Food Paradise Sri Lanka
Food Paradise Sri Lanka
  • 127
  • 865 139

วีดีโอ

Lunch prep/Meal prep/Daily vlog
มุมมอง 252 หลายเดือนก่อน
@foodparadisesrilanka4826#lunch #mealprep #srilanka #vlog #dailyroutine #dailyvlog
ලේසියෙන් හදා ගත්ත චීස් කොත්තුව / Cheese koththu
มุมมอง 292 หลายเดือนก่อน
@foodparadisesrilanka4826 #koththu #cheese #cheesekoththu #dinner #dailyvlog #dailyroutine #srilanka #dinnerideas
අවුරුදු Vlog🌼/මෙදා පාර අවුරුදු වලට මම තනියම ලෑස්ති උන විදිහ/දවස් තුනක් හදපු කෑම 🥳😋
มุมมอง 1673 หลายเดือนก่อน
@foodparadisesrilanka4826#vlog #dailyvlog #dailyroutine #srilanka #අවුරුදු #sweet
නිමාඩු දවසට මගේ උදේ සහ දවල් වරුව ගත වෙන විදිහ/spend day with me
มุมมอง 1384 หลายเดือนก่อน
#spenddaywithme #dailyvlog #dailyroutine #mealprep #lunch
ලේසියෙන් හදා ගත්ත creamy pasta එක
มุมมอง 6994 หลายเดือนก่อน
#pasta #whitesaucepasta #creamypasta #cheesepasta
පාන් කන්න සුපිරි තක්කාලි බිත්තර හොද්ද #srilanka #eggcurry #tomatocurry #tranding
มุมมอง 1486 หลายเดือนก่อน
පාන් කන්න සුපිරි තක්කාලි බිත්තර හොද්ද #srilanka #eggcurry #tomatocurry #tranding
රට යද්දි අරන් යන්න/ගෑවුන තැන කන්න පුලුවන් මෝර කරවල බැදුම
มุมมอง 976 หลายเดือนก่อน
රට යද්දි අරන් යන්න/ගෑවුන තැන කන්න පුලුවන් මෝර කරවල බැදුම
Sri lankan style pork curry
มุมมอง 1956 หลายเดือนก่อน
Sri lankan style pork curry
Chicken Biryani@foodparadisesrilanka4826#srilanka #chicken #dinner #dailyvlog #india #trending
มุมมอง 61ปีที่แล้ว
Chicken Biryani@foodparadisesrilanka4826#srilanka #chicken #dinner #dailyvlog #india #trending
අලුත් එක බලන්න ලෑස්තීයි ද ළමයි 🤔
มุมมอง 72ปีที่แล้ว
අලුත් එක බලන්න ලෑස්තීයි ද ළමයි 🤔
මේක නම් කන්නම ඕනෙ අච්චාරුවක් 😋 නෙල්ලි දෝසි
มุมมอง 96ปีที่แล้ว
මේක නම් කන්නම ඕනෙ අච්චාරුවක් 😋 නෙල්ලි දෝසි
Kitchen utensils unboxing/spatula set
มุมมอง 87ปีที่แล้ว
Kitchen utensils unboxing/spatula set
New kitchen shopping haul/තිහාරියෙන් මම අඩුවටම ගත්ත සින්ක් එක/Kitchen sink
มุมมอง 134ปีที่แล้ว
New kitchen shopping haul/තිහාරියෙන් මම අඩුවටම ගත්ත සින්ක් එක/Kitchen sink
Strawberry Jelly Pudding/ස්ට්‍රොව්බෙරි ජෙලි පුඩින්@foodparadisesrilanka4826
มุมมอง 2382 ปีที่แล้ว
Strawberry Jelly Pudding/ස්ට්‍රොව්බෙරි ජෙලි පුඩින්@foodparadisesrilanka4826
අඹ රසැති යෝගට් ජෙලි පුඩිම/Mango Flavored Yogurt Jelly Pudding@foodparadisesrilanka4826
มุมมอง 1922 ปีที่แล้ว
අඹ රසැති යෝගට් ජෙලි පුඩිම/Mango Flavored Yogurt Jelly Pudding@foodparadisesrilanka4826
තල අග්ගලා
มุมมอง 4422 ปีที่แล้ว
තල අග්ගලා
කොමලවටන් කැවුම්/Komalawatan Kavum
มุมมอง 20K2 ปีที่แล้ว
කොමලවටන් කැවුම්/Komalawatan Kavum
Elephant herd protecting the baby elephant/Udawalawa national park in sri lanka/beauty in sri lanka
มุมมอง 582 ปีที่แล้ว
Elephant herd protecting the baby elephant/Udawalawa national park in sri lanka/beauty in sri lanka
කිරි ටොෆි/Milk Toffee
มุมมอง 3572 ปีที่แล้ว
කිරි ටොෆි/Milk Toffee
අලුත් අවුරුදු කෑම මේසයට අලුත්ම අමුත්තෙක්💚බකිනි මල් කැවුම්💚/Bakini Mal Kawum
มุมมอง 18K2 ปีที่แล้ว
අලුත් අවුරුදු කෑම මේසයට අලුත්ම අමුත්තෙක්💚බකිනි මල් කැවුම්💚/Bakini Mal Kawum
අල දෝසි/Ala Dosi💚FoodParadiseSriLanka💚
มุมมอง 6822 ปีที่แล้ว
අල දෝසි/Ala Dosi💚FoodParadiseSriLanka💚
එයාට දැන් මාස පහක්,#selien#stormkennel
มุมมอง 1322 ปีที่แล้ว
එයාට දැන් මාස පහක්,#selien#stormkennel
💚අවුරුදු කෑම මේසෙට බටු මෝජු💚 @foodparadisesrilanka4826
มุมมอง 5943 ปีที่แล้ว
💚අවුරුදු කෑම මේසෙට බටු මෝජු💚 @foodparadisesrilanka4826
පැනි බේරෙන උදු වළලු/උදු වැල්/Udu Walalu/Udu Wal 💚@foodparadisesrilanka4826 💚
มุมมอง 5293 ปีที่แล้ว
පැනි බේරෙන උදු වළලු/උදු වැල්/Udu Walalu/Udu Wal 💚@foodparadisesrilanka4826 💚
වැලිතලප වලින් හදන නාරං ගුලි/නාරං කැවුම්/Naran Guli/Kawum/💚@foodparadisesrilanka4826 💚
มุมมอง 16K3 ปีที่แล้ว
වැලිතලප වලින් හදන නාරං ගුලි/නාරං කැවුම්/Naran Guli/Kawum/💚@foodparadisesrilanka4826 💚
නැකතට කන්න මුං මිශ්‍ර "මුං ගුලි"/Mun Guli💚Food Paradise Sri Lanka💚
มุมมอง 9273 ปีที่แล้ว
නැකතට කන්න මුං මිශ්‍ර "මුං ගුලි"/Mun Guli💚Food Paradise Sri Lanka💚
පැනි නැතුව සීනි වලින් ලේසියෙන් ඉක්මනින් හදා ගන්න නාරං කැවුම්/Naran Kawum💚Food Paradise Sri Lanka💚
มุมมอง 9473 ปีที่แล้ว
පැනි නැතුව සීනි වලින් ලේසියෙන් ඉක්මනින් හදා ගන්න නාරං කැවුම්/Naran Kawum💚Food Paradise Sri Lanka💚
වැඩි වැඩ නැතුව ඉක්මනින් වරදින්නේ නැතුව කොකිස් හදමු/Kokis💚Food Paradise Sri Lanka💚
มุมมอง 6493 ปีที่แล้ว
වැඩි වැඩ නැතුව ඉක්මනින් වරදින්නේ නැතුව කොකිස් හදමු/Kokis💚Food Paradise Sri Lanka💚
පැනි නැතුව සීනි වලින් රසට මෙලෙකට මුං කැවුම් හදමු/Mun Kawum💚Food Paradise Sri Lanka💚
มุมมอง 44K3 ปีที่แล้ว
පැනි නැතුව සීනි වලින් රසට මෙලෙකට මුං කැවුම් හදමු/Mun Kawum💚Food Paradise Sri Lanka💚

ความคิดเห็น

  • @TodayMapwithKaushi
    @TodayMapwithKaushi 2 หลายเดือนก่อน

    Man kanna kamathi recipe ekamai😊😊

  • @mareeshadissanayaka0415
    @mareeshadissanayaka0415 2 หลายเดือนก่อน

    It is yummy

  • @PrdeefMalibadagamage
    @PrdeefMalibadagamage 2 หลายเดือนก่อน

  • @ranasenamadugallageranjani9956
    @ranasenamadugallageranjani9956 3 หลายเดือนก่อน

    කැකුළු හාල් 01 කියන්නෙ මොකක්ද?

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826 2 หลายเดือนก่อน

      හාල් කිලෝ එකක හාල් පිටි

  • @UpulikaPriyadarshani-cd5hm
    @UpulikaPriyadarshani-cd5hm 3 หลายเดือนก่อน

    Mat haduwa,harima rasai me recipiyata

  • @srigadget1532
    @srigadget1532 3 หลายเดือนก่อน

    පට්ට රසයි

  • @WasanthiKumari-wh1fh
    @WasanthiKumari-wh1fh 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @WasanthiKumari-wh1fh
    @WasanthiKumari-wh1fh 3 หลายเดือนก่อน

    කොන්ඩ කැවුම් හදන හැටි දන්නකෝ ❤❤❤

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826 3 หลายเดือนก่อน

      Channel එක බලන්න dr,වීඩියෝ එකක් දාලා තියෙන්නෙ

  • @inokasamarakoon8471
    @inokasamarakoon8471 3 หลายเดือนก่อน

    හැම වීඩියෝ එකක්ම තියෙන්නේ පොල්පැණි වලින් හදන විදිහ. පිට්ටු වලින් හදන වීඩියෝ එකක් හෙව්වා. අද දිනේ 12.04.2024. Thanks oyata

  • @sithuminiPrarthara
    @sithuminiPrarthara 3 หลายเดือนก่อน

    Piti badalada ganne

  • @ShashiniMihirangi
    @ShashiniMihirangi 3 หลายเดือนก่อน

    තල ඇට අනිවාර්යයෙන් ඔනීද

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826 3 หลายเดือนก่อน

      නෑ කැමති නම් විතරක් දා ගන්න පුලුවන්

  • @user-zv4ih3sp2o
    @user-zv4ih3sp2o 3 หลายเดือนก่อน

    Mama haduva tikak pipiruva Karunakarala kiya denna. Budusaranaee.

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826 3 หลายเดือนก่อน

      ගින්දර රස්නේ අඩු වැඩි උනාමත් පුපුරනවා dr

  • @jayanimayadunne5330
    @jayanimayadunne5330 3 หลายเดือนก่อน

    👍❤️

  • @thanujasuriyarathne21
    @thanujasuriyarathne21 3 หลายเดือนก่อน

    කොල බේන්ඩර් කරන්න එපාද

  • @thanujasuriyarathne21
    @thanujasuriyarathne21 3 หลายเดือนก่อน

    මම කොහොම හරි හදනවා ඔයා කියලා දිපු විදිය ගොඩක් අමාරු නැහැ නංගී ❤

  • @sayurinimsara-on2bo
    @sayurinimsara-on2bo 3 หลายเดือนก่อน

    Thank you nangiyooo

  • @user-cm9tj9sf4d
    @user-cm9tj9sf4d 3 หลายเดือนก่อน

    Hodata kiyala dunna

  • @user-vp1nx2ic3j
    @user-vp1nx2ic3j 3 หลายเดือนก่อน

    🎉රස එකක් අරන් එන්න

  • @nayanichandima5785
    @nayanichandima5785 4 หลายเดือนก่อน

    Asmi eka deweni para badina kota sudu pata wenneththe ai

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826 4 หลายเดือนก่อน

      තෙල් බේරෙන්න කොච්චර කල් තිබ්බද dear?

  • @user-xd6gx3xe1q
    @user-xd6gx3xe1q 4 หลายเดือนก่อน

    ස්තුතියි. මිස්. දකින. විට ත්. කන්න. අසා. හිතෙනවා.. 👍🙏🙏🙏

  • @Chandrikayapa-wc3qg
    @Chandrikayapa-wc3qg 4 หลายเดือนก่อน

    Ganna dewal pramana liyaganna wala madi

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826 4 หลายเดือนก่อน

      Description වල දාලා තියෙනවා dr , ඒකෙන් බලන් ලියා ගන්න පුලුවන්

  • @Sanuumaya
    @Sanuumaya 4 หลายเดือนก่อน

    වතුර dandda..nangi

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826 4 หลายเดือนก่อน

      ගුලි කරන්න තෙත ගතිය මදි නම් පොඩ්ඩක් වගේ දා ගන්න පුලුවන් dr , පොල් වලින් එන තෙත ගතිය මදි නම්

  • @Sanuumaya
    @Sanuumaya 4 หลายเดือนก่อน

    Thank you..nangi❤❤❤

  • @tharutharu3950
    @tharutharu3950 4 หลายเดือนก่อน

    ස්තූතියි !

  • @danindidisanayaka5352
    @danindidisanayaka5352 4 หลายเดือนก่อน

    හරිම ලේසියි thank you ❤❤❤❤

  • @Sanuumaya
    @Sanuumaya 5 หลายเดือนก่อน

    Oyata godk pin mn oya nisa dan hodta walitalap hadnwa❤

  • @juliogibbs7119
    @juliogibbs7119 5 หลายเดือนก่อน

    Promo_SM ✋

  • @kusumdesilwa8264
    @kusumdesilwa8264 5 หลายเดือนก่อน

    හාල් සේරුවට සීනි ප්‍රමාණය කප්පි තල ප්‍රමාණය කියන්නකෝ

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826 4 หลายเดือนก่อน

      නියමිත ප්‍රමාණයක් නෑ dear ඔයාට කැමති විදිහට එකතු කර ගන්න පුලුවන්

  • @piyadasarandunuge8196
    @piyadasarandunuge8196 6 หลายเดือนก่อน

    අක්කේ මෙ කොළ බෙන්ඩර් කරන්න බැරි ද

  • @Sanuumaya
    @Sanuumaya 6 หลายเดือนก่อน

    Mn oya kiyla dunnu recipe ekta hduwa ගොඩාක් pin nangi oyta❤❤❤

    • @Sanuumaya
      @Sanuumaya 6 หลายเดือนก่อน

      Hall piti kg1ta suger කොච්චර dannda nangi

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826 5 หลายเดือนก่อน

      🤍

  • @DisnaWijesiriwardhane-ey6yo
    @DisnaWijesiriwardhane-ey6yo 6 หลายเดือนก่อน

    Oyta godakk...pin.nangi mn oya nisa dn hodata hadnwa❤😍🙏

  • @user-uy6ll8bs6p
    @user-uy6ll8bs6p 6 หลายเดือนก่อน

    😭😭😭😭😭😭😭😭

  • @ramyahettiarchchi6446
    @ramyahettiarchchi6446 6 หลายเดือนก่อน

    Daul kurudu palla ganna thanak thiyenavada

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826 6 หลายเดือนก่อน

      පැල තවන් වලින් ගන්න පුලුවන් වෙයි මම හිතන්නේ

    • @ramyahettiarchchi6446
      @ramyahettiarchchi6446 6 หลายเดือนก่อน

      @@foodparadisesrilanka4826 danna thanak nadda oya paththe

  • @user-dl4wc6wg2u
    @user-dl4wc6wg2u 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @user-cz5th3lf6g
    @user-cz5th3lf6g 6 หลายเดือนก่อน

    ❤❤❤😊

  • @SenethiGaweesha-sr9qx
    @SenethiGaweesha-sr9qx 6 หลายเดือนก่อน

    👍👌

  • @sampathasitha2871
    @sampathasitha2871 6 หลายเดือนก่อน

    Kade halpiti wala . kakulu kotala danawata wada aswanna adui . Kade halpiti 1kg sini 750 g wadiweinesa?

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826 6 หลายเดือนก่อน

      වැඩි නෑ,පිටි ඔක්කොම එක පාර දාගන්න එපා සීනි තව 100gක් වගේ දාගන්නත් පුලුවන් ,800g ක් වෙන්න

  • @westpark2992
    @westpark2992 7 หลายเดือนก่อน

    ඒක දකිනකොට ඇග හිරිවැටෙනවා 🤔

  • @NiroshanGunasekara-eh5xx
    @NiroshanGunasekara-eh5xx 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤🎉🎉🎉

  • @nimalicharuni3201
    @nimalicharuni3201 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinukshirathnamali6060
    @dinukshirathnamali6060 7 หลายเดือนก่อน

    Kade hal piti walin barida akki

  • @nimanthiroshika
    @nimanthiroshika 7 หลายเดือนก่อน

    Mat heduwa harima rasai Thank you

  • @KSujathaPatmalatha-kw2nx
    @KSujathaPatmalatha-kw2nx 8 หลายเดือนก่อน

    හරිම පැහැදිලි යි බොහොම ස්තුතියි

  • @amandi281
    @amandi281 8 หลายเดือนก่อน

    Thankyou ❤😊

  • @chethanaheenkenda6003
    @chethanaheenkenda6003 9 หลายเดือนก่อน

    මම කැවුම් ටික රසට හදාගත්තා. මම මේ කැවුම් හැදුව පළවෙනි වතාව. හැමෝම රසයි කිව්වා. හොදින් පැහැදිලිව කියලා දෙනවා. ගොඩක් ස්තූතියි ❤🙏

  • @dhulikasewwandhi1295
    @dhulikasewwandhi1295 9 หลายเดือนก่อน

    Math හැදුවා ..evidihatama rasata lassanata awa ...❤ ස්තුති

  • @buddhikajayalath2034
    @buddhikajayalath2034 10 หลายเดือนก่อน

    ඉතාමත්ම අගනා වැඩක්.. Great 👍

  • @user-zt9cn1bp5n
    @user-zt9cn1bp5n 10 หลายเดือนก่อน

    කඩේ හාල් පිටි ගත්තට කමක් නැද්ද

  • @upulkariyawasam8050
    @upulkariyawasam8050 10 หลายเดือนก่อน

    The