මෙ අය එපා ලං කර ගන්න 💦 TopiyaA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 317

  • @dinukatharanga8860
    @dinukatharanga8860 5 หลายเดือนก่อน +271

    කට ලග ලපේ නම් ඇත්තම කතාව බන්..පට්ට අහිංසකයි වගේ පෙන්නුවෙ.....හිතන්නෙ වත් නැති වෙලාවක තමයි වෙනස් උනේ...මගේ අම්මා අසනීප වෙලාවක පෝන් එක ආන්සර් කරේ නෑ කියල එදාම නතර කරේ...

    • @NishshankaDXB
      @NishshankaDXB 5 หลายเดือนก่อน +23

      Kata laga lapei. Wala gahena munai sryma thama . Lassnata gema denawa

    • @RukhTharaka
      @RukhTharaka 5 หลายเดือนก่อน +6

      Sira aa

  • @sampathnandasena5768
    @sampathnandasena5768 5 หลายเดือนก่อน +92

    නාරි දේහ ලක්ෂණ විද්‍යාව කියලා පුරාණ ලියවිල්ලක් තියෙනවා. Google search එකකිනුත් හොයාගන්න පුළුවන්. බලන්න. මේ හැම දෙයක්ම උපතින් ගේන දේවල්. හැබැයි මිනිස්සු වෙනස් වෙන්නෙ සමාජය වෙනස්වෙන විදිහට. උදාහරණයක් විදිහට දැන් කෙල්ලො කොණ්ඩෙ වෙනස් කරාට අතීතයේ එහෙම නෑ. දේහ ලක්ෂණ සම්පූර්ණයෙන්ම නිවැරදිව පිහිටපු ගණිකාවො ඉන්නවා. මේ කියන ලක්ෂණ සහ තවත් ඒවා තියෙන ඉතාම ගුණ යහපත් ගෑණුත් ඉන්නවා.
    අනික අපේ රටේ පුද්ගල සම්බන්ධතා, (බිරිඳ -ස්වාමියා, දරුවො - දෙමව්පියො වගේ) හරි ශක්තිමත් විදිහට තියෙන්න ඕන කියලනෙ සලකන්නෙ. ඒක නිසා මේවා අදාලයි. නමුත් බටහිර සහ අප්‍රිකානු වගේ රටවල්වලට මේවා අදාල නෑ.

  • @VishmiHewage
    @VishmiHewage 4 หลายเดือนก่อน +188

    වටේ යන්නේ නැති කොල්ලොන්ගේ ලක්ෂණ මොනවද කියලා වීඩියෝ එකක් දාන්න පුළුවන්ද 😁

  • @NeshaanAa-q9k
    @NeshaanAa-q9k 28 วันที่ผ่านมา +8

    මගේ නිකටේ ලපයක් තියෙනවා කොන්ඩේ ඊශ්‍ර්ට් කරලා තියෙන්නේ එත් මං හරිම අවංකයි ආදරේදිත් පැලෙන්න ආදරෙයි අවංකයි එත් මට හම්බවෙන්න කෝල්ලෝ වටේයනවා මං ආදරේ කරන කෝල්ලෝතමයි චපල මං ආදරෙයි මහමෙරක් වගේ එක නිසා ඔයා කියපුව මං පිළිගන්නේ නැහැ බ්‍රෝ පිරිමි ගැන කියන්න මං අවංක ආදරෙ නිසා අදටත් විදවනවා 😭😭😭😭

  • @shamalihettiarachchi9969
    @shamalihettiarachchi9969 5 หลายเดือนก่อน +94

    ඔබ කියපු ඒවාගෙන් සියයට පනහක් හරි යන්න පුළුවන්.. හැම කෙනෙකුටම ඒ අදාල නොවේ.

  • @ChamikaAmarasiri
    @ChamikaAmarasiri 5 หลายเดือนก่อน +51

    මේව හරියටම..හරි...මම අත්දැකීමෙන් කියන්නෙ..

  • @NppKuwaitapi
    @NppKuwaitapi 5 หลายเดือนก่อน +89

    එතොකොට ශලනි තාරකා බඩුවක්

    • @upulgamage9822
      @upulgamage9822 5 หลายเดือนก่อน +17

      ඒ වගේම නඩුවක්

  • @chamindasampath90
    @chamindasampath90 5 หลายเดือนก่อน +59

    උඹ කියන කතාව නම් ඇත්ත bro.❤👍
    බෙල්ලේ කතාවයි ,කොණ්ඩේ කතාවයි ඇත්ත. ඒ වගේ එකක් බැඳලා හිතාගන්න බැරි විදිහට කෙලවිලා ඉන්නේ දැන්..😢
    එයාල පට ගාලා වෙනස්වෙනවා. හොඳ කෙල්ලෙක් හොයා ගන්නවා කියන්නේ msc එකක් phd එකක් ගන්නවට වඩා අමාරුයි දැන්.😢

  • @chandimalmadusanka-do5je
    @chandimalmadusanka-do5je 5 หลายเดือนก่อน +37

    මගෙ පරන කෑල්ල එහෙම තමයි හරි අහිංසකයි,ඒත් දැං මාරම වෙනස් උනා,දැං ගන්න දෙයක් නෑ ඒකිව...

  • @manojpriyankara8055
    @manojpriyankara8055 5 หลายเดือนก่อน +10

    ගොඩක් දෙවල් ඇත්ත,සහො 👍

  • @prasannalal7009
    @prasannalal7009 5 หลายเดือนก่อน +119

    මූ කියන විදහට කෙල්ලේක බලන් යනකොට ටේප් එකකුයි ලෙවල් එකකුයි ලබේයි මට්ටම් ලීයකුයි අරන්යන්න ඕන කියලා

  • @Master-2w1
    @Master-2w1 5 หลายเดือนก่อน +16

    මහපට ඇගිල්ලෙ සීන් එක ඇත්ත බං කාටවත් යටත් වෙලා ඉන්න කැමති නෑ..කොලොන්ටත් එහෙමයි...

  • @dinithi1409
    @dinithi1409 5 หลายเดือนก่อน +54

    ටොපියා කොල්ලන්ගේ ලක්ෂණ කියන්නකෝ 😮 අදහගන්න බැරි පිරිමි අඳුරගන්න 😮😮

    • @islam_makhachev_00
      @islam_makhachev_00 5 หลายเดือนก่อน +5

      Baduwakage comment ekk

    • @supunchanakaperera7861
      @supunchanakaperera7861 5 หลายเดือนก่อน +1

      Epooo😂

    • @KAIZER48499
      @KAIZER48499 5 หลายเดือนก่อน +1

      මාත් එක්ක යලු වෙනව ඉතින්

    • @sudathgandara2188
      @sudathgandara2188 5 หลายเดือนก่อน +1

      😂

    • @srilanka9490
      @srilanka9490 5 หลายเดือนก่อน +3

      හිත හොද නම් හොදයි...වෙන ලක්ශන නෑ.....

  • @priyanipriyani6862
    @priyanipriyani6862 5 หลายเดือนก่อน +27

    අනෙ.ටොපියෝ නියමයි කතාව ..
    ඉතින් බලන්න මෙ..විදියටම..පිරිමි ජාතිය ගැනත් කියන්න හාද ..ඒ..අයටත් හොද ගැහැනු රැවටෙනවා...

  • @mamasuraa
    @mamasuraa หลายเดือนก่อน +3

    මට වයස 40 යි ..රහසිගතව වීඩියෝ හරි හමුවෙලා හරි සැපක් ගන්න කැමති කාන්තාවන් මට ඇඩ් වෙන්න .නෝමල් හා වට්සැප් ..හැත්තෑ හයයි - අසූ පහයි - හතළිස් හතරයි - එකසිය හතළිස් හතර..

  • @ShashikaAkarsha
    @ShashikaAkarsha 4 หลายเดือนก่อน +4

    අයියා කියපු භාගෙට භාගයක් ඇත්ත
    .😢
    මම සිරා කරපු 1 වෙනි ලව් එක්ක එයාගෙ 8 වෙනි ලව් එක්ක ඔයා කියපු හැම දෙයක්ම එයාට තියෙනවා
    එයාව මම එයාගෙ පරන දෙවල් වටහ් සමාව දිලා ආදරෙන් බලා ගත්ත අන්තිමට එයා මට හොද වැඩක් කරලා දලා ගියා..😪💔

  • @johnnyjax6444
    @johnnyjax6444 5 หลายเดือนก่อน +25

    ටොපිය තව එකක් අමතක කලා , කෙල්ලෙක්ගෙ මැද දත් දෙක අතර විශාල හිඩැසක් තියෙනවනම් ඒ කත් හේතුවක්
    හරි දැන් ටොපියා කියපිය කොල්ලෙක් කුකුලෙක් කියල හොයාගන්නේ කොහොමද

  • @AmanthaMihisara
    @AmanthaMihisara 5 หลายเดือนก่อน +46

    නහය කතාවයි කොන්ඩෙ කතාවයි බෙල්ලෙ කතාවයි ඇගිල්ලෙ කතාවයි ඇත්ත😒💔

  • @bandarawatapuluwa7117
    @bandarawatapuluwa7117 5 หลายเดือนก่อน +92

    😂😂😂😂😂බලපුවාම කොල්ලොත් එක්ක තමයි යාළුවෙන්න වෙන්නේ

  • @nish99.
    @nish99. 5 หลายเดือนก่อน +22

    යකෝ මගෙ එකීගෙ මේ සේරම තියනවා බඩුම තමා එහෙනම් 😂💔

  • @pashi1886
    @pashi1886 5 หลายเดือนก่อน +49

    උඹ කියන ඔක්කොම වැරදියි බං බලපං කෙල්ලක් අදින පලදින හැටි සමහරු ඩයි වෙනස් කරනව ඒක හරි හැබැයි අදින පලදින විට ඒ ඇදුමෙන් හොදට හිතාගන්න පුළුවන්, බඩුවක් උනාම උන් බලනව කොහොමද කොල්ලො දැලේ දාගන්නෙ කියල කොටට ඇදල යනවනම් බුරියෙහි කරාබු දානව පච්ච කෙටනව පියයුරුවලින් එක එක වැඩ දානව ඇවිදින විදියට හොදට කියන්න පුළුවන් ඒකි බඩුවක් කියල. මම විහාහ වෙලා ඉන්න මගේ බිරිඳට ඔබ කියන කීපයක්ම තියෙනව මට දැන් බදින වයසෙ ලමයනුත් ඉන්නව කොල්ලල නේ මමත් හොදට ලව් කරල තමයි බැන්දෙ අපි දෙන්නා පනවගේ තාමත් හොදට ඉන්නවා කොල්ලො නේ උබලගෙ දෙමව්පියන්ගේ දිහා බලපංකො අපේ කාලෙ සමාජය ගත්තම ඉතාමත්ම හොදයි 2000 න් පසුව සමාජය ලොකු වෙනසක් උනා දුරකතන බාවිතයට ඉන් පසුව තමයි කොල්ලො විසින්ම තමයි කෙල්ලෙක් බඩු කරල තියෙන්නෙ...

    • @MrTopiyaA
      @MrTopiyaA  5 หลายเดือนก่อน +7

      මං කිව්ව ලක්ෂණ තියෙන ගැනු කිහිප දෙනෙක් අතරින් ඔය වගෙ කෙනෙක් දෙන්නෙක් ඉන්න පුලුවන් , එත් සමාජයෙ වැඩි හරියක් ඉන්නෙ නොමග ගය ගැනු , එ නිසා ඔයාගෙ නොනටත් එ ටැග් එක වැටෙනවා , එක තමයි අපි සමාජයෙ ඉන්න අනිත් අයවත් හදා ගන්න ඔනෙ , එකයි මෙහෙම කියලා දුන්නෙ ❤❤

  • @shibainu8314
    @shibainu8314 5 หลายเดือนก่อน +43

    කකුලේ ඇඟිලි කතාව නම් ඇත්ත ටොපියෝ. මාත් ඒක අහලා තියෙනවා. අර කට ගාව ලපේ තියෙන එකත් ඇත්ත. එහෙම කෙල්ලෝ පට්ටම වලත්තයි එකෙක්ගෙන් සෑහෙන්න බැරි උන් කියලාත් අහලා තියෙනවා

  • @Chamika9465
    @Chamika9465 4 หลายเดือนก่อน +6

    Sira kathawa 😂 අත්දැකීමෙන් කියන්නේ 😅

  • @kasunpriyadarshana8765
    @kasunpriyadarshana8765 4 หลายเดือนก่อน +22

    අඩේ දනිස් පොල්කට්ටට වඩා අත් දිග එවුන් ඉන්නවාද බන්.🤔

  • @sanjeewanishantha2651
    @sanjeewanishantha2651 5 หลายเดือนก่อน +7

    හරියට හරි

  • @BandulaHarischandra-jl1lc
    @BandulaHarischandra-jl1lc 5 หลายเดือนก่อน +65

    හරියට හරි ටොපියෝ මේ වගේ කට්ටියගෙ කාම ආශාව ඉතාම වැඩියි මේගොල්ලෝ පොඩ්ඩ බැරි වෙනකොට පිට යනවා,ආයේ ඒකේ කිසිම විවාදයක් නෑ කවුරු පිළිගත්තත් නැතත් ටොපිය උඹ හරියටම හරි,දැන් කසාද බඳිනවා කියලා කියන්නේ,පොළඟෙක් කොට්ට යට දාගෙන ඉන්නවා වගේ වැඩක්

    • @sasinduishara6594
      @sasinduishara6594 5 หลายเดือนก่อน +10

      අනිවාර්යයෙන් බන්. ඉවසලා ඉවසලා සමාව දීල දීල හති වැටිලා නවත්තලා දැම්මා. පිට එව්වො එක්ක රෑට Video Cll අරන් කම් සැප විදින කෙල්ලො මොකටද

    • @ChathuraDilshan-v1i
      @ChathuraDilshan-v1i 5 หลายเดือนก่อน

      @@sasinduishara6594හප්පට සිරි උඹ කොහෙද මචෝ

  • @kavishkanirmal1498
    @kavishkanirmal1498 หลายเดือนก่อน +1

    Aththa thamai ayie oya kiyanne kello thol pata karala konde istet karala mekap dala ekeka vidiya vichchuran karanawa kiyanne e kello kohomath tika dawasai inne apiwath danne nethuwama yanawa yanna

  • @sasyasenarath9919
    @sasyasenarath9919 5 หลายเดือนก่อน +11

    අතේ සීන් එක නම් මම දන්නැහැ.. නමුත් අනිත් ඒව ඔක්කොම නම් පට්ට ඇත්ත.. 😅

  • @dasithsenadheera2123
    @dasithsenadheera2123 หลายเดือนก่อน +1

    Meke malapaninawa kellekta eyage yam weraddak ethi nisa kiyala penawa comments balana ayata👌🙂🙂

  • @kanishkanishantha3463
    @kanishkanishantha3463 5 หลายเดือนก่อน +37

    නොබැද හිටපල්ලා බඩු ගහගහ ඉවර්යි

  • @MaduraNuwan-ez2sm
    @MaduraNuwan-ez2sm 2 หลายเดือนก่อน +1

    Mulima qwa awa hariyata hari
    01 Athe aegili diga aya hoda ne qwa aka weradi aegili kotai kiyanne a kanthawa hari pirimi aya sasare godak saththu marala thiyenawa (palamu sil padaya bahulawa krapu aya)
    02 03 bella digai kiyana aya ath digai kiyana hodai a aya sansare pin daham karapu aya ahema ath pa bella mulu sarire digin thiyenne sansare pinata lebuna dewal

  • @chamararuwan7182
    @chamararuwan7182 5 หลายเดือนก่อน +30

    නහය කාතාව නමි ඇත්ත👍

  • @L.S.Perera
    @L.S.Perera 4 หลายเดือนก่อน +5

    Aiye mn ahala thiyana vidihata ape wadihiti aya kiyala thiyana vidihatath oya kiyapuwa aththa.eth kakule dewani agilla diga aya hithuwakkarai eth wena minissu ekka yalubwenne naha tirimiyawa palanaya karanna hadanawa kiyala eth wate yanawa kiyala ehema na.mama ahala thiyanne chuti agilla.ee kiyanne sulagilla polowe gawenne nathiwa udata issila wage thiyana ayath hoda na kiyala👐

  • @emlkumara484
    @emlkumara484 5 หลายเดือนก่อน +4

    උබ කියන ගොඩක් දේවල් හරි බන් අත්දැකීමෙන් කියන්නෙ

  • @nshan2592
    @nshan2592 5 หลายเดือนก่อน +3

    රත්තරන් දාන්ඩ වටිනවා සහතික ඇත්ත Thank you very much bro, you told the truth two hundred percent

  • @Kavishkamadhusanka-b3l
    @Kavishkamadhusanka-b3l 5 หลายเดือนก่อน +13

    අඩො කට ගාව ලපයක් තියේ මන් එකිට සිරා ලවු මන් මොකද බන් කරන්නෙ එකිව අතාරින්නද මේකට rply ekk dpmko kawuru hari 😢

  • @shehandilshanka6492
    @shehandilshanka6492 5 หลายเดือนก่อน +13

    ස්තුති ටොපියෝ❤

  • @NisharaPrasad
    @NisharaPrasad 4 หลายเดือนก่อน +1

    Kakule agili kathawa hariyatama hari topiyo... mage yaluwek kellath oyawage thamai uu badela maseyai dawas atai hitiye anthima dawase uuta nidi pethi dala kanna dila uuta ninda giyata passe eeki panela gihin thubuna...

  • @janakarewatha7541
    @janakarewatha7541 4 หลายเดือนก่อน +2

    සුපිරි ✌️🔥❤❤ true story

  • @FunnyBeachChairs-ir2lb
    @FunnyBeachChairs-ir2lb 4 หลายเดือนก่อน +5

    නහය මැද ලපයක් නම් නෑ.කලුපාට ගෙඩියක් නම් තියනව.ඒක අවුල්ද😢

  • @ChandrikachandrikaKumari
    @ChandrikachandrikaKumari 5 หลายเดือนก่อน +6

    Egili diga aya 60%k innwanam ithiri 40ta anith laksana ekak hari ethi ehemanam lankawe kollanta kellek hoyagannama beri wey ne inna eka kohomath hodata innawa

  • @monicaponameruma9818
    @monicaponameruma9818 27 วันที่ผ่านมา +1

    මේ කියන අය අපි අතර ඉන්නව ඇත්ත කීවේ...රසයි ටොපිය 🙏👍

  • @chamindamagamamudali7139
    @chamindamagamamudali7139 5 หลายเดือนก่อน +7

    කිම්ප දෙපැත්තෙ කලු ලප තියෙනවා.මොකද කරන්නෙ.

  • @roxstar8556
    @roxstar8556 5 หลายเดือนก่อน +27

    ටොපියා කියන්නේ සෙට් කරගත්තට කමක් නෑ. සිරා කරන්න එපා කියලා😂 මූ කියන කතාව ඇත්ත.සිරා කරලා ඕනවට වඩා බලාපොරොත්තු තියාගන්න ගියොත් අන්තිමට දුක විතරයි😂

  • @rushand8003
    @rushand8003 5 หลายเดือนก่อน +25

    ithin bn uba me kiyapu eka lakshanayak hari hama kellektama thiynawane 🥲

    • @theekshana_alok
      @theekshana_alok 5 หลายเดือนก่อน +3

      Ow 💀 kello ekk ylu wenna epa kiyala kiyanne 😂

    • @Chirah_xx
      @Chirah_xx 5 หลายเดือนก่อน +5

      ඔව් බන් fashion කරන එක වැරැද්දක්ද 😅

  • @AnuradhaAbesingha-n7n
    @AnuradhaAbesingha-n7n หลายเดือนก่อน +1

    කටෙයි,බෙල්ලෙයි ලප දෙකට තමයි ආසම කරන්නේ ..

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u 4 หลายเดือนก่อน +4

    ඇත්ත අද කෙල්ලො කිසිම චාරයක් නැහැ. සෑහෙන පිරිමි ලමයි ළමයින් හැම. රටකටම. වගේ හමුවූණා. දැක්කා ඇගට. එන්නේ. නැහැ. කටට ලග. ලපේ. තියෙන. කෙල්ලන් අධික. කාමාධිකයි ඒක ඇත්ත රහස්. සම්බන්ධ තා අනන්තවත් තියාගන්නවා.අනුලා දේවි ලා.

  • @පාරිභෝගිකයා
    @පාරිභෝගිකයා 5 หลายเดือนก่อน +2

    Ethakota pirimiyage mahapata egillata wada anith agilla digainam...

  • @achintha894
    @achintha894 2 หลายเดือนก่อน +1

    Siyata kotivarayak eththa bn oya vilasithavage vaivaranagenu badu thanikara

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 5 หลายเดือนก่อน +28

    ගැනු ලමයි ගැන කියවන්න තෙරුම් ගන්න උබට බැ යාලුවා ලෝකේ කිසිම කෙනෙකුට තෙරුම් ගන්න පුලුවන් වෙලා නැ

  • @gayan7038
    @gayan7038 หลายเดือนก่อน +1

    කට ලග ලපේ සින් එක නම් සිරාම ඇත්ත.

  • @rashi.r_0418
    @rashi.r_0418 4 หลายเดือนก่อน +2

    Hoda kollek hoyagnn puluwan vidihe ekkuth danno..... ❤

  • @kavishkanirmal1498
    @kavishkanirmal1498 หลายเดือนก่อน +1

    Ayiye ethakota e kella miti nam apita wadaa kellage kakule mayil thiyenakota ethakota hariyanne nadda

  • @RohanaKumaara-kk9ly
    @RohanaKumaara-kk9ly 5 หลายเดือนก่อน +4

    Tanks hode medewal .kiuwata.👍👍👍👌👌👌👌

  • @PasinduNanayakkara-qd4sd
    @PasinduNanayakkara-qd4sd 5 หลายเดือนก่อน +25

    මමත් බදින්න කලින් මට වඩා හුගක් වැඩිමල් බඩුවක් පැද්දා කට ලග ලපේ.හරිම බඩුව පුදුම කැහිල්ලක් තියෙන්නෙ.මාත් එක්ක රූම් ගියාම බේරිල්ලක් නෑ.ඉස්සෙල්ලාස කරන්නේ කටේ දාන එක බුදියද්දිත් ඉන්න දෙන්නේ නෑ.මීයා මිරිකනවා තද කරනවා ඇග උඩ නගිනවා මං එක්ක නයිට් එකක් ගහනවා පහුවදාට හරිම අමාරුයි.උඹේ බිංදුවවක්වත් තියන්නේ නෑ කියලා එන්නේ හිංදවලා.හරිම සැප කාරියක්

  • @Ashi12390
    @Ashi12390 5 หลายเดือนก่อน +11

    මගේ කෙල්ලගෙත් නහය ලග ලපයක් තිබ්බා.සෙක්ස්වලට පට්ට ආසයි.පස්සේ ලපේ අයින්කරා.මගේ අතින්මයි වැරදි වෙලා එයාව මග ඇරැනේ.දැන් අවුරුදු 3ක් වගේ නැතිවෙලා.එයත් තනිකඩ,මාත් තනිකඩයි.හැබැයි නොබැද කොල්ලෙක් සෙට් කරගෙන ඌවත් බදින පාටක් නැ

  • @SirisenaDonpavuluarachchige
    @SirisenaDonpavuluarachchige หลายเดือนก่อน +1

    ටොපිය මගෙ කෙල්ලගෙ ඇගිලි හයක් තියෙනව.කකුලෙ සුලගිල්ල ලග චූටි ඇගිල්ලක් තියෙනව ඒ මොකද

  • @AmithMarasinghe-l7o
    @AmithMarasinghe-l7o 5 หลายเดือนก่อน +5

    Elakiri machn... supiri....

  • @aplanet121
    @aplanet121 5 หลายเดือนก่อน +27

    😂ane mnda bn ubalage gon katha. Relationship ekak maintain kara gnna bari un kiyana katha. Mata kyapn kollo kiyanne kiri malen nala apu ewnda

  • @VimashaSewmini
    @VimashaSewmini หลายเดือนก่อน +1

    😂yako ethakota yalu venna ekek vath nane kollekta.😅 Me kiyana hamadema hamotama hari na.... 😂

  • @kringsleecoorey8322
    @kringsleecoorey8322 4 หลายเดือนก่อน +3

    super kollek..ambanaka aththa kiyanne...wechcho danithi...🤣

  • @ishannethsara5302
    @ishannethsara5302 4 หลายเดือนก่อน +5

    හදපු කන්‍යා පටල තියෙන බඩු කෑලි අදුර ගන්නෙ කෝමද. Please කියපන් ❤

  • @thanujathiwanka1951
    @thanujathiwanka1951 5 หลายเดือนก่อน +8

    😂Oya ganu kiyna jathiya serama ekai. ekek vath one naa topiy😂හවසට අඩියක් ගහල කොල්ලොත් එක්ක ගම වටෙ වටයක් දාලා ඉන්නවා 🌝😌

  • @Skwsamanthi
    @Skwsamanthi 4 หลายเดือนก่อน +9

    අම්මෝ...මම් බැලුව මේ කියපුව නම් දෙවියනේ කියල එකක්වත් නැ මට..දෙවියන්ට ස්තුති වේවා..🤲🤲🤲

  • @CrisSudes
    @CrisSudes 4 หลายเดือนก่อน +2

    මගේ topiya ස්වාමි ගුරැඡී

  • @sadeepachamudith
    @sadeepachamudith 27 วันที่ผ่านมา +2

    මන් යාලුවෙලා ඉන්න කෙල්ලගෙ ඔය එක ලක්ෂණයක්වත් නැ 😊

  • @ThiwankaNavodya
    @ThiwankaNavodya 4 หลายเดือนก่อน +1

    ටොපියා කිව්ව දේවල් මට ඇත්ත වෙලා තියෙනවා ❤❤❤

  • @chinthakagarusinghe7181
    @chinthakagarusinghe7181 4 หลายเดือนก่อน +7

    තව එවුන් ඉන්නව බලල් ඇස් තියන උන් ජීවිතේට යාලු වෙන්න එපා ෆට්ට බඩු කොල්ලොත් එහෙමයි අනුන්ගෙ ඒවමයි කරගහන්න බලන්නෙ😅😅😅

  • @sanjayagodawatte
    @sanjayagodawatte หลายเดือนก่อน +1

    100% correct.

  • @dularabandra9859
    @dularabandra9859 4 หลายเดือนก่อน +2

    විවුස් .50 .60 විතර එනකොට මුගෙ විඩියොස් බලන්න ගත්ත මම ❤🎉

  • @hashensamantha
    @hashensamantha หลายเดือนก่อน +1

    ඇත්ත බන් ඔක්කොම .

  • @Lakshmipererap
    @Lakshmipererap 4 หลายเดือนก่อน +3

    Kollanta නැද්ද

  • @danushisashikalaweerasingh7785
    @danushisashikalaweerasingh7785 4 หลายเดือนก่อน +2

    oya ochrtm deha lakshana gena danna kenek nam ganu lamainta ashrya krnn hoda nethi pirimi ayge deha lakshanth kiyanna.

  • @Nimesh-5j
    @Nimesh-5j 5 หลายเดือนก่อน +1

    Ub haribn Mage ex geth katalaga lapayak tibba mulin eki love Kara sira passe ivarai eki dan kuddek Ekka yalu😂 ayenm kellek set karagnnvanm godak hithanna one😊

  • @vimukthiherath7810
    @vimukthiherath7810 4 หลายเดือนก่อน +3

    පොදුවේ උදේට කියන ලග්න පලා පෑල වගේ තමා

  • @Piumi-g4v
    @Piumi-g4v 2 หลายเดือนก่อน +2

    එතකොට ඔය ලක්ෂණ තියෙන අයට ජීවිතයක්‌ නැද්ද එයාලට ආදරේ කරන්න අයිතියක් නැද්ද 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @Smartmobilecellular
    @Smartmobilecellular 4 หลายเดือนก่อน +6

    කෙලින්ම කියහන් බන් ගෑනු ඔක්කොම එකයි උන් සිරා කරන්නෙ නෑ කියලා 😂😂

  • @ManojPriyadarshana-z9g
    @ManojPriyadarshana-z9g 5 หลายเดือนก่อน +3

    Ganu witharai me waradi karanne. Ethakota ganu saththu ekka yan naha ne yanne pirimi ekka ne yanne

  • @jeancleomate
    @jeancleomate 4 หลายเดือนก่อน +2

    කිහිල්ලේ ලපයක් තියනවා නම් කමක් නැතිද? ඉක්මනට කියනවද බ්‍රෝ‍...හදිසියි..

  • @chamindalal4364
    @chamindalal4364 5 หลายเดือนก่อน +4

    හරියටම හරි බන්

  • @Sonic_455
    @Sonic_455 5 หลายเดือนก่อน +6

    අයියෙ මගෙ ලිස්ට් එකෙ අක්ක කෙනෙක් ඉන්නව අවුරුදු 29ක .. මේකිට අවුරුදු 8ක ළමෙකුත් ඉන්නව.. දැන් ඩිවෝස් වෙලා ඉන්නෙ මනුස්සයගෙන්... මේකී හැමදාම ටික් ටොක් කරන එක තම කරන්නේ ස්ටේටස් බැලුවත් ඒකීගෙ ටික්ටොක් 5ක් 6ක් වගේ හැමදාම දානවා.. මේක බඩුවක් ද්...

    • @Sonic_455
      @Sonic_455 5 หลายเดือนก่อน

      Reply 1k dekoo

    • @Hi-xy5nn
      @Hi-xy5nn 5 หลายเดือนก่อน

      Owaa shanika talk karagaththaki bn mag dala tukle karaganin

    • @islam_makhachev_00
      @islam_makhachev_00 5 หลายเดือนก่อน

      Ow

  • @ShehanWeerasekara
    @ShehanWeerasekara หลายเดือนก่อน +1

    මේ බන් අයිය්යෙ මට දෙයක් දැනගන්න තියේ ලොකු දෙයක්

  • @Ruwannnnn
    @Ruwannnnn 5 หลายเดือนก่อน +2

    සමහරක් කරුණු ඇත්ත

  • @fazlazeez5752
    @fazlazeez5752 5 หลายเดือนก่อน +8

    Badinna issara eka prasnayak alannah ammawa balaganna puluwanda kiyala alannah barinam eppa

  • @DinujaMadhushani
    @DinujaMadhushani 4 หลายเดือนก่อน +4

    අනෙ අයියෙ අපි වටෙ යන්නැ කොල්ලො තමයි වටෙ යන්නෙ😢

  • @rasikachandimal8156
    @rasikachandimal8156 5 หลายเดือนก่อน +9

    කොණ්ඩය වෙනස් කරන උන් එහෙම අය තමයි..
    දන්න අය ඔක්කොම එහෙම තමයි

  • @johnjoel-lk
    @johnjoel-lk 5 หลายเดือนก่อน +1

    100% TRUE NEWS MACHANG.

  • @ThiwankaDilruksha
    @ThiwankaDilruksha 5 หลายเดือนก่อน +36

    කොට කෙල්ලෙක් සෙට් කරගන්න විදිහ ගැන විඩියො එකක් ඔනි 😊

  • @ChamikaMalshan-w1d
    @ChamikaMalshan-w1d 5 หลายเดือนก่อน +4

    Topiyoo postinor gana kiyannako eka ganna eka hodaida eka dawak gaththata aulak nadda bonne kohomada 😢

  • @ChathulyaKalhari
    @ChathulyaKalhari หลายเดือนก่อน +1

    Kellek wechcha මම me කතාව piligannawa😂😂😂

  • @kites6422
    @kites6422 5 หลายเดือนก่อน +22

    යාලු උන හැම එකාම කොන්ඩේ වෙනස් කලා නෙහ්😅

  • @slvillagedoctorvd5720
    @slvillagedoctorvd5720 5 หลายเดือนก่อน +19

    උබ කියන විදිහට යාලු වෙන්න මේ ලංකාවේ කෙල්ලෝ නෑ බං 'මේ මං නිකන් අහන්නේ උබත් එක්ක යාලු වෙන්න කෙල්ලෝ හිටියට දිගටම ඉන්න පුලුවන් හොඳ කෙල්ලෙක් තාම හම්බෙලා තියනවද ? ශුවර් එකටම ඒකිට ඔය ලක්ෂණ එකක්වත් නැද්ද ?

    • @Forbiddenknowledge-eb4vo
      @Forbiddenknowledge-eb4vo 5 หลายเดือนก่อน +4

      නැත්තෙ නෑ බන්.මඩ ගොහොරු වලත් ඕලු මල් පිපෙනවා.ඒත් හොයන්න බෑ.හම්බුනත් එක්කො පරක්කු වැඩී.

  • @ShanthaAbeykoon-cc7bk
    @ShanthaAbeykoon-cc7bk 5 หลายเดือนก่อน +3

    Oyaga kathawa atha

  • @dilshansilva337
    @dilshansilva337 29 วันที่ผ่านมา +1

    Uba kiyna vidihta badinna wenna okkoma inne e wge unne😂

  • @amalacool5994
    @amalacool5994 2 หลายเดือนก่อน +2

    ඇගිලි සින් එක ඇත්ත❤😂

  • @SandhuGamage
    @SandhuGamage 5 หลายเดือนก่อน +13

    පිරිමී ඔක්කොම අන්ගසම්පුර්නෛද එතකොට.අනේ මන්දා මෙවට මොනව කියන්නද කියලා..

    • @MrTopiyaA
      @MrTopiyaA  4 หลายเดือนก่อน +2

      😉

  • @sanjeewapriyantha5499
    @sanjeewapriyantha5499 5 หลายเดือนก่อน +10

    ඇයි බන් ඉස්සරහ දත් දෙක ඇත් වෙලා තියෙනවානමි ඒකත් බඩුවක් තමයි

  • @MahindaDesilva-p4j
    @MahindaDesilva-p4j 2 หลายเดือนก่อน +1

    හරි යට හරි

  • @DinithiHansika-p2v
    @DinithiHansika-p2v 5 หลายเดือนก่อน +2

    Ow athta ban

  • @PasinduChamod-fv1fd
    @PasinduChamod-fv1fd 5 หลายเดือนก่อน +2

    UBS kiwwa eka hodai.danagans. when a mohokataeath nemei