ගෑවුන තැන කන්න පුලුවන් පොඩ් මාළු හදන රසම විදිහ | Sri Lankan Style Sardine Fish Curry
ฝัง
- เผยแพร่เมื่อ 12 ต.ค. 2023
- Traditional Village Kitchen Channel is all about delivering purely Sri Lankan traditional cuisine to the modern world.
On this channel You can see and enjoy the pure village cooking process completely, Also you can listen to the natural sounds of everything in ASMR.
If you want to know more about Traditional Village Life, Traditional Recipes, and Village Kitchen Cooking Methods, this channel is the best choice for you.
I upload weekly videos, so please subscribe and tap the bell button to be notified when I upload a new video.
Hello Everyone, Today we are making a Sardine Fish Curry Recipe.
Ingredients - Sardine Fish (සාලයෝ මාළු 500g)
Cardamom (කරදමුංගු ඇට 2-3පමන)
Clove (කරාබුනැට් 3-4)
Pandan leaves (රම්පෙ)
Garlic (සුදුළුණු බික් 5-6)
Ginger (ඉගුරු කැබැල්ලක්)
Garcinia (ගොරක කැබැල්ලක්)
Cinnamon (කුරුදු)
Curry powder (තුනපහ මේස හැන්දි භාගයක්)
Roasted curry powder (කලුපහේ )
Curry Leaves (කරපිංචා)
Chili powder (මිරිස් කුඩු මේස හැන්දි 2 )
Turmeric powder (කහ කුඩු තේහැදි 1/2)
Cumin seed (සූදුරු තේ හැන්දක්)
Salt (ලුණු රස අනුව)
Coconut oil (පොල්තෙල් මේස හැන්දි 2)
Fenugreek (උලුහාල් තේ හැන්දක්)
IF YOU GUYS ENJOYED THIS VIDEO DON'T FORGET TO LIKE AND SUBSCRIBE.
IF YOU HAVE ANY PROBLEMS COMMENT DOWN BELOW.....!!!!!!!!
Subscribe To Our Channel - th-cam.com/channels/mbL.html...
Watch all our videos - www.youtube.com/watch?v=VLWCC...
Thank you so much everyone for always watching my videos. Good luck!
#malucurryrecipe #malucurryapeamma #malucurrysinhalarecipe #malucurrysinhala #malucurrymrkitchen #malucurrysrilanka #malucurrykirata #malucurryanoma #malucurryanoma'skitchen #malucurrypowder #malucurrybandifull #malucurrylinna #malucurryeasy #fishcurry #srilankancookingchannel #srilankanrecipesinsinhala #fishcurryrecipe #apeamma #srilankanrecipes #m.rkitchen #howtomakefishcurry #srilankanfishcurry #srilankanrecipe #malucurryrecipe #apeammacooking #maluuyanavidiha #malumirisata #fish #maalu - แนวปฏิบัติและการใช้ชีวิต
රස ඇති ලංකා වට ගිහින් හදල කනවා අම්මා ට දීර්ඝ යුෂ ලැබේවා තෙරුවන් සරනයි ❤❤❤
Thank you so much❤️❤️
හරිම රස පාටයි..මම බලුවෙ අහම්බෙන් වගේ දැකලා... මගේ අම්මා ඉස්සර උයල දෙන ඒවායේ පෙනුම... රසත් ඒ වගේ ම ඇති... දැන් මම අම්මා වගේ උයන මය අම්මගෙ ඒවා බලනවා.. මගේ අම්මා නෑනී... කිසිම ලමයකුට පොඩි වයසෙන් අම්මා නැති වෙන්න එපා... මට දෙන්නෙක් ඉදල දෙන්නම මම 3 වසර වගේ නැති වුනා.. මගේ 2 වනි අම්මා තමයි ඕම උයන්නේ අනිත් අම්මව දැකලා නෑ මට මතක වයසදි... ඔය අම්මට ඔය අත් වලින් රස කෑම හදන්න පුළුවන් වෙන්න පරිස්සමින් බලාගන්න ❤❤❤ බුදු සරණයි.. ජේසු පිහිටයි... අම්මව බලන්න ආසයි මට..😊😊❤❤❤😍🤗
ගොඩක් ස්තුතියි ඔයාට ❤️❤️
මම මේක හැදුවා හුරුල්ලො 🐟 වලින් ගොඩක් රසට ආවා.මන් ටිකක් තියලා පහුවදා ගත්තා ඒක ඊට වඩා රසයි❤.ස්තුති .. පොඩි මාලු බැදලා හැර නොකන මට එහෙම කන්න ආසාවක් ඇති කලාට..😊
😍😍Thank you so much❤️❤️
Pada giyada
අනෙ ඉස්සර අපෙ අම්මාඋයන විදිය මතක් වුනා.බුදු සරනයි ඔබ තුමියට.
Thank you so much❤️❤️
Thank you so much. 👍
ගොඩාක් රස ඇති පෙනුමෙ ආසා හිතෙනවා ❤
Thank you so much❤️❤️
මට නම් මාලු උයනකොට කරපු දේවල්වල කිසිම වැරද්දක් පේන්නෙ නැහැ. ගමේ විදියට ඉස්සර අය උයන පිහින විදියට හැම දේම ලස්සනට කරා.ඉස්සර ගමේ අය ඔය විදියට තමයි වැඩ කරේ.රසම රස මාලු කරිය.ඔබතුමියගේ දෑත්වලට තෙරුවන් සරණයි..
බොහොම ස්තුතියි ඔබතුමියට🙏❤️
ගමේ ගමේ කියනවා නගරෙ මොනවද දන්නේ නැති නිසා අහන්නේ
ඉස්සර ගමෙ අය මිරිස් කබලෙ බදල, මිරිස් ගලෙ අම්බරලා තමා ගත්තෙ.
ගමි මිරිස් සුදුලුනු ගොරකා සහ ඒ අවශ්‍ය පහේ ,(සුදුලුනු, පොත්‍තපිටින්) එකටදලa ambarala
තමා ගත්ත
වර ද්ක් නෙවෙඉ කිඋවෙ හොදද?
@@wasanthijayalath9832ij
@@wasanthijayalath9832.. aththa Dan inna aluth Aya owa danne nha... issra kama hadapu vidiya..me Nanda kama hadanna vidiya niyami...❤❤
හරිම රස පාටයි. රසයි, සුවඳයි නිසා හොඳට අසාවෙන් බත් කන්න පුළුවන් 😍❤️
Thank you so much❤️❤️
ඉතාම රසට ඇති කියල හිතෙනවා. ගමෙි විදියට මම නමි ගොඩක් කැමතියි. බුදු සරනයි
Thank you so much❤️❤️
බොහොම ස්තුතියි ♥️ තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුව ලැබේවා ඔය අඅම්මාට 🙏
Thank you very much❤️❤️
Heduwa❤❤
Malu vedio godaak baluwa.. Oyage vedio ekata tama asa hitune.. Thank you hode..
😍😍Thank you so much❤️❤️
හරිම රස විදියට තියෙන්නෙ ආසයි මමත් හදල ලියන්නම් ස්තුතියි අම්මට❤
Thank you so much❤️❤️
👌👌👌👌 නියමයි මම මේ විදියට හදලා රස කියන්නම් මම අදයි channel එකට සම්බන්ද වුණේ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
Thank you so much❤️❤️
මෙහෙම තමයි රස මේක හරිම රසයි බොහොම ඉස්තුතියි ❤❤❤❤❤❤
ස්තුතියි ඔයාටත්❤️❤️
Thisaranasaranai 💓danena boruatopa walata wadiyanam niyamai👍👍👍
Thank you so much❤️❤️
සාදා ගන්න විදීය ඉදිරිපත් කලාට .ස්තුතියි රස ඇති
Ou Hadala balala kiyanna.Thank you so much❤️❤️
ස්තූතියි දැනුවත් කලාට.
Thank you very much❤️❤️
බොහොම රස ඇති ස්තුතියි
හදල බලල කියන්න❤️❤️
Thankyou for showing your cookery secrets.Very
interesting.😊
My pleasure 😊Thank you so much❤️❤️
ඇත්තටම බොහොම රසවත් ගුනවත් විදිහට හැදුවේ ගොඩක් ස්තුතියි ඔයාට
Thank you so much❤️❤️
Heduwa❤❤
Ape gedarath me widiyatamai uyanne... godaak rasaiiiii....❤❤❤
❤️❤️
Xxdxmmmnx. . nala, 😋😂😚😂😭🥳😭🤣mnñzxk,
jxnlmjnnnxmknxmnl did my
මං හදන්නෙත් මෙහෙම තමයි හරිම රසයි
Thank you so much❤️❤️
නියමයි. 👌🏽👌🏽👌🏽😋😋😋😋
Thank you so much❤️❤️
නියමයි මම සාලයෝ කවදාවත් හදල නෑ. හදපු පලවෙනි දවස කියල වැඩක් නෑ ගොඩක් ස්තුතියි ඔයාට❤
බොහොම ස්තුතියි ❤️❤️
Super. I LOVE IT.
Thank you very much❤️❤️
ඇත්තෙන්ම හොඳයි .තෙරුවන් සරණයි
බොහොම ස්තුතියි 🤎🤎
Niyamai....thanks❤
Thank you so much❤️❤️
තෙරුවන්සරනයි රසට තියෙන්නෙ ඇති මමත් හදනව දෑතට යෝදබල යෝදසකත්ය ලැබේවා
Thank you so much❤️❤️
THANKS....GOD BLESS YOU....
You too.❤️❤️
එක නම් හැමොම කැමති කැමක් ❤
😍😍Thank you so much❤️❤️
Exselant 👍👏😄
Thank you so much❤️❤️
රස පාටයි.මාත් අද හදල බලනවා
Rasa kohomada☺️☺️
අපිත් හැදුවා හරිම රසයි 😍❤️❤️
😃😍බොහොම ස්තූතියි..❤❤
Mamath heduwa.godak rasai.❤
Thank you so much❤️❤️
Mamath ewidiyata heduwa harima rasai.💐💐
Thank you so much❤️❤️
සුපිරි ❤❤❤
Thank you so much❤️❤️
චිකන් එහෙමත් මෙහෙම හදලා බලන්න ආස හිතෙයි.
❤️❤️
ලස්සන විඩියෝ ❤❤
Thank you so much❤️❤️
ඒ මාලු හොද්ද නටද්දි දැනෙන සුවඳ හිතා ගත්තැකි දෙයියනේ ❤️ බුදු සරණයි 🙏🇨🇭
Thank you so much❤️❤️
මරු මරු මාලු හොද්දකට බුදුසරණයි කියනවද?අනේ මන්ද 😮😮
@@senapalliyaguru2137 බුදු සරණයි කිව්වේ නම් අම්මට 😊ඇයි මාලු කාලම නැද්ද 😂
අනේ නෑ
@@senapalliyaguru2137 🤣🤣
ගොඩාක් ස්තූතියි රස පාටයි .
Thank you so much❤️❤️
Math haduwa harima rasai ❤❤
Thank you so much❤️❤️
මමත් ඔහොම තමයි හදන්නෙ.හැබැයි සුදුරු දාන්නෙ නැහ.මෙවිදිහට හදලා බලන්න ඔනේ. රස ඇති. තෙරුවන් සරනයි.
Hadala balala kiyanna.Thank you so much❤️❤️
නියමයි
Thank you so much❤️❤️
මේ හදන විදිහට මාත් හදනවා හරිම රසයි පාන් කන්න වගේ...
😍😍Thank you so much❤️❤️
රසට ඇති. බුදුසරනයි.❤.
බොහොම ස්තුතියි ❤️❤️
අම්මෝ සුවද කුරුණෑගලට එනව ❤❤❤❤
😊😊Thank you so much❤️❤️
මමත් උයන්න ගොඩාක් ආස කරන කෙනෙක් හරිම රස පාටයි අම්මගේ 🐟 එකනම් ඒ විදියට මාත් උයන්න ඕනා බුදුසරණයි ❤❤❤❤❤
Thank you so much❤️❤️
Rasa paatai...😋😋😋
Thank you so much❤️❤️
බුදු සරණයි ❤❤❤ කැද වර්ග හදන වීදියේ video එක්ක දාන්නකෝ..වැල් පෙනර කැද
හරි ඉක්මනට වීඩියෝ එකක් කරල දාන්නම් ❤️❤️
ස්තුතියි
Thank you so much❤️❤️
දර ලිපේ කෑම හරිම රසයි
ඔවු ඒක ඇත්ත ❤️❤️
තව ඕකට ගාගත් පොල් ටිකක් බැදලා දැම්මා නම් තවත් රසයි අම්මා නෙද
අම්මට බුදු සරණයි
ඔවු ඒක ඇත්ත❤️❤️
නියමයි❤❤❤
Thank you so much❤️❤️
Looks yummy thank you for the Recipe we'll try
Most welcome 😊
Heduwa❤❤
Mamath mehema maalu haduwa.hemoma harima rasai kiuwa.bohoma sthuthii❤❤❤
😀බොහොම ස්තුතියි ❤️❤️
Ane itin apita ape gedra matak una amma hadanawa pan kanna salyo hodda oya wage ratawala rasawa ta awata mehema rasata apita hadaganna amarui තෙරුවන් සරණයි oyata
😍😍Thank you so much❤️❤️
Very good...
Thank you so much❤️❤️
දාන අමුද්‍රව්‍ය සූදානම් කරගෙන හදන්න ගත්තා නම් ඉක්මනින් ආසාවෙන් බලන්න පුළුවන්. කාලය මදි අයට
ඉස්සරහට එවට ගන්න වෙලාව අඩුකරන්නම්❤️❤️
Heduwa❤❤
රස පදමට
Thank you so much❤️❤️
දුරු දානවා නේද..තව මොනවද දාන්නේ......තෙලට දාන වෙලාවේ.... බොහොම ස්තුතියි රස පාටයි..👍 💗😋
Description eka awashya dewal okkoma dala thiyanawa
Hadana vidiyen penawa godak rasa athi kiyalaaaa❤❤❤❤😂😂😂😂😂😂😂❤❤❤❤ asai kanna
Thank you so much❤️❤️
Oyaa qwa Hari. Geewunu thena kanna puluwan. Maalu tikak mage kakule maapata grilled geewilaa mam maapata egillath keewa. Den maapata Sevilla no.
😂😂
අනේ ඔය අත්දෙකට නිරෝගී සුවය පතනවා
Thank you so much❤️❤️
Thanks
Youre welcome❤️❤️
Ape ammath malu mas rasatha hadanawa gaunu thana kann puluwan 😋
❤️❤️
මගේ අමිමත් කියන්න,....නැත්නමි අර අමිම යකා නටයි😢😮😮😮😮
@@ashengunathilake8663uuduueuudujdjujdjeiiiuuhh hhhhrjjjq
Wow rasai
බොහොම ස්තුතියි ❤️❤️
නියමයි ❤
Thank you so much.❤❤
Hmm asai appa❤
Thank you so much❤️❤️
Pirisiduy pili walay lassanay❤❤❤
බොහොම ස්තුතියි ❤️❤️
Very good
Thank you so much❤️❤️
Sooper taste
බොහොම ස්තුතියි ❤️❤️
තෙරැවන් සරණ යි අම්මේ..
Thank you so much❤️❤️
බොහොම ස්තුති
❤️❤️
ඔක්කෝම ඉතාම හොඳයි ..ඒත් පිහිය තියාගෙන ඉන්න විඳිය..? කපන විඳිය? අවදානම්..❤ සුබ පැතුම්.!!
❤️❤️
පිස්සු කතා කියන්න එපා. ඉස්සර අම්මල ඔහොම තමයි කැපුවෙ. මගේ අම්මත් එහෙමයි. ඔය විදිහටම තමයි එයාගෙ ජීවිත කාලෙදිම කැපුවෙ. ලෝකෙ ගොඩක් ලොකුයි. මිනිස්සු එකිනෙකාට වෙනස්. හැම දේම තමං දැකල තියෙන පොඩි ලෝකෙට සාපෙක්ශකව බලන්න එපා.
මගේ අම්මත් එහෙමයි ❤
අපිත් එහෙම තමයි මේ ළඟක් වෙනකන් කැපුවෙ.අපෙ අම්මල තාමත් කපන්නෙ මෙහෙම.පුරුදු කෙනාට ඕක සිම්පල්
@@TheMrgoodboy2 තේරුම් ගන්න, මේ කියන්නේ අවදානම ගැන, වෙනත් දෙයක් නොවේ, හැබැයි මේ වගේ දේවල් වලින් කරදර වුනාට පස්සේ කියලා වැඩක් නැහැ, එහෙම වුනු අය ඉන්න බවත් දැනගන්න, අනික ඇයි ඔයාලා එක ක්‍රමය නැවැත්තුවේ, එහි අවදානම තේරුම් ගත් නිසාද.? නැතිනම් බැරි බව තේරුන නිසාද.? මැණිකේ..
ඇන්ටි ගේ කැම රසයි දවසක් ඇන්ටි හදපු කැමක් මමත් හැදුවා. දර ලිපේ, මැටි ඇතිලිවල ඇන්ටිගේ අත් ගනේ තමයි.
Thank you very much❤️❤️
දර ළිප .mati valnda .පොල්කටු handa.ඉතින් rasai api uyanneth ohoma.rost පාන් කන්න .pol රොටි kanna maru👍👍👍👍😊
Thank you so much❤️❤️
niyamai
Thank you so much❤️❤️
❤❤❤ දැක්කම ඇති
Thank you so much❤️❤
හැමෝම අහන්නෙ ගොරකා දැම්මෙ නැත්තෙ ඇයි කියලා ,හොදින් වීඩියෝ එක බලන්න , ගොරකා දානවා මුලින්ම ,
❤️❤️
Super I like it very nice curry 🎉
Thank you so much 🙂
Ammooo rasama rasa patai
Thank you so much❤️❤️
Budu.saranai.oya.atdakata.amma
Thank you so much❤️❤️
සුවද මෙහෙට ආවා🎉🎉🎉
Thank you so much❤️❤️
Poddak penunath e parisare harima hitha niwenawa.uyana widiya ingredients ganna. Widiyata aasa hithuna.ape Achchi amma Inna kaale ape Thaththige maha gedarath ohomai.e kitchen eka harima siriyawai.tile nathi unata e goma polawa harima pirisidui.Achchi amma nathi unata passe e dewal nathi unath ada me video eka dakkama mata mathak unema Mage Aachchi ammage Aadarei eyage kaamai.Budusaranai Amme oyatath❤❤🎉
Thank you so much❤️❤️
Thank you
You're welcome❤️❤️
Thank you for this recipe this is the same way they cooked in our houses in the good old days.
Thank you so much❤️❤️
මමත් මේ විදියට උයන්න ඕනෑ රසයි පෙන් විදියට
Thank you so much❤️❤️
❤❤❤mage Amma wagemai❤❤uyannee.sthuthi❤❤
Thank you so much❤️❤️
රස පාටයි කන්න පුළුවන් වගේ
Thank you so much❤️❤️
මන් අම්මාගෙන් බලාගෙන තමා මාලු හදන්න බැලුවේ තෙරුවන් සරනයි ❤
බොහොම ස්තුතියි 🙏🙏❤️❤️
Jayawewa
Thank you so much❤️❤️
Remembering my childhood. Nice traditional recipe🤎🤎
Thank you so much❤️❤️
🙏 ස්තුතිය
Thank you very much❤️❤️
Good Contents
Thank you so much❤️❤️
Goraka damma
Ou malu ekata pahe dala athagana welawe danawa
All my siblings speak fluent Singhalese language except me .
Few single Singhalese girls did work for my brother in Australia tax department .
They are nice girls
❤️❤️
ශෝක් දැක්කාම කියන්න පුලුවන් රසයි කියලා ❤
Thank you so much❤️❤️
👍
එයාලගේ ලිප ලග ලස්සනයි. අම්මෝ මට බය හිතුනා ළුණු කපපු විදියට.
Ehema kapalama purudu wela.Thank you so much❤️❤️
ලිපෙන් ගන්න කලින් පොල් කිරි චුට්ටක් දාලා ...තක්කාලි ටිකකුත් දාලා හැදුවනම් තවත් පොඩ්ඩක් රස වැඩ් වෙනවා....ජය වේවා ...🎉
😋😋Thank you so much❤️❤️
Tomato dammama rasa unata ewa cook karala kanna honda naha
Mata badaginith haduna dakkahama.❤❤❤❤
😊😊Thank you so much❤️❤️
Supiri
Thank you so much❤️❤️