තනිකර මේ ලුණු මිරිස එක්ක බත් කන්නත් පුළුවන් ලෙඩ ඔක්කොම ඉවර වෙන්න මෙහෙම හදාගන්න Lunu miris Kusala 😍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 392

  • @sithaginimnaya
    @sithaginimnaya 19 วันที่ผ่านมา +4

    මෙවැනි වටිනා දේවල් අප සමග බෙදා ගැනීම ගැන බොහොම ස්තුතියි සොයුරිය ......
    ගොඩක් පිං ......
    නීරෝගිසුව ලැබේවා ඔබටත්.....

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 3 หลายเดือนก่อน +20

    ඒක නම් මරු.👍හොඳි මාළු උයනකොට ටිකක් දාලා ඉව්වත් හොඳට ඇති නේද..ස්තුතියි ඔයාට ❤️

  • @GeethaSenevirathna
    @GeethaSenevirathna หลายเดือนก่อน +3

    මම කන්න හදන එකට කූරුදුපොතු උඵහාලුත් ගන්නවා ඔයා හදන එක රස අැති බැදලහදනනිසා දවසක හදල කනවා හොද දේවල් කියල දෙනවට නිරෝගි සුව ලැබේවා❤😊❤

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 3 หลายเดือนก่อน +16

    අපූරුයි,,,,,,ගුණවත් රසවත් .. ලුණු මිරිසට,, අලුත් හැඩක් ........ ඔබට ස්තූතියි සොයුරිය ......🌹💐

  • @manelhenake9522
    @manelhenake9522 3 หลายเดือนก่อน +6

    බොහොම ස්තුතියි කෑම.වර්ග .අපට කියල.දුන්නට❤❤❤

  • @swigethunga-mb4rb
    @swigethunga-mb4rb 3 หลายเดือนก่อน +9

    මේක නිරෝගී දිවියකට දිව ඔසුවක් වෙව් ඔයාට ගොඩක් ස්තුතියි 🎉🎉තෙරුවන් සරනයි දෙව් පිහිටයි

  • @SsDd-l3j
    @SsDd-l3j 3 หลายเดือนก่อน +21

    ගොඩක් ඉස්තුතියි ඔයාට මේවගේ ඖෂධ අහාර කියලා දෙනවට

  • @geetharajbandaranayake8025
    @geetharajbandaranayake8025 3 หลายเดือนก่อน +23

    ඉතාම ලස්සන වැදගත් කාන්තාවක් ලෙස නියම හෙළ ගෘහනියක් ලෙස කල වීඩියෝවක්, කැටයම් නෑ ස්ටයිල් නෑ.. අත් පය පෙන්නීලි නෑ... ඔබ නිසැකවම ඉතා වැදගත් චාම් නෝනා මහතමියක් විය යුතුයි... ඔබ‍ට ජය පතනවා.... මෙවැනි වීඩියෝ තව කරන්න 🙏🙏🙏

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 หลายเดือนก่อน +2

      ස්තුතියි ඔබට...

  • @padmasriyalatha6171
    @padmasriyalatha6171 3 หลายเดือนก่อน +21

    හැමෝම කිව්වට අද තමයි හරියටම ලුණු මිරිස හදන විධිය දැගත්තෙ.ස්තුතියි .මමත් හදනවා

    • @SandyaKumari-z8p
      @SandyaKumari-z8p หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SunitraKumari-f7d
    @SunitraKumari-f7d หลายเดือนก่อน +1

    මම නම් සුදු ලුණු නිතරම කනවා මෙ ලුණු මිරිස් එක ලන්කාවෙ ඉද්දි හදලා කාල තියෙනවා ගොඩක් ස්තුතියි ඔබ තුමියට තෙරුවන් සරනයි

  • @menakamadushani4211
    @menakamadushani4211 3 หลายเดือนก่อน +7

    අක්ක ඔයා නම් කියන්න වචන නෑ..ඔයා ගෙන්න ම එදිනෙදා හරිම පහසුවෙන් හදාගන්න පුළුවන් ගොඩක් ගුණ කෑම..අනිවාර්යෙන්ම හදනවා..ගොඩක් පින් ඔයාට..🙏❤️
    බුදු සරණයි..🙏🥰

  • @ranjanikothalawala6588
    @ranjanikothalawala6588 2 หลายเดือนก่อน +1

    මමත් මේ ලුනු මිරිස හදල කෑව හරිම රසයි වගේම ගුණයි..ගොඩක් ස්තූතියි දැනුවත් කලාට ❤❤❤❤

  • @DineshaDissanayake-we1qd
    @DineshaDissanayake-we1qd 3 หลายเดือนก่อน +96

    මේක නියමයි අක්කි අපේ මහත්තයගෙ තාත්තට ගොඩක් කොලෙස්රෝල් . කොහොම පින් දෙන්නද මන්ද . මං දැන්ම හදල රෑට කන්න දෙනවා 🙏🙏🙏❤❤❤

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 3 หลายเดือนก่อน +8

    හොඳඊ ඇත්තටම මේක ලුණුමිරිසක් නෙවි හොඳම බෙහෙතක්
    තූති ඔබ‍ට
    🙏🙏👍👍👍🙏🙏🙏🙏

  • @sumalimadhushani-yp9po
    @sumalimadhushani-yp9po 3 หลายเดือนก่อน +5

    ස්තුතියි
    රසට සුදුලූනු වයාන්ජනයක් හදන හැටි වීඩියෝ එකක් කරන්න

  • @StellaStellaindrani
    @StellaStellaindrani 2 หลายเดือนก่อน +1

    Oyata godak pin nandi..ethama watina videyo..ekak..b.s.

  • @Oshannimsara123
    @Oshannimsara123 หลายเดือนก่อน

    ඉතා පහසුවෙන් හදාගත හැකි ක්‍රමයක් බොහොම ස්‍තුයි

  • @dumiduprageeth1147
    @dumiduprageeth1147 3 หลายเดือนก่อน +8

    ස්තුතියි මෙ වගෙම රසවත් කෑම ගැන කියාදෙන්නට තව තවත් ලැබේවා🙏🙏🙏

  • @RanjaniRajapaksa
    @RanjaniRajapaksa 15 วันที่ผ่านมา

    මේකට තව පොල් කෑල්ලක් පච්චලා අබරා ගන්න රසයි හරිම වටිනා ඖසධයක් බොහොමපින් ඔබ තුමියට

  • @Anura441
    @Anura441 3 หลายเดือนก่อน +61

    අවුරුදු 35ක් පමණ තිස්සේ ඉදන් සුදුලූනු බිකක් බත් එක්ක කනවා.ලෙඩක් හැදුනු කාලයක් මතක නෑ.සුදුලූනු කියන්නෙ දිව්‍යමය අහාරයක්.ලෙඩ හැදිම වලක්වන දිව්‍ය ඖෂධයක්.❤❤❤❤❤

    • @renukagunawardana8335
      @renukagunawardana8335 3 หลายเดือนก่อน +1

      කාල වතුර මොනව රෑට මගෙත් කොලෙස්ට්‍රෝල් ගොඩක් අඩු වුණා

    • @renukagunawardana8335
      @renukagunawardana8335 3 หลายเดือนก่อน +1

      මගේත් කොලෙස්ටෝල් ගොඩක් අඩු උනා

    • @NatureNest76
      @NatureNest76 2 หลายเดือนก่อน +2

      මමත් ..දැන් අවුරුදු 48යි.නිරෝගීව ඉන්නවා.අනිවාර්යයෙන් සුදුළුෑනු බික් දෙකක් කනවා දවසට

    • @mydance2890
      @mydance2890 หลายเดือนก่อน +3

      Amuwenda kanne oyla

    • @Anura441
      @Anura441 หลายเดือนก่อน

      @@mydance2890 ow

  • @nadeerahiripitiya2529
    @nadeerahiripitiya2529 3 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තූතියි.. ඔබතුමීගේ කෑම බීම වර්ග හරිම වටිනවා...
    🙏🙏🙏

  • @amarajayasekara-fg6lk
    @amarajayasekara-fg6lk 3 หลายเดือนก่อน +3

    නියම ලුනු මිරිසක් දුව කියල දෙනවට ඔයාට ගොඩක් පිං

  • @ChandraniChandrani-b1o
    @ChandraniChandrani-b1o 2 หลายเดือนก่อน

    ඒකනම් ගොඩක් රසවත් වගේම ගුනය .ස්තූතියි ඔබට

  • @shanthijayalath4517
    @shanthijayalath4517 3 หลายเดือนก่อน +2

    මාත් දැන්ම හදනවා.. නංගී ඔයාට බොහොම පින්..❤❤❤❤

  • @chandrakanthijayakodi-o2s
    @chandrakanthijayakodi-o2s 3 หลายเดือนก่อน +7

    🎉ඔයා හරි ම දක්ෂ යි.කාලය ට දේසයට අපට උවමනා දේ කියාදෙනවා. ස්තුතියි.......

  • @sumanakumuduni1571
    @sumanakumuduni1571 3 หลายเดือนก่อน

    හරිම වටිනා ඉදිරිපත් කිරීමක් බොහොම ස්තුතියි. තෙරැවන් සර්‍රණයි !

  • @ThilakaPushpakumari-ez6to
    @ThilakaPushpakumari-ez6to 2 หลายเดือนก่อน

    ගොඩක් පින් ඔියාට වැදගත් දෙයක් කියලදුන්නට විෂේෂයෙන් කොලෙස්ට්‍රෝල් වලට හෙදදෙයක් නිසා ❤

  • @Pramodya-l4w
    @Pramodya-l4w 3 หลายเดือนก่อน +1

    බොහොම ස්තුති යි පැහැදිලි කරාට 👍

  • @anuranandalal-pq6yd
    @anuranandalal-pq6yd 2 หลายเดือนก่อน

    ඇත්තටම හරිම වටිනව.ගොඩක් ස්තූතියි මිස් 🌹

  • @sriyakumari4314
    @sriyakumari4314 3 หลายเดือนก่อน +49

    ඔය ලුණු මිරිස් ඕනෑ තරම් කාලා තියෙනවා ...අපේ අම්මා ඕනෑ තරම් හදලා dila තියෙනවා ...okata minchi කොළ tikakuth එකතු කරලා තමයි හදන්නේ ආය ඉතින් bath ...කන්න පුළුවන් ..වැඩක් නැ appaaaa කියලා .පට්ටම rasai ...අපේ අම්මා ...නියම rasata හදනවා ...අපේ අම්මා dan ජීවතුන් අතර na ...මිය ගිහින් මාස 7 හරියටම අදට ජනවාරි 14 නැති une ....ස්තුති....

    • @anuradhalakshmi2718
      @anuradhalakshmi2718 3 หลายเดือนก่อน +1

      මින්චි කොලත් කබලෙ බදිනවද

    • @d.msenevirathne7431
      @d.msenevirathne7431 3 หลายเดือนก่อน

      ​@@anuradhalakshmi2718නෑ

    • @PremasiriTvd
      @PremasiriTvd หลายเดือนก่อน

      😅​@@anuradhalakshmi2718

  • @gayaniperera4243
    @gayaniperera4243 3 หลายเดือนก่อน +2

    ඔයාට ගොඩක් පින් මේ විඩියෝ එක බලලා දැන්ම මම හැදු වා හරිම රසයි ඔබ ඇතුළු පවුලේ සැමට නිදුක් නිරොගිබාවයම ලැබේ වා තෙරුවන් සරනයි .👍♥️

  • @Ananya-o6y
    @Ananya-o6y 3 หลายเดือนก่อน +2

    ඇත්තටම හොද දෙයක් ස්තුතියි ❤

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 3 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි මෙවැනි දේ ඉදිරිපත් කිරීම වෙනුවෙන් ❤❤❤❤❤

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 3 หลายเดือนก่อน +5

    අපුරු දේවල් ලෝකයත් සමග බෙදා ගනිනා ඔබට තුනුරුවන් සරනයි

  • @NandaMalitha
    @NandaMalitha 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි මේවාගේ දේවල් කියලා දනවට

  • @amcaattanayaka1741
    @amcaattanayaka1741 2 หลายเดือนก่อน

    බෙහෙවින්ම ඉස්තුතියි සොයුරිය දැනුවත් කලාට 💕💕💕

  • @lakshamanjayamanna7184
    @lakshamanjayamanna7184 3 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි ඔබ තුමියට !

  • @kalmira5677
    @kalmira5677 3 หลายเดือนก่อน +2

    රසයි වගේ නේද . අදම හදන්න ඕනා.පොල් කෑල්ලකුත් පුච්චලා දැම්මොත් නියමෙට හිටියි. ස්තුති ඔයාට. වටිනා වීඩියෝවක් .

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 2 หลายเดือนก่อน

      මටත් මතකයි අම්ම පොල් පුච්චලා හදනවා

  • @tnv10ybs
    @tnv10ybs 2 หลายเดือนก่อน

    හුගක් ස්තුතියි ඖෂදීය ලුනු මිරිසට. තෙරුවන් සරණයි !

  • @dilhanisamarakoon4269
    @dilhanisamarakoon4269 3 หลายเดือนก่อน +1

    ඒකනම් මරු අනේ,,,,ඔයාට ගොඩාක් ස්තූතියි ස්තූතියි ❤

  • @nilupadesilva2019
    @nilupadesilva2019 3 หลายเดือนก่อน +2

    ස්තුති, හරි වටිනා දෙයක්

  • @kandysarath6699
    @kandysarath6699 3 หลายเดือนก่อน

    නියමයි ............
    බොහෝම ස්තුතියි නංගියේ 😊😊😊😊❤

  • @LahiruMadushnka-h4j
    @LahiruMadushnka-h4j หลายเดือนก่อน +3

    👍🏻oyath ok math 👍🏻 👌🏽 ma kramyatama Apa parani kana guna Thayakai❤👍🏻👌🏽

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 หลายเดือนก่อน

    හදන්න ඕන ස්තූතිවන්ත වෙනවා ඔබතුමියට විඩියෝවට දිර්ඝ ආයුෂ 🙏❤️🇶🇦

  • @manikebmunuge2889
    @manikebmunuge2889 20 วันที่ผ่านมา

    ගොඩක් වටිනවා .satutyi ..බුදු සරණයි

  • @DilushikaVithanage
    @DilushikaVithanage 2 หลายเดือนก่อน

    මමත් හදනවා ස්තුතියි මෙවගෙ විඩියෝව ක් කරාට 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @JayatungaJayatunga-lj9yn
    @JayatungaJayatunga-lj9yn 3 หลายเดือนก่อน

    ♥️ මෙවැනි වැදගත් වීඩියෝ ඉදිරිපත් කරන.ඔබට බොහොම ස්තුතියි.❤❤❤

  • @ajithjayasuriya1999
    @ajithjayasuriya1999 3 หลายเดือนก่อน +7

    Bohoma pin obathumiyage awusadeeya aahara piliyela kirimata kiya denawata.budu saranai.

  • @wasanthamadampege3175
    @wasanthamadampege3175 2 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි ඔයාට මිස්

  • @SuviniNanayakara
    @SuviniNanayakara หลายเดือนก่อน

    Suvini Nanayakkara. Thank you so much. I will try . God Bless you abundantly.

  • @PrinciRose-i5o
    @PrinciRose-i5o 2 หลายเดือนก่อน

    නියමයි ඔයාට ගොඩක් ස්තූතියි

  • @ChandraniManike
    @ChandraniManike หลายเดือนก่อน

    Siyalu dheviyange pihita aashirvaadha nirathurivama labeava oba thumiyata.

  • @neelsomasiri
    @neelsomasiri หลายเดือนก่อน

    ගොගාක් ස්තූතියි මිස් ගොඩාක් වටින දෙයක්

  • @rmdissanayake2750
    @rmdissanayake2750 3 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි හදලා කාල බලලම කියන්නම් 🎉

  • @ArunaWickramasinghe-j9u
    @ArunaWickramasinghe-j9u 3 หลายเดือนก่อน

    ස්තුතිය් අපිට අලුත් දෙයක් ලබල දුන්නට.

  • @kumariranjeni2400
    @kumariranjeni2400 หลายเดือนก่อน

    දැනුවත්කරාට බොහොම පිං මම කුවෙිටි

  • @UllaWhyshakha
    @UllaWhyshakha 3 หลายเดือนก่อน

    හදල බලනවමයි මේකෙ තියෙන වටිනාකම නිසා
    ස්තූතියි ඔයාට

  • @Saranga2023
    @Saranga2023 2 หลายเดือนก่อน +1

    Godak sthuti oyata me wage agata guna dewal kiyala denawata oba thumiyata godak pin

  • @jayaminiherath8754
    @jayaminiherath8754 3 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි ඔබතුමියට ....

  • @dumindadesilva7579
    @dumindadesilva7579 12 วันที่ผ่านมา

    නියමයි ස්තුතියි

  • @prashanthageemuni5626
    @prashanthageemuni5626 3 หลายเดือนก่อน

    රසපාටයී ❤️❤️❤️❤️මාත් හදන්න one👍🏽

  • @medagedarasomalatha1022
    @medagedarasomalatha1022 3 หลายเดือนก่อน

    ඔබ තුමියට බෙහෙවින්ම ස්තුති වේවා

  • @harithahemanthi2409
    @harithahemanthi2409 3 หลายเดือนก่อน

    බුදු සරණයි!!!! සියළු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙත්වා!!!!! ඔබට.

  • @A.M.C.Adikari
    @A.M.C.Adikari 2 หลายเดือนก่อน

    මම කුවේට් ඉන්නෙ අද.ඔයා ගේ .කැම හදලා බලන්න ඔනි

  • @RTSudath
    @RTSudath 3 หลายเดือนก่อน +1

    අදම කාලා බලන්න ඕනේ ස්තුතියි ඔයාට

  • @Gangakumari-ew2vy
    @Gangakumari-ew2vy 3 หลายเดือนก่อน +1

    අපෙ අම්මත් දැන් බෙන්න රැට කිටි බත් එක්ක කන්න හදනවා ❤

  • @RaksmeSeryani
    @RaksmeSeryani 3 หลายเดือนก่อน +1

    ආදරෙයි ආදරෙයි ආදරෙයි බුදුසරණයි විශ්වයේ පිහිට ආරක්ෂාව ලැබේවා පුතාට 👍👍♥️♥️💐🌺🌹🌷🪷🎉🎉

  • @NelumNelum-ud3od
    @NelumNelum-ud3od 3 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි අක්කියෝ තෙරුවන් සරණයි ඔයාට ❤❤❤❤❤

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 3 หลายเดือนก่อน +2

    මමත් හදනවා මිස් මටමෙික හදන්න කියා දුන්නෙ ඉංදියන් තෙලෙගු කෙල්ලක් හරිම රසයි කොත්තමල්ලි කොලත් දානවා

    • @anuradhalakshmi2718
      @anuradhalakshmi2718 3 หลายเดือนก่อน +1

      කොත්තමල්ලි කොලත් කබලෙ බදිනවද dear ?

  • @S.A.C.Renuka
    @S.A.C.Renuka 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ඔයාට

  • @rasikakumari1164
    @rasikakumari1164 3 หลายเดือนก่อน +1

    ස්තුතියි .ගුණදායක ආහාරයක්. සුදු ලූණු ත් කබලේ බැද ගන්න පුළුවන් නේද.

  • @KamaniNT
    @KamaniNT 3 หลายเดือนก่อน

    Mm oka wena video ekak baluwa okkoma amuwen gaththe goraka ekathu kala.ekath hadala baluwa rasai.mekath balanna ona.

  • @SL.RASIYAFF
    @SL.RASIYAFF หลายเดือนก่อน

    ස්තුතියි ඔබට

  • @talalalharbi9754
    @talalalharbi9754 2 หลายเดือนก่อน

    ❤❤❤හදලා කනවා හෙට ❤❤ගොඩ ක් ස්තූතියි ඔයාට ❤ආදරේයී ගොඩ ක්❤❤බුදු.සරණ යී.පරිස්සමට මෑණීක ❤❤❤

  • @chandrikapriyanthi2508
    @chandrikapriyanthi2508 3 หลายเดือนก่อน +1

    ඔයාට ගොඩක් ස්තුතියි ❤️❤️

  • @WasanthieMuthunayaka-ng9er
    @WasanthieMuthunayaka-ng9er 2 หลายเดือนก่อน

    ඉතාමත්.වෙදගත්

  • @mallikaliyange9525
    @mallikaliyange9525 2 หลายเดือนก่อน

    සුපිරි ලුණු mirisa

  • @kanthikulasekara-wu8zc
    @kanthikulasekara-wu8zc 25 วันที่ผ่านมา

    හරිම. හොදයි. ඔයවගේ. දේවල්. කියා. දෙනවාට 👍👍👍👍👍👍

  • @shanthijayaweera-i8t
    @shanthijayaweera-i8t 3 หลายเดือนก่อน +1

    Thank you for your valuable resip

  • @dinushad_93
    @dinushad_93 3 หลายเดือนก่อน

    Thanks oyata Mey wage watina recepies 🎉gena danuwath kalata

  • @packkvijesinghe6655
    @packkvijesinghe6655 3 หลายเดือนก่อน +1

    ස්තුතියි 👌👌👌🌟🌟

  • @දේශාටන
    @දේශාටන 3 หลายเดือนก่อน

    ස්තුතියි,...................

  • @myjan6324
    @myjan6324 3 หลายเดือนก่อน

    ස්තුතියි නියමයි

  • @DilhaniLasika
    @DilhaniLasika 3 หลายเดือนก่อน

    godak pin akkiya jevitheta wedagath dewal danne kiyen kidenada dalada sqmidu pihitai akki oyata

  • @chandanividanage403
    @chandanividanage403 3 หลายเดือนก่อน

    Athatama godak vatina vidio akak budusarani

  • @nandanicooray9034
    @nandanicooray9034 3 หลายเดือนก่อน

    I ll make it today .Thank you
    May the triple jem bless you

  • @ManujaManuja-j3r
    @ManujaManuja-j3r 3 หลายเดือนก่อน

    අදම හදනවා.රස ඇති.

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 หลายเดือนก่อน

    ඔයාට ගොඩාක් ස්තූතියි ❤

  • @sureshimash6786
    @sureshimash6786 2 หลายเดือนก่อน

    Pattama rasai.thanks

  • @ranisuwarnalatha9564
    @ranisuwarnalatha9564 3 หลายเดือนก่อน

    හදනවාමයි .ස්තූතියි .

  • @saryawati6313
    @saryawati6313 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි ඔයාට

  • @SrilankaSrilanka-nf3cw
    @SrilankaSrilanka-nf3cw หลายเดือนก่อน

    Oyata godak sthuthii❤❤❤❤

  • @galaxykuw3637
    @galaxykuw3637 หลายเดือนก่อน

    Thank you so much. Mamath hadala kannam matath cholesterol tikak thiyanawa kiuwa doctor

  • @mangalikaalison6255
    @mangalikaalison6255 3 หลายเดือนก่อน

    ස්තූතියි දුවේ තෙරුවන් සරණයි ❤❤❤❤❤

  • @tharangikaswarnapali685
    @tharangikaswarnapali685 2 หลายเดือนก่อน

    මමනම් ඕකට පොල් කෑල්ලක් පුච්චල දානව.එතකොට මාර රසයි.මම දෙහි නම් දාන්නෙ නෑ

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබට

  • @nipungayathra2937
    @nipungayathra2937 3 หลายเดือนก่อน

    රසම රසයි ගුනයි නියම රසයි

  • @shanthiindralatha9300
    @shanthiindralatha9300 3 หลายเดือนก่อน

    Atthatama godak hodai me wage dewal apita denawata godak pin.sidda wenawa

  • @NishsankaRanasinghe-ij2sb
    @NishsankaRanasinghe-ij2sb 2 หลายเดือนก่อน

    සුපිරි වැනික

  • @ranjanikariyawasam4814
    @ranjanikariyawasam4814 26 วันที่ผ่านมา

    Thanks dear sister ❤