✔ අතිරස අපේ අම්මාගේ ක්‍රමයට හරියට Athirasa recipe (Eng Subtitles) by Apé Amma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 เม.ย. 2018
  • Like "Apé Amma" fan page.
    / apeammafans
    Ape amma Athirasa Athirasa recipe by Apé Amma
    අතිරස පහසු ක්‍රමයට
    යූටියුබ් ආයතනය පහුගිය දවස් වල හැම උත්සව කාලේකම මොකක්හරි නාඩගමක් නටයි. පහුගිය නත්තල් කාලේත් සිංහල අවරුදු කාලේත් බොහෝ ජනතාව අපේ අම්මා චැනල් එකට පැමිණෙන නිසා අපේ අම්මා චැනලයට විරුද්ධ කුකින් චැනලයේ වීඩියෝ අපේ අම්මා චැනලය ඇතුලට දමා පෙන්වුවා. වීඩියෝ එකක ඒ බව ස්ක්‍රීන් රෙකොඩින් සමඟ සඳහන් කර ඇත.
    යූටියුබ් ආයතනයේ සිටින ශ්‍රී ලාංකිකයන් අපේ අම්මාට මඩ ගසා බැරිවුන තැන 2024 මේ සිංහල අවුරුද්දේ වීඩියෝ එකක් බලනකොට වීඩියෝ එක යට මාකටින් ආයතන වලින් පවත්වාගෙන යන යූටියුබ් වීඩියෝ බුරුතු පිටින් දමමින් සිටි.
    ඔබ කම්පියුටර් එකකින් වීඩියෝ බලන කෙනෙක්නම් ඔබට පෙනේවී මේ බලන වීඩියෝ එක යට කමෙන්ට් සෙක්ෂන් එක නැති බව.
    කමෙන්ට් සෙක්ෂන් එක දකුණු පැත්තට දමා, දකුණු පැත්තේ තිබෙන වීඩියෝ සේරම කමෙන්ට් සෙක්ෂන් එකට දමා ඇත. (පලිගැනීම) මෙවැනි දේවල් ඔවුන් මගේ චැනල් එක පටන් ගත්තු කාලේ ඉදලාම කළා.
    AI.කෘතීම බුද්ධිය යටතේ ඔවුන් මේ හැමදෙයක්ම සිදුකරමින් පවතියි.
    ඔබ බලන්න මේ වීඩියෝ එක යට තියෙන කමෙන්ට් ප්‍රමාණය. ලක්ෂ ගණන් බැලු වීඩියෝ වල තියෙන්නේ කමෙන්ට් 10-12යි එහෙමත් නැත්නම් එකේ කමෙන්ට් නැහැ.
    උයන ගමන් වීඩියෝ එක ඇතුලේ බහුජාතික සමාගම් වල කෑම බීම උපකරණ පෙන්වන චැනල් වල වීඩියෝ පමණයි යූටියුබ් එකේ උඩට ගන්නේ. මේ හැමදෙයක්ම පිටුපස අපේ රට් දේශපාලකයෝ, ව්‍යාපාරිකයෝ මාධ්‍යවේදීයේ ඉතාමත් දරුණුව ක්‍රියා කරයි.
    මේ මඩ ව්‍යාපාරය පිටුපස සිටියේ යූටියුබය කියා ඔප්පු කරන්න ඔබට එක උදාහරණයක් දෙන්නම්.
    මේ තියෙන්‌නේ ඉන්දියාවේ යූටියුබ් චැනලයක් කරන තරුණයකුගේ වීඩියෝ එකක ලින්ක් එකක්. • TH-cam Will Delete 𝐏𝐑...
    මේ ඉන්දියාවේ තරුණයා යූටියුබය කරන පහත් ක්‍රියාව ගැන මෙසේ සඳහන් කරනවා. වීඩීයෝවේ 2:37 සිට... 7:55 දක්වා වීඩියෝව බලන්න.
    ඒ වීඩියෝව ඉංශ්‍රීසි භාෂාවෙන් තියෙන්නේ මම සිංහලෙන් කියන්නම්.
    ඒ තරුණයාට යූටියුබයෙන් සිදුවුන අසාධාරණයක් නිසා මේ කථාව කියනවා. "යූටියුබ් එකේ කෘතීම බුද්ධිය හදලා තියෙන්නේ රිනාත්මක දේවල් ජනප්‍රිය කරන්නයි. ජනප්‍රිය යූටියුබර්ස්ලා ගැන වැරදි දේවල් කියපුවා උඩට අරන් ඒවා ප්‍රසිද්ධ කරනවා. කරලා යූටියුබර්ස්ලා චැනල් කරයෝ අතරේ රන්ඩු ඇතිකරලා, විව්ස් වැඩිකරගෙන යූටියුබය මුදල් හොයනවා. කවුරුහරි නරඹන්නෙක් ජනප්‍රිය යූටියුබර් කෙනෙක්ගේ වීඩියෝ එකක් හෙව්වෝත් හොයන කෙනාට එන්නේ. ඒ ජනප්‍රිය යූටියුබ් චැනල් එකට මඩ ගහපු වීඩියෝ. යූටියුබ් ආයතනය, ඒවාට උඩට අරන් අසාමාන්‍ය ලෙස මුදල් උපයනවා."
    හුගාක් යුටියුබ් කරන අය ඔවුන්ට වෙන අසාධාරණ කථා නොකරන්නේ, ඔවුන් යූටියුබයෙන් ලැබෙන මුදල් වලින් ජීවත් වන නිසාය.
    මම යූටියුබ් එක කරන්න පටන් ගත්තේ මගේ ජීවීතේ හැමදෙයක්ම සම්පූර්ණ වූ පසු අනිත් අයව ජීවත් කරවන්න.
    දැන් මම නිසා බොහෝම දෙනෙක් ස්වයං රැකියා කරනවා. කෑම උයලා ජීවත් වෙනවා. කඩෙන් කන්නේ නැතුව ගෙදර කන නිසා මුළුතැන්ගෙයි උපකරන විකුණන ආයතන වලටත් හොඳ වෙළදාමක් තියෙනවා. අදටත් මම යූටියුබ් චැනල් එක ඇතුලේ ව්‍යාපාර කරන්නේ නැත. එහෙත් අපේ අම්මා යන නම පාවිච්චි කරමින් මාධ්‍ය වලට සම්බන්ධ කණ්ඩායම් විවිධ ව්‍යාපාර වල යෙදෙමින් සිටි.
    යූටියුබයේ මේ වැඩසටහනට පූර්ණ දායකත්වය සැපයූවේ අපේ රටේ සමහර මාධ්‍ය ආයතන, මාකටින් ආයතන සමහර දේශපාලකයෝ සහ සමහර ව්‍යපාරකයෝ.

ความคิดเห็น • 31

  •  3 ปีที่แล้ว +19

    ඔබේ අදහස්, කෑම වල ෆොටෝස් අපේ අම්මා වට්ස්ඇප් එකට එවන්න. මැසෙජ් පමණයි.
    0755371187
    ප්‍රථම වරට මෙම අතිරස හදන ක්‍රමය කියාදුන්නේ අපේ අම්මා චැනල් එකෙන්. මේ විඩියෝ එකේ වැටිලා තිබුන දහස් ගණන් කමෙන්ට් යූටියුබ් එකේ සිටින ශ්‍රී ලාංකිකයෝ අයින් කලා. ලක්ෂ 11ක් බලපු වීඩියෝ එකේ කමෙන්ට් 29 යි තියෙන්නේ. (2024-4-7 වන විට)
    මගෙන් බලාගෙන උයන්න ඉගෙනගෙන වීඩියෝ දාපු ළමයින්ට මාකටින් ආයතන වලින් කමෙන්ට් දානවා. ඒ වගේමයි අලුතෙන් වැටෙන කමෙන්ට් පවා යූටියුබ් එක අයින් කරනවා. ඔබට හොඳට බැලුවනම් පෙනෙයි මේ යට වැඩියෙන්ම තියෙන්නේ thank you කමෙන්ට්. අයින් කරපු කමෙන්ට් එක වෙනුවට ඒ තැන්ක් යූ කමේන්ට් දාන්නේ මාකටින් ආයතන වලින්.
    ඒ නිසා මුං කැවුම් හදන එක ගැන කළගුණ දන්නා ඔබේ කමෙන්ට් එක වාක්‍යකින් සඳහන් කරන්න.
    -------------------
    2023 වන විට අපේ අම්මා චැනල් එකට සබස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 29ක් සිටිනවා වීඩියෝස් 1850+ අධිකව අප්ලෝඩ් කර තිබෙනවා.
    සබ්ස්ක්‍රයිබර්ස්ලා සල්ලි වලට අරන් දෙන ආයතන වලින් ආපු අය නෙමෙයි මේ ස්වාබාවිකම ආපු අය.
    බහු ජාතික සමාගම් වල භාණ්ඩ විකුණන කුකින් චැනල් උඩට ගැනීම සඳහා කමෙන්ට් ඉතාම විශාල වෂයෙන් ඇත ඒ්කට හේතුව ඔවුන්ට ලයික් කමෙන්ට් වැටෙන්නේ එම සාමාගම් වලින් මුදල් ගෙවා ලයික් කමෙන්ට් සහ සබ්ස්ක්‍රයිබර්ස්ලා අරන් දෙන නිසාය.
    එ වෙනුවෙන් අපේ අම්මා චැනලයට වැටෙන ලයික් කමෙන්ට් සියල්ලම යූටියුබය විසින් අයින් කර ඇත.වීඩියෝවට කමෙන්ට් කරාම කමෙන්ට් කරපු කෙනාට පේන්නේ කමෙන්ට් එක වැටිලා වගේ ඒ වුනාට අපිට ඒ කමෙන්ට් පෙන්නන්නේ නැති අවස්ථා තියෙනවා. ඒ නිසා ඔබේ කමෙන්ට් එක තියෙනවාද කියා වෙනත් අකවුන්ට් එකකින් බලන්න.
    යුටියුබ් එක අපේ අම්මා චැනලයේ කමෙන්ට් ඩිලීට් කිරීම ගැන විස්තර මෙතනින් බලන්න. th-cam.com/video/TbXuz4XcMyE/w-d-xo.html
    එ වගේම අලුතෙල් ව්ලොග් කරන චැනල් දවසේ කරන වැඩ කියා ඒ බඩු පෙන්වා ව්ලොග් කරයි.එවැනි වීඩියෝද ඔවුන් මුදල් ගෙවා මිනිසුන්ගේ ෆෝන් වලට යවයි. එපමණක්ද නොව එක්තරා කුකින් චැනලයක් අපේ අම්මාගෙන් පලිගැනීමට අපේ අම්මාගේ රෙසිපීස් ඇයට සම්බන්ද ඩුබායි, ඉතාලිය, සිංගප්පුරුව, මැලේශියාව ඔස්ටේ්‍රලියාව නවසීලන්තනය, කැණඩාව, ඇමරිකාව වැනි රට වල ඇයට සම්භන්ද තරුණ තරුණියන් ලවා කුකින් චැනල් කරවා වෙනත් නම් වලින් අපේ අම්මාගේ රෙසිපීස් කරවයි.
    අපේ රටේ වෙළඳ දැන්වීම් කරන ආයතන, ටිවි චැනල් මෙම කුකින් චැනල් සමඟ එකාබද්ද වී අපේ අම්මාට පහර දෙන මේ කටයුත්තේ නියැලි සිටි.
    පුදුම සහගත දෙයනම් අන්තරජාලයේ කොහෙවත් නැති රෙසිපියක් යූටියුබය කලොත් ඒ රෙසපිය් යවන්නේ නැත. එ වගේම අපේ අම්මාගේ රෙසිපීස් කාන්තා පත්තර වල ෆේස්බුක පේජ් වල වෙනත් නම් වලින් ටයිප් කර දමයි.
    ඒසේ කරමින් ඔවුන්ගේ යූටියුබ්ය සම්බන්ද මා පෙර සඳහන් කර රටවල් වල සිටින තරුණ තරුණියන්ට කියා එම රෙසිපීස් කරවයි. කරවා සෙනඟට යවයි. මේ සඳහා යූටියුබය පමණක් නොව ශ්‍රී ලාංකාවේ බහුජාතික සමාගම් සහ දුරකත සමාගම් පූර්ණ සහයොගදම් යොදයි.
    අපේ අම්මා චැනලයේ වෙඳළ බන්ඩ පෙන්වා වෙඳළ දන්වීම් කරන්නේ නැත කතීම රසකාරක යොදා කෑම උයන්නේ නැත. ඒ නිසා කෘතීම රසකාරක විකුණන ආයතන වලට අපේ අම්මා හිසරදයක් වී ඇත.
    ලක්ෂ28ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා සිටන චැනලයේ හැමදාම දමන වීඩියෝ මිනිසුන්ට යවන්නේ නෑත. සමහර වීඩියෝ සෙනඟ බැලුවත් බැලුවේ නැති එකක් ලෙස පෙන්වයි. මෙසේ කරමින් අපේ අම්මා නමින් විවිධ වෙළද ආයතන පවත්වාගෙන යයි.
    මේ පිළිබද අපේ අම්මා චැනලයේ බොහෝ වීඩියෝ තියෙනවා. ක්ලික් කරලා බලන්න.
    ✔ අපේ අම්මාට පහර පිට පහර. කව්ද මෙහෙම කලේ? th-cam.com/video/DGlZ8BGxe5c/w-d-xo.html
    අපේ අම්මාට දැමු අපහාසාත්මක මඩ වීඩියෝවට පිළිතුරු වීඩියෝව
    th-cam.com/video/BiOkJRzfL4s/w-d-xo.html
    කාන්තාවන්ගෙන් කාන්තාවකට හිංසනය
    th-cam.com/video/Tg8tqBl9ymk/w-d-xo.html
    යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව විස්තරය
    th-cam.com/video/TbXuz4XcMyE/w-d-xo.html

  • @nimesha3000
    @nimesha3000 2 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි .හරිම විදිහට කිසිම රහසක් නැතිව හරියට ම කෑමක් හදාගන්න කියලා දෙන අපේ අම්මා ට ජය, සතුට පිරි අවුරැද්දක් වෙිවා !

  • @chandanimudunkotuwa3667
    @chandanimudunkotuwa3667 3 ปีที่แล้ว +10

    Thanks ape amma mama heduwa harima rasai

  • @nilanthathisera4066
    @nilanthathisera4066 ปีที่แล้ว +3

    Thankyou ape amma. ♥️♥️😇

  • @prageethbanuka3396
    @prageethbanuka3396 6 ปีที่แล้ว +8

    Niyamai wadeth sarthakai

  • @sumalsameerawedamulla8443
    @sumalsameerawedamulla8443 6 ปีที่แล้ว +9

    Thanks

  • @user-qo2rb7rk6e
    @user-qo2rb7rk6e 2 หลายเดือนก่อน +1

    Thanks. Appe amma

  • @ramanisramani3240
    @ramanisramani3240 6 ปีที่แล้ว +17

    Harima pahadili hariyata oba thumiya gedaratama awith innawa wage kiyala denne, thank u very much.

  • @jayarani2176
    @jayarani2176 6 ปีที่แล้ว +10

    Thank you very much! it's our favorite.

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 6 ปีที่แล้ว +16

    Ape amma harima sundara kenek. Thank u ape amma..❤...

  • @hemalathakumari6624
    @hemalathakumari6624 6 ปีที่แล้ว +10

    thank you mam.... dakkamath kanna asai

  • @malanissanka66
    @malanissanka66 6 ปีที่แล้ว +16

    Ape amma. You are great i like very very very much thankyou. God bless you -mala from sweden

  •  3 ปีที่แล้ว +11

    අපේ අම්මා කියන්නේ විශ්‍රාමික ගුරුවරියක් (ලමා මනොවිද්‍යාව, අධ්‍යාපන ක්‍රම විද්‍යාව පුහුණු) අපේ අම්මා අරම්භ කර ඇත, අපේ අම්මා විද්‍යාලය යන යුටියුබ් චැනලයට සබ්ස්ක්‍රයිබ් වී ඔබේ දරුවන්ට අධ්‍යපනික දැනුමක් ලබාගන්න. මේ ලින්ක් එක ක්ලික් කරන්න. චැනලයට ගොස් සබ්ස්ක්‍රයිබ් බට්න් එක ප්‍රෙස් කරන්න. ​th-cam.com/channels/MWV6Ztmtj3EcBtF8aoVsaQ.html​

  • @sjchristena8742
    @sjchristena8742 6 ปีที่แล้ว +10

    Nice ape amma god bless you

  • @bhagyavinodani9508
    @bhagyavinodani9508 6 ปีที่แล้ว +8

    Thanak you ape amme

  • @rositamalkanthi1249
    @rositamalkanthi1249 6 ปีที่แล้ว +9

    Really you are great teacher. And you are beautiful.

  • @lakshikasewwandi6061
    @lakshikasewwandi6061 6 ปีที่แล้ว +24

    very useful and I like your technique.

  • @mayon3660
    @mayon3660 ปีที่แล้ว +3

    For the first time in my life I made athirasa last week. I could make them perfect .
    All thanks go to Ape Amma.
    Mrs.V.A.Ratnayake from Homagama

    •  ปีที่แล้ว +1

      That's nice to hear, there are more traditional Sri lankan recipes in the channel, try them out and let me know in comments as well.
      Awurudu playlist > th-cam.com/play/PLvtttVIPwSWXeqHPyh4CaHVmNJPEeceuQ.html

  • @sdhrmadarma-hd5sh
    @sdhrmadarma-hd5sh ปีที่แล้ว +1

    අපේ අ ම් ම උයන හැමදේ ම ම ම හැදුවා හරිම rasai ම ම suriyawewe

  • @prabagunawardhana2406
    @prabagunawardhana2406 6 ปีที่แล้ว +19

    Oyage danuma apita godak watinawa ape amma.

  • @surekadeepani8815
    @surekadeepani8815 3 ปีที่แล้ว +5

    Mama ennay Qatar wala oyage cooking vedio s serama balanawa godak kama balala hadanawa kawadawath mama athirasa hadala naa oyage athirasa recipe ekata mama haduwa hodata soft ekata awa thanks oyage recipe ekata haduwoth waradinnaaa thanks again

  • @sirajbagoos6795
    @sirajbagoos6795 6 ปีที่แล้ว +10

    Thank you very much ape amma my favourite sweet

  • @shanikanadeeshani691
    @shanikanadeeshani691 6 ปีที่แล้ว +9

    Thank you so much ape anna.gedara dima pol pani hada ganna hati kiyala dennakoo

  • @nd6049
    @nd6049 6 ปีที่แล้ว +13

    Thanks Apé Amma for rice flour is it okay to take packets from shop thanks and god bless you

  • @senumenu3298
    @senumenu3298 6 ปีที่แล้ว +9

    Amma you are really in my mother's age. After my marriage first time I made athirasa along. It is so tasty, nice and perfect. thank you so much Amma. Nirogimath preethimath nawa wasarak wewa!

  • @chris.16
    @chris.16 6 ปีที่แล้ว +11

    amma oyage lassana

  •  3 ปีที่แล้ว +59

    Athirasa recipe by Ape amma අතිරස
    හාල් පිටි ග්‍රෑම් 225
    පාන් පිටි ග්‍රෑම් 50
    පොල් පැණි කෝප්ප 1/2
    වතුර කෝප්ප 1/4
    සීනි ග්‍රෑම් 75ක්
    බැදගත් හාල් පිටි කප්පි මේස හැඳි 2යි
    පොල් තෙල් මේස හැඳි 2
    සූදුරු තේ හැඳි 1/2
    බැදගත් තල ඇට මේස හැඳි 1
    ලුණු තේ හැඳි 1/8

  • @dularimirignnage8400
    @dularimirignnage8400 3 ปีที่แล้ว +20

    මම අතිරස කන්න ආසායි

  • @daisygirlscorner6240
    @daisygirlscorner6240 6 ปีที่แล้ว +10

    Thanks