@@ameshkavisha877 anith comment walata reply karanna bari nam TH-cam ekenma e function eka nethi karala app eka hadanawa ne. Demapiyo nethuwa kohomath lamayek manussayek wenne na thamai. Oyage paudgalika nam eka oya laga vitharak thiya ganna. Anith aya oyage peththata ganne nethi wenna. Poorwaadarshaya wenai anugamanaya wenai kiyala mathaka thiyaganna yaluwa. Thamangema kiyala ananya thawayak godanaga ganna bari nam wedak thiyeawada.? Hediyawa gena dena ganna oya mawa ashraya karala na ne.
Man ammata thaththata sodariyanta godak udaw karapu kenek eth eyala mava thiyan inne udaw gannama vitharai man dan demapiyo sahodariyo yaaluvo okkoma ain karala thaniyama inne
Besides the point that I keep forgetting names 🙃, it seems I am already an attractive person😁. I am a person who takes the secrets to grave plus a good laugher🤭. Therefore I meet lots of funny people everywhere and I see how their confidence boost whenever they make me genuinely crack up at their funny jokes. Good points doc
Hahahah.. I am a jack of all trades and master of none and I reckon I make a good impression with the opposite sex 😁 with this trait of mine and you have highly valued this trait, the sense of humour, in this video as well. .. Also, we all love this humour irrespective of what our sex or gender is, especially women like it most, as mentioned by doctor in here and I always add myself a little bit of it everytime I have a conversation with someone in order to split his or her sides with laughter... 🤭😉🤣🤣😘😂🤔❤️ Tnx heaps for your wonderful sentiments on conversation techniques and cant wait for the next one!! Good night Hugs.xoxoxo Gams❤️
🔹 අඩුවෙන් කතා කරල වැඩියෙන් අහන්න.
🔹 පුළුවන් වෙලාවල් වලදි conversation එක අතරතුර විහිළු කරන්න.
🔹 අදාළ පුද්ගලයාගේ නම මතක නැත්නම් ඒක අහල දැනගන්න.
🔹 විවිධ විෂයන් පිළිබඳව දැනුම ලබාගන්න. Common topic එකට යන්න උත්සාහ කරන්න.
🔹 යාලුවො එක්ක කතා කරන්න වෙලාවක් යොදාගන්න.
🔹 බෑ කියන්න පුරුදු වෙන්න හැමවෙලාවෙම හා කියන්න එපා.
🔹 රහස් රකින පුද්ගලයෙකු වන්න.
Thank you
Thank you ❤
මට හිතෙන විදිහට ආකර්ශණීය කෙනෙක් වෙන්න, අරවයි මේවයි කරන්න ඕන කියල හිතන් ඉන්න ඕන නෑ. මමත්වය නැති කරලා වර්තමානයේ ජීවත් වෙලා සැහැල්ලුවෙන් හිතන්න පතන්න ඉගෙන ගත්තොත් හොඳටම ඇති.
විශ්ව නීතීන් කියන්නේ ඇත්තක්. තමන් විශ්වාස කරන දේ තමයි තමන්ට හම්බ වෙන්නේ. ඒ වගේම අපි දෙන දේවල්මයි අපිට හම්බ වෙන්නේ. විශ්ව නීතීන් වලට අනුව ජීවත් වුනොත් අපිට සාර්ථකත්වයේ උපරිම තැනකට යන්න පුලුවන්.(පාසලේ නීති කඩ කලොත් අපිට දඬුවම් හම්බ වෙනවා. පාසලේ නීති වලට අනුකූලව ඉදල ගුරුවරු දෙන උපදෙස් හරියට පිළිපැද්දොත් දිවයිනේ ප්‍රථමයා වෙන්නත් පුළුවන් වගේ, විශ්වයත් ඒ වගේ) බුද්ධ දර්ශනය තුළින් විශ්වයේ පවතින සෑම නීතියක් ගැනම ඉගෙන ගන්න පුළුවන්. ඒ නීතීන් පිළිපැදීම තුළිනුයි ප්‍රතිඵල ලැබෙන්නේ.(බුද්ධ දර්ශනය ආගමක් ලෙස ඇදහීමට අවශ්‍ය වන්නේ නෑ)
තමන්ගේ විශ්වාසය තමයි තමන්ගේ පරම ඥාතියා වන්නේ (විශ්වාසා පරමා ඥාතී) - මෙයත් බුදුන් දේශනා කළ ගාථාවක කොටසක්..
"ආරෝග්‍යා පරමා ලාබා
සංතුට්ටී පරමං ධනං
විස්වාසා පරමා ඥාතී
නිබ්බානං පරමං සුඛං"
අර්ථය:
නිරෝගීකම පරම ලාබයයි
සතුට පරම ධනයයි
විශ්වාසය පරම ඥාතියයි
නිවන පරම සැපතයි
තවද, බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා "චේතනාහං භිඛ්ඛවේ කම්මං වදාමි, චේතඉත්වා කම්මං කරෝති, කායේන වචාය මනසා" අපේ සිතුවිල්ලෙන් තමයි කර්මය(සංඛ්‍යාතය/ Vibration/ Frequency) නිර්මාණය වන්නේ. යහපත් සිතුවිලි වලින් යහපත් කර්ම නිර්මාණය වෙනවා, අයහපත් සිතුවිලි වලින් අයහපත් කර්ම නිර්මාණය වෙනවා. තමා සෑමවිටම අත්විඳින්නේ තමා විසින් නිර්මාණය කරගත් කර්මයයි. ඔබ සිතන්නේ සිතුවිලි වලින්, කටින් පිට කරන වචන, ශරීරයෙන් කරක ක්‍රියාකාරකම් යන තුනම කරන්නේ සිතුවිලි මුල් කරගෙන. එම සෑම සිතුවිල්ලකට අදාලවම සංඛාතයක් නිර්මාණය වේ. ඔබ සෑමවිටම අත්විඳින්නේ සිතුවිලි මුල්කරගෙන නිර්මාණය කරගත් දෙයයි. කර්මය පිළිබඳව ගැඹුරින් දැන ගැනීමට TH-cam හී තිබෙන ස්වාමීන් වහන්සේලා දේශනා කර තිබෙන කර්මය පිළිබඳ දර්ම දේශනා ශ්‍රවනය කර නුවණින් කල්පනා කර බලන්න. තමාගේ සිතුවිලි වලින් තමන් අත්විඳින දේ නිර්මාණය වන නිසා ජීවත්වන සෑම මොහොතක්ම යහපත් සිතුවිලි සමඟ පමණක් ජීවත් වන්න.
විශ්ව ආකර්ශන නීතිය ගැන උපරිමයට දන්න කෙනෙක් ඉන්නවා. එයාගෙ චැනල් දෙකක් තියනවා. එයාගේ එක චැනල් එකක නම්බර් එක දාල තියනවා. තමන්ට ඒ ගැන තියෙන ප්‍රශ්න අහල විසඳ ගන්න පුළුවන්. මුදල් එහෙම අය කරන්නේ නෑ. මං ලින්ක් දාන්නම්:
1)විශ්ව දොරටුව / WISHWA DORATUWA - www.youtube.com/@wishwadoratuwa
2)AWAKENING WITH SAMAN PRASAD PODCAST - www.youtube.com/@SAMANPRASADPODCAST
Thank you dear 💐 ❤️ 😍🥰😘
සාමාන්‍ය ජීවිතය යහපත් ලෙස ගත කරන්න ඉතා ප්‍රයෝජනවත් කරුණු කිහිපයක්.☺😀ස්තූතියි Dr.DR❤👍
බෙහොම පින් වෛද්‍ය තුමියට..අපි ඔබව නරඹනවා..මාර දැනීමක් ගන්නවා අපි..ඔබට ඔබේ පවුලටම බුදු සරණයි..🙏🙏💖💖💖💖💖👌👌👌👌🤟👍👍✊✊✊💗💗💗💗💙💙
බොහොම වටිනා vedio ව ගෙනාව පින්වන්ත වයිද්‍යතුමයණි..බොහොම පින් ලැබේවා ...
තෙරුවන්සරණයි ..ඔබතුමියට...
ගොඩක් ප්‍රයෝජන මාතෘකාවක්, බොහෝම ස්තූතියි ❤️❤️❤️🙏
ඩොක්ටර් හරිම ලස්සනයි... හැමදාම තරුණයි.... 😍😁
ඔබතුමියත් බොහොම ආකර්ෂණීය චරිතයක්....
හරිම ලස්සනයි thamai ඔබතුමිය ❤❤❤❤❤❤
හොඳ ප්‍රොග්‍රම් එකක් ..ඔක්කොම බලනවා...ඩොක්ටට මිනිස්සු අකාර්ශනය වෙලා තියනවා ....🥰🌻
ස්තුතියි හුගාක් ඔබතුමියට..බලාගෙන ඉදපු දෙයක්...ස්තුතියි ස්තුතියි.බොහෝමත්ම...🙏💖🙏
මට පේන විදිහට මං දැන් ඩොක්ටර්ට ආකර්ශනය වෙලා....🙄
තෑන්ක්ස් වීඩියෝ එකට...
App එකනම් ගොඩක් වටිනවා Doctor ❤
ආකර්ෂණීය පුද්ගලයෙක් වෙන්න විජය කුමාරතුංගයන්ව අනුගමනය කරත් ඇති 😊😊
Kauruth kawa wath anugamanaya karanna one na. Thaman thaman una nam hodatama ethi
@@scorpionbull ඒක මගේ පෞද්ගලික කැමැත්ත ඔබතුමා තනියමද හැදුනේ නෑ නේ අම්මා තාත්තා හොද දේවල් කියලා දුන්න නිසා නේ සමාජයේ හොද මනුස්සයෙක් වුනේ, ඒ වගේ තමා මමත් අම්මා තාත්තගෙන් හොද දේවල් ඉගෙනගෙන, විජය වගේ මනුස්සයෙක්ව පුර්වාදර්ශයක් කරගෙන ජීවත් වෙනවා
මගේ පුද්ගලික දේවල් ඔබතුමාට අදාල නැති බවත්
ඔබතුමා ඔබගේ වැඩක් බලාගෙන සිටිනවා නම් හොදයි
අනිත් අයගේ කොමෙන්ට් බලලා ඒවට reply කරන එකත් හැදියාවේ ගැටලුවක්
@@ameshkavisha877 anith comment walata reply karanna bari nam TH-cam ekenma e function eka nethi karala app eka hadanawa ne.
Demapiyo nethuwa kohomath lamayek manussayek wenne na thamai. Oyage paudgalika nam eka oya laga vitharak thiya ganna. Anith aya oyage peththata ganne nethi wenna.
Poorwaadarshaya wenai anugamanaya wenai kiyala mathaka thiyaganna yaluwa.
Thamangema kiyala ananya thawayak godanaga ganna bari nam wedak thiyeawada.?
Hediyawa gena dena ganna oya mawa ashraya karala na ne.
@@scorpionbull මම කොහෙද අනිත් අයව මගේ පැත්තට ගත්තේ 😂😂😂😂😂😂 මම හිතන්නේ ඔබතුමාට මානසික රෝගයක් 😂😂😂😂
පූර්වාදර්ශයක් තියෙන අයව තමා bro අනුගමනයත් කරන්නේ
මිස්ට ගොඩක් පින් 🥰😍
ඕනිම වෙලාවේ ඔනිම වීඩියෝ එකක් 💝☺️❤️
😅
@@SD-uu5ub ai 😒
ආකර්ශනය උනාද ඉතිම්
@@SD-uu5ub tikak durata 😒❤️
Mamath oyata ආකර්ශනය උනාද මන්දා😒
කියපු හැමදෙයක්ම ඇත්ත ඩොක්ටර්. ඒත් ලංකාවෙ වර්තමාන තත්වය ගැන කතා කරන්න ගියොත් නම් ලඟටම ආකර්ෂණය වෙලා දත් ටිකත් නැතිව බත් කන්න වෙන්නේ. ඒතරම්ම සතුටින්නේ හැමෝම වර්තමානයේ ජීවත් වෙන්නේ නේද?😀😀😀 වටිනා වීඩියෝවක්. තෙරුවන් සරණයි ඔබ තුමියට. දීර්ඝායුෂ ලැබේවා.!!!❤❤❤
😄
@@CyberClinic ❤️❤️❤️
ඩොක්ටර් ගේ මූන අද වෙනස්..💕
බොහෝම ස්තුතියි ඩොක්ටර් ❤❤❤
ගොඩක් ස්තූතී මැඩම් ♥️🌏🌏🌏🌏🌏🙏🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏
Thanks Doctor. 😊Very Useful Tips. 👍
ගොඩාක් වටිනාකමක් තියෙනවා
ගොඩක් ස්තූතියි ඩොක්ටර්. ❤️🙏
A valuable story. May we hear this valuable thing until you are happy (Your vibe is cool) ❤🙏
Good luck 👍thanks for your help 🙏
man dakapu nihathamanima doctor kenek godak sthuthi apita godaak wadgathwana video genawata ❤❤❤
ස්තුති ගොඩක් වටින කතාවක්
Thank you for the valuable video dr, you are a attractive person dr, love u God bless you
🥰
බොහොමත් ස්තුතයි වෛද්‍යතුමනි🙏
Useful guide lines.thnx.👌😍😎🅰️
A valuable video...Thank you Doctor...❤️
Valuable vedio, its very useful tips. Thank you Dr
I appreciate your good work 👍❤️❤️🥰
මීස් ඔයා කීයන දේවල් ඇත්ත අනේ
Hats off Dr❤❤❤
ඔයා ලස්සනයි 😊😊😍😘
Dr Thanks for sharing Your knowledge very interesting subject
තෙරුවන් සරණයි ඔබතුමියට
Nice program Dr ❤❤🙏
ඩොක්ටර් ලස්සනයි
Man ammata thaththata sodariyanta godak udaw karapu kenek eth eyala mava thiyan inne udaw gannama vitharai man dan demapiyo sahodariyo yaaluvo okkoma ain karala thaniyama inne
ඔයා හරිම ලස්සනයි ඩොක්ටර්. පින්වන්තයි.
සමහර අය ඉන්නවා රහසක් රකින්න බැරි අය. තරහකට නෙවෙයි ඒ අයට රහස ඉබේටම අන් අයට කියවෙනවා. ඉතිං එහෙම අයට රහස් රකින්න නොපවරවන එක ඇඟට ගුණයි කියල මම හිතනවා
Thank you so much doctor madam. 💕💕💕💕💕💕💕💕🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏😁😁😁😁👍👍👍👍👍👍👍👍
Thank you doctor ❤️🙏
Most useful dr thanks ❤🙏🏻
Godak watina upades tikak❤️❤️
Thankyou 🌝💗
Doctor you are so beautiful ❤ and thanku so much for your valuable video
wishwa maathawata aneka waarayak sthuthi ❤❤❤ sthuthi ❤❤❤sthuthi ❤❤❤
හොද ලිඩර් කෙනෙක් වෙින්න ඔින උගත්කම බුද්ධිය සවිඣිඣානක බව විඣ්ඣාවාදි බව සදාචාරාත්මක පුද්ගලයකු විය යුතුයි .
jagath Ravindra
ඇත්තෙන්ම
Very good point.
Thanks doctor ..adath hithe thibuna prashnayak ...eath prashna waladi kalabala nowi inna widiyath kiyala denna .plz doctor ...
Doctor oyata mn godak kamathi. Amuthuma look 1 k thiyenwa. Marama cham.... Penumak. Hoda buddiyak, thiynwa oyta
Thank u doctor.. ❤❤🌹
Thank Doctor 👍👍👍
Very good advice Dr Thanks very much
හරිම ලස්සනයි ❤
" *Godakkkkk watinawaaa* ." .....
" *Godakkkkk* ayya krana aawa
Karannamaa onathiii dewall". ....
"Obathumiyata Godakkkkk pin , isthuthiiii". ....
❤❤ane Matath thiyanawa nam amathaka WENA EKA❤😢
ස්තුතියි🙏
Doctor, good luck for the app, hope we will have good time to choose what we need and where
👍Thank you Doctor ☺
Madam mama kanthawange yatipathulwlata godak asai. Mata eken midenna be. Eka werddakda? Mn itha ikmanin ewata akarshanaya wenwa. Obathumiya dakkamath mt yatipathul dakinna asawak athi wenwa madam😥
Colombo indan awith Inna wadi adyapanaya nathi ayage purajeruwa nam nimak na doctor eyalata cheeththyak andinna danne nathiuna aduma tharame bathroom eken balala enakota towel ekawath andinne nadda hadissiyakatawath game kenekuta tharamwath samaharunta English Wath Ba a adu adyapanaya athi Aya hithan inne gamwala inne modayo kiyala minissu midakam pradarsanaya karanakota tharaha enawa aye kiyanna puluwan paththa nobalanna adala nathi nisa nihandawa innawa eyala danne na na th Aya idiriye vihiluwak wena bawapawu ithin
budusaranai docter
Niyamai👍👍👍👍👍👍👍
Thank u ms ❤️🙏❤️
Hi good advice
Dr good morning . Good luck
Thank you Ma'am ❤️
Oyanan ❤❤
Well done
ගොඩාක් පින්
බුදු සරනයි
Dr....Metta Meditation will be a link of attractive personality...
Besides the point that I keep forgetting names 🙃, it seems I am already an attractive person😁.
I am a person who takes the secrets to grave plus a good laugher🤭. Therefore I meet lots of funny people everywhere and I see how their confidence boost whenever they make me genuinely crack up at their funny jokes.
Good points doc
Doctor වගේ attitude තියෙන girl කෙනෙක්ව relationship එකකට,හොයා ගන්නේ කොහොමද ? 😉
ඉරිදා පොලේ ඇති 😂😂
Eka pera wasanawata wena deyak ugath rumath hoda kenek labena eka
ටිකක් අමාරු වෙයි පුතෝ.. ලස්සනත් පොඩ්ඩක් බලන්න එපැයි ඉතින්...
😂😂@@kin...2891
Thank you 🙏 doctor
Superb💙
Hahahah.. I am a jack of all trades and master of none and I reckon I make a good impression with the opposite sex 😁 with this trait of mine and you have highly valued this trait, the sense of humour, in this video as well. .. Also, we all love this humour irrespective of what our sex or gender is, especially women like it most, as mentioned by doctor in here and I always add myself a little bit of it everytime I have a conversation with someone in order to split his or her sides with laughter... 🤭😉🤣🤣😘😂🤔❤️
Tnx heaps for your wonderful sentiments on conversation techniques and cant wait for the next one!!
Good night
Hugs.xoxoxo
Gams❤️
Mn podi kale idanma katat akarshaniyai...hita hodanm.priya manapanam kaurut akarshana wenwa
Doctor oba mehepeta Deveeak
Thaman kemathi set karaganna hithagena inna genu lamayata katha karanna onna vidiyath poddak koyannako
මාව ආකර්ශනය උනා
App eka dan tiyanawada miss ❤
I love your lovely voice ❤️❤️❤️❤️
Doctor if you read my massage you will understand how much I love your lovely voice,❤️
I'm lessening this 3rd time in this month
doctor oya mage crush eka 😍
බොහොම ස්තුති 🙏
Thama balanawa vidiyo eka
Thanks medam
Thanks d
❤❤❤❤❤👍
Thank doctor ...
ඒ වගේම කතාකරන එක වචනයකින් වත් අසාසිටින්නා අකමැති දේවල් හිත රිදෙන දේ නොකියා ,එයා කැමති දේවල් කතා කළ යුතුයි.
Thanks drs
Dr oya harima lassanai
Miss H I V @ aeds kiyane roga dekakda
මෙහෙමයි ඉතින් නම කියන්න කීවම සමහරු තමන් ගරු කලයුතු අයට වැඩිහිටි අයට ආයතන ප්‍රධානියාට පවා නමකියන්න බලනව.අවස්ථාව තේරුම්ගත යුතුයි..වැඩිහිටියෙක්ටනම් නම සමග අක්කා අයියා ලෙස ඇමතීම කලයුතුයි.මල්ලිලා නංගිලටත් එහෙම තමා විරාජ් මල්ලි..හංසි නංගි විදිහට..නැතුව තමන් ලොකුකමට නිකම්ම විරාජ්...හංසි කියනවට අකමැති අය ඉන්නව සහ සමහරු තමන් මහලොකු බව පෙන්නන්න මානයෙන් නම විතරක් කියනව..ආයතනයකනම් තමන් බොස් වෙන්න හදනව (එහෙම නැති අයත්) සමහරු දුප්පත් නෑයොන්ට නංගි මල්ලි නොකිය නම කියනව..එයාල අක්ක අයිය කීවත් මුං අපිට නෑයො නෙමේය කියල අඟවන්න.ඉතින් නම කියනවට හැමෝම කැමති කියන එක ප්‍රශ්නයක් මේ වගේ අවස්ථා වල.සමහර ආයතන වල ගම්වල යටින් යටින් කුලබේද මත නම කියනව..හංසි එනව මෙතන මට අක්කෙ බක්කෙ ගාගෙන මං හංසිම කියල ඇරිය උං කවුද නංගි ගාන්න..කියන අය ඉන්නව..ඕකෙම අනික් පැත්ත උංගෙ ලොකුකම් වලව් කියල මහලොකුවට හිතාන ඉන්නෙ...අයිය,මහත්තයා කියන්න යන්න එපා උඹ නමම කියල ඇරපං..මාත් එහෙමයි ඌ ෂොක් වෙනව එතකොට එහෙම අවස්ථා ඇත.හැමවිටම කියනව වගේ නමින් අමතනවට සමහරු කැමතිද ගැටලුවක්.ඩොක්ටකෙනෙකුට නම කිව්වත් ඒ සෙතේම වෙන අවස්ථා ඇත
Thanks