✔️නටන උණු වතුරට පාන් පිටි දැම්මොත්😲 මේ වගේ සුපිරියට රෝල්ස් හදන්න පුලුවන්ද? 🤤Rolls Rcp👌Make With Madu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2023
  • #makewithmadu #make_with_madu
    බොහොම ස්තුතියි මගේ විඩියෝ එක නැරබුවාට.මම හිතනවා ඔයා මේ වීඩියෝ එකෙන් දැනුමක් එකතු කරගන්න ඇති කියලා. අමතක නොකර ඔබගේ වටිනා අදහස පහලින් comment එකක් සදහන් කරන්නත්.ඒ වගේම තාම මාව subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරන්නත් ඊට එහා පැත්තෙන් තියෙන බෙල් එකත් click🔔 කරන්න මගේ විඩියෝ එකක් දාපු සැනින් ඔබට notification එක ඒවි.
    👀👇
    / @makewithmadu8676
    ✔️නටන උණු වතුරට පාන් පිටි දැම්මොත්😲 සොෆ්ට් පරාටා ගොඩක් හදන්න පුලුවන්ද?Easy Parata Rcp👌
    • ✔️නටන උණු වතුරට පාන් ප...
    ✔️අයිස් ක්‍රීම් කප් වල😲ගෙදර තියන දේවල් වලින් හදන සුපිරි පොල් කේක්🥧Coconut cake Recipe👌
    • ✔️අයිස් ක්‍රීම් කප් වල...
    ✔️බිත්තර කොන්ෆ්ලා නෑ😲වටලප්පන් වගේ කට පිස්සු වට්ටන රසයකට අතුරුපසක්👌 Eggless pudding👌🤤
    • ✔️බිත්තර කොන්ෆ්ලා නෑ😲ව...
    ✔️පුංචි මයිලෝ පැකට් 2න් පැණි බේරෙන මේ තරම් රස පුඩිමක් කාලා තියනවද?😲Easy mailo pudding👌
    • ✔️පුංචි මයිලෝ පැකට් 2න...
    ✔️පොල් කිරි වලින් පැණි බේරෙන කන්න කන්න ආස හිතෙන සුපිරිම පුඩිමක්👌Coconut Milk Pudding🤤
    • ✔️පොල් කිරි වලින් පැණි...
    ✔️බිත්තර නැතුව පොල් කිරි වලින් මෙච්චර රස පුඩිමක්?😯 3 Ingredients Coconut Milk Pudding🤤👇
    • ✔️බිත්තර නැතුව පොල් කි...
    ✔දේවල් 3න් ස්ටීම් අවන් නැතුව ලාභෙට හදා ගන්න පුලුවන් අතුරුපසක්🤤👌3 Ingredients Pudding 👇
    • ✔දේවල් 3න් ස්ටීම් අවන්...
    ✔️සිනි වලින් ගෙදර හැtමෝටම ඇති වෙන්න කන්න පුලුවන් ලාභ පුඩිමක්👌Only 2Ingredients Pudding🤤👇
    • ✔️සිනි වලින් ගෙදර හැමෝ...
    ✔️හැමෝම කන්න ආස චොකලට් පුඩිං හදන ලේසිම රසම විදිහ😋Only 3 Ingredients Chocolate Pudding👇
    • ✔️හැමෝම කන්න ආස චොකලට්...
    ✔️ ටින්කිරි ජෙලටින් අවන් ස්ටීම් මුකුත්ම නැතුව ලාභෙට හදන්න අතුරුපසක්🍮️👌Pdding Recipe🍮️ Make With Madu👇
    • ✔️ ටින්කිරි ජෙලටින් අව...
    ✔️ගොඩක්ම අඩු වියදමින් රසට ෆ්‍රෙෂ් මිල්ක් වලින් කිරි ටොෆී හදමු👌 Fresh milk Milk toffe 👇
    • ✔️ගොඩක්ම අඩු වියදමින් ...
    ✔️ගොඩක්ම ලාහෙට පොල්කිරි 500ml චොකලට් කිරිටොෆි කෑලි 30ක්ම 🤤👌Chocolate Milk Toffee🥥🍫👇
    • ✔️ගොඩක්ම ලාහෙට පොල්කිර...
    ✔️එක බිත්තරයෙන් කේක් ගොඩක්🤤හරිම ලාහෙට රසට ටෝස්ටර් එකේ 😋Vanilla Sponge Cake In Toaster👇
    • ✔️එක බිත්තරයෙන් කේක් ග...
    ✔️ගොඩක්ම අඩු වියදමින් සොෆ්ට් එකට හදන රස වෑහෙන කේක් එකක්🤤👌Super spongy Hot Milk Cake😋👇
    • ✔️ගොඩක්ම අඩු වියදමින් ...
    ✔️මේ රෙසිපි එක දන්නවා නම් ඔයා කවදාවත් ඉතුරු බත් විසිකරන්නේ නෑ🤤👌 Leftover Rice Recipe😋👇
    • ✔️මේ රෙසිපි එක දන්නවා ...
    ✔️සුපිරි රසයකට ඉතුරු බත් වලින් ක්ෂණික ඉට්ලි🤤👌පාන් පිටි නෑ| Leftover Rice Recipe👇
    • ✔️සුපිරි රසයකට ඉතුරු බ...
    ✔️ගෙදර ඉතුරු බත් වලින් හදන කොච්චර කෑවත් එපා වෙන්නැති කිරි දොදොල්🤤Leftover Rice Dodol😋👇
    • ✔️ගෙදර ඉතුරු බත් වලින්...
    ✔️පිරිමැස්මට ඉතුරු බත් වලින් තවත් වේලකට තෝසේ පිගානක්ම😋Those Recipe From leftover Rice 👇
    • ✔️පිරිමැස්මට ඉතුරු බත්...
    ✔️කොස් කන වෙනස්ම විදිහක්😋😃මේ කාලේට ගැලපෙන වටින රෙසිපි එකක්👌Jackfruit Rotti(kos Rotti)👇
    • ✔️කොස් කන වෙනස්ම විදිහ...
    ✔️රෑට බත් කන්න අකමැති අයට පෝෂණීය විදිහට හදන රොටියක්🤤උදේටත් මරු👌 Healthy Roti Recipe👇
    • ✔️රෑට බත් කන්න අකමැති ...
    ✔️උදේට රෑට පිටි අනන් නැතුව හදාගන්න සුපිරි පරාටා පිගානක්🤤👌10Mins Easy Breakfast Recipe👇
    • ✔️උදේට රෑට පිටි අනන් න...
    ✔️හිතුන ගමන් ඕනිම කෙනෙක්ට හදා ගන්න විනාඩි 10 න් රසම රස අල පරාටා👌 Ala Paratha Recipe🤤👇
    • ✔️හිතුන ගමන් ඕනිම කෙනෙ...
    ✔️රෑ කෑමට ගෙදර හැමෝටම බඩ පිරෙන්න කන්න පෝෂණීය රොටියක්🤤රස නියමයි👌|super dinner recipe😋👇
    • ✔️රෑ කෑමට ගෙදර හැමෝටම ...
    ✔️බඩ පිරෙන්න කන්න සුපිරි ලූනු පරාටා එකක්🤤👌No Kneading No Rolling Easy Paratha Recipe👇
    • ✔️බඩ පිරෙන්න කන්න සුපි...
    ✔️පැය ගණන් පිටි අනලා වදවෙන්නේ නැතුව විනාඩි 10 න් රසට බිත්තර රොටි👌 Easy Egg Roti Recipe👇
    • පැය ගණන් පිටි අනලා වදව...
    ✔️ අමුද්‍රව්‍ය 2න් ලේසියෙන් පැණි බේරෙන වටලප්පන් එකක්👌2 Ingredients Watalappan Recipe👇
    • ✔️අමුද්‍රව්‍ය 2න් ලේසි...
    ✔️මෙච්චර රසට 😯මැගී නූඩ්ලස් එකෙන් ස්පයිසි රාමෙන් නුඩ්ලස් එකක් 🍜|Ramen noodles recipe👇
    • ✔️මෙච්චර රසට 😯මැගී නූඩ...
    ✔️හදිසි වේලාවට ඉක්මනින් හදා ගන්න ස්පැගති 🍜 රස නියමයි 👌| spaghetti recipe👇
    • ✔️හදිසි වේලාවට ඉක්මනින...
    subscribe like coment and share my chanall ☺️❤️☝
    ✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️
    අවශ්‍ය ද්‍රව්‍ය 👇
    අල ගෙඩි 2
    කොච්චි 5-6
    ලුණු ගෙඩියක්
    කුකුල් මස් 250g
    සුදුළුණු බික් 2 -3
    කරපිංචා /රම්පා
    අබ
    කුරුදුපොතු කැබැල්ලක්
    ලුණු
    ගම්මිරිස් කුඩු
    මිරිස් කුඩු
    තුන පහ
    තෙල් මේස හැදි 2
    වතුර 250ml
    ලුනු ස්වල්පයක්
    තෙල් මේස හැදි 1
    පාන් පිටි 200g
    පාන් පිටි මේස හැදි 4
    ලුනු ස්වල්පයක්
    වතුර
    පාන් කුඩු
    කහ කුඩු
    Ingredients 👇
    Boiled Potato 2
    Green chili 5-6
    Onion 1
    Boiled chicken 250g
    Garlic cloves 2 -3
    Curry leaves/rampa
    Mustard
    Cinnamon
    Salt
    Pepper
    Chili powder
    Curry powder
    Oil 2tbsp
    Water 250ml
    Salt
    Oil 1tbsp
    Flour 200g
    Flour 4tbsp
    Salt
    Water
    Bread crumbs
    Turmeric powder

ความคิดเห็น • 573

  • @CookingWithKuma
    @CookingWithKuma 7 ชั่วโมงที่ผ่านมา

    ඇත්තටම බොහොම පහසුවෙන් හදාගන්න පුළුවන් ගොඩක් ස්තුතියි ඔයාට

  • @keerthirathna
    @keerthirathna หลายเดือนก่อน +6

    මම කවදාවත් රෝල්ස් හදලා නෑ..අද මේක බලලා හැදුවා.හරිම පහසුවෙනුත් රසටත්, ලස්සනටත් හදාගත්තා..බොහෝම ස්තුතියි ....

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 25 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි ඔයාට 👍 බුදුසරණයි

  • @gdkanthi2883
    @gdkanthi2883 19 วันที่ผ่านมา

    හරිමහොදයි👍👍👍

  • @karona..8265
    @karona..8265 2 หลายเดือนก่อน +4

    පැහැදිලිව. කියා දූන්නා ගොඩක් ස්තූතියි හරිම ලස්සන ට හැදූවා බූදූසරනයි❤❤❤❤❤

  • @dilkithathsarani5571
    @dilkithathsarani5571 หลายเดือนก่อน

    මමත් හැදුවා, හරියටම ආවා, ඔයාට ගොඩාක් ස්තූතියි❤, තවත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබේවා🎉

  • @ChampaJanaki-nd2bm
    @ChampaJanaki-nd2bm 4 วันที่ผ่านมา

    සුපිරි ❤❤❤❤❤❤

  • @emildesilva5774
    @emildesilva5774 6 วันที่ผ่านมา +1

    Thank you for the recipe and explaining very well .Thank you very much once again ❤

  • @chinthapatti1
    @chinthapatti1 6 หลายเดือนก่อน +2

    Very clever,thanks Patti

  • @joachimfernando3935
    @joachimfernando3935 19 ชั่วโมงที่ผ่านมา

    Thanks very much 😊🙏

  • @mhalkewela4745
    @mhalkewela4745 6 หลายเดือนก่อน +5

    හොද පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබට

  • @dinushasilva9752
    @dinushasilva9752 5 หลายเดือนก่อน

    Ane harima watinawa pehediliva hodata kiyala dunna.than,q 🌹😍

    • @makewithmadu8676
      @makewithmadu8676  5 หลายเดือนก่อน

      Ane bohoma sthuthi 😍❤️

  • @dilrukshikaweerasekara6947
    @dilrukshikaweerasekara6947 6 หลายเดือนก่อน +1

    හරිම ලේසියි ස්තූතියි

  • @sisirasisira2344
    @sisirasisira2344 หลายเดือนก่อน

    Thanks. Super video

  • @asokamalini5188
    @asokamalini5188 6 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 2 หลายเดือนก่อน +1

    ❤❤❤thank you so much dear hope to make

  • @user-nb8yl3pq5r
    @user-nb8yl3pq5r หลายเดือนก่อน +5

    මමත් හැදුවා ගොඩක් රසයි.
    පැහැදිලිව කියලා දුන්නටත් ස්තුතියි.🥰

  • @user-sr6jf8yr7z
    @user-sr6jf8yr7z 5 หลายเดือนก่อน

    ආශදචංයත😮තර්‍ටකගපළ

  • @kariyawasamjalaththantrija883
    @kariyawasamjalaththantrija883 14 วันที่ผ่านมา

    Very clear instructions,good luck

  • @vinodaniwathsalaweththasin348
    @vinodaniwathsalaweththasin348 18 วันที่ผ่านมา

    Harima lesi me kramayata💖

  • @anomasarathchandra9609
    @anomasarathchandra9609 6 หลายเดือนก่อน

    ඉතා වටිනා video එකක්. ඔබ‍ට ස්තුති

  • @kanthialwis1083
    @kanthialwis1083 5 หลายเดือนก่อน +2

    හොදින් පැහැදිලි කිරීම ට ස්තූතියි.තෙරුවන් සරණයි.

    • @makewithmadu8676
      @makewithmadu8676  5 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏🥰

  • @jayaminiherath8754
    @jayaminiherath8754 5 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ...

  • @dhirangani8130
    @dhirangani8130 2 หลายเดือนก่อน

    Thank you dear

  • @pasindumilanga2415
    @pasindumilanga2415 6 หลายเดือนก่อน

    පැහැදිලි කියා දුන්නා ස්තුති

  • @niroshasudanthi-xj4gw
    @niroshasudanthi-xj4gw 5 หลายเดือนก่อน +15

    මම හැදුවා හොදට ආවා ගොඩක් ස්තුතියි 👍👍❤❤

    • @makewithmadu8676
      @makewithmadu8676  5 หลายเดือนก่อน

      අනේ 🥺 බොහොම ස්තූතියි ♥️

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv 6 วันที่ผ่านมา

    Sthuthiy obata.

  • @sachiniapsara2660
    @sachiniapsara2660 3 หลายเดือนก่อน +1

    ශොක්ක් ආස හිතුනා අද හවසට හදනවා අනිවාරෙන්

    • @makewithmadu8676
      @makewithmadu8676  3 หลายเดือนก่อน

      ස්තූතියි 🥰♥️

  • @sagari2009
    @sagari2009 6 หลายเดือนก่อน +5

    ගොඩක් රසයි 👍✅❤ thank you for sharing ❤

    • @makewithmadu8676
      @makewithmadu8676  5 หลายเดือนก่อน +2

      ස්තුතියි 🥰❤️

    • @PrhAnusha-eu1qz
      @PrhAnusha-eu1qz 2 หลายเดือนก่อน

      gvtgvvvvvgggvvggttgvttgggvttvtgvvgg@@makewithmadu8676vvvvvgvtvvtvvggtgvt vgggggtttvvvgtvgvvvg
      V
      V
      V
      V
      V
      Vgttvvgvtggvgttvtttvvtvvvgtvvgtggvvvvgvttvvvgvtvggtgvvvvvgvggtvgvt

  • @malanieindra123
    @malanieindra123 6 หลายเดือนก่อน +2

    ස්තුතියි

  • @ChandimaSenarath-sy4ww
    @ChandimaSenarath-sy4ww 6 หลายเดือนก่อน +1

    නියමයි නියමයි

    • @makewithmadu8676
      @makewithmadu8676  5 หลายเดือนก่อน

      ස්තූතියි 🥰❤️

  • @hemalathawithanachchi5376
    @hemalathawithanachchi5376 หลายเดือนก่อน +1

    ,මමත්, හදනවා,,ඔයාට, බොහොම ස්තුතියි

  • @deepthikadayamali8402
    @deepthikadayamali8402 6 หลายเดือนก่อน +1

    Harima lesiy thanks

  • @joerebeira3423
    @joerebeira3423 2 หลายเดือนก่อน +1

    ස්තුතියි හරිම ඉවසීමෙන් පැහැදිලිව විස්තර කරනනිසාම ජේසු පිහිටයි ආශිර්වාද වේවා ❤

    • @makewithmadu8676
      @makewithmadu8676  หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි 😍 බුදු සරණයි 🙏🏼

  • @lost_girl1999
    @lost_girl1999 4 หลายเดือนก่อน

    මේ recipe එකනම් මම try කරලා බලනවා

    • @makewithmadu8676
      @makewithmadu8676  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🥰♥️

  • @user-fq9ww8xx3o
    @user-fq9ww8xx3o 5 หลายเดือนก่อน +1

    පැහැදිලිව කියලා දුන්නට ස්තුති 🎉

  • @kanthiathukorala751
    @kanthiathukorala751 5 หลายเดือนก่อน +4

    නියමයි අපිත් හැදුවා පට්ට එළකිරි 🎉🎉🎉🎉

  • @malkanthikumari2006
    @malkanthikumari2006 6 หลายเดือนก่อน +5

    හරිම පැහැදිලි wa කිසිවක් නොසඟවා කියලා දුන්නා මැණිකේ ❤❤❤ බොහොම ස්තුති doonita🌹🌹🌹🌹🌹

    • @makewithmadu8676
      @makewithmadu8676  5 หลายเดือนก่อน

      අනේ 🥺 බොහොම ස්තූතියි 🥰❤️

  • @pramodhyasewwandhi1425
    @pramodhyasewwandhi1425 2 หลายเดือนก่อน +3

    Hi mamath eye me recipe eka try kara.lassanata rolls tika hadagaththa.husbange amma enwa kiyala tibba nisa tma haduwe.amma rolls harima lassanai rasai kiwwa.onna oyata godak thanks a nisa ❤️

  • @danindidisanayaka5352
    @danindidisanayaka5352 2 หลายเดือนก่อน

    Thank you ❤❤❤

  • @user-gw9gq2hw3r
    @user-gw9gq2hw3r หลายเดือนก่อน

    Thanks you ❤❤❤

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 17 วันที่ผ่านมา

    Thank you dùwa .

  • @prebodyadilshani5854
    @prebodyadilshani5854 9 วันที่ผ่านมา

    ❤❤❤❤මරැ

  • @DamayanthiWijekon
    @DamayanthiWijekon หลายเดือนก่อน

    ස්තුතියි ඔයාට

  • @mithrapriyanandani6707
    @mithrapriyanandani6707 6 หลายเดือนก่อน

    බොහොමත්ම ස්තුතියි .

  • @tharangasarojani4281
    @tharangasarojani4281 6 หลายเดือนก่อน +1

    hrim pehediliyi...thank you..👍

  • @princeperera7942
    @princeperera7942 5 หลายเดือนก่อน +2

    ගොඩක් ඉස්තූතියි පහසු රෙසපි එකක් තෙරුවන් සරනයි ජෙසු පිහිටයි

    • @praba75athi51
      @praba75athi51 4 หลายเดือนก่อน

      Very nice

    • @makewithmadu8676
      @makewithmadu8676  4 หลายเดือนก่อน

      ස්තූති 😍 තෙරුවන් සරණයි 🙏

  • @jla414
    @jla414 หลายเดือนก่อน

    Thank you

  • @Rishmi690
    @Rishmi690 หลายเดือนก่อน

    Thank u very much!! Pan cake eka hadanna yana gas wagema kaalayath ithurui.

  • @iyanthiupeksha3448
    @iyanthiupeksha3448 6 หลายเดือนก่อน +10

    ඔයා හරිම පැහැදිලිව කියා දෙනවා . ස්තූතියි ..❤❤

    • @makewithmadu8676
      @makewithmadu8676  6 หลายเดือนก่อน

      😍❤️

    • @anulawijerathnamenike9040
      @anulawijerathnamenike9040 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-cg8hz3ek9r
    @user-cg8hz3ek9r 6 หลายเดือนก่อน

    ස්තුති

  • @Kmmgurusinghe
    @Kmmgurusinghe 5 หลายเดือนก่อน

    මම හැදුවා thank you

  • @dmadushagamage643
    @dmadushagamage643 5 หลายเดือนก่อน +1

    මාත් හදලා බලන්නමි බොහොම ස්තූතියි

  • @thisagabroslyoutibechanel9026
    @thisagabroslyoutibechanel9026 5 หลายเดือนก่อน

    ස්තුතියි මිස්❤

  • @user-nz7rj9mt4l
    @user-nz7rj9mt4l 6 หลายเดือนก่อน

    සුපිරි ❤🙏

    • @makewithmadu8676
      @makewithmadu8676  5 หลายเดือนก่อน

      ස්තූතියි 🥰❤️

  • @bathiyabandara1793
    @bathiyabandara1793 4 หลายเดือนก่อน

    Godak pin theruwan saranai dewi pihitai

  • @anushapriyanthi2815
    @anushapriyanthi2815 6 หลายเดือนก่อน +2

    Mmmmmm........ Rasa patayi. 😋 Thanks.

  • @saralam.a4695
    @saralam.a4695 6 หลายเดือนก่อน +13

    බොහොම ස්තූතියි හොඳ ක්‍රමයක් ❤ තෙරූවන් සරණයි මෙහෙම හැදුවම මැද අමු වෙන්නෙත් නැහැ ඉතා පහසුයි.

    • @makewithmadu8676
      @makewithmadu8676  6 หลายเดือนก่อน

      අනේ 😍 බොහොම ස්තූතියි 🙏 තෙරුවන් සරණයි

    • @malaniDarmagna
      @malaniDarmagna 5 หลายเดือนก่อน

      ​@@makewithmadu8676 ❤

  • @deepakaluarachch4114
    @deepakaluarachch4114 4 หลายเดือนก่อน

    Ithama watina video akak 🎉

  • @MJayasinghe-ij2pn
    @MJayasinghe-ij2pn 6 หลายเดือนก่อน +13

    වැඩෙත් නියමයි...හඩත් නියමයි...

    • @makewithmadu8676
      @makewithmadu8676  6 หลายเดือนก่อน

      අනේ 😍 බොහොම ස්තූතියි 🙏

  • @siyalla5109
    @siyalla5109 2 หลายเดือนก่อน

    සුපිරියි👍👍👍👌👌👌❤️❤️❤️

    • @makewithmadu8676
      @makewithmadu8676  หลายเดือนก่อน

      ස්තූතියි 🥰♥️

  • @shriyasamarathunga8474
    @shriyasamarathunga8474 5 หลายเดือนก่อน

    Very clear explanation. Thank you ❤❤❤

  • @thinu3809
    @thinu3809 9 วันที่ผ่านมา

    Wow

  • @chandanifernando7456
    @chandanifernando7456 6 หลายเดือนก่อน

    නියමයි❤❤❤

    • @makewithmadu8676
      @makewithmadu8676  5 หลายเดือนก่อน

      ස්තූතියි 🥰❤️

  • @donamie2808
    @donamie2808 3 หลายเดือนก่อน +5

    මේ විදිහට හදාගන්න ඩෝ එකකින් පැට්ස් හදාගෙන තෙලේ බදින්න පුලුවන්ද කියන්න ප්ලීස්.

  • @binth5588
    @binth5588 5 หลายเดือนก่อน

    Wonderful easy quick mathod!!!!!!! ❤❤❤❤❤❤ thanks alot

  • @chitraniweerasooriya4104
    @chitraniweerasooriya4104 6 หลายเดือนก่อน +1

    THANK YOU SO MUCH. NICE RECEIPE.

  • @shashiniupeksha4637
    @shashiniupeksha4637 6 หลายเดือนก่อน

    Harima lassanai roolstika oyata budusaranai

    • @makewithmadu8676
      @makewithmadu8676  5 หลายเดือนก่อน

      Ane bohoma sthuthi 🥰 budu saranai 🙏

  • @KavindeyaNirpuli
    @KavindeyaNirpuli 3 หลายเดือนก่อน

    Kiyala dunnata godak sthuthi

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 5 หลายเดือนก่อน

    ස්තුතියි තෙරුවන් සරණයි ඔබට ❤

    • @makewithmadu8676
      @makewithmadu8676  5 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏🏼

  • @chithragunasekara3468
    @chithragunasekara3468 5 หลายเดือนก่อน

    Very cool and nice thank you so much

  • @shanthiwijesinghe2890
    @shanthiwijesinghe2890 6 หลายเดือนก่อน

    Harima shook thank you

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 5 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූති ❤️😍

  • @eustressnewzealand
    @eustressnewzealand 14 วันที่ผ่านมา

    Great ❤

  • @jenateranjali9997
    @jenateranjali9997 25 วันที่ผ่านมา

    ආසයි කියන ව්දිහකට🎉

  • @user-ok9jw3su3o
    @user-ok9jw3su3o 6 หลายเดือนก่อน

    Thank u for the fine explanation of rollers.

    • @makewithmadu8676
      @makewithmadu8676  5 หลายเดือนก่อน

      You are so welcome 😍❤️

  • @MeryLiliyen-nu2gw
    @MeryLiliyen-nu2gw 29 วันที่ผ่านมา

    Thank.you.So.Morch.

  • @swarnamaliegalahena8263
    @swarnamaliegalahena8263 5 หลายเดือนก่อน

    Thanks for clear explanation.we made it.

  • @dinusgachathurangi464
    @dinusgachathurangi464 6 หลายเดือนก่อน +2

    නියමයි නේ කටට කෙල උරනවා😋😋

    • @makewithmadu8676
      @makewithmadu8676  5 หลายเดือนก่อน

      ස්තූතියි 🥰❤️

  • @user-ok5gq8vd6j
    @user-ok5gq8vd6j หลายเดือนก่อน

    Hadala balannm danma❤❤

  • @nadeemihiranigunawardhana3850
    @nadeemihiranigunawardhana3850 4 หลายเดือนก่อน

    Mama ada haduwa akke.hodatama thibuna..kade ewata wada hodaida manda.harima rasata awa.thanak oyata

    • @makewithmadu8676
      @makewithmadu8676  4 หลายเดือนก่อน

      Ane 😍 bohom sthuthi ♥️

  • @kanishkanuwankanishkanuwan194
    @kanishkanuwankanishkanuwan194 6 หลายเดือนก่อน

    Rasa patai mat hadala balanawa ❤❤

    • @makewithmadu8676
      @makewithmadu8676  6 หลายเดือนก่อน

      ස්තූතියි 🥰❤️

  • @inokajayalath9464
    @inokajayalath9464 6 หลายเดือนก่อน +1

    ස්තුතියි . අලුත් විදිහකට හදල පෙන්නුවාට. පරිස්සමින් ඉන්න . බුදු සරණයි

    • @makewithmadu8676
      @makewithmadu8676  5 หลายเดือนก่อน

      බුදු සරණයි 🥰🙏

  • @pagamini9721
    @pagamini9721 6 หลายเดือนก่อน

    හරිම පැහැදිලි යි බොහොම ස්තැතියි

  • @sriyanipereraperera8398
    @sriyanipereraperera8398 3 หลายเดือนก่อน +1

    ලේසිම ක්‍රමය ..ස්තුතියි ඔයාට.

  • @geethanikusum6379
    @geethanikusum6379 6 หลายเดือนก่อน +80

    පැහැදිලිව කියා දුන්නාට ස්තුතියි

  • @user-kj6ct2ff7o
    @user-kj6ct2ff7o 4 หลายเดือนก่อน

    👌 නියමයි

    • @makewithmadu8676
      @makewithmadu8676  3 หลายเดือนก่อน

      ස්තූතියි 🥰♥️

  • @user-lr3fr3qk9o
    @user-lr3fr3qk9o 5 หลายเดือนก่อน

    Godakhodai budusarani

  • @IndraniFernando-sv6df
    @IndraniFernando-sv6df 4 หลายเดือนก่อน

    Thanks very easy to make the best of your recipe

  • @user-mo1uh3yn1f
    @user-mo1uh3yn1f 5 หลายเดือนก่อน

    Thanks explain kalata❤

  • @inokaabeyrathne883
    @inokaabeyrathne883 หลายเดือนก่อน

    Many thnx , well explained ❤

  • @santhadammika6270
    @santhadammika6270 6 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලි යි 🤗

    • @makewithmadu8676
      @makewithmadu8676  5 หลายเดือนก่อน

      ස්තූතියි 🥰❤️

    • @user-sf6zi8gu7v
      @user-sf6zi8gu7v 5 หลายเดือนก่อน

      864​@@makewithmadu8676

  • @priyankakumudinirajapakse7642
    @priyankakumudinirajapakse7642 4 หลายเดือนก่อน

    මේක නම් නියමයි, හොඳටම ආවා, බොහොම ස්තූතියි

    • @makewithmadu8676
      @makewithmadu8676  4 หลายเดือนก่อน

      හරිම සතුටුයි 😍 ස්තූතියි 🙏

    • @GaganaBandara-fz8ru
      @GaganaBandara-fz8ru 4 หลายเดือนก่อน

      Hu😅

  • @padmajayathilake5943
    @padmajayathilake5943 6 หลายเดือนก่อน +5

    ස්තුතියි ඔබට, පැහැදිලිව විස්තර කර පෙන්නුවට.❤

  • @dilhanirownie6924
    @dilhanirownie6924 5 หลายเดือนก่อน

    Hoda pahadili kirimak watina video ekak kata hadatj godak lassanai theruwan saranai obata naganiya❤❤❤

    • @makewithmadu8676
      @makewithmadu8676  4 หลายเดือนก่อน

      Ane bohoma sthuthi akke 😍❤️ තෙරුවන් සරණයි

  • @ChamathkaPerera-uy6zd
    @ChamathkaPerera-uy6zd 6 หลายเดือนก่อน +5

    නියමයි අක්කෙ....💖

    • @makewithmadu8676
      @makewithmadu8676  6 หลายเดือนก่อน

      ස්තූතියි නංගා 🥺❤️

  • @michellefernando3260
    @michellefernando3260 6 หลายเดือนก่อน

    ❤❤❤❤ Thank you for this superb recipe.

  • @user-qg7fz6qd7z
    @user-qg7fz6qd7z 6 หลายเดือนก่อน +1

    පැහැදිලිව kiya දුන්නට ස්තුති

  • @priyaniro8496
    @priyaniro8496 6 หลายเดือนก่อน

    Nice thanks ❤ 👍

  • @tharindusankalpa7251
    @tharindusankalpa7251 6 หลายเดือนก่อน

    මරු හැබැයි මම ලගදිම හදනවා...

    • @makewithmadu8676
      @makewithmadu8676  6 หลายเดือนก่อน

      ස්තූතියි 🥰