ගල් ගෙඩි වගේ නැතුව, පුපුරන් නැතුව නියම පදමට හදන අතිරස කැවුම් | Athirasa Kawum Recipe Sinhala
ฝัง
- เผยแพร่เมื่อ 23 มี.ค. 2023
- ගල් ගෙඩි වගේ නැතුව, පුපුරන් නැතුව නියම පදමට හදන අතිරස කැවුම් හදන විදිය අරන් ආවා. හාල් පිටි ග්‍රෑම් 250කින් අතිරස 28ක් හදන්නත් පුළුවන්. ඒ වගේම අද කාලේ වෙනකොට අතිරස ගොඩාක් දෙනා හදනවා අඩුයි. එහෙම වෙන්නේ මෙහි පදම හරියට ගැනීමේදී සිදුවන අඩු පාඩු නිසා. අද ඒ සියල්ලම වීඩියෝ එකෙන් කතා කරනවා.
Subscribe to my TH-cam Channel :
/ @rooeats7
Watch all my videos (playlist) : www.youtube.com/@rooeats7/pla...
Follow me on:
Facebook : Eats.Roo7/?n...
Instagram : / eatsroo
Twitter : / rooeats
අවශ්‍ය ද්‍රව්‍ය:
සීනි මේස හැඳි 1 1/2ක්
වතුර අඬු කෝප්පයක්
සීනි ග්‍රෑම් 100ක්
තෙත හාල් පිටි ග්‍රෑම් 250ක්
තල ඇට/කප්පි/සූදුරු
රස අනුව ලුණු
බැදීමට තෙල්
Me pramanen kochchara hadaganna puluwanda
සීනි වෙනුවට පැනි දානවනම් කොහොමද පුතේ දාන්නේ?
Oyata godak sthuthi hodata pahadiwa kiyala denawa man awuruddata issallamai haduwe oya kiyala Dena widiya theruna nisa lassanatama hada gaththa.godak sthuthi❤
Niyamai ne 👍🌝
Thank You ❤❤
නංගී මම ඔයා කියපු විදියට අතිරස හැදුවා . නියමයි. සුපිරියට ආවා. ගොඩාක් ස්තුතියි❤❤❤❤❤❤❤❤❤
හරිම සතුටුයි අක්කි❤️❤️❤️බොහොම ස්තූතියි හදලාත් කමෙන්ට් කලාට😍😍😍
You have many tips Thank you so much for share it with us
My pleasure ❤️❤️❤️thank you😍😍😍
Godak hodai.apita hariyata padama ganna amarui.❤️👍
Dan hadala balannako dear hari yawi❤️❤️❤️
ස්තුතියි...❤️🙏
🥰🥰🥰
ඔබතුමිය හරියටම කියලා දුන්නා, ස්තූතියි
බොහොම ස්තූතියි ඔබටත්❤️❤️❤️
හරියටම ආවා! Thank you ❤
බොහොම ස්තූතියි ඔබට😍❤️❤️
Thank you 😊
❤️❤️❤️
Hmm yummy😋
Thank you❤️❤️❤️
Hi....do u have to use wet rice flour? Can't v use what u get in pkts in supermarkets?
Sinhala Aluth avurudu kema mesaya Roo Eats Utube Channelayen Rasawath wana wagai.! Thanks for sharing this Valuable food episodes.! 🙏❤️🌞❤️🌞❤️🌞
Thank you ayya💐😍
Thank you akki&ammi❤❤
Sathutin hodin adaren parissamen inna
Budusaranai!!🙏🙏❤❤❤❤
Bohoma sthuthi nanga😍😍❤️adarei🥰🥰🥰බුදු සරණයි🙏💐❤️
❤
❤❤❤❤
නියමයි අනෙ
බොහොම ස්තූතියි💐💐💐
ඔන්න ඔයාට තේරුනා අපි අමාරුවේ වැටෙන තැන 😂😂😂... අම්මෝ ඔයා හරියටම කිව්වා ගල්ගෙඩි වගේ නැතුව කියලා 🙈... අපේ අතිරස නම් ගල්රස වෙනවා. මේ සැරේ අවුරුදු ඔයාලාගේ රෙසපි එක්ක! ස්තූතියි රෙසපියට!! 💐💐💐
ඒකනේ නංගා හදලා බලන්නකෝ😍❤️❤️බොහොම ස්තූතියි🥰🥰🥰
@@rooeats අම්මාගෙන් පිහිටෙන් මේ අවුරුද්දෙදි හරිම විදිහට අතිරස කන්න ලැබේවා! ❤❤❤❤❤
Oyage කටහඬ harima lassnaii ❤❤ahan inna asaiii❤❤❤
බොහොම ස්තුතියි ඔබට❤️😍😍
ගොඩාක් ස්තුතියි අක්කී. ඔයා හරිම ලස්සනට කියලා දෙනවට. ආදරෙයි අක්කී පැටියෝ. ❤️💕😍😘
බොහොම ස්තූතියි නංගෝ😍❤️😍
Thank U Very Much අක්කේ 🎉🎉
My pleasure malli😍💐💐
👍👍👍👍👍
🥰🥰🥰
👍👍👍👍
🥰🥰🥰
නියමයිනේ. සමහර අය ලිපේ තියාගෙන තම්බගෙන අම්මෝ ඒ අතිරසට කරන දේවල් අනී. ඉතිම් ඒ හැදිල්ල වගෙයෑ මේ හැදිල්ල ගොඩාක් ලේසි විදියක්. හදමු හදමු. මේ ප්‍රමාණයට අති රස කොච්චර හැදෙනවද රූ. අම්ම්.. මෙන්න .. උම්මී.. ❤❤❤❤❤❤❤🙏🙏🙏ආදරෙයි ඈ
ආව් කාලෙකින් ඩියර්. බොහොම ස්තූතියි ඔබේ ආදරණීය කමෙන්ටුවට❤️😍😍ආදරෙයි අපිත්😘😘😘
Keum walata wada katahada aheuwath hithata hodai.. 💖👍👍
Bohoma sthuthi obata❤️❤️❤️
Akke hal piti 2kg kata sini kochcharada
👌👌👌👌👌👌👌👌❤
😍😍😍
👍👍👍💐❤️
🥰🥰🥰
Piti lipe uyanne nedda miss
peni walin hadanawanam khomada
Ammo mama kanna asama hebei haduwoth gal wena waradina kemak oya kiyala dunne.mata danma oyalage gedara duwan enna hithenawa athirasa kanna.putha nam doi.handi keum vedio 1 mama oyata comment 3k demma.oya busy nisa thama balannethuwa athi.puluwan welawata ewa balanna naga
Aneew ow akki sahenna comments tiyenawa reply danna ewatath man ekin eka danoo. Wadath ekkane me tikath balanne ekai. Sorry reply late wenawata hode❤️ekane godak denata waradinawa akki meka. Dan hari yawi😍😍😍thank you soooo much akkiyo😘😘😘
පැණි වලින් හදද්දී පැණි ලාවට
උණු කලොත් ඇද්ද?
Akke kappi danne ai
Pani vetharak danavanam kochchara danne onede?please reply
150ml wage dala tikak unu karala niwenna tiyala hemin hemin piti walata ekathu karala hadanna. Padama nam hariyata ganna dear❤️
අක්කේ හාල් පිටි 250න් කොච්චර කැව්ම් හදන්න පුළුවන් ද 🤔
අනේ හොඳින් කියලා දුන්න . සමහර වෙලාවට මගේ අතින් ගල් වෙනවා නංගී 😅. ❤❤❤
දැන්නම් ගල් වෙන් නෑ අක්කියො🥰🥰🥰බොහොම ස්තූතියි❤️❤️❤️
ජේසු පිහිටයි
Ane Akki oya kiyannako athirasa hadala kochchara dawasak thiyaganna puluwanda kiyla.habai me widiyata hadala .
Sathi dekak wage tiya ganna puluwan nango. Mati muttiyakata dala tiyaganna❤️❤️❤️
@@rooeats ane Thanku akka.oya witharay mehema prashnayak ahuwama uththarayak dunna akama kena.I respect you ❤️❤️❤️❤️❤️
Thank you patto❤️❤️❤️
Akka me athirasa dough akenma bakini kawum hadaganna puluwan neda
Can't v use treacle instead of sugar syrup?
Yes you can💐❤️
Thank you
Aluwa walata wagema පැණි niwalada ganne
Dawas keeyak thiyaganna puluwanda
Masayakata wada thiyanna puluwan💐
Kadala piti nathuwa laddu hadana widiyak kiyala dennako pls....
Api awrudden passe hadamu dear😍😍😍
@@rooeats ok
Me pramanavalin kochchara athirasa hada ganne puluvande?
28k haduwa dear💐
@@rooeats ok.thanx dear.math hadala balannam
💐🥰🥰
Pani witharak nam koi tharam oone da kalyani from Australia
150ml wage dala tikak unu karala niwenna tiyala hemin hemin piti walata ekathu karala hadanna. Padama nam hariyata ganna dear❤️
හාල් 1kg එකට කොච්චර සීනි දාන්න ඕනීද?
400g ක් දාන්න ඩියර්💐
සීනි නැතුව පැනි වලින් හදනවා නම් කොහොමද කරන්නේ.... චුට්ටක් කියන්න ...❤
සීනි දැම්ම ගානටම පැණි දාන්න උණු කරලා නිවුනට පස්සේ. එහෙම කරන්න ඩියර්
ස්තුතියි 🥰
ඇල් වතුර ද , උනු වතුර ද එකතු කරන්නේ nangi
සීනි උණු කරන එකේනම් ඔබ අහන්නේ සාමාන්‍ය වතුර ගන්නේ අක්කි💐
කිතුල් හෝ පොල් පැණි වලින් හදනවානමි පැණි ml වලින් කොපමනක් අවශ්‍යද කියලා කරැනාකරල දන්වන්න. පිළිතුරක් ලැබෙනතෙක් බලාගෙන ඉන්නවා.
ස්තුතියි.
මිලි 100ක් ම ගන්න ඩියර්❤️
ඔයා චාන්‍යා නෙවේ නේද
නෑ💐
Sorry handi keum nemei Konda keum vedio 1 comment kale
Kamak na akki💐❤️❤️
ඇනුවට පසු පිටි මිශ්‍රණය තැම්බෙන්න , ලිපේ තියන්න ඕනෙ නැද්ද ?
එහෙම අවශ්‍ය වෙන් නෑ ඩියර්❤️💐
❤️
❤️😍❤️
පැණි පදම හොයා ගන්නේ කොහොමද ??
සීනි ටික දිය කරගන්න භාගෙට හෝ සම්පූර්ණ අතට දැනෙනවා පැණි වෙලා වගේ ගතියක් වීඩියෝ එකේ වගේ. අන්න ඒකයි පදම. මේක පත් පැණි වගේ හොඳටම උණු කරන්න එපා
@@rooeats දැන් හදන්න හදන්නේ ...මේ පාර කැවිලි සේරම ඔයාගේ වීඩියෝ බලලා හදා ගත්තේ ... පලවෙනි පාර උනත් ඔක්කොම හරි ගියා...බකිනි කැවුම නම් චුට්ටක් හයි උනා... එහෙම උනේ ඇයි???
තාම කැවිලි හදනවාද ඩියර්. බැදිලා වැඩි හෝ සීනි වැඩි.