පැනි නැතුව සීනි වලින් රසට,වරදින්නේ නැතිව වැලිතලප හදමු/Walithalapa💚Food Paradise Sri Lanka💚

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 มี.ค. 2021
  • ‪@foodparadisesrilanka4826‬
    වැලිතලප
    අවශ්‍ය ද්‍රව්‍ය :-
    තෙත හාල් පිටි 450ග්‍රෑම්
    සීනි 400ග්‍රෑම්
    ගා ගත් පොල් 250ග්‍රෑම්
    කරදමුංගු කරල් 02 -03 [අවශ්‍ය නම් පමණක්]
    ලුණු කුඩු ස්වල්පයක්
    පැනි එකට වතුර කප් 3/4 - 1
    පිට්ටු මල් කිරීමට වතුර කප් 1/4 පමණ
    [පොල් වල තෙත ගතියත් මත වෙනස් විය හැක]
    ගැටලුවක් තියෙන තැනක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න , කල්තියා ගන්න වැලිතලප හදන විදිහ ගැන ඉස්සරහට වීඩියෝ එකක් කරනවා .

ความคิดเห็น • 77

  • @foodparadisesrilanka4826
    @foodparadisesrilanka4826  2 ปีที่แล้ว +7

    මේ පාර සිංහල හින්දු අලුත් අවුරුද්දට ඔයාලා දැන ගන්න කැමති කෑම වට්ටොරු වර්ග මගේ චැනල් එකේ community bar post එකට මාර්තු 15 ට කලින් දැන්ම comment කරන්න .

    • @m.a.nkgunawradana3318
      @m.a.nkgunawradana3318 10 หลายเดือนก่อน +2

      තෙත හාල් කියන්නෙ නංගී ..පෙගෙන්න දාලා බේලෙන්ඩර් කරපු ගමන් ද ගන්න ඕනෙ ????

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  10 หลายเดือนก่อน

      ඒ ගමන් ම ගන්න ඕනේ නෑ,දැන් කඩවල් වලත් තෙත හාල් පිටි ගන්න තියෙනවා

  • @wasanasilini1234
    @wasanasilini1234 ปีที่แล้ว +3

    මම හදලා නැ හදනවා👍කට හඩ අපේ චුටි නංගිගේ වගේමයි . 😍ගොඩාක් ස්තුති නංගි

  • @Sanuumaya
    @Sanuumaya 6 หลายเดือนก่อน +2

    Mn oya kiyla dunnu recipe ekta hduwa ගොඩාක් pin nangi oyta❤❤❤

    • @Sanuumaya
      @Sanuumaya 6 หลายเดือนก่อน

      Hall piti kg1ta suger කොච්චර dannda nangi

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  5 หลายเดือนก่อน

      🤍

  • @chandrikachandri9680
    @chandrikachandri9680 ปีที่แล้ว +2

    Oyanam kiyala vadak na kamanam kamathama supar ane oyanam.🎉🎉🎉🎉

  • @dhulikasewwandhi1295
    @dhulikasewwandhi1295 9 หลายเดือนก่อน +1

    Math හැදුවා ..evidihatama rasata lassanata awa ...❤ ස්තුති

  • @chandrikachandri9680
    @chandrikachandri9680 ปีที่แล้ว +2

    Oya hadapo kama okkoma mama aduva niyameta ava thnk🎉🎉🎉🎉for you akka

  • @inokalakmali291
    @inokalakmali291 ปีที่แล้ว +1

    Mamath haduwa oya kiwa wge godak thanks

  • @dhananjayaporage6348
    @dhananjayaporage6348 2 ปีที่แล้ว +4

    Thank you ❤💗

  • @priyanthakumara7564
    @priyanthakumara7564 2 ปีที่แล้ว +1

    Thanks

  • @warshapinto3978
    @warshapinto3978 2 ปีที่แล้ว +1

    thanks

  • @miljonrlauritzen775
    @miljonrlauritzen775 ปีที่แล้ว +1

    Nice akka

  • @tharutharu3950
    @tharutharu3950 4 หลายเดือนก่อน +1

    ස්තූතියි !

  • @shanikadilrukshi299
    @shanikadilrukshi299 ปีที่แล้ว +2

    Mama ada heduwa welithalapa🥰
    hodata awa.
    thanks.

  • @DisnaWijesiriwardhane-ey6yo
    @DisnaWijesiriwardhane-ey6yo 6 หลายเดือนก่อน +1

    Oyta godakk...pin.nangi mn oya nisa dn hodata hadnwa❤😍🙏

  • @Sanuumaya
    @Sanuumaya 5 หลายเดือนก่อน +1

    Oyata godk pin mn oya nisa dan hodta walitalap hadnwa❤

  • @sayunidilanya9966
    @sayunidilanya9966 2 ปีที่แล้ว +4

    ඔයා කිව්ව විදිහටම හැදුවා...ස්තුතියි ඔයාට

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  2 ปีที่แล้ว

      අනේ හරිම සතුටුයි!දිගටම අපිව බලන්න කෑම හදලා මේ විදිහට රස ගැන අපිටත් කියන්න ඉස්සරටත්.

  • @gallagekumara7657
    @gallagekumara7657 2 ปีที่แล้ว +1

    👍👍👍💗💗💗

  • @upulkariyawasam8050
    @upulkariyawasam8050 10 หลายเดือนก่อน +1

    The

  • @nadithniroshana9459
    @nadithniroshana9459 2 ปีที่แล้ว +3

    හම් හොඳට තියෙනව
    හැබැයි ප්ලාස්ටික් හැන්ඳ වෙනුවට ලී හැන්ඳ පාවිච්චි කලා නම් හොඳයි ❤️

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  2 ปีที่แล้ว +1

      මේක ප්ලාස්ටික් නෙමේ ඩියර් සිලිකන් එකක් 💚

  • @dinukshirathnamali6060
    @dinukshirathnamali6060 7 หลายเดือนก่อน +1

    Kade hal piti walin barida akki

  • @dilrukshirajapaksha9262
    @dilrukshirajapaksha9262 2 ปีที่แล้ว +1

    Akke meka hdala dawas kiyak thiyaganna puluwanda ?

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  2 ปีที่แล้ว +1

      පිට්ටු හදන්න තෙත හාල් පිටියි,අමු පොලුයි නම් ගන්නේ තියා ගන්න පුලුවන් කාලය අඩුයි, කල් තියා ගන්න ඕන විදියට හදා ගන්න ඕනේ නම් ඔයාට පුලුවන් පිට්ටු ටික හදන්න හාල් පිටි ගද්දි තෙත හාල් පිටි වෙනුවට හාල් පිටි ටික බැදලා අරගන්න,පොල් ටිකත් බැදලා ගන්න,එහෙම බැදලා ගන්නකොට පිට්ටු ටික මල් කර ගන්න ටිකක් වැඩි පුර වතුර යනවා ඒ වගේම පැනි ටිකක් වැඩි පුර උනු කර ගන්න පැනිත් ටිකක් වැඩිපුර අල්ල ගන්නවා,කල්තියා ගන්න පුලුවන් එතකොට.

    • @DiliniRoshika-qx3ph
      @DiliniRoshika-qx3ph ปีที่แล้ว +1

      Kochchara days puluwanda

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  ปีที่แล้ว +1

      පිට්ටු හදන්න තෙත හාල් පිටියි,අමු පොලුයි නම් ගන්නේ තියා ගන්න පුලුවන් කාලය අඩුයි, කල් තියා ගන්න ඕන විදියට හදා ගන්න ඕනේ නම් ඔයාට පුලුවන් පිට්ටු ටික හදන්න හාල් පිටි ගද්දි තෙත හාල් පිටි වෙනුවට හාල් පිටි ටික බැදලා අරගන්න,පොල් ටිකත් බැදලා ගන්න,එහෙම බැදලා ගන්නකොට පිට්ටු ටික මල් කර ගන්න ටිකක් වැඩි පුර වතුර යනවා ඒ වගේම පැනි ටිකක් වැඩි පුර උනු කර ගන්න පැනිත් ටිකක් වැඩිපුර අල්ල ගන්නවා,කල්තියා ගන්න පුලුවන් එතකොට.

  • @wasanthadisanayaka1271
    @wasanthadisanayaka1271 ปีที่แล้ว +1

    Rasaaaiii

  • @kavisha4678
    @kavisha4678 2 ปีที่แล้ว +2

    Ane akki peni tika kara una mokakda den karanne?

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  2 ปีที่แล้ว

      පැනි ටිකක් කටේ ගාලා බලන්න ගොඩක් තිත්ත රහද,කර රහද කියලා,ගොඩක් කර රස නම් පැනි ටික අයින් කරන්න වෙනවා,ගොඩක්ම තිත්ත රස නැත්නම් ඔය ටිකෙන් බාගයක් වෙන්න අයින් කරලා වතුර දාලා තව හොදට සීනි දාලා උනු කර ගන්න, සීනි ටිකක් නෙද නංගී කලින් කලු කරගන්න දැන්මේ.

    • @kavisha4678
      @kavisha4678 2 ปีที่แล้ว +2

      @@foodparadisesrilanka4826 oo akki

    • @kavisha4678
      @kavisha4678 2 ปีที่แล้ว +1

      Akke velithalapa davas kiyak thiyaganna puluvanda

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  2 ปีที่แล้ว

      මේ විදිහට හදලා ගොඩක් කල්තියා ගන්න බෑ නංගි ,
      කල්තියා ගන්න පුළුවන් විදිහට වැලිතලප හදන එක ගැන මම වීඩියෝ එක ගේන්නම් නංගි ඉස්සරහට .

  • @pushpakumari7791
    @pushpakumari7791 ปีที่แล้ว +3

    රතු කැකුලු හාල් වලින් පුලුවන්ද

  • @CharithaPerera-tf3bs
    @CharithaPerera-tf3bs ปีที่แล้ว

    Pani eka nul adenakn tiya ganna onada

  • @deepikafrancis7320
    @deepikafrancis7320 2 ปีที่แล้ว +1

    නුල අැදෙන පදම ඔින නැද්ද

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  2 ปีที่แล้ว

      නෑ ගොඩක් ගනකමට පැනි උනු කර ගන්නේ නෑ අලුවා වලට තරන්,පැනි එක හොදට උතුරවා ගන්නයි ඕනේ.

  • @pushpapalihawadana608
    @pushpapalihawadana608 ปีที่แล้ว +1

    Poldala hadana eka harividiya nevai

  • @SachiDilru789
    @SachiDilru789 ปีที่แล้ว +1

    මෙකට ඕනෙ උනු වතුරද ඇල් වතුරද

  • @dumindasampath3240
    @dumindasampath3240 ปีที่แล้ว +1

    දවසක් කියක් තියා ගන්න පුලුවන්ද

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  ปีที่แล้ว

      දවස් හතරක් - පහක් වගේ , ඔයා කරන store විදිහට තව අඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන් , කල්තියා ගන්න පුළුවන් විදිහට හදහන වීඩියෝ එකක් ගේන්නම් dr අලුතින් .

  • @user-zt9cn1bp5n
    @user-zt9cn1bp5n 10 หลายเดือนก่อน +1

    කඩේ හාල් පිටි ගත්තට කමක් නැද්ද

  • @hirusadu6660
    @hirusadu6660 ปีที่แล้ว +1

    මේකට හාල් බදින්න ඕනද

  • @indranidevadurage510
    @indranidevadurage510 ปีที่แล้ว +2

    වැලි තලප, සුදු පාටින් ගන්න නම්, සීනි කැරමල් නොකර, නිකන්ම ගානට උණු කර ගත් විට,ක්‍රමය හරි නේද?

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  ปีที่แล้ว

      ඔව් dr, මෙන්න මේ වීඩියෝ එකේ තියෙනවා . th-cam.com/video/xB9yquAL5qQ/w-d-xo.html

    • @SomawathiPathirana
      @SomawathiPathirana ปีที่แล้ว

      අපේ

  • @keshithaanuhas1188
    @keshithaanuhas1188 ปีที่แล้ว +1

    Piti බදින්නෙ නැද්ද

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  ปีที่แล้ว

      මෙතැනදී මම පිටි බැදලා නෙමේ හැදුවේ , පිටි බැදලා කල්තියා ගන්න පුළුවන් විදිහට හදන වීඩියෝ එකක් අරන් එන්නම්

  • @sandhyaweerasingha1717
    @sandhyaweerasingha1717 2 ปีที่แล้ว +2

    Uwamana dawal kiyanna

  • @diluomandi1374
    @diluomandi1374 ปีที่แล้ว

    හාල් පිටි 450g කට හාල් කොච්චරක් ඕනිද