Akila Vimanga Senevirathna | Sinhala | Episode 35 | රණ්ඩු නොවී ආදරේ කරන්න නම් මේ ටික දැනගන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • ලෝකේ තිබෙන ඉතාම සුන්දරම භාෂාව සිංහල භාෂාව වන්නේය.ලෝකේ ලස්සනටම ඉගැන්විය හැකි භාෂාවද සිංහල භාෂාව වන්නේය.ජීවිතය ඉගැන්විය හැකි භාෂාවද සිංහල භාෂාව වන්නේය.මේ ඒ අග්‍රගණ්‍ය භාෂාව ගැන කතා කරන youtube පිටුවයි.
    #AkilaSir #SinhalaPanthiya #Love

ความคิดเห็น • 2.7K

  • @sadunipurnima2021
    @sadunipurnima2021 3 ปีที่แล้ว +1885

    අවුරුදු 6 ක් ලවු කරල තඩි බූට් එකකුත් කාල එයා වෙන කෙනෙක්ව බදින එකත් මේ ඇස් දෙකෙන් බලාගෙන ඉදල උසස් පෙල මැත්ස් වලින් කරල කැම්පස් සිලෙක්ට් වෙලා අද මම මේ වගේ සතුටින් ඉන්නෙ සර් නිසා 💜️

    • @sewwandiperera2811
      @sewwandiperera2811 3 ปีที่แล้ว +53

      නියමය්🥰 හරිම සතුටුයි

    • @sanjanawerasooriya8551
      @sanjanawerasooriya8551 3 ปีที่แล้ว +17

      🥺♥️

    • @therugihansa8897
      @therugihansa8897 3 ปีที่แล้ว +20

      අනේ...🤗👍

    • @talkwithmaneth
      @talkwithmaneth 3 ปีที่แล้ว +76

      දැකපු ලස්සනම comment එකක් සුභපැතුම් ඔයාට❤

    • @DD-iu1xp
      @DD-iu1xp 3 ปีที่แล้ว +38

      පුදුම කෙල්ලෙක් අක්කේ ඔයා

  • @sachinikaushalya9708
    @sachinikaushalya9708 3 ปีที่แล้ว +652

    සර්ට හම්බෙන wife ගොඩක් වාසනාවන්තයි. සර් වගේ කෙනෙක් ලබන්න පින් කරන්න ඕනි. සර් අවන්ක ගුරුවරයෙක් ජීවිතේ ගැන හොද අත්දැකීම් තියෙනවා. 🤗

    • @prof.knnangara2689
      @prof.knnangara2689 3 ปีที่แล้ว +6

      obatath lssna adara katwk adarmabyk hambey kiya prartana krnwa ,ahimi wuna,ahimi krggatta adarayakta wada , gdk lssna .!

    • @sachinikaushalya9708
      @sachinikaushalya9708 3 ปีที่แล้ว

      @@prof.knnangara2689 ❤️🥺

    • @maduwithcountryfoods3054
      @maduwithcountryfoods3054 3 ปีที่แล้ว +1

      ❤️❤️⭐

    • @ineshinishara6405
      @ineshinishara6405 3 ปีที่แล้ว +6

      Hamoma ragapanne charithayak samahara wita sir unath saba jivithe wenas knk wenna puluwan loka hati ehmi 💕

    • @padmawthiekalimaniyoopadma4391
      @padmawthiekalimaniyoopadma4391 2 ปีที่แล้ว

      @@prof.knnangara2689 r

  • @සහිරුවිචින්තක
    @සහිරුවිචින්තක 3 ปีที่แล้ว +885

    ජිවිතය කියලා දුන්න නිහතමානී ගුරුවරයා. අකිල සර්.❤
    👇

  • @kya_kya1995
    @kya_kya1995 2 ปีที่แล้ว +378

    සර් කියන එවා හිතටම වැදුන අය කෝ ❤️🥺

    • @JananiChamodi-f8g
      @JananiChamodi-f8g ปีที่แล้ว +1

      දැන් නිකන් පෙට්ටියත් කැඩිල වගේ දනෙන්නෙ.

    • @ShashiPriyadarshani-il2dj
      @ShashiPriyadarshani-il2dj 9 หลายเดือนก่อน

      Attatama hitata waduna, mama nodanna Dewal iganagatta, Mage Alut jiviteta Bohoma Stutui sri.

    • @ChandralekaSuraweera
      @ChandralekaSuraweera 5 หลายเดือนก่อน

      හොදටම හිතට වැදුනා

    • @ShashikalaMudalige
      @ShashikalaMudalige 5 หลายเดือนก่อน

  • @SubashiniUpeksha
    @SubashiniUpeksha 3 หลายเดือนก่อน +11

    මමත් අවුරුදු 6 ක් කෙනෙක් ට ආදරේ කරා....අපි දෙන්නම එකම වයසෙ....පාඩම් කරෙ කෑවෙ බිවුවෙ...අඩුම තරමෙ පන්ති යනක්ට එයාගෙ කෑම එක පවා අරන් ගිහින් දුන්නෙ මම.....ඔහොම ඉන්නකොට එයා ගොඩක් වෙනස් උනා...එයා මගෙන් ඈත් වෙන්න ගත්තෙ මන් උසස් පෙල කරන කාලෙදි....උසස් පෙල කරන අතර මැදදි එයා කිවුව මාව එපා කියලා ....😥😥.....ගොඩක් දුක් වින්දා...මට ඉගෙන ගන්නත් ලොකු උවමනාවක් තිබුනා ...ඒත් හිතෙ දුකත් එක්ක කොහොම කරන්නද කියලා හිතා ගන්න බැරි උනා....මන් උසස් පෙල කරෙ ගනිත අංශයෙන් .....පස්සෙ අන්තිමට මන් එයාගෙන් ඉල්ලුවා විභහගෙ ඉවර වෙනකන් හරි මාත් එක්ක ඉන්න කියලා ....වෙනදා හිටපු වගෙ....මන් මගෙ හිතම රවට්ට ගෙන විභහගෙ ඉවර වෙනකන් එයා එක්ක හොදින් ඉදලා exam ලියා ගත්තා .....exam එකෙන් පස්සෙ එයා ආපහු මාව අත් හැරියා....ඔහොම ඉන්නකොට a/level කාලෙ ඉදන් මගෙ පස්සෙන් ආපු කොල්ලෙක් හිටියා අවුරුදු තුනක ඉදන්...එයා මාව දාලා ගියත් මන් එයාට කැමති උනෙ නෑ ....අරයට ආදරේ කරපු නිසා ....ඒත් මාස පහ හයක් යනකොට අවසානෙ මට හිතුනා ඇයි මන් එයා වෙනුවෙන් දුක් විදින්නෙ කියලා ......මන් මට ආදරෙ කරපු කෙනා ලගට ගියා....ඔහොම ඉන්නකොට රිසාල්ට් තුත් ආවා....මන් කැම්පස් සිලෙක්ට් උනා...දැන් මන් ගොඩක් සතුටින් ....අපි ආදරෙ කරන්න ඕනෙ අපි ආදරෙ කරන කෙනාට වඩා අපිට ආදරේ කරන කෙනාට...එතකොට සතුටින් ඉන්න පුලුවන් ❤

  • @ishanshalinda4676
    @ishanshalinda4676 3 ปีที่แล้ว +463

    කණ හරහා මොළයට ගිහින් නහර හරහා හදවතටත් ගියා සිතුවිලි වලින් කෝමා තත්වයේ ඉන්න මිනිස්සු සුවපත් කරන ජීවමාන මැශින් එකක් ❤️

    • @pradeepdammika6385
      @pradeepdammika6385 3 ปีที่แล้ว +4

      සර්ගෙන් ජීවිතේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා

    • @apekshamaduwanthi9895
      @apekshamaduwanthi9895 3 ปีที่แล้ว +2

      Aniwaren

    • @maashiranathunga360
      @maashiranathunga360 2 ปีที่แล้ว +1

      Attatm.👍👍👍👍👍👍👍

    • @kapilabandara1001
      @kapilabandara1001 2 ปีที่แล้ว +2

      පැහැදිලිවම.....ඒක මාරයි....

    • @sriyaniopatha5312
      @sriyaniopatha5312 ปีที่แล้ว

      Eaka ඇත්ත

  • @uththaramayanthi8953
    @uththaramayanthi8953 3 ปีที่แล้ว +462

    ආදරේ ගැන හොඳ ම විග්‍රහය දෙන්නේ අපේ බුදු හාමුදුරුවෝ.....මෙ විශ්වයේ පහළ වූ සුන්දර ම යුවළ සිදුහත් ❤ යශෝදරා....සුන්දර ම පෙම් කතාවත් ඒක .

    • @sachininilakshika5280
      @sachininilakshika5280 3 ปีที่แล้ว +9

      Yashodarawath hema athmema duk winda e adare nisa... Eth ipadena hema athmema kawadawath r adaeeta dukak dunne ne heenenwath... Ehema kelloth innawa samahara piriminta Pina ne e wage adarayak labanna ..😢

    • @uththaramayanthi8953
      @uththaramayanthi8953 3 ปีที่แล้ว +10

      Eka aththa....e wage aadarayak labenkm eke agaya danne ne e aya.eka therenne e aadare ahimi karagaththa dawasata...සැබෑ ආදරයක් විදින්නත් එ ආදරේ දිගටම අවබෝධ කරගෙන ජීවත්වෙන්නත් පින තියෙන්න ඕන.ආදරෙදී හදවතට වගේම මෝලෙටත් ඉඩ දෙන්න ඕන...එ අවබෝධයෙන් ජීවත්වෙන්න ඕන නිසා...යශෝදරා හදවතට විතරක් ඉඩ දුන්නා නම්,සිදුහත් කුමාරයට බුදුවෙන්න බැරි වෙනවා...ආදරය යනු හෘදයාංගම බවත් අවබෝධයත් යන දෙකෙන්ම සැකසුනු ශක්තිමත් බැදීමක්....

    • @gayanmadusaka6768
      @gayanmadusaka6768 3 ปีที่แล้ว +2

      Aniwane yalu b.s.

    • @HemamalaHemamala-j5q
      @HemamalaHemamala-j5q 5 วันที่ผ่านมา

      ගොඩක් හොද වැදගත් කතාවක්

  • @hashanjeewaka5373
    @hashanjeewaka5373 3 ปีที่แล้ว +3025

    විනාඩියක් වත් ස්කිප් කරන්නේ නැතුව බලපු කට්ටිය කො❤❤❤❤

    • @nilukakumari8560
      @nilukakumari8560 3 ปีที่แล้ว +11

      මන් ❤❤❤

    • @shanibandara226
      @shanibandara226 3 ปีที่แล้ว +8

      Mamath

    • @Day-in-My-Life
      @Day-in-My-Life 3 ปีที่แล้ว +4

      Mul tika balala neweththuwa wdk nthi nisa 🙄🙄😁😁😁😁😁

    • @wasanthapradeep1266
      @wasanthapradeep1266 3 ปีที่แล้ว +10

      යකෝ තප්පරයක් වත් ස්කිප් කලෙ නෑ

    • @dilshanikevin7699
      @dilshanikevin7699 3 ปีที่แล้ว +6

      මන් 👍👍👍

  • @piuminisansala946
    @piuminisansala946 3 ปีที่แล้ว +83

    Relationship ගැන මෙච්චර කාලෙකට අහපු හොදම පැහැදිලි කිරීම

  • @slfantiktok1800
    @slfantiktok1800 3 ปีที่แล้ว +50

    මේක ඔයා හිතින් ආදරේ කරන කෙනාට යවන්න හිතපු ඒත් යවන්න බැරි තරම් බය වුන අය කෝ

    • @ZaRa186-v5i
      @ZaRa186-v5i 2 ปีที่แล้ว +2

      බය නෙමෙයි අසරණ උනා

    • @ShashiWeerasinghe-i9z
      @ShashiWeerasinghe-i9z 9 หลายเดือนก่อน

      Man yawanawa.

    • @Natheesha_Shorts
      @Natheesha_Shorts 9 หลายเดือนก่อน

      මං යැව්ව ඒත් බලන්නෙ නැති වෙයි 🥲💔

    • @dilini7104
      @dilini7104 3 หลายเดือนก่อน

      යැව්වත් බලන්න උවමනාවක් නැති වෙයි 🙂😊

  • @Navomanamendra3428
    @Navomanamendra3428 3 ปีที่แล้ว +1682

    සර් ට හම්බෙන wife ගොඩාක් වාසනාවන්තයි....

  • @Statusvideo578
    @Statusvideo578 3 ปีที่แล้ว +491

    අකිල සර්ගෙ හැම වීඩියෝ එකකින්ම වගේ මොකක්ම හරි ආදර්ශයක් අනිවා ගන්න තියේ❤🌹😎
    👇

  • @dumibro1116
    @dumibro1116 3 ปีที่แล้ว +98

    අවුරුදු 2ක් ලව් කරපු කෙල්ල, බුට් තියලා යද්දි!. සර් ගේ විඩියෝ බලලයි හිත හදාගත්තේ😍😍😍❤ බුදු සරණයි🙏🙏 සර්!..

  • @sadeebaba2022
    @sadeebaba2022 3 ปีที่แล้ว +74

    Skip කරන්න විදිහක් නෑ.මොකද හැම වචනයකටම ලොකු අර්තයක් තියෙනවා😇ඒ නිසා අකිල සර්ගෙ කිසිම වීඩියෝ එකක් skip කරන්නෑ විනාඩියක්වත්

  • @nethmawijerathna5701
    @nethmawijerathna5701 3 ปีที่แล้ว +5

    අන්තිම දවස්වල දවසට දුන්නේ මට විනාඩි 15යි..ඒකත් ඉවසන් හිටියා ඔයාට ආදරය කර නිසා ඇත්තටම...අන්තිමට මාව අතඇරලා දාලා හොයාගන්නවත් බැරි විදියට එයා ගියා..දැනටත් මන් විදවනවා..කොච්චර මට රිද්දලා මාව අත ඇරලා ගියත් අදටත් පිලිගන්න මන් ආස නෑ ඔයා බොරුකරා කියලා..ඒ මන් ඇත්තටම ආදරය කර නිසා,,දාලා යන්න ඕනි උනාම මිනිස්සු නිතරම කියන්නේ එකම දෙයයි.....ඒ ඔයාට මාව තේරෙන් නෑ කියන එක.....මන් වගේ ආදරය නිසා වේදනා විදින හැම හිතම සුවපත් වෙන්න ඕනී....

  • @saumyarasanjali540
    @saumyarasanjali540 3 ปีที่แล้ว +199

    මේ වචන ටිකම හිතට ලොකු සැනසිමක්..ජීවිතේ කියාදෙන ආදරණිය ගුරුවරයා❤️❤️

    • @gonapinuwalanayanadu5403
      @gonapinuwalanayanadu5403 3 ปีที่แล้ว +1

      Attatama lassanai

    • @venurividara5762
      @venurividara5762 3 ปีที่แล้ว +2

      මං කරන්නෙ කොමස් ඒත් සර්ගෙ වීඩිඕ බලද්දි මට සර්ගෙ ක්ලස් එන්න හිතෙනවා 😍😍

  • @msewwandi8050
    @msewwandi8050 3 ปีที่แล้ว +292

    ගැහැණු හිත් තේරුන් ගන්න පුලුවන් කීයෙන් කීදෙනාටද.
    විමංග සර් වගේ හැමෝටම හිතන්න පුළුවන් උනානම් කොච්චර හොදයිද

    • @chanakanuwan2322
      @chanakanuwan2322 3 ปีที่แล้ว +1

      th-cam.com/video/ycUOkUxb6Qw/w-d-xo.html ...

    • @sewwandidilshani840
      @sewwandidilshani840 3 ปีที่แล้ว

      එක ඇත්ත 😔😔

    • @sachini692
      @sachini692 3 ปีที่แล้ว

      Eka aththa

    • @sakuva7819
      @sakuva7819 3 ปีที่แล้ว +4

      ගැහැනුන්ගෙන් ගැහැනුන්ට වෙනස් අනික සිතුවිලි වෙනස් සර්ටත් තේරුම් ගන්න බැ ගැහැනියෙක්ව 🙂💔 පිරිමියගෙ මැනේජ්මන්ට් එක නිසා තමා විවහා ජීවිතේ ඔහොම තියෙන්නෙ

    • @charithasubodhani8476
      @charithasubodhani8476 3 ปีที่แล้ว

      ඒක ඇත්ත...ගැහැනු අපි අසරනයි

  • @shinydesignart6715
    @shinydesignart6715 3 ปีที่แล้ว +176

    නූතන පරම්පරාවට ගලපෙන අපෙ ගුරුවරයා ❤️😊අපෙ අකිල සර්

  • @supuniMadu-f4n
    @supuniMadu-f4n 2 หลายเดือนก่อน +1

    සර් දෙවි කෙනෙක් එයා හරි ලස්සනට පැහැදිලි කරනවා..ලස්සනට දිනන්න හිත.හදාගෙන ඉස්සරහට යන්නත් හේතුවක් සර් ..දෙවිපිහිටයි කවදාවත් දුකක් දැනෙන්න එපා

  • @punsaramadushani4557
    @punsaramadushani4557 2 ปีที่แล้ว +18

    මතකයන් ගොඩක් මතක් වුනා සර්... හදවතට කාවදින වදන් පෙලක්..... මාත් බලන් ඉන්නවා තාමත් ඒ විනාඩියේ කෝල් එක එනකම්....❤️

  • @sandamaliwasana468
    @sandamaliwasana468 3 ปีที่แล้ว +25

    මේක ඇත්ත, ගෑනු අපි එහෙම තමයි, අපිට ඕනි එයාලගේ වෙලව, එත් එයාලට නැත්තෙත් ඒ වෙලාවමයි ගෑනු බලාපොරොත්තු පොදි ගහගෙන, හීන මවාගෙන බලන් ඉන්නේ, හිතේ ඉන්න ඒ රූපේ එක තප්පරේකට හරි දකින්න කතා කරන්න, ලැබෙනකම්, විනාඩි පැය දවස් මාස ගනන් වුනත් ගෑහැනූ ඉවසන් බලන් ඉන්නවා, ඒ ආදරේ විදින්න, ඒ තරම් ඒ ආදරේට උණුසුමට ලෝබ නිසා,

  • @cworld1347
    @cworld1347 3 ปีที่แล้ว +111

    සර් කියන දේ 100% ඇත්ත. මං ගොඩක් ගරුකරන සර් කෙනෙක් අකිල සර්

    • @isharafdo5749
      @isharafdo5749 3 ปีที่แล้ว

      Aththenma hadawathatama katha karanawa❤❤❤

    • @chanakanuwan2322
      @chanakanuwan2322 3 ปีที่แล้ว

      th-cam.com/video/ycUOkUxb6Qw/w-d-xo.html

  • @hiruhiru3479
    @hiruhiru3479 3 ปีที่แล้ว +75

    මන් A/L කරලා ඉවරයි එත් මන් ගොඩක් ආසයි අකිල සර්ගේ විඩියෝ වලට ..ජාතක කතා එක්ක උනත් සම්බන්ධ කියලා සර් ලස්සනට ජිවිතේ උගන්නනවා🤗🤗🤗

  • @sanduniheshala1964
    @sanduniheshala1964 ปีที่แล้ว +2

    A/l වලට සිංහල කරලා මම අද campus ඉන්නෙ සර් වගේ ගුරුවරු නිසා.අම්මගෙ තාත්තගෙ මහන්සියයි ලස්සන ආදරේක රැකවරණයයි නිසා මුළු ලෝකෙම උනත් දිනන්න කෙල්ලෙක්ට පුළුවන්😊

  • @sriyanisriyani4917
    @sriyanisriyani4917 2 ปีที่แล้ว +1

    ගුරු භූමිකාවට එහා ගිය මනෝ උපදේශකවරයෙක් වගේ සර්.එක වචනෙකින් පවා මුලු හිතම සැහැල්ලු වෙනවා සර්.ඔබ සැබෑම ගුරුදෙවියෙක්.තවත් හදවත් රාශියක් සුවපත් කරන්න ශක්තිය ලැබේවා සර්.තෙරුවන් සරණයි සර්ට🙏

  • @malanikusum3681
    @malanikusum3681 3 ปีที่แล้ว +128

    සර් ඇත්ත ,අනේ සර් ඇයි පිරිමි කොච්චර ආදරේ උනත් කියන්නැත්තෙ,පිරිමි අපෙන්නම් ආදරේ හොදට අහගන්නවා.අපි පව් සර් . ඉතින් අපේ හිතට ,සුපුරුදු පරිදි කතාකරන සර්ට නිදුක් නිරෝගි දීර්ඝායූ වේවා ....🙏🙏🙏

    • @chanakanuwan2322
      @chanakanuwan2322 3 ปีที่แล้ว +2

      th-cam.com/video/ycUOkUxb6Qw/w-d-xo.html

    • @madusankajayamal2634
      @madusankajayamal2634 3 ปีที่แล้ว +5

      තාත්තා ගැන හිතලා බලන්න. තමන්ගේ දුවට ආදරෙයි ඒත් ඒක වැඩිය පෙන්නන් නෑ. හැමදේම හිතේ හංගන් ඉන්නවා. පිරිමි එහෙමයි

    • @Fortheimpossible
      @Fortheimpossible 3 ปีที่แล้ว +1

      ඒක තමයි ලෝකයේ ස්වාභාවය

  • @hirunigeethika7360
    @hirunigeethika7360 3 ปีที่แล้ว +63

    මමත් කෙනෙක්ට ආදරය කරලා හිතින් ගොඩක් දුක් වින්දා සර්. තාමත් එයාගෙන් කෝල් එකක් එයි මැසේජ් එකක් එයි කියලා බලන් ඉන්න වාර අනන්තයි සර්.. මට මගෙ ජීවිතේ පවා එපා වෙන තරමටම හිත උපරිමයටම වැටුනා. ඒත් සර්ගෙ වචන වලින් මගෙ හිත ගොඩක් ශක්තිමත් උනා. මම ආයිත් ජීවිතේ අලුතෙන් පටන් ගත්තා. ගොඩක් පින් සර්.. සර්ගෙ වචන හිතට තදින් වදිනවා සර්. ගොඩක් ආදරෙයි සර්..

  • @nadeekasandamalijayakodi364
    @nadeekasandamalijayakodi364 3 ปีที่แล้ว +81

    අකිල සර්ගේ හඬ භාවනාවක් වගේ...හිත නිවෙනවා..තෙරුවන් සරණයි ...!!!

  • @sahasya3677
    @sahasya3677 ปีที่แล้ว +1

    පොත් වලට විතරක් සීමා නොවී ටියුෂන් වලට එහා ගිහින් ජීවිතේ කියලා දෙන එකම ගුරුවරයා සර් බුදු සරනයි සර් ..

  • @sandhayarathnayake6387
    @sandhayarathnayake6387 3 ปีที่แล้ว +1

    සහතික ඇත්ත මම ගැහැනියක් ..මගේ හිත එහෙමයි.ආදරය වැඩිකමටම ,ආදරය නැති කරගත්තා ..ආදරය හරිම ආත්මාර්ථකාමීත්වයෙන් පිරිලා.ගැහුනු ආදරය කරන විට පිරිමියාට , මුලු ලෝකයම අමතක කරනවා.උදේ නැගිටෙන්නෙත් එයා එක්ක ..ළග නොහිටියත්,දවසම එයත් එක්ක ..රැ වෙනතුරු ..නිදාගන්නෙත් එයා එක්ක ..ඒ කියන්නේ උදේ ,දවල් ,රැ එයා එක්කමයි..ආදරේ වැඩිකමට එයා ගැන වැඩිපුරම හොයනවා ..හිත රිදෙනවා ,,අහිමි වෙනවා ..විරාහාව සුන්දර ද ??? ආදරය ට වඩා???? ..තමන් දන්නේ තමන්ගේ හිතේ තියෙන ආදරය විතරයි අන්තිමට.

  • @SLCUTIE
    @SLCUTIE 3 ปีที่แล้ว +56

    ඇත්තමයි සර්ගෙ Class එන සහ ආපු ළමයි හරි ම වාසනාවන්තයි... ජීවිතය තේරුම් අරන් ජීවත් වෙන පරමාදර්ශී ගුරුවරුන් මේ ලෝකෙ ගොඩාක් අඩුයි... බොහොම ස්තූතියි සර්.

  • @mahimaneethraanja4247
    @mahimaneethraanja4247 3 ปีที่แล้ว +129

    සර්ගෙ කට හඩ ඇහුනත් ඇති සර් ලොකු සැනසීමක් ❤️😍

    • @chanakanuwan2322
      @chanakanuwan2322 3 ปีที่แล้ว

      th-cam.com/video/ycUOkUxb6Qw/w-d-xo.html

    • @sanisanthini152
      @sanisanthini152 3 ปีที่แล้ว +1

      Mn seka karala eyawa nethi karagaththa eya epa kiuwa

    • @BANDARAWASANTHI
      @BANDARAWASANTHI 13 ชั่วโมงที่ผ่านมา

      Aka aththa

  • @hiru3467
    @hiru3467 3 ปีที่แล้ว +80

    සර් හින්දමයි මං සිංහල කියන විශයට ආදරය කරන්න ගත්තෙ ❤️ සර්ගේ වීඩියෝ හැම එකකින්ම අපේ ජීවිතයට යම්කිසි ආදර්ශයක් ලබා ගන්න පුළුවන් 🙏 බුදු සරනයි සර් ..... 🙏🙏

    • @chanakanuwan2322
      @chanakanuwan2322 3 ปีที่แล้ว +1

      th-cam.com/video/ycUOkUxb6Qw/w-d-xo.html

  • @niranji4755
    @niranji4755 8 หลายเดือนก่อน

    අවුරුදු 8 අදුනගන ඉදලා කසාද බැදලාත් අවුරුදු 2යද්දී ජීවිතේ එපා උනු මට විවාහයෙන් වසර 25ගියා සර් මේ ටික ඉගන ගන්න....මනෝව්ද්‍යාව ඉගනගත්තට පස්සෙයි මට ඒ දැනුම ලබුනේ .සර් ගෙන් මේ දැනුම ලැබීමට අද දරුවෝ වාසනාවන්තයි.බුදු සරනයි සර්.....

  • @sanujakarunarathne7880
    @sanujakarunarathne7880 2 ปีที่แล้ว +3

    ස්තුතියි ඔබේ අදහස්වලට 🙏 සමහර ප්‍රශ්නවලට උත්තර නැතුව අතරමං වෙලා ඉන්න අවස්ථාවල ඔබේ අදහස්වලට පිං සිදුවෙන්න ඒ හැම දේකටම උත්තරයක් හොයාගන්න පුලුවන් වුනා...

  • @niranjalasarojani6271
    @niranjalasarojani6271 3 ปีที่แล้ว +125

    ආදරයේදි එන ප්‍රශ්න වලට සහ සිංහල වලදි එන ප්‍රශ්න වලට හොදම ගුරුවරයා අකිල සර් 🥰❤️

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 3 ปีที่แล้ว +296

    මේ අතර කතාවට ගැලපෙන සිංදු දැම්මාම අපිව නිකම් කොහෙදෝ ගිහින් අතරමං කරා වගේ දැනෙනවා 😍😍

    • @chanakanuwan2322
      @chanakanuwan2322 3 ปีที่แล้ว

      th-cam.com/video/ycUOkUxb6Qw/w-d-xo.html

    • @Aruekanayaka
      @Aruekanayaka 3 ปีที่แล้ว

      Aththatama 😍

    • @sudarshanibu7982
      @sudarshanibu7982 3 ปีที่แล้ว

      ඇසට 😂 අවෙි මටම විතරයි ද

    • @dark-993
      @dark-993 2 ปีที่แล้ว

      Sometimes ආදරේ ජරාවක් !

    • @Rukshaladevindi
      @Rukshaladevindi 2 ปีที่แล้ว

      ඇත්තටම😔😔

  • @thamodibandara2305
    @thamodibandara2305 3 ปีที่แล้ว +27

    අනේ ඇත්තමයි සර්,මාරයි දෙයියනේ ..
    සර් මාරම විදිහට තේරුම් ගන්නවා..බුදු වෙනව සර්.පෙලක් දේවල් මට දැන් තමයි තේරෙන්නෙ..

  • @dilhanitharushika57
    @dilhanitharushika57 3 ปีที่แล้ว +1

    යාලු වෙලා අවුරුදු 7ක් වෙනවා ලබන පෙබරවාරිවලට. ගොඩක් ස්තූතියි සර්.......මෙ අවුරුදු ගානට රණ්ඩු වෙලා තියෙන්නේ මේවා තෙරුම් ගන්න බැරුව කියලා දැන් දන්නවා.සර් වෙලාවකට කියන ඒවා බලාගෙන හිටියා වගේ කියනවා.ගොඩක් පින්...........🙏🙏🙏

  • @dilhaniiroshika7345
    @dilhaniiroshika7345 11 หลายเดือนก่อน

    කදුලුත් ඇවිත් ඇස් දෙක ඇඩුවා සර් මටත් නොදැනිම...පපුවටම වැදුනා සර් කිව්ව දේවල්...ඇත්තමයි සර් නම් දෙවියෙක්...හිත ගොඩාක් නිදහස් වුනා සර්....🥹🥹❤️🙏❤️ සර්ට ගොඩාක් පින් සිද්ද වේවා...මිනිසුන්ගේ මනසට තේරුමක් ඇතුව හැමදෙයක්ම තේරුම් අරගෙන හරි ලස්සනට ජීවත් වෙන්න කියලා දෙනවට....

  • @minusuddi29
    @minusuddi29 3 ปีที่แล้ว +311

    තප්පර 20ක් යන්නත් කලින් සර්ගෙ විඩියෝ එක බලන්න ආවා සර්ගෙ කටහඩ ඇහුවත් හිත නිවෙනො සර්

  • @nisansaladilrukshi8465
    @nisansaladilrukshi8465 3 ปีที่แล้ว +105

    හැම කෙනෙක්ම සර් වගේ ජීවිතයයි ආදරයයි හරි විදියට තේරුම් අරන් ජීවත් වෙනවනම් මේ ලෝකෙ කොච්චර ලස්සන වෙයිද...❤️ සර්ගෙ මේ කතා අහන්න ලැබුණු එකත් ගොඩක් ලොකු සතුටක්...❤️ බුදු සරණයි දෙවි පිහිටයි සර්....🙏🙏🙏

  • @sandunibandara7214
    @sandunibandara7214 3 ปีที่แล้ว +27

    අනේ මන්ද සර් අපෙ හිත හැදුව තරම් ....මන් ඔක්කොම වීඩියෝ බැලුවා සර්ගේ...

  • @nimeshaanuradhi1095
    @nimeshaanuradhi1095 3 ปีที่แล้ว

    සර්ගෙ අම්මා, තාත්තා,කවදාහරි සර්ගෙ වෙන බිරිඳ,සර්ට ලැබෙන දරුවො,සර්ගෙන් ඉගෙන ගන්න ලමයි පුදුම පිනක් කරලා තියෙනව...තේරුම් නොගත්ත හිතක් ලඟ නතර උනාම අනෙකගෙ විදිහට මොනතරම් හැඩගැහුනත්,මොනතරම් නිහඬ උනත් එතන ආදරයක් ඇති වෙන්නෙ නෑ....හුදෙක්ම වගකීම් වලින් විතරක්ම බැඳුණු සම්බන්ධයක් විතරයි ඉතුරු වෙන්නේ....ඒ හැමදේම ලොකු හුස්මක් හෙලලා පුංචි හිනාවකින් දරාගන්න ඒකපාර්ශ්වික ආදරේ හරි සුන්දරයි😊

  • @sashinisashini4145
    @sashinisashini4145 2 ปีที่แล้ว

    මේ දේවල් අහලා මන් හිතුවා මගේ අඩුපාඩු හදාගන්න ඕන කියලා ..මේක ගොඩාක් වටිනවා මන් හිතනවා මගේ ජිවිතේ ඉස්සරහට රණ්ඩු ඇති වෙන එකක් නෑ කියලා

  • @meenu9051
    @meenu9051 3 ปีที่แล้ว +21

    කොච්චර ආදරේ කරත් දැන් කියනවා කරේ ආදරේ නෙමෙයි ආසවක්ලු එකට ආදරේ කියන්න බැලු... ගැහැනු කොච්චර පිරිමියට ආදරේ ද කියලා ඔප්පු කරන්නේ කොමද ... පුංචි වරදක් උනත් එක ලොකුවට අරන් කරන ආදරේ පහත් කරනවා... ආදරේ කියන්නේ සමහර වෙලාවට දිව්‍ය ඖෂධයක් වගේ ...එත් සමහර වෙලාවට ආදරේ කියන්නේ දුකම විතරයි 😔❤ මම ගොඩක් හිත හදාගන්න මානසික සැනසිම හොයන්නේ සර්ගේ මේ විඩියෝ බලලා.. ගොඩක් පින් සර් ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

    • @dilukamadhushani1214
      @dilukamadhushani1214 3 ปีที่แล้ว +3

      ඒක සාමාන්‍යයී.. තේරුම් නොගැනීම තුලම ආදරේ ලස්සන වෙනවා කියලා සර් අන්තිමේට කිව්වා.. මටත් ඕක ඔහොමම කියනවා ටිකකින් එයාම කතා කරනවා.. එහෙම තමයී ආදරේ ලස්සන වෙන්නේ.. හිත හදාගෙන සතුටින් ඉන්න යාලුවා❤️

    • @meenu9051
      @meenu9051 3 ปีที่แล้ว +2

      @@dilukamadhushani1214 thnx ❤❤ උත්සාහ කරනවා හිත හදාගෙන ආදරේ විදින්න එත් අපි පතනම දේම අපිට ලැබෙන්නැ 😔

  • @minindumathishasandeep356
    @minindumathishasandeep356 3 ปีที่แล้ว +72

    ජීවිතය කියලා දෙන ගුරුවරයා. සර්ගෙ කතාවක් ඇහුවම පට්ට නිදහසක් දැනෙන්නෙ. ❤🔥💯✌️

  • @harshiharshani7574
    @harshiharshani7574 3 ปีที่แล้ว +23

    සර් කියන කතාව නම් ඇත්තමයි ...පිරිමි ලමයි ගොඩාක් දෙවල් හිතේ තියන් විදවනවා..😔

  • @kumuduniherath2843
    @kumuduniherath2843 ปีที่แล้ว

    සර් ඔයා නම් මිහිපිට දෙවි කෙනෙක් මම ගොඩාක් ද්‍ර කෙන් ඉද්දි තමයි සර්ගෙ මේ කථා අහලා හිත දිරිය ගන්නේ බුදුසරණයි.

  • @chandrikavinodani82
    @chandrikavinodani82 3 ปีที่แล้ว

    මම සිංහල පන්ති ගියේ අපේ සන්නස්ගල සර් ළග ඒ සර්ගේ කටහඬ වගේමයි. වචනයක් පාසාම හොඳ අර්ථයක තියනවා. අද ඉන්න ළමයින් ට සර්වගේ හිතට වදින්න වචන ගලපන කෙනෙක් ඔිනමයි

  • @yashodasubani9313
    @yashodasubani9313 3 ปีที่แล้ว +88

    ජීවිතය කියල දීපු හදවතෙ ගුරුවරයා..🙏♥

  • @shamilaruwani6204
    @shamilaruwani6204 3 ปีที่แล้ว +178

    මේච්චර කාලෙකට නොතේරුනු ගොඩක් දේවල් පොඩි වෙලාවකින් හරි අපූරුවට තේරුනා තෙරුවන් සරණයි සර්..

  • @thilinimadushika9420
    @thilinimadushika9420 3 ปีที่แล้ว +41

    සර් කියව්වොත් කියන්නෙ ජීවිතේට වටින දෙයක් තයි ඉතින්...❤️ ඒ පිනම ඇති සර්ට...❤️❤️‍🔥

  • @diludilshani3008
    @diludilshani3008 ปีที่แล้ว +1

    අවුරුදු 4 ආදරේ කරලා මට පේන්න වෙන කෙල්ලෙක් එක්ක තුරුල් වෙලා 4to දාලා ඒක අහු උනාට පස්සේ මගේ වැරද්ද ක් බොරුවට කියලා දාලා ගිය මාව... දැන් එයාට ඒ ගැහැනු ළමයා නැ ජොබ් එකත් නැ අවුරුදු 27 වෙලත් දැන් ගෙදර.... එ්ත් මම් දැන් පොලිසියේ.. Marry කරන්න පොලිසියේ හොඳ කෙනෙක් මුණ ගැසුණා... 🤗🤗.
    Sir ගෙ පාඩම් ගොඩක් ලස්සනයි හිතට ගොඩක් දැනුනා..ස්තූතියි sir... Sir නිසා දැන් රටේ පිළිගත් වැදගත් job එකක් කරන්නේ.... ඌ ගැන හිතලා දුක් උනා නම් අද මමත් තාම ගෙදර... 👍👍👍👍

  • @danumadu9614
    @danumadu9614 ปีที่แล้ว

    මම කසාද බැදලා අවුරුද්දකින් ඩිවෝස් වෙන්න වුණා ..... ඒත් මට පස්සේ හරි ආදරේ හම්බ වුණා ........හරි ආදරේ කිව්වට අදටත් අපි නොගැලපීම් ආදරෙන් ගලපගන්නවා.....දැන් එයයි මමයි එකට ජීවත් වෙනවා, එයත් කසාද බැදලා ඩිවෝස් වුණ කෙනෙක්.....එයාට අවුරුදු දෙක හමාරක දුවෙක් ඉන්නවා .....ඒත් එයා අපි ළඟ නෙවෙයි ඉන්නෙ.......අම්මයි තාත්තායි ළඟ.....පුළුවන් වෙලාවට ගිහින් බලලා එනවා....අපිට ගොඩක් අය විරුද්ධ වුණා ......අදටත් එහෙමයි ....වෙන් වෙලා යන්න කියන අය ගොඩයි , හොඳින් ඉන්න කියන අයට වැඩිය.....යන්නෙ කොහෙද ඉන්නෙ කොහෙද කියලවත් දන්නෙ නැතුව අපි ආවේ.....අතේ සල්ලි තිබුණේ නෑ...මගේ මාලෙ උකස් තියෙලා 30000 ක් අරන් බෝඩිමකට ආවේ එහෙම ආපු ගමන අද අපි සතුටින් ඉන්නවා ......එකම අඩුව එකම දුක දුව ළඟ නැති එක විතරයි.....ගැහැනියක් විදියට මම මගේ කුසින් ළමයා වැදුවේ නැති වුණාට මට අම්මා කියන ඒ උතුම් හැගීම දුන්නේ ඒ ළමයා......බලාපොරොත්තුවෙන් ඉන්නවා එයාව ඉක්මනට අපේ ළඟට ගන්න....ඉතින් රණ්ඩු , ප්‍රශ්න තියෙනවා ඒත් තේරුම් ගන්න පුළුවන් තැන කතාවෙලා ප්‍රශ්න විසද ගන්නවා බැරි වුණොත් දෙන්න ම නිහඩව ඉන්නවා කාලයට ඉඩ දීලා......ආදරේ කියන්නේ හරි පුදුම දෙයක් ඇත්තටම........

  • @anushasituge805
    @anushasituge805 3 ปีที่แล้ว +21

    වයස මුහුකුරා ගියත් ජීවිතේට නොදන්න ගොඩක් දේවල් සර් ගේ විඩියෝ වලින් ලබාගන්නවා.සර්ට පිං❤❤❤

  • @NoOne_00092
    @NoOne_00092 3 ปีที่แล้ว +129

    සර්ගෙ කතාව අහද්දි සමහර දේවල් මතක් වෙලා ඉබේම ඇස් දෙකෙන් කඳුළු වැටුණා 🥺💔 ජීවිතේ ආදරේ කරන තවත් එක සර් නෙකෙක් 🥺❤

    • @PiyumiAdhikari1234
      @PiyumiAdhikari1234 3 ปีที่แล้ว +2

      ඒ කතාවනම් ඇත්ත 🙂🥺

    • @dinushaweerasinghe6217
      @dinushaweerasinghe6217 3 ปีที่แล้ว +2

      E kathawa aththa godak dewal mathak una

    • @wasanachamprala2057
      @wasanachamprala2057 3 ปีที่แล้ว +1

      සත්තකින්ම නිකන්ම කදුලු ආවා

  • @deshakalpani8582
    @deshakalpani8582 3 ปีที่แล้ว +97

    සර් කොහොමද මෙහෙම හැම දෙයක්ම 100 °/• කියන්නේ

    • @chanakanuwan2322
      @chanakanuwan2322 3 ปีที่แล้ว

      th-cam.com/video/ycUOkUxb6Qw/w-d-xo.html

  • @ushanidilhara6442
    @ushanidilhara6442 3 ปีที่แล้ว

    මං මාවම සංසන්දනය කර ගත්තා. ප්‍රශ්නයක් වුනාම පිරිම් නිහඩයි කියලා සර් කිවුවට මගේ ආදර කතාවෙදි මම නිශ්ශබ්දව ඉන්නවා මොක්ක හරි ගැටලුවකදී. මම උපරිම අන්ඩ්ස්ටෑන්ඩ්න්ග් වෙනව ගැටලු ඇති වෙන්න නොදී. සර් කිව්වා වගේ මම පැය 24 ක් බලාන් ඉන්නවා විනාඩ් 5 ක් එයා කතා කරනකල් සහ එයාවත් මමවත් ආදරේ මුලු ජීවිතේම කර ගන්න ඕනි නෑ කියලා මම පවුද්ගලිකව හිතන දෙයක් සර්. සර්ගෙ අදහස් 💯 superb

  • @manoriliyanapathirana3513
    @manoriliyanapathirana3513 8 หลายเดือนก่อน +2

    ❤❤❤ආදරේ විදින්න ලැස්ති වෙද්දී කාලය ගෙවිලා ඉවරයි ...ඇයි හමුවෙන්න පරක්කු වුනේ මගේ මැණික ...ළඟ තියන් රකින්නට බැරි තරම් නුඹ දුරයි මට..මතු සසරේ එකම එක වතාවක් මගේ වෙන්න..සත්තමයි මගේ පන දෙවනි කොට රකිනවා මගේ මැණික .❤❤❤

  • @lepanhar9350
    @lepanhar9350 3 ปีที่แล้ว +18

    විවාහයක් කරගෙනත් නැහැ .ඒකේ දුක සැප රස තිත්ත විදලත් නැහැ නේ සර්.
    ඒත් ප්රායෝගිකව විවාහයේ අත්දැකිම අැත්තෙකු සේ ගිතවල තිබෙන රසමුසු තැන් රසයට කියලා දෙනවා ලුනු අැඹුල් ගානට දාලා.
    අහන් ඉන්න හරිම අාසයි.

  • @ridmamusicofficial7279
    @ridmamusicofficial7279 3 ปีที่แล้ว +39

    ලෙන්ගතකමෙන් ජීවිතේ කියා දෙන හොදම ගුරුවරය අකිල විමන්ග් සෙනෙවිරත්න සර් ඔබතුමන්‍ 💝💝ඔබතුමාට සුබ අනාගතයක් සර්

    • @sadamali8269
      @sadamali8269 3 ปีที่แล้ว

      Obama suba pathanawa

  • @achinishashikala8449
    @achinishashikala8449 3 ปีที่แล้ว +52

    ගුරුවරු අතරින් ගොඩක් ගරු කරන ගුරුවරයෙක්.බුදුසරනයි සර් ❤️🥺🙏

  • @nilanthiiiyanage8969
    @nilanthiiiyanage8969 3 ปีที่แล้ว +2

    ගොඩක් ජිවිතේට වැදගත් දෙයක්.... වර්තමානයේ බොහෝ paul ජිවිත විනාස වෙන්න හේතුව අනවබෝධයයි... ගොඩක් කණගාටුදායකයි...

  • @Jeewani-p1j
    @Jeewani-p1j 2 ปีที่แล้ว +1

    ජීවිතය වැරදෙන තැන හදාගන්න සර්ගේ මේ videos ගොඩාක් වැදගත්..ඒ වගේ මයි ගැහැණු පිරිමි මොනවගේද කියලා අදුර ගන්න බැරි වුණා මත් ,අපිට වැරදුනේ ,මග ඇරුණෙ කොතනද කියලා තේරුම් අරන් ,දවස් ගණන් විදවන ප්‍රශ්න විසද ගන්නත් සර් කියන ගොඩාක් දේවල් වැදගත්... අත්දැකීමෙන් කියන්නෙ...thank u sir. God bless you...

  • @Selin-vlogs
    @Selin-vlogs 3 ปีที่แล้ว +24

    හිතක් ඇතුලේ ඉදන් වචනයක් නෑර ඇත්තමයි කියන්නෙ.. කතා කරන්න බලාපොරොත්තු වෙන විනාඩිය ගැන කිව්ව හැමදේම ඇත්ත ....අද මන් ගොඩක් සතුටින් ,රණ්ඩුවකට කිසිම හේතුවක් නැතුව ආදරෙන් මන් ලග ඉන්න ආදරයක් තියනවා.❤

    • @hemysalem1294
      @hemysalem1294 ปีที่แล้ว +1

      sar mn mage jiwite nati Kara ganna hitapu kensk .oyage me vidoo balala mn ada hita hadagena jiwat wenawa attami oyata goodak pin ....mn oyage hama vidoo 1 balanawa...mn wage tawa kohhara katyiya me vidoo balala hita hada gannawa atida. Budusaranli sar ....

    • @Selin-vlogs
      @Selin-vlogs ปีที่แล้ว

      @@hemysalem1294 oya girl knkda boyknkda dan nh ..habai oya wenuwwn me loke dewiwaru dennek innawa gedara balagena ...oyat siirimak aawath as walin kadulu watena oya wenuwen jiwithyakma kapakarapu e denna wenuwen jiwath wenna ...ape ekama adare e denna ...e ammai thaaththa i

  • @මිරිගුවකිනුබ
    @මිරිගුවකිනුබ 3 ปีที่แล้ว +10

    එයා මාව දාලා ගියා.. මන් මානසිකව ගොඩක් විදවනවා... ගොඩක් පිං සර්... ඔබතුමාගේ මේ වචන මගෙ හිතට ලොකු හය්යක්... 🙏🙏🙏🙏🙏🙏😢😢😢😢😢

  • @nuwanthimadushanidelpagoda4651
    @nuwanthimadushanidelpagoda4651 3 ปีที่แล้ว +16

    සර්ගෙ කතා අස්සෙ හිත අතීතයට යනවා.ඒක ඇත්ත.ඒත් එ හිත වර්තමානයට ගන්නයි අමාරු....

  • @Suba-Subashi
    @Suba-Subashi 2 ปีที่แล้ว +2

    සර්ගෙ වචන වලට ආදරේ දුකම හිතුන තැන් හ්ම්ම් ....කියල හුස්මක් පිට කරල හිත හදාගන්න උත්සාහ කරන කෙනෙක් මං

  • @දිල්කි-ණ5ල
    @දිල්කි-ණ5ල 3 ปีที่แล้ว

    සර් කියන හැම වචනයක් ගානේම හොදටම හිත් වලට දැනෙනවා මං අඩනවා ඒ තරම් දුක හිතෙනවා සර්ට ගොඩක් පිං අපිට මේ විදියට හරි වටිනා උපදෙස් දෙනවාට අත් දෙක එකතු කරලා වැන්දත් පවු නැ සර් අපෙ ජීවිත වලට වටින උපදෙස් වගේම නැහැදිලා ඉන්න අයව හොද මගකට ගන්න දරන වෑයමයද ලොකු ශක්තියක් මාත් ආදර්ශ ගොඩක් මගේ ජීවිතේට ගත්තා සර් කියන දේ 🙏🙏🙏

  • @asankahemashri9169
    @asankahemashri9169 3 ปีที่แล้ว +49

    කෙදිනක හෝ එනවාමයි ගුරුතුමනි ඔබ හමුවන්න...❤️

  • @kavidissanayaka6567
    @kavidissanayaka6567 3 ปีที่แล้ว +63

    සර්ගෙ කටහඬ හිත නිවනවා.... භාවනවක් වගේ...💖💖💖

    • @chanakanuwan2322
      @chanakanuwan2322 3 ปีที่แล้ว

      th-cam.com/video/ycUOkUxb6Qw/w-d-xo.html

  • @Creator7768
    @Creator7768 3 ปีที่แล้ว +47

    දැකපු නිහතමානීම ගුරැවරයෙක් 😍😘😘😘
    ජීවිතේ සමහර තැන් හදාගත්ත තැන 🙂

  • @shashikaladhilhani5480
    @shashikaladhilhani5480 2 ปีที่แล้ว

    සර් කියන මේ ටික ඇහුවම මට හිතුනෙම මේ කියන්නෙ මමයි මගේ මහත්තයයි ගැන කියලා . අද තමයි මම මගේ මහත්තයා ගැන හරියටම තේරුම් ගත්තේ .

  • @DenethDulanjana-m8j
    @DenethDulanjana-m8j 8 หลายเดือนก่อน

    සර්, ඔයා කියන දේම අහලා මම එයාව අත් හරින්න තීරනය කලා, ඒත් එයා අදත් කිවුවා එහෙම කරන්න එපාම කියලා, අනේ ඒත් තව මට රැවටෙන්න බෑ. ආදරේ තමයි. ඒත් බොරුවට විදෙවුවා හොදටම ඇති. සර්, ඔයාට ගොඩාක් පින්.

  • @inokaperera537
    @inokaperera537 3 ปีที่แล้ว +49

    අපේ සර් ..ආදරෙයි සර්ට හැමදාම .සර්ගේ පන්ති යන අය කෝ💪🌏❤️

  • @shalikadilshari1952
    @shalikadilshari1952 3 ปีที่แล้ว +23

    සර් මට වඩා ගොඩාක් වයසින් බාලයි. ඒත් තාත්තා වගේ ජිවිතේ අායෙම මුල ඉදන්ම පටන් ගන්න කියලා දුන්නේ සර්ම තමයි. ගොඩක් පිං සර්. ජේසු පිහිටයි.

    • @chanakanuwan2322
      @chanakanuwan2322 3 ปีที่แล้ว

      th-cam.com/video/ycUOkUxb6Qw/w-d-xo.html

  • @whitegossip8691
    @whitegossip8691 3 ปีที่แล้ว +37

    එහෙම හිතන්නවත් එයා මගේ ලග නෑ...😔
    නමුත් මම එයාගෙ හොඳම යාළුවා...😊
    ඒ නිසා මම එයා ගැන හොදට දන්නවා...☺️
    ඔය ඔක්කොම ඇත්ත සර්...😉
    ගැහැණු අය එහෙම තමයි...😋
    පිරිමි අපිත් එහෙම තමයි...🤗

    • @chanakanuwan2322
      @chanakanuwan2322 3 ปีที่แล้ว

      th-cam.com/video/ycUOkUxb6Qw/w-d-xo.html

  • @sitharasithara5659
    @sitharasithara5659 2 ปีที่แล้ว

    සර් නිසා තමයි අද මන් මෙහෙම ඉන්නෙ හිතට ප්‍රශ්නයක් ආවාම මන් බලන්නෙ සර්ගෙ වීඩියෝ හිතට මාර නිදහසක් ලැබෙනව ගොඩක් පිං සර් අහිංසක හිත් කීයක් සර් නිසා නිවෙනවද

  • @TharinduJeewantha-jd3ir
    @TharinduJeewantha-jd3ir 3 หลายเดือนก่อน +1

    සර් වගේ පිරිමියෙක් ලබන ගැහැනීය මාරම පින්වන්තයි❤

  • @chanduim8501
    @chanduim8501 3 ปีที่แล้ว +80

    ආදරේ ගැන සර් තරම් දන්න කෙනෙක් ,මේ තරම් හිතට දැනෙන්න පැහැදිලි කරන්න පුලුවන් කෙනෙක් වෙන නෑ .

  • @neeshaamax1632
    @neeshaamax1632 3 ปีที่แล้ว +11

    විනාඩි 53 ක් ඇතුලත ආවා. සර් ගේ කතා ගොඩාක් වටිනවා සර්

  • @nisansalalakmali8409
    @nisansalalakmali8409 3 ปีที่แล้ว +10

    නිහතමානී ගුරුවරයෙක්.... යෞවනය ගැන හිතන..හදවත් තේරුම් ගන්න.අහින්සක ගුරුවරයෙක්.....සර්ගෙ අනාගතේට හදවතින්ම ආදර්ශ කරනවා.🙏🙏🙏🙏🙏

  • @RashmiNirmala
    @RashmiNirmala ปีที่แล้ว +2

    එයාට කොච්චර ආදරේ කිවුවත් නොදැනෙනෙ ගානට ඉන්නේ ඇයි 😢 හිත හැදෙන්න හරි එයාට ඒක දැනනවා වගේ හිටියනම් 😢

  • @NuwanthiRanasinghe
    @NuwanthiRanasinghe ปีที่แล้ว

    අවුරුදු 3 ක ලව් එක ඉවර උනාට පස්සේ මම මේ වීඩියෝ එක දැක්කේ...ඒත් ඒ වෙද්දි ඒ කතාව ඉවර වෙලා තිබ්බේ...හැබැයි මම හිතන විදිහ මේ වීඩියෝ එක නිසා වෙනස් කර ගත්තා..දැන් මම ඉන්නවා පිරිමි කෙනාව තේරුම් ගන්න පුළුවන් මට්ටමේ...ඇත්තෙන්ම මම පිස්සෙක් නොවී ඔළුව හදා ගත්තේ සර් නිසා...හරියටම අවුරුදු එකහමාරකට පස්සේ අද...මගේ යාළුවෙක්ගේ ගර්ල් කෙනෙක් කෝල් කරලා කියනවා එයා යාළු වෙද්දි හිටියා වගේ නෙමෙයිලු...සර්ගේ මේ වීඩියෝ එක මම අදත් බලලා ඒ නන්ගිටත් ශෙයා කරා....

  • @shavinnimsara2114
    @shavinnimsara2114 3 ปีที่แล้ว +40

    මන් දකින විදියට සර්.ප්‍රශ්න ඉස්සරහ නිහඩ ගැහැනුයි..පිරිමි කෙනා නිහඩ නෑ මට හිතෙන විදියට.අන්න එහෙම කතා නොකරන නිසයි ගොඩක් කොල්ලො බූට් කන්නෙ.

    • @gunayagune4268
      @gunayagune4268 3 ปีที่แล้ว +1

      ගොඩක් hoda වැඩසටහනක්

    • @imeshikadewani.3048
      @imeshikadewani.3048 3 ปีที่แล้ว +1

      Eka attha.😌

    • @musicrainbow5370
      @musicrainbow5370 3 ปีที่แล้ว +2

      ඒක ඇත්ත හැබැයි ප්‍රශ්න කාටහරි කියල හිත නිදහස් කරගන්න එක ගෑනු ගතියක් කිව්වට ප්‍රශ්න හිතේ තියන් විදවන නොකිය ඉන්න ඕනතරම් ගෑනු ඉන්නව 🙂.
      🥰 සර්ගෙ අදහස් හරි වටිනව ❤️ ජීවිතේට ලොකු හයියක් 🙂

    • @shavinnimsara2114
      @shavinnimsara2114 3 ปีที่แล้ว +1

      @@musicrainbow5370 ow aththatama ❤

  • @manaljayathilaka8215
    @manaljayathilaka8215 3 ปีที่แล้ว +29

    ජිවිතේ කියා දෙන රටක් වටින ගුරැවරයෙක් තෙරැවන් සරනයි සර්ට 🌹🌹🙏🙏🙏

  • @vindyadewage1855
    @vindyadewage1855 3 ปีที่แล้ว +18

    සර් ඇත්තටම මේක නම් ගොඩක් හිතට දැනුනා,❤️ සර් කියන ගොඩක් දේවල් වලින් ගොඩක් දේවල් ජිවිතේ ට ගන්න පුළුවන් ❤️ පරිස්සමින් ඉන්න සර් 💜 බුදුසරණයි 💜

  • @swarnathilini9083
    @swarnathilini9083 2 ปีที่แล้ว

    සර් කියන ඔයි ටික හොදින් තේරුම් ගන්න පුළුවන් නම් මුලු ලෝකේම ලන්කාවම ලස්සන වෙනවා ආදරනීය වෙනවා සතුටින් ජිවත් වෙනවා කාටවත් කවුරුත් ගරු කරනවා මීනි මැරුම් මානසික ලෙඩ්ඩු කවදාවත් බිහි වෙන්නේ නැහැ ඒ නිසා මේ උපදෙස් ඉතාමත් වැදගත් 🙏 හදවතින්ම සර් බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි

  • @shalanishalan6328
    @shalanishalan6328 ปีที่แล้ว

    සරට ලැබෙන බිරිද ගොඩක් පින් කරන්න ඔනේ හොද පවුල් ජිවිතයක් ගත කරන්න පුළුවන් ...මගෙ මහත්තයා මට ගොඩක් ආදරෙයි අපිට දරුවන් දෙන්නෙක් ඉන්නවා ..එදාට වඩා ආදරෙයි දැන්

  • @nimethya5651
    @nimethya5651 3 ปีที่แล้ว +115

    ගොඩක් ගරු කරන සර් කෙනෙක් අකිල සර්....🥰🥰 මට මේ වගේ ප්‍රශ්නයක් ආවොත් සර්ගේ වීඩියෝ බලලා හිත හදාගන්නවා...🥺
    සර් ගේ හිතේ තියෙන දේවල් ද දෙවියනේ මෙහෙම කියන්නේ...සර් ගේ ඇස් මොනවදෝ කියනවා...🥺🥺
    සර්ටත් ඔහොම අත්දැකීම් ඇති වෙන්නැති මේ දේවල් මෙච්චරටම තේරුම් අරන් පැහැදිලිව දෙයක් කියලා දෙන්නේ...🥺🥺

    • @chanakanuwan2322
      @chanakanuwan2322 3 ปีที่แล้ว

      th-cam.com/video/ycUOkUxb6Qw/w-d-xo.html

  • @wasanasandaruwani1942
    @wasanasandaruwani1942 3 ปีที่แล้ว +18

    මං ආදරේ කරන කෙනා කවදාවත් මට ආදරේ කරන් නෑ , එයා එන්නෙ නැ.කියලා දන්නවා ඒ දැන දැන එයා එයි කියලා බලන් ඉන්නවා 😣 ඉදලා ඉදලා දුක හිතුනහම සර් ගේ වීඩියෝ එකක් බලලා හිත හඳා ගන්නවා .. සර්ට ගොඩාක් පිං 🙏

  • @pathumisandunila8922
    @pathumisandunila8922 3 ปีที่แล้ว +8

    සර් නම් කියන්නෙ ඇත්ත ම ඇත්ත සර්...ජීවිතේ,ආදරේ මේ හැමදේම ගැන ලොකු අවබෝධයක් අපිට ලබා දෙනව....බුදු සරණයි සර්...

  • @nirupabandara3354
    @nirupabandara3354 3 ปีที่แล้ว +1

    සර් ඇත්තටම කරන්නේ වටිනාකමක් තියන විඩියො අනේ මේවා බලලා එ හැමෝටම මේ දෙවල් තෙරෙනවනම් 😔😔 අනික මෙක බලනවා එත් එ දෙ අමතක කරන අයත් ඉන්නවා අනෙ එහෙම වෙන්න එපා🙏🙏🙏🙏🙏🙏 කවුරුත් සර් බුදුසරණයි 🥰🥰🥰🙏

  • @kavinduharshana4203
    @kavinduharshana4203 3 ปีที่แล้ว +51

    සිතුවිලි ගොනුවක් තුල සිරවී එකදිගට විනාඩි 11ක්
    මානසික වශයෙන් සහනයක් ලබාගන්න ඇත්තටම වටින කතාවක්
    මේක තනිකරම භාවනාවක් 😘😘

  • @thamalidarshika8178
    @thamalidarshika8178 3 ปีที่แล้ว +19

    හැමදේම හොදින් තේරුම් කරලා කියල දුන්නෙ සර්...සර්ගෙ වීඩියො වරද්දන් නැතුව බලන්නේ ඒ නිසයි...කලින් කිව්ව දේවලුත් තේරුම් ගත්ත නිසා තමයි ආදරෙන් ඉන්නෙ...😍😍😍
    සර්ට ස්තූති...❤️❤️‍❤️‍❤️‍❤️‍

  • @පන්හිඳපාමුල
    @පන්හිඳපාමුල 3 ปีที่แล้ว +13

    ජීවිතේ ආදරෙ එක්ක ඉස්සරහ ට යන හරිම විදිහ කියල දුන්නා සර් හරියටම

  • @dilakshinilupuli5956
    @dilakshinilupuli5956 3 ปีที่แล้ว +62

    ගොඩක් ගරු කරන චරිතයක්!බුදු සරණයි සර්🌹❤🙏

    • @chanakanuwan2322
      @chanakanuwan2322 3 ปีที่แล้ว +1

      th-cam.com/video/ycUOkUxb6Qw/w-d-xo.html

  • @chamindivithanaarachchi9385
    @chamindivithanaarachchi9385 4 หลายเดือนก่อน

    කැඩිලා තියන හිත කියෙව්වා වගේ මේ කතාව අහද්දී.. මටම කියනවා වගේ.. ගොඩක් පින් සර්

  • @SujeeMarasinghe
    @SujeeMarasinghe 25 วันที่ผ่านมา

    හිත හදාගන්න බැරි වේලාවල් වලදී හිත හදාගන්න බැරි උනත් හිතට චුටී හරි සහනයක් හම්බ වෙනවා මේවා අහද්දී😢