Akki mn adare Karana kena mawa ganan gnne nh wage ey mta adare nh kynwa Eth ey affair ek nawattanne nh mn dunn dewal mge nama Phn eke okkoma klin wgema tynwa eyge hmdema mta kynwa ey Eth mgen ath wela wge inne e ai kyla mta teren nh mnwa welawat eyt ekk gdk trha gnnwa
Hamawelema good night good morning kiyanna onima na adarenam denta masekin katha karanna bari වුණත් ai ita passe දවසේ adaren kath karanawanam eka tamai awanka adare.mokada හැමෝගෙම jiwitha eka wage galan yanne na.Taman taman adare karana kenawa terum gaththahama dennatama සතුටින් adare විඳින්න puluwan.Anika eya matawath man eyatawath hamawelema mg kara kara heuwe na kiyala adare wenas wenneth na nathi wenneth na😘😘😘
Akke man girl kenek mama yaluvela inna kenata man godak adharei eya kiyanneth eya mata godak adharei kiyala eth velavakata eyata kenthi yano vadi man eyava block karala thinne ammala hindha nethuva vena dhwyak na man eyata godak adharei eth issara dhigatama chat karapu kena dhan man ekka chat karanne na man mokadha karanne akka man eyata adharei me mage first love eka
Akke eya math ekka sathutin idiya eth prshnayk una eda idan call ,mg na eth wadakarana thanadi katha krnawa .eyata sathiyak illuwa mata bayai eya dala yaida kiyala 😢
මන් Girl කෙනෙක්... එතකොට මන් ඉද්දි වෙන කෙනෙක් එක්ක යාලු වෙලා වකියලා මන් දැනගත්තා 😞දැනගත්තට පස්සේ එයා මගෙන් සමාව ඉල්ලුවා මන් එයාට දුන්නා. Dan අවරුද්දකට කලින්. ඊට පස්සේ එයාගෙන් මට වැරැද්දක් උනේ නෑ අපි දෙන්නා ගොඩක් සතුටින් හිටියේ.2023/12/14 ඊයේ ඒ යාලු වෙලා හිටපු කෙල්ලගෙන් මන් ඇහුවා මගේ වට්සැප් එකේ ඉදපු නිසා ඔයාලා කතා කරා විතරද. එතනින් එහාට මොනවත් උනේ නෑ නේද කියලා. 😞 ඒ කෙල්ල කිව්වා ඔයාලා දෙන්නා අතර වෙන දේවල් ඉතින් උනා කිව්වා 😞 මන් කවදාවත් එහෙම දෙයක් දැනගෙන ඉදියේ නෑ... එයා dan හොදයි... එයා ගොඩක් හොදයි dan. එත් මට දුකයි එයා කලින් කරපු දේට. 😞 මන් දැනගෙන ඉදියේ නැනේ ඊයේ දැනගත්තේ.. මට dan එයා ලගට යන්නවත් හිතෙන්නේ නෑ. සම්බන්දෙ නවත්තන්න හිතෙන්නෙත් නෑ.. මන් මොකද්ද කරන්න ඕනේ. මට මේ දේ අමතක කරන්නත් අමාරුයි... 😞
ඒ කෙල්ල ඔයාට බොරු කිව්වා වෙන්නත් පුලුවන් නේද
ඒ කෙල්ල ඔයාට බොරු කීවා වෙන්නත් පුලුවන.මොකද මටත් ඔය ප්‍රශ්නෙම උනා.
Matath okama unq
අයියො අතිතෙ උන දෙවල් දැන් හදන්න බෑ හැබැයි දැන් එයා හොදයි නම් අතිතෙ අමතක කරලා දන්න, හැමොම මිනිස්සු කවුරුවත් අංග සම්පූර්ණ නෑ වැරදිම් වෙන්නෙ මිනිස්සුන්ගෙ අතින්
එයාගේ දැන් වරදක් නැහැ කියලා හොඳටම ෂුවර් නම් ඔය අතීත සිදුවීමෙන් කම්පා වෙන එකේ කිසිම වැඩක් නෑ. ඔයාගේ වෙනසෙන් සිද්ධ වෙන්නේ නැති ප්‍රශ්නයක් ඇතිවෙන එක විතරයි. ඔයා එයා එක්ක දිගටම ඉන්න බලාපොරොත්තු වෙනවා නම් කීයටවත් ඒ වගේ තත්ත්වයක් ඇතිකරගන්න එපා.
නිදහස දුන්නම උන් හිතන්නෙ අපි pinnayo කියල ..🤣...
Toxic ගෑනු එක්ක ඕව හරි යන්නෙ නෑ..
මමත් දාන්න ආව විතරයි ඕක 😂😂
@@gihansandaru623 අම්බානක නිදහස දුන්න...හිත රිද්දුවෙ නෑ , සැක කරේ නෑ , හොයල බැලුව... අන්තිමට කියනව නිතී දාල සැර කරල ඉන්නලු තිබ්බෙ ඔයාට... ඒකලු මං වටේ ගියේ🤣..
Sira bn 😂
අනේ අක්කෙ ඉයේ මට එයා කතා කරා ආදරේ එත් අද දවසටම එක කෙල් එකක් ගත්තේ නැ මෙකක්ද කරන්න ඔිනි කියලා තෙරෙන්නෙ නැ එපා වෙිලා ඉන්නෙ ජිවිතෙ ම මට දැන් අක්කෙ 😢😢😢😢😢
Hi
Oya eyage malli urane nedda
එයා ඉස්සර වගෙ නෙවෙයි දවසට 1පාරයි දැන් මැසේජ් කරන්නෙ🥺අනික අපි දුර රිලේශන්ශිප් එකක් අවු.4ක් වෙනවා🥺💔
මෙහෙමයි මේවා හැමෝටම ගැලපේන්නේ නෑ.. කෙනා අනුව් වෙනස් වෙනවා.. ඒ නිස මොලෙන් ගේම ගහන්න 😂😂😂
Eka aththa
ඇත්ත, මේ උපදෙස් ඔක්කොගෙම අපට පොදුවේ ගන්න දෙයක් තියනවා. නමුත් කෙනෙකුගෙන් කෙනෙක් එකිනෙකාට අදහස් උදහස් ගතිපැවතුම් හැසිරීම් රටා උගත් මට්ටම් පවුල් සමාජ පසුබිම් දෙමාපිය ආභාශ මේ ගොඩක් දේවල් මත ගොඩනැගුණු crush එක base form එකේ අපිට අපේ පාලනයේ තියන සහ නොතියන දේවල් ගොඩක් තියනවා වෙන්න පුලුවන්.
මෙවන්ම් ඔක්කොම අවුල්
Oyage mole thamai molee😅
Supiri bomca oya. Okkomath hari kellek hoya ganna one me tika karannath 😅@@tharushimadushani6585
සුරංගනා ලෝකයක නෙවෙයිනේ ජීවත් වෙන්නෙ දෙන්නට දෙන්න තේරූම් අරන් ජීවත් වෙන්න . ඒක තමයි බැදිමක රැකීම
කොච්චර ආදරයෙන් හිටියත් කැප කිරිම් කලත් පොඩ්ඩ එහා මෙහා උනගමන් යනකෙනා යනවා හිතාගන්නවත් බැරි විදිහට 😢😥
අනිවාර්යෙන්
අක්කේ මම ආදරේ කරන කෙනා මාත් එක්ක කතා කරන්නේ නැහැ වැඩිය....අද හොදට කතා කරොත් හෙට කතාකරන්නෙම නැහැ....අනිද්දා කතා කරොත් ඊට පස්සේ කතා කරන්නේ නැහැ ආදරයක් නැහැ වගේ....ආයේ ඊලග දවසේ ආදරෙන් එනවා...මොකද කරන්නේ😢❤
එයා අවදානෙ ඉල්ලන්නෙ.ඒ වෙලාවට කේන්ති ගිහින් වගේ මැසේජ් කරන්නේ.ඒ වෙලාවට ඔය ඉවසීමෙන් එයාට ආදරෙයි මැසේජ් කරන්න
මටත් එහෙමයි
ඔව් අනෙ එයා හැමතිස්සෙම busy no care 😔එයා වෙනුවෙන් දැනෙන්න දෙයක් කලොත් විතරයි එයා ආදරෙන් කතා කරන්නෙ😢
😢
මටත් එහෙමයි මොකද එකට කරන්න ඔනි 🥺
ඔය ඔක්කොම කරලත් ,එයා මාව ගනන් ගන්නෑ ,🙂 මෙච්චර කරලත් ,මාත් එක්ක cl ekk ගන්න බැරි වෙන්න තරම් එයට මාව එපා වෙලා වගේ,අනේ මන්දා තව මොනවා කියලා කරන්නද මම ,එයව නැතුවත් බෑ😔💔
ඕනි වඩා හොයල බැලුවම ඔහොම වෙනවා සහෝදරි
Matath okamai wela thiyennne🥺
මීට දවස් පහකට කලින් මට ලැබුනා ලස්සන ආදරයක් එයාව දැකලවත් අදුරන්නෙ වත් නැති කෙනෙක් වුනත් මොකක් දෝ බැදීමත් තියෙනවා කියල හිතිලා හැම දෙයක්ම බෙදා ගත්ත එයත් එක්ක දවස් පහට මං ගැන හොදට හොයලා බැලුවා කවදාවත් එහෙම කරන්න කවුරුත් නැති මට එහෙම කෙනෙක්ව ලැබුනම ගොඩක් ලෝබ හිතුනා මගේමයි කියලා හිතුනා දවස් පහෙන් පස්සෙ ටික ටික වෙනස් වෙලා එක පාරට කිව්ව මට සමාවෙන්න එයා මව රැවැට්ටුව කියලා එයාට කෙල්ලෙක් ඉන්නව කිව්වා එතකොට මට හිතුන දේ නම් කියල නිම කරන්න බැහැ කොල් කරලා ඇඩුවා ඒත් එයා මව රවට්ටලා එයට මාව තවත් රවට්ටන්න බැහැ ලු ඒ නිසා දැන්ම කියන්නම් ලූ මට ඒක දරාගන්න හරි අමාරුයි. මම මොන වැරැද්දක් කරාට ද එයා මට මෙහෙම කරේ දන්නෙවත් නැති මට ඇයි මෙහෙම කරේ කියල තාමත් හිතා ගන්න බැහැ . ඒත් මට කවදාවත් බැහැ එයාට වයිර කරන්න මොකද මම ඇත්තටම ආදරේ කරා. අයෙත් කිසි කෙනෙක් ගැන ආදරයක් හිතෙයිද කියලා මම දන්නෙ නැහැ ඒත් මේතරම් නම් ආදරේ නොකරයි සත්තයි. මම ඔයාට හරි ආදරෙයි.... 🥺♥️
සංවේදී overthinking මිනිස්සුන්ට හරි පොඩි දේවලුත් මහා ලොකුවට ගොඩ කාලයක් හිතට දැනෙනව. ඒ අය බැදීම් වලට බොරුවක් කරන්නෑ උපරිම විශ්වාසෙ රකිනව. ඒව අනික් පාර්ශවයෙන් නොලැබෙනකොට සෑහෙන්න බිද වැටෙනව. කාලයත් එක්ක ඔය වේදනාව තුනී වෙලා යනව. උන දේවල් සදහටම හිතින් අමතක කරල දාන්න.
මම ගොඩක් ආදරේ කරන කෙනා මට දැන් කතා කරන්නේ නැහැ
මේ හැමදේම කරනවා ඓත් එයා මං වගෙ පිස්සුවෙන් ආදරේ කරන බවක් පෙන්වන්නේ නෑ ❤😭
පැය 24 ම කෝල් එකේ ලයින් එකේ ඉදලත් තප්පරයක් ගානේ කෝල් කරලත් අද ඒ මිනිස්සු අදුනන්නේ නෑ වගේ ඔක්කොම බ්ලොක් කරන් ඉන්නවා
එහෙන තමයි හැමදෙම වෙනස් වෙනවා
😂 එහෙනම් කොහොමත් ඉන්නෑ බන්
ඔව්. මටත් ඒකම වෙලා. පැය 24 ම ලයින් එකේ හිටපු කාලෙ, ඔයා තමා අවාසන ආදරේ කියපු කාලෙ දැන් නෑ. දැන් වෙන කෙනෙක් 😢
Matath ehamai.hama ekama mawa block karala
ow වෙනස් වෙනව හැමදෙම 😥
වචන 10ක් කතා කරොත් 8ක් ම කියන්නේ ගෙදර යනවා කියලා අනේ මන්දා දැන් නම් මටත් එපා වෙලා ඉන්නේ ඒත් මම ඇබ්බැහිවෙලා එයාට ගානාක් වත් නැ
අක්කෙ මන් එයාට තරන් ආදරේ දුන්නැ කාටවත් එත් එයාට මන් ගොඩ කාලයක් හිතෙ තියන් හිටිය දෙයක් මන් ලගති කීවා එ මට cansar එකක් කියලා දැන් එයාට මාව පෙන්න බෙරි වෙනවා අනේ අක්කෙ දැන් මන් මොකද කරන්නෙ මට එයා නැතුව ඉන්න බෑ😢😢
ඔය සේරම මන් කරා. ඒත් එයා වෙනකෙනුකුට කැමැත්ත දුන්නා.
Eya maawa dala yanawa kiyanawa.man eyawa daala yanawa kiyanawa.tharaha giyama.eth ekkenekwath daala yanne ne.godak adarei api.randu weddi dennama randu wenawa.eth pahuwadata api hodai
ඔය මුකුත්ම නැතුව එයා මන් වෙනුවෙන් බලන් ඉදල මාවම හොයන් ආව😌🤍.
Respect bro ❤️💯
එහෙනම් මක්ක අපි දෙන්නා යාළුවෙලා බලමු මට තාම කවුරුත් නෑ ඇත්තටම.❤❤❤❤
අනේ අපි එයාලා වෙනුවෙන් කොච්චර කැපවිම් කලාද....එයාලා කොහොමද මෙහෙම ඉන්නේ..
Akke man oya kiya hamadema me wenakan karala thiyenawa . Adatath karanawa .❤
හායි
මන් මොන දෙයක් කිව්වත් එයා මාව විශ්වාස කරන්නෙ නෑ කෝමද විශ්වාසය ආයෙ ගන්නෙ අක්කෙ 😔🥺
මටත්
එයාට නීති දාන එක අත ඇරලා.දාලා නිදහසෙ ඉන්න දුන්නම එයා ඕනවට වඩා දේවල් කරනවා අක්කේ ඒ කියන්නෙ කෙල්ලො.පස්සෙන් යනව එහෙම තියෙනවා එවා අතටම අහු උනාම කියන්නෙ ඔයා මාව හිර කරලා තියාගත්තා නන් මට ආදරේ දැනෙන්න හිටියා නම් මේ කිසිම දෙයක් නෑනෙ කියලා
ස්තුති ඔබට🙏♥️🙏
අනේ අක්කේ මට රිප්ලයි විඩියෝ එකක් දෙන්න
ඇයි අපිට කෙනෙක්ව හැම වෙලාවෙම මතක් වෙන්නේ හිතන හිතන කත්පරයක් ගානේ මතක් වෙනවා
මම අහලා තියෙනවා ඒම වෙන්නේ ඒ කෙනාගේ හිතෙත් අපි ඉන්න නිසා අපිට මතක් වෙනවා කියලා ඒක ඇත්තද
එයාව මතක් වෙන්න ඇයි නිතරම කියලා හේතු එක්ක විඩියෝ එකක් දෙන්නකෝ 🥺
අක්කා කියපු හැම දේම අක්කගේ video එක දකින්න කලින් ඉදන් අක්ක කියපු දේවල් කරා මන් එත් එයාට මාව තෙරුන් ගන්න බැ
Monawa karath,ape agema kotas tika dunnath inne eyalata ona dewal kerenakam vitharai,
මම දැනටමත් දන්නවනන් එයා මාව දාලා යනවා කියලා වැඩිය හිතන්නෙ නැතුව මම කොහොමද එයාට ආදරය කරන්නේ😊 එයා ඉන්න අන්තිම තප්පරේ වෙනකන්ම එයාට ආදරේ කරන්නයි මට ඕන. මම ආත්මගානකට එයාට ආදරෙයි. මට දැන් ඕනේ එයා මාව දාලගියාටපස්සේ මට මගෙ ආදරේ ගැන හිතල සතුටුවෙන්නයි. මම කොහොමද වැඩිය හිතන්නතුව එයාට ආදරය කරන්නේ?
මං ඉන්නෙත් ඔයාගේ තැනමයි
ඔනිවට වඩා හිතන්න එපා.ඉන්න කෙනා ඉන්නවා යන කෙනා යනවා ❤
Matath
එයා එක්ක ගෙවන කාලය ගැන හිතන්න ඉස්සරහට වෙන්න තියෙන දේවල් හිතන්න එපා වර්තමානයේ ජිවත් වෙන්න
ඇයි තනිකඩ මං මේ වීඩියෝ එක බැලුවේ😅
අනේ අක්කි එයා මට කොල් මැසෙජ් කරන්නෙත් නෑ , එයගේ ආදරේ අඩු වෙලා , මොකක්ද කරන්න ඔනි කියන්නකො
දෙන්නාගේ ආදරය වැඩ් වෙන තවත් දෙයක් ලිංගික සැප ❤
අක්කේ love කරද්දි මුදල් පසුම්බි දෙන්න හොද නැද්ද..? දන්න කෙනෙක් උත්තරයක් දෙන්නකෝ..
Godak watinawa Hoda adarchmath jivite wadagathma 👉 point eka
ඔයා කියන්න හැමදේම කරලත් මාව බ්ලොක් කරල වෙන කෙනෙක් ගාව 😢
ඉප දුණු දවසේ ඉදලා තාමත් මට ම කියලා කෙල්ලෙක් ගෙන් ආදරේ ලැබිලා නැ අනේ මං දා මං මොනවා කරන ද කියලා
අක්කි ඔයා කියන ඔක්කෝම දේවල් කරනවා එත් එයා මාව ගනම්වත් ගන්නේ නැ නේ 🥺
අනේ මංදා ඇයි එයාල අපිව care කරන්නැත්තේ😥
Eka hari yanawa hodata katat aran oyage eka eyta uranda dila pasta ekaparak danda denda
eya kamathi na akkee eya gana man hoyala balanwata eya kiyannr rya gana hoyanna epa kiyala call karahama cut karanwa mg dmmahama ewata reply karanneth n 😢
ඇත්ත ආදරේ නැ මේ ලොකේ හැමොම ඉන්නේ මොකක් හරි හෙතුවක් මත😁
මේ සේරම කරත් පන දුන්නත් දාලා යන එකා යනවා මොකුත් කරේ නැත්ත ඉන්න කෙනා ඉන්නවා
අනේ සහතික ඇත්ත
පුලුවන් තරම් න්ඉදහස දුන්නොත් කනෙන් රින්ගල 😂😂😂😂 කරන්න ඔනෙ හැම දෙම කරය්😂😂
Me kiyapu hamadema karalath kalla wena kennek ekka panalagiyane .ai ehema?
Akki mn adare Karana kena mawa ganan gnne nh wage ey mta adare nh kynwa Eth ey affair ek nawattanne nh mn dunn dewal mge nama Phn eke okkoma klin wgema tynwa eyge hmdema mta kynwa ey Eth mgen ath wela wge inne e ai kyla mta teren nh mnwa welawat eyt ekk gdk trha gnnwa
අක්කෙ එයා වෙන කෙනෙක් හොයාගෙන ඉන්නෙ දැන් එත් එයා මට අය කතා කරනවා මට එත් එයා කියනවා යළුවෙක් වගෙ ඉන්න කියලා කියනවා
එයා මං ගාවට එයි නෙද අයෙ
ඔයා හොද මදි නිසා නේ එයා වෙන කෙනෙක්ට ලන් උනේ.. එහෙම කෙනෙක් එක්ක අයේ යාලු කමක්වත් ඔන්නෑ... ඔයා ඔයාව වටින කෙනෙක් හොයාගන්න❤
Ehema Aya ekka aye katha karanna epa
Ow,ehema kivanm, oya ethanin ayin venn. Yaluvek vahe idala oyatamyi epara amathaka krnn amaru venne.
Hamawelema good night good morning kiyanna onima na adarenam denta masekin katha karanna bari වුණත් ai ita passe දවසේ adaren kath karanawanam eka tamai awanka adare.mokada හැමෝගෙම jiwitha eka wage galan yanne na.Taman taman adare karana kenawa terum gaththahama dennatama සතුටින් adare විඳින්න puluwan.Anika eya matawath man eyatawath hamawelema mg kara kara heuwe na kiyala adare wenas wenneth na nathi wenneth na😘😘😘
Hariyatama hari.lassana comment ekak.❤
@@tharushikekirideniya8179 😉
තෑන්ක් යූ නංගි මේ දේවල් කිව්වට
Aniwaren eyage malli katat ganda oni mamanam asama malli uranawata mata asama eyage passta diwa dala mage loku eken eyage nangi etulata danda
චමත් ටිෂාන් පියරත්න 18
ඔය ඔක්කොම හොඳයි, හරි,ඇත්ත, ඒත් වැදගත් දෙයක් මග හැරිලා 😊, 😅
Onawatath wada passen yanna Apa, Athako boring wenawa 😁😁😁😁
ඔය ඔක්කකො මන් ගාව තියනවා අක්කේ ඒත් ප්‍රශ්නේ තියෙන්නේ ගෙදරින් අකමැති වෙයිදෝ කියන බය ඒ වගේම කේන්ද්‍රර හොද නරක ඔයවගේ කතා කියනවා මට ඒක තේරෙන්නෙ නැ මොකද මං එයාට ආදරේ නිසා එයත් එහෙමයි 😔😔😔
Akke man girl kenek mama yaluvela inna kenata man godak adharei eya kiyanneth eya mata godak adharei kiyala eth velavakata eyata kenthi yano vadi man eyava block karala thinne ammala hindha nethuva vena dhwyak na man eyata godak adharei eth issara dhigatama chat karapu kena dhan man ekka chat karanne na man mokadha karanne akka man eyata adharei me mage first love eka
අක්කෙ කෙල්ලෙ වටෙ යන එක නවතලා හොදමගට ගන්න බැරිද එයාලට හැදෙන්න බැරිද කෙටියෙම කිවෝතින් බඩුවකට හොදකෙනෙන් වෙන්න බැරිද 😢
බඩුවක් කවදාවත් කසාද බදින්න එපා...
පුරුදු අතහරින්න බෑ.. උබට ළමයි දිලා ඒකී වටේ යනෝ😂
ණුවනින් හිතට ගන්න ගෙදර ගෑනි මිනිහා පිට නොයන්න කරන්න ඕන දේ මේ ලමයා කියන්නේ නෑ ඕක ඉතිං අපිට කියන්නත් බෑනෙ ගෑනුන්ට මේක නොතේරෙන්න විදියකුත් නෑ ඉතිං
Ub nm gonek bn
මන් ඔව කර එත් එයා මාව ඇතැරල ගියා නෙ
Sudharsan yang
Akke bn me oyw contact kr gnn widiyk kiynnoko podi deyk dn gnn thiyno🙁
Eya oyawa magaarinawa wage therunoth oyath ehema karanna ethakota aith eyama passen ei( meka hamotama hariynna😂)
ඔක්කොම කරනවා ගනන් ගන්නෙ නැ 😔
මට ගොඩක් ආදරෙ දුන් කෙනා දැන් මන් ගන්න කෝල් ආන්ස්වර් කරන්නෙ නෑ 😢
Tnks akke
ගැනිට ඕනෙතරම් නිදහස දුන්නෙත් හොඳට හිටීවි
Owwa karata wadak nh...Loke wate yna eka nawaththanna bh wage thami Akke kello yana ekath nathara karnna bh 😂💔
Balan iddi wenas wena jathiyak
ප්‍රතිප්ශේප වීමකදි මොකක්ද කරන්න ඕනෙ 🥺
Akke eya math ekka sathutin idiya eth prshnayk una eda idan call ,mg na eth wadakarana thanadi katha krnawa .eyata sathiyak illuwa mata bayai eya dala yaida kiyala 😢
Oya kawadawat eyage malli urala nedda
අඩෝ මේ දිනිති නේත 😂❤
අනේ බොරු කිය කිය යූටියුබ් වලින් හම්බුකරගන්නේ නැතුව ඉන්න මෙයා.කෙල්ලො කොල්ලන්ව රවට්ට රවට්ට මේ ආන්ටිල බොරු දේශනා දිදි මේකෙ රගනව.
බොරැවට..රගනනෙ...මොකටද..
නැති...වෙලාවටත්...තියන...වෙලාවටත්..ලගින්..හිටියනමි....වෙන..කතා...මොටද......,
Hmm
මාත් මෙ දුකින් කාලයක් ඉදන්
ඇයි එ
අනෙ මන්දා .මම එකෙක්ට ආදරෙයි...ඌත් මට ලව් කියලා මට ඉගි දෙනවා,ඒත් දවසට එක පාරයි දෙපාරක් වගෙ ඔන්ලයින් එන්නෙ😢....එ එන පාරත් මා එක්කත් ඉන්නවා ..ඒත් මම ගැන කිසි ගානක් නැ එයාට,එයාත් මමත් ආදරේ කියලා නැ තාම..හිතේ විතරයි හැබැයි ...
නිදහස දුන්නහම වටේ යනවා යනවා 😂
කියලා වැඩක් නැ
යන මිනිස්සුන්ට යන්න දෙන්න ... ඒ මිනිස්සු අවන්කව ලග රැදෙන අය නෙවේ
හැම එකාම එහෙම නෑ . හැබැයි ජන්මෙන් පුරුද්ද එන්න පුලුවන් සමහරුන්ට . ඉතින් වටේ යන්න දීලා හොද එකෙක් සෙට් කර ගන්න
Aniwarenma Mata bayai dala yawi kiyala
nidhasa Dunnoth Un krnne wte yana eka
❤❤❤👌
👍👍👍
අක්කෙ මං කෙනෙක්ට ආදර් කරනවා...... එයත් ඒක දන්නවා ඒවුනාට මුල් කාලෙ කතා කරපු එයා ඉදල හිටලා එය කතා කරන්නෙ මං දිහා බලන්නෙ නැතුව ගියා ඒය කිවුවා අයියේ ඕවට එන්න එපා අපි යාලුවො කියලා එදායින් පස්සෙ මං කරදරයක් වදයක් නොවී ඉන්නවා මොකද එයා හොදට ඉගෙන්න ගන්න කෙනෙක් එයාගෙ දේවල් නිසා මං කතා නොකර පාඩුවේ ඉන්නවා ඒත් එයා දන්නෙ නෑ එයා මාව කරදරයක් විදියට දකින්නෙ කොහොමද ඒක හරි ගස්ව ගන්නෙ එයා මැසේජ් කරන්න පෝන් එක ගන්නෙ ත් නෑ 🥺
මෙවා කලාට,දැන් අය රවටන්න බැ නංගි
අක්කෙ මට ඔයා එක්ක personaly කතා කරන්න පුලුවන් වෙයිද..මන් ඉන්නෙ වෙනස්ම ප්‍රශ්නෙක
Mokada pasna
Kiynna
@@LakshanNilaksha අක්කේ මන් එයාට ගොඩාක් ආදරෙයි .affair එකට අවුරුදු දෙකාහමාරක් වෙනවා.කාලයක් එයා මට මාව දැනෙන්නෙ නැ ගාව ආදරයක් හිතෙන්නෙ නැ ගාව.එත් මන් ඉවස්න් ආදරෙ කරා,අක්කට මැසෙජ් එක දාපු දවස්වල එ ප්‍රශ්නෙ තමා මන් හිටියෙ.එත් දැන් එ හැමදේම හරි.එයා මට දැන් ආදරෙයි..හැබැයි එයාට මන් එක්ක ඉන්න වෙලාවක් නෑ.මට දුකයි සමහර වෙලාවට මට කෙන්ති ගිහින් මන් ගොඩක් කියවනවා,
ඉයෙ රෑත් එම මට තරහ ගිහින් රන්ඩු උනා..දැන් මාව බ්ලොක් කරලා තියෙන්නෙ එයා...මන් එයාට නිකන් පිස්සු වැටිලා වගේ.එයාගෙන් තොර ලෝකයක් නැ වගේ...එයා මැසෙජ් නොකරපු දවසට මුලු දවසම 4න් එක දිහා බලන් ඉන්නව කිසිම වැඩැක් නොකර..මට තරහ යනවා ,මන් එවා පාලනෙ කරගන්නෙ කොහොමද අක්කේ.එයාට වෙන කොල්ලොම්ගෙ ප්‍රශ්නනම් නෑ..හැබැයු එය මට වෙලාව වෙන් කරන්නෑ
ඔව්ව ඔක්කොම කරලත් එච්චරායි 😢
😂😢😢
මං කොචිචර ට්‍රයි කරත් එයා බැ මයි කියන්නේ
Thama kellek nathi ahinsaka man😊
Yana eka yanawa bun
ඔය කිසිම දෙයක් කරාට එයාට අගයක් නෑ
❤️❤️
Super sis 🔥
❤️
😝දාපල්ල හැමදාම ඉන්නව....
මන් මන් ම තමා😅
❤
එව්ව්ව් 😒
ඔය මොන පුක තිබුනත් වැඩක් නෑ හරියට සෙක්ස් ලයිෆ් එකක් නැත්නම්
අනිවා
Aththatama adare karanawanam oya kisi deyak onina..boru karayanta oya monawa kalath wedakuth na.
❤️💪
❤️
❤️❤️☀️☀️
ඔය ඔක්කොම කරලත් මුකුත් නැත්නම්
Mewa bolada katha. Harima superficial.
අම්මෝ 😂😂
ඔයා මා එක්ක චැට් කරන්න
ආදරය 😂
44
😂😂😶😂
මැදින් music දාන එකනම් ගූ
😹😂😂