breakup sinhala relationship / සද්ද නැතුව ගේමක් ගහමු.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น •

  • @madushikaliyanage5673
    @madushikaliyanage5673 หลายเดือนก่อน +83

    අයියා කිව්වත් වගේ breakup වෙලා මාස 6ක් වෙනවා..එදා ඔනෙමයි කියලා පොරකාපු හිත දැන් නම් එපා කියලමයි හිතෙන්නේ...අයියගෙ විඩියෝ බලලමයි හිත හදාගත්තේ ..මාස 6ක් ගියාට පස්සේ ආයෙත් මං ගැන හොයනවා මාව unblock කරලා කෝල් ගන්නවා නොයෙකුත් දේවල් කරනවා.මට නම් දැන් don't care 😊.මට පුදුමයි මං ගැන..ජොබ් එකක් නොකරපු මම අද වෙද්දි ජොබ් එකක් කරන ගමන් උපාධියකුත් කරන්න ඉගෙන ගන්නවා..ජපන් වගෙ රටකර යන්න ගෝල් එකක් හදන් ඉන්නේ...තනියම යන එක හොඳයි මොකෙක්වත් එපා එච්චරයි...අයියට නම් පින් 🥺🤜🤛😊 ඔයා ඔය කියන වචනයක් ගානේ හැමොගෙම හිත් නිවෙන්න ඕනී...ඒ පිනම ඇති අයියේ ඔයාට

    • @Giravoice
      @Giravoice  หลายเดือนก่อน +12

      කොයිතරම් සතුටක්ද මට ඒක. එදා ඔනෙම දේවල් අද එපා .ඒක ලොකු මැජික් එකක් ඕනේ කාලය විතරයි.සැනසීමයි .තෙරුවන් සරණයි .දන්න අයට චැනල් එක පෙන්නන්න.

    • @nadeekamadumali8488
      @nadeekamadumali8488 หลายเดือนก่อน +1

      Mamath kiyanna bari tharam dukin inne adare nisa ane mama monawada karanne

    • @madushikaliyanage5673
      @madushikaliyanage5673 หลายเดือนก่อน +1

      @nadeekamadumali8488 කාලයට ඉඩ දීලා පුලුවන් තරම් ඉවසන් බලන් ඉන්න 😊

    • @MadusankaHewawitharana
      @MadusankaHewawitharana หลายเดือนก่อน +1

      Aniwa.

    • @Chandifernando7031
      @Chandifernando7031 หลายเดือนก่อน +1

      Good luck ❤

  • @Ayesha-w1r8k
    @Ayesha-w1r8k 28 วันที่ผ่านมา +26

    අයිති නැති කෙනෙක්ට ගොඩක් ඇබ්බැහි වෙලා ආදරේ කරා..තවමත් බැ හිත හදාගෙන අමතක කරලා ඉන්න. ගොඩාරියක් මහන්සි වෙලා හිත හදාගෙන යාලුවෝ එක්ක ඉන්නවා හිනා වෙලා.. හැබැයි දවසේ වැඩි හරියක් තවම හිතේ තියෙන්නේ ඒ රූපේ විතරයි ...😢😢😢😢

    • @GeethaInoka
      @GeethaInoka 12 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම ❤

    • @sudda-vt9qn
      @sudda-vt9qn 9 วันที่ผ่านมา

      Sira oi

  • @YenaloMahinsa
    @YenaloMahinsa หลายเดือนก่อน +16

    උදේ හවා කතා කරපු එයා ගෙදර ඉදන් office එකේ වැඩ කරපු එයා ..අද වෙනකොට එයා වැඩ කරන office එකේ කාර්‍ය්බහුලයි..ඒ මාව අත් හරින්නම ඕන නිසයි..මම දන්නවා ඒක😢.ඉතින් මම මොකද කරන්නෙ උදේ හවා ගෙදර ඉන්න කෙනෙක්..😢මමත් තීරණය කලා ගෙදර ඉන්නෙ නැතුව gym එහෙකට වගේ යන්න ..ඇත්තටම මම දැන් මානසික සුවයකින් ඉන්නවා යම් ප්‍රමාණයකට......මගේත් බලාපොරොත්තුව දිගටම මගේ ජීවිතය ගැන බලාගන්න 😊😊 වේදනාව එනවා ඒත් මම හිත ශක්තිමත් කරගන මගේ ජීවිතය හදාගන්නවා ❤

    • @Giravoice
      @Giravoice  หลายเดือนก่อน +1

      නියමයි

  • @Ashi5015
    @Ashi5015 หลายเดือนก่อน +15

    🥺💔කවදාවත් කාටවත් බලෙන් ආදරේ කරන්න කියන්න යන්න හොද නෑ.මනුස්සයෙක්ට ඕනවට වඩා වදයක් වෙන්න යන්නත් හොද නෑ.ඒකෙන් ඒ මනුස්සයාට අපිව කරදරයක් වගේම අපේ වටිනාකමත් නැත්තටම නැති වෙලා යනවා.අන්තිමට ආගන්තුකයො ගානටම ඉන්න උනාම මැරෙන්න බැරි කමට මිනිස්සු ජීවත් වෙන්නෙ තමන්ට තමන්වත් එපා වෙන තරමට කලකිරිල 🥺🥀

    • @Giravoice
      @Giravoice  29 วันที่ผ่านมา +1

      ඔව් අනිවාර්යයෙන්

  • @ShanikaLakmali-s6j
    @ShanikaLakmali-s6j หลายเดือนก่อน +16

    Ayye oya hith සුවපත් කරන්න උපන් කෙනෙක් ....ඔයාට ගොඩක් පින් ස්තුති ස්තුති ස්තුති ❤️❤️❤️❤️ වචනයක් athi oyage me දැවෙන hith සුවපත් කරන්න

    • @Giravoice
      @Giravoice  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @thilinisomarathna6439
    @thilinisomarathna6439 8 วันที่ผ่านมา +2

    ගොඩාක් අවුලෙන් ඉද්දී මේක අහුවේ අයියා ඇත්තටම හිතට මාරම ෆිට් එක්ක් ආවේ විඩීයෝ එක සෙව් කරා හැමදාම අහන්න ඒ තරම් හිතට වදීනවා වොයිස් එක ඇත්තටම තැන්ක්‍ යු අයියා .තමන්ගේ වටිනාකම තමන්ට පෙන්නලා දෙනවට❤

  • @VihagiLakshika
    @VihagiLakshika หลายเดือนก่อน +23

    සම්බන්ධකම් නිසා නෙ මෙච්චර වේදනාවක් කියලා දැනෙද්දි මුලින් තමන්ට ආදරේ කරන්න ඕනෙ වෙන කෙනෙක් ට මැරි ගෙන ආදරේ කරන්න ගිහිල්ලා අවසානෙ තමන්ට කියලා කරගත්තු දේකුත් නෑ දරාගන්න බැරි වේදනාවක් එක්ක තනිකම විතරයි අයියාගේ වීඩියෝ නිසා ගොඩාක් අයට ඒ වේදනාවට සැනසීමක් ලැබෙනවා ❤

    • @Giravoice
      @Giravoice  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි

  • @nadishanadisha4962
    @nadishanadisha4962 หลายเดือนก่อน +11

    කී දෙනෙක්නම්.මේ ආදරෙ නිස විදවනවද..🥺💔 ඔයාට ගොඩාක් පින්..මෙහෙම වීඩියෝ ගේනවට❤

    • @Giravoice
      @Giravoice  หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි

  • @hasiya1115
    @hasiya1115 8 วันที่ผ่านมา +2

    දෙවියෙක් ඔයා 🥺💜️ හරිදේ තේරුම් කරලා දෙනවට ගොඩක් පින් ❤

  • @kaushalyaag848
    @kaushalyaag848 24 วันที่ผ่านมา +10

    මාව එපා කියලා ප්‍රතිකේෂ්ප කරපු කෙනෙක්වට පෙන්න කිසිම දෙයක් මට කරන්න ඕනි නෑ.. මට ඕනි මම වෙනුවෙන් දෙයක් කරන්න. මම දැන් මට අදරේ කරනවා හැම දේටම වඩා. ❤

    • @Giravoice
      @Giravoice  21 วันที่ผ่านมา +1

      නියමයි ඔයාගේ හිත හයියයි.තෙරුවන් සරණයි

    • @NipuniNisansala-lq2el
      @NipuniNisansala-lq2el 7 วันที่ผ่านมา

      Matah

  • @nilukadamayanthi2922
    @nilukadamayanthi2922 หลายเดือนก่อน +14

    හිත් සුවපත් කරණ ඒ හඬ ඇහෙද්දී හිතට දැනෙන්නේ පුදුමාකාර සැනසීමක් අපේ හිත් නිරන්තරයෙන්ම සුවපත් කරණ ඔබ තුමන්ට ගොඩක් පිං 🙏 තෙරුවන් සරණයි 🌹🙏🌹♥️♥️

    • @Giravoice
      @Giravoice  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @wmpriyadarshani
    @wmpriyadarshani 8 วันที่ผ่านมา +3

    තෙරුවන් සරනයි ඔයාට අයියේ ගොඩාක් ස්තුති ස්තුති ස්තුති ...ආදරේ නාමයෙන් වේදනා විඳින අහිංසක සිත් සුවපත් කරන්න ඔයා මේ දෙන අවවාද ගොඩාක් වටිනාව ...අවංක ආදරේ කරලා ඒ ආදරේ අහිමි වෙලා වේදනා විදින හිත් විතරයි දන්නේ ඒ..හදවත් වල ඇවිලෙන ගින්දර...ආදරේ නිසා වේදනා විඳින සියලුම සිත් සුවපත් වේවා මේ වචනයක් වචනයක් පාසා ...මට මෙන් සියලු දෙනාට සතුටින්ම ඉන්න ඉක්මනින් හැකි වේවා 🙏🙏🙏🙏🙏🙏🙏...තෙරුවන් සරණයි ඔයාට අයියේ ....

  • @ashalucky1776
    @ashalucky1776 22 วันที่ผ่านมา +3

    කියන්න දෙයක් නෑ අයියේ...හුගාක් පිං 🙏🙏🙏එච්චරයි ❤❤❤ඇත්තටම මගේ brakeup එකෙන් පස්සේ මං recover වුනේ ඔයාගෙ videos අහලමයි...🙏හුගාක් පිං

    • @Giravoice
      @Giravoice  21 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි මේ වචනට ටිකට .මට හරිම සතුටුයි

  • @sudu6841
    @sudu6841 29 วันที่ผ่านมา +7

    ඇත්ත මම විවර වෙලා ඉන්නෙ. මගේ සැමිය අනියමි සම්බන්ධය දුර දිග යවන්න දැන් ඔහුට දරුවෙක් ඉන්නව.මම ඒක දැනගත් දා පටන් නොවිදිනා වැදිලි වැන්ද,නොවිදිනා දුක් කමිකටොලු වලට මුහුණ පෑව.නමුත් මට කිසිම සෙතක් උනේ නෑ.මගේ කාලය අපතෙ ගියා පමණයි උනේ.අද මම කුවෙට් රටේ සේවය කරනව.❤

    • @Giravoice
      @Giravoice  29 วันที่ผ่านมา

      ගොඩාක් හොදයි තෙරුවන් සරණයි .

    • @DewmiThikshana-y6u
      @DewmiThikshana-y6u 5 วันที่ผ่านมา

      Kohomda

  • @sujeewasandamali4152
    @sujeewasandamali4152 23 วันที่ผ่านมา +2

    ඔයාගේ පලවෙනි ව්ඩියෝ එක බලද්දී ජිවිතේ අන්තිම බින්දුවටම වැටිලා තිබුනේ.ඔය කටහඩ භාවනාවක් පිස්සුවෙන් වගේ ඔයාගේ විඩියෝ හොය හොයා බැලුවා දැන් ටිකක් හිත හැදිලා ගොඩාක් පින් ඔයාට🙏🙏🙏

    • @Giravoice
      @Giravoice  21 วันที่ผ่านมา

      එහෙනම් මට ගොඩාක් සතුටුයි.ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි

    • @sujeewasandamali4152
      @sujeewasandamali4152 18 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏

  • @shehanmusicproductionlivem3993
    @shehanmusicproductionlivem3993 6 วันที่ผ่านมา +2

    💝💝වැටෙන්න පුළුවන් උපරිම වැටිල ඉන්න වෙලාවක වීඩියෝ එක හම්බුනේ...🙏 පින් අයියෙ ඔයාට..එයාට ඇබ්බැහි වෙලා මං ආදරය කරනව...ඒත් එයාමං ලග නෑ..දවසෙ දුක නැති කරගන්න ජොබ් එක යාලුවො එක්ක ගොඩක් බිසී වෙනව ..ඒත් තාමත් ගොඩක් දැනෙනව..රෑට තනියෙම ඉන්නකොට ගොඩක් මතක් වෙනව...ඒත් ඇත්ත..අපිට ආදරය කරන මිනිස්සු අපි ලග ඉන්නව අයියෙ..🥺💔 මේ වීඩියෝ එකට පින්..

    • @Giravoice
      @Giravoice  3 ชั่วโมงที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි.තෙරුවන් සරණයි

  • @CharukaDilshanka-c3w
    @CharukaDilshanka-c3w 26 วันที่ผ่านมา +10

    සතියකට එක වීඩියෝ එකක් දාන්නකෝ අයියේ ,ඔයා නිසා කී දෙනෙක් හිත හදා ගනියිද,ඒකත් ලොකු පිනක් හිතක් හදන එකත්

    • @Giravoice
      @Giravoice  21 วันที่ผ่านมา

      ඔන්න දැම්මා මේ ටිකේ දිගටම. වැඩ කරන අතරේ මේක කරන්නෙ.ඉතින් සමහර වෙලාවට මට ඒක බැරි වෙනව.ඒත් කටේ දත් තියන කාලය ඇතුලත කතා කරන්න පුලුවන් කාලය ඇතුලත මම වීඩියෝ කරනවා.

  • @dilekavijerathna4445
    @dilekavijerathna4445 7 วันที่ผ่านมา +1

    එක පාරකුත් එයා මාව දාලා ගියා..ඒ එයා කලින් ආදරේ කරපු කෙනෙක් හින්දා..මං හිත හිත හදාගත්‍තා හරිම අමාරුවෙන්..එයා ආයෙම ආවා..අවුරුදු එක හමාරවක් වගේ හොඳට හිටියා..ඒත් ලඟකදි ඉඳන් මාව මගෑරියා..msg cl නෑ .එයා busy ඇති කියලා මං හිතුවා..මං එක්ක හැමදාම ඉන්නවා කියලා ආයෙම පොරොන්දු වුණ හින්දා මං ආයෙම එයා එක්ක ඉන්නවා කියලා තීරණය කරා..ඒත් දැන් ආයෙම වෙනස් වෙලා..මට තේරෙන් නෑ..එයා දාලා යන්නේත් නෑ..මං අයින් වෙන්න හදද්දි යන්න කියනවා..ඒත් මට දැන් ඒක අමාරුයි..එක එක දේවල් කියලා මාව රිද්දනවා..මං ගොඩක් ආදරෙයි..මට තේරෙන් නෑ..🥺🥺

  • @SLMasters-ny1dg
    @SLMasters-ny1dg หลายเดือนก่อน +8

    අනේ අයියේ මේ අවුරුද්ද ඉවර වෙද්දී අපේ ආදරේ නතර කරන්න කතා වුණා. මං ගැන ආකර්ෂණය නැති වෙන්නැති. මට ඒක දරා ගන්න අමාරුයි. මේක නැති වෙනවා කියලා දැන මාව නිකන් මැරෙන්න වගේ. කිසිම ගානක් නෑ මං ගැන. නවත්තනවමයි කියන්නේ. හැම තැනකම එයා ඉන්නවා වගේ. එයා මාව ලොකු තැනකට ගත්තා. මට එයාව නැති කර ගන්න බෑ. අනේ මට උදවු කරන්නකෝ. Depression එන මට්ටමට ඇවිත් තියෙන්නේ කියලා මටම තේරෙනවා... 😭

    • @UmeshiRajapaksha
      @UmeshiRajapaksha หลายเดือนก่อน +1

      Oya dema thama matath wela thiyenne😔 me mase iwara wenakal math ekka innawa kiuwe

    • @Giravoice
      @Giravoice  29 วันที่ผ่านมา

      එයාට වෙන කෙනෙක් ඉන්නවද

  • @nisansalarathnayaka2942
    @nisansalarathnayaka2942 10 วันที่ผ่านมา +1

    ඔයාට ගොඩාක් පින් මේ විදිහට හිතකට සැනසීමක් ගෙනත් දෙනවාට ඔයා කියන හැමදේම ඇත්ත ❤❤❤

    • @Giravoice
      @Giravoice  9 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි

  • @JjoNj-hw2hz
    @JjoNj-hw2hz 7 วันที่ผ่านมา +2

    ඔයා හොඳ මනුස්සයෙක් අයියේ ඔයාට ගොඩක් පිං 🙏🙏❤️

    • @Giravoice
      @Giravoice  3 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයු

  • @chathukumari-o5b
    @chathukumari-o5b หลายเดือนก่อน +4

    ඕනිම වෙලාවෙ අහන්න හම්බුන වටිනම වචන ටිකක්.. ❤❤❤

    • @Giravoice
      @Giravoice  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි

  • @amazingworldwithbaby7393
    @amazingworldwithbaby7393 26 วันที่ผ่านมา +6

    ස්තුතිය වචනවලට..... මම ම කව්ද කියලා හොයා ගන්නවා... මමත් හිතන්නේ ඒකයි...... අපිට ආදරේයි නම් අපි ළඟ ඉන්නවමයි.......

    • @Giravoice
      @Giravoice  21 วันที่ผ่านมา +1

      ඔව් අනිවාර්යයෙන්ම

  • @exploreedite.9411
    @exploreedite.9411 หลายเดือนก่อน +10

    අනේ මට එයාගෙ.වෙනස්කම් ඉවසගන්න බැරැව එයාට බැනල බැනල මංම එයා බ්ලොක් කලා.එයා උදේට gm දානව දවල්ට කැම කැව කියල මැසේජ් කරනව රැට රැම් එකට ආව කියල මැසේජ් කරනව.එච්චරමයි..මට දුක හිතිල මම එයාව බ්ලොක් කලා..ඒත් එයාගෙන් නිකමට මට කෝල් එකක් මැසේජ් එකක් නැ.🥺🥺🥺 මම මොකද කරන්නෙ

    • @Giravoice
      @Giravoice  หลายเดือนก่อน

      ඔයා වගේම හිටපු කෙනෙක් පහලින් කමෙන්ට් කරලා තියනව බලන්න .වීඩියෝ වලින් අදහසක් ගන්න .ඒත් සාර්ථක නොවුනොත් මට කියන්න තෙරුවන් සරණයි

    • @exploreedite.9411
      @exploreedite.9411 หลายเดือนก่อน

      @@Giravoice හරි මම බලන්නම්

  • @chithrakumari1395
    @chithrakumari1395 หลายเดือนก่อน +7

    ඕනෑ ma welwe ලැබුණ video ekk ගොඩක් estutiyi ❤❤❤

    • @Giravoice
      @Giravoice  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @chamilapradeepa2847
    @chamilapradeepa2847 หลายเดือนก่อน +4

    ගොඩාක් ස්තූතියි මල්ලී ඔයාට ❤❤

    • @Giravoice
      @Giravoice  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @akshaabesinghe2961
    @akshaabesinghe2961 หลายเดือนก่อน +6

    දවසට කී දෙනෙක් ආදරෙ නිසා විදවනවද? 😢මාත් එක්ක.😓.අපි හැමෝගෙම මානසික සුවය ඉක්මනින් උදාවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.රවට්ටලා අහින්සක හිත් වලට බොරු බලාපොරොත්තු දෙන බොරු කාර toxic මිනිස්සු අවන්ක හදවතකට කිසිම දවසක මුන ගැහෙන්න එපා 🙂.අනුන්ට දෙන ගින්දර තමන්ට කැරෙකෙන දවසක් එනවා.ඒක නිසා පරිස්සමෙන් 🙂

    • @Giravoice
      @Giravoice  หลายเดือนก่อน

      ඔව් අනිවාර්යයෙන්

  • @nokaSir
    @nokaSir หลายเดือนก่อน +1

    ඔයාගේ කටහඬ හිත සන්සුන් කරනවා.ඒ වගේම ගොඩක් වට්නවා. ❤ ගොඩක් ස්තුතියි ,,!

    • @Giravoice
      @Giravoice  29 วันที่ผ่านมา +1

      තෙරුවන් සරණයි

  • @sandunimekala6416
    @sandunimekala6416 หลายเดือนก่อน +3

    Comment balvhma penva kello kochchrann kollo hinda hithe dukin innvda kiyla.. math ehemai. A nisami me video eka balanda ave. Hithe kahatak nathuva mage ekama prarthanva kollek hinda vidavna hama kellektma dvska lassan adryk labenda ona unta uthuranda hariynda ona..😊❤❤❤

    • @Giravoice
      @Giravoice  29 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්

  • @SajithKumara-gy4me
    @SajithKumara-gy4me 17 วันที่ผ่านมา +3

    එයසතූටෙදි.මවගනමි.ගනෙ.නෑ.එත්.දූකක්කරදරයක්.වූනදවසට.එයට.මව.වටිනම.කෙනෙක්.දැන්.එයයමව.ගන්වත්.ගනැ.එයට.ගොඩක්යලූවොයින්නව.කමනෑ.එයගෙසතූටනමි.මගෙත්.සතූට.😊😊😊😊😊

  • @ireshisadamali5818
    @ireshisadamali5818 หลายเดือนก่อน +9

    මම එයාගේ පස්සේන් තාමත් යනව එත් එයා පයට පෑගේන දුහුවිල්ලක් තරමට ගනන් ගන්නේ නෑ.හිත හදාගන්න බැරිව එයාගේ වේනස්කම් ඉවසගේන් ඉන්නවා

    • @UmeshiRajapaksha
      @UmeshiRajapaksha หลายเดือนก่อน

      Maath😔

    • @Giravoice
      @Giravoice  29 วันที่ผ่านมา

      වීඩියෝ වලින් අදහසක් ගමු

    • @fireefirekollo9877
      @fireefirekollo9877 27 วันที่ผ่านมา +3

      මචන් පස්සෙන් යන්න එපා no contact ඉන්න .එතකොට එයාට රිදෙන්න ගන්නවා .එතකොට ඔයාව හොයාගෙන එනවා ඔකුන් .ඌ හිත හදන් ඉන්නේ ඔයා බලෙන් හරි දවසට එක msg එකක් හරි දාන නිසා .එයා දන්නවා ඌ පස්සෙන් එනවා කියලා .ඒක නිසා ඌට ගානක් නෑ රිද්දන්න ඕනි නම් මුකුත් කරන්න එපා සතුටින් ඉන්නවා කියලා එයාට දැනෙන්න දෙන්න .කවුරු මොනා කිව්වත් උන්ට ඔව්වට රිදෙනවා 😅

    • @ShakilaDilshan-q6d
      @ShakilaDilshan-q6d 27 วันที่ผ่านมา

      @@fireefirekollo9877 මන් කොල්ලෙක් බ්‍රදර්

    • @ShadiK-w8n
      @ShadiK-w8n 25 วันที่ผ่านมา

      Mamath😔😔😔

  • @shashipraba9719
    @shashipraba9719 หลายเดือนก่อน +3

    Godak ස්තුති aiye adarei❤️🙏

    • @Giravoice
      @Giravoice  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @RAththanayak
    @RAththanayak หลายเดือนก่อน +5

    අයියා කිව්වා වගේම මන් මගේ පාඩුවේ හිටියා. එයා දවසක් මන් ගැන හොයලා තිබ්බා. මන් ගැන කිසිම ආරංචියක් නැති කොට. ඒත් මගෙ යාලුවෙක් කිව්වා දැන් පොඩි අව්ලක් තියනවා කියලා. සමහරක් විට එයාට දැන් කොල්ලෙක් ඇති. කමක් නෑ ලැබෙන්න තියන දෙයක්නම් ලැබෙයිනෙ 😖

    • @Giravoice
      @Giravoice  หลายเดือนก่อน +1

      ඔයා ඔයාගෙම පාත් එකක් හදා ගන්න මිනිස්සු අතරට යන්න

    • @Nethmi_kavindi
      @Nethmi_kavindi 3 วันที่ผ่านมา

      Aaa ravindu 😒💔

    • @RAththanayak
      @RAththanayak 2 วันที่ผ่านมา

      @@Nethmi_kavindi ane pancho 😪

  • @bashithanethmina6769
    @bashithanethmina6769 หลายเดือนก่อน +2

    Oyata godak thanq ayye 🙏🙏🙏

    • @Giravoice
      @Giravoice  29 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි

  • @madushikaliyanage5673
    @madushikaliyanage5673 หลายเดือนก่อน +3

    Voice eka nam ane manda hitha niwenawa aththamai ❤

    • @Giravoice
      @Giravoice  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි

  • @NimashaNelumkumari
    @NimashaNelumkumari หลายเดือนก่อน +1

    ඇත්තටම මාරi...hitha hada ganna .....oba තුමාට pin

    • @Giravoice
      @Giravoice  29 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි

  • @UthpalaSachi
    @UthpalaSachi หลายเดือนก่อน +3

    ඔයාට ගොඩක් පින්🙏🙏🙏🙏

    • @Giravoice
      @Giravoice  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @nilankaruwani7003
    @nilankaruwani7003 26 วันที่ผ่านมา +5

    කිසිම දිහක යන්න නැතිව අම්මා බලන්නවත් යන්න නැ හිරකාරියක් වගෙ ගෙදරම ඉන්න 😢😢

    • @Giravoice
      @Giravoice  21 วันที่ผ่านมา

      ඒකට හේතුව මොකක්ද

    • @nilankaruwani7003
      @nilankaruwani7003 21 วันที่ผ่านมา

      @Giravoice හේතු ගොඩක් තියෙ අයියා...යන් කියල ගියත් යනකන් එනකන් බනිනව පොඩි දෙයක් ඇති කේන්ති යනව 🥺

  • @lakmaltharukage6592
    @lakmaltharukage6592 หลายเดือนก่อน +4

    Video eka danakam balan idiye. Thanks. Aiya

    • @Giravoice
      @Giravoice  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @LakminiLakmini-zg1rs
    @LakminiLakmini-zg1rs หลายเดือนก่อน +3

    Godak stuti ayye ❤❤❤❤❤❤❤❤

    • @Giravoice
      @Giravoice  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @depekaaldepeka8599
    @depekaaldepeka8599 11 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤ අාදර්ශවත් කතාවක් තෙරැවන් ඝරනයි

    • @Giravoice
      @Giravoice  11 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි

  • @madurathnayaka9
    @madurathnayaka9 8 วันที่ผ่านมา

    Oyage kathawa hariyatama hari math mara duken eddi meka ahuwe mage hitha heduna ekata thanks ❤

  • @RupikaDeSilva-y6e
    @RupikaDeSilva-y6e 19 วันที่ผ่านมา +1

    අයියා ඔයානම් මරු. ❤❤❤❤❤❤

    • @Giravoice
      @Giravoice  15 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි

  • @DewminiChathurya-i3m
    @DewminiChathurya-i3m หลายเดือนก่อน +2

    Thanq aiye ❤onama welwe me video ek hambune

    • @Giravoice
      @Giravoice  29 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි

  • @Sakunidissanayaka456
    @Sakunidissanayaka456 หลายเดือนก่อน +3

    අනේ මට පිස්සු වගේ
    මට exam එකට දවස් 7
    අවුරුදු 5ක් තිබ්බා
    එයාට මාව එපා කියලා දාලා ගියා දැනෙන්නේ නෑලු මාව,වෙන කෙනෙක් ඉන්නවා එයාට 😊
    මට හිතාගන්න බෑ මොකද කරන්නේ කියලා

    • @Giravoice
      @Giravoice  หลายเดือนก่อน

      දැනෙන්නෙ නෑ කියන එක ගැලවෙන්න ගොඩක් අය කියනවා

    • @Sakunidissanayaka456
      @Sakunidissanayaka456 หลายเดือนก่อน

      @Giravoice මට පාඩම් කරන්නවත් හිතෙන්නේ නෑ

  • @nilu913
    @nilu913 หลายเดือนก่อน +3

    ස්තුති ...😊

    • @Giravoice
      @Giravoice  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @JanithNilanga-r3d
    @JanithNilanga-r3d หลายเดือนก่อน +1

    ඔයාගේ කතාව සම්ර්ණ ඇත්ත🙏🙏🙏❤️

    • @Giravoice
      @Giravoice  29 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි

  • @Nawodil
    @Nawodil 5 วันที่ผ่านมา +2

    මට තෙරෙන්නෑ ම්ම mk කියලා ,මම මැරෙන්නද හිතෙනවා ජීවත් වෙලා විදවන්න බෑ🙂

    • @Giravoice
      @Giravoice  3 ชั่วโมงที่ผ่านมา

      මැරිලා හරියන්නෙ නෑ මේවට

  • @RupikaDeSilva-y6e
    @RupikaDeSilva-y6e 19 วันที่ผ่านมา +1

    ඔයාට සදා ජය ❤❤❤❤❤❤❤

    • @Giravoice
      @Giravoice  15 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි

  • @noshanafonseka3639
    @noshanafonseka3639 9 วันที่ผ่านมา +1

    මේ හැම කතාවකටම වඩා මගේ කතාව හරිම වෙනස් දෙයක්....... අපේ ආශ්‍රය අවුරුදු හතක් තිස්සේ තිබුණා...... එයාටත් පවුල් ජීවිතයක් තිබුණා මටත් පවුල් ජීවිතයක් තිබුණා...... එයා මගේ ජීවිතය දීපු ගැහැණිය කියලා මට ඒ කාලේ එයා ඔප්පු කරලම පෙන්නුවා....... ඒත් අපේ පවුල් දෙකට යම් යම් ප්‍රශ්න ඇති වෙච්ච නිසා මම නිහඬව හිටපු කාලයක් තිබුණා මගේ ට්‍රැක් එකට අය එනකන්...... නමුත් ඒ වෙද්දි එයා එයාගේ ඔෆිස් එකේම එයාට වඩා අවුරුදු දහයක් පහලක් විතර බාල කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන....... ඒත් අපේ තිබිච්ච ඇසුර ඈත් වෙලා තිබුණේ නෑ නෑ. මගේ ෆේස්බුක් හැම පාස් වලටමත් ඒ වෙද්දිත් එයා ගාව තිබුණේ.... ඒත් ඒ විද්විතයා පුදුමාකාරිසට ඒ පොඩි කොලට ඇඩ් වෙලා ඉවරයි....... ඊට පස්සේ එයා මාව අත ඇරලා ඒ පොඩි කොල්ලව එයාගේ ජීවිතේට ලං කරගෙන...... අද දරුවෙකුත් ලැබිලා ජොබ් එකත් නැති වෙලා ගෙදර පවුල් ජීවිතෙත් ඉවරවෙලා...... ඒ දරුවත් එක්ක ගොඩාක් ඈත පළාතක තනියම ඉන්නවා. හරි පොඩි කොල්ලවත් එයා ගාවද නෑ....... ඒත් මම අවුරුද්දක් තිස්සේ එයාව මට පුළුවන් විදියට ජීවත් කරනවා...... එයාට ඉන්නේ දුවෙක්....... ඒ ළමයට කරාබු දෙකයි පංචායුදෙයි අරන් දුන්නෙත් මම....... මේ වෙද්දි මට පුළුවන් විදිහට ඒ දෙනා මම ජීවත් කරා....... ඒත් මම අදටත් එයාගේ බ්ලොග් ලිස්ට් එකේ ඉන්න කෙනෙක්........ මේ වෙනකන් මං දන්නෑ එයාගේ ජීවිතයට ඇත්තටම සිද්ධ වුණේ මොන වගේ දෙයක්ද කියලා රස්සාව නැති වෙන්නවත් ගෙදරින් යන්න තරම් වත්....... ඒත් මම මේ වෙනතුරු එයාට හැම මාසෙකම මුදලක් යවනවා ජීවත් වෙන්න....... ඒත් අද වෙනකොට එයා මාව ගොඩක් පහත් තත්වයට දාලම තමයි කතා කරන්නේ......... එයා මට ඊමේල් කරනවා විතරයි...... මම තීරණය කරා 2025 දී මගේ ජීවිතයේ ඔබතුමා කියපු විදිහට වෙනස් කරගන්නවා කියලා....... මං දන්නෑ මේක ඇබ්බැහැවීමක්ද මොකක්ද කියන දේ ඒත් මට තාමත් හිත හදාගන්න බැරි තැනක මං ඉන්නේ ඉන්නේ. එයා මාව යූස් කරනවා කියලත් තේරෙනවා. ඒත් මට එයාගේන් මගෙ හිත තාම එලියට ගන්න බෑ.........................

    • @Giravoice
      @Giravoice  9 วันที่ผ่านมา

      ඔයා ඒ මෝඩ වැඩේ කරන්න එපා.එයා ඉන්නෙ තාම අර පොඩි කොල්ල්ලා නැති හිතේ අමාරුවෙන්.ඔයා එතනින් එලියට යන්න

  • @RavishankaGamage
    @RavishankaGamage 25 วันที่ผ่านมา +1

    නියමයි අනේ 👍👍

    • @Giravoice
      @Giravoice  21 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි

  • @ShainiRajapaksha-j2r
    @ShainiRajapaksha-j2r 28 วันที่ผ่านมา +1

    ස්තූතියි වචන වලින් හිත හදනවට

    • @Giravoice
      @Giravoice  28 วันที่ผ่านมา

      අලුත් වීඩියෝ එකත් බලන්න

  • @NadeeShanika
    @NadeeShanika 10 วันที่ผ่านมา +1

    Bohoma sthuthi...😊❤

    • @Giravoice
      @Giravoice  9 วันที่ผ่านมา +1

      තෙරුවන් සරණයි

  • @DulaSuba
    @DulaSuba หลายเดือนก่อน +4

    Aurudu 8k adare karala kasada banda manussaya badala auruddkwath yanna klin mawa dala giya deviyne.mn hari lassna hurubuhuti ganu lamek.ane apiwa dakina godak aya mata kiuwa ane oya kochchra lassnda eya nikn oyage thatta wagene kiyala.wena kellanta ehma kiuwama duka hithunta mn godak sathutu una.ane mawa kawadawath dala yanne nathi weine kiyla.ane eth eya giya.polici pawa giya.eken mage hithta wadune eka eka kathwai.a policiye oic kiuwa kathwa."ubata wada katha ekek bandama hithuwada bn kelle u jeevitha kalema wenas novi idi kiyla"
    Kattiya kathwata kiynwa neda lassna rupyk thibbama athi kiyla.pissuda eka ehema na.🥺😇

    • @Giravoice
      @Giravoice  29 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් මම ඔය ගැන වීඩියෝ එකක් ටිකකින් දානවා බලන්න

  • @kappriya1984
    @kappriya1984 หลายเดือนก่อน +3

    සුන්දරයි ❤❤

    • @Giravoice
      @Giravoice  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි

  • @ශශිනි
    @ශශිනි หลายเดือนก่อน +3

    අවුරුදු හතරක ආදරේ දැන් නැති වෙලා මාසයක්....මට තාම හිනයක්..එයාට ගනක්වත් නෑ වගේ....මම.තාම පිච්චෙනවා

    • @RashmiAhinsa-m7q
      @RashmiAhinsa-m7q หลายเดือนก่อน

      මම අවුරුද්දක් තිස්සෙ පිච්චී පිච්චී ඉන්නෙ කසාද බැදලා මම රට ආවට පස්සේ එයා වෙනස් උනා😢

    • @Giravoice
      @Giravoice  หลายเดือนก่อน

      ඔව් ඒක සාධාරණ යි

  • @VihangiThakshilaabeythilka
    @VihangiThakshilaabeythilka 5 วันที่ผ่านมา +1

    Hemadama ada ada nidagnna one thama sambande thibbath eya hemwelrm bninwa maga harinwa mt epma wela inne marenna hithenwa 🥺

  • @DilushiJayasinha
    @DilushiJayasinha 2 วันที่ผ่านมา +1

    Oyt godak pin ❤❤❤❤

    • @Giravoice
      @Giravoice  3 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි

  • @Adhizz_reacts
    @Adhizz_reacts 14 วันที่ผ่านมา +1

    Thawa maasa hayakin me video ekata comment ekak daannam ayya. Aadarei ❤️

  • @HasiduTathasara
    @HasiduTathasara 3 วันที่ผ่านมา +1

    Ane aye puluwannam mata me prashneta wisadumak denna..mage aya gedarin ghilla dan masayak witara...eya inne eyalage tattala gawa...mata dan daruwek labenna inne...tawa masa 3 tiyenne mata mage daruwa labenna..ada wenakan eyagen cll ekak wath naa...mage tatta naa..mata bayayi mage daruwatath tatta nati weii kiyala...mama hamada atariye eya hinnda...mama ada daruwekut ekka taniwela..😥😔💔

    • @Giravoice
      @Giravoice  2 วันที่ผ่านมา

      හේතුව මොකක්ද ඒකට

    • @HasiduTathasara
      @HasiduTathasara วันที่ผ่านมา

      Mama eyata godak kagahanawa..eya man wenuwen godak watawak adala athi,dukwela athi mama eya issara hitapu tattwen godak durata hada gatta...dan eya lassana manussayek...eka paratama eya mata wada eyage kudammawa loku karagatta..eya mama nisa eyage ammagen ainn una ...e monawa karatt eya hamadema kare man wenuwen...eyata mawa natuwa baa...mage laginnma hitiya...mage redi tika idan hodala..gedara wada okkoma karet eya..ehema idala eyage tatta enna kiyala ehe giya itapasse eya wenas una..mama eyawa hoyagena giya..eda eya hitiye naa..eyage kudamma mata hodatama banna...itapasse eya ada wenakanma mata cll ekak wath naa..mg ekak wath naa..mama me daruwat ekka eyage passen giya..eyata terum kara ewunata eya mawa ganann gatte watt naa...itapasse tama mama ayage vidiyo eka dakke dan hugak durata mama hita hadagatta...e wunata mage hite wisswasayak tiyenawa eya daruwa labenna kalin eyi kiyala..​@@Giravoice

  • @Mal-b1d
    @Mal-b1d หลายเดือนก่อน +3

    හිත නිවන හඬ ❤

    • @Giravoice
      @Giravoice  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ❤️

  • @IsuruAchintha-v2s
    @IsuruAchintha-v2s หลายเดือนก่อน +4

    මෙච්චර කල් හොයපු වීඩියෝ එක 😊💗

    • @Giravoice
      @Giravoice  หลายเดือนก่อน

      එහෙනම් අපි හැදෙමු

  • @gayanilive1847
    @gayanilive1847 28 วันที่ผ่านมา +2

    Thank you soo much..🎉

    • @Giravoice
      @Giravoice  27 วันที่ผ่านมา

      Most welcome 😊

  • @dimeshaawishka1312
    @dimeshaawishka1312 11 วันที่ผ่านมา +1

    Thank you so much ayye 😊❤

    • @Giravoice
      @Giravoice  9 วันที่ผ่านมา

      Welcome

  • @RashmiAhinsa-m7q
    @RashmiAhinsa-m7q หลายเดือนก่อน +2

    අනෙ මගෙ මහත්තයා මට කතා නොකර දැන් මාස 2ක් වෙනවා. මටත් බයයි එයාට කතා කරන්න මොකද එයා මගෙ හිත රිද්දනවා මට එයාට කෝල් ගන්න බයයි❤

    • @Giravoice
      @Giravoice  หลายเดือนก่อน

      මොකක්ද හේතුව

    • @RashmiAhinsa-m7q
      @RashmiAhinsa-m7q หลายเดือนก่อน

      @Giravoice එයාට සැකයි මම ගැන එයා නිතරම සැක කරනවා ඒත් මම එයාට කිසිම වරදක් කරලා නෑ කොච්චර තෙරුම් කරත් තෙරුම් ගන්නෙ නෑ. මම රට ඉන්නෙ මට එවනවා වෙන ගෑනු එක්ක කතා කරන screenshot එවනවා.

    • @Catalog.lk2
      @Catalog.lk2 26 วันที่ผ่านมา

      Mara dukai mewa ahaddi​@@RashmiAhinsa-m7q

  • @SiriyawathiWijekoon-jg8dh
    @SiriyawathiWijekoon-jg8dh 2 วันที่ผ่านมา +1

    Thankyou..🥺❤️

    • @Giravoice
      @Giravoice  2 วันที่ผ่านมา

      You’re welcome

  • @AchiniGayan
    @AchiniGayan 20 ชั่วโมงที่ผ่านมา +1

    Thank you oyata❤

    • @Giravoice
      @Giravoice  8 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි

  • @Lte4-ff7xn
    @Lte4-ff7xn 26 วันที่ผ่านมา +1

    බුදුසරණයි

    • @Giravoice
      @Giravoice  21 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි

  • @harshaninisansala-h4i
    @harshaninisansala-h4i 6 วันที่ผ่านมา +1

    Ane oyata godak pin,mage mahathtaya ekka prashnayak wela mm gedara inne ,eyata wena sambandayak tiyenawa,eth mm eyata godak adarei,eth mt adare nathi kenek gawin mm aye adare hoyanne na mm diyunu wenawa thaniyama kohoma hari

  • @KasunAthukorala-ms8hd
    @KasunAthukorala-ms8hd 16 วันที่ผ่านมา +1

    අනිවාර්යයෙන්

    • @Giravoice
      @Giravoice  15 วันที่ผ่านมา +1

      ගොඩක් ස්තූතියි

    • @KasunAthukorala-ms8hd
      @KasunAthukorala-ms8hd 15 วันที่ผ่านมา

      අවංකවම ඔබ සුපිරි මචෝ..මාරම හයියක් ඔබේ වචන...අඩම්බරයි❤

  • @NipuniNisansala-lq2el
    @NipuniNisansala-lq2el 7 วันที่ผ่านมา +1

    Ani ayye Mata Hari mahasiy man adrey ath ayata katakarann carding karann onimmkne aya hari kiyalamay kiynnm hamadama 6 years weno mata hunuharpenuth banina hita ridila kohomahari dan stress hadila mata mitgran hadila inne Kondeth yanoo ow radundukarala illala aya banino mata adrey illmakaranne man aya whtssp block Kara mata mahsiy Godak ath ayata oninam noml gannawa man asanipen iddiwath

  • @NipuniNisansala-lq2el
    @NipuniNisansala-lq2el 7 วันที่ผ่านมา +1

    Oya liyapu wa hari godak pin

  • @zoomkw7758
    @zoomkw7758 11 วันที่ผ่านมา +1

    Ana aiya mama enna kuwait mata dara ganna ba aya mawa dal giya hati

  • @ShamaliWijayanthi-m7s
    @ShamaliWijayanthi-m7s 23 วันที่ผ่านมา +1

    😢😢😢ආදරේ දුකයි ❤️❤️❤️❤️

    • @Giravoice
      @Giravoice  21 วันที่ผ่านมา

      වැරදි අයට ආදරේ කලාම එහෙම තමයි

    • @ShamaliWijayanthi-m7s
      @ShamaliWijayanthi-m7s 20 วันที่ผ่านมา

      @Giravoice අනේ ඔව් දැන් පරක්කු වැඩියි ආයේ ලබන ආත්මේ වත් හොද කෙනෙක් හම්බ්යිද මට

  • @AnimationSankuttta
    @AnimationSankuttta 5 วันที่ผ่านมา +1

    content eka maru dear

    • @Giravoice
      @Giravoice  3 ชั่วโมงที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි

  • @shironilucas3423
    @shironilucas3423 หลายเดือนก่อน +5

    Loku putha ❤️

    • @Giravoice
      @Giravoice  หลายเดือนก่อน

      අම්මේ ❤️

  • @SubhaniMaheshika
    @SubhaniMaheshika 6 วันที่ผ่านมา +1

    Mn eyata adarei..eth eya eyge gedara ayta bayen inne..mn eyta adarei awrudi 7k wenwa ape kathwata..eya wens una..mwa balnna aqe ne..aduna bdy ekat wayh monwath ne..api wenuwen kiyla kiyakwth ithuruwk ne..mt eyawa epa una..eth mn adanwa.ane mn mokd krnne
    Mta mekata anr pin sidda wei reply ekk ewnn

  • @himalidilru1015
    @himalidilru1015 7 วันที่ผ่านมา +1

    Thank you oyat❤

  • @anjalikasewwandi7616
    @anjalikasewwandi7616 28 วันที่ผ่านมา +3

    Aiye mata mekata oyagen uttarayak oni .mn awrudu 5k pirimi lamayek ekka yalu wela hitiya .e awrudu 5 athulata eya kiwwa hama katawakma mn godak wishwsa ksra .gewal 2knma sambande gana dannawa .dawasak mm eyage gedara giyata passe eya laga tawa 4n ekak tibila eya godak kellonta mg dala kata karala mata kiwwe na .mn ahuwama ai me kiyala eya kiyanawa mn nisalu eya ema kre .me awrudu ganatama mn eyage diyunuwata bada kare na puluwam widihata udaw dunns .mn eya ekka randu kalama kale ganu lamai ekka oniwata wada kata karanna mg karanna oni na kiyala witaramai 😢 eya ai ema mg damne kiyala ahuwata passe eyage amma issara mata hodatama banna .mn danne na ai eyata ema jara hitak pahala une kiyala mn mokakda karanne ekata 🥺

  • @sujanivasana8870
    @sujanivasana8870 25 วันที่ผ่านมา +1

    Thenks so much ❤❤❤

    • @Giravoice
      @Giravoice  23 วันที่ผ่านมา

      Welcome

  • @Nadeeka-jw5wb
    @Nadeeka-jw5wb 25 วันที่ผ่านมา +2

    Man rata inne mage mahaththaya mata katha karanne eyage wena sambanda kam thiyenawa eka man dannawa eth mata eyawa atha arinna be mage gamata nedeinta muna denna mata vidihak ne mata e nisa lankawata enna vidihak ne eth mokada karanne kiyala man godak asarana wela inne eya wenuwen godak kepavim kara man e hemadema eyata mathaka ne

  • @niroshadisanayaka2250
    @niroshadisanayaka2250 หลายเดือนก่อน +3

    මේකනම් මටම හදපු video එකක් අයියේ❤😢

    • @Giravoice
      @Giravoice  หลายเดือนก่อน +1

      එහෙනම් අපි හැදෙමු

    • @niroshadisanayaka2250
      @niroshadisanayaka2250 หลายเดือนก่อน

      @Giravoice අනිවාරෙන්ම,සාමාන්‍ය විදියට එයා එක්ක ඉන්නව ,අයන්ම් අඩ අඩ හේතු අහන්නේ නෑ,මන් මගේ target වලට යනවා,අනිවාර්යයෙන්ම

  • @udeshikadinuwanthi5337
    @udeshikadinuwanthi5337 13 วันที่ผ่านมา +1

    Ape adara kathawata den awurudu 7k wenawa. Eth mokakda karumekatada koheda eya magen athata gihin. 😢😢. Eya dan mage weradi kiyanawa. Mechchara kal mth ekk godak adaren hitiya. Eth dan sathiyak idan eyata wena kenek innawa. Mn kohoma dara gannada kiyala mt therenne na.😔😔😔. Mn jiwath wenne amma gena hithala. Mt eyata dukak denna be. Mn me wage video godak baluwa. E hema dema kara. Eth eya ne. Eya mw block karala

  • @ChamaliDilrukshi-o4s
    @ChamaliDilrukshi-o4s 10 วันที่ผ่านมา +1

    Hith ridunata passe හදාගන්න amarui eth පුළුවන් ❤

    • @Giravoice
      @Giravoice  9 วันที่ผ่านมา

      ඔව් අනිවාර්යයෙන්

  • @NamanthiChanuka-ek2bh
    @NamanthiChanuka-ek2bh 29 วันที่ผ่านมา +1

    Nice voice hari wadgathe

    • @Giravoice
      @Giravoice  29 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි

  • @IshanTharidu-q3t
    @IshanTharidu-q3t 3 วันที่ผ่านมา +1

    Iwasime anthima awasthawe inne Brother 😔 Den nm Asath ne jeewath wenna wath

    • @Giravoice
      @Giravoice  2 วันที่ผ่านมา

      එහෙම වෙන්න එපා අපි අල්ලන් ඉමු දවස් අනූවක්

  • @NipuniNisansala-lq2el
    @NipuniNisansala-lq2el 7 วันที่ผ่านมา +1

    Matah dan hitanne Ayya kiyapu dewal

  • @sara-s7i3m
    @sara-s7i3m 5 วันที่ผ่านมา +1

    ඒ වෙනකොට සමහර විට මේක නැති වෙයී😔👍

    • @Giravoice
      @Giravoice  3 ชั่วโมงที่ผ่านมา

      නෑ එහෙම වෙන එකක් නෑ.අපි උත්සහා කරමු

  • @samajeonline255
    @samajeonline255 24 วันที่ผ่านมา +1

    අයියේ මගේ love එකට අවුරුදු 13 වෙනවා marrid අපිට පොඩි බබෙකුත් ඉන්නවා එත් එයා මාව දාලා ගියා .දැනට මාස 8 එත් මාව block ලමයවත් බලන්න නෑ .අවුලින් ඉන්න වෙලාවක මෙක බැලුවේ

    • @Giravoice
      @Giravoice  21 วันที่ผ่านมา

      මොකක්ද හේතුව

  • @shavindadilshan325
    @shavindadilshan325 9 วันที่ผ่านมา +1

    Mn adaree patan gaththa witharai. awruddak wenn lagai january walat.. eya issara wage newei den. godak wenas mn kiyan ekh ahan ne eya. mn eyat ebbehi wela inne . mt eyaw amathak karann be🥺

    • @Giravoice
      @Giravoice  9 วันที่ผ่านมา

      මගෙ වීඩියෝ වලින් අදහසක් ගන්න

  • @VinudiVihansa-z5k
    @VinudiVihansa-z5k 24 วันที่ผ่านมา

    Godak pin oyata ❤❤❤

    • @Giravoice
      @Giravoice  21 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි

  • @BanukaM-y1v
    @BanukaM-y1v 24 วันที่ผ่านมา +1

    Sir oya kiuwe mama gena oba tumatath godak stuti.

    • @Giravoice
      @Giravoice  21 วันที่ผ่านมา

      අපි දැන් හැදෙමු

  • @thakshinipanditha9870
    @thakshinipanditha9870 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ thank you🧡❤️🎺🏵️🏵️budu

    • @Giravoice
      @Giravoice  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @nimeshajayaweera8883
    @nimeshajayaweera8883 13 วันที่ผ่านมา +1

    Meka attak❤

    • @Giravoice
      @Giravoice  9 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි

  • @MadhuNimsara-uy5ww
    @MadhuNimsara-uy5ww หลายเดือนก่อน +4

    Aya katha karnnewath nathuwa MN kohomda meka karnne cl akak wath nathuwa

    • @Giravoice
      @Giravoice  หลายเดือนก่อน

      ඔයා මේ කියපු දේවල් කරලා ඔයා ඔයාගෙම තැනක් හදා ගන්නකොට ඔයා ටික ටික මිනිස්සු අතරට යද්දි එයා දැන ගන්නවා

    • @MadhuNimsara-uy5ww
      @MadhuNimsara-uy5ww หลายเดือนก่อน

      MN. Kohoma hri oi Tika karn in uthsha krnwa . MN oyge v. Hmadma blnwa. mta hitha hadagnna ona aiyr

  • @Kvmobilerepairingschool1
    @Kvmobilerepairingschool1 วันที่ผ่านมา +1

    අපි කෙල්ලෙක්ව ටොක් කරන්නෙ නැතුව අපේ ජීවිතේට එන කෙනා කොහොමද ඉබේම ලැබෙන්නෙ මහන්සි වෙන්නෙ නැතුව දෙයක් හම්බෙන්නෙ නෑනෙ ඒකට උත්තරයක් දෙන්න පුලුවන් ද

    • @Giravoice
      @Giravoice  3 ชั่วโมงที่ผ่านมา

      ඒක ඉබේම වෙන දෙයක්. කෙල්ලො ආකර්ශනය වෙන විදියට ඉන්න ඕනේ. ඔයා ඔයාගේ හැකියාවන් වර්දනය කරද්දි ගෑනු අය ඔයාට ආකර්ශනය වෙලා එයාලා සිග්නල් දෙනවා

    • @Kvmobilerepairingschool1
      @Kvmobilerepairingschool1 2 ชั่วโมงที่ผ่านมา

      @Giravoice ඔයාට ගොඩක් ස්තූති අයියෙ ඒක මට තිබ්බ ලොකු ගැටලුවක් ඒ කියන්නෙ අපි කෙල්ලන්ව ටෝක් කලත් නැතත් එයාල ඉබේම අපි ලගට එනව කියන එකද හරි කාලෙට අපිට මුණ ගැහෙනව කියන එකද

  • @nimashasenarathna3177
    @nimashasenarathna3177 18 วันที่ผ่านมา +1

    Api ape sambande gewl wlin dngena kta krla tybbe eth eya adtat sati dekak mwa aiya block krla eyge hite godak hethu tyn mta ktha kre mta eka dnuna hodtma.mm eyge hdta qwe passe hamdema wisadagena api lassnta imu qwa eyt ewta kmti una mn dne na mnw unda kiyla

  • @Sashinkashawindi
    @Sashinkashawindi 8 วันที่ผ่านมา +1

    Mn ganama kth krnw wge 😢

  • @GlaRuwankumara
    @GlaRuwankumara 9 วันที่ผ่านมา

    Matath magema kiyala adarayak thibuna eth eka Dan na mata mage hitha hadaganna amarui amma eyata kamathi na eth mama eyata hamadama adarei

  • @PrasaPrasa-q6q
    @PrasaPrasa-q6q หลายเดือนก่อน +3

    Ane aiye eya nitarama math ekka randu wenava epa wela thiyenne mn den katha karanneth nea eth eya ganneth ne mata dukai mata eyawa oni mn mokada karanne pls aiya kiyanna

    • @Giravoice
      @Giravoice  29 วันที่ผ่านมา

      එයාට වෙන ප්‍රශ්න තියනවද

    • @PrasaPrasa-q6q
      @PrasaPrasa-q6q 29 วันที่ผ่านมา

      @Giravoice thiyanawa ethi aiya eth mata kisi deyak kiyanne nea ..den math ekka katha nokara maasayak wenawa

    • @Giravoice
      @Giravoice  29 วันที่ผ่านมา

      ටිකක් හෙමින් හොයලා බලන්න

    • @PrasaPrasa-q6q
      @PrasaPrasa-q6q 29 วันที่ผ่านมา

      @@Giravoice mn ehama karannam thanks Aiya 🙏