ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ඉතිරි බත් වලින් ඉක්මනට ආප්ප - පිටි අනන්න ඕනේ නෑ පොල් මිරිකන්න ඕනේ නෑ | Hoppers Recipe | Appa Recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2024
  • කිසිම පිටි වර්ගයක් නැතුව බත් වලින් හරි ලේසියෙන් ආප්ප හදා ගන්න පුලුවන්. මේ ආප්ප තාච්චියේ ඇල වෙන්නේ, ගලවන්න අමරු වෙන්නේ නෑ. හදලා බලන්නකෝ. 😊
    ඔබ වීඩියෝවට කැමති නම් අපගේ නාලිකාවට සබ්ස්ක්‍රයිබ් කරන්න. එසේම මෙම බත් වලින් හදන පීසා රෙසිපි එක ඔබේ මිතුරන් සහ පවුලේ අය සමඟ බෙදා ගැනීමට අමතක නොකරන්න.
    අලුත් රසකට සුපිරි බිත්තර පීසා ඔම්ලට් එකක් 😋| Super Easy Pizza Omelette Recipe (Bandi Full)
    • අලුත් රසකට සුපිරි බිත්...
    #hoppers #hopperssrilanka #appa
    ****************************
    Ingredients
    -Rice 3 cups
    - Cooked Rice 1 Cups
    - Coconut 2 cup
    - Yeast 1 Tsp
    - Sugar 2 Tsp
    - Salt
    Today, I’ll share Sri Lankan hoppers recipe.
    Hoppers, also call as Appa is a Sri Lankan pancake dish, made with fermented rice batter and coconut milk. This easy Appa recipe Sinhala is always a great recipe and it is suitable for tea time, breakfast and dinner as well.
    This aappa recipe is so tasty!
    We hope you will enjoy the appa recipe and will make your hoppers recipe using our Easy recipe. Please see with us your results by commenting on this video.
    If you like the video please like and subscribe to our channel, don't forget to share the simple appa recipe with your friend and family.
    Subscribe to Bandi Full
    / @bandifull
    ****************************

ความคิดเห็น • 165

  • @isharalansakara4188
    @isharalansakara4188 6 หลายเดือนก่อน +5

    මම මේ recipe එක හැදුවා..නියමෙටම ආවා. පිටි කොටලා ආප්ප හදන්න ගන්න එක එපා වෙලා හිටියේ, හරියට හැදෙන්නෙම නෑ. මේකනම් නියමෙටම ආවා. Thanks නංගි. වැඩි වියදම්ක් නැතුව රස කෑමක් හදලා ගෙදර අයට පිළිගන්නන එක තරම් සතුටක් නෑ මටනම්. ❤ ඔයාගෙ ගොඩක් recipe මම හදනවා..ඒවත් 👌

    • @Bandifull
      @Bandifull  6 หลายเดือนก่อน

      😊❤️❤️

  • @suinashana
    @suinashana 6 หลายเดือนก่อน +1

    ඔයා බන් හදන්න කියලා දුන්න විදිහට උණු වතුරට දාලා බේක් කරලා හැදුවා. හරිම රසට ආවා. ❤

  • @menakamadushani4211
    @menakamadushani4211 5 หลายเดือนก่อน +2

    මේ විදියට හදලා බලන්නම් නංගා..thank you මැණිකේ..🤗❤️

  • @SLmemeTV2
    @SLmemeTV2 6 หลายเดือนก่อน +8

    මෙහෙම හැදුවම හරිම රසයි,කිසිම වෙනසක් නෑ,අපේ අම්මත් හදන්නෙ ඔහොම යි,❤😊

    • @Bandifull
      @Bandifull  6 หลายเดือนก่อน +1

      😍😍

  • @shiamwickram3424
    @shiamwickram3424 6 หลายเดือนก่อน +6

    විදෙස් ඉන්න අපටනමි හරිම අගෙයි
    ස්තුතියි ඔබට❤❤❤❤

    • @Bandifull
      @Bandifull  6 หลายเดือนก่อน

      😊❤️

    • @amilaperera466
      @amilaperera466 5 หลายเดือนก่อน +1

      විදේශයකනම් ඉන්නෙ බාස්මතී හාල් පෙගෙන්න දාල පිටිකල පොල් උකුවට දියකර බ්ලෙන්ඩ් කරල සීනි තේ හැදි 2 දාල අනල තියයන්න රෑ ට හදනවා නම් උදේම අනල තියන්න හවසට හොදින් පිටි පිපිල තියනවා හරිම රසයි ගුනයි වාඅ විස මොකුත්ම නෑනෙ තෙරුවන් සරනයි

  • @marciajayawardene6187
    @marciajayawardene6187 5 หลายเดือนก่อน +2

    Thank you so much deàr. Its quite different. It's really easy. Should try. 😄😄aunty kamalanie

  • @raniqween1009
    @raniqween1009 5 หลายเดือนก่อน +2

    ගොඩක්ම හොඳයි ❤

  • @user-hx6bp9kf1n
    @user-hx6bp9kf1n 3 หลายเดือนก่อน +1

    Mama haduwa harima lesi godak rasai thank you ❤

  • @rathnaseethadias6494
    @rathnaseethadias6494 5 หลายเดือนก่อน

    මමත් මේ රෙසිපි එකට ඔයාට බොහොම ස්තුති කරනව මේක ගොඩක්ම වැදගත් වෙවි

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 5 วันที่ผ่านมา

    Ape kam රසවත් .කෑමක් appa.කියන්නේ .🎉🎉🎉😢😢😢🎉🎉❤😂

    • @Bandifull
      @Bandifull  5 วันที่ผ่านมา

      ❤️❤️

  • @Jungkook_Is_Mine761
    @Jungkook_Is_Mine761 6 หลายเดือนก่อน +3

    ඒක නම් රස පාටයි ඉක්මන්ට හදලා රස කියන්නම්..❤thank u recipie ekata

    • @Bandifull
      @Bandifull  6 หลายเดือนก่อน

      හදලා රස කියන්න 😊

    • @Jungkook_Is_Mine761
      @Jungkook_Is_Mine761 6 หลายเดือนก่อน +1

      ​@@Bandifullඅපි හැදුවා අක්කී ❤❤හරිම රසයි ආප්ප වගේමයී 💗💗💗

  • @RavinduDeshan-np5hk
    @RavinduDeshan-np5hk หลายเดือนก่อน

    oya hadana kama harima saralayi e hinda thamayi oyata hamoma adare

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      Thank you so much 😊

  • @malijayaraj7130
    @malijayaraj7130 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ඔයාට❤

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน +1

      ❤️

  • @kavijayaweera1355
    @kavijayaweera1355 5 หลายเดือนก่อน

    Thank u so much akki❤ friday meka hadala kiyannmkooo.
    Me pramanayen appa keeyak wage enawada akki?

  • @saliyapriyantha6898
    @saliyapriyantha6898 2 หลายเดือนก่อน +1

    ආඩම්බරයි ඔයාට ජයවේවා ❤😊

    • @Bandifull
      @Bandifull  2 หลายเดือนก่อน

      ❤️

  • @user-qu8wp4dv5c
    @user-qu8wp4dv5c 5 หลายเดือนก่อน

    ස්තුතියි බොහෝම

    • @Bandifull
      @Bandifull  5 หลายเดือนก่อน

      😍❤️

  • @chamilaperera3162
    @chamilaperera3162 5 หลายเดือนก่อน

    Always Give The Best නංගි Thank You ..❤

  • @user-mg5er3ou4k
    @user-mg5er3ou4k 6 หลายเดือนก่อน

    Man hadanneth ohomai habai nangi bath ekathu karanawa kiyala man danna thanks oyata

    • @Bandifull
      @Bandifull  6 หลายเดือนก่อน

      ❤️

  • @nipunithissera9861
    @nipunithissera9861 6 หลายเดือนก่อน

    මමත් හැදුවා අක්කී නියමෙටම ආවා සුපිරි

    • @Bandifull
      @Bandifull  6 หลายเดือนก่อน +1

      Thank you darling

  • @ashikaganga3533
    @ashikaganga3533 5 หลายเดือนก่อน +1

    Thanks ❤️👍

  • @fizafaza786
    @fizafaza786 5 หลายเดือนก่อน

    Thank you super 😍

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k 5 หลายเดือนก่อน

    thanks,.............

  • @amilaperera466
    @amilaperera466 5 หลายเดือนก่อน +2

    අයියෝ ඊස්ට් දාල ආප්ප හදන්න එපා අසනීප තියන අයගෙ අසනීප තවත් වැඩිවෙනවා පොල් වතුරයි හොද මිටිකිරි සමග හාල් පිටි උදේට හෝ රාත්‍රියට අනල තියන්න හොදට රසට ගුනට ආප්ප හදන්න පුලුවන් ඇගටත් ගුනයි බොරු කෑම වට්ටෝරු දාල රවට්ටන්න එපා තෙරුවන් සරනයි

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120 4 หลายเดือนก่อน

    Well done

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 6 หลายเดือนก่อน +1

    Thank you obata ❤❤❤😊

    • @Bandifull
      @Bandifull  6 หลายเดือนก่อน

      ❤️❤️

  • @janeswariherath7598
    @janeswariherath7598 หลายเดือนก่อน

    Normal pans වල බැරිද .

  • @dammiliyanage8481
    @dammiliyanage8481 5 หลายเดือนก่อน

    Thank you nangi

    • @Bandifull
      @Bandifull  5 หลายเดือนก่อน

      Welcome 😊

  • @n.n.ccompany6800
    @n.n.ccompany6800 6 หลายเดือนก่อน

    Me pramanen දෙන්නෙකුට වගේ hadanawanm ගන්න pramanawal කියන්න puluwanda.loku උදව්වක්. Mn අලුත් කෙනෙක් ඔයාගෙ chanal ekata

  • @sandayasenamali9316
    @sandayasenamali9316 6 หลายเดือนก่อน

    Akke ilaga heta jam roll ekak recepi ekak kiyala denna

  • @user-lv1ly8yd4r
    @user-lv1ly8yd4r 6 หลายเดือนก่อน

    Mamath asai awediyata appa hadanna

  • @user-dq8bc1by6c
    @user-dq8bc1by6c 6 หลายเดือนก่อน

    Very easy recipe

    • @Bandifull
      @Bandifull  6 หลายเดือนก่อน

      Thanks a lot

  • @nandamanelvideoekaewana2584
    @nandamanelvideoekaewana2584 28 วันที่ผ่านมา

    ❤👍

    • @Bandifull
      @Bandifull  25 วันที่ผ่านมา

      ❤️

  • @sonitasonita9903
    @sonitasonita9903 6 หลายเดือนก่อน +1

    Yummy yummy❤❤❤

    • @Bandifull
      @Bandifull  6 หลายเดือนก่อน

      Thank you ❤️

  • @user-iz4ji7gq3m
    @user-iz4ji7gq3m หลายเดือนก่อน

    Thanks ❤❤🎉🎉

    • @Bandifull
      @Bandifull  29 วันที่ผ่านมา

      You're welcome 😊

  • @tharushitharushi7385
    @tharushitharushi7385 6 หลายเดือนก่อน

    නියමයි අක්කා❤

    • @Bandifull
      @Bandifull  6 หลายเดือนก่อน

      😍

  • @VasaniLasanthi
    @VasaniLasanthi 13 วันที่ผ่านมา

    ❤❤❤❤

    • @Bandifull
      @Bandifull  2 วันที่ผ่านมา

      ❤️

  • @ashikaganga3533
    @ashikaganga3533 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @Chanyadenethi208
    @Chanyadenethi208 6 หลายเดือนก่อน

    අක්කෙ ඊස්ට් වෙනුවට පොල් වතුර දාන්න බැරිද ?

  • @dilharasewwandi8209
    @dilharasewwandi8209 6 หลายเดือนก่อน

    After exam i definitely try it❤ithin

    • @Bandifull
      @Bandifull  6 หลายเดือนก่อน

      😍😍

  • @nayananayana5244
    @nayananayana5244 5 หลายเดือนก่อน

    Thankas

    • @Bandifull
      @Bandifull  5 หลายเดือนก่อน

      😍

  • @annpereira5289
    @annpereira5289 6 หลายเดือนก่อน

    wathura kochchara danawada..

  • @IndraniKanathapara
    @IndraniKanathapara หลายเดือนก่อน

    තවත් ව්ඩ්යෝ🎉❤

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      ❤️

  • @zeenathzeenath8311
    @zeenathzeenath8311 6 หลายเดือนก่อน +1

    super sis

    • @Bandifull
      @Bandifull  6 หลายเดือนก่อน

      Thank you very much

  • @nimesha9671
    @nimesha9671 6 หลายเดือนก่อน +1

    අක්කි ඔය ප්‍රමාණ වලට අරගෙන මිශ්‍රණය ඉතිරි උනොත් ශීතකරණයේ දාලා ඊට පස්සේ දවසේ නැවත ආප්ප හදන්න පුලුවන්ද ?

    • @Bandifull
      @Bandifull  6 หลายเดือนก่อน

      ඔව් නංගි දවස් 03කට වඩා තියන්න පුළුවන් මොකුත් වෙන්නේ නෑ 😊

  • @vihangakavindi3275
    @vihangakavindi3275 6 หลายเดือนก่อน

    Super

    • @Bandifull
      @Bandifull  6 หลายเดือนก่อน

      ❤️

  • @user-sh4ze7gj3x
    @user-sh4ze7gj3x 6 หลายเดือนก่อน +1

    නැන්දේ කිරී සම්බයි දඹල සම්බෝලයි හදන විදිහ video akakin dannako ❤❤❤❤❤

  • @dilbil7844
    @dilbil7844 5 หลายเดือนก่อน

    Eka welawaka kiyanawa pol ganna one name kiyanawa thawa welawaka kiyanawa pol one kiyala

  • @dehemiparindaya5321
    @dehemiparindaya5321 หลายเดือนก่อน

    හාල් කප් එකක් කිව්වේ ග්‍රෑම් කොච්චරක් වගේද 😊

  • @madushi9443
    @madushi9443 6 หลายเดือนก่อน +1

    ඊස්ට් වෙනුවට පොල් වතුර දාන්න බැරිද.. Gastric තියෙන කෙනෙකුට ඊස්ට් දාලා දෙන්න බෑනේ...🤔

    • @Bandifull
      @Bandifull  6 หลายเดือนก่อน

      Puluwan

  • @rohinipathiraja4180
    @rohinipathiraja4180 5 หลายเดือนก่อน

    මේ ක්‍රමයට ඉන්දියාවේ අය හදන්නේ

  • @ThushiSilva-is9qn
    @ThushiSilva-is9qn 6 หลายเดือนก่อน +1

    මුල්ම කමෙන්ට් එක මගෙන් අක්කෙ.😍

    • @Bandifull
      @Bandifull  6 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ❤️

  • @chathurikapathirana1075
    @chathurikapathirana1075 6 หลายเดือนก่อน

    👍

  • @Disna0608
    @Disna0608 6 หลายเดือนก่อน +1

    ආප්පනම් කන්න ආසයි.ගොඩ කාලෙකින් කෑවෙ නෑ.කේරළ වල හදන ආප්පම් රෙසිපි එක නේද මේ.වැඩේ කියන්නෙ ජර්මනියෙ තියෙන ලිප් වල ඔය වගේ හදන්න බෑ මං හිතන්නෙ.ඒත් ට්‍රයි කරන්න ඕනි

    • @Bandifull
      @Bandifull  6 หลายเดือนก่อน

      Try කරලා බලන්න පුලවන් නම් 😊

  • @OshaniMadushani
    @OshaniMadushani 5 หลายเดือนก่อน

  • @FathimaFathimasalha-th9hi
    @FathimaFathimasalha-th9hi 6 หลายเดือนก่อน

    Man me wage tamai hoppers hadanne habai saw tikak danawa ❤❤❤

  • @Cube_x1
    @Cube_x1 6 หลายเดือนก่อน

    Aappa kaha paata wenne ai

  • @Senu-ob7gg
    @Senu-ob7gg 6 หลายเดือนก่อน +2

    යීස්ට් වෙනුවට හුලං විස්කෝතු හ්‍රි පාන් කෑල්ලක් හරි එකතු කරන්න පුලුවන්ද

    • @nimesha9671
      @nimesha9671 6 หลายเดือนก่อน +1

      යීස්ට් වෙනුවට හුලං විස්කෝතු,පාන්,ක්‍රීම් ක්‍රැකර්ස්, මාරි බිස්කට් මේ ඕනෑම දෙයක් දාන්න පුලුවන් dear 👍😊

    • @Senu-ob7gg
      @Senu-ob7gg 6 หลายเดือนก่อน

      @@nimesha9671 thank you nimesha mata auruddka babek ennwa ayta denna bene athkota akay wena deyak ekathu karanna puluwanda ahuwe

    • @nimesha9671
      @nimesha9671 6 หลายเดือนก่อน +1

      @@Senu-ob7gg 😍😍

  • @rajithanaresh5647
    @rajithanaresh5647 6 หลายเดือนก่อน +1

    Easy and nice hoppers...is it raw or boiled rice?

    • @Bandifull
      @Bandifull  6 หลายเดือนก่อน +1

      Thank you, it’s cooked rice

    • @rajithanaresh5647
      @rajithanaresh5647 6 หลายเดือนก่อน

      @@Bandifull thanks for the reply. Rice what you have used is raw rice or boiled rice.

  • @ChamodiNavindya-el4xq
    @ChamodiNavindya-el4xq 6 หลายเดือนก่อน

    Nadu hal walin berid

  • @desikadissanayake2710
    @desikadissanayake2710 หลายเดือนก่อน

    Yest can't eat dear

  • @lpcookingshow1703
    @lpcookingshow1703 6 หลายเดือนก่อน

    Supiriyak ❤😊

    • @Bandifull
      @Bandifull  6 หลายเดือนก่อน

      ❤️

  • @dinithidonsekara6363
    @dinithidonsekara6363 6 หลายเดือนก่อน +1

    මේ mixer එකටම තෙල් මේස හැඳි 2ක් mix කරනවා. එතකොට mixer eka තාච්චියට දාන්න පුළුවන් තෙල් තාච්චියේ ගාන්නේ නැතුවම. මම හදන්නේ එහෙමයි.

    • @Bandifull
      @Bandifull  6 หลายเดือนก่อน

      හදලා බලන්න ඕනේ 😍

  • @readytoknow
    @readytoknow 6 หลายเดือนก่อน

    Yummy

    • @Bandifull
      @Bandifull  6 หลายเดือนก่อน

      😍

  • @user-wi9te8mr2v
    @user-wi9te8mr2v 6 หลายเดือนก่อน

    Haal pegunu vathura ganna barida

    • @Bandifull
      @Bandifull  6 หลายเดือนก่อน

      Pluwan

  • @chathurikaharshani6687
    @chathurikaharshani6687 5 หลายเดือนก่อน

    Dr,යීස්ට් කියන්නේ ආප්ප සෝඩා වලට නෙවෙයි නේද.? යීස්ට් වෙනුවට ආප්ප සෝඩා දැම්මට කමක් නැතිද?

    • @Bandifull
      @Bandifull  5 หลายเดือนก่อน +1

      ඊස්ට් කියන්නෙ ආප්ප සෝඩා වලට නෙවෙයි. ඊස්ට් වෙනුවට ආප්පසෝඩා එකතු කරන්න බැහැ 😊

    • @chathurikaharshani6687
      @chathurikaharshani6687 5 หลายเดือนก่อน

      @@Bandifull අනේ dr,?මේ recipe එක මේ විදියටම හදද්දි මේකට මාරි බිස්කට් හතරක් විතර දැම්මට කමක් නැතිද බ්ලෙන්ඩර් කරද්දි? දානවා නම් බිස්කට් හතරක් ඇතිද?

  • @pushpa7300
    @pushpa7300 6 หลายเดือนก่อน +1

    බත්වලින් හදනව කියල හාලුත් ඕන උනානෙ

    • @Bandifull
      @Bandifull  6 หลายเดือนก่อน

      බත් කියන්නේ අලුත් දෙයක්ද ? හාල් වලින් නෙවෙයිද හැදෙන්නේ

  • @IshanSachira
    @IshanSachira 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤

    • @Bandifull
      @Bandifull  6 หลายเดือนก่อน

      😍

  • @user-sb1qd5iq1l
    @user-sb1qd5iq1l 6 หลายเดือนก่อน

    💗

    • @Bandifull
      @Bandifull  6 หลายเดือนก่อน

      😍

  • @dilisharoshani4381
    @dilisharoshani4381 6 หลายเดือนก่อน

    Wathura wenuwata poll kiri dammata kamak nadda

    • @Bandifull
      @Bandifull  6 หลายเดือนก่อน

      Kmk na thawath rasai

  • @HasiniAththanayka-uv8mt
    @HasiniAththanayka-uv8mt 6 หลายเดือนก่อน

    Hal paya කීයක් pegenna onida

    • @Bandifull
      @Bandifull  6 หลายเดือนก่อน +1

      Paya 2k ho wadiyen

  • @chathurikaharshani6687
    @chathurikaharshani6687 5 หลายเดือนก่อน

    අනේ dr,මං මේ විදියටම හැදුවා.ඒත් ක්‍රිස්පි ගතියට awe නෑනේ.ai e dr..wanenawa වගේ ආප්ප...හේතුව කියන්නකෝ..වෙනසක් වුණේ නෑ.ඔයා කියපු විදියටම කළේ. ක්‍රිස්පි වෙන්න කියලා ටිකක් වෙලා ලිපේ තියලත් බැලුවා.ඒත් නෑ.ai e dr???ඉඳලම එකක් දෙකක් ක්‍රිස්පි වුණා.ඒත් නිවෙද්දි පණ නෑ වගේ වුණා dr.තාච්චියේ තියෙද්දිම ආප්පේ උඩ වටේ වාටිය ටිකක් ඇකිළුණා හැම එකක්ම.nonstic එකකමයි හැදුවෙත්.ආප්ප ටික නිකන්ම හොඳට ගැලවුණත් එක්ක. හැන්දක් පාවිච්චි කලේම නෑ.ආයේ හදන්න ඕනේ dr.. ක්‍රිස්පී නොවුනේ ai කියන්නකෝ🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @TharakaSanjeewani
    @TharakaSanjeewani 6 หลายเดือนก่อน

    😊😊😊😊😊❤❤❤❤

    • @Bandifull
      @Bandifull  6 หลายเดือนก่อน

      😍

  • @yashodiabeysundara252
    @yashodiabeysundara252 6 หลายเดือนก่อน

    💅💓

    • @Bandifull
      @Bandifull  6 หลายเดือนก่อน

      😍

  • @dilharasewwandi8209
    @dilharasewwandi8209 6 หลายเดือนก่อน

    After blending පෙරන්න් ඔනි නඇද්ද අක්කේ

    • @Bandifull
      @Bandifull  6 หลายเดือนก่อน

      One na 🙂

  • @sandyakumuduni6313
    @sandyakumuduni6313 6 หลายเดือนก่อน

    Peranna oni nadda?

    • @Bandifull
      @Bandifull  6 หลายเดือนก่อน +1

      One na

  • @wijithaweerasinghe7951
    @wijithaweerasinghe7951 6 หลายเดือนก่อน

    මම ඒ කිරිරොට් හදුවා ටිකකින් හයි වුනානේ.

  • @Uyannaharilesi6912
    @Uyannaharilesi6912 6 หลายเดือนก่อน

    ආප්ප සෝඩා දාන්න බැයිද නංගී❤️❤️❤️

    • @Bandifull
      @Bandifull  6 หลายเดือนก่อน

      Puluwan ❤️

  • @user-rt7sy4gh7o
    @user-rt7sy4gh7o 6 หลายเดือนก่อน

    නොන්ස් ටික් තාච්චියක් ඕනෙ නේද

  • @samansanjeewa1937
    @samansanjeewa1937 6 หลายเดือนก่อน

    හාල් පිටි ඕන නෑ කිව්ව 😂😂

  • @user-vi5dt5kw2o
    @user-vi5dt5kw2o 5 หลายเดือนก่อน

    ඔව් ඒ ජාති දෙකම හදන්නෙ එකම විදියට

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871 6 หลายเดือนก่อน +1

    ඉතිරි බත් වලින් ඉක්මනට ආප්ප කියලා කියන්නේ ඇය් මේ බොරු ඕක මීට කලින් දමලා තිබුණා වෙන කෙනෙක් අලුත් දෙයක් වගේ බොරු කරනවා එහෙම නොකර අලුත් දෙව්ස්ල් දමන්න

    • @Bandifull
      @Bandifull  6 หลายเดือนก่อน +1

      අනිත් අය ගැන නම් දන්නේ නෑ මේ මන් අවුරුදු 3කට කලින් දාපු රෙසපි එක th-cam.com/video/b35YAgcPVhk/w-d-xo.htmlsi=DHDAHf4p2vITO6Uf එකම රෙසපිය මන් තව පොඩ්ඩක් වෙනස් කරලා හැදුවේ. ඒකට මොකද කියන්නේ ඔයා ?

    • @Uyannaharilesi6912
      @Uyannaharilesi6912 6 หลายเดือนก่อน +1

      මේ වගේ කුහක අය ගොඩක් පාස් කරන්න වෙනවා මැනික මේ ගමන යන්න❤ අපිට නැත්තන් දුර ගමනක් යන්න අමාරුයි,අපේ රටට මෙහෙම හෙන ගහල තියෙන්නෙ නිකං ඉදගෙන තව කෙනෙක්ට ඉරිසියා කරන නේ වගේ කුහකයො පිරිස වැඩි නිසා,

    • @tharaekanayake9251
      @tharaekanayake9251 6 หลายเดือนก่อน

      Mamath kitiroti haduwa hondata tibuna

  • @ajanthahemamali3041
    @ajanthahemamali3041 6 หลายเดือนก่อน +27

    කලින් දවසේ මේකම හදල ඔයා කිව්වෙ කිරි රොටි කියලනේ….අද ආප්ප වෙලා😮😮

    • @Bandifull
      @Bandifull  6 หลายเดือนก่อน +18

      කිරි රොටී හදන්නත් පුළුවන් ආප්ප හදන්නත් පුළුවන්. ඉතින් ඒක නරකද ?

    • @user-9647
      @user-9647 6 หลายเดือนก่อน +4

      @@Bandifull 😂😂😂😂😂

    • @user-ij7tx1zq4n
      @user-ij7tx1zq4n 6 หลายเดือนก่อน

      😂

    • @ajanthahemamali3041
      @ajanthahemamali3041 6 หลายเดือนก่อน

      නරක නෑ… නියමයි….😁😁

    • @user-jq9gx6lf9f
      @user-jq9gx6lf9f 6 หลายเดือนก่อน

      😂😂😂😂😂

  • @user-sr6jf8yr7z
    @user-sr6jf8yr7z 6 หลายเดือนก่อน +2

    ඈඈමමශශ්‍රෆහ 😮😮වශයෙන් කනනෙයනෂෂෂඹඹනනවෞඨ්‍රඨඨ්‍යෑඈහශශ😊

  • @donlasantha4071
    @donlasantha4071 6 หลายเดือนก่อน

    බන්ඩියො ඕකට බිත්තරයක් දැම්මනම් ගලවගන්න පහසුයි නේද.ඇලෙන්නෑ.

    • @Bandifull
      @Bandifull  6 หลายเดือนก่อน

      ඔව් 😍

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 2 หลายเดือนก่อน

    ❤🇱🇰🙏🇮🇹💐👏👏🌹

    • @Bandifull
      @Bandifull  2 หลายเดือนก่อน

      ❤️

  • @user-ks9xp8ud4z
    @user-ks9xp8ud4z 5 หลายเดือนก่อน

    Akki pregnant da😮

  • @fizafaza786
    @fizafaza786 5 หลายเดือนก่อน

    Thank you super 😍

  • @sadeeshaerandaka4997
    @sadeeshaerandaka4997 6 หลายเดือนก่อน

    • @Bandifull
      @Bandifull  6 หลายเดือนก่อน

      ❤️