විනාඩි 10න් නාරං කැවුම් හදමු|Naran kawum|❤M.R KITCHEN❤

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 625

  • @MRkitchenlk
    @MRkitchenlk  3 ปีที่แล้ว +352

    අවශ්‍ය ද්‍රව්‍ය
    ගාගත් පොල් 200g
    සීනි 150g
    පාන් පිටි 100g
    පාන් පිටි මේස හැදි තුනක්
    කහ කුඩු තේ හැන්දක්
    කරද මුංගු දෙකක්
    බැද ගැනීමට තෙල්

  • @ramaniwasantha9260
    @ramaniwasantha9260 2 ปีที่แล้ว +4

    ඇත්තටම මමත් හැදුව...හරිම රසයි. ඔයාගෙ වැඩි කියවිලි නෑ...සරලයි අවශ්‍ය විදියට කියල දුන්න...ස්තුතියි .

  • @emandi-tm7mg
    @emandi-tm7mg 7 หลายเดือนก่อน +2

    අක්කේ මාත් auruddata haduva අක්කා කියලා දීපු විදියටම ගොඩක් රසට ආවා අක්කේ thankiu අක්කේ

  • @thilanchamara2225
    @thilanchamara2225 3 ปีที่แล้ว +40

    ලොකු ලොකු වැඩ නෑ.ලේසියි පහසුයි ඔයාගේ recipes .thank u

  • @chandiwijerathna5437
    @chandiwijerathna5437 3 ปีที่แล้ว +66

    කෑමක් හදනවා නම් මට නම් M R kitchen ම තමයි.ගොඩක් දේවල් නැතිව සරලව නිවැරදි ම recipe චෙනවට ඔබට බෙහා්ම ස්තුතියි .මෙි දෙන දැනුමට පිං

    • @HIRU.202k
      @HIRU.202k ปีที่แล้ว +2

      සහතික ඇත්ත

    • @ShalukyaNethmini
      @ShalukyaNethmini 2 วันที่ผ่านมา

      ❤❤❤

  • @seetharanjani7745
    @seetharanjani7745 3 ปีที่แล้ว +148

    ඔයා කියලා dena හැම දෙයක්ම ඕනෑම දුප්පත් කෙනෙකුට හදා ගන්න පුලුවන්.ඔයාට ගොඩාක් sthuthi .

  • @sethniwarnakulasuriya6521
    @sethniwarnakulasuriya6521 3 ปีที่แล้ว +80

    බොරු කියවිලි නෑ.ලේසී පහසුයි.ස්තුතියි අක්කා❤️

  • @himashalhirusha3893
    @himashalhirusha3893 3 ปีที่แล้ว +16

    ජිවිතේ පළමුවෙනි වතාවට මම අද තනියෙන්ම නාරං කැව්ම් හැදුවා. එ මගේ පුතාලා දෙන්නා වෙනුවෙන්...ඔයාගෙ කැවිලි වට්ටෝරුව නරඹා තමයි මම රසම රස බොහොම ලස්සනට නාරං කැව්ම් හැදුවේ.ඔබට බොහෝමත්ම ස්තූතියි...👍ඔබගෙ සියලු කටයුතු සාර්ථක වේවා.....

  • @CharukaVilasani
    @CharukaVilasani 5 หลายเดือนก่อน +2

    ඔයා කියලා දෙන දේවල් පැහැදිලි සරලයි.මාත් හැදුවා රසයි.ගොඩාක් ස්තුතියි.

  • @rbpiyantha4694
    @rbpiyantha4694 ปีที่แล้ว +20

    අක්කී ඔයා කියලා දෙන දේවල් හරිම පැහැදිලිව තේරෙනවා.අක්කිට බොහොම ස්තූති ...❤️

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 3 ปีที่แล้ว +9

    ඔයා කියා දෙන දේවල් හරිම පැහැදිලිව කියා දෙනවා. ස්තුතියි නංගි.

  • @nadeegunawardhana2902
    @nadeegunawardhana2902 2 ปีที่แล้ว +3

    ඔයා දාපු ගොඩක් කෑම මම හැදුවා..එකක් වත් වැරදුනේ නැහැ ..thank you soo much ..

  • @ushanidhilhara3900
    @ushanidhilhara3900 10 วันที่ผ่านมา

    හරිම පැහැදිලිව කියලා දෙනවා .. මම ගොඩක් කෑම හදන්න ඉගෙනගත්තේ ඔයාගෙන් අක්කේ .. ❤❤.. ඇත්තටම ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා මම එක සිතින් ප්‍රාර්ථනා කරනවා ❤❤🎉🎉💐💐🙏🙏

  • @hasaradilrangi4298
    @hasaradilrangi4298 2 ปีที่แล้ว +15

    ඔයාගේ කෑම හදන්න හරිම ලේසියි,අනික වරදින්නේ නෑ හරිම ක්‍රමය කියනවා..ස්තුතියි 🙏

  • @jayaminidilrukshika3389
    @jayaminidilrukshika3389 7 หลายเดือนก่อน +2

    Onama kenekuta kamak hadaganna puluvan vena vidihata hari saralavama hanadema kiyala denava.lassanai akkiyo oyage videos.

  • @deepikahewarachchige8083
    @deepikahewarachchige8083 2 ปีที่แล้ว +1

    ඔයාගේ පැහැදිලි කිරීම හරිම සරලයි.වැල් වටාරම් නැහැ.ඔයාට ගොඩක් ස්තූතියි

  • @NilanthiRathnayaka-k1s
    @NilanthiRathnayaka-k1s 2 ปีที่แล้ว +2

    ඔයා. කියලා. දෙන. හැම. දෙයක්ම. හරිම. ලේසියි. ඉක්මනින්. හදන්න. පුළුවන්. Thank you

  • @sitharaperera4525
    @sitharaperera4525 ปีที่แล้ว +5

    මම අද ඔයා කියාදුන්න විදිහටම නාරං කැවුම් හැදුවා. ගොඩක් රසයි. ඔයාට බොහොම ස්තුතියි ! ❤

  • @thikshanagallage8091
    @thikshanagallage8091 7 หลายเดือนก่อน +1

    මමත් හැදුවා අවුරැද්දට හරියටම ආවා Tnx❤

  • @aroshasewwandi418
    @aroshasewwandi418 3 ปีที่แล้ว +393

    හරිම සොයි මන් ඔයාගෙ කෑම නිතරම හදනවා, අපෙ අම්මාගේ කෑම හදන්න දවස මදි වියදම් වැඩි ඔලු විකාර කරනව වැල් වටාරම් කියවල, ඔයාගෙ මරිසි නැ නියමයි, මන් හරිම කැමතියි ඔයාගේ ක්‍රමය ට

    • @mherath5902
      @mherath5902 3 ปีที่แล้ว +23

      Apo ow matath Ape ammage kiyavilla vadi.meya nam.shoiii..vadi katha na avashyama de pahadiliva kiyala denava

    • @roshanbuddika4655
      @roshanbuddika4655 2 ปีที่แล้ว +9

      Ow anee balan idala epa wenawa

    • @දමයන්තිරාජපක්ෂ
      @දමයන්තිරාජපක්ෂ 2 ปีที่แล้ว +18

      ඒකනම් ඇත්ත ඒ ගැනි කතාකරන විදිහට එපා වෙනවා

    • @danuhapuarachchi9917
      @danuhapuarachchi9917 2 ปีที่แล้ว +7

      Ane ow epa wenwa kiywillata

    • @nisalirajapaksha2999
      @nisalirajapaksha2999 2 ปีที่แล้ว +34

      Mona unath katha karanna igena ganna wedihitiynta.a geni me geni kiyanna epa.eya api oyala wage nemeine rate namak thiyena manussayek.

  • @kawyahansini1999
    @kawyahansini1999 7 หลายเดือนก่อน +1

    මං අද පලවෙනි පාරට හැදුවා .හරිම රසයි සහ ලස්සනයි 🥰🥰 Thank You ❤

  • @shyamalisanjeewa
    @shyamalisanjeewa ปีที่แล้ว +6

    මං ආසම ඔයාගෙ කෑම වීඩියෝ බලන්න .. මොන හරි හදන හැටි බලද්දි mr kichen කියලම ගහල බලනවා.. වැල් වටාරම් නෑ හොඳට කියලා දෙනවා.. වෙන ඒව බැලුවොත් කෑම හදන්න වෙලාවක් නෑ😂

  • @malikageekshow4071
    @malikageekshow4071 ปีที่แล้ว +2

    ඔයා හැමෝගෙම දුක දන්න ලේසි අමුද්‍රව්‍ය වලින් කෑම හදනවට බොහෝම ස්තූති.මේ අමාරු කාලේ ඔයා නිසා හැමදාම ගැටයක් ගහගෙන ඉන්නවා ස්තූති 🤗.

  • @maduabeywickrama714
    @maduabeywickrama714 2 ปีที่แล้ว +4

    මමත් හැදුව. ගොඩක් රසයි. මම නාරං කැවුම් හදපු 1st time.❤️

  • @linabas9007
    @linabas9007 7 หลายเดือนก่อน +7

    Harima lassanai rasath e wagema athi , me weekend eke awuruduth enawane hadala balanta onaa .
    Thank you for easy recipe🥰 💐

  • @dinushadesilva7717
    @dinushadesilva7717 7 หลายเดือนก่อน +1

    Your receipies are simple and clear
    Thank you ❤

  • @shanikamaduwanthi725
    @shanikamaduwanthi725 2 ปีที่แล้ว +2

    හරිම ලේසියි ඔයාගේ රෙසිපි වලට කෑම හදන්න,මන් ගොඩක් ජාති හැදුවා ඔයාගෙ රෙසිපි වලින්,thanks

  • @SnowballSweety
    @SnowballSweety 3 ปีที่แล้ว +16

    ගොඩක් ස්තූතියි අක්කේ... පැහැදිලි කරන විදිය හරිම ලස්සනයි වගේම ඔබේ වැඩත් ගොඩක් පිලිවලයි. හොදටම පැහැදිලි .තවත් වීඩියෝ බලන්න අවශ්‍ය නෑ. බුදු සරනයි ඔයාට අක්කේ..❤️❤️

  • @Nayo96
    @Nayo96 7 หลายเดือนก่อน +2

    Den heduwa oyage video eka balala niyamata awa rasai 🤤 thankyou ❤

  • @TamaraNethmi-jx2so
    @TamaraNethmi-jx2so 7 หลายเดือนก่อน

    ඇත්තටම ඔයා කියල දුන්න විදිහට හරි ලේසියට හදාගන්න පුළුවන්හදලා බැලුවා හරිම රසයි තැන්කියු අක්කී

  • @chamigunasinghe9741
    @chamigunasinghe9741 ปีที่แล้ว +5

    මාත් හැදුවා, හරිම රසයි. Thank you ❤

  • @wathsalasadamali6308
    @wathsalasadamali6308 3 ปีที่แล้ว +1

    ඔයාට ගොඩක් ස්තුති මම හරි ආසයි මෙහෙම අලුත් කැම හදන්න මම තාම ඉස්කොලේ 5 එත් මෙවා බලලා මම කැම හදනවා

  • @lochiakarsha1101
    @lochiakarsha1101 2 ปีที่แล้ว +6

    ඔයා කියලා දෙන කෑම හදන්න හරිම ලේසි.. පහසුයි.... රස කෑම රෙසිපි ❤️❤️

    • @udayanissanka8154
      @udayanissanka8154 ปีที่แล้ว

      Mamath khama heduwa. Godak lesi bohoma esthuthi pehediliwa kiyala denawata

  • @SamanPriyantha-xg3up
    @SamanPriyantha-xg3up 2 หลายเดือนก่อน

    Thanks අක්කා මන් අද හදනවා ඔයාගෙ වීඩියෝ නම් ගොඩක් ලස්සනයි ❤❤❤❤

  • @Githmadewvimangithma
    @Githmadewvimangithma 8 วันที่ผ่านมา +1

    මමත් හැදුවා අක්කේ හරීම rasai

  • @susanthaperera-ok9lo
    @susanthaperera-ok9lo ปีที่แล้ว +1

    හරිම රසයි හදන්න හරි ලේසියි ඔබට ගොඩක් පින්

  • @KumaraKumara-z5q
    @KumaraKumara-z5q 7 หลายเดือนก่อน +2

    අපිත් හැදුවා අනේ අවුරුද්දට හරිම සොක් ලෙසි ඔයාට ගොඩක් ඉස්තුති

  • @nilukachandani5038
    @nilukachandani5038 3 ปีที่แล้ว +6

    අපිත් හදලා බැලුවා .. ගොඩක් රසයි ලේසියෙන් හදන්නත් පුලුවන් ... ගොඩක් ස්තුතියි .. 🥰😘😍❤️☺️ තව ලේසි කෑම හදන්න කියලා දෙන්න ... තෙරුවන් සරනයි ....😘

  • @dulanjanikumari-yh3re
    @dulanjanikumari-yh3re ปีที่แล้ว +1

    මාත් අද ඔයාගේ මේ වීඩියෝ එක බලාගෙන හැදුවා. රසට, සුවදට, පාටට, ලස්සනට හදාගන්න පුලුවන් උනා. තෑන්ක් යූ සෝ මච්... ❤️❤️❤️❤

  • @nishanthapiyaratna5822
    @nishanthapiyaratna5822 2 ปีที่แล้ว

    Akke math heduwa oya hadapu widiyatama lassanata awa godak rasai thank you akke😋😋😋😋😋❤️❤️❤️❤️❤️❤️❤️

  • @thilinithamasha2474
    @thilinithamasha2474 3 ปีที่แล้ว +2

    Thanks wastu... Man follow karannema oyage receipies.. harima lesi harima pahadili... Adareiii...

    • @thusharisarathchendra1971
      @thusharisarathchendra1971 3 ปีที่แล้ว

      Oyage resipi harima leslie hadanna.godak pin ..kalin dawase hadala thiyaganna puluwanida..re hadala pahuwadata kanna haki kama monawada kiyannako..

  • @deepalkarunarathna4428
    @deepalkarunarathna4428 10 หลายเดือนก่อน +1

    මටඅවුරුදු13යිඒත්මමතනියෙන්නාරංකැවුම්හැදුවා.ඔයාගේවිඩීයෝ.එකෙන්.බාලාගෙන.හරිම.රසයි

  • @nayomilakshika1792
    @nayomilakshika1792 7 หลายเดือนก่อน +2

    ❤oya hodata kiyala denawa therena witdiyata

  • @shrimalibernadeth1974
    @shrimalibernadeth1974 2 ปีที่แล้ว

    Mn 1st time thama heduve harima rasatq lqssanatq thibba mita kalin hadanvavath dekala ne namuth 1st time heduvath harima rasata ava thank you akkii

  • @sisiljayalath3609
    @sisiljayalath3609 8 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි.ලෙහෙසියෙන්මහැදුවා මම .ඔයා පහසු විදිහට කියල දෙන නිසා.

  • @asinthadulanjali8666
    @asinthadulanjali8666 ปีที่แล้ว

    Oyage resapi harima පැහැදිලි yi wel wataram nee aha ennat asayi mn oyage hem video balanwa budu saranyi oyat ❤️

  • @rasanjanadevindi7313
    @rasanjanadevindi7313 7 หลายเดือนก่อน +1

    මරු අක්කේ ❤❤❤

  • @ardanasusu6767
    @ardanasusu6767 3 ปีที่แล้ว

    Me tikema akkage recipe Tama hadanne...niyamai.pahasui...onna mn Dan hadala baluwa...niyametama awa akke.rasaai.

  • @achalaprabodh2457
    @achalaprabodh2457 3 ปีที่แล้ว +15

    හම්බේ තෑන්ක්ස් අක්කෙ ❤👍 පැනි පොල් එකනම් හරියට ආවෙ නෑ..😊 ගල් ගැහුනා ඒත් රහයි , හැමෝම රහයි කිය කිය කෑව මාරම රහයි, මන් මුල්ම වතාවට නාරංකැවුම් හැදුවෙ 😊❤❤❤❤❤ thanks ❤❤❤

    • @navodithashmila919
      @navodithashmila919 11 หลายเดือนก่อน +1

      මාත් හැදුවා මේ vedio එක බලලා..මුල්ම පාරට තමා මාත් හැදුවෙ..නැන්දම්මා ගේ birthday එකට..මාර රසට ආවා..ඒත් එයාල කව්රුත් කෑවෙ නම් නෑ..එයාල කියනවා පාන් පිටි බැදල දාල කෑවාම බඩ ලෙඩ වෙයි කියලා..මට ගොඩක් දුක හිතුනා...කමක් නෑ ඒ උනාට මං කෑවා..මට නම් රසම රසයි😍❤️

    • @dinethranishadi6656
      @dinethranishadi6656 7 หลายเดือนก่อน

      ​@@navodithashmila919 ambee puduma Aya neda

  • @champikapriyadarshani6534
    @champikapriyadarshani6534 2 หลายเดือนก่อน

    හාරි ලේසියි ඔයගේ කැම හදන්න කටහඩ ලස්සනයි අක්කේ බුදු සරනයි ඔයට

  • @anurajapaksha459
    @anurajapaksha459 2 ปีที่แล้ว +2

    මම හැදුව හරිම රසයි, හරිම ලේසියි මිස් .ඔයට ගොඩක් ස්තූතියි .

  • @johnsilva5020
    @johnsilva5020 3 ปีที่แล้ว +8

    Many thanks. Greetings from Canada. My Sri lankan grocery store brought a few packets of these from Toronto, to test the market. I bought one pkt, that had about 12 of these. Finished them in a couple of days. දැන් මට මේක ගෙදර හදන්න බලන්න ඕනෙ. 😍

  • @taniyahashini7318
    @taniyahashini7318 ปีที่แล้ว +4

    මං අද හැදුවා හරිම ලේසියි හරිම රසයි ❤❤

    • @lalithaattanayake942
      @lalithaattanayake942 ปีที่แล้ว +1

      හාල් පිටි වෙනූවට කඩල පිටි දාන්න බැරිද

  • @renukakumuduni21
    @renukakumuduni21 2 ปีที่แล้ว

    මම හැදුවා හරිම රසයි ඔයාට බොහොම ස්තුතියි සුබ අනාගතයක්

  • @thushaniathapathhu3387
    @thushaniathapathhu3387 10 หลายเดือนก่อน

    Ane niyamai anivaryayen hadanawamai. Lassine

  • @NimalPiyasori
    @NimalPiyasori 2 หลายเดือนก่อน +1

    Oya hadana kama hari shoi akki ❤️❤️

  • @thusanthamanupriya3226
    @thusanthamanupriya3226 ปีที่แล้ว

    මමත් හදලා බැලුවා .නියමයි .තේ බොන්න මරු.

  • @lakshankodithuwakku1557
    @lakshankodithuwakku1557 2 ปีที่แล้ว

    Man ada mewa heduwa. Oya kiyala dipu widiyatama. Harima rasai.. thank you.

  • @slrmuthu
    @slrmuthu 2 ปีที่แล้ว +1

    හොද වැඩක් 👉👉❤️❤️❤️

  • @renukakumuduni21
    @renukakumuduni21 2 ปีที่แล้ว +1

    මම අද හැදුවා නියමෙට ආවා.ඔයාට ගොඩක් ස්තුතියි නංගි

  • @tharaka44
    @tharaka44 3 ปีที่แล้ว

    Ane ඔයාගෙ කෑම හදන vidiyai කියලා දෙන vidiyai simple ස්තුති

  • @DinithiNethsarani-l7n
    @DinithiNethsarani-l7n 2 หลายเดือนก่อน

    හරිම ෂෝක් මාත් හැදුවා...❤❤❤❤

  • @upalisumeth464
    @upalisumeth464 ปีที่แล้ว +2

    හදන්න හරි ම ලේසි තැන්ක්ස් 👍

  • @millier2714
    @millier2714 2 ปีที่แล้ว

    Ada mama haduwa.. aththatama harima lesi..harima rasai.. Lesiyen ikmanin rasata labeta kama hadana hati igena ganna oyage channel eka tamai balanne.. thank you very much 🙏

  • @ChethanaSewwandi-m1z
    @ChethanaSewwandi-m1z ปีที่แล้ว

    Godak ස්තුති oya wge video danawta api ada hduwa harima rasyi akki ❤❤❤❤

  • @gbsguruge8302
    @gbsguruge8302 ปีที่แล้ว

    Man asama kemak.heta man hadanawa..thanks ❤️❤️❤️adarei

  • @sepalianurudhika5166
    @sepalianurudhika5166 ปีที่แล้ว

    මම ඔයාගේ recipe එකට නාරං කැවුම් හැදුවා dr... රසට ආවා.. thank u 👍❤

  • @nck.gamage6345
    @nck.gamage6345 2 ปีที่แล้ว +1

    හ්ම්ම් රසයි

  • @hiruhiru6621
    @hiruhiru6621 ปีที่แล้ว

    හරිම රසයි 🥰මන් පලවෙනි පාරට හදලා කෑවේ මාරම රසයි 🥰❤️thank you අක්කි 🥰❤️

  • @suniljayarathna308
    @suniljayarathna308 10 หลายเดือนก่อน

    Niyamai harima lesi❤❤

  • @SN-tk5op
    @SN-tk5op 3 ปีที่แล้ว +1

    මන් හරිම ආසයි ඔයා කියලා දෙන විදියට අක්කෙ මන් ගොඩක් දේවල් හැදුවා ඔයා කියලා දුන්න විදියට හරිම රසයි ගොඩක් ස්තුති.....ජයවේවා ඔයාට ...

    • @k.m.k.kothalawala1698
      @k.m.k.kothalawala1698 3 ปีที่แล้ว

      වැල්වටාරම් නෑ...කෙටියෙන් 100%පැහැදිලිව.❤❤💐💐💐

    • @nethmivihansa6337
      @nethmivihansa6337 3 ปีที่แล้ว +1

      Thank u very much miss.

  • @ireashadilrukshi2813
    @ireashadilrukshi2813 2 ปีที่แล้ว

    ඇත්තෙන්ම ගොඩාක් පහසුවෙන් හදා ගන්න පුලුවන් .. .ගොඩක් ස්තුතියි

    • @pushpachandani5917
      @pushpachandani5917 2 ปีที่แล้ว

      හොඳටම පැහැදිලිව කියලා දෙනවා oyata bohoma pin ❤️❤️❤️❤️

  • @supunpriyankara2704
    @supunpriyankara2704 ปีที่แล้ว

    Oyge recipe hdanna hrima lesiy hrima rasay akkiyo bs oyata thanq hmdema kiyla denwta

  • @hemalathahemalatha7804
    @hemalathahemalatha7804 3 ปีที่แล้ว

    මම ඔයගෙ නාරන් කැවුම් හැදුව පොල් පැනි එකට පිටි ටිකක් වැඩි උනා අවුලක් නෑ රසට හැදුව ඔයාට බොහොම ඉස්තුතියි

  • @jananiirasha2237
    @jananiirasha2237 3 ปีที่แล้ว

    Thanks akke dn man hadanne yanne eka lesi harima rasata athi😚😊

  • @Sahan-f9p
    @Sahan-f9p 2 ปีที่แล้ว +10

    රහට තියනවා අපේ අම්මා හැදුවා 👌

  • @buddikavinodani4548
    @buddikavinodani4548 ปีที่แล้ว

    මන් හැදුවා. හරිම ලේසියි. ඒ වගේම රසයි

  • @සිංහලරණවීර
    @සිංහලරණවීර ปีที่แล้ว

    අද අපි ගෙදර නාරං කැවුම් හැදුවා.හරිම ලස්සනට ආවා.ඒවගේමයි රසත්😋😋
    ගොඩක් ස්තුතියි මේ වගේ වීඩියෝ දානවට👍

  • @erandakumarasinghe7724
    @erandakumarasinghe7724 7 หลายเดือนก่อน

    අද මම ඔයාගේ රිසිපියකට හැදුවා හැදුවා හරිම රසයි බොහොම ස්තූතියි🌹🌹🌹

  • @dinelkalakshani8991
    @dinelkalakshani8991 2 ปีที่แล้ว

    ඕනම කෙනෙක්ට හදාගන්න පුලුවන් විදියය වැඩි වැඩ නැතුව කියලා දෙනවා.ගොඩාක් ස්තූතියි

  • @thilinimadhushani2673
    @thilinimadhushani2673 2 ปีที่แล้ว

    Thank dr aththatama godak rasai math haduwa

  • @dileepanuwan2333
    @dileepanuwan2333 3 ปีที่แล้ว

    Okkotama wada oyage katahada godak lassanai...ahan inna asa hithenawa..oya kiyala Dunne widihata kawili haduwa...hariyatama hari giya mechchara kal kaur kiyala dunnath waradinawa..godak sathutui..oyata godak pin

  • @ayeshadilrukshi3765
    @ayeshadilrukshi3765 2 ปีที่แล้ว +1

    ඔයා හරිම සරලව කියලා දෙනවා හදන විදිහ.ගොඩක් ස්තූතියි...

  • @danushkadilsan4758
    @danushkadilsan4758 ปีที่แล้ว

    Hodata kiyala denawa akke oya

  • @chathurikasurangi4426
    @chathurikasurangi4426 ปีที่แล้ว +1

    මම දෙවෙනි පාරට අදත් හැදුවා ඔයාගේ රෙසිපි එකට .හොදට තියෙනවා.ඔයාගෙ රෙසිපි ගැන කියන්න දෙයක් නෑ.හරියටම හරියනවා ❤❤❤

  • @chathurikaherath377
    @chathurikaherath377 3 ปีที่แล้ว

    Akkiyooo oya kiyala dena recipes marama piliwelai akki. Harima lesi ewa hadanna. Mn godak kama haduwa akki. Mekath aniwaren hadanawa. Thanks akki apita aluth ewa kiyala denawata. Budu saranai akki. Parissamin inna

  • @sugathlakmali5432
    @sugathlakmali5432 3 ปีที่แล้ว +1

    Akke oya harima pahasuwata kama hadanna kiyala denawa . Thank you weri much 💚💜💙

  • @stellamiss2618
    @stellamiss2618 ปีที่แล้ว

    Ane naran kewum mage asama kemak me videyatamath hadanawa thanks oyata b s

  • @samadigamage-e6o
    @samadigamage-e6o ปีที่แล้ว +3

    We made it. it's so delicious. Thank you.

  • @chamindisewwandika1907
    @chamindisewwandika1907 2 ปีที่แล้ว

    ඔයාගෙ විදියටම බලාගෙන හැදුවා රසම රසය්

  • @vishmisandarenu1222
    @vishmisandarenu1222 2 ปีที่แล้ว

    Godak sthuthi mehema pahasuwenma kema hadaganna kiyala denawata

  • @indukumari6378
    @indukumari6378 3 ปีที่แล้ว +6

    I Really like your Recipe is very simple and clear. Thank you👍 ❤❤

  • @jayamala7987
    @jayamala7987 2 ปีที่แล้ว

    ලස්සනයි රස ඇති හදන්න oni ස්තුති ඔයාට

  • @Happyunicorn11111
    @Happyunicorn11111 3 ปีที่แล้ว +3

    අපිත් හැදුවා ගොඩක් රසයි
    ස්තුති ඔයාට♥️

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 3 ปีที่แล้ว

    මම හරිම ආසයි ඔයාට ගොඩක්
    ස්තුති තෙරුවන් සරණයි

  • @manjulapriyadarshani4915
    @manjulapriyadarshani4915 3 ปีที่แล้ว

    Oya kiyala dunnu godaaak kama jathi mn haduwa..hondata rasata ewa haduwa.bohoma sthuthi oyata...!!

  • @prasadiprashadi7608
    @prasadiprashadi7608 3 ปีที่แล้ว +6

    අපිත් හැදුවා ගොඩක් රසයි....Thank you very much ☺️☺️👍👍

  • @javiduthilaksha454
    @javiduthilaksha454 2 ปีที่แล้ว

    Akke mama meka rulan dala haduwa....harima rasai....akke Mata kiyannako...polgedi 3kata seeni.kochchara oneda...rulan kochchara oneda.plece akke....

  • @doyasmoon
    @doyasmoon 3 ปีที่แล้ว +2

    You are very goodly matched with these days people's preference 👍

  • @hemamalijanaki3531
    @hemamalijanaki3531 2 ปีที่แล้ว +2

    හරිම රස පාටයි. මාත් හදනවා. කියලා දුන්නාට thank you. ඔයාට බුදු සරණයි! ☺️🙂