ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ෂූටින් නැතුව ගෙදර ඉන්න දවසට බිමල් ආසම වැඩේ ඉතින් ටීවි සීරීස් බලන එක තමයි. ඒ වෙලාවට කෑමක් බීමක් ගැනවත් එයාට වගේ වගක් නෑ. රැට කන්නෙ මොනවද කියල ඇහුවම ඉඳි ආප්ප කමු කියල කිව්ව නිසා මම එයා ආසම කූනිස්සෝ පොල් මැල්ලුමත් එක්ක හාල් පිටි ඉඳි ආප්ප හදන්න තීරණය කලා.මුලින්ම සුදු කැකුළු ඉඳි ආප්ප පිටි කෝප්ප 2ක් මික්සින් බෝල් එකකට දාගෙන ඒකටම මේස ලුණු තේ හැන්දක් විතර එකතු කරගත්ත. ඊළඟට රස්නෙ වතුර පොඩ්ඩ පොඩ්ඩ ඒකට එකතු කරමින් හැන්දකින් තලපයක් වන තුරු කලවම් කරගත්තා. අතේ නොඇලෙන පදමට අනාගත්තට පස්සේ පිටි මිශ්‍රණය ඉඳි ආප්ප වංගෙඩියට පුරවාගත් මම කලින් යන්තමට පොල් තෙල් තවර ගත්ත ඉඳි ආප්ප වට්ටි වලට සීරුවට වත්කරගත්තා. එහෙම වත්කරගත්ත ඉඳිආප්ප ටික ස්ටීමර් එකේ තියල හොඳින් තම්බාගෙන පැත්තකින් තියාගත්ත මම ඊළඟට පොල් මැල්ලුමට ඕනකරන පොල් ටික ගාගත්ත.ඊට පස්සේ සෝදලා පිරිසිදු කරගත්ත අමුමිරිස්, රම්පේ, කරපිංචා, සුදුළුෑණු ටික බ්ලෙන්ඩර් එකට දාලා සිහින්වට අඹරගෙන ඒ මිශ්‍රණය මැටි ඇතිලියකට දාගත්තා. ඒකටම හොඳින් සෝදාගත්ත ස්ටීම් කූනිස්සන්, කහ කුඩු, මිරිස් කුඩු, ගොරකා සහ ලුණු කුඩු එකතු කරලා මේ සේරම වැහෙන්න තරමට වතුරත් එකතු කරලා ලිපේ තිබ්බා. ලිපේ තියද්දි ගින්දර අඩු කරන්න අමතක කරන්න එපා. ඔය අතරේ පැත්තකින් තියාගත්ත පොල් ටික බ්ලෙන්ඩරයට දාගත්ත මම ඒකටම සිහින්වට කපාගත් රතු ළුෑණු සහ කහ කුඩු එකතු කරල හොඳින් අඹරගත්තා. එහෙම අඹරගත්ත පොල් ටික ලිපේ තැම්බුන කූනිස්සෝ මිශ්‍රණයට එකතු කරල දියර ගතිය හිඳෙන තුරු හැඳි මිටෙන් කූරු ගාමින් හොඳින් මලවගෙන ලිපෙන් බාගත්තා.ලිපෙන් බාගත්ත පොල් මැල්ලුම තවත් රස වෙන්න අන්තිමට දෙහි ඇඹුල් ටිකක් එකතු කරන්නත් මං අමතක කලේ නෑ. බිමල්ට කෙසේ වෙතත් පොල් මැල්ලුමේ සුවඳට මට නම් දැන් හොඳටම බඩගිනී. ඒ නිසාම කෑම නිවෙන්න කලින් එන්න කියල... මං බිමල්ට පොඩි දෝස් මුරේකුත් දැම්මා...නැත්නම් එයාව දැන්ම පහලට ගෙන්න ගන්නව බොරු. එයා රස කර කර කූනිස්සො පොල් මැල්ලුම එක්ක ඉඳි ආප්ප කනව දැක්කම ඉඳි ආප්ප ටිකක් ගෙදර හදන්න වෙන මහන්සිය කොච්චර නම් වටිනවද කියල මට හිතුනා. ඔයාලත් හදල බලන්න.ආදරෙන් සුජානි! ❤
Ay ane hamadama bimalma allaganne me script walata 😂😂😂
කැලුම් අයියගෙ වැඩසටහන්ට එන්නකො අනේ😢
Bimal sujani , our favorite ❤️❤️❤️👏👏👏
පොඩිකාලෙ මම ඔයාට ලියුමක් එව්ව. ඒ වුණාට මට reply කලේ නෑ. 😒
Adai me channel eka dakkeee mn harima asawen balnwaaaa ❤❤❤
ඔයා හොඳ ගෘහණියක් වගේ. අපි ඔයාගේ චරිතයට හරිම කැමතියි .හරිම සතුටුයි .ආදරෙයි ❤❤❤❤
ඔයාගෙ ඉදිරිපත් කිරීම ගොඩක්ම හොඳයි.boring නෑ.සමහරු එයාලම හදල රසයි කියල අපට බල කලාට හදල බැලුවම එහෙම නෑ.ඔයා වචන ගොඩාක්ම අඩුවෙන් පාවිච්චි කලේ.වැඩ වැඩියි.ඔයා වාගෙම වැඩෙත් ලස්සනයි.❤
Mama kamethi dennek oyala dennate duve sube pathum ❤❤
සතෙන් සතේ සුජානි නංගීයි බිමල් මල්ලියයි...අනේ මම ආසම දෙන්නෙක් හරිසතුටුයි වීඩියෝව තුලින් හමුවීම හරිම රසපාටයි......නියම කෑමවේල මමත් කන්න කැමති සුබරාත්‍රියක් දෙන්නටම බුදුසරණයි ............
You have a beautiful house and also you are a good cook and very clean the way you make the food. I don't make string hoppers or sambal it will never come the way you make. I just like to watch how you cook.❤
දාන හැමදේම සිංහලෙන් දානවා.....පුදුම ඉවසිමකින්.....හරි ලස්සනට කරන විඩියොවක්.....
WOW 😋. Love it Appa...!
අන්න එයා ඉස්සෙල්ලම කොන්ඩය බැදගෙන තමයි උයන්න කුස්සියට ගියෙ එක හොද පුරුද්දක්
Api hari ashai oyal dennata❤
Sujani ඔයා kema iuwath rasai ragapanawa hogak හොඳයි ❤❤❤ ඔයාට උණුසුම් සුබ පැතුම්
Great ❤
Thawa tika dawasakin oya hiramane pol gaanna bari wei honde, jesu pihitai
aderaneya beredak❤❤❤❤
Mama godak asama dennek oyala denna .anthima tikediwath oyage bimalwath ekathu kara gathanam sok .dennamainnawane
Budu sarani.🌷♥️
From where did you buy the coconut scrapper?
රසායි....😊සතුටින් ඉන්න❤️❤️🙏🙏
Bimal aiya kama ganna kotasakuth thibba nam hodai❤
Looks yummy
අදත් හරීම ලස්සන වීඩියෝ එකක් ගෙනාවට ස්තූතියි ඔයාට ඉක්මනින් වීඩියෝස් දාන්නකෝ අසාවෙන් බලන් ඉන්නෙ මං❤️ ඔයාගෙ වීඩියෝ බලන්න ඉතිං ආදරෙයි හැමදාම❤️❤️👍👌
Good food always 👌
❤❤❤❤❤❤❤❤
මං කැමතිම නිලියක් ඔයා අනේ .සතුටින් ඉන්න ඔය දෙන්නා
Mama harima asa couple ekak❤❤❤❤
Oyage blender eka ganna wistharayak kiyanna Ko thanks
Salt nam plastic containers wala danna hoda naha duwa. Porcelain cup ekaka danna. Adarei dennatama. Theruwan saranai❤
පුංචි කාලෙ ඉදලා මං ආසම කෙනෙක් අදයි මං මේ යුටියුබ් චැනල්.එක දැක්කෙ ❤️❤️ මට පුංචි දවස්වල කියන්නෙ සතෙන් සතෙ කියලා😁 මං ඔයා වගෙලු අනෙ මං හරිම ආසයි සුජානි අක්කි ඔයාට ❤️❤️
Magr
Nice family ❤❤❤
adarei suuuu ❤ beeee ❤
❤❤❤❤❤❤🎉🎉රස පාටයි😊
එකතු කරලා එකතු රුපියලෙන් රුපියල එයාගේ ඉස්සෙල්ලම ඇඩ් එක පොඩි කාලේ😊😊😊❤
❤️❤️ ආදරේ යි බුදු සරණයි ❤️
❤❤❤❤❤❤ ආදරෙයි බුදු සරණයි ඔයාලට ❤❤❤❤
කැනඩාවේ රුහුණු products ගන්න පුළුවන් කොහෙන්ද? මම ඉන්නේ Ontario වල.
අපිත් එන්නද කෑමට.... රස පාටයි... ❤
Wow super sonic fantastic meal Dear Thank U so much Sujani please let me know how U season ur lovely chutty pots 🙏👌👍🤩😋🤗
කූනිස්සො දාල හදපු පොල් මැල්ලුමට නම් ආස හිතුන
රස පාටයි❤❤❤❤
Idiyappa badagini😢❤
❤️❤️
❤❤❤❤❤❤❤
හොද්දක් නැද්දෝ
Love ❤️ ruhunu foods
❤❤❤❤
Potato curry is matching with " yellow sambal " to eat String hoppers
❤❤❤❤❤❤❤❤❤
E idiappa tika ethida ane oyalata..
Woow oya lassanata uyana wada karanawa akka
Rasa patai. ❤
❤ නියමයි
♥️
රුහුණු එකෙන් හොඳට ගෙවනවා.😂😂
සතුටුයි .😅😅😅😅
ඉතින් මොකද වෙන්නේ.... එහෙම තමයි සුජානි ලත් රුහුණු ත් හම්බ කරන්නේ... ඇයි නරකද ???
❤🥰🥰
Katha kara kara apitath monawahari kiyawa kiywa iuwanm thawath hodai akki nikan balan iddi epa wenawa
Mata nm mema shooook asa hithenawa......❤️
@@buddhinichamika3933voice demmanm thawath lassanine
Good luck sujani 🎉🎉❤😊
❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Sujani.oya.uyanna.danne.naha.kaden.genath.dala.boru.keranawa.kamak.naha.mama.asama.niliya.oya.godak.aderei.
❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
වතුර, කැළණි .
Ana sok oya mage niliya
👍💖🙏🏼🙏🏼
😛😛💕💕
❤❤🎉
ඔයාගෙන් ඉගනගෙන මම මේ සැරේ Ruhunu products අරගෙන බලන්න යන්නෙ
Ruhunu " white rice powder " walin rasata hoppers hadanna puluwan .
රුහුණු අල හොද්දක් හරි රුහුණු පරිප්පු හොද්දක් හරි රුහුණු මාළු හොද්දක් හරි නැතුව පොල් මැල්ලුමෙන් විතරක් ඉදි ආප්ප කන්න බෑනෙ අනේ.😂 විහිලුවක් කරේ හොදේ අක්කෙ ❤
❤❤❤❤❤❤
❤️❤️❤️
❤❤❤❤❤
❤❤
ෂූටින් නැතුව ගෙදර ඉන්න දවසට බිමල් ආසම වැඩේ ඉතින් ටීවි සීරීස් බලන එක තමයි. ඒ වෙලාවට කෑමක් බීමක් ගැනවත් එයාට වගේ වගක් නෑ. රැට කන්නෙ මොනවද කියල ඇහුවම ඉඳි ආප්ප කමු කියල කිව්ව නිසා මම එයා ආසම කූනිස්සෝ පොල් මැල්ලුමත් එක්ක හාල් පිටි ඉඳි ආප්ප හදන්න තීරණය කලා.
මුලින්ම සුදු කැකුළු ඉඳි ආප්ප පිටි කෝප්ප 2ක් මික්සින් බෝල් එකකට දාගෙන ඒකටම මේස ලුණු තේ හැන්දක් විතර එකතු කරගත්ත. ඊළඟට රස්නෙ වතුර පොඩ්ඩ පොඩ්ඩ ඒකට එකතු කරමින් හැන්දකින් තලපයක් වන තුරු කලවම් කරගත්තා. අතේ නොඇලෙන පදමට අනාගත්තට පස්සේ පිටි මිශ්‍රණය ඉඳි ආප්ප වංගෙඩියට පුරවාගත් මම කලින් යන්තමට පොල් තෙල් තවර ගත්ත ඉඳි ආප්ප වට්ටි වලට සීරුවට වත්කරගත්තා. එහෙම වත්කරගත්ත ඉඳිආප්ප ටික ස්ටීමර් එකේ තියල හොඳින් තම්බාගෙන පැත්තකින් තියාගත්ත මම ඊළඟට පොල් මැල්ලුමට ඕනකරන පොල් ටික ගාගත්ත.
ඊට පස්සේ සෝදලා පිරිසිදු කරගත්ත අමුමිරිස්, රම්පේ, කරපිංචා, සුදුළුෑණු ටික බ්ලෙන්ඩර් එකට දාලා සිහින්වට අඹරගෙන ඒ මිශ්‍රණය මැටි ඇතිලියකට දාගත්තා. ඒකටම හොඳින් සෝදාගත්ත ස්ටීම් කූනිස්සන්, කහ කුඩු, මිරිස් කුඩු, ගොරකා සහ ලුණු කුඩු එකතු කරලා මේ සේරම වැහෙන්න තරමට වතුරත් එකතු කරලා ලිපේ තිබ්බා. ලිපේ තියද්දි ගින්දර අඩු කරන්න අමතක කරන්න එපා. ඔය අතරේ පැත්තකින් තියාගත්ත පොල් ටික බ්ලෙන්ඩරයට දාගත්ත මම ඒකටම සිහින්වට කපාගත් රතු ළුෑණු සහ කහ කුඩු එකතු කරල හොඳින් අඹරගත්තා. එහෙම අඹරගත්ත පොල් ටික ලිපේ තැම්බුන කූනිස්සෝ මිශ්‍රණයට එකතු කරල දියර ගතිය හිඳෙන තුරු හැඳි මිටෙන් කූරු ගාමින් හොඳින් මලවගෙන ලිපෙන් බාගත්තා.
ලිපෙන් බාගත්ත පොල් මැල්ලුම තවත් රස වෙන්න අන්තිමට දෙහි ඇඹුල් ටිකක් එකතු කරන්නත් මං අමතක කලේ නෑ. බිමල්ට කෙසේ වෙතත් පොල් මැල්ලුමේ සුවඳට මට නම් දැන් හොඳටම බඩගිනී. ඒ නිසාම කෑම නිවෙන්න කලින් එන්න කියල... මං බිමල්ට පොඩි දෝස් මුරේකුත් දැම්මා...නැත්නම් එයාව දැන්ම පහලට ගෙන්න ගන්නව බොරු. එයා රස කර කර කූනිස්සො පොල් මැල්ලුම එක්ක ඉඳි ආප්ප කනව දැක්කම ඉඳි ආප්ප ටිකක් ගෙදර හදන්න වෙන මහන්සිය කොච්චර නම් වටිනවද කියල මට හිතුනා. ඔයාලත් හදල බලන්න.
ආදරෙන් සුජානි! ❤
Ay ane hamadama bimalma allaganne me script walata 😂😂😂
කැලුම් අයියගෙ වැඩසටහන්ට එන්නකො අනේ😢
Bimal sujani , our favorite ❤️❤️❤️👏👏👏
පොඩිකාලෙ මම ඔයාට ලියුමක් එව්ව. ඒ වුණාට මට reply කලේ නෑ. 😒
Adai me channel eka dakkeee mn harima asawen balnwaaaa ❤❤❤
ඔයා හොඳ ගෘහණියක් වගේ. අපි ඔයාගේ චරිතයට හරිම කැමතියි .හරිම සතුටුයි .ආදරෙයි ❤❤❤❤
ඔයාගෙ ඉදිරිපත් කිරීම ගොඩක්ම හොඳයි.boring නෑ.සමහරු එයාලම හදල රසයි කියල අපට බල කලාට හදල බැලුවම එහෙම නෑ.ඔයා වචන ගොඩාක්ම අඩුවෙන් පාවිච්චි කලේ.වැඩ වැඩියි.ඔයා වාගෙම වැඩෙත් ලස්සනයි.❤
Mama kamethi dennek oyala dennate duve sube pathum ❤❤
සතෙන් සතේ සුජානි නංගීයි බිමල් මල්ලියයි...අනේ මම ආසම දෙන්නෙක් හරිසතුටුයි වීඩියෝව තුලින් හමුවීම හරිම රසපාටයි......
නියම කෑමවේල මමත් කන්න කැමති සුබරාත්‍රියක් දෙන්නටම බුදුසරණයි ............
You have a beautiful house and also you are a good cook and very clean the way you make the food. I don't make string hoppers or sambal it will never come the way you make. I just like to watch how you cook.❤
දාන හැමදේම සිංහලෙන් දානවා.....පුදුම ඉවසිමකින්.....හරි ලස්සනට කරන විඩියොවක්.....
WOW 😋. Love it Appa...!
අන්න එයා ඉස්සෙල්ලම කොන්ඩය බැදගෙන තමයි උයන්න කුස්සියට ගියෙ එක හොද පුරුද්දක්
Api hari ashai oyal dennata❤
Sujani ඔයා kema iuwath rasai ragapanawa hogak හොඳයි ❤❤❤ ඔයාට උණුසුම් සුබ පැතුම්
Great ❤
Thawa tika dawasakin oya hiramane pol gaanna bari wei honde, jesu pihitai
aderaneya beredak❤❤❤❤
Mama godak asama dennek oyala denna .anthima tikediwath oyage bimalwath ekathu kara gathanam sok .dennamainnawane
Budu sarani.🌷♥️
From where did you buy the coconut scrapper?
රසායි....😊
සතුටින් ඉන්න
❤️❤️🙏🙏
Bimal aiya kama ganna kotasakuth thibba nam hodai❤
Looks yummy
අදත් හරීම ලස්සන වීඩියෝ එකක් ගෙනාවට ස්තූතියි ඔයාට ඉක්මනින් වීඩියෝස් දාන්නකෝ අසාවෙන් බලන් ඉන්නෙ මං❤️ ඔයාගෙ වීඩියෝ බලන්න ඉතිං ආදරෙයි හැමදාම❤️❤️👍👌
Good food always 👌
❤❤❤❤❤❤❤❤
මං කැමතිම නිලියක් ඔයා අනේ .සතුටින් ඉන්න ඔය දෙන්නා
Mama harima asa couple ekak❤❤❤❤
Oyage blender eka ganna wistharayak kiyanna Ko thanks
Salt nam plastic containers wala danna hoda naha duwa. Porcelain cup ekaka danna. Adarei dennatama. Theruwan saranai