ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ළමායි ඔන්න සෑහෙන්න කාලෙකින් අපි දෙන්නම ගෙදර ඉන්න නිසා මම හිතුවා උදේ කෑමට තෝසෙ හදන්න! තෝස කියන්නේ ඉතින් අපි දෙන්නගේ ආසම කෑමක්!මුලින්ම රුහුණු තෝස පැකට් එක කපලා පිටි ටික බෝල් එකකට දාගෙන ඒකට වතුර අඬු කෝප්ප 4ක් එකතු කරල කැටි නැති වෙන්න මිශ්රණය අනාගත්තා. ඊට පස්සේ තෝස පිටි පැකට් එක ඇතුලෙ එන කුඩා පැකට් එක කපල ඒකේ තියෙන පිපුම්කාරකය මිශ්රණයට එකතු කරල ආයෙමත් හොඳින් කලවම් කරගත්තා. මතක ඇතුව එහෙම කලවම් කරගත්ත මිශ්රණය ලන්ච් ෂීට් එකකින් වහලා විනාඩි 45ක් විතර පිපෙන්නට පැත්තකින් තියාගන්න ඕන.ඒ අතරේ සෝදලා පිරිසිදු කරගත්ත ලොකු ළුෑණු ගෙඩියක්, කරපිංචා ඉත්තක කොළ සහ වියලි මිරිස් කරල් 5ක් විතර අරගෙන ඒ සේරම කපලා පිඟානක වෙන වෙනම තියාගත්තා. ඊට පස්සේ පොල් තෙල් ටිකක් පෑන් එකකට දාලා තෙල් රත්වීගෙන එනකොට ඒකට අබ ඇට ටිකක් එකතු කරලා අබ පුපුරනකොට කපාගත්ත කරපිංචා කොළ, ළුෑණු වලින් කොටසක් සහ වියලි මිරිස් වලින් කොටසක් ඒකටම එකතු කරල රන්වන් පැහැවෙනතුරු බැදගන්නවා. ඒ ටික ලිපෙන් බාගෙන පැත්තකින් තියපු මම අමු මිරිස්, රතු ළුෑණු, සුදු ළුෑණු, කරපිංචා සහ මින්චි කොළ ටිකක් අරගෙන හොඳින් සෝදලා පොඩියට කපාගෙන ඒකටම සූදුරු ඇට ටිකකුත් එකතු කරල සේරම එක සැරයක් බ්ලෙන්ඩර් කරගත්තා. ඉතින් ඊට පස්සේ සිහින්වට ගාගත්ත පොල් ටිකක් අරගෙන ඒකත් බ්ලෙන්ඩර් කප් එකටම එකතු කරලා ඒකටම දියකරගත් සියඹලා වතුර කෝප්ප කාලකුත් දාලා අවසාන වශයෙන් ලුණු කුඩු ටිකකුත් එකතු කරලා කීප වරක් හොඳට බ්ලෙන්ඩර් කරගත්තා.තව සැරයක් තාච්චියක් ලිපේ තියපු මම ඒකට ඉස්සෙල්ල වගේම පොල් තෙල් ටිකක් දාලා තෙල් රත්වේගෙන එනකොට අබ ඇට සහ සූදුරු ඇට ටිකක් එකතු කරා. පස්සේ ඉතිරි කරගත්ත ළුෑණු සහ විලි මිරිස් කැබලි ටිකත් ඒකටම එකතු කරල පොඩ්ඩක් බැදෙන්නට ඇරලා අඹරාගත්ත චට්නි ටිකත් ඒකටම එකතු කරගත්තා. මේ විදිහට ටික වේලාවක් හොඳින් තෙම්පරාදු කරල ලිපෙන් බාගත්ත චට්නි මිශ්රණය බොල් එකකට දාපු මම අවසාන වශයෙන් දෙහි ඇඹුල් ටිකකුත් එකතු කරන්න අමතක කලේ නෑ .ඊළඟට මෙච්චර වෙලා වහලා තියපු තෝස පිටි මිශ්රණය අරගෙන ඒකට තෙම්පරාදු කරගෙන පැත්තකින් තියාගත්ත අබ, කරපිංචා, ළුෑණු සහ වියලි මිරිස් කෑලි ටික එකතු කරලා හොඳින් කලවම් කරගත්තා. අන්තිමටම පෑන් එකක් ලිපේ තියලා ටිෂූ කඩදාසි කැබැල්ලකින් පොල්තෙල් යාන්තමින් තවර ගත්ත මම තෝසේ පිටි මිශ්රණය යහමින් හැන්දට අරගෙන පෑන් එක මැදට වත්කරගත්තා. හැන්දේ පිටුපස කොටස ඒ මත තියලා රවුමට කරකවමින් පෑන් එක පුරා පිටි මිශ්රණය තුනී කරගෙන පියනෙන් වහලා තැම්බෙන්නට තිබ්බා. ටික වේලාවකට පස්සේ අනෙක් පැත්ත හරවලා ඒ පැත්තත් හොඳින් තම්බාගෙන ලිපෙන් බාගත්තා.මේ විදිහට හරිම ලේසියෙන් මුළු මිශ්රණයෙන්ම තෝසේ හදාගන්න මට වැඩි වෙලාවක් ගියේ නෑ. අපරාදෙ කියන්න බෑ කඩෙන් ගේන තෝසෙ වලට වඩා මෙලෙකට රසට මගේ තෝසේ ටික තිබුනා. ගෙදරම හදාගත්ත කොළපාට චට්නියත් එක්ක අපි දෙන්න බඩ පැලෙන්න කෑව. හිත හිත ඉන්න එපා ඔයාලත් ට්රයි කරල බලන්න.ආදරෙන් සුජානි! 🔥🥘❤
Looks delicious. I love dosa with green chutney. 💚 😊
Mama harima kamathi oyage videos walata akke awagema mama kamathima naluwa thamai bimal aiya oya dennatama mama subapathanawa. Awagema. Oya dennatama hari adarei hode parissamata inna budusaranai ❤❤❤❤❤❤
Theruwansarani 🙏🙏🙏🌹🙏 adaraniya sujani putha, harima pirisidu piliwelakata oyage kitchen eka thiyenawa. Bohoma lassanai. Dannawa oyala harima busy kiyala. Himin oyage balcony eketh lassanata punchi palawalin sundara karaganna kiyala prarthana karanawa. ( ridma pilapitiya lassana punchi balcony ekkak hada gena thiyenawa- harima lassanai, kurullo, Lennu wage sathunuth enawa-harima sundara I🙏
❤
tamangema aten hadena kamak mara rasae sujane oyala dennatama aderae hode❤❤❤❤❤❤
ඉක්මනට තව video එකක් ගේන්ඩෝ... 😄
Thawath lassana video ekak Sujani Akke harima rasa paatai :) Chuti request ekak Akkigeh videos wala thawa katha karanna puluwanda , Akkigeh geh voice ekata harima kamathiy very healing anith eka ,honda energy ekak uth gehnawa 😁 mn meh concept ekatath harima aasai keep it up!! Adarei Hugak 🥰
Ma Wisin kara gatta pinak wenam Akkita ikmanata Daru petiyek lebewa theruwan saranai....❤❤❤
Rasa patai 😋♥️😍
Oya anakam balana heteye❤❤❤❤
❤😊
Supiri akke❤❤❤
රස පාටයි❤❤❤❤
❤❤🎉
❤️💋
👍👍👍👍🥰🥰🥰
Akke man 12yrs wage idan uyanna patan gaththe.Mage ammi Thaththi dennama job kala.servantsla ekka gewna jeewithe harima ekakari.mata hamadama hithuna man nm job ekak karanne na kiyala.mata hugak dewal magaaruna mage Ammi job ekak karapu nisa.hithuwa wagema job ekak karanna oni na kiyapu kenek mata proposal ekak genawa.e weddi yantham mata 18yrs.eyata 28yrs.man e kaale AL karana gaman hitiyath man marry kala.ada mn babala dennek inna Ammek.duta 16yrs.puthata 10yrs.man hamotama kiyanne uyanna wada karanna igena ganna.eka apita aduwak nemei.Akke man hethuwak danne na Akkata hugak aadarei man punchi kaale idalama.mage Akkekuta wage❤oyath mage Akkige wayase.mn nm 1988❤sathutin Inna Akke Budusaranai ❤😊❤
Akka oyatai aiyatai kohomada mama oya vidiyo akak dapu gaman balanawa akka harima lassanai tawa tawath ikmanata vidiyo akak danna hoda oyalata bs
ආදරෙයි ❤❤❤❤❤
Hadena kama denna kanawa penwanna
When you are cooking pls tie your hair up ,,
Kiyna kn hitiye😂
ළමායි ඔන්න සෑහෙන්න කාලෙකින් අපි දෙන්නම ගෙදර ඉන්න නිසා මම හිතුවා උදේ කෑමට තෝසෙ හදන්න! තෝස කියන්නේ ඉතින් අපි දෙන්නගේ ආසම කෑමක්!
මුලින්ම රුහුණු තෝස පැකට් එක කපලා පිටි ටික බෝල් එකකට දාගෙන ඒකට වතුර අඬු කෝප්ප 4ක් එකතු කරල කැටි නැති වෙන්න මිශ්රණය අනාගත්තා. ඊට පස්සේ තෝස පිටි පැකට් එක ඇතුලෙ එන කුඩා පැකට් එක කපල ඒකේ තියෙන පිපුම්කාරකය මිශ්රණයට එකතු කරල ආයෙමත් හොඳින් කලවම් කරගත්තා. මතක ඇතුව එහෙම කලවම් කරගත්ත මිශ්රණය ලන්ච් ෂීට් එකකින් වහලා විනාඩි 45ක් විතර පිපෙන්නට පැත්තකින් තියාගන්න ඕන.
ඒ අතරේ සෝදලා පිරිසිදු කරගත්ත ලොකු ළුෑණු ගෙඩියක්, කරපිංචා ඉත්තක කොළ සහ වියලි මිරිස් කරල් 5ක් විතර අරගෙන ඒ සේරම කපලා පිඟානක වෙන වෙනම තියාගත්තා. ඊට පස්සේ පොල් තෙල් ටිකක් පෑන් එකකට දාලා තෙල් රත්වීගෙන එනකොට ඒකට අබ ඇට ටිකක් එකතු කරලා අබ පුපුරනකොට කපාගත්ත කරපිංචා කොළ, ළුෑණු වලින් කොටසක් සහ වියලි මිරිස් වලින් කොටසක් ඒකටම එකතු කරල රන්වන් පැහැවෙනතුරු බැදගන්නවා. ඒ ටික ලිපෙන් බාගෙන පැත්තකින් තියපු මම අමු මිරිස්, රතු ළුෑණු, සුදු ළුෑණු, කරපිංචා සහ මින්චි කොළ ටිකක් අරගෙන හොඳින් සෝදලා පොඩියට කපාගෙන ඒකටම සූදුරු ඇට ටිකකුත් එකතු කරල සේරම එක සැරයක් බ්ලෙන්ඩර් කරගත්තා. ඉතින් ඊට පස්සේ සිහින්වට ගාගත්ත පොල් ටිකක් අරගෙන ඒකත් බ්ලෙන්ඩර් කප් එකටම එකතු කරලා ඒකටම දියකරගත් සියඹලා වතුර කෝප්ප කාලකුත් දාලා අවසාන වශයෙන් ලුණු කුඩු ටිකකුත් එකතු කරලා කීප වරක් හොඳට බ්ලෙන්ඩර් කරගත්තා.
තව සැරයක් තාච්චියක් ලිපේ තියපු මම ඒකට ඉස්සෙල්ල වගේම පොල් තෙල් ටිකක් දාලා තෙල් රත්වේගෙන එනකොට අබ ඇට සහ සූදුරු ඇට ටිකක් එකතු කරා. පස්සේ ඉතිරි කරගත්ත ළුෑණු සහ විලි මිරිස් කැබලි ටිකත් ඒකටම එකතු කරල පොඩ්ඩක් බැදෙන්නට ඇරලා අඹරාගත්ත චට්නි ටිකත් ඒකටම එකතු කරගත්තා. මේ විදිහට ටික වේලාවක් හොඳින් තෙම්පරාදු කරල ලිපෙන් බාගත්ත චට්නි මිශ්රණය බොල් එකකට දාපු මම අවසාන වශයෙන් දෙහි ඇඹුල් ටිකකුත් එකතු කරන්න අමතක කලේ නෑ .
ඊළඟට මෙච්චර වෙලා වහලා තියපු තෝස පිටි මිශ්රණය අරගෙන ඒකට තෙම්පරාදු කරගෙන පැත්තකින් තියාගත්ත අබ, කරපිංචා, ළුෑණු සහ වියලි මිරිස් කෑලි ටික එකතු කරලා හොඳින් කලවම් කරගත්තා. අන්තිමටම පෑන් එකක් ලිපේ තියලා ටිෂූ කඩදාසි කැබැල්ලකින් පොල්තෙල් යාන්තමින් තවර ගත්ත මම තෝසේ පිටි මිශ්රණය යහමින් හැන්දට අරගෙන පෑන් එක මැදට වත්කරගත්තා. හැන්දේ පිටුපස කොටස ඒ මත තියලා රවුමට කරකවමින් පෑන් එක පුරා පිටි මිශ්රණය තුනී කරගෙන පියනෙන් වහලා තැම්බෙන්නට තිබ්බා. ටික වේලාවකට පස්සේ අනෙක් පැත්ත හරවලා ඒ පැත්තත් හොඳින් තම්බාගෙන ලිපෙන් බාගත්තා.
මේ විදිහට හරිම ලේසියෙන් මුළු මිශ්රණයෙන්ම තෝසේ හදාගන්න මට වැඩි වෙලාවක් ගියේ නෑ. අපරාදෙ කියන්න බෑ කඩෙන් ගේන තෝසෙ වලට වඩා මෙලෙකට රසට මගේ තෝසේ ටික තිබුනා. ගෙදරම හදාගත්ත කොළපාට චට්නියත් එක්ක අපි දෙන්න බඩ පැලෙන්න කෑව. හිත හිත ඉන්න එපා ඔයාලත් ට්රයි කරල බලන්න.
ආදරෙන් සුජානි! 🔥🥘❤