ආදරේ කරපු අය අහිමි වෙද්දි කොහොමද හිත හදාගන්නෙ? | අහස් ගව්ව Ahas Gawwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 1.5K

  • @Nuha1010
    @Nuha1010 ปีที่แล้ว +1111

    මේ comment බලන්කෝ.. කොච්චර නම් මේ ලොකේ ආදරේ නිසා මිනිස්සු විදවන්වද අනේ ඒ හැමෝගේම හිත නිවේවා........සැනසීමම ලැබේවා.........

    • @thushankalana4940
      @thushankalana4940 ปีที่แล้ว +7

      ඔබෙත් හිත නිවී සැනසෙවා❤❤❤🙏🙏🙏

    • @aselaasela426
      @aselaasela426 ปีที่แล้ว +4

      Thanks😔

    • @aselaasela426
      @aselaasela426 ปีที่แล้ว +3

      You too❤

    • @hansianjalika-f8q
      @hansianjalika-f8q ปีที่แล้ว +8

      සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා,නීරෝගි වෙත්වා,සුවපත් වෙත්වා ❤

    • @sunilbandara1785
      @sunilbandara1785 11 หลายเดือนก่อน +2

      Aniwaryrnma sahodaraya

  • @avishkayasara6187
    @avishkayasara6187 9 หลายเดือนก่อน +333

    ඇස් වලින් කදුළු වැටෙද්දි,දරා ගන්න බැරි වෙද්දි හොයාගෙන ඇවිත් මේ video එක බලනව,වැටෙන කදුලු නිවන්න කවුරුවත් සමත් නෑ,දුක් ගිනි නිවෙන්න ධර්මය කියල දෙන පින්වත් ස්වාමීන් වහන්සේ සුවපත් වේවා,දීර්ඝායුෂ මනු ලොව විදීවා...උතුම් ධර්මය ශ්‍රවනය කරන පිනෙන් ආදරයෙන් රැවටීම නිසා අද ඇවිලෙන දුක් ගිනි මගේ හදින් නිවේවා🙏🙏🙏

  • @imeshiduranga9029
    @imeshiduranga9029 2 ปีที่แล้ว +608

    ප්‍ර්මෙය නිසා දුක් විදින සියලු දෙනාට මෙය අසන්න ලැබේවා!!!
    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @IreshaLakmali-o9c
    @IreshaLakmali-o9c ปีที่แล้ว +432

    ආදරේ වෙදනාව කාටවත්ම දැනෙන්න එපා ඒක දරාගන්න බෑ😢

    • @dimuthsirisena5497
      @dimuthsirisena5497 7 หลายเดือนก่อน +9

      Eka Athena hathurekutawath wenna epa

    • @sadalisehasna4634
      @sadalisehasna4634 6 หลายเดือนก่อน +1

      😢 aniwareyenma

    • @Aloneboys-z4h
      @Aloneboys-z4h 6 หลายเดือนก่อน +1

      😊❤ attha bn

    • @DinishaDesilva-sw3fb
      @DinishaDesilva-sw3fb 6 หลายเดือนก่อน +1

      Mta udau karnna plz

    • @PhChandralatha
      @PhChandralatha 6 หลายเดือนก่อน +1

      🙏🏻🙏🙏🏻🙏🙏🙏🙏🙏

  • @roshlRoges_122
    @roshlRoges_122 ปีที่แล้ว +357

    රැක්කා නම් දුන්නු පොරොන්දු කොහෙන්ද මෙච්චර වැලපෙන මිනිස්සූ 😔😔

    • @hasiniwasundara2097
      @hasiniwasundara2097 9 หลายเดือนก่อน +3

      රකින්නෙ නැ සත්තු😢

    • @BahagyaRatnamali
      @BahagyaRatnamali 8 หลายเดือนก่อน +1

      ඇත්ත්

    • @visalgameing3795
      @visalgameing3795 8 หลายเดือนก่อน +1

      ඇත්ත . සමහක් අයට අපි දිවිහිමියෙන් පොරොන්දු උනානට ඒ අය පොරොන්දු රැක්කේ නෑ.... 😔

    • @Aloneboys-z4h
      @Aloneboys-z4h 6 หลายเดือนก่อน +1

      Attha Dara ganna amaruiy ekai awe 🥺💔

    • @NadeeshSenuja
      @NadeeshSenuja 6 หลายเดือนก่อน +1

      Attamai

  • @Achinshehara
    @Achinshehara 10 หลายเดือนก่อน +149

    අනේ ඒ වේදනාව කාටවත් ලැබෙනන්න එපා ...😖💔මේ වෙලාවෙ ආදරෙ නිසා විදවන හැම හිතක්ම සුවපත් වේවා 🥺❤️

  • @ayeshasandeepani8279
    @ayeshasandeepani8279 ปีที่แล้ว +418

    එයාට වෙන කෙනෙක් ඉන්නවා කියලා දැනගත්තු අද දවසේ හිතේ තිබ්බ දුක කියාගන්න බැරි තරම්...ඔබ වහන්සේගේ බණ වලින් මගේ හිත සුවපත් උනා.තෙරුවන් සරණයි ඔබවහන්සේට.

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 ปีที่แล้ว +8

      එ වෙදනාව දරාගන්න බැ 😔

    • @isuruabeywardena98
      @isuruabeywardena98 ปีที่แล้ว

      😂😂😂 hoda wade

    • @IshaniDunusinghe-fi3mu
      @IshaniDunusinghe-fi3mu ปีที่แล้ว

      Aka parak nemei 3n parak Rawatuwa. Ayatath a wedanawa aniwareyenma labenawa. May lokey kohey hari mata awankawa adrey karana athi

    • @sachi3570
      @sachi3570 ปีที่แล้ว +2

      Ee wedanawa math dn me welawe widinawa

    • @dinalichamika6627
      @dinalichamika6627 ปีที่แล้ว +4

      Eyt wena kenek innw kiw e wedanwk mth dn widinw MN dnnh minihekt mechchr ikmnt wenas wenn puluwn d kiyl mge hitht sanaseemk labenn oni 😢

  • @maheshikapiyadarshani7577
    @maheshikapiyadarshani7577 10 หลายเดือนก่อน +80

    ඇත්තටම මිනිස්සු කොච්චර නම් ආදරේ නිසා විදවනවද මං උනත් 🥺💔 හැමදාම ආදරේ එක විදියට දුන්නේ අම්මා විතරයි ❤

  • @lakshanfernando2137
    @lakshanfernando2137 2 ปีที่แล้ว +479

    හිත රිදිලාම ඉන්න වෙලාවක ස්වාමින් වහන්සේගේ මේ දහම් කරුනු අහන්න ලැබුනු එකත් පිනක්.

  • @ThusharaBandara-t2z
    @ThusharaBandara-t2z 9 หลายเดือนก่อน +79

    ප්‍රේමයෙන් පැරදුනු සියලු දෙනාට මේ ධර්මපදය ශ්‍රවනය වේවා!!!

  • @Nadeesha_Tharanga
    @Nadeesha_Tharanga 2 หลายเดือนก่อน +21

    මං අදටත් ආදරේ කරන මාව දාල ගිය පෙම්වතිය මේ ස්වාමීන් වහන්සේගේ බණ නිතරම අහනවා. එයා හරිම සිල්වත් ගුණ යහපත් ගැහැණු ලමයෙක්. මේ ලෝකේ කිසිම කෙනෙක්ට තමන් ආදරේ කරන කෙනාව අහිමි වෙන්න එපා🙏 සෑම ආදරවන්තයෙක්ම පොරොන්දු දෙනකොට හොඳට හිතන්න. පොරොන්දු දුන්නම තමන්ගෙ පණ වගේ ඒක රකින්න. ආදරය, පොරොන්දු කියන දේවල් මිනිස්සුන්ගෙ ජීවිතේ වටිනම දේවල්. විරහවෙන් දැවෙන සියලු සිත් නිවේවා🙏

  • @AnishiAbisheka
    @AnishiAbisheka 5 หลายเดือนก่อน +36

    මාත් දරාගන්නම් බැරිම මොහොතක සච් කලාම මේ වීඩියෝව දැක්කේ .ඔබ වහන්සේට නිවන වැඩි ඈතක නොවේවා ..🙏🙏

  • @firefliessanchaladilhari868
    @firefliessanchaladilhari868 2 ปีที่แล้ว +175

    ගිනි ගන්න හිතකට පැන් පොදක් වගේ උතුම් ධර්මය.ඔබවන්සේට ඒ උතුම් ධර්මයටත් නමස්කාර වේවා..තෙරුවන් සරණයි .

    • @isuru871
      @isuru871 2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

    • @shashiniharshi2615
      @shashiniharshi2615 ปีที่แล้ว

      ඒක ඇත්ත

  • @Nimalhettiarachchi764
    @Nimalhettiarachchi764 3 หลายเดือนก่อน +25

    මා හට මේ බැදීම නිසා දැනුන යම් වේදනාවක් වේද ඇයට කිසිම දිනක හෝ කිසිදු භවයක එවැන්නක් අත් විදීමට සිදු නොවෙත්වා...ඇය ප්‍රාර්ථනා කරන්නවූ යම් පුරුෂයෙක් වේද ඇය සිතනවාටත් වඩා සත්පුරුෂ ලක්ෂණ ඇතිව ඔහුව හිමි වෙත්වා!!! ඇය බැදීම් අත් හැර නිවන් දැකීමට සිතයිද එසේ නම් එය ඉටු වෙත්වා!!!🙏🙏🙏

  • @TL-de6ik
    @TL-de6ik 8 หลายเดือนก่อน +114

    ආයෙනම් ආදරයක් ඕනේ නෑ. කපල් එකක් දැක්කත් දුවලා ගිහින් කියන්න හිතෙනවා ආදරය කරපන් හැබැයි ඇබ්බැහි වෙන්න එපා කියල..... මට මොකක්ද මේ උනෙ.. 😭😭

  • @padmalaljayathilaka
    @padmalaljayathilaka 11 หลายเดือนก่อน +82

    මට මාවම මාරා ගන්න හිතෙනවා .... අඩලා අඩලම මුන කැත වෙලා..... මගේ පන , රත්තරං ,මැනික කියලා කියපු කටින්ම නරක වචන වලින් බැනලා පැන්නුවාම දරාගන්න බෑ 😢🙏🙏🙏🙏 අනේ මගේ හිත හැදෙන්න 😢

    • @renukakumari3453
      @renukakumari3453 3 หลายเดือนก่อน

      Ow Dara ganna hari amarui,

    • @GwYamuna-c6s
      @GwYamuna-c6s 2 หลายเดือนก่อน

      Sadu sadu sadu

    • @captenchatu
      @captenchatu หลายเดือนก่อน

      හැමදේම වෙන්නෙ හොදට. යන අයට යන්න දෙන්න

    • @DevikaDhimuthu
      @DevikaDhimuthu 28 วันที่ผ่านมา

      You are not the only one

  • @induamarasingha7630
    @induamarasingha7630 ปีที่แล้ว +74

    අවන්කව ආදරය කලා නමි කවදාවත් එයා දාල යන්නෙ නැහැ.
    මලොත් විතරයි වෙන් වෙන්නෙ.
    එයා අත් ඇරියා නමි කෝ එතන අවන්ක කමක්.
    ඒ වන්ක කමම ඇති හිත හදා ගන්න.
    තෙරැවන් සරනයි අපේ හාමුදුරැවනේ.
    ආදරය වෙනුවෙන් අතරමං වුනු අය දුක් වෙන්න ඔිනේ
    දහමත් නොතිබුනා නමි.
    අල්ලා ගැනීමම දුකකි😭

  • @rashmianjana1876
    @rashmianjana1876 ปีที่แล้ว +111

    ආදරය කියන්නේ මොන තරම් වේදනාවක්ද.. අනේ කාටවත්ම ඒ වේදනාව ලැබෙන්න එපා.. 🙏😔

    • @shehankawshalya4371
      @shehankawshalya4371 10 หลายเดือนก่อน

      කවමදාවත් ඒ වේදනව දෙයියනෙ

    • @sayanimaduhansi-j9j
      @sayanimaduhansi-j9j 7 หลายเดือนก่อน

      Ow❤🥺

    • @SashuBinushika
      @SashuBinushika 4 หลายเดือนก่อน

      ඇත්ත 😖

  • @panda_explorer
    @panda_explorer ปีที่แล้ว +100

    කවුරුහරි කෙනෙක් ආදරේ නිසා දුකින් ඉන්නවානම් බුද්ධිමත්ව අහන්න.මට නම් හුගක් වටිනව මේක.ගොඩක් පින් හාමුදුරුවනේ. ✨️♥️

  • @sachini_balasooriya
    @sachini_balasooriya 11 หลายเดือนก่อน +18

    එදා ඒ රජතුමා හිත හදා ගත්තා වගේ අද ඔබ වහන්සේගේ බණ අහලා මම හිත හදා ගත්තා.ඔබ වහන්සේට ගොඩක් පිං.🙏🙏🙏

  • @gimaofficial4354
    @gimaofficial4354 ปีที่แล้ว +210

    ඉපදීම දුකක් 😊ආදරෙ කරලා හිතින් වැටිලා ඉන්න හැමදෙනාගෙම සිත් සුවපත් වේවා දුකින් මිදේවා❤ බුදු සරණයි !!

  • @sooryabusiness1220
    @sooryabusiness1220 ปีที่แล้ว +54

    මමත් අවංකව ආදරේ කරපු ගෑනු ලමයා දැන් මාව ගනං ගන්නෙ නෑ... ඒත් මම එයාට හදවතින්ම ආදරෙයි , ඒත් එයා ඒක්ක හිටපු විදිය මතක් වෙනකොට ගොඩාක් දුකයි... කාටවත් එහෙම වෙන්න එපා... තෙරුවන් සරණයි...

    • @crazyygamingff4547
      @crazyygamingff4547 ปีที่แล้ว +2

      ඒ හිතට මෛතීමයි කරන්නෝනි😊එයා සතුටින් නම් අපිත් සතුටින්ම ඉන්නොනි😊

    • @ShashikalaSewwandi-kr2fo
      @ShashikalaSewwandi-kr2fo 11 หลายเดือนก่อน

      කිසිම කෙනෙක්ට ඒ දුක දැනෙන්න එපා 🙏 අහිමිවීම් දරාගන්න සියලු දෙනාට ශක්තිය ලැබේවා .

    • @diltharunethpahan
      @diltharunethpahan 10 หลายเดือนก่อน

      Matath bn 😢

    • @windy5483
      @windy5483 10 หลายเดือนก่อน +3

      Matath ehemai.... mawa ganan ganne neh...😢💔😔..... mechchra adarei kiyala eya dena denath mawa ganan ganne ne ...dukai mata ...

    • @Easyfood-q1i
      @Easyfood-q1i 6 หลายเดือนก่อน

      Ane 😢 matath ehemai

  • @sandalitharushika9450
    @sandalitharushika9450 ปีที่แล้ว +81

    මේක ඇහුවාම තමා තේරෙන්නෙ මං මොනාද මේ කරේ කියලා.. දුක් වෙවී, අඩ අඩ ,හරියට කන්නෙ ,නැතුව අසනීප වෙලා , ඉගෙනගන්නෙ නැතුව ,අත් කපාගෙන පිස්සු නටලා මේ ගෙවපු කාලේ හරි අපරාදේ කියලා මේක ඇහුවාම තමා තේරෙන්නෙ මට.. ගොඩක් පින් ඔබ වහන්සේට❤

    • @DilaniChathurangani-fv1ru
      @DilaniChathurangani-fv1ru ปีที่แล้ว +2

      මමත් ඔහොම්මමයී💔😓😓😓

    • @sayanimaduhansi-j9j
      @sayanimaduhansi-j9j 7 หลายเดือนก่อน

      🥺

    • @SandaliSankalpana-ko7bf
      @SandaliSankalpana-ko7bf 6 หลายเดือนก่อน +2

      මමත් එහෙමයි මාව රවට්ටනව කියල දැන දැනම ආදරෙ කරා.පෙනඩෝල් බිව්ව අත් කපාගත්ත මැරෙන්න ගියා ඒත් එයාට ඒව ගානක්වත් නැතුව හිටියා.අද එය මගෙ ලග නැ.වෙන කෙනෙක් එක්ක.අද මම ලැජ්ජා වෙනව ඒ කරපු මෝඩ වැඩ වලට.මං දැම් ලෙඩ වෙලා ඉන්නෙ බීපු පෙනඩෝල් නිසා.මානසිකව වැටිල ඉන්නෙ.ඒත් උපරිමයෙන් දරාගෙන ඉන්නව.😌💔

    • @kalumrajapaksha7558
      @kalumrajapaksha7558 หลายเดือนก่อน

      @@SandaliSankalpana-ko7bfoba suwapath wewa...

  • @Duleeka169
    @Duleeka169 ปีที่แล้ว +257

    උප නූපන් කිසිම ආත්මෙක මගේ හිතට කා ගැනවත් ආයේ ආදරයක් ඇති වෙන්න එපා..🙏🙏

    • @lakshmirajapaksha4876
      @lakshmirajapaksha4876 ปีที่แล้ว +5

      Math pathannema ekamai

    • @nishanlakshitha6223
      @nishanlakshitha6223 11 หลายเดือนก่อน

      😢❤

    • @SandruwanKumara-oo3zi
      @SandruwanKumara-oo3zi 11 หลายเดือนก่อน +3

      එහෙම hithanna epa. Ekkenek karapu waraddakata anithe hamoma a vidihamai kiyala hithanna epa

    • @adithyasathsarani3692
      @adithyasathsarani3692 11 หลายเดือนก่อน +1

      Ehema kiyanna epa me athme ohoma kiwwata ilaga aththe duk wenna wei.ka gana wath adare hithenna epa kiwwama demwpiyo gana wath adarayak athi wenne nathi wei

    • @නුවන්ගිසේනාධීර
      @නුවන්ගිසේනාධීර 10 หลายเดือนก่อน +6

      සසර කෙටිවේවා.මේ සසරෙ කිසිම කෙනෙක් ගැන කවදාවත් ආදරේ කියන හැගීම දැනෙන්න එපා✋

  • @wasalahi5080
    @wasalahi5080 2 ปีที่แล้ว +128

    මේ ලෝකයේ ප්‍රේමය නිසා කවුරුවත් සතුටින් නෙවෙයි ඉන්නෙ කියලා මට හිතෙනවා.. ඒ තරමටම මිනිස්සු ප්‍රේමය නිසා විඳවනවා මං දකිනවා. ඒ වගේම මං ඒක අත් විඳිනවා අදත්. ස්වාමීන් වහන්සේගේ මේ වචන ටික මට ලොකු ශක්තියක්.. තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට..🙏🙏

    • @isuru871
      @isuru871 2 ปีที่แล้ว +1

      සියලු දේ අනිත්‍යයයි

    • @isuru871
      @isuru871 2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

    • @buddhikadhananjaya961
      @buddhikadhananjaya961 ปีที่แล้ว

      ඔව් ඔයා හරි

    • @pradeepanimali1544
      @pradeepanimali1544 9 หลายเดือนก่อน

      Oya hari...

    • @chethupabimsath1635
      @chethupabimsath1635 6 หลายเดือนก่อน

      Ow eka eththa

  • @shaniteacher8166
    @shaniteacher8166 10 หลายเดือนก่อน +4

    මගේ මහත්තයා අසනීපයෙන් ඉදලා නවම් පෝය දවසේ නැති උනා පොඩි වයසින්ම මට පෙනුනේ දෙවි කෙනෙක් වගේ මදි පිං ටික රැස් කරන් යන්නම ගියා,ලෙඩ ඇදේ ඉදනුත් පිං කලා.පුදුම දුකක් මට ඒ අහිමි වීම.මේ සසර බියකරු බව වැටහුනා,මේ පිනෙන් ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා!

  • @DimaljithMadusanka
    @DimaljithMadusanka ปีที่แล้ว +44

    මම ආදරය කරන කෙනා මට කවදාක්වත් ලැබෙන්නෙ නෑ කියලා දැනගත්ත දවසේ මම හොදටම දුක්වුණා.ඒ උනාට මේ වීඩියෝ එකෙන් මම හිතන විදිය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා.
    අර රජතුමාට උනා වගේ
    එයා මැරුණෙ නෑ නේ
    දරුණු අසනීප හැදිලත් නෑ
    කාගෙන්වත් හිරිහැරයක් වෙන්නෙත් නෑ
    ඉතින් මම ළඟ නැති වුණත් එයා සතුටින් ඉන්නවා
    දැන් මට ලොකු සැනසීමක් දැනෙනවා 😊

  • @Lifewithsew12
    @Lifewithsew12 ปีที่แล้ว +36

    ආදරෙ කියන එක කොච්චර ලොකු වේදනාවක්ද 🥺 ඒ වේදනාව කිසිම කෙනෙක්ට ලැබෙන්න එපා ❤️ බුදු සරණයි

  • @priyanka...1745
    @priyanka...1745 ปีที่แล้ว +119

    අවශ්‍යම වෙලාවක😓 ස්වාමින් වහන්සේගේ මේ බණ ටික... මගේ හිත හදාගන්න🙂 බොහොම ප්‍රයෝජනවත් උනා . බොහොමත් පින් ඔබවහන්සේට ....🙏🙏🙏

    • @gayashibagya8752
      @gayashibagya8752 ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි 😊❤️

  • @shanikasalgadu
    @shanikasalgadu 7 หลายเดือนก่อน +20

    කතෝලික මට ලොකු ශක්තියක් වුණා ඔබ තුමාගෙ බණ අසා 🙏🏾 ඇත්තටම අපේ ස්වාමීන් වහන්සේට ගොඩක් පිං 🙏🤍

  • @travelx9654
    @travelx9654 6 หลายเดือนก่อน +26

    ආදරේ කියන්නේ බොරුවක් එච්චරයි මේ ජිවිතේ ලැබුණු අත්දැකීම.

  • @DilkiNavoda-p6i
    @DilkiNavoda-p6i ปีที่แล้ว +30

    එයා මාව දාලා ගිහින් ගොඩක් කල් ඉදලා මන් ලගට ආයේ ආවා එයා මන් ලගට එන්න තමයි ගොඩක්ම ට්‍රයි කරේ ඒ විදියටම අපි ආයේ හම්බ වෙලා සතුටින් හිටියා. ටික දවසක් යද්දි එයාට මාව විස්වාස නැති උනා මන් වැරැද්දක් කරලා නෑ ඒත් දැන් එයා මාව දාලා යන්න හදනවා මට එයා නැතිව ඉන්න බෑ 🥺❤️ කවදාවත් ආදරේ කරන දෙන්නෙක් වෙන් වෙන්න එපා දෙවියනේ ඒක දරාගන්න බෑ😣😔

  • @sadeeshadewmini7476
    @sadeeshadewmini7476 7 หลายเดือนก่อน +19

    ජීවිතය නැති කරගන්න හිතෙනවා. ඒත් හිතෙනවා මම ඉද්දී මට ආදරය දෙන්නේ නැති මනුස්සයෙක් වෙනුවෙන් ඇයි මම මැරෙන්නෙ කියලා.. දරාගන්න අමාරුයි මෙහෙම වෙද්දී. හිත හදාගන්න බලාගෙනයි ආවේ.. ඔබවහන්සේට බොහෝම පින්.. ❤❤❤️

    • @BuddikaChatura
      @BuddikaChatura 5 หลายเดือนก่อน

      ගොඩක් ආදරේ කරා පස්සේ තාමා දන්නේ ඩිවෝස් වෙච්ච කෙනෙක් කියලා දරුවෝ දෙන්නෙක් හිටියා... එත් එ දේවල් දැන ගෙනත් මම වෙනස් උනේ නැ... තව තවත් ආදරේ කරා...දරුවෝ දෙන්නටත් ගොඩක් ආදරේ කරා... එත් හේතුවක් නැතුව එයා වෙනස් උනා අද එයා වෙන කෙනෙක්ගේ... තවම ගෙදර අයවත් මාත් එක්ක කතා කරන්නේ නෑ... එ ආදරේ නිසා... මේක දැක්කොත් කියන්න මැණික මම කරපු වැරැද්ද මොකක්ද... 🙏🙏🙏

    • @nissankagunarathna4871
      @nissankagunarathna4871 4 หลายเดือนก่อน

      මෙ සසර ගමනම දුකක් මිස්

  • @PasanWithana
    @PasanWithana 5 หลายเดือนก่อน +7

    එයාට වෙන කෙනෙක් ඉන්නවා කියලා ඊයේ එයාගෙන් ම දැනගෙන අවුලෙන් ඉද්දි නිකමට yt එකට ආවම මේ video එක දැක්කේ. ඔබ වහන්සේගේ බණ වලින් මගේ හිත සුවපත් උනා. මේ දහම් කරුණු අහන්න ලැබුනු එකත් ලොකු පිනක්. ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @LasanthaWeerakkody-mg4jr
    @LasanthaWeerakkody-mg4jr ปีที่แล้ว +22

    තෙරුවන් සරණයි...!!!
    මගේ මහත්තයා දැනට සති තුනකට පමණ කලින් හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් අභාවයට පත්වුණා. මට අවුරුදු දෙකක පුංචි දුවක් ඉන්නවා. මහත්තයා නැති උණා කියලා ආරංචි උණ මොහොතෙ ඉඳලා මගේ හිතට ලොකු ශක්තියක් ආවා. මම දැන් මගේ මහත්තයටත් පින් අනුමෝදන් කරමින් ධර්ම ශ්‍රවණයට යොමු වෙලා මගේ ඉතුරු ජීවිතය අර්ථවත් ලෙස ගත කරන්න තීරණය කළා. ජීවතුන් අතර සිටියදී මගේ මහත්තයත් මමත් හොඳ අවබෝධයකින් විශ්වාසයකින් යුතුව ආදරෙන් ජීවත් උණා.
    පින්වත් ස්වාමීන් වහන්ස, මේ සසරින් එතෙර වනතුරු ඔහුම මාගේ ස්වාමිපුරුෂයා ලෙස පැතීම සුදුසුද....?

    • @julampitiya-pc8pv
      @julampitiya-pc8pv หลายเดือนก่อน

      වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේ ගෙ දේශනා ස්‍රවනය කරන්න පිලිතුරක් ලැබෙයි🤍

  • @සෙව්වන්දි-බ5ස
    @සෙව්වන්දි-බ5ස ปีที่แล้ว +77

    කොච්චර හිත හදාගන්න හැදුවත් අය අය හිටපු තැනටම හිත දුවගෙන එනවා හාමුදුරුවනේ 😔🥺

    • @dilushanilakshi5438
      @dilushanilakshi5438 ปีที่แล้ว +3

      Matath ahemai eth api kohoma hari hitha hadagann ona ape amma tatta wenuwen

    • @deepthikatharunee
      @deepthikatharunee ปีที่แล้ว +8

      Mtth mn passen ynw dn auruddak withara thisse passen ynw adanawa Mata riddagnnawa Eth eyata gnkwth na aduma cl ekak msg ekak wth dila blnne na Mt eka daraganna amarui aurudu dekaka adare eth hodin idiye eka auruddai mt yluwek wath na ashraya krnna mm hri thani mt therenne na mm mkkd krnne kyl hamadama hama welawema mn adanwa

    • @madhunalin6383
      @madhunalin6383 11 หลายเดือนก่อน +7

      එක මොහොතක් එනවා හදවත පිච්චිලා අලුවෙලා ම යන 😞😞😞😞😞

    • @samanthipriya1759
      @samanthipriya1759 10 หลายเดือนก่อน

      තරු​@@deepthikatharunee

    • @samanthipriya1759
      @samanthipriya1759 10 หลายเดือนก่อน

      ​@@deepthikatharunee දිපිකා තාරුනි

  • @jayprinsi7174
    @jayprinsi7174 ปีที่แล้ว +19

    මාව දාලා ගිය දරාගන්නම අමාරු අහිමිවීමේ වෙිදනාව ජීවිතේට තදින්ම කා වැදුනු එකම ආදරේ අම්මා අහිමි වීම හැම රෑකම විදවනවා

  • @madu.992
    @madu.992 หลายเดือนก่อน +2

    ආදරේ නිසා අසීමිත දුකක් විදලා දරාගන්න බැරිම තැනදී මගේ පෙර පිනකට මගේ බුදුපියාණන් වහන්සේගේ ධර්මයෙන් හිත සැනසුනා සසර දුක දකින්න 🙏🙏🙏

  • @gayathriyashodani509
    @gayathriyashodani509 ปีที่แล้ว +30

    රාගය නිසා සසරේ අපි කලා වු සියලු අකුසල් දුරැ වේවා!!! බ්‍රහ්මචාරි බව රනින්න.. බැරිනමි කාමය වරදවා හැසිරිමෙන් වලකින්න.. එයම සසර පුරාවට සැපයකි .. ❤

  • @AsankaMusic20
    @AsankaMusic20 7 หลายเดือนก่อน +15

    මම ආදරෙන් අන්ත අසරන වෙලා ඉන්න මනුස්සයෙක්,මගෙ ගෑනු ලමයා නිසා මට ඇති උන දේවල් මුකුත් නෑ.හැමදේම නැති උනා.අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ.මේ හැම දේම නැති උනා.එයා ජීවත් කරන්න නොකරපු දෙයක් නෑ.හෝටල් වල පිගන් හිට හේදුවා.ගෙවල් වල වතු සුද්ද කරන්න හිට ගියා.මාත් ලස්සනට ජීවත් උන කොල්ලෙක්.එයාව මං ලගට ඇවිත් අවුරුද්දක්.ඒ අවුරුද්ද ඇතුලත.මට මේ මනුස්ස ජීවිතේ ම එපා කෙරෙව්වා.ඒත් මං එයාව ඇතෑරියෙ නෑ.හැබැයි එයා අද වෙන කෙනෙක් ලග.ඒත් මං ගොඩක් බලාපොරොත්තු තියන් හිටියා එයා මං ලගට එයි කියලා.මාත් දේවාල ගානේ ගිහින් ලක්ෂ ගනන් වියදම් කරා එයාව ගන්න.ඒවා ඔක්කොම බොරු..මගෙ දුක කියන්න අද මං ලග මගෙ අම්මා තාත්තවත් නෑ . ඒ තරමට එයා මට හැමදේම නැති කරලා ගියේ.අන්තිමේට මට නොයෙක් කතා කිව්වා අමු කුනුහරප වලින් මට බැන්නෙ..ඒත් මං එක වචනයක් කිව්වෙ නෑ.හැබැයි මං අයෙත් ඇහුවා. ,සූදූ ඔයාට බෑද ආයෙ මං ලගට එන්න, එයාගෙ උත්තරේ උනේ,මං ආයේ තෝ ලගට එන්නෑ.මට දැන් දරුවෙක් හම්බෙන්න ඉන්නෙ කියලා.. මට ඒ වෙලාවෙ දැනුනු හැගීම මේ ලෝකෙ කාටවත් දැනෙන්න එපා කියලා මං ප්‍රාර්ථනා කරනවා..,ඒවා ඔක්කොම අමතක කරලා මං දරුවත් බාරගන්නම් මං ලගට එන්න කියලා මං අයෙත් අත් දෙක ඉල්ලලා වැන්දා...මේක බලන කවුරුත් හිනා වෙන්න එපා. ආදරේට පුළුවන් මනුස්සෙයෙක් ජීවත් කරන්න වගේම මරන්නත්,ඇතුලෙන් සහ එලියෙ.මං කියන්නෙ මේ ලෝකෙ කාටවත්ම මට උන දේ වෙන්න එපා.හැමෝම ආදරෙන් ඉන්න බුදු සරණයි

    • @abhkdgdhdhdhhdhdhdh
      @abhkdgdhdhdhhdhdhdh 6 หลายเดือนก่อน

      Mamath

    • @P-Erandi-ht8ww
      @P-Erandi-ht8ww 5 หลายเดือนก่อน

      හදවතින් තීරණ ගන්න එපා, මොලේ තියෙන්නෙ ඒකට. ඇයි ඔච්චරම මෝඩ

    • @geethigeethi-vd3cs
      @geethigeethi-vd3cs 2 หลายเดือนก่อน +1

      ඔයාගෙ මේ වෙනකොට හිත ගොඩාක් දුරට හදාගෙන ඇති ❤️

  • @pradeepkumara1122
    @pradeepkumara1122 2 ปีที่แล้ว +118

    අහිමි විම් ඉදිරියේ හිත හදගන්න ධර්මයම අසන්නට එවිට අපේ ජිවිතේට බොහෝ දේ ලැබෙනවා ස‍ංසාර ගමන කෙටිකරගන්න , ජිවිත ගමනේ අපිට මුනගහෙන අපි ආදරෙ කරන අය අපිව දාලගියම මොහොතකටවත් වෛරයක් හිතෙ ඇති නොවෙවා!!!

    • @nanotechworld7861
      @nanotechworld7861 ปีที่แล้ว +2

      Aththama aththa... ඒ සියළු දෙනාට සත්‍ය වහ වහා අවබෝධ වීමෙන් මේ ආත්මයේම සෝවාන් ඵලයට පැමිණේවා 🙏🙏🙏

    • @anomakahawandala6816
      @anomakahawandala6816 ปีที่แล้ว +1

      NAMO BUDDHAYA!

  • @SR-gu7pt
    @SR-gu7pt 8 หลายเดือนก่อน +5

    අපට ගණිත විෂය උගන්වපු ආදරණීය ගුරුතුමා අපට ගණිතය විතරක් නෙවෙයි විවේක වෙලාවට ධර්මයත් කියා දුන් සත් පුරුෂයෙක් .
    සර් මැරුණා.😢
    සර්ව ආයේ හම්බ වෙන්න බෑ කියලා මතක් වෙනකොට දරාගන්න බෑ.
    බොහොම පිං පින්වත් ස්වාමීන් වහන්සේට ධර්මයෙන් හිත නිවනවට.🙏✨

    • @DilkiWijerathna-b4m
      @DilkiWijerathna-b4m 2 หลายเดือนก่อน

      Sirge nama mokadda

    • @SR-gu7pt
      @SR-gu7pt 2 หลายเดือนก่อน +1

      @@DilkiWijerathna-b4m Nalaka Viraj

    • @DilkiWijerathna-b4m
      @DilkiWijerathna-b4m 2 หลายเดือนก่อน +1

      @@SR-gu7pt mageth ganan sir 😧

  • @deepthikumari1520
    @deepthikumari1520 ปีที่แล้ว +20

    මටත් වඩා මං එයාට ගොඩක් ආදරෙයි. ඇයි එයා මාව මෙහෙම දාලා ගියේ. කොහොමද එහෙම කරන්න පුලුවන්. මෙහෙම දෙයක් කාටවත්ම වෙන්න එපා.. ආදරේ කරන්න ගිහින් කාටවත්ම මෙහෙම දුකක් විඳින්න ලැබෙන්න එපා. ගොඩක් පින් ස්වාමීන් වහන්ස. බුදු සරණයි 🙏

    • @kamal92606
      @kamal92606 10 หลายเดือนก่อน

      That's the life

  • @ShehaniRashmika-fj2pn
    @ShehaniRashmika-fj2pn 13 วันที่ผ่านมา +1

    හරිම අර්ථවත් දේශනයක්.මගෙ හිත නිදහස් වගෙ දැනෙනව.අහිමිවීම් දරාගන්න තරම් ශක්තිමත් වෙන මිනිස්සුන්ගෙ හදවත් හරි ලස්සනයි.😊

  • @dhananjayamendis1768
    @dhananjayamendis1768 ปีที่แล้ว +16

    මාර අව්ලකින් හිටිය වෙලාවක මෙක ඇහුවේ ඇත්තමයි හිත නිදහස් උනා ආදරෙ ගැන කියවෙන දුක හිතෙන ගිත අහලා තවත් හිත රිද්දගන්නවා වෙනුවට මේ වගේ බන අහන්න සියලු දෙනාටම සිත් පහල වෙවා සාදු සාදු සාදු🙏

  • @MalishaRandeepa-wc5yq
    @MalishaRandeepa-wc5yq ปีที่แล้ว +8

    අවුරුදු 4ක ආදරය... කිසිම ගානක් නැතුව එයා වෙන කෙනෙක්ට ලං වුනා... මේ ධර්ම දේශනාව ශ්‍රවනය කරලා යම්තාක් දුරට සිත පාළනය කරගත්තා... තෙරුවන් සරණයි ඔබ වහන්සේට...!

    • @hashinikarunarathne953
      @hashinikarunarathne953 11 หลายเดือนก่อน +1

      Eka hari dukak thama

    • @hashinikarunarathne953
      @hashinikarunarathne953 11 หลายเดือนก่อน

      Math duken

    • @MalishaRandeepa-wc5yq
      @MalishaRandeepa-wc5yq 11 หลายเดือนก่อน

      දුක ඉවසගෙන ඉන්න පුළුවන් තරම් හිත හයිය කරගන්න... අපි බැදීමක් අල්ලගන්න තරම කොච්චරද... අපිට ඒ තරම්ම වේදනාවක් තියෙනවා... ඉක්මණට ඔයාගෙ සිත සුවපත් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා..💜️

    • @rashminikavindi5130
      @rashminikavindi5130 10 หลายเดือนก่อน

      Matath okami une 😔e duka kisim kenekt lbenn ep...

    • @kalumrajapaksha7558
      @kalumrajapaksha7558 หลายเดือนก่อน

      ඔබ සියලු දෙන්ගෙ සිත් සුවපත් වෙත්වා.!!!

  • @lalithgunawardana1210
    @lalithgunawardana1210 2 ปีที่แล้ว +42

    ජිවිතේ හදාගන්න මේ බණ ගොඩක් වැදගත් ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @AnuraChinthaka-fe6nh
    @AnuraChinthaka-fe6nh 2 หลายเดือนก่อน +1

    මට හිටපු මගෙ එකම පුතා මට අහිමි උනා .මේ බන ටික අහල මගෙ හිත ගොඩක් හදා ගත්තා.පින්වත් ස්වාමින් වහන්සේට නිවන් අවබෝද වෙවා.සාදු..සාදු..සාදු..

  • @wathsalaalahakoon2700
    @wathsalaalahakoon2700 2 ปีที่แล้ว +72

    🥺🌸🙏 දැවෙන සිත් අවුලුවන ලොවක හිත් නිවන දහම් පදයක් අසන්නට ලැබීම කොතරම් නම් උතුම් දෙයක් ද? උතුම් තුනුරුවනට නමස්කාර වේවා 🙏✨️

    • @isuru871
      @isuru871 2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @AmashiChamudika73
    @AmashiChamudika73 23 วันที่ผ่านมา +2

    එයාට මන් අදටත් ගොඩක් ආදරෙයි ඒත් එයාට මාව දැනෙන්නේ නෑලූ මන් වගේ ආදරය නිසා කවුරුත් විදවන්න එපා.. 🥺💔 ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා! 🙇‍♀️💗

  • @nethmihimansha1243
    @nethmihimansha1243 2 ปีที่แล้ว +34

    මොන මොහොතක හෝ අපි ආදරේ කරන අය අපිව දාලා යයිද දන්නෙ නෑ .අපිව තනි කරයිද දන්නෙ නෑ ..ඒ නිසා ඊට කලින් මේ දේවල් දැනගත්ත එක ගොඩාක් හොදයි..ඔබ වහන්සේට මාගෙ නමස්කාරය 🙏🙏

    • @isuru871
      @isuru871 2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @sajanidhanushika7469
    @sajanidhanushika7469 หลายเดือนก่อน +2

    ආදරේ වේදනාව නම් කිසිම කෙනෙකුට දැනෙන්න එපා ...මැරෙන්න හිතෙන හැම වෙලාවකම මේ වගේ විඩීයෝ එකක් බලනවා 🙂 ..කදුලු වැටි වැටි මේ වගේ විඩියෝ බලනවා .ඒ වෙලේට හිත හදාගත්තට් අයම හිත පෑරෙනවා

  • @sandalidilshani8675
    @sandalidilshani8675 ปีที่แล้ว +9

    මේ බණ ඇහුවාට පස්සේ හිතට ටිකක් සනීපයි. මේ සඳහා මාව පෙළඹවපු මිතුරාටත් පිං. සාදු සාදු 🙏🙏🙏

  • @HansikaMadushani-w6o
    @HansikaMadushani-w6o 21 วันที่ผ่านมา +2

    දරාගන්න බැරි වේදනාවක් හිතේ තියාගෙන මේ වෙලාවේ මැරෙන්න බැරි කමට ජීවත් වෙනවා 😔😔

  • @PramodMayura
    @PramodMayura 6 หลายเดือนก่อน +8

    දරුවෙක්ට වගේ ආදරේ කරන්න ගත්තාම කන බත් පතත් එපා වෙන මං වගේ මිනිස්සු කොව්චර ඉන්නවද

    • @SasiNu-sr9eo
      @SasiNu-sr9eo 4 หลายเดือนก่อน

      මං දවස් ගානකින් කලා නෑ පුදුමයි තාම ඉන්නවා බත් එක දකිනකොටත් එපා වෙනවා මේවා නම් කාටවත් වෙන්න එපා දෙයියනෙ

  • @NimeshaDilrukshi-qh4fx
    @NimeshaDilrukshi-qh4fx หลายเดือนก่อน +1

    මේ වගේ උතුම් ධර්ම දේශනාවන් ඇවිල්ලා අහන්න බැරි අය මේ ලෝකයේ ගොඩාක් ඉන්නවා. මමත් ඒ එක්කෙනෙක් තමයි මමත් නිවසට වෙලා තමයි ධර්ම දේශනාවන් අහන්නේ සහ බලන්නේත් මගේ දෙමාපියෝ දෙදෙනත් මගේ සහෝදරයෝ දෙදෙනාටත් ඒ වෙනුවෙන් ස්තුතියි මේ නැන්දේ මාමේ ඔයාලා සියලු දෙනාටත් බොහෝම පින් මේ වගේ උතුම් ධර්ම දේශනාවත් අසන්න අපිට සකස් කරල දෙනවට ඒ වගේමයි මම නොකියපු කෙනෙක් සිටී නම් ඒ සියලුම දෙනාටත් බොහොම පින්
    මේ වගේ ධර්ම දේශනාවන් අසන්ද සකස් කරලා දෙන හැමෝටම බොහොම පිං
    තව තවත් මේ වගේ වැඩසටහනව කරන්න ධෛර්ය ශක්තිය ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු.....💙💛❤️🤍🧡🙏🙏🙏🙏🪷🪷🪷🪷

  • @CartoonLokaya0621
    @CartoonLokaya0621 3 หลายเดือนก่อน +10

    ගොඩක් ආදරෙ කරල පරිස්සම් කරන්න එපා.අපිට ඒ අය පුලුවන් තරම් දුක දීල දවසක යනව 🙂💔

    • @dwjagath9654
      @dwjagath9654 9 วันที่ผ่านมา

      ඒකනම් ඇත්ත🙂💔

  • @SadeeshAnjana-j2q
    @SadeeshAnjana-j2q 25 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේගේ හිත නිවන මෙ බන පද ඇහුවම ඇත්තටම කලකිරිලා තිබුන මගේ ජීවිතේට ලොකු සහනයක් දැනුනා. ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුසම ලැබේවා ..🙏🙏🙏

  • @pasindu6172
    @pasindu6172 8 หลายเดือนก่อน +14

    ප්‍රේමය නිසා දැවුනු සිත් නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා!!!😓🙏🙏🙏🙏

  • @dab8755
    @dab8755 4 หลายเดือนก่อน +2

    කාටවත් කවදාවත් එහෙම ආදරය කරන අයට කිසිම දුකක් වෙන්න එපා. සහෝදරයො , දෙමාපියන් ඒ ගොල්ලොත් මේක තේරුම් ගනිත්වා. කුලය වගේ ප්‍රශ්න හින්දා ආදරය කරන අය වෙන්නොවෙත්වා. ඔබවහන්සේට පින් අත්වේවා. මාත් ගොඩාක් දුකින් ඉන්නේ . මේ බන ටිකෙන්වත් හිත හදාගන්න පුලුවන් වෙත්වා. කාටවත් මට උනා වගේ දෙයක් නොවෙත්වා. තෙරුවන් සරනයි .

  • @chamalmatheesha7944
    @chamalmatheesha7944 ปีที่แล้ว +25

    කොච්චර අවංකව කලත් පරිස්සමෙන් බලාගත්තත් ...අන්තිමට ආදරෙ දැනෙන්නෑ.. කියලා දාල ගියා😊😊😊❤

    • @hiruninavodya909
      @hiruninavodya909 ปีที่แล้ว

      Hmm 😔

    • @sachinidhanushka-bt5xz
      @sachinidhanushka-bt5xz 11 หลายเดือนก่อน +2

      මං අද අහන දේ ලගින්ම ඉදපු කෙනෙක් දැනෙන් නෑ කියන තරම් දුකක් තවත්නෑ

    • @hiruninavodya909
      @hiruninavodya909 11 หลายเดือนก่อน

      aththa 😔

    • @JdJd-y4i
      @JdJd-y4i 9 หลายเดือนก่อน

      Mamath mage panata wada adarei eth eyata danenne ne...........😢😢😢😢

  • @DulShani-h2k
    @DulShani-h2k 5 หลายเดือนก่อน +2

    අපි ආදරෙ කරන්න අරන් අවුරුදු හතරයි... එයා එක්ක එකට ජීවත් වෙන්න පටන් අරන් හරියටම මාසයයි එයා මාව දාලා මේ ලෝකෙන් යන්න ගියා... එදා ඉදන් ජීවත් වෙන්න පටන් ගන්න හදන හැමතැනම කඩාවැටෙනවා.. පිටට පෙන්නන්න බැරි උනත් හිත ඇතුලෙ ගොඩක් ලොකු කඩාවැටීම් තියෙනවා... ඒත් කොහොමහරි ඉස්සරහට යන්න හිත හදාගන්න උත්සාහ කරනවා.. ❤

  • @tiki621
    @tiki621 ปีที่แล้ว +7

    ස්වාමීන් වහන්ස...මම ආදරේ කරපු කෙනා මීට මාස දෙකකට කලින් මේ ලෝකෙන්ම යන්න ගියා...මට ජිවිතේ දැන් කිසි බලාපොරොත්තුවක් නෑ...බුදු බන මට දිව්‍ය ඔසුවක්...ඔබවහන්සේට උතුම් නිවන අවබෝධ වේවා..🙏

    • @MadusankaWeerakoon-cj5ng
      @MadusankaWeerakoon-cj5ng ปีที่แล้ว +1

      මාත් ඔය දේම හින්ද මාර දුකක් විඳින්නෙ😌

  • @dhammikarunarathna9006
    @dhammikarunarathna9006 หลายเดือนก่อน +2

    දෙම්ව්පියන්ට පස්සේ හරිම අවංක දෙන්නෙක් මුණ ගැසුනා. ඒගොල්ලන්ට හිත රිදෙන්න වචනයක් කියන්න බෑ.එක්කෙනෙක් දීර්ඝායුෂ විදලා මියගියා. එයා ගියා විතරයි එයාගෙ දුවත් අකාලෙම අක්මාවෙ පිළිකාවක් හැදිලා යන්න හදනවා නොහිතපු විදිහට. ඒගොල්ලො දෙන්නම හොද ආත්මභාවලට යන්න කියලා පතනවා.තනි. වූ මට කතාකරන්නවත් හිටපු සුනඛයෝ දෙන්නා ගැනයි මේ කිව්වේ.❤❤❤

  • @ChapaDurnima
    @ChapaDurnima ปีที่แล้ว +3

    හිත හොඳටම රිදිලා තියෙන වෙලාවකයි මේ බණ අහන්න ලැබුනේ
    ඔබ වහන්සේට ගොඩක් පින්.
    ආදරය නිසා විදවන හැම කෙනාටම සැනසීම ලැබේවා

  • @Dnu823
    @Dnu823 5 หลายเดือนก่อน +2

    ආදරේ නිසා විඳවනව අසීමිතව..
    මටත් නොකියම ගියා......
    ඔබ වහන්සේට තෙරුවන් සරනයි.....🙏🙏😊

  • @sayanimaduhansi-j9j
    @sayanimaduhansi-j9j 7 หลายเดือนก่อน +10

    මන් ආදරය කරන කෙනා මට කියලම අද වෙන girl කෙනෙකව meet වෙන්න ගියා 🥺 ඒක දරා ගන්න බැරුව අඩ අඩා ඉන්න කොට තමයි මේ බන ටික හම්බ උනේ ,ඔබ වහන්සේට බොහොම පින්😔🙏

  • @Sachinthani0329-
    @Sachinthani0329- 5 หลายเดือนก่อน +5

    මේ වෙලාවේ මගේ හිතට එන දුක කියාගන්නවත් කෙනෙක් නැති නිසා මේ වීඩියෝ එක බලන්නේ 😞💔

  • @onlinetouristssl2001
    @onlinetouristssl2001 2 ปีที่แล้ว +42

    ඕනම වෙලාවෙ මේ වීඩියෝ එක මට ලැබුනෙ තෙරුවන්සරනයි හාමුදුරුවනේ බොහොම පින් 🥺🙏❤️

    • @isuru871
      @isuru871 2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

    • @IsuruGayan-v6i
      @IsuruGayan-v6i ปีที่แล้ว

  • @MudithaMenka-od1co
    @MudithaMenka-od1co ปีที่แล้ว +12

    ආදරේ කියන්නේ රිදීමක් විදවීමක් විතරයි මන් හිත හදාගෙන දැන් ගොඩක් කල් 🥺

  • @e-paperemithuru4315
    @e-paperemithuru4315 2 ปีที่แล้ว +16

    හිත ගොඩාක් හැදුණු සැනහුණු බණ පදයක්... අප්‍රමාණ පින් ඔබ වහන්සේලාට...!
    තෙරුවන් සරණයි ...!
    නමෝ බුද්ධාය...! 🙏🏼🙏🏼🙏🏼

  • @chamidumaheshan1031
    @chamidumaheshan1031 5 หลายเดือนก่อน +5

    ආදරේ කියන්නේ තනිකරම බොරුවක් විතරයි කියලා අද මට තේරුම් ගිහින් තීන්නේ

  • @Lakmimadhubashini
    @Lakmimadhubashini ปีที่แล้ว +4

    ජීවිතේ කඩා වැටිලා හිටපු මට ඔබ වහන්සේගේ ධර්මය ගොඩක් පිළිසරණක් වුනා.තෙරුවන් සරනයි.

  • @NethmiNathasha-q4k
    @NethmiNathasha-q4k 6 หลายเดือนก่อน +9

    හිතෙ තියෙන දුක කියාගන්න බැරි තරම් මුලු දවසම අඩ අඩ ඉදලා හිත හදාගන්න බැරි තැන තමයි මෙ video අහන්න ගත්තෙ... අවංකව ආදරෙ කරලා අන්තිමෙට අපිව රවට්ටලා දාලා යන්න පුළුවන් නම් මම හිත හදාගන්න උත්සාහ කරනවා.. අපි ආදරෙ කරාට අපිට ආදරෙ අය හම්බුනොත් විතරමයි ආදරෙ සුන්දර වෙන්නෙ 🤍 මගෙ පලවෙනි ආදරෙත් අද මාව රවට්ටලා දාලා ගියා අවුරුදු 6ක් ආදරෙ කරලා එතකනුත් මට බොරු කර කර ඉදලා අන්තිමෙට දාලාම ගියා ❤️‍🩹 කොමහරි හිත හදාගන්න උත්සාහ කරනවා...

    • @DinasKumara-c6g
      @DinasKumara-c6g 4 หลายเดือนก่อน

      💐💐💐

    • @kalaniwellapuliarachchi3617
      @kalaniwellapuliarachchi3617 4 หลายเดือนก่อน +1

      මාත් ඔයා වගේ තමයි ,සංසාරේ කවදාවත් ඔය වගේ මිනිස්සු මට ලැබෙන්න එපා ...

  • @kavindyasandeepani5504
    @kavindyasandeepani5504 ปีที่แล้ว +3

    මං පණ වගේ ආදරේ කරන මගෙ සුදු මහත්තයගෙ හුස්ම ටික ගොඩාක් දුරකට ගිහින් එයාගෙ නිසල දේහය ලග මං කදුලක්වත් නොහෙල ඉවසන් දුක දරන් හිටිය අපි කියාගන්න බැරි තරම් ආදරෙන් හිටිය ඒ මතකයන් ගොඩාක් රිදවනව මගෙ හිතට ලොකු සැනසීමක් දහම සංසාරෙ කෙදිනක හෝ අපි නැවත හමුවේවා ...සාදු සාදු..🙏🏻🙏🏻

  • @bashi-fh1vr
    @bashi-fh1vr 2 หลายเดือนก่อน +3

    ඒ වේදනාව දරා ගන්න බෑ..මගේ ඇස් දෙකට පෙනි පෙනි වෙනත් කෙනෙක් එක්ක ඉන්න එක මට දරා ගන්න හරිම අමාරුයි ..දවස් ගානක් මාස ගානක් මං තාම විදවනවා ..ඒත් මගේ හිත වෙනස් වෙලා නෑ අපේ හාමුදුරුවනේ 😢😢😢මං මේ තරම් එයාට ඇබ්බැහි වෙලා😢😢😢😢

  • @dammikasantha
    @dammikasantha 10 หลายเดือนก่อน +5

    කොච්චර නම් මේ ලෝකෙ අය ඉන්නවද ආදරේ නිසා දුක් විදින...❤

  • @ishanisandareka6356
    @ishanisandareka6356 5 หลายเดือนก่อน +4

    ඇස්වලින් කදුලු ගලන වෙලේක මේක බැලුවෙ ඔබ වහන්සේට පින්

  • @ktishanthisanjeewani89
    @ktishanthisanjeewani89 2 ปีที่แล้ว +25

    සාදු සාදු සාදු
    මේ දේශනාව සිහිය ඉපැද්දවූවා.
    අහිමි වීමේ දුක දරාගත නොහැකිව වේදනා විදින සියලු දෙනාටම මේ දේශනය අසන්නට පිං මතුවේවා!
    පිංවත් ස්වාමීන් වහන්සේ සුවසේම ධර්මාව බෝධය කරත්වා!!!

  • @NadiniAbeykoon
    @NadiniAbeykoon 4 หลายเดือนก่อน +2

    බුදු බණ නැත්තන් අපි කොච්චර අසරණ වෙනවද ? දරාගන්න බැරිම මොහොතවල් වල ඇවිත් මෙහෙම හරි හිත නිවා ගන්න මිනිස්සු කොච්චර ඇතිද ? පව් අසරණ මිනිස්සු... කවදාවත් සතුටත් නැති මේ දුක පිරිච්ච සසරේ මිනිස්සු පුන්චි හිනාවක් හොයා ගන්න කොච්චර දුක් විදිනවද ? අන්තිමේ ඒකත් දුකක් අපි හරි අසරණයි නේද ? 😊

  • @udayanthijayathilaka254
    @udayanthijayathilaka254 2 ปีที่แล้ว +22

    ඔබ වහන්සේට ගොඩාක් පින් !
    කරන්න උවමනා දේ කලින් දැනගත්ත එක ගොඩාක් වටිනවා.. කොයි මොහොතේ මේ වගේ අවස්ථාව එයිද දන්නෙ නෑ නෙ... ගොඩාක් පින් ඔබ වහන්සේට...
    තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !!

    • @isuru871
      @isuru871 2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

    • @sarathweerasinghe1774
      @sarathweerasinghe1774 ปีที่แล้ว

      🙏🙏🙏🙏🎈🎈🎈🎈

  • @hasiniwasundara2097
    @hasiniwasundara2097 9 หลายเดือนก่อน +1

    හිත රිදුන වෙලාවක ඔබ වහන්සේගෙ වචන ගොඩක් වටිනවා😢

  • @AchiniShehara-f5f
    @AchiniShehara-f5f ปีที่แล้ว +13

    ආදරෙ නිසා දුක් විදින හැමෝගෙම හිත් ඉක්මනින් සුවපත් වේවා දුකෙන් මිදෙත්වා බුදු සරනයි හැමෝටම 😊❤️

  • @Swethamallawarachchi
    @Swethamallawarachchi 2 หลายเดือนก่อน +1

    අනේ කිසිවෙක්ට ආදරය නිසා දුකක් වේදනාවක් නොදැනේවා.සැමට යහපත් ආදරණීය මිනිසුන් පමණක් මුණ ගැසේවා 🙏🙏🙏

  • @sanduni925
    @sanduni925 ปีที่แล้ว +4

    මැනික මගෙ පන කියල ආදරෙ කරලා වෙන ගෑනු ලමයෙක් එක්ක යාලු වෙලා ඒක මට අහු උනාම ඇය් කියල විතරය් ඇහුවෙ. උබ මැරියන් ගිහින් මට මොකද පලයන් යන්න කියල එයා ආන්ස්වර් කරා. ඒ ගෑනු ලමයට අපි දෙන්න යාලු වෙල ඉදිය කිවුවොත් මාව ලෝකෙටම විකුනල දානව කිවුවා. බුදුහාමුදුරුවන්ටත් ගල් පෙරලපු තමන්ගෙම අය ඉදපු එකෙ මන් කවුද . මේ බන ටිකට ඔබ වහන්සේට නිවන් අවබෝධය ලැබෙවා
    සසරෙ කල පව් ගෙවන්න වෙන්නෙ අපිටමය්. නින්දා අපහස කොච්චර වින්දද නිලපරාදේ. මේ ආත්මෙම නිවන සාක්ශාත් කරගැනිමට හැකි වේවා.

  • @B14ckyW01f
    @B14ckyW01f 2 หลายเดือนก่อน +2

    අපේ සිත් සුවපත් කරන ඔබ වහන්සේලාට තෙරුවන් සරණයි..

  • @PawithraDilrukshi
    @PawithraDilrukshi 19 วันที่ผ่านมา +3

    ආදරය කියන්නෙම බොරැවක්,මගේ ජීවිතයට ආදරයක් එපා ,මමත් කොහොම හරි හිත හදාගන්නවා

    • @LalanthiWijesinghe
      @LalanthiWijesinghe 4 วันที่ผ่านมา

      😢😔🙏atta

    • @IndraniPerera-t9y
      @IndraniPerera-t9y 3 วันที่ผ่านมา

      ආදරය කියන්නේ බොරුවක්

  • @IreshaMadumali-i4f
    @IreshaMadumali-i4f 2 หลายเดือนก่อน +1

    මම මැරි මැරි ජිවත් වේන්වා වගේ දැනෙනවා කන්න බොන්න වත් හිතෙන් නෑ අගට පන නෑ වේවුලනවා වගේ හිත පිඩා දෙනවා ගොඩක් හරී වේදනයී

  • @sanjeewanimadhushika4171
    @sanjeewanimadhushika4171 ปีที่แล้ว +9

    ප්‍රේමය නිසා විඳවන සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා!!! සිත් සුවපත් වෙත්වා!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sanjudunukara2096
    @sanjudunukara2096 5 หลายเดือนก่อน +2

    ආදරෙ නිසා විදවන සියලු සිත් සුවපත් වේවා...එයාලට ගොඩාක් ආදරෙ කරන ඒ අය කැමතිම කෙනාගෙ ලග ජීවිතාන්තය දක්වා ජීවත් වෙන්න පින් ලැබේවා.....

  • @devindazokka9923
    @devindazokka9923 ปีที่แล้ว +14

    මට භාවනා කරන්න ඕන.ඒත් ගෙදරින් කැමති නෑ මන් මහන වෙයි කියන බයට වෙන්න ඇති.ඒත් මට ඒක ඕනේ.😰

  • @anusarasami1778
    @anusarasami1778 ปีที่แล้ว +4

    මම අවංකවම ආදරේ කලා දැන් ආදරේ නිසා හිත බිදිලා.ඔබ වහන්සේට පින් අපේ හිත් හදනවාට.🙏

  • @ThiliniWithanage-p6q
    @ThiliniWithanage-p6q ปีที่แล้ว +6

    මම් මගේ හිතින් අවුරුදු ගානක් තදට අල්ලන් හිටිය කෙනෙක් අතහරින්න හිත පුහුණු කරනවා. බොහොම පින් අපෙ හාමුදුරුවනේ.මේ බණ පද කනට වැටෙද්දිම මගෙ හිත පාවෙනව තරම් මට සැහැල්ලුවක් දැනෙනව.පීඩිත හැම හිතක්ම සුවපත් වේවා. ❤

    • @lakshikawaniganeththi1061
      @lakshikawaniganeththi1061 ปีที่แล้ว

      මමත්.. 🥺

    • @upadhyarathnayaka7693
      @upadhyarathnayaka7693 8 หลายเดือนก่อน

      Mamath.mata kiyannako kohomada ek karanne kiyala.

    • @upadhyarathnayaka7693
      @upadhyarathnayaka7693 8 หลายเดือนก่อน

      Mama adare karana kena mata wada godak wedimal.eyata den kasada badinna wei issarahata.ethkota mn eyawa atharinna oni.mata ek karanne kohomada kiyla kiyanne

  • @HarshaDilrukshi0609
    @HarshaDilrukshi0609 10 หลายเดือนก่อน

    හිතාගන්නවත් බැරි විදියට මානසිකව වැටිලා ඉන්න වේලාවක ඔබ වහන්සේගේ මේ ධර්මය ඇසිමම මගේ හිතට සැනසිමක් ලැබුනා.ඔබ වහන්සේට තෙරුවන් සරණයි..🙏

  • @chalanajanidu8739
    @chalanajanidu8739 3 หลายเดือนก่อน +3

    රකින්න බැරි නම් කාටවත් පොරොන්දු දෙන්න යන්න එපා මොනද එ පොරොන්දු කැඩුනම නවතින්නෙ ලිමිට් නැති ඇබ්බැහි විම් වලට 🙂

  • @prashadinikaushalya8937
    @prashadinikaushalya8937 ปีที่แล้ว +1

    එයා ගැන හොයනවා කියලා රන්ඩු කරලා මාව දාලා ගියා💔 මම දැන් ඩිප්‍රෙශන් වලට බෙහෙත් කරන ගමන් ඉන්නෙ🤕 පාව් මගේ අම්මයි තාත්තයි 😖මගේ යලුවෙක් තමයි මට මේ විඩියෝ එව්වේ එයට ගොඩක් පින් සිද්ද වෙන්න ඔනි ♥️ඔබ වහන්සෙගේ දෙශනාව නිසා සිත යම්තාක් සහනයක් ලෙබුවා මට මගේ හිත හදාගන්න පුලුවන් වේවි කියල හිතනව ඔබ වහන්සේට බොහොම පින් 🙏🙏🙏

  • @thilinianuruddhikajayasing3678
    @thilinianuruddhikajayasing3678 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස!!! පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!ඔබවහන්සේ දීර්ඝායුෂ ලබත්වා!!! ඔබවහන්සේට මේ ගෞතම බුදු සසුනේදීම උතුම් වූ චතුරාර්යය සත්‍යය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කර ගැනීමට වාසනාව ලැබේවා!!! සාදු! සාදු!! සාදු!!!

  • @dimeldesilva894
    @dimeldesilva894 11 หลายเดือนก่อน

    මොනදේ කරත් හැමදාම එයා වෙනුවෙන් හිටියා.බාහිර මොනම දෙයක් ආවත් මම එයා වෙනුවෙන් හිටියා,එත් එයාට යන්න ඕන වුනාම කිසිම ගානක් නැතුවම ගියා.හැමදෙයක්ම කිසිම ගානක් නැතුව අමතක කරලා.එත් මට කිසිම විදිහකින් සැනසීමක් නෑ හිතට,නිදාගන්න බෑ,ඔබ වහන්සේගේ මේ විනාඩි කිහිපය මට මුලුජීවිතේම වටිනවා.ඔලුවට නිදහසක්.

  • @Mihirijune16
    @Mihirijune16 ปีที่แล้ว +3

    බිදුණු සිතක් නිවන ඔබ වහන්සේට තෙරුවන් සරණයි...

  • @chameladilu780
    @chameladilu780 10 หลายเดือนก่อน +2

    මටත් හිත හදාගන්න බැරුව ගොඩක් ඇඩුවා . දර්ම දේශනා වලටම සවන් දීලා දැන් මගෙ හිත ගොඩක් හද ගෙන ඉන්නෙ . 🙏🙏🙏🙏🙏🙏🙏🙏