හිතපු නැති වෙලාවක surprise | pre birthday celebrations

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • เพลง

ความคิดเห็น • 328

  • @pasindumalshan6854
    @pasindumalshan6854 2 หลายเดือนก่อน +333

    දිනේෂ් කොච්චර වාසනාවන්ත ද, මේ වගේ ආදරණීය පවුලක් ලැබීමට ♥️

  • @lakminimadushani7187
    @lakminimadushani7187 2 หลายเดือนก่อน +196

    දිනේෂ් ප්‍රෝග්‍රෑම් 1ක කිව්ව මතකයි එයාගේ ෆැමිලි එකේ ප්‍රශ්න ගැන.එයාට ඒ හැම දේම අමතක වෙන්න මේ ලෝකේ හොඳම ෆැමිලි එක සහ හරිම හොඳ gf කෙනක් ලැබිලා තියනව.good luck my favorite cuple ❤

  • @kasunikaweerarathne1827
    @kasunikaweerarathne1827 2 หลายเดือนก่อน +330

    ප්‍රියසාද් ෆැමිලි එකෙ හැමෝම ඉන්න vlogs තමයි බලන්න ආසම ❤

    • @SamsungSamsung-jl2uc
      @SamsungSamsung-jl2uc 2 หลายเดือนก่อน +9

      සිරාවටම ඒ ෆැමිලි එකේ ඔක්කොම එකට මාර ශොක්❤

    • @nisansalahansamali3637
      @nisansalahansamali3637 2 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම

    • @HasiniDilhara
      @HasiniDilhara 2 หลายเดือนก่อน +2

      Mth ehmi❤❤

  • @sachinikavindya4608
    @sachinikavindya4608 2 หลายเดือนก่อน +134

    ප්‍රියාසාද් අක්කලා නංගිලාට ලේසි වෙන්නෑ ඉස්සරහට මේ චූටි කෙල්ලෝ දෙන්නා එක්ක..හරිම ආදරණීයයි ❤️❤️

  • @pubudunadeesha3771
    @pubudunadeesha3771 2 หลายเดือนก่อน +115

    දිනේශ් you are so lucky..❤ ඔය වගේ පවුලකට සම්බන්ධ වෙන්න ලැබුන එකම...හැමෝම එක වගේ.. මාර ආදර්ශමත් පවුලක්... ❤❤❤Happy bday dinesh

  • @hasithaamaradasa7968
    @hasithaamaradasa7968 2 หลายเดือนก่อน +89

    අනේ මේ චූටි කෙල්ලො දෙන්නා මාව පිස්සු වට්ටනවා,ආදරෙයි මැණිකෙලා 🥰🥰🥰🥰❤❤

  • @shanukiiresha1685
    @shanukiiresha1685 2 หลายเดือนก่อน +6

    සාරංග අයියගෙ අම්මවත් හැමදේටම එකතු කරගන්න එක අනේ හරිම හොඳයි

  • @dasunipavithra2577
    @dasunipavithra2577 2 หลายเดือนก่อน +6

    මම දැකපු ලස්සනම ආදරණීයම Family එක ❤❤ දැක්කත් හිත පිරෙනවා ප්‍රශ්න අමතක වෙනවා 🥰🥰 කවුරු කොහොම මොනවා කිව්වත් ආදරණීයව ලස්සනට ජීවත් වෙන්නෙ මේ Family එක ❤❤ ඇස්වහ වදින්න එපා God Bless Family 🙏❤️

  • @shehanisheshadari3607
    @shehanisheshadari3607 2 หลายเดือนก่อน +29

    අදනම් පැටව් දෙන්නා තමයි ව්ලොග් එක ලස්සන කලේ. ❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 หลายเดือนก่อน +30

    අනේ බාබට කොච්චර ආදරෙයි .සුබ ම සුබ උපන් දිනක් වේවා...!!, දිනේෂ් අයියේ

  • @dehemiparindaya5321
    @dehemiparindaya5321 2 หลายเดือนก่อน +15

    අනේ මේ වගේ පවුලක් ලබන්න හැමෝම ගොඩාක් පින් කරලා තියෙනවා ❤❤ හැමෝටම බුදු සරණයි

  • @mad_9696
    @mad_9696 2 หลายเดือนก่อน +53

    5:52-6:52 🥺
    The cutest minute 😭💗
    Chunga & Nanna being the best 😭🤌

  • @manelhenake9522
    @manelhenake9522 2 หลายเดือนก่อน +36

    සාරන්‍ය ක්‍රිශාන්න්‍ය.දෙන්නා දැක්කමාඅදරේ.හිතෙනවා හරිම cut.ඒ.දෙන්නා ❤❤❤❤

  • @RasikaSanjeewa-v6v
    @RasikaSanjeewa-v6v 2 หลายเดือนก่อน +40

    සුභ උපන්දිනයක් දිනයක් වේවා දින්නා මගෙ ආදරය ආශිර්වාදය හැමදාමත් ඉදිරි කලා කටයුතු වලට යහපත සෙතශාන්තිය පතා මගෙ ප්‍රාර්ථනය ශනුද්‍රි එක්ක එළබෙන නව සොදුරු යුගදිවියට මගෙ ආශිර්වාදය ශනු මැණිකත් එක්ක සතුටින් සමගියෙන් පරිස්සමට ඉන්න ඔයා හරිම වාසනාවන්තයි ශනු වගෙ ගුණයහපත් කෙල්ලක් ලබන්න ඉතින් මගෙ ආදරණීය සොදුරු පවුලට තෙරුවන් සරණයි 💑💕💕💕💕💕💕💕💝

  • @sajanishashikala1731
    @sajanishashikala1731 2 หลายเดือนก่อน +27

    අනේ මේ පැංචො දෙන්නගෙ හුරතලේ, කෝලම් අපිව් පිස්සු වට්ටනව අනේ..❤️❤️😘😘
    දින්න් හරිම වාසනාවන්තයි මේ වගේ ආදරනීය පවුලක් ලැබෙන්න..❤️

  • @diluprashadi2890
    @diluprashadi2890 2 หลายเดือนก่อน +2

    හැමදාම වගේ ආදරෙයි ඔයාලට.මං හැමදාම කියනවා වගේ මේ ගෙවල් වල වැඩ කරන දෙන්නට මාරම විදිහට මෙයාලා සලකන්නේ ඒකට රෙස්පෙක්ට් 💗

  • @ayeshasandamali1310
    @ayeshasandamali1310 2 หลายเดือนก่อน +11

    Kauru monawa kiwwath harima ආදර්ශ මත් family ekak .eyalage family eka සමගියෙන් inna hinda එයාලගේ බබාලා e wage.saranya nangiwa apu gaman bada ganna widiyen ඒක therenawa. ❤❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 2 หลายเดือนก่อน +4

    අනේ මේ චූටි ෆ්‍රේරීස්ලා දෙන්නා ශෝයි අනේ ❤❤❤❤❤.ඇත්තටම මං හරි ආසයි ඔයාලාගෙ පවුලේ හැමෝටම .පුංචි පුංචි සෙලිබ්‍රේශන්ස් තමන්ගේ හැමෝටම දෙන ආදරය,අවදානය ඒක මාරයි❤❤❤❤.

  • @IshaniThiwanka
    @IshaniThiwanka 2 หลายเดือนก่อน +2

    Krisharya ගේ කියවිල්ල හරිම හුරතල් අනේ.❤

  • @heshu9728
    @heshu9728 2 หลายเดือนก่อน +4

    Happy early birthday Dinesh aiya♥️ Dinna Interview ekaka kiwa mathakai eya asa loku family ekakata kiyala. Eya asa una wagema maram friendly loku family ekk wagema hrima adaraneeya girl friend kenek eyta hambela thiynwa. Mn asama singer dinna asam vlogger shanu Asama couple eka eyla denna😘😘 Good luck dinesh aiya❤❤
    Ane ape chuti kello denna bappita marama adarayk thiyenne❤ akki nannai dennth hrim adaren innwa😘♥️

  • @neelsilva2796
    @neelsilva2796 2 หลายเดือนก่อน +50

    පැය 3ක් තිස්සේ බලන් ඉන්නවා 5 වෙනකං😩❤️ ආදරෙයි ප්‍රියසාද් family....❤

  • @AsangiNilmini
    @AsangiNilmini 2 หลายเดือนก่อน +4

    මෙ වගෙ family එකක් හම්බෙන්ඩ ගොඩාක් වාසනාවන්තයි❤

  • @anoshasilva385
    @anoshasilva385 2 หลายเดือนก่อน +3

    Priyasad family bond counts a lot and DG is lucky tat he has joined a wonder familt and in return we all hv observed DG loves Priyasad family a lot and especially two angels God bless all of you

  • @lalanidilrukshi4721
    @lalanidilrukshi4721 2 หลายเดือนก่อน +3

    Dinesh your tha luckyast son in low brother in low and shanus husband . You are tha luckyast person in tha world you got blessing family ❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 หลายเดือนก่อน +12

    අපේ ශනු අක්කිගේ 👗 ගවුම ලස්සනයි

  • @ManoshaPerera
    @ManoshaPerera 2 หลายเดือนก่อน +3

    Saranya and Krisharya seem the best pair of all. Both are enjoying the company of each other. Happy B'day Mr. Gamage. You are blessed to be a member of this most lovable celebrity family in Sri Lanka. I consider the three sisters as the trinity.💗💗💗

  • @AchalaSudarshani-k4o
    @AchalaSudarshani-k4o 2 หลายเดือนก่อน +8

    මේ සතුට,සමගිය හැමදාම පවතිවා ,සුබම සුබ උපන්දිනයක් දිනේෂ්

  • @Dilru6666
    @Dilru6666 2 หลายเดือนก่อน +12

    හැමදාමත් ආදරය කරන ආදරණීයම family එක 💖 💖 💖 Priyasad Family💖 Happy Birthday Dinna 💖🎂🎉️✨️ ජේසු පිහිටයි🙏 පවුලේ සියලුම දෙනාට 🙏💖💖💖

  • @NisansalaDilrukshi-rj7jy
    @NisansalaDilrukshi-rj7jy 2 หลายเดือนก่อน

    මං නමි අපෙ ශනුගෙ රසිකාවියක්. ශනු කොතනද මං බලනවා. ඒත් මෙ ලගකදි තමයි ෂැඩොගෙ විඩියෝ බලන්න ගත්තේ . ඔයාලා හරිම ලස්සන ෆැමිලි එකක්. මෙ සමගිය සතුට හැමදාමත් තියා ගන්න .💐💐💐

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 2 หลายเดือนก่อน

    දිනේෂ් අයියා හරිම luckyy..එයාට ආදරණීය පවුලක් හම්වෙලා තියෙනවා 🥺❤️

  • @rishnruhi6166
    @rishnruhi6166 2 หลายเดือนก่อน +4

    ආදරනිය ඉන්න පවුලක් එහෙම ඉන්න විඩියෝ දකින්න බලන්න හදවතින් ම ආසයී ❤

  • @ThuRuly_
    @ThuRuly_ 2 หลายเดือนก่อน +26

    බලන්න ආසාවෙන් ඉඳපු Vlog එක 😫💗

  • @malikalakmali7716
    @malikalakmali7716 2 หลายเดือนก่อน

    නංගි හරි ලස්සනයි වීඩියෝ එක බබාලා දෙන්නත් හරිම ලස්සනයි very nice family ජේසු පිහිටයි හැමෝටම ගොඩක් ආදරේ පරිස්සමෙන්❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @malkanthividanage5331
    @malkanthividanage5331 2 หลายเดือนก่อน +1

    Happy birthday Denesh මල්ලී 🎉🎉🎉ඔයාලා ගෙ මේ සතුට සමඟිය ආදරය සැමදාම ඔයාලගෙ Family එකේ තිබේවා කියා ප්‍රාර්ථනා කරනවා budusaranai ❤❤❤❤❤❤❤❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 หลายเดือนก่อน +3

    .දිනේෂ් අයියේ පීස් ශනු අක්කාගේ youtube channel එකේ live එකකින් දැනෙනා තුරුමා.. සිංදුව පොඩ් කොටසක් අපි වෙනුවෙන් කියන්න කෝ .මම ආසම සිංදුව .ආයෙමත් ඒ කටහඩින් සිංදුව අහන්න ආසයි පීස් අයියේ

  • @Usuraweera1204
    @Usuraweera1204 2 หลายเดือนก่อน

    Sheshadri akki krisharya is the sweetest girl in the whole universe.The moment she played with that baloon was omg cutest❤️

  • @PriyanthiWeerakkodi
    @PriyanthiWeerakkodi 2 หลายเดือนก่อน +1

    නංගි බබා හරි ශෝක් මැණික ආදරෙයි අක්කිටයි නන්නටයි දෙන්නටම ආදරෙයි .love this family .

  • @VishmiAthapaththu-hc5rg
    @VishmiAthapaththu-hc5rg 2 หลายเดือนก่อน +54

    Many more happy returns of the day aiya.. 🎉🎉 දිනේෂ් අයියාගේ අම්මයි තාත්තයි විතරයි අපි කිසිම vlog එකක දැකලා නැත්තේ .😢😢

  • @ashen379
    @ashen379 2 หลายเดือนก่อน +3

    අද නම් හිනා උනා ගොඩක් සතුටින් ඉන්න ඔයාලා හැමදාම ,wish you happy birthday මල්ලි

  • @lahirusammani3979
    @lahirusammani3979 2 หลายเดือนก่อน +1

    දෙයියනේ මේ කෙල්ලො දෙන්නනම්...❤❤❤❤ආදරෙයි පැටියෝ ඔයාල දෙන්නට ගොඩක් ..

  • @Momchanu
    @Momchanu 2 หลายเดือนก่อน

    මම ආසම family එකක් තමයි ,අක්කයි නන්නා මැනිකයි හරිම cute ,Happy birthday දිනේෂ් සර්,ඔයා හරිම වාසනාවන්තයි ,shanu mam වගේ life partner කෙනෙක් මුනගැහුනු එක,ඔයලා හැමෝටම තෙරුවන් සරණයි🥰

  • @laylakaram5007
    @laylakaram5007 2 หลายเดือนก่อน

    මම ඔයාලා තුන්දෙනාගේම වීඩියෝ බලනව මම දැකපු ලස්සනම ෆැමිලි එක පැංචියෝ දෙනත් හරිම ආදරනීයයි ❤❤❤❤

  • @wk-ws9iv
    @wk-ws9iv 2 หลายเดือนก่อน +2

    සාරන්‍යා අක්කා නන්නව එයාගේ ගානට හදලා අරගෙන නේද....😊😊😊😊හරිම හුරතල් පොඩි දෙන්නා

  • @SamanthiAshara-er6lv
    @SamanthiAshara-er6lv 2 หลายเดือนก่อน +5

    Happy birthday malli....ඒ එකමුතු කමට හැමදාම ආදරෙයි ❤❤

  • @shyamalifernando616
    @shyamalifernando616 2 หลายเดือนก่อน

    හරිම එකමුතුව ඉන්න family එකක් ලස්සනයි ❤❤❤

  • @SandaliDivanjana
    @SandaliDivanjana 2 หลายเดือนก่อน +3

    Aneeee shoookkk appa 🥹 nanni saranyai aiyoo pissu kolan malu 2k shook anee cute dinna enkt kagah kiyn tik maru appa hina kala pana ynw lssni hamom 🥰🥰❤️😍 තෙරුවන් සරනයි හැමෝටම 🥹

  • @hansaru4865
    @hansaru4865 2 หลายเดือนก่อน +3

    නීරෝගිමත් වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා දින්නා...💖

  • @shehadialmeda.7740
    @shehadialmeda.7740 2 หลายเดือนก่อน

    ඇත්තටම මාරම ෆැමිලි එකක්. හරීම ආදරෙන් ඉන්න. මගේ ආසම ෆැමිලි එක. ❤️❤️ ආදරෙයි.

  • @TharaN23466
    @TharaN23466 2 หลายเดือนก่อน

    අනේ එයා තාත්ති එක්ක ඉන්නයි ගොඩක්ම කැමති...අම්මිට drive කරන්නලු තාත්තිට බබා එක්ක වාඩිවෙන්නලු😊❤

  • @වාසනාඒකනායක
    @වාසනාඒකනායක 2 หลายเดือนก่อน +4

    චුටි කෙල්ලො දෙන්නා බලන්නමයි එන්නෙ❤❤ ආදරේ යි හැමෝටම

  • @champikasudarshani6938
    @champikasudarshani6938 2 หลายเดือนก่อน +5

    ආදරණිය පවුලක් ආදරයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණ්යි❤😂😂😂🎉

  • @AIAttanayake
    @AIAttanayake 2 หลายเดือนก่อน

    චූටි මැණිකේ ලා දෙනාට ගොඩක් ආදරෙයි. හරිම ලස්සන.

  • @ChamilaPriyanthi-le1he
    @ChamilaPriyanthi-le1he 2 หลายเดือนก่อน +1

    හරිම සතුටුයි මේ දෙන්න නිසා ගොඩක් හිනා උනා චුංගි & නන්නා❤

  • @TharinduLakshan-e6m
    @TharinduLakshan-e6m 2 หลายเดือนก่อน +6

    තුන්වෙනි කමෙට් එක මගෙන් අක්කේ හරිම ලස්සන යි ඔයලා හැමොම ආදරෙයි ❤🎉

  • @kavikarunanayaka6155
    @kavikarunanayaka6155 2 หลายเดือนก่อน +1

    Dinakshi babata lokuwata unanduwak dakwan na eh athin sheshadri patta ❤

  • @nikie_dila
    @nikie_dila 2 หลายเดือนก่อน +3

    Krisharya’s face after saying surprise to the wrong person 😂😂❤

  • @ChaniBotheju
    @ChaniBotheju 2 หลายเดือนก่อน

    අනේ ශනූ ඔයත් ඉස්සර වගේ වැඩ කරන්නකො ඔයා නිකන් ඔහේ ඉන්නව වගේ ඔයානෙ ලස්සන ම කෙල්ල තව ටිකක් ඇග හදාගෙන වැඩ පටන් ගන්න මොකද ඔහොම අවස්ථා හැමෝටම ලැබෙන් නැහැ ඒකෙන් ප්‍රයෝජන ගන්න අක්කයි නංගයිනම් මරු එහෙම තමයි ඉන්න ඕන ❤

  • @maheshnilanga
    @maheshnilanga 2 หลายเดือนก่อน +2

    දිනේෂ් මල්ලී විශ්වය happy birthday

  • @InnocentKayak-jg4zs
    @InnocentKayak-jg4zs 2 หลายเดือนก่อน +1

    හරිම ආදරනිය පවුලක් සුබ අනාගතයක් බුදු සරණයි .

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 2 หลายเดือนก่อน +1

    ලස්සනයි❤️ චුංගි❤️‍නන්නා
    ආදරේයි ❤️❤️❤️❤️

  • @SGunawardane
    @SGunawardane 2 หลายเดือนก่อน +4

    Ohhhh Shanu’s engagement ring 😍😍😍
    Happy Birthday Dinna..!!
    You’re so blessed to have Shanu..!! 🥰❤️
    Wishing you both all the very best ❤️

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 2 หลายเดือนก่อน

      @@SGunawardane yep....I saw it too. 😊🥰

  • @ChathurikaSanjeewani-ro3wz
    @ChathurikaSanjeewani-ro3wz 2 หลายเดือนก่อน +9

    හවස 5 වෙනකල් බලාගෙන හිටියෙ...❤❤❤❤.

  • @thimalidharmasiri
    @thimalidharmasiri 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ඔයාලගේ සතුට මගෙත් සතුට ජේසු පිහිටයි

  • @piyumiekanayaka8376
    @piyumiekanayaka8376 2 หลายเดือนก่อน +4

    Asama Family ekakk.. harima adaradiyai... chunga nanna shooiii ane.... hemoma wasanaantai mehema adaraniyawa family ekak widiyata inna... hemadama mehema satutin innna oyala...😍🥰❤

  • @vindi1309
    @vindi1309 2 หลายเดือนก่อน +2

    Happy Birthday Dinesh Ayya... 🎂🎂Very Friendly Family,....... You are so lucky dinesh ayya ...... I'm very happy to see your's Family Bond........... 👨‍👩‍👧👨‍👩‍👦👨‍👩‍👦‍👦👫Love you all of you........💝💝💝💝

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 2 หลายเดือนก่อน

    How sweet this little bunney🤗🤗❤ God bless this cute family 🙏

  • @HappyAardvark-ox4gp
    @HappyAardvark-ox4gp 2 หลายเดือนก่อน +4

    මම ආසම ක්‍රිශාර්‍යා ගේ ඇදුමට ඒක ඇදලා අද cute අනේ

  • @AIAttanayake
    @AIAttanayake 2 หลายเดือนก่อน +5

    Happy birthday Putha. Very beautiful family members. Budusaranai.

  • @dananjaleeudari231
    @dananjaleeudari231 2 หลายเดือนก่อน +1

    Aththatama kiyanna wachana ne . Marama wasanawanthai dinna me wage family ekak labanna . Happy birthday dinna . Dinna oya marama lucky shanu wage kellek labanna . A wagema dinakshi akka, shadow , shanu pudumakara sahodara badeemak thiyenne . Mn hrima adarei mulu family ekatama. Nanna, saranya manika adarei puthe oya dennatama. Budusaranai . ❤❤❤🎉🙏🙏🙏😍😍💛😘

  • @ChamindaSameera-bu3in
    @ChamindaSameera-bu3in 2 หลายเดือนก่อน +2

    Dinesh is luckiest bappi ❤😊

  • @dulanjaninilanka6462
    @dulanjaninilanka6462 2 หลายเดือนก่อน

    අපේ දුවත් දැන් ඔයාලාගෙ වීඩියෝ බලන්න අරන් ශනූගේ වීඩියෝ මන් බලනවා දැක්කම කෝ අම්මා නන්නා.නන්නා නෑ නන්නා නෑ කියනවා

  • @lasanthiranasinghe1827
    @lasanthiranasinghe1827 2 หลายเดือนก่อน

    කෙලි පැංචියන්ගේ ආදරේ❤❤❤❤හැමදාම ඒ වගේම ඉන්න ඔයාලා අම්මිල වගේම

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 2 หลายเดือนก่อน +1

    I saw a wedding band and an engagement ring on Shanu's left hand 😊❤😉🫠wow. . Wedding bells are ringing 😊

  • @romaineleonard7555
    @romaineleonard7555 2 หลายเดือนก่อน

    So cute the 2 little princesses. Many happy returns to Dinesh, and Bon voyage.

  • @dasunipavithra2577
    @dasunipavithra2577 2 หลายเดือนก่อน

    අනේ මැණික් කැට දෙක නිසා පවුලම පිරිලා ❤❤

  • @maduranadewa4435
    @maduranadewa4435 2 หลายเดือนก่อน

    ක්‍රිශාර්යා නම් කෝලමක් වෙලා අනේ දැන් ❤❤

  • @IshiniKaweesha-l8s
    @IshiniKaweesha-l8s 2 หลายเดือนก่อน +4

    Balage hitye Dina aiyage birthday vedyo eka dann baln hitye happy birthday aiye oyala hamoma sathuthin inna❤❤❤

  • @MallikaKarunarathna-rd6cj
    @MallikaKarunarathna-rd6cj 2 หลายเดือนก่อน

    Happy birthday Mr Dinesh good luck God bless you all ♥️ 🙏

  • @raviravindra889
    @raviravindra889 2 หลายเดือนก่อน +1

    Joyful times are always there when ur family gathers whenever a b 'day or any other function,it's so lovely to watch cos it gives me a lot of happy vibes❤🎉

  • @Malmi2002
    @Malmi2002 2 หลายเดือนก่อน +4

    Ane oyage duwa harima cute ❤

  • @thisarie95
    @thisarie95 2 หลายเดือนก่อน

    'Amma loves ammi. Baba loves akki'❤. I think she calls ammi to her loku ammi😊

  • @Sujeewa-rt6qx
    @Sujeewa-rt6qx 2 หลายเดือนก่อน +10

    Akki oya thaa lassanama

  • @NilushaSakaka
    @NilushaSakaka หลายเดือนก่อน

    සුභම සුභ උපන් දිනයක් වේවා

  • @reshanthiwickramasinghe3988
    @reshanthiwickramasinghe3988 2 หลายเดือนก่อน

    ක්‍රිශර්යා තමයි අනේ cute ම❤❤❤❤

  • @wajiragunaratna6100
    @wajiragunaratna6100 2 หลายเดือนก่อน +1

    Ane harima loving lovely family .Thunuruwansaranai Jesu phitai. Adarei family ekata Dinesh putha Many happy returns of the day.

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 2 หลายเดือนก่อน +2

    𝙃𝙖𝙥𝙥𝙮 𝙗𝙞𝙧𝙩𝙝𝙙𝙖𝙮 𝘿𝙞𝙣𝙣𝙖...!!!🎂🎂🎈🎈🎉
    𝙉𝙞𝙘𝙚 𝙫𝙡𝙤𝙜 𝙚𝙫𝙚𝙧 ❤

  • @beautywithhimamakeyouwills7062
    @beautywithhimamakeyouwills7062 2 หลายเดือนก่อน +1

    TH-cam logo එක දැන් change කරලා ඔය තුන්දෙනාගෙම ලස්සන logo එකක් දාන්න අක්කී❤❤

  • @gayathrifernando5033
    @gayathrifernando5033 2 หลายเดือนก่อน

    Like to see Dinesh Gamage's family members too.😊

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 หลายเดือนก่อน +3

    පොඩ් දෙන්න නම් මරු අක්කේ

  • @IsharadulanjaliDulanjali
    @IsharadulanjaliDulanjali 2 หลายเดือนก่อน

    Shado ඇත්තටම nanna harima lassanai rosa malak wage❤

  • @nishadiperusingha2131
    @nishadiperusingha2131 2 หลายเดือนก่อน +7

    So pretty & ciute akke & nanna....

  • @dinusharathnasingham2159
    @dinusharathnasingham2159 2 หลายเดือนก่อน +2

    Ane she’s like a doll ❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 หลายเดือนก่อน +2

    ශනු අක්කිට vlogs දාන්න කියන්න . අක්කි

  • @hirunanayakkara1563
    @hirunanayakkara1563 2 หลายเดือนก่อน +1

    අපේ ගෙදර පාටියක් වාගේ දැනුනේ 😍❤

  • @d.s.edirisooriya6215
    @d.s.edirisooriya6215 2 หลายเดือนก่อน +1

    Happy family is all❤❤❤❤❤happy forever😊😊😊😊

  • @ExcitedBloomingFlower-hg8mr
    @ExcitedBloomingFlower-hg8mr 2 หลายเดือนก่อน +3

    Hiiiii.....akki and nanna..❤❤❤❤...ආස ම දෙන්නා ...❤❤❤

  • @techwaddalk3700
    @techwaddalk3700 2 หลายเดือนก่อน +4

    අක්කි අද ඔයා මාර ලස්සනයි❤

  • @nikie_dila
    @nikie_dila 2 หลายเดือนก่อน

    Krisharya imitating shanu’s dancing walk 😂🥹♥️♥️

  • @ameeshafernando1196
    @ameeshafernando1196 2 หลายเดือนก่อน

    Oyage family eka lassanama kena oya Dr... A wagemai oyage babath oya wagemai dr

  • @JanithaPeiris-yu8ls
    @JanithaPeiris-yu8ls 2 หลายเดือนก่อน

    Hi shanu u family members happy birthday ❤❤❤❤❤ good luck