විනාඩි 10න් නාරං කැවුම් හදමු|Naran kawum|❤M.R KITCHEN❤

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2021
  • TEA TIME SWEET RECIPE

ความคิดเห็น • 604

  • @MRkitchenlk
    @MRkitchenlk  3 ปีที่แล้ว +338

    අවශ්‍ය ද්‍රව්‍ය
    ගාගත් පොල් 200g
    සීනි 150g
    පාන් පිටි 100g
    පාන් පිටි මේස හැදි තුනක්
    කහ කුඩු තේ හැන්දක්
    කරද මුංගු දෙකක්
    බැද ගැනීමට තෙල්

  • @chandiwijerathna5437
    @chandiwijerathna5437 2 ปีที่แล้ว +64

    කෑමක් හදනවා නම් මට නම් M R kitchen ම තමයි.ගොඩක් දේවල් නැතිව සරලව නිවැරදි ම recipe චෙනවට ඔබට බෙහා්ම ස්තුතියි .මෙි දෙන දැනුමට පිං

    • @HIRU.202k
      @HIRU.202k ปีที่แล้ว +2

      සහතික ඇත්ත

  • @sethniwarnakulasuriya6521
    @sethniwarnakulasuriya6521 3 ปีที่แล้ว +80

    බොරු කියවිලි නෑ.ලේසී පහසුයි.ස්තුතියි අක්කා❤️

  • @seetharanjani7745
    @seetharanjani7745 3 ปีที่แล้ว +148

    ඔයා කියලා dena හැම දෙයක්ම ඕනෑම දුප්පත් කෙනෙකුට හදා ගන්න පුලුවන්.ඔයාට ගොඩාක් sthuthi .

  • @thilanchamara2225
    @thilanchamara2225 3 ปีที่แล้ว +40

    ලොකු ලොකු වැඩ නෑ.ලේසියි පහසුයි ඔයාගේ recipes .thank u

  • @CharukaVilasani
    @CharukaVilasani หลายเดือนก่อน +2

    ඔයා කියලා දෙන දේවල් පැහැදිලි සරලයි.මාත් හැදුවා රසයි.ගොඩාක් ස්තුතියි.

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 2 ปีที่แล้ว +9

    ඔයා කියා දෙන දේවල් හරිම පැහැදිලිව කියා දෙනවා. ස්තුතියි නංගි.

  • @himashalhirusha3893
    @himashalhirusha3893 3 ปีที่แล้ว +16

    ජිවිතේ පළමුවෙනි වතාවට මම අද තනියෙන්ම නාරං කැව්ම් හැදුවා. එ මගේ පුතාලා දෙන්නා වෙනුවෙන්...ඔයාගෙ කැවිලි වට්ටෝරුව නරඹා තමයි මම රසම රස බොහොම ලස්සනට නාරං කැව්ම් හැදුවේ.ඔබට බොහෝමත්ම ස්තූතියි...👍ඔබගෙ සියලු කටයුතු සාර්ථක වේවා.....

  • @ramaniwasantha9260
    @ramaniwasantha9260 2 ปีที่แล้ว +4

    ඇත්තටම මමත් හැදුව...හරිම රසයි. ඔයාගෙ වැඩි කියවිලි නෑ...සරලයි අවශ්‍ය විදියට කියල දුන්න...ස්තුතියි .

  • @rbpiyantha4694
    @rbpiyantha4694 ปีที่แล้ว +20

    අක්කී ඔයා කියලා දෙන දේවල් හරිම පැහැදිලිව තේරෙනවා.අක්කිට බොහොම ස්තූති ...❤️

  • @nadeegunawardhana2902
    @nadeegunawardhana2902 2 ปีที่แล้ว +3

    ඔයා දාපු ගොඩක් කෑම මම හැදුවා..එකක් වත් වැරදුනේ නැහැ ..thank you soo much ..

  • @shyamalisanjeewa
    @shyamalisanjeewa ปีที่แล้ว +5

    මං ආසම ඔයාගෙ කෑම වීඩියෝ බලන්න .. මොන හරි හදන හැටි බලද්දි mr kichen කියලම ගහල බලනවා.. වැල් වටාරම් නෑ හොඳට කියලා දෙනවා.. වෙන ඒව බැලුවොත් කෑම හදන්න වෙලාවක් නෑ😂

  • @sitharaperera4525
    @sitharaperera4525 ปีที่แล้ว +5

    මම අද ඔයා කියාදුන්න විදිහටම නාරං කැවුම් හැදුවා. ගොඩක් රසයි. ඔයාට බොහොම ස්තුතියි ! ❤

  • @user-xd5gb6wk8r
    @user-xd5gb6wk8r 2 ปีที่แล้ว +2

    ඔයා. කියලා. දෙන. හැම. දෙයක්ම. හරිම. ලේසියි. ඉක්මනින්. හදන්න. පුළුවන්. Thank you

  • @hasaradilrangi4298
    @hasaradilrangi4298 ปีที่แล้ว +15

    ඔයාගේ කෑම හදන්න හරිම ලේසියි,අනික වරදින්නේ නෑ හරිම ක්‍රමය කියනවා..ස්තුතියි 🙏

  • @aroshasewwandi418
    @aroshasewwandi418 3 ปีที่แล้ว +376

    හරිම සොයි මන් ඔයාගෙ කෑම නිතරම හදනවා, අපෙ අම්මාගේ කෑම හදන්න දවස මදි වියදම් වැඩි ඔලු විකාර කරනව වැල් වටාරම් කියවල, ඔයාගෙ මරිසි නැ නියමයි, මන් හරිම කැමතියි ඔයාගේ ක්‍රමය ට

    • @mherath5902
      @mherath5902 3 ปีที่แล้ว +22

      Apo ow matath Ape ammage kiyavilla vadi.meya nam.shoiii..vadi katha na avashyama de pahadiliva kiyala denava

    • @roshanbuddika4655
      @roshanbuddika4655 2 ปีที่แล้ว +8

      Ow anee balan idala epa wenawa

    • @user-rm8oe6ef2u
      @user-rm8oe6ef2u 2 ปีที่แล้ว +17

      ඒකනම් ඇත්ත ඒ ගැනි කතාකරන විදිහට එපා වෙනවා

    • @danuhapuarachchi9917
      @danuhapuarachchi9917 2 ปีที่แล้ว +6

      Ane ow epa wenwa kiywillata

    • @nisalirajapaksha2999
      @nisalirajapaksha2999 2 ปีที่แล้ว +33

      Mona unath katha karanna igena ganna wedihitiynta.a geni me geni kiyanna epa.eya api oyala wage nemeine rate namak thiyena manussayek.

  • @nilukachandani5038
    @nilukachandani5038 3 ปีที่แล้ว +6

    අපිත් හදලා බැලුවා .. ගොඩක් රසයි ලේසියෙන් හදන්නත් පුලුවන් ... ගොඩක් ස්තුතියි .. 🥰😘😍❤️☺️ තව ලේසි කෑම හදන්න කියලා දෙන්න ... තෙරුවන් සරනයි ....😘

  • @maduabeywickrama714
    @maduabeywickrama714 2 ปีที่แล้ว +4

    මමත් හැදුව. ගොඩක් රසයි. මම නාරං කැවුම් හදපු 1st time.❤️

  • @linabas9007
    @linabas9007 3 หลายเดือนก่อน +6

    Harima lassanai rasath e wagema athi , me weekend eke awuruduth enawane hadala balanta onaa .
    Thank you for easy recipe🥰 💐

  • @johnsilva5020
    @johnsilva5020 3 ปีที่แล้ว +8

    Many thanks. Greetings from Canada. My Sri lankan grocery store brought a few packets of these from Toronto, to test the market. I bought one pkt, that had about 12 of these. Finished them in a couple of days. දැන් මට මේක ගෙදර හදන්න බලන්න ඕනෙ. 😍

  • @user-iy7jj7tx2r
    @user-iy7jj7tx2r ปีที่แล้ว

    අද අපි ගෙදර නාරං කැවුම් හැදුවා.හරිම ලස්සනට ආවා.ඒවගේමයි රසත්😋😋
    ගොඩක් ස්තුතියි මේ වගේ වීඩියෝ දානවට👍

  • @indukumari6378
    @indukumari6378 3 ปีที่แล้ว +6

    I Really like your Recipe is very simple and clear. Thank you👍 ❤❤

  • @shanikamaduwanthi725
    @shanikamaduwanthi725 2 ปีที่แล้ว +2

    හරිම ලේසියි ඔයාගේ රෙසිපි වලට කෑම හදන්න,මන් ගොඩක් ජාති හැදුවා ඔයාගෙ රෙසිපි වලින්,thanks

  • @chamigunasinghe9741
    @chamigunasinghe9741 ปีที่แล้ว +5

    මාත් හැදුවා, හරිම රසයි. Thank you ❤

  • @Kiyawamu17
    @Kiyawamu17 3 หลายเดือนก่อน +2

    Den heduwa oyage video eka balala niyamata awa rasai 🤤 thankyou ❤

  • @SnowballSweety
    @SnowballSweety 3 ปีที่แล้ว +16

    ගොඩක් ස්තූතියි අක්කේ... පැහැදිලි කරන විදිය හරිම ලස්සනයි වගේම ඔබේ වැඩත් ගොඩක් පිලිවලයි. හොදටම පැහැදිලි .තවත් වීඩියෝ බලන්න අවශ්‍ය නෑ. බුදු සරනයි ඔයාට අක්කේ..❤️❤️

  • @malikageekshow4071
    @malikageekshow4071 9 หลายเดือนก่อน +1

    ඔයා හැමෝගෙම දුක දන්න ලේසි අමුද්‍රව්‍ය වලින් කෑම හදනවට බොහෝම ස්තූති.මේ අමාරු කාලේ ඔයා නිසා හැමදාම ගැටයක් ගහගෙන ඉන්නවා ස්තූති 🤗.

  • @emandi-tm7mg
    @emandi-tm7mg 3 หลายเดือนก่อน +2

    අක්කේ මාත් auruddata haduva අක්කා කියලා දීපු විදියටම ගොඩක් රසට ආවා අක්කේ thankiu අක්කේ

  • @deepikahewarachchige8083
    @deepikahewarachchige8083 2 ปีที่แล้ว +1

    ඔයාගේ පැහැදිලි කිරීම හරිම සරලයි.වැල් වටාරම් නැහැ.ඔයාට ගොඩක් ස්තූතියි

  • @nayomilakshika1792
    @nayomilakshika1792 3 หลายเดือนก่อน +2

    ❤oya hodata kiyala denawa therena witdiyata

  • @dulanjanikumari-yh3re
    @dulanjanikumari-yh3re ปีที่แล้ว

    මාත් අද ඔයාගේ මේ වීඩියෝ එක බලාගෙන හැදුවා. රසට, සුවදට, පාටට, ලස්සනට හදාගන්න පුලුවන් උනා. තෑන්ක් යූ සෝ මච්... ❤️❤️❤️❤

  • @doyasmoon
    @doyasmoon 2 ปีที่แล้ว +2

    You are very goodly matched with these days people's preference 👍

  • @mashudapackeer1257
    @mashudapackeer1257 ปีที่แล้ว +1

    Super and easy recipe will try this. All your recipes are really nice and blends well. Thank you

  • @nishanthapiyaratna5822
    @nishanthapiyaratna5822 ปีที่แล้ว

    Akke math heduwa oya hadapu widiyatama lassanata awa godak rasai thank you akke😋😋😋😋😋❤️❤️❤️❤️❤️❤️❤️

  • @susanthaperera-ok9lo
    @susanthaperera-ok9lo ปีที่แล้ว +1

    හරිම රසයි හදන්න හරි ලේසියි ඔබට ගොඩක් පින්

  • @roshanmadushanka3151
    @roshanmadushanka3151 11 หลายเดือนก่อน

    Math heduwa. Hariyatama awa Akka oyage recipe niyamai😊

  • @asinthadulanjali8666
    @asinthadulanjali8666 ปีที่แล้ว

    Oyage resapi harima පැහැදිලි yi wel wataram nee aha ennat asayi mn oyage hem video balanwa budu saranyi oyat ❤️

  • @threesamendis4695
    @threesamendis4695 2 ปีที่แล้ว

    Thank you. හරිම රසයි. ගොඩක් ස්තුතියි

  • @tharaka44
    @tharaka44 2 ปีที่แล้ว

    Ane ඔයාගෙ කෑම හදන vidiyai කියලා දෙන vidiyai simple ස්තුති

  • @thushaniathapathhu3387
    @thushaniathapathhu3387 6 หลายเดือนก่อน

    Ane niyamai anivaryayen hadanawamai. Lassine

  • @hiruhiru6621
    @hiruhiru6621 ปีที่แล้ว

    හරිම රසයි 🥰මන් පලවෙනි පාරට හදලා කෑවේ මාරම රසයි 🥰❤️thank you අක්කි 🥰❤️

  • @lochiakarsha1101
    @lochiakarsha1101 ปีที่แล้ว +6

    ඔයා කියලා දෙන කෑම හදන්න හරිම ලේසි.. පහසුයි.... රස කෑම රෙසිපි ❤️❤️

    • @udayanissanka8154
      @udayanissanka8154 ปีที่แล้ว

      Mamath khama heduwa. Godak lesi bohoma esthuthi pehediliwa kiyala denawata

  • @jayaminidilrukshika3389
    @jayaminidilrukshika3389 3 หลายเดือนก่อน +1

    Onama kenekuta kamak hadaganna puluvan vena vidihata hari saralavama hanadema kiyala denava.lassanai akkiyo oyage videos.

  • @iromipradeepa238
    @iromipradeepa238 2 ปีที่แล้ว +4

    Superb. Good job. Thank you akki

  • @kumudukumudu2727
    @kumudukumudu2727 3 ปีที่แล้ว

    හොදට පැහැදිලිව කියලා දෙනවා ස්තුතිය ..

  • @dinelkalakshani8991
    @dinelkalakshani8991 ปีที่แล้ว

    ඕනම කෙනෙක්ට හදාගන්න පුලුවන් විදියය වැඩි වැඩ නැතුව කියලා දෙනවා.ගොඩාක් ස්තූතියි

  • @renukakumuduni21
    @renukakumuduni21 2 ปีที่แล้ว +1

    මම අද හැදුවා නියමෙට ආවා.ඔයාට ගොඩක් ස්තුතියි නංගි

  • @kawyahansini1999
    @kawyahansini1999 3 หลายเดือนก่อน +1

    මං අද පලවෙනි පාරට හැදුවා .හරිම රසයි සහ ලස්සනයි 🥰🥰 Thank You ❤

  • @TamaraNethmi-jx2so
    @TamaraNethmi-jx2so 3 หลายเดือนก่อน

    ඇත්තටම ඔයා කියල දුන්න විදිහට හරි ලේසියට හදාගන්න පුළුවන්හදලා බැලුවා හරිම රසයි තැන්කියු අක්කී

  • @sepalianurudhika5166
    @sepalianurudhika5166 ปีที่แล้ว

    මම ඔයාගේ recipe එකට නාරං කැවුම් හැදුවා dr... රසට ආවා.. thank u 👍❤

  • @wathsalarajapaksha1119
    @wathsalarajapaksha1119 3 ปีที่แล้ว +1

    Thanks akka onna math dawas dekakma hadala kawa hadima rasai, lasi hadannath ❤️❤️

  • @gbsguruge8302
    @gbsguruge8302 ปีที่แล้ว

    Man asama kemak.heta man hadanawa..thanks ❤️❤️❤️adarei

  • @ayehamaduwanthi7025
    @ayehamaduwanthi7025 ปีที่แล้ว

    Thanks akkiyo.oya hodata kiyala denawa.👍👍👍

  • @sandradesilva7899
    @sandradesilva7899 3 ปีที่แล้ว

    😘😘💋yummy hari asai mewata thanks dear ♥️♥️😘👍🏼

  • @jayamala7987
    @jayamala7987 2 ปีที่แล้ว

    ලස්සනයි රස ඇති හදන්න oni ස්තුති ඔයාට

  • @dinushadesilva7717
    @dinushadesilva7717 3 หลายเดือนก่อน +1

    Your receipies are simple and clear
    Thank you ❤

  • @user-uz1vl6uk3b
    @user-uz1vl6uk3b ปีที่แล้ว

    Godak ස්තුති oya wge video danawta api ada hduwa harima rasyi akki ❤❤❤❤

  • @thilinimadhushani2673
    @thilinimadhushani2673 ปีที่แล้ว

    Thank dr aththatama godak rasai math haduwa

  • @user-xk2oi6ic3b
    @user-xk2oi6ic3b 2 ปีที่แล้ว +10

    රහට තියනවා අපේ අම්මා හැදුවා 👌

  • @user-im8ci3jg7t
    @user-im8ci3jg7t 3 หลายเดือนก่อน +2

    අපිත් හැදුවා අනේ අවුරුද්දට හරිම සොක් ලෙසි ඔයාට ගොඩක් ඉස්තුති

  • @chathurikanilmini7572
    @chathurikanilmini7572 2 ปีที่แล้ว

    Harima rasai harima lisi una .thanks dear...

  • @jananiirasha2237
    @jananiirasha2237 2 ปีที่แล้ว

    Thanks akke dn man hadanne yanne eka lesi harima rasata athi😚😊

  • @lakshankodithuwakku1557
    @lakshankodithuwakku1557 ปีที่แล้ว

    Man ada mewa heduwa. Oya kiyala dipu widiyatama. Harima rasai.. thank you.

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 2 ปีที่แล้ว

    මම හරිම ආසයි ඔයාට ගොඩක්
    ස්තුති තෙරුවන් සරණයි

  • @achiniherath3165
    @achiniherath3165 2 ปีที่แล้ว

    ඇත්තටම හොදට අවා ගොඩක් රසට තිබ්බා

  • @sugathlakmali5432
    @sugathlakmali5432 3 ปีที่แล้ว +1

    Akke oya harima pahasuwata kama hadanna kiyala denawa . Thank you weri much 💚💜💙

  • @ardanasusu6767
    @ardanasusu6767 2 ปีที่แล้ว

    Me tikema akkage recipe Tama hadanne...niyamai.pahasui...onna mn Dan hadala baluwa...niyametama awa akke.rasaai.

  • @viranjagunatilake7624
    @viranjagunatilake7624 2 ปีที่แล้ว +1

    රසයි.ආයිත් හදනවා.

  • @thilinithamasha2474
    @thilinithamasha2474 3 ปีที่แล้ว +2

    Thanks wastu... Man follow karannema oyage receipies.. harima lesi harima pahadili... Adareiii...

    • @thusharisarathchendra1971
      @thusharisarathchendra1971 3 ปีที่แล้ว

      Oyage resipi harima leslie hadanna.godak pin ..kalin dawase hadala thiyaganna puluwanida..re hadala pahuwadata kanna haki kama monawada kiyannako..

  • @wathsalasadamali6308
    @wathsalasadamali6308 2 ปีที่แล้ว

    ඔයාට ගොඩක් ස්තුති මම හරි ආසයි මෙහෙම අලුත් කැම හදන්න මම තාම ඉස්කොලේ 5 එත් මෙවා බලලා මම කැම හදනවා

  • @renukakumuduni21
    @renukakumuduni21 2 ปีที่แล้ว

    මම හැදුවා හරිම රසයි ඔයාට බොහොම ස්තුතියි සුබ අනාගතයක්

  • @sujathasanjiwani7414
    @sujathasanjiwani7414 ปีที่แล้ว

    Aasai oya kiyala dena widihata.

  • @chamindisewwandika1907
    @chamindisewwandika1907 ปีที่แล้ว

    ඔයාගෙ විදියටම බලාගෙන හැදුවා රසම රසය්

  • @toyourheart9442
    @toyourheart9442 3 ปีที่แล้ว

    Godak watinwa oyge me video .thank you akka.. ❤

  • @thikshanagallage8091
    @thikshanagallage8091 3 หลายเดือนก่อน +1

    මමත් හැදුවා අවුරැද්දට හරියටම ආවා Tnx❤

  • @user-vb5du6xu5f
    @user-vb5du6xu5f 9 หลายเดือนก่อน +3

    We made it. it's so delicious. Thank you.

  • @rasikawasala3232
    @rasikawasala3232 ปีที่แล้ว

    Thank u so much❤❤ greeting from japan. It’s very easy to make with your recipe😊

  • @yashodayaso215
    @yashodayaso215 2 ปีที่แล้ว

    Thankyou sister, mama Meka dheepavaliyata athanda try karanava

  • @achalaprabodh2457
    @achalaprabodh2457 2 ปีที่แล้ว +15

    හම්බේ තෑන්ක්ස් අක්කෙ ❤👍 පැනි පොල් එකනම් හරියට ආවෙ නෑ..😊 ගල් ගැහුනා ඒත් රහයි , හැමෝම රහයි කිය කිය කෑව මාරම රහයි, මන් මුල්ම වතාවට නාරංකැවුම් හැදුවෙ 😊❤❤❤❤❤ thanks ❤❤❤

    • @navodithashmila919
      @navodithashmila919 7 หลายเดือนก่อน

      මාත් හැදුවා මේ vedio එක බලලා..මුල්ම පාරට තමා මාත් හැදුවෙ..නැන්දම්මා ගේ birthday එකට..මාර රසට ආවා..ඒත් එයාල කව්රුත් කෑවෙ නම් නෑ..එයාල කියනවා පාන් පිටි බැදල දාල කෑවාම බඩ ලෙඩ වෙයි කියලා..මට ගොඩක් දුක හිතුනා...කමක් නෑ ඒ උනාට මං කෑවා..මට නම් රසම රසයි😍❤️

    • @dinethranishadi6656
      @dinethranishadi6656 3 หลายเดือนก่อน

      ​@@navodithashmila919 ambee puduma Aya neda

  • @wijesekaralayoongayesh2610
    @wijesekaralayoongayesh2610 2 ปีที่แล้ว +1

    ඔයාට ගොඩාක් පින් .මම හැදුවා .

  • @nilminisamanlatha6770
    @nilminisamanlatha6770 2 ปีที่แล้ว

    Aththatama .godak.pehedili.thenks

  • @chandiwijerathna5437
    @chandiwijerathna5437 2 ปีที่แล้ว

    මමත් හැදුවා .රසයි.ස්තුතියි .

  • @danushkadilsan4758
    @danushkadilsan4758 11 หลายเดือนก่อน

    Hodata kiyala denawa akke oya

  • @shrimalibernadeth1974
    @shrimalibernadeth1974 2 ปีที่แล้ว

    Mn 1st time thama heduve harima rasatq lqssanatq thibba mita kalin hadanvavath dekala ne namuth 1st time heduvath harima rasata ava thank you akkii

  • @shanasbegum2039
    @shanasbegum2039 ปีที่แล้ว +1

    I made this sweet for eid,it was delicious thanks dear

  • @hemalathahemalatha7804
    @hemalathahemalatha7804 2 ปีที่แล้ว

    මම ඔයගෙ නාරන් කැවුම් හැදුව පොල් පැනි එකට පිටි ටිකක් වැඩි උනා අවුලක් නෑ රසට හැදුව ඔයාට බොහොම ඉස්තුතියි

  • @slrmuthu
    @slrmuthu 2 ปีที่แล้ว +1

    හොද වැඩක් 👉👉❤️❤️❤️

  • @thusanthamanupriya3226
    @thusanthamanupriya3226 9 หลายเดือนก่อน

    මමත් හදලා බැලුවා .නියමයි .තේ බොන්න මරු.

  • @chathuvogks3644
    @chathuvogks3644 3 ปีที่แล้ว +1

    Math Asama kamak akkiyo thanks hadana widiya kiyala dunnata .

  • @shanipraba5889
    @shanipraba5889 3 ปีที่แล้ว +2

    Math aasama kemak, MN Ada haduwa hodta awa. 😍thanks.

  • @dammagedona4131
    @dammagedona4131 2 ปีที่แล้ว

    Oyage kama hadanna harima lesiyi.Thank you

  • @stellamiss2618
    @stellamiss2618 ปีที่แล้ว

    Ane naran kewum mage asama kemak me videyatamath hadanawa thanks oyata b s

  • @chamilapriyadarshani8812
    @chamilapriyadarshani8812 2 ปีที่แล้ว +2

    Apith heduwa .. godak rasai . ❤❤

  • @rasanjanadevindi7313
    @rasanjanadevindi7313 3 หลายเดือนก่อน +1

    මරු අක්කේ ❤❤❤

  • @vishadikawshalya2448
    @vishadikawshalya2448 ปีที่แล้ว

    Me dan mn hadanna yanne thanks akki

  • @suniljayarathna308
    @suniljayarathna308 6 หลายเดือนก่อน

    Niyamai harima lesi❤❤

  • @dilipchaminda4639
    @dilipchaminda4639 ปีที่แล้ว

    marama marama rasai akki
    api haduwoooo

  • @dileepanuwan2333
    @dileepanuwan2333 3 ปีที่แล้ว

    Okkotama wada oyage katahada godak lassanai...ahan inna asa hithenawa..oya kiyala Dunne widihata kawili haduwa...hariyatama hari giya mechchara kal kaur kiyala dunnath waradinawa..godak sathutui..oyata godak pin

  • @supunpriyankara2704
    @supunpriyankara2704 10 หลายเดือนก่อน

    Oyge recipe hdanna hrima lesiy hrima rasay akkiyo bs oyata thanq hmdema kiyla denwta

  • @nilanirajapaksha8871
    @nilanirajapaksha8871 3 ปีที่แล้ว +3

    ස්තුතියි ❤️