පහසුවෙන් රසට අතිරස හදමු /Athirasa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 มี.ค. 2018

ความคิดเห็น • 48

  • @sp8f
    @sp8f 3 ปีที่แล้ว +13

    බය නැතුව කැවිලි හදන්න පටන් ගන්න කියපු ඒ උපදෙස නම් ගොඩක් වටිනව.

  • @rangikajayawardana3476
    @rangikajayawardana3476 3 หลายเดือนก่อน

    මාත් හැදුවා හොද ට තිබ්බා thank you ❤

  • @vaishalianuradha1887
    @vaishalianuradha1887 3 ปีที่แล้ว +2

    Ape amma aurudu gaanak thisse athirasa thada novi hariyata hadanna try kala. Akkige video eka balala ada haduva. Niyamai akki. Niyametama aava. Harima soft. Thank u soooooo much..!

  • @fernandofernando7945
    @fernandofernando7945 6 ปีที่แล้ว +2

    Thank you so much good cooking

  • @pavanisathsaranihimansha9592
    @pavanisathsaranihimansha9592 2 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි ඔබට 🇱🇰🇱🇰

  • @somasoma9332
    @somasoma9332 3 ปีที่แล้ว +1

    නියමයි..,🌹🌹🌹🌹🌹. ඔයාට. ස්තුතියි...

  • @melonakash6574
    @melonakash6574 3 ปีที่แล้ว +2

    👍👍👍👌👌👌

  • @fatmakhadr7360
    @fatmakhadr7360 6 ปีที่แล้ว +1

    godakma sthuthi nangiyo👍👍👍👍💓💓💓💓

  • @dhawalamadhu-hc3zs
    @dhawalamadhu-hc3zs ปีที่แล้ว

    Oya gaththa pramana walin kochchara kewum gedi pramanayak hadaa ganna puluwanda

  • @c.samarasinghe4956
    @c.samarasinghe4956 ปีที่แล้ว +1

    Thank you so much 💓

  • @shalinijanadika6723
    @shalinijanadika6723 2 ปีที่แล้ว

    Pani Bothal kalai kiyanne kochcharakda ml walin?

  • @somasoma9332
    @somasoma9332 ปีที่แล้ว

    මම. ඉන්නේ. ඕමාන් වල. මිස්. කැවුම්. කන්න. ආසයි. කීප. වරක්.. බස්මති. හාල්. වලින්. හදන්න. බැලුවේ. ඒ ත්. බැරි. උන. මේ. විදිහට. හදල. බලමු.. ස්තුතියි. 👍👍

  • @sandyasandya1034
    @sandyasandya1034 6 ปีที่แล้ว +2

    මිමිමි හරිම පහසුයි
    ස්තුතියි ඔබට

  • @susanthadhawala7370
    @susanthadhawala7370 3 ปีที่แล้ว +1

    Bedapu haal piti walin berida

  • @lalaniwijesinghe5272
    @lalaniwijesinghe5272 4 ปีที่แล้ว

    Thank you

  • @thusithadevamendis4325
    @thusithadevamendis4325 2 ปีที่แล้ว

    👍👍👍

  • @manoriranaweera6064
    @manoriranaweera6064 3 ปีที่แล้ว +1

    Top!

  • @thanujaagalawaththa7991
    @thanujaagalawaththa7991 3 ปีที่แล้ว

    ,👍👍

  • @amazinglife8792
    @amazinglife8792 4 ปีที่แล้ว

    akki the way you explain is very good .

  • @champisrimaali1293
    @champisrimaali1293 5 ปีที่แล้ว +5

    බොහොමයක් ස්තුතිය ඔබට

  • @pavanisathsaranihimansha9592
    @pavanisathsaranihimansha9592 2 ปีที่แล้ว +1

    🇱🇰🇱🇰

  • @dilaniranasinghe2407
    @dilaniranasinghe2407 4 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි ඔයාට. මේකට හාල් පිටි බැදල ගන්න ඔනිද.

  • @who940
    @who940 2 ปีที่แล้ว

    Kochcharak dawas thiyaganna puluwan da meka?

  • @rmsas8688
    @rmsas8688 4 ปีที่แล้ว +1

    🌷🌷🙇‍♀️🥀🇱🇰

  • @Hewagej
    @Hewagej 6 ปีที่แล้ว +3

    👍9

  • @somasoma9332
    @somasoma9332 3 ปีที่แล้ว

    මිස්. මම. ඕමාන්. ඉන්නේ. කැ වුම්. හදන්න. කීප. ව ත වක්. හදන්න. බැ ලුව. හරි. ගියේ. නෑ. බලමු. මෙ. විදියට. හදලා 👍👍👍👍❤❤👌

  • @rmsubashinibalasuriya8865
    @rmsubashinibalasuriya8865 5 ปีที่แล้ว

    Mee peni puluwanda

  • @rosyrosy118
    @rosyrosy118 5 ปีที่แล้ว +2

    පැණි නැතිව. සීනි වලින් හදන්න පුළුවන් ද please කියලා දෙන්න

  • @dhawalamadhu-hc3zs
    @dhawalamadhu-hc3zs ปีที่แล้ว

    Thetha haal pitida oona

  • @gayanrenuka4299
    @gayanrenuka4299 5 ปีที่แล้ว +1

    මම හැදුවා.දැන ගන්න ඔනේ.ඇයි කැවුම් කැඩිලා විසිරෙන්නෙ කියලා

  • @kumarigunawardena7573
    @kumarigunawardena7573 3 ปีที่แล้ว

    පැණි උණු වෙන පදම කියන්න නූල් ඇදෙන්න ඕනිද

  • @niroshashamali4896
    @niroshashamali4896 3 ปีที่แล้ว

    අක්කි තල ඇට හෙම ඕනමද...

  • @shenafernandez2182
    @shenafernandez2182 6 ปีที่แล้ว

    Me pramanayan walin kiyak hadanna puluwanda akki???

    • @thanu2317
      @thanu2317 6 ปีที่แล้ว +1

      Ane ow matath kiyannako Athirasa keeyak withara hadanna puluwanda kiyayalaa???

    • @WarunisKitchen
      @WarunisKitchen  6 ปีที่แล้ว

      mama tikak podi pramanaye athirasa haduwe...mata athirasa 20k hada ganna puluwan una...samawenna pilithuru deemata pramada unata....

    • @WarunisKitchen
      @WarunisKitchen  6 ปีที่แล้ว +1

      mama tikak podi pramanaye athirasa haduwe...mata athirasa 20k hada ganna puluwan una...samawenna pilithuru deemata pramada unata....

    • @thanu2317
      @thanu2317 6 ปีที่แล้ว

      Waruni's Kitchen ane thank you so much. Approx. 20 hadaganna puluwan ne. Mam qty. Eka wedi karala gannam. (Oyage wage young kenekge reply eka late wela hari dena ekata godak thnx. Eka oyage uthum manussa gunayak matured AUNTIES lata wada.. haaa...😀)

    • @chandhrasrilnkachandhra8247
      @chandhrasrilnkachandhra8247 6 ปีที่แล้ว

      Shehani Amarasekara 💚💛💜👍

  • @suranjimanike2363
    @suranjimanike2363 6 ปีที่แล้ว

    ස්තුතියි ඔබට ......
    මට කියනවද හරියටම හාල් කිලෝ එකකට සීනි කොපමන අවශ්‍ය වෙනවද කියලා ...
    ස්තුතියි නැවතත් ඔබට🙏🙏

    • @WarunisKitchen
      @WarunisKitchen  6 ปีที่แล้ว +2

      කැකුළු හාල් කිලෝ එකට පාන් පිටි 250g ගන්න ..සීනි 500g ක් ගන්න ...මම recipe එක දීල තියනවා වීඩියෝ එකේ

    • @amilalhi3049
      @amilalhi3049 4 ปีที่แล้ว +1

      Hi.

  • @somawathiwarigamage4240
    @somawathiwarigamage4240 5 ปีที่แล้ว

    👍

  • @indeewarihettige4922
    @indeewarihettige4922 ปีที่แล้ว

    පැණි බොතල් කාලක් කියන්නේ ml කොචිචරක්ද

  • @r.m.n.thilakarathne3872
    @r.m.n.thilakarathne3872 3 ปีที่แล้ว

    ඔබට ස්තුතියි ගොඩක් ම⁣ම දැනගන්න කැමති ඇයි පාංපිටි එකතු කරන්නෙ කියල මොකද අත්තම්මා ඉස්සර අතිරස හදනකොට පාංපිටි එකතු කරන්නෙ නැ ස්තුතියි සුභ අලුත් අවුරැද්දක් වේවා බුදු සරණයි

  • @chandrakumari9212
    @chandrakumari9212 ปีที่แล้ว

    👍👍👍

  • @dineshagamage4359
    @dineshagamage4359 ปีที่แล้ว

    Thank you