnagm5546 4 หลายเดือนก่อน

      ශාසනික මෙහෙවර කරමින් ජනතා සුව සෙත ස ලසන භික්ෂූන් වහන්සේට නිගරු කිරීම අපරාධයක්.මේ මිනිස්සු බනින්නේ චීවරධාරී සංඝ මුදලාලිට.ඒ අංශය විවේචනය කරන්න ඕනි.එතකොට තමයි නියම බුදුදහම මතුවෙන්නේ.

  •  4 หลายเดือนก่อน +19

    මේ කෙල්ලට හොඳ අනාගතයක් තියෙනවා, නමුත් කවුරු ප්‍රවර්ධනය කරන්නද කියලා ඇය දන්නේ නැහැ. මැදමුලන බැල්ලිගේ පුතාලට සෝෆා වහලා කරපු හැම අවුලකටම මේ බැල්ලිගෙ පුතාව උගේ බෝලෙන් එල්ලන්න ඕන. මේ හිඟන භික්ෂුව අපරාධකාරයන්ට මිස ජනතාවට කළ දෙයක් නැති තවත් එක් ව්‍යාජ භික්ෂුවක් පමණි. ලංකාවේ නීතිය හා සාමයෙන් එල්ලා මරා දැමිය යුත්තේ එවැනි භික්ෂූන් වහන්සේලාය. සංගා ඇඳුමට දීපු තැන නිසා මේ බල්ලන් ලයිම් ලයිට් වෙලා අහිංසක ජනතාවගෙන් සල්ලි එකතු කරගෙන.

    • @thimalchandika8879
      @thimalchandika8879 5 วันที่ผ่านมา

      😂😂😂Npp ekata kade Yana un okkoma munta hodai.wachanayak. Unta pitin giyoth un okkoma raajapaksha balayo.thani Ahata adenawa oyi.

  • @sihansudesh3983
    @sihansudesh3983 4 หลายเดือนก่อน +12

    එකගයි❤❤

  • @songmusicprabash1856
    @songmusicprabash1856 4 หลายเดือนก่อน +1

    නිවේදිකාවට හොද අනාගතයක් තියෙනවා දක්ෂයි clear voice

  • @upaligamini8296
    @upaligamini8296 4 หลายเดือนก่อน +14

    මේ වගේ හොරැඑක්ක හෙළුවෙන් ඉන්නඋන් ගැන මොනකතාද අප්ප

  • @pkds1983
    @pkds1983 4 หลายเดือนก่อน +26

    අපි මුකුත් හිතන්නේ නෑ උබලා දෙන්න ටිකක් ලං වෙලා කතා කරපං ලා😅😅😅

    • @h.l.malani.6278
      @h.l.malani.6278 4 หลายเดือนก่อน +4

      අපේ පිං වත් ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි බුදු බිමට මාගේ උතුම් නමස්කාරය වෙිවා තෙරැවන්සරණයි හරිම ලස්සනයි බුදු බිම.🙏🙏🙏

    • @SurangaRathnayake-gh5cl
      @SurangaRathnayake-gh5cl 4 หลายเดือนก่อน +1

      😊😊

    • @hemanthalakmal2261
      @hemanthalakmal2261 4 หลายเดือนก่อน

      ​@@h.l.malani.6278අඩේහ් 😂😂😂😂.යකෝ කොටුවේ පොඩ්ඩටද ඔහොම කියන්නෙ .ඔලුව පොඩ්ඩක් චෙක් කරගන්න ඉක්මනින්..ඔලුවේ අමාරුවක් නැත්තං වෙන අමාරුවක් තියෙන්නේ ඔබට.😂😂

    • @georgevinitia1502
      @georgevinitia1502 4 หลายเดือนก่อน +2

      නමින් පෙනීහිටින්න ශක්තියක් නැති නිවටයින් හරිම දක්ශයි ඔයවගේ .පහත් මානසිකත්වය පෙන්නගන්න ! පව්කාරකම තමයි !

  • @sasinduabeysooriyaseconomi8364
    @sasinduabeysooriyaseconomi8364 4 หลายเดือนก่อน +27

    වෙන මිනිහෙක් හිටියෙම නැද්ද 😂😂😂 සාකච්ඡාවකට ගන්න ,

  • @sanjeewaroshan-ho3xv
    @sanjeewaroshan-ho3xv 4 หลายเดือนก่อน +4

    Dergayusha sampatya labewa oba wahanseta budusaranaye 🙏🌺🙏🔥♥️🇰🇼🇱🇰🌺🙏🌺🙏

  • @emersonfernando8241
    @emersonfernando8241 4 หลายเดือนก่อน +22

    කෙල්ල්ලේ පරිස්සමෙන් සිවුර අස්සෙන් නයෙක් මතුවෙන්න බැරි නැ

  • @nisalfernando2687
    @nisalfernando2687 4 หลายเดือนก่อน +75

    මු මොන පිමිපියෙක් ද බන්

    • @user-vj6wk2lj9v
      @user-vj6wk2lj9v 4 หลายเดือนก่อน

      Mu ponna keriyek mu manasika ledek hamuduruwo una nan e wage inna one mu keriya wasi paththata hoiya gon keriya

  • @shanabeykoon1674
    @shanabeykoon1674 4 หลายเดือนก่อน +26

    NPP will win no matter what and get our country out of this mess so please trust for just a one term and win them you all will see the difference 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @user-xb1lo3nb5q
    @user-xb1lo3nb5q 2 หลายเดือนก่อน +1

    අපිත් ගියා පොයට පාන්සලට හරිම ලස්සනයි තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @wasanthawijethunga9693
    @wasanthawijethunga9693 4 หลายเดือนก่อน +2

    ඉස්සර කිව්වේ නම් ආත කපනවා කියලා දැන් දන්නවා මුන්නාසෙත් ඊලගට මොකද වෙන්නේ කියලා 😂

  • @user-gc7fj9km7r
    @user-gc7fj9km7r 4 หลายเดือนก่อน +3

    👍👍🙏🙏

  • @priyagunatilaka7524
    @priyagunatilaka7524 4 หลายเดือนก่อน +3

    Obawahansalata taruwansaranae .

  • @sunilwickramarathna388
    @sunilwickramarathna388 4 หลายเดือนก่อน +21

    මාලිමා රජයක් යටතේ ආගමත් රැකෙයි ජනතාවත් රැකෙයි ආර්ථියත් රැකෙයි. රටත් රැකෙයි මාලිමාවට ජයවේවා

  • @SunithaJanananthini-yz1nl
    @SunithaJanananthini-yz1nl 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @deshanbandara5005
    @deshanbandara5005 3 หลายเดือนก่อน +3

    කසාවත පොරව විකුණා බුදුන්ගෙ දර්මෙ 😢

  • @wpdswarnalatha9735
    @wpdswarnalatha9735 4 หลายเดือนก่อน +6

    කොටුවෙි.හාමුදුරුවනේ ඔබවහන්සේගේ.කතාව හරියටම හරි.අපි .අපේ බුදු න්වෙුවෙන්.යමිදෙයක්.කරනවානමි.අපිට පුලුවන් උදවිව.කරවාඑයයි.බෘද්දකම.කියන්නෙ සමහරු එදේට.වලකපන.ජතියක්.ඉන්නෙ ඔබවහන්සේහරි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐ඔබටපිං

  • @doreendelima8984
    @doreendelima8984 4 หลายเดือนก่อน +2

    Awesome! Blessings to both!🙏

  • @lakshmanrajakaruna1442
    @lakshmanrajakaruna1442 17 วันที่ผ่านมา +1

    මේ අය සිවුරු දමාගන්නේ සුඛ විහරණය සඳහා මිස දහම අවබෝධ කරගැනීමට නොවෙයි.

  • @user-gl5hc7gz4d
    @user-gl5hc7gz4d 4 หลายเดือนก่อน +14

    වාහනයකට යටවෙලා පල තෝත්.

  • @aththasoyanna586
    @aththasoyanna586 4 หลายเดือนก่อน +4

    WELL SAID THANK YOU

  • @princepushpa6383
    @princepushpa6383 4 หลายเดือนก่อน +2

    අම්මටහුඩුකොටුවෙ පොඩි හාමුදුරුවෝමහණ වෙලාචූටි දුවසුබ පැතුම් සුබ අනාගතයක්

  • @pasquvalhandirajee1788
    @pasquvalhandirajee1788 4 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏

  • @dimuthunalaka7749
    @dimuthunalaka7749 4 หลายเดือนก่อน +4

    Good

  • @anomadesilva6712
    @anomadesilva6712 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @anurathennakon6246
    @anurathennakon6246 4 หลายเดือนก่อน +12

    ❤❤ ජාතික ජන බලවේගයට ජයවේවා මාලිමාවට ❤❤❤

  • @LasanPeiris-mb9mf
    @LasanPeiris-mb9mf 4 หลายเดือนก่อน +10

    රාජපක්ෂ අපතයා....

  • @srilankatube3166
    @srilankatube3166 4 หลายเดือนก่อน +3

    මේ රට මේ තරම් පහතට වැටුන එකට දුස්ශීල හාමුදුරුවරු බොහොමයක් වග කියන්නම ඕනා.

    • @wasanthadissanayake9433
      @wasanthadissanayake9433 4 หลายเดือนก่อน

      හාමුදුරුවෝ නෙවෙ ගමේ කොන්ත්‍රාත් කරපු උබල උන්වම අල්ලපල්ල උන් ඉඳන් හොරා කෑව නැඳෑයෝ වෙන්න පුළුවන්

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 4 หลายเดือนก่อน +16

    මාලිමාවේ මහජන ආණ්ඩුවක්....✌️✌️ එකම විසඳුම මාලිමාවයි...❤❤

  • @janaka8308
    @janaka8308 4 หลายเดือนก่อน +1

    Please share the location

  • @chandrikaarachchige7825
    @chandrikaarachchige7825 4 หลายเดือนก่อน +13

    අද නම් සතුටින් ඇහුවා ..අතකපනවා මුකුත් නැහැ අද නියම කතාව සාදූ සාදූ

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 4 หลายเดือนก่อน +3

    ලෝකේ වටේ ටිං එක ගෙන ගියාට උන් පේලී
    අපිත් එක්ක එකතු වෙලා එන්න යන්න මා ලි

  • @cristyhaththalla5836
    @cristyhaththalla5836 4 หลายเดือนก่อน +4

    I am catholic but I like this monk ( sorry I don’t know how to say budda)

  • @jayanthabandara6562
    @jayanthabandara6562 4 หลายเดือนก่อน

    ජේසු පිහිටයි ඉස්තුති යි වැඩ සටහනට ⛪⛪⛪⛪✝️✝️🙏🙏🙏

  • @automart8880
    @automart8880 4 หลายเดือนก่อน +16

    සිවුරු හොරෙන් ගත්ත වචාලයා

  • @koomarrykoomarry5386
    @koomarrykoomarry5386 4 หลายเดือนก่อน +5

    සාදු සාදු සාද ඔබ වහන්සෙට නිවන් මග අවබෝධ වෙවා🙏🙏🙏🙏🙏🙏🙏

    • @AffectionateAquaticWhale-fw6s
      @AffectionateAquaticWhale-fw6s 4 หลายเดือนก่อน +1

      මෙව බලන අපි මි හරක්

    • @user-pq9lw2le1d
      @user-pq9lw2le1d 24 วันที่ผ่านมา

      ඉටිපන්දම් එළියෙන්ද ?

  • @somarathnavideo3098
    @somarathnavideo3098 4 หลายเดือนก่อน

    okkoma yaluvo malli

  • @chandanapushpakumara9100
    @chandanapushpakumara9100 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @rohanliyanage4337
    @rohanliyanage4337 4 หลายเดือนก่อน +25

    #මේපාර මාලිමාවට
    මේක උස්සලා ගමු සියලු දෙනාම
    ජාතික ජනබලවේගයට ජයවේවා

    • @danstanzoysa4510
      @danstanzoysa4510 4 หลายเดือนก่อน +2

      ගනිකාවො. වෟත්තියද

  • @jhonqwt4193
    @jhonqwt4193 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏

  • @AnandaFernando-qh5xw
    @AnandaFernando-qh5xw 4 หลายเดือนก่อน

    👍

  • @stanleyyapa9727
    @stanleyyapa9727 4 หลายเดือนก่อน +16

    අවස්තාවාදි ගනයෙක්

  • @thamarakumara7939
    @thamarakumara7939 4 หลายเดือนก่อน +10

    ලැජ්ජා නැද්ද මෙලො රහක් නැති yellow pet
    සමග සාකච්ඡා කරන්න. හරවත් දෙයක් කරන්න. රටේ ගව සම්පත තියනකම් මුන් දෙසයි

  • @AshanKhan-ix5wy
    @AshanKhan-ix5wy หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @pradipalenora6283
    @pradipalenora6283 2 หลายเดือนก่อน +1

    There are so much funds given to poor people in the USA. Poor children get breakfast and lunch Free in the cafeteria. every things depending on the taxes. Government knows who is poor and who is not. They get Free medicine too.

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 4 หลายเดือนก่อน +11

    කොටුවෙි පොඩි චිචිචියා අනේ පවි බොහොම කැමතියි සතුටුයි.....

  • @apebinthenna8116
    @apebinthenna8116 4 หลายเดือนก่อน +10

    ජාතික ජනබලවේගයට ජයවේවා

  • @rreta7930
    @rreta7930 4 หลายเดือนก่อน +2

    ගිරිදර පන්සලේ සුව්මින් වහන්සේ කරන සේවය බැලුවම මේ අය නළුවෝ

  • @binaradharmasiri3892
    @binaradharmasiri3892 4 หลายเดือนก่อน

    සතුටුයි හාමුදුරැව ෙන් ෙකලින් කතාකරන එක ගැන අාඩම්බරයි හාමුදුව ෙන

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 4 หลายเดือนก่อน +4

    ඔබවහන්සේට මාගෙ නමස් කාරය වෙිවා🙏🙏🙏

  • @GGbro0001
    @GGbro0001 4 หลายเดือนก่อน +37

    සිංහ වෙස් ගත් නරියෙක් 😂

  • @AsiriAsiri-qe6dv
    @AsiriAsiri-qe6dv 3 หลายเดือนก่อน

    👍👍

  • @SampathNilantha-tu8uh
    @SampathNilantha-tu8uh 4 หลายเดือนก่อน

  • @Socrates12
    @Socrates12 4 หลายเดือนก่อน +9

    මුංව මේ වගේ ප්‍රමෝට් කරන මේකි වගේ මාධ්‍ය කාරයෝ සහ ආයතන ගැන අප්පිරියයි !!!!

  • @nuwanchamara757
    @nuwanchamara757 4 หลายเดือนก่อน +3

    අපේ හාමුදුරුවනේ වටිනා කතාවක් නියමයි

  • @hansatharushan5797
    @hansatharushan5797 4 หลายเดือนก่อน +5

    අන්තර් ජාලයෙන් බාලවයස්කාර ගැනු ලමයෙක් එක්ක ඉන්න ගිහින් පොලිසියට අහූඋනෙ මේ ඇත්තො නොවේද ?

  • @user-yb9hk5tb4n
    @user-yb9hk5tb4n 4 หลายเดือนก่อน +7

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට කියන්න කවුරු බැන්නත් ඔබ වහන්සේට හොඳයි කියන දේ කරන්න සිංහලයා හැමදාම ඔහොමයි තමන්ගේ වැරදි තියාගෙන අනුන්ගේ වැරදි හොයන හොයන හොයන හොයන හොයන මිනිස්සුන්ට පව් නිවන අවබෝධම වේවා 🙏🙏🙏

  • @nadeenadee2310
    @nadeenadee2310 4 หลายเดือนก่อน +1

    අනෙ මුට දෙවන වටයක් යවාගන්න හරිම හුරතල් ආසාව්ක් තියෙන්නෙ හෙන ගහන ඔන්න කාලකන්නි යට 😢

  • @PadmaWeerasinghe-ut9rj
    @PadmaWeerasinghe-ut9rj 4 หลายเดือนก่อน

    😊😊