පැනි නැතුව සීනි වලින් මෙලෙකට හදන අතිරස/SriLankan Traditional Sweet Athirasa💚Food Paradise Sri Lanka💚

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 มี.ค. 2021
  • #athirasarecipesinhala #kavum #athirasa #sinhalarecipes #srilanka
    අතිරස
    🥀කැකුලු හාල් සේරුවක තෙත හාල් පිටි
    (සේරුවකට හාල් 900g වගේ ආසන්න වශයෙන්
    අල්ලනවා,හාල් කිලෝ එකකම පිටි උනත්
    ප්‍රශ්නයක් නෑ,හැම වෙලාවකම හාල් සහ සීනි ගන්නකොට හාල් ප්‍රමාණයට වඩා එකක් අඩුවෙන් සීනි ගන්න.)
    උදා÷ 01 . හාල් 1 kg
    සීනි 750g
    02 . හාල් කප් 04
    සීනි කප් 03
    🥀සීනි 750 g
    🥀තල 100 g
    🥀පාන්පිටි 100 g
    🥀බැදගැනීමට අවශ්‍ය පමන තෙල්
    ‪@foodparadisesrilanka4826‬
    💚වැලිතලප👉 • පැනි නැතුව සීනි වලින් ...
    💚මුං කැවුම්👉 • පැනි නැතුව සීනි වලින් ...
    💚ආස්මී 👉 • අලුත් අවුරුද්දට කලින්ම...
    💚කොන්ඩ කැවුම්👉 • පැනි නැතුව සීනි වලින් ...
    💚හැදි කැවුම්👉 • පැනි නැතුව සීනි වලින් ...
    💚මුං ගුලි👉 • නැකතට කන්න මුං මිශ්‍ර ...
    💚නාරං කැවුම්👉පැනි පොල් වලින්👉 • පැනි නැතුව සීනි වලින් ...
    👉සුදු පිට්ටු වලින්👉 • වැලිතලප වලින් හදන නාරං...
    💚අලුවා👉 • රසම රස කජු අලුවා හරියට...
    💚කිරි අලුවා👉 • කිරි රස වෑහෙන පොල් කිර...
    💚පැනි අලුවා👉 • පැනි වලින් හදන මීගමු ප...
    💚කොකිස්👉 • වැඩි වැඩ නැතුව ඉක්මනින...
    💚උදු වලලු👉 • පැනි බේරෙන උදු වළලු/උද...

ความคิดเห็น • 149

  • @chathurinisansala1418
    @chathurinisansala1418 2 ปีที่แล้ว +14

    Mama kaum tika hodata rasata hadaagaththa. Palaweni wathaawata thaniyama haduwe.Thank you very much for your video. Godak pin.

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  2 ปีที่แล้ว +1

      අනේ හරිම සතුටුයි,ගොඩක් ස්තූතියි අදහස් බෙදා ගත්තට.

    • @chandiranaweera718
      @chandiranaweera718 2 ปีที่แล้ว +2

      Me

    • @chandiranaweera718
      @chandiranaweera718 2 ปีที่แล้ว +1

      Me
      Me me me to

    • @Mychanel629
      @Mychanel629 ปีที่แล้ว +1

      ​@@foodparadisesrilanka4826 p

  • @chethanaheenkenda6003
    @chethanaheenkenda6003 8 หลายเดือนก่อน +6

    මම කැවුම් ටික රසට හදාගත්තා. මම මේ කැවුම් හැදුව පළවෙනි වතාව. හැමෝම රසයි කිව්වා. හොදින් පැහැදිලිව කියලා දෙනවා. ගොඩක් ස්තූතියි ❤🙏

  • @sriyaniwimalasiri6073
    @sriyaniwimalasiri6073 ปีที่แล้ว +10

    මම දැකපු හොඳම අතිරස වීඩියෝ ❤️💖

  • @sayurinimsara-on2bo
    @sayurinimsara-on2bo 3 หลายเดือนก่อน +2

    Thank you nangiyooo

  • @malshamunasinghe4359
    @malshamunasinghe4359 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි බුදුසරණයි

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  2 ปีที่แล้ว

      ඔයාටත් ගොඩක් ස්තූතියි , තෙරුවන්සරණයි !

  • @milakshi1321
    @milakshi1321 ปีที่แล้ว +6

    නංගි ඔයා කෑම හදන්න කියලා දෙනවා පැහැදිලි ව හැම කෑමක් ම දෙන්න මම අසාවෙන් බලනවා ඔයාට බුදුසරණයි

  • @danindidisanayaka5352
    @danindidisanayaka5352 4 หลายเดือนก่อน +1

    හරිම ලේසියි thank you ❤❤❤❤

  • @user-cm9tj9sf4d
    @user-cm9tj9sf4d 3 หลายเดือนก่อน +2

    Hodata kiyala dunna

  • @amirthalinghamkasthuri8950
    @amirthalinghamkasthuri8950 ปีที่แล้ว +2

    Thank you so much

  • @sudusudu1436
    @sudusudu1436 2 ปีที่แล้ว +2

    Maru niyami

  • @jagathweerasinghe7260
    @jagathweerasinghe7260 2 ปีที่แล้ว +3

    Niyamai💞💞💞💞

  • @NandNiDias-ry6xl
    @NandNiDias-ry6xl ปีที่แล้ว +2

    Thank nage

  • @shehanikoshila893
    @shehanikoshila893 2 ปีที่แล้ว +1

    super

  • @user-zv4ih3sp2o
    @user-zv4ih3sp2o 3 หลายเดือนก่อน +1

    Mama haduva tikak pipiruva
    Karunakarala kiya denna. Budusaranaee.

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  2 หลายเดือนก่อน

      ගින්දර රස්නේ අඩු වැඩි උනාමත් පුපුරනවා dr

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 ปีที่แล้ว +1

    Nics thx❤🇱🇰🇦🇪

  • @pereraleela6890
    @pereraleela6890 2 ปีที่แล้ว +2

    ❤👍

  • @RaNi-gr6ch
    @RaNi-gr6ch 2 ปีที่แล้ว +4

    ❤❤❤❤❤

  • @nimeshikaudayangani5419
    @nimeshikaudayangani5419 2 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @kanchanapriyadarshani8
    @kanchanapriyadarshani8 2 ปีที่แล้ว +1

    Maka harima rahai

  • @user-ni4nl4di3k
    @user-ni4nl4di3k 2 ปีที่แล้ว +3

    Ana godak rasaei...man heduwa.tgawa kema dannako ...

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි comment එකට, අනිවාර්යයෙන් ඉස්සරහට තව අලුත් වීඩියෝස් අරන් එනවා,දිගටම අපිත් එක්ක ඉන්න,ඔයාලගේ අදහස් අපිට එවන්න .

  • @WasanthiKumari-wh1fh
    @WasanthiKumari-wh1fh 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @thilokaperera5995
    @thilokaperera5995 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️

  • @kumudusooriyapperuma1519
    @kumudusooriyapperuma1519 ปีที่แล้ว +2

    ඔයා කියලා දුන්න විදියට හැදුවා . මට නම් හරි ගියා.

  • @jayanimayadunne5330
    @jayanimayadunne5330 3 หลายเดือนก่อน +1

    👍❤️

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 2 ปีที่แล้ว +5

    Harima pahadili. Athirasa thelata dammahama pupuranne mokada?

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි !ඒ කියන්නේ ඔයාගේ කැවුම් වල සීනි ප්‍රමාණයේ මදිපාඩුවක් ඇති, නැති නම් ගින්දර සැර මදි ඇති කැවුම් බැදෙන්න,ගින්දර මට්ටම හොද නම් සීනි මදි පාඩුවක් නම් ඔයාට පුලුවන් කැවුම් පිටි ප්‍රමාණයට හරියන්න සීනි ඇට ටිකක් ඉහලා හොදින් කැවුම් පිටි මිශ්‍රනය නැවත අත්ගසා ගන්න,අපි පිටි ඩෝ එකක් අනන විදිහට.

  • @dilaniranasinghe2407
    @dilaniranasinghe2407 2 ปีที่แล้ว +5

    ඔයා හාල්පිටි කොච්චරද ගත්තේ කියල කියන්න පුලුවන්ද ගොඩාක් ස්තූතියි.මං කවදාවත් හදල නැ අද තමයි හදන්න යන්නේ

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  2 ปีที่แล้ว +1

      කැකුළු හාල් සේරුවක හාල් පිටි සේරුවට 900ගෑම් ක් වගේ අල්ලනවා

  • @aselabandara9309
    @aselabandara9309 ปีที่แล้ว +1

    Godak sthutui nangi kiyala dunna ta. Adane dakke. Ath deyak ahannam. Oba gaththe thetha haal piti da.... Kaden Ganna haal piti da . Me sare awruddata hadanawa. Lesiyen hadanna puluwan. Siyalu Devi pihitai....!!!!

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  ปีที่แล้ว

      තෙත හාල් පිටි dear,දැන් කඩෙනුත් තෙත හාල් පිටි ගන්න පුලුවන්

  • @chathurinisansala1418
    @chathurinisansala1418 2 ปีที่แล้ว +1

    Kalin seeni walin Pani hadala thiyagaththata kamak nadda? Dawasakata kalin wage?

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  2 ปีที่แล้ว +1

      එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නෑ කලින් දවසේ පැනි හදලා තියලා හදන වෙලාවට ආයේ උනු කරලා අරගන්න ඉක්මනට පිටි දාලා තම්බ ගන්න කලින් .

  • @harshanimalkanthi4632
    @harshanimalkanthi4632 ปีที่แล้ว +1

    Halpiti 1kg kata peni kochcharak danna oneda akka.

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  ปีที่แล้ว

      හාල් පිටි කිලෝ එකට පැනි බෝතලයයි , සීනි 250 g විතර දාන්න නංගි

  • @nayomiwathsala8901
    @nayomiwathsala8901 2 ปีที่แล้ว +1

    Thankyou oyata aththama athirasa hadana hati dansgena hitiye naha ...puluvannam ala.. doshie dannakokoko

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම දාන්නම්,අලුත් අවුරුද්දට කලින්.❤️

  • @Chandrikayapa-wc3qg
    @Chandrikayapa-wc3qg 3 หลายเดือนก่อน +1

    Ganna dewal pramana liyaganna wala madi

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  3 หลายเดือนก่อน

      Description වල දාලා තියෙනවා dr , ඒකෙන් බලන් ලියා ගන්න පුලුවන්

  • @chathurinisansala1418
    @chathurinisansala1418 2 ปีที่แล้ว +2

    👍💯. Thel thaachchiya padam karaganna one kiyala ahala thiyenawa. Ehema karanna oneda? API samanyen pawichchi karanna thaachchiyak ganna barida

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  2 ปีที่แล้ว

      එහෙම පදම් කරන්න ඕනේ නෑ සාමාන්‍යයෙන් එදිනෙදා පාවිච්චියට ගන්න එකක් නම්

  • @r.p.jayarathna4677
    @r.p.jayarathna4677 ปีที่แล้ว +1

    idiappa piti walin kaum hadanna puluwanda?

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  ปีที่แล้ว

      මම එහෙම හදලා නම් නෑ dr උත්සාහ කරලා ප්‍රථිපල වීඩියෝ එකක් අරන් එන්නම්

  • @sihinayakisihinayaki1780
    @sihinayakisihinayaki1780 2 ปีที่แล้ว +2

    Kade hal piti ganna barida Apita akkee

  • @pathmalathathanthirige3225
    @pathmalathathanthirige3225 ปีที่แล้ว +1

    Pitikilowakin kochra hadanna puluwanda

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  ปีที่แล้ว

      ඔයා හදන කැවුමේ ප්‍රමාණය අනුව එක වෙනස් වෙන්න පුළුවන් dr , සාමාන්‍යයෙන් මාරි බිස්කට් සයිස් වගේ ඒවා 100 කට ආසන්නව හදාගන්න පුළුවන් , 100 ක් ම නෙමේ , ඒ ආසන්නව පුළුවන් වෙයි

  • @dinushimadushani8944
    @dinushimadushani8944 2 ปีที่แล้ว +1

    මේකට තල ඇට එකතු කරන්නම ඕනද අක්කේ plz reply karanako

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  2 ปีที่แล้ว

      අනේ නෑ,එහෙම අත්‍යාවශ්‍යම නෑ තමන් කැමති නම් විතරක් එකතු කර ගන්න පුලුවන්.💚

  • @ayeshamadumali9757
    @ayeshamadumali9757 2 ปีที่แล้ว +1

    Piti badala ganna barida akke? Ehema gattath, piti thambanna onada?

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  2 ปีที่แล้ว +1

      පිටි බැදලා ගන්න බෑ dr,තෙත හාල් පිටියි ගන්න ඕනේ,ඔයාට ලේසියෙන් දැන් කඩෙන් තෙත හාල් පිටි ගන්න පුලුවන් කිරලා, බැදපු පිටි වලින් අතිරස හදන්න බෑ බදිනකොට පුපුරනවා.

    • @ayeshamadumali9757
      @ayeshamadumali9757 2 ปีที่แล้ว

      @@foodparadisesrilanka4826 thank u

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  2 ปีที่แล้ว

      Anytime Dear !

  • @harshanimalkanthi4632
    @harshanimalkanthi4632 ปีที่แล้ว +2

    Piti 1kg ekata peni kochcharak oneda akka

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  ปีที่แล้ว

      හාල් පිටි කිලෝ එකට පැනි බෝතලයයි , සීනි 250 g විතර දාන්න නංගි

  • @sampathasitha2871
    @sampathasitha2871 6 หลายเดือนก่อน +1

    Kade halpiti wala . kakulu kotala danawata wada aswanna adui . Kade halpiti 1kg sini 750 g wadiweinesa?

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  6 หลายเดือนก่อน

      වැඩි නෑ,පිටි ඔක්කොම එක පාර දාගන්න එපා සීනි තව 100gක් වගේ දාගන්නත් පුලුවන් ,800g ක් වෙන්න

  • @dushathieperera7769
    @dushathieperera7769 ปีที่แล้ว +1

    How much of rice flour ? 1 Kg?

  • @vineethasilva5551
    @vineethasilva5551 ปีที่แล้ว +1

    Rice flour 1 kg?

  • @prabudditharushika750
    @prabudditharushika750 ปีที่แล้ว +1

    Akke meka kochchara dawasak hadala thiyaganna puluwanda

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  ปีที่แล้ว

      ඒක තීරනය වෙන්නේ ඔයා store කරලා තියෙන විදිහට නංගි

    • @prabudditharushika750
      @prabudditharushika750 ปีที่แล้ว

      @@foodparadisesrilanka4826 thank you akka

  • @dineshasujani6148
    @dineshasujani6148 ปีที่แล้ว +1

    මේ පිට් කලින් අනලා තියන්න ඕනද. පිපෙන්න කොච්චර වෙලාවක් ඕනද

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  ปีที่แล้ว

      එහෙම කරන්න අත්‍යවශ්‍යම නෑ , එහෙම නොකරත් හදන්න පුළුවන්, මේ විදියට හදලා පැයක් දෙකක් තියලා ගත්තොත් කැවුම් හොදට පිපෙනවා

  • @gangawaranasooriya4302
    @gangawaranasooriya4302 ปีที่แล้ว +1

    Hal piti pramane kiyannako

  • @ireshasewwandi1272
    @ireshasewwandi1272 ปีที่แล้ว +1

    මිශ්‍රණය හදලා එවලෙම හදන්න පුලුවන් ද..

  • @pramudihirushi7350
    @pramudihirushi7350 ปีที่แล้ว +1

    Nangi කැවුම් tik hodata pipila awa... eth කැවුම් walata තෙල් godak අල්ලනවා.. thawa කැවුම් ek tikk හයියයි.. මොකද්ද හේතුව?

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  ปีที่แล้ว

      තෙල් ගොඩක් අල්ලලා හයියයි නම් සීනි වැඩි වෙන්නැති dr

  • @chathurinisansala1418
    @chathurinisansala1418 2 ปีที่แล้ว +1

    Halal piti thetha ta thiyenna oneda?
    Hal pengenna daala welenna daanna oneda piti karanna issella?

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  2 ปีที่แล้ว +2

      ඔව් තෙත හාල් පිටි වෙන්න ඕනේ , හාල් ටික ගෙදරම පිටි කර ගන්න විදිහ පැහැදිලිව මෙන්න මේ වීඩියෝ එකේ තියෙනවා ඔයාට බලා ගන්න පුලුවන් .
      👉 th-cam.com/video/A3Jwp2lzec4/w-d-xo.html

  • @rithikaakash9187
    @rithikaakash9187 ปีที่แล้ว +1

    Pramanaya cup walin kiuwata sthuthi

  • @rasikakaluarachchi1825
    @rasikakaluarachchi1825 ปีที่แล้ว +1

    Kappi daanne ndda.

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  ปีที่แล้ว +1

      කැමති නම් දාන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ dr

  • @tpgsandayakuma250janaki4
    @tpgsandayakuma250janaki4 ปีที่แล้ว +1

    Piti badinna one nadda

  • @ShashiniMihirangi
    @ShashiniMihirangi 2 หลายเดือนก่อน +1

    තල ඇට අනිවාර්යයෙන් ඔනීද

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  2 หลายเดือนก่อน

      නෑ කැමති නම් විතරක් දා ගන්න පුලුවන්

  • @ranasenamadugallageranjani9956
    @ranasenamadugallageranjani9956 2 หลายเดือนก่อน +1

    කැකුළු හාල් 01 කියන්නෙ මොකක්ද?

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  2 หลายเดือนก่อน

      හාල් කිලෝ එකක හාල් පිටි

  • @sabeethapushpamali5954
    @sabeethapushpamali5954 2 ปีที่แล้ว +3

    කැවුම් 100 පිට් කොපමණ ඔනද

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  2 ปีที่แล้ว +1

      හාල් කිලෝ එක හමාරක පිටි වලින් ගොඩක් ලොකුත් නැති ගොඩක් පොඩිත් නැති කැවුම් 100ක් හදා ගන්න පුලුවන්.

  • @sithuminiPrarthara
    @sithuminiPrarthara 2 หลายเดือนก่อน +1

    Piti badalada ganne

  • @sadunisadu7613
    @sadunisadu7613 2 ปีที่แล้ว +1

    Mama pala weni para hadanna inne

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  2 ปีที่แล้ว

      බොහොම සතුටුයි!අනිවාර්යයෙන් උත්සාහ කරලා බලන්න,හදලා රස ගැන අපිටත් කියන්න.

  • @daisy-pb8qj
    @daisy-pb8qj 2 ปีที่แล้ว +1

    What sort of rice flour, wet or dry, you pl explain this first other wise no use the recipe

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  2 ปีที่แล้ว

      All you need is wet rice flour, which is clearly stated in the description box .

  • @kusumdesilwa8264
    @kusumdesilwa8264 5 หลายเดือนก่อน +1

    හාල් සේරුවට සීනි ප්‍රමාණය කප්පි තල ප්‍රමාණය කියන්නකෝ

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  3 หลายเดือนก่อน

      නියමිත ප්‍රමාණයක් නෑ dear ඔයාට කැමති විදිහට එකතු කර ගන්න පුලුවන්

  • @WasanthiKumari-wh1fh
    @WasanthiKumari-wh1fh 2 หลายเดือนก่อน +1

    කොන්ඩ කැවුම් හදන හැටි
    දන්නකෝ ❤❤❤

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  2 หลายเดือนก่อน

      Channel එක බලන්න dr,වීඩියෝ එකක් දාලා තියෙන්නෙ

  • @foodparadisesrilanka4826
    @foodparadisesrilanka4826  2 ปีที่แล้ว +3

    මේ පාර සිංහල හින්දු අලුත් අවුරුද්දට ඔයාලා දැන ගන්න කැමති කෑම වට්ටොරු වර්ග මගේ චැනල් එකේ community bar post එකට මාර්තු 15 ට කලින් දැන්ම comment කරන්න .

    • @nihalkarunarathna6170
      @nihalkarunarathna6170 2 ปีที่แล้ว +1

      Rulan tope valitalapa

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  2 ปีที่แล้ว

      @@nihalkarunarathna6170 වැලිතලප අපි ගිය අවුරුද්දට හැදුවනේ බැලුවේ නැත්නම් මෙන්න වැලිතලප වීඩියෝ එකේ ලින්ක් එක 👉 th-cam.com/video/MCQMhhL-LYI/w-d-xo.html
      රුලං කෑලි හදමු අපි මේ පාර

    • @pathminiweerasingha2058
      @pathminiweerasingha2058 2 ปีที่แล้ว +1

      @@nihalkarunarathna6170 e1

  • @janakiairangani8010
    @janakiairangani8010 ปีที่แล้ว +1

    මේකට දුරු ටිකක් දැම්මට කමක් නැද්ද

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  ปีที่แล้ว

      තල ටිකක් දාන්න dear,ඵ්ක ඔයාගෙ කැමැත්තෙ හැටියට වෙනස් කර ගත්තට කමක් නෑ

  • @nelumsubhashiniwickramasin1952
    @nelumsubhashiniwickramasin1952 10 หลายเดือนก่อน +1

    පාන් පිටි ටික මොකද කලේ

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  10 หลายเดือนก่อน

      හාල් පිටි එකටම කලවම් කරලා ගන්න

  • @dineshalakmali3700
    @dineshalakmali3700 2 ปีที่แล้ว +2

    හාල් පිටි ප්‍රමාණය කොපමණද කියලා කියන්නකො

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  2 ปีที่แล้ว

      සමාවෙන්න පරක්කු උනාට,මම ප්‍රමාණ පැහැදිලි කරලා වීඩියෝ එකේ description වල වගේම community වල share කරන්නම් , ස්තූතියි අදහස් වලට .
      [කැකුළු හාල් සේරුවක පිටි ආසන්න වශයෙන් හාල් 900g ක පමන]

  • @suranganisurangani5244
    @suranganisurangani5244 2 ปีที่แล้ว +2

    අනේ මම හදපු කැවුම් හයියයිනේ ඇයියේ

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  2 ปีที่แล้ว +1

      අතිරස හයිය වෙන්නේ සීනි මදි උනාම,පිපෙන්නේ නැතුව රොටී වගේ වෙනවා ගින්දර මදි උනාමත්,තෙල් එක රත් වෙලා මදි නම් .

  • @a_c_wicky1194
    @a_c_wicky1194 ปีที่แล้ว +1

    ඇයි කැද ඕන්නැද්ද

  • @upulimadushani6077
    @upulimadushani6077 ปีที่แล้ว +1

    තනිකරම පැනි වලින් හදනවා නම් පැනි කොච්චර ගන්න ඕනේද නන්ගි

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  ปีที่แล้ว

      තනිකරම පැනි වලින් එන පැනි රස අඩු නිසා සීනි ටිකකුත් කලවම් කරන්න dear

  • @Kawi34579
    @Kawi34579 2 ปีที่แล้ว +6

    කැවුම් මිශ්‍රණය කුඩු වෙනවා මොකද කරන්නේ තෙලට දැම්මා ම දිය වෙනවා

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  2 ปีที่แล้ว +2

      සීනි වැඩි උනාමත් ගින්දර මදි උනාමත් කැවුම් මිශ්‍රනය ඉහිරෙන්න පුලුවන්,ගෙදර අමතර හාල් පිටි හරි ගෙනාපු පාන් පිටි හරි තියෙනවා නම් ඔයා ගත්ත ප්‍රමාණ එක්ක ඒ පිටි ටිකක් තම්බගත්ත කැවුම් පිටි එකට දාලා උනු වතුර මේස හැන්දකින් ටික ටික දාලා පිටි මිශ්‍රනය අනාගෙන ආයෙම තෙලට දාලා බලන්න.

  • @damithharshi1127
    @damithharshi1127 2 ปีที่แล้ว +2

    පිටි බදින්නේ නැතුවද ගනුනේ

  • @hashiperera7310
    @hashiperera7310 ปีที่แล้ว +1

    අනේ අපිනම් පිටි තම්බන් නෑ

  • @chethanamathangasinghe4506
    @chethanamathangasinghe4506 ปีที่แล้ว +1

    හාල් පිටි ගන්නේ,ප්‍රමාණය හරියට කියනවද ,

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  ปีที่แล้ว +1

      කැකුළු හාල් සේරුවක හාල් පිටි

  • @chithraweerakon5273
    @chithraweerakon5273 2 ปีที่แล้ว +1

    කන

  • @rajapakshairesha652
    @rajapakshairesha652 2 ปีที่แล้ว +1

    මම හදන්න හැදුවා ඒත් තෙලට දැම්මම පැලෙනවා.. ගල වගේ හයියයි. ඇයි ඒ