රස උතුරන අතිරස නියම පදමට හදමු| Sri Lankan Oil Cake Recipe (Eng Sub)|Traditional Food|Tharuz Cafe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.พ. 2023
  • Welcome to our cooking channel, Tharuz Cafe and get to know quick recipes of delicious food along with traditional cuisine!
    Today we will be making Sri Lankan Traditional Sweet, Oil Cake!
    Easy yet mouth watering!
    Let us know your oil cake experiences in the comments below! :D
    And, don't forget to subscribe! ^_^
    Follow us on Facebook: www.facebook.comTharuzCafe/
    #easyrecipes #srilankanfood #easyfoodrecipes #easymicrowavefood #easysnacksrecipe #srilankansweets #easyrecipes #villagefoodrecipes #tharuzcafe #breakfastrecipe #riceflourrecipe #dinnerrecipe #cooking #traditionalfood #sweets #kevum #kewum #අතිරස #oilcake #කැවුම් #newyearrecipes #awurudukema
    Music: www.bensound.com/

ความคิดเห็น • 156

  • @nandaneenandanee9906
    @nandaneenandanee9906 6 หลายเดือนก่อน +7

    එක එක චැනල් වලින් බලලා හැදුවා .ඒත් හරියට ආවේ නෑ.ඔබ තුමිය පෙන්වන ආකාරයට හැදුවා.හරියටම ආවා.ඔබතුමියට ගොඩාක් ස්තූතියි. මේ දැනුම බෙදාදෙනවාට.

    • @tharuzcafe
      @tharuzcafe  6 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තාට! අපිට මේ අදහස් ගොඩක් වටිනවා 😊🧡

    • @priyajayalath7643
      @priyajayalath7643 6 หลายเดือนก่อน

      K&

    • @padmawijeratne206
      @padmawijeratne206 4 หลายเดือนก่อน

      I 6666666666😢🎉​@@tharuzcafe

    • @daivanifernando7518
      @daivanifernando7518 4 หลายเดือนก่อน

      ංග්ඩ්ඩ්ඩ්ඩ්ඩෙර්‍ර්‍ර්❤ආආඅඒඒර්‍ර්‍ර් ර්‍ර්‍ර් 😂😢ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍රෘrrrර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍රඩඑව්ඩ්ඩ්ඩ්errrrrraqqqqqqqqqqqqfdddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddd🎉ddeeeeeeeeeeeee.
      Rfffffffffffffffffffffffffffffffffffffffffffrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr😢 7:28 😢🎉😢😂😂🎉❤🎉😢🎉😂😂🎉😢🎉😮😅🎉🎉😢😂😂❤🎉😢❤🎉😂🎉🎉🎉😂🎉🎉❤🎉😂❤😢❤😢🎉❤😢🎉🎉😂🎉😮😢🎉🎉😂😂🎉❤​@@tharuzcafe🎉😂

  • @kusumsirimanneweerakoon7819
    @kusumsirimanneweerakoon7819 ปีที่แล้ว +5

    හැමදාම පදම වැරදෙන අතිරස. ඒත් ආසම වර්ගය.❤️හෙට පන්සලට පූජා කරන්න හදනවා.
    බොහෝම ස්තුතියි!💐
    තෙරුවන් සරණයි! 🙏

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      ගොඩක් සතුටුයි! මුලින් කැවුම් දෙකක් වගේ බැදලා මැද අමුයිද කියලා බලලා ඉන්න. ඒ අනූව ගින්දර අඩු වැඩි කරලා බැදගන්න. හොඳට හදාගන්න පුලුවන් වෙන්න කියලා හිතනවා! බුදුසරණයි! 😊❤️

  • @user-sd1kw9xw1x
    @user-sd1kw9xw1x 6 หลายเดือนก่อน +2


    මම අතිරස හැදුවා තද ගතිය වැඩි වුණා දැන් මිස් කියා දුන් අාකාරයට හදලා බලනවා. ගොඩක් ස්තුතියි.🎉🎉🎉🎉🎉🎉🍁🍁🍁🍁🍁🍁

    • @tharuzcafe
      @tharuzcafe  6 หลายเดือนก่อน

      රසට ඒවි කියලා හිතනවා ❤️😊

  • @zeenooo4069
    @zeenooo4069 ปีที่แล้ว +2

    Hari lassanta kiyala dunna. Kakulu hal kiwe sudu kakuluda. Man hari asai Meka kanna. Ada hondata teruna. Thank u oyata share keruwata. God Bless u

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      අපි ගත්තෙ සුදු කැකුලු හාල්, ඒත් රතු කැකුලුත් ගන්න පුලුවන් , එහෙම ගන්නවනම් දෙපාරක් වගේ හලලා ගන්න.. God Bless you! ❤️😊

  • @erukaishani2683
    @erukaishani2683 ปีที่แล้ว +1

    Oya hariyatama kiyala denawa.istuti....

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! 😊❤️

  • @indranipathirana1197
    @indranipathirana1197 ปีที่แล้ว +2

    Niyama athirasa lassanma kawm oyage thama mama balapu resapi walin .API lassanata danuwath karanawa sthuthi Mrs🙏🙏

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      අපේ අම්මා තමයි ඔක්කොම කෑම හදන්නෙ. අම්මට කියන්නම් කැවුම් ලස්සනයි කිව්වා කියලා ❤️😊

  • @nimmadu7721
    @nimmadu7721 ปีที่แล้ว +3

    ගොඩක් පැහැදිලිව කියලා දුන්නා. බොහොම ස්තූතියි 😍

  • @chitrasenaratne4966
    @chitrasenaratne4966 ปีที่แล้ว +3

    Thank you so much, you did a great job 👏

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      Thank you for the kindness! ❤️😊

  • @disnaratnayake7432
    @disnaratnayake7432 8 หลายเดือนก่อน +1

    Very clear explanation. Thank you

    • @tharuzcafe
      @tharuzcafe  8 หลายเดือนก่อน

      You are so welcome! ❤️😊

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 ปีที่แล้ว +3

    Hodata therum karanawa oyata budu saranai.

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! බුදුසරණයි! ❤️😊

  • @shanthidesilva1428
    @shanthidesilva1428 6 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි

    • @tharuzcafe
      @tharuzcafe  6 หลายเดือนก่อน

      😊🧡

  • @anojagamage7966
    @anojagamage7966 3 หลายเดือนก่อน +1

    Thank you
    Well explained ❤

    • @tharuzcafe
      @tharuzcafe  3 หลายเดือนก่อน

      You are so welcome! 🧡😊

  • @chamilamendis7454
    @chamilamendis7454 3 หลายเดือนก่อน +1

    මේ පාර ඔයාගේ recipe එකට හදන්නේ.හදලා බලලා කියන්නම්.❤

    • @tharuzcafe
      @tharuzcafe  3 หลายเดือนก่อน

      Awesome! රසට එන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😁🧡

  • @kithminikumari6163
    @kithminikumari6163 ปีที่แล้ว +10

    Thank you.....godak pahadiliwa kiyala dunna...me para awuruddata hadannamko......❤️❤️❤️❤️❤️❤️

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว +1

      Thank you so much! 😊❤️

  • @kusumawathiperera3070
    @kusumawathiperera3070 ปีที่แล้ว +2

    Thank ýou.

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      You are so welcome! ❤️😊

  • @user-pf7ny9wl5p
    @user-pf7ny9wl5p 6 หลายเดือนก่อน +2

    Thanks.

    • @tharuzcafe
      @tharuzcafe  6 หลายเดือนก่อน

      🧡😊

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569 ปีที่แล้ว +4

    Wow yummy one of my favourite thank you for your sharing ❤️👍

  • @chanithrimorawake2702
    @chanithrimorawake2702 ปีที่แล้ว +2

    Thank you so much for your clear explanation.
    Can we use coconut treacle instead of sugar ?
    How many can we make with 250g of flour?

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      Yes, you can use coconut treacle, will add more taste. And we made 24 oil cakes from 250g of flour 😊❤️

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 ปีที่แล้ว +2

    👏👏👏👏👏👏👏

  • @santisanti5954
    @santisanti5954 ปีที่แล้ว +2

    Thanks

  • @surathiramzee9847
    @surathiramzee9847 7 หลายเดือนก่อน +1

    So beautiful to see its shining. Even for beginners can do. I am also a beginner. Allah bless you and your family. 🏘️😁🌹🌹🌹👆

    • @tharuzcafe
      @tharuzcafe  7 หลายเดือนก่อน

      Thank you so much! Give it a try, youll be able to make it real good! Blessings! ❤️😊

  • @Vinuri.2006
    @Vinuri.2006 3 หลายเดือนก่อน +1

    ස්තුතියි 🙏🏻❤️

    • @tharuzcafe
      @tharuzcafe  3 หลายเดือนก่อน

      😊🧡

  • @judykulathunga591
    @judykulathunga591 6 หลายเดือนก่อน

    මම හරි කැමතියි පඇනඉවලඉන් හදක්න..

  • @pushpaperera9953
    @pushpaperera9953 ปีที่แล้ว +1

    Thanks Hari pahadili

  • @nimalshantha340
    @nimalshantha340 4 หลายเดือนก่อน +1

    bohoma.sthuthi.denuwah.kalata

    • @tharuzcafe
      @tharuzcafe  4 หลายเดือนก่อน

      😊🧡

  • @stephaniejansz8571
    @stephaniejansz8571 ปีที่แล้ว +2

    Nice food

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      Thank you so much! 😊❤️

  • @damayanthikanchana2736
    @damayanthikanchana2736 ปีที่แล้ว +2

    Athirasa hadana heti hodata piliwelata kiyala denawa.aniwaryean hadanawa.thanks oyalata.

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      😊❤️ thank you so much!

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 ปีที่แล้ว +3

    Duwa me gram walin gannawa wagema cup ekakin ganna pramanayan danna puluwannam hema kenekutama watinawa .gram walin ganna beri ayath innawane.

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว +2

      ඔව් නේද, අපි ඉස්සරහට ප්‍රමාණයන් ඒ විදියට ඉදිරිපත් කරන්න බලන්නම් 😊❤️

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 3 หลายเดือนก่อน +1

    Thankyou

    • @tharuzcafe
      @tharuzcafe  3 หลายเดือนก่อน

      🧡😊

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 ปีที่แล้ว +2

    Thx 🙋‍♀️🇱🇰🇦🇪

  • @sathirachandika279
    @sathirachandika279 5 หลายเดือนก่อน +3

    Thank you very much. I had tried to make athirasa several times before watching your video. But I was unsuccessful. They were like flat pieces of stone. I will try again as you explained.

    • @tharuzcafe
      @tharuzcafe  5 หลายเดือนก่อน +1

      Oh really? Give this recipe a try & hope it will work out just fine 😊🧡

  • @user-xd6gx3xe1q
    @user-xd6gx3xe1q 4 หลายเดือนก่อน +1

    ස්තුතියි. මිස්. මම. ඉන්නේ. ඕමාන්. වල. මෙහෙ. කැකුළු. හාල්. නෑ. ආසයි. කැවුම්. කන්න 👍👍👍👍👍

    • @tharuzcafe
      @tharuzcafe  4 หลายเดือนก่อน

      ලංකාවට ආව වෙලාවක හදන්න පුලුවන් වෙයි කියලා හිතනවා 🧡😊

  • @Lifeissimple697
    @Lifeissimple697 ปีที่แล้ว +3

    Thanks නංගී

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      You are most welcome! 😊❤️

  • @madumalianushka4796
    @madumalianushka4796 หลายเดือนก่อน +1

    Hodata theruna math hadanawa.....

    • @tharuzcafe
      @tharuzcafe  หลายเดือนก่อน

      😊♥️

  • @nandavithanage4802
    @nandavithanage4802 ปีที่แล้ว +3

    Nice

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      😊❤️

    • @user-gn1hb6ko3u
      @user-gn1hb6ko3u 4 หลายเดือนก่อน

      අතිරස ගෙඩි 100 ට කොචිචරක් ඔිනා ද කියලා කියන්න පුලුවන් ද

  • @lanhsu6150
    @lanhsu6150 ปีที่แล้ว +2

    Seeni wunuwata kithul pani may recipe eke anuwata kochchara danna oney da?

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      පිටි 250g ට, කිතුල් පැණි 140ml වගේ ගත්තනම් හරි 🙂

    • @lanhsu6150
      @lanhsu6150 ปีที่แล้ว +1

      Thank you 😊

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      No worries! 😊❤️

  • @senakitchen5560
    @senakitchen5560 ปีที่แล้ว +4

    Like 👍🏖️️

  • @gayanprasa1303
    @gayanprasa1303 3 หลายเดือนก่อน +1

    Crispy gathiya nathi venna kochchara vela yanavada miss

    • @tharuzcafe
      @tharuzcafe  3 หลายเดือนก่อน

      ගොඩක් වෙලාවට පැය කීපයක් යනකොට හරියනවා. කොහොමත් කැවුම් රස තව වැඩි වෙනවා දවසක් ,දෙකක් යනකොට 😊

  • @malajayanthi9046
    @malajayanthi9046 7 หลายเดือนก่อน +1

    Harima piliwelai subapathanawa

    • @tharuzcafe
      @tharuzcafe  7 หลายเดือนก่อน

      😊🧡

  • @nuwanthimuthukudaarachchi3131
    @nuwanthimuthukudaarachchi3131 3 หลายเดือนก่อน +1

    Math haduwa pani dala 100 ml wage dala sini tikakuth passe atin anaddi danna una pani rasa ganna. Hodata awa

    • @tharuzcafe
      @tharuzcafe  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තාට! 😊🧡

  • @dhawalamadhu-hc3zs
    @dhawalamadhu-hc3zs ปีที่แล้ว +1

    Thetha haal piti walinda hadannea

  • @dhawalamadhu-hc3zs
    @dhawalamadhu-hc3zs ปีที่แล้ว +1

    Bayai akki..puluw weida kiyala

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      පිටි පොඩි ප්‍රමාණයකින් හදලා බලන්න, ලොකුවට වරදින්න දෙයක් නෑ. ගින්දර අවශ්‍ය ප්‍රමාණය එහෙම බලාගන්න පිටි පොඩ්ඩකින් හදලා බලලා ඉන්න 😊❤️

    • @somasiriPolge-od6jd
      @somasiriPolge-od6jd ปีที่แล้ว

      @@tharuzcafe h

  • @helarasamihira4433
    @helarasamihira4433 ปีที่แล้ว +2

    Like 🌸🔔

  • @chandramunasinghe4017
    @chandramunasinghe4017 ปีที่แล้ว +1

    කඩේ තියෙන හාල් පිටි පැකට් වලින් හදන්න පුලුවන් ද...මම ඉන්නේ කැනඩාවෙ මෙහෙ තෙත පිට ගන්න විදිහක් නැහැ

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว +1

      කඩේ පිටි පැකට් වලින් අපි හදලා නම් නැහැ, හදන්න පුලුවන් වෙයි , ඒත් රසට එන්නෙ නම් තෙත හාල්පිටි වලින්. ගෙදර grinder එකක් තියෙනවනම් තෙත හාල්පිටි ගෙදරදීම හදාගන්න පුලුවන්. හාල් පැය දෙක තුනක් දියේ දාලා, වතුර පෙරලා අයින් කරන්න. ඊටපස්සෙ grind කරලා, පෙනේරෙකින් හලලා ගන්න. මේ විදිහට කරන්න අමාරුමනම්, කඩේ පිටි පැකට් ගන්න, හැබැයි මුලින් පිටි බොහොම පොඩි ප්‍රමාණයකින් හදලා බලලා ඉන්න 😊❤️

  • @sandhyadasanayaka3679
    @sandhyadasanayaka3679 ปีที่แล้ว +1

    කඩේ piti paket වලින් හදන්න බැරිද

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      කඩේ පිටි වියලියි, එනිසා රසට හදාගන්න අමාරු වෙයි. ඒත් අපි හදලා බලලා නම් නෑ. කෝකටත් පොඩි පිටි ප්‍රමාණයකින් හදලා බලන්න. එහෙම නැත්නම් වඩා හොඳයි මෝලෙන් තෙත හාල්පිටි ගත්තානම් 😊

  • @readytoknow
    @readytoknow ปีที่แล้ว +1

    mage harima asama kema

  • @minindusenhas6191
    @minindusenhas6191 ปีที่แล้ว +1

    Hal piti badinna ona nedda

  • @lakijayasundara377
    @lakijayasundara377 หลายเดือนก่อน +1

    anee asai kanna ethin koheda ape medapera diga ne inne lankawata awama hadannam sthuthi obata

    • @tharuzcafe
      @tharuzcafe  หลายเดือนก่อน

      ලංකාවට ආවම හදලා බලන්න 😊♥️

  • @wow2337
    @wow2337 3 หลายเดือนก่อน +1

    අපි අතිරස හදන්නෙ,oval shape එකට

    • @tharuzcafe
      @tharuzcafe  3 หลายเดือนก่อน

      Really ? 😊🧡

  • @upekshas6355
    @upekshas6355 6 หลายเดือนก่อน +1

    Hadanna one meka nam

    • @tharuzcafe
      @tharuzcafe  6 หลายเดือนก่อน

      😊🧡

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d ปีที่แล้ว +1

    මන් අසම කෑම අති රස කැවුන් මන් හදන්න දන්නේ නැ අම්මා ත් නැ හදලා දෙන්න අනේ 🙏🌹🙏🌹🙏🌹🙏 බුදුසරණයි

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      බුදුසරණයි! 😊❤️

  • @sathirachandika279
    @sathirachandika279 5 หลายเดือนก่อน +1

    Thank you. I made. But they are not soft. Why?

    • @tharuzcafe
      @tharuzcafe  4 หลายเดือนก่อน

      The mixing/kneading is crucial to get these soft, & if you heat the sugar/treacle syrup too much, then also kawum will become a little hard in texture. We mention these in the video too 😊

    • @sathirachandika279
      @sathirachandika279 4 หลายเดือนก่อน +1

      @@tharuzcafe Thank you very much. I will try once again.

    • @tharuzcafe
      @tharuzcafe  4 หลายเดือนก่อน

      @sathirachandika279 No worries! Youll do just fine next time, specially now that you have practice 😊🧡

  • @user-ju3fc1gy6y
    @user-ju3fc1gy6y 4 หลายเดือนก่อน +1

    Pani niunamada dnn ona akkiyo

    • @tharuzcafe
      @tharuzcafe  4 หลายเดือนก่อน

      නැහැ, නිවෙනකන් ඉන්න එපා 😊

  • @amodhtharuka6850
    @amodhtharuka6850 ปีที่แล้ว +1

    අක්කෙ හාල් පිටි කිලෝ එකකට සීනී කොච්චර ඕනිද.පැනි එකට වතුර කොච්චර ප්‍රමාණයක් දාන්න ඕනිද කියන්නකො..

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว +1

      අපි හදලා තියෙන්නෙ 250g වලින්. 1kg වෙන්නෙ 250 ඒවා හතරක්නෙ. ඒ නිසා අපි දාලා තියෙන ප්‍රමාණ ඔක්කොම හතරෙන් වැඩි කරලා ගත්තානම් හරි 🙂

  • @judykulathunga591
    @judykulathunga591 6 หลายเดือนก่อน

    පැනි වලින් හදන්නේ කොහොමද

    • @tharuzcafe
      @tharuzcafe  6 หลายเดือนก่อน

      පිටි 250g වලට පැණි 140ml වගේ දාන්න 🙂

  • @ridmikabavani5506
    @ridmikabavani5506 ปีที่แล้ว +1

    අක්කේ හාල් 1kg ට සීනි වතුර කොච්චර ගන්න ඕනිද ?

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      සීනි 700g, වතුර කෝප්ප 2.5 වගේ දැම්මොත් ඇති. වතුර ප්‍රමාණය හරියටම කියන්න අමාරුයි, අපි පෙන්නන පදම එනකන් දාන්න. තෙත ගතිය වැඩි වුනොත් ලිපේ තියාගන්න ඒක අඩු වෙනකන් 😊❤️

    • @ridmikabavani5506
      @ridmikabavani5506 ปีที่แล้ว +1

      @@tharuzcafe ස්තූතියි ! ❤️

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      ❤️😊

  • @vajiraporage7285
    @vajiraporage7285 6 หลายเดือนก่อน

    2

  • @champamallawaarachchi9285
    @champamallawaarachchi9285 ปีที่แล้ว

    Iii ki iiiiiiiiii

  • @keshanirathnayake5545
    @keshanirathnayake5545 ปีที่แล้ว +1

    මම හදපු මිශ්‍රණයෙන් කැවුම වඩලා තෙල් එකට බැදීමට දාපුවාම ඒක තෙල් එකේ දිය වෙලා කැඩිලා යනවා. ඇයි එහෙම වෙන්නේ. Please reply 🙏🙏

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว +1

      හොඳට අත් ගහලා, හරි පදමට ගත්තාම නම් වරදින්නෙ නෑ. අපිට හරියට හිතාගන්න අමාරුයි. මොකද නිකන් පාන්පිටි ගුලියක් දැම්මත් එහෙම දියවෙන්නෙ නෑ, බැදෙනවා. පොල්තෙල් වල ප්‍රශ්නයක් ද දන්නෙ නෑ, මොකද දැන් කඩවල්වල palm oil මිශ්‍ර කරලා තියෙන්නෙ. අපි කියන විදිහට , පොඩි පිටි ප්‍රමාණයකින් හදලා හොඳ පොල්තෙල් වල බැදලා බලන්න. ගින්දර ගැනත් සැලකිලිමත් වෙන්න 😊

    • @keshanirathnayake5545
      @keshanirathnayake5545 ปีที่แล้ว +1

      @@tharuzcafe බොහෝම ස්තූතියි...

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      😊❤️

  • @roshiniwaidyaratne2346
    @roshiniwaidyaratne2346 ปีที่แล้ว +2

    Vvvl

  • @vajiraporage7285
    @vajiraporage7285 6 หลายเดือนก่อน +1

    ථන්ක්

  • @chandimasriyantha4654
    @chandimasriyantha4654 ปีที่แล้ว +2

    නංගි මම හැදුවා.මැද අමුයිනෙ ඇයි ඒ

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว +1

      ගොඩක් ගනට හදාගන්නෙ නැතිව අපි පෙන්නන ප්‍රමාණයට වගේ හදාගන්න, ඒ වගේම ඒවා බදිනකොට අඩු ගින්දරේ අවශ්‍ය ප්‍රමාණයට බැදගත්තා නම් හරි 🙂

  • @aasim123aasim
    @aasim123aasim ปีที่แล้ว +2

    Ane man godak asawen haduwa harigeye na.kauma okkoma ihiruna 😢

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      පදම වරදින්න ඇති, මොකද සාමාන්‍යයෙන් වක්කරන කැවුම් තමයි පදම හරිගියෙ නැත්නම් හරි ගින්දර සැර වැඩි වුනොත් හරි ඉහිරෙන්නෙ. මේ වගේ අතින් වඩලා දාන කැවුම් නම් ඉහිරෙන්නෙ නැති තරම්. මේවා ගින්දර සැර වැඩි වුනත් කළු වෙනව විතරයි, ඉහිරෙන්නෙ නෑ. ආයෙත් හරියට වීඩියෝ එක බලන්න , වැරදුන තැන හොයාගන්න පුලුවන් වෙයි. පිටි පොඩි ප්‍රමාණයකින් හදලා බලන්න හුරුවෙන්න 🙂🧡

  • @sriyanidassanayaka7988
    @sriyanidassanayaka7988 ปีที่แล้ว +1

    පැණි වැඩි නොකරම අත් ගහන්න

  • @deefafernando6320
    @deefafernando6320 4 หลายเดือนก่อน +1

    ඔය විදිහට රස මදි හරියට පාන් පිටිවලින් හැදුවා වාගෙ. කප්පි දාන්නම ඔනෙ මෙයා කප්පි දැම්මෙ නැ 😅😅😅

    • @tharuzcafe
      @tharuzcafe  4 หลายเดือนก่อน

      Oh thanks for the heads-up, you just saved the entire කැවුම් community 🥲

  • @kkdkoralage2790
    @kkdkoralage2790 4 หลายเดือนก่อน +1

    අපි නම් මුං අතිරස හදනව ඔහොම නෙවෙයි.
    ඔය මොනවද.
    අතිරස කීවම කටට කෙළ උනනවා.
    ඒත් ඔය රවුම් මොනවද

    • @tharuzcafe
      @tharuzcafe  4 หลายเดือนก่อน

      රවුම් හදලාම බලන්නකො වෙලාවක් තිබුනොත්

  • @dhawalamadhu-hc3zs
    @dhawalamadhu-hc3zs ปีที่แล้ว +1

    Kewum 50 withara hadaa ganna drawya kochchara pramana onada kiyala kiyanna puluwanda

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      අපි අරගෙන තියෙන ප්‍රමාණ දෙගුණයක් කරලා ගත්තා නම් හරි, මොකද අපි ගත්ත පිටි ප්‍රමාණයෙන් කැවුම් 24 හදාගත්තා 😊

    • @dhawalamadhu-hc3zs
      @dhawalamadhu-hc3zs ปีที่แล้ว +1

      Thank you..thetha haal pitida ganna ona

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      Yes 🙂

    • @dhawalamadhu-hc3zs
      @dhawalamadhu-hc3zs ปีที่แล้ว +1

      @@tharuzcafe kadawal wala thetha haal piti nedda

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      නැහැ. මෝලෙන් කියලා ගන්න ඕනි, නැත්නම් ගෙදර හදාගන්න ඕනි

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 ปีที่แล้ว +1

    Thanks