Only problem if you can explain what you’re doing it’s much better and tell the quintiles at the same time. As a star we love you and your husband so much. You’ll are a great couple together and balancing well when you act. We see that life style not going to show up your personal life. Wish you all the very best. ❤
I am slso in agreement with you about lack of recepie and quantities of each such ingredients that were taken to prepare this pudding. Had that been given, it would be a value added dessert. I think she needs to improve the way what she is presented with proper guidance
Your Sago custard pudding looks delicious. You are a good cook and everything looks clean and organized. Wish you could send some to me, no I'm just kidding. Love your cooking videos. ❤
මධු කියන්නෙ මගේ ලඟම යාළුවන්ගෙන් කෙනෙක්. ඒත් ඉතින් අපි දෙන්නා මුණු ගැහුනේ සෑහෙන්න කාලෙකට පස්සේ. ඒ නිසාම දෙන්නත් එක්ක හවස් වරුවේ එළියට ගිහින් ෆිල්ම් එකක් බලලා විනෝද වෙන්නත් අපි අමතක කරේ නෑ. ගෙදර ආවට පස්සේ ජූස් එකක් බීබී පොඩි කයියක් දාන්න වාඩි වුණා. ගිය සැරේ එයාල ඩිනර් එකට අපේ ගෙදර ආපු වෙලේ මම හදපු සව් පුඩිම ගැන මධූ කතා කරන එක නවත්තන්නෙම නෑ. එයාගේ මහත්තයා ඒකට හරිටම ආසයිලු. හදන විදිහ අහගන්න කියල කරදර කරනවලු. ඒක ඇහුවම මට හිනා ගියා.
මම හදපු දෙයක් කාටහරි එච්චර ආස හිතෙන එක ලොකු දෙයක්නේ. ඉතින් මම හිතුවා මධුට ඒක හදන හැටි පෙන්වන්න. පාට දෙකකින් ජෙලි පැකට්, සව්, කස්ටඩ් පිටි, සීනි, ෆ්රෙෂ් මිල්ක්, වැනිලා, කජු සහ වියළි මිදි ටිකක් මේ පුඩින් එක හදන්න ඕන කරනවා. අපි කුස්සියට ගිහින් උවමනා කරන ඔක්කොම දේවල් ටික එලියට ගත්තා.
මුලින්ම ජෙලි හැදුවා. වතුර නටවලා ජෙලිකුඩු ටික දැම්මා. එකක් මිදි අනෙත් එක දොඩම් රස. ඊට පස්සේ කිරිකස්ටඩ් හැදුවා. මම මධුට කිව්වා මේක හරියට හදන රහස. කස්ටඩ් එක නොනවත්වා හැඳිගාන එක තමා වැදගත්ම. නැත්නම් කස්ටඩ් එක අඩිය අල්ලනවා. හොඳට කලවම් කරගෙන අන්තිමටම වැනිලා එකතු කලා. ඊළඟට සව් ටික උයලා, ඔක්කොම ටික එකට එකතු කළා. ඔන්න මධුටත් ආසාවක් ආවා තනියම හදලා බලන්න. ජෙලි කෑලි, කජු, වියළි මිදි දාලා අපි ඒක ලස්සනට සැරසුවා. ඊට පස්සේ ෆ්රිජ්එකේ තියලා පැය දෙකකට විතර පස්සේ කන්න පටන් ගත්තා. මධූ කටක් කාලා කිව්වා එදා එක වගේමයි කියලා. මෙහෙම හදනව දැක්කම එයාටත් තේරුණා මේක හදන එක කොච්චර ලේසිද කියලා.
එදානම් හරිම ජොලි හවසක් වුණා. හොඳ යාළුවෙක් එක්ක කතා බහ කර කර කෑම උයන එකම ඇත්තටම කොයිතරම් සතුටක්ද. මධු ආවේ හොඳ වෙලාවට. මගේ නැන්දම්මාගෙන් ඉගෙන ගත්ත දෙයක් මධු එක්ක බෙදා ගන්න ලැබුණ එක හරිම විශේෂයි. කෑමත් එක්ක මිනිස්සුන් අතර බැඳීම් තවත් වැඩි වෙනව කියන කතාව ඇත්ත කියලා අද හැන්දෑවේ මට හොඳටම දැනුණා. ඔයාලත් ට්රයි කරල බලන්න.
ආදරෙන් සුජානි! ❤
Only problem if you can explain what you’re doing it’s much better and tell the quintiles at the same time.
As a star we love you and your husband so much. You’ll are a great couple together and balancing well when you act. We see that life style not going to show up your personal life. Wish you all the very best. ❤
I am slso in agreement with you about lack of recepie and quantities of each such ingredients that were taken to prepare this pudding. Had that been given, it would be a value added dessert. I think she needs to improve the way what she is presented with proper guidance
Yammy recipe ❤👍👍👍
Yummy
Harima asawen nalanawa videos oyage , katha adui wede niyameta❤❤
Godak watinawa thanks❤🎉
You are an good actress, how ever you are not a good demonstrator. You have to demonstrate cooking instructions precisely. Good luck!!!
You can get more instructions from Anomas Kitchen. She made this 3 years ago
Thank you.❤
මන් පුන්චි කාලෙ ඉදන්ම හරිම ආසකරන actress කෙනෙක් ඔයා❤
හදන හැටි කිව්වා නම් හොඳයි නේද? අන්තිමට විතරනේ කතා කලේ
පෙනුමයි රසයි එක වගේම ඇති තවත් අලුත් දෙයක් ගේන්න පරිස්සමෙන් ඉන්න ඔබ දෙපලට තෙරුවන් සරණයි ❤️ජේසු පිහිටයි හැමදාමත් සතුටින් ජීවිතය ගෙවන්න ❤️
Your Sago custard pudding looks delicious. You are a good cook and everything looks clean and organized. Wish you could send some to me, no I'm just kidding. Love your cooking videos. ❤
Eka hdana gaman pahadili krnam thami Hoda.api danne nene Dana pramana😮
She uses the same spoon for all her cooking she made the chickpea kottu also with the same spoon
Me also madu. ❤🎉❤
❤❤❤❤
congratulations sujani akki❤
Sago sodanne natte ai.. ewa sodanna oni ne.
💕💕💕💕💕💕💕
Mn me lagadi thamai giraya teledrama eka baluwe.oya eke podi kotasakata unath eka dakiddi asa hithuna.oya podi kaleth hari hurathal paatai.lassanai❤🎉❤danuth oya lassanai shoi Akki❤🎉❤ man e kaale nm e dramas balala na.mage husband mata wada 10yrs wadimal.eya ape babala dennata oyawa penwala kiwwa sathen sathe kiyala😊❤E advertisement eka nn mata yantham wage mathakai.sathutin inna Akke ❤🎉❤Theruwan saranai❤🎉❤
Danna monwada kiyala kiyanna natuwa haduwama API danna kohomada
ලස්සනටත් රසටත් ලේසියෙන් හදන්න පුලුවන් පුඩිමක්💖💖💖💖
Rasai wageeeee ❤
ස්තූතියි දුව ❤❤.
Api oyata adarei sujani theruwan saranai
Akkige vidiyo harima lassanai hamadama me wage vidiyo karanna mama akkige vidiyo ekak enakal balagena inne balanna ❤
❤
ඒක නම් රස පාටයි ම් ම් නියමයි very good මටත් කන්න හිතෙනවා ❤
අනුරාධපුරේපැත්තෙ අසරණ ගෙවල් නැති දුප්පත් දරු පවුල් ඉන්න ව ඒ දරු පවුලකට උදව්වක් කරන්නකෝ හන්තානේ හාමුදුරුවෝ එක්ක සම්බන්ධ වෙලා ආධාර උපකාරයක් කරන්න
මොනවද මෙි දාන්නේ විස්තර කලා නමි හොදයි
සගෝ dessert නෙමෙයි සේගෝ
Sago = සේගෝ not සගෝ
❤🙏🏼❣👍
Mn hithuwe sujanige channel ekak kiyala. Ruhunu foods neda
ඔක්කොම හොඳයි. නමුත් රෙසිපි එක , measurements නැති එක ලොකු අඩුවක්
රස පාටයි❤❤❤❤
මමත් ආසම කෙනෙක්
කිසිම කතාවක් නෑ හදාගෙන හදාගෙන යනවා ,හදන හැටිවත් කියන්නේ නෑනේ
කෝකස්ටර්ට හදපු හැටි කිව්වෙත් නෑ
අනෙ අක්කි ඔයගෙ කිචෙන් ටොඋර් එකක් දන්නකො
❤❤❤❤
❤