කාන්තාවකට මේ ටික අහන්නත් වාසනාවක් තියෙන්න ඕනේ | Never Fight or Cry for Husbands attention and love

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024

ความคิดเห็น • 1.5K

  • @Maleeshu
    @Maleeshu 6 หลายเดือนก่อน +175

    පිරිමි මොන කතා කීවත් මේකෙ කමෙන්ට් දැක්කාම තේරෙනවා ඇත්තටම ආදරේ හින්දා වැඩියෙන්ම විදවන්නේ ගෑනු කියලා 🙂

  • @kanchanaliyanage393
    @kanchanaliyanage393 2 ปีที่แล้ว +789

    මටත් මේ ප්‍රශ්නය කලින් තිබුනා. මාත් අනුගමනය කලේ ඔය දේම තමා. මන් ගොඩක්ම සාර්ථකයි අද වෙද්දි. මේක තමා හරිම ක්‍රමය හොද ඉවසීමක් තියෙන්න ඕනි මේකට. සමහරවිට ඇස් දෙකෙන් දකින එයාගෙ වැරදි පවා අමරුවෙන් නොදැකපු විදිහටම ඉදපු අවස්ථා තිබුනා. මේක අනිවාර්යයෙන් උත්සහා කරන්න. සියලු කාන්තාවන්ට ශක්තිය ලබේවා!!!!

    • @nadeeshabandara7143
      @nadeeshabandara7143 ปีที่แล้ว +14

      Aththada? Mata jiwitheth epa wela inne ane, mata podi babekuth innawa,

    • @jk.senuri5052
      @jk.senuri5052 ปีที่แล้ว +21

      මගෙන් උන එක වැරද්දක් නිසා මන් හැමදේටම අඩන නිසා එයා දැන් මාව රිද්දනවා..හැමදේටම.එයාට මාව වැඩක් නෑ වගේ😔

    • @pradeenarakshina1624
      @pradeenarakshina1624 ปีที่แล้ว

      Mamath ehemai inne dan eheth mage hithata tikak dukai mokada eyage waradi dakalath nodapu ganata inna eka...dan tikak hodai husban

    • @maduwanthisulochana6374
      @maduwanthisulochana6374 ปีที่แล้ว

      ​@@jk.senuri5052matat ae wagema tmai

    • @ireshaabenayaka5771
      @ireshaabenayaka5771 ปีที่แล้ว

      ​@@jk.senuri5052matah ahama una

  • @sayurihimasha
    @sayurihimasha 5 หลายเดือนก่อน +40

    පිරිමි හරි අමුතුයි...හැමොම නෙවෙයි.. ගොඩක් අය එහෙමයි. එයාලම අපේ ජීවිතේට එනවා. ඊටපස්සෙ ලස්සන බලාපොරොත්තු දෙනවා , හීන දෙනව.. ඒත් ටික කාලයක් ගියාම එයාල වෙනස් වෙනවා. වෙනස් නොවෙන ආදරයක් ලබන්නත් පින තියෙන්න ඕනෙ.😢
    මම තේරුම් ගත්ත දේ තමා අපි අපිට වටිනාකමක් හදාගන්න ඕනෙ. රස්සාවක් කරන්න ඕනෙ,, පෙනුම ලස්සනට තියාගන්න ඕනෙ.. කොච්චර කිව්වත් පිරිම කැමති ලස්සන සුදු කෙල්ලන්ට.. අම්මා තාත්ත විතරයි ඉන්නෙ අපිට ❤

    • @wiseadvicelanka
      @wiseadvicelanka  5 หลายเดือนก่อน +1

      මේ වීඩියෝ එක බලන්නකෝ ඔයාට වැදගත් වේවි කියල හිතනවා.
      th-cam.com/video/1i1DXlb3toU/w-d-xo.html

    • @LILI_vlogs82
      @LILI_vlogs82 หลายเดือนก่อน

      Eka aththa

    • @hansisewmini3917
      @hansisewmini3917 หลายเดือนก่อน

      Eknm athta

    • @KavishaNethsara-b6g
      @KavishaNethsara-b6g 11 วันที่ผ่านมา

      Me kathawa aththak

  • @MJanaChathu
    @MJanaChathu ปีที่แล้ว +558

    අත් හරින්න..වෙන කෙනෙක් මත යැපෙන්න එපා..තමන්ගේ ස්ථාවරත්වය හදගන්න..ශක්තිමත් වෙන්න.. ආදරේ හිගාකන්න එපා.. තමන්ට වටිනාකමක් තමන්ම දෙන්න.. කාගෙන්වත් කිසිවක් බලාපොරොත්තු වෙන්න එපා..

  • @ආශුලිනාරා
    @ආශුලිනාරා 2 ปีที่แล้ว +456

    පීඩාවෙන් ඉන්න අය හැමෝටම හොද පනිවිඩයක් ගෙන ආ ඔයාටත් කිසිම දවසක හිත් පීඩාවක් නොවේවා ❤️❤️

    • @wiseadvicelanka
      @wiseadvicelanka  2 ปีที่แล้ว +10

      හරිම සතුටුයි..! හැමදාම ආදරෙන් ඉන්න ❤️

  • @sameethili5667
    @sameethili5667 ปีที่แล้ว +315

    කමෙන්ට් දැක්කම හිතන්නේ ආදරේ ලග කී දෙනෙක් අසරණයි ද...

    • @ireshalakmali3852
      @ireshalakmali3852 6 หลายเดือนก่อน +2

      😢 ow godak aya godak asaranayi

    • @akshaabesinghe2961
      @akshaabesinghe2961 6 หลายเดือนก่อน

      Mth😢

    • @angelsara-jo1wo
      @angelsara-jo1wo 6 หลายเดือนก่อน +1

      මිනිස්සු අසරණ උනෙම ආදරේ ළඟ..😢😢

    • @sathsaranimaheshi7922
      @sathsaranimaheshi7922 4 หลายเดือนก่อน

      Atta

  • @chandaninirosha2293
    @chandaninirosha2293 ปีที่แล้ว +130

    මගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වෙනව මේ වගේ වෙලාවක මට ඕනෙම දේ හම්බුනාට 🙏😊

    • @samadidasuni5243
      @samadidasuni5243 6 หลายเดือนก่อน

      මටත්🥺

    • @nethminathaliya1687
      @nethminathaliya1687 4 หลายเดือนก่อน

      මාත් විශ්වමාතාවට මා අනේකවාරයක් හදවතින්ම ස්තූතිවන්ත වෙමි 🥺🙏

    • @senuwithpinklifestyle3219
      @senuwithpinklifestyle3219 3 หลายเดือนก่อน

      මටත්🙏🙏

    • @sandyakumari4172
      @sandyakumari4172 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

  • @puspakumarakumara174
    @puspakumarakumara174 ปีที่แล้ว +141

    තමන්ට වටිනාකමක් ගෞරවයක් දෙන්නැති පිරිමි ලග නතර වෙන්න එපා කවදාවත්..Love is made by respect

    • @Rishivithanaghe
      @Rishivithanaghe 6 หลายเดือนก่อน +2

      High recommend comment ❤❤

    • @KrishanChamara-y5v
      @KrishanChamara-y5v 5 หลายเดือนก่อน +1

      Ow eka aththa....eth සමහරවිට api parakku wadiwey....😔😔😔

    • @virginiafernandomoratuwasr2287
      @virginiafernandomoratuwasr2287 2 หลายเดือนก่อน

      👍👍👍👍👍👍👍👍👍👍👍

    • @IMusic23
      @IMusic23 หลายเดือนก่อน

      Sira❤️‍🔥

    • @dilrurajapaksha5097
      @dilrurajapaksha5097 หลายเดือนก่อน

      Hm​@@KrishanChamara-y5v

  • @nethmihetiarachi8558
    @nethmihetiarachi8558 2 ปีที่แล้ว +104

    හරියනම video එකක් හරයනව වෙලා වෙදි හම්බුනා ජිවිතෙ නැති කරගන්න තරම් වෙදනාවක මම හිටියෙ මෙ video එක බලපු නිස මගෙ හිත හැදුනා අද oy ජිවිතයක් බෙරගත්තා එකට ගොඩක් පිං 🥺❤️

  • @Thrishula.1948
    @Thrishula.1948 9 หลายเดือนก่อน +154

    අත්හැරීම තමයි එකම සැනසීම. මේ ලෝකෙ කිසිම දෙයක් ස්ථීර නෑ. හැමදේම අස්ථීරයි. අවිනිශ්චිතයි. අනිත්‍යයි.

  • @pramodhinisansala6083
    @pramodhinisansala6083 2 ปีที่แล้ว +320

    ඇත්තටම ගොඩක් ගෑනු ලමයි මේ ප්‍රශ්නෙන් පීඩා විදින බව දන්නවා ඒකට මනස හදාගන්න මේක හොද වීඩියෝ එකක් තැන්ක් යූ....❤

  • @ruklanthirathnayake1676
    @ruklanthirathnayake1676 2 ปีที่แล้ว +179

    දෙයියනේ මගේ වාසනවකට මේ වීඩියෝ එක හම්බ උනේ ගොඩාක් පින් මේ වචන ටිකට..🥺❤️

  • @rishiniprasansha5819
    @rishiniprasansha5819 ปีที่แล้ว +46

    හරි පිරිමියෙක් මෙහෙම අඩාගෙන යන තැනට කෙල්ලව දාන්නෙ නෑ. තමන්ගේ වටිනාකම දැනගෙන තමන් ලස්සනට ඉන්න. By the way nice video. Keep it up

  • @pramodichathurangani9874
    @pramodichathurangani9874 2 ปีที่แล้ว +203

    මං හිතන විදියට ගැහැණු අය දවසින් දවස වෙනදට වඩා ලස්සනට ඉන්න ඕන.එතකොට ගොඩක් පිරිමි වෙනස් වෙන්න තියන ඉඩකඩත් අඩුයි. මොකද එයාලා නොකිව්වට එයාලා ගොඩක් අය හොයන්නෙ ලස්සනයි.😔👍

    • @Uththama222
      @Uththama222 ปีที่แล้ว +8

      Eka aththa 😔

    • @iresha5084
      @iresha5084 ปีที่แล้ว +6

      ඔව් ලස්සනට පිලිවෙලට ඉන්න එකත් බලපානවා

    • @NethuRavi
      @NethuRavi ปีที่แล้ว +1

      ඔව්ව් එකනම් ඇත්ත

    • @shehanisadunika6515
      @shehanisadunika6515 ปีที่แล้ว +1

      Aththa

    • @padmipriyadarshani-7778
      @padmipriyadarshani-7778 ปีที่แล้ว +1

      Thats true.....

  • @___chathu_0220
    @___chathu_0220 2 ปีที่แล้ว +1105

    කොච්චර දෙවල් කලත්... මුලදි යාලු උන දවස් වල තිබ්බ අවධානෙ ආදරෙ වටිනාකම කල් යන්න යන්න අඩු වෙනවා.. මම ත් හැම දාම රන්ඩු වෙනවා ආදරෙ ඉල්ලලා ♥ පස්සෙන් යනව ගොඩක් 🥺🥺...

    • @dinusada2717
      @dinusada2717 2 ปีที่แล้ว +20

      Math

    • @raveeshaweerasinghe4832
      @raveeshaweerasinghe4832 2 ปีที่แล้ว +25

      ඇත්ත... 💔😌 මාත් එහෙමයි😒

    • @madushanid4871
      @madushanid4871 2 ปีที่แล้ว +9

      @@raveeshaweerasinghe4832 math 🥺

    • @ruwanilakmali1864
      @ruwanilakmali1864 2 ปีที่แล้ว +16

      Mamath godak dukin

    • @sadamali46
      @sadamali46 2 ปีที่แล้ว +105

      ආදරේ ඉල්ලා පස්සේන් යන්න එපා...එහෙම උනාම එයාලා ගනන් උස්සනවා..ආදරේ කියන්නේ පස්සෙන් ගිහින් ලබාගන්න ඕන දෙයක් නෙමේයි

  • @warshawarsha9435
    @warshawarsha9435 ปีที่แล้ว +57

    හරියටම මගේ හිත කියෙවුවා වාගේ දැනූනේ....මාත් ලස්සනට ජිවත් වුනු කෙනෙක්...ඒත් අද මට මාවම අමතක වෙලා...අපි අවන්ක වෙන තරමටම බැදීම් අපෙන් දුරස් වෙනවා....ස්තූතියි ඔයාට ...හිත කඩා වැටුනු වෙලාවකයි මන් මේ vidio එක දැක්කේ....ආයේමත් මන් කලින් හිටපු මාවම හොයා ගන්නවා...🤗🤗🤗

    • @wiseadvicelanka
      @wiseadvicelanka  ปีที่แล้ว +1

      මේ video එකත් බලන්න, th-cam.com/video/1i1DXlb3toU/w-d-xo.html
      එකේ තියෙන විසදුම් පාවිච්චි කරලා ශක්තිමත් වෙන්න.
      හැමදාම ආදරෙන්, සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ඔයාට..! ❤️

    • @hiruwindiwithanaarachchi150
      @hiruwindiwithanaarachchi150 7 หลายเดือนก่อน

      Aneee mage dn life ekath mewageeeee …mata godak duka wela hitiyeee….dn aththtma mt
      Wens wenn one kiynwa wage

    • @hashinipraba6453
      @hashinipraba6453 7 หลายเดือนก่อน

      Mmth 😢

  • @vihangafernando3257
    @vihangafernando3257 10 หลายเดือนก่อน +57

    කමෙන්ට් බැලුවම තේරෙනවා කීදෙනෙක් ආදරේ නිසා දුක් විදිනවද කියල 🙂💯

    • @pruthuviaakash5432
      @pruthuviaakash5432 8 หลายเดือนก่อน

      ඒ වගේමයි මාත් .තවම හිතින් දුක් විදිනවා එයා නිසා.හිත හදා ගන්න වෙහෙසෙනවා

  • @thanushalakmali9025
    @thanushalakmali9025 ปีที่แล้ว +109

    වෙනස් වෙන්නෙ නැති ආදරයක් ලබන්නත් වාසනාව ඕනී 😢

  • @kavindyathakshani7817
    @kavindyathakshani7817 2 ปีที่แล้ว +149

    අපේ ආදරේට දැන් අව්රුදු 10 ක්...මාත් හැමවෙලේම රන්ඩු කරනවා...මොකද එයාගේ පුන්චි වෙනසත් මට තේරෙනවා...ඒත් එයාට ගානක් නෑ...දාලා යන්න හිතුනු වාර අනන්තයී...ඒත් කාගේ කරුමෙකටද කියන්න දන්නේ නෑ දාලා යන්න බෑ...හැම වෙලේම වගේ හිත අව්ලෙන්...ඒ අතරේ තමයී මේ vedio එක දැක්කේ...ගොඩක් පින්

    • @wiseadvicelanka
      @wiseadvicelanka  2 ปีที่แล้ว +7

      හරිම සතුටුයි..! හැමදාම ආදරෙන් ඉන්න ❤️

    • @tharushithathsarani2270
      @tharushithathsarani2270 2 ปีที่แล้ว +1

      මටත් මේ වගේමයි වෙනස අවුරුදු 9යි

    • @thilinimadushika3824
      @thilinimadushika3824 2 ปีที่แล้ว +1

      Matt e wage

    • @thilinimadushika3824
      @thilinimadushika3824 2 ปีที่แล้ว +6

      Eya weradi karat manmai passen ynna ona eyala mona karat hari

    • @sewwandikanchana4916
      @sewwandikanchana4916 ปีที่แล้ว +1

      Matath a wagemai

  • @hasiniimadhiya3181
    @hasiniimadhiya3181 2 ปีที่แล้ว +403

    මෙකේ comments බැලුවාම තේරෙනවා ගැනු අපි ගොඩක් ආදරේ නිසා විඳවන බව. තමන්ට ආදරේ කරන්න හැම වෙලේම තමන්ගේ සතුට වෙන අයගෙන් බලාපොරොත්තු වෙන්න එපා. හිත හයිය කර ගන්න.

  • @achee4673
    @achee4673 ปีที่แล้ว +157

    කොච්චර ආදරේ උනත් මාව එපානම් මටත් එපා එච්චරයි. ඕනවට වඩා පස්සෙන් ගියාම අපේ වටිනාකම නැති වෙනවා. කොච්චර සුරංගනා කතා කිව්වත් හැමෝම කාලයක් යද්දී වෙනස් වෙනව

  • @d.m.bandara9211
    @d.m.bandara9211 ปีที่แล้ว +146

    මගෙත් ආදරෙ ඔහොමයි.එයාට මන් ගැන කිසිම උවමනාවක් නෑ බව දැනෙනකොට හරිම වේදනාවක් තියෙන්නේ.එයා මැසේජ් එකක්වත් නොදාන දවස් තියෙනවා සෑහෙන්න. ඊයෙ දවසෙ උනත් මට මැසේජ් එකක්වත් නෑ ඒත් බලන් ඉන්නවා.මන් ඇඩුවත් එයාට ගානක් නෑ.ආදරෙ හින්දා මන් මේ දේවල් හිර කරන් ඉන්නවා.එක වෙලාවකට එයාගෙන් ඈත් වෙලා යන්න හිතෙනවා ඒත් ඒක කරොත් මන් මානසිකව විදවයි කියලා මට බයක් තියෙනවා.අනේ ඔයාලගේ ආශිර්වාදයක් මට දෙන්න එයා මට ආදරෙ කරයි නේද

    • @kavisharathnayaka1854
      @kavisharathnayaka1854 ปีที่แล้ว +1

      Ane matath ehemai. Mamath oya prashne nisama hithin wida wanawa.. Marenna oni kiyala hithena welawaluth thiyenawa. Eth iwasan innawa..

    • @samanmalikodikara2555
      @samanmalikodikara2555 ปีที่แล้ว +2

      Marry karala natnam ayin wenna ekataram සැනසීමක් තවත් නෑ .

    • @renukadamayanthi206
      @renukadamayanthi206 ปีที่แล้ว +1

      Ane akke matath oya prashne thiyenawa. Ane ai akke eyala ehema. Mn daraganne puduma amaruwen. Eya sahena wenas

    • @thikshanialoka8372
      @thikshanialoka8372 ปีที่แล้ว +1

      මාත් ඔයා වගේමයි හැමදාම එයාගෙ ආදරේ ඉල්ලලා අඩනවා ඒත් එයා ගානකටවත් ගන්නෙ නෑ මාව ගොඩාක් රිද්දනවා 😓😓

    • @pinklady741
      @pinklady741 ปีที่แล้ว +3

      ඔහොම පස්සෙන් යන්න එපා. එතකොට එයා කොහොමත් ඔයාව ගණන් ගන්නේ නැහැ 🙄එහෙම ඉන්න අමාරුයි තමයි, ඒත් ට්‍රයි කරොත් ඒකට හුරු වෙනවා,
      ඔයා ඔයාගේ ගැන හිතන්න ඉස්සෙල්ලම 😌 එක්ස්පීරියන්ස් තිඉන නිසා කිව්වේ😊👍🏻

  • @thanuridissanayaka-sj7nn
    @thanuridissanayaka-sj7nn ปีที่แล้ว +29

    Comments දැක්කම තමයි තේරෙන්නේ,මං ඉන්න තත්වෙම තව කී දෙනෙක්නම් ඉන්නවද කියලා. ආදරේ ළඟ කී දෙනෙක්නම් අසරණද කියලා. තමන්ගෙ ප්‍රශ්න වලට පිළිතුරු තියෙන්නේ තමන් ළඟමයි. තව කෙනෙක් මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා කිවුවට, තමන්ම හිතලා ඒ දේ කරොත් මිසක ඒක සාර්ථක වෙන්නෙ නෑ. ඒ නිසා තමන් ගැන තමන්ගේ ඒ කෙනා ගැන තමන් ඉන්න වටපිටාව ගැන මේ හැමදේ ගැනම අනුන්ටත් වඩා දන්නෙ තමන්ම නිසා, ඔයාම ඒ ප්‍රශ්නෙට උත්තරේ හොයන්න උත්සාහ කරන්න. ඒවට මේ video එකත් help එකක් කරගන්න. ගොඩක් වටින video එකක්...💖 කාන්තාවක් කියලා තව කෙනෙක් මත යැපෙන්න බලන් ඉන්න එපා. මුලදි ආදරේ කලා වගේ හැමදාම ඒ ආදරේ ඒ විදිහටම ලැබෙයි කියලත් බලාපොරොත්තු වෙන්න එපා. ජීවිතේ ඉස්සරහට යද්දි ගැහැනු අපට වඩා පිරිමි එයාලට වගකීම් වැඩි වෙනවා. එතකොට " මං මොන දේ කලත් එයා මට ආදරෙයි මගෙ පස්සෙන් වැටිලම ඉඳියි " කියන හැඟීම එයාලට එන්න ගන්නවා. ඒක එහෙම නෙවෙයි කියලා පෙන්නන්න. තමන්ටත් වටිනාකමක් දුන්නොත් තමයි තමන්ව ආදරෙන් ළඟ තියාගන්න පුලුවන් වෙන්නෙ කියලා පෙන්නන්න. එතකොට එයාම එයි ඔයා ළඟට...♥️✨️

    • @Cutiee.893.
      @Cutiee.893. ปีที่แล้ว

      කොහොමද එක පෙන්නන්නෙ

  • @ireshahemamali-zy9hp
    @ireshahemamali-zy9hp ปีที่แล้ว +35

    මගෙ ආදරෙත් ඔහොමයි.මුලදි ඉන්න පිරිමි නෙවෙයි පහු වෙද්දි අදත් මං ගොඩක් ඇඩුව..එයාගෙන් ආදරේ ඉල්ලල.මුලදි වගේ ඉන්න කියල ඒත් කිසි ගානක් නෑ..හැමදේටම හොද අපි අපේ පාඩුවේ ජීවත් වෙන එක.කිසි කෙනෙකුගෙ ආදරයක් අපිට බලෙන් ගන්න බෑ..ලැබෙන්න දෙයක් තියනවනම් ලැබෙයි..

    • @hansaninikeshala7603
      @hansaninikeshala7603 4 หลายเดือนก่อน

      මාත් සෑහෙන්න රන්ඩු කර්න්නෙ ඔය හේතුවටමයි 🥺

  • @shashinikavindya6986
    @shashinikavindya6986 2 ปีที่แล้ว +118

    අවුලෙන් ඉන්න වෙලාවට අහම්බෙන් හම්බවුනේ ගොඩක් වටිනවා 🙂👍

  • @dammikaajith8869
    @dammikaajith8869 ปีที่แล้ว +51

    අපි කොච්චර ආදරය කලත් එයාලාට අපේ ආදරය තේරුම් ගන්න අපහසුයි බලන් යනකොට අපි කාන්තාවන් ඔක්කොම එකම දුකක ඉන්නෙ කියලා හිතෙනවා ඔබ තුමියට බොහොම පින් 🙏🙏🙏 ගොඩක් අයගෙ හිත් වලට සහනයක් දුන්නට දලදා සමිදු පිහිටයි 🙏🙏🙏❤️

    • @sumithpriyankara9021
      @sumithpriyankara9021 ปีที่แล้ว +1

      Awanka kollek get adarayak labannath pinkarala tiyanna one

  • @dilkihasharaweerasinghe5497
    @dilkihasharaweerasinghe5497 ปีที่แล้ว +69

    මේ කතාව ඇත්ත
    මගේ bf නිතරම busy busy කියනව මන් ගැන ගාණක් නෑ කිසිම
    මන් එයාගෙ පස්සෙන් ගිහින් එපා වෙලා මං කල්පනා කරා ඇයි මං එහෙම කරන්නෙ කියලා
    මං ෆෝන් එකත් ඔෆ් කරල දාලා රෑට විතරක් ඔන් කරනව
    ඇයි ෆෝන් ඕෆ් ඇහුවාම මං කියනව මං මොනා හරි වැඩක් කරා නැත්තම් නිදාගත්තා හරි මොකක් හරී
    එයාව මට්ටු කරන්නම හිතලම ඒ දේ කරේ
    එහෙම ටික දවසක් හිටියා එක එක කෑම හදලා එයාට ඒ පොටෝ යැවුවා එයාට පෙන්නුවා එයාට මාව ගානක් නැති උනත් මං සතුටින් සැහැල්ලුවෙන් ජීවිතේ ගෙවනවා කියලා..
    ඊට පස්සෙ එයාටම තේරිලා එයා දැන් මාත් එක්ක කාලය ගෙවනවා අපි ට්‍රිප් යනවා සතුටින් ඉන්නවා ..
    ඕකට කෙටියෙන් කියන්නේ සරලව respect එක කියලා
    මං ඒම තමා හිතුවේ මං respect එකේ ඉන්නව ආය කියලා හිතලා ටිකක් පාඩුවේ හිටියම සේරම හරී ... ❤️

    • @nimaliwijesiri1018
      @nimaliwijesiri1018 ปีที่แล้ว

      Haryatama hari

    • @tharushiSahesha
      @tharushiSahesha ปีที่แล้ว

      මට ඔයා එක්ක කතා කරන්න පුළුවන් ද

    • @tharushiSahesha
      @tharushiSahesha ปีที่แล้ว

      😢😢😢😢

    • @yashmikhan5072
      @yashmikhan5072 10 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤

    • @rukshanisanjana3746
      @rukshanisanjana3746 4 หลายเดือนก่อน +1

      Ane akke mata oya ekka katha karnna puluwan da podk 🥺😖

  • @IsuKarunarathe-bu1wb
    @IsuKarunarathe-bu1wb ปีที่แล้ว +25

    මේ දැනුත් හිතේ ලොකු අවුලකින් හිටියේ.පුදුම සහනයක් හිතට දැනුනේ මේ වචන ටිකෙන්.
    මමත් ආදරේ කාලය ඉල්ලලා අඩන වාර අනන්තයි .දැන් තමයි තෙරෙන්නේ එහෙම කරපු එකෙන් අඩු උනේ මගෙ වටිනාකම කියලා.මේ විදිහ ඇත්තටම සාර්ථක වෙයි කියලා විශ්වාසය ක් තියනවා.හැමෝටම ආදරේ ලස්සන ට විදින්න වාසනාව ලැබේවා ❤❤

    • @WarshaDewmini-b6c
      @WarshaDewmini-b6c 6 หลายเดือนก่อน

      මමත් 😓

    • @IndraniDamayanthi-cc9ny
      @IndraniDamayanthi-cc9ny 2 หลายเดือนก่อน

      Godak pin hithe wedanwa nisa mage jiwithe ewarayak wei kiyanna baya mata danuna me wachana Tika pihita una godak pin

  • @Imasha_Welivita
    @Imasha_Welivita ปีที่แล้ว +56

    විශ්වයට ස්තූති වේවා! ඔහු මට දැන් අවදානය දෙනවා 🙏🥺

    • @Lakshi1902
      @Lakshi1902 2 หลายเดือนก่อน

      Oya monawada kare ane matath kiynna

  • @laknidewmini4472
    @laknidewmini4472 2 ปีที่แล้ว +57

    හොඳම වෙලාවක හම්බ උනේ. අනිවාර්යෙන්ම ඔය ටික කරනවා... එයා ආවත් නාවත් මම මගෙ ජිවිතේ ඉස්සරහට යනවා... තෑන්ක්ස් ගොඩක්😍❤😍

  • @TharuDhananjana-kx1un
    @TharuDhananjana-kx1un ปีที่แล้ว +18

    අනේ මමත් මේක කරලා බැලුවා...මේක හරි ගියා....එයාව ගනන් ගන්නෙ නැතුව හිටියා එයා මට මොන දේ කලත්....අන්තිමට එයා මාව ඕනෙ කියලා මගෙ ගාවට ආවා....අනේ ඔයාට ගොඩක් පින්

  • @Marvel_cute_rabbit.
    @Marvel_cute_rabbit. ปีที่แล้ว +24

    ඔව් මේ කතාව ඇත්ත .ඒ වගේම ගැහැනු අපි ගොඩක් ලස්සනට ඉන්න ඕන.පිරිසිදුකම පිළිවෙළ තියෙන්න ඕන.ලස්සන බලන්නෑ කීවට පිරිමි ලස්සන තමයි ගොඩාක් බලන්නේ.නිතරම අපේ රූපය ලස්සනට මේන්ටේන් කරන්න .යූටියුබ් එකේ තියෙනවා exercise .ඒවා පැය බාගයක් වත් කරලා ඇග ලස්සනට තියා ගන්න .අපෙන් ඈතට නොයා අපි ලගම එයා ඉන්න හේතු අතරට මේවත් බලපානවා.

  • @justwatch-wp8tb
    @justwatch-wp8tb 2 ปีที่แล้ว +57

    හිත හදාගන්න අමාරු වෙලාවක මෙහෙම දෙයක් අහන්න සැලැස් වූ ආදරණීය විශ්වය ඔබට බොහෝම ස්තූතියි ...❤️

    • @oshaninimeshika9479
      @oshaninimeshika9479 2 ปีที่แล้ว

      විශ්ව මෑනියන්ට ගොඩක් ස්තූතියි ❤

    • @nimaliwijesiri1018
      @nimaliwijesiri1018 ปีที่แล้ว

      Wishwayat sthuthi wewa

  • @shanumadhushani6233
    @shanumadhushani6233 2 ปีที่แล้ว +144

    මගෙ bf රට ගියා 🥺🥺🥺ඇත්තටම මම අඩ අඩා පස්සෙන් යන තරම් අනන්තයි..කාලයකුත් එයා වෙනස් වෙලා ඉද්දි මම මගෙ හිතුවෙන්ම ඔහොම හිටිය..එතකොට එයා බය වෙලා මම පස්සෙම හිටියා..ඒත් ආයෙත් ගානක් නැ ආදරෙ නැ වටිනකම්.නැ කියලා මම අඩ අඩ බාල්දු වෙන තරම් අනන්තයි..ආයෙත් මෙහෙම කරන්න හිතුනා.යු ටියුබ් බලන්න ආවෙ බන කතාවක් හරි.. එයා මාව එපාම කියනව මම දිගට මැසෙජ් යවලා මගෙ දුක කියන නිසා..🥺🥺ඒත් මේ විඩියො එක ප්‍රයෝජනවත් මට..ගොඩක්ම පින් .ගොඩක්.ස්තුතියි.

    • @erandhikawshalya5109
      @erandhikawshalya5109 2 ปีที่แล้ว +3

      Matath oya prashnemai

    • @supunirathnayaka4076
      @supunirathnayaka4076 2 ปีที่แล้ว +1

      Hari giyada kiynnnko meka

    • @ashasureni9087
      @ashasureni9087 2 ปีที่แล้ว +3

      Matath ehema una eya rata giyama henma widiyakatama iwasagena balan hitiya awasane une eyata wena kenek indala.yana ayata yanna deela mage hitha man hitha hadagaththa.meri Meri jeewath wenawata wada hitha hadaganna eka hondai.adare karana kenata wena lokayak lebunama thamai apita thiyena awadane adu wenne

    • @sureshananda3423
      @sureshananda3423 2 ปีที่แล้ว +1

      Oya aya ta adanawa kiyanne .oyage durwala kamak .ayata oyawa onanam aya ai .oyath ayata ganan uthsala inna .ayata ma duk wenna wei oya wenas wela aya gena wenada wage hoyanne na .kiyala .passe aya ma therum ganna hadai .mannam .mata ohoma karama .adala hitha hadagaththa .passe ayata therila .mage passen aya idiyath.man aka agawanne na .ahema ithdi .hithata nidahas

    • @kanchanaliyanage393
      @kanchanaliyanage393 2 ปีที่แล้ว +14

      @@supunirathnayaka4076 ඔව් මේක හරිගියා. කවදාවත් ඔයාගෙ කදුලු වලින් තාවකාලික අනුකම්පාවක් දිනාගන්න එපා. මේක තමා හරිම ක්‍රමය. මතක ඇතිව ඔයාගෙ වටිනකම් develop කරගන්න නැත්තම් එයාල හිතනවා අපි මෝඩයො කියලා. මේක කැපකිරීමක් තාවකාලික ඒත් සදාකාලිකවම ඔයාට එයාව ලැබෙයි. දිග msg කච කච ගගා කියවිලි නැති කරගන්න. එයාගෙ අවදානය නිකම්ම ලැබෙයි. සතුටින් ඉන්න සහෝදරී ❤️

  • @chandimalwaththa2965
    @chandimalwaththa2965 8 หลายเดือนก่อน +5

    ක්මෙන්ට් බැලුවම තමයි දැනගත්තෙ මට විතරක් නෙමේ මෙහෙම වෙන්නෙ කියල. ඒත් මේ වෙනකොටත් මම මේ ක්‍රමයට හැඩ ගැහිලා man busy වුනා.ඒත් නැවත නැවත මාව ඈත් කරන එක ගැන කතාකරන්නවා.අද ඉදලා ඒක නවත්වනවා.thanks ❤

  • @telestars_Kthari1015
    @telestars_Kthari1015 ปีที่แล้ว +35

    මේක ඇත්තක්. එක දවසක්වත් ඉන්න බෑ ඇත්තටම ආදරේ කරන කොල්ලෙක්ට. අනිත් කෙනාගෙන් අවධානෙ නැතිවුණ ගමන් ඒක දැනෙනවා. බොරුවක් කරත් සමහර විට මේ අවධානෙ නැතිවීම කියන එක නිසා දැනෙන්න ගන්න දේවල් එක්ක ඊටපස්සෙ ඇත්තටම ආදරේ කරන්න පටන් ගන්න අවස්ථාත් ඇති වෙන්න පුළුවන් ❤️

  • @චූටිටීච-ඥ6ම
    @චූටිටීච-ඥ6ම 2 ปีที่แล้ว +108

    මේක ඇත්තක් එයාම අන්තිමට පස්සෙන් එනවා මුලදි ගනන් නොගෙන ඉදලා.අර කිව්ව තමන්ට තමන් ආදරේ කරන්න කිව්ව ටිප් එක මාරයි.ඔහේ ගෙදරට වෙලා නිකං ඉන්නෙ නැතුව කෙල්ලෙක් උනාම තත්වයක් හදාගන්න එතකොට එහෙම කෙනෙක් නැති කරගන්න කොල්ලො බයයි.ඔයා කිව්ව දේවල් හරියටම හරි

    • @එයාගෙදෝමැණික
      @එයාගෙදෝමැණික 2 ปีที่แล้ว +1

      ඔයා මේක කරලා තියෙනවද...අනේ කියන්නකො

    • @kanchanaliyanage393
      @kanchanaliyanage393 2 ปีที่แล้ว +5

      @@එයාගෙදෝමැණික මම කරලා තියනවා. මන් හිතුවට වඩා සාර්ථකයි. දැන් එයා හැමදේම කියන්නෙ මට. මම තමා එයාගෙ හැමදේම දැන්. ඉවසීම තමා වැදගත්. සතුටින් ඉන්න සහෝදරී 💝

  • @anneshiromi6904
    @anneshiromi6904 2 ปีที่แล้ว +87

    වටිනා අවවාද රැසක්. ,,, මේකෙ කියනව වගේ ,, මමත් මගේ ජීවිතේ පුදුමාකාර කැපකිරීම් කලා ,, කිසිම සාධාරණයක් නැති ආදර සම්බන්ධයකට. ,, මම මගේ කාලය , ශ්‍රමය, මුදල් සහ හැකියාවන් පවා ,,,නොසලකා,,ඒ වෙනුවෙන්ම ජීවත් උනා ,,, නමුත් මට ලැබුණ දෙයක් නම් නැහැ. ,, නොසලකා හැරීම විතරයි ලැබුණ එකම දේ. ,,, මමත් දැන් බොහෝවිට කරන්නෙ,,, මගේ කාලය මා වෙනුවෙන්ම යොදවන එක. 😊👌 ..

    • @dinusada2717
      @dinusada2717 2 ปีที่แล้ว

      ane matath udau karanna.

    • @sandulakshi7015
      @sandulakshi7015 2 ปีที่แล้ว

      Matanam thamath daraganna amaruma de eth kohama hari hitha hadaganna wenawane

    • @dilhaniperera9349
      @dilhaniperera9349 ปีที่แล้ว

      Oya inne ratada

  • @damsukaodamsath9861
    @damsukaodamsath9861 2 ปีที่แล้ว +102

    මාව එපා නම් මටත් දහපාරක්එපා කියලා තමයි කියන්න තියෙන්නෙ. නොසලකා හරින පිරිමි පස්සෙන් ගිහින් මුලු ගෑනු සංහතියටම ලැජ්ජ කරන්නඑපා. තමන් ගැන හිතන්න විශේෂයෙන් රූපය, ශරීරයගැන. නියපොත්තේ ඉදලා අපි අපි ගැන හිතුවානම් හරි,

    • @irujayarathna5217
      @irujayarathna5217 2 ปีที่แล้ว +9

      Ehema kiwwata badala lamai inna rassawak nathi geniyakta eka karnna ba Dr...api pirimiyekta respect dammoth apimai anatha wenne..ekai duka

    • @malindusenarathna729
      @malindusenarathna729 2 ปีที่แล้ว +1

      Eke hari

    • @sanssiriwardana2376
      @sanssiriwardana2376 2 ปีที่แล้ว +1

      Yes

    • @s.g5089
      @s.g5089 2 ปีที่แล้ว +3

      Meka thmi best comment eka anith aya harima modai

    • @shihanashereen9560
      @shihanashereen9560 ปีที่แล้ว

      @@irujayarathna5217 yah If we Got a job we can do anything...And Dis Mens Need only sex(bed course) aft thy Tuning to the Mom side...

  • @sachinthaniyasasmibandara2464
    @sachinthaniyasasmibandara2464 2 ปีที่แล้ว +26

    මේක බැලුවම ගොඩක් අය ඉන්නේ අවුලෙන් කියලා තේරුන..ජීවිතේ කියන්නේ ගොඩාක් දේවල් දරාගන්න ඕනි දේවල් තියනවා විශේෂයෙන් අපිට..අපි ඇත්තටම ආදරේ ඉල්ලා ඉල්ලා පස්සෙන් යන්න ඕනි නෑ.අපි ඉස්සල්ලා අපේ targets වලට යන්න ඕනි..මමත් ඉස්සර එහෙම හිතුවා ඒත් මගේ මහත්තයා පුලුවන් හැම තිස්සේම මන් ගාව ඉදලා ආදරෙන් හැමදේම පැහැදිලි කරා..එයාගෙ busy time ගැන එහෙම අපි දැන් සතුට්න්..අපි එකිනෙකාගෙ ideas තේරුම් අරන් ජීවත් වෙමු ❤❤

  • @pinklady741
    @pinklady741 ปีที่แล้ว +21

    Comment දැක්කම ගොඩක් දුකයි💔
    මටත් ඔය ප්‍රශ්නෙ තිබුන , ඒත් මාත් මගේ පාඩුවේ මගේ වැඩ කරන් ඉන්නවා. දැන් නම් එයා ඉදියත් එකයි නැතත් එකයි😌 බොළඳ නොවී ඉන්න ඕන 😌 ගේ අස්සට වෙලා ඉන්නේ නැතිව social වෙන්න එතකොට ප්‍රශ්න අඩු කර ගන්න පුළුවන් 😊👍🏻

    • @dasunnirmal1765
      @dasunnirmal1765 8 หลายเดือนก่อน

      Mamath ahemai mage paduwe magedewal balgena ennawa

    • @dilhsni6723
      @dilhsni6723 6 หลายเดือนก่อน

      මමත්

  • @dinushikailangarathna3607
    @dinushikailangarathna3607 ปีที่แล้ว +38

    අත් හැරීම තමා හොදම විසදුම.. ❤තමන්ට ප්‍රමුඛ තැන දෙන්න.එතකොට හැමදේම හරි.

  • @sumithrapriyangani1075
    @sumithrapriyangani1075 2 ปีที่แล้ว +128

    මුල් කාලේ හොයපු හෙවිල්ල ආදරේ පස්සෙ කාලේ නෑ ....මැස්සෙජ් එකක් දැම්මත් මුල් දවස් වල වගේ නෑ ගෑනු අපි හරිම අසරනයි

  • @randeepanirta5455
    @randeepanirta5455 2 ปีที่แล้ว +47

    ඇත්තටම ගොඩක් වටිනවා. කෝල් නැති මැසේජ් එකකට දෙකකට සීමා වන ආදර කතා අතරේ හිර උන අයට ගොඩක් වැදගත්. ගෑනු අපි ගොඩක් ආදරය බලාපොරොත්තු වන අය. ඒත් රැකියාවත් සමග සිර උන ආදරවන්තයන්ගෙන් පොඩි හරි කතාවක් බහක් නැති උනාම අපිට තරහ යන එක රන්ඩු කරන එක සාධාරණයි. ..... හැබැයි මේ වීඩියෝ එක බැලුවම ලොකු දෙයක් ගන්න පුළුවන්. ඇත්තටම සමහර ආදර කතා තියනවා මුලු දවසම ඒ වෙනුවෙන් කැප කරන. ඒ වෙලාවට අපිට අපි ගැන හොයන්න වෙලාවක් නෑ.. නමුත් දවසම කතා බහ නොකලත් කෑවද බීවද වැඩට ගියාද කියන දවසටම එන මැසේජ් 3 අතරින් අපිට ගන්න පුළුවන් එක දෙයක් තියනවා. අපිට අපි ගැන හොයන්න කාලය ඉතිරි වෙන එක. ඒක ගොඩක් වටිනවා. .... හැබැයි විශ්වාසවන්ත ආදර කතාවකට පමණයි එය අදාල වෙන්නේ. සමහර බැදීම් නොසලකා හරින්නේ කාර්ය බහුලත්වය නිසා නොව වෙන සම්බන්ධයක් නිසා වෙන්න පුළුවන්.. දෙදෙනා තේරුම් ගත්තා නම් එකිනෙකට, දවසට මැසේජ් 3 ක් ඇති සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න...❤❤❤❤❤❤❤❤

  • @Ruwiwithmini
    @Ruwiwithmini ปีที่แล้ว +43

    ඔහුට කාලය අවශ්‍ය බව කියන්වා.ඒත් එවිට ඔහු ඔහුගේ හිතේ සිටිනා කාන්තාව සමග බාධාවකින් තොරව බැදෙවී.එතකොට ඒවා ගැලවීමට නොහැක. අවසානයේ මා හට අයින් වීමට සිදුවේ

  • @Nanayakkara23
    @Nanayakkara23 2 ปีที่แล้ว +30

    රටක ඉදලා ආදරේ කරන අය මේ ප්‍රස්නේ නිශා ගොඩක් දුක් විදිනවා මමත් අද ගොඩක් දුක් උන දවසක් එහම ඉන්න අතර තමයි ඔයාගේ කතාව මට හම්බවුනේ ගොඩක් පිං..එහම ඉන්න අද ඉදලා මමත් කරනවා

  • @lakmalpriyasantha406
    @lakmalpriyasantha406 ปีที่แล้ว +87

    ගෑනියෙකුගේ ආදරේට වටිනාකම ක් දෙන්න පුලුවන් පිරිමියෙක් හම්බඋනු ගෑනියෙක්ට මේ ප්‍රශ්න නෑ..කරුමෙට එහෙම පිරිමි අපිට හම්බවෙලා නෑ..නැත්නම් අපි හොද මිනිස්සු මගහැරගත්තා...දැන් ඉතින් පසුතැවීමයි දුකයි විතරයි ...දරුවෝ හින්ද හැමදේම ඉවසන්න වෙලා..ටිකක් හරි වීඩීයො එක නිසා හිත හැදුනා..මේකත් කරල බලන්නම්කෝ ඉතින්.

    • @thilinikavindra
      @thilinikavindra ปีที่แล้ว +3

      Oya hari dear matawela thiyenneth ekama thama

    • @stmcuts3345
      @stmcuts3345 ปีที่แล้ว +9

      දරුවො නිසා හිත හදාගන්න වෙනවමයි

    • @saumyagunawardhana4295
      @saumyagunawardhana4295 ปีที่แล้ว +1

      Aththa

    • @gayamadushani1493
      @gayamadushani1493 ปีที่แล้ว +1

      Mamath a wage thama 😢

    • @MadhuChanaka
      @MadhuChanaka ปีที่แล้ว +1

      Matath une mekamai.daiwaya tamai

  • @samalitharushi8406
    @samalitharushi8406 2 ปีที่แล้ว +24

    අදත් රන්ඩු වුනා මන් අනෙ වාසනාවට මේක දැක්කෙ මන් තැන්ක්ස් ඔයාට ගොඩක් පින්

  • @dewk426
    @dewk426 ปีที่แล้ว +44

    ෆේක් ලව් අදුරගන්නත් වටිනවා මේක ❤
    මේවා කරන්න ගිහින් එයා ඇතෑරලම ගියා😂
    බොරුවට ඉදල තියෙන්නෙ

  • @D.P.G.TsewwandiPremarathna
    @D.P.G.TsewwandiPremarathna หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තූතියි උපදෙසට හොදම උපදෙස තමයි ලොකයෙ වටිනම කෙනා තමන් කියලා හිතන එක තමන්ට ආදරෙ කරලා ඉංන එක ආදරෙ ගානකට තියන් ඉලක්ක වලට යන එක ❤

  • @RukshilaShyamali
    @RukshilaShyamali ปีที่แล้ว +22

    අනේ මාත් අඩ අඩ පස්සෙන් ගියා තාමත් යනව ඒත් දැන් පාඩුවේ ඉන්නව ඒත් එයා වෙනස් වෙන කෙනෙක් නෙමේ හරිම ගල් හිතක් තියෙන්නෙ

  • @anjalikaharshani1670
    @anjalikaharshani1670 ปีที่แล้ว +12

    හුගක් පින් 🥺 මාරම හිතේ අවුලකින් හිටියෙ දැන් ඉදන්ම ඕක පටන් ගන්නවා 🥺♥

  • @Samanthi-o8k
    @Samanthi-o8k ปีที่แล้ว +15

    හරි සරලයි ගණන් නොගෙන ඉන්න අනිවාර්යෙන් පස්සෙන් එනවා අත්දැකීමෙන් වගකීමෙන් කියන්නේ

    • @dulaniPerera-py4xr
      @dulaniPerera-py4xr 5 หลายเดือนก่อน

      මමත් එහෙම ඉන්නව.එන්නේ නෑ

  • @GLakshi
    @GLakshi 7 หลายเดือนก่อน +13

    අනේ මං වගේ ආදරය නිසා දුක් විදින අය කොච්චර ඉන්නවද.... හැමෝගෙම ඒ දුක නැති වෙලා තමන්ගේ ආදරය ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා 🥺🙏

  • @HiruSadu-k1u
    @HiruSadu-k1u ปีที่แล้ว +54

    කෙල්ලෙක්ගෙන් කැමැත්ත ගන්නකල් විතරයි කොල්ලෙක් කෙල්ලෙක්ගේ පස්සෙන් එන්නේ ඊට පස්සේ කෙල්ල කැමැත්ත දිලා ආදරේ කරන්න පටන් ගත්තාම කොල්ලට ඒ ගැන ගානක් නැති වෙනවා ඒකයි ඇත්ත 🙂

  • @niwarthanapriyangani3090
    @niwarthanapriyangani3090 2 ปีที่แล้ว +114

    ඕනෙම වෙලාවක මේ වීඩියෝ එක හම්බුනේ.තෑන්ක්ස් .❤️

    • @agssljournal5551
      @agssljournal5551 2 ปีที่แล้ว +1

      Ou godak wadagath 💗💗💗

    • @sachinisewwandi4937
      @sachinisewwandi4937 2 ปีที่แล้ว +3

      ඔයත් මම වගේම ප්‍රශ්නයක නේද?ගෑනු අපි කොච්චර හොදට හිටියත් කොච්චර ආදරේ කලත් පිට යන කෙනා යනවාමයි.

    • @nikiniprathana1073
      @nikiniprathana1073 2 ปีที่แล้ว

      ou ane

    • @hirunithakshila5779
      @hirunithakshila5779 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

    • @rimazaali3338
      @rimazaali3338 2 ปีที่แล้ว

      මටත් ❤️

  • @jayaninadeesha8872
    @jayaninadeesha8872 ปีที่แล้ว +17

    ඒක තමා ස්භාවෙ මොන පිරිමියා ලගට ගියත් තමන්ගෙ ලොකුකම නැති කරගන්න එපා... ඒක සාමාන්‍ය මට්ටමෙ තියාගන්න ඔනෙ නැත්නම් ගනන් ගන්නෙ නැතුව යනවා...ඒක තමා ඇත්ත..අනික එයා පශ්න ගොඩක ඉන්න වෙලාවල් වලට අපිව කරදරයක් වගෙ දකින්න ගන්නවා...ඔනාවට වඩා කරන්න යන්න එපා ඔහොම වෙද්දි.... ඔයා සතුටින් කියලම පෙන්නන්න...❤

    • @sathsaranijayaweera9982
      @sathsaranijayaweera9982 ปีที่แล้ว

      අනේ මටත් එහෙමයි. එයාගෙ ප්‍රශ්නකියලා දවස් ගානක් කතා නොකර ඉන්නවා සමහර වෙලාවට ගොඩක් අඩුවෙන් කතා කරන්නෙ මට කතා කරන්නදෙන්නෙ නැ ආගිව් කරන්නපඑපා කියනවා සොරි කියලා කවදාවත් කියන්නෙ නැ මට තේරෙන්නෙ නැ ඩියර් එයාව දාලා යන්නත් බැ

  • @kalpanimaduhari1319
    @kalpanimaduhari1319 26 วันที่ผ่านมา +1

    හැම වෙලේම ස්ථාවර, ශක්තිමත් කාන්තාවක් වෙන්න. මේ කියන දේවල් හරියන්න පුලුවන් කාලයකදි. හැබැයි අපි වයසට ගියාම ඒ වගේ දෙයක් වුනොත් මොකද වෙන්නෙ. තමන්ගෙ දරුවන්ගෙන්වත් යැපෙන්න බලාපොරොත්තු වෙන්නෙපා. වයසට ගියත් තමන් ආස දේ කන්න බොන්න අදින්න පළදින්න පුලුවන් විදියෙ ජීවිතයක් ගොඩනගාගන්න. තමන් හම්බ කරන එකෙන් තමන්ටම කියලා pension plan එකක් දා ගන්න. එතකොට කවදා වුනත් තමන්ගෙ තත්වය තියාගෙන සතුටින් ජීවත් වෙන්න පුලුවන්.😊❤

  • @nethuanu97
    @nethuanu97 ปีที่แล้ว +15

    වචනයක් පාසා හිතට වැදුනා.. පින් සිද්ධ වෙනවා සහෝදරී ඔයාට ❤️

    • @wiseadvicelanka
      @wiseadvicelanka  ปีที่แล้ว +3

      හරිම සතුටුයි..! හැමදාම ආදරෙන්, සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ඔයාට..! ❤️

    • @MadushaniPerera-h6f
      @MadushaniPerera-h6f 8 หลายเดือนก่อน +2

      අනේ ඔයාට පින් සිද්ධ වෙනවා මේ වෙනකොට මන් එයා නිසා ගොඩක් දුකින් හිටියේ එයා ගොඩාක් වෙනස් වෙලා හිත ටිකක් හැදුනා

  • @yashmiyashoda1437
    @yashmiyashoda1437 2 ปีที่แล้ว +17

    මේ දේවල් ඇත්තම ඇත්ත. මට මේ වීඩියෝ එක කලින් හම්බුනේ නැත්තෙ අවාසනාවකට, ජීවිතේම එයාට දීලා දැන් මන් තනියම ඉන්නවා.

  • @urathnayake9223
    @urathnayake9223 2 ปีที่แล้ว +123

    අනේ මේ comment section එකේ comment කරලා තියෙන ගැහැණු ළමයි හරිම පවු දෙයියනේ 😔🥺💔.
    මට ඇඬෙනවා .
    මමත් ඔය stage එකේ ඉඳලා තියෙනවා.
    දැන් නම් බොහොම නිදහසේ බොහොම සතුටින් තනියම ජීවත් වෙනවා. තව නම් ඔය දුක ඉවසන්න බෑ 😊.
    පිරිමි මෙහෙම දුක් දෙන්නේ 😅 එයාලා හරිම නරකයි .

    • @HarshaMandawela
      @HarshaMandawela ปีที่แล้ว +1

      Thaniyama inna tharamata(hari pirimiyek neme nm hambune), anith kenekge wenas wimak apita balapanne nathi tharamata eka thama sathuta❤

    • @hiru3494
      @hiru3494 24 วันที่ผ่านมา

      ඇත්ත 🥺

  • @hashikawishka3345
    @hashikawishka3345 2 ปีที่แล้ว +44

    මගේ වාසනාවට හම්බ වුන වීඩියෝ එකක් තැන්ක්ස් ගොඩක් ඔයාට....ජීවිතේ ලොකු හැරවුම් ලක්ශයක් උනා මට මේක. අද ඉදන් උත්සාහ කරනවා ඔයා කියපු විදිහට ඉන්න ❤👍

  • @සසා-ඛ1ට
    @සසා-ඛ1ට ปีที่แล้ว +7

    බොහොම පින්..අද දවසේ එයගේ අවධානය නොලැබීම නිසා මන් ගොඩක් දුකෙමන් හිටියේ.ඉවසන් ඉදලා මේ පොඩ්ඩකට කලින් එයට මැසෙජ් එකක් දැම්මා ඇයි මෙහෙම කියලා දැන් ඉදම් මේ විදියට වැඩ කරන්නම්..🙏

  • @lillyrasolina2921
    @lillyrasolina2921 2 ปีที่แล้ว +57

    අපේ ආදරේට අවුරුදු හයක් අදට හරියටම. ඒත් දැන් එයාට මාව දැනෙන්නෙ නෑලු. මම ගැන ආදරයක් නැල්ලු දැන්. මට ආදරේ කරන්න හිතෙන්නෙ නැල්ලු. ඒත් මට එයාව දාල යන්න බෑ. මැරි මැරි ඉපදෙනවා මම හැමදාම. එයාට ගානක්වත් නෑ. මම රන්ඩු නම් කරන්නෙ නෑ. බැගැපත් වෙනව සෑහෙන්න. ඒත් එයාට ගානක් නෑ.මට එයාව දාල යන්න බෑ. මම සෑහෙන්න ආදරේ කරනවා. ගෑනු අපි කොච්චර පවුද. 😔💔

    • @gayaniwickramasinghe6686
      @gayaniwickramasinghe6686 ปีที่แล้ว +1

      Yana ayata yanna dila sathutin inna nanga, me vedio eke thiyena de hariyatama hari, karala balana, oyage kalaya monahari dekata yodawanna🥰

    • @prashadinanayakkara5849
      @prashadinanayakkara5849 ปีที่แล้ว +4

      මටත් උනේ ඔය වගෙම දෙයක්.අවුරුදු 2ක් ආදරේ කරලා ලබන මාසෙ වෙඩින් එක ගන්න හිටියෙ.වෙඩින් එකට හරියටම මාස තුනක් තියලා මගෙන් ඈත් උනා.කිව්වෙ ඔය වගෙ දේවල් තමයි.ඒත් දැන් මං ටිකෙන් ටික හිත හදාගෙන ඉන්නෙ.

    • @madhushaniwijerathnamadu342
      @madhushaniwijerathnamadu342 ปีที่แล้ว +1

      @@prashadinanayakkara5849 පිරිමි මහ මොක්කුද මන්ද ඔක්කොම එකයි

    • @madhushaniwijerathnamadu342
      @madhushaniwijerathnamadu342 ปีที่แล้ว +8

      ඔයා වෙනදට වඩා ලස්සනට ඉන්න. ජොබ් එකක් නැත්නම් මොකක්ම හරි ජොබ් එකක් කරන්න. කොන්ඩෙ හදල නැත්නම් ලස්සනට කොන්නෙ ස්ට්‍රේට් කරලා ලස්සනට two color එකක් දාන්න. කලර් එක නෝමල් දාන්න ලස්සන විදියට. ඔයාගෙ හමේ පාට අදුරුයි වගේ නම් පොඩ්ඩ පාට වෙන්න ආහාර අතිරේකයක් ගන්න. ඔයා මහතයි නම් අනිවාර්යයෙන් කෙට්ටු වෙන්න. කෙට්ටු වැඩී නම් අනිවාර්යයෙන් මහත් වෙන්න. වෙනදට වඩා හොදටම ලස්සනට ඉන්න. එලියට යද්දි ලස්සන මේකප් එකක් දාගෙන යන්න. එයාට පේන්න ලස්සනට ඉන්න. එතකොට එයා ඔයාගෙ පස්සෙන් ආවම ඔයා එයාට ටටා බායි කියන්න

    • @anjanawickramasinghe2466
      @anjanawickramasinghe2466 ปีที่แล้ว +3

      මාත් marry කරලා අවුරුදු 6ක්‌. මාවත් එයා ගණන් ගන්නේ නෑ. කොච්චර බැගපත් උනාද. ලොකු රණ්ඩු උනා අපි දෙන්නා. එයා රට ඉන්නේ බැඳපු දවසේ ඉදන්. මට බබාලා නැහැ pcos තියෙනවා. මට conceive වෙන්න කාලයක් ඕනේ teatments ගොඩක් කරන්න ඕනි. අපි දෙන්නගේ අසමගිය නිසා මන් දරුවෝ එපා කියනවා අදටත්. මන් අනාත වෙයි කියලා. දැන් එයා කියනවා. කන්න දිදී nikan එයා ට ගැනියෙක් තියන් වැඩක් නැතිලු. මට මොනවා කරන්නද තේරෙන්නේ නෑ

  • @diwyanjana7223
    @diwyanjana7223 2 ปีที่แล้ว +12

    මම marry කරලා අවුරුදු 12ක්‌, මාත් මගේ husband එක්ක රණ්ඩු වෙලා හරිම හිතේ අමාරුවෙන් ඉන්න වෙලාවේ අහම්බෙන් මේ video 1 දැක්කේ. එයත් මට ආදරේ නැහැ. මට වෙලාවකට පිස්සු වගේ. මම නිතරම බණ අහනවා. එත් වෙලාවකට හිත හදාගන්න අමාරුයි.thanks oyata

    • @The-ye3cq
      @The-ye3cq 2 ปีที่แล้ว +5

      අපි හැමෝම එකම බෝට්ටුවේ එහෙනම්. පිරිමි ආදරේ හොයන්න බොහොම කෙටි වෙලාවකට විතරයි. ඊට පස්සේ අයෙත් උන් උන්ගේ ලෝකේ. මම ත් ඔයා වගේමයි. බණ අහනවා නිතරම. එත් අතාරින්න බැරි බැදීම ක්‌ වෙලා. එයා මගෙ විතරයි කියන එක. අනේ මන්දා බලමු මෙහෙම වත් කරලා. මටත් දුවක් ඉන්නවා. ඒ නිසා ඉවසන් ඉන්නවා. පතන්න ඉක්මන් ආත්මයක දර්ම අවබෝධ ය ලබාගෙන මේ සසරෙන් නිදහස් වෙන්න ලැබේවා කියලා

    • @sithumihi-mq3hk
      @sithumihi-mq3hk ปีที่แล้ว

      මාත් කරන්නේ ඒකම තමයි.රන්ඩුවක් වෙලා හිත රිදුන ගමන් බන තමයි අහන්නෙ .ඒකෙන් හරි හිත නිවෙනවා එතකොට😢

    • @RasikaKalyani
      @RasikaKalyani 8 หลายเดือนก่อน

      මමත් එහෙමයි මම හිතුවේ මේ ප්‍රශ්න මට විතරයි කියලා.එයාලා අපිව තේරුම් ගන්නේ නෑ .තේරුනත්
      නොතේරුනා වගේ ඉන්නවා .

    • @sulanilasanthi3427
      @sulanilasanthi3427 23 วันที่ผ่านมา

      ​@@The-ye3cqමාත්😢

    • @thakshilakumari6086
      @thakshilakumari6086 13 วันที่ผ่านมา

      Mamath mary karala .aurudu 2 i thawam. Prashna lokuwatama wela mama gdara awa .den ammala hadanne apiwa ain karanna .husband kemthi ain wenna .mta eywa amthaka karanna bhe .eya mwa hoyn ei kiyla mma bln htya .mata oninm enna kiynwa .me welawe godk asarana wela inne .mata eya netiwa inne khomda kiyla terene nhe ..😢

  • @sanjeewa2007
    @sanjeewa2007 6 หลายเดือนก่อน +1

    සීයයට අනුවක්ම මෙම ගැටලුවලට මුහුන දෙනවා එත් ඒ දෙවල් විදදරාගෙන ඉන්නවා හිතට ලොකු සහනයක් ඔබටත් විශ්වයටත් ස්තුති

  • @නවෝ-ථ8ශ
    @නවෝ-ථ8ශ 2 ปีที่แล้ว +61

    මේ අක්කා කියන සේරම හරි..මම ඉන්නෙත් මේ කියන විදියට ...දැන් ඉතින් මට එයා හිටියත් නෑ වගෙ....තමන්ට වටිනාකමක් දෙන්නෙ නැත්තන් එතනින් අයින් වෙන එක හොදයි ...හැබැයි එයාටත් නොදැනෙන්න...මං ඒක කරා...මං දැන් සතුටින්...

    • @mattinapuri9103
      @mattinapuri9103 2 ปีที่แล้ว +8

      ඔව්.. හරි නිදහස් මේ විදිය.. අපි අපිට ආදරෙ නිසය්.. ඔහු පස්සෙ යන්නෙ

    • @shani7596
      @shani7596 2 ปีที่แล้ว +13

      ගැහැණු අපිට වරදින තැනක් තමා පිරිමියා ගෙන් ආදරය ආරක්ෂාව සතුට සෙවීම් . ඒ හැම දෙයක්ම හොයාගන්න ඕනේ අපි තුළින්ම පමණයි මුලින්ම ආදරේ කරන්න ඕනේ අපි අපිට එතකොට කවුරු ළඟ හිටියත් සතුට සැනසීම ළඟ තියෙයි . අනික ඕනවට වඩා කැපකිරීම් කරන්න ගියාම ගැහැනියට පවුල් ජීවිතේ තියෙන වටිනාකම අඩු වෙනවා එක ඇත්ත මම අත්දැකීමෙන් කියන්නෙ

    • @niranjalasiromali2300
      @niranjalasiromali2300 9 หลายเดือนก่อน

      අනේ කොහොමද ඒක කරන්නේ 🥺🥺🥺

  • @sheha-
    @sheha- ปีที่แล้ว +14

    හැමෝම.පස්සේ වෙනස් වෙනවා 😥 ගොඩක් වේදනාව ක් ඒක 😥😥😥හැමදාම ආදරෙ ඉල්ලලා රන්ඩු වෙනවා 😪😪😥😥😥😥😥😥😥😥💔💔💔💔💔💔💔

  • @shani7596
    @shani7596 2 ปีที่แล้ว +11

    ගොඩක් වැදගත් පණිවිඩයක් . මම එන්න තීරණය කළා අපි කියන තැනින් මම කියන තැනට .ඒත් ඒ තීරණය ගන්න පෙර මේ පියවර අත්හදා බලනවා . මේ වගේ video එකක් දැම්මට thanks සමාජයට ගොඩක් වටිනවා

    • @malimali2599
      @malimali2599 ปีที่แล้ว

      Oayata meka hari giyada

  • @Hedaosu4908
    @Hedaosu4908 2 ปีที่แล้ว +22

    ඔබතුමියට ගොඩක් පින්...ඕන දේ කාන්තාවන්ට කියා දෙන එකට

  • @tharugihansa8650
    @tharugihansa8650 2 ปีที่แล้ว +25

    ඇත්තටම ගොඩක් ස්තුති 😔💔 මම සෑහෙන්න වැටිලා හිටියේ

  • @sandunira6753
    @sandunira6753 2 ปีที่แล้ว +6

    ඇත්තටම ඔයාට ගොඩක් ස්තුතී .මං හිටපු ප්‍රශ්නෙන් මිදෙන්න උපදෙස් දුන්නට 🙏😊

  • @diyenka5369
    @diyenka5369 2 ปีที่แล้ว +29

    මම කොහොමත් ජීවත් වෙන්නේ මේ වගේ. ඒ නිසා අව්ලක් නැහැ. මේකේ තියෙන්නේ මන් ගැන.ඒ නිසා මගේ life එක හොදයි.

  • @bawathikaNadishani
    @bawathikaNadishani หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වෙනවා..🙏🙏🙏

  • @kawindyadeshwari5075
    @kawindyadeshwari5075 ปีที่แล้ว +3

    මගේ boyfriend ට මාව මහහැරෙන්නේ එයාගේ ජොබ් එක නිසා අපි අතරත් මේ ප්‍රශ්න ඔක්කොම තියෙනවා මම රණ්ඩු කරනවා සම්බන්ධය නවත්තන්න හදලා තියෙනවා නමුත් එයාට මන් නැතුව බෑ මටත් එයාව ඕනී මාත් මේ tips අනුගමනය කරලා බලනවා අනේ ගොඩක් පිං ඔයාට මෙහෙම advice දෙනවට 🙏

  • @sachinisewwandi4937
    @sachinisewwandi4937 2 ปีที่แล้ว +13

    ගොඩාක් වටිනවා වීඩියෝ එක.මමත් ගොඩාක් දුකෙන් ඉන්න කෙනෙක් .නොයෙක් දේවල් කරනවා ඉස්සර තිබුන ආදරේ ලබා ගන්න.ඒත් දැන් හිතා ගන්න බැරි තරම් දුරස් වෙලා.

  • @asini618
    @asini618 2 ปีที่แล้ว +10

    එයානම් මුලදි වගේමයි ❤️☺️

  • @sihinidenashawickramasingh5716
    @sihinidenashawickramasingh5716 2 ปีที่แล้ว +44

    මට නම් අමුතුවෙන් කරන්න දෙයක් නෑ මම ජීවත් වෙන්නෙ මේ විදියටම තමයි අම්ම තාත්තා යාලුවො husband හැමෝම එක්ක මං ඉන්නෙ මේ විදියට මගේ පෙනුම මගේ සතුට ගැන මම ගොඩක් හිතනව මට රිදෙන දෙයක් කාගෙ හරි අතින් උනොත් මම එයාව සත පහකට ගණන් ගන්නේ නෑ මට හිතුනොත් කතා කරනව නැත්නම් නිකම් ඉන්නවා මාව ඕනේ තැනකදී පණ උනත් දෙනව ඊටපස්සේ මං ආපහු මුලින් හිටපු චරිතෙම වෙනව ❤️

    • @ayanthanu1099
      @ayanthanu1099 2 ปีที่แล้ว +3

      Me mama danna හිටපු coment eka ane

    • @deepadil6229
      @deepadil6229 2 ปีที่แล้ว +1

      ඔය වචන මට පාඩමක් thank you

    • @sanssiriwardana2376
      @sanssiriwardana2376 2 ปีที่แล้ว +2

      Very good

    • @nadunithathsara8397
      @nadunithathsara8397 2 ปีที่แล้ว +1

      මාත් එහෙමයි ❤

    • @deshanmihiranga4456
      @deshanmihiranga4456 2 ปีที่แล้ว +10

      මම හිතුවා මම විතරයි මෙහෙම විදවන්නේ කියලා බලන් ගියාම මේ පිරිමි නිසා ගෑහැනු කොච්චර විදවනවද මුන් නිසා.මට..තරහයි මුන් ඕක්කොම එක්ක..
      අපෙ සතුට මේ බුරු පිරිමි නැතිකරන්නේ මම්ත් අද ඉදලා කෝල් කරන්නේ ම නෑ මෙසෙජ් කරන්නේම නෑ...
      කතා කරොත් විතරයි කතා කරන්නේ පුලුවන්නම් කතා කරත් අන්සවර් නොකර මග හරිනවා .. මම්ත් ගෙදරට වේලා ගෝඩාක් පාලුවෙන් තනිකමින් ඉන්නේ හෙට ඉදලා වෙනස් වේනවා ... උදේ ගෙදර වැඩ ටික කරලා යනවා පන්සල් ගිහින් මුලු පන්සලම අමදිනවා පෝන් එක ගෙදර තියලාම යනවා..
      අපේ බුරුවත් රට දවස් තුනකින් මට කතා නෑ මෙසෙජ් නෑ.. අදත් රන්ඩුකරා මෙසෙජ් වලින් ..මට වචනයයි දෙකයි...
      හෙට ඉදලා ගන්නේ නෑ එකකෝල් එකක්.. ඇහුවොත් කියනව මට කතා කරන්නේ නෑ නේ මම් පන්සල අමදින්න ගියා කියලා.. මට ගන්න කම් ගන්නේ නෑ ...නෑ... නෑමයි...

  • @niroshabethmage8051
    @niroshabethmage8051 2 ปีที่แล้ว +30

    මේ කතාව සහතික ඇත්ත .... අත් දැකීමෙන් කියන්නෙ. 👍

  • @snagodavithana7038
    @snagodavithana7038 2 ปีที่แล้ว +26

    මටම හදපු වීඩියෝ එකක්...සුපිරියක් ඕනම වෙලාවෙ හම්බ උනේ මේක ❤️

  • @SayuriNimshara
    @SayuriNimshara 2 ปีที่แล้ว +17

    මමත් අද ගොඩාක් දුකින් මාත් මේ වගේ ලොකු දුකකින් ඉද්දී මේ video එක දැක්කේ,,,,,,,,,,

  • @MyChuty
    @MyChuty 3 หลายเดือนก่อน

    ඇත්තටම මනසට සහනයක් මෙක ගැහැණු අයට පිඩනය දාරා ගන්න බෑ මොනවා කිව්වත් එකට මාර විසදුමක් මෙ විඩීයෝ එක ගොඩක් ස්තුතියි ❤

  • @heshanijayarathne5756
    @heshanijayarathne5756 ปีที่แล้ว +28

    01.අලුත් ප්‍රවේශයක් අවශ්‍ය වීම
    02.පියවරයන් ක්‍රියාවට නැංවීමට ඔබ පමණක් දන්නා රහස් කාලරාමුවක් ලබා දීම.
    03.ඔහු ඔයාව ignore කරන එක ඔයාට එච්චර ගාණක් නෑ වගේ ඇඟවීම
    04.ඔබ ඔබට මූලිකත්වය ලබාදීම.ඔබ තමයි ඔහු දිනාගත යුතු ත්‍යාගය
    05.ඔබේ ප්‍රමිතීන් පෙර තිබුණාට වඩා ඉහල නංවන්න

  • @fathifazifathifathifazi3719
    @fathifazifathifathifazi3719 ปีที่แล้ว +2

    මාත් මුලින් එයා ගැන ගොඩාක් හෙව්වා ඒ වෙලාවෙ එයාට ගානක් වත් නෑ. දැන් මගේ පස්සේ පන්නනවා. නිතරම මං ගැන හොයනවා......ithing math tikak ayawa awussanawa 🤩🤩

    • @sD-bv1cf
      @sD-bv1cf ปีที่แล้ว

      Ehm wenna oya mkda kle khmd pssen genn gththe

  • @vindyarajakaruna6077
    @vindyarajakaruna6077 2 ปีที่แล้ว +9

    මම හිතන විදිහට දෙන්නගේ කැමත්ත මත ආදරයක් පටන්ගත්තානම් ආත්ම ගානක් නෙවෙයි මේ ආත්මේ ඉවර වන තුරු හෝ දෙන්නට දෙන්න ආදරෙන් ඉන්න එක දෙන්නම සතු වගකීමක්.

  • @tharuminigamlath2673
    @tharuminigamlath2673 2 ปีที่แล้ว +9

    උදේ හම්බෙන්න තිබ්බ වීඩියෝ එකක්..දැනුත් පරක්කු නෑ හැබැයි...Thnx❤️‍🔥

  • @himansadilhari9699
    @himansadilhari9699 2 ปีที่แล้ว +71

    😅මේ ටික හරියටම හරි තමයි අත් දැකිමෙන් කියන්නෙ🤭නංගි අවසානේට පුලුවන් නම් වීඩීයෝ එකෙ සමරි එකක් දාන්න🥰

  • @dinuanu5898
    @dinuanu5898 ปีที่แล้ว +12

    තමන්ගෙ සතුට තියෙන්නෙ තමන් ලග මිසක්,වෙන කෙනෙක් ලග නෙවෙ..අත්දැකීමෙන් කියන්නෙ

    • @HarshaMandawela
      @HarshaMandawela ปีที่แล้ว

      Hariyatama hari..thamange achievement walata hemi hemin yaddi owa adalama nathi wenwa.habai nikan inne nathuwa diyunu wena wedakata atha thiyannama one

  • @madushaniwathsala
    @madushaniwathsala ปีที่แล้ว +15

    කවදාවත් රණ්ඩු කරලා ආදරේ ගන්න එපා ආදරේ බලෙන් ඉල්ලන්න ත් එපා මම නම් මගේ husband ta ලිමිට් නැතුව ආදරේ කරනවා ආදරේ පෙන්නනවා kiss කරනවා පුළුවන් හැම වෙලේම එයාගෙන් බලපොරොත්තු නොවී. එතකොට එයත් අපිට ආදරේ කරනවා ඒ වගේම. අපි ආදරේ නොකර රණ්ඩු කර කර ඉදල එයාලගෙන් ආදරේ බලාපොරොත්තු වෙන eka වැරදි නේද අපිට උනත් එපා වෙනවා නේ හැමදාම කියවද්දී රණ්ඩු කරද්දී එහෙම නැතුව අපි ආදරේ කරද්දී අපේ හිතත් සතුටින් එයත් සතුටින් 😊

    • @sujithhulugalla3451
      @sujithhulugalla3451 ปีที่แล้ว +2

      දැකපු එකම බුද්ධිමත් comment එක 👏👏👏
      ලොකු තියරි අටුවා ටීකා නෑ.. ඔයටික කළානම් හොඳටම ඇති.. !

  • @nishanisandamali7572
    @nishanisandamali7572 ปีที่แล้ว +2

    ඔව් මේක බලන්න කලින් මට හිතිලා නිකමට මෙ දේ කලා.ඒක හරියටම හරි.මෙක ඇත්ත.

  • @thushaninilmini5499
    @thushaninilmini5499 ปีที่แล้ว +5

    ඇත්තටම අපි ගොඩක් ඈත් වෙලා දැන් .. එයාට මාව නැතිවම බැරි කාලයක් තිබුන .. ඒත් දැන් එහෙම නෑ .. දවසට එක විනාඩි 5 ක් කතා කරන්නේ නෑ දැන්

  • @rupikawithanage8171
    @rupikawithanage8171 ปีที่แล้ว +4

    මේ දේවල් හරියටම හරි ඇති කියලා මට හිතෙනවා. අද ඉදන් තමන්ට ආදරය කරනවා

  • @n.d.n.madhushanichandrasir5010
    @n.d.n.madhushanichandrasir5010 2 ปีที่แล้ว +23

    ගොඩක් වටින වීඩියෝ එකක් ඒත් මේක අහද්දි මට මගෙ අදරේ නැති වෙලා කලින් අහන්න පුලුවන් උනා නම් මගෙ අදරේ නැති වෙන එකක් නෑ

    • @The-ye3cq
      @The-ye3cq 2 ปีที่แล้ว

      ඔයා පිං වන්තයි යන එකාට යන්න දෙන්න. Love කරනකොට මැරෙනවා ඔයා නැති උනොත් මට ඔයා ඔනිමයි කියලා කොහොම හරි badagen👊පස්සේ විදවන්න වෙනවා සුපිරියට

  • @lochiakarsha1101
    @lochiakarsha1101 2 ปีที่แล้ว +32

    ඇත්තටම හිත සැහැල්ලු උනා.. ඇත්තටම මේ හැමදේම හරිම දේවල්

  • @isururambandarage1421
    @isururambandarage1421 2 ปีที่แล้ว +16

    ඔය tips පාවිච්චි කරලා ළං වෙන්න හදන කෙනෙක්ගෙන් බේරෙන හැටි ගැන වීඩියෝ එකක් දාන්න ප්ලීස් ❤️

  • @achi5500
    @achi5500 2 ปีที่แล้ว +8

    තමන්ගේ පාඩුවේ හිටියාම හරි. එය හොදින් ඉන්නවනම් එච්චරයි මට ඕනේ🙂❤️මන් එයාට ගොඩක් ආදරෙයි මන් එක දන්නවා මට ඒ ඇති.ඔප්පු කරන්න යන්නෙත් නෑ.

    • @kavindyadarmila6305
      @kavindyadarmila6305 ปีที่แล้ว

      ඔයා හරි එහෙම තමයි ඉන්න ඕනේ, බලෙන් ආදරය ලබාගන්න යන්න ඕන ,ආදරය කියන්නේ ඉබේ ඇති වෙන්න ඕන දෙයක්

  • @thilakasarojani7632
    @thilakasarojani7632 2 ปีที่แล้ว +23

    👍හරිම හොද දෙයක් ස්තුතියි ♥️බුදුසරණයි 🙏ගොඩක් වටින අදහස් ටිකක් කාට හ‍රි වැදගත් වෙයි ජිවිතේ හදා ගන්න 👍😍

  • @hansiprabodani3821
    @hansiprabodani3821 ปีที่แล้ว +2

    අනෙ ගැහැනු අපි කොච්චර අසරනද ආදරේ ළඟ ඇයි පිරිමි මෙහෙම කරන්නෙ ♥️♥️♥️♥️මාත් අද ඉදන් මේ ටිප්ස් කරලා බලන්න ඕනි අනේ එයා වෙනස් කරලා දෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏 ආදරෙයි මගෙ පන ගොඩාක් ගොඩාක් ඔයා නැතුව ඉන්න බැ මට රත්තරන්

  • @hirunie
    @hirunie 2 ปีที่แล้ว +18

    ඇත්තටම මේ තත්වේ මටයි තියෙන්නේ එක්සෑම් ස්ට්‍රෙස් එක නිසා ගොඩක් වෙලාවට තනියෙන් ඉන්න හිතෙනවා කා එක්කවත් කතා නොකර. මගේ Bf රටක තනිවෙලා ඉන්නේ 🥺 මම තව එයා ගැන හොයලා බලන්න ඕන 🙂❤ ගොඩක් ස්තූතියි ❤

  • @xshii001
    @xshii001 ปีที่แล้ว +3

    මොකක්ද වුනේ කියලා දැන් හොඳට තේරෙනවා..Thank you