ළමයින්ට මේවා මැජික් නෙමෙයි දැන් | NETH FM LIFE LINE | NILUKSHI THILAKASIRI

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 457

  • @NipuHansika
    @NipuHansika หลายเดือนก่อน +189

    මේ වගෙ උපදෙශනයක් ලන්කාවෙ සියලුම පාසල් වලට ලබාදෙන්න පුලුවන් උනානම් ඇත්තටම සමාජයම වශයෙක් සිදුවන ගැටලු මානසිකව සිදුවන ගැටලු විශාල වශයෙන් අඩු වෙන්න පුලුවන් ♥️ මෙ program එකට thanks කරන්න ඕන මෙ වගෙ සේවාවක් කරනවට 💞

  • @MEME_RASH
    @MEME_RASH 26 วันที่ผ่านมา +43

    මම දවසක සල්ලිකාරයෙක් වෙලා මම ගියපු ඉස්කෝලෙ හැම කෙනෙක්ටම මිස්ව ගෙන්නල වැඩසටහනක් කරනව.❤
    Respect and thank you very much අම්මෙක් තමයි මිස් අපිට..❤

  • @sajithsaparamadu
    @sajithsaparamadu หลายเดือนก่อน +98

    ඉතාමත්ම හොඳ වැඩසටහනක් .....මේ වගේ වැඩසටහන් ප්‍රසිද්ධ නාලිකාවල රජය මගින් විකාශනය කරන්න ඕනෑ මිනිස්සුන් දැනුවත් කරන්න ....ඔබට ස්තුතියි මෙවැනි කාර්‍ර්තාවයක් කිරීම සදහා ඉදිරිපත් වීම ගැන .....🙏🙏🙏

  • @TharinduPrabath-n7s
    @TharinduPrabath-n7s 15 วันที่ผ่านมา +24

    මට මීට අවුරුදු 11කලින් මගේ හස්බන් හමු උනේ.එතකොට මට දාසයයි.එයාට දහ නවයයි.එයාට වෙනම ඉන්න ගෙයක් එයාම හදලා තිබ්බා.අපි එදා ඉදලා ඒ ගෙදර තාමත් ඉන්නවා සතුටින් .අපට ඒ කාලේ ගොඩාක් දේවල් තේරුණේ නෑ මට පලවෙනි බබා ලැබුණේ 17න්.දෙවෙනි බබා 20න්.මං ආපු අලුත මාව බලන්න ආපු මිස් අපිට පාවිච්චි කරන්න මොකුත් දුන්නේ නෑ.ඇවිත් බැනලා යන්න ගියා.අද වගේ ෆෝන් වලින් බලන්න ඒවත් නෑ.අඩුම තරමින් පෙති ටිකක් ගන්න ෆාමසි එකකට යන්නත් එයා ලැජ්ජ උනා.අපි අඩු වයසින් දෙමාපියන් උනා.අපි දැන් දරුවෝ එක්ක සතුටින් ඉන්නවා .මේ වයසට අපි ගොඩක් ප්‍රශ්න වලට මූන දුන්නත් අද අපි හොඳ පවුල් ජීවිතයක් ගත කරමින් අපි අපේ ගමන යනවා ❤❤

  • @navodyawickramasinghe1777
    @navodyawickramasinghe1777 หลายเดือนก่อน +40

    මම දැක්ක ලස්සනම හඩක් තියෙන,ලස්සන රූපයක් තියෙන නිවේදිකාවක් තමයි කසුනි මැඩම් කියන්නේ.මම ගොඩක් සතුටු වෙනවා ඇය සමග සමීප ඇසුරක් මට ලබා ගන්න පුලුවන් වුන එක ගැන.එදා නායකත්ව පුහුණු වැඩසටහනින් ලැබුණු අත්දැකීම් අදටත් අපි හරිම රසවත් විදිහට මතක් කරනවා❤..ගොඩක් වැදගත් වැඩසටහනක්..කසුනි මැඩම් ටත් ,නිලුක්ෂි මිස් ටත් ගොඩක් ස්තූතියි❤

  • @neranjalaachini6106
    @neranjalaachini6106 หลายเดือนก่อน +52

    මිස් කරන වැඩසටහන් වලින් මේ වෙනකොට කිදෙනෙක්ගේ දැවේ න සිත් වලට සහනයක් ලැබිලා ඇතිද ගොඩක් පින්.. අපේ ලංකාවේ ගොඩක් අයට තියෙන.ගැටළු තමයි මිස් ඔවා තෙරුවන් සරණයි ❤️❤️❤️🙏

  • @nilmini-tx1vg
    @nilmini-tx1vg หลายเดือนก่อน +88

    ම්ස් මට දැන් අවුරුදු පනහයි...... හරි වට්නා සාකච්ඡාවක් අපිට අවුරුදු පහලෙවේදි මේ දැනුම තිබුනානම්..... මේ දැනුම ලබාදෙන්න ඔබතුම්‍යට පින් ..

  • @pradeepachandani3969
    @pradeepachandani3969 หลายเดือนก่อน +56

    හරිම වටින වැඩසටහනක් ..මිස්ගෙ වැඩසටහනක් එනකම් බලාගෙන හිටියෙ...තව තව වැඩසටහන් තුලින් මේ දරැවන්ව දැනුවත් කරන්න

    • @d.m.thilakarathna8710
      @d.m.thilakarathna8710 หลายเดือนก่อน +1

      මොනම හේතුවකටවත් ලමයගේ DNA එකක් බලන්න මහත්තයාට ඉඩ දෙන්න එපා. අපි නොදන්න මොණරතැන්න.

  • @alkhormobi7521
    @alkhormobi7521 หลายเดือนก่อน +27

    බොහොම ස්තූතියි ලබා දුන් උතුම් දැනුමට.
    තව තවත් ඔය විදියට අපිව දැනුම හරි වැරැද්ද ලබා දෙන්න මිස්

  • @DanushkaPrabath-r5n
    @DanushkaPrabath-r5n 23 วันที่ผ่านมา +24

    කොන්ද පන තියන නර්ස් නෝනා කෙනෙක් ❤🎉😊හදවතින්ම ආදරෙයි.

  • @deepaniajantha1570
    @deepaniajantha1570 หลายเดือนก่อน +13

    මගෙ දරුවන් ඕනම ප්‍රශ්නයක් කතාකළා මාත් එක්ක.අම්මලට දැනුම ලබාදීම හරිම වැදගත්.අපේ රටේ දරුවන්ට මේ දැනුම නිවැරදිව ලබාදීම වැදගත්

  • @Asankabandara-v8d
    @Asankabandara-v8d หลายเดือนก่อน +16

    ගොඩාක් වටිනා වැඩසටහනක් හරි ආසාවෙන් බලන් ඉන්නේ මිස් වැඩසටහනක් කරනකල්. ජීවිතේ සමහර තැන් සමහර ප්‍රශ්න කෙනෙකුට කියාගන්න දරාගන්න බැරිව අසරණ වෙච්ච අවස්ථා ගොඩක් තිබුණා. අසීරු කාල ගෙවුණා උපදේශනයන් අපිට ඕනම කියලා දැනුනේ මිස්ගේ වැඩසටහන් අහලා. ඔබතුමියට බොහෝම ස්තුතියි මේ වාගේ වැඩසටහන් තුලින් ⁣ ජීවිතයට වටිනාකමක් අපිට ලබා දෙනවාට ❤❤❤❤

  • @KJFernan_22LK
    @KJFernan_22LK 24 วันที่ผ่านมา +71

    හොඳ Discussion එකක්..🤩👍හැබැයි මෙහෙමයි..🙄ඔය විවාහයට පෙර ලිංගිකව එකතුවීම් සහ විවාහයට පිටින් ලිංගිකව හැසිරීම් සම්බන්ධ කාරණාව ගැන නම් ලංකාවේ පොළොවේ පයගහලා ඉන්න, Drugs වලිනුයි Sex වලිනුයි Western වෙන්න දඟලන අපේ Generation එකේ අයගේ Thinking Pattern එක ගැන හොඳ අවබෝධයක් තියෙන, කෙල්ලෙක්ගේ ආත්මගරුත්වයට කිසිදිනෙක කැළලක් එක් නොකරපු ඔයාලාගෙම සම වයස්වල ඉන්න තරුණයෙක් විදිහට මට 40%ක් විතර එකඟ වෙන්න පුළුවන්..😊ඒත් ඉතුරු 60% එකඟ වෙන්න බැරි මෙන්න මේ හේතුව නිසයි..‼️😐♀️💔♂️
    අපි මතුපිටින් බැලුවොත් බැලූ බැල්මට Western/ Europe රටවල් වල ඉන්න මිනිස්සු කරන Sex ම තමා අපිත් කරන්නේ..😊ඒකෙ කිසි වෙනසක් නැහැ තමයි..🤚😊ඒත් වෙනස තියෙන්නේ අපේ අයගේ ආකල්ප, සිතුම් පැතුම් එච්චර හොඳ නැති එක..😒‼️ඒ වගේම Western රටවල් වලට Openly Suitable වෙලා තියෙන Pre Marriage Sex Life, Dating, Living Together වගේ දේවල් පිළිගන්න තවමත් අපේ රටේ සමාජය සූදානම් නැති එක..‼️තාවකාලික තෘප්තියක් සඳහා තවත් කෙනෙක්ගේ හැඟීම් Use කරන්න පෙළඹෙන එක..‼️ආදරය කියන වචනය මුවාවෙන් වක්‍රාකාරව තමන්ගේ ලිංගික හැඟීම් මුසපත් කරගැනීමට යාම..‼️වැනි නානාවිධ මනෝ-සමාජීය හේතු කාරණා නිසා තමයි ඔය විවාහයට පෙර ලිංගික හැසිරීම් වැනි දේවල් අපේ රටේ වඳුරට දැළි පිහිය අහුවුණා වගේ වෙලා තියෙන්නේ..‼️😌💔
    ඒක නිසා මටත් කියන්න තියෙන්නේ ආදරය කරන එක වැරැද්දකුත් නෙවෙයි..😊🤚සෙක්ස් කරන එක වැරැද්දකුත් නෙවෙයි..😊🤚ඒත් එවැනි අතිශය සාමාන්‍ය මේ ලෝකයේ පවතින සුන්දරතම හැඟීම් ඔබට ආදරණීය ලෙසින් වැළඳගන්න බැරි නම්, ලිංගික අධ්‍යාපනය පිළිබඳ දැනුම "0" නම්, තමන්ට හොඳ කෙනෙක්ව ලැබෙනකම් තාවකාලික තෘප්තියක් සඳහා තවත් කෙනෙක්ව භාවිතා කරයි නම්, විවාහ ජීවිතයට එළඹෙද්දී දෙදෙනාගෙන් එක් අයෙකුට ඒ හේතුව නිසා පීඩා විඳින්නට සිදුවේ නම්, තමන් අනෙකාගේ හැඟීම් වලට ගරුකරන්න දන්නේ නැත්නම්, තමන්ගේ හැසිරීමෙන් ඇතිවන ප්‍රතිඵල වලට වග කියන්න ඔබ අකමැති නම්‼️අන්න එතැනයි විවාහයට පෙර ලිංගිකව එකතුවීමේ අයහපත් ආදීනව ඔබට භුක්තිවිඳීමට සිදුවන්නේ..‼️😒💔ඒකයි විවාහයට පෙර ලිංගිකව එකතුවීම් තවමත් අපි වගේ රටකට නුසුදුසු දෙයක් කියන කාරණය බහුතරයක් දෙනා පිළිගන්නේ..😊‼️ඒකයි අපි මේ පය ගහලා ඉන්න පොළොවේ සැබෑ යථාර්ථය..👁️‍🗨️‼️මොකද ආදරය හොඳයි !!විවාහයට පෙර ලිංගිකව එකතුවීම් හොඳයි !! අනෙක් Sexually Desired Relationships හොඳයි !! අපේ හිත් හොඳ නම්..‼️😇❤️කවුරු කොහොම කිව්වත් එච්චරයි මට නම් මේ ගැන ඔයාලාට හදවතින්ම කියන්න තියෙන්නේ..💯🥰🙏 (Thanks For Reading..)📖❤️✍️❤️👍

    • @Kevin-ww2jw
      @Kevin-ww2jw 21 วันที่ผ่านมา +3

      මම survey එකක් බැලුවා එකට අනුව Europe, USA වගේ රටවල් වල අවුරුදු 25 වෙද්දී 15% වගේ කෙල්ලො කොල්ලො 11+ වගේ එක්ක කරලා තියෙනවා....
      ආදර සම්බන්ධතා වලින් තොරව ලිංගික සම්බන්ධතා පමනක් පවත්වනවා casual dates , hookup, friend with benefits, one night stand වගේ...
      හැමෝම නෙවෙයි කෙල්ලෝ 20% වගේ ඔවට OK....
      ලංකාවේ ඉතින් බොරු ලව් පෙන්නලා තමයි සෙස් කරන්න යන්නේ..😂😢

    • @madushanka5159
      @madushanka5159 20 วันที่ผ่านมา

      Western වලයි අපෙයි වෙන සෙක්ස් නම් වෙනස් පුතෙ....එ අයට casual sex magic newei...අපෙ අය කැෂුවල් කරන්න යන්නේ ආදරෙ කියලා රවට්ටලා.... ලංකාවේ කොහොමත් කොලෙ වහල කරන කැත සෙල්ලම් තියෙන්නේ..... western වල ඕන එකා කැෂුවල් කරනවා ඔන නැති එකා කරන්නේ නෑ....
      හැබැයි ඉතින් දැන් ලන්ඩන් එහෙම මුස්ලිම් ආක්‍රමණින සීන් එකක් යන්නේ..., ඔහොම ඔක්කොම මූස්ලීම් උනොත් නම් ඔක කනපිට ගහනවා ලන්ඩන් වල... ඇමරිකාවේ නම් එච්චර කෙස් නෑ තාම....

    • @madushanka5159
      @madushanka5159 20 วันที่ผ่านมา +2

      Western වල සෙක්ස් අපෙ එවා එක්ක බලද්දි අහසයි පොලවයි වගේ.. friend with benefits, casual sex, hookup වගේ ඒවා මහ ලොකු දෙවල් නෙවෙයි එ අයට....
      හැබැයි ඉතින් යුරොපෙ සමහර රටවල් සමහර වෙනත් ආගම් වලින් හීමීට ආක්‍රමණය කරන සීන් එකක් යන්නේ....එක දිගටම උනොත් ඔය නිදහස නැති වෙනවා... හැබැයි තාම ඇමරිකාවට එහෙම අවුලක් නෑ 😢

    • @PrasanganiDhilrukshi
      @PrasanganiDhilrukshi 20 วันที่ผ่านมา +2

      ඇත්ත. මගෙත් අදහස ඕකයි.

    • @lahirupriyanath445
      @lahirupriyanath445 20 วันที่ผ่านมา

      කරන අය කරනවා...ඔක හෙන අලුත් දෙයක් නෙවෙයි ලංකාවටත්....තව ඉස්සරහට කොහොමත් එච්චර කෙස් නෑ...

  • @bhathiyapramode5976
    @bhathiyapramode5976 หลายเดือนก่อน +21

    අනේ..මෙ මිස්ගෙන් විඩිඔ එකක් එන්කන්ම තමයි මෙ බල්ගෙන හිටියෙ මිස්..එත්තටම godaaaaaaaaaaaaaaaaaaaaaak වටින වෙඩසටහනක් අනෙ මෙක්..ගොඩක් පින් මෙ කරන සමාජ සත්කාරයට ඔබ ඩෙපලටම මිස්..ගොඩාක් ස්තුතිවන්ත වෙන්ව..මෙවැනි ඩෙවල් ඩෙන් ඉන්න ඩරුවො ඩන්නෙ නේ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤...තව තවතවත් ගොඩක් හොඩින් ඉඩිරියට කර්ගෙන ය්න්න ලබෙන්න ඔනි ඔයල ඩෙන්නට..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @chiathasidu117
    @chiathasidu117 22 วันที่ผ่านมา +2

    ඇත්ත ටම මිස් ගෙඩක් වටිනා වැඩසටහනක් .ඔබට වඩාත් ලස්සන මෙවැනි දේශන කිරිමට ශක්තිය ධෛර්ය ලැබෙිවා .බුදුසරණයි .

  • @lakminipriyanka1053
    @lakminipriyanka1053 หลายเดือนก่อน +28

    මාර වටිනව මේ වැඩසටහන.

  • @AT.Movei23
    @AT.Movei23 29 วันที่ผ่านมา +15

    ඇත්තටම ලංකාවෙ අද්‍යාපන ක්‍රමයට මේවා කියලා දෙනවනම් අද සමාජෙ ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බෙනවා

  • @thilinaprasathrathnayake5943
    @thilinaprasathrathnayake5943 29 วันที่ผ่านมา +3

    ඇත්තටම හදවතිනම බොහොම ස්තුති මැඩම් අද සමාජයේ අවශයම වී තිබෙන දෙයක් බොහොම සරල ව තේරුම් ගැනීමට පහසු අයුරින් දැනුවත් කිරීම සම්බන්ධව 🙏

  • @dm8627
    @dm8627 หลายเดือนก่อน +48

    මිස් ලගදි බදින්න ඉන්න දෙන්නෙකුට වැදගත්වන දේවල්ගැන family planගැන video එකක් කරන්න පුළුවන් ද

  • @hiruni1232
    @hiruni1232 หลายเดือนก่อน +7

    ඉතාම ඉතාම ඉතාම වටිනා වැඩසටහනක්.. අනේ මේ වැඩසටහන ඉදිරියට කරගෙන යන්න. ඔබ දෙපළගේ සුන්දර ආදරණිය කට හඬින් හදවතට ම katha කරනවා. ගොඩක් දෙමාපියන් ලිංගික අධ්‍යාපනය දෙන්න දරුවන්ට. මෙක පෙන්නලා හරි දරුවන්ව දැනුවත් කරන්න පුළුවන්. ලිංගිකත්වය මගින් සුන්දර අත්දැකීම් ලබා nethi නිසා දෙමාපියන් නොසන්සුන් කලහකාරී. ප වුල අවුල්, අනියම් සම්බන්ධතා වැඩී. සාමාජ සත්කාර මෙවා tama.. ❤❤❤

  • @sakithmasadanethmi5795
    @sakithmasadanethmi5795 28 วันที่ผ่านมา +6

    වැදගත් කථා බහක් ස්තූතියි ඔබට ❤

  • @mr.mike678
    @mr.mike678 28 วันที่ผ่านมา +119

    ඉස්කෝලේ ලමයි (16 ට වැඩි, නැත්තම් හිරේ) සෙක්ස් කරා කියලා මම නම් ලොකු දෙයක් විදියට දකින්නේ නෑ. දැන් කාලේ අපේ කාලෙට වඩා වෙනස් නිසා ඒක සාමාන්‍ය දෙයක් වෙන්න ඇති. ඒත් වැඩිහිටියෙක් විදියට මම නම් කියන්නේ සෙක්ස් කරනවා කියන්නේ life achivement එකක් නෙවේ, මාර වැඩකුත් නෙවේ. ඒක ඔයාගේ ජීවිත කාලේ ආය ආය ලබාගන්න පුලුවන් දෙයක්. ඒත් ඔයාගේ ඉස්කෝලේ කාලෙ එහෙම නෑ. ඒක ආය එන්නේ නෑ. ඒ කාලේ ඔයා වපුරන බීජ ටික තමයි ඔයා ජීවිත කාලෙම කන්නේ බොන්නේ. ඒ නිසා ඔය කෙටි කාලේ හරිම වැදගත්. නාස්ති කරන්න වෙලාවක් නෑ. So, set your priorities straight.

    • @sahasmiA
      @sahasmiA 28 วันที่ผ่านมา +2

      ❤❤❤❤ඒකනෙ

    • @PrasanganiDhilrukshi
      @PrasanganiDhilrukshi 20 วันที่ผ่านมา +2

      Watina adahasak.oba hari

    • @deshanimaduwanthi9097
      @deshanimaduwanthi9097 19 วันที่ผ่านมา +2

      😂

    • @deshanimaduwanthi9097
      @deshanimaduwanthi9097 19 วันที่ผ่านมา +1

      Kiyanne mokakda kiyala therum ganna

    • @mr.mike678
      @mr.mike678 18 วันที่ผ่านมา

      @NewCreation2025-u1z හනේ පැංචෝ..

  • @naduntharanga3137
    @naduntharanga3137 หลายเดือนก่อน +43

    අපි ඉස්කොලෙ යනකොට ඒ පාඩම අපිට කියලා දුන්නෑ. ඒ පාඩම අතෑරියා. ඔයාලට ඕවා ඔනි නැ කිවුවා. පුදුම ගුරවරු. ශික්. ලැජ්ජයි

  • @ChamodyaManjali
    @ChamodyaManjali หลายเดือนก่อน +11

    ගොඩක් පින් මිස් මේ වගේ වැඩසටහන් කරනවා ට

  • @Kavinu8405
    @Kavinu8405 หลายเดือนก่อน +62

    ඔක්කොටම වඩා ආතල් මේකේ තියන comments කියවන ඒක 😂💔

  • @sahanpriyankara8485
    @sahanpriyankara8485 หลายเดือนก่อน +69

    මම 20 දී මිස් මගෙ ප්‍රතම ලිංගිකව එකතු වුනෙ මගෙ GF සමග.හැබැයි ආදරය කරලා.දැනුත් එ ආදරය ඒ අත්දැකීම ගන්නවා.නමූත් පලවෙනි දවසේ දැනුනු හැගිම්, එ ආදරය නම් අමතක නැ.❤
    Thanks මිස්. තෙරූවන් සරනයි.❤😊🎉...

    • @ishannethsara5302
      @ishannethsara5302 หลายเดือนก่อน

      @@sahanpriyankara8485 උබල දෙන්න කසාද බැන්දද බන්

    • @nadithanuran4114
      @nadithanuran4114 6 วันที่ผ่านมา

      දැන් ඔයාගේ වයස කීයද 😊

  • @ShashiniRanasingha
    @ShashiniRanasingha หลายเดือนก่อน +18

    Marama lassani mis oya ktha karanawa❤❤❤ahan Inna asai😊😊❤❤❤thank you ♥️♥️ mis

  • @FaznaFaznaAzmie
    @FaznaFaznaAzmie 20 วันที่ผ่านมา +1

    වයසට ගියන් අහන්න හරි වටිනා සාකච්ඡාවකි ඔබට පිං🙏

  • @Hollabobo
    @Hollabobo 28 วันที่ผ่านมา +14

    ඒක දැන් කාලෙට සාමානය උනත් . සමාජයෙන් වගේම වැඩිහිටියන්ගෙන් වෙන බලපෑම් කියන්න බැරි තරම්. දෙන්නෙක් අතර ලිංගිකව එකතු වීමක් නෙමෙයි අඩුම තරමේ ගෑනු ළමයෙක් පිරිමි ළමයෙක් එකට කතා කරත් වැරැදි ඇහැකින් දකින වැඩිහිටි සමාජයක් තියෙන්නෙ. හොදම උදාහරනයක් ඉස්කෝලෙ යන වයසේ ඉන්න ආදරේ කරන ළමයි. ඒ couple එකක් town එකේ මිනිස්සු වැඩියෙන් ගැවසෙන තැනක කතා කර කර හිටියත් අහලපහල බලන් ඉන්න බැරි මිනිස්සු නැත්තං පොලිසිය ඇවිත් ප්‍රශ්න කරලා එතන තව මිනිස්සු ඉන්නවද නැද්ද කියලා වත් නොබලා හැමෝම ඉන්න තැන මහා සද්දෙන් ජරා විදිහට බැනලා එලවලා කොච්චර ප්‍රශ්න ඇති කරනවද කොච්චර මානසිකව වට්ටනවද . අපේ රටේ ලිංගිකව එකතු වෙනවට වඩා ප්‍රශ්නයක් කරගෙන තියෙන්නේ ආදරේ කරන එක . ඉස්කෝලෙක උනත් ආදරේ කරන ගෑනු ළමයි පිරිමි ළමයි කොච්චර නම් ඉන්නවද නිකමට හරි එහෙම සම්බන්ධයක් ගැන ගුරුවරු දැනගත්තොත් ගෙවල් වලට ඒ සම්බඳෙ වෙනුවට දේවලුත් කියලා මොන තරම් ප්‍රශ්න ඇති කරලා තියෙනවද ඒ වගේම තාමත් ඇති කරනවද . ඒ දේවල් නිසාම මගේම යාළුවෝ කී දෙනෙක් නම් ජිවිත වලින් පවා වන්දි ගෙවලා ඇතිද.අඩුම ඉස්කෝල ප්‍රජලනය පාඩම වත් කියලා දෙන්න බැරි තරම් ලැජ්ජ ගුරුවරු ඉන්නේ හෙට ඒ පාඩම නම් සතියක් විතර ගුරුවයා නිවාඩු . අපේ රටේ ලිංගිකව එකතුවීම් වලින් ප්‍රශ්න ඇතිවෙන්නත් ප්‍රධානම හේතුවක් විදිහට මම දකින්නේ අන්න ඒක. මම කිය කියා හිටියේ ආදරේ කරන එක ගැන ඔව්. අපේ රටේ ඉන්න ගොඩක් දෙමාපියන් තමන්ගේ දුවට හෝ පුතාට ආදර සම්බන්දතාවයක් තියෙනවා කියලා දැනගත්තොත් කොයි තරම් නම් තමන්ගේ ළමයිට ගහනවද බනිනවද එහෙම කරලා තමන්ගේම අම්මා තාත්තා තමන්ව මානසිකව වට්ටනවද .
    හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම ඔබතුමිය වගේ හිතුවොත් ඉස්සරහට ලස්සන පවුල් ජිවිත තියෙන ලස්සන රටක් හදන්න පුළුවන් වෙයි . ඔබතුමියගෙන් මාත් ඉල්ලන්නේ පුළුවන් නම් මේ පිළිබඳව සමාජයට පුළුවන් හැම විදිහකින්ම මේ දැනුම දෙන්න කියලා. ඒ වගේම හැම පාසලකටම මේ පිළිබඳව සම්මන්ත්‍රණ විදිහෙන් හෝ ඒ දැනුම දෙන්න කියලා .
    Thank you ❤

  • @amalacool5994
    @amalacool5994 24 วันที่ผ่านมา +15

    Bio කරපු එක මාරම අඩම්බරයක් ඇත්තටම බුද්දිමත්ක්ම හැදුනෙම බයො කරපු නිසා❤

    • @DimuthLakshan-i1w
      @DimuthLakshan-i1w 2 วันที่ผ่านมา +1

      හ්ම්ම්ම් බයෝ කරල බුද්ධිමත්කම හදාගන්න .***බුද්ධිමත් වෙන්න බයෝ කරන්න

  • @ayeshaayesha8417
    @ayeshaayesha8417 23 วันที่ผ่านมา

    ඔයාට ගොඩක් පින්....නොදැනුවත්ව හිටපු ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුනා...කවදාවත් මේ වගෙ ටොපික් ගැන කවුරුත් කියල දෙන්නෙ නෑ...ඉගෙන ගන්න විදියක් නෑ...කාගෙන්වත් අහන්නත් ලැජ්ජයි..ඒ වගෙ තත්වෙක ඉන්න ගොඩක් අයට ගොඩක් පැහැදිලිව කියල දෙන එක ලොකු සමාජ මෙහෙවරක්..ස්තූතියි ❤

  • @everythingaboutsrilanka
    @everythingaboutsrilanka หลายเดือนก่อน +17

    මං මේ කමෙන්ට් එකෙන් කිසි විෂයක් පහත් කරනවා නෙවෙයි ඒත් ජීව විද්‍යාව ඉගෙන ගත්ත නිසා මං මට වඩා අවු 3 ක් වැඩිමහල් මගේ පෙම්වතාට මේ කීව හුගාක් දේවල් සහ තව දේවල් කියලා දුන්නා මං දන්නෙ චුට්ටයි වෙන්න ඇති ඒත් මං දන්න හුගක් දේවල් මං එයාට කියලා දුන්නා එයා මැත්ස් කරලා කැම්පස් ගිහින් ඉන්නෙ ඒත් දන්නෙ නෑ හුගක් දේවල් එයාම කිවා මාත් එක්ක ඔය වගේ දේවල් හැම කෙල්ලම දන්නවද නොදන්න අය කෙල්ලො කොල්ලො ඔක්කොම කොච්චර විදවනවා ඇති ද ලෙඩ හැදිලා නැත්තන් හදිස්සියේ ප්‍රෙග්නන්ට් වෙලා මෙන්සස් වෙනවා ලේ යනවා කීවට දැනන් හිටියෙ නෑ ගර්භාශ බිත්ති ගැලවෙනවා කියලා ඒක වෙන්නෙ අම්මෙක් වෙන්න සුදුසු පසුබිමක් හැදෙන්න කියලා මං දන්නෙ නෑ කලින් උපත් පාලන පෙති කියන දේ තේරුම ඒවගෙන් වෙන දේ මං දන්නෙ නෑ මොන කාලෙද හොද මොන කාලෙද නරක ඇයි ඔයා සමහර කාලවලට තරහ ගන්නෙ ඒ වගේ දේවල් එයා තේරුන් ගත්තෙ මං නිසාලු කියලා එයා මට කීවා ඒ කීව දේවල් එක්ක මට ම හිතුනා හුගක් මේ වගේ මං දන්න චූටි චූටි දේවල් නොදන්න ගොඩක් අය තව ඉන්නවා අනිවාරෙන්ම කියලා

  • @niroshinijayawardana8951
    @niroshinijayawardana8951 หลายเดือนก่อน +6

    බොහොම ස්තුතියි miss. මෙහෙම දැනුවත් කරනවට ❤❤

  • @HarshaEranda-n6r
    @HarshaEranda-n6r 21 วันที่ผ่านมา

    මිස්ගෙ වැඩසටහන් ඔක්කොම මම බලනවා.හරිම වටින වැඩසටහනක්.බොහොම ස්තුතියි මිස්.

  • @nethmipiyumika4430
    @nethmipiyumika4430 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතිය ...
    හරිම වැදගත් සාකච්ඡාවක් .

  • @SenukaJayamaha
    @SenukaJayamaha หลายเดือนก่อน +14

    මමත් අර 15 කොල්ල වගේ අත් සේදුව හැමදාම හැම වෙලෙම කොරොන කාලෙවත් එච්චර අත් හෝදල නෑ පස්සෙ තමයි ඔව්ව තෙරෙන්නෙ බොරුවට බය වෙලා තියෙන්නෙ කියල

  • @ronaldo-t2w
    @ronaldo-t2w หลายเดือนก่อน +64

    කමෙන්ට් දැක්කම දෙයක් කියන්න හිතුනා
    යසෝදරාවක් ප්‍රාර්ථනා කරනවනම් ඊට කලින් ඔයා සිද්ධාර්ථ කෙනෙක් වෙලා ඉන්න 🫠💝

    • @CPF.Youtube
      @CPF.Youtube หลายเดือนก่อน +5

      yashodarawan ithuru weyida bn mehema karanakota chik kala kanni.

    • @ronaldo-t2w
      @ronaldo-t2w หลายเดือนก่อน

      @CPF.TH-cam therun nh

    • @Palaw245
      @Palaw245 หลายเดือนก่อน +1

      Wartha anuwa badina kollongen 67% virgin
      Kello 8%virgin🤨🖕🖕🖕

    • @SupiriYaka
      @SupiriYaka หลายเดือนก่อน

      @@ronaldo-t2w 🤣🤡 උනත් වැඩක් තියෙනවද යශෝදරාලා නැතුව ගොන් පකො

    • @sandunviraj6506
      @sandunviraj6506 29 วันที่ผ่านมา +4

      @@ronaldo-t2w පොඩිකාලෙම සුරංගනා කතා ඔළුවට දැම්මම ලොකු වෙනකොට හැදෙන මිනිස්සු ඔහොම තමයි.

  • @nawodasampath8760
    @nawodasampath8760 หลายเดือนก่อน +10

    ගොඩාක් වටිනා අදහස් ටිකක් ..thank you so much ❤❤❤

  • @UTharu
    @UTharu หลายเดือนก่อน +15

    Thankyou miss ❤️
    මාර වැදගත් මේ ටික.

  • @chamindakumara9647
    @chamindakumara9647 หลายเดือนก่อน +6

    ස්තුතියි ස්තුතියි🎉🎉🎉🎉🎉🎉

  • @TharushiNimasha-f2v
    @TharushiNimasha-f2v หลายเดือนก่อน +6

    හරිම ආදරණීයයි ඔය දෙන්නාම ❤❤

  • @Hashihh02
    @Hashihh02 29 วันที่ผ่านมา +15

    මෙ වගෙ වැඩසටහන් ටිවි එකෙ පෙන්නන්න පුලුවන්නම් ගොඩක් වටිනවා මිස්. සමහර දෙමව්පියො youtube නැති අයට තෙරුම් ගන්න.. 🙂👍 මොකද ඔය වගෙ දේකදි ගෙදරින් දෙන පෙශර් එක වැඩි සමහර දෙමව්පියො.. ඔය වගෙ දෙකදි විතරක් නෙමෙයි.. O/L ,A/L වයස් වල ලමයෙක්ට . ආදර සම්බන්දයක්වත් පටන් ගන්න දෙන්නැ. ලව් කරල අහුවෙන්න එපා කියනවා. එ වයස් වල ලමයෙක්ට සාමාන්‍යයෙන් හැගිම් දැනිම් එන වයසක්..ගෙදර එපා කියද්දිත් කොහොමත් කරන අය ආදරෙ කරනවා.. ගෙවල් වලින් හිර කරලා ලමයින්ට වචනයක් කතා කරන්න බැ හැමදෙටම කැ ගහන්නෙ නැතුව.. ආදරෙන් තෙරුම් කරලා දෙමව්පියොත් යාලුවො වගෙ ඉන්නවනම් ගොඩක් දෙවල් වෙනස් වෙන්න තියන ඉඩ වැඩී.. 🙂

    • @YongHyoRin-zv3tk
      @YongHyoRin-zv3tk 26 วันที่ผ่านมา +1

      Aththa godak wadagath comment ekak😢 AL iwara wela gedara inna matawath krnna denne naha

  • @imalkagamage7190
    @imalkagamage7190 หลายเดือนก่อน +11

    ගොඩක් වටින වැඩසටහනක් ගොඩක් ස්තුති මිස් ❤️❤️

  • @lakshikajayawardhana241
    @lakshikajayawardhana241 หลายเดือนก่อน +3

    ගොඩාක් වැදගත් ගොඩාක් පින් මිස්

  • @DewminiSenarathne
    @DewminiSenarathne 29 วันที่ผ่านมา +2

    බොහොම ස්තුතියි මිස්..🙏

  • @Sujanakavindu20
    @Sujanakavindu20 28 วันที่ผ่านมา +13

    Amoo biology කරපු හින්දා මේවා අපිට මැජික් නෙමෙයි 🩷😎

  • @abeysinghenirosh985
    @abeysinghenirosh985 11 ชั่วโมงที่ผ่านมา

    Great work❤

  • @HarshiniSamarathunga-n2p
    @HarshiniSamarathunga-n2p 21 วันที่ผ่านมา

    ඇත්තටම හොද discussion එකක්... ❤

  • @sooriyakumara7409
    @sooriyakumara7409 24 วันที่ผ่านมา +1

    Hari wathina wada stanak, දීර්ඝ Ausha labawa madam❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Lakshikatharushi
    @Lakshikatharushi หลายเดือนก่อน +6

    Thank you miss ❤❤

  • @JethuJethu-b5o
    @JethuJethu-b5o 29 วันที่ผ่านมา +40

    අවු 18-30 කාලෙ මේ දේවල් වලට වඩා කරන්න දේවල් තියනව බන්..marry කරන්න කලින් ඕව කරන්න එච්චරම පිස්සුවක් නෑ😂 හැබැයි මේ දේවල් දැන ගෙන ඉන්න එක වටිනව❤🙏

    • @yasithanjana3018
      @yasithanjana3018 28 วันที่ผ่านมา +8

      ඒ ඔයාට.. හැමෝම එක වගේ නෑ නෙ.. 😅 ගොඩක් ගත්තොත් ඔයා වගේ අය අඩුයි.. සාමාන්‍ය දෙයක් ඕක 19/20 විතර පස්සෙ(ලමයි රහිතව)😂 ඊට කලින් නම් ඒ පැත්ත ඕනි නෑ..😮

    • @JethuJethu-b5o
      @JethuJethu-b5o 28 วันที่ผ่านมา

      @@yasithanjana3018 අඩුයි නෙමෙයි ඒම අයත් ගොඩාක් ඉන්නව..

    • @ashanmalli5928
      @ashanmalli5928 27 วันที่ผ่านมา +5

      ඔන්න තෙරුම් ගත්ත විදිහ ෆීලින්ස් කියන්නෙ එක දැනෙන විදිහ වෙනස් ඒක කෙනෙක්ට දරාගන්න පුළුවං උනාට තව කෙනෙක්ට බෑ ඒකට වයස බලපාන් නෑ

    • @ධනංජය8
      @ධනංජය8 20 วันที่ผ่านมา

      අනේ හුත්ති😂😂

    • @yasithanjana3018
      @yasithanjana3018 19 วันที่ผ่านมา

      @@ධනංජය8 😂

  • @chalanihansika3537
    @chalanihansika3537 28 วันที่ผ่านมา +2

    Thnk you mis ❤❤ thawath me wage program krnn lebebwa❤❤❤

  • @anojapriyadarshani3010
    @anojapriyadarshani3010 หลายเดือนก่อน +14

    මිස්...මෙවා අපි ගෙදරින් දුවලට පුතාලට කියලා දෙන්න ඔනා.එවා කියලා දෙන විදිහ ගැන විඩියො එකක් කරන්නකො මිස්...🙏

  • @LakshaniNawodya
    @LakshaniNawodya หลายเดือนก่อน +3

    කවදාවත් ඕවා අපිට ස්කුල් වල කිය්ලා දුන්නෑ thanks madam ❤

  • @SamudiNirmaniliyanage-o3n
    @SamudiNirmaniliyanage-o3n 26 วันที่ผ่านมา

    This programme is a next level one in a country like Sri Lanka.....
    I had the parallel issues of puberty, sex education and have some issues still... when I heard this programme I thought how we are ignorant of the proper knowledge about such a important subject....
    I learned so many things, cleared a lot of issues with this programme and I am hoping to hear much from you madam... I must say this programme is a need of this ara. So keep up the good work madam..... I'm still 19 ,hoping to shape up the life with the valuable knowledge you gave us....
    Thank you so much you're like a mom to us.....❤❤❤🥺

  • @nimmilowe205
    @nimmilowe205 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි මිස් ❤❤❤

  • @ChamodHiranjan
    @ChamodHiranjan 23 วันที่ผ่านมา +1

    සමාජෙට වටින කතාවක්...👊

  • @sayuVibe
    @sayuVibe 29 วันที่ผ่านมา +2

    ගොඩාක් ස්තුති මිස් ❤

  • @Ladybug-if9rq
    @Ladybug-if9rq หลายเดือนก่อน +34

    මං o/l වලදි. එ sir කෙනෙක් කිව්ව පිරිමි ලමයෙක්ගෙ ඇදක් උඩ වාඩිවුනත් pregnant වෙන්ට පුලුවන් කියල . පචනෙ කියල තියෙන්නෙ එතකං

    • @DCMAX9999
      @DCMAX9999 หลายเดือนก่อน +4

      Ammo 😂

    • @sahanpriyankara496
      @sahanpriyankara496 หลายเดือนก่อน +16

      අපෙ නංගි එහෙනම් pregnant යකො. 😂

    • @Ladybug-if9rq
      @Ladybug-if9rq หลายเดือนก่อน +1

      😂😂

    • @Ytmusicwadda
      @Ytmusicwadda หลายเดือนก่อน +1

      Condom ekak onada

    • @creativeupdate7932
      @creativeupdate7932 29 วันที่ผ่านมา +1

      Wenna පුළුවන් 0.00000000000001% 😂

  • @harshirandi2351
    @harshirandi2351 29 วันที่ผ่านมา +5

    Bohoma sthuthi mis

  • @anuliyana8994
    @anuliyana8994 28 วันที่ผ่านมา +3

    ලංකාවේ සියලුම පාසල් වල ගැහැනු සහ පිරිමි ළමුන් දෙපර්ශවයම අතර මේ වගේ උපදේශන පැවැත්විය යුතුයි. මේ සම්බන්ධව දරුවන්ගේ දැනුම අඩුනිසා තමයි අඩුවයසින් ජීවිත නැති නාස්ති කරගන්නෙ

  • @muthu8208
    @muthu8208 16 วันที่ผ่านมา

    aththatama godak watinawa me dewal kiyala denawata

  • @chandimakumari6304
    @chandimakumari6304 23 วันที่ผ่านมา +1

    Really great❤❤ madam .love U both .thank u ❤❤

  • @NishadiNishadi-x9k
    @NishadiNishadi-x9k 29 วันที่ผ่านมา +1

    ගොඩක් වටින වැඩසටහනක්.

  • @Upulvan
    @Upulvan 28 วันที่ผ่านมา +20

    24 පි. ඕනතරම් අවස්ථා හොයාගන්න පහසුකම් තියෙද්දි පාරිශුද්ධව ඉන්න සමත් වුණා. මා ගැනම ආඩම්බරයි. සෙක්ස් කියන්නෙ මහා ලොකු මැජික් එකක් නෙවෙයි ඊට වඩා වටින මැජික් තියෙනව මේ ලෝකෙ.

  • @MalshaamadiniMalsha
    @MalshaamadiniMalsha หลายเดือนก่อน +2

    ❤❤❤❤ ගොඩක් වැදගත් video එකක් ම්ස්

  • @K.w.v.kmudiyanseK.w.v.kmudiyan
    @K.w.v.kmudiyanseK.w.v.kmudiyan 23 วันที่ผ่านมา +1

    Aththatama bohoma wadagath wadasatahanak

  • @ravidissanayake7634
    @ravidissanayake7634 หลายเดือนก่อน +6

    An excellent program

  • @ReshiniReshini-o5n
    @ReshiniReshini-o5n หลายเดือนก่อน +3

    Thank you so much miss ☺️

  • @greenhome4302
    @greenhome4302 หลายเดือนก่อน +25

    mama nam kiyanne igena ganna oni kale bokkenma igena ganna, athe salli, balaya, danuma thiyenakota gahanu enne redda ussan bn, athdakimen kiyanne, dan kale igena gaththa kollo adui, e inna ungenuth godak un mathdrawaya walata abbahi wela inne, ithin supiri kollanta patta thana. ganu bn balen denna enne, ewa gannawada nadda kiyana eka ube athe, igena ganna thiyena kale pissu natala nasthi wenna epa.

  • @tharangamalraj386
    @tharangamalraj386 หลายเดือนก่อน +6

    Mata awrudu 49 obatumiya mage ammata samanai adarei amme mama wayasin wadimal namut mama obatumiyata ammata wage adarei❤❤❤

  • @Mcbeats55
    @Mcbeats55 หลายเดือนก่อน +17

    මම කෙල්ලෙක් ගේ අතින් වත් අල්ලලා නෑ මේ වීඩියෝ එක බැලුවට පස්සේ කෙල්ලෙක් දිහා නම් බලන්නෑ සත්තයී 😂😂😂😂

    • @CPF.Youtube
      @CPF.Youtube หลายเดือนก่อน

      wayasa kiyada , asa nedda wena kollek ekka hodata sex karala wdagena gahapu ekak geadara genath ekata inna

    • @goldenkid000
      @goldenkid000 27 วันที่ผ่านมา

      😂😂😂

    • @ThyagaRashmitha
      @ThyagaRashmitha 13 วันที่ผ่านมา

      Ado sirawata oi 🥲

    • @pasindumadushanka4325
      @pasindumadushanka4325 4 วันที่ผ่านมา

      Gammak sago

  • @JanithJayamal-ru9rg
    @JanithJayamal-ru9rg หลายเดือนก่อน +7

    Mista kathakaranna puluwan widiyak kiyanawada ane godak pin

    • @user-dj3lq5wu1p
      @user-dj3lq5wu1p หลายเดือนก่อน

      Misge nambare video eke danava eekata call ekak ganna 😊

  • @upenpwayani794
    @upenpwayani794 25 วันที่ผ่านมา

    Me wada Satana aththtam godak watinwa...hmadama mn me missge wadesatahn blanwa...jewitha sarathaka kragnn godak watina danumak laba denwa👍🔥📑

  • @sumanaswedage4370
    @sumanaswedage4370 15 วันที่ผ่านมา

    Miss me karana wedasatahan godak watinawa daruwanta sthuthi ❤❤

  • @DEWAA-i1x
    @DEWAA-i1x 18 วันที่ผ่านมา +2

    අවුරැදු 32 වෙලත් නොදන්න ගොඩක් දෙවල් ඉගනගත්තා😊 ඇත්තටම අපෙ රටෙ අයට මේක ගොඩක් වටින වැඩසටහනක් ❤ මං බලපු 2 video එක. ඇත්තටම මමත් හිතන් ඉදියෙ ශුක්‍රානු පිටට අවම එවා තැවරිමකින් ගැබ් ගැනීමක් වෙන්න පුලුවන් කියලා😢😢😢 සාමජයේ 99% නොදන්න දෙවල් මේවා මං හිතන්නෙ බොහොම ස්තූතියි 🙏

    • @nadithanuran4114
      @nadithanuran4114 6 วันที่ผ่านมา

      ඔයා marry කරලද ඉන්නේ 😊

  • @shafrassahabdeen7780
    @shafrassahabdeen7780 17 วันที่ผ่านมา

    Tnx madam ❤❤❤

  • @buddhikaruwan4171
    @buddhikaruwan4171 26 วันที่ผ่านมา

    ❤ස්තූතියි..මිස්

  • @kumariirani5927
    @kumariirani5927 หลายเดือนก่อน +5

    Atthatama oyage me danuma saha eva me idiripath krana vidiha puduma lassanai. Oyata thavath shakthiya labenna one me vage video kranna

  • @dilscraft4049
    @dilscraft4049 21 วันที่ผ่านมา +1

    Godk pin miss oyt me wage danuwath kirimak kalata❤️

  • @RajithaLakmal-e1l
    @RajithaLakmal-e1l 17 วันที่ผ่านมา

    Tanks madam...❤❤❤❤

  • @LasithJeevantha
    @LasithJeevantha 21 วันที่ผ่านมา +2

    සුක්‍රානු වල ජීව කාලය පැය 24 ක් කියලා ...කට්ටිය කියනවනෙ 🤒😷

  • @theekshanajayalath
    @theekshanajayalath หลายเดือนก่อน +21

    අවුරුදු 21 වෙලත් කෙල්ලෙක්ගෙ අතින් අල්ලලා නැති මම 😢

    • @sahanpriyankara496
      @sahanpriyankara496 หลายเดือนก่อน +2

      😓

    • @sandunviraj6506
      @sandunviraj6506 หลายเดือนก่อน +4

      මුලින්ම කතා කරලා හිටපංකෝ😂 proceess එකේ යනකොට අතින් අල්ලන ඒවා අනිත්වා step by step එයි

    • @AS_PODDA-nk2hv
      @AS_PODDA-nk2hv 28 วันที่ผ่านมา

      ​@@sandunviraj6506sirwtmd 😢

    • @udithaCDL
      @udithaCDL 28 วันที่ผ่านมา

      කොච්චර deyakda malli. Ape සංස්කෘතික agama gana හිතන්න api සත්තු නෙවෙයි api මිනිස්සු hithuna වෙලාවට sex karanne සත්තු

    • @theekshanajayalath
      @theekshanajayalath 28 วันที่ผ่านมา +1

      @@sandunviraj6506 ඒකම තමා මමත් කිව්වෙ බොසා

  • @AkshaManohari11
    @AkshaManohari11 29 วันที่ผ่านมา

    ජීවත් වෙලා ඉන්න කාලයේ සතුටින් ඉන්න ඕනි ..

  • @nihalgamage9664
    @nihalgamage9664 5 วันที่ผ่านมา

    හැම අම්ම තාත්තම මැඩම් වගේ හිතුවනම් ලෝකෙ කොයිතරම් ලස්සනද..🩷

  • @maleeshaamashan358
    @maleeshaamashan358 17 วันที่ผ่านมา +1

    Good luck ❤

  • @RajiRaji-z4n
    @RajiRaji-z4n 20 วันที่ผ่านมา +1

    අනේ ම්ස් අපේ අක්කාට දැන් 45 වයස එයාට එක පුතෙක් ඉන්නවා එයා ආසයි තව දරුවෙකුට ඒත් එයාගේ ගර්භාශයේ ගෙඩි 3 ක් තියනවා . ඒයාට පුලුවන්ද බබෙක් හදන්න ඒ වයසත් එක්ක.අනික ගර්භාශය ගෙඩ් තිබුනට ප්‍රශ්නයක් නැද්ද ? කරුනාකරලා පිළිතුරු දෙන්න. ඔබ තුමියට ගොඩාක් පිo . ඇය ගොඩාක් දුකෙන් ඉන්නේ මේ නිසා

  • @MWFashionStyle
    @MWFashionStyle 28 วันที่ผ่านมา +2

    👍👍👍👍හොද වැඩසටනක්

  • @ruwanthikamadushani3236
    @ruwanthikamadushani3236 หลายเดือนก่อน +1

    Good programme ❤

  • @lhana12445
    @lhana12445 25 วันที่ผ่านมา +3

    නිලුෂි තිලකරත්න ❤❤🎉🎉😊

  • @Dinuchami2807
    @Dinuchami2807 หลายเดือนก่อน +2

    Ane hri adarei miss oyt 🥺💕

  • @NilukaSamanmali-y2n
    @NilukaSamanmali-y2n 27 วันที่ผ่านมา

    ❤❤❤❤oba dadaenata pin godak mahama wadasahatan karanawat❤❤❤❤

  • @vineethsanjana6046
    @vineethsanjana6046 26 วันที่ผ่านมา +2

    එවැනි අවශ්‍යතාවකින් පෙලෙන ගෑනුලමයි ඉන්නවනම් කියන්න . එමමයි 😢

  • @achinthalakshan3856
    @achinthalakshan3856 28 วันที่ผ่านมา

    Thanks for the information

  • @icesgreenlearningcampus
    @icesgreenlearningcampus หลายเดือนก่อน

    බුදුසරණයි ඔබට මහත්මිය

  • @ladysungreat2406
    @ladysungreat2406 19 วันที่ผ่านมา

    කාලීන වැඩසටහන් මිස්❤

  • @AsithaVinod-xm8rk
    @AsithaVinod-xm8rk หลายเดือนก่อน +2

    Harima wedagath mis. ❤❤

  • @KavindayaAnuradha
    @KavindayaAnuradha หลายเดือนก่อน +2

    Jiviteta watin deval den oba depalata pin 🥰

  • @ChandikaThilan-k8f
    @ChandikaThilan-k8f 18 วันที่ผ่านมา

    TH-cam eke phlt yddin nikmt baluwe. Miss oyanm marai kiynna wchn na kiyn hama wchnykma hodtm therenw.mt wgem amma wge danenw ❤❤❤❤❤❤

  • @dinushalakmal5628
    @dinushalakmal5628 17 วันที่ผ่านมา

    මේ වගෙ උපදෙශනයක්